Japan bullet train | ජපානයේ අධිවේගී දුම්රිය |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ส.ค. 2024
  • japan bullet train is the fastest train in japan. it is called shinkanzen in japanese.
    ජපානයේ ට්‍රැවල් වීඩියෝ බලන්න් එකතුවෙන්න මාත් එක්ක.
    to watch japan travel video in sinhala subscribe my channel.
    / salindasenarath
    like our facebook page
    / salindasenarat
    follow our Instagram page
    / salinda_senarath

ความคิดเห็น • 347

  • @kaanuruddika9223
    @kaanuruddika9223 3 ปีที่แล้ว +52

    අනේ පවු හොද ලමයෙක් පාටයි. බුදු සරණයි ඔයාලට.

  • @mariewilliams2904
    @mariewilliams2904 3 ปีที่แล้ว +32

    බොහොම හොඳ දැනුවත් කිරාමක් මල්ලී. බොහොම ස්තුතියි දෙන්නටම. නිහතමානිකමට ජීවත්වීම වටිනවා...ජයවේවා දෙන්නටම

    • @salinda_senarath
      @salinda_senarath  3 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි ❤️❤️

    • @sunilpremathilaka1011
      @sunilpremathilaka1011 หลายเดือนก่อน

      how long will get sri Lanka become like this. if malimawa come to power Sri Lankan also become like this.

  • @oshadhaliyanage7696
    @oshadhaliyanage7696 3 ปีที่แล้ว +26

    ඇත්තටම ඔයා හොඳට පැහැදිලි කරනවා.ඔයා කතා කරන විදියට තේරෙනවා කිසිම අතිශොක්තියක් නෑ කියල..ජය වේවා සහෝදරයා .

    • @salinda_senarath
      @salinda_senarath  3 ปีที่แล้ว

      ස්තූතියි ❤️❤️🙏

  • @sonaluchiru
    @sonaluchiru 3 ปีที่แล้ว +16

    ජපානේ බුලට් ට්රෙන් එකෙ ලංකාවට එන එක්කෙනෙක් කොච්චියට නග්ගලා මාත් ජපන් යාඵවෙකුයි නැග්ගා විතරයි දොර වැහුනා.ආයිත් නවත්වන්නේ කිලෝමීටර් හාරසිය ගානකට පස්සෙ.ජපන් යාඵවටයි මටයි ටිකට්පත් නැ.ටිකට් චෙක් කරගෙන ආව ජපන් සේවකයින්ට විස්තරය කිව්වා. ඔහුන් නැවත යන්න ටිකට් පත් ලියලා දිලා.බැහැපු ගමන් යන්න ඕන පැලට්ෆොම් එකත් කිව්වා. ලංකාවේ අපි කොහෙද ඉන්නෙ?

  • @user-yd4ji1ng1n
    @user-yd4ji1ng1n 3 ปีที่แล้ว +9

    ස්තුතියි මෙවැනි vidios එනකල් "ලංකාවේ අපි ""බලගෙන ඉන්නවා, ෴♥♥♥♥♥♥♥♥♥♥💓👍

  • @uchiraperera2371
    @uchiraperera2371 3 ปีที่แล้ว +13

    Video එක හොදින් කරනවා ❤

  • @Manel12345
    @Manel12345 3 ปีที่แล้ว +4

    හොඳ පැහැදිලි කිරීමක් බොහොම ස්තුතියි ඔබට .පරිස්සමෙන් ඉන්න 🙏

  • @mearlk.medagedara3842
    @mearlk.medagedara3842 3 ปีที่แล้ว +26

    මෑතක ඉඳල අපේ රටේ කාන්තාවකුත් ඔය දුම්රිය එලවනවා...❤️

    • @salinda_senarath
      @salinda_senarath  3 ปีที่แล้ว +9

      ඔව් ලාංකීය සම්භවයක් තියෙන කෙනෙක්

    • @housemohuse8058
      @housemohuse8058 3 ปีที่แล้ว +5

      දිවුනුවෙමින් පවතින රටවල එහේම දක්ශ ගැහැනු ලමයි ඉන්නවා 😁😁😁😁👍

    • @udayasiriperera4762
      @udayasiriperera4762 3 ปีที่แล้ว +2

      කෙවිටක් අරන් එලවනවා අති.. තුක් නොදකින් අනුන්ගේ මගුල් එලවන්න නම් yai.. හදපු උන්ට එලවන්න දන්න අය නැතුව අති

    • @wimalasenawijethunga1668
      @wimalasenawijethunga1668 3 ปีที่แล้ว +2

      හරිම ලස්සනයි ස්තුතියි

    • @sha360000
      @sha360000 3 ปีที่แล้ว +2

      @@udayasiriperera4762 irisiyawe palenna epa

  • @tharusha561
    @tharusha561 3 ปีที่แล้ว +15

    සුද්ද ජපානයට පරමානුවෙන්ම ගහන්න තරම් ජපන්නු කොහොම වැඩකාරයොද කියල හිතන්න පුලුවන්..... 🥰🥰🥰🥰

    • @dulsara734
      @dulsara734 2 ปีที่แล้ว

      ඒකාලෙ එච්චර දියුණු නෑ ජපානෙ ඇමරිකාවට බෝම්බ දාපු නිසා තිබ්බ අමනාපකමටයි අලුතෙන් හදපු පරමානු බෝම්බෙ ටෙස්ට් කරන්නයි තමයි දැම්මෙ

    • @tharusha561
      @tharusha561 2 ปีที่แล้ว

      @@dulsara734 ඉවසන්න ම බැරී තැන තමයි පරමානුවෙන් ගැහුවේ... යටත් වෙන්න නෑ කීව නිසා

    • @dulsara734
      @dulsara734 2 ปีที่แล้ว +1

      @@tharusha561 ඔව් යුද්දෙ නිසා ඒත් එච්චර දියුනු නෑ. අපේ කෙනෙක් නිසා (නම මතක නෑ😂)තමා ජපානෙ බේරගන්න පුපුලුවන් උනේ ඒ කතාව අහල තමා උන් දියුනු උනේ අපේ උන් තාම හිටපු තැනමයි

  • @5_Minutes_Of_English
    @5_Minutes_Of_English 3 ปีที่แล้ว +20

    යකෝ මේ අහිංසකයගෙ වීඩියෝ එකටත් Dislike කරපු ඉරිසියාකාරයො ඉන්නවනෙ.. 😡😡
    තද තද බ්‍රෝ..✌✌

    • @salinda_senarath
      @salinda_senarath  3 ปีที่แล้ว +3

      ලංකාවනෙ. ජාතිකගීයටත් අච්චර dislikes තියෙනඑකේ ඕක මොකක්ද

    • @5_Minutes_Of_English
      @5_Minutes_Of_English 3 ปีที่แล้ว

      @@salinda_senarath අම්මපා ඔව්..

  • @umangaudaya
    @umangaudaya 3 ปีที่แล้ว +9

    මෙතන තියෙන්නෙ පාලකයාගේ ඖලක් නෙමෙයි කලපනා කරලා බලන්න වගකීමක් නැති ජනතාවක් ඉන්න රටකට මෙහෙම වෙනවා. පොදු වැසිකිලියකට ගිහින් එක හරියට පාවිච්චියට අරගෙන පිරිසිදු කරන්න බැරි. හැම තැනම බුලත් කාල කෙල ගහන. උදේ ඉදල හවස් වෙනකම් මත් වෙලා ඉන්න බහුතරයක් ඉන්න රටක. 300ක කෑම කාල 700කම දුම් බොන උගත්තු ඉන්න රටක සල්ලී හම්බ උනොත් සියලුම දේ ලැබෙනවා යන විස්වාසය ඔලුවේ තියන් ඉන්න කාලය සතපහකට වටින් නෑ කියලා හිතන රටක මෙවා ඉතින් දවල් හීනම තමා ඉතින්. නිකම් හරී ටිකට් ගන්න මැසිමක් සවි කලොත් එකත් කඩලා හොරෙන් යන්න විදියක් බලන අපිට කොහොද අනේ දියුනුවක්. මොන දේ ටත් කලින් තමාගේ බඩ පුරවාගන්න කොහොමද කියලා බලන් ඉන්න කම් මෙක හදන්න බෑ. ඔය දියුනු කියන කිසිම රටක කිසිම දෙයක් නිකම් දෙන්නේ නෑ. ඒ හැමදේටම වටිනාකමක් තියනවා එක තමා ඇත්ත.

  • @amalfernando2597
    @amalfernando2597 3 ปีที่แล้ว +2

    Athitheta genagiya Salinda 1995 wala mama Tokyo endala Neegatha walata giya mathake hatiyata 3hours wagey. Kiyapu widiyata thathpareta natharakala.sundarama athdakeemak.sundarama rata mama dakapu adawenakam.mama dan UK wala 21 years.ratawal godakata giyath Japan is the best♥.asawen ennawa ayeth enna.All the best and thanks guys.👏👏❤

    • @salinda_senarath
      @salinda_senarath  3 ปีที่แล้ว

      ස්තූතියි. ඔය රටවල් ගැනත් පෙන්නකො අපිට. ආසයි බලන්න

  • @socloseto3933
    @socloseto3933 3 ปีที่แล้ว +9

    අපේ රටෙ පට්‍ට හොරැ 225 ඉන්නකම් තව කල්පගානකට ජපානය ලගට එන්න බැ.ජපානයේ සිටින්නේ උසස් ගතිගුණ වලින් සපිරිනු මිනිසුන්.
    අගමැති කමෙ සිට ටයිකොට් දාගෙන මහ බංකුව මහ දවල් මංකොල්ල කාපු ලෙකෙයේ එකම රට

  • @shanukatharinda4331
    @shanukatharinda4331 3 ปีที่แล้ว +11

    ජපානයෙ පලමු සෙනාරත්න රජතුමා 😁😁😁❤️😂🤣බලනව ඔයාගෙ ඔක්කොම අපි ජයවෙව

    • @salinda_senarath
      @salinda_senarath  3 ปีที่แล้ว +2

      facebook ඉන්න මමයි youtube ඉන්න මමයි කියන්නේ දෙන්නෙක් 😁❤️🙏

  • @nandanamahipala2464
    @nandanamahipala2464 3 ปีที่แล้ว +2

    මචං හොද පැහැදිලි කිරීම සහ වට්නා වීඩියෝ එකක් අපේ රටේ වහලුන්ට මේ වගේ දිඋනු රටවල් තියෙනවා සහ මාර මොලේ තිබෙන මිනිසුන් ලොකේ ජීවත් වන බව තව තව පෙන්වා දෙන්න මේ බූරුවන් හැදෙයිද බලන්න

  • @theglobalcitizenship
    @theglobalcitizenship 3 ปีที่แล้ว +7

    This is an interesting take into Japan! Thank you for sharing!
    - M

  • @indika2752
    @indika2752 3 ปีที่แล้ว +7

    2003 සහ 2006 වසර වල මට ටෝකියෝ සිට නශිශියෝබරා දක්වා ශින්කන්ශන් දුම්රියෙන් ගමන් කිරීමට වාසනාව ලැබුන,

  • @nadeekasenanayeka8469
    @nadeekasenanayeka8469 2 ปีที่แล้ว +2

    නියමයි ජයවේවා බුදු සරණයි...!😍😍😍

  • @santhanamatputham138
    @santhanamatputham138 3 ปีที่แล้ว +2

    Thank you bro! Very nice presentation!! Wish you both a successful future!!!

  • @ranganalakshan8598
    @ranganalakshan8598 3 ปีที่แล้ว +4

    එල සහොදරයා ගොඩක් දෙවල් දැන.ගත්තා

  • @predeepkumara4122
    @predeepkumara4122 3 ปีที่แล้ว +1

    බොහොමත්ම ස්තූතියි. දැනුවත් කරාට.

  • @gayanwickramarathna2612
    @gayanwickramarathna2612 3 ปีที่แล้ว +3

    ඉතාමත්ම වටිනා දසුන් එකතුවක් ගෙන ඒම පිළිබඳව බොහෝ සෙයින්ම අගය කරන අතර දෙදෙනාටම ස්තූතිවන්ත වෙනවා..
    මතක ඇතුව Mask එකේ දෙපස අතපතනොගා ආරක්‍ෂිතව පැලඳ සිටීමට අමතක කරන්න එපා..
    ඔබ ආරක්ෂාව ප්‍රමුඛකොට අප වෙත මෙවැනිම වැදගත් දසුන් ගෙන ඒමට ශක්තිය ධෛර්යය ලැබේවා....!

  • @viruhash8740
    @viruhash8740 3 ปีที่แล้ว +1

    Karana wade niyamai machan ube wada padu karaganne nathuwa puluwan nam apita digatama me wage videos tikak pennapan jaya wewa!!

    • @salinda_senarath
      @salinda_senarath  3 ปีที่แล้ว

      නිවාඩු දවසට තමා කරන්නෙ. thank you 🙏❤️❤️

  • @pinidusathsara2011
    @pinidusathsara2011 2 ปีที่แล้ว +1

    Thanks බුදු සරණයි

  • @rajithaprabhashan6078
    @rajithaprabhashan6078 2 ปีที่แล้ว +1

    ලස්සනයි අයියෙ වීඩියෝ එක.....❣️😊😘❤️

  • @dilaa_1
    @dilaa_1 ปีที่แล้ว +1

    ඔයා නම් හොද දෙයක් කරන්නේ අපිට මේව දැක බලා ගන්න පෙන්නනව ට ❤️

  • @erangaedirisinghe5645
    @erangaedirisinghe5645 2 ปีที่แล้ว +1

    asai meva dakinakota.ada ape rata kothanada.palakayo saha vinayak nathi bahutharayak minissu nisa api hamoma duk venava.api hamotama meva balanna avasthavk uda karala dunnata obata behevin sthuthi.theruvan saranai.

  • @dinishbandara7610
    @dinishbandara7610 3 ปีที่แล้ว +3

    නිහතමානී චරිතයක් .....

  • @shanebaines3418
    @shanebaines3418 2 ปีที่แล้ว +3

    මම හිතන් හිටියෙ Bullet train වල ticket prices ගොඩක් අඩුයි කියලා 😩

  • @manjulaprabath7078
    @manjulaprabath7078 3 ปีที่แล้ว +2

    නියමයි අයියේ ඔයා හොදට පැහැදිලි කරනවා. ජයවේවා

  • @c.panaapitiya6463
    @c.panaapitiya6463 3 ปีที่แล้ว +1

    ස්තුතියි .ඔයාට.අපිට මේවා පෙන්නුවාට .

  • @captainnemo5907
    @captainnemo5907 3 ปีที่แล้ว +3

    අයියේ බැරි වෙලාවත් ඔය උඩ තියෙන electric line එක දෙකට කැඩිලා කොතනින් හරි වෙන් උනොත් මොකද වෙන්නේ 🧐🧐🤔🤔

  • @malshawilson5578
    @malshawilson5578 2 ปีที่แล้ว +1

    සුපිරි වැඩක්

  • @Raja-fh4uz
    @Raja-fh4uz 2 หลายเดือนก่อน +1

    ඔයාගෙ program එක හොඳයි ...😊

  • @artboxx5566
    @artboxx5566 3 ปีที่แล้ว +1

    සුපිරි අයියෙ vedio eka
    👍👍👍

  • @nalinfonseka5051
    @nalinfonseka5051 3 ปีที่แล้ว +11

    Malli wife wa thaniyama dala yanna epa . Eyawath lagathiya ganna. Nathnam passe dukwenna wey. Adareta kiuwe.

  • @dcj2914
    @dcj2914 3 ปีที่แล้ว +3

    Remind how i went kyoto to tokyo from shinkanzen..nice journey...with view of fuji mountain

  • @dilshanmadurapriya7007
    @dilshanmadurapriya7007 3 ปีที่แล้ว +1

    බොහොම ඉස්තූතී අයිය මෙක පෙන්නුවට

  • @janakaprasad6587
    @janakaprasad6587 2 ปีที่แล้ว +1

    Thank you very much apita me wage Japane wistara aran enawata... 🙏🙏

  • @user-st8vq5zg6u
    @user-st8vq5zg6u ปีที่แล้ว +2

    Good

  • @u.hthenuka5812
    @u.hthenuka5812 3 ปีที่แล้ว +5

    බුදු සරණයි

  • @emmashenushi6073
    @emmashenushi6073 3 ปีที่แล้ว +5

    Japan, singapore කියන්නෙ අපෙ රට දියුනු වුනේ කොහොමද කියලා ඉස්සර අහපු රටවල්.ඒත් අද වෙද්දි අපිට ජපානෙ දියුනුවට අවුරුදු 100කටවත් ලගා වෙන්න බෑ.දුකයි.ඉක්මනට එනවා japan🥺😣❤

    • @salinda_senarath
      @salinda_senarath  3 ปีที่แล้ว +2

      හරි පාලකයෙක් ආවොත් බැරි නැහැ.

    • @whatsappstatusofheart2599
      @whatsappstatusofheart2599 3 ปีที่แล้ว +2

      ඔක්කොම එකයි අයියා😹😅

    • @Aabbc306
      @Aabbc306 2 ปีที่แล้ว +1

      බොරැ දාන්න එපා සිංගප්පූරුව එහෙම උනාට ජපානෙ ඉස්සර ඉදලම දියුණු යි

  • @jdbro8995
    @jdbro8995 3 ปีที่แล้ว +1

    Nihathamani kathawata godak asahithenawa video digatama karagena yanna mama suba pathanawa

  • @u.hthenuka5812
    @u.hthenuka5812 3 ปีที่แล้ว +2

    Thank you so much 💓💓💓💓💓💓

  • @sumudunuwan2366
    @sumudunuwan2366 3 ปีที่แล้ว +5

    අපි ඉන්නේ කොතනද කියලා තේරෙන්නේ මේවා දකිනකොට තමයි...🙁

  • @amithasamaranayake5478
    @amithasamaranayake5478 3 ปีที่แล้ว +1

    Thanks

  • @matheeshachanaka155
    @matheeshachanaka155 3 ปีที่แล้ว +2

    අය්යේ ජපානෙට රස්සාවක් කරන්න එන්න ඕනි සුදුසුකම් සහ කොච්චර මුදල් ප්‍රමාණයක් ඕනිද..

  • @udarasenavirathna5654
    @udarasenavirathna5654 3 ปีที่แล้ว +2

    Supiri අයියා niyamay 😁😁❤❤

  • @nuwanamarasiri4030
    @nuwanamarasiri4030 3 ปีที่แล้ว +1

    Nice very nice, good job, thanks

  • @k.nandanaperera4900
    @k.nandanaperera4900 3 ปีที่แล้ว +1

    Thank you

  • @nuwanthashenal8491
    @nuwanthashenal8491 3 ปีที่แล้ว +3

    Me wagee vlog digatama oneee 🤘❤️❤️

    • @salinda_senarath
      @salinda_senarath  3 ปีที่แล้ว

      thank you 🙏❤️❤️❤️🇯🇵

  • @JP19455
    @JP19455 ปีที่แล้ว +1

    awesome. 👍❤️

  • @gavishkagavishka
    @gavishkagavishka ปีที่แล้ว +2

    😊😊😊😊

  • @sanukanimjaya424
    @sanukanimjaya424 2 ปีที่แล้ว +1

    ලන්කාව මේ තැනට එන්න කොච්චර කාලයක් යය්ද? Ges karanna

  • @zeuschannel2671
    @zeuschannel2671 3 ปีที่แล้ว +1

    Wow maru👍 keep it up bro

    • @salinda_senarath
      @salinda_senarath  3 ปีที่แล้ว

      thank you 🙏❤️❤️❤️🇯🇵

  • @prperera625
    @prperera625 3 ปีที่แล้ว +1

    Nihathamanie hoda daruvek.teruvan saranai dennatama.

  • @uchiraperera2371
    @uchiraperera2371 3 ปีที่แล้ว +6

    නිහතමානී හොද චරිතයක්

  • @janpeiris1376
    @janpeiris1376 3 ปีที่แล้ว +1

    හලො මචං පුතා ඔහොම යං එල එල කිරි පිටි

  • @upaliweerasooriya7098
    @upaliweerasooriya7098 3 ปีที่แล้ว +1

    Ok dear,godak,godak thanks.all the best u n ur family...

  • @chandanadisanayaka2515
    @chandanadisanayaka2515 3 ปีที่แล้ว +2

    නිහතමානීව kiyala දුන්නට thanks

  • @senanayakenuwan6522
    @senanayakenuwan6522 3 ปีที่แล้ว +2

    සේ දුම්රිය ජපානෙ පුරාම තියෙනවද.... ගොඩක් මිල අධිකද... වටිනවා ගොඩක් දැනුවත් කලාට ස්තූතියි

    • @salinda_senarath
      @salinda_senarath  3 ปีที่แล้ว +2

      හැමතැනම නම් නැහැ. නමුත් ප්‍රධාන නගර ආවරණය වෙන විදියට තියෙනවා. මිල නම් වැඩියි. අභ්‍යන්තර ගුවන් සේවයේ මිලට සමානයි ගොඩක් දුරට

  • @galaya..6366
    @galaya..6366 ปีที่แล้ว +1

    Tokyo idan osaka walata yanna kochchra wela yanwd...ticket ekak kiyak wenwada..😇

  • @pawanmaheshika4628
    @pawanmaheshika4628 3 ปีที่แล้ว +1

    ayye oyana niyamai oyalata budu saranai 🙏🙏.

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 ปีที่แล้ว +2

    පට්ට

  • @pissukollek7134
    @pissukollek7134 3 ปีที่แล้ว +1

    niyamai. kawadawath nodekapu deyak deka gaththa. idiri gamanata subha pethum !

  • @lalw8685
    @lalw8685 3 ปีที่แล้ว +2

    මම ඉන්නේparis මෙහෙ තියෙන්නේ 1h k 300 ය 🚂. ..

  • @shanthadissanayaka266
    @shanthadissanayaka266 3 ปีที่แล้ว +8

    ඇත්තටම හරිම හොදයි කවිද ඔය පස්සෙන් එන ගැණුලමයා 👍👍👍👍

    • @salinda_senarath
      @salinda_senarath  3 ปีที่แล้ว +10

      😁😁 සසර පුරා පස්සෙන් එන කෙනා තමා

  • @thisenranhiru7343
    @thisenranhiru7343 3 ปีที่แล้ว +5

    ඔය වගේ එකකට පැනල මැරෙන්න හිතෙනව ලංකාවේ trains දැක්කම. ලංකාවේ කෝච්චි නම් අඩු පෙට්ටි ප්‍රමාණයකට වැඩි ජවයක් තියෙන බලවේග කට්‌ටල දාලා ඇතුලේ අයට උපරිම සුවපහසුව දෙනව. අපි ඒ ගැන වැඩිදුර කතා නොකර ඉමු. 😂😅😅😑👌😂😀😔

  • @dilanpredeep3828
    @dilanpredeep3828 3 ปีที่แล้ว +1

    Thanks randomly channel eka hambune

  • @prabodhabandara2058
    @prabodhabandara2058 2 ปีที่แล้ว +1

    බුදු අම්මෝ සිය දිවි නසාගන්න යන කෙනාගෙ කෑල්ලක්වත් හොයාගන්න වෙන්නෙ නැතුව ඇති

  • @prashanweerasekara857
    @prashanweerasekara857 3 ปีที่แล้ว +1

    supiri aiya......aniwa enw japan....

  • @udarasenavirathna5654
    @udarasenavirathna5654 3 ปีที่แล้ว +5

    Apee රටට මේවා ithin hiinaa vitharay

  • @kpfelixperera3686
    @kpfelixperera3686 3 ปีที่แล้ว +1

    Awesome video

  • @janpeiris1376
    @janpeiris1376 3 ปีที่แล้ว +1

    එල කිරි

  • @chamodshamika2947
    @chamodshamika2947 2 ปีที่แล้ว +1

    ❣️ great brother ❣️

  • @sajja004
    @sajja004 3 ปีที่แล้ว +1

    Mallaa Europe wala tiyenawaa ookata wada speed yana trains, hebei Japanese thamai ooka hadunwalaa dunne. Good programme

  • @anukiakenya1616
    @anukiakenya1616 3 ปีที่แล้ว +1

    Ela ela great job oya lankawe koheda machan.job karath kattak tama jiwath wena ekath ohe

  • @saliyachinthaka7843
    @saliyachinthaka7843 3 ปีที่แล้ว +1

    Apitaithin kavadavath yanna thiya dakinnavath hamba wenne na ova machan ubala dennata godak pin sathutuyi oba depala gana ubala hamba karana salli valin pin karapall mokada apita pansalakatavath yanna vidihak na korona nisa ..? Apitath korona hadila

  • @lalw8685
    @lalw8685 3 ปีที่แล้ว +1

    Super nice 👍

  • @user-rf2vc1up1n
    @user-rf2vc1up1n 8 หลายเดือนก่อน +1

    e train eke yanna kiyak wage yanwada

  • @malindaranshika4202
    @malindaranshika4202 ปีที่แล้ว +1

  • @dilithashan3942
    @dilithashan3942 3 ปีที่แล้ว +2

    good job brother ❤️

  • @reshmihayorga4723
    @reshmihayorga4723 3 ปีที่แล้ว +1

    Niyamai 🤜🤛

  • @nishamdewinda9899
    @nishamdewinda9899 3 ปีที่แล้ว +2

    Good job machan

  • @warunakumara7671
    @warunakumara7671 3 ปีที่แล้ว +1

    how to come to japan how to find job visa what are the job oppoturnities in there plase guide , these days

  • @cracker5458
    @cracker5458 2 ปีที่แล้ว +1

    Oba hri simple

  • @livechama
    @livechama 3 ปีที่แล้ว +1

    Video eka supiri

  • @Rod0314
    @Rod0314 3 ปีที่แล้ว +1

    Jayawewa malli

  • @malidu7
    @malidu7 3 ปีที่แล้ว +3

    👍

  • @vgdwickramarathne8914
    @vgdwickramarathne8914 3 ปีที่แล้ว +1

    Thanks bro. Oyage salli wiyadam karagena me karanna wedawalata

    • @salinda_senarath
      @salinda_senarath  3 ปีที่แล้ว

      ඒකටම නෙවෙයි ඉතින් මාත් බලන්න ආසාවට යන තැන් තමා වීඩියෝ කරන්නෙ 😊❤️❤️❤️

    • @dinodlakvidu9010
      @dinodlakvidu9010 3 ปีที่แล้ว

      50000 denna hitenewa 😳

  • @ttthilakarathna6818
    @ttthilakarathna6818 ปีที่แล้ว +2

    ලන්කාවෙ තවම කවුලුවෙන් ටිකට් දෙනව😢

  • @SNSK5528
    @SNSK5528 7 หลายเดือนก่อน +1

    watinawaa... eth ticket gannakota board wenna wenama ticket oneda?

    • @salinda_senarath
      @salinda_senarath  7 หลายเดือนก่อน

      නැහැ. ඇතුලට යන්න විතරක් ඕන අයට වෙනම ටිකට් එකක් තියෙනවා. මම ගත්තෙ ඒක. කෝචියට නගින්න ටිකට් ගන්නවා නම් වෙන මොනවත් ඕන නැහැ. ලංකාවෙත් අර තියෙන්නෙ faltform ticket කියලා එකක්. ඒ වගේ එකක් මම ගත්තෙ

  • @5_Minutes_Of_English
    @5_Minutes_Of_English 3 ปีที่แล้ว +2

    බ්‍රෝ ජපානයෙ සෙන් පන්සලකට ගිහින් වීඩියෝ එකක් කරන්නකො....
    ටිකක් දිග වීඩියෝ එකක් උනත් කමක් නෑ..👈👈✌✌✌✌

  • @nkckrishani2397
    @nkckrishani2397 2 ปีที่แล้ว +2

    Matath asai oka padala balanna🥰

  • @aruniuthpala5553
    @aruniuthpala5553 3 ปีที่แล้ว +1

    ලස්සන 🚆🚆🚅🚅🚉🚉👌👊👍🤝😷💟💛🧡💚💜️

  • @user-hj5ok5ug1q
    @user-hj5ok5ug1q 3 ปีที่แล้ว +1

    Ane aiye oya nm fatta halo thawa vidiyo oni

  • @janakaja2209
    @janakaja2209 3 ปีที่แล้ว +3

    ලංකාව වටෙම යනවා සින්කන්සි එකෙන් මම

  • @pawanthapiumal1239
    @pawanthapiumal1239 3 ปีที่แล้ว +1

    Ayiya matath davasaka adahasak thiyanava japan enna..ee ena vidiya gana mata podi adahasak denna puluvanda

  • @malithpasindu263
    @malithpasindu263 3 ปีที่แล้ว +1

    Niyamai ayya...💪💪❤️

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 3 ปีที่แล้ว +1

    Niyamai ..!