සිරිලකට සමුදුන් මුතු රාජා - රටට අහිමිවීමට හේතුව මෙන්න - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.ค. 2023
  • #Hirunews #HiruSinhalaNews #HiruEnglishNews #LKA #Srilanka #TruthAtAllCosts
    සිරිලකට සමුදුන් මුතු රාජා - රටට අහිමිවීමට හේතුව මෙන්න - Hiru News
    Hiru News Sri Lanka's Number One News Portal |
    ලංකාවේ අංක 01 ප්‍රවෘත්ති පැත්ත ගියත් ඇත්ත කියන හිරු
    Subscribe to Hiru News: bit.ly/3D1lNhm
    Watch latest videos: bit.ly/3xEaISd
    Follow Us On
    » Hiru News - Sinhala
    FACEBOOK: / hirunews
    TWITTER: / hirunews
    INSTAGRAM: / hirunews
    » Hiru News - English
    FACEBOOK: / hirunewsenglish
    TWITTER: / hirunewsenglish
    INSTAGRAM: / hirunewseng

ความคิดเห็น • 1.1K

  • @nadeeshamunasinghe3938
    @nadeeshamunasinghe3938 ปีที่แล้ว +216

    අහිංසක සතා බේරුනා ❤️😇😇 ආයෙ කවදාවත් ලංකාවට එන්න නොලැබේවා 🙏😇😇

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 ปีที่แล้ว

      Mageth prarthanawa ekai🙏

    • @virajweerasinghe
      @virajweerasinghe ปีที่แล้ว

      Yes

    • @leoviva1913
      @leoviva1913 ปีที่แล้ว

      Yep

    • @prtygrl5077
      @prtygrl5077 ปีที่แล้ว

      ඌ නම් බේරුනා කොහොම හරි රටින් පැන්න. බ!න්කොලොත් ලන්කාවෙ ඉන්න උබල​ට? 😂 තාම දේශපලුවො ටික අරි!නව නේ ලේ! විසිවෙන්න පු!කේ 😂+.++.+.

    • @phithayajampan2233
      @phithayajampan2233 ปีที่แล้ว

      ใช่ ถูกต้อง ครับ

  • @j.m.a.t.kjayakody5533
    @j.m.a.t.kjayakody5533 ปีที่แล้ว +286

    අපේ රටේ දහදුකක් විදලා, ආයෙත් උපන් බිමේ නිදහස විදින්න වාසනාවන්ත වූ ඇත් රජුනි, දළදා හිමි පිහිටෙන් නිදුක්, නිරෝගි ,දීර්ඝායුෂ ලැබේවා.

    • @prtygrl5077
      @prtygrl5077 ปีที่แล้ว

      ඌ නම් බේරුනා කොහොම හරි රටින් පැන්න. බ!න්කොලොත් ලන්කාවෙ ඉන්න උබල​ට? 😂 තාම දේශපලුවො ටික අරි!නව නේ ලේ! විසිවෙන්න පු!කේ 😂++.+

  • @Chanidasanayake
    @Chanidasanayake ปีที่แล้ว +90

    අවුරුදු 22 ක් දුක් විදලා විදලා ජීවිතේ අවසාන කාලේ හරි සැනසීමෙන් ඉන්න, ඔය ජාරා මිනිස්සුන්ගෙන් ඒ අහින්සකයව බේර ගත්ත හැමෝටම පින්... 🙏

    • @prtygrl5077
      @prtygrl5077 ปีที่แล้ว +1

      ඌ නම් බේරුනා කොහොම හරි රටින් පැන්න. බ!න්කොලොත් ලන්කාවෙ ඉන්න උබල​ට? 😂 තාම දේශපලුවො ටික අරි!නව නේ ලේ! විසිවෙන්න පු!කේ 😂+.+...++.

    • @neetagamage1820
      @neetagamage1820 ปีที่แล้ว

      Aniwaryayenma.

    • @Chanidasanayake
      @Chanidasanayake ปีที่แล้ว

      @@prtygrl5077 මට හිතෙන්නේ උබ උන්ට කියලා පු## ඇරගත්ත එකෙක් තමයි ලෙසටම.. ඒකනේ දන්නේ ඇරියම ලේ යන වග. 🤣 මතක තියා ගනින් උබ වගේ හැමෝම පුක දික් කරන් ඉන්නේ නෑ කියලා ඇරලා යනකන්... අනික උබ දන්නවද මන් ඉන්නේ කොහෙද කියලවත්..ඒ නිසා නූගත් කමට කට කියවන්න කලින් තමන්ගේ ඇහේ තියෙන පොල් පරාලේ අයින් කරන් ඉදපන්...

  • @kantakanata9643
    @kantakanata9643 ปีที่แล้ว +61

    එන්න එපා මේ වගේ කාලකන්නි තිරිසන් පාලකයෝ ඉන්න රටට ආයෙමත්
    තුනුරුවන් සරණයි පරිස්සමෙන් යන්න
    ආදරෙයි ගොඩක් .❤🙏

  • @SL_Car_Models
    @SL_Car_Models ปีที่แล้ว +309

    දීර්ඝායුෂ ලැබේවා !!! ආයිත් නම් මේ රටට එන්න එපා 😢 සතුන්ට ආදරය කරන පාලකයෝ මේ රටේ නෑ

    • @sisiranilangafonseka7351
      @sisiranilangafonseka7351 ปีที่แล้ว +7

      sathunta nemei, minisunta adaraya karana palakayek behethakatawath me rate na.

    • @kanthigallague
      @kanthigallague ปีที่แล้ว

      😈👿

    • @vasanthajayawardena9958
      @vasanthajayawardena9958 ปีที่แล้ว +2

      Minisunta adare nethi palakayo. Sathunta...!🤣🤣🤣🤣

    • @unknowndepth1224
      @unknowndepth1224 ปีที่แล้ว +3

      තමාගේ එකාටවත් ආදරය නොකරන තිරිසන්නු ඉන්න රට

    • @beautytips2695
      @beautytips2695 ปีที่แล้ว

      Aye genna denne nati wei

  • @srimathiehaddala6518
    @srimathiehaddala6518 ปีที่แล้ว +235

    ඒ අහිංසකයගෙන් හම්මකරන් කාලා විනෝද උන උන්න කවදහරි සොබහ දර්මෙන් වඩුවම් ලැබෙයි 😡 ..මුතූ ඔබ අපේ රටට කල සේවයට මොහොම පිං 🙏 🙏🙏 ඔබට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏 ඔබට සුබ ගමන් ✈️✈️තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @thusharathushara2203
      @thusharathushara2203 ปีที่แล้ว +12

      ගනගෙඩියාව පන්සලෙන් එලවන්න පැලැනක් ගහාමු

    • @madhuranathunga9169
      @madhuranathunga9169 ปีที่แล้ว +13

      කන්දෙ විහාරේ....අලියාගේ බඩ යටින් යවලත් මිනිස්සුන්ගෙන් සල්ලි ගන්නවා...🙄🙄 නොදකින් විතරක් ....😏😏
      ඒකටම හරියන අපේ සම හරක්...සල්ලි දීලා බඩ යටින් රිංගනවා ...😂😂

    • @sugathvikrama9821
      @sugathvikrama9821 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්

    • @chamilaperera3162
      @chamilaperera3162 ปีที่แล้ว +2

      ඔව් අනිවාර්‍යේන්ම හොර සිව් රා...අර ඇත් ගොව්වා...
      ව්දව් යම යුතුයි බුදු දහම ඇත්තක්...අපේ ඇස් පනාපිට එය එසේ වෙයි ...නිදහස් වෙයන් පුතේ සතෙක්වත් මේ රටේ ඉන්නේ නැහැ මේ දෙපා සතුන් එක්ක...බුදු සරණයි ...උතුම් දළදා සම්දු පිහිටයි ඔයාට මගේ ඇස් වලට එන කදුලු ඔයාට ආශිර්වාද යක් වේවා...මුතු අම්මා..🙏❤️🙏

    • @kalyanirohini1738
      @kalyanirohini1738 ปีที่แล้ว +4

      චීවරදාරියට සල්ලි හොයන මැෂිම නැති උනා. රටට අපකීර්තිය හිමි උනා.

  • @madhuranathunga9169
    @madhuranathunga9169 ปีที่แล้ว +324

    මුලු රටටම ලොකු අපකීර්තියක් එකතු උනා....😏😏
    කන්දෙ විහාරේ නොසැලකිලිමත්, වගකීම් විරහිත,හිත්පිත් නැති හැසිරීම් නිසා....🤮🤮
    අහිංසක සතෙක්....කොච්චර විඳවන්න ඇද්ද පහුගිය කාලේ....🥺🥺
    "ආදරණීය මුතු රාජා"
    යලිත් ඔබ උපන් රටේ නිදහසේ ජීවත් වෙන්නට ඔබට අවස්ථාව උදා වන්නට ඇත්තේ ඔබගේ පින් මහිමය නිසාවෙන්ම වෙන්නට ඇති....💐💐
    නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා ඇත් රජුනි..... 🙏🙏 ❤❤

    • @dsjayasinghe211
      @dsjayasinghe211 ปีที่แล้ว

      ඒයාට අලින්ගේන් ඇති වැඩක් නැහැ හින්දු දෙව්යො ට්ක තමයි වට්න්නෙ

    • @raniludayangaranil6509
      @raniludayangaranil6509 ปีที่แล้ว +2

      පින් මහිමයෙන්ද නැත්නම් ඇතාගේ අවසන් කර්මෙද

    • @madhuranathunga9169
      @madhuranathunga9169 ปีที่แล้ว +10

      @@raniludayangaranil6509 අවසාන කර්මය කියන්නෙ මේ වගේ අවස්ථාවකට නෙමේ...දසදුක් වින්ඳා...ඒ කරපු පවක් නිසා...දැන් ඒකෙන් මිදිලා සැනසීම රැඳෙන තැනකට යන්න පුලුවන් උනා....ඒ පිං හින්ඳා...

    • @spdarmadhasa3186
      @spdarmadhasa3186 ปีที่แล้ว +6

      Kande viharaye aya comment kiyawanna

    • @madhuranathunga9169
      @madhuranathunga9169 ปีที่แล้ว +4

      @@spdarmadhasa3186 ඉතිං අපිට මොකෝ....

  • @ceylondreamlife8932
    @ceylondreamlife8932 ปีที่แล้ว +183

    නැවත මේ රටට නොයෙන්න වාසනාව ලැබේවා...🙏🙏🙏

    • @danushkakarunarathna6058
      @danushkakarunarathna6058 ปีที่แล้ว +7

      ආයෙ එන්නෙ නෑ...

    • @madhuranathunga9169
      @madhuranathunga9169 ปีที่แล้ว +4

      අපෝයීයා ආයේ කීයටවත් එවන්න හොඳ නෑ...ප්ව්ව් අහිංසක සතා

    • @surangathabrew1178
      @surangathabrew1178 ปีที่แล้ว +2

      Hegana balasarin nisa satekutawath enna beha den lankawe

    • @NXTSOP
      @NXTSOP ปีที่แล้ว +8

      පිස්සුද ආයෙ දෙන්නෙනෑ ඩොලර් ලක්ෂ 7 විදම් කරල ඒ අය මේ සතාව අරං ගියෙ… එකෙන් අපේ කාල කන්නි කීයක් හරි යටි මඩි නොගැහුවානම් තමයි පුදුම

    • @madhuranathunga9169
      @madhuranathunga9169 ปีที่แล้ว +5

      @@NXTSOP ඒකට ඉඩක් ලැබුනෙ නෑ නේද🤔🤔
      එයාලාගේ සෘජු මැදිහත් වීමෙන්නේ ඒ වැඩ ටික කලේ

  • @aroshanichaturani3080
    @aroshanichaturani3080 ปีที่แล้ว +48

    හදවත යනවා වගේ දැනුනා මුතු....සුභ ගමන් ඔබට .නිදුක් නීරෝගි සුවය ඉක්මනින්ම ලැබේවා

    • @geethamala7835
      @geethamala7835 ปีที่แล้ว

      Ane matanam meyawa bala bala edenawa.....eya giya.....😭😭😭 eya yannama Suba gaman mage puthe.. kisedu serimakwath wenna epa Manika oyata gamana awasanaya wena thek.🙏🙏🙏🙏🙏🙏

  • @Lotus_Flower12-Garden.
    @Lotus_Flower12-Garden. ปีที่แล้ว +110

    මගේ පින්වත් ඇත රජුනේ කිසිම කරදරයක් බාධාවක් නැතුව පරිස්සමෙන් තමන්ගේ මව් රටට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා ලැබේවා උතුම් රුවන්වැලි මහා සෑය පිහිට මුතු රාජා ඇත් රජුට ලැබේවා ලැබේවා 🙏🙏🙏

    • @prtygrl5077
      @prtygrl5077 ปีที่แล้ว

      ඌ නම් බේරුනා කොහොම හරි රටින් පැන්න. බ!න්කොලොත් ලන්කාවෙ ඉන්න උබල​ට? 😂 තාම දේශපලුවො ටික අරි!නව නේ ලේ! විසිවෙන්න පු!කේ 😂++++.+

    • @mangalikaperera1393
      @mangalikaperera1393 ปีที่แล้ว +1

      ​@@prtygrl5077මොන රටේ හිටියත් කමක්නෑ. මොලේ අමාරුවට බෙහෙත් ගත්තොත් හොඳයි.මෝඩ මීහරක්.

    • @prtygrl5077
      @prtygrl5077 ปีที่แล้ว

      @@mangalikaperera1393 බ!න්කොලොත් ල!න්කා අ!නාතයා 😂 පව් අනාත පො!න්නයො ටික 😂

  • @nisadisa6126
    @nisadisa6126 ปีที่แล้ว +81

    ස්තුතියි මුතු රාජා අපෙ රටෙ ටික කාලයකට හරි හිටියාට...බුදු සරණයි...

    • @prtygrl5077
      @prtygrl5077 ปีที่แล้ว +1

      ඌ නම් බේරුනා කොහොම හරි රටින් පැන්න. බ!න්කොලොත් ලන්කාවෙ ඉන්න උබල​ට? 😂 තාම දේශපලුවො ටික අරි!නව නේ ලේ! විසිවෙන්න පු!කේ 😂++++.+.+.+

  • @nilmininilmini4251
    @nilmininilmini4251 ปีที่แล้ว +145

    අනෙ ගුවන් යානය උඩින් යද්දි මාර දුකයි.කදුලුත් ආවා😢

    • @dilaniranasinghe8133
      @dilaniranasinghe8133 ปีที่แล้ว +2

      harima dukai harima sanvedi ape rate jara deshapaaluvo satekutawath lankawe inna denne neha theruwan saranai muthu

    • @madusankavlogs3154
      @madusankavlogs3154 ปีที่แล้ว +3

      Eka nam atta 🥺🥺 mama ada pandara dekata witara dakka orugodawatten highway ekata athul wenawa me saddanthaya athulu wahana pela puduma dukak danune

    • @dinithdilhara9315
      @dinithdilhara9315 ปีที่แล้ว +2

      ගුවන් යානය බිමින් ගියා නම් සතුටුයිද

    • @madhuranathunga9169
      @madhuranathunga9169 ปีที่แล้ว +2

      ඇත්තටම අනේ 🥺🥺

    • @udayangani4216
      @udayangani4216 ปีที่แล้ว

      Dukai wagema tharahai ea meyawa rekaganna beri una wagakiwayuththanta

  • @rohinimanachanayaka1581
    @rohinimanachanayaka1581 ปีที่แล้ว +45

    අපිට වටිනා ලොක්කන්ට නොවටිනා ඔබ ඔබේ මව් බිමට ගොස් සතුටින් ජිවත් වෙන්න ඔබට සුබ ගමන් ඇත් රජුනේ❤️❤️

  • @shiranirathnayake1484
    @shiranirathnayake1484 ปีที่แล้ว +224

    දේශපාලන කාලකන්නි රෙදි ඇදගෙන තායිලන්තයට අනික රට වලට ගියොත් ලොකු දෙයක් විලිලජ්ජයි 😢

    • @gihanbandara4605
      @gihanbandara4605 ปีที่แล้ว +6

      Unta koheda lajawak...

    • @kumarikumari4078
      @kumarikumari4078 ปีที่แล้ว +1

      Ape rate koheda enna redi Adina desapaluwo un serama enna Amu heluwen Thailand rajaya karanna ona Ape rate desapaluwan ta Thailand thahanm kirimai

    • @Unicornbaby-f4o
      @Unicornbaby-f4o ปีที่แล้ว +6

      රට හදන්න බැරි එවුන් කොහොම අලි හදන්න ද? මුතුරාජා හස්ති රජුනි, ඔබට දීර්ඝායුෂ ලැබේවා! සුවපත් වේවා!සතුටු දිවි පෙවෙතක් ලැබේවා! ඔබට මගේ හදපිරි ප්‍රණාමය! නැවතත් මෙවැනි අසනීපයක් නොහැදෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. දළදා සමිඳු පිහිටයි! ඔබට අප සැමදා ගරු කරනවා. ඔබේ මව්බිමේ නිදහස් දිවි පෙවෙතක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා! මට ඔබ සිරිලකට සමුදීම දුක්බර මෙන්ම සතුටුදායක කරුණක්. ඒ ඔබට මින් පසු සිරිලකෙහි විඳි දුක් පීඩා නැවත නොලැබෙන නිසාත් මෙතෙක් කල් ලක්දිව දිවි ගෙවූ ඔබ අපට සමුදීමත් නිසයි. කෙසේ වුවත් හස්ති රාජයිනි,ඔබට අප සැමදා ගරු කරමු. ඔබ අප සිතේ සැමදා රැඳෙන සුන්දර චරිතයක්. ඔබ කෙරෙහි ඇති ගෞරවය සහ ආදරය සැමදා අප තුළ ඇත්තෙමු. ඔබට නිදුක් නිරෝගී සෞභාග්‍යය සම්පන්න දිවි පෙවතක් සමඟින් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නෙමු. ඔබට තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!දළදා සමිඳු පිහිටයි!!!!!!!!!!!!

    • @PGSana-kl3ss
      @PGSana-kl3ss ปีที่แล้ว +1

      👍

    • @jayanisilva9270
      @jayanisilva9270 ปีที่แล้ว

      ඕකුන්ට ලැජ්ජාව නෑ උන්ට සල්ලි ලැබෙනවානම් රෙද්ද ගලවලා තියලා හරි යනවා

  • @RoseRose-nu8bd
    @RoseRose-nu8bd ปีที่แล้ว +42

    ගොඩක් දුකයි ඔයා යනවාට මැණික ඔයා ගිහින් සතුටින් ඔයාගේ මව්බිමේ ජිවත් වෙන්න මේ වගේ කලකණ්නි මිනිස්සු ඉන්න රටින් යන්න ලැබුනේ ඔයාගේ වසනාවට ඔයාට සුභ ගමන් තෙරුවන් සරණයි මැණික

  • @thusharadamayanthi1335
    @thusharadamayanthi1335 ปีที่แล้ว +529

    මුතු මෙහෙන් නිදහස් කර ගැනීමට අවශ්‍ය පියවර ගත් හැමෝටම ජාති ජාති පින් අනුමෝදන් වේවා!!!

    • @chamilaperera3162
      @chamilaperera3162 ปีที่แล้ว +4

      🙏

    • @gilf24
      @gilf24 ปีที่แล้ว +8

      ขอขอบคุณครับ

    • @madhuranathunga9169
      @madhuranathunga9169 ปีที่แล้ว +2

      🙏🙏🙏🙏

    • @kamanthipriyadarshani5837
      @kamanthipriyadarshani5837 ปีที่แล้ว +12

      අපිටත් මිනිස් බෝම්බ කියපු නායකයෝ ඉන්න රටකින් muthuraja හස්ති රජාණෙනි ඔයාගේ රටේ ගිහිල්ලා ඔයා හොදින් ජීවත් වෙන්න අපිවත් දුකයි😢❤

    • @madushankanuwan2780
      @madushankanuwan2780 ปีที่แล้ว +3

      අනිවා...

  • @UJK..creation
    @UJK..creation ปีที่แล้ว +34

    ඒ සතා ගොඩාක් පින් කරලා ඒ නිසා ජීවිතය බේරුනා . නැත්නම් වෙන්නේ නැදුන්ගමුවේ ඇතාට උන දේ තමා බුදු සරණයි. ඇත් රජුනි. සුබම සුබ ගමන්❤

  • @dammikathennakoon5384
    @dammikathennakoon5384 ปีที่แล้ว +58

    මුතු රාජා නිදහස් කර ගත්තාට තායිලන්ත රජයට ස්තුති .........නැවත මුතු රාජාව ශිු ලංකාවට එවන්නෙ නැත්නම් හොඳයි ඒ සතා තමන්ගේ රටේ සතුටින් ඉඳිවී.........

    • @user-ht5no9uk3y
      @user-ht5no9uk3y ปีที่แล้ว +8

      คนไทยทุกคนเห็นตรงกัน เราจะไม่ส่งMutuกลับไปศรีลังกาแน่นอน

    • @mangalikaperera1393
      @mangalikaperera1393 ปีที่แล้ว

      ​@@user-ht5no9uk3ythanks thiland govermaent and people.

  • @rupikaheenatigala8706
    @rupikaheenatigala8706 ปีที่แล้ว +80

    බෝසත් නැදුන්ටත් මුතුට ලැබුණ අවදානයෙන් මිනිස්සු හිටිය නම් අනේ අද වෙනකම් නැදුන් ජීවත් වෙනවා මුතුට පිහිට උන හැමෝටම ගොඩක් පින් 🙏

    • @user-gv8nn1yp7v
      @user-gv8nn1yp7v ปีที่แล้ว +3

      Nadun miyagiye hadisiyema athi wu ledakin.nadunge pina nisa thamayi leda wela ekthan wela duk winde naththe.ehema unanam nadun dunna ratatama thamayi nadunta saththu karanna wenne.

    • @skpurnimasushani6265
      @skpurnimasushani6265 ปีที่แล้ว

      Meyata tiba prashna Nadines tibe na dan belanwila ata duk widinawalu puduma minisu me rate ine

    • @ruvipriyangika2131
      @ruvipriyangika2131 ปีที่แล้ว +1

      ඒක ඇත්ත. බෝසත් නැදුන් හස්තිරාජයාව බේරා ගන්න අපිට බැරි උනා.

    • @prtygrl5077
      @prtygrl5077 ปีที่แล้ว

      ඌ නම් බේරුනා කොහොම හරි රටින් පැන්න. බ!න්කොලොත් ලන්කාවෙ ඉන්න උබල​ට? 😂 තාම දේශපලුවො ටික අරි!නව නේ ලේ! විසිවෙන්න පු!කේ 😂.+.++.+++.

    • @ruvipriyangika2131
      @ruvipriyangika2131 ปีที่แล้ว

      @@prtygrl5077 තමන්ගේ පහත් කම ප්‍රදර්ශනය කරන්න එපා. හරිම අප්පිරියයි. තමන් භාවිතා කරන භාෂාවෙන් පේන්නේ තමන්ගේ පහත් නූගත් මුඩුක්කු ගතිය. ඒ වගේම තමන් විකෘති මානසිකත්වයෙන් පෙලෙන කෙනෙක් කියලා පේනවා. ෂික්

  • @ddmotors5190
    @ddmotors5190 ปีที่แล้ว +100

    🙏හිරුට ස්තුති කරනවා හැම කෙනෙක්ටම බලන්න මෙික දැමිමට.ලොකු සමිපතක් අපිට නැති උනා.

    • @chamilaperera3162
      @chamilaperera3162 ปีที่แล้ว

      Thank You හිරැ..TV..ඔයාලා තම යි නැදුන්ටත් ආරක්ශාව අරන් දුන්නේ...🙏

    • @tehanwithanage7811
      @tehanwithanage7811 ปีที่แล้ว +2

      @@chamilaperera3162wtf 😅 mkk d ee kiwwa kathawa

    • @watdwijesinghe5298
      @watdwijesinghe5298 ปีที่แล้ว +1

      මොකද්ද සම්පත , මොකද්ද රටට තියෙන ප්‍රයෝජනේ

    • @job_enna_adumilata_rata_yanna
      @job_enna_adumilata_rata_yanna ปีที่แล้ว

      @@watdwijesinghe5298 ඔහොම හිකන නිසා තමයි ලංකාව විපතට යන්නෙ.

  • @malanipoojapitiya3014
    @malanipoojapitiya3014 ปีที่แล้ว +5

    දළදා සමිදු කරමත තබා ගෙන පෙරහැරේ යන්නට නුඹ පෙර භවයකදී මහා පිනක් කරන්නට ඇති ඒ පිං බලයෙන් උපදින හැම ආත්මභාවයකම දීම තිරිසන් ආත්මභාවයෙන් මිදේවා ඉක්මන් භවයකදීම උතුම් චතුරාර්‍ය සත්‍යධර්මය අවබෝධ කරන්නට උතුම් මිනිසත් බව ලැබේවා ...නුඹට තෙරුවන් සරනයි ...🙏🙏🙏🌸🌸🌸🌺🌺🌺🙏🙏🙏

  • @rosy6476
    @rosy6476 ปีที่แล้ว +11

    හදවත නතර වුණා
    ඔබ අපෙන් සමුගෙන යද්දී
    ඉක්මන් සුව පතමි මුතු ඇත් රජාණෙනි
    නොමිනුසුන්ගෙන් ඈත් වී ගියේ ඔබේ සුව පතා
    නිදුක් නිරෝගී සුව ලැබේවා ලැබේවා අපට රැක ගැනීමට බැරි වූ මුතු රජාණෙනි

  • @darshanadeepal2974
    @darshanadeepal2974 ปีที่แล้ว +63

    තෑග්ගක් විදිහට ලැබුන දෙයක වත් වටිනාකමක් නොදන්න , එය ආරක්ශා කරගන්නටවත් බැරි රටකයි අපි ඉන්නෙ. ඇත් ගොවුවට,කන්දෙ විහාරෙට දැන් ඇතිවෙලා තියන දුක ඉස්සර තිබ්බනම් තමයි හොද.. අහිංසක සතා පවු. ලංකාව ලෝකය ඉස්සරහ හෑල්ලු වුනා..

    • @user-ht5no9uk3y
      @user-ht5no9uk3y ปีที่แล้ว +3

      อย่ากังวลเพื่อน เราคนไทยเข้าใจพวกคุณ ชาวศรีลังกาส่วนใหญ่มีจิตใจที่ดีเราไม่โกรธพวกคุณ แต่.... สำหรับวัดแห่งนั้น เราจะจำฝังใจและไม่ให้อภัยเด็ดขาด!!!

    • @prtygrl5077
      @prtygrl5077 ปีที่แล้ว

      ඌ නම් බේරුනා කොහොම හරි රටින් පැන්න. බ!න්කොලොත් ලන්කාවෙ ඉන්න උබල​ට? 😂 තාම දේශපලුවො ටික අරි!නව නේ ලේ! විසිවෙන්න පු!කේ 😂.+.+.+.+

    • @indraniperera2037
      @indraniperera2037 ปีที่แล้ว

      @@user-ht5no9uk3y mutuwa balaganna budusaranayi oyalata

    • @phithayajampan2233
      @phithayajampan2233 ปีที่แล้ว

      โปรดอย่าคิดมาก เราคนไทย เข้าใจคุณ ครับ❤

  • @kasunsenadeera3181
    @kasunsenadeera3181 ปีที่แล้ว +51

    සතෙකුටවත් ජීවත් වෙන්න සුදුසු රටක් නෙවෙයි මේක .. ඒ සතා වසනාවන්තයි.. තෙරුවන් සරණයි ❤❤

    • @prtygrl5077
      @prtygrl5077 ปีที่แล้ว

      ඌ නම් බේරුනා කොහොම හරි රටින් පැන්න. බ!න්කොලොත් ලන්කාවෙ ඉන්න උබල​ට? 😂 තාම දේශපලුවො ටික අරි!නව නේ ලේ! විසිවෙන්න පු!කේ 😂+.+.+.+...

    • @dhasuniwijesingha3481
      @dhasuniwijesingha3481 ปีที่แล้ว

      Apith ynna tiyeinm wena ratakata me wage

  • @mangalakumara3601
    @mangalakumara3601 ปีที่แล้ว +70

    අනේ මුතු උබ හරි වාසනාවන්තයි....මෙ වගේ නරැම පලකයන්ගෙන් මිදි...මවු රට බලා පිටත් විම...

    • @padmaseneviratne8380
      @padmaseneviratne8380 ปีที่แล้ว

      පාලකයෝ නෙවෙයි හොර චිවරධාරියෝ.

    • @prtygrl5077
      @prtygrl5077 ปีที่แล้ว

      ඌ නම් බේරුනා කොහොම හරි රටින් පැන්න. බ!න්කොලොත් ලන්කාවෙ ඉන්න උබල​ට? 😂 තාම දේශපලුවො ටික අරි!නව නේ ලේ! විසිවෙන්න පු!කේ 😂+++...++

  • @ireshashamanthi9202
    @ireshashamanthi9202 ปีที่แล้ว +23

    පන්සලක ඉදලත් මුතූට දුක් විදින්න උනා...පව් අහින්සක සත්තු....තායි ලන්තය අලි ඇතුන්ට බොහෝ කරුනාවෙන් ආදර්යෙන් සලකන රටක්...නිදහසේ නීරෝගීව ඉන්න වාසනාව ලැබේවා...අපේ ලටේ මිනිස්සුන්ට වඩා තායි ලන්තයේ මිනිස්සු මානුස්ස කමින් උසස්..👍❤🙏

    • @chamilaperera3162
      @chamilaperera3162 ปีที่แล้ว +4

      මම අහලා තියෙන ව්දිහට තායිලන්තයේ අලි ඇතුන් ලස්සන්‍යි...මුන්ට පින නැහැ හොර ඝනයට දැන් නින්ද යයි ...අලි බලන්නා එක්ක

    • @phithayajampan2233
      @phithayajampan2233 ปีที่แล้ว

      เราคนไทย ถือว่า มุทุราชา คือพลเมืองคนไทย ต้องช่วยเหลือให้ดีที่สุดครับ

  • @ruwansandamal782
    @ruwansandamal782 ปีที่แล้ว +46

    අලියත් රට ගියා අපිත් හැකි ඉක්මනින් කොහෝ හරි රටකට යන්නයි වෙන්නෙ නැත්නම් අපිට මොකද වෙන්නෙ

  • @sadeepsadeep3865
    @sadeepsadeep3865 ปีที่แล้ว +208

    ශ්‍රී ලංකා රජයට හෙන ගහන අතර🖕🖕 තායිලන්ත රජයට ගොඩක් පිo 🙏🙏

  • @sujasujee4513
    @sujasujee4513 ปีที่แล้ว +17

    තෙරුවන් සරණයි මුතු රාජා!!
    කිසිම කරදරයකින් තොරව නුඹේ මවු බිමට යාමට හැකි වේවා !!
    ඇස් වලට කඳුලු එනවා ,නුඹේ වෙන්ව යාම ගොඩක්ම දුකයි ,😥😥😥
    නමුත්
    මේ අකාරුනික මිනිසුන්ගෙන් ඈත් වෙලා නුඹව ආදරෙන් රැක බලා ගන්න මිනිස්සු ඉන්න නුඹේ මවු බිමට යන්නට හැකිවිම ගැන සතුටුයි !!❤❤❤
    නැවතත් නුඹව තෙරුවන් සරණයි !!🙏🙏🙏💕💕💕

  • @buddhikamanoharigamalathge8694
    @buddhikamanoharigamalathge8694 ปีที่แล้ว +13

    අහිංසක සතාට කරපු දේට ස්වභාදහම දඩුවම් දෙයි අඩු වැඩි නැතුව ....දීර්ඝායු වේවා ‍රත්තරන් පැටියෝ .....තෙරැවන් සරනයි ...ඔයාගෙ රටේ සතුටින් ඉන්න මැනික ....❤❤❤❤

  • @kliyanage211
    @kliyanage211 ปีที่แล้ว +58

    මුතු රාජා වගේ ඇලි ඇත්තු දවසකට කීයක් මරණවද,පාලකයො රාජ්‍ය ⁣නිළධාරීන් මේවට වග කියන්න ඕනෙ

  • @user-cn1em8pl7c
    @user-cn1em8pl7c ปีที่แล้ว +156

    ලන්කාවෙ කිසිම රජයක් සත්තුන්ට තියා මිනිසුන්ට වත් අදරය සෙලකීමක් නෑ ගිය එක හොද

    • @disneyjunior1128
      @disneyjunior1128 ปีที่แล้ว +1

      Sahathika aththa

    • @thusharathushara2203
      @thusharathushara2203 ปีที่แล้ว +1

      මුතු රාජා අස්තියානනි නුබට සුභ ගමන් අස්තී රාජාණනි නුබට නිරෝගී සම්පන්න ජිවිතයක් ගත කිරිමට දීර්ඝ අයුෂ ලැබේවා සියලු දෙමව්පියන් සහොදරින් නැදැ හිත මිතුරන් දකින්න ලැබේවා දිර්ග අයුෂ ලැබේවා ❤️❤️❤️❤️❤️ තෙරුවන් සරණයි නැවතත් අපි කොහෙහො හොදතැනක හමුවෙයි 🙏🙏🙏🙏🙏

    • @madhuranathunga9169
      @madhuranathunga9169 ปีที่แล้ว +1

      @@thusharathushara2203 අස්ති නෙමේ...හස්තියා හොඳේ

    • @dkeon
      @dkeon ปีที่แล้ว

      ​@@disneyjunior1128the DJ difficulty y shaggy If😮

    • @dkeon
      @dkeon ปีที่แล้ว

      ​@@disneyjunior1128if😮🎉😅😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @harshanamadushankapuge8067
    @harshanamadushankapuge8067 ปีที่แล้ว +4

    මෙතේ බුදුන් බුදුවන දින මිනිසත් බව ලැබ උතුම් නිර්වානයම අවබෝධ කරගනිත්වා!!!! එතෙක් ඔබට නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා!!! ඇත් රජුනි...😥😥😥😥❤️❤️❤️

  • @nimeshasamarasighenimeshas9832
    @nimeshasamarasighenimeshas9832 ปีที่แล้ว +34

    ගිය එක දුකයි ඒත් ගිය එක හොදයි

  • @ChamindaSamarasingha-mp9zb
    @ChamindaSamarasingha-mp9zb ปีที่แล้ว +3

    මෙතෙක් කල් දළදා කරඬුව වඩම්මපු ඒ පිං බලයෙන් බුදුන්ගේ පිහිටෙන් වැඩි කාලයක් සතුටින් ජීවත් වන්න ලැබේවා ❤❤😢❤❤❤

  • @appkappk5531
    @appkappk5531 ปีที่แล้ว +15

    කාලයක් කරුමයක් පලදුන්නත් පිංවන්ත සතෙක් .සසර මග කෙටිවේවා.ආයෙ ලංකාවට එන්න එපා සුභ ගමන්

  • @lalanipriyanthi288
    @lalanipriyanthi288 ปีที่แล้ว +150

    ලංකාව මිනිසෙකුට තියා සතෙකුටවත් ජීවත් විය නොහැකි රටක් බවට මනාසේ ඔප්පු වීමට හොද නිදසුනක්.

    • @deadlyshadow-eg4ot
      @deadlyshadow-eg4ot ปีที่แล้ว

      මිට වඩා කන්නත් නැති අන්ත රටවල් තියනවා ඇන්ටි

    • @siyana4075
      @siyana4075 ปีที่แล้ว +5

      @@deadlyshadow-eg4ot lankawat ehem ratak tamai uncle. Hitan inne hama manussayatama kanna bonna tiynwa kiylada.

    • @renukaweeramundage5689
      @renukaweeramundage5689 ปีที่แล้ว

      😂😅😅😅

    • @user-tm6bg1gh6s
      @user-tm6bg1gh6s ปีที่แล้ว +2

      @@deadlyshadow-eg4ot මයිනද රිලවද නායකයා

    • @nilanthikarawithage3305
      @nilanthikarawithage3305 ปีที่แล้ว

      හරියට හරි

  • @avishkagunathilake4145
    @avishkagunathilake4145 ปีที่แล้ว +3

    කොච්චර වටින සම්පතක්ද මේ .සතෙක්ගෙ අගයක් අදුරන්නෙ නැති අයට ලැබුනාම ඔහොම තමයි එයාගේ වාසනාව නිසා බේරුනා ආයේ ඒ වගේ මැණිකක් අපිට හම්බවෙන්නෙ නෑ ✨🙏🏻

  • @masterdiary6980
    @masterdiary6980 ปีที่แล้ว +27

    අපේ රටේ පාලකයින්ට මේ වගේ සතෙක් වෙනුවෙන් ඉදිරිපත් වෙන්න වෙලාවක් නැහැ. හැබැයි මේ සතාගේ දළ දෙක ලබාගැනීමට ඕන ජරා වැඩක් කරාවි. මේ අරන් තියෙන තීරණය වඩාත් සුදුසුයි

    • @lalanipriyanthi288
      @lalanipriyanthi288 ปีที่แล้ว +1

      දලදෙකට තමය් ඇහැ ගහගෙන ඉන්න ඇත්තේ.හරිනේ දැන්😜

    • @peerayathamamaruitkul9854
      @peerayathamamaruitkul9854 11 หลายเดือนก่อน

      มีคนศรีลังกาอยากได้งาMuthu จนต้องทำให้เขาตายจริงๆหรือ?

  • @renukaa7745
    @renukaa7745 ปีที่แล้ว +18

    අපේ මිනිසුන් හරියට වැඩ කරා නම් සතාට විතරක් නොවෙයි ,රටටත් මෙහෙම දෙයක් වෙන්නේ නැහැ .

  • @chakshanavidya2665
    @chakshanavidya2665 ปีที่แล้ว +9

    නැවත මෙවන් රටක පැමිණීමට නොලැබේවා

  • @pemasirikaluarachchi2478
    @pemasirikaluarachchi2478 ปีที่แล้ว +7

    මුතුට සෙතක් ..ශාන්තියක්...යහපතක්ම වේවා...❤

  • @hasanthikaekanayake5401
    @hasanthikaekanayake5401 ปีที่แล้ว +2

    පුතේ...හරි දුකයි.......ලක් මෑණියන්ට....ඒත් කමක් නැ ...දුක් වින්දා මගේ ඇත් රජුනි ඔබ...!!!
    උත්තම ධාතූන් වහන්සේලා අප්‍රමාණ ශ්‍රද්ධාවෙන්.. තේජාන්විත ලීලාවෙන් වැඩම කලා ඔබ..,අමතක නොවෙමි ඒ මතකය..සදාඅමරණීයයි ඔබ..!!!.
    මතු සසරේ දෙව් ලොවම ඉපදෙන්නට පතමි මගේ පින්කද!!!
    නිදුක් නීරෝගි චිර ජීවනය ලැබේවා මගේ පින්කදට!!!!තුනුරුවන්ගේ සූවිසි ගුණ මහා බලයෙන් පතම් රැකවරණය මගේ පින්කදට !!!!
    (තායිලන්ත බලධාරින් මේ සිද්ද කලා වූ මහා පුන්‍යකර්මයට හදපිරි ස්තුතිය පුද කරමි!!!නැවත ලංකාවට එවන්න එපා තවත් අප්‍රමාණ දුක් විදි, නොමනා ක්‍රියාවන් නිසා මේ පින්වත් ඇත්රජු.......)

  • @SandeepaJilla
    @SandeepaJilla ปีที่แล้ว +4

    දීර්ඝ ආයුෂ ලැබේවා🙏🙏

  • @lifestyleproductions4238
    @lifestyleproductions4238 ปีที่แล้ว +48

    හැමදාම ලංකාවෙ සත්තු ,මිනිස්සු පීඩාවෙන් ඉන්නෙ.මොකක් ද මේ රට ඇතුළෙ ගෙවන ජීවිතේ තේරුම?😥😭

    • @dewhives9741
      @dewhives9741 ปีที่แล้ว +1

      ඇත්තටම ඇත්ත

  • @thusharapathirana2689
    @thusharapathirana2689 ปีที่แล้ว +14

    සතුනට තියා මනුෂ්‍යත්වය පවා නොහදුනන මිනිසුන්ගෙන් ගැලවී උපන්බීමට යලිත් පා තැබූ ඔබට දීර්ගායු පුතේ ..💐💐💐🙏🙏🙏

  • @galappaththiguruge7701
    @galappaththiguruge7701 ปีที่แล้ว +1

    පරිස්සමෙන් ගිහින් පරිස්සමෙන් හොදින් ඉන්න පැටියෝ .බුදුසරණයි .දළදා සමිදු පිහිටයි .❤❤❤🙏

  • @TMIdissanayaka5979
    @TMIdissanayaka5979 ปีที่แล้ว +1

    හිතට හරිම දුකයි😥 මුතුරාජා හස්තිරාජයා යන එක ගැන අපේ රටට වටිනා සම්පතක් අහිමි උනා....ඒ අපේ රටේ සමහරක් උදවියගේ ක්‍රියාකලාපයන් නිසා...උන්ට සල්ලි ලොකු උනා...අහින්සක සතාට වඩා.... එක අතකින් සතුටක් මේ කුරිරු මිනිසුන්ගෙන් ඈත් වෙලා තමන්ගේ මවුරට බලා යන්න වාසනාවන්ත උනා..මුතූ ඔයා... ජීවිතේ ඉතිරි කාලයේ ඔයාට ගොඩාක් සතුටින් ඉන්න පුලුවන් වෙයි.ඒ මිනිස්සු ඔයාට ගොඩාක් ආදරෙයි...ඔයාට සුබ ගමන්...වගේම දීර්ගායුශ පතමි...ආදරෙයි ගොඩාක් ...බුදුසරණයි 🙏

  • @Savee803
    @Savee803 ปีที่แล้ว +8

    සුබ ගමන් මුතූ 💖💖💖😘

  • @nirosharohini9387
    @nirosharohini9387 ปีที่แล้ว +6

    ඉක්මනින් මුතු එහෙ ඉන්නව බලන්න සලස්වන්න..පින්.😢

  • @champajayakody4578
    @champajayakody4578 ปีที่แล้ว +4

    දිර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sitharacosta2
    @sitharacosta2 ปีที่แล้ว +4

    පුදුමාකාර දුකක් දැනුනා...අනේ ඒ අහිංසක සතා සමහර තිරිසන් මිනිස්සු නිසා කොයිතරම් වේදනාවක් විඳින්න ඇද්ද... අනේ මුතුරාජා ඔයා ගිය එක හොඳයි අපිට හිතට දුකක් දැණුනත් ඔයා දැන් සතුටින් ඉඳියි... තෙරුවන් සරණයි (මේ වගේ තවත් අලි ඇතුන් පන්සල් වල දුක් විඳිනවා... අනේ ඒ අයවත් ඉක්මනින්ම නිදහස් වේවා...)

  • @Hello-du9xg
    @Hello-du9xg ปีที่แล้ว +57

    රනිල් රාජපස්ස වගේ හොර බල්ලන් නැති රටකට ගිහින් සතුටන් ඉදාන් 🐘

    • @geethamala7835
      @geethamala7835 ปีที่แล้ว +1

      Ane ou ane mata meyawa balanna be eki gahala edenawa muthuta natural karapu ganaya ethulu thopi siyaluma denata SAPA WEWA ......oya yanna Manika.parissamin . Godak dukai puthe.😭😭😭❤❤❤🙏🙏🙏

    • @chameeradev7912
      @chameeradev7912 ปีที่แล้ว +1

      බුදු හාමුදුරුවෝ අපේ රටේ උපන්න කියල පිලිගන්නකම් බෞද්ධයන්ට මේ වගේ සෝචනීය ඉරණම් අත් වෙනව මුතුරාජගෙ පින් පාට බලපියව් තොපිට ඒක නැති වුනා

    • @upulaldana6738
      @upulaldana6738 ปีที่แล้ว

      Huttigeputa hema ekkatama deaapalane adaka ganne EPA pako

    • @Hello-du9xg
      @Hello-du9xg ปีที่แล้ว

      @@upulaldana6738 මොකෝ තරහ ගිහින් සට්ටැඹියට.🥲 නෙදකින් තූ 🤢

  • @c.u3661
    @c.u3661 ปีที่แล้ว +4

    කොහොම උනත් අහිංසකයාව අරන් ප්ලෙන් එක උඩ යද්දි ඇහැට කදුලක් ආවා 🥺😥

  • @tharanganirupasinha7707
    @tharanganirupasinha7707 ปีที่แล้ว +1

    කිසිම කරදරයක් නොවේවා මවු රටට පරිස්සමින් යන්න ලැබෙිවා 🙏 යානයේ සිටින සැමටත් තෙරැවන් සරනයි 🙏🙏

  • @hashieshaa6072
    @hashieshaa6072 ปีที่แล้ว +2

    ඔයාට වටිනාකමක් දෙන තැනට ඔයාට යන්න පින තිබුනා ❤

  • @madurangadeenal1892
    @madurangadeenal1892 ปีที่แล้ว +7

    බුදුසරණයි ❤️

  • @sujeewafernando6580
    @sujeewafernando6580 ปีที่แล้ว +12

    කාලකන්නි දේසපාලුවන්ට හෙන ගහනවා අහිංසක සතෙක්ටවත් නිදහසේ ජීවත් වෙන්න අයිතියක් නැති කරපු එකට.මුන්ට හෙන ගහනවා රටට කරපු අපරාදෙට.අනේ අලියො මෙවන් රටක් අත ඇරලා යන්න උනු එක gana සතුටු වෙන්න

  • @user-xj1jq4ys9u
    @user-xj1jq4ys9u ปีที่แล้ว +4

    මුතූ ඔයාට දෙවිපිහිටයි. ඔයාගේ මව්රටට ගිහින් සතුටින් ඉන්න. මේ නරකාදියෙන් යන්න ලැබුණු ඔයාගේ වාසනාවකි❤❤

  • @user-ds9ks3mz7c
    @user-ds9ks3mz7c ปีที่แล้ว +21

    ඔයා පින් කරලා තියනවා ඇත් රජුනි මේ අවාසනවන්ත රටෙන් යන්න ඔබට ඉක්මන් සුවය ලැබේවා

  • @thisusmanamperi8249
    @thisusmanamperi8249 ปีที่แล้ว +3

    මෙයා ගැන හොයන්න බලන්න තිබ්බ කාට කාටත් කළින්ම දැන් බොරු වට කියන්නෙ 🥺 දළදාව අරන් යන රත්තරං පුතෙක් වෙලත් එයාට හරියට සලකල නැ ....දුකයි මෙ රටෙ උන් ගැන 🥺..පරිස්සමින් ඉන්න ලැබෙන්න ඕනී රජාට බුදු සරණයි ...... නිදුක් නීරෝගි දිර්ඝායු ලැබෙන නීරෝගීමත් වාසනාවන්ත ජීවිතයක් ලැබේවා මුතු රජු 🥺❤️....... ඇත් ගොව්වා ඇණලත් තිබ්බා

  • @inokahemachandra7441
    @inokahemachandra7441 ปีที่แล้ว +18

    පපුව පිච්චිලා ගියා 😢😢😢😢

    • @gayathrisooriyaarachchi7409
      @gayathrisooriyaarachchi7409 ปีที่แล้ว +1

      සිතුවිලි ත් බංකොලාත් වෙච්චි රටක් 😔....

  • @nuranura4103
    @nuranura4103 ปีที่แล้ว +3

    ශ්‍රි ලංකාරජයේ එවුන්ට හෙනගහනවා තායිලන්තයේ රජයට පිං🙏🙏🙏

  • @dananjanirajapaksha1444
    @dananjanirajapaksha1444 ปีที่แล้ว +4

    මුතු ඔබ‍ට සියළුම දෙවි රැකවරණය ලැබේවා 🙏🙏.
    කිසිදු පිඩාවක් නොමැතිව රිසි සේ ඔබේ ඉදිරි දිවිය ගත කිරීමට ලැබේවා 🙏
    ඔබව නිසි ලෙස රැකබලා නොගත් දුෂ්ට මිනිසුන් අතරින් මිදී සත්පුරුෂ මිනිස් ඇසුරක් ආරක්ෂාවක් ලැබේවා 🙏

  • @sathishan1299
    @sathishan1299 ปีที่แล้ว +3

    සුපිරි ගුවන් නියමුවො අපේ රටෙ ඉන්නවානේ ❤

  • @Dhammadewa518
    @Dhammadewa518 ปีที่แล้ว +9

    මනුෂ්‍ය ජීවිතයක් ලැබ නිවන් දකිත්වා...

  • @tharushikanawodani1651
    @tharushikanawodani1651 ปีที่แล้ว +2

    ඇත්තටම මුතුරාජා ඇතාව පිලිගන්ඩ තායිලන්තයේ උත්සවයක් පවා ලෑස්ති කරලා ඒකෙන් හිතාගන්ඩ පුලුවන් ඒ රටේ මිනිස්සු සත්තුන්ට ආදරෙ කරන හැටි🥺 තායිලන්තය කියන්නේ මන් ගොඩක් කැමති රටක් ඒ රටේ පාලකයෝ මිනිස්සුන්ට වගේම සත්තුන්ටත් පුදුම ආදරයක් තියෙන්නේ 🙂

  • @user-kb7pf8vp2b
    @user-kb7pf8vp2b ปีที่แล้ว +1

    සිවුරයි දේවාලෙයි පාළකයොයි කරපු අපරාධයක් මේ සතාට ඔබේ මවුබිමේ මැරෙන්න පුතුනි මේ පවුකාරයින්ගෙන් මිදිල,, පුතුනි ඔබට සුභ ගමන් ❤❤❤❤❤❤❤❤❤

  • @aselachaminda587
    @aselachaminda587 ปีที่แล้ว +8

    උගෙ පිනකට කරුමන් ගැලවිලා ගියෙ .මුන් මිනිස්සුන්ට කරන එවගෙ හැටියට ඇතගෙ දලදෙක ඉතුරුකලා ඇති

  • @dsjayasinghe211
    @dsjayasinghe211 ปีที่แล้ว +15

    පාර්ලිමේන්තුවෙ ඉන්න හරක්ට හෙනම ගහන්න ඕන

  • @nilakshanandika5986
    @nilakshanandika5986 ปีที่แล้ว +1

    පව් සතා කොහේහරි කමක් නෑ හොදින් ඉන්න බුදු සරණයි 🙏

  • @disnaweerasinghe2116
    @disnaweerasinghe2116 ปีที่แล้ว +2

    තෙරැවන් සරණයි මුතු රාඡා ඔයා ඔයාගේ මවු බිමෙ සතුටින් ඡිවත් වෙන්න අයේ එන්න එපා මෙ නරැමයෝ ලගට ♥️♥️♥️♥️♥️♥️ ගොඩක් ්ඔයාට

  • @sisirakumara4682
    @sisirakumara4682 ปีที่แล้ว +6

    මුතුරාජාට බුඋුසරනයි ආපිවත් මෙහෙන් අරාන්යන්න😥😥😥😥😥😥🙏🙏🙏🙏🙏🙏🙏

    • @user-ub9cf6ts6c
      @user-ub9cf6ts6c ปีที่แล้ว

      uba koheyannada onna ohee uba hitapan😂😂😂😂

  • @asankaseneviratne9094
    @asankaseneviratne9094 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි යහපතක්ම වේවා!

  • @rayanchamikara9066
    @rayanchamikara9066 ปีที่แล้ว +2

    අහිංසක මුතු රාජාව බේරා ගැනිම නිසා තායිලන්ත රජයට මගෙන් ප්‍රනාමය

  • @Unicornbaby-f4o
    @Unicornbaby-f4o ปีที่แล้ว

    නැවත මේ දුක්බර අපායට පැමිණීමට නොලැබේවා! ඔබේ මව්බිමේ නිදහස් දිවි පෙවෙතක් ලැබේවා! තෙරුවන් සරණින් සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිටෙන් දළදා සමිඳු පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා!!! ඔබට අප සැමදා ගරු කරමු. ඔබ අප සිතේ සැමදා රැඳෙන සුන්දර චරිතයක්. අපට ඔබව කිසිදා අමතක නෑ

  • @AthulaGunathilaka-sq8ub
    @AthulaGunathilaka-sq8ub ปีที่แล้ว +12

    දළදා සමිදු පිහිටයි ඇත් රජට

  • @kasundilshan3168
    @kasundilshan3168 ปีที่แล้ว +4

    ශ්‍රි ලංකා රජයට හෙන ගහපන් තායිලන්ත රජයට ගොඩක් පිං❤

  • @maleegsm5542
    @maleegsm5542 ปีที่แล้ว +5

    ඔයා කරපු පින් මහිමයෙන් තමයි ඔයාට ආපහු ඔයාගෙ රටට යන්න වාසනව උදා උනේ.එහේ ගිහින් සතුටින් ඉන්න මුතු.මේ පව්කාර මිනිස්සු අතරට අය එන්න් එපා.සුබ ගමන්.බුදු සරණය .

  • @nilanjaniwijendra4454
    @nilanjaniwijendra4454 ปีที่แล้ว +1

    මුතු රාජා බේරා ගැනීමට සම්බන්ධ වූ තායිලන්ත ජනතාවට ස්තුතිය

  • @OnlineRRR
    @OnlineRRR ปีที่แล้ว +47

    දරාගන්න.බැරි දුකක් ඇති.වෙනවා මේ.වටිනා.වස්තුව අපේ රටේ අයට වටිනා කමක් දැනුනෙ නෑ වස්තුවට තන්හාවේ මහන උනාට..සත්වකරුනාව.තිබුනෙ නෑ දැන්වත් අපේ උපාසිකාවො ඕනවට වඩා හාමුදුරුවරුන්ට පුදන්න යන්න.එපා.පිඩපාතෙන්. හොයා ගන්න ඉඩදෙන්න

    • @sujeewasujee3970
      @sujeewasujee3970 ปีที่แล้ว +1

      Aka ateha..maga..napuru..hamuduruw o..kanake...marunama..Mona.. Loka ta..yaida..danena..naha

    • @madhuranathunga9169
      @madhuranathunga9169 ปีที่แล้ว +2

      සහතික ඇත්ත

    • @kanthigallague
      @kanthigallague ปีที่แล้ว +1

      👍

    • @sadamalikwt6646
      @sadamalikwt6646 ปีที่แล้ว

      Aniwaryanma sahatika atta....

  • @twinstargirl
    @twinstargirl ปีที่แล้ว +2

    Thank to Organization in Srilanka who saw how sick about this beloved elephant and notify to our Thai government. we still have 2 elephants there ,we wish both of them will live well and good health.

  • @user-zh7sc8ix1b
    @user-zh7sc8ix1b ปีที่แล้ว +1

    ඇත්තටම හරිම දුකයි😢

  • @tharakasewwandi2507
    @tharakasewwandi2507 ปีที่แล้ว +4

    😥 බුදුසරණයි 🙏

  • @gayangayan4130
    @gayangayan4130 ปีที่แล้ว +3

    ජාතියක් වශයෙන් .......ලැජ්ජා වෙනවා...
    සමාව ඉල්ලනවා ...මුතූ...ඔයාගේ ජීවිතයට මේ ධර්මද්වීපය කියාගන්නා රටේ මිනිස්සු කරපු අපරාධ වලට... 🙏 🙏 🙏
    සමාවෙන්න මුතු ඔයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා...😢😢😢

  • @user-wx1yz9xx9y
    @user-wx1yz9xx9y ปีที่แล้ว

    මුතූව බලන්න තායිලන්තයෙන් ආපු වෙලාවේ අහිංසකයාව මඩේ බස්සලා තිබුනා මේ කන්දේ විහාරෙ කාලකන්නියො. මේ සතාගේ වේදනාවට වගකින්න ඕන හැම එකාටම වන්දි ගෙවන්න වෙනවාමයි. හැමෝම කැමතියි ගෙදර යන්න. මුතූ ගෙදර ගියා. දැන් එයා ආරක්ෂාවෙන්, සතුටින් ඉදිවී. සැදැහැවතුන්ගේ සිත් පහන් කළ පිනම නිවනට හේතු වාසනා වේවා. ආදරෙයි ❤🐘❤

  • @c.j5103
    @c.j5103 ปีที่แล้ว +2

    නැවත කවදාවත් මුතුරාජ වැනි හස්තීන් ත්‍යාග ලෙස මෙරටට කවදාවත් ආයෙ එන්න එපා.... මේ රටේ ඉන්න කාලකණ්ණි 225 හින්ද අහිංසක සතෙක් අද මුළු ලෝකයක් ඉස්සරහම හෑල්ලු වුණා.... පවු ඒ අහිංසක සතා.... ඔබට සුභ ගමන් ඇත් රජුනි 😥😥.... මුතුරාජව නැවත ඔහුගේ මව්බිම (තායිලන්තයට) බලා ගෙනයාමට කටයුතු කළ තායිලන්ත රජයට ගොඩක් පිං 🙏🙏....

  • @hirushiguruge8038
    @hirushiguruge8038 ปีที่แล้ว +3

    Happy journey, stay healthy and blessed 🙌

  • @Mr_Jati
    @Mr_Jati ปีที่แล้ว +9

    අමුතු ඇටෙන් පිට වෙන්න ලැබුන එකම ඒ සතාගෙ පිනක්

  • @sitharaprinters6449
    @sitharaprinters6449 ปีที่แล้ว +6

    දීර්ඝායු වේවා මුතූ.....
    මුතූට දසවධ දුන්නු ලොරි ඩ්‍රයිවරයටයි, කහකඩ ගොර ගණයටයි හොදක්නම් වෙන්ට එපා....
    කන්දෙ විහාරෙට බලු පැටියෙක්, පූස් පැටියෙක්වත් ගිහිං දාන්ට එපා....

    • @sadamalikwt6646
      @sadamalikwt6646 ปีที่แล้ว +1

      Aniwaryanma....siyalla atarala mahana unata....siyalla podi gahanna siwurata muwalawa kootipatiyo wala inna hamuduruwan...korana kala badaginna minissu maranakota pansalwalin monawada kara minisunta...

    • @sanjeewagamage5748
      @sanjeewagamage5748 ปีที่แล้ว +1

      Kande viharaye inna kahakadaya thamai me sathata me wage thirisan wedak kare oka panuwo gahala merenna one

  • @kaveeshadinethi4853
    @kaveeshadinethi4853 ปีที่แล้ว +2

    ඔබ කොහේ සිටියද ඔබට නි දුක් නිරෝගි සුවය ලැබේවා.

  • @HelaLee
    @HelaLee ปีที่แล้ว +3

    කාලකන්නි ලංකා රජයට ආයේ පය නොතබන්නට ලැබේවා. ඉතා ඉක්මන් සුවය ලබා තායිලන්තයේම ඉන්න ලැබේවා❤

  • @sudeerawiki3322
    @sudeerawiki3322 ปีที่แล้ว +7

    ලැජ්ජා වෙන්න ඕනේ සතෙකුට සලකා ගන්න බැරි ලංකාව මෙයට දාපු මුදල් නම් ගාණට බෙදා ගන්න ඇති මෙවා හොයන්න කවුරුත් නෑ දඬුවම් දෙන්න ඕනේ මුන්ට

  • @isuruudayanga8690
    @isuruudayanga8690 ปีที่แล้ว

    බුදුසරණයි...🙏🙏🙏 ඉක්මනින් සුව වෙත්වා

  • @maheshgunawardana9792
    @maheshgunawardana9792 ปีที่แล้ว +2

    Respect for Thailand decision ❤❤

  • @user-kc1sh4kh5p
    @user-kc1sh4kh5p ปีที่แล้ว +8

    ඇත්ගොව්වා වැදලා සමාව ගත්තලු...ඔය උනා කියන වැරදි උගෙන් උනානම් අතපය හතර අතේ ගැට ගහලා ඇට දෙක කුඩු කරන්න තියෙන්නේ..දැන් මොකා මොන දේ කිවුවත් හස්තියා අපිට නැති උනා...

  • @srilankasamaje9933
    @srilankasamaje9933 ปีที่แล้ว +9

    නිවුස් එක ලස්සනට පිලිවෙලට වීඩීයෝ කරලා තියෙනව... මුලදි දුක හිතුනේ නෑ... ප්ලේන් එක උඩට ගන්නකොට.. ඉබේටම කදුලුත් ආවා..😢

    • @user-fu5jh5nn1l
      @user-fu5jh5nn1l ปีที่แล้ว

      ฉันเข้าใจความรู้สึกของคุณ

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 ปีที่แล้ว

    සුභ ගමන් ඇත් රජුනී ! නිදුක් නීරෝගී දීර්ඝායු ලැබෙිවා !!! තෙරැවන් සරණයි !!! ඉක්මනින්ම සනීප වෙිවා !!! ❤❤❤❤😭😭😭😭

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d ปีที่แล้ว +1

    පව් තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුවය ඉක්මනට ලැබේවා ඔයාට මුතු ඔයාට 🙏🙏🌹🌹🙏🙏🙏🌹🌹

  • @DisanayakaJayawardana
    @DisanayakaJayawardana ปีที่แล้ว +4

    අනෙ ගුවන් යානය උඩින් යද්දි මාර දුකයි.කදුලුත් ආවා