පඩිය පටන් ගන්නෙම ලක්ෂෙට උඩින් ! තමිල්නාඩු කොල්ලො කෙල්ලොන්ගෙ හීනය IT Park | India tour 04 | Magadige

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • මෙය තනි මිනිසෙකුගේ තවත් එක් ලෝකය වට සංචාරකට දරනා උත්සාහයකි... ඉතින් අපි බලාපොරොත්තු සහගතව ඉදිරියටම යමු .
    edit එක.. chathura de silva මල්ලිගෙන්
    #magadige #india #tamilnadu

ความคิดเห็น • 211

  • @Magadige
    @Magadige  2 หลายเดือนก่อน +3

    ආයුබෝවන් ... මේ වීඩියෝ series එකේම තියනව පොඩි අවුලක්. මූන පෙන්නනව වැඩී. ඇත්තටම මූන පෙන්නනවා නෙවේ. මුලින්ම නිසාත් තමිල්නාඩු නිසාත් වටේ මිනිස්සු ඉද්දි ඒ අය පැත්තට camera ව අල්ලද්දි පොඩි අවුලක් ආවා. අනික මිනිස්සු ත් ටිකක අමුතුවට බලනවා වගේ හිතෙනව. ඒකයි.. මීලඟ series එකේ ඒක වෙනස් වෙයි..🎉

  • @N.B9060
    @N.B9060 2 หลายเดือนก่อน +54

    මෙහෙ උන් සෝයා පරිප්පු තුන්වේල්ටම කනගමන් ඉංදියාවෙ උන්ට පාරෙ රෙන උන් කියල විහිලු කරාට, උන්ට පාරෙ රෙන්න හරි කාල බීල හොදට ඉන්න පුලුවන් සතුටින්.. තව අවුරුදු 50කින් ඉංදියාව වෙනම ලෙවල් එක්ක තියෙයි අපි ඒත් මෙහෙම්මයි සුවර්

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน +3

      ඇත්ත කතාව 😑❤️

    • @Travewithson
      @Travewithson 2 หลายเดือนก่อน +1

      අවුරුදු 50ක්ම යන්නෙ නැ තව අවුරුදු 20ක් වගෙ යනකොට India දියුනුව හිතාගන්නත් බැරි වෙනවා

    • @mptech4352
      @mptech4352 2 หลายเดือนก่อน +3

      ඉන්දියාව කවදාවත් දනවත් රටක් කරන්න බැ. මොකද තව අවුරුදු 20කින් ඉන්දියානු ආර්තිකෙ 10T උනත් වැඩක් නැ ජනගහනය 1.7B වගෙ වෙයි . එක පුද්ගල අදායම එත් 5800$ 2045 එක පුද්ගල ආදයම 6000$ කියන්නෙ මොනා කරන්නද මෙච්චර දුප්පත් ලන්කාවෙත් 4000$ ලන්කවාගෙ 16000$ වගෙ වෙයි 2045

    • @Travewithson
      @Travewithson 2 หลายเดือนก่อน

      @@mptech4352 Indiව විතරක් නෙමෙයි Brazil,RSA,,India,China,South Africa රටවල් 5ම එකතු වෙලා මූදල් වර්ගයක් හදුන්වලා දිලා තියෙනවා BRICS කියලා දැනටමත් මෙ රටවල් 2025දි බාවිතා කරන්න එකගතාවයකට ඇවිත් තියෙනවා. Indiaව එ නිසා දැනටමත් රට ඇතුලෙ උපරිම රු 100ට වඩා මූදල් වලින් ගෙවන්න බැ එ වෙනූවට Google pay app එකෙන් ගෙවිම් කරන්න ඔනෙ. India තෙ කඩෙක පවා අද වෙනකොට Google pay බාවිතා කරනවා. USD එකට පහර ගහන්න තමයි එක කරලා තියෙන්නෙ. BRICS මුදල් වර්ගය බාවිතා කරන්න පටන් ගත්තාට පස්සෙ මෙ රටවල් වල මිනූම් දන්ඩ වෙන්නෙ BRICS මිස USD නෙමෙයි මෙ BRICS රටවල් 5හ දැනටමත් වෙනම BRICS සමාජිකකත්වය තියෙන රටවල් එ නිසා Indiaවෙ දියුනුව තව අවුරුදු 20ක් වගෙ යනකොට හිතාගන්නවත් බැරි තැනකට යනවා

    • @Travewithson
      @Travewithson 2 หลายเดือนก่อน +2

      Indiaව දැනටමත් රු 100 වඩා එරට ඇතුලෙ මූදල් වලින් ගෙවන එක නතර කරලා තියෙන්නෙ එ වෙනූවට තමයි තෙ කඩෙක පවා Google pay app එක බාවිතා කරන්නෙ මොකද 2025 වෙනකොට BRICS කියන මුදල් වර්ගය බාවිතා කරන්න යන නිසා. USD වලට පහර දෙන්න හදන්නෙ BRICS කියන්නෙ Brazil,RSA,India,China,South Africa කියන රටවල් 5හෙ එකතුවකින් හදුන්වාදූන් මුදල් වර්ගය දැනටමත් BRICS රටවල් සංගමය සමාජිකත්වය ලබාගෙනත් ඉවරයි එ නිසා මෙ රටවල් 5හ අනාගතයෙදි සන්වර්දිත බාවය මනින්නෙත් BRICS මූදල් වර්ගෙන් නිසා Indiaව තව අවුරුදු 20 වගෙ යනකොට සන්වර්දිත රටක් වෙනවා

  • @simpleart2252
    @simpleart2252 2 หลายเดือนก่อน +18

    මහේෂ් අයියානම් බොරැ ශෝ නැ සුපිරි චරිතයක් .......මාරම විදිහට කරැනු පැහැදිලි කරනවා .....මචං මහේෂ් අයියටත් ඉන්දිවෙන් එන්න කලින් තැග්ගක් උනත් දෙන්න වටින මනුස්සයෙක් ...... තව තවත් හරියනවා ඔයාට මහේෂ් අයියෙ.....❤❤❤

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      🤗❤️

  • @mamakamthi7735
    @mamakamthi7735 2 หลายเดือนก่อน +19

    මේවර චන්දේ මොලේ පවිච්චි කරලා කතිරේ ගැහුවොත් අපි හැමෝම goda🫡😊

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      🤗❤️

  • @jeewansamarasingha5176
    @jeewansamarasingha5176 2 หลายเดือนก่อน +15

    හරිම සතුටුයි අයියා i අක්කා යි බබා යි බුදු සරණයි ....TN.වල ලංකාවේ පවුලක් ඉන්නවා කියන්නෙ මරම සතුටුයි ❤අයිය්ගෙ youtub එකෙත් නම කියන්න

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      🤗❤️

  • @lakshithavlogs
    @lakshithavlogs 2 หลายเดือนก่อน +8

    සුපිරි වීඩියෝ සෙට් එකක් ඉන්දියානු සංචරය ❤❤🎉

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      🤗❤️

  • @nsasinduweerakkodi
    @nsasinduweerakkodi 2 หลายเดือนก่อน +8

    මහේෂ් අයියා නම් මාර හොද කෙනෙක් ❤️😍

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน +1

      🤗❤️

    • @Lionman-SriLanka
      @Lionman-SriLanka 2 หลายเดือนก่อน +1

      ඇත්තටම.... ... මහෙශ් අයියේ TH-cam channel එකක් පටන් ගන්නකෝ

  • @sanjaya7683
    @sanjaya7683 2 หลายเดือนก่อน +5

    හරි ආසාවෙන් බලන්නේ 👍

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      🤗❤️

  • @user-hf5kd6dk8l
    @user-hf5kd6dk8l 2 หลายเดือนก่อน +3

    උත්තර ඉන්දියානු ප්‍රදේශ වල සංචාරය කරන්න..හරිම ලස්සනයි..

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් යනවෝ

  • @lahirudasanayaka5388
    @lahirudasanayaka5388 2 หลายเดือนก่อน +3

    මහේෂ් අයියගෙ කාර් එකට හිත ගියා... මහෙශ් අයියත් පට්ට චරිතෙ..❤❤❤

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      🤗❤️

  • @ArtifexHere
    @ArtifexHere 2 หลายเดือนก่อน +6

    මහේශ් අයියගේ දුව නන් හරිම හුරතල් ❤. ආදරෙන් මතක් කලා කියන්න එයාවත් මහේශ් අයියවත්, අක්කවත්

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      🤗❤️

  • @GunapalaHewage-xk2
    @GunapalaHewage-xk2 2 หลายเดือนก่อน +3

    ඔයාගේ වීඩීයො හැමදාම බලනව.ස්තූතියි.

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      🤗❤️

  • @Pathum_udana
    @Pathum_udana 2 หลายเดือนก่อน +3

    අයියාගේ video ගොඩක් ආසාවෙන් බලන්නේ ❤❤

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      🤗❤️

  • @rasinduamashan454
    @rasinduamashan454 2 หลายเดือนก่อน +6

    ඉංදියාවනම් තනිකරම පිස්සුවක් වෙන්න යන්නේ සුපිරි සුපිරි ❤❤ ජයවේවා ❤❤🌺බුදුසරණයි

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      🤗❤️

  • @user-qy4ml4jy1f
    @user-qy4ml4jy1f 2 หลายเดือนก่อน +4

    නියමයි ❤️❤️❤️🙏

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      🤗❤️

  • @ashanrajakaruna5512
    @ashanrajakaruna5512 หลายเดือนก่อน

    විඩීයෝ ටික නියමයි බ්‍රෝ.
    පොඩි නිවැරදී කිරීමක් ලංකාවේ හයිවේ වලත් මේ විදියට ගෙවන්න පුලුවන් ETC එකේ.. ඒ වගේම ලංකාවෙත් IT පාර්ක් තියෙනවා.. ඉන්දියාවේ පඩියට වඩා අපේ IT අය පඩියක් ගන්නවා ❤

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน +1

      🤗❤️

  • @lalithperera1197
    @lalithperera1197 2 หลายเดือนก่อน +5

    ලංකාව ඉන්දියාව තරම් දියුණු වෙන්න තව පරම්පරා ගානක් යයි....😢

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน +4

      හරිපාලකයෙක් ආවොත් ලේසියෙන්ම පුළුවන්

    • @lalithperera1197
      @lalithperera1197 2 หลายเดือนก่อน +2

      @@Magadige my hope is NPP...

  • @Lionman-SriLanka
    @Lionman-SriLanka 2 หลายเดือนก่อน +4

    මහෙශ් අයියේ ඔයා සුපිරි කොල්ලෙක් එච්චරයී

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      🤗❤️

  • @ASHEN_ONLINE-Bhathiya_Ashen
    @ASHEN_ONLINE-Bhathiya_Ashen 2 หลายเดือนก่อน +9

    මහේශ් අය් යා නිසා ගෝඩක් දේවල් දැනගත්තා ❤

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      එකෙන්ම් 🤗❤️

  • @paranormalcreation1084
    @paranormalcreation1084 2 หลายเดือนก่อน +2

    දැන් නම් අයියගේ video වලට අබැහැ හි වෙලා වගේ . maru super

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      🤗❤️

  • @kpop3616
    @kpop3616 2 หลายเดือนก่อน +2

    ආසම vlog එකක් 🤩

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      🤗❤️

  • @isurunishan-ew5rf
    @isurunishan-ew5rf 2 หลายเดือนก่อน +2

    mta nm mewa dakiddi ettatma dukai ape ratawal kawada me wage diunu krnnda paw ape ipadennat inna daruwo ape ewn tawaamat paarana horu relatma jayawewa kiya kiya kade ynwa vidio ek supiri aiya😍😍

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      🤗❤️

  • @Weerapperuma1987
    @Weerapperuma1987 2 หลายเดือนก่อน +3

    Superb

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      🤗❤️

  • @janakasanadakelum2913
    @janakasanadakelum2913 2 หลายเดือนก่อน +5

    මෙහේ ඔක්කොම වැසිකිලි වලට යනවා කියලා හිතං ඉන්නෙ සමහරක්,, අනික බත් පැකට් එකට කෙහෙල් ගෙඩියත් නම ගහලා දෙන හිපාටුවො ඉන්නෙ ඒවා ගංවතුරට අහුවෙච්ච අයට දුන්න මුං,,, ඉන්දියාවේ හිගන කෙනාගෙ ආදාරෙං කාපු උං එහෙ රෙන එක ගැන කතාව , තව video දාන්න මුං එළියට ආවාම උත්තර දෙන්න

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      🤗❤️

  • @CeylonBoy4643
    @CeylonBoy4643 2 หลายเดือนก่อน +3

    Niyamai

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      🤗❤️

  • @sudeshsilvasudesh3753
    @sudeshsilvasudesh3753 2 หลายเดือนก่อน +1

    සුපිරි ස්තුතියි ඔබට ආයුබෝවන්

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      🤗❤️

  • @SrilankanStatusGallery
    @SrilankanStatusGallery 15 วันที่ผ่านมา +1

    mahesh aiiya maru manussayek

    • @Magadige
      @Magadige  15 วันที่ผ่านมา

      🤗❤️

  • @moodshortmusic1006
    @moodshortmusic1006 2 หลายเดือนก่อน

    මහේශ් අයියගෙ channel එකත් දාන්න,එයා ගැනත් ලොකු විස්තර ටිකක් දෙන්න...ඇත්තටම සතුටුයි අපේ මනුස්සයෙක් එහෙම රටක ඉන්න එකත් එ අයියටත් ගොඩක් ස්තුති ඇත්තටම හැමදේ ගැනම පැහැදිලි කරලා දෙනවට...ඔයාලා හැමොටම ජය වේවා❤

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน +1

      පටන් ගත්තම දාන්නම් 🤗❤️

    • @moodshortmusic1006
      @moodshortmusic1006 2 หลายเดือนก่อน

      @@Magadige අනිවාරෙන්ම,ඔයා මෙහෙම reply කරන එකම වැදගත් අයියා

  • @Rpp21
    @Rpp21 2 หลายเดือนก่อน +3

    Bangalore යන්න පිස්සු හැදෙනවා

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      🤗❤️

  • @nuwanganhewa2037
    @nuwanganhewa2037 2 หลายเดือนก่อน +3

    Scan karala expressway paying system tiyenawa lankawe godak kal idan ETC (Airport expressway) kiyala. Ochchara wath delay wenne na exit ekedi.

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน +1

      😍❤️

  • @Beautyseen805
    @Beautyseen805 2 หลายเดือนก่อน +3

    අම්මෝ බං ලංකාවේ හයිවේ වලත් ඒ වෙලාවේ ගෙවන්නේ නැතුව account එකෙන් සල්ලි කැපෙනවා... කැමති අයට එක කරගන්න පුළුවන් සෙන්සර් වලින් වාහනේ අඩුරගන auto bill එක phone එකට එනවා ලංකාවේත්

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      😍❤️ l

  • @truthvadan2144
    @truthvadan2144 2 หลายเดือนก่อน

    අද ඉස්සරලම බැලුවේ මුණ පෙන්නන්න එපා ඕනවට වඩා ❤️හොදයි ජයවේවා

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      🤗❤️

  • @mahindaellegala8976
    @mahindaellegala8976 2 หลายเดือนก่อน +3

    Videos හොඳයි , සමහර වෙලාවට බොරුවට බබා part දන්නේ නැත්නම් තවත් හොඳයි , be genuine

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน +1

      කිසිම බබා පාට් එකක් නෑ. සමහරවිට ඔයා අද වෙන්න ඇති වීඩියෝ බලන්න ඇත්තේ.. අවුරුදු 4 ක් මම වීඩියෝ කලා සේරම මෙහෙමතමා

  • @WimalawiraDisanayaka
    @WimalawiraDisanayaka 2 หลายเดือนก่อน

    මේ වගේ විඩියෝ දිගටම ගෙන්නකො මම දැකපු සුපිරි ඉන්දියන් සංචාරයක් බස් ගැනත් දන්න ❤

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      🤗❤️

  • @isurunishan-ew5rf
    @isurunishan-ew5rf 2 หลายเดือนก่อน +3

    mahesh aiya charithayak

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      🤗❤️

  • @TECH-tc2le
    @TECH-tc2le 2 หลายเดือนก่อน +6

    ඉන්දියාව ලංකාව වගේ පිරිසිදු නෑ ,ටොයිලට් යන්නේ කැලෑ වලට ගොඩක් අය ,ලෝකයේ අපිරිසිදුම රටක්, වීදි කෑම එහෙම ගන්න දෙයක් නෑ තනිකරම ජරාව

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน +1

      නෑ... ඒ සමහර ප්‍රාන්තවල සමහර මිනිස්සු.. දැන් ලංකාවේ වගේ තමා ගොඩක් ප්‍රාන්ත

  • @rgnshri
    @rgnshri 2 หลายเดือนก่อน +2

    lankawe highway eketh ETC eken oya wage thami salli gewanne nathuwa yanan puluwan.

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      🤗❤️

  • @gayashankavindafernando6955
    @gayashankavindafernando6955 2 หลายเดือนก่อน +3

    ❤️🔥

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน +1

      🤗❤️

  • @buddhika_ns
    @buddhika_ns 2 หลายเดือนก่อน +3

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      🤗❤️

  • @hansaraperera744
    @hansaraperera744 2 หลายเดือนก่อน +3

    🔥🔥🔥

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      🤗❤️

  • @ishanbro5795
    @ishanbro5795 2 หลายเดือนก่อน +2

    video danawa parakkui ikmanata danna

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      🤗❤️

  • @Lionman-SriLanka
    @Lionman-SriLanka 2 หลายเดือนก่อน +5

    මහෙශ් අයියට ආදරේ අය කෝ මෙතන්ට එන්න👇👇👇👇👇👇👇👇❤❤❤❤❤❤❤❤👇👇👇👇👇👇

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      🤗❤️

  • @ChamilMadusanka-h3n
    @ChamilMadusanka-h3n 2 หลายเดือนก่อน +3

    ඔය scan කරලා ගෙවන system එක ලංකාවෙත් තියෙනව

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      😍❤️

  • @colomboboy2707
    @colomboboy2707 2 หลายเดือนก่อน +3

    හැමදාම දාන්ඩකෝ

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      🤗❤️

    • @colomboboy2707
      @colomboboy2707 2 หลายเดือนก่อน

      සර්වනා ස්ටෝස් එකකට ගිහින් වීඩෝ දාන්නෝ

  • @Lionman-SriLanka
    @Lionman-SriLanka 2 หลายเดือนก่อน +3

    මහෙශ් අයියේ ඔයා නියමයී.. .. අය්යේ ඔයා TH-cam කරන්නකෝ

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      🤗❤️

  • @lktranding
    @lktranding 2 หลายเดือนก่อน +7

    ලංකාවෙත් ස්කෑන් වෙනවා බං 😂😂 ජීවිතේට හයිවේ එකක ගියේ නැද්ද ලංකාවේ ඉද්දි 😵

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      මගේ ලඟත් 2014 ඉඳල car දෙකක් , බස් එකක් තිබ්බා.. හැබැයි කිසිම වාහනයක් ගද්දී oya sticker එක නම් හම්බුනේ නෑ. මට සෙට් වෙලත් නෑ.. highway ගියපු වාරගාන කියන්න දන්නෑ

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน +1

      ETC එකද කටුනායක highway.. නැත්නම් ලඟදී හයිකරන්න ඇති.. 🤔

    • @lktranding
      @lktranding 2 หลายเดือนก่อน

      @@Magadige කටුනායක. . 2018 මුල තමයි කාඩ් එක ගත්තේ මම..ඒ දවස් වලත් තිබුනා

  • @dulanjanwimarshana3960
    @dulanjanwimarshana3960 2 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      🤗❤️

  • @tharangaperera8802
    @tharangaperera8802 2 หลายเดือนก่อน +4

    කටුනායක හයිවේ දුවන බස් වලින් ඔහොම තමා සල්ලි කැපෙන්නෙ

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      😍❤️

  • @shamodkushan
    @shamodkushan 2 หลายเดือนก่อน +2

    Meheth highway eketh ohoma kepenna hadaganna plwn

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      😍❤️

  • @jeewanchathuranga934
    @jeewanchathuranga934 2 หลายเดือนก่อน +2

    ලංකාවේ අයිවෙිවලත් scan තියෙනවා

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      😍❤️

  • @sanpra1254
    @sanpra1254 2 หลายเดือนก่อน +4

    katha karanawa ahenawa madi

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      එහෙම එකක් තියනව නේද ?

  • @Jack-ex4ui
    @Jack-ex4ui 2 หลายเดือนก่อน +7

    ඉන්දියාව IT industry එක සම්පුර්නෙන්ම අල්ලලා තියෙන්නේ. ලෝකේ හැමතැනම එහෙමයි. උන් ඩොලර් බිලියන 140ක්‌ අවුරුද්දකට හොයනවා. අපේ gdp එකම බිලියන 70yi😂

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      😑❤️

  • @akshanahimal225
    @akshanahimal225 2 หลายเดือนก่อน +3

    👋

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      🤗❤️

  • @gadgetcomplex643
    @gadgetcomplex643 2 หลายเดือนก่อน +2

    🤩🤩

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      🤗❤️

  • @nadeerafernando5223
    @nadeerafernando5223 2 หลายเดือนก่อน

    Lankaweth IT පාක් තියනවා ,දෙමටගොඩ(orion city)eka වගේ,එක pvt එකක්,මේ රටේ කිසිම දේශපාලන නායකයෙක් ඕවා ගැන හිතන් නැහැ ,උන්ට ඕන මිනි උඩින් හරි ඇවිල්ලා බලය ගන්න ,මෙවර හරියට ඔබේ ජ්න්දේ පාවිච්චි කරලා රටට ආදරේ ඇති හරි නායකයෙකු පත් කරන්න ගත්තොත් IT වලින්ම ගොඩ දාන්න පුලුවන් .🎉🎉🎉

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      🤗❤️

  • @Rangotv-cf1ew
    @Rangotv-cf1ew หลายเดือนก่อน

    Google map එකේ TSC siruseri india කියල type කරන්න.එතකොට ඔය ප්ලේන් එකක් වගේ කියන building එක තියෙනවා.හැබැයි මටනම් සමනලයෙක් වගේ.මතකඇතුව satellite mode එක on ක⁣රලබලන්න

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน +1

      🤗❤️

  • @userunava1labl3
    @userunava1labl3 2 หลายเดือนก่อน +2

    🥰🙌

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      🤗❤️

  • @gayankumar8581
    @gayankumar8581 2 หลายเดือนก่อน +3

    ♥️❤️💖💖💝👍👍👍👍👍

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      🤗❤️

  • @d4rkmatrix
    @d4rkmatrix 2 หลายเดือนก่อน

    ඉන්දියාවෙ සමහර IT Park කම්පැ​නි වල ඉස්සරහින් ලෙජිට් බිස්නස් එක වෙනගමන් යටින් යන්නෙ ස්කෑම්ස් , microsoft , amazon scams etc.

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      🤔🤔

    • @d4rkmatrix
      @d4rkmatrix หลายเดือนก่อน

      @@Magadige indian tech support scams ගැන හොයල බලනනකො පොඩ්ඩක් , උන් මාසෙක​ට ඩොලර් බිලිය​න ගනන් ස්කෑම් කරනව මිනිස්සුන්ගෙන්

  • @blokuge9471
    @blokuge9471 2 หลายเดือนก่อน +1

    ETC lane kiyala lankaweth thiyenwne scan wena eka

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      ❤️🤗

  • @ChamindaLakshman-gb7ee
    @ChamindaLakshman-gb7ee หลายเดือนก่อน

    Kamat eka issarahata allaan kollo...munata allannathuwA

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน

      🤗❤️

  • @piyalgalagedara8131
    @piyalgalagedara8131 2 หลายเดือนก่อน

    Kunu witharak neme bro RAILPARE LOKU GENU PIRIMI THARANGETA BOGA DANAWA. MAMA WARANASI GIYA TRAIN EKE YAKO TRAIN STATION EKA EHAPATTE KELINMA BOGA. KALAKANNI JATHYAK.

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      නෑ.. එහෙම ප්‍රාන්ත ඇති. හැබැයි දකුණු ඉංදීයාවේ ප්‍රාන්තවල නම් ඒ තත්වය නෑ

  • @dehigamakumara
    @dehigamakumara 2 หลายเดือนก่อน +2

    ඉන්දියාවේ අඩුමුදලට සාරි ගන්න පුළුවන් තැන් පෙන්නන්නකෝ

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      මීලඟ series එකේ පෙන්නන්නම්

  • @irosKumar
    @irosKumar 2 หลายเดือนก่อน +4

    ඉන්දියාව මෙහෙම යනකොට සුපිරිම බලවතෙක් වෙනවා අපේ එවුන් උන් කනඑකයි රෙනඑකටයි කොමෙන්ට් දදා ලිං මැඩියෝ වෙලා ඉන්නවා අපෙන් ඇත්තටම පට්ට කුහකයි අපේ රට්වත් දියුණු වෙනවට කැමැති නැහැ

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      😑❤️

  • @annemadu3939
    @annemadu3939 2 หลายเดือนก่อน +2

    මගේ බෙස්ට් වැඩ කරන තැන 🩵

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      🤗❤️

  • @user-bg7sx2ir7c
    @user-bg7sx2ir7c 2 หลายเดือนก่อน +2

    ikmant video dann

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      දානවෝ 🤗❤️

  • @bandulabandara5899
    @bandulabandara5899 หลายเดือนก่อน

    Lankaweth auto scanning thiyanava malli

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน

      🤗❤️

  • @slvihangaofficial
    @slvihangaofficial 2 หลายเดือนก่อน +2

    dawas kiyak innawada ayye

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      10 ක් හිටියේ ආයේ අගෝස්තු යනවා අවුරුදු 3 කට

  • @sn9966
    @sn9966 2 หลายเดือนก่อน +2

    මහේෂ් අයියා IT ෆීල්ඩ් එකේද?

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      නෑ

  • @බෙල්ලන්විල_පන්සලේ_ඇතා
    @බෙල්ලන්විල_පන්සලේ_ඇතා 2 หลายเดือนก่อน

    බයික් ටිකක් පෙන්නන්නකෝ ඔහේ තියෙන 😢❤

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      🙂❤️

  • @sameerachathuranga4282
    @sameerachathuranga4282 2 หลายเดือนก่อน

    Mamath india enna hitan innawa aiye bisnees wedakata puluwanda awankawama help ekak denna aiye

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      මම business සීන් වල නෑනෙ මල්ලි

  • @NaeemKhan-lp3sc
    @NaeemKhan-lp3sc 2 หลายเดือนก่อน +2

    How are you bro

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      Hello..is you who met that saloon ?

    • @NaeemKhan-lp3sc
      @NaeemKhan-lp3sc 2 หลายเดือนก่อน

      @@Magadige yes bro

  • @chanukanimansa866
    @chanukanimansa866 2 หลายเดือนก่อน

    Lankaweth auto scan tiynwa katunayaka expressway eke

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      🤗❤️

  • @achilashirondesilva9967
    @achilashirondesilva9967 2 หลายเดือนก่อน

    😮😮

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      🤗❤️

  • @kaveenperera5669
    @kaveenperera5669 5 วันที่ผ่านมา

    වීඩියෝ එක මුලදි කියනවා ETC system එක ලංකාවෙ නෑනෙ කියලා. ලංකාවෙ තියෙනවා ඒ සිස්ටම්. ඔයාගෙ වීඩියො වල නෝට් උන දෙයක් තමා අපේ රට අවතක්සේරුවට ලක් කරල කතා කරන එක. හැමදේම perfect නෑ තමා ඒත් ඉංදියාවට වඩා දහස් ගුණයක් අපේ රට හොදයි පරිසර දූෂණය නොකිරීම අතින් උනත් අපි ඔවුන්ට වඩා හොඳ මට්ටමක ඉන්නවා. අපෙර් රට අවතක්සේරු කරන්නෙපා. එහෙම කරනව නම් ලැජ්ජ වෙන්න ඕන ඔයා.

    • @Magadige
      @Magadige  5 วันที่ผ่านมา

      මම ලංකාව පහත් කලේ නෑ. ඇත්ත කිව්වා.. ETC එක මම දැනන් හිටියේ නෑ

  • @nadunanjana3147
    @nadunanjana3147 2 หลายเดือนก่อน

    ලංකාව මේ විදිහට ඉදිරියට අරගෙන යන්න පුුලුවන් එකම මිනිහා ධම්මික පෙරේරා

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      🤔🤔

    • @Sidhara_99
      @Sidhara_99 2 หลายเดือนก่อน

      දම්මික පෙරේරා කරයි. 😂😂

    • @malakafernando3558
      @malakafernando3558 5 วันที่ผ่านมา

      😂😂😂

  • @user-gt2zl4mh4x
    @user-gt2zl4mh4x 2 หลายเดือนก่อน

    Matath hithila thiyene den , india gihin job ekak karanam hodai kiyala

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      🤗❤️

  • @hvsanjaya5067
    @hvsanjaya5067 หลายเดือนก่อน

    මහේශ් අයිය රොශාන් මහානාම වගේ පේන ක්‍රිකට් පිස්සො ඉන්නවද 😁😁

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน +1

      😁❤️

  • @damindutharinda8815
    @damindutharinda8815 2 หลายเดือนก่อน

    මන් වැඩ කරන තැන කම්පැණි එකත් ඔය හරියේ 😍

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      🤗❤️

  • @Sl_gamerHD
    @Sl_gamerHD 2 หลายเดือนก่อน +1

    ඔයා මොනව කරන්නද india ගියේ

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      අවුරුදු 03 ක tour එකක් plan කරන්න ගියේ

    • @Sl_gamerHD
      @Sl_gamerHD 2 หลายเดือนก่อน

      @@Magadige niyamaine. සල්ලි කොහෙන්ද අයියේ ඔච්චර 😗🙂

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      යනගමන් හම්බකරන්නේ online class

    • @Sl_gamerHD
      @Sl_gamerHD 2 หลายเดือนก่อน

      @@Magadige නියමයි

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 2 หลายเดือนก่อน +4

    1 - මහේෂ් අයියට ස්තූති කලා කියල කියන්න විශේශයෙන්ම.අපිටනම් තාම එහෙම අය හමුවෙලා නෑ.
    2 - ඔයා ඉන්දියා ගියේ ටුවර් එකකටද වෙනත් හේතුවකටද? මොකද එදා කිව්වා අවුරුදු 3ක කතාවක්?

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน +4

      Tour එකකට .. අවුරුදු 3 ක tour එකක් යන්න හදන්නේ

    • @nuwanganhewa2037
      @nuwanganhewa2037 2 หลายเดือนก่อน +1

      ​@@Magadige
      Niyamai

    • @sarathjayakodi2962
      @sarathjayakodi2962 2 หลายเดือนก่อน +1

      @@Magadige ammo❤❤🇱🇰🇱🇰👍👍

  • @malindasenarathna2433
    @malindasenarathna2433 2 หลายเดือนก่อน

    කසිප්පු කාරයෝ,කුඩ්ඩො ,හොරු පාර්ලිමේන්තු යවපල්ලා තවත් දියුණු වෙන්න පුලුවන් සුරිරංකාවට

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      😑❤️

  • @senda74
    @senda74 4 วันที่ผ่านมา

    ඉන්දියාවේ කව්රුවත් අදුනන කෙනෙක් නැතුව ට්‍රවල් කරන්න අමාරුයි නේද

    • @Magadige
      @Magadige  4 วันที่ผ่านมา

      එහෙම ලොකූ අවුලක් නෑ. හැබැයි ඉන්න එක හොඳයි

  • @SurangaPradeep-mg6fc
    @SurangaPradeep-mg6fc 2 หลายเดือนก่อน

    ප්‍රියාන් මැණික් වගේ හැඩරුව

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      🤣❤️

  • @nuwanvlakmal6452
    @nuwanvlakmal6452 2 หลายเดือนก่อน

    අර කැත හිනාව නම් නැති කර ගන්නා වෙනවා.

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      🤣

  • @everythings682
    @everythings682 2 หลายเดือนก่อน

    ජරාම රටක්

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      ලස්සන දියුණුවෙන රටක්

  • @MohammedAbdulwahab-uz5yo
    @MohammedAbdulwahab-uz5yo 2 หลายเดือนก่อน

    Ube muna witharane yako pennanne.gona.

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      👍

  • @kaushalweerakkodi8906
    @kaushalweerakkodi8906 2 หลายเดือนก่อน +3

    ❤️

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      🤗❤️

  • @madawabandara9435
    @madawabandara9435 2 หลายเดือนก่อน +2

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      ❤️🤗