Sweden එන්න ඉන්න අයට සහ Finland, Australia, Canada, New Zealand ඇතුලු පිටරටවල් බලා යන ඔයාලට Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024

ความคิดเห็น • 136

  • @Gnanaseeli-n7s
    @Gnanaseeli-n7s หลายเดือนก่อน +1

    වැටකොටු බැද නැති ඔබේම ඔබේම නවාතැනක්. හැම වීඩියෝවක්ම දෙතුන් වරක්ම බැලුවා. ස්තුතියි.

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      අපි එක්ක ඉන්නවට ගොඩාක් ස්තූතී ❤️🤗

  • @buddhikaprasad8963
    @buddhikaprasad8963 4 หลายเดือนก่อน +5

    Informative indeed.

    • @meandeurope
      @meandeurope  4 หลายเดือนก่อน +1

      Thanks for your heartiest comment 🤗❤️

  • @rashilarathnasiri6388
    @rashilarathnasiri6388 4 หลายเดือนก่อน +4

    ගොඩක් ස්තූතියි අයියේ. ගොඩක් වටින විඩියෝ එකක්. ළගදීම හම්බෙමු...ගොඩක් ආසාවෙන් බලන් ඉන්නේ පවුලම මුන ගැහෙන්න...❤

    • @meandeurope
      @meandeurope  4 หลายเดือนก่อน

      හෙලෝ හෙලෝ 👋 සතුටුයි හැමදාම අපිව බලනවට. හැමදේම කල්පනාවට හොදින් කරගන්න. ඉක්මනින් හම්බෙමුකො 🤗❤️

  • @dinudadulashi1216
    @dinudadulashi1216 4 หลายเดือนก่อน +3

    ගොඩක්ම වටිනා අදහස් ගොඩක්
    බොහෝම ස්තූතියි🎉

    • @meandeurope
      @meandeurope  4 หลายเดือนก่อน +1

      ස්තූතී අපිව බලනවට 🤗❤️ එකතුවෙලා ඉන්න

  • @VISHMI_DEWANGI
    @VISHMI_DEWANGI 4 หลายเดือนก่อน +3

    වැදගත් කරුනූ 😍 ජයම ❤🎉

    • @meandeurope
      @meandeurope  4 หลายเดือนก่อน

      Hello 👋🏻 ස්තූතී අපිව බලනවට 🤗❤️

  • @captainnemo3958
    @captainnemo3958 4 หลายเดือนก่อน +2

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් ❤❤❤❤❤😊😊😊😊

    • @meandeurope
      @meandeurope  4 หลายเดือนก่อน +1

      Hello 👋🏻 ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @prabathbabiyoyo5136
    @prabathbabiyoyo5136 4 หลายเดือนก่อน +2

    ගොඩක් වැදගත් වටිනා වීඩියෝ එකක් අයියේ Thank You So Much 💝🌞

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      Thanks for your heartiest comment ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @bernardgeeganage2091
    @bernardgeeganage2091 3 หลายเดือนก่อน +1

    ඉතාමත් වටිනා වැදගත් තොරතුරු ඇතුලත් විඩියෝවක්. බොහෝම ස්තූතියි.

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      ස්තූතී අපිව බලනවට ❤️🤗 Thanks for your heartiest comment

  • @iroshanaminiweligama9311
    @iroshanaminiweligama9311 2 หลายเดือนก่อน +1

    Godak watinawa malli , ethatama oyawage ayawa balan hitiyath niskalakaie. Kawadaa ho ethatama dakinna lebenna ona, oya denna ekka kathaakala yuthie. Budu saranai !

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට. හරිම සතුටුයි හමුවෙන්න ❤️🤗 ඉතිං එකතුවෙලා ඉන්න පුලුවං හැමදේම ඔයාලටත් බලන්න අරං එන්නම් 💐

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 3 หลายเดือนก่อน +1

    ඉතාමත් වැදගත් විඩීයෝ එකක් මල්ලි.ගොඩක් ස්තූතියි මල්ලි ට.❤❤❤

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน +1

      ස්තූතී අපිව හැමදාම බලනවට ❤️🤗

  • @nddilharihansani1179
    @nddilharihansani1179 4 หลายเดือนก่อน +2

    Harima watina kathawak. Thank you aiye 💐❤️

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      Thanks for watching us ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @lasith7303
    @lasith7303 4 หลายเดือนก่อน +2

    වටින කතාවක් 👍👍

    • @meandeurope
      @meandeurope  4 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතී අපිව බලනවට 😍 එකතුවෙලා ඉන්න 🤗

  • @nalinlivera
    @nalinlivera 3 หลายเดือนก่อน +1

    Harima Lassanai Idiripath Kireema Malliya ❤. Godak denskuta Godak Proyajanayaj Wevi . Budu Saranai .!!!

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      ස්තූතී අයියා ☺ ගොඩදෙනෙක් දැන් රට යන නිසා ප්‍රයෝජනවත් වෙයි කියලා හිතුනා. එකතුවෙලා ඉන්න 🇱🇰🇸🇪🇯🇵🥰

  • @7289you
    @7289you 4 หลายเดือนก่อน +1

    Thank you so much for the inspiration. We felt the same way and still we are. Fingers crossed for a beautiful future for everyone. God bless you!!!

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      Thanks for your heartiest comment ❤️🤗 stay tuned.

  • @Achini259
    @Achini259 3 หลายเดือนก่อน +1

    Very informative video ayye. Ane thank you very much apita mehema kiyala denawata. ❤

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී අපිව බලනවට 🤗❤️ තව ලස්සන වැදගත් වීඩියෝ අරං එන්නම්කො 🤓

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 4 หลายเดือนก่อน +1

    ලංකාවෙත් කාලගුණේ මඤ්ඤං මේ දවස්වල... මගෙ ජීවිතේ මට මතක වියළිම අප්‍රේල් මාසෙ මේක. වහින්න ම ඇවිත් වහින්නෑ... 😅
    ලංකාවෙ ආර්තිකේ ජීවන තත්ත්වෙ කොච්චර සෝයි ද කියනවනම් එන මැයි 15 ස්වීඩන් කොස්මෙටික් බ්‍රෑන්ඩ් එකක් වෙච්ච ඔරිෆ්ලේම් ලංකාවෙන් යනව. 😢
    නිහඬයි නම් මට මරු. එන එක තමයි පස්නෙ... 😢
    Thanx බොසා... 😊

    • @meandeurope
      @meandeurope  4 หลายเดือนก่อน

      හෙල්ලෝ 👋 ඔයාගේ සුපුරුදු කමෙන්ට් එකට ස්තූතී 🤗❤️ මේ ලගදි ආයේ හිමත් වැටුනා. හරියට තාම අව්ව නැති නිසා ටිකක් ඇවිදින්න යන්න බෑ 🤫 Oriflame එක ගැන වීඩියෝ එකක් ගේන්නම්කො.

  • @krishlanka
    @krishlanka 2 หลายเดือนก่อน +1

    Aiye oyage videos supiri.
    Mama inne Kungsängen 👍

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී අපිව බලනවට. අපි Stockholm යද්දි ඔයාලගෙ ගෙවල් ගාවින් වෙන්න ඇති එහෙනම් යන්නෙ 🤗❤️ දවසක හම්බෙමු. එකතුවෙලා ඉන්න

  • @buddikawithpeththa
    @buddikawithpeththa 4 หลายเดือนก่อน +2

    ❤❤ Good aiya.😍❤

    • @meandeurope
      @meandeurope  4 หลายเดือนก่อน

      Thanks for watching 🤗❤️

  • @isankanaveen1054
    @isankanaveen1054 4 หลายเดือนก่อน +1

    Very informative aiye...Thank you so much for inspiring us ♥️ God bless you❤

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน +1

      Thanks for your heartiest comment 💪❤️ එකතුවෙලා ඉන්න 🤗

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe4096 4 หลายเดือนก่อน +2

    Great vlog...Love from England, mata nm homesick hadila naha..danneth na eka kohoma deyakda kiyala..mn eth ahla thiyenawa canada,finland giyapu lankawe ayata me gathiya awith thiyenawa kiyala..anika african aya suicide pawa karagena thiyenawa mehe UK wla racism wage dewal nisa..ewa maga haragena game eka gahanna ona apimai..Ithin me video eka ithama wadagath godak ayata..Moone kisima kuhaka kamak naha gawilawath uncle ge..uncle da ayyada sorry! Mata 19i..mn hithanne uncle! Thanks a lot for doing these things! Good luck and godd night! From the UK!😍😍

    • @meandeurope
      @meandeurope  4 หลายเดือนก่อน +1

      Hello 👋🏻 oyage adahas harima motivational 💪 oyage age eke mage relativeslata mama Uncle thamai den 🤗❤️ godak sathutui oyawa adunaganna lebuna ekata. Hemadama sathutin inna 🤩 එකතුවෙලා ඉන්න 🇱🇰🇸🇪🇬🇧❤️

    • @gamithawanasinghe4096
      @gamithawanasinghe4096 4 หลายเดือนก่อน +2

      @@meandeurope Thank you for replying me Uncle!

  • @lahiruaravinda4050
    @lahiruaravinda4050 3 หลายเดือนก่อน +1

    Great video brother 😍😍😍

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      Hello 👋🏻 ස්තූතී සුපුරුදු කමෙන්ට් එකට ❤️🤗

  • @nelishi2008
    @nelishi2008 4 หลายเดือนก่อน +2

    Thank you ❤

    • @meandeurope
      @meandeurope  4 หลายเดือนก่อน

      Thanks for watching us 🤗❤️

  • @sithijadilshan5248
    @sithijadilshan5248 4 หลายเดือนก่อน +1

    Thank you ayye ptta wdagt details tikak ❤

    • @meandeurope
      @meandeurope  4 หลายเดือนก่อน +1

      ස්තූතී සුපුරුදු කමෙන්ට් එකට ❤️ එකතුවෙලා ඉන්න 🤗💐

  • @kavishkamalshaka
    @kavishkamalshaka 4 หลายเดือนก่อน +2

    ❤❤❤

    • @meandeurope
      @meandeurope  4 หลายเดือนก่อน

      ස්තූතී අපිව බලනවට ❤️ එකතුවෙලා ඉන්න 🤗

  • @madhushaniadhikari4853
    @madhushaniadhikari4853 4 หลายเดือนก่อน +1

    Very helpful video aiye🙏🙏 ❤️

    • @meandeurope
      @meandeurope  4 หลายเดือนก่อน

      Thanks for watching us 🤗 එකතුවෙලා ඉන්න 💐❤️

  • @dinsbro1268
    @dinsbro1268 4 หลายเดือนก่อน +2

    ❤❤❤❤

    • @meandeurope
      @meandeurope  4 หลายเดือนก่อน

      Thanks for watching us 🤗❤️

  • @tharindunimsara4645
    @tharindunimsara4645 3 หลายเดือนก่อน +1

    Lassana pahadili kireemak thanks ❤

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      ස්තූතී අපිව බලනවට 🤗❤️ එකතුවෙලා ඉන්න

  • @chathuradeshan1868
    @chathuradeshan1868 4 หลายเดือนก่อน +2

    Thank you aiya❤️💪

    • @meandeurope
      @meandeurope  4 หลายเดือนก่อน +1

      Thanks for watching us 🤗❤️

    • @chathuradeshan1868
      @chathuradeshan1868 4 หลายเดือนก่อน +1

      @@meandeurope❤

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf 3 หลายเดือนก่อน +1

    කොයි රටෙ ලන්කාවෙ මිනිසුන් ගියත් ඒරටවල් ජරාකරන්න එපා පිරිසිදුවට ටියෙන රටවල් අපේ මිනිසුන් ඉන්න ඩන්නෙ නෑ

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 4 หลายเดือนก่อน +1

    Oriflame ගැන වීඩියෝවක් ඕන... 😊

    • @meandeurope
      @meandeurope  4 หลายเดือนก่อน

      මැයි 11 වෙනිදා හවස 04.00 ට එකතුවෙලා ඉන්න 🤗❤️

  • @peshalamadhushani7488
    @peshalamadhushani7488 หลายเดือนก่อน +1

    Thank you aiye. Godak watina video ekak. Me okkom prashna ekka studies wedath hodata krgnn ona neh. Lankawata wada amaruda ehe academic weda?

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      Time management හොදට තියෙනවා නම් අපිට මේ දේවල් කරන්න පුලුවං. බබාලා එක්ක, part time කරගන තව ගෙදර වැඩයි university එකේ වැඩයි කරනවා කියන්නේ ලේසි වැඩක් නෙවේ. හැබයි කරන්න බැරි වැඩකුත් නෙවේ 💪☺ ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @sonaliwickckramaarachchi699
    @sonaliwickckramaarachchi699 3 หลายเดือนก่อน +1

    Useful video. Thank you for share these mega-positive feedback. It's extremely beneficial.❤ if u can give some advice or guidance for apply a job visa.???

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      Mehe godak jobs LinkedIn publish karanava, oyata awashya positions valin search karala balanna 🤗❤️ best of luck and thanks for your heartiest comment 💐

  • @sriyaniathauda5706
    @sriyaniathauda5706 3 หลายเดือนก่อน +1

    Oyata godak ස්තුතියි .mage duva inne tholhattn wala.

    • @ChandraSilva-ku7tf
      @ChandraSilva-ku7tf 3 หลายเดือนก่อน +2

      ඩරුවෙක් බලන්න එනවානම් එයා ස්පොන්සෙර් කරනවානම් ඉන්දියා යන්නම ඕනද වීසාඑකට

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      ස්තූතී අපිව බලනවට ❤️🤗

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      Tourist visa එන්න ඉන්දියා යන්න අවශ්‍ය නෑ 🤓❤️

  • @kavindamanikhiti4019
    @kavindamanikhiti4019 3 หลายเดือนก่อน +1

    super ❤

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @Sakindu24
    @Sakindu24 3 หลายเดือนก่อน +1

    me street ekema nehda ayya winter eke lassama video ekak karala thibbe 🥰 E video eka nam magical harima lassani ayye

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน +1

      Wooow 🤩 දැං අපේ ගමේ පාරවලුත් මතකයි නේ. ඒ තරම්ම අපේ වීඩියෝ බලනවට මාරම thank you ❤️🤗 එකතුවෙලා ඉන්න

    • @Sakindu24
      @Sakindu24 3 หลายเดือนก่อน +1

      @@meandeurope aniwaren ayye oyala ekka inno owna velavaka adreiiii godakkk oyalta 🥰

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน +1

      @@Sakindu24 ❤️🤗

    • @Sakindu24
      @Sakindu24 3 หลายเดือนก่อน +1

      @@meandeurope Ayyage face book eke friend kenek venna kamathi mn ayyage favebook inna name eka kiyanna puluvand

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      @@Sakindu24 ape Facebook page ekata message ekak danna ❤️🤗 Me and Europe 😊

  • @user-qm7xz7hh2g
    @user-qm7xz7hh2g 4 หลายเดือนก่อน +1

    Happy New Year. Isn't there a sinhala new year festival like other european
    countries.Videos are clear.THANKS.

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      Thanks for your heartiest comment ❤️🤗 we had few festivals and I have uploaded few pics as community post. It was organised by Stockholm Buddhist Viharaya last week 🥰 keep in touch with new videos 🤗

  • @malkaliyanage2618
    @malkaliyanage2618 3 หลายเดือนก่อน +1

    ලස්සනයි

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      ස්තූතී අපිව බලනවට ❤️😊

  • @sameerachathuranga8007
    @sameerachathuranga8007 3 หลายเดือนก่อน +1

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      Thanks for watching us ❤️🤗

  • @captainnemo3958
    @captainnemo3958 4 หลายเดือนก่อน +2

    2:22 රැව්ල කපලා දාන්න 🤭😁😁❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰

    • @meandeurope
      @meandeurope  4 หลายเดือนก่อน +1

      😂😂😂 කියලා වැඩක් නෑ. Winter එකේ කතාකරන්නෙ නැතුව හිටියත් හුස්ම පිටවෙන ටිකටත් රැවුල මිදෙනවා ☺ වැඩේකියන්නෙ රැවුල කැපුවහම හරි කැතයි 🤫 Thanks for watching us ❤️

    • @captainnemo3958
      @captainnemo3958 4 หลายเดือนก่อน +2

      @@meandeurope ආ🤭😁❤️

  • @sithminisuchithra8022
    @sithminisuchithra8022 3 หลายเดือนก่อน +1

    I mostly like to migrate cz that silentness. Cz in here sri lanka its so noisy around.

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      Thanks for sharing your thoughts 🤗❤️ stay tuned and always welcome to my hometown 🌸☺️👋🏻

  • @thiliniimasha3415
    @thiliniimasha3415 4 หลายเดือนก่อน +2

    Stockhome wala apartment gana video ekak karanako

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      ඉක්මනින් ගේන්නම් ❤️🤗 ස්තූතී අපිව බලනවට. එකතුවෙලා ඉන්න

  • @sriyaniqwarfordt3764
    @sriyaniqwarfordt3764 2 หลายเดือนก่อน +1

    මමත් ඉන්නෙ ස්වීඩනයෙ Ydrefors Ön 1. එන්න.

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 අපි Växjö, Linköping සහ Öland ආවා මෑතකදී. ආයේම Southern Sweden ආවොත් ඔයපැත්තෙන් එන්නම්කො 💐

  • @RukshanAriyarathne
    @RukshanAriyarathne 4 หลายเดือนก่อน +1

    😍😍😍

    • @meandeurope
      @meandeurope  4 หลายเดือนก่อน

      Stay tuned 🤩 thanks for your comment ❤️🤗

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf 3 หลายเดือนก่อน +1

    මටත් පුතා බලන්න එන්න ඕන එත් ඉන්දියාවෙ යන්න බෑ වීසා වලට ඒනිසා ප්‍රස්.නෙ

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      නෑ. ඉන්දියාවේ යන්න ඕන වෙන්නෙ දිගුකාලීන වීසා සදහා Biometrics දෙන්න, passport verification හෝ interview සදහා පමණයි. මාස තුනක කෙටිකාලීන සංචාරක වීසා වලට ඉන්දියාවේ යන්න අවශ්‍ය වෙන්නෙ නෑ 🙂 ස්තූතී අපිව බලනවට ❤️🤗

  • @ruchirasenevirathne1988
    @ruchirasenevirathne1988 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

    • @meandeurope
      @meandeurope  4 หลายเดือนก่อน

      Thanks for commenting us 🤩🤗❤️💐

  • @lankarafernando1235
    @lankarafernando1235 4 หลายเดือนก่อน +1

    💐❤️🇱🇰

  • @maxximass643
    @maxximass643 4 หลายเดือนก่อน +2

    Aiya aluten sweden walata move wenna Inna Europ & italy wala inna ayata document sambandawa video1 kalanna puluwanda godak aya balan innawa

    • @meandeurope
      @meandeurope  4 หลายเดือนก่อน +1

      Hoda adahasak 🤓 mama video eka genakan me website eka balanna 🤗❤️ www.migrationsverket.se/

    • @maxximass643
      @maxximass643 4 หลายเดือนก่อน +1

      Tnx aiya❤️👊🏽

  • @BigBang-vj9sf
    @BigBang-vj9sf 3 หลายเดือนก่อน +1

    Aiye sweden wala BLAKLADER kiyala colothing brand ekk thiynaw oya dnnwd ?

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      මේ තියෙන්නෙ www.blaklader.se/sv 🤗❤️ Thanks for watching us

  • @Gnanaseeli-n7s
    @Gnanaseeli-n7s หลายเดือนก่อน +1

    ලංකාවෙ වගේ ගිටාර් එකක් ගහලා
    සින්දුවක් කියනව නම් ඇහෙන්නෙ නැතුව ඇති.

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ස්තූතී අපිව හැමදාම බලනවට ❤️🤗

    • @Gnanaseeli-n7s
      @Gnanaseeli-n7s หลายเดือนก่อน

      නිහඩ නිසසල සුහදශීලී පරිසරයක ඉන්න එක හොදයි. ඒත් සමාජයේ නිතර ගැටුන අයට ටිකක් අමාරුයි පෝතා.

  • @shamilakasun
    @shamilakasun 4 หลายเดือนก่อน +1

    Bro. Thank you for your motivation. I need small help. Do you know any who going dalarna University. Borlange. Need to get some information about that city. It's big help you can find some.

    • @meandeurope
      @meandeurope  4 หลายเดือนก่อน

      Hello 👋🏻 Dalarna api yanava me Summer eke. Ehe lassanailu but part time jobs adui kiyala inna aya kiyala tiyenava. Samahara aya Västerås move venava. 🤗❤️ thanks for watching us and best of luck 💐

    • @shamilakasun
      @shamilakasun 4 หลายเดือนก่อน

      @@meandeurope city eke inna kauru Hari innawa da puluwan nam contact karala denna

  • @piyumikinsuka4522
    @piyumikinsuka4522 3 หลายเดือนก่อน +1

    Sweeden walath Job hoyaganna language eka godak balanawada

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน +1

      IT sector එකට chances වැඩී. IT නොවන අනිත් jobs වලට අවස්ථාවක් නැතිවම නෙවේ හැබැයි language එක plus point එකක්. ❤️🤗 ස්තූතී අපිව බලනවට

  • @harshapremarthna5923
    @harshapremarthna5923 5 วันที่ผ่านมา +1

    Kawadada lankawata enne brother. ❤❤❤❤

    • @meandeurope
      @meandeurope  5 วันที่ผ่านมา +1

      ලබන අවුරුද්දේ වගේ හිතන් ඉන්නවා ❤️🤗 ආවහම මුණගැහෙන්නම ඕනා ඔයාව. එකතුවෙලා ඉන්න..!!

    • @harshapremarthna5923
      @harshapremarthna5923 5 วันที่ผ่านมา +1

      Avith yanna enna. Man anamaduwe

    • @meandeurope
      @meandeurope  5 วันที่ผ่านมา

      @@harshapremarthna5923 මතකයි ඔයා ඉන්න පැත්ත දවසක් කියුවා. අනුරාධපුර යන්න ඉන්නේ මම ආවහම. එතකොට හලාවතින් ගල්ගමුවට වෙටෙන පාරෙන් එන්නම් බලලා යන්න ❤️🤗

    • @harshapremarthna5923
      @harshapremarthna5923 5 วันที่ผ่านมา +1

      @@meandeurope hari aiye. akkai podi ekkan enna

  • @gayanimadushani1149
    @gayanimadushani1149 3 หลายเดือนก่อน +1

    Ane enne udau karanneko salli dennam ane udau karanne .plz

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      Hello 👋🏻 Oya ta agent kenek meet unananm udaw karai. Student or Work visa try karanna 🤗❤️ best of luck 💐

  • @priyanthimendis6476
    @priyanthimendis6476 3 หลายเดือนก่อน +1

    👍👍severig är bra land 🇸🇪

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      Tack så mycket 😊 එකතුවෙලා ඉන්න 🤗❤️

  • @WTAcademy-tv8zl
    @WTAcademy-tv8zl 3 หลายเดือนก่อน +1

    Professional jobs part time jobs khmda hoyaganne

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      Professional jobs ගොඩාක් LinkedIn publish කරනවා. ඔයාගේ category එක බලලා apply කරන්න පුලුවං 🤗❤️ parttime jobs බලට just arrived වගේ job banking websites තියෙනවා. ස්තූතී අපිව බලනවට

  • @chamzuw.k2246
    @chamzuw.k2246 4 หลายเดือนก่อน +1

    Nose running නේද

    • @meandeurope
      @meandeurope  4 หลายเดือนก่อน

      හෙලෝ 👋 ගිය අවුරුද්දෙ නොවැම්බර් ඉදන් එලියට ගියගමන් මෙහෙම තමා 🤧 ස්තූතී අපිව බලනවට 🤗 එකතුවෙලා ඉන්න

  • @Travelwithirothish
    @Travelwithirothish 4 หลายเดือนก่อน +2

    ❤❤❤❤

    • @meandeurope
      @meandeurope  4 หลายเดือนก่อน

      Thanks for watching brother ❤️❤️❤️

  • @pathmilathamel8842
    @pathmilathamel8842 4 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @sandunidissanayaka5522
    @sandunidissanayaka5522 4 หลายเดือนก่อน +2

    • @meandeurope
      @meandeurope  4 หลายเดือนก่อน

      Thanks for watching us ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @sagarikapremakanthi205
    @sagarikapremakanthi205 21 วันที่ผ่านมา +1

    ❤❤❤❤

    • @meandeurope
      @meandeurope  20 วันที่ผ่านมา

      ස්තූතී අපිව බලනවට ❤️🤗

  • @kasunharshaka6697
    @kasunharshaka6697 3 หลายเดือนก่อน +1

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      Thanks for watching us 🤗❤️