අපිට මොකද වුණේ...?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ธ.ค. 2023
  • ~ ජීවිතෙන් බිදක් ~

ความคิดเห็น • 674

  • @magejeewithe
    @magejeewithe  6 หลายเดือนก่อน +30

    Hello...!!! කොහොමද ඔයාලට?
    අපි මේ video එකෙන් කතා කරන්නේ ඇයි අපි New Zealand ඉදලා ආවේ කියලා.අපිත් හිතුවේවත් නැති විදියට ලංකාවට ආවම "ඇයි ආවේ කියලා'' අපෙන් කට්ටිය අහලා තිබ්බා.ඒකට answer එකක් විදියට තමයි අපි මේ video එක කරේ.
    New Zealand ගිහින් හොදට settle වෙලා ඉන්න අය අපි දන්නවා.හැබැයි ඒකේ තේරුම New Zealand lifestyle එක අපිටත් හරි යන්න ඕනි කියන එක නෙවෙයි.මාස දෙකක් වගේ පොඩි කාලයක් ඇතුලත අපිට දැනුන නොගැලපීම් නිසා තමයි අපි ඉක්මනින්ම ආවේ.
    හැම රටක්ම හැමකෙනෙකුටම එක වගේ ගැලපෙන්නේ නැහැ.ඕනිම කෙනෙක්ට තමන් කැමති රටක ජීවත් වෙන්න අයිතිය තියෙනවා.අපි ගත්ත decision එක හරි වෙන්නත් පුළුවන් වැරදි වෙන්නත් පුළුවන්.
    මේ අපේ කතාව.එය කිසිසේත්ම ඔබේ කතාව වියයුතු නැහැ.
    ඉතින් අපේ video බලන ඕගොල්ලන්ට ගොඩාක් thank you...thank you.අපි එහෙනම් ගිහිල්ලා එන්නම්.Bye...Bye...!!!

    • @nandaniramyalatha2178
      @nandaniramyalatha2178 6 หลายเดือนก่อน

      ඇත්ත

    • @user-tc4zr7uf9o
      @user-tc4zr7uf9o 6 หลายเดือนก่อน +1

      මම කියන්නේ අපි ජීවිතේ සතුටින් හිටියම ඇති, මගේ රටට මම ❤

    • @bennavaratne9815
      @bennavaratne9815 6 หลายเดือนก่อน +1

      I think you guys did not have a vision.

    • @manel4758
      @manel4758 6 หลายเดือนก่อน +2

      Two months is not enough at all to settle with a new country. Need lot of time and lot of sacrifices to settle down in a new country wirh lots of challenges. And one you will never regret about all of those difficulties you went through.

    • @mahindaabeykoonstudio2897
      @mahindaabeykoonstudio2897 6 หลายเดือนก่อน

      😮​@@bennavaratne9815

  • @dayanandahaputhantri7559
    @dayanandahaputhantri7559 6 หลายเดือนก่อน +114

    ඔබලාගේ අව්‍යාජ බවට ස්තූතියි.
    රටවල් වලට ගිහින් සැපසේ දුක් විඳින අය ඉන්නවා. හැබැයි කියන්නෙ නෑ.❤❤

    • @magejeewithe
      @magejeewithe  6 หลายเดือนก่อน +5

      ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට, බොහෝම ස්තුතියි 💛💛💛

    • @dineeshananayakkara
      @dineeshananayakkara 6 หลายเดือนก่อน

      Ow eka aththa...

    • @JanakaAnuruddhaWalisingha
      @JanakaAnuruddhaWalisingha หลายเดือนก่อน

      Ehema kiyana aya Singapore walata hodayi kiyana eka wihiluwak. Nidahas jeewitheta kamathi aya neme. Meyala ara nagara medde jeewath wenna kamathi aya.

    • @user-bv9vy5iq3z
      @user-bv9vy5iq3z 2 วันที่ผ่านมา

      ​@@magejeewithe NZ hodai .
      Wellington nam godak hodai.

  • @kG-vj7tl
    @kG-vj7tl 6 หลายเดือนก่อน +115

    බටහිර රටක ජීවත් වීම මොන තරම් අමාරුද කියලා ජීවත් වෙන අය දන්නවා. නිකම් කෟතිම ජීවිතයක්. ආපු අය මේ රටවල කට්ට කාගෙන ඉන්නේ දරුවෝ නිසා ගොඩක් දුරට​. දරුවෝ ආපහු ලංකාවට නොයන නිසා ආපු අයත් ඔහේ ජීවිත කාලය ගෙවා දමනවා. හොඳ දේවල් තියෙනවා. විශේෂයෙන් නීතිය හරියට ක්‍රියාත්මක වීම​. සමහර අයට ආර්ථිකවත් හොඳයි. ඒත් අපේ රටේ ජීවත් වෙනකොට තියෙන සතුට නැහැ. එතකොට තමයි මේ රට විනාශ කරපු දේශපාලුවෝ එක්ක පුදුම තරහක් එන්නේ. සිංගප්පූරු ජාතිකයෙක් බටහිර රටකට එන්නේ නැහැ. ඔහුන්ට ඊට වඩා හොඳ රටක් තියෙනවා. අද ලෝකේ බලවත්ම පාස්පෝට් එක සිංගප්පූරු පාස්පෝට් එක​. දැනට අවුරුදු 50 කට පෙර අපි තමා ආසියාවේ දෙවැනි තැන හිටියේ. අපට උඩින් හිටියේ ජපානය පමණයි. අපි අපිටම කරගෙන ඇති හානිය තේරුම් ගෙන්න මේක ඇති. දේශපාලුවන්ට බැනලා වැඩක් නැහැ. උගත් රටට ආදරය ඇති බුද්ධිමත් මිනිස්සු පාර්ලිමේන්තු නොයැව්වේ අපි. ඔබ දෙදෙනා ගත් තීරණයට එකඟයි. හැමදේටම වඩා සිතේ සතුට වැදගත්

    • @WorldlyBuzz
      @WorldlyBuzz 6 หลายเดือนก่อน +1

      Pissu da😂😂

    • @nalinwijekoon5073
      @nalinwijekoon5073 6 หลายเดือนก่อน

      ඔබ දේදනා ගත්ත තීරණය අතිවිශිෂ්ට යි බුද්ධ ශක්තිය ලබා මඝපල යන්න පුළුවන් ලෝකයේම තියන එකම බොවුද්ධ රට මේක යී දුව ඔබ ලක්මැනීගේ දරැවේක් ඔබලාගේ අනාගතය ජයග්‍රහණය ස්ථිර යී

    • @manjularajarathna3493
      @manjularajarathna3493 6 หลายเดือนก่อน +6

      ලංකාවේ ඉන්ඩ නැතිකර නරි මතක් වෙද්දී, වෙඩි තියන්ඩ හිතෙනවා. ❤️🇱🇰😢😢

    • @DrTsdk
      @DrTsdk 6 หลายเดือนก่อน +4

      Aththa kathawa. Godak aya pitarata giyama digatama innawanan inne lamai gana hithala. Man inneth scandinavia wala loke minissu sathutinma innawa kiyana rataka. Eth ehema sathutak e minissunge ne. Quality of life suddanta hodai. Ape quality of life kiyana eka suddanta wada wenas. Suddanta podi kamarayaka idala travel karala beer ekak bona eka thamai quality of life. Jeewath wena tika kale danna minissu ekka jeewath wenna thiyenawanan hodai. Apith plan karan inne 2030 wage lankawe padinchiyata enna. Thawath ehema hithana aya inna eka gana sathutui

    • @Max78902
      @Max78902 6 หลายเดือนก่อน +3

      ​@@manjularajarathna3493 ඇත්තටම උන්ව මරලා පුච්චලා කන්න හිතෙනවා. ඇත්තටම කිව්වොත් ලන්කාව කියන්නේ හොඳටම දියුනු වෙන්න පුලුවන් සුර පුරයක්.

  • @pocketgear
    @pocketgear 6 หลายเดือนก่อน +40

    හැම දෙයක්ම පැහැදිලිව විස්තර කළාට බොහොම ස්තූතියි. කට්ටිය කියන ඒව වැඩිය ගණන් ගන්න එපා. ඔයාලට හොඳ දේ ඔයාල කරන්න. ඔයාලගෙ හිත හොඳයි. ඒ නිසා වරදින්නෙ නෑ. ❤

    • @magejeewithe
      @magejeewithe  6 หลายเดือนก่อน

      බොහෝම ස්තුතියි අදහස් දැක්වීමට 💛
      ජය වේවා...!!!

  • @piyumali1234
    @piyumali1234 6 หลายเดือนก่อน +38

    ලෝකයෙ මිනිස්සුන්ට හැම තැනම හරි යන්නෙ නෑ. හොඳම උදාහරණය තමයි සිංගප්පූරුවෙ ඉපදුන මිනිස්සු පදිංචියට නවසීලන්තයට එනවා. ඇමරිකාවෙ සමහර මිනිස්සු නවසීලන්තයට එද්දි නවසීලන්තයේ මිනිස්සු ඇමරිකාවට ඕස්ට්‍රේලියාවට යනවා. චීනයේ සල්ලිකාර මිනිස්සු ඇමරිකාවට නවසීලන්තයට ඕස්ට්‍රේලියාවට යනවා. ඒක හරිම සාපේක්ෂයි. ඒක ලෝකයේ හැටි. තමන්ට ගැළපෙන තමන් ආස තැන ඉන්න ඕනෙ.

    • @magejeewithe
      @magejeewithe  6 หลายเดือนก่อน

      බොහෝම ස්තුතියි අදහස් දැක්වීමට

  • @sue4742
    @sue4742 6 หลายเดือนก่อน +20

    මම ඉන්නෙත් New Zealand. NZ කියන්නෙ ගොඩක් expensive ‍රටක්. Living cost eka ගොඩක් වැඩි.. Lifestyle එකත් ගොඩක් වෙනස්. ඔයලා කියපු දෙවල් හරි.

    • @magejeewithe
      @magejeewithe  6 หลายเดือนก่อน +2

      බොහෝම ස්තුතියි අදහස් දැක්වීමට

  • @dilrukshiseneviratne4016
    @dilrukshiseneviratne4016 6 หลายเดือนก่อน +23

    ගොඩක් දෙනා වෙන රටකට යන්නේ තමන්ගේ අනාගතය ගැන හිතලා නෙවෙයි....උපදින්න ඉන්න ලමයිගේ අනාගතය ගැන හිතල,.. ඔය විදිහටම 2008 ඕස්ට්‍රේලියාවට ගිය අපේ අයියගේ family එක ඉන්ඩ බැහැ set වෙන්නෑ කියල අවුරුදු 2න් ආපහු දුවගෙන ඇවිල්ලා ඊට අවුරුදු 5කට පස්සෙ ලමයිට හොඳ education එකක් දෙන්ඩ ඕනෙ කියලා ආපහු ගිහිල්ලා දැන් ඔය කට්ට කාගෙන වැඩ කරන්නේ.....

    • @magejeewithe
      @magejeewithe  6 หลายเดือนก่อน

      බොහෝම ස්තුතියි අදහස් දැක්වීමට

  • @travelfarmer
    @travelfarmer 6 หลายเดือนก่อน +44

    මාස 2කින් නවසීලන්තය කියන රට ගැන තීරන ගත්ත
    එකයි වරද අඩුම අවුරැද්දක් හිටියනම් ඔය කියපු ගොඩක් දේවල් වෙනස් .

    • @magejeewithe
      @magejeewithe  6 หลายเดือนก่อน +1

      බොහෝම ස්තුතියි අදහස් දැක්වීමට
      ජය වේවා...!!!

    • @rojaraththanayaka2885
      @rojaraththanayaka2885 6 หลายเดือนก่อน +1

      Awuruddak hitryanam puken yanna wenne mama4 years hitiya pr ekath wisikarala lankawata awe

    • @travelfarmer
      @travelfarmer 3 หลายเดือนก่อน

      @@rojaraththanayaka2885 විසි කරල ආවද ගන්න බැරිව ආවද🤣

  • @donhiranya5641
    @donhiranya5641 6 หลายเดือนก่อน +13

    කොහොම වුනත් හිතේ සතුටයි වැදගත්. මුලින් ඔයාලා ආවා කිවුවාම චූටි දුකක් දැනුනා. ඒත් ඔයාලාගේ සතුටයි වැදගත්. ජය වේවා.

    • @magejeewithe
      @magejeewithe  6 หลายเดือนก่อน

      බොහෝම ස්තුතියි
      ජය වේවා...!!!

  • @lalithsaminda4830
    @lalithsaminda4830 6 หลายเดือนก่อน +10

    මමත් සිංගප්පූරුවේ අවුරුදු හතරක් ඉඳලා තියෙනවා දැන් මම අවුරුදු පහක් newzealand වලට ඇවිල්ලා. මටත් ආපු ගමන් යන්න හිතුනා නමුත් ඒ ප්‍රශ්න කාලයත් සමග විසඳුනා. සිංගප්පූරුවේ ඇත්තටම hospital & health system නියමයි. Newzealand වල hospital ගියහමනම් newzealand එපා වෙනවා.

    • @magejeewithe
      @magejeewithe  6 หลายเดือนก่อน

      අදහස් දැක්වීමට, බොහෝම ස්තුතියි

  • @malkanthidesilva1960
    @malkanthidesilva1960 6 หลายเดือนก่อน +14

    බොහොමත් ස්තුතියි සත්‍යය කතා කරාට.
    ඇත්තෙන්ම අපි යථාර්තවාදි වෙන්න ඔනේ
    මහලොකු පාලි වචන නැති උනත් බුද්ධ දේශනය කිවෙත් ඔය ටිකමයි. ඔය ටික තමයි ලංකාවෙ මිනිස්සුන්ට නැතිම දේ.
    Trend එකක් ආවා, රට ගියහම හැමදේම හරි කියලා. ලංකාවෙ මිනිස්සු පව්‍ එක අතකින්, සමහරැ ගොඩ ගියා සමහරැනම්‍ අන්ත උනත් කරන්න දෙයක් නැතිව ඉන්නවා.
    ලංකාව අපට හුරැ නිසාද දන්නේ නැහැ, ඇත්තටම මෙ දේශපාලුවෝ චින්නු, ඉංදියන්කාරයෝ රට නොකෑව නම්‍ ලංකාව සම්‍පතක්. සිංගප්පුරැවක් කරන්නම තිබුනා.
    මුල ඉදන්ම නිකන් කාලා, නිකන් හැමදේම අරගන දැන් ඒ මානසික තත්වය වෙනස් කරන්න අමාරැයි.
    බංඩාරනායකයා ඉංග්‍රිසි භාෂාව නැතිකලා. ගමෙ දරැවන්ට ලෝකය වැහැව්‍වා. ඒ ගමන ගියානම්‍ අපිත් ලෝකෙත් එක්ක ඉදිරියට යනවා එහේමනම්‍ අපිට ඔනේ නැහැ පිටරට බඩ ගාන්න.
    ත්‍රිවිලර් සංහාරය තරැන පරපුර මතට, රස්තියාදුවට , කම්‍මැලිකමට ඇබ්‍බැහිකලා.
    රටගැන දුකයි.😢

    • @shamaleeshamalee1529
      @shamaleeshamalee1529 6 หลายเดือนก่อน +3

      ඕනම රටක් සිය භාශාවෙන් කටයුතු කලොත් ප්‍රශ්න අඩුයි. ජපානය , චීනය, කොරියාව ආදි බොහෝ රටවල් දියුණු වෙලා තියෙන්නෙ තමන්ගේ බාශාවෙන් ඉගෙනගෙන. අවශ්‍ය දේවල් පරිවර්තන කරන්න පුලුවන් .

    • @magejeewithe
      @magejeewithe  6 หลายเดือนก่อน +1

      බොහෝම ස්තුතියි අදහස් දැක්වීමට

    • @magejeewithe
      @magejeewithe  6 หลายเดือนก่อน +1

      @@shamaleeshamalee1529 බොහෝම ස්තුතියි අදහස් දැක්වීමට

  • @sharmaliedesilva391
    @sharmaliedesilva391 6 หลายเดือนก่อน +47

    සුද්දි හරි, සල්ලි නෙමෙයි ජිවිතේ, ඔය දෙන්නගෙ කතාවට මම එකගයි.ඔයාලා දෙන්න හොඳට ඉගෙන ගත්ත දෙන්නෙක්,ඔයාලට හරි යනවා. දෙවි පිහිටයි.

  • @mrsred5806
    @mrsred5806 6 หลายเดือนก่อน +32

    TH-cam ඉතිහාසයේ දැකපු අවංක depalak. ඔබ දෙදෙනාට සදා ජය. Love from Ruth

    • @magejeewithe
      @magejeewithe  6 หลายเดือนก่อน +2

      ගොඩක් ස්තුතියි
      ජය වේවා...!!!

    • @sriyaniperera9468
      @sriyaniperera9468 6 หลายเดือนก่อน +4

      හිතට එකගව ඇත්ත කියන ඔය දෙන්නාට කොහේ සිටියත් අනිවාර්යයෙන්ම ජීවිත සටන සාර්ථකම වෙිවා ......

  • @hashdissanayake69
    @hashdissanayake69 6 หลายเดือนก่อน +13

    මේ සිදුවීම ලංකාවේන් වෙනත් රටකට ගියපූ ගොඩ දෙනෙක්ට මේ වෙද්දී තියෙන ලොකූ ප්‍රශ්නයක් , කවුරුත් කතා නොකරන ප්‍රශ්නයක් , anxiety , depression වගේ දෙයකින් හොදටම ව්දවනවා වෙන්නත් පුලුවන්, මේ වගේ තත්වයක් දරුනුවටම බලපාන්නේ pregnant women කෙනෙක්ට , අනිත් ප්‍රශ්නේ අධ්ක සීතලට (හීම) ලංකාවේ අයට හුරු වෙන්න ට්ක කාලයක් ගත වීම ,

    • @magejeewithe
      @magejeewithe  6 หลายเดือนก่อน

      අදහස් දැක්වීමට, බොහෝම ස්තුතියි

  • @vikumsrisusirith8825
    @vikumsrisusirith8825 14 วันที่ผ่านมา +4

    ලංකාවෙ විදියට ඉන්න නම් මොන ලබ්බකටද බං ගියේ... මෙහෙම හිටිය නම් ඉවරනෙ...

  • @manjularajarathna3493
    @manjularajarathna3493 6 หลายเดือนก่อน +25

    අනේ ඔව්, ගියා තමයි අපිත් නම්. ඒ උනාට නුවර වැව රවුමේ නිදා ගත්තත් සැපයි හිතෙනවා පැදුරක් එලා ගෙන...( අනේ ඔය දෙන්නා කතා කරන්නේ මිනිස්සු මොනවා හරි කියයි කියලා හැම වෙලාවේම හිතන ගමන්. සතුට තියන තැන තමයි ඉන්ඩ ඕනේ )❤️

    • @magejeewithe
      @magejeewithe  6 หลายเดือนก่อน +2

      බොහෝම ස්තුතියි අදහස් දැක්වීමට 💛

    • @BeWalk97
      @BeWalk97 6 หลายเดือนก่อน +10

      ඉතින් ගිහින් නුවර වැව රවුමෙ නිදාගත්තනම් හරිනේ ඔහෙට වෙලා ඉන්නැතුව😅

    • @manel4758
      @manel4758 6 หลายเดือนก่อน +2

      @@BeWalk97 pedurakuth elagena

  • @sashiniperera7089
    @sashiniperera7089 6 หลายเดือนก่อน +1

    ඔයාලා Singapore ඉදන් NZ ගිය visa category එක මොකක්ද?
    කොච්චර වියදම් වුනාද?

  • @ScenicJourneys23
    @ScenicJourneys23 หลายเดือนก่อน +5

    එ ගත්ත තීරනය ඉතාම මෝඩ තිර්‍ර්නයක්. අපරදේ. මන් මුලින්ම ගියේ aussie 7 years ඉදියා. ඉට පස්සේ new zealand අවා. එහේයි. මෙහේ ඉන්න හමොම මාර කටු කාපු අය. මගේ aussie and newzealand යලූවෝ හැමොම අද ලස්සනට ජිවත් වෙනවා. මේ රටවල් වල ජිවත් වෙන්න අමරු බව පෙන්නේ මුල් කාලේ. අඩුම අවුරුදු 2 වත් අල්ලන් ඉන්න ඔනේ. වසන්ත අනිවාර්යයි. මන් aussie ගිහින් පලවෙනි සතියෙන්ම depressed උනා. එක ස්වාභාවිකයි. කවදාවත් singapore and newzealand compare කරන්න බෑ. මන් singapore ගිහින් තියෙනවා. Long term life එකකට හොදම රට newzealand or Australia පමනයි. පලවෙනි පුරවැසියන් විදියටම ජිවත් දෙන්න දැනට ලොකේ තියන හොදම රටවල් වලින් හොදම මෙවා. Singapore මන් travel කරනකොට එහේ living standard එක ගැන අදහසක් අවා. මට හම්බඋනේම දෙමල කතා කරන අය. Decent life එකක් නෑ. අපිත් කට්ට කාගෙන හරියනකන් අල්ලන් ඉදියේ. කවදා හරි දරුවන්ට හරි quality life එකක් දෙන්න. අද එගොල්ලෝ සැප විදිනවා දැක්කම සතුටුයී . Newzealand , Aussie එන්න එන්න immigration rules tough වෙනවා. Engineering වලට මෙහේ pr pathway පවා තියෙනව. Settle උනාම පඩිවැඩියෙන් ඔනේනම් aussie යන්නත් පුලුවන්. අයේ try කරන්න. අවන්කව කියනේ . අවුරුදු 13 ක් රට ඉන්න කෙනෙක් විදියට මට පෙන්නේ. ඔහොම තිරනය අරන් පස්සෙ දුක් වෙවී අයේ එන්න හදන අයත් මන් දන්නවා. 2සමහර වෙලවට අලුත අයට වඩා ඉදපු අය අයේ එන්න එක ඉටත් වඩා අමරුයි.

    • @earthexplorer579
      @earthexplorer579 หลายเดือนก่อน

      singapore is the most highest income from the whole world , gdp is over 100000. Australis is only 60000 ,new zealand housing prices & gas prices are way higher.

  • @indranijagodaarachchi1118
    @indranijagodaarachchi1118 6 หลายเดือนก่อน +44

    මට නම් හිතෙන්නේ වෙන මොකක් හරි කතාවක් ඇති .ඒ කතාවට ප්‍රවේශයක් මේ මේ කතාව.යන්න අවස්ථාවක් ලැබුන අය යන්න.යනඅය තමන්ගේ සැමියාට ,බිරිඳට ශක්තියක් වෙන්න.නැත්නම් ති යෙන මුදල් නාස්ති නොකර පාඩුවේ ඉන්න.

    • @JanakaAnuruddhaWalisingha
      @JanakaAnuruddhaWalisingha หลายเดือนก่อน

      Eka nam aththa. Singapore kiyanne mona ratakda New Zealand ekka. Singapore yanne minissu wena ratakata yanna balagana. Eth ithin eka ekkenage life style wenas ne. Samaharu sadda badda thiyana janakeerna than walata asayi. samaharu niskalanka than walata kamathi.

  • @praveenw77
    @praveenw77 6 หลายเดือนก่อน +29

    New Zealand එන්න ඉන්න යට පොඩි advice එකක් -
    1st Year- ඔයාලට job, money හොයාගෙන settle වෙන්න යම්කිසි කාලයක් යනවා , ඒ කාලයේදී රට එපා වෙන්න පුළුවන්. ආපහු ලංකාවට යන්න හිතෙනවා.
    2nd Year - තරමක් දුරට රට ගැන , lifestyle එක ගැන අවබෝදයක් ,හා එකට අනුගත් වීම සිද්ද වෙනවා.
    3rd Year - තරමක් හෝ බොහෝදුරට settle නිසා රට ආපු තීරණය ගැන සතුටු වෙනවා.
    // මේකේ අවරුදු දාල තියෙන්නේ දල අදහසක් ගන්න. settle වීමට ගතවන කාලය පුද්ගලයාගෙන් පුද්ගලයට ලැබෙන රැකියාව, ආදායම හා තවත් සාදක මත වෙනස්විය හැක.

    • @magejeewithe
      @magejeewithe  6 หลายเดือนก่อน +1

      බොහෝම ස්තුතියි අදහස් දැක්වීමට

    • @samhiru7639
      @samhiru7639 6 หลายเดือนก่อน +1

      එහෙනම් ඇයි වල අවුරුදු 7, 8 ඉන්න (PR and Citizens) සමහර අය Australia වලට Migrate කරන්නේ. මම දන්න ගොඩක් අයත් කලා. ඔය කියන කතාවත් ඔයට සහා සමහරක්ට සාපෙක්ශ දෙයක්. මේ කතාව මට හිතෙන්නේ වලට එච්චර සාදාරණ කතාවක් නෙමෙයි.

    • @erandikahaluwana9158
      @erandikahaluwana9158 2 หลายเดือนก่อน

  • @sabithsankalpa2851
    @sabithsankalpa2851 6 หลายเดือนก่อน +17

    Totally agree with you. I was in Saudi Arabia and moved to NZ few months ago. Every points you mentioned is the same as my experience.

    • @magejeewithe
      @magejeewithe  6 หลายเดือนก่อน +1

      Thank you for sharing your humble thoughts with us

    • @LahiruManawadu
      @LahiruManawadu 6 หลายเดือนก่อน +1

      so when are you leaving nz?

    • @srinathe2009
      @srinathe2009 2 หลายเดือนก่อน +1

      😂

    • @JanakaAnuruddhaWalisingha
      @JanakaAnuruddhaWalisingha หลายเดือนก่อน

      @@LahiruManawadu :)

  • @user-jf7ef7kd8h
    @user-jf7ef7kd8h 6 หลายเดือนก่อน +52

    මේ වගේ TH-cam video වලින් මිනිස්සුන්ට ගන්න තියෙන හොදම පාඩම තමයි අනුන්ගෙ videos බලල තමුන්ගෙ ජීවිතේ වැදගත් තීරණ ගන්න එපා කියන එක😅😅

  • @kalpaniranasinghe7489
    @kalpaniranasinghe7489 6 หลายเดือนก่อน +14

    මට කියන්නෙ තියෙන්නෙ එකම දෙයයි.ඉක්මන් වුණා වැඩියි.

  • @binoymataraarachchi7735
    @binoymataraarachchi7735 6 หลายเดือนก่อน +33

    සෑම (අ)සාර්ථක මනුස්සයෙක් පිටුපසම බිරිඳක් ඇත.quality of life ගැන හිතුවේ නැද්ද. නවසීලන්තය කියන්නේ පාලු හැපනින් අඩු country එකක් ඒවට ආස අය විතරයි එහේ යන්ඩ ඕනේ😀😀😀😀

    • @samjewellery3755
      @samjewellery3755 6 หลายเดือนก่อน +5

      This couple like to live in a corrupt country.their expectations not met in nz.

    • @samadhidemel1710
      @samadhidemel1710 6 หลายเดือนก่อน +2

      හැමෝම quality life kamathi na. Karumayk vidava vidava inna oni nm giya ratawaluth dala enne.

    • @udayangiama1425
      @udayangiama1425 6 หลายเดือนก่อน +2

      Definitely 😂

  • @SRC21584
    @SRC21584 6 หลายเดือนก่อน +41

    As a Sri Lankan person who has been living in New Zealand for the last 28 years, I feel sorry for this couple. They have lost a big opportunity. One has to start from the beginning when you come here. Eventually you can get to where you want to be and create your own life style that suits you. NZ is a multi-cultural society which recognise and accept diversity. It appears that there is more to this than what they say. To be honest , two months is not enough to assess a new country, and looks like they have taken a rash decision.
    By the way I usually don’t watch this kind of videos. It just popped up on my screen.

    • @magejeewithe
      @magejeewithe  6 หลายเดือนก่อน +1

      Thank you for sharing your thoughts with us

    • @msavindaJani
      @msavindaJani 6 หลายเดือนก่อน +5

      Very true. If you stayed in singapore which is vibrant and everthing at your doorstep if you love that life then NZ is not for you. As you said there z an untold story behind this yes we understand it z personal.

    • @ip9873
      @ip9873 6 หลายเดือนก่อน +3

      @MSR558 even a coin has two sides right? what about you leaving your mother country for the sake of your family’s wellbeing only and forgetting social responsibilities?

    • @panawalagesampath4352
      @panawalagesampath4352 6 หลายเดือนก่อน +1

      It’s really true.

    • @JE-pq4wp
      @JE-pq4wp 6 หลายเดือนก่อน +2

      It's the negativity they had, basically from the start.
      Then it keeps pulling down.
      Basically, people go to have peace and the freedom to create and establish ones life without friction(jealosy, hatred, inequality)

  • @krishperera5050
    @krishperera5050 6 หลายเดือนก่อน +9

    දෙන්න ගේ අදහස් එක සමාන උන හීන්දා ජීවිතේ පහසු යි. ඒ වගේ ම දෙන්න නොගැලපීම් තීබුණ ත් ඒවා ගලපා ගෙන යන්න දෙන්න ම ගන්න උත්සහය හරි ම අගේ 👍කරන්න වා. ඔය වගේ දෙන්නෙක් අතර ඔය කැප වීම තීබුණ නම් ගොඩක් වීවහා ජීවත සුන්දර වෙයි.
    දෙන්න ට ම සුභ පතනවා 💐💐💐💐💐.

    • @magejeewithe
      @magejeewithe  6 หลายเดือนก่อน

      බොහෝම ස්තුතියි 💛

  • @user-zf3ct9jc2f
    @user-zf3ct9jc2f 6 หลายเดือนก่อน +20

    මිනොස්සුන්ට යන්න අමාරුම රටක් නවසීලන්තය..කරපු මෝඩකම පස්සෙ තේරෙයි....හරිම මෝඩ වැඩක් කරේ....

  • @hathilawwa
    @hathilawwa 6 หลายเดือนก่อน +12

    තමන්ට ගැළපෙන්නෙ නැත්නම්, බලෙන් හැඩගැහෙන්න මහන්සිවෙන එක තේරැමක් නෑ.
    ඔයාලා ගත්ත තීරණය ඔයාලගෙ උවමනාවන් වලට අනුව ගැළපෙනවානම් එච්චරයි.
    ලංකාවෙදි හොඳින් ඉන්න ලැබෙන්න කියලා සුබපතනවා!

    • @magejeewithe
      @magejeewithe  6 หลายเดือนก่อน +1

      ඒක තමයි අපිත් කියන්නේ. thank you අදහස් වලට.
      ජය වේවා...!!!

  • @user-jn9mm8we1h
    @user-jn9mm8we1h 6 หลายเดือนก่อน +25

    සල්ලි හම්බකරන එක එකම අරමුණ කරගත්ත අයට New Zealand කොහෙත්ම ගැලපෙන්නේ නෑ. ඒත් ඉතා සාමකාමීව, විනයානුකූලව, ජීවත්වෙන්න හිතනවනම් ඒකට ලෝකේ තියෙන හොඳම රටවල්වලින් එකක් තමයි New Zealand. අනික New Zealand වල ඔය කියන තරම් ලේසියෙන් PR ගන්නත් බැහැ. හැබැයි New Zealand ගිහින් ජීවත් වෙන අය ඉතාමත් සාර්ථක ජීවිත ගතකරනවා. එහෙ ගිහින් සල්ලි පොදි ගහන්න නම් බැහැ තමයි. ඒක ඇත්ත. නමුත් ජනාකීර්ණ නැති රටක්. ඒකෙන් කියන්න බෑ පාළුවට ගිය රටක් කියලා. කොටින්ම ගොඩක් දියුණු රටක් New Zealand.❤ 😊

    • @dedunuperera7052
      @dedunuperera7052 6 หลายเดือนก่อน +1

      true

    • @shahanridmal4896
      @shahanridmal4896 2 หลายเดือนก่อน

      Math ekagai oyage comment ekata .

    • @jeevaniliyanawanniarachchi8003
      @jeevaniliyanawanniarachchi8003 2 หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන්ම .මාස දෙකෙන් ඔයකියන කිසි දෙයක් තීරනය කරන්න බැහැ මම අවුරැදු 18 New Zealand වල.මට මේ video එක බැලුවාම පවු කියල හිතුනා .

    • @JanakaAnuruddhaWalisingha
      @JanakaAnuruddhaWalisingha หลายเดือนก่อน

      SIngapore wage ratakata hodayi kiyana ayata owa kiyala wadak na.

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 6 หลายเดือนก่อน +32

    ඔබලා දෙදෙනා හරි යටම හරි .මොකද ,ජීවත් වෙන ටික කාලේ "සතුටින්"ඉන්න ඕනෑ .හිතේ ,සතුට,සැනසීම තමා වටින්නේ,.විදවන්නේ නැතිව විදින්න පුරුදු උණාම,සැමදාම සතුටින් ඉන්න පුලුවෙනී...(මම සිංගප්පූරු ගියා,මම මාසෙන් ලංකාවට ආවා .මට ඒ රට ඇල්ලුවේ නෑ .දැන් මම ඉන්නේ යුරෝපා රටක .හරිම සතුටින් .) .හිතේ සතුට වැදගත් ඔක්කෝටම වඩා.ඔබ දෙදෙනාට ජය වේවා .

    • @sriyaniperera9468
      @sriyaniperera9468 6 หลายเดือนก่อน +1

      👍👍👍👍👍

    • @magejeewithe
      @magejeewithe  6 หลายเดือนก่อน

      බොහෝම ස්තුතියි අදහස් දැක්වීමට
      ජය වේවා...!!!

    • @magejeewithe
      @magejeewithe  6 หลายเดือนก่อน

      👍🏻

    • @maheshedirisinghe1972
      @maheshedirisinghe1972 2 หลายเดือนก่อน

      whats the country

  • @sandaruwanbandarabandara651
    @sandaruwanbandarabandara651 6 หลายเดือนก่อน +13

    ඒක ඇත්තටම ලංකාවේ අය මෙහෙට ආවම ඒයාල ඉන්නෙ ලංකාවෙ අයත් එක්කමයි ඉන්නෙ, ලංකාවෙ style එකටමයි ඉන්නෙ ඒකයි අවුල, මම ඉන්නවා ලංකාවෙ අයත් එක්ක අඩුවෙන්ම තමයි ඒ නිසා මෙහේ පට්ට

    • @magejeewithe
      @magejeewithe  6 หลายเดือนก่อน +1

      බොහෝම ස්තුතියි අදහස් දැක්වීමට
      ජය වේවා...!!!

    • @JanakaAnuruddhaWalisingha
      @JanakaAnuruddhaWalisingha หลายเดือนก่อน

      Lankawe ungen puluwan tharam ath wela inna tharamata agata gunayi. Wasiyak nathuwa ahak arala balanne nathi saththu jathiyak lankawe inne. Me ratawala minissu budu dahama dannawa nam niwan dakinawa ikmaninma.

  • @user-rl7xv8bh8x
    @user-rl7xv8bh8x 6 หลายเดือนก่อน +3

    ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට, බොහෝම ස්තුතියි

    • @magejeewithe
      @magejeewithe  6 หลายเดือนก่อน

      බොහෝම ස්තුතියි
      ජය වේවා...!!!

  • @duni-zb6uw
    @duni-zb6uw 6 หลายเดือนก่อน +2

    Happy new year.. hamadama videos baluwath ada thamai comments kale.. mn hithanne kauru kiwath e according to their satisfaction.. me akki aiya kiyanne aththa. eka face karapu aya eka dannawa.. hamadetama wada mentally fitnes wenna oni.. Singapore lifestyle ekata harima asai habai mage job stress nisa Singapore walin awa.. eth Singapore lifestyle eka aththatama comfortable climates eka unath.. kauru mona kiwath api strz wela earn kalata wadak na.. NZ kiyanne kohomath tikak boring, mn hithanne travel karanna hondai.. nawathila baladdi..🙏

    • @magejeewithe
      @magejeewithe  6 หลายเดือนก่อน +1

      බොහෝම ස්තුතියි අදහස් දැක්වීමට 😊
      ජය වේවා...!!!
      Happy New Year 🥳...!!!

  • @anushkachathuranga7646
    @anushkachathuranga7646 6 หลายเดือนก่อน +22

    ලන්කාව වෙනස් කරගන්න මහන්සි වෙයන්...
    එතකොට වටේ දුව දුව ඉන්න ඕනෙ නෑ...දැන් ඒකට කාලෙ හරි...2024 දී මේක වෙනස් කරනව.

    • @thamaradissanayake2700
      @thamaradissanayake2700 6 หลายเดือนก่อน +1

      kawda wenas karanne di oyada ?

    • @user-sh2xi8gb7o
      @user-sh2xi8gb7o 6 หลายเดือนก่อน +3

      @@thamaradissanayake2700 ඕයි ඔහොම මනුස්සයෙකුට මූනටම කියන්නේ නැහැ 🤣

    • @thanushkamanju
      @thanushkamanju 6 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් 👍

  • @samalkawijeweera7006
    @samalkawijeweera7006 6 หลายเดือนก่อน +32

    Singapore is one of the most convenient places to live on many aspects .. I love singapore very much....hard to find a place better than that ...
    australia is same as NZ.. but to be honest NZ is a lovely country to live ... way better than Europe.... but it depends on the person too..
    for someone who is watching this should not think NZ is not a good place to live ... and wish you two the best ....😊

    • @magejeewithe
      @magejeewithe  6 หลายเดือนก่อน +1

      We appreciate you sharing your kind words with us ☺️

    • @sachinlakshitha7616
      @sachinlakshitha7616 6 หลายเดือนก่อน +1

      Could you please simply explain why u have said NZ is better than Europe? It will be very useful for our decisions. Thank you ❤

    • @IKu1970
      @IKu1970 6 หลายเดือนก่อน +2

      හැමදේටම වඩා වැදගත් සිතේ සතුටයි.අපි ඉන්න ඕනෙ අනුන්ට ඕන විදිහට නෙමෙයි.ඉතිං ඔයාලගෙ තීරණය හරි.ඔබට ජය හා සතුට නිරෝගී බව පතමි.

    • @samanA380
      @samanA380 6 หลายเดือนก่อน +2

      Have you live in those countries or you are just saying these things😬, because life style in Australian is different to NZ. I live in Australia and have visited NZ.

    • @samalkawijeweera7006
      @samalkawijeweera7006 6 หลายเดือนก่อน

      @@samanA380 I live in Australia and have visited the countries / places I have mentioned here. I have stated my opinion only ..

  • @ama4309
    @ama4309 6 หลายเดือนก่อน +6

    ඔයාලාගේ පිටිපස්සෙන්ම newzealand එන්න හිතපු මම 😂
    anyway oyala harima brave and strong.goodluck for your future

  • @ajanthaweerakoon6506
    @ajanthaweerakoon6506 6 หลายเดือนก่อน +35

    උපන් දේශයේ දැනෙන සුවඳ සුවය සතුට සැනසීම කිසිම රටක නැහැ ඒක තේරුම් ගන්න රටකට යන්නම ඕනේ රටවල ඉන්න සියයට අනූවක් හිතෙන් අඬනවා ඒකයි රට කතාවේ ඇත්තම තත්වය

    • @anohacharlesschlosser9305
      @anohacharlesschlosser9305 6 หลายเดือนก่อน +6

      Api andanne naa. Api mehe kamatthen inne.daruwo munupuro innawa..lankawata enawa..sahodarayo balanna.anith ratawalwalath yanawa.akamathi aya lankawata gihin sathutin inna labewa.eyalata aithiyak tiyanawa eyalata oni de karanna. Everyone has a choice.i chosr to live in germany.

    • @wasaperera2321
      @wasaperera2321 6 หลายเดือนก่อน +4

      Your first statement is absolutely right. I am not agree with the second statement. we live in so happily and follow the Buddhism.

    • @priyadarshiniperera2168
      @priyadarshiniperera2168 6 หลายเดือนก่อน +3

      නවසීලන්තය කොච්චර හොඳ රටක්ද? හැබැයි ලංකාවේ ඉන්න status ගැන හිතන්නේ නැතුව ඕන පොඩි job එකක් වුනත් කරන්න ලෑස්ති වෙන්න ඕන ..හැබැයි construction field එක නම් කට්ට තමා...ඒ අතින් ලංකාවේ engineers ලාට නම් එහෙම කට්ටක් නැහැ ..හැබැයි පඩිය තමා ප්‍රශ්නය . ඔයාල නම් හදවතින්ම ශ්‍රී ලාංකික අය නිසා ඒ lifestyle එක මාස 2න් නිගමනය කිරීම සාර්ථක උත්සාහයක් නෙමේ .

    • @user-xi4io1bz9d
      @user-xi4io1bz9d 6 หลายเดือนก่อน +2

      Oyala hariyata Hari ..API Onama deyak karanna Oni kamathi nam aasa nam witharai..sathuta Nathnam wadak Naha ...oyalata waradinne naa .Jayen jayama wewa ...API Kala yutte API kamathide Panamanian..budusaranai oyalata❤🙏

    • @wardana2
      @wardana2 6 หลายเดือนก่อน +1

      Oww

  • @judithp125
    @judithp125 6 หลายเดือนก่อน +10

    ඔයාලා හරි තීරණයක් ගත්තේ. ඔබලාට ස්තූතියි. හුගක් අයට නවසීලන්තය පාළුයි. ඔබලා කියන දේ හරි

    • @magejeewithe
      @magejeewithe  6 หลายเดือนก่อน

      බොහෝම ස්තුතියි අදහස් දැක්වීමට

    • @NadeeshaMihirani
      @NadeeshaMihirani 2 หลายเดือนก่อน

      eka atta Palu ratak

  • @dinithimadara3303
    @dinithimadara3303 6 หลายเดือนก่อน +5

    Thanks for sharing your honest thoughts.

    • @magejeewithe
      @magejeewithe  6 หลายเดือนก่อน

      We appreciate you sharing your kind words with us

  • @mihirichandima1333
    @mihirichandima1333 6 หลายเดือนก่อน +36

    අකමැති තැනක අපහසුවෙන් ඉන්නවාට වඩා මෙම තිිරනය ගැනීම ඇත්තටම හොදයි . මින් පසුවට බලාපොරොත්තු වන ජිිවිතය විදිිිමට වාසනාව හිමි වේවා¡¡¡¡

  • @kumarapperuma61
    @kumarapperuma61 6 หลายเดือนก่อน +9

    Young couple , you both will live to regret this decision, however best of luck

  • @gallemb4282
    @gallemb4282 6 หลายเดือนก่อน +45

    හැම රටකටම ගියා ම මුලදී හරිම අමාරුයි. සුද්දි ගේ ඔලුව වැඩියි. පොඩි රස්සාවක් කරගෙන ඉන්න තිබුනා පස්සේ හොද රැකියා වක් සොයා ගන්න තිබුනා.හැම රටකම. එහෙම තමයි.

    • @anohacharlesschlosser9305
      @anohacharlesschlosser9305 6 หลายเดือนก่อน +10

      Sampuurna aththa.. api germaniye inne.api hondata innawa.35 years now. These two are a bit arrogant

    • @administratorshan
      @administratorshan 6 หลายเดือนก่อน +8

      Chemistry wage melo wedak nathi degree ekak karala field related job ekakma masa 2k athulatha balaporoththu wenawa. Ane manda 🤦

    • @LahiruManawadu
      @LahiruManawadu 6 หลายเดือนก่อน +16

      ගොන් කම බේරෙනව.... suddi තමයි හොඳටම කරන්නෙ, මිනිහව කඩේ යවල ආතල් එකේ ඉන්නවා 😂😂

    • @wardana2
      @wardana2 6 หลายเดือนก่อน +2

      සල්ලි සල්ලි සල්ලි sapa සම්පත් වලට සමහර මිනිස්සු
      වහල් වෙලා .ජීවිතය kiyanna ahama name oyala හරි ඉන්න බැරි nam ba
      අනික ගිහින් andath වාසනාව
      තියනවා ඕනේ
      බොරු වට කටු kala vacation ඇවිත් posh wenna unta හොඳයි
      අපා දුකක් vidala ඇවිත් pada show danwa සමහර මිනිස්සු 😅😅😅

    • @rojaraththanayaka2885
      @rojaraththanayaka2885 6 หลายเดือนก่อน +2

      Higa kanna mokatada bun newseland yanne

  • @sunildissanayake
    @sunildissanayake 6 หลายเดือนก่อน +4

    No issues you both
    Yes mental sacticfactory is most important deal of the life.
    Agreed with you
    No worries 😌
    Stay healthy and safe.
    Merry Christmas 🎄
    And Happy New Years
    ❤love it. Good luck you future journey.
    Yes money is not everything bro chill,

    • @magejeewithe
      @magejeewithe  6 หลายเดือนก่อน

      thank you 😊
      Happy New Year 🥳...!!!

  • @nadunirose8115
    @nadunirose8115 6 หลายเดือนก่อน +18

    ඔයාලා දෙන්නා හුගක් අවංකයි .ඇත්ත ඇති සැටියෙන්ම කියනවා .මම ඒකයි ඔයාලගේ videos බලන්නෙ .මමත් යන්න හිතපු කෙනෙක් දැන්නම් ආසාව ගියා .ඔයාලා දෙන්නට සුභ අනාගතයක් වේවා !කොහේ හිටියත් ඉඩ ලැබුනු වෙලාවක videos අරන් එන්න .ඔයාලත් එක්කම ඉන්න පිරිස අපි .ඔයාලගේ videos බලන්නෙ ආසාවෙන් .සෝභන නැතිව අවංකවම කතා කරන නිසයි.බුදුසරනයි ඔයාලට ..

    • @I_am_Ashvini
      @I_am_Ashvini 6 หลายเดือนก่อน +4

      මේ video බලල ඔයාට ලැබෙන chance නැති කරගන්න එපා.ඒක එයාලට එහෙම උනාට ඔයාට හොඳම තීරණය වෙන්න පුළුවන්.එයාලගෙ කලින් video දැක්කම නම් හිතෙන්නෙ නෑ NZ වලට කැමති නෑ කියල.ඒත් එයාල එක පාර ගිහින් ගෙවන්න හදපු lifestyle එක නිසා ඇත්තටම සල්ලිත් ඉවර වෙන්න ඇති.අනික එපා වෙන්න ඇති.අනික දෙන්නම job කරා නම් එයාලට ඔයිට වඩා හොඳ ට ඉන්නත් තිබ්බ.මොකද ඒ රට වල skill එක පෙන්නන ව නම් ඉක්මනට job උනත් permenent කරනව.ego එකක් එක්ක ඒ රටවල survive වෙන්න බෑ.මුල් අවුරුද්ද ගෙවල් උනත් හොඳ ම ඒව ගන්න අමාරුයි.ඉන්න වහලක් ලැබුන නම් ඇති කියන මානසිකත්වය තියන් යන්න ඕනෙ.ඊට පස්සෙ luxury peaceful life එකක් ගත කරන්න පුළුවන් .මේක මගේ අදහසක් විතරයි

  • @anuththaraprathibhani4423
    @anuththaraprathibhani4423 6 หลายเดือนก่อน +1

    Mn hithanne oyal aran tynne hodam තීරණය.monaw tibunath hithe සතුට nattm wdak na ne.aluthin ai hmdem ptan gnna.good luck dennatm.bs❤❤

    • @magejeewithe
      @magejeewithe  6 หลายเดือนก่อน +1

      ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට, බොහෝම ස්තුතියි 💛💛💛
      බුදු සරණයි...!!!

  • @hansikadisanayaka0315
    @hansikadisanayaka0315 6 หลายเดือนก่อน +8

    හොර agency එකකට අහු වුන ඩබලක් වගේ.ඇත්තම කිව්වොත් visit ගිහින් job හොයා ගන්න try කරන තව කෙනෙක්ට උදව්වක් වෙයි 😌

  • @sandun2136
    @sandun2136 2 วันที่ผ่านมา

    ඇත්ත, මාත් සිංගපුර්,ඩුබායි ඉඳල අව යූරෝප්, දාන් පෝලන්තයෙ, සෙත් නෑ මේවා, ඔක්කොමත් හරි කෑම නාති එක තමයි අවුල.. සල්ලි වලම නෙවේ ප්‍රශ්නේ 😢. මේ හිටියට සෙට් නෑ

  • @myopinionnotyoursok
    @myopinionnotyoursok 6 หลายเดือนก่อน +20

    After watching your video, I could sum up the reason why you like Singapore more than NZ.
    Singapore is like a developed version of Sri Lanka. The only difference is that Singapore is a small city state with no natural beauty unlike Sri Lanka. Other than that culture, weather, people, lifestyle, all are much similar to Sri Lanka.
    So if any Sri Lankan who lived and worked in Singapore for a significant period of time will find it difficult to get away from that systematic, clean, safe and convenient country.
    After all, we are Asians and we feel more at home in an Asian country compared to UK, US, AUS, NZ, etc.

  • @user-im5bv5im7l
    @user-im5bv5im7l 6 หลายเดือนก่อน +15

    ගත්ත තීරණය හරි ලංකාව වගෙ හොද රටක් නැහැ 🙈2024 ශ්‍රි ලංකාව හොද තැනකට එනවා

  • @Gvideos
    @Gvideos 6 หลายเดือนก่อน +9

    I thought im the only one whofelt this way. I went there in july. But i returned in octomber. I felt exactly the same. Nomatter how much i spentto go there and the scholarship i got, i couldnt bear for some reason. I felt so negativity and felt my country is best even if it is on struggling situation. I cant belive that you said all the feelings i had. Im a girl went there to stay with my family. I stayed even with my brothers family. But still all i felt is that i cant stay there. I didnt know why i felt so. But with your wordings ,i supprised. Thats what exaci felt.

    • @magejeewithe
      @magejeewithe  6 หลายเดือนก่อน

      Thank you for sharing your humble thoughts with us

    • @lennardvirajjayasekara2484
      @lennardvirajjayasekara2484 6 หลายเดือนก่อน

      Hope you are really fond of all the politicians to Sinhala MEDIA preaching to you . I wonder are you aware the number of SCHOLORSHIPS awarded to SL students had been slashed by 60%...no body wants people from a bankrupt Nation. Hope you will be alive by the day Sri Lanka declared (Hurray we are no longer a Bankrupt Nation anymore.... let's party)....Bad news is Sri Lanka as from September of 2023 by global citizens rankings ranked as an OFFICIALLY a Bankrupt Nation. I will say this to you You will Indefinitely regrets your decision in your future life....further you could have moved to Australia or to EU by staying their least 2 and Half duration

  • @CW-dm4lu
    @CW-dm4lu 25 วันที่ผ่านมา

    Thank you for sharing your real thoughts! appreciate you

  • @londonnewsweekend
    @londonnewsweekend 6 หลายเดือนก่อน +6

    Life style එකේ මොකක්ද තියන වැරැද්ද?

  • @kasundananjaya9316
    @kasundananjaya9316 6 หลายเดือนก่อน +4

    ඔයාලගේ තිරනය අපිට හේතුව වැඩන් නැ.
    කෝම උනත් new zeland වල ලස්සන පෙන්නපු ඒකට thanks 🙏
    ජයෙන් ජය වේවා👍 ඉදිරියට විඩියෝ දාන්න
    Good luck 😉

    • @magejeewithe
      @magejeewithe  6 หลายเดือนก่อน +1

      බොහෝම ස්තුතියි 🤜🏻🤛🏻
      ජය වේවා 💛...!!!

  • @chaturitharanga6606
    @chaturitharanga6606 5 หลายเดือนก่อน +1

    ඇත්ත ඇති සැටියෙන් කියනවා. මගෙත් අදහස ඕකමයි. Thank u

  • @Nawayalathanne
    @Nawayalathanne 6 หลายเดือนก่อน +1

    Good luck. Vish you all the best

  • @jayashanthaperera2355
    @jayashanthaperera2355 6 หลายเดือนก่อน +6

    කරන්න දෙයක් නැති නිසා ගොඩක් අය රට ගිහින් විදින්නෙ දුකක් තමයි, ආපහු ගෙදර යන්නෙ කවද්ද කියල හිතෙනවා ගොඩක් වෙලාවට.

    • @magejeewithe
      @magejeewithe  6 หลายเดือนก่อน

      ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට, බොහෝම ස්තුතියි

  • @avanthibasnaygfuhy8uyya6ke90
    @avanthibasnaygfuhy8uyya6ke90 6 หลายเดือนก่อน +5

    Most people who have settled somewhere else and when they migrated to Western countries they find difficult to fit in due to Western system.i am from Melbourne...migrated in 2009..it took 4 years fir me to settled down...i gone through harder ship but worth it...only you have to work hard to achieve your goals...opportunities are there...

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 6 หลายเดือนก่อน +17

    ඇත්තටම ඇත්ත ඇත්ත කියන වා දුක් විඳින අය කියන්නේ නැහැ මෝනා කරත් ලන්කාව කෝචිචර වටිනවද ❤❤❤❤❤

    • @magejeewithe
      @magejeewithe  6 หลายเดือนก่อน +1

      ඒකනම් ඇත්ත
      ජය වේවා...!!!

    • @iyanthiupeksha3448
      @iyanthiupeksha3448 6 หลายเดือนก่อน +1

      ලංකාව වටිනවා. හැබැයි හෙට අනිද්දාට අපිට කන්න බොන්නත් නැතුව දූපතේම මැරෙන්න වෙනවා. ඒකයි අවුල.

    • @shamaleeshamalee1529
      @shamaleeshamalee1529 6 หลายเดือนก่อน +2

      යන කෙනෙක් යන්න , උපන් රටට බැන බැන ලංකාවෙ ඉන්නෙ නැතිව .

  • @user-vg8lc8dm1z
    @user-vg8lc8dm1z 6 หลายเดือนก่อน +7

    දෝනි ,ඔයාලගෙ පවුල රැකගෙන ❤ ලස්සනට ඉන්න .
    කාගෙවත් කිම් වැඩක් නැහැ .
    ඔයාට ආදරේ කරන මහත්තයෙක් ඉන්නවා නෙ දෝනි ඒ ඇතිනෙ . මට ඔයත් එක්ක කතා කරන්න හරිම ආසයි .කැමතියි නම් ටෙලි ෆෝන් නොම්මරය එවන්න .තෙරුවන් සරනයි .සුභම සුභ අනාගතයට ආසිරි. ආදරෙයි ❤❤❤❤❤ දෙන්නට ම .

    • @magejeewithe
      @magejeewithe  6 หลายเดือนก่อน

      බොහෝම ස්තුතියි 💛
      බුදු සරණයි...!!!

  • @isuruperera9825
    @isuruperera9825 6 หลายเดือนก่อน +9

    Welcome back to Singapore guys. When comparing with other countries I would also say Singapore is the best! Happiness is the most important thing in life hence fully agreed with what you guys said. All the best ❤

    • @magejeewithe
      @magejeewithe  6 หลายเดือนก่อน +1

      Thank you for sharing your humble thoughts with us 💛

    • @JanakaAnuruddhaWalisingha
      @JanakaAnuruddhaWalisingha หลายเดือนก่อน

      Are you kidding? New Zealand is in 10th place in the Happiness Index. Singapore is in 30th place.

  • @rohanasarath8406
    @rohanasarath8406 6 หลายเดือนก่อน +2

    I Think well Understand abroad life style.abroad life Are not easy.good luck. thanks. iam from iceland.

    • @magejeewithe
      @magejeewithe  6 หลายเดือนก่อน

      thank you
      Best of luck!

    • @AKR-bu6tm
      @AKR-bu6tm 6 หลายเดือนก่อน

      Then why the hell you are residing in Iceland stup**?

  • @dezigndude4475
    @dezigndude4475 6 หลายเดือนก่อน +1

    can you get PR in singapore?

  • @nuwanekanayake4826
    @nuwanekanayake4826 6 หลายเดือนก่อน +21

    Suddi ube oluwa kaaala😁

    • @Waruna97
      @Waruna97 6 หลายเดือนก่อน +2

      Eka nam aththa kolla bayen wage katha karanne 😂😅

  • @susithabandara5519
    @susithabandara5519 6 หลายเดือนก่อน +7

    මේක නම් 100% ඇත්ත. මමත් සිංගප්පූරුවේ ඉදල ගියේ. මටත් ඕක දැනුන...

    • @LahiruManawadu
      @LahiruManawadu 6 หลายเดือนก่อน

      ithin oyath leave karada?

    • @susithabandara5519
      @susithabandara5519 6 หลายเดือนก่อน +5

      @@LahiruManawaduඅපෝ නෑ... මම නම් කියන්නෙ 2 months මදි රටක් ගැන තේරුම් ගන්න. අනික දරුවො ගැන හිතලමයි ආවෙ. මේක වෙනම life එකක්. ලමයින්ට ගොඩක් හොදයි...

    • @magejeewithe
      @magejeewithe  6 หลายเดือนก่อน +1

      බොහෝම ස්තුතියි අදහස් දැක්වීමට

    • @magejeewithe
      @magejeewithe  6 หลายเดือนก่อน

      නියමයි
      ජය වේවා...!!!

  • @nuwanhasaranga7252
    @nuwanhasaranga7252 หลายเดือนก่อน

    NZ වල work - life balance එක කොහොමද, නිවාඩු තියනවද, family life එක හොදින් ගත කරන්න පුළුවන් ද කියන එක දැන ගන්න කැමතියි. ස්තූතියි ♥️

  • @Goldenhorse82
    @Goldenhorse82 6 หลายเดือนก่อน +11

    ගත් තීරනය හොද හෝ නරක වුවත් , ඔබේ නිහතමානී බව අගයමි.

    • @magejeewithe
      @magejeewithe  6 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියි

  • @anusharanatunga5619
    @anusharanatunga5619 6 หลายเดือนก่อน +1

    මගෙ දුව uk study කරලා ටික කාලයක් work කරලා ලංකාවට ආවා දැන් මෙහෙ වැඩ කරනවා. එයා නම් ආසාලු ලංකාවෙ ඉන්න . මට නම් ආයිත් යන්න බෑ අම්මේ කියනවා. ඉතින් positive , negative ගොඩක් දේවල් කීවා . ලියන්න ගියොත් දිග වැඩියි. එකක් විතරක් කීවොත් පාලුව. හැබැයි එයා කියපු දේ ඇත්ත තමයි කියලා මට හිතුනා. ඉතින් මම බල කරන්නෙ නෑ ආයෙත් job එකක් හොයාගෙන යන්න කියලා.

  • @sandaruashan282
    @sandaruashan282 6 หลายเดือนก่อน +1

    Australia life style ekath nz walata same sa aiye?

    • @magejeewithe
      @magejeewithe  6 หลายเดือนก่อน

      sorry අපිට ඒගැන අදහසක් නැහැ

  • @chandramaltee2406
    @chandramaltee2406 6 หลายเดือนก่อน

    Oya denna hariyatama hari,ape punchi ratatharam vasanavantha rataka thavath na,duru rataka thanivennama one ape rate age danenna,budu daranai

  • @anuradhagunathilake5446
    @anuradhagunathilake5446 6 หลายเดือนก่อน +2

    Budu saranai both of you

    • @magejeewithe
      @magejeewithe  6 หลายเดือนก่อน

      බුදු සරණයි...!!!

  • @prabhathweerasena4364
    @prabhathweerasena4364 6 หลายเดือนก่อน +2

    Mageth kathawa okamai, daruwo gena hithala iwasagena innawa. oyalage kathawa 100% hari.

  • @ratnayakamonarawane5592
    @ratnayakamonarawane5592 6 หลายเดือนก่อน +11

    ලංකාව සෑම අතකින්ම හොද රටක්. උත්සාහය ඇත්නම් හොදම රට ලංකාව... ඒ බව දැනෙන්නේ පිට රටක තනි වුනාම...

    • @magejeewithe
      @magejeewithe  6 หลายเดือนก่อน +1

      බොහෝම ස්තුතියි අදහස් දැක්වීමට

    • @ratnayakamonarawane5592
      @ratnayakamonarawane5592 5 หลายเดือนก่อน

      @@magejeewithe ,❤️❤️

  • @Sandamalisugandhika1
    @Sandamalisugandhika1 6 หลายเดือนก่อน +13

    පොඩි හරි අදහසක් ගන්න පුලුවන් උනේ boy කියපු දේවලින් විතරයි. Girl නිකන් කියෙව්වා විතරයි. Lifestyle එක හරියන්නෑ, වගේ දේවල් කියෙව්වට කිසිම දේකට හේතු උන කරුණු කිව්වෙ නෑ. ලොකු වෙලාවක් කිව්වට බොහොම පොඩි දෙයයි තේරුම් ගන්න පුලුවන් උනේ. (උදාහරණ දෙන්න ඕනෙ)

    • @manel4758
      @manel4758 6 หลายเดือนก่อน +3

      Yes she is repeating the samething. Also they didn't come back to sri lanka. They went back to Singapore.

  • @mrluxury6721
    @mrluxury6721 หลายเดือนก่อน

    Mama eka eka rata gihin kiyana ewata like kara kara hitiya..stories ahuwa..passe okkoma allala dala juice bar ekak patan gaththa...niw i have 5 juice bars making over 1million per month..now i travel to those so called developed countries 😊😊😊

  • @lankameitech9300
    @lankameitech9300 6 หลายเดือนก่อน +22

    Typical ලිංමැඩි Sri Lankans 😂😂

    • @lemonprofit5147
      @lemonprofit5147 6 หลายเดือนก่อน +2

      sira mun wage un lankawe inna ekamai hoda

    • @manel4758
      @manel4758 6 หลายเดือนก่อน +1

      ​@@lemonprofit5147They didn't come back to sri lanka. They went back to Singapore

  • @sisiramalan5382
    @sisiramalan5382 6 หลายเดือนก่อน

    එක එක් කෙනාගෙ අදහස් විවිදාකාරය්.හිතනවිදි වෙනස්.කවෘ හරිද වැරදි කව්ද කියා ඇගල්ල දිගුකල නොහැක.මා ඔබලාගෙ ඒ අය්තියට ගරුකරමි❤❤

  • @Haziyaa
    @Haziyaa 6 หลายเดือนก่อน +5

    සුද්දිට පිස්සුද මන්දා 😂 ට්‍රැක් ද එයාට 😮

  • @danushramanayaka1550
    @danushramanayaka1550 หลายเดือนก่อน

    Thank you very much for telling truth

  • @pabasaramanavi7210
    @pabasaramanavi7210 6 หลายเดือนก่อน +6

    Please don’t mislead people who really wants/tries to migrate and have a quality life in a foreign country like New Zealand. And don’t try to compare 283.5 sq mi country like Singapore with a 103360 sq mi country.

    • @magejeewithe
      @magejeewithe  6 หลายเดือนก่อน

      We appreciate you sharing your ideas with us.

  • @shenukafernando7236
    @shenukafernando7236 6 หลายเดือนก่อน +4

    Singapore system ekata set unama godak ratawal walata set wenna amarui e taram Singa system eka comfortable onama deyak karaddi mama uk indala Singa apu nisa eka terenawa mareta one of the most convenient countries so far for me ❤️ good luck to you two

    • @magejeewithe
      @magejeewithe  6 หลายเดือนก่อน

      බොහෝම ස්තුතියි අදහස් දැක්වීමට 💛

  • @rosairodelester5989
    @rosairodelester5989 6 หลายเดือนก่อน +13

    හොද video එකක් .ඔය දෙ හැමොම හිතනවා නම් මෙ රට ගොඩාක් දියුනුයි ගොඩාක් සල්ලි දිලා Australia ,New zealand ගියා කියලා මුල් පුරවැසියො වෙන්නෙ නැහැ දෙවනි පන්තියෙ පුරවැසියො තමයි ලන්කාවෙ අපි ලන්කාවෙ කොහෙ ගියත් අපෙම හැගිම අපිට තියෙන්නෙ ..ඔය දෙන්නාගෙ තිරනය අගය කරනවා🙏👍❤

    • @magejeewithe
      @magejeewithe  6 หลายเดือนก่อน

      බොහෝම ස්තුතියි අදහස් දැක්වීමට 💛

    • @JanakaAnuruddhaWalisingha
      @JanakaAnuruddhaWalisingha หลายเดือนก่อน

      Singapore waladi ehema nadda

  • @kasunaruna7563
    @kasunaruna7563 6 หลายเดือนก่อน +29

    ලෝකේ රටවල් ගානකට මමත් ගිහින් තියෙනවා. නමුත් මගේ රත්තරන් maubima තරම් වටින්නේ නෑ.. මේ ඉන්න කාල කන්නි පාලනය වෙනස් කරලා රට යථා තත්වයට ගේන්න සියලු දෙනාම එකතුවෙන්න... ♥♥

    • @iyanthiupeksha3448
      @iyanthiupeksha3448 6 หลายเดือนก่อน +4

      මමත් රටවල් ගානකට ගිහින් තියෙනවා . අද දුක්වෙනවා මගේ මව් බිම කිය කිය ඔහොම හිත හිත ගොං කමට ඒ රටවල ඉන්නැතුව මෙහෙට දුවගෙන ආවාට. දැන් මොලේ පෑදිලා. ඒත් කාලය ගෙවිලා. ගිය කාලයවත් නුවනවත් ඇත්‍තුලවාවත් ආපහු අදින්න බෑ. මම නම් ඔය අදහසට කියන්නේ දූපත් මානසිකත්වය කියලා..

    • @strider806
      @strider806 6 หลายเดือนก่อน +3

      මමත් දියුණු කියන රටවල් වල ඉදලා තියෙනවා. ඒත් මෙහෙ ආර්ථිකය හොද නම් ලංකාව තරම් හොද රටක් තවත් නෑ.

    • @user-xt5dm8on5g
      @user-xt5dm8on5g 6 หลายเดือนก่อน

      👏🏻👏🏻👏🏻

  • @shanthagurugedesilva2700
    @shanthagurugedesilva2700 6 หลายเดือนก่อน +2

    This is BS, what was your visa status when you were in NZ?

  • @Makeamericagreatagainnow
    @Makeamericagreatagainnow 6 หลายเดือนก่อน +10

    Singapore/dubai urban උනාට ඒවගෙ PR දාන්නත් අමාරු නිසා මමනම් කියන්නෙ ඔයාලට ගැලපෙන්නෙ ජර්මනිය/ අමෙරිකාව වගේ රටවල් මොකද ඒ රටවල්වල options වැඩි urban ද rural ද ඕනි තරම් වගේම ගොඩක් opportunities ..සමහරවිට aussie. කැනඩාවනම් මේ දවස්වල ටිකක අවුල් වගේ වෙලා opportunities පැත්තෙන් වගෙ.මම කිව්වෙ මගෙ අදහද මොකද මම හිතන්නෙත් ඔයාල දැන් හිතන තත්වෙන්.Good luck for your right decision.

    • @magejeewithe
      @magejeewithe  6 หลายเดือนก่อน

      thank you අදහස් වලට

    • @waruniekanayake2227
      @waruniekanayake2227 6 หลายเดือนก่อน +5

      Canada වල සරනාගතයෝ පිරිලා. ලස්සනට පිලිවලකට තිබුනු රට දැන් third world country එකක් වෙලා. කොච්චර social assistance තිබුනත් pan handling අඩුවක් නෑ, හනිදිගානේ ගෑනු මිනිස්සු හිගෙ කනවා. එයාලට කොච්චර දුන්නත් මදි. මහන්සිවෙලා හම්බ කරන අයගේ tax වැඩි වෙනවා මේවගේ කිසිදවසක දියුනුවක් දකින්න උවමනාවක් නැති නිකම් දෙන දෙවල් බලාගෙන ඉන්න මිනිස්සු ඉන්නතාක්කල් මේ රටවලුත් අගාධයට යන බව අපට පෙනෙනවා. පංකාවේ සමුර්ධිය වගේ

  • @chandraherath9242
    @chandraherath9242 6 หลายเดือนก่อน +4

    කොහොමත් තමන්ට යන්න අවශ්‍ය වන්නේ නම් පමණක් යන්න .....ඒකට තමන්ගේ කැමැත්ත බලපානවා...ඒත් experience කරලා බලන්න යන්න එපා.මොකද අපි ගොඩාක් වියදම් කරලා යන නිසා ....මේ මිස් ලා කියන දේත් හරි ඇති , නමුත් singapore කියන්නෙ commercial රටක්.newzeland නිදහස් රටක් ...වියදම් නම් කුමන රටකත් වැඩි කරගෙන යනවා මේ දිනවල ....ඒනිසා කවුරු හෝ යනවානම් අවුරුදු කීපයක් කැප කරන්න සූදානම් වෙලා යන්න ඕන කියලයි මගෙ අදහස ....එහෙම සූදානම් නැති ව ගියොත් stress වෙන්න පුලුවන් ....හොඳින් කල්පනා කර.ගමන ට පාතබන්න....👍👍 ඔබ දෙන්නාටත් ඉදිරියටම යන්න වාසනාව ලැබේවා ...🙏🙏🙏

    • @LahiruManawadu
      @LahiruManawadu 6 หลายเดือนก่อน +1

      on point

    • @magejeewithe
      @magejeewithe  6 หลายเดือนก่อน

      බොහෝම ස්තුතියි අදහස් දැක්වීමට 💛
      ජය වේවා...!!!

  • @nishanthaliyange6354
    @nishanthaliyange6354 6 หลายเดือนก่อน +12

    Ganu nisa tamai kelo ganne uba machan kawada hari

  • @palithajayasanka7681
    @palithajayasanka7681 6 หลายเดือนก่อน +1

    Oyala gaththe hoda thiranayak, oyala life eka gena hithala thirane gaththa nisa eka hari, oyala kiyapu dewal okkoma aththa. Awankawa adahas prakasha karata godak sthuthi 🙇‍♂

    • @magejeewithe
      @magejeewithe  6 หลายเดือนก่อน

      ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට, බොහෝම ස්තුතියි 😊

  • @theevasadventures5121
    @theevasadventures5121 6 หลายเดือนก่อน +4

    Your happiness is the most important thing..

  • @SuperErosh
    @SuperErosh 6 หลายเดือนก่อน +4

    I think you are 100% right. I live in UK for long time. and I feel what you say. I left uk twice to Sri lanka. Singapore is an amazing place . many people mislead all those countries. life style in UK and all those countries are not suit to us. . good luck you both . I know you will be very successful because of your mind set

    • @magejeewithe
      @magejeewithe  6 หลายเดือนก่อน

      We appreciate you sharing your opinions with us.
      Thank you for your encouragement.

  • @WorldlyBuzz
    @WorldlyBuzz 6 หลายเดือนก่อน +7

    Masa 2 Kin kohomada ratak thiranaya karanne? Impossible

  • @rajinifonseka2075
    @rajinifonseka2075 6 หลายเดือนก่อน

    Mona nathath oya denna lankawa gana kiyapu deta thank you . Dennatama theruwan saranai.❤❤❤

  • @thanujadasun1906
    @thanujadasun1906 6 หลายเดือนก่อน +5

    ලංකාවේ ටික දවසක් ඉන්නකොට තෙරෙයි රගේ😢

  • @chinthakasam9040
    @chinthakasam9040 6 หลายเดือนก่อน +7

    මහත්තය නම් දුරදිගබලල තමයි තීරණ අරන් තියෙන්නේ😂

  • @jayangawagaarachchi8192
    @jayangawagaarachchi8192 6 หลายเดือนก่อน +1

    Good luck guys!!!

    • @magejeewithe
      @magejeewithe  6 หลายเดือนก่อน

      thanks brother!

  • @user-wx9ls3ir4r
    @user-wx9ls3ir4r 6 หลายเดือนก่อน +10

    Totally agree with you. Many don't deny the real bitter story here and many struggle, less satisfaction, but don't share.

    • @magejeewithe
      @magejeewithe  6 หลายเดือนก่อน

      Thank you for sharing your humble thoughts with us

  • @chamodmihiran6426
    @chamodmihiran6426 6 หลายเดือนก่อน +1

    Inna aya innw hodta ithin ratwal godkta gihin thiynwnm inna ba kiyana eka oyalge aulk 😁👍

  • @sandamaliarachchige.6783
    @sandamaliarachchige.6783 6 หลายเดือนก่อน +14

    අත්දැකීමෙන් කියන්නේ කිසිම රටක මුල් අවුරුදු තුන සතුටින් ගත කරන්න බැහැ50% වත්.ජීවිතය අපි හිතන තරම් ලේසි පහසු දෙයක් නෙමෙයි අවුරුදු තුනක් කැපකිරීම් කරලා ඉතිරි කාලය සතුටින් ඉන්න පුළුවන්නම් ඒකත් මොන තරම් ලොකු දෙයක්ද.පිටරට ජීවිතය කොහෙත්ම සුන්දර නැහැ.ධර්මානුකූලව ජීවත් වෙනවා නම් ලංකාව තරම් සුන්දර රටක් නැහැ ජීවත් වෙන්න. සුභ පතනවා ඔබේ ඉදිරි අනාගතය සාර්ථක වේවා කියලා

    • @chandramallawarachchi1122
      @chandramallawarachchi1122 6 หลายเดือนก่อน +2

      👍

    • @magejeewithe
      @magejeewithe  6 หลายเดือนก่อน +1

      බොහෝම ස්තුතියි අදහස් දැක්වීමට

    • @magejeewithe
      @magejeewithe  6 หลายเดือนก่อน

      👍🏻

    • @sudharmagamage2105
      @sudharmagamage2105 2 หลายเดือนก่อน

      Lankaawa hodai .kaalakanni deshapaaluwo thamai Rata kaawe.

    • @JanakaAnuruddhaWalisingha
      @JanakaAnuruddhaWalisingha หลายเดือนก่อน

      Mokak? darmanu kulawa api hitiyata wadak da, paraka yanna ba pisso wage, police karayo ehen boru dada gahanawa. Rajaye thanakata gihin wadak karaganna ba. Lankawa hodayi jawaram karayanta, darmikawa inna ayata nam hodin inna ba.

  • @namaliwarnasooriya8955
    @namaliwarnasooriya8955 3 หลายเดือนก่อน +3

    Motivation ekak misak negative thinking denna epa...oyalata hoda nethi unata anith ayata hoda athi yana ayata.😊😊😊😊😊😊

  • @crushvlog5915
    @crushvlog5915 6 หลายเดือนก่อน +4

    Math dn awith 3month wenawa nz.me quwa dewal okkoma true.eth godak mehe awa lamaei gena hithala pr gena hithala.good luck oyala dennata waradinne naha hadsi wenna epa

    • @magejeewithe
      @magejeewithe  6 หลายเดือนก่อน +1

      ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට, බොහෝම ස්තුතියි

    • @travelfarmer
      @travelfarmer 6 หลายเดือนก่อน +2

      මේ දෙවල් ඇත්ත උනාට ඔය සියලු දේවල් වෙනස් කියල හිතෙයි ඔයාට අවරැද්දක්
      දෙකක් ගියාම .මාස 2-3 කින් නවසීලන්තය ගැන තීරනය කරන්න එපා

  • @rasikaudawaththa4533
    @rasikaudawaththa4533 6 หลายเดือนก่อน +12

    ඇත්ත ,අපි හිතන තරම් සුන්දර නෑ europe ....බොරුවට වියදම් කරන් ඔය රටවල් වලට ගිහින් තේරුමක් නෑ..අපිට සල්ලි නෑ තමයි.ලන්කාවෙ ජීවිතේ අමාරුයි තමයි..ඒත් අපි දෙමව්පියො ගැන හිතුවොත් අපිට ඔයගෙවන සැප ජීවිතෙට වඩා ලංකාව හොදය..

    • @magejeewithe
      @magejeewithe  6 หลายเดือนก่อน

      බොහෝම ස්තුතියි අදහස් දැක්වීමට