නුදුරේම රටින් යන මුතුරාජා ළඟට ඇවිත්...කන්දෙ විහාරයේ හිමි කළ හෙළිදරව්ව...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    #AdaDerana #TvDerana #FacebookLive #Live #FBLive #SriLanka #SriLankaNews
    » Subscribe to Ada Derana: bit.ly/2UXSHQ2
    » Watch the latest from Ada Derana: bit.ly/3t1BwcY
    » Ada Derana සිංහල
    WEB: sinhala.adadera...
    FACEBOOK: / sinhala.adaderana.lk
    TWITTER: / adaderanasin
    INSTAGRAM: / adaderana_sinhala
    TIKTOK: / adaderanasinhala
    » Ada Derana English
    WEB: www.adaderana.lk
    FACEBOOK: / adaderana
    TWITTER: / adaderana
    INSTAGRAM: / adaderana_english
    TIKTOK: / adaderana
    » Ada Derana தமிழ்
    WEB: tamil.adaderan...
    FACEBOOK: / deranatamil
    TWITTER: / adaderanatamil
    INSTAGRAM: / adaderana_tamil
    TIKTOK: / adaderana_tamil
    » Telegram: t.me/AdaDerana...
    » Viber: bit.ly/3gH7QwB
    » News Alerts on your mobile: goo.gl/lnsVyc
    » Mobile App:
    GOOGLE PLAY: goo.gl/42v9Jl
    APP STORE: goo.gl/TV9Yls
    #adaderana #derananews #adaderananews

ความคิดเห็น • 495

  • @LLLaa282
    @LLLaa282 ปีที่แล้ว +78

    මුතු ඔයා යන්න ඔයාගේ ගෙදරට. සතුටින් ඉන්න . අපි ඔයාට ආදරෙයි .

  • @shashikaladhilhani5480
    @shashikaladhilhani5480 ปีที่แล้ว +103

    ජාතියක් විදියට ලැජ්ජා වෙන්න ඕනෙ අපි. තෑගි දීපු සතා ඒ මිනිස්සු ආයෙමත් කෝටි ගානක් වියදම් කරලා අරගෙන යන්න හදනවා .

    • @graetajanat305
      @graetajanat305 ปีที่แล้ว

      0 volliumm

    • @angelsilva3727
      @angelsilva3727 ปีที่แล้ว +6

      ලොව පුරා හිගා කන අපිට මොන ලැජ්ජාවක්ද?

    • @sriyanikumarasinghe868
      @sriyanikumarasinghe868 ปีที่แล้ว +7

      හොඳම තීරණයක් නේද? නැත්නම් අපා දුක් විඳල මැරිල යනවා.

  • @tkhit4867
    @tkhit4867 ปีที่แล้ว +7

    මේ සතාට වද දීපු එක ඇත්ත කතාවක් නම් සිවුරු පොරවගෙන බුදුරජානන් වහන්සේගේ නිර්මල ධර්මයට අපහස කරනවා මදිවට මේ වගේ අහිංසක සතුන්ට හිංසා කරලා මුං කරගන්ත මේ පව් වලට විපාක දේවදත්තට සිදුවෙච්ච දේටත් වඩා අන්ත වෙන්ඩ ඕන..හැම දෙයක් දිහාම ස්වභාව ධර්මයා හරි ඉවසිල්ලෙන් බලාන ඉන්නෙ .. ඒ ඉවසීම පැනපු දවසට වැරදි කාරයින්ට දඩුවම් දරාගන්ඩ බැරි වෙයි.. මුතුරාජා පුතේ මේක හරි ලස්සන රටක්..පුණ්ය භූමියක්. ඒත් ඒකේ පවට ඉපදුන කාළකන්නියෝ කීප දෙනෙක් අතින් ඔයාට වුණ හැම වේදනාවකටම රට වැසියෙක් විදියට මම ඔයාගෙන් සමාව ඉල්ලනවා..ඔයා ඔයාගෙ මව් බිමේ පරිස්සමට ඉන්න.. අපේ රට මව් බිම වෙච්චි සත්තුත් අද මේකෙ දුක් විදිනවා..😢😢😢

  • @pabasarapabasara7072
    @pabasarapabasara7072 ปีที่แล้ว +90

    දැන් මොනව කීවත් වැඩක් නෑ .ඒ සතා ගෙනියන එකමයි හොද . දළදා සමිදුන්ගේම පිහිට ආරක්ෂාව ලැබේවා මුතු රාජානනි...🙏🙏🙏❤

    • @sriyanikumarasinghe868
      @sriyanikumarasinghe868 ปีที่แล้ว +3

      දැන් කියන්න බොරු කරුණු ටිකක් හදාගෙන. කවුරුත් පිළිගන්න එකක් නෑ.තායිලන්ත රජයට පිං.

  • @surangafernando3100
    @surangafernando3100 ปีที่แล้ว +74

    මේ කාලකන්නි රටට ආපහු එන්නෙ නැතුව එහේම දිවිගෙවන්න වාසනාව ලැබේවා ඇත් රජුනි

    • @kamanikoswatta2318
      @kamanikoswatta2318 ปีที่แล้ว +12

      තමන් උපන් රටට කාලකන්නි කියන්න එපා අ⁣පේ රටේ ජීවත් වන මිනිස්සුයි වැරදි කරන්නේ . අපේ රට හැම අතින්ම වාසනාවන්ත රටක්. සැමදා දිනේවා මගේ මව්භූමිය 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰

    • @KaviKavi-bg1sk
      @KaviKavi-bg1sk ปีที่แล้ว +5

      රට කාලකන්නි නෙවෙයි රටේ ඉන්න මිනිස්සු කාලකන්නි මගෙ මාතෘ භූමිය තරම් වාසනාවන්ත රටක් නෑ කොහෙවත් ❤

    • @RaniRani-fe8dr
      @RaniRani-fe8dr ปีที่แล้ว +1

      upan ratata kalakanni kitanna apa me ratata sibadahamin labunu dekinwath deyak karaganna bari nikamunta kalakanni kitanna ona

    • @adkherath9102
      @adkherath9102 ปีที่แล้ว +1

      Kalakanni rata neme rate jiwath wena minis wes gath thirasanuntath antha saththu

  • @anuruddaanurudda8936
    @anuruddaanurudda8936 ปีที่แล้ว +53

    අපේ රටේ පෙරහැර වලට සම්බන්ධ වෙලා ඔයා ගොඩක් කුසල් රැස්කරගෙන ඇති. ලෝකෙ කොහේ හිටියත් සියලු දෙවි දේවතාවන්ගේ පිහිට ආරක්ෂාවෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයම උදාවේවා ඇත්රජුනි. ♥️🐘

    • @kusumpatabandge1328
      @kusumpatabandge1328 ปีที่แล้ว +3

      Udara eth rajuni loke kohe hitiyath nirogiwa sathutin inna. Harima dukai

  • @prameethaperera8491
    @prameethaperera8491 ปีที่แล้ว +58

    මුතු සියලූ දේවී පිහිටයි ඔයාගේ පව්‍ ඉවරයි. ඔයායන්න සතුටින් ඉන්න. ඔයාගේ මව් රටේ.

  • @lara7447
    @lara7447 ปีที่แล้ว +51

    බේස ගනයා බඩ යටින්න් රිංගෝලම දවසකට 20000 වැඩීය හම්බ කරනවා O/l A/L කාලෙට තව වැඩී
    ඔය එහෙමත් හම්බකරපු සතාව බලාගත්ත හැටි තමා

    • @sarigama9472
      @sarigama9472 ปีที่แล้ว +1

      😂😂😂 ammapa

    • @PrasadNanayakkara-eu9fn
      @PrasadNanayakkara-eu9fn ปีที่แล้ว

      බේස ගනයගේ මූනෙ තක්කඩිකම වෑහෙනවා බුදු සසුනට වන කරනනේ තම්බිලාවත් දෙමල හෝ කතෝලික අය නෙමේ මුන් තිරිසන් ගනගෙඩි

    • @respectme_11
      @respectme_11 ปีที่แล้ว

      හාමුදුරුවෝ බලෙන්ද බඩ යටින් උබලව යවන්නෙ 😂😂🖕

    • @lara7447
      @lara7447 ปีที่แล้ว

      @@respectme_11 බලෙන් මගුලක් නෙවේ කහකඩ බල්ලො ඒ සතාට හෙන්ඩුවෙන් ඇන ඇන සංසුන් කරලා දවසම ඒ කොංක්‍රීට් එකේ තියාගෙන සල්ලි අරං බඩ යටින් යවනවා උඹ මාගල්කන්දෙගෙ ගල් කොල්ලෙක් උනාට අපි මොනා කරන්නද

  • @Ayshu2018
    @Ayshu2018 ปีที่แล้ว +16

    අපේ රටේ මිනිස්සු ගැනවත් ‘අපේ රටේ බලධාරීන් මේ විදියට සලකන්නෙ නැතිකොට’අලියෙක් ගැන මෙච්චර හොයලා බලලා කටයුතු කරන එකෙන් තේරෙනවා තායිලන්තෙ ඉන්නෙ මොන වගේ මිනිස්සුද කියලා’අන්න නියම බෞද්ධ රටවල්’ඒ ඇත් පැටියගෙ වාසනාව❤මටනම් හිතට මහා ලොකු සතුටක් දැනුනා ‘කොහොම උනත් අපේ රටේ කෘර මිනිස්සුන්ගෙන් ඈත් වෙලා යන එකම ඇති’🐘එයා පිං කදක්❤❤❤❤❤

    • @madumadu9290
      @madumadu9290 ปีที่แล้ว

      කිසිම දිනයක මෙවැනි විහාරස්තාන වලට මෙවන් ඇත් රාජ්‍යකු තියා මොනම සතෙකුවත් නොදි සිටිමට සැම රජයක්ම වගබලාගත යුතුයි අපෙ රටෙ කිර්තිය හැල්ලු කරපු තවත් එක් අවස්තාවක් ....ඇත් රජුනි සුබ ගමන්

    • @dededede174
      @dededede174 ปีที่แล้ว

      ฑูตพลายสุรินทร์ของคนไทยอยู่ความอุปถัมภ์ของพระมหากษัตริย์ไทยต้องได้รับการรักษาดูแลสุขภาพอนู่ที่ไทยตลอดชีวิตเพราะยาดเจ็บมากเหบือเกินยากที่จะส่งกลับไปให้ได้รับทุขทรมารอีกแล้ว

  • @MeowWoof197
    @MeowWoof197 ปีที่แล้ว +17

    රටින් තෑගි ලැබුන කෙනාට මෙහෙමනම් අපේ රටේ අහිංසකයන්ට කොහොම ඇද්ද මුතුරාජා ඇත් රජුනි නැවත ලංකාවට නම් එන්න එපා

  • @inokalasanthi-pn1nk
    @inokalasanthi-pn1nk ปีที่แล้ว +65

    බයිලා කිව්වා ඇති.ඇත්රජුනි...යන්න ඔබේ පින්බිමට.මේ පවුකාර මුසාකෙලින එවුන්ගෙන් මිදී.ජාතියක් ලෙසින් සමාවන්න රජුනි...තෙරුවන් සරනයි.දීර්ඝායුෂ වලඳන්න උපන් දේශයට ගොස්....

  • @dsjayasinghe211
    @dsjayasinghe211 ปีที่แล้ว +32

    මුන්ට අලින්ගේන් ඇති වැඩක් නැහැ හොරකම් කරන්න ඩොලර් ලැබුනොත් ඇති

  • @swarnamalifernando2333
    @swarnamalifernando2333 ปีที่แล้ว +3

    හොඳින් රැක බලා ගත්තා නම් හාමුදුරුවනේ තායිලන්ත රජය කෝටි ගනනක් වියදම් කරලා ඒ රටට ගෙනියන්නෙ නැහැ නේ.බොරු බයිලා එපා හාමුදුරුවනේ ..මූතූ ඔබට තෙරුවන් සරනයි ඉක්මනින් සුවය ලැබේවා 🙏🙏🙏

  • @AjithSampath-ub5cf
    @AjithSampath-ub5cf ปีที่แล้ว +145

    ඔබ වහන්සේට පැවරු වහාමඒ වගකීම ඔබ වහන්සේ අතේ දැන් බොරුවට බයිල කියනවා

    • @depanikumari961
      @depanikumari961 ปีที่แล้ว +14

      අනේ ද කියන්නෙ. තවත් බොරු කියනවා. ඇස් ඉදිරි පිටම හොදට බලලා තියෙන හැටි පෙනවා

    • @jayanthabandara4044
      @jayanthabandara4044 ปีที่แล้ว

      @@depanikumari961 l0

    • @ksenevirathne6604
      @ksenevirathne6604 ปีที่แล้ว +7

      මුසල හාමුදුරුවෝ මුං සල්ලි පෙරේතයෝ.කිසිම දයාවක් කරුණාවක් නැහැ.දරුවෙක් වගේ බලාගත්තලු සතා දීල තියෙන්නෙත් සල්ලි අරං.ඕකට කියල දෙන්න කවුරුත් නැද්ද සල්ලි වලට වඩා චීවරය දාගත්ත අයට වැදගත් වගකීම් යුතුකම් තියෙනවා කියලා.

    • @ShanthiPadaya
      @ShanthiPadaya ปีที่แล้ว

      Amulika boru kiynnea

  • @a.d.604
    @a.d.604 ปีที่แล้ว +28

    කන්දේ විහරේ හාමුදුරුවන් දැකීමත් අප්පිරියයී

    • @thusharadamayanthi1335
      @thusharadamayanthi1335 ปีที่แล้ว +6

      ඔව් ඔව් ඒක ඇත්ත පේන්නේ නැද්ද දුෂ්ට පෙනුම චිහ් විතරක් හොර ගණ ගෙඩිය.

    • @ven.weerakodiyanenandarath2673
      @ven.weerakodiyanenandarath2673 ปีที่แล้ว

      @@thusharadamayanthi1335 yes yes they are the people who f**ked your mother also. bitch go elsewhere

  • @blackwild1140
    @blackwild1140 ปีที่แล้ว +20

    පන්සල ඉස්සරහම තියාගෙන මේ සතා විකුණාගෙන කෑවා 😡

    • @user-if8co1fg8t
      @user-if8co1fg8t ปีที่แล้ว +2

      ඒකනම් ඇත්ත සතා දවසම හිටගෙන ඉන්නේ මමත් දැකලා තියෙනවා පන්සලේ ඉදිද්දී මිනිසුන් අලියාගේ බඩ යටින් යවලා පොටෝ ගන්නවා

  • @dsjayasinghe211
    @dsjayasinghe211 ปีที่แล้ว +28

    සලකන්නෙ නැති තිරිසන්නු ලග ඉන්න වට වඩා හොදයි අරන් යන එක

  • @priyandaniwitharana1554
    @priyandaniwitharana1554 ปีที่แล้ว +22

    ඇතාගෙන් කොච්චර සල්ලි හෙව්වාද?
    පේනවා උත්සහය . 😡😡😡.
    අහිංස්ක සත්තුන්ටත් හැගීම් තියෙනවා😭😭😭

  • @yamunapathminidasanayaka4041
    @yamunapathminidasanayaka4041 ปีที่แล้ว +37

    කන්දෙ විහාරය අලි ඇතුන් පූජා කිරීමට එතරම් අවශ්‍ය තැනක් නෙමෙයි.පාලකයන්ට හිතෙන විදියට
    අවශ්‍ය තැනටයි, අවශ්‍ය නොවන තැනටයි දුන්නහම වෙන්නේ ඕකයි.සැබෑ බෞද්ධයන්ට නොගැලපෙන ලෙස කන්දෙ වීහාරේ ඇතා තියාගෙන මිනිස්සු බඩ යටින් යවමින් විකාර මනස්ගාත කිරීම පිළිබඳව විහාරය භාරකාර අය හා ඒවා පසු පස සරණක් නොමැති අය සේ ගිය අඥාණ ජනයාද මේ පිළිබඳව ලැජ්ජා විය යුතුය. මුතුරාජා වැනි බොහෝ හස්තීන් බුදු සසුනේ වැඩ සදහා (පෙරහැර කිරීම වැනි ගෞරවණීය කටයුතු සදහා)විදේශ වලින් ලබා දෙන මෙම හස්තීන්,විවිධ තැන්වලට පාලකයන් ලබා දෙමින් අවසානයේ බෞද්ධ සාරධර්ම වලින් බැහැරව අහිංසක සතුන්ට කරන මේ නොමනා ක්‍රියා ගැන ද ඔවුන් ලැජ්ජා විය යුතුය.

    • @nayananandani4400
      @nayananandani4400 ปีที่แล้ว

      Muriel Kanda Viharayat a Dunna Chandigarh

    • @renukare8154
      @renukare8154 ปีที่แล้ว +1

      whisky madam දන්න සංස්කෘතිය එයානේ දුන්නේ .

  • @minoshakodikara3682
    @minoshakodikara3682 ปีที่แล้ว +7

    යන්න.ආපහු එන්න එපා.එන්නත් එපා.
    මුතු රාජා ඔබට සුභ අනාගත නිදහස් ජීවිතයක් ලැබිණි.බුදු සරණයි.

  • @sudathab
    @sudathab ปีที่แล้ว +21

    මේ කතාව දැන් අවුරුද්දකට වැඩිය TH-cam එකෙත් තිබ්බා.එත් මේ ගණ මුදලාලිලාට තවත් බොරු කියන්න ලැජ්ජාවක් නෑ

    • @thusharadamayanthi1335
      @thusharadamayanthi1335 ปีที่แล้ว +2

      ලැජ්ජා තිබුණානම් ඔහොම එයිද සතා බලලා කෙබර කියන්න

    • @nayananandani4400
      @nayananandani4400 ปีที่แล้ว +1

      Aana ganayooooi

  • @samankumara883
    @samankumara883 ปีที่แล้ว +24

    දැන් බොරැ බයිලා ගහනවා.🥲🥲🥲🥲🥲🥲🥲🥲

  • @sumuduhewage3695
    @sumuduhewage3695 ปีที่แล้ว +11

    ගන තඩියා , රටේ නමත් කෑවා , බෞද්ධයන්ගෙ නමත් කෑවා,,

  • @gampalagemanelfonseka3301
    @gampalagemanelfonseka3301 ปีที่แล้ว +3

    අනෙ යන්න බයිලා කියන්න නැතිව ඇත් රජු හොඳට බැලුවානම් මෙ දෙ වෙනවාද?
    ඇත් රජුනෙ ඔබට ශුබ ගමන්!
    ඉතාමත් ඉක්මනින් ඔබට සම්පුර්ණ සුවය ලැබේවා !
    මෙ දුශිත, රටට ආයේ එන්න එපා.

  • @chandanapushpakumara9100
    @chandanapushpakumara9100 ปีที่แล้ว +11

    මුතු රාජා ඔබට ගොඩක් පින් ලංකාවේ පෙරහැරවල් වලට සහභාගි උනාට ඔබට ගොඩක් ආදරෙයි ඔබ යන එක දුකයි නමුත් මේ දූෂිත මිනිස්සුන්ගෙන් මිදිලා යන්න එක ගැන මට සතුටුයි අපේ ජාතිය වශයෙන් අපි ලැජ්ජ වෙනවා මොකද දේශපාලඥයෝ මේ රට මංකොල්ලකාලා තියෙන්නෙ

    • @patcharinpoonkla559
      @patcharinpoonkla559 ปีที่แล้ว

      Thank you so much.
      Love you love people Sri Lanka🙏💟💟💟💟Frome people Thailand🙏

  • @Panaputra
    @Panaputra ปีที่แล้ว +16

    😂 යකෝ, එතකොට මේ උන්නාන්සෙ කියන විදිහට වැරදි කරල තියෙන්නෙ පශු වෛද්‍යවරු. පන්සලෙන් කිසි වරදක් වෙලා නෑ.😂

  • @meegodagenk2614
    @meegodagenk2614 ปีที่แล้ว +16

    සැළකිල්ල වාඩිවෙලා සතාව මැරෙන්න වැටිල ඉන්න කොට බේරගන්න ආව අයට පිං

  • @user-rr3zf6jf3n
    @user-rr3zf6jf3n ปีที่แล้ว +12

    ඝනයා තමයි ඔක්කොම ටම වග කියන්න ඕන අලියව විකුනං කාලා

  • @user-gr2jv4ng1d
    @user-gr2jv4ng1d ปีที่แล้ว +28

    ඉක්මන් සුවය ලබා .
    දළදා සමිදු පිහිටයි .
    මුතු රාජා ඇත් රජුනි 😢 .

  • @shamaleeyasith8908
    @shamaleeyasith8908 ปีที่แล้ว +22

    ඇත් රජුනි ඔබ යන්න ඔබට දලදා සමිදු පිහිටයි

  • @rajithakumari4636
    @rajithakumari4636 ปีที่แล้ว +13

    ඔයාට දළදා සමිඳු පිහිටයි මුතු රාජා
    ඔයා යන්න මේ නපුරු මිනිස්සුන්ගේන් මිදිලා

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 ปีที่แล้ว +25

    පරිස්සමෙන් යන්න මුතු.දලදාසමිදු වැඩ ඉන්නවා ඔබසමග ගමනාන්තය දක්වාම.බුදුසරණයි මුතු .

  • @k.kmolagoda8550
    @k.kmolagoda8550 ปีที่แล้ว +28

    මේ අමන චීවරධාරියා සියල්ලට වග කිව යුතුයි

    • @quintusfernando7396
      @quintusfernando7396 ปีที่แล้ว +2

      Hora Ganai ***
      Ganinnasela Palawa Hariw ****

    • @rajithasamarasinghe2682
      @rajithasamarasinghe2682 ปีที่แล้ว +3

      @@quintusfernando7396
      Jesuge ballek neda?

    • @quintusfernando7396
      @quintusfernando7396 ปีที่แล้ว +1

      @@rajithasamarasinghe2682
      Dharma Sangayanawak Awashyai (***)

    • @thusharilanka8081
      @thusharilanka8081 ปีที่แล้ว +2

      Budhagame un suwamin wahaselata ohoma apahada kaddhi.anith agam wala monawa nokiyaidha..basawe weradhdha thamai.

    • @quintusfernando7396
      @quintusfernando7396 ปีที่แล้ว +1

      @@thusharilanka8081
      Hora Ganinnanse***
      Budunta Dala Ethhu Keedenk ***
      Hitiyada Bolan ?***

  • @tharindukarunaratne886
    @tharindukarunaratne886 ปีที่แล้ว +6

    හැකිනම් මුතු රාජා ඇත් රජානන්ව තායිලන්තය ලබා දී ලොකු හාමුදුරුවන් ව පරිවසෙට බාරදෙන්න.

    • @thusharadamayanthi1335
      @thusharadamayanthi1335 ปีที่แล้ว

      Pariwaseta නෙමේ අපායට බාර දෙන්න ඕන

  • @ggdk2808
    @ggdk2808 ปีที่แล้ว +3

    නැවත කන්⁣දෙ විහාරෙවත් ලංකාව දිහාවත් බලන්න එපා මුතුරාජ

  • @samanthisamanthi7563
    @samanthisamanthi7563 ปีที่แล้ว +74

    ඔයාගේ රටට ගිහින් සතුටින් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබ ජීවත් වෙන්න ඇත් රජුනි.....ඒ හාමුදුරුවන් බොරු කියන බව මූනෙන්ම පේනවා ...ආදරෙන් සෙනෙහසින් බලා ගත්ත නම් කෝටී ගානක් වියදම් කරලා තායිලන්තයට ගෙනියයිද..

    • @nishantha1422
      @nishantha1422 ปีที่แล้ว +6

      බොරු තමා කියන්නේ .

    • @u_s_s_vlogs
      @u_s_s_vlogs ปีที่แล้ว +3

      anika dakke ndd ara podi hamudurwuo dala 2ka uda idagena onchili padinawa.. dala 2 qwata ekath dath 2kne.. e hamuduruwo podi qwata punchi lmyek nweine.. 50kgwath bara athi.. e sathage dala 2kata ek kochchr loku barakda.. me pansal walatai gewal wala hadannai dila thiyena ali aththu gana mita wada hoyala blnn one.. oy saththuntath monw karanwd dan na mun...

    • @nayananandani4400
      @nayananandani4400 ปีที่แล้ว

      Sahatika Aathta

    • @sriyanikumarasinghe868
      @sriyanikumarasinghe868 ปีที่แล้ว

      ඔව්නෙ.නැත්නම් ඔයදේ කියන්න මෙපමණ කල් ගත්තෙ ඇයි.

    • @shanthidhammika8978
      @shanthidhammika8978 ปีที่แล้ว

      ​@@u_s_s_vlogsmatath eka alluwe naa.

  • @prabapraba3178
    @prabapraba3178 ปีที่แล้ว +17

    පවු දෙයියනේ..හාමුදුරුවෝ වගකියන්න ඕනි.

  • @asokaprincyalagiyawadu368
    @asokaprincyalagiyawadu368 ปีที่แล้ว +12

    සතාට දුක් දීලා දුක් දීලාදැන් තමයි බොරුවට.බොරු කීම පාපයක් නේද.

  • @malithanuranga9262
    @malithanuranga9262 ปีที่แล้ว +16

    අහෝ මහනායක නොදුටු මොක් පුර...

  • @ven.mulleriyavedhammathusi126
    @ven.mulleriyavedhammathusi126 ปีที่แล้ว +9

    සත්ව වේදීන්ගෙන් කරන ඉල්ලීම නම් ආයෙ මෙවැනි ස්ථාන වලට කිසිසේත් ම සත්වයන් ලබා ගැනීමට ඉඩ දෙන්න එපා

    • @nishantha1422
      @nishantha1422 ปีที่แล้ว +1

      දේශපාලඥයන් නිසා මේ රට හදන්න බෑ .සෑම දේටම දේශපාලඥයන් හවුල් .සේරමට මුල සල්ලි .අම්මා තාත්තා උනත් විකුනයි සල්ලි නිසා අපේ හාමුදුරුවනේ

  • @DulinaHarishchandra
    @DulinaHarishchandra ปีที่แล้ว +22

    දළදා සමිඳු පිහිටයි මුතූ 🙏🙏🙏😢😢😢😢

    • @SiriKumarasadarathneMduiyansel
      @SiriKumarasadarathneMduiyansel ปีที่แล้ว +1

      Ma mahayanikayan ma ayata thiyanna Raga,dasha,mohaya,-a. 3 dorain winasa wala ,budunga rata hari dahama dakkanam ma sathunta ohoma wanna naha ,siyalu baudayantgan ellana attha dahama ,attha maga nawana maga Dan mathuwala thiyanna ,ayata anugatha wanna 🙏🏿

  • @kumudukumari6581
    @kumudukumari6581 ปีที่แล้ว +10

    අපේ දේ රැක ගත්තේ නෑ.කන්දවිහාරේ සල්ලි හම්බකරනවා විතරයි ...පව්

  • @ranjithanura520
    @ranjithanura520 ปีที่แล้ว +7

    කැලේ ඉන්න අලි පැටව් ටිකයි හීලෑ අලි ටිකය් අපිට් බේරගන්න වෙල තියෙන්නෙ පන්සලේ ඉන්න මුදලටකෑදර චීවරදාරියා ගෙනුයි ගන්ජා ගහන ඇත් ගොවුවන් ගෙනුයි.

  • @shamashudagama8194
    @shamashudagama8194 ปีที่แล้ว +45

    මුන්ට දානෙවත් දෙන්න එපා

    • @thusharadamayanthi1335
      @thusharadamayanthi1335 ปีที่แล้ว +3

      ඔව් දානේ දෙන්න හොඳ නෑ තමයි

    • @ven.weerakodiyanenandarath2673
      @ven.weerakodiyanenandarath2673 ปีที่แล้ว

      @@thusharadamayanthi1335 immediately see a psychiatrist to cure your psycho. filthy bitch

    • @neelanthibongso507
      @neelanthibongso507 ปีที่แล้ว

      Pare sathunta denna. Un badaginne pipaasaye inne. Eyata 9bawa mavu deviyan daruwekutawath ashiriwarda karai. Mama godak sathunta kaakakanta lenunta kurullanta dawasalata 2 parak kanna denawa. Niwaduwakatawath daala yanne naa. Loku parithiyagayak karanne. Samaharak mage ashiriwarda ema nisa kiyala wishwasa karanawa. Ape rate biho sulu denai sathunta anukampa karanne. Wadi hariyak karanne satunta napuru kam. Uda deiyo sharpa karai. Manushshayage hitha unu wenna ohne. Api sathan yakku nevei ne. Arwesha kattiya satunta napuru kam karanawa. Ape rate ballo puso ...hodin balaganna. Ape udav ohne. Waradhi kalath , ivasanna. Eh notherena saththu. Gandhi mathi thuma kiuwa rate m8nissunge thathwaya balaganna puluwan kiyala sa5huta salakana widhiyen. Apita badagini thibahawa wedanaawa therealna widhiya thamaiul untath dannenene.

    • @ven.weerakodiyanenandarath2673
      @ven.weerakodiyanenandarath2673 ปีที่แล้ว +1

      Nodakin pawkaraya

    • @gamagegamage8986
      @gamagegamage8986 ปีที่แล้ว

      ඇත්තමයි...

  • @janakikaralliyaddenavaratn8545
    @janakikaralliyaddenavaratn8545 ปีที่แล้ว +4

    කන්ද විහාරය ට බලු පැටියෙක් වත් දෙන්න නරකයි. හාමුදුරුවන්ට සතා ගෙ දුක දකින්න අවු. 4ක් ගියාද ? අනේ සතාගෙ ගමන නම් නවත්තන්න එපා. අමාරු ගමනක් දුක විදගෙන හරි යන්න.

  • @priyanthapiyasili8474
    @priyanthapiyasili8474 ปีที่แล้ว +2

    මේ පවූකාර උන් එක්ක ඉන්න ඕන නෑ තමා ඔයා යන්න හොදින් සනීප කරගෙන එන්න එපා ආයෙ මේ රටට

  • @harshanirajapaksha9284
    @harshanirajapaksha9284 ปีที่แล้ว +14

    චමුදිතගෙ වැඩසටහන බැලුවාම කතාව දැනගන්න පුළුවන්

  • @sriyakumari4314
    @sriyakumari4314 ปีที่แล้ว +5

    යන්න මුතු theruwan saranai පුතේ ඔයාට ......ඔයාගෙ අම්මා තාත්තා ....එහෙ බලාගෙන ඇති ....පරිස්සමෙන් යන්න සතුටින් ඉන්න .....mea ahisakayaa වෙනුවෙන් මහන්සි වෙන හැමෝටම theruwan saranai මුතු ඔයාට ඉක්මනින් සුවපත් බව ලැබේවා theruwan saranin

  • @sharmilafz2647
    @sharmilafz2647 ปีที่แล้ว +9

    සත්තු විතරක් නෙවෙයි මිනිසූත් ලංකාව අත්හැර යනවා ලංකවට වෙච්ච. දෙයක්

  • @indikagamage8580
    @indikagamage8580 ปีที่แล้ว +6

    අපේ රටට මොන සම්පතක් ලැබුනත් ඔහොම තමයි සලකන්නේ.මුතූ ඔබට සුබ ගමන්.තුනුරුවන් සරනය්

  • @pramithsandamal1794
    @pramithsandamal1794 ปีที่แล้ว +6

    මෙයා කියන බොරු🤭🤣🤣🤣හාමුදුරුවනේ බොරු කියන්න එපා 🤣🤭🤣🤣🤣

  • @manjulaliyanage9551
    @manjulaliyanage9551 ปีที่แล้ว +2

    කාලකන්නි සතාට මෙච්චර දෙයක් වෙනකම් බලන් හිටිය හැටි මූන් මනුස්සයෝ වෙන්න බෑ ..දැන් නහයෙන් අඬ පල්ලා .ඇත්රජු ඔබට සුභ ගමන් 🙏

  • @depanikumari961
    @depanikumari961 ปีที่แล้ว +4

    අර ගිරව් දෙන්නාගේ කතන්දරේ වගේ කන්ඩුලයි මුතු රාජායි. නරක අය ලගට ගිය මුතු රාජාට උන දෙත්. හොද අය ලගට ගිය කන්ඩුල ඉන්න විදිහත්

  • @Zzzzzzddddd517
    @Zzzzzzddddd517 ปีที่แล้ว +6

    මෙච්චර වටිනා සම්පතක් අපේ රටේ උන්ට රැකගන්ඩ බැරිවුනා නේ

  • @sisirasenarathna6189
    @sisirasenarathna6189 ปีที่แล้ว +5

    මුතු ඔයා ගොඩක් කල් ජීවත් වෙන්න පිං කරලා.දෙරුවන් සරණයි !!!

  • @tharuwasala2814
    @tharuwasala2814 ปีที่แล้ว +5

    මෙිි ගමේ මිනිස්සු වත් දැක්කෙ නැද්ද මෙි අහිංසක සතාට තරපු හිංසනය

  • @brienrajapaksha
    @brienrajapaksha ปีที่แล้ว +9

    නිදුක් නිරෝගී සුව ලැබේවා.!!! Muthu Raja Athwayata 🙏🙏🙏

  • @deelakabandara5190
    @deelakabandara5190 ปีที่แล้ว +4

    කැලනි කන්ඩුල ඉන්න ලස්සන බලන්න 🤗 හැදී වැඩුනු සිරුරක් කොල්ලුපිටියේ මහින්ද සන්ගර්ක්කිත හාමුදුරුවො කොච්චර හොදට ඇතාව බලාගන්නවද දැන් දවස් හතරක් කතරගම දෙවි හාමුදුරුවො වඩම්මනව ❤️

  • @nishantha1422
    @nishantha1422 ปีที่แล้ว +5

    අපේ හාමුදුරුවනේ මිනිස්සු විඩීයෝ කරපුවා අපි දැක්කා .ඒ කීවේ සතාට හින්සා කරන ඒවා .ඒවා බොරු නෙමේ නේ.අනික එහෙනම් මේ සතා ඇයි අරගෙන යන්න තීරනය කලේ ????????? හාමුදුරුවන් හොදට බලාගත්ත නිසා නේ 😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁 එක දේකට පින් මරලා දළ දෙක ගත්තෙ නැති එකට .තව ටිකක් හිටියනන් ???????? ඒ රටේ හොදම සම්මානය ඔබ වහන්සේ ට පිරිනමනවා කියලා ආරන්චියි .😁😁😁 ඇතා ඉස්සරහා බොරු කියලා ඇතා පහර දුන් නෑ ඒ ගැන සතුටු වෙන්න හාමුදුරුවනේ .

  • @bnimy
    @bnimy ปีที่แล้ว +9

    මේ කාලකන්නින්ගෙන් මිදිලා.. උබ ඉපදිනු මව් රටට පලයන්

  • @idunilpiyankara8800
    @idunilpiyankara8800 ปีที่แล้ว +7

    අපේ රටෙි අය ගැන කියලා වැඩක්නෑකමන් නෑඑ් සතා හොදින් ඉදියිඋගේ රටට ගිහින්

  • @darshanaprasanna4729
    @darshanaprasanna4729 ปีที่แล้ว +7

    මේ ගෙඩියාා තමයි කෙලියේ
    අලියට 🦌🦌🦌🦌

  • @nisansalawellappuli-hf9qk
    @nisansalawellappuli-hf9qk ปีที่แล้ว +2

    මුතුරාජානෙනි ඔබ බුද්ධ සාසනය වෙනුවෙන් කල මෙහෙය අපරිමිතයි.පින්වත් ඇත් රජුනි ඔබට මගේ නමස්කාරය වේවා.ඔබට ඉක්මන් සුව රජුනි.මගේ මාතෘ භූමියට ඔබ නැති වන අඩුව කොහොම පුරවන්නද?ඔබට නිවන් අවබෝධය බොහෝ උර නොම වේවා!!!.🙏🙏🙏

  • @samankumara-jl9wm
    @samankumara-jl9wm ปีที่แล้ว +19

    පරිසම්න් ඉන්න මුතු ඔයා අපිට මැණිකක්

  • @sujasuja3318
    @sujasuja3318 ปีที่แล้ว +5

    යන්න මුතු බුදු සරනයි පරේස්සේමේන්

  • @ractsr7797
    @ractsr7797 ปีที่แล้ว +6

    හාමුදුරුවන්ගෙ income source එක 😢

  • @jayalaludagepalage9472
    @jayalaludagepalage9472 ปีที่แล้ว +5

    මුං තනිකර ව්‍යාපාරික සිව්රැහොරැ .....

  • @bacab6187
    @bacab6187 ปีที่แล้ว +3

    ඔය කියන විදිහට බලාගත්තනම් ඔය සතාට අද ඔහොම වෙන්නෙ නෑනෙ හාමුදුරුවනේ..

  • @vidulaudev3693
    @vidulaudev3693 ปีที่แล้ว +3

    දරු සෙනහසින් බලාගත්ත නම් ඇයි ඇතාගේ කකුලේ අමාරුව තියද්දිම පෙරහැරවල් වලට යැව්වේ. පව් ඒ සතා . 😢😢 . කකුල හොද උනාම පෙරහැර වල් වලට යවන්න තිබ්බා නේ ..

  • @sameerakiri
    @sameerakiri ปีที่แล้ว +4

    කෙප්ප නොකියා දැන්වත් මහන වෙන්න ලොක්කා

  • @wannaratrungmee8130
    @wannaratrungmee8130 ปีที่แล้ว +5

    ตอนนี้ the. King. รับพลายศักดิ์สุรินทร์ อยุ่ในความดูแลแล้ว.พระองค์มีจิตใจสูงส่ง.ประชาชนรักพระองค์ท่าน.เพราะท่านมีความเมตตา.ไม่ว่ากับประชาชน.หรือช้าง

  • @upendraindrajith8679
    @upendraindrajith8679 ปีที่แล้ว +6

    හොර ගනයා තොට හෙන හතම ගහපිය

  • @littleangel1555
    @littleangel1555 ปีที่แล้ว

    ඔය දළ ඔයාගේ ජිවිතයට ලොකු අවදානමක් මේ රටේ.පිනකට ඔබව දෙව්යො රැකගත්තා.සමහරවිට ඔය ගෙඩි නිසා ඇතා මැරුණා කියලා දළ දෙක මිසින් වෙයි කෘතීම දළ ඇවිත්.රුවන්වැලිසෑයට වුනා වගේ.ඔබට් දාළදා හිමි සරණයි ඇත් රැජුණි.මිනිසුන් මැද ජිවත් වෙන්න.❤️

  • @Nethmiweerasingha73
    @Nethmiweerasingha73 ปีที่แล้ว +6

    කන්ද විහාරය අවට ඉන්න මිනිස්සු🐂🐂🐂🐂🐂🐂🐂

  • @sampathjayasumana6997
    @sampathjayasumana6997 ปีที่แล้ว +6

    දැන් ඉතිං බයිල ගහනව හැමෝම.....ජාතියක් හැටියට ලැජ්ජා වෙන්න ඕන නේද.

  • @waruniekanayake2227
    @waruniekanayake2227 ปีที่แล้ว +2

    මෙයා හැදුවෙ ඇත් දල දෙකට විදින්න
    Thai ඇත්තො මේක දැනගත්තා
    වැරදුනු කුරැමානම

  • @ranjithanura520
    @ranjithanura520 ปีที่แล้ว +3

    මේකත් අදිරාජ්‍ය වාදි කුමන්ත්‍රනයක් කියලා ප්‍රචාරය්ස්ක් යවලා අපි ගොඩ එමුද.😂😂😂

  • @thilinalakmal3011
    @thilinalakmal3011 ปีที่แล้ว +5

    බලු ගනය තොට හෙන ගහන්න ඕන

  • @ranjithanura520
    @ranjithanura520 ปีที่แล้ว +2

    සත්තුන්ටත් මිනිස්සුන්ට වගේ මයි සරනක් නැහැ. ආයතන තියනවා වැටුප් ගන්නවා වැඩ නැහැ. එක්කෝ මේ ගාමුදුරුවොත් පොහොට්ටුවේ බයියෙක් වෙන්න ඇති .ඒකනේ හැමෝම මගහරින්නෙ.

  • @annmar7354
    @annmar7354 ปีที่แล้ว +8

    රටෙි රජ යහපත් නමි මෙිවගේ සතේ කුට මේහේම වේනේ නැහැ අපේ කරුමයත් ලන් වෙිනවා රට බර ගත්ත වුන්ගේ සපය අපිට දැන් ටික්ටික ලැබෙිනවා

    • @newmobile9414
      @newmobile9414 ปีที่แล้ว

      🤣🤣🤣🤣 ubala vage harak ban 🤣 palakoyada ban serama karanne? Pare kunu visi karanne plakayoda? Muhudu verala apavitra karanne palakoyada? Kesel idavanna peti ,kabaite gahanne palakoyada? UBA rata dat madinne nativa nidagatot dat panuvo kavot ekata palkayange varadakada? 🤣🙂🙏

  • @ccshopping2113
    @ccshopping2113 ปีที่แล้ว

    මුතුරාඡාඇතාව ඔයතත්වයට පත්කරපු
    වද හින්සා දිපු සියලු දේනාට ඔයහැමදුකක්ම වින්න සිද්ධ වෙනවා
    බුදුසරනින් සියලුදේවි පිහිටේන්
    ඇත්රඡුනි ඔබේ මව් රටට යන්නලැබේවා♥️

  • @sumedawimalarathne8984
    @sumedawimalarathne8984 ปีที่แล้ว +2

    Muthu puthe we are missing you a lot. Theruwan saranai.

  • @arunagayan1406
    @arunagayan1406 ปีที่แล้ว +4

    Ammo me රටෙන් යන්න.ජය මුතු raja

  • @Feathers59
    @Feathers59 ปีที่แล้ว +2

    දළදා හිමි සරණයි මුතුරාජා හස්තිරජාණෙනි. සුවපත් වේවා!!!

  • @leoviva1913
    @leoviva1913 ปีที่แล้ว +4

    I am buddhist and i knew the lord Buddha is the most kind person ever lived on earth. Therefore, I don’t think the Lord Buddha will be happy or appreciate the offerings by torturing animals for him. The temple just uses the elephant for money making. Ppl should not donate money to temples or places that are so cruel like this, u will get no merits.

  • @chiranbandara7135
    @chiranbandara7135 ปีที่แล้ว

    ඇත් රජුනි පරිස්සමෙන් යන්න.ඉක්මන් සුව ලැබේවා 🙏🙏🙏🙏

  • @sheshapatali2849
    @sheshapatali2849 ปีที่แล้ว +3

    Budu saranai Muthu Ath Rajuni

  • @JananiRosita
    @JananiRosita ปีที่แล้ว +1

    පංසල ඉස්සරහම තියන් මේ සතා විකුනන් කෑවා මේ ගනයා. අපි මේ අවට අය. ඔය සතාගෙ කකුලෙ දම් වැලට උඩින් මස් දාලා.. මේ පැත්තෙ කාරුවත් කතා කරන්න්නෑ කරන්න බෑ ඊට විරුද්දව. ඒ සතාව පාන්දරම ගෙනල්ල ගාල් කරනවා.. ටිපර් දාහකින් අදින බර මුගෙන් අද්දවගත්තා. අපේ අම්මල සමහර දාට අනෙ මේ සතා ඉක්මනට මැරෙන්න කියල ප්‍රාර්තනා කරා. ඉක්මනට දුක විදල අවසන් වෙන්න. ඇස් වල කදුලු තියාගෙන. උබ පලයන් මගේ පුතේ.

    • @user-oz5fo2ox2u
      @user-oz5fo2ox2u ปีที่แล้ว

      කන්දෙ විහාරෙ මහ එකාට දානෙවත් දෙන්ඩ හොද නෑ

  • @dulakshidulakshi8566
    @dulakshidulakshi8566 ปีที่แล้ว +2

    Muthu oyata godak adarey .dalada samidu pihitai.

    • @raptorff8452
      @raptorff8452 ปีที่แล้ว

      වෙනදාට අපිට මේ වගේ සම්පත් ලැබෙනවා. දැන් තියන දේත් නැති වෙනවා. රට ලස්සන කරපු මැනික කරපු පින් බලෙන් කරපු පින් බලෙන්
      මෙලොව සැපෙන් ඉදලා සදෙව් ලොව සැපත් විදලා නිවන් අවබෝද කරගන්න

  • @huaweiphone4511
    @huaweiphone4511 ปีที่แล้ว +3

    ඇත්ත කතාව ගනය පල් හොරෙක් කියල පෙනව ගනයො ආදරෙ කරන්නෙ වලත්ත ගෑණූන්ට විතරයි

  • @wihansamandhakini1131
    @wihansamandhakini1131 ปีที่แล้ว +7

    හා හා මුසාවාදා හොදේ අපායෙ යන්න වෙය් .සල්ලිනමි ගූත් කාවි😂😂😂

  • @BhanteSuseela
    @BhanteSuseela ปีที่แล้ว +11

    විනයට අනුව කිසිදු උපසපන් භික්ෂුවකට සතුන් පිළිගැනීම හෝ රැකබලා ගැනීමට අවසර ලැබී නැහැ. දරු සෙනෙහසින් හදන්න කිවුවෙ පැවිදි කරපු කුලදරුවන්ව. සත්තු නෙමෙයි.

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 ปีที่แล้ว +1

      ඇත්ත උන් පිළිපදින්නෙ බුදුදහම නොවෙයි, වෙන එකක්!

  • @nilmininilmini4251
    @nilmininilmini4251 ปีที่แล้ว +1

    ඉක්මන් සුවය ලැබේවා මුතුරජානනි.සුව වෙලා ඉක්මනට ආයෙ එන්න .

  • @thusharadamayanthi1335
    @thusharadamayanthi1335 ปีที่แล้ว +1

    දැන් දුක ඇති හම්බ කරගන්න බැරි වෙයි කියලා

  • @tharuwasala2814
    @tharuwasala2814 ปีที่แล้ว +3

    අර අහිංසක මුතු රාජට දුන්න වද හිංසා මේ ආත්මෙම අර උතුම් චීවරයෙන් සිරුර වහගෙන ඉන්න අසත්පුරුෂයාට පඩිසන් දේවා.

  • @shyamalegunaratna8611
    @shyamalegunaratna8611 ปีที่แล้ว

    හාමුදුරැවෝ කියන්නේ ඇත්ත අපි දැක්කා සතා බලාගත්ත හැටි 😥

  • @sandhyakumari5881
    @sandhyakumari5881 ปีที่แล้ว +2

    Suba.ගමන් ath rajuni..මූසල wadakagarayen.පිට වෙන්න මැණික

  • @padminisamrweera
    @padminisamrweera ปีที่แล้ว

    දැන් බොරු කියන්න හොද නෑ අහිංසක අලියා බලන්න බැරි උන ලොකු පිනක් මව් රට ගියා ගැන හොදින් ඉන්න ඇතා බුදුසරණයි 🙏🙏🙏🙏🙏

  • @r.aranasinghe8714
    @r.aranasinghe8714 ปีที่แล้ว +1

    satha yanawa oba wahanse sathutin inna

  • @naturalobservations5356
    @naturalobservations5356 ปีที่แล้ว +1

    කන්දෙ විහාරෙ නම කැතවෙලා ඉවරයි.දැන් බයිල ගහල නාගන්න එපා හාමුදුරුවනේ