ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

🚨2024 ස්විඩන් එන්න ඉන්න අයට ‼️ Sinhala vlog for international students - Welcome to Sweden

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 เม.ย. 2024
  • #studyinsweden #sinhala #lifeinsweden #studentslife
    හදවතින්ම සුභපතනවා 2024 ස්විඩන් එන ඔයාලා හැමෝටම. 🤗🙏💐
    1. එන්න කලින් සහ අපුගමන් කරන්නම ඕන දේවල් - • Better to know before ...
    2. ඇයි අපි ස්විඩන් ආවේ ? - • ඇයි අපි ස්විඩන් ආවේ ? ...
    3. සීත රටවල බබාලාගේ සීතට අදින ඇදුම් - • සීත රටවල බබාලාගේ සීතට ...
    4. සීතට අදින ඇදුම් සහ හිමෙ ගෙවෙන ජීවිතේ - • Snowstorm in Sweden - ...
    5. ස්විඩන් කොහොමද අපි වාහනයක් ගන්නෙ - • How much are vehicles ...
    6. ස්විඩන් වල අත්‍යාවශ්‍ය භාන්ඩ වල මිලගනන් - • Cost of living in Swed...
    7. ස්විඩනයේ රැකියා සදහා ගෙවන වැටුප් - • ස්විඩනයේ රැකියා සදහා ග...
    එකතුවෙලා ඉන්න!!!
    #sinhalavideoaboutsweden #swedensinhala #europetravelvideo #universitiesinsweden #srilankansinsweden

ความคิดเห็น • 127

  • @meandeurope
    @meandeurope  4 หลายเดือนก่อน +7

    1. එන්න කලින් සහ අපුගමන් කරන්නම ඕන දේවල් - th-cam.com/video/vqGvdXCIaQM/w-d-xo.html
    2. ඇයි අපි ස්විඩන් ආවේ ? - th-cam.com/video/Vh6kOfCnM7w/w-d-xo.html
    3. සීත රටවල බබාලාගේ සීතට අදින ඇදුම් - th-cam.com/video/53kcaNmpoqM/w-d-xo.html
    4. සීතට අදින ඇදුම් සහ හිමෙ ගෙවෙන ජීවිතේ - th-cam.com/video/OsoF8no4plU/w-d-xo.html
    5. ස්විඩන් කොහොමද අපි වාහනයක් ගන්නෙ - th-cam.com/video/zHIviiHF68s/w-d-xo.html
    6. ස්විඩන් වල අත්‍යාවශ්‍ය භාන්ඩ වල මිලගනන් - th-cam.com/video/rSqxp6bM5Zg/w-d-xo.html
    7. ස්විඩනයේ රැකියා සදහා ගෙවන වැටුප් - th-cam.com/video/VUvOpdeTCs0/w-d-xo.html
    එකතුවෙලා ඉන්න!!!

  • @Kavindugimhan-os9zm
    @Kavindugimhan-os9zm 4 หลายเดือนก่อน +6

    හිත හොද නිහතමානී මනුස්සයෙක්😌❤ ඉස්සරහටත් මේ වගේ වටින විඩියෝ අරන් එන්න😍👍Good luck

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට ❤️🤗 අපේ චැනල් එකත් එක්ක එකතුවෙලා ඉන්න. 🙂❤️

    • @dulanjipriyadarshi9250
      @dulanjipriyadarshi9250 3 หลายเดือนก่อน +1

      ඒක නම් ඇත්ත..❤

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      @@dulanjipriyadarshi9250 ස්තූතී ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 4 หลายเดือนก่อน +5

    අද නම් වෙනදටත් වඩා ප්‍රෝ ලෙවල් වීඩියෝවක්... මරු. හදිස්සියෙ උනත් කිව්ව ටික මාර වටිනො... 🙏😊

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน +1

      මාර සෙනගක් ඉන්නෙ. Location හොයන්නම සෑහෙන වෙලා ගියා. ස්තූතී අපිව හැමදාම බලනවට ❤️🤗

    • @dhanushkasudarshana3955
      @dhanushkasudarshana3955 3 หลายเดือนก่อน +1

      @@meandeurope මං හිතුවෙ දැන් රිප්ලයි කරන්නැතුව ඇති කියල ගොඩක් අය කමෙන්ට් කරන නිසා... 🙄😅🥰

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน +1

      @@dhanushkasudarshana3955 චුට්ටක් පරක්කු වුනාට රිප්ලයි කරනවා මම කොහොම හරි ❤️🤗

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 3 หลายเดือนก่อน +2

    තවත් වැදගත් විඩීයෝ එකක් මල්ලි.ගොඩක් ස්තූතියි.❤❤❤

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතී අපි එක්ක ඉන්නවට ❤️🤗

  • @isurulakshan8147
    @isurulakshan8147 4 หลายเดือนก่อน +3

    නියමයි බොසා... දවසක ස්වීඩන් හන්දියෙ හම්බෙමු.. ❤

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      🤗 හරිම ආදරෙන් ඒ දවස එනකම් බලන් ඉන්නවා. මගේ ගානේ කෝපි එකක් බොමු එහෙනම් ❤️❤️❤️ ස්තූතී අපිව බලනවට

  • @VISHMI_DEWANGI
    @VISHMI_DEWANGI 4 หลายเดือนก่อน +3

    වැදගත් කරුනූ 😍 ජයම 🌟♥️

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      ස්තූතී අපිව හැමදාම බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @Gnanaseeli-n7s
    @Gnanaseeli-n7s หลายเดือนก่อน +1

    ඉතාම හොද පැහැදිලි කිරීමක්. නවකයන්ට හරිම වැදගත්.

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ස්තූතී ආදරණීය අදහසට ❤️🤗

  • @sanithusamadhith2807
    @sanithusamadhith2807 4 หลายเดือนก่อน +5

    Oya kohomada ohe awee❤

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน +1

      මගේ වීඩියෝ එකක් තියෙනවා ඇයි ස්විඩන් ආවේ කියලා 🤓 ඔන්න හැම දේම ඒකෙ කියලා තියෙනවා. th-cam.com/video/Vh6kOfCnM7w/w-d-xo.htmlsi=y25DLDYFY8zigpft
      එකතුවෙලා ඉන්න ❤️🤗

  • @thisaranajayasanka6027
    @thisaranajayasanka6027 หลายเดือนก่อน +1

    ඇත්තටම ගොඩාක් වටිනවා අයියෙ ගොඩාක් ස්තුතියි ❤😊
    දැන්නම් මාරම ආස හිකතනව ඹහෙ එන්න 😊😊😊
    බුදුසරණයි දෙවිපිහිටයි ✨️✨️☸️🕉️🌺😊

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 බලාපොරොත්තු සාර්ථක වෙන්න සුභ පතනවා 💐

  • @KavinduShashmitha
    @KavinduShashmitha 4 หลายเดือนก่อน +2

    ගොඩක් වටින විඩියෝ එකක්😍😇

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @yoshsenevi
    @yoshsenevi 4 หลายเดือนก่อน +6

    ඔය සිටි සෙන්ටර් එක දැක්කම, ස්වීඩන් ජීවිතය මොන වගේද කියලා පේනවනෙ නේද? හරිම සාමකාමී. කලබලකාරී නැහැ.

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 තව ලස්සන වීඩියෝ ගේන්නම්කො සිටි එකේ ඉදලා. එකතුවෙලා ඉන්න

  • @user-sy2dt4pb2r
    @user-sy2dt4pb2r 4 หลายเดือนก่อน +2

    thank you for these amazing information.. best vlog
    q family

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      Thanks for your heartiest comment Mr. Q love from us 🤗❤️

  • @GihanKumara-zh8yv
    @GihanKumara-zh8yv 4 หลายเดือนก่อน +4

    Ayye sweden wala PR ekh gaththata passe europe wala thiyena switzerland wage wena country ekakata gihin jeewath wenna puluwn d digatama

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      මෙතනදි tax payments සහ salary (earnings) බලපානවා. ඒ නිසා සීමිත කාල පරාසයක් තුල වෙන රටක ජීවත්වෙන්න පුලුවං ❤️🤗 ස්තූතී අපිව බලනවට

  • @madhushaniadhikari4853
    @madhushaniadhikari4853 4 หลายเดือนก่อน +2

    Thanks for the video Aiya ❤❤ can u do a video for accommodations in Sweden?

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      ලගදිම ගේනවා ❤️🤗 ස්තූතී අපිව බලනවට. එකතුවෙලා ඉන්න ☺

  • @randularanasinghe7369
    @randularanasinghe7369 4 หลายเดือนก่อน +1

    Thanks for the advice and details aiye. Api ikmanin hamuvemu ♥️♥️♥️🌎🌎🌎🤍🤍🤍🍃🤟

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน +1

      Hello 👋🏻 ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @chandralathaericsson113
    @chandralathaericsson113 2 หลายเดือนก่อน +1

    Harima swèet calm wela katha karana wedeha❤

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට ❤️🤗

  •  2 หลายเดือนก่อน +1

    Thank you for this vedio.. ayye management side eka (accounting and finance) jobs hoyaganna amaruida stockholm wala

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      Hello 👋🏻 මේ ගැන complete idea එකක් ඔයාටම ගන්න පුලුවං LinkedIn search කරලා 💪🤩 මෙහෙ 90% job vacancies LinkedIn publish කරනවා. ❤️🤗 Thanks for watching us and best of luck 💐

  • @Rushi-rx7og
    @Rushi-rx7og 4 หลายเดือนก่อน +1

    Issarahata Day in life vlogsuth oniii😊🙏

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      Summer එකේ ලස්සන සහ වැදගත් වීඩියෝ ගොඩාක් plan කරලා තියෙනවා. ❤️🤗 එකතුවෙලා ඉන්න ඕනා ☺

  • @Wandering_SHA
    @Wandering_SHA 3 หลายเดือนก่อน +1

    Aiye mama dan inne japane. Oyage video balalama dn Europe enna hithila inne😊. Videos hrima clear quality ❤

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน +1

      හෙල්ලෝ ❤️🤗 දවසක් එන්න රවුමක් දාලා යන්න. අපිට චෙරිමල් (cherry blossom Stockholm) නිසා ජපානේ මතක් වෙනවා හැම අවුරුද්දෙම spring එකට. ඉතිං එකතුවෙලා ඉන්න. අපි එන්නම්කො දවසක් ඔයාලව බලලා යන්න ❤️🤗

  • @AmithPerera-dt8js
    @AmithPerera-dt8js 4 หลายเดือนก่อน +5

    Ayyath Software Engineer kenek d🤔

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      ඒ වගේ 🤗 Application support. ස්තූතී අපිව බලනවට ❤️🤗

  • @chandralathaericsson113
    @chandralathaericsson113 2 หลายเดือนก่อน +1

    Completly kauruth ohoma kiyanne naha thank you bless you

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      ස්තූතී සුපුරුදු ආදරණීය කමෙන්ට් එකට ❤️🤗

  • @dilkijayasuriya4340
    @dilkijayasuriya4340 4 หลายเดือนก่อน +1

    Thank you so much aiye ❤

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      Thank for watching us 🤗👋🏻❤️ එකතුවෙලා ඉන්න

  • @ruchirasenevirathne1988
    @ruchirasenevirathne1988 4 หลายเดือนก่อน +1

    Hamadama wage❤❤❤❤❤

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน +1

      ස්තූතී සුපුරුදු කමෙන්ට් එකට ❤️🤗 ඔයාලගේ අදහස ගොඩාක් වටිනවා අපිට

  • @vihangamalisha9110
    @vihangamalisha9110 4 หลายเดือนก่อน +2

    Hii, aiye api jonkoping university ekta apply krala tiynne. Jonkoping city eka oya danna widiyta kohomda ? Job opportunities ehma?

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      Jonköping ගැන මම හරියටම දන්නෙ නෑ හැබැයි ඔයාට ඒ city එකේ ඉන්න කෙනෙක්ගෙන් තමා හරි විස්තර ගන්න වෙන්නෙ. මොකද සිටි එකෙන් එකට විශේෂයෙන් දැනගන්න දේවල් ගොඩාක් තියෙනවා ❤️🤗 සුභපතනවා ඔයාලට 💐

  • @AsanthaPradeep-yq5uj
    @AsanthaPradeep-yq5uj 2 หลายเดือนก่อน +1

    Can you please share your experience about flight booking to Sweden

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      I came to Sweden 2020 with D-visa , I mean under Covid situation there were many special procedures conducted by authorities. So, hope you will find updated and accurate information from a air ticket agent ❤️🤗 thanks for watching us

  • @DulshanSasanga
    @DulshanSasanga 4 หลายเดือนก่อน +1

    Supiriyak😍👍

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      ස්තූතී අපිව බලවට ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @360techshow9
    @360techshow9 4 หลายเดือนก่อน +2

    kindly advice on good university

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      This depends on your profile 🤓 recommend to contact a good consultant ❤️🤗 best of luck

  • @chathurasampath5694
    @chathurasampath5694 4 หลายเดือนก่อน +1

    Niyami aiya

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      Thanks for your heartiest comment 🤗❤️

  • @madusankatharindu
    @madusankatharindu 4 หลายเดือนก่อน +1

    Apuhama hamba wemu 👍👍Thanks

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      Sathutui munagehenna 🤗❤️ paredi dekkoth kathakaranna ona hode 😊 best of luck 💪💐

  • @chandralathaericsson113
    @chandralathaericsson113 2 หลายเดือนก่อน +1

    Mama marrid swedish guy but srilanken consulate told me back to diily india so i went india no one help we marrid srilanka, so iam suffering with out husband . Swedrn enna hoda menessu but visa dunna nathi nisa lankawen giya he cry lots pls help us

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      Sorry to hear that 💐 hemadeyakma hodin visadenna prarthanaa karanava

  • @kertidesanayaka4609
    @kertidesanayaka4609 4 วันที่ผ่านมา

    මල්ලී මං රුමේනියා ඉන්නෙ ස්වීඩන් වල කෙනෙක් කියනව ස්වීඩන් එන්න කියල ඔහුට ජොබ් හොයල ඩෙන්න පුලුවන් කියල. එහෙම කෙනෙක්ට ජොබ් හොයල දෙන්න පුලුවන්ද

  • @hirushanmenuka4636
    @hirushanmenuka4636 2 หลายเดือนก่อน +1

    🔥01. Professionl job ekak hoyaganna puluwnda 10+ Experiece eken (IT related job in Architects firm) CAD, BIM,3D
    🔥02. But mata thiyne UK HND witharai. Mn dependent visa enne
    🔥03. 27000SEK walata wada wadi wenna oneda dan Workpermit hambenna

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน +1

      1 & 2 Dependent visa වලටත් full time working rights දැනට තියෙනවා. ඔයා එන්න කලින් හොද idea එකක් ගන්න LinkedIn search කරලා බලලා. ඒකේ 90% jobs publish කරනවා.
      3. ඔව් 👉 Under the current regulations, individuals applying for work permits need to have a monthly salary equivalent to 80% of the Swedish median wage, currently SEK 27,360.
      ස්තූතී අපිව බලනවට ❤️🤗

    • @hirushanmenuka4636
      @hirushanmenuka4636 2 หลายเดือนก่อน +1

      @@meandeurope Thank you machan

  • @dilishenashi8503
    @dilishenashi8503 2 หลายเดือนก่อน +1

    අයියේ ස්වීඩන් ඇවිත් මට මගේ dream car එක ගන්න පුලුවන්ද? මගේ dream car එක BMW 530e මට brandnew ගන්න ඕනේ.🥺 මම දැනට electrical engineering degree එකක් කරනවා. කාර් එක ගන්න කොච්චර කාලයක් වගේ යයිද. ලංකාවේ ඕක ගන්නම බෑ 😢.

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน +1

      මෙහෙ වාහන ගන්න විදි කීපයක් තියෙනවා. බෑන්ක් ලෝන් එකකට යනවනම් අවම tax years දෙකක්වත් ඔයා බදු ගෙවලා තියෙන්න ඕන. Private leasing නම් ලේසි. වාහනය ඔයාට අයිති වෙන්නෙ නෑ හැබැයි leasing මුදල ගෙවන ගමන් drive කරන්න පුලුවං. අපේ මේ වීඩියෝ එක බලන්නකො තව idea එකක් එයි 👉 How much are vehicles in Sweden [Sub CC] ස්විඩන් කොහොමද අපි වාහනයක් ගන්නෙ සහ තවත් තොරතුරු
      th-cam.com/video/zHIviiHF68s/w-d-xo.html
      ස්තූතී අපිව බලනවට

  • @sriyaniathauda5706
    @sriyaniathauda5706 2 หลายเดือนก่อน +1

    Ane oyage nama rekiyawa denagann aasi. man inne kandy.mage loku duva inne throlhettn tc bs

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน +1

      Mama Isuru 😊 eyalata kiyanna ape Facebook page ekata message ekak danna kiyala. Asai adunaganna 🤗❤️

    • @sriyaniathauda5706
      @sriyaniathauda5706 2 หลายเดือนก่อน +1

      @@meandeurope Thank u putha. Man duwata kiwwa 😊

  • @sahanmaduranga5431
    @sahanmaduranga5431 2 หลายเดือนก่อน +1

    Dubai idala visit avith job ekak hoyagnna puluwanda

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      Visa type eka balanava mehe job ekak gaddi, I mean, oyata valid work visa ekak ona work karanna. Eka karanna puluwan company ekakata vitarai. Venath ratavalin unath companies recruit karanava applications balala. LinkedIn or online job bank vacancies try karanna 😃💪 best of luck ❤️

  • @nadiyalk
    @nadiyalk 13 วันที่ผ่านมา

    Spring intake ekata lankawe apita offer letter denwada ayye?

  • @slxnova3298
    @slxnova3298 4 หลายเดือนก่อน +2

    අපිට එන්න ආසයි ඒත් එන්න දන්නෙනෑ යාලු😢😢😢😢

    • @dilangasandaruwanshyamanth5844
      @dilangasandaruwanshyamanth5844 4 หลายเดือนก่อน +3

      ඇයි එන්න බැරි ඔයාට ...

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน +1

      උදව්වක් ගන්න consultant කෙනෙක්ගෙන් උපදෙස් ගන්න. මම ටිකකාලෙකට කලින් ආපු නිසා අලුත් rules and regulations ගැන update නෑ. හැබැයි එන්න පුලුවං වෙයි ඔයාටත්. සුභ පතනවා 🤗❤️

  • @gishmiadhithya7617
    @gishmiadhithya7617 4 หลายเดือนก่อน +4

    2024 අගෝස්තුවල යන කවුරු හරි ඉන්නවද.

    • @physics-dinithaliyanage700
      @physics-dinithaliyanage700 4 หลายเดือนก่อน +1

      👋

    • @gishmiadhithya7617
      @gishmiadhithya7617 3 หลายเดือนก่อน +1

      @@physics-dinithaliyanage700 මොකක්ද university eka

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน +1

      ඔන්න යාලුවෝත් හම්බෙලා 🤗❤️ දෙන්නටම ස්තූතී අපිව බලනවට 💐

    • @gishmiadhithya7617
      @gishmiadhithya7617 3 หลายเดือนก่อน +1

      @@meandeurope 🥰🥰 ඔව් අනේ ඔයාගෙ වීඩීයෝ වලට ගොඩක් thanks

    • @sampathchaminda2498
      @sampathchaminda2498 3 หลายเดือนก่อน +1

      We too

  • @Oshan_Nissanka
    @Oshan_Nissanka 4 หลายเดือนก่อน +1

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      ස්තූතී අපිව බලනවට ❤️🤗

  • @jdk143
    @jdk143 4 หลายเดือนก่อน +1

    Hi, studies continue karana gaman wena city eka ekata move wena eka legit da? Issarahata prashnayak wenna puluwan da? Ex: Vaxjo uni eke study karana kenek city ekata move unoth case da?

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      University එකේ approval එක ඇතුව පමණක් city එක මාරු කරන්න කියලා මතක් කරනවා. ❤️🤗 ස්තූතී අපිව බලනවට

  • @sonaliwickckramaarachchi699
    @sonaliwickckramaarachchi699 3 หลายเดือนก่อน +1

    ❤Godak thanks. Mn italy yanna inne. Tika kalekin Sweden settle wenna kamathi. Ekata path ekak dannawanm reply karanawada.

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      Italy papers hadagatta aya Sweden evith settle wela innava. Mama hithanne work rights tiyena path ekak ethi 🤓 oyatath enna puluwan vei 🤗❤️ best of luck

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 4 หลายเดือนก่อน +2

    කොල්ලො අපේ රටේ පුද්ගලික වෛද්‍ය විද්‍යයාල සහ අනිකුත් උසස් අධ්‍යාපනය ආයතන ඇති කරන වා නම් ඔය කාටවත් විදෙශ රට වල ට යන්ට වෙන්නේ නෑ නමුත් කාලකන්නි ජේවීපියේ පෙරෙටුගාමීන් එවැනි දේවල් ඇතිකරන්ට ඉඩ දෙන්නේ නෑ,උන්ගේ ලමයින් කිසිම රැකියාවක් නොකර විදේශ රට වල ඉගෙන ගන්නෙ ,අපේ එවුන් හැමදාම මාහාපාරේ උද්ඝෝෂණ අරගල අනික ඔය රට වල ප්‍රංශය ජර්මනිය ස්පාඤ්ඤ ජාපනය රුසියාව වගේ රට වල ඉංගිරිසි බාශාව නෑ,ඒ රටේ මව් බාශාවෙන් තමයි ඉගෙන ගන්ට වෙන්නේ

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      ස්තූතී අදහසට 🤗❤️ එකතුවෙලා ඉන්න

  • @thiliniimasha3415
    @thiliniimasha3415 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      ස්තූතී අපිව බලනවට 🤗❤️ එකතුවෙලා ඉන්න

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf 3 หลายเดือนก่อน +1

    දරුවෙක් බලන්න ආවතින්දියාවෙ යන්නම්ම ඕනද

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      නෑ. ඉන්දියාවේ යන්න ඕන වෙන්නෙ දිගුකාලීන වීසා සදහා Biometrics දෙන්න, passport verification හෝ interview සදහා පමණයි. මාස තුනක කෙටිකාලීන සංචාරක වීසා වලට ඉන්දියාවේ යන්න අවශ්‍ය වෙන්නෙ නෑ 🙂 ස්තූතී අපිව බලනවට ❤️🤗

  • @physics-dinithaliyanage700
    @physics-dinithaliyanage700 4 หลายเดือนก่อน +1

    Ayye Sweden migration eken pasaport verification walata enna kiyala mail ekak aawa. Interview ekak gena sadahanak ne. E kiyanneh interview ekak nedda netnm possibility ekak teeda

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      Sorry delay වුනාට. සමහර අයට direct grant වුනහමත් interviews නෑ. Passport verification කරලා Biometrics දෙන්නත් පුලුවන්නම් දීලම එන්න. සුභ පතනවා 💐🤗❤️

  • @TharangaPriyadarshi
    @TharangaPriyadarshi 4 หลายเดือนก่อน +1

    😊😊😊

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      Thank you අපිව බලනවට 🤗❤️ එකතුවෙලා ඉන්න

  • @ravindusudharma7753
    @ravindusudharma7753 16 วันที่ผ่านมา +1

    Ayye apita language eka swedish onida part time job karanna?

    • @meandeurope
      @meandeurope  16 วันที่ผ่านมา

      Parttime jobs වලට language අවශ්‍ය නෑ. සුභ පතනවා 💐🙂 ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!

  • @RasikaRanjani-kr1gu
    @RasikaRanjani-kr1gu 3 หลายเดือนก่อน +1

    මම ඇඹිලිපිටිය . දැනට සංවර්ධන නිලධාරි කෙනෙක් විදියට රැකියාවක් කරනවා . බබාලා දෙන්නගෙ වයස අවුරුදු 6,14. අපටත් ඇවිත් දරුවන්ට පාසල් කටයුතු කරගෙන යන්න පුලුවන් වෙයිද ? අපටත් එන්න පාර කියන්න පුලුවන්ද ?

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      මම 2020 ස්විඩන් ආවේ. Immigration rules and regulations නිතර වෙනස්වෙන නිසා ඔයාලට consultant කෙනෙක්ගෙන් උදව් ගන්න එක හොද වෙයි 🤗❤️ Best wishes 💐

    • @RasikaRanjani-kr1gu
      @RasikaRanjani-kr1gu 3 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි 🙏🙏🙏

  • @rashilarathnasiri6388
    @rashilarathnasiri6388 4 หลายเดือนก่อน +1

    විඩීයෝ එක ගොඩක් වැදගත් අයියේ. Thank you. මන් වීසා apply කරලා දැන් 1 1/2 weeks වගේ. තාම මුකුත් update එකක් අවේ නැහැ. ස්වීඩන් වල නිවාඩු එහෙම තිබුණද අයියේ? ඉක්මනින්ම වීසා apply කළේ ඉක්මනින් උත්තරයක් ලැබේවි කියලා...

    • @jayananilushika
      @jayananilushika 4 หลายเดือนก่อน +2

      Oya mokakda apply karapu university eke api apply kale 4 10 wenida passport verification awa apith apply karapu yaluwo 3 denektath awa

    • @rashilarathnasiri6388
      @rashilarathnasiri6388 4 หลายเดือนก่อน +1

      Mage ekat eye awa. Mn uppsala uni walata

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      යාලුවෝත් හම්බෙලා කට්ටියට. අනේ sorry හොදේ රිප්ලයි පරක්කු වුනාට. සතුටුයි ඔයාලගේ වැඩ හරිගියා කියලා දකිද්දි. ❤️🤗 ඉතිරි ටිකත් සම්පූර්ණ කරගන්න සුභ පතනවා 💪🇱🇰✈️🇸🇪

  • @sithumpramod97
    @sithumpramod97 4 หลายเดือนก่อน +1

    Ikmanatama Sweden waladi hamuwemu 🙂

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน +1

      දකින්න ආසම විදියේ කමෙන්ට් එකක් ❤️🤗 ඉක්මනින් හම්බෙමු. සුභ පතනවා හැම දේටම 💐

  • @ravisankaliyanage1224
    @ravisankaliyanage1224 4 หลายเดือนก่อน +1

    Oyawa contact karaganne කොහොමද brother පොඩ්ඩක් kata karanna

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      අපේ facebook page එකට message එකක් දාන්න 🤗❤️ thanks for watching us

  • @RukshanAriyarathne
    @RukshanAriyarathne 3 หลายเดือนก่อน +1

    Stockholm handiya 😀

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      I will let you know ☺️ thanks brother for watching. It’s much to us ❤️🤗

  • @MadhukaPrasadi
    @MadhukaPrasadi 4 หลายเดือนก่อน +1

    Eka parak reject una kenek apahu try karama reject wenna tiyena awastawa wadida

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      මේකට බලපාන්නේ reject වුන හේතුව. Consultant කෙනෙක්ගෙන් උපදෙස් ගත්තොත් හොදයි මම හිතන්නෙ. සුභ පතනවා හැම දේම හරියන්න 🤗❤️💐

  • @seize6961
    @seize6961 4 หลายเดือนก่อน +1

    Part time jobs hoyaganna puluwan vidiyak kiyanna puluwanda?

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      Arbetsförmedlingen එකේ register වෙන්න. තව just arrived වගේ job banks තියෙනවා. ඒවාවලටත් join වෙන්න. Delivery, distribution and restaurant jobs වලට try කරන්න. ස්තූතී අපිව බලනවට ❤️🤗

  • @pubudushiran1743
    @pubudushiran1743 หลายเดือนก่อน +1

    Oyage fb link eka dannako. mata msg ekak danna oyata.

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      @@pubudushiran1743 👉 facebook.com/meandeurope.se 🤗❤️

    • @pubudushiran1743
      @pubudushiran1743 หลายเดือนก่อน +1

      @@meandeurope Thanks.

    • @pubudushiran1743
      @pubudushiran1743 หลายเดือนก่อน +1

      @@meandeurope msg ekak damma bro. poddak balanna

  • @ruchirasenevirathne1988
    @ruchirasenevirathne1988 4 หลายเดือนก่อน +1

    Hamadama wage❤❤❤❤❤

    • @meandeurope
      @meandeurope  3 หลายเดือนก่อน

      ❤️❤️❤️