Yako oka haikarapu aka molek.කරන wade හරියට කරන්න dannathi maka bas kenek oka.mahalokuwata සිගරැට් aka කටේ .oi bothaleta offlow lain aka dapiya.athakota hari
Brother this is not the technical way to test fuel consumption of a vehicle. First you have to fill the tank upto its fuel cap(maximum level) and then you can run the vehicle at least 100km under various traffic conditions as you run normally, then fill the tank again up to fuel cap level(same level you filled it before) now you can get to know how many liters of fuel you have to fill the tank to bring its previous level. That is amount of fuel consumed by the engine for running that amount of killometer or distance you drove before filling up the fuel tank second time. Now you know number of killometers which you have run the vehicle, and amount of fuel litres which your engine has consumed to run that amount of distance. Now you can divide number of killometers you ran by amount of fuel litres your engine consumed, its gives you howmany killometers run per 1 Litres of fuel. For example, if your vehicle has been run 90km and it has consumed 3L of petrol, your vehicle's fuel consumption efficiency is 90km/3L=30km/L.
If you or any other personnel is willing to sponsor this TH-cam show, I am willing to spend the required amount of time and money and conduct these tests the proper way they should be. And I hope it happens.. but for now, as per my financial situation, this is how these tests gonna happen for a while
Thank you for taking time watching this video. I am well aware of the testing procedure for fuel consumption of a vehicle. Although Time and money is what's holding it
Very Interesting Video brother❤💪
Diesel engine ekak kriya kirimata kotas kihipayak awashshaya wenawa..
1.Fuel Tank
⬇
2.Feed Pump
⬇
3.Diesel Filter
⬇
4.Injector Pump
⬇
5.Injector
mekedi fuel tank eken feed pump ekata fuel enawa...
feed pump eken fuel 2-5 bar pamana filter ekata pressure karanawa..
filter eken Injector pump ekata fuel yawanawa..
Injector pump eken fuel 120 bar pamana Injector ekata pressure karanawa..
nitharama wage Injector pump eken pressure karana fuel pramanaya wadi hinda Injector eke Overflow port eken newatha Fuel tank ekata fuel yawanawa..
video eke muladi une bottle eke thibba diesel tika ara wage pressure wela ikmanata bottle eka his wechcha ekai...
eth tank eke diesel ithuru une ara mn kalin kiwwa wage overflow port eken fuel tank ekata diesel tika giyapu eka nisa..😊
Good job brother❤💪
Thank you so much for enlightening me 🙏🏻
@@SLBikers ❤
P kpkk
Koapoe hadapu ekaa KO ban
@@sasidu7036 therune nh mokakda kiyanne
ආයේ මොන කතාද piaggio වීල් එක සුපිරි මගේ මුල්ම වාහනේ. මේකෙන් කොච්චර දෙනක් ගොඩ ගියාද. ටැංකිය 10.5 L මම ටැංකියෙන් ගාල්ල ඉදල අනුරාධපුරටත් එහා යනවා. කිලෝ 900, 1000 අදිනව හාඩ්වෙයාර්, සිල්ලර කඩ , ඩිලිවරි කරන සමහර අය. අනතුරු 90%ටත් අඩුයි පෙරලෙන්නෙත් නෑ ලේසියට. කියු නොකියු ඕන වැඩක් කරගන්න පුලුවන් සුපිරිම වාහනයක් PIAGGIO Diesel වීල් එක
නියමයි අයියෙ ❤️❤️❤️❤️❤️❤️ නිකන් බොරුවට බයික් වාහන වල ගිහින් ගොන් ආතල් විඩියො කරන් උන්ට් වඩා ඔයා මිනිස්සු න්ට වැදගත් විඩියො කරන එකට පට්ට සතුටුයි
Adarei
ඩිසල් ඉන්ජින්වල තියෙන්නෙ කාබලෙටර් වලට( පෙට්‍රල් ) වාහන වලට වඩා වෙනස් සිස්ටමි එකක් කාබලෙරේ වෙනුවට ඩිසල් වාහන වල තියෙන්නෙ ඉන්ජෙක්ටර් පම්ප් එකක් එකෙන් කරන්නෙ එක එක අවස්ථාවලට සුදුසු පරිදි ඩිසල් පොමිප කිරිමක් එත් මෙහෙම පොමිප කරන ඩිසල් ඔක්කම දහනය වෙන්නෙ නැ එකියන්නෙ ඉන්ජෙක්ටර් පොම්පෙන් පෙශර් කරන ඩිසල් ඔක්කම ඉන්ජක්ටර් නොසලය හරහා දහහ කුටිරයට යන්නෙ නැ . එහෙම ඉතුරු ඩිසල් ටික ඉන්ජෙක්ටර් නොසල් එකේ තියෙන රිටන් ලයින් එකෙන් ආපහු ටැන්කියට යනවා. ඔයාලා බොතලේ ට බටය දාලා දුවද්දි උනෙ ඉන්ජෙක්ටර් පොමිපෙට තෙල් ගියා හැබැයි වාහනෙ ස්ටාට් උනාම ඉන්ජෙක්ටර් නොසලයට එන වැඩි තෙල්ටික එලියට ගියා එකයි ඉක්මනට තෙලිටික ඉවර උනෙ.
#පෙට්ට්‍රල් කාබලෙටර් වල ඇස්ලේටි කරනකොට වැඩිපුර තෙල් දහන කුටිරයට ගියා වගේම ඩිසල් වහන වලත් වෙන්නෙ ඇස්ලෙටි කරනකොට ඉංදන විදිනවේගය වැඩ් වෙන එකයි සරලවම.
සමාජෙට තේරුමක් ඇතිව දෙයක් කරන හොද කොල්ලෙක් , , නිස්කාරනේ වාහනේ පෙනුමෙන් රවට්ටන මිනිස්සුන්ට වඩා ඒක අර්තවත්ව කරන එකට ඇත්තටම සතුටුයි ,
අනෙ උඹ වගෙ එකෙක්
මචන් උඹේ භාෂාව හැසිරවීම සුපිරි.
ජය වේවා!
Godak Sthuthi ❤ 🙏
පදින එකාම තමයි මේකේ වටිනාකම දන්නේ අනිත් උන් මේකේ සද්දෙ ගැන විතරයි දන්නෙ
( thaks කොල්ලො )
ඒකනම් හරියට හරි
Diesel godak wahana wala oya system eke thiye bro, leyland walath ❤❤
40 km කිට්ටු වෙන්න කරනව මල්ලි .....හොඳ උත්සාහයක් ස්තුතියි උඹලට ❤❤
Adarei ayya
Digatama karan yanna ayye hamadama videos blanava oyage
Adarei malliya
@@SLBikers ❤️
Machan desel wahana wala wedipura dahanaya vena desel return apahu tankekata enawa.
මගේ 4 ටෝක් 175 cc එකත් තෙල් වැඩ. 29 ත් 30 අතර එතකොට ඩිසල් එකේ වෙනස කි.මි 4ක පහක වෙනසක් නෙ තියෙන්නෙ. මේ ගැන අද දැන ගත්ත අය කො
Petral wage newe desel eficensy eka wedi
මගෙ abe නම්බර් අලුත් ඩබල් ප්ලග් වෙලත් 32 වැඩනෙ බන්
@@mwrviraj27 වේන්න පුලුවන් හිමිට ගියොත්.
@@mwrviraj27 ඔයා ඩබල් ප්ලග් වෙලාත් කියලා එහෙම කිවුවට. ඩබල් ප්ලග් එක. ස්පිඩ් එක තනි ප්ලග් විල් එක්ක යන්න බැ මන් දන්න තරමින්. එ ගියත් ඔය ගාන තෙල් වැඩ කරන්නෙ නැ ඩබල් එකේ.
ඉක්මනට ඩීසල් ඉවර උන හේතුවා තමා .ඩීස්ල් එන්ජිමට එන ඩීසල් ඉන්ජෙක්ටර් එකට in line එකයි return line එකයි කියලline දෙකක් තියනවා . ඔයාලා in line එක හරහා තමා ඩීසල් ලීටර් එක දුන්නේ .නමුත් return line එක ඩීසල් ටැන්කියට සම්බන්ද වෙලා තිබ්බ නිසා . ඉන්ජෙක්ටර් එකට අවශ්‍යය ප්‍රමානය දහානය කරල වැඩි ඩීසල් ටික return line එක හරහා ඩීසල් ටැන්කියට නැවත ගියා . ඒ නිසා තමා ඉක්මනට ඩීසල් ඉවර උනේ මොකද ඩීසල් පොම්පෙන් ඩීසල් ඉක්මනට පොම්ප කලට ඉන්ජෙක්ටර් එකේ තියන කෙස්ගහාක් වැනි සිදුරෙන් pressure කරන්නෙ ඉතා පොඩි ඩීසල් ප්‍රමානයක්. ඒකයි ඩීසල් ඉක්මනට ඉවර උනේ . හැබැයි return line එකත් බෝතලේට දුන්නනම් හරි .නමුත් මට කියන්න ලේසියි කරන ඔයාලට එක කරන්න අමාරුයි. නමුත් මල්ලි ඔයා සාර්තකව කරා ස්තූතියි😊
කාලෙකින් අයියේ.සුපිරී වීඩියෝ එක.දිගටම වීඩියෝ ඕනි...💖
බජාජ් ෆොස්ටොක් වීල් එකක කොච්චර වැඩ කරනවද කියලත් වීඩියෝ එකක් ඕනි
ඔයාගේ හැම වීඩියො එකක්ම බැලුවා පට්ට දැනුමක් තිබ්බා
ආයෙත් milage tests❤️ well done ayya
වැඩේට ගත්ත මිනිස්සු හරි නැනේ මචෝ 1. ඩ්‍රයිවර් වාහනේ ගැන දන්නේ නැ 2. මැකනික් කෙනෙක් හොයන කොට ඒ ටයිප් එකේ වාහන හදන කෙනෙක් හොයාගන්න. මේකේ හිටපු මෙකෙනික් පට්ට unprofessional & සමහර දේවල් දන්නෙත් නැ. මට තියෙන්නෙත් ඩීසල් වාහනයක් උඹේ වැයමට අවංකම සතුටුයි. තැන්ක්යූ මචන්
Thankyou අයියේ 50 ක් වැටුනා ඉතුරැ 50කෙනෙක්ට ඉතුරැ කරා ඔන්න❤❤❤
🙏🏻
Good job ❤️
ගැම්මක් බ්‍රෝ
පොඩි බිස්නස් එකක් එහෙම කරනවනම් එකෙන්ම ගොඩ යන්න කියාපු වාහනේ❤😊
දැනුවත් උනා. ස්තූතියි මේ වගේ වීඩියෝ දානවට
0:37 confused unga bunga උනා ඒකට නම් 😂😂❤ වීඩියෝ එක පටන්ගන්න තැනට මාරු වුන අයට මගහැරුනු තැන
පම්ප් එකෙං වැඩිපුර ප්‍රෙශර් කර එකත් යනවා ටැංකියට, ඩීසල් ඉන්ජ්ර්ක්ටරේ ට යන ඩීසල් වලිං කොටසක් ඉන්ජෙක්ටරෙ ඇතුල ලිහිසිකරනය කරලා ආය ටැංකියට යනව
Tvs pep 1e hriytma kochchra krnwada?
බාජාජ් අලුත් 3විල් එකෙත් මෙවගෙ විඩියො එක්ක් කරන්න
Ape thiyenne okay api oke offroad pawa giya supiriyak thama❤❤
කාලෙකින් Brother නියමයි. Return line එක නිසා තමයි අවුල් උනේ Brother. අර බාස් ( දීපාල් ) ගොං ෂෝ දාල නෑව නේද.😂 ඔය සහ නිපුන් දන්නවා මොඩ බාස්ට වඩා.❤ Return එකත් bottle එකටම දැම්මා නම් හරි Brother. මොන උනත් cut නොකර දාපු එක හොදයී ❤ ජීවිතේට එතැනට නම් වහනයක් හඬන්න දෙන්නෙ නෑ.😊 Thank you. ❤❤
ආදරෙයි බොහොම ස්තූතියි ඔයාලා මේ වීඩියෝව enjoy කරා කියන්නේ මගේ මහන්සිය නිකන් ම ඵල දරලා
Pala gobbaya yanna
මටත් තියන්නෙ මේ වාහනයක් ගැම්මක් ඈ ❤️❤️❤️🔥
ෆුල් කීයක් වදිනවද
2 stock veel එක තෙල් කොච්ර කරනවාද කියලා video එකක් ඕනේ 🥹🥹
Alto car එකෙ 20-27 අතර කරනවා AC නැතුව. With ac 18-19.5 ක් කරනවා. Driving style එකත් බලපානවා.
mn AC on karala 23k karala tiyenawa.2009 alto 1ke.
මම බලාපොරොත්තුවෙන් හිටපු වීඩියෝ එකක්
නියම කොල්ලෙක් ඔහුගේ මහන්සියට මගේ සබ් රයිස් එක
ඔහොම්මම නැවක 1lකට කොච්චර යනවද කියලා review එකක් ගේමු...😌👍
😂😂
oke pitipasseta size 12 tayar damanam literta 40 withara wada
Issalla diesal iwara une injecter eke return line eka bottel ekata aran nane
Piggio bossa kiyk karanwada?wahane hodaida?
Patorl bajaj threewheeler kohamatha ?????
Mahindra eketh liter ekakata 34ha marada yanne naththam wenas wenawada
❤❤❤❤superii vedio aka malleyoo❤❤
Yako oka haikarapu aka molek.කරන wade හරියට කරන්න dannathi maka bas kenek oka.mahalokuwata සිගරැට් aka කටේ .oi bothaleta offlow lain aka dapiya.athakota hari
කදිමයි මෙන්න ආය පටන් අරන් මයිලේජ් ටෙස්ට් සුපිරියක් 🌚❤️
aiya,CT 100 ekka 1l video ekak oni.
Eka denawa me mase aniwaren
@@SLBikers ela ela aa. hamadaama SL BIKERS ekenma
Oya wheel eke witarak neme, diesel lorry walath line ekak wenam enawa tankiyata(return ekak)
Owa indiyawenma 35 karanna hadala ewannee
අයියේ පුලුවන්නම් honda super cub එකේ milage test එකක් කරන්නකෝ❤️🔥❤️
Man dakala tiyena chatarma wahana walin ekak. Padinneth ewatama hariyana gonnu tikak
Thanks boss !.
Over flow line eka nathuwa baha.. return eka tank ekata yanawane.. neda
අයියේ. මේ ඇපෙ එකේ නම මොකද්ද ?
ඕවල්ෆ්ලෝ එකත් ඔය බොතලේටම දෙන්න ඕනි.. සක්ශන් විතරක් දීල හරියනවයෑ
Vadiyen ena disel yanna vennathi
Need, Bajaj RE Auto and TVS king also..
Petral weel eka genath video ekak karanna
නියමයිනේ ❤ ජය වේවා අයියෙ
Adarei mage malliya
ත්‍රීවිල් එකේ අයිතිකාර අයියා. පට්ට
Ammo channel eke balapu athalma video eka ! 😂😆
Bajaj RE eketh video ekak damu
Bajaj twing plug re 205 need
🔥🔥🔥🔥🔥මොකක්ද ඔයා Test එක කරපු APP එකේ නම අයියෙ .☸️☸️☸️☸️☸️
Check description box for the download link
Plane ekak liter eken kiyak ynwada balanna next video eken
Good job aiye 👌
ithin balahanko kari 3weel karayo apen galawana widiha
අයියේ pulsar 150 ඒකත් review කරන්නකෝ
4km කිවිවාම මාත් පුදුම උනා මගේ 520d එක කොළඹින් පිට 15km කරනවා
2st ekai 4st ekakui kran oya wagema..❤❤❤❤❤
Machan ubala oflo batayak botaleta dala nane akibro.tankiyata dapuwahama akame wade pura awe.
Ou ekane Saho
OMG very much thanks
Bajaj 4 stork විල් එකේ video එකක් ඕන
Dennam
Niyamiy good job good videos
Calliber 115cc bick eke test ekk krnnko ❤️
Mama 40k yanawa oke of lain eken tank ekata yanawa
මැක්සිමො ලොරියෙ කොච්චර කරනවද
ඉන්ජෙක්ටර් එකට දීලා හරියන් නෑ මනුස්සයෝ 😂 1:51
Ekanee return line eka
aiye mage fz eke test ekak damuda 60+ 1L weda😊
Location?
Oke return line ekak thiyanawa..wadi thel tika apahu tank ekata enawa..
Off low bateth galawala bothaleta Danna. Naththan off low Yana diesel apahu tankiyata yanawa.
oya hithapu de hari return line ekk thiyenawa injector eke
Bajaj අකුරු තුනේ ත්‍රිවීලර් එකක විඩියෝ එකක් දාන්න අයියේ
Danawa labana sathiye aniwa set wenna balanna
Aiye ns 200 ake milage test akath danna aiye
Garaj bass amu gawayek
Supiriyak 😍😍😍😍
Adareiiiii
අයියේ bajaj boxer 2002 වර්ෂයේ බයික් එක patrol කොච්චරක් වැඩ කරනවද කියලා වීඩියෝවක් කරනවද
Dennam
Mc milage test ekak karanna och hara dura yanna one naha latten bagayak wenna tel litar bagayak dammanam harine
Return line ekak enawa
Bajaj 4strok RE එකක දාන්නකො
Petraleketh karannako
ayye bajaj 2strock weel ekak ekak dennko
Labana sathiye danawa
L300 petrol van eke oniii 4g33 engine
Brother this is not the technical way to test fuel consumption of a vehicle. First you have to fill the tank upto its fuel cap(maximum level) and then you can run the vehicle at least 100km under various traffic conditions as you run normally, then fill the tank again up to fuel cap level(same level you filled it before) now you can get to know how many liters of fuel you have to fill the tank to bring its previous level.
That is amount of fuel consumed by the engine for running that amount of killometer or distance you drove before filling up the fuel tank second time.
Now you know number of killometers which you have run the vehicle, and amount of fuel litres which your engine has consumed to run that amount of distance. Now you can divide number of killometers you ran by amount of fuel litres your engine consumed, its gives you howmany killometers run per 1 Litres of fuel. For example, if your vehicle has been run 90km and it has consumed 3L of petrol, your vehicle's fuel consumption efficiency is 90km/3L=30km/L.
If you or any other personnel is willing to sponsor this TH-cam show, I am willing to spend the required amount of time and money and conduct these tests the proper way they should be. And I hope it happens.. but for now, as per my financial situation, this is how these tests gonna happen for a while
Thank you for taking time watching this video. I am well aware of the testing procedure for fuel consumption of a vehicle. Although Time and money is what's holding it
Ntorq eka test karanna ❤
Cb4 ona
Bro oya mileage balana app ek mkdd?
play.google.com/store/apps/details?id=gps.speedometer.digihud.odometer
සුපිරි සුපිරි
mcn oyage yaluwage sonic boom garaj ekanam patta hora thanak
Sad to know brother 🥺
Super milage test Sandakan balan hitiye lagadi honda cg cm Wala milage test one aiye
Dennam
අයියේ dtm 200 එකක කරන්නකො
මේව තමා වටින වීඩියෝ
Ayye a test 1 karana app 1 mokakda ?
Check description
good
මොකක්ද මේ software එක