මුතුරාජා යළි දෙන්නේ නැහැ - තායිලන්තය කියයි, අලුත්ම විස්තරය මෙන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ค. 2023
  • Live at 12 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය -2023-07-06
    #swarnavahini #news #liveat8
    Subscribe : th-cam.com/users/Liveat8News...
    Like us on FB@ / swarnavahini
    Like us on FB@ / liveat8.lk
    To Watch Swarnavahini Teledrama Log on to
    / +swarnavahinitv

ความคิดเห็น • 430

  • @ranjithperera736
    @ranjithperera736 ปีที่แล้ว +78

    මුතුරාජාට නිදුක් නිරෝගී අනාගතයක් වේවා.
    තායි රජයට ස්තුතියි මේ කල පුණ්‍ය ක්‍රියාවට.
    මිනිසුන්ට ඉන්න බැරි රටක සතුන්ට කවර කතාද?????

    • @sriyakaluarachchi5485
      @sriyakaluarachchi5485 ปีที่แล้ว

      Gm

    • @lankaheritage7319
      @lankaheritage7319 ปีที่แล้ว +1

      කැලේ මැරෙන සත්තු ගැන ඇයි ආදරයක් නැත්තේ. මෙය ඔබේ බෞද්ධ විරුද්ධ මතයයි.

    • @pasanmanusha8983
      @pasanmanusha8983 ปีที่แล้ว

      ​@@lankaheritage7319අනිවාර්යයෙන් ❤

    • @bitterqueen7065
      @bitterqueen7065 ปีที่แล้ว

      Sirawata

    • @mtg12342
      @mtg12342 ปีที่แล้ว +1

      @@lankaheritage7319muthurajata wada dunnane. Oyata molayak nadda😂

  • @chinthaweerasinghe7369
    @chinthaweerasinghe7369 ปีที่แล้ว +52

    අනිවාර්යයෙන් මුතු රාජා හට හිංසා කල අයට සොයා බලා දඬුවම් දිය යුතුයි , සත්ව හිංසාව හෙළා දකිමි 😢

    • @plernjitthailand9337
      @plernjitthailand9337 ปีที่แล้ว

      ❤🙏🙏🙏

    • @user-mh8dt8tv6j
      @user-mh8dt8tv6j ปีที่แล้ว +1

      ශාක්ශි දෙන්න මම එනවා ඇස් දෙකෙන්ම දැක්කා ඇත් ගොව්වෝ දෙන්නා දස වද මේ සතාට

  • @dinithkeshan3972
    @dinithkeshan3972 ปีที่แล้ว +64

    යන්තන් ඇති😊,ඒ සතා එහෙ සතුටින් ඉන්න තරමට හොදයි❤ මේ මිහිපිට අපායට එනවට වඩා

    • @dushalifetv
      @dushalifetv ปีที่แล้ว +1

      හ්ම්

    • @wirangrongtong15115thai
      @wirangrongtong15115thai ปีที่แล้ว +3

      ขอบคุณนะคะที่คนศรีลังกาเข้าใจคนไทย#เราสงสารช้างเราที่ทำงานหนักมากและที่อยู่อาศัยอาหารการกินไม่เพียงพอต่อเขา

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 ปีที่แล้ว

      RoHihi kumar was 233⁴a 4

  • @MN-yz8uf
    @MN-yz8uf ปีที่แล้ว +39

    නියමයි තායිලන්තයට ගත්ත එක❤ මේ වගේ මුසල පාලකයො ඉන්න රටක ඉදල මැරිල යනවට වැඩිය

    • @lankaheritage7319
      @lankaheritage7319 ปีที่แล้ว +5

      උඹ වගේ සක්කිලි මාලිමා අමනයෝ රටම කුණු ගස්සයි. තෝ වගේ සක්කිලි මේ රටෙ ඉපදුනානේ.

    • @MN-yz8uf
      @MN-yz8uf ปีที่แล้ว

      @@lankaheritage7319 😂 බයියෙක් ඇවිලිලා ඩෝ... අපි එක පක්ශෙකටවත් උබල වගේ පුක දෙන්නෑ... උබල පක්ශවල ගූකන නරි

    • @udithaupekshaka2071
      @udithaupekshaka2071 ปีที่แล้ว +4

      ​@@lankaheritage7319මූට මක්වෙලාද මේ😂.කොහෙන්ද බන් මාලිමාවක් ඇදිල ආවේ.ආ ...උබ පොහොට්ටුවේ එකෙක් නෙහ්..ඒකයි මේ රිදිල තියෙන්නෙ😂.තොපි වගේ හැටනමලක්ෂයක් නිසා බලපං රටට වෙලා තියෙන දේ දැන්.තොපි වගේ උන්නම් ජාති ජාතිත් සිරිලංකාවේ නම් ඉපදෙන්න එපා කියල තමා ප්‍රාර්ථනා කරන්න තියෙන්නෙ😂

    • @vansingtorn4109
      @vansingtorn4109 ปีที่แล้ว +2

      ​@@udithaupekshaka2071ช้างป่วยยังต้องถูกใช้ทำงานนี่ช้างทูตกับใช้หากินหาเงินเข้าวัดคราวนี้ความสัมพันธ์ระหว่างไทยกับศรีรังกาคงจบลงก็คราวนี้แหละ

    • @pasanmanusha8983
      @pasanmanusha8983 ปีที่แล้ว

      ​@@vansingtorn4109ඔයා අහන දේට ඔය උත්තර දෙන්නෙ .එකෙක් කරපු හැම එකාම පලිද

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +70

    කොතැනක සිටියත් ඔබ මෙලොවේ සතුටින් ජීවත් වෙන්නකෝ....

  • @thisusmanamperi8249
    @thisusmanamperi8249 ปีที่แล้ว +41

    ලොකු දෙයක් 🥺🙏 පරිස්සමින් බලාගන්න එ මැණිකව 🥺🙏❤️

  • @indhranikwt6367
    @indhranikwt6367 ปีที่แล้ว +40

    කටවල් උඩට අල්ලාගෙන සමහරු බලාගෙන හිටියේ ආපහු දෙයි කියල,
    ඒ මිනිස්සුන්ට මොකේ අමාරුවටද කෝටි ගානක් ව්යදම් කරල නැවතත් දෙන්නෙ,අපේ රටේ මිනිස්සු මේ තරම්ම මෝඩද අප්පා,,

    • @depanikumari961
      @depanikumari961 ปีที่แล้ว +2

      ඒක නම් ඇත්තමයි . පවිත්‍රා වන්නිආරච්චි තමා පට්ටම බොරු කියලා මිනිස්සු රවට්ටන්නෙ.

    • @shobaihalagedara1821
      @shobaihalagedara1821 ปีที่แล้ว

      Moda gas, mi harak nathinam me ratata mehema weida.

    • @chandrakulupana6972
      @chandrakulupana6972 ปีที่แล้ว +1

      Moda kama neveyi lajja naethi kama

  • @SIKELENAX
    @SIKELENAX ปีที่แล้ว +19

    හිරිහැර කරපු අයට දඩුවම් දිය යුතුය

  • @sandyakumarikalanchiyalage6733
    @sandyakumarikalanchiyalage6733 ปีที่แล้ว +5

    අම්මෝ දැන් තමයි මගේ හුස්ම වැටෙන්නේ තායිලන්ත රජයට ගොඩක් පිං මේ අපායට එවන්න එපා

  • @kkww3805
    @kkww3805 ปีที่แล้ว +33

    රොගාතුර සිටින සියලුම අලි .අැත් රජුන්ටම ඉක්මන් සුවය ලැබේවා . දිර්ගායුෂ ලැබේවා තෙරුවන් සරනයි.

  • @lakpituwa-8190
    @lakpituwa-8190 ปีที่แล้ว +8

    ඉතා හොඳ තීරනයක්. කවදාවත් කිසිදු සතෙක් ලංකාවට දෙන්න එපා. අහිංසක සතුන් මෙහේ දුක් විදිනවා.

  • @koshir
    @koshir ปีที่แล้ว +14

    Good good ❤.please keep muthu in Thailand. He is safe in Thailand ❤❤❤❤😘😘😘

  • @somawgk4778
    @somawgk4778 ปีที่แล้ว +13

    සතාගෙ පෙර පිනක් තිබිල නැවත ගියේ

  • @rosy6476
    @rosy6476 ปีที่แล้ว +24

    සියළුම සතුන්ට නිදහසේ ජිවත් වීමට වාසනාව උදා වේවා
    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @user-jj2yz7oi9y
      @user-jj2yz7oi9y ปีที่แล้ว

      👍❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏

  • @nayanapeiris5487
    @nayanapeiris5487 ปีที่แล้ว +16

    නැදුන්ගමුවේ පුන්‍යවන්ත හස්ති රාජයා අපට අහිමි වෙලා අවුරුද්දක් ගෙවෙනකොට මුතුරාජා හස්ති රාජයා විහින් අහිමිකර ගන්නවා. මේවා සුබ ලකුණු නොවෙයි. දල ඇතුන් පිට පිටම අහිමි වෙන්නේ රටේ අවාසනාවට. පාලකයෝ අධර්මිශ්ට වුනාම. 😢😢😢

    • @universalmusic2056
      @universalmusic2056 ปีที่แล้ว +1

      එතකොට මහජනයා දූශිත නැද්ද

    • @jeewanrajapaksha798
      @jeewanrajapaksha798 ปีที่แล้ว

      අනිවාර්‍යෙන්..

  • @nisalchanuka2390
    @nisalchanuka2390 ปีที่แล้ว +35

    භාර නොදෙන තරමට හොදයි...... ❤️

  • @somawgk4778
    @somawgk4778 ปีที่แล้ว +12

    අායි මේ රටට කුඩ්ඩො බේබදු අය හිතක් පපුව ක් නැති එ් සතා ගියා දැං එ්ක අැති මුංට පුවත් මවාගන්න එ්කම කියෝනෝ 😢😢😢😢😢

  • @charithpriyadarshana3293
    @charithpriyadarshana3293 ปีที่แล้ว +5

    වෙඩි වැදුනට පසුව ප්‍රතිකාර කිරීමට උනන්දු වනවාට වඩා මේ බඳින තුවක්කු අටවන උන්ට, හක්ක පටස් තියන උන්ට ක්‍රියාමාර්ගයක් ගන්න ක්‍රමයක් හදාගන්න තිබුණා නම්..............

  • @chethigane1493
    @chethigane1493 ปีที่แล้ว +25

    If Sri Lanka cannot look after these innocent animal, what's the point of bringing back? And I believe all the religious ceremonies should stop using elephents. None of the temples should have elephants. Animals can not speak, but they can feel. I'm happy for taking him back to Thailand, please look after him well. Love from Sri Lanka ❤

    • @nujnapornsungsriwong3098
      @nujnapornsungsriwong3098 ปีที่แล้ว +7

      ใช่ไม่ควรเอาช้างจริงไปแห่งานเพราะทั้งร้อนแผดเผาจากหลอดไฟแถมแบกแบตเตอรี่หนักพร้อมทั้งอบอ้าวจากผ้าคลุมทุกส่วน ควรทำหุ่นยนต์ช้างใส่ล้อแห่งาน

    • @Brook.007
      @Brook.007 ปีที่แล้ว +1

      ❤❤

    • @Vigilante574
      @Vigilante574 ปีที่แล้ว +6

      Not only elephants in temples but also wild elephants should be protected...
      Looks like current situation of the wild elephants is worst than the domastic ones, no wonder at this rate wild elephants will extinct from Srilanka in near future,this is a very pathetic...

  • @subhashinipathiraja8132
    @subhashinipathiraja8132 ปีที่แล้ว +7

    තායිලන්තයට පිං❤❤❤❤❤

    • @plernjitthailand9337
      @plernjitthailand9337 ปีที่แล้ว

      ❤ขอบคุณที่เข้าใจเรา ขอให้ท่านเจริญร่ำรวย🙏🙏

  • @LA-hx5kk
    @LA-hx5kk ปีที่แล้ว +8

    ලන්කාව ගොත්‍රිකය රටක් කියල ලොකෙම දන්නව ලන්කාවෙ උන් එක දන්නෙ නැ😂

  • @chandrikawickramasurriya214
    @chandrikawickramasurriya214 ปีที่แล้ว +8

    තව හිටිය නම් ඉන්ජක්ෂන්
    ගහලා ගෙඩි අවාකියනවා වගේ
    දළ දෙකත් කපා ගෙන ඉන්ජක්ෂන්
    ගහලා දළ හැලිලා කියලා කියයි

  • @shobishobi8763
    @shobishobi8763 ปีที่แล้ว +11

    Let him stay happily in Thailand

  • @plernjitthailand9337
    @plernjitthailand9337 ปีที่แล้ว +9

    ขอบคุณชาวศรีลังกาทุกคน ที่รักพลายศักดิ์สุรินทร์ และเข้าใจว่าที่เอาช้างคืนมาเราไม่ได้รับประโยชน์อะไรนอกจากให้ชีวิตใหม่ที่มีความสุขแก่ช้าง Mutu raja❤🙏🙏🙏

    • @dushalifetv
      @dushalifetv ปีที่แล้ว +4

      As a Sri Lankan, I am happy that the elephant is healthy and happy, thank you

    • @plernjitthailand9337
      @plernjitthailand9337 ปีที่แล้ว

      @@dushalifetv ❤❤❤🙏🙏🙏

    • @udithadeepani7727
      @udithadeepani7727 ปีที่แล้ว

      We are looking at you every day..our muthu..❤❤🙏🙏

  • @linabas9007
    @linabas9007 ปีที่แล้ว +3

    Muthu Raja you have a lovely country and kindness people stay safe and healthy there ❤❤❤🙏💐

  • @nethminethmi459
    @nethminethmi459 ปีที่แล้ว +9

    මුතුට තෙරුවන් සරණයි

  • @achalaliyanage6828
    @achalaliyanage6828 ปีที่แล้ว +5

    අනේ අපේ වන අලි බේරාගැනීම කරමු
    Please All NGO s help to remove all

  • @Ayshu2018
    @Ayshu2018 ปีที่แล้ว +16

    අප්පෝ ඒකනම් නියමයි’එවන්නම එපා’ලංකාවෙ මිනිස්සු ගැනවත් අපේ රටේ මිනිස්සුන්ට ගානක්නෑ’තායිලන්ත රටේ මිනිස්සුන්ට ‘ඒ රටේ නායකයින්ට ගොඩක් පිං❤

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 ปีที่แล้ว

    මුතු රාජාට නිදුක් නීරෝගී දීර්ඝායු ලැබෙිවා !!! සැපසේම සුවසේම සිටිත්වා !!! ඒ වාගේම සියළුම හිලෑ අලි ඇතුන්ටත් කැළෑවෙි සිටින සියළුම අලි ඇතුන් නිදුක් නීරෝගී දීර්ඝායු ලැබෙිවා !!! සැපසේම සුවසේම සිටිත්වා !!! අපේ සමිපත පන මෙන් සුරකීමු .❤❤❤❤😭😭😭😭

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +9

    තායිලන්තය
    මුතු රාජා ට
    මෙච්චර වියදම් කලේ මොකද කියලා දැන් තමයි තේරෙන්නේ

    • @thusharilanka8081
      @thusharilanka8081 ปีที่แล้ว +3

      Ithi apeapeun hodhata bala gaththanam illanne nene.uge aka ehek penne nee hariyata ewidha ganna be.pitipassa pththe loku gedi dekak.awatawath wedhakam karala ne.koitharam dhaksha weddu ape rate innwadha.ape unuth ase mese badu newei dhala dekata wede denna thamai hitha inna eththe..oyataram sathata aadarenam uwa balagannaapaye.pansal walata mokatadha ali.budunwahanse deshana kale sathwa hinsanaya apa kiyala.

    • @pasanmanusha8983
      @pasanmanusha8983 ปีที่แล้ว

      ​@@thusharilanka8081දැන් එ මිනිස්සුයාද අලියා බලගත්තෙ පලයන් ටයිපින් හැත්ත❤

  • @champadesilva7771
    @champadesilva7771 ปีที่แล้ว +2

    මුතුරාජාව මේ කාලකන්නින්ට නම් දෙන්න එපා...අනේ මුතු ඔයා ඔහෙම ඉන්න සතුටින් නිදහසෙ.....මෙ රටේ ඔබ හිටියෙ අපායක......මුතූට තෙරුවන් සරනයි............

  • @sunilpermarathna-lw6fm
    @sunilpermarathna-lw6fm ปีที่แล้ว +2

    තායිලන්ත රජය ගත් තීරණයට ස්තූතියි.

  • @sl-aus3244
    @sl-aus3244 ปีที่แล้ว +45

    ස්වාමීන් වහන්ස මේ අහිංසක සතුන් පන්සල් වලින් ඉවත් කර උන්ගේ පාඩුවේ ඉන්න දෙන්න. ඔබ වහන්සේලාට කල්ප ගණන් මේ පව් ගෙවන්න වෙනවා.

    • @chethigane1493
      @chethigane1493 ปีที่แล้ว +4

      100% true, pansalata sathun aithi wenne na. Paaduwe inna denna

    • @baraka094
      @baraka094 ปีที่แล้ว +3

      Apaye first row eka kaha patai lu

    • @achalaliyanage6828
      @achalaliyanage6828 ปีที่แล้ว +2

      ඇයි කුකුල්ලු

    • @lankaheritage7319
      @lankaheritage7319 ปีที่แล้ว

      ස්ක්කිලි බල්ලෝ තෝ බොරු සත්ව කරුණාවක් පෙන්නන්න එපා. ගිහින් කැලේ අලි මරන තොගේ කල්ලිය ගැන හොයපන්.

    • @udithaupekshaka2071
      @udithaupekshaka2071 ปีที่แล้ว +2

      කතාවනම් හරි.හැබැයි එහෙම කතාවක් කියන්න පුළුවන් සියලුම මස් මාංශ වලින් වැලකී සිටින කෙනෙක්ට පමණයි.

  • @kumaridisanayaka-ui7ou
    @kumaridisanayaka-ui7ou ปีที่แล้ว +1

    මෙච්චර වටිනා සම්පතක් දුන්නට පස්සෙ ..ආරක්ෂාකාරී විදියට බලානොගෙන ..හොදටම රෝගාතුර වෙනකල් බලාන ඉදලා තායිලන්ත රජයට හා එහි සමස්ථ ජනතාවට එම සතාව සම්පතක් ලෙස දැනෙන නිසා ඔවුන්ගේ වගකීම ඉටු කරමින් ...ඉන්නෙ ...සුවපත් කරලා ආයා දෙනකල්ද බලන් ඉන්නෙ ..ලැජ්ජාවක් තියනවද.?

  • @tiktokspdh
    @tiktokspdh ปีที่แล้ว +21

    තායිලන්තය ❤❤❤ අනිවා එවන්න නම් එපා... පවු සත්තු. ..... මෙහෙ ඉන්නේ පවු කාරයෝ☝️ 😐😐

  • @epleblomst91
    @epleblomst91 ปีที่แล้ว +7

    ලංකාවේ වගකිමක් නැති හැත්ත ට නැවත දෙන්න එපා ඇතා තමුන්ගේ රටේ (තායිලන්ත)සුරක්සිතව තබා ගන්න ❤🦣🐘

  • @sampathpiyantha5663
    @sampathpiyantha5663 ปีที่แล้ว +5

    Ane hodaei...

  • @managedonlalsarath6620
    @managedonlalsarath6620 ปีที่แล้ว +7

    Elephants in Sri Lanka are suffering immensely...We thank the Thailand government and Thailand people for the decision not to return Saksurin (Muthu Raja)to Sri Lanka.🙏🙏🙏

  • @SamsungJ-xr9sz
    @SamsungJ-xr9sz ปีที่แล้ว +2

    ඔය පෙරහරේ යනකොට අලි ඇතුන්ට හොදටම කකුල් වැහෙන්නම රෙදි අන්දලා තියෙන නිසා කකුල් වල දම්වැල් පෙන්නේ නෑ ඔය මිනිස්සු මහා අමානුෂික විදියට දම්වැල් දාන්නේ අර එක්කෙනෙක් කීවේ මේ කොහේද පෙරහරේ කන්ඩුල ඇතුට ඉස්සරහ පිටිපස්සේ අත් කකුල් වලට අගල් දෙකයිලු දිග තිබ්බේ ඉතින් ඒ සතා මොන දුකක්ද විදින්නේ අනෙක් අයටත් මොනවා කරනවා ඇතිද අනේ මේ පාප ගැන හොයා බලන අය කෝ

  • @prameethaperera8491
    @prameethaperera8491 ปีที่แล้ว +3

    වන අලිත් මුතු වගෙ බලාගන්න දෙන්න බැරිද. පව් සැහෙන්න දුක්‌ වීදිනවා.

  • @kkww3805
    @kkww3805 ปีที่แล้ว +1

    අනේ ලංකාවට දෙන්නේ නැහැ කිවාම හරිම සතුටුයි මුතු අපි ඔයාට අාදරේයි රත්තරන් මුතු හොඳේ විදේශගත සිටයි බලන්නේ

  • @vansingtorn4109
    @vansingtorn4109 ปีที่แล้ว +8

    ช้างส่งไปเป็นทูตสันทวไมตรีป่วยแต่ยังให้เดินขบวนพิธีแม้ขาจะเดินไม่ไหว...ถ้าให้คนไทยต้องเลือกระหว่าง.ช้างกับความสัมพันธ์ทางการทูตคนไทยจะเลือกช้างเพราะรัฐบาลศรีรังกาก็ไม่ให้ความสำคัญกับไทยเลย

    • @wannaratrungmee8130
      @wannaratrungmee8130 ปีที่แล้ว +1

      คุณพูดถุกเพราะเค้าทำตัวไร้ค่ายิ่งกว่าสัตว์.เราจึงเลือกสัตว์

  • @SamsungJ-xr9sz
    @SamsungJ-xr9sz ปีที่แล้ว +7

    පිස්සු හැදෙයි ආයෙම මුතුව ඒ රත්තරන් මිනිස්සු දෙන්නේ නෑ ඉන්න අයවත් ගෙනිච්චොත් මිසක් දැන් මුතූ ඉන්නේ සුදු වලි සිසිල් හෙවන දමවල් නෑ කරේ නූලක් තියෙන්නේ නිරෝදයනය ඉවර උනාම පුතු පුතාට සම්පුර්ණ නිදහස් අනික් සතුන්ටත් ඒවගේම පතනවා

  • @shobishobi8763
    @shobishobi8763 ปีที่แล้ว +3

    Very good

  • @renoreno4033
    @renoreno4033 ปีที่แล้ว +1

    ආයේ.එන්නත්.එපා.මතු
    මේ.කුරිරැ.ම්නිස්සු අතරට
    සතුට්න් ඉන්න ඔබ.ඔගේ.රටේ.මුතු
    බුදු සරණයි .❤️🙏🙏🙏

  • @shyamaananda587
    @shyamaananda587 ปีที่แล้ว +1

    මේ නොමිනිසුන් ලගට ආයේ එන්න එපා මුතූ 💓

  • @janakijanz4421
    @janakijanz4421 ปีที่แล้ว +1

    මේ කතා ඇතුළත නොතෙරෙන දෙයක් තියෙනවා කියලා හිතුනා ...මේ ඇතා බොහොම කිකරු හික්මුන ඇතෙක් ..මමත් කන්ද ව්හාරයෙදි පළතුරු කන්න දිලා තියෙනවා...මොන දෙ උනත් යලි අපිට හමුනොවෙනා මුතු ...පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ....

  • @posremix69
    @posremix69 ปีที่แล้ว +34

    දකුනු ආසියාවේ විශාලතම දල් දෙකක් හිමි හස්තියව නැවත අපිට දෙන්න උන් ගොන්නුද බ්න් 😂👍.. උන් සුපිරි ගේමක් ගැහුවෙ හැබැයි 💔... 👍...

    • @TridentKing-ws4vx
      @TridentKing-ws4vx ปีที่แล้ว +6

      ඇත්ත බන්

    • @posremix69
      @posremix69 ปีที่แล้ว +1

      @@TridentKing-ws4vx 💔

    • @nishanthigayani1925
      @nishanthigayani1925 ปีที่แล้ว +3

      Eka athta munge kaiya vithrai

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว

      නොදැක්කා වගේ ඉන්න ඕන 😅

    • @posremix69
      @posremix69 ปีที่แล้ว

      @@nishanthigayani1925 👍💔

  • @champaperera8964
    @champaperera8964 ปีที่แล้ว +1

    දැන් ඉන්න හිසට සෙවණක් තියෙනවා .අපේ රටේ එහෙම නෑ ඇතුන්ට වත්..සතුටු යි

  • @SwarnaKanti-pb3bh
    @SwarnaKanti-pb3bh ปีที่แล้ว +1

    Good

  • @damai4603
    @damai4603 ปีที่แล้ว

    ස්තුතියි ස්තුතියි ස්තුතියි තායි බලධාරීන් ට දිර්ගායුස සුව සැප සතුට දිර්ගායුස මව් බිමෙ සිහිල් සුලග සත්‍ය බොදු සිහිල අපි ඔබ සමග සතුටෙන් ඉන්න අපෙ සතුටයි 😍❤️❤️❤️🙏💐 බුදුසරණ යි වාසනාවන්ත බොසත් ඇති රජුනි පව්කාරයො දුෂන කල උන්ට සාප වෙවා 👍

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 ปีที่แล้ว +2

    Thank God.. Thailand did right thing ♥️

  • @kumarihassan7885
    @kumarihassan7885 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි මුතු රාජාට අනෙ මුතු රාජා අයේ ලංකාවට එන්න එපා

  • @renukarajapaksha7416
    @renukarajapaksha7416 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤ දෙන්න එපා ..මුතු රාජා සතුටින් ඉන්නවා දැන්

  • @christinemendis6713
    @christinemendis6713 ปีที่แล้ว

    Very good.

  • @lalithahettiarachchai9956
    @lalithahettiarachchai9956 ปีที่แล้ว +3

    දෙන්නම එපා පව්කාරයන්ට

  • @dhashiniwijesundera4002
    @dhashiniwijesundera4002 ปีที่แล้ว +1

    That’s the best news

  • @sarojikajayamini227
    @sarojikajayamini227 ปีที่แล้ว +2

    අනේ මුතුමැණිකට රත්නත්‍රයේ පිහිටටෙන් සාධාරණත්වයක් ඉෂ්ට වෙලා හරිම සතුටුයි තායි රජු යටතේ රැකවරණය ලැබෙනවා අපේ රටෙහි පෙරහැර සදහා සහභාගි වෙමින් දක්වන ලද දායකත්වයට යම් මතු දවසක බෝසත් වරම් ලැබේවා යන්න ප්‍රාර්ථනා කරමි ❤
    🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐😢😢😢😢😢😢😢😢

  • @arunaprasanga8680
    @arunaprasanga8680 ปีที่แล้ว +1

    දුරින් හිඳ අපි බලා ඉන්නම් ඔබේ මතකෙන් මැකී යන්නම් 😬😆

  • @dushalifetv
    @dushalifetv ปีที่แล้ว +3

    කොහේ හිටියත් සතා සතුටින් නම් හොදයි ඉන්න එක මෙහෙ ඉදන් දුක් විඳිනවට වැඩිය

  • @amilamalan8603
    @amilamalan8603 ปีที่แล้ว +3

    වෙඩි වැදී නෙවෙයි වෙඩි තියල.. අර පන්වාලිට බැරිද මේකට විරුද්ධව නැගීසිටින්න..

  • @pamodiniminipura7988
    @pamodiniminipura7988 ปีที่แล้ว +1

    තියා ගනින්.ඇයි මෙහෙට දුන්නෙ.පුළුවන් නම් අපිවත් ගනින්.

  • @kumarapperumathilakarani9500
    @kumarapperumathilakarani9500 ปีที่แล้ว +4

    නිදුක් නිරෝගී තවත් චිරාත් කාලයක් මුතුට නිදහසේ ජීවත් වෙන්න ලැබීම ගැන සතුටුයි
    බුදු සරණයි අපේ මුතූට
    පරිස්සමෙන් ඉන්න ඉක්මන් සුවය ලැබේවා ❤️❤️❤️😍

  • @champikachampika9
    @champikachampika9 ปีที่แล้ว +3

    දැනුයි හැමඑකාටම ඇස්ඇරිලා තියෙන්නෙ......ක.විහාරේ හාමුදුරුවන්ට දැන් තරුපෙනිල ඇති ආයෙත් ඇතාගෙන් හම්බකරන් කන්නබැනේ ආයෙත්නම් එවන්නත්එපා ලංකාවේ උන්ට හම්බකරගෙන කන්න

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 ปีที่แล้ว +1

    අනේ තායිලන්තයේ බලධාරීන්ට පුළුවන් නං මේ රටේ ඔක්කොම අලි ඇතුන් ටික ගෙනියලා ජීවිත බේරලා දෙන්න. අයියෝ හොඬවැල කෑලි දෙකකට වෙන් කරලා, අක්බෝට සද්ධාතිස්ස ට වෙඩි තියලා, දළ කපා ගන්න මරන්න වෙන්න ඇති. අගලක තව අහීංසකයෙක් පණ අදිනවා (කොහොමද එහෙම අගල් කපන්නෙ? අලියව මරන්නම කරපු දෙයක්) මොන තිරිසන්නු ද මේ රටේ ඉන්නෙ? මෙහෙම ගියොත් තව අවුරුද්දක් විතර යන කොට එක අලියෙක් ඇතෙක් නැති වෙයි. තායිලන්ත දුප්පත් රටක්. ඒත් ඒ මිනිස්සු කොච්චර වියදම් කරනවද අලි ඇතුන් රැක බලා ගන්න. කොච්චර දියුණු වයිද්‍ය ක්‍රම තියෙනවද. මොන කාලකන්නි රටක්ද ලංකාව? පාලකයන්ටම දොස් කියලා වැඩක් නෑ. මේ මිනිස්සු මහ දුර්ජන තිරිසන් පවුකාරයො.

  • @worldfantacyhub-mm4ee
    @worldfantacyhub-mm4ee ปีที่แล้ว +5

    Good job thai government ❤️

  • @Wijemana1
    @Wijemana1 ปีที่แล้ว +1

    බුදු සරණයි ඇත් රජුට 🙏🏻

  • @dehiwslagemiyurin9804
    @dehiwslagemiyurin9804 ปีที่แล้ว +1

    🙏🙏❤️❤️❤️❤️

  • @sumedawimalarathne8984
    @sumedawimalarathne8984 ปีที่แล้ว +1

    Thanks thai people for the decision you all have taken.

  • @ajithachandani8962
    @ajithachandani8962 ปีที่แล้ว +1

    අලියෙක් ට වත් ඉන්න බැරි රටක් මිනිස්සු කොහොම ඉන්නද 😞

  • @user-qq9zx4oc9p
    @user-qq9zx4oc9p ปีที่แล้ว +6

    ท่านเชิดชูดูแลงาให้สวยงาม เพียงท่านละเลยร่างกายผู้เป็นเจ้าของงา ช้างยืนสง่างามด้วยขาเพียงสามข้างเช่นนั้นหรือท่าน

  • @athis2794
    @athis2794 ปีที่แล้ว

    Wow gd design

  • @nuwanpiyankara1360
    @nuwanpiyankara1360 ปีที่แล้ว +4

    රන්වැල්ල මහතා කියපු කතාව ඇත්ත .දුන් දෙයක් ආයේ ගන්න එකනම් හරි නෑ.

    • @kumarisitha5161
      @kumarisitha5161 ปีที่แล้ว

      Paka thama

    • @NihalBandula
      @NihalBandula ปีที่แล้ว

      දුන්දෙය ආරක්ශා නොකිරීම හරිද එහෙනම්?

    • @malaniattanayaka2774
      @malaniattanayaka2774 ปีที่แล้ว

      ඒ සිතින් අත හැරලා දුන් දේවල් පමණයි.

  • @asankaudayanga4884
    @asankaudayanga4884 ปีที่แล้ว +1

    යන්තම් ඇති තායි රජතුමාට ස්තූති වෙන්න ඒ සතාට සාධාරණයක් ඉටු උනා.අපේ රට ගැන උඩ තියලා කතා කලාට අපේ රටේ ඉන්නේ මහ කුහක ජාතියක්.

  • @user-ot2qy1bx1q
    @user-ot2qy1bx1q ปีที่แล้ว

    Hodai...aperate...menessuntawath enna barewa saththu enne kohomada

  • @sumuduchandana2235
    @sumuduchandana2235 ปีที่แล้ว

    Respect sir

  • @salex75
    @salex75 ปีที่แล้ว +7

    ඒව කොයිද අපිත් එක්ක ,ඩැන් piyasath අයියා අද ගේමට බැස්ස, දැන් ඉතින් තායිලන්තයට උඩින් යන්න දෙන්නෙ, ඔවුන් අපෙන් ගත්තේ එක අලියෙක් උනාට අපි උන්ගෙන් අලි දෙන්නෙක්ව ගන්නවා,
    ඩෑන් පියසාද් අයියට ජය වේවා...

  • @teklapanapitiyage6200
    @teklapanapitiyage6200 ปีที่แล้ว +1

    That is good news. Please take other two elephants as well.

  • @dilrukshibhagya5404
    @dilrukshibhagya5404 ปีที่แล้ว

    Ane hondai 🙏😊

  • @AaAa-dk7qs
    @AaAa-dk7qs ปีที่แล้ว +5

    Budusranai 🐘🙏🙏🙏

  • @niluthennakoon2186
    @niluthennakoon2186 ปีที่แล้ว

    ♥️♥️🙏🙏

  • @sisirasuraga4224
    @sisirasuraga4224 ปีที่แล้ว +1

    😢

  • @tharushekanayakabridal7034
    @tharushekanayakabridal7034 ปีที่แล้ว +1

    කන්දවිහාරේ පන්සලේ හාමුදුරුවෝන්ට විරුද්ධව මෙකට පැමිනිල්ලක් කරලා .අඩුම ඒ සතාට කරපු අපරායටවත් දඩුවම් නිතියෙන්වත් නැද්ද . .මොකද එයාට සුර සැප . මේ සතාගෙන් වැඩ අරන්. පන්සලට දනේන් අඩුවකුත් නැ නේ.එහේ ඉන්න ගොඩක් දානේ කාලා තෙල වැඩිඋන අය ඉන්නෙ.😡

  • @RosyFernando-md1lh
    @RosyFernando-md1lh ปีที่แล้ว

    👍👍👍👍👍👍👍

  • @nilaniwickramasinghe752
    @nilaniwickramasinghe752 ปีที่แล้ว +1

    මුතූව මේ රටට එවන්න එපා මේක අපායක් වෙලා

  • @SIKELENAX
    @SIKELENAX ปีที่แล้ว +1

    කමක් නෑ එයා එහේ නිරෝගීව සතුටින් ඉදීවී

  • @thushanthadabare230
    @thushanthadabare230 ปีที่แล้ว

    🙏👍👍👍💐

  • @sagii9937
    @sagii9937 ปีที่แล้ว +4

    We don't want. We have to tamed our own tuskers for perahera. Why do we depend on other countries?

  • @danadana1281
    @danadana1281 ปีที่แล้ว

    ❤❤❤❤God

  • @ixkk9931
    @ixkk9931 ปีที่แล้ว

    A.ethage vidiyo mama beluwa.aththatama eya eka kakulak hodata adiya thiyanne ne.paw sapawadinawa me aparadetanam.kathakaranna puluwanna a duka kiyai.oya hodin inna muthu

  • @shamaliperera311
    @shamaliperera311 ปีที่แล้ว

    තව කාලයක් අදීවි මේ නිව්ස් එකත්.

  • @dymayanthisilva8340
    @dymayanthisilva8340 ปีที่แล้ว +1

    නැවත කිසිම රටකින් ලංකාවට දෙන්න හදන එක අලියෙක් හො කිසිම සතෙක් ගන්න එපා .තෑගි එපා .මොකුත් එපා

  • @nimalperera8477
    @nimalperera8477 ปีที่แล้ว +9

    very good wise decision by the Thailand's authorities etc they must not never ever hand over that elephant back to sri Lanka and instead of doing that Thailand's authorities and government must try to take all other steps to bring those elephants which they gave to our country back to their own country again .as a country we miserably failed to protect these valuable treasures of the mother nature so we are Not deserve to have these beautiful creatures here in sri Lanka so either we must hand over all the foreign elephants Back to their native country's or those countries must take every steps to take back these animals back to their own countries

    • @nujnapornsungsriwong3098
      @nujnapornsungsriwong3098 ปีที่แล้ว +2

      เราคนไทยต้องการอีก2เชือกกลับไทยเช่นกัน คนเลี้ยงที่ศรีลังาดูแลไม่ดีอาหารก็ให้กินทางมะพร้าว ให่กินกิ่งขนุนหรือต้นปาล์ม😢😢😢 ที่อยู่ที่นอนช้างก็ไม่สะอาด

    • @plernjitthailand9337
      @plernjitthailand9337 ปีที่แล้ว

      ขอบคุณมากที่เข้าใจเราและสงสารสัตว์ ท่านจะได้บุญที่ยิ่งใหญ่จงเจริญร่ำรวย

  • @user-oi5ey6ho1c
    @user-oi5ey6ho1c ปีที่แล้ว +1

    Theruwan sarani muthu. ❤sathutui 🙏

  • @user-uj3js2ko2d
    @user-uj3js2ko2d ปีที่แล้ว +4

    නියම රජෙක්.ඇත් රජුනිඔබට දීර්ඝයුශ ලැබේවා

  • @asithakumara5695
    @asithakumara5695 ปีที่แล้ว

    Ane hodai

  • @jeewanthawijesinghe4793
    @jeewanthawijesinghe4793 ปีที่แล้ว +1

    යකෝ මේ රජයේ එඋන් එක්ක කතිකා කර කර හිටියනම් මේ සතා මැරිලා යයි.එ තරමට ගොං අමනයෝ ඉන්න රටක් මේක .හොඳ වෙලාවට මුතූ අරන් ගියේ .

  • @wasanthikumaru538
    @wasanthikumaru538 ปีที่แล้ว

    මුතු සතුටින් inna theruwan saranai

  • @sandyakumarikalanchiyalage6733
    @sandyakumarikalanchiyalage6733 ปีที่แล้ว +1

    අපේ රටේ ඉන්න සමහරක් සතෙකුට තියා උන්ගේ ජීවිතය ගැන වත් හරි හැටි අවබෝධයක් ඇති ජාතියක්ද

  • @jayantharathnamalala466
    @jayantharathnamalala466 ปีที่แล้ว +1

    සියළු සත්වයෝ සුවපත්වෙත්වා