මුතුරාජා වගේම මියන්කුමාරත් මවු රටට රැගෙන යයි ද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.ค. 2023
  • PATHTHARE ll පත්තරේ ll 2023.07.03
    #Swarnavahini #news #liveat8 #headlines

ความคิดเห็น • 489

  • @malipathirana8276
    @malipathirana8276 ปีที่แล้ว +84

    තායිලන්තයේ තමයි හොද පාඩමක් ඉගැන්නුවෙ නියමයි

    • @damai4603
      @damai4603 ปีที่แล้ว +13

      අනිවාර්යයෙන් මුලු ලොකෙම බලන් ඉන්නව හොරා කලා රට හිගමනට දාලා සතා සිව්පාවො දුකට පත් කල උන්ට සොබාදහම නිසි පිලිතුරක් දෙයි

    • @dimuthudilshan-fk8uo
      @dimuthudilshan-fk8uo ปีที่แล้ว +9

      අනිවාර්යයෙන්. තායිලන්ත රජයට හදපිරි ප්‍රනාමය 🙏🙏🙏

    • @promlavoie6179
      @promlavoie6179 ปีที่แล้ว +2

      We’re so happy to have him back. I hope the people of Sri Lanka are well taken care of.😊

    • @renukapiyadarshani5343
      @renukapiyadarshani5343 ปีที่แล้ว +3

      ඔව් .ඔබේ අදහසට එකගයි.

    • @thusharagihan9979
      @thusharagihan9979 ปีที่แล้ว +3

      නොදන්නා දේ බොහෝමයි ☺️☺️☺️

  • @kakakkkk567
    @kakakkkk567 ปีที่แล้ว +47

    නැදුන් ඇත් රජුන් බැලු කලු මාමා වගෙ නමි,කවුරැත් බැලුව නැ, ගොඩක් පින් ඔබට කලු මාමෙ

  • @renukadeepani6235
    @renukadeepani6235 ปีที่แล้ว +33

    ඇතා දිහා බැලුවම පේනවා සතාට හොදට සලකන්නේ නැති බව තුවාල කැලල් ඇගේ හැම තැනම කෑම නැතිව කෙට්ටු යි මේ බොරු මාධ්‍ය සන්දර්ශනයක්

  • @nayanapeiris5487
    @nayanapeiris5487 ปีที่แล้ว +31

    මුතූගේ භාරකාරයත් කිව්වේ මුතූ දරුවෙක් වගේ බලාගන්නේ කියලා. ඒ සෙනෙහස කොතරම්ද කිව්වොත් තාත්තව දාලා පුතාට රටිනුත් යන්න වුණා. දැන් කාලේ බොහෝ චීවරධාරීන් කරන්නෙම මේ අලි ඇත්තු තියාගෙන හම්බ කරන එක. මියන් කුමාරටත් සාධාරණය ඉෂ්ට වේවා. මේ ඇත් ගොව්වා බලන්න, මහා වීරියකින් කකුල පාගගෙන දම්වැල අදිනවා. ඇතා දඟ ඇති.තවම එයාගේ පොඩි වයස. අවුරුදු 15 ,16 යෞවන වයසේ පොඩි කොල්ලෙක් එයා. මීට වඩා සැර අලි හිරිහැර නොකර මෙල්ල කරපු හස්ති පාලකයන් ඕනතරම් ඉන්නවා. තායිලන්තයෙන් වගේම බුරුමෙනුත් ලැජ්ජා වෙන්න කලින් මියන් කුමාර ගැන සැලකිලිමත් විය යුතුයි කියලයි හිතෙන්නේ.

  • @swordrun2670
    @swordrun2670 ปีที่แล้ว +32

    රට වැසියො විදියට අපිට ලැජ්ජයි. හාමුදුරුවන් දානේ වලදල සැතපිලා. අහින්සක ඇත්තුන්ට දස වද දෙනකම් හොදටම සැතපිලා. හරිම දුකයි.

  • @nishamado2219
    @nishamado2219 ปีที่แล้ว +84

    මොනව වුනත් මෙ මියන්මාර දරැවට හිරිහැර කරදර කරන්න එපා කවදාවත් ලංකාවේ අලි ඇතුන්ට කරදරයක් කරන්න එපා මොකද ලංකාව සුන්දර රටක් එ දේ හැමදාම තියාගන්නයි ඔන පවු අසරණ සතුන් දළදා සමිදු පිහිටයි ඇතුට

  • @madunimesha2729
    @madunimesha2729 ปีที่แล้ว +15

    ඔය සතාට හරියට කන්න බොන්න වත් දෙන්නේ නෑ.අපි දන්නවා හොදටම ලග අහල පහල ඉන්න නිසා.නිතරම කෑගහනවා ගුටි ගහන කොට.මියන්වත් අරන් යන්න වාසනාව ලැබේවා.

    • @kumudinigonsalkorale1114
      @kumudinigonsalkorale1114 ปีที่แล้ว

      බැදලා ඉන්න තැන හරියටම කියන්න.

  • @milindasenaratna1334
    @milindasenaratna1334 ปีที่แล้ว +16

    කොටින්ම කිව්වොත් මොකටද පන්සල් වලට අලි , ඇතුන් , වැඩි හරිය ක් දැන් ඉන්නේ බිස්නස් කරන හාමුදුරුවෝ කියා ගන්නා පිරිසක් . හරිම
    කනගාටුදායක යි.

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 ปีที่แล้ว +17

    මේ සත්තුන්ට බලා ගන්න ආය ළමයෙකුට මෙන් ආදරය කරන්න..එයාලට ඕන ආදරේ..❤
    පරිස්සමට ❤❤❤මියන් වස්තුවේ..

  • @RSDKuruppu
    @RSDKuruppu ปีที่แล้ว +13

    ඔය නිවේදකයින් මුදල් ගෙවලා ගෙන්න ගන්න අය. දූෂිතයින්ට ඕන විදියට තමා වැඩසටහන මෙහෙයවන්නෙ. සල්ලි නෙ!!!

  • @rapcranasinghe3152
    @rapcranasinghe3152 ปีที่แล้ว +11

    පන්සල් කඩවලින් අසරණ සත්තු අයින් කරන්න. මොනාද මේ විකාර බුදු රදුන්ගේ දර්ශනය නේද මේ

  • @user-rt7sc2gc1f
    @user-rt7sc2gc1f ปีที่แล้ว +41

    කවුරු කොහොම කිව්වත් සියළු දෙනා මේ සතුන් ගැන අවධානයෙන් සිටිය යුතුයි. හිරිහැරයක් වන බව දුටු විගස හඩ නැගිය යුතුය.

    • @promlavoie6179
      @promlavoie6179 ปีที่แล้ว

    • @renukapiyadarshani5343
      @renukapiyadarshani5343 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ම ඇත්ත

    • @user-uk7kx5uu2u
      @user-uk7kx5uu2u ปีที่แล้ว +1

      ขอบคุณครับที่ส่งช้างไทยมาให้ประเทศไทย🐘🐘🐘👏😍👍😍🇹🇭

    • @anuwaskavishka1696
      @anuwaskavishka1696 ปีที่แล้ว

      පලයන් පොන්නයා යන්න .උබෙ ගෙදර බලා ගනින් වෙන දෙවල් බලන්න කලින්😂

  • @pradeepprasanga7274
    @pradeepprasanga7274 ปีที่แล้ว +48

    කාට කාටත් හොද පාඩමක් මුතුරාජාගේ සිද්ධිය.

  • @buddhikamanoharigamalathge8694
    @buddhikamanoharigamalathge8694 ปีที่แล้ว +16

    අහිංසක සතාට වද දෙන්න එපා තිරිසන් මිනිස්සුනේ .....උබලගෙ දරැවන්ටත් සාප වෙයි.....😢😢😢

  • @user-ht2by9mx1n
    @user-ht2by9mx1n ปีที่แล้ว +11

    මියන් රාජාත් එයාගෙ රටට යවන්න සතුන්ට හිංසා කරන්න එපා

  • @nalindadammika
    @nalindadammika ปีที่แล้ว +12

    ජඩ මාද්‍ය... හොරාගෙ අම්මගෙන් පේන අහනවා....

  • @vidulaudev3693
    @vidulaudev3693 ปีที่แล้ว +17

    ස්වර්ණවාහිනීය මගින් සියලූම අලි ඇතුන් ගැන හොයලා බලන්න . පුලුවන්නම් සතියකට සැරයක් විශේශ වැඩ සටහනක් කරන්න ඒ ගැන .

  • @anomakumari7667
    @anomakumari7667 ปีที่แล้ว +19

    අනෙ ඔය සතාවත් හොඳින් බලා ගන්න බුදුසරණයි මියන් රාජා ඔයාට

  • @xxxxc860
    @xxxxc860 ปีที่แล้ว +8

    පෙරහැර පැවැත්වීම වැනි අපේ සංස්කෘතික ලක්ෂණ ආරක්ෂා කිරීම සඳහා අලිඇතුන්
    හිංසනයට පත්කිරීම සාධාරණීකරණය කල හැකිද?

  • @champaperera8487
    @champaperera8487 ปีที่แล้ว +9

    මේ නිවේදක ඉන්න වෙලාවේ නම් හිරිහැර කලේ නැහැ .ඒකයි ඇත්ත .මේ අහිංසකයා කොච්චර කෙට්ටුද කියලා බලන්න . කාටද මේවා කියන්නේ. පන්සලක් යනු අභය භූමියක් ,අවිහිංසාව රජයන තැනක් .ලමයෙකු මෙල්ල කරගැනීමට වේවැලකින් ගැසිය යුතුද.......?

  • @kingphone8251
    @kingphone8251 ปีที่แล้ว +15

    කැමරාව ඉස්සරහ රගන දේවල් නෙවෙයි ඇත්ත ඇතාගේ සරීරෙ බලන්න තුවාල කැළැල් අපමණයි සරිරේ පිරිපුන් නෑ කෑම ඇතිවෙන්න නෑ ඇත් ගොවුව දිහා බලන්න යකඩ උල් දැතේම කකුල් කර බලන්න දම්වැල් වලින් පිරිල මේ ඇත් බලන්නෝ තයිලඩ් යවල පුහුණු කළ යුතුයි බලන්න මුතුරාජට කල වෙනස දම්වැල් අයින්වෙලා මටසිලිටු කබ හෙන්ඩු නෑ ආදරණිය වචන පොල් අතු පමණක් නොවේ රස පලතුරු ඇති වෙන්න ගස් කොලන් පිරිච්ච ඝන කැලෑ හැම දේම වෙලාවට

    • @o.m.dlalranjithopatha3845
      @o.m.dlalranjithopatha3845 ปีที่แล้ว +1

      Rise against injustice

    • @champaperera8487
      @champaperera8487 ปีที่แล้ว +1

      ඔබ හරි .

    • @Kotuwemute
      @Kotuwemute ปีที่แล้ว +1

      ඔව් කැලෑවෙදී වෙඩි කාලා හක්ක පටස් කාලා මැරෙන්න පුලුවන්නෙ නෙද 😂😂😂 පකෙ අලි.කරුනාව 😂😂😂

    • @Rose-xo8mx
      @Rose-xo8mx ปีที่แล้ว

      ​@@Kotuwemutethoda parayo me pansle dankuda kna eka

    • @Kotuwemute
      @Kotuwemute ปีที่แล้ว

      @@Rose-xo8mx උබෙ ගෑනී වටෙ යනවා නෙ 😂😂😂

  • @monicagamagi4106
    @monicagamagi4106 ปีที่แล้ว +12

    අලි ඇතුන් අපිට රටවල් වලින් දෙන්නෙ අපෙ මිනිසුන් හොද නිසා එ කීර්ති නාමය නැති කර ගන්න එපා මෙ අසරණ සතුන්ට වද හිංසන කරනෙ නැතිව ආදරෙන් බලා ගන්න ..අචර දැල දිග අපේ මුතුරාජා අපිට අහිමි කලා වගෙ මියන් කුමාර රජත් අහිමි කරන්න එපා ආදරෙන් බලා ගන්න මුතුරාජා ලංකවෙන් පිට කරද්දි අපි පිට රටවල ඉදන් කදුළු හැලුවා ඒත් මුතුරාජා තයිලන්ඩ් ගිටාට පසු එයාට සලකන හැටි දැක්කම දුක තුනී උනා ටිකක් ......ඒත් අපිට අපෙ රටේ තියන සම්පත් ආරක්ෂා කර ගන්න මියන්කුමරත් අපි අහිමි කරන්න එපා මෙ අපිට අයිති සම්පත් අහිමි නොකර ආදරෙන් කරුණාවෙන් බලාගෙන කන්න බොන්න දෙන්න මුතුරාජා අපිට අහිවුනත් මුතුරාජාට හා මියන්කුමර යන් ඇතුන් දෙදෙනා නිදුක් නීරෝගිමත් වේවා ..දෙන්නටම දීර්ගායු වේවා මියන්කුමර ආදරෙන් බලා ගන්න අපෙ හාමුදුරුවනේ දලදා සමිදුගෙ පිහිටයි මුතුරාජාට හා මියන්කුමර යන ඇතුන් දෙදෙනාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SkyShine73
    @SkyShine73 ปีที่แล้ว +31

    ලංකාවට වඩා යන රටේ සතුටින් ඉදියි

  • @inokahemachandra7441
    @inokahemachandra7441 ปีที่แล้ว +4

    කොහොම උනාට සතාට සලකන බවක් පේන්නෙ නෑ .කෑම බීලා මදි කියලා .හොදට ම කෙට්ටුයි 😢😢

  • @user-kc1sh4kh5p
    @user-kc1sh4kh5p ปีที่แล้ว +50

    මට නම් කියන්න ඇත්තේ මෙච්චරයි ..මුතූ ගෙන් වත් පාඩමක් ඉගෙනගෙන අපිට අපේ දරුවන්ට මේ අමිල වස්තූන් පන මෙන් සුරකිමු...

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว

      තායි ගැණුන්ගේ පුකවල්
      පර සුද්දන්ට විකුණලා
      ජරා සල්ලි හම්බ කරලා
      අන්තිමට
      ආසියාවේ වැඩිම ඒඩ්ස් ලෙඩ්ඩු ගොඩ ගහගත්ත
      පකඩ තායිලන්තේ
      නමට විතරක් බෞද්ධකම , බොල.
      🤮🤮🤮
      ඌව ආපහු යැව්ව එක ලොකු දෙයක් .
      ආසියාවේ උසම අලි ඇත්තු අපේ රටේ ඉන්නකොට
      ඔක්කොම කුණු ගොඩවල් ලංකාවට ගෙනල්ලා.

  • @sriyajayasinghe5309
    @sriyajayasinghe5309 ปีที่แล้ว +25

    මුතු රාජාට උනදේ මියන්ට සිද්ධ වෙන්න දෙන්න එපා හාමුදුරුවෝ හැමවෙලාවෙම ඇතා ලග නෑනේ වට පිටේ මිනිසුන්ටත් ඇහුම්කන් දෙන්න හාමුදුරුවනේ

  • @nisanselamedamini3275
    @nisanselamedamini3275 ปีที่แล้ว +9

    පංසලට මොකටද අලි,ඇත්තු..ඒඅයට නිදහසේ ,එයාලට සුදුසු පරිසරය සලසා නිදහසේ ඉන්න දෙන්න.

  • @lbnadiranga5814
    @lbnadiranga5814 ปีที่แล้ว +23

    සතාගේ ඇග දැක්කම තේරෙනවා කොහොමද කන්න දෙන්නේ සලකන්නේ කොහොමද කියලා.. අඩු වයසේ අතෙක්ගේ ඇග පත ඔහොමද තියෙන්න ඕන..

  • @priyadarshanacooray9650
    @priyadarshanacooray9650 ปีที่แล้ว +13

    කන්දේ විහාරයේ ලොක්කත් හරි සුන්දර කතා තමයි කිව්වේ

  • @jaancreasion
    @jaancreasion ปีที่แล้ว +8

    ඇතාට කියන්න බැරී නිසා මාධ්‍ය ලස්සනට කියනව. මොනව කීවත් සත්ව හිංසනය බුද්ධ දේශණාවට පටහැනිනෙ.

  • @prasadikahatharasinghe3910
    @prasadikahatharasinghe3910 ปีที่แล้ว +12

    සාමාන්‍ය මනුස්සයෙක්ට දෙන්න ඔය සත්තු හදන්න.හර්ශ වෙද මහත්තයා වගේ.පන්සල් වලට දෙන්න එපා..

  • @janakadisanayaka1865
    @janakadisanayaka1865 ปีที่แล้ว +15

    අපිත් දැක්කා වද දීල තිබූ හැටි . Passa කකුල් දෙක adala බැඳල තිබූණේ . හරිම දුකයි .එයත් අරගෙන ගියොත් හොඳයි

  • @dimuthiiddawela8994
    @dimuthiiddawela8994 ปีที่แล้ว +17

    ඔය සතාව නිදහසේ ඉන්න පුලුවන් තැනකට ගිහින් දැම්මා නං ඉවරනේ.... 🦣 හිංසා කරන්නේ නැතිව..... 😢
    ගැට ගහගෙන ඉන්න නිසානේ ගහන්න වෙලා තියෙන්නේ..... 🤔
    මගේ..මගේ...අපේ...අපේ.... කියන්නේ ගිහියො නේ ....... 🤫
    පංසලේ ඉන්න ඔබ වහන්සේලාට බැරි උනාද තවම අත්හැරීම ප්‍රගුණ කරන්න...... 🙏

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว

      තායි ගැණුන්ගේ පුකවල්
      පර සුද්දන්ට විකුණලා
      ජරා සල්ලි හම්බ කරලා
      අන්තිමට
      ආසියාවේ වැඩිම ඒඩ්ස් ලෙඩ්ඩු ගොඩ ගහගත්ත
      පකඩ තායිලන්තේ
      නමට විතරක් බෞද්ධකම , බොල.
      🤮🤮🤮
      ඌව ආපහු යැව්ව එක ලොකු දෙයක් .
      ආසියාවේ උසම අලි ඇත්තු අපේ රටේ ඉන්නකොට
      ඔක්කොම කුණු ගොඩවල් ලංකාවට ගෙනල්ලා.

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว

      මියන්මාර කාන්තාවන්ගේ පුකවල්
      වල් සුද්දන්ට විකුණලා
      ලේසියෙන්මජරා කහන සල්ලි හම්බ කරන්නේ නැති හින්ද
      ඒ අලියව ගෙනියන්නේ නෑ.

  • @kingepisode605
    @kingepisode605 ปีที่แล้ว +13

    මාලිගාවෙ මියන් රාජා ඇතා බලපු ඇත් ගොවුවා තමා දැන් මෙයාව බලන්නෙ එයා හොදට ඇතාව බලනවා 💗

  • @madunimesha2729
    @madunimesha2729 ปีที่แล้ว +7

    දලදා හාමුදුරුවෝ බලන්න මේ අහිංසක සතුන් දිහා.මෙහෙම කරන්න දෙන්න එපා

  • @malipriyangika6216
    @malipriyangika6216 ปีที่แล้ว +2

    මුතු රාජා එක්ක
    ලංකාවට ගෙනාපු කණ්ඩුල නම් කැලණි විහාරයේ හාමුදුරුවෝ හොඳින් බලා ගන්න බව අපි දකිනවා.

  • @jagathlokuliyana468
    @jagathlokuliyana468 ปีที่แล้ว +28

    කොහොමත් පන්සලට අලි මොකටද?
    පංසලේ තියෙන්න ඕන ධර්මය, පංසලේ නැත්තෙත් දහම තමයි.
    අනිත් ඒවා ඔක්කොම තියෙනවා.

    • @milindasenaratna1334
      @milindasenaratna1334 ปีที่แล้ว +3

      ඔබ හරියටම කිව්වා 🎉

    • @sameeralakmal6068
      @sameeralakmal6068 ปีที่แล้ว +1

      Oya yana pansale wenna athi darmaya natta

    • @jagathlokuliyana468
      @jagathlokuliyana468 ปีที่แล้ว

      @@sameeralakmal6068 ලංකාවේ ඉන්න හාමුදුරුවන්ලා ගෙන් කීයෙන්
      කීයද ධර්මය අවබෝධ කරගෙන ඉන්නේ.
      මහණ වෙන්නේ අලි බලන්න වත්, දේපළ ආරක්ෂා කරන්න වත්, තමන්ගේ පරපුර රකින්න වත් නොවේ.
      සබ්බ දුක්ඛ නිස්සරණ සච්ච කිරියාය...... කියල තමයි සිව්ර දාගන්නේ,
      ඊට පස්සේ ඒක මතක නෑ.

    • @senanicooray3784
      @senanicooray3784 ปีที่แล้ว

      මමත් එකගයි

    • @pamitharamesh8673
      @pamitharamesh8673 ปีที่แล้ว +1

      එකගයි. පුලුවන්නම් මේ අහිංකයටත් ඒ රටටම යවන්න පුලුවන්නම් හොදයි.

  • @RahulPatel-by9kg
    @RahulPatel-by9kg ปีที่แล้ว +5

    මියන්කුමාර අැත් රාජාගෙත් තුවාලෙ කකුලෙ 😢😢😢

  • @ccshopping2113
    @ccshopping2113 ปีที่แล้ว +8

    තායිලන්තයට ගිහිල්ලා බලාගන
    අවානම්හොදටම දැනගන්න
    තිබුනා කොහොමද ඵ් සත්තු
    බලාගන්නේකයලා
    ඵ් මිනිස්සුන්ගේ අතේහේන්ඩුනැ
    ඵ් මිනිස්සුන්ගේ අතේ කෝටු නැ

  • @chamilaranighine9046
    @chamilaranighine9046 ปีที่แล้ว +3

    මියන් රාජාවත් අරන් යනවා නමි හොදයි අලියන්ට හිරිහැරැස් කරන හේතුව නිසා අරන් යන්න

  • @suchithadeerathera2174
    @suchithadeerathera2174 ปีที่แล้ว +11

    අවිහිංසාව ගැන කතාකරන ආගමික නායකයන් ඇතුලු බෞද්ධ ජනතාව තවමත් මෙම හිංසාකාරී සංස්කෘතිය අනුමත කිරීම ගැන ලැජ්ජා විය යුතුය.
    තම,තමන් ධර්මය අවබෝධ කර ගැනීම වෙනුවට. බුදුන්ට කරන ගෞරවය කරපිටින් දාතුන් වැඩම්මවීම ද යන්න බුද්ධිමත්ව සිතිය යුතුයි.

  • @rasikasandamali4721
    @rasikasandamali4721 ปีที่แล้ว +16

    මේ වයසට එද්දි ඇතෙක් කොයි තරම් ලස්සනද... ඇතාගේ ස්වාභාව දැක්කමන්ම් හරිම දුකයි..

    • @katiyasl3683
      @katiyasl3683 ปีที่แล้ว +1

      duk wenna epa gedara ayata salakan jiwath wenna

    • @user-oz5fo2ox2u
      @user-oz5fo2ox2u ปีที่แล้ว +1

      ​@@katiyasl3683ඇයි ඇස් පොට්ටද ඔයාගෙ😂

    • @Kotuwemute
      @Kotuwemute ปีที่แล้ว

      @@user-oz5fo2ox2u උබෙ අම්මට හිකුවෙ කාදිනල් පොන්නයද 😂😂😂

  • @Dishani387
    @Dishani387 ปีที่แล้ว +8

    මියන් කුමාරට වද දෙන විඩියෝ තියනවා ෆේස්බුක් එකේ. දැන් නම් කොහොමද කියලා දන්නැ හොදින් ඉන්නවා නම් සතුටුයි

  • @risinimarasinghe3016
    @risinimarasinghe3016 ปีที่แล้ว +5

    මේ සිවුරු දන්න ලමයි බැලිල්ල...

  • @wmvijerathne2088
    @wmvijerathne2088 ปีที่แล้ว +4

    නියමෙට කඩේයෑම කරන්න පුලුවන් .

  • @lahirurathnayake9173
    @lahirurathnayake9173 ปีที่แล้ว +3

    කැමරාවට පේන්න තමයි සෙනෙහස පාන්නේ

  • @mudhihemantha2301
    @mudhihemantha2301 ปีที่แล้ว +10

    😂 ලංකාවේ මාධ්‍ය නමි ඉතිං කියල වැඩක් නෑ. නියමෙට සැලැසුම් කරල දෙනව.ඩොකියුමන්ටි ලඟමයි😅😅😅

  • @mayurigamage3741
    @mayurigamage3741 ปีที่แล้ว +6

    තායිලන්තයට ගිය ඇත්ගොව්වාගෙන්වත් අහගත්තනම් හොදයි නේද අලින්ට සලකන විදිය නම්බුකාර විදියට ඇදගෙන ඉන්න විදියවත් අඩු ගානෙ

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 ปีที่แล้ว

    ස්වර්ණවාහිනියට පින් බොහොමත් ස්තුති .නිරන්තරයෙන්ම මියන්කුමාර ගැන සෙවිල්ලෙන් ඉන්න .රෑට රෑට තමයි ගොව්වො වද දෙනවා ඇත්තේ.

  • @ajithprasanna8822
    @ajithprasanna8822 ปีที่แล้ว +6

    නිවේදකයා හොදටම පිටපත කරනවා. මීඩියා එකට පේන්න හිරිහැර කරනවාද ?

  • @user-zu3pq7xf8o
    @user-zu3pq7xf8o ปีที่แล้ว +4

    කකුල් හතරම ගස්වල ගැට ගහලා මාධයයට තහනම් කරලා ඇතාට ඒ දවස්වල හිරිහැර කලා නේද. ඒ දවස්වල වීඩියෝ අපි දැක්කා

    • @thusharadamayanthi1335
      @thusharadamayanthi1335 ปีที่แล้ว

      ඔව් ඔව් දැන් බොරුවට බයිලා ගහනවා

  • @SuResh-wc7en
    @SuResh-wc7en ปีที่แล้ว +27

    හොරුන්ගෙන් පේන අහනවා වගේ වැඩක් මේක..පන්සලට ගිහිල්ලා පන්සලෙන්ම අහපුවාම කියයිද අපි ඈතාට කරදර කරනවා කියලා..මේ ජඩ මාධ්‍ය පන්සලට ගිහින් සියළු කරුණු විකෘති කරලා ජනතාවට වෙනම අදහසක් දෙනවා...ඔය ඈතාටත් නොසැහෙන්න වද දෙනවා..ඒක මුළු ලංකාවම දන්නවා..පන්සලෙන් නෙවෙයි පුළුවන්නම් පන්සල වටේ පිටේ ඉන්න මිනිස්සුන්ගෙන් අසා දැන ගන්න..මුතු රජා වගේම මේ අහිංසක ඈතාවත් නැවත තමන්ගේ මව් රටට රැගෙන යන තැනට මියන්මාර බලධාරීන්ගෙත් ඇස් ඇරෙන්න මේ සත්ව සංවිධාන හඩ නගන්න අවශ්‍යයි..මේ රටේ මනුස්සයෙක්ට තියා සතෙක්ටවත් ඉන්න සුදුසු රටක් නෙවෙයි.....

    • @user-nn9wm8js5d
      @user-nn9wm8js5d ปีที่แล้ว

      පලයන් යන්න හැම හාමුදුරුවොම එහෙම නැ උබ මොකෙක්ද මන්ද කොමිට් දණ නම් දාපං කෝ

    • @SuResh-wc7en
      @SuResh-wc7en ปีที่แล้ว +1

      @@user-nn9wm8js5d 🤭🤣 කොමිට් දණ මොකද්ද බං ඒ කුණුහරුපේ 🤣🤣🤣 ඉස්සේල්ලාම හෝඩියේ පන්තියට ලිහින් අකුරු ඉගෙනගෙන එන්න සහෝ 🤪

    • @priyanthialwis8187
      @priyanthialwis8187 ปีที่แล้ว +1

      ඔව් ඔව් දැන් හොදටම පැහැදිලියි ඔයාලගෙ අරමුණ මොකක්ද කියල ලන්කාවෙ හැම බෞද්ධයෙක්ම සිහි බුද්දියෙන් ඉන්න ඕන කාලයක් මේක

    • @SuResh-wc7en
      @SuResh-wc7en ปีที่แล้ว +1

      @@priyanthialwis8187 😂 එකෙන් තේරෙනවා මේච්චර කාලේකට සිහිබුද්දියෙන් ඉදලා නැහැ කියලා...ඇත්තමයි දැන්වත් ඔය කියන සිහිබුද්ධියෙන් වැඩ කරන්න මයෙඅම්මා .🤓

    • @mwdammavisuddi8824
      @mwdammavisuddi8824 ปีที่แล้ว

      මෙ සත්ව සංවිධාන වලට බැදෙන විදිහ දන්වන්න,
      හැමෝම එක් විය යුතුයි

  • @chamarigunathilake6835
    @chamarigunathilake6835 ปีที่แล้ว +1

    මං දන්න තරමින් මේ ඉන්න ඇත් ගොව්වා මුලින් හිටපු කෙනාමයි.😢 දැන් වුනත් බලන්න මියන්ට ඒ මිනිහ කරන කරදර.කකුල හොල්ලන්න බැරි වෙන්න කකුලෙන් තද කරන හැටි.පව් මියන්😢එයාට නිදහසේ ඉන්න දෙන්නෙම නෑ.එයාව මේ අපායෙන් කොහොම හරි නිදහස් කර ගන්න හැමෝම උදව් කරන්න, පිං සිද්ධ වෙයි🙏🙏🙏🙏🙏

  • @jeewahettiarachchi2603
    @jeewahettiarachchi2603 ปีที่แล้ว +2

    මියන් මැණික
    තෙරුවන් සරණයි
    සියලු දෙවි රැකවරණයි .ඒ. ඇත් කුමරුට
    කිසිදු කෙනෙකුට කිසිදු හිරිහැරයක් කිරීමට සිත් පහල නොවේවා

  • @beetanandani243
    @beetanandani243 ปีที่แล้ว +41

    මේ අසරණ සතාට හිරිහැර කරන වීඩියෝ ඕන තරම් ඕනතරම් මාධ්‍ය වල තියනවාහාමුදුරුවන්ට කඩේ යනවාමේ නිවේදකයවෙනත් අස්ථි පාලකයෙකුට මේ සතා බාර දෙන්න මේ මූසලයා ට දෙන්න එපාඅසරණ සත්‍ය යට තෙරුවන් සරණයි

    • @ruvipriyangika2131
      @ruvipriyangika2131 ปีที่แล้ว

      ඒක ඇත්ත. මේ කහකඩයො ඇත්ත වහන්න නිවේදකයන්ට සහ මිනිස්සුන්ට සල්ලි දීලා බොරු කියවනවා. මියන් කුමරුගේ ප්‍රශ්නය මතුවෙන හැම වෙලාවෙම මේ තක්කඩියන් මේ වැඩේ කරනවා

    • @megaya1427
      @megaya1427 ปีที่แล้ว +1

      මුසලය කියන්නෙ කාටද බං

    • @millathiya3015
      @millathiya3015 ปีที่แล้ว

      Ane mira essays miyantath wada dunna onatharam pau eya hodin raka bala ganna

    • @chandrakulupana6972
      @chandrakulupana6972 ปีที่แล้ว

      Asthi neveyi hasthi

  • @malipathirana8276
    @malipathirana8276 ปีที่แล้ว +4

    මේ ඇතා සුප් බීලා හැදුනු ඇතෙක් වගෙ ඇගෙ මස් නැ කන්න දෙන්න සත්තුන්ට දානේ කාලා බඩ පුරොගෙන ඇතෙක් වගෙ හිටියට වැඩැක් නැ

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 ปีที่แล้ว +20

    හිරිහැර නැත්නම් ලොකු දෙයක්❤🙏

  • @Dishani387
    @Dishani387 ปีที่แล้ว +7

    තවම පොඩි තරුණ කොල්ලෙක්. පව් අසරණ සත්තු

  • @ShilaHerath-lr9zh
    @ShilaHerath-lr9zh ปีที่แล้ว +9

    කවුරැත්.ඇත්තකියන්නෙනැහැ..කහඅය.එයාල..ලග.තියෙන්නේ..වෙිරමනි...සික්සා.නැහැ..එයාවත්...ගෙනිචිචොත්..හොදැ...සල්ලි.දිල..කියවගන්නවා

  • @editminsinhala
    @editminsinhala ปีที่แล้ว +19

    ඇතාගෙන් ඇහුවනම් කියයි මුන් මාධ්‍යය පේන්න උට ආදරෙන් කන්න දුන්නට මුන්ගෙ හැටි.මුන් ඔක්කොම සල්ලි වලට විකිනෙන උන්.පව් අහිංසක සත්තු.

    • @ruvipriyangika2131
      @ruvipriyangika2131 ปีที่แล้ว +3

      ඔබ නිවැරදියි. මුං කරන්නේ තනිකරම රඟපෑමක්

    • @lakshmanfernando6411
      @lakshmanfernando6411 ปีที่แล้ว

      camera issaraha nam full salakili

    • @arunasadaruwan9971
      @arunasadaruwan9971 ปีที่แล้ว

      හොද්දෙ ඉන්න හාල්මැස්ස ගැනත් හිතපන් ඔය වගේම

    • @zk7110
      @zk7110 ปีที่แล้ว

      ​@@arunasadaruwan9971
      මස් වෙනයි සත්තු ඇති කරන එක වෙනයි නෙ

    • @ruvipriyangika2131
      @ruvipriyangika2131 ปีที่แล้ว

      @@arunasadaruwan9971 මේ කමෙන්ට් දාන කෙනා සත්ව වයිරක්කාරයෙක්. මේ වගේ අයට තමයි හදිසි අනතුරු වෙලා අකල් මරණ වලට මුහුණ දෙන්න වෙන්නේ.

  • @arunakumari6028
    @arunakumari6028 ปีที่แล้ว +3

    අනේ...එයාත් යවන්න. ෆොටෝ වලට පෙන්නන එක නෙවෙයි. ඇතුල බලන්න.

  • @Ravi-ic6ip
    @Ravi-ic6ip ปีที่แล้ว +12

    වීඩියෝ වල යනව ඉතාමත් අමානුෂික විදියට මියන්කුමාරට ගහනවා ඒ සතා වේදනාවෙන් කෑ ගහනවා බෙල්ලන් විල මහ ගනයට පේනවද දන්නෙ නෑ කාලකන්නි බල්ලා ,තිරිසං බල්ලන්ට හෙන ගහනවා බොරුවට මුං රගපානවා එළිපිට කෑම දෙනවා හුරතල් කර කර ඒ වුනා ට නොපෙනෙන විදියට සතාට හිරිහැර කරනවා මේ නිවේදක පරයා බලපිය වීඩියෝ

    • @rosy6476
      @rosy6476 ปีที่แล้ว +1

      අනිවාර්යෙන්

    • @lankameitech9300
      @lankameitech9300 ปีที่แล้ว

      අනිවා මුං බබාලා වෙලා මෙතන. නෘවේදක පකයා ගොං ලබ්බෙක්

    • @susanthakumara-ti5pb
      @susanthakumara-ti5pb ปีที่แล้ว

      Ganaya kiyanne pako thoge ammata hikuwada ewith

    • @dammikarandeniya2112
      @dammikarandeniya2112 ปีที่แล้ว +1

      බෙල්ලන්විල අපවත් විය..
      පුස්සවැල්ල හොංඳටම කඩේ යන හැඩයි...😁😂

    • @thusharadamayanthi1335
      @thusharadamayanthi1335 ปีที่แล้ว

      දැන් මතක නැහැ ඒවා ඔවුන්ට ඒත් අපිට හොඳට මතකයි සක්කිලි. මෙයාව අරන් යන්න තියෙන්නේ එහෙට

  • @renukadamyanthi7921
    @renukadamyanthi7921 ปีที่แล้ว +1

    හොඳ වැඩෙ මියන්මාරය රජයෙන් අරන් යන්න ඔනි මියෙන් කුමර අහින්සක සතුන් ට කරදර කරනවට

  • @peeka8461
    @peeka8461 ปีที่แล้ว +3

    දැන් කට්ටිය බයටම සලකාවි

  • @pathma4656
    @pathma4656 ปีที่แล้ว +3

    මේ රටේ මිනිසුන්ට ආදරයක් නැති කොට සතුන්ට ආදරේ කරයිද

  • @sujeewasilva655
    @sujeewasilva655 ปีที่แล้ว +2

    නිවෙිදකය හොදට කඩෙි යනවා කියල පේනවා

  • @prameethaperera8491
    @prameethaperera8491 ปีที่แล้ว +21

    අනේ හාමුදුරුවනේ මේ අස්තියාත් අපට නැතිකරන්න එපා. හොද ඇත් ගෝවූවේක්‌ දාලා මේ සතා බලා ගන්න. බුදුසරනයි.

  • @NaturaltreatmentSRILANKA
    @NaturaltreatmentSRILANKA ปีที่แล้ว +7

    පේන්න වද දෙයිද බන්.. කැමරා උස්සන් ගියාම??

  • @kavi9du_shanal
    @kavi9du_shanal ปีที่แล้ว +13

    මියන් කුමාර දැන් හොදට ඉන්නවා ❤

    • @ruvipriyangika2131
      @ruvipriyangika2131 ปีที่แล้ว +5

      බෙල්ලන්විල සල්ලි වලට බොරු කියන්න එපා.තමන්ටත් හෙන ගහනවා. මියන් කුමරු හොඳට ඉන්න අපූරුව අහල පහල මිනිස්සු දන්නවා. කහකඩයන්ගෙ සල්ලි වලට සතෙකුගේ ජීවිතය වනසන්න කඩේ යන්න එපා

    • @pasanmanusha8983
      @pasanmanusha8983 ปีที่แล้ว +1

      ​@@ruvipriyangika2131දැන් ඔයා දැක්කාද එහෙම අලියට සලකන්නෙ නැ කියලා

    • @user-oz5fo2ox2u
      @user-oz5fo2ox2u ปีที่แล้ว +3

      ​@@pasanmanusha8983 එහෙම නෑයි කියලා කියන්නෙ කොහොමද.මේ හාමුරුවන්ගෙන් ඔවා අහන එක හොරාගෙ අම්මගෙන් පේන අහනවා වගේ නිකන්😂

    • @Kotuwemute
      @Kotuwemute ปีที่แล้ว

      ඔව්

    • @Kotuwemute
      @Kotuwemute ปีที่แล้ว

      @@user-oz5fo2ox2u ඉතින් ගිහින් බලපන් 😂

  • @SkyShine73
    @SkyShine73 ปีที่แล้ว +3

    ලංකාවට වඩා හොදින් ඉදියි වෙන රටකට ගියාම .

  • @madunimesha2729
    @madunimesha2729 ปีที่แล้ว +15

    සියලුම සත්ව සංවිධාන එකතු වෙන්න.අපිත් එනවා ඔයාලා එක්ක.අපි මියන්වත් ඒ රටට යවන්න පාර හදමු.ඉක්මන් කරන්න නැත්නම් මේ සතාත් අකාලේ මියයයි.

    • @promlavoie6179
      @promlavoie6179 ปีที่แล้ว +1

      It would be very nice to have all our elephants back to their motherland. Elephants cannot help themselves, people shouldn’t dictate their fate and send them away from their families whenever people feel like it.

    • @TravelWithBino
      @TravelWithBino ปีที่แล้ว

      Aniwa

    • @wndperera3751
      @wndperera3751 ปีที่แล้ว

      හස්තිපාලක මහත්වරුන්ගේ ආරක්ෂාව , දැනුම ,කුසලතා වැඩි දියුණු කිරීමට හා අලියකුට දෙන දෛනික විශල ආහාර වේල සපයා ගැනීමට උදව් කිරීමට සත්ත්ව අවිහිංසා සංවිධානවලින් යම් කාර්යභාරයක් ඉටු කර තිබේද?

    • @madunimesha2729
      @madunimesha2729 ปีที่แล้ว

      @@wndperera3751 ඒ ක නිසා තමයි බං කියන්නේ සතා අයිති රටට යවන්න කියලා.මේහේ තියන්න ඇටේ කන්න දෙන්නද

  • @stormiwebster2974
    @stormiwebster2974 ปีที่แล้ว +1

    මුතුරාජා හිටපු පන්සලේ අපවත් වූ හිමිගෙ කාලෙ හොදට කන්න බොන්න දුන්නා.... අලුත් හාමුදුරුවොයි බලු විදිහට සතාට සැලකුවේ.. දන්නෝ දනිති🙂 මේ සතාට දීපු වදේ අහලපහල අය දන්නවා... 🙂 හිමිනමක් උනත් පච කෙලිනවනම් හෙනම ගහයි බොරුනම් කියන්නෙ කවුරු කොහිම උනත්...🙂 බෙල්ලන්විලනම් හොදයි අනේ හොදට බලනවා♥️

  • @parkjisoo9555
    @parkjisoo9555 ปีที่แล้ว +2

    කතා කිරීමට නොහැකි අහිංසක සතුන් බලන්න හොද මිනිසුන් ඉන්න ඕන

  • @waulagalamalani3653
    @waulagalamalani3653 ปีที่แล้ว +1

    මූතූරාජාට ඉක්මන් සූවය ලැඛෙවා

  • @priyadarshanacooray9650
    @priyadarshanacooray9650 ปีที่แล้ว +3

    ඔගොල්ලෝ කොහොමත් හුනු ගාන්ඩ දක්සයොනේ

  • @nadeedisanayaka3197
    @nadeedisanayaka3197 ปีที่แล้ว +3

    අනේ ඔය ඔක්කොම බොරු.බලන් ඉද්දි සතාට වද දෙන්නෙ නෑනෙ.ම්‍ යන් කුමාරවත් මුතු වගේ අරගෙන යන්න.ඕන...

  • @h.jayakody6214
    @h.jayakody6214 ปีที่แล้ว +2

    අනේ ගෙනියන්න 🙏🙏🙏 පවු

  • @nirmal7323
    @nirmal7323 ปีที่แล้ว +26

    දැන් සතාව බලාගන්න කෙනා හොඳයි. ඒ නිසා හොඳට සැපට හැදෙනව මියන් කොල්ලා. අද වෙනකොට අපෙ හාමුදුරුවන්ගෙ යටතේ ඉන්න එක ගැන පෞද්ගලිකව සතුටු වෙනවා ❤❤

    • @ruvipriyangika2131
      @ruvipriyangika2131 ปีที่แล้ว +14

      බොරු කියන්න එපා. බෙල්ලන්විල සල්ලි වලට ඇත්ත වහන්න එපා. මියන් කුමරු අපා දුක් විඳිනවා. අහල පහල මිනිස්සු දන්නවා සලකන අපූරුව.

    • @cmdelpa
      @cmdelpa ปีที่แล้ว

      @@ruvipriyangika2131 අනේ පලයන් බන් යන්න නොදන්න මගුල් ගැන කියවන්නෙ නැතිව. පිටරටින් එන සල්ලි වලට කහින උන්. තොපි ජාතියක් ජන්මයක් නැති ඕප පාතිකයො. තොපි විනාස කරන්නෙ අපෙ සන්ස්කෘතිය ජාතිය ආගම. අපේ ඉතිහාසය පුරාම අලින්ගෙන් විවිධ වැඩ අරන් තියෙනව

    • @Samcromer444
      @Samcromer444 ปีที่แล้ว +4

      pala pakaya boru kiyanna epaa

    • @cmdelpa
      @cmdelpa ปีที่แล้ว +5

      @@Samcromer444 මුඩුක්කු වල ඉපදිච්ච උන් මේවායෙ ලියන්නෙත් උන්ට කනට හුරු ගෙදර අම්ම තාත්ත තමුන්ට කතා කරන භශාවෙන්.

    • @champaperera8487
      @champaperera8487 ปีที่แล้ว +2

      @@Samcromer444 භාශාව බොහොම ලස්සනයි . කණගාටුයි ඔබ ගැන ,ඕකට හේතුව ආරය සහ පරිසරය .යහපත් වචන පාවිච්චි කරන්න එය එලොව මෙලොව දෙකටම යහපත පිනිස වේවි

  • @a.d.604
    @a.d.604 ปีที่แล้ว +12

    මෙයත් දෙන්න ඕනෑ . මෙයාටත් හරියට වද දුන්නා.

  • @jayalaludagepalage9472
    @jayalaludagepalage9472 ปีที่แล้ว +1

    දැන් ඉන්න හාමුදුරුවෝ යසට රගපානවා...තාත්විකයි

  • @snehadiwyanjali6721
    @snehadiwyanjali6721 ปีที่แล้ว +1

    අනේ ඉදාහාම් බං කැමරාවක් උස්සන් චැනල් එකේ ෂර්ට් ඇදන් යද්දී කොහොමත් හිරිහැරයක් කරන්නෑ හිරිහැරයක් නොකලාට කමක් නෑ අවදානයෙන් හිටියා නම් හරි 💔

  • @diniwijerathna7990
    @diniwijerathna7990 ปีที่แล้ว +1

    සතුටුයි පින්වත් හාමුදුරුවනේ ...adaren කරුණාවෙන් salakanna miyan kumarata pin athwei...

  • @kanthipiris9123
    @kanthipiris9123 ปีที่แล้ว

    ඇත්ත.පු කාසයක්.ස්වාමින් .වහන්සේ.දුන්නානමි.හරි😮

  • @manorimanamperi3796
    @manorimanamperi3796 ปีที่แล้ว

    උතුම් ගුණාංගවලින් සමූපෙත අතිපූජ්‍ය බෙල්ලන්විල විමලරත්න ස්වාමින් වහන්සේ සත්ත්ව හිංසනයෙන් තොර කාරුණික හාමුදුරුවන් වහන්සේ නමකි. විශ්වවිද්‍යාල සිසුන්ට ආදරනීයව ඉගැන්වූ මහාචාර්ය කුලපති ස්වාමීන්ද්‍රයන් වහන්සේය. හාමුදුරුවන් වහන්සේ ඇතාට ආහාර දෙමින් සත්කාර කළ බව දායික දයිකාවො ඉතාහොදින් දන්නා කරුණකි. අපේ හාමුදුරුවන් වහන්සේට නිර්වානසුව ලැබේවා යි පතමි 🙏

  • @anolastella7176
    @anolastella7176 ปีที่แล้ว +7

    වුන්ටඅැනඅැනකුලුගෙඩිවලින්ගහලාමරන්න.හදනකොට.හදවත්වුනුවන.අයටබලාඉන්නබැ.

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368 ปีที่แล้ว +3

    Oya පන්සලේ ලොකු හාමුදුරුවන් ta මොකද une kiyala danna මිනිස්සු දන්නවා karapu වරදට දඬුවම් සොබාදහමේ n ලැබුණා

  • @champikakumari9695
    @champikakumari9695 ปีที่แล้ว +1

    ඒ අහිංසක සතාව එ,ටි යම් එකක් කරයිද,

  • @padmawijesekara9164
    @padmawijesekara9164 ปีที่แล้ว

    Miyan rajavath මියැන්මාර් වලට යවන්න

  • @nimalkamadhurangi1545
    @nimalkamadhurangi1545 ปีที่แล้ว +7

    Miyan Kumara manika budu saranai patiyo oyata

    • @damai4603
      @damai4603 ปีที่แล้ว +1

      ❤️😍

  • @vansingtorn4109
    @vansingtorn4109 ปีที่แล้ว +6

    ให้ประเทศศรีรังกาคืนช้างทั้ง 3เชือกให้กับประเทศไทยด่วน

  • @JsjsjZjzjz
    @JsjsjZjzjz ปีที่แล้ว

    බුදුසරණයි

  • @arunakumara7595
    @arunakumara7595 ปีที่แล้ว +5

    මහා කලකන්න්හි inna ratak. Anitha aka පන්සල් වලට ලැබෙන අදයනෙන් බැරිද සත්තු. වෙනම දෙපාර්තමේන්තුව හදලා මේ පන්සල් ඔකොම akama යතට ගන්න ඕනේ. නීතියක් ගන්න මේ සත්තු ගැන.

  • @kusumkumari7810
    @kusumkumari7810 ปีที่แล้ว +21

    මොනව කලත් හිරිහැර කරන්න එපා සලකන්න හාමුදුරුවෝ දකින්න නැනේ මියන්මාර බලන සත්ව පලකයා හිරිහැර කරනවද බලන්න හාමුදුරුවෝ හාමුදුරුවනේ

    • @srikanthiwijesekera1967
      @srikanthiwijesekera1967 ปีที่แล้ว

      Milan mara Wath yawanna

    • @mwdammavisuddi8824
      @mwdammavisuddi8824 ปีที่แล้ว

      හාමුදුරුවෝ ට තුවාල පෙන්නෙ නැද්ද,
      ඇතා කෙට්ටු වෙලා,

  • @lahirurathnayake9173
    @lahirurathnayake9173 ปีที่แล้ว

    අනේ බන් ඔබලත් කැමරාව උස්සගෙන යනවා.. චරිත සහතික දෙන්න..

  • @malipathirana8276
    @malipathirana8276 ปีที่แล้ว +2

    ලන්කවෙ හාමුශුරුවොත් ඉන්නව දල තන්නහවෙ

  • @nihalpremasiri890
    @nihalpremasiri890 ปีที่แล้ว

    නාන කොට යස පාරවල් දෙක තුනක් තමයි ගැහුවේ. මුලු ලෝකයම දැක්ක ඒ දුන් පාරවල්

  • @user-lz9nn9zr5c
    @user-lz9nn9zr5c ปีที่แล้ว

    සත්තුත් ලංකාවෙන් යනවා අපි තමා තාම මේකේ ඉදගෙන දුක් විදින්නෙ😢

  • @Inside25
    @Inside25 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍👍

  • @swya1313
    @swya1313 ปีที่แล้ว

    යකො මේ ලංකාවේ අලි ඇතුන් නැ වගෙ 😡😡😡 කොච්චර ඉන්නවද තමන්ගෙ රටේ දෙවල් සම්පත් නැ වගේ

  • @anjaloperera7538
    @anjaloperera7538 ปีที่แล้ว

    මේ news කාරයන්ටත් මොකක් හරි trend උනොත් තමයි,හොයලා බලන්න යන්නේ