ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

ගමේ මඟුල | Game Magula | ft

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.ค. 2024
  • Special Thanks
    Hotel Ranliya - Parakramapura
    Ratta
    Director - Janitha Rupasena
    Concept - Janitha Rupasena
    DOP - Nisal Saranga & Sheran Yodasinghe
    Edit - Sheran Yodasinghe & Ishara Wikramasinghe
    Colorist - Kasun Kavinda
    Song : • Thahanam | තහනම් දැන් ...
    #siril #GameMagula #newVideo

ความคิดเห็น • 4.3K

  • @vitoaba5935
    @vitoaba5935 หลายเดือนก่อน +3322

    අමල රැවුලා තරම් බීපු එකෙක්ගෙ චරිතේ සුපිරියට කරන එකෙක් මම නම් ලන්කාවෙ දැකල නෑ, පට්ට තාත්විකයි 😊

    • @SHR-Films
      @SHR-Films หลายเดือนก่อน +32

      huuuuuuuu

    • @petlifelk
      @petlifelk หลายเดือนก่อน +16

      😂😂😂😂

    • @nithilasanjana7883
      @nithilasanjana7883 หลายเดือนก่อน +51

      සිරාවටම Sri Lanka’s no 1 ෙබ්බදු actor❤

    • @praneethm6901
      @praneethm6901 หลายเดือนก่อน +18

      ඇත්තට බීල ඉන්නෙ😂

    • @AkaveeSew
      @AkaveeSew หลายเดือนก่อน +6

      Oww 😂

  • @ratta
    @ratta หลายเดือนก่อน +3469

    😂 මල මගුලයි

    • @supunjayakody9767
      @supunjayakody9767 หลายเดือนก่อน +74

      දැන්ද බැලුවෙ

    • @sinhalamovies2360
      @sinhalamovies2360 หลายเดือนก่อน +53

      Ratta❤

    • @ISURUDENETH-bo4sx
      @ISURUDENETH-bo4sx หลายเดือนก่อน +60

      රැට්ටා ඔයාගෙනුත් තව සුපිරියක් එනකල් බලන් ඉන්නෙ හොදේ❤😍

    • @hasithmadushanka3859
      @hasithmadushanka3859 หลายเดือนก่อน +23

      ai bn uba dan video karanne natte? kochchara asawenda api balagena inne?

    • @vinushasilva9179
      @vinushasilva9179 หลายเดือนก่อน +36

      Raට්ටා Goබ්බයා

  • @midayaofficial
    @midayaofficial 28 วันที่ผ่านมา +220

    ගේමක් ගහපු උන් සෙට් එකක් ගෙමක්‌ ගහන එකෙක්ට අත හිත දෙනවා දැක්ක ජිවිතේ පලවෙනි පාර 🎉❤much love

  • @diyego4279
    @diyego4279 24 วันที่ผ่านมา +72

    රැවුලා අය්ය සුපිරියක්.ඔය වගේම චරිතවල් ගමෙත් ඉන්නවා 😂

  • @Tharu171
    @Tharu171 หลายเดือนก่อน +1074

    සියලුම ලෝවාසී පිළිකා රෝගීන් සුවපත් වේවා

    • @janakawijesuriya4579
      @janakawijesuriya4579 29 วันที่ผ่านมา +13

      Ikmanin suwapath wethwa

    • @LasithDulanjana234
      @LasithDulanjana234 29 วันที่ผ่านมา +9

      tack d hetida

    • @TharulDemika
      @TharulDemika 27 วันที่ผ่านมา

      ewa mekata adala nane pnno

    • @Tharu171
      @Tharu171 27 วันที่ผ่านมา +3

      @@TharulDemika hary ok

    • @Nobody-il8bj
      @Nobody-il8bj 27 วันที่ผ่านมา +1

      ponna kamriuya

  • @RaMoDwithCOOLSTEPS
    @RaMoDwithCOOLSTEPS หลายเดือนก่อน +499

    අම්මෝ සුපිරි ❤ අවුරුද්දට සැරයක් වත් Vini එක්ක Collab දිගටම ඕන 😊

  • @shehanhansa3418
    @shehanhansa3418 29 วันที่ผ่านมา +79

    මනමාලි ඇත්තටම මාරම ලස්සනයි .... එයාගෙ නම නම් දන්නෑ එයා දිහා හරි ආසාවෙන් බලන් ඉන්න පුලුවන් ..සිරිල් අයියගෙ විඩියෝ බලන්න ප්‍රදානම හේතුවත් එයා තමයි ..ඒ හිනාව ඒ රූපෙ නම් ඇත්තටම වශියක් ❤🎉😮

    • @ddkdilshan
      @ddkdilshan 27 วันที่ผ่านมา

      yako siril ayyage nangi

    • @IsharaShanika-kb7zf
      @IsharaShanika-kb7zf 27 วันที่ผ่านมา

      Eyanam mara lassanak ane

    • @csproduction3555
      @csproduction3555 21 วันที่ผ่านมา

      නම කවිදු

    • @user-hx8mr8mj4r
      @user-hx8mr8mj4r 20 วันที่ผ่านมา

      සිබා😂

    • @wasanaaberathne3830
      @wasanaaberathne3830 19 วันที่ผ่านมา

      එයා ලස්සනයි තමා

  • @chathurikadilhani1148
    @chathurikadilhani1148 27 วันที่ผ่านมา +134

    මං ඉස්සලාම විනී බලන්න ගත්තෙ මට කොරෝනා හැදිලා කාමරේ ඉන්න කොට කම්මැලි කමට පොන් එක බල බල ඉද්දී දැකලා ඉට පස්සේ ඔක්කොම විඩීයෝ බැලුවා එදා ඉදන් ඒ ඇබ්බැහිවීම එහෙම්මමයි ආදරේයි විනී❤️😘💞

    • @MayumiDesilva-lo6vf
      @MayumiDesilva-lo6vf 21 วันที่ผ่านมา +1

      මමත් එහෙමයි ❤❤❤

    • @user-ik5mo9rl6n
      @user-ik5mo9rl6n 21 วันที่ผ่านมา +1

      මාත් එහෙමයි ඒ දවස් වල.කාමරේමනෙ

    • @avocastreet4836
      @avocastreet4836 21 วันที่ผ่านมา +1

      දැන් නම් මේවා මගා ගොන්...

    • @vipulavihanga2290
      @vipulavihanga2290 14 วันที่ผ่านมา

      30:29

    • @myown2005
      @myown2005 8 วันที่ผ่านมา

      Oya unanduwa ube wadak karaganna thiyaganinko ekeka httptalage youtube channel balabala in nathuwa

  • @maleendissanayake169
    @maleendissanayake169 หลายเดือนก่อน +970

    අමල් ගෙ acting නම් next level.. Video එකේ කොහේ වත් boring නොවී act එක ගෙනියන්නෙ අමල් අයියා ❤

    • @rakithamahinsasa9729
      @rakithamahinsasa9729 หลายเดือนก่อน +23

      Bona scene nm Amal ayya 😂😂. Aya lankawe no actor ekata 🎉🎉

    • @supunsadamalhl4482
      @supunsadamalhl4482 หลายเดือนก่อน +9

      ❤❤❤

    • @AvasAvs
      @AvasAvs หลายเดือนก่อน +8

      sirawatama

    • @Yeshu_harshi_2005
      @Yeshu_harshi_2005 หลายเดือนก่อน +2

      මං යාලුවෙලා ඉන්න boy එයාගෙ යාලුවෙක් එක්ක මට ගුදමාර්ග සංසර්ගය කරා දැන් මට ඇවිදින්නත් අමාරුයි කවුරු හරි බෙහෙතක් දන්නවද ?

    • @Rapandmusic190
      @Rapandmusic190 หลายเดือนก่อน +2

      Ou amal aiyai viraj aiyai

  • @madushaperera7753
    @madushaperera7753 หลายเดือนก่อน +393

    බුදු අම්මෝ 😂😂..
    දැන් weddings වල තියෙන විකාර ඔක්කොටම තිතටම දීලා තියෙනවා... සුපරි සිරිල් අයියා... 🤣🤣🤣🤣❤️❤️❤️❤️❤️❤️

  • @pahanchathuranga2624
    @pahanchathuranga2624 26 วันที่ผ่านมา +25

    සොයිසගෙ හරියට කන් ඇහෙන වීඩියෝ එකක්...නියමයි නියමයි 😂❤

  • @sujithkelum6431
    @sujithkelum6431 23 วันที่ผ่านมา +27

    අවසානේ ඒක ෆ්‍රෑන්ක් එකක් වගේ දැම්මනම් තවත් සුපිරි..කතාව නියමයි..ජයවේවා..

  • @nawodasandeepana7375
    @nawodasandeepana7375 หลายเดือนก่อน +270

    අර හූව තමා ආතල්ම..රැවුල ට හරියන්නෙම බිපු චරිත ඇ..😂

  • @tsandaruwanofficial
    @tsandaruwanofficial หลายเดือนก่อน +241

    ඕක තමා වෙන්න ඕන. මේ වගේ TH-cam එකට අමුතු රසයක් ආවේ sirilayiya vini production එකතු වෙලා ගෙනාපු වීඩියෝ එකක් නිසා.ජය වේවා !!! ❤❤❤

    • @user-gl3wk8yz9s
      @user-gl3wk8yz9s 20 วันที่ผ่านมา

      රෙද්ද.😂 මෙලෝ රහක් නැති ගූ ගොඩවල් මේ. උඹලටම හොදයි

  • @Cricket_With_Lakiya
    @Cricket_With_Lakiya 12 วันที่ผ่านมา +8

    අද මගේ උපන්දිනය ❤ ලයික් 10k dennakoo

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 27 วันที่ผ่านมา +44

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! ☸️⚔️🤴⚔️☸️
    බුදුසරණයි ..! 🙏🌹🌈️❤🤴⚔️🤴⚔️🌺⚔️🚻⚔️🚻⚔️🚻⚔️🚻⚔️🚻⚔️🚻⚔️🚻⚔️🚻⚔️🚻

    • @nalakaruwan8601
      @nalakaruwan8601 20 วันที่ผ่านมา +1

      උබ නම් ශාපයක් ඕයි

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 20 วันที่ผ่านมา

      @@nalakaruwan8601 👍🌹.. ශාපය තියෙන්නේ ඔයාගේ හිතේ .. 👍🌹.. බෞද්ධ පැතුම කට මෙසේ කියන්නේ කතෝලික අය විතරයි .. ඔබට සාපයක් නොවෙන්න වඟබලා ගන්න .. 👍🌹..

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 20 วันที่ผ่านมา

      @@nalakaruwan8601 #nalakaruwan8601 👍🌹.. ශාපය තියෙන්නේ ඔයාගේ හිතේ .. 👍🌹.. බෞද්ධ පැතුම කට මෙසේ කියන්නේ කතෝලික අය විතරයි .. ඔබට සාපයක් නොවෙන්න වඟබලා ගන්න .. 👍🌹..

    • @SandunPrabodha
      @SandunPrabodha 15 วันที่ผ่านมา

      ​@@nalakaruwan8601😂

  • @pgdrlperamuna1978
    @pgdrlperamuna1978 หลายเดือนก่อน +475

    අපේ රටේ දක්ශයෝ, දක්ශයෝ එකට එකතු වෙලා මෙහෙම ඉන්නවා දකින්න ලැබීමත් පට්ට සතුටුයි...👍

    • @SirilAyya
      @SirilAyya  28 วันที่ผ่านมา +5

      ❤️❤️

  • @NATURE-zx8li
    @NATURE-zx8li หลายเดือนก่อน +207

    කපුවගෙ හූව සුපිරි😂 අන්තිමට පියල්ගේ හිත සුව පිණිස ඒ දර්ශනීය කනේ පාර අමිත්ට වදිනකං බලං හිටියෙ සැහ්😂

    • @jkddarshana3209
      @jkddarshana3209 28 วันที่ผ่านมา

      Mekath maru m.th-cam.com/video/K1K8NMKtI8g/w-d-xo.html&pp=ygUJUmFpZ2FtYXlv

  • @user-gc8dx6si1i
    @user-gc8dx6si1i 26 วันที่ผ่านมา +15

    අනවශ්‍ය ලෙස හැසිරෙන්න එපා..😂❤

  • @abhishekaperera7420
    @abhishekaperera7420 29 วันที่ผ่านมา +10

    කව්ද හලෝ මුන්ට ගෑනු දෙන්නේ,
    බදින ගෑනුන්ට මැරෙන්න වෙන්නේ හිනාවෙලා 😂😂😂😂😂😂.ආතල් ඈ ❤️❤️❤️❤️❤️❤️

  • @ZanTax_
    @ZanTax_ หลายเดือนก่อน +2950

    Mekata Like 10k dannako🎉❤

    • @chutibaby
      @chutibaby หลายเดือนก่อน

    • @thivankarukshan4276
      @thivankarukshan4276 หลายเดือนก่อน +76

      Ay e

    • @DAGAYALIVE2.0
      @DAGAYALIVE2.0 หลายเดือนก่อน +56

      KTT EPD

    • @user-sz8mg3cn8s
      @user-sz8mg3cn8s หลายเดือนก่อน +42

      Ktt dennada ube 😂

    • @iroshperera14
      @iroshperera14 หลายเดือนก่อน +33

      හිගන්නෙක් සල්ලි නැහැ සල්ලි නැහැ

  • @KR-24
    @KR-24 หลายเดือนก่อน +387

    අමල්, කපුවගෙ හූව, අර කොල්ලා කෙල්ලො talk කරන සීන් ටික පට්ට😂

    • @amilamadusanka2820
      @amilamadusanka2820 หลายเดือนก่อน +3

      ඔව් යකෝ😂😂

    • @summapradeep3184
      @summapradeep3184 หลายเดือนก่อน +3

      මාත් ඕකමයි ලිව්වෙ ❤

    • @HirunaRukshan-zj3wk
      @HirunaRukshan-zj3wk หลายเดือนก่อน +3

      පිස්සුනෙ කෙලින්නෙ 😂

    • @hellosrilanka9518
      @hellosrilanka9518 หลายเดือนก่อน +2

      Oww ahh

  • @ranjithsusantha1394
    @ranjithsusantha1394 29 วันที่ผ่านมา +108

    Mata like 10 k dannako

  • @supunrandilfernando5273
    @supunrandilfernando5273 24 วันที่ผ่านมา +9

    වෙනසක් කරල දෙන්නම් 😂අම්මෝ ඒක ,,,සුපිරියක් බං ❤

  • @nadeeramadushan2253
    @nadeeramadushan2253 หลายเดือนก่อน +130

    රැවුලා thama pora. රැවුලා fans ko blnnaa

    • @jkddarshana3209
      @jkddarshana3209 28 วันที่ผ่านมา

      Mekath maru m.th-cam.com/video/K1K8NMKtI8g/w-d-xo.html&pp=ygUJUmFpZ2FtYXlv

  • @Suryasinghewanshe
    @Suryasinghewanshe หลายเดือนก่อน +186

    මන්දපෝෂණ කලුවඳුරයි,,විනී රැවුලයි එක්කුස උපන් සහෝදරයො වගේ,,,😂😂❤❤❤

  • @Ish-sk7im
    @Ish-sk7im 26 วันที่ผ่านมา +7

    @Vini @Siril combination එක මරු 😅😅😅 පට්ටම video එකක් දෙපැත්තෙන්ම දැකපු කාලෙකට පස්සේ 😂😂❤❤

  • @user-nl3ge5kx2r
    @user-nl3ge5kx2r 25 วันที่ผ่านมา +10

    අඩෝ ඒක මරු .එනකල් බලන් හිටියෙ ☺️❤️

  • @kanchanasewwandi8748
    @kanchanasewwandi8748 หลายเดือนก่อน +104

    අමල් අයියා තාත්වික රංගනය සුපිරි ...ඇත්ත මගුල් ගෙවල් තමයි ඒ...විනී....නියම එල වැඩක් ..ජය❤❤❤❤❤❤

    • @jkddarshana3209
      @jkddarshana3209 28 วันที่ผ่านมา

      Mekath maru m.th-cam.com/video/K1K8NMKtI8g/w-d-xo.html&pp=ygUJUmFpZ2FtYXlv

  • @user-iz3lz2tj8q
    @user-iz3lz2tj8q หลายเดือนก่อน +94

    ගුලියක් කලා සුපිරි දේශීය පාරක් ගහලා බලන්නේ හිනාව නවත්ත ගන්න බැහැ බන්😂😂😂😂 සෙට් එකම ආතල් 😂😂❤❤❤❤

    • @rashmika_senanayake
      @rashmika_senanayake หลายเดือนก่อน

      Ammoo😂

    • @user-iz3lz2tj8q
      @user-iz3lz2tj8q หลายเดือนก่อน +2

      @@rashmika_senanayake සිරාම සිද්ධිය බන් 😂😂❤

  • @ruwanperera491
    @ruwanperera491 29 วันที่ผ่านมา +38

    ඇත්තටම පට්ටම පට්ට....බලපු හොඳම නාට්‍යය 😂

  • @priyankamadubashini
    @priyankamadubashini 22 วันที่ผ่านมา +7

    පට්ටමයි පට අපෙ විනී කොල්ලො ටික...❤❤❤❤❤ ආදරෙයි 😂😂

  • @tharakairoshan2461
    @tharakairoshan2461 หลายเดือนก่อน +226

    වස්‍තිලගෙ වෙඩින් වගේද...මේක..පට්ට..සුපිරි 👍🤟🤟❤️

    • @SanduniGodakumbura
      @SanduniGodakumbura หลายเดือนก่อน +13

      ඔව් වසතිලා කොහෙන් ගියත් කුණුහරප තමා අන්තිමට

    • @jkddarshana3209
      @jkddarshana3209 28 วันที่ผ่านมา

      Mekath maru m.th-cam.com/video/K1K8NMKtI8g/w-d-xo.html&pp=ygUJUmFpZ2FtYXlv

    • @DEHAN921
      @DEHAN921 27 วันที่ผ่านมา +4

      ඔව් සිරාවට 😂

    • @IrajAdithya
      @IrajAdithya 26 วันที่ผ่านมา +4

      කුණුහර්ප නේ ඉතිම් වස්තිල ගොඩක්ම

    • @user-mp3eq1sg3h
      @user-mp3eq1sg3h 26 วันที่ผ่านมา +6

      Haby mekata hina wennanm guli 5k wath kanna one 🙂

  • @MrDropLk19
    @MrDropLk19 หลายเดือนก่อน +180

    අමල , බීපු එකෙක්ගෙ චරිතේ සුපිරියට කරන එකෙක්, පට්ට තාත්විකයි😍

    • @jkddarshana3209
      @jkddarshana3209 28 วันที่ผ่านมา

      Mekath maru m.th-cam.com/video/K1K8NMKtI8g/w-d-xo.html&pp=ygUJUmFpZ2FtYXlv

  • @IrukaTv
    @IrukaTv 25 วันที่ผ่านมา +7

    එක නම් සුපිරියක් ..💯🔥😍👌 මළ මඟුල 😂😂😂 ජයවේවා hode Channel දෙකටම ...

  • @NethuminiJ
    @NethuminiJ 28 วันที่ผ่านมา +30

    බලන එක Pause කර හයියෙන් හිනා ගිය නිසා 😂😂😂😂😂😂 අම්මෝ බුදු අම්මෝ ආතල්

  • @THILINAKALHARA..
    @THILINAKALHARA.. หลายเดือนก่อน +269

    මං වගේම Vini ලට Siril අයියා ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚

    • @kisandusam
      @kisandusam หลายเดือนก่อน +6

      😂😂kamathi naththam mewa balanne na ne ....like higaa noka idapam

    • @Pervi333
      @Pervi333 หลายเดือนก่อน +2

      හිගන්නා...තාත්තා යි අම්මයි උබලගේ හිගන්නූ

    • @kavishakadarshana1177
      @kavishakadarshana1177 หลายเดือนก่อน +1

      Ayi uba kolu karayekda..😂😂

    • @Yeshu_harshi_2005
      @Yeshu_harshi_2005 หลายเดือนก่อน

      මං යාලුවෙලා ඉන්න boy එයාගෙ යාලුවෙක් එක්ක මට ගුදමාර්ග සංසර්ගය කරා දැන් මට ඇවිදින්නත් අමාරුයි කවුරු හරි බෙහෙතක් දන්නවද ?

    • @Pervi333
      @Pervi333 หลายเดือนก่อน +2

      @@Yeshu_harshi_2005 ඔව්.තව හොද බලු පයියක් දාගනින්...එතකොට සනීප වෙයි 👍

  • @ruwanchamara9042
    @ruwanchamara9042 หลายเดือนก่อน +260

    විනී කොල්ලන්ට සිරිල් අයියා සෙට් උනා කියන්නේ ඉතින් සුපිරි පරි ඉතිරෙන්නම දෙනවා.. ආයෙ ලෙසටම වැඩේ යයි.. පට්ට සුපිරියක් තමයි විනී + සිරිල් කියන්නේ.. ❤❤

    • @sushanthsing6
      @sushanthsing6 28 วันที่ผ่านมา +1

      විනී ගොඩයො

    • @ruwanchamara9042
      @ruwanchamara9042 28 วันที่ผ่านมา

      @@sushanthsing6 මම මුකුත්ම කියන්නේ නෑ මචන්. උබ ගැන දුකයි.

    • @ruwanchamara9042
      @ruwanchamara9042 28 วันที่ผ่านมา

      @@sushanthsing6 හව් සෑඩ්.. 😇😇

  • @aselairushanpremadasa4323
    @aselairushanpremadasa4323 23 วันที่ผ่านมา +17

    උඹල හින්ද තමයි හිනාවෙල ඉන්නෙ මිනිස්සු ..ආදරෙයි උඹලට

  • @priyankai81
    @priyankai81 22 วันที่ผ่านมา +9

    සප්‍රයිස් ඩාන්ස් එක අයින් කරලා සුපිරිම කොටස ඒක...😢

  • @WISEMARTIAL
    @WISEMARTIAL หลายเดือนก่อน +151

    අමලයි අර DJ එකට ගිහින් සිංදු කියන්න ඕනෙ කියන කෙට්ටු කළු එකයි නියමයි..

    • @jkddarshana3209
      @jkddarshana3209 28 วันที่ผ่านมา

      Mekath maru m.th-cam.com/video/K1K8NMKtI8g/w-d-xo.html&pp=ygUJUmFpZ2FtYXlv

    • @GGSripali-fe4gt
      @GGSripali-fe4gt 18 วันที่ผ่านมา +1

      ❤❤😂😂

  • @gimhanipavithra4051
    @gimhanipavithra4051 หลายเดือนก่อน +127

    දැන් වෙඩින්වල මල විකාරවලට ඇඩෙන්නම දීපු සුපිරියක් 🔥👍🌹

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 29 วันที่ผ่านมา +6

    😂ඒකනම් දීලා තියනවා රිදෙන්නම සුපිරිම සුපිරි ❤❤❤❤❤❤

  • @thisarusandeepa802
    @thisarusandeepa802 27 วันที่ผ่านมา +13

    අලුත් concept කරන සිරිල් අයියයි අති දුෂ්කර ගමනක් ආපු විනී කොල්ලො ටිකයි එකතු වුන එක ගැන හදවතින් සතුටුයි අවුරුද්දට දෙකක්වත් මේ වගේ කරන්න ❤🎉

  • @onathanakamusic2694
    @onathanakamusic2694 หลายเดือนก่อน +116

    මේක දානකන් බලන් හිටපු අය කෝ 😊❤️

  • @praviya___youtub2739
    @praviya___youtub2739 หลายเดือนก่อน +76

    අමලා රැව්ලා ඇක්ටින්නම් සුපිරි ❤😂

  • @Denuwankaushaka
    @Denuwankaushaka 27 วันที่ผ่านมา +18

    එදා ඉදන් බලනවා ❤ටී.වී එකේ නලුවො වගේද සිරිල් අයියා ❤❤ආදරෙයි අයියේ Talented Siril Aiya ❤️

  • @user-od9vx8hb9d
    @user-od9vx8hb9d 24 วันที่ผ่านมา +3

    ❤හරේන්ද්‍ර මහතා එක්ක මේ තුන් දෙනා කරපු විඩියෝ එකෙන් පස්සේ අද තමයි බලන්නේ ❤❤හරිම ආඩම්බර යි හදවතින්ම

  • @maleeshatheekshana4373
    @maleeshatheekshana4373 หลายเดือนก่อน +65

    Vinilai,Siril Ayyalai එකතු වෙලා කරපු සුපිරි වැඩක්.😂💗

    • @JanakaJanaka-yd7qf
      @JanakaJanaka-yd7qf หลายเดือนก่อน

      අම්මෝ රවුලා 😁😁😁😁😁..... වීනි ලා ඉතින් කුණුහරප නෑ බල්ලො කියා කියා.. දෙබස් නෑ සුපිරි ම වැඩක් සිරිල් බොස් විනි... කියන්න වචන නෑ මාරම අසාවෙන් බලුවේ 😁😁😁😁😁😁 රවුලා....

  • @Theviolinist-ti3np
    @Theviolinist-ti3np หลายเดือนก่อน +40

    අම්මෝ යන්තම් අැති video එක දාලා මේ මගුල දානකම් මං වගේ තව බලන් ඉදපු උන් කෝ.....? 🤣

  • @sadunsadun1036
    @sadunsadun1036 26 วันที่ผ่านมา +2

    සිරිලා කියන්නෙත් සුපිරියක්
    විනියා කියන්නෙත් සුපිරියක්
    දෙන්නා එකතු උනාම මල මගුලක්❤❤❤
    එකෙන්ම සුපිරියක්.. ❤💪💪💪
    Good luck ..! සිරිල් අයියා විනී.. හැමෝටම

  • @ranjan9113
    @ranjan9113 25 วันที่ผ่านมา +2

    මරු මරු කට්ටිය සියලුම දෙනාට සුබ අනාගතයක් ❤❤

  • @pasaniindushikajuwandarage8168
    @pasaniindushikajuwandarage8168 หลายเดือนก่อน +26

    සිරිල් අයියා විනි එකතුවෙලා කරපු වැඩේ අතී සාර්ථකයි ආදරෙයි

    • @SirilAyya
      @SirilAyya  28 วันที่ผ่านมา +3

      Thank you❤️

    • @ආවින්දි
      @ආවින්දි 23 วันที่ผ่านมา

      විනී නැද්ද ​@@SirilAyya

  • @ashenlegend
    @ashenlegend หลายเดือนก่อน +28

    ඉෂාරයා dance එකේ අන්තිමට වනන වැනිල්ල තමයි මරු 😂😂🤣🤣

  • @Jyawardana1647
    @Jyawardana1647 24 วันที่ผ่านมา +3

    හොදම youtube චැනල් දෙක එකතු වෙලා ලස්සන වැඩක් කලා 🙏👍ආදරෙයි ඇ ❤

  • @user-ct4sz4jc2w
    @user-ct4sz4jc2w 22 วันที่ผ่านมา +3

    Vini Production කියන්නේ සුපිරියක්❤

  • @ChathuraP
    @ChathuraP หลายเดือนก่อน +159

    මන් O/L වලට පාඩම් කරේ මේ මනමාලි අක්කගෙ පොත්😍❤... මේක සුපිරි 🎉❤

    • @user-oo4bm3zo6z
      @user-oo4bm3zo6z หลายเดือนก่อน +2

      මොකක්ද ඒ මනමාලි අක්කගෙ පොත් පාඩම් කරේ කියන්නෙ
      ඒ අක්ක ලියපු පොත් තියනවද 😒

    • @user-oo4bm3zo6z
      @user-oo4bm3zo6z หลายเดือนก่อน

      කියන්නකෝ

    • @ChathuraP
      @ChathuraP หลายเดือนก่อน

      @@user-oo4bm3zo6z නෑ නෑ 😑 ඒ අක්ක පාඩම් කරපු පොත් ටික

    • @user-cf1hk9ez9o
      @user-cf1hk9ez9o หลายเดือนก่อน +3

      අපිට පුක ද 😅

    • @user-oo4bm3zo6z
      @user-oo4bm3zo6z 29 วันที่ผ่านมา

      කෝ කියහන්කො

  • @ISURUDENETH-bo4sx
    @ISURUDENETH-bo4sx หลายเดือนก่อน +66

    කාලෙකින් ආපු හොද වැඩක් තාම හිනාව නවත්තගන්න බෑ ඕයි😅😅😅

    • @Nuwanthushara-mg8qp
      @Nuwanthushara-mg8qp หลายเดือนก่อน +1

      @@ISURUDENETH-bo4sx died from cringe☠️

  • @haaselagihan
    @haaselagihan 29 วันที่ผ่านมา +3

    සිරිල් කොහොමහරි කෙල්ලව බේර ගත්තා. නැත්නම් රැවුලා උස්සනවා 😂😂

  • @yashodhasandeepa6635
    @yashodhasandeepa6635 25 วันที่ผ่านมา +5

    මේ ජනක එද්දි play වෙන music එකේ song එක මොකක්ද දන්න කෙනෙක් කියාන යන්නකෝ

  • @koolamacreations7640
    @koolamacreations7640 หลายเดือนก่อน +18

    මන්චනායකලා කොලු කාරයො කියන උන් මේ කොනට....සිරිල් අයියට එකම එක දෙබසක මචනායක වෙනුවට ගජනායක කියවෙනවා...වැරදි හොයනවා නෙමේ...වැඩේ සුපිරියක්...අමල් අයියා ඇක්ටින් ඇඩෙනවා

    • @Mrpy-337
      @Mrpy-337 27 วันที่ผ่านมา

      Ow ehem eka thenak thibba😅

  • @jcfkandgroup
    @jcfkandgroup หลายเดือนก่อน +259

    මේකෙන් පස්සේ වත් subscribers 1m යන්න ලැබේවා 😌😍🔥

    • @prasannaprasannaathula5350
      @prasannaprasannaathula5350 หลายเดือนก่อน +9

      අනිවාර්යයෙන් ❤

    • @reversed6083
      @reversed6083 หลายเดือนก่อน

      ​@@prasannaprasannaathula5350kari hukana balla

    • @prasadchamara6203
      @prasadchamara6203 หลายเดือนก่อน +5

      අනිවාර්යයෙන් .❤

    • @summapradeep3184
      @summapradeep3184 หลายเดือนก่อน +8

      එච්චර යන්න බෑ එකපාරට නේ

    • @Apekale055
      @Apekale055 หลายเดือนก่อน +4

      ඔන්න මාත් Subscribe කරා මේ කමෙන්ට් එක නිසාම 😊

  • @krist6991
    @krist6991 24 วันที่ผ่านมา +1

    මෙච්චර අපි වෙනුවෙන් මහන්සි වෙච්චි එකේ කමෙන්ට් එකක් නොදා කොහොමද.නියමයි විනී,සිරිල් 🥰

  • @chandul_jayasinghe
    @chandul_jayasinghe หลายเดือนก่อน +47

    මොන මගුලක්ද ඕයි මාසයක් විතර බලන් හිටිය 👍

  • @DesharaVlog
    @DesharaVlog หลายเดือนก่อน +39

    Ammoo...විනී , සිරිල් අයියා දෙගොල්ලොම සුපිරියක්...ආ...

  • @rozluvlife6517
    @rozluvlife6517 27 วันที่ผ่านมา +4

    Vini kattiya patta … Great production Siril Ayya ..

  • @Gaming_heshan_x
    @Gaming_heshan_x 20 วันที่ผ่านมา +2

    ඇත්තටම කිව්වොත් මෙක අනිවා trending යනවා....❤

  • @user-vv2fm1yy4p
    @user-vv2fm1yy4p หลายเดือนก่อน +99

    Vini කියන්නේ සුපිරිම බ්‍රෑන්ඩ් එකක් එකට සිරිල්ල එකතු උනම ඊට වඩා සුපිරි බ්‍රෑන්ඩ් වෙනවා. ගැම්මක් සෙට් එකම.❤🎉🎉

  • @Damith_Harshana
    @Damith_Harshana หลายเดือนก่อน +383

    මේ මගුල එනකන් බලන්හිටපු උන් කෝ...?😂❤

    • @madhushan68
      @madhushan68 หลายเดือนก่อน +10

      ඉන්නෝ😅💖💖

    • @MAHESHLAKMAL-yd6zc
      @MAHESHLAKMAL-yd6zc หลายเดือนก่อน +7

      Inno..හොදටම පරක්කු උනා❤

    • @SansalaVlogs
      @SansalaVlogs หลายเดือนก่อน +2

      @@MAHESHLAKMAL-yd6zcඅපි

    • @srstofficial7520
      @srstofficial7520 หลายเดือนก่อน +6

      හිනා යන්නෙ නෑ

    • @Yeshu_harshi_2005
      @Yeshu_harshi_2005 หลายเดือนก่อน

      මං යාලුවෙලා ඉන්න boy එයාගෙ යාලුවෙක් එක්ක මට ගුදමාර්ග සංසර්ගය කරා දැන් මට ඇවිදින්නත් අමාරුයි කවුරු හරි බෙහෙතක් දන්නවද ?

  • @dailyictlk
    @dailyictlk 14 วันที่ผ่านมา +1

    ඇයි බං මේ බලන හැම එකාටම Subscribe කරන්න බැරි..🥲 එහෙම උනා නම් අපේ සිරිල් අය්යා 1 මිලියන් ගහලා නේ..🤩

  • @priyankathilakaratne-bf8lt
    @priyankathilakaratne-bf8lt 29 วันที่ผ่านมา +3

    අර සින්දු කියන්න ඉල්ලන එකා නම් ඇත්තටම බීලද මන්දා😂

  • @MADUSANKA1998
    @MADUSANKA1998 หลายเดือนก่อน +30

    ඔය වැඩේ සාර්ථක වෙන්නෙ නෑ 😂 සිරිල් විනී ❤️

  • @kalum__Mahesh
    @kalum__Mahesh หลายเดือนก่อน +32

    දෙගොල්ලම එකතුවෙලා කරපූ සුපිරිම මගුලක්😌❤️

    • @jkddarshana3209
      @jkddarshana3209 28 วันที่ผ่านมา

      Mekath maru m.th-cam.com/video/K1K8NMKtI8g/w-d-xo.html&pp=ygUJUmFpZ2FtYXlv

  • @ilsara
    @ilsara 26 วันที่ผ่านมา +7

    කව්ද අප්පා ඒ මනමාලි පුදුම ලස්සනක් හිනාවේ 😘❣️

  • @KavindiRanaweera-ii7tp
    @KavindiRanaweera-ii7tp 27 วันที่ผ่านมา +3

    Wooow niyamai 😍😍 acting nm superb ☺️ godak asawen baluwa, Thanks ☺️

  • @amilapradeep4980
    @amilapradeep4980 หลายเดือนก่อน +46

    අම්මෝ ඒක😂😂😂 මරං කාපියව් 😂😂😂 යකෝ ඒක. හිතුවෙ නැති මගුලක්නේ වුනේ.

  • @suddaranathunga2034
    @suddaranathunga2034 หลายเดือนก่อน +48

    එහෙනම් ඒ මගුලත් හරි siril aiyai විනී අක්කයි බැදල ❤

    • @DanaTevishka
      @DanaTevishka หลายเดือนก่อน +3

      ඕක සාර්ථක වෙන්නෑ😅

  • @Thusarapothuvila
    @Thusarapothuvila 28 วันที่ผ่านมา +6

    කිසිම තෙරුමක් නැතිව පැය භාගයක් මේක බැලුවේ ඇයි කියලා කල්පනා කරන මමබ්😂

  • @user-jp7xx4tp5n
    @user-jp7xx4tp5n 28 วันที่ผ่านมา +2

    අම්මෝ සුපිරියක් හොදේ නියමයි සිරිල් අයියයි වීනී ❤️❤️

  • @prasadrasikawidanagamachch3932
    @prasadrasikawidanagamachch3932 หลายเดือนก่อน +31

    Execellent ස‌ුපිරි comments දාල අවමන් කරන්න හොද නෑනෙ නියමයි. ය‌ුගයේ අවශ්‍යතාවය ඉට‌ු කිරීමක්. Siril ayya & Vini Production grooves KNIGHT පදවියෙන් පිද‌ුම් ලබනව. උදාරයි

  • @SureshPriyankara-uj9nf
    @SureshPriyankara-uj9nf หลายเดือนก่อน +41

    විනි එකෙ. රඋලා එ චරිතෙට හරියටම හරි බෙබද්දා 🎉🎉. සිරිල් අයියගෙ අද එකෙ විහිලු අඩුයි. සිරිල් අයියායි රඋලායි 🎉❤❤❤

  • @dilipchathuranga2979
    @dilipchathuranga2979 27 วันที่ผ่านมา +2

    එල එල කොලු සී#####.අමල් අයියා..පට්ට ඇක්ටින්...

  • @BhashyaDiduli
    @BhashyaDiduli 22 วันที่ผ่านมา +1

    ඒක නම් මල මගුලක් තමා අපිව වෙනම තැනකට ගෙනවා සුපිරි❤❤❤❤❤🎉🎉🎉

  • @ApsaraMusic-gu2wm
    @ApsaraMusic-gu2wm หลายเดือนก่อน +26

    යකෝ ආසිරි ගීතෙ ආතල් එක 😂😂❤

  • @HimaliGunarathna-ww8fj
    @HimaliGunarathna-ww8fj หลายเดือนก่อน +21

    බස් එකෙ යනගමන් බැලුවෙ හිනාකාලා මැරෙනවා මේවට මරූ🎉

  • @ShanikaMadurashika
    @ShanikaMadurashika 27 วันที่ผ่านมา +31

    Like 2k dannako❤

  • @NimanthiRasangika-ip4bz
    @NimanthiRasangika-ip4bz 17 วันที่ผ่านมา +1

    සුපිරි 😅

  • @sanjeewapriyadarshana9711
    @sanjeewapriyadarshana9711 หลายเดือนก่อน +54

    එකෙන්ම සුපිරි ඉවර වෙනකං දැනුනෙවත් නෑ. ජයවේවා

  • @user-vq5so8yf3s
    @user-vq5so8yf3s หลายเดือนก่อน +66

    ඒ කොහෙද බන් ඒ වැව ...සුපිරි වතුර ටික❤

  • @K.Rathnayaka-547
    @K.Rathnayaka-547 19 วันที่ผ่านมา +1

    සිරිල්ගෙ Video එක VINI නිසා ජනප්‍රිය උනේ , Comedy kings vini ❤❤❤❤❤🔥🔥🔥🔥🔥🔥

  • @nimalirathnayaka2524
    @nimalirathnayaka2524 27 วันที่ผ่านมา +19

    Mekata like 1k dannako

  • @udithavichakshana934
    @udithavichakshana934 หลายเดือนก่อน +24

    "Udi ලා..." මේ පාර නම් සුපිරි වීඩියෝ එකක් දාලා❤️❤️ ❤️
    මගෙනුත් මේ පාර vini ලට වෙනස්ම කමෙන්ට් එකක්.. 🙈 ආදරෙයී ඈ... 🙈❤️❤️❤️

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 หลายเดือนก่อน +15

    අම්මො සෙට් එකම ඉන්නවා සුපිරි වීඩියෝ එක එල එල හොදෙ ආතල් තමයි ඉතින් බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!

    • @jkddarshana3209
      @jkddarshana3209 28 วันที่ผ่านมา

      Mekath maru m.th-cam.com/video/K1K8NMKtI8g/w-d-xo.html&pp=ygUJUmFpZ2FtYXlv

  • @poddi455
    @poddi455 27 วันที่ผ่านมา +2

    🥺viraj perera නඩු දානවා කිව්වේ...මේ නැටුමටනේ 😤

  • @k.g.karunarathna
    @k.g.karunarathna 28 วันที่ผ่านมา +4

    Ado mama hithapu widiytm ending eka awa bn 😂❤

  • @Motivation_b1892
    @Motivation_b1892 หลายเดือนก่อน +40

    අපි කැමතිම චැනල් 2ක් එකට එකතු වෙලා video එකක් කරනවා කියන්නෙනම් පිස්සුවක්❤

  • @user-nv4dv7gu4j
    @user-nv4dv7gu4j หลายเดือนก่อน +42

    අඩෝ කපූ ගෙ හූව නම් මරු😅❤

    • @jkddarshana3209
      @jkddarshana3209 28 วันที่ผ่านมา

      Mekath maru m.th-cam.com/video/K1K8NMKtI8g/w-d-xo.html&pp=ygUJUmFpZ2FtYXlv

  • @SharmilaJesudas-ey6jx
    @SharmilaJesudas-ey6jx 28 วันที่ผ่านมา +2

    Supirima wedding eka 😂amboo Amal Ayya supiri......... 😂🎉😅

  • @rohitharohitha2626
    @rohitharohitha2626 26 วันที่ผ่านมา +1

    අපිට මේ වගේ මාමලා හිටියෙ නැ අපේ හාමුදුරුවනේ ...😃😃😃😃

  • @lankabroo4716
    @lankabroo4716 หลายเดือนก่อน +35

    අපි බදින කාලේ ඔහොම මාමල හිටියේ නෑ හාමුදුරුවනේ... පහක් ඇවිත් දාහක් දීලා ගියා 😂😂😂🤭🤭