Sweden, Finland, Australia, Canada, New Zealand ඇතුලු පිටරටවල් බලා යන ඔයාලට - Sinhala Vlog 1

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • #studyinsweden #sinhala #lifeinsweden #studentslife #movetosweden #finland #australia #newzealand #canada #motivationalvideo
    හදවතින්ම සුභපතනවා 2024 ස්විඩන් එන ඔයාලා හැමෝටම. 🤗🙏💐
    1. එන්න කලින් සහ අපුගමන් කරන්නම ඕන දේවල් - • Better to know before ...
    2. ඇයි අපි ස්විඩන් ආවේ ? - • ඇයි අපි ස්විඩන් ආවේ ? ...
    3. සීත රටවල බබාලාගේ සීතට අදින ඇදුම් - • සීත රටවල බබාලාගේ සීතට ...
    4. සීතට අදින ඇදුම් සහ හිමෙ ගෙවෙන ජීවිතේ - • Snowstorm in Sweden - ...
    5. ස්විඩන් කොහොමද අපි වාහනයක් ගන්නෙ - • How much are vehicles ...
    6. ස්විඩන් වල අත්‍යාවශ්‍ය භාන්ඩ වල මිලගනන් - • Cost of living in Swed...
    7. ස්විඩනයේ රැකියා සදහා ගෙවන වැටුප් - • ස්විඩනයේ රැකියා සදහා ග...
    එකතුවෙලා ඉන්න!!!
    #sinhalavideoaboutsweden #swedensinhala #europetravelvideo #universitiesinsweden #srilankansinsweden #studentopportunities #scholarship #movetocanada #movetoaustralia #movetofinland #movetorumania #movetonewzealand

ความคิดเห็น • 126

  • @Gnanaseeli-n7s
    @Gnanaseeli-n7s หลายเดือนก่อน +2

    මිනිසුන්ගෙ හිත් ඇතුලට බැහැලා එපා කරවන්නෙ නැතිව කරන පහදාදීම හරිම වටිනව. හිත් වට්ටන්නෙ නෑ.ඒකයි වැදගත්.ජීවිත අත්දැකීම් හොදට පහදනව.

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට 🤗❤️

  • @ranjanieappuarchchige4209
    @ranjanieappuarchchige4209 3 หลายเดือนก่อน +3

    ඇත්ත අකතා කරනවා හරිම හොදකේනේක් මමත් ඉන්නේ මේ රටේ අවු42ක් මේ රට හොද රටක් රක්ෂාවකට බය නැතුව එන අපේ අය එන්නජ ඔයලාට රක්ෂා කරන්න හොද හොද රටක්

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 ඒවගේම අවංක ආදරණීය අදහසට. එකතුවෙලා ඉන්න 💐

  • @ThisariChampa
    @ThisariChampa 3 หลายเดือนก่อน +3

    පුතා,අවංකව ම කරපු හොද පැහැදිලි කිරීමක් .පිටරටකට යන්න ඉන්න විශේෂයෙන් අපේ දරුවන්ට මීට වඩා කාගෙන් යමක් දැනගන්නද කියලා හිතුනා.පුතාගෙ කතාවෙන් පස්සෙ.
    සතුටුයි...පුතා.ඔයා ශ්‍රී ලාංකියෙක් හැටියට මේ කාලයේදී ලොකු මෙහෙවරක් ඉටු කරනවා කියලා මට හිතෙනවා..
    තෙරුවන් සරණයි පුතා 🙏

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී අපිව බලනවට සහ මේ ආදරණීය කමෙන්ට් එකට 🤗❤️ එකතුවෙලා ඉන්න 💐

  • @southkorealion5369
    @southkorealion5369 หลายเดือนก่อน +2

    අම්මෝ ඇත්ත මිනිස්සු කැමති නැ අපිත් රටකට ඇවිත් එයලයට වඩා දියුනු වෙයි කියලා...

    • @meandeurope
      @meandeurope  29 วันที่ผ่านมา

      ස්තූතී අදහසට ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @harshapremarthna5923
    @harshapremarthna5923 2 วันที่ผ่านมา +1

    Hama video ekakam minissunta wadagath, harawath dewal kiyana, pennana eka godak watinawa brother. Oyala wage minissunta hariyanawa uturanna.... Bs

    • @meandeurope
      @meandeurope  2 วันที่ผ่านมา +1

      ගොඩාක් ස්තූතී සුපුරුදු ආදරණීය කමෙන්ට් එකට 🤗❤️ එකතුවෙලා ඉන්න..!!

  • @dinudadulashi1216
    @dinudadulashi1216 3 หลายเดือนก่อน +3

    ඇත්තටම ගොඩාක් අගය කරනවා
    පොසිටිව් විදියට ගොඩාක් අදහස් වගේම අත්දැකීම් හුවමාරු කරමින් කරන මෙම කර්තව්‍ය පිළිබඳව.😊

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน +1

      ස්තූතී අපිව බලනවට 🤗❤️ ගොඩාක් අයට මේ අදහස් උපකාර වෙයි කියලා හිතනවා 🙂 එකතුවෙලා ඉන්න

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe4096 3 หลายเดือนก่อน +4

    Hoda vlog ekak wewi kiyala hithanawa uncle! Balamu balala iwara wela comment karannam ayemath!

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      හෙල්ලෝ 👋 කොහොමද ඉතිං. ස්තූතී අපිව බලනවට 🤗❤️

  • @Empuser
    @Empuser 2 หลายเดือนก่อน +1

    Well said, bro. Even after changing the living country Sri Lankans are Sri Lankans. It is very hard to change genetical attitudes. You are the only person I saw explaining the real situation of migration.

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      Thanks for your heartiest comment 🤗❤️ stay tuned

  • @pramikadahanayake982
    @pramikadahanayake982 3 หลายเดือนก่อน +3

    Excellent balance explanation brother. Welldone

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      Thanks for watching us ❤️🤗 stay tuned

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 3 หลายเดือนก่อน +6

    මේ ලෝකේ පේන දේ නෙවෙ තියෙන්නෙ බොසා... 😊
    Thanx for the video

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน +1

      "හැමෝගෙම ෆේස්බුක් ලස්සනයි" 🤩 ස්තූතී සුපුරුදු කමෙන්ට් එකට ❤️🤗

    • @dhanushkasudarshana3955
      @dhanushkasudarshana3955 3 หลายเดือนก่อน +1

      @@meandeurope ඒක මරු කතාව... 😅

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 3 หลายเดือนก่อน +3

    සුපිරි වීඩියෝ එකක්.ගොඩක් වැදගත්.....❤❤❤

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      ❤️ ස්තූතී සුපුරුදු කමෙන්ට් එකට. එකතුවෙලා ඉන්න 🤗💐

  • @nddilharihansani1179
    @nddilharihansani1179 3 หลายเดือนก่อน +1

    හරිම වැදගත් වීඩියෝ එකක්. බොහොම ස්තූතියි ඔබට 💐❤️

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී අපිව බලනවට 💐🤗❤️ එකතුවෙලා ඉන්න

  • @chathuradeshan1868
    @chathuradeshan1868 3 หลายเดือนก่อน +1

    Thank you very much for your information aiya💪❤️

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน +1

      Thanks for your heartiest comment ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @shehansperera
    @shehansperera 3 หลายเดือนก่อน +2

    Good topic 👏

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      Thanks for your heartiest comment ❤️🤗

  • @sithijadilshan5248
    @sithijadilshan5248 3 หลายเดือนก่อน +1

    Niyamai ayye ❤❤

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      ස්තූතී අපිව හැමදාම බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @sumithwanninayaka4064
    @sumithwanninayaka4064 2 หลายเดือนก่อน +1

    Thanks brother ❤

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      Thanks for watching us 🤗❤️

  • @user-sy2dt4pb2r
    @user-sy2dt4pb2r 3 หลายเดือนก่อน +1

    best vlog
    q family

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      Hello 👋🏻 much love Q family ❤️🤗

  • @Mahesh-mz7dl
    @Mahesh-mz7dl 3 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤

    • @meandeurope
      @meandeurope  3 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතී අපිව බලනවට 🤗❤️ එකතුවෙලා ඉන්න..!!

  • @IshanUditha
    @IshanUditha 3 หลายเดือนก่อน +1

    😇 ubata kiyak ohoma katha karala thiyanawada?
    Mama danna aththa, mata mage personal bokkawal tika kiyapu aththa uba publicly ma kiyapu eka gana respect machan.

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน +1

      හෙලෝ මචං 🤩 අපි අපිව දන්න නිසා හංගනේ මොකටද ඉතිං මේ දේවල්. හැමෝටම හොදක් වෙන්නයි ඕන. 🤗❤️ ස්තූතී සුපුරුදු කමෙන්ට් එකට

  • @LivingInNordics
    @LivingInNordics 3 หลายเดือนก่อน +1

    Ow ehema kiwwa ❤

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      Thanks for commenting us 🤗❤️

  • @sularyfernando6230
    @sularyfernando6230 3 หลายเดือนก่อน +4

    Students who are coming mainly to do masters in Canada, Aussie & Southern Europe after 10 years of working in sri lanka are the one's who struggle to survive. They will not enjoy the kushi sri lankan office environment. Mental agony & torture pretty hard to bare while work as kitchen help or general cleaner or uber driver. If any one willing to come. Be prepare yourself

    • @කිබුලා
      @කිබුලා 3 หลายเดือนก่อน +1

      It is depend on every person...😊😊😊

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      Thanks for your reply 🤗💪❤️

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      I’m agreed with you 💯 because my background also similar in Sri Lanka. Worked in both government and private sectors 🤩 once moved to Sweden I was so frustrated as helper in busy restaurant kitchens, lonely streets as a distributor, and more hard working. So we have to play over game and the role 😊💪 be strong everyone

  • @sajithnishanthafernando7451
    @sajithnishanthafernando7451 3 หลายเดือนก่อน +1

    Sweden වල රිපුජි දාලා ඉන්න අය ඉන්නවද?

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      ඔව් ඉන්නවා 😊 ස්තූතී අපිව බලනවට ❤️🤗

  • @IruAndOpa
    @IruAndOpa 3 หลายเดือนก่อน +1

    Supiri aiye video eka🙂 keep it up your good work

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน +1

      Hello 👋🏻 ස්තූතී සුපුරුදු කමෙන්ට් එකට ❤️🤗

    • @IruAndOpa
      @IruAndOpa 3 หลายเดือนก่อน +1

      @@meandeurope 🥰

  • @nordicme90
    @nordicme90 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      Thanks for watching us 🤗❤️

  • @PrasannaSenavirathna-gz1en
    @PrasannaSenavirathna-gz1en 3 หลายเดือนก่อน +1

    Good job

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      Thanks for commenting us ❤️🤗 stay tuned

  • @dumithrandimal2132
    @dumithrandimal2132 3 หลายเดือนก่อน +2

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน +1

      Hello 👋🏻❤️🤗

  • @lasith7303
    @lasith7303 3 หลายเดือนก่อน +2

    👍👍👌👌

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน +1

      Thanks for watching us ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @pdkk132
    @pdkk132 3 หลายเดือนก่อน +2

    👍

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน +1

      Thanks for watching us ❤️🤗

  • @nadeekarendage9387
    @nadeekarendage9387 3 หลายเดือนก่อน +1

    Oya hari , mama Italy idan uk walata move Una lankawe inna ayata therenne neha living cost godak wadiyi kıyana tharam lasi neha apita citizen thiyena nisa tikak hodayi 😊😊apith Facebook wala okkoma danawane😂😂😂Ayiyo ou appa fb eka Mara posh 😅

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      Hello 👋🏻 ගොඩාක් සතුටුයි අපිව බලනවට සහ අදහස් වලට ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @nadeeramadushan2253
    @nadeeramadushan2253 3 หลายเดือนก่อน +2

    Aiyr oya sweden apu vidiya video ekak kralaa tiyeda kralaa nttan krannako.math enna try kranwa student

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน +2

      Hello 👋🏻 මේ වීඩියෝ එක ඔයාට වැදගත් වෙයි 🤗❤️ th-cam.com/video/Vh6kOfCnM7w/w-d-xo.htmlsi=yBX94ppqIabvcPvh

    • @tharindunimsara4645
      @tharindunimsara4645 3 หลายเดือนก่อน

      Students viza ena vidiya gana video ekak danna puluwan nam campus course fee gana ehema godak hoda video ekak oyalata jesu pihitai ❤

  • @jdk143
    @jdk143 3 หลายเดือนก่อน +1

    Hello, PR ekata work visa 4 years inna one kiyanne student visa thiyeddi karana jobs uth count wenawada? Part time or full time dekama?

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      Only considering the visa type. Currently 4 years under work visa enough. It will exclude whatever jobs you have done under student visa. 🤗❤️ ස්තූතී අපිව බලනවට

  • @user-rj5lp9pj1g
    @user-rj5lp9pj1g 3 หลายเดือนก่อน +1

    Aiye a kiyanne student visa eke awrudu 3 ewara wenna kalin job ekk thiyenwa nm job visa karaganna puluwan kiyana ekada…

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      Hello 👋🏻 ow Sweden vala student inna athare work visa valata sponsore karana job ekak lebunoth student visa eka ivara venna kalin unath work visa apply karanna puluwan 🤩 best of luck ❤️🤗

  • @tharindudarshana2772
    @tharindudarshana2772 2 หลายเดือนก่อน +1

    Sweden wala spring , summer , winder maasa keeya gane thiyanawada brother

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      මම දන්න විදියට season 4 කාලයට අනුරූපව පැහැදිලිව දකින්න පුලුවන් රටක් ස්විඩන් කියන්නෙ.
      දෙසැම්බර් - පෙබරවාරි Winter
      මාර්තු - මැයි Spring
      ජුනි - අගෝස්තු Summer
      සැප්තැම්බර් - නොවැම්බර් Autumn
      වෙනස් වෙන්නත් පුලුවං ඉතිං 🤗❤️ ස්තූතී අපිව බලනවට

  • @7289you
    @7289you 3 หลายเดือนก่อน +1

    Do you really think that we could be able to find a job after studies. My opinion is it is too difficult if you are not in IT field. Yes we have less possibility but why do we taking our lives that much of risk. Sweden law is coming more strict with immigrants now. Honestly I don’t know how to survive after my studies because Sweden is not a fantasy. My advice is PLS TRY AN ENGLISH SPEAKING COUNTRY!!!!!

    • @කිබුලා
      @කිබුලා 3 หลายเดือนก่อน +2

      Canada, Ausi පට්ටම චාටර් වෙලා තියෙන්නෙ දැන්.....Government පට්ට පිස්සුවක් කෙලින්නෙ..., බඩුමිල අහස උසට, හැමදේම ගනන් ගිහින්.....හරිහමන් PR pathway එකක් නෑ....සැරෙන් සැරේට marks wadi karanwa, occupation list wenas karanwa....ඒ අතින් බලනකොට ඔයාල ඉන්න ඔය ස්වීඩ්න්, නෝර්වේ රටවල් හොදයි....language එක ඉගෙන ගන්න, අරාබි යන ලොකු අද්‍යාපන දැනුමක් නැති ගෘහ සේවක ගෑනු අරාබි මාස හයෙන් හතෙන් ඉගෙන ගන්නව නම්..Educated oyalata ඕක ඉගෙන ගන්න එක මහ කජ්ජක් නෙමෙයි...බාෂාව යම් කිසි දුරකට හරි ඉහෙන ගත්තොත් යන්න තියෙන පාරවල් ගොඩයි.....මන් දන්න තරමින් PR දාන්න එහෙම Ausi, Canada වගේ කටු කන්ඩ ඕනෙ නෑ.....

    • @7289you
      @7289you 3 หลายเดือนก่อน +1

      @@කිබුලාI don’t know machan. Hopeless

    • @කිබුලා
      @කිබුලා 3 หลายเดือนก่อน +1

      @@7289you oya monawada Sweden wala karane ???

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      Happy to see community discussions here ❤️🤗 හැමෝගෙම අදහස් මාර වටිනවා බලන අයට. ඇත්තටම ස්විඩන් වල IT අයට ලොකු අවස්ථාවක් තියෙනවා. ඔයලා හැමෝටම සාර්ථක වෙන්න සුභ පතනවා 💐💪❤️🤗

    • @Anuruddhamusic
      @Anuruddhamusic 3 หลายเดือนก่อน

      ​@@කිබුලාමෙයා ස්වීඩනයෙන් ස්පාඤ්ඤයට පිපිඤ්ඤ පටවනවා. ඊට අමතරව මේ වීඩියෝස් හදනවා

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 3 หลายเดือนก่อน +10

    ඉරිසියාව නිසා එන්න එපා කියන එවුන් ඇත්තෙම නෑද? 😅😂

    • @JanakaAnuruddhaWalisingha
      @JanakaAnuruddhaWalisingha 3 หลายเดือนก่อน +5

      Wadipura ehema aya thama.

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน +3

      නැතුව නැතුව 😄 thanks for your reply ❤️🤗

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน +4

      ඉන්න ටිකේ කාට කාට හරි උදව් කරලා ඉමු. අපේම අයනේ ගොඩ යන්නෙ. 🤗❤️

    • @dhanushkasudarshana3955
      @dhanushkasudarshana3955 3 หลายเดือนก่อน +1

      @@meandeurope 🥰😌

    • @prathnayaka43
      @prathnayaka43 หลายเดือนก่อน

      ❤​@@meandeurope

  • @Anuruddhamusic
    @Anuruddhamusic 3 หลายเดือนก่อน +1

    ☝️👌👍

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      Thanks for watching us ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @chemicalart6131
    @chemicalart6131 3 หลายเดือนก่อน +2

    Sweeden wela safty eke kohomada ?? For an girl

    • @7289you
      @7289you 3 หลายเดือนก่อน +2

      Very satisfied. Raa 12ta unath thaniyama yanna puluwan

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      ස්තූතී reply එකට ❤️🤗

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน +1

      මගේ අවුරුදු 4ට මොකුත්ම bad experience එකක් නෑ. ගොඩාක් හොද ආරක්ෂාවක් අපිට දැනිලා තියෙනවා 🙂 Sweden night life video එකතුත් ගේන්නම්කො ලගදිම 🤗❤️ එකතුවෙලා ඉන්න

    • @chemicalart6131
      @chemicalart6131 3 หลายเดือนก่อน +1

      Thank u

    • @chemicalart6131
      @chemicalart6131 3 หลายเดือนก่อน +1

      Malmö city eke situation eke? Danagannna onii??

  • @DiliniPerera-gj7bq
    @DiliniPerera-gj7bq 3 หลายเดือนก่อน +2

    Ayye sweden wla job hoygnn lesida student awith

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน +1

      IT අයට සාපේක්ශව අවස්ථාව වැඩියි. Swedish language එක ඉගෙනගන්න එක ටිකක් supportive job එකක් හොයාගන්න. 🤗❤️ ස්තූතී අපිව බලනවට. LinkedIn එකේ ඔයාගේ background එකෙන් jobs search කරලා අදහසක් ගන්න. සුභ පතනවා 💪💐🤗

    • @DiliniPerera-gj7bq
      @DiliniPerera-gj7bq 3 หลายเดือนก่อน +1

      @@meandeurope kochchra kalayak vithara yanawada job ekk set karaganna

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน +1

      @@DiliniPerera-gj7bq ඒකනම් 🤔 ටිකක් විතර කියන්න අමාරුයි. Try කරොත් ඉක්මනින් කරගන්න පුලුවං. Contact හදාගන්න මෙහෙ ඉන්න අය උදව් කරයි. 🤗❤️

    • @DiliniPerera-gj7bq
      @DiliniPerera-gj7bq 3 หลายเดือนก่อน +1

      @@meandeurope thank you

    • @DiliniPerera-gj7bq
      @DiliniPerera-gj7bq 3 หลายเดือนก่อน +1

      @@meandeurope finland vage risk ekk tiyenwda

  • @indramal
    @indramal 3 หลายเดือนก่อน +1

    Sweden, Finland giyama PR apply karanna puluwan da?

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน +1

      Ow 🤗 mainly, Sweden denata 4 years working visa inna ona, Finland hours gana complete karanna ona. ❤️ Sthuuthi apiva balanavata

    • @indramal
      @indramal 3 หลายเดือนก่อน +1

      @@meandeurope Thank you thorathuru walata

  • @nipuniweerasekara7310
    @nipuniweerasekara7310 3 หลายเดือนก่อน +1

    Ayya chef vacancy theyanawa da

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      ඔව් 🤗❤️ Demand on experience. ස්තූතී අපිව බලනවට

  • @lahiruaravinda4050
    @lahiruaravinda4050 3 หลายเดือนก่อน +4

    yaluwo kiyannema enna epa kiyala. language peoblem nisa amaruilu. he he

    • @කිබුලා
      @කිබුලා 3 หลายเดือนก่อน +2

      Habai un inawa eheta wela hodata he hee😂😂😂

    • @කිබුලා
      @කිබුලා 3 หลายเดือนก่อน +2

      Un language ekath free igena gannwa...he hee😂😂😂

    • @JanakaAnuruddhaWalisingha
      @JanakaAnuruddhaWalisingha 3 หลายเดือนก่อน +1

      Ekkenekta job ekak tiyanawa nam kisi awulak na.

    • @7289you
      @7289you 3 หลายเดือนก่อน +1

      @@කිබුලාow innava mokada apita aith harenna baha. Aith enna viyadam karapu salli tika hari Hoya ganna ona. Sweden kiyana tharam sunadara naha malli

    • @7289you
      @7289you 3 หลายเดือนก่อน +1

      Ow eka aththa language barrier ekak tiyanava

  • @BBCCLearningEnglish
    @BBCCLearningEnglish 3 หลายเดือนก่อน +1

    Mata oyava contact karaganna puluvanda

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      අපේ Facebook page එකට එන්න ❤️🤗

  • @Cityflicks496
    @Cityflicks496 3 หลายเดือนก่อน +1

    Aiya mata number ekak danna puluwan d

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      Me and Europe Facebook page එකෙන් message එකක් දාන්න ❤️🤗 ස්තූතී අපිව බලනවට

  • @ruchirasenevirathne1988
    @ruchirasenevirathne1988 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      ස්තූතී සුපුරුදු කමෙන්ට් එකට 🤗❤️

  • @NatureEye1992
    @NatureEye1992 3 หลายเดือนก่อน +1

    ❤️❤️❤️

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      ස්තූතී අපිව බලනවට 🤗❤️