Sweden වල කවුරුත් නොකියන තොරතුරු/Sweden in Sinhala/
ฝัง
- เผยแพร่เมื่อ 12 ม.ค. 2024
- ඉතින් මේ vedio එකේ කරුණු ඔයාලට පැහැදිලි ඇති කියලා මම හිතනවා. ඔයාලා තීරනයක් ගද්දි ඔයාලම හිතන්න. වෙන කෙනෙක් කියන දේවල් වලට ඉඩක් දෙන්න එපා..
ඔයාලට භාෂාව ප්‍රශ්නයක් නොවී හොයාගන්න පුළුවන් part time jobs ගැන මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න..
• Part time jobs in Swed...
ඔයාලගෙ visa process එකට යන කාලය ගැන අදහසක් ගන්න මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න..
• Sweden යන ලේසිම විදිහ/...
ඉතින් යාළුවනේ ඔයාලට දැනගන්න ඕනෙ දේවල් අපිට comment එකක් දාන්න. අපි ඔයාලගෙ ඉල්ලීම් වලට ඉඩ දෙනවා. ඔයාලට මේ තොරතුරු වැදගත් උනා නම්, like එකක් දාලා comment එකක් දාන්න.
Sweden එන්න කොච්චර වියදමක් යනවද කියලා මම ඊලඟ vedio එකෙන් කියලා දෙන්නම්.
අපිව subscribe කරලා Bell icon එක click කරලා තියාගන්න.
Hej då / Bye
හැබයි තමන්ට ගේම ගහන්න ඔනේනම් ඉතුරු කරගන්න පුලුවන් කියන එක ඇත්ත
Thanks for being a strength to our minds
Always be positive. Everything will be fine soon.
This is very impressive and balanced view
Thanks Madu gor sharing this
Wish you all the best
Thank you so much 🙂.
Very informative ❤
Thank you so much…
Thank you very much dear ❤
You're welcome 😊
නංගි, මල්ලි නියමයි වීඩියෝ එක
Thank you so much your valuable comment.
❤❤
ගොඩක් ස්තුතියි ඔයාලට ❤
Thank you very much .
වටිනා දැනුවත් කිරීම ක්
Thank you so much.😍❤️
❤
I really appreciate the way you created this video.. Some one sees the negative side always, as well some one tries to see the potential through it.. Good luck
Thank you so much for your valuable comment..😍😍❤️
Akka 😍
🎉 thanks 🙏
You're welcome 😊
❤❤❤❤
Godak watinawa. Hugak de danagaththa. Thank you.
You are welcome..😍
💥💥❤❤👍👍
Marketing managers lata ohe jobs thiyeda? ekatath Swedish language eka onida?
❤❤❤❤❤❤❤❤
Thanks
You’re Welcome..❤️
do a video for Best courses in sweden
Apartment rent vadivenna lokuma reason eka thama recession eka. Illuma issara idan vadi , 2023,2024 kiynne sweden vala recession period eka.interest rate vadi vechcha nisa sweden vala loan amount vadi vuna. Eken housing purchase karapu ayage monthly gevana amount vadi vuna, eka cover karanna second hand housing rent vadivuna. Ita amatharava first hand rating poddak vadi vuna recession hinda.
If economy is blooming, rent cost would be more expensive. Let see
Thank you for sharing valuable information with us.
Mata danaganna puluwanda oya ratedi ganna salary eken loku ganak vat ekata kapanawada kiyala?
Salary eken income tax eka 28% - 35% athara kapenawa.
මම හරිම කැමතියි ස්වීඩනයට, ඔබේ ඉදිරිපත් කිරීමත් හරිම හොඳයි ❤
Thank you so much.😍❤️
Anith country wala wge dependant wa passe gennagnna puluwn process eka khmda sweden wala??
Ehema gennagannath puluwan. Eth ekatama apply karanawa nam lesiy.
@@SweMadhu thanks 🙏
එකගයි jobs හොයාගන්න එක ගැන කියපු එකට
භාෂාව නැතුව ඕන තරම් english medium jobs තියෙනවා northvolt, Nova, Hitachi උදාහරණයක්. English අකුරු වෙනස් උනාට මේකේ වෙනස තියෙන්නේ වචන වල වෙනස සහ pronounce කරන විදියේ වෙනස අනුව.
Ithin eka thamai me language ekata Swedish kiyanne. English walata wada wenas nisa.
Hi.. Sweden and Russia war ekakata yanna hadanava kiyanne aththada?
Api nm ehema ekak danne na . Katakatha walata rewatenna epa.
දැන් මේ දෙන්න ගෙන් කවුරු කියන ඒ වද ඇත්ත??
Dennama kiyana ewa aththa. Habai positive vidihata hithanna. Negative vidihatama hithanna epa. Positive vidihata hithuwama positive dewal wenna ida godak thiyenawa. Koi ratata giyath hama dekama depaththak thiyenawa. Ithin buddimathwa hithanna.GOOD LUCK.
Single student kenktath meka adala wenawada? Ithuru karagnna puluwanda semester eka
Eka oyaata hoyaganna puluwan wena job eka anuwa wenas wenawa. Single ena wedi pirisak ikmanin settle wenawa.
ෆයිනලි සල්ලි තමයි ඕනේ. සල්ලි තියෙ නම් ලංකාවෙන් යන්න ඕනෙත් නෑ...! 😅
Thanx for the video... 😊
Ow salli thiyenawa nam lankawa godakma hoda ratak thamai. Habai salli vitharakma thibunata madi sathutin jiwath wenna thawa saadaka godak oni. Ethana thamai prashne.
You are welcome dear.
@@SweMadhu එකඟයි! 😌
A/l Karanne nathuwa Foundation Program ekakin sweden enna puluwanda
E gana nam hariyatama danne na dear sorry. MAn details labunoth kiyannam.
Puluwan nam puthe whatsApp number ekak danna puluwan da
Mata mail ekak danna.
WP දාන්න පුලුවන් jobs ඕන තරම් තියෙනවා. ඒ වගේම work permit level නැතුව visa දාන්න පුලුවන් ක්‍රම තියෙනවා
E mona wage kramada kiyala anith ayata danaganna Oyage experience ekath share karaganna..
Agriculture side eken mona wage job da thiyenne
Koi side eken unath language mulinma hadaganna one..nathnm amaru wenawa.
Finland d hoda sweden d hoda? Khd living cost adu e deken ?
Man Finland gana nam kiyanna danne na . Habai eheth language barrier eka thiyenawa.mokada eheth use wenne English nemei.
It අයටත් බාශාව ඕනෙද අක්කේ💖
Godaak durata na. IT English walin manage karaganna puluwan.
@@SweMadhu stockholm වලද අක්කලා ඉන්නෙ🌝🌝
Na. Sweden wala North part eke. Skellefteå wala.
@@SweMadhu stockholm නෝත් පාට් එකේද අක්කේ
Que එකේ නැතුවත් ගෙවල් හොයාගන්න පුලුවන්
Ewa gana me vedio eken kiyala thiyenawa..
th-cam.com/video/MY-VZNpFlzA/w-d-xo.htmlsi=0KhdbORrlrvGZFN3
Student awoth part time krgena gemak gahaganna pluwn neh
Thamange kapavima matha puluwan. Oya uthsahawanthai nam Aniwaryen puluwan.
th-cam.com/video/9iaTGA8Gmak/w-d-xo.htmlsi=zVAEJmCC-S-IYIif me vedio ekath balanna.
Malmo area eke safely aduida?? Girlslata
Na ..ehema ekak na Safety eka awlak karaganna epa.
Akki oyala inna city eka mokadda?
Sweden wala north part eke inne. Skellefteå city eka.
@@SweMadhuThanks Akki .. grocery shopping video ekak karannko ..
@@madhushaniadhikari4853 Lagadima enawa.
Parents la genna ganna barid
Visit ekakata wage genna ganna puluwan.
Akke oyawa contact kara ganna puluwan vidihak kiyanko
madhushaan96@gmail.com
Mekata mail ekak danna. Man contact karannam oyawa.
Ielts or pte onida
Samahara universities walata IELTS aniwaryai.
ලංකාවේ ජීවන වියදම අඩුද
Na..
ඕක ඉතින් ඔයා කියන්න ඕනේ නෑ. ලෝකේ කොහෙත් ජීවන වියදම වැඩිවෙනවා.
Ekane
පලවෙනියට ජීවන වියදම වැඩි උනා කියන එක ඇත්ත ඇයි ඒ හා සමානව salary වැඩි උනා කියන්නේ නැත්තේ
Badu wala ganan wedi wena tharamata ape nam salary wedi une na..🤷♀️ api katha karanne ape experience eken….
❤❤