හිතා ගන්නවත් බැහැ නේද මියන්මා‍රේ මාර්කට් එකේ තියෙන දේවල් | Travel with Chatura

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 มิ.ย. 2024
  • හිතා ගන්නවත් බැහැ නේද මියන්මා‍රේ මාර්කට් එකේ තියෙන දේවල් | Travel with Chatura

ความคิดเห็น • 82

  • @anandawijesinghe217
    @anandawijesinghe217 2 วันที่ผ่านมา +6

    කවුරු මොනව කිව්වත් චතුරගෙ වීඩියෝ ලස්සණයි.අපේ රටේ මිනිස්සු කුහකකම නිසා ඒ මිනිහට බනිනව්.

  • @sarangadilmini8635
    @sarangadilmini8635 6 วันที่ผ่านมา +17

    ඔයා ගේ quality ඉදිරිපත් කිරීම්,කතාව හැමදාම තියා ගන්න.

    • @ajithpanawalage6402
      @ajithpanawalage6402 3 วันที่ผ่านมา

      අවුන්සාන්සුකි මැතිනිය නැවත බලයට පත්වේවා

  • @lazylizard6682
    @lazylizard6682 3 วันที่ผ่านมา +6

    Travel නම් Chatura තමා..😍

  • @samiyas4206
    @samiyas4206 3 ชั่วโมงที่ผ่านมา

    Mingalar ba I'm from 'Tirilinga' lots of love from srilankan ppl to brave barmise. You deserve democracy soon. Never give up. Jesuba.

  • @sumeda9886
    @sumeda9886 5 วันที่ผ่านมา +11

    හොද මනූස්සයො කියල පේනව මියන්මාර් ජාතිය❤

  • @user-bz1wu5uw6m
    @user-bz1wu5uw6m 4 วันที่ผ่านมา +4

    ලස්සන වැඩ සටහන ❤

  • @UmiFox
    @UmiFox 7 วันที่ผ่านมา +6

    Chatu bro heart ekk one ❤

  • @funnysl8695
    @funnysl8695 2 วันที่ผ่านมา +2

    ගෝලීයkaranyata අහු නොඋනු ජීවත හරි ලස්සනයි ❤

  • @arunasenanayaka1247
    @arunasenanayaka1247 4 วันที่ผ่านมา +2

    මිනිස්සු මිනිස්සුmai e wachana tika hithata waduna aiye ❤🙏😘😍

  • @HarshaniPerera-qm1mb
    @HarshaniPerera-qm1mb 7 วันที่ผ่านมา +3

    එහේ ගිහිල්ලත් ගුඩ් මෝනින් සුභ උදෑසනක්..........👍

  • @SuranjaLakmal-nk6mj
    @SuranjaLakmal-nk6mj 7 วันที่ผ่านมา +28

    අපි හැමදාමත් ට්‍රැවල් චතුරට ආදරෙයි හැබැයි චමුදිතගේ තැනට නම් වැටෙන්න එපා... මොකද ඔයා නොකියා කියන දේ අපිට තේරෙනවා

    • @user-do9go9tx2p
      @user-do9go9tx2p 6 วันที่ผ่านมา +11

      පඩියා වෙන්නැතුව බලන එක බලලා පාඩුවේ හිටපන්..

    • @SamsungJ-zr7fh
      @SamsungJ-zr7fh 6 วันที่ผ่านมา +3

      @@user-do9go9tx2p aru chamuditha gawagatte e pakayata Mona karatada

    • @user-do9go9tx2p
      @user-do9go9tx2p 6 วันที่ผ่านมา

      @@SamsungJ-zr7fh පිස්සු හුත්තෙක් බං .. හද පෙන්නද්දී ඇගිල්ල බලලා.. ඒ මදිවට ගොන් කතා කියලා coment තුත් දානවා....

    • @malki7505
      @malki7505 3 วันที่ผ่านมา

      Owa fish balls fish cakes harima rasayi

  • @chamaraperera1357
    @chamaraperera1357 6 วันที่ผ่านมา +1

    වැදගත් ❤❤❤❤❤

  • @yakdehiarachchigeravindra9421
    @yakdehiarachchigeravindra9421 12 ชั่วโมงที่ผ่านมา +1

    චතුර මියන්මාර් ගිහිල්ල 😄😅

  • @nimalkumara5675
    @nimalkumara5675 7 วันที่ผ่านมา +4

    Chatura ❤❤❤❤

  • @vajrakulawardena3082
    @vajrakulawardena3082 7 วันที่ผ่านมา +2

    Can see mostly new vehicles on the road

  • @nuwanindika5937
    @nuwanindika5937 15 ชั่วโมงที่ผ่านมา

    සුපිරි වැඩසටහන් මචන් මොකද අපි කවද යන්නද ඔය වගේ රටවල්වලට

  • @gssdayanandasajeewanie6150
    @gssdayanandasajeewanie6150 5 วันที่ผ่านมา

    ,,chatura.....excellent person ❤

  • @ruwancroos6164
    @ruwancroos6164 3 วันที่ผ่านมา

    නියමයි alvise

  • @dayanimendis502
    @dayanimendis502 7 วันที่ผ่านมา +3

    ❤❤❤❤

  • @malidu7
    @malidu7 6 วันที่ผ่านมา +1

    ❤️

  • @srinisamaranayake3799
    @srinisamaranayake3799 7 วันที่ผ่านมา +2

    👍🙏🙏🙏

  • @bhagyalakmali3568
    @bhagyalakmali3568 5 วันที่ผ่านมา +1

    චතුර කියන්නෙ කුකුළෙක් පරිස්මෙන් කෙල්ලනෙ 😂😂😂

  • @RSusan-g1p
    @RSusan-g1p 5 วันที่ผ่านมา

    🔥🔥🔥🔥🔥

  • @sanjuheshan8428
    @sanjuheshan8428 7 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @arunasenanayaka1247
    @arunasenanayaka1247 4 วันที่ผ่านมา +1

    Mamath 2018 giya.අහිංසක මිනිස්සු inna ratak. Dam යුද්ධය නැද්ද. E kale ape rs.1 ehe salli walin 27/= dam komada dane na. Dorls 100$ maru karama goda e kalenam 😂❤ e kale sikert pack rs. 65/= රේගුවේ berila apu nisa pack 12 genawa 😂😂😂

  • @sarangadilmini8635
    @sarangadilmini8635 6 วันที่ผ่านมา +1

    බලාගෙන ඔහේ accident ලංකාවට වඩා වැඩි.
    පරිස්සමින් 💖

  • @shehanhettiarachchi7503
    @shehanhettiarachchi7503 วันที่ผ่านมา

    ❤🎉

  • @edvinloba8754
    @edvinloba8754 3 วันที่ผ่านมา

    hoda welawata lankawe ipadune.,.. ammooo

  • @shashinithakshila1542
    @shashinithakshila1542 6 วันที่ผ่านมา +1

    19:05 ගුටි කන්න වෙයි යකෝ සිංහල දන්න එකෙක් වත් හිටියොත් ලග 😂😂😂

  • @harisinghema1510
    @harisinghema1510 2 วันที่ผ่านมา

    Ape hamuduruwaru dan panda pathe wadinnema naa wage.

  • @nishanvlogs2399
    @nishanvlogs2399 7 วันที่ผ่านมา

    හැප්පුනා නේද තව පොඩ්ඩෙන්.😅🎉❤

  • @user-vh4rn8yd1q
    @user-vh4rn8yd1q 3 วันที่ผ่านมา

    Apitat Aran anna hoda elawalu tikak api kuwait

  • @lathaudagedara2749
    @lathaudagedara2749 5 วันที่ผ่านมา

    පලතුරු නිශ්පාදන බලන්නකෝ චතුර මහත්තයෝ මොනවාද ත්යෙන්නේ කියලා

  • @AmilaBuddhika-dj9jv
    @AmilaBuddhika-dj9jv 2 วันที่ผ่านมา

    Chatura oyatath theruna neda thanapathi couple eke seen eka hehe😂oyath amboo dunna talk eka😅

  • @jdsnfj1113
    @jdsnfj1113 2 วันที่ผ่านมา

    මියන් මාරයේ නේද අර අපේ කොල්ලෝ කෙල්ලෝ හිර කරගෙන ඉන්නේ

  • @Sawo-500
    @Sawo-500 4 วันที่ผ่านมา +1

    මියන්මාරයෙ ගෑණි හිතුවේ චතුරයා මුස්ලිම් එකෙක් කියලා. මොකද මියන්මායෙ මුස්ලිම් අය බහුතරයක් ම ඉන්දියන් අය නෙ.

  • @lionelgoonatilake9710
    @lionelgoonatilake9710 5 วันที่ผ่านมา

    Mal 💐pawichchiya adui !!! Oya danne nehe.
    Mal mala.🌻⚘🥀🌹🏵🏵🏵

  • @IndunilDeshappriya-cu1wi
    @IndunilDeshappriya-cu1wi 3 วันที่ผ่านมา

    Uba hire macho thawa masa 3 😅😊

  • @Jeewaka1-tg2en
    @Jeewaka1-tg2en 3 วันที่ผ่านมา

    බුරුමයේ සෑම පලාතකම ගොඩක් එළවලු නැවුම් ඒවාම තමයි...මොනව උනත් ඒ අයගේ රටේ සල්ලි ඒ රට ඇතුලෙමයි සංසරනය වන්නේ. නිෂ්පාදන සියල්ලම ඒ රටේ.....ඒකට අපේ රටේ?...
    මූනේ ඒව ගාන්නේ ලස්සනට නොවේ රස්නය වැඩියි අපේ රටට වඩා ඒ රස්නයෙන් මූණ පිච්චෙන එක බේරාගැනීමට...මාර්තු මුල සිට අගෝස්තු දක්වාම තදබල රස්නය....
    අපේ රටේ වෙළෙන්දට තියෙන ප්‍රශ්න නොවේ එහේ . අපේ රටේ අස්වැන්න නෙලා ඉවර වෙනකොටම පිටරටින් ගෙන්වනවා . ගොවියට යන එනමං නැතිවෙනවා. නමුත් බුරුමයේ පිටරටින් ගෙන්වන්නේ නෑ....
    ඒ රටේ වැඩිපුරම කන්නේ බාසුමති හාල්. ඕනතරම් කන්න පුලුවන් පුදුම සුවඳයි....
    මොනව උනත් සෑම විහාරස්ථානයකටම කරන්ට් එක නොමිලේ දෙන්නේ

  • @jdsnfj1113
    @jdsnfj1113 2 วันที่ผ่านมา

    ලංකාවෙි චිවරදාරින් වගේද දන්නේ නැ ඔය රටෙත් සිවුර දා ගත්තු අය

  • @sandunsameera3436
    @sandunsameera3436 7 วันที่ผ่านมา +3

    අනේ චතුර මාමේ මට ඔහෙන් කෙල්ලෙක් ගෙන්නකෝ 😝

    • @funnysl8695
      @funnysl8695 2 วันที่ผ่านมา

      හා හා කොල්ලට මාමා කියන්න එපා

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501 5 วันที่ผ่านมา

    ලංකාවේ අයගිහින් කෙලවගෙන තියෙන්නේ ඔයරටට ගිහින්නෙද .

  • @MaduraFernando
    @MaduraFernando 6 วันที่ผ่านมา

    Chathura oya Sinhala da Muslim da

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501 5 วันที่ผ่านมา +1

    ලංකාවේ හාමුදුරුවරුනම් කොටමලුවෙලාවගේනේ ඉන්නේ සුන්දර දසුනක්.

  • @frankvnaun2209
    @frankvnaun2209 4 วันที่ผ่านมา

    පොඩි පොඩි ගැටුම් තියෙනවා මේන් මාරය.... දන්නැතුව කතා කරන්න එපා. දැනටමත් මියන්මාර් රජය 40%... භූමිය අහිමිවෙලා තියෙන්නේ. 😁

  • @sameeragunawardhana8973
    @sameeragunawardhana8973 6 วันที่ผ่านมา +1

    ජෙප්පො නැති එකනම් ලොකු දෙයක්

  • @kanthikumari4765
    @kanthikumari4765 7 วันที่ผ่านมา

    අපේ රටෙ වගෙ මිනිමැරැමි වෙන්නේ නැතුව ඇති නේද

    • @user-bb3cl7zx5k
      @user-bb3cl7zx5k 2 วันที่ผ่านมา

      නෑ එහෙ මිනී මරන්නෙ නෑ..පන පිටින් ඉන්න එවුං මරනව.. උබල වගෙ ගොං වැස්සියො නං මරන්නෙ නෑ... Bike එකක ඩබල් දාල ගියොත් බඩුම තමා එහෙ..

  • @Amazing_5Min
    @Amazing_5Min 3 วันที่ผ่านมา

    බොරු කියන්න එපා මියන්මාර් අයගෙ 70% එක කුල වර්ගයක් තව වර්ග 3 ක් වගෙ තියනවා 30% ඒ වර්ග අඩු වැඩියෙන්.70% කුලෙ අය තමා දැන් හමුදා පාලයන කරන්නෙ..ඒ අයට වාසි වැඩි මම ඇහුවා මිනිස්සුන්ට එකතු වෙන්න බැරිද හමුදාව එලවන්න කියලා බෑ කිව්වා වැඩියෙන් ඉන්නෙ එයාලගෙ කුලෙ නිසා එයාලට පැත්තට ඉන්නෙ කියලා..හැමොම එකා වගෙ නෑ ඒ රටේ..උන්ට රට එපා වෙලා ඉන්නෙ..

  • @samankumara1677
    @samankumara1677 6 วันที่ผ่านมา

    😂😂😂😂❤

  • @darshiliyanage9429
    @darshiliyanage9429 4 วันที่ผ่านมา

    Japan same pork

  • @jayalatharuna9368
    @jayalatharuna9368 7 วันที่ผ่านมา +5

    🎉මලිමාවේ එකෙක් ගියානම් රට කනවා

    • @IndunilDeshappriya-cu1wi
      @IndunilDeshappriya-cu1wi 3 วันที่ผ่านมา

      Lankawa hedilada ponnayo 😅 thopi nam sapayak 😅

    • @tmawtennakoon9943
      @tmawtennakoon9943 2 วันที่ผ่านมา

      එහෙනම් රනිල් රාජපක්ෂ කදවුරේ එකෙක් යවමු ඒ රටත් බන්කොලොත් බවෙන් මුදාගන්න..

  • @dealwisdroym6645
    @dealwisdroym6645 7 วันที่ผ่านมา +3

    රතනලා ඥානසාරලා
    නැද්ද .....?

    • @telanchamara8438
      @telanchamara8438 6 วันที่ผ่านมา +2

      Uru hambayo nm na mn hithanne😂

    • @GayanGayan-qu1mf
      @GayanGayan-qu1mf วันที่ผ่านมา

      ඉන්නවා ..මුස්ලිම් අය මරන කෙනෙක්

  • @sahanpriyankara496
    @sahanpriyankara496 3 วันที่ผ่านมา

    අඩො, ලස්සන කෙල්ලොනෙ බං ඉන්නෙ 😂

  • @pgindikaroshan1485
    @pgindikaroshan1485 6 วันที่ผ่านมา

    චතුර උබෙ පුක සුදුයිද? දැන් නම් ගැහිල ඇති නේද?

  • @bingolesa
    @bingolesa 6 วันที่ผ่านมา

    චතුරට පුකේ අරින්න ඕනා.

  • @nuwandammika4572
    @nuwandammika4572 7 วันที่ผ่านมา +3

    යකෝ කුණු පෙරේත වෙන්න එපා. ඒ අහිංසක මිනිස්සුන්ගේන් කීයක් හරි වැඩියෙන් දීලා මොනවා හරි ගනින්.
    එහෙම නැතුව ලංකාවේ කියන්න එපා. අපිටත් ලැජ්ජයි යකෝ.
    මල පෙරේතයා

    • @msport7414
      @msport7414 6 วันที่ผ่านมา +5

      Kata piyagena video eka balapm 😂 beri nm nikan edapm

    • @nuwandammika4572
      @nuwandammika4572 6 วันที่ผ่านมา

      @@msport7414 පල යකෝ නිකන් ණයට කහින්නේ නැතුව.
      මම ඩේටා ගෙවාගෙන මේවට කමන්ට් කරන එක මගේ අය්තිය.
      තෝ චතුරයාගේ.... අහවල් ඒවා මිරිකන් නැතුව හිටු.
      හිපාටුව..

  • @lakshidissanayake2017
    @lakshidissanayake2017 7 วันที่ผ่านมา +2

    ලංකාවේ හාමුදුරුවන්ටයි අන්තවාදීන්ටයි ඕනි ලංකාවත් මියන්මාරයක් කරන්න... පව් අපි දෙගොල්ලොම.. අග්නිදිග ආසියාවේ අනික් රටවක් එක්ක බලනකොට දුප්පත්ම රට මියන්මාරය.. දැන් දකුණු ආසියාවෙම බංකොලොත් රට ලංකාව.. ඔව් අපි දෙගොල්ලන්ගෙ වෙනසක් නෑ තමා..🙂 මියන්මාරය හමුදා පාලනය නිසා බැටකමින් ඉන්නෙ.. අපේ උන්දලා ඒ හමුදා පාලනය ආවාම සුභ පැතුවා.. 🥲

    • @TharushaLakshan-yt3qc
      @TharushaLakshan-yt3qc 7 วันที่ผ่านมา +2

      Ane nikan palayan 😅

    • @mtg12342
      @mtg12342 7 วันที่ผ่านมา +4

      ලංකාවේ උන් කැමති උතුරු කොරියාවේ වගේ ඒකාධිපති පාලනයකට හමුදා පාලනෙ හොද වැඩි😂😂😂

    • @Sawo-500
      @Sawo-500 4 วันที่ผ่านมา +2

      එහෙනම් උඹ බලයං එහෙම නැති රටකට. ලංකාව බෞද්ධ රටක්. අපි අපිට ඕනෙ විදිහට

    • @Sawo-500
      @Sawo-500 4 วันที่ผ่านมา +1

      තායිලන්තය, කාම්බෝජය, ලාඕසය එතකොට 😂😂 ඒවා නිරාගමික ද. කාම්බෝජයේ කියන්නේත් , ලාඕසය කියන්නේක් ඒකාධිපති රටවල තමයි.

    • @mtg12342
      @mtg12342 4 วันที่ผ่านมา +1

      @@Sawo-500 තායිලන්තය 95% ක් බෞද්ධ මත්ද්‍රව්‍ය, ගණිකා වෘත්තිය, සමලිංගික විවාහ නීති ගතයි. ඒ නිසා සංචාරක කර්මාන්තයෙන් ඉස්සරහෙන් ම ඉන්න රටක්

  • @Siki456
    @Siki456 วันที่ผ่านมา

    ප්‍රශ්නවලට පුරුදු වෙමු 😂😂

  • @buddhika_ns
    @buddhika_ns 7 วันที่ผ่านมา

  • @malithinativeherbals4416
    @malithinativeherbals4416 6 วันที่ผ่านมา

    ❤❤❤❤