82 J.R. එක්ක පාර්ලිමේන්තු ආපු තනි අලියා - දැන් සැර අලියෙක් - SL Parliment Elephant | Rupavahini News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • Follow on:
    #rupavahininews #slrc #rupavahini #aurvedicmethods
    එසැණින්, වගකීමෙන්, සවිස්තරාත්මකව තොරතුරු දැනගන්න සයිබර් අවකාශයේ ජාතික පුවත් වාර්තාකරණය - Rupavahini news
    Official website (news) - www.runews.lk
    Official TikTok Account (news) - Link: shorturl.at/itG48
    Official facebook page (news)- / runewslk
    Official website - www.rupavahini.lk
    Official TH-cam Channel - www.rupavahini...

ความคิดเห็น • 130

  • @shyamachandrasiri9151
    @shyamachandrasiri9151 6 หลายเดือนก่อน +10

    අනේ චුටි කාලෙත් ලස්සනයි දැනුත් ලස්සනයි ආදරෙයි❤❤❤❤❤ කලු බුදුසරණයි දිර්ඝායු බලන්න මාමලාටත් බුදුසරණයි දිර්ඝායු පරිස්සමට ඉන්න

  • @ElephantSoul
    @ElephantSoul 6 หลายเดือนก่อน +35

    බොහොම ලස්සන කතාවක් අද තමයි දැනගත්තේ ❤❤

  • @chandaniratnayake1130
    @chandaniratnayake1130 6 หลายเดือนก่อน +11

    That’s a beautiful story. Gorgeous Raja❤️❤️💐💐

  • @shasheepriyakalum6816
    @shasheepriyakalum6816 6 หลายเดือนก่อน +2

    ස්තුති ඔබට🙏අදයි මේ කතාව දැනගත්තෙ..💕💕💕

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 6 หลายเดือนก่อน +5

    හරිම අහිංසක ලස්සන කතාවක් ඇත්තටම අද තමයි ඇහුවෙි .ගොඩාක් ස්තුතියි .කළුට නිදුක් නීරෝගී දීර්ඝායුම ලැබෙිවා !!! නිදහසේ සුවසේම සැපසේම ඉන්න ලැබෙිවා !!! ආදරෙයි ගොඩාක් කළු මැනික .❤❤😘😘🤗🤗🤗🐘🐘🐘🐘🙏🙏🙏🙏 ගොඩාක් ස්තුතියි ,ජාතික නාලිකාවට .❤❤🙏🙏🙏🌹🌹🌹

  • @manojajayasuriya8741
    @manojajayasuriya8741 6 หลายเดือนก่อน +4

    වටිනා කතාවක් 🐘❤️🙏🇱🇰

  • @slwildanimalkingdom561
    @slwildanimalkingdom561 6 หลายเดือนก่อน +15

    පාර්ලිමේන්තුවේ කෙනෙකුට කියලා ආදරයක් කරුනාවක් දැනුනා නම් මේ අලි බබාට විතරයි ❤

  • @sarojikajayamini227
    @sarojikajayamini227 6 หลายเดือนก่อน +3

    අනේ හරිම ලස්සනයි ඒවගේම අපි නොදන්නා කතාවක් අපපෙත දැන ගැනීමට සැලස්වීම සම්බන්ධයෙන් ජාතික රෑපවාහිනි නාලිකා වේ අසංඟ නීලරත්න මහතාට ගෞරවනීය ස්තුතිය 🙏 එතුමා ගේ Discover වැඩ සටහන බලන්න මම නම් හරිම ආසයි මොකද අලි ඇතුන් ගැන නොදන්න කරැණු මෙන්ම සවභාව සෞන්දර්ය චමත්කාරය විදීමට අවස්ථාවක් මේ තුළින් ලබාදීමට සැලැස්වීම වටිනා කර්තව්‍යයක් ස්තුතියි එතුමාට සහ ජාතික නාලිකාවට 🙏 🐘🐘🐘🐘😘😘😘😘❤❤❤❤🙏🙏🙏🙏🙏👍👍👍

  • @accountsutube5343
    @accountsutube5343 6 หลายเดือนก่อน +118

    82 JR එක්ක ගිය අැත් පැටියා අද තනි අලියෙක් (රනිල්)

    • @leslyjayawardhenaauckland6934
      @leslyjayawardhenaauckland6934 6 หลายเดือนก่อน +8

      pissu aliya

    • @gamikaya5968
      @gamikaya5968 6 หลายเดือนก่อน +5

      පි...හු....

    • @tharindudhanushka2201
      @tharindudhanushka2201 6 หลายเดือนก่อน +7

      ඇත් පැටියා අලියෙක්වුනේ කොහොමද ? නායකයා වගේමයි ගෝලයොත් ගොබ්බයි🤮😂

    • @sanjurash1912
      @sanjurash1912 6 หลายเดือนก่อน +7

      මාතෘකාව දකිනකොටම මටත් හිතුනෙ ඕක කියන්න යනවා කියලා .පස්සෙ මතක් උනේ මේක ඩිස්කවර් එකක්නෙ කියලා 😂😂😂

    • @pradeeperanga8958
      @pradeeperanga8958 6 หลายเดือนก่อน +3

      😂😂😂😂😂

  • @gavesh_gimnadh
    @gavesh_gimnadh 6 หลายเดือนก่อน +6

    වටිනා වැඩසටහනක් ❤

  • @kavindulakshan859
    @kavindulakshan859 6 หลายเดือนก่อน +3

    පාර්ලිමේන්තුවට ගිය සිය ගනන් අලි අතරේ රටේ හැමෝම ආදරය කරන එකම අලියා. කලූට දීර්ගායුෂ ලැබේවා. ❤

  • @ramyakumari1308
    @ramyakumari1308 6 หลายเดือนก่อน +25

    හරියටම හරි කතාව ,පාර්ලිමෙන්තු ගිය එකම ගුණ ගරැක නියම අලියා අනිත් අය හැමෝම අලි නමට විතරක් තියෙන ක්‍රියාව නරි😂😂😂😂

    • @anndevika1605
      @anndevika1605 6 หลายเดือนก่อน

      Parliament giye ALLI nowei NARI

    • @Pandaboyzero
      @Pandaboyzero 6 หลายเดือนก่อน

      රනිල් tada කිව්වේ

  • @dilz1752
    @dilz1752 6 หลายเดือนก่อน +24

    පාර්ලිමේන්තුවට ගිය අලින්ගෙන් රටට දැයට වැඩක් ඇති එකම අලියා තමයි මේ😂

  • @amilafernando9051
    @amilafernando9051 6 หลายเดือนก่อน +22

    මෙයා එක්ක තව පැටියෙක් දෙනවා කෝට්ටේ පන්සලට දෙන්නාගේ එක්කෙනෙක්ව තෝරගන්න කියලා. මෙයාගේ දල තිබ්බ නිසා සහ ලස්සන හැදිලා හිටපු නිසා පන්සල මෙයාව තෝරාගන්නවා. ඒ නිසා අනෙක් අලි පැටියාව රුහුණු කතරගම දේවාලේට දෙනවා. වැඩේ කියන්නේ පන්සල ඇතෙක් වෙයි කියලා මෙයාව තෝරාගත්තාට එදා තෝරනොගත්ත අලි පැටියා තමා දැං කතරගම වාසනා ඇතා...

    • @ElephantSoul
      @ElephantSoul 6 หลายเดือนก่อน +1

      ඒක වෙන්න පුළුවන්ද බොහොමත් ස්තුති ඔබට

    • @liyanagedilhani1644
      @liyanagedilhani1644 6 หลายเดือนก่อน

      ඇත්ත ද, වාසනා❤❤❤❤

    • @samanmali2303
      @samanmali2303 6 หลายเดือนก่อน

      ඇත්තටම නොදන්න දෙවල් කියාදෙනවට බොහොම ස්තුති ,,,

    • @EduacademySL
      @EduacademySL 22 ชั่วโมงที่ผ่านมา

      අපරාදෙ ...
      ඉන්න ඕන තැනක් නෙවෙයි කතරගම කියන්නේ ...
      කතරගම තියෙන්නේ තනිකරම බොරුවක් ...😌

  • @lifewiththusha55
    @lifewiththusha55 6 หลายเดือนก่อน +12

    මොන දේශපාලන මතය තිබ්බත්..ජේ.ආර්,ප්‍රේමදාස කියන්නේ අලි ඇතුන්ට ආදරය කරපු නායකයෝ දෙන්නෙක්....කලූ ටිකක් සැරයි නේද..දීර්ඝායුෂ වේවා පුතේ ...ලස්සනයි වීඩියෝ එක..අසංග නිලගරත්න සහෝදරයා .🐘🌿🙏

  • @wijayabandara9810
    @wijayabandara9810 6 หลายเดือนก่อน +5

    කොමන්ට් බැලුවම පේනවා තේරුම් ගැනීමට තියන හැකියාව බාසනයේ නිදහස

  • @Nimeshadadallage
    @Nimeshadadallage 2 วันที่ผ่านมา

    ඒ අලියා ලස්සනයි....පැල්ලම් , තුවාල වෙලා වගේ පාරවල් නැහැ ඇගේ...පිරිසිදු පාටයි...❤❤❤❤

  • @sameeragunawardhana8973
    @sameeragunawardhana8973 6 หลายเดือนก่อน +2

    මිනිස්සුන්ගෙ ඔලුවේ වෙෙරි සිතුවිලි වපුරන්නේ නැති නාලිකාවක්.❤ජාතික රුපවාහිනිය.

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 6 หลายเดือนก่อน +6

    සුරතල් රාජා අපේ කලූට වගේම කෝට්ටේ රාජා ඇතුලු සියලුම අලි ඇතුන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ජීවිත ආරක්ෂා වේවා දළදා හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා. කෝට්ටේ රජ මහා විහාරය කියන්නේම ආඩම්බරයක්. 82 J.R. එක්ක පාර්ලිමේන්තු ආපු පුංචි ඇත් පැටියා දැන් මුළු රටේම බර කරට ගත්ත, ලෝකෙම පිළිගත්තු, අධ්‍යාපනයට, රටට විශාල සේවයක් කරන මහා අභිමානවත් ඇත් රාජයෙක් ඔහු තමයි රනිල් ❤❤❤.

    • @chanakabandara2358
      @chanakabandara2358 6 หลายเดือนก่อน +2

      හිස් මුදුන අතගාලා බලන්න මොනවද මෝදුවීගෙන එන්නේ කියලා

    • @dineshpriyananda6042
      @dineshpriyananda6042 6 หลายเดือนก่อน +1

      බටලන්ද පොහොර ගබඩාවෙනුත් ලොකු වැඩක් ගත්තා නේද

    • @SajanaMendis-ic5mg
      @SajanaMendis-ic5mg 6 หลายเดือนก่อน

      මේව දකිද්දි මටනම් බයයි.....ඇත්තටම.....😂

    • @ruvipriyangika2131
      @ruvipriyangika2131 6 หลายเดือนก่อน

      @@SajanaMendis-ic5mg කොහොමත් මිනීමරු ජෙප්පො රනිල්ට බයයි. අන්න ඒ බය තියාගන්න

    • @ruvipriyangika2131
      @ruvipriyangika2131 6 หลายเดือนก่อน

      @@dineshpriyananda6042 අමු අමුවේ මහ දවාලේ මිනී මැරුම් වලට හොඳම විසඳුම බටලන්ද තමයි.

  • @padmaseneviratne8380
    @padmaseneviratne8380 6 หลายเดือนก่อน +4

    කළු සහ රාජා දෙන්නම සුවපත් වේවා .😅

  • @user-ut1vt8ex7k
    @user-ut1vt8ex7k 6 หลายเดือนก่อน

    Beautiful story ,thanks

  • @dilanikalansuriya3412
    @dilanikalansuriya3412 5 หลายเดือนก่อน

    Wowwwwwwww Soooooooooooo sweet.👌👌👌👌👌❤❤❤❤❤🦁🇱🇰

  • @songmusicprabash1856
    @songmusicprabash1856 6 หลายเดือนก่อน +4

    එදා පාර්ලිමේන්තුවට ආපු මන්ත්‍රී ලා ඇමැති ලාගේ වහන බලන්න මිනිස්සු බලන්න හරිම සරලයි දැන් ඒකට මොකද ඔය වගේ දවසක දකින්න තියෙන්නේ ෆොස් වෙචිච මැඩමිලයි ඒ අයගේ වචිචුරැන ලමයි විතරයි

  • @biomathsseteka2005
    @biomathsseteka2005 6 หลายเดือนก่อน +3

    ඔවු ඔවු දැන් ජානාදිපති😂😂

    • @samanmali2303
      @samanmali2303 6 หลายเดือนก่อน +1

      මෙ ඔක්කොම බැලුවා හිත මෙතන නතර වුනා,,වර්තමාන ජනාධිපති ,,,😀😀😀😀

  • @kumarapperumathilakarani9500
    @kumarapperumathilakarani9500 6 หลายเดือนก่อน

    පින්වත් ඇත් රජු දෙදෙනාටම බුදු සරණයි 🙏🏼

  • @asiridisanayaka5006
    @asiridisanayaka5006 6 หลายเดือนก่อน +17

    ප්‍රජාතන්ත්‍රවාදයට පයින් ගහන සොම්බියා නගරේ නගරාධිපති කව්ද ?/

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 6 หลายเดือนก่อน

    හෙි සලකුණට නමි මම පන වාගේ ආදරෙයි .❤❤❤🙏🙏🙏🐘🐘🐘

  • @Ruwannnnn
    @Ruwannnnn 6 หลายเดือนก่อน +3

    මේ වැඩසටහන නම් සුපිරි .... දිගටම කරගෙන යන්න 😊😊😊😊 .... සුබපැතුම් 😊😊😊😊

  • @diniwijerathna7990
    @diniwijerathna7990 6 หลายเดือนก่อน +5

    පාර්ලිමේන්තුව අමතක karala ali බලමු ..pari menthu giya saha..yana aya diha බලනකොට parlimenthu giya හොඳම kena meya විතරයි ..😁😁hamuduru කෙනෙකුට වඳින hati wath dannawa..😅

  • @buddhimadhukapriya6933
    @buddhimadhukapriya6933 6 หลายเดือนก่อน +2

    යකෝ මම හිතුවෙ රනිල් ගැන කියනව කියලා බං ඇත්තටම 😂😂😂😂

  • @anushkauthpala7175
    @anushkauthpala7175 6 หลายเดือนก่อน +17

    නිදහසින් පස්සේ ලංකාවෙ බිහි වෙච්ච විශිෂ්ටතම පාලකයා තමා JR ජයවර්ධන

    • @Rann536
      @Rann536 6 หลายเดือนก่อน +7

      උගෙ විශිශ්ටත්වෙ නිසා තමයි උබට දැන් බංකොලොත් /හිගන වයවස්තාමය ඒකාධිපති ‍රටක ජීවත් වෙන්න වෙලා තීන්නෙ 😂😂😂.

    • @isurusampath11
      @isurusampath11 6 หลายเดือนก่อน +1

      සද්දෙට උම්බෑ කියන්න😂

    • @sisilperera9261
      @sisilperera9261 6 หลายเดือนก่อน

      මැනියන්ගෙන් අහලබලන්න ඔබතුමාගෙ පියානන් තප්පුලෑවද කියල ......

    • @EduacademySL
      @EduacademySL 22 ชั่วโมงที่ผ่านมา +1

      ​@@Rann536
      මේ රට දුප්පත් වීමට නිදහසෙන් පස්සෙ පාර්ලිමේන්තුවේ හිටපු හැමෝම ඒකට වගකියන්න ඕන ...
      පාර්ලිමේන්තුවේ කාලකණ්නි මිනිස්සුන්ගෙ බදු සල්ලිවලින් යැපිලා මේ රට විනාශ කළා...

  • @TheWick-zc7uw
    @TheWick-zc7uw 6 หลายเดือนก่อน +1

    ❤❤

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg 6 หลายเดือนก่อน

    ❤❤❤🙏🙏🙏🙏🙏👌👌👌👌👌👌🇱🇰🇰🇼godak adarei budu saranai

  • @nishalperera8549
    @nishalperera8549 6 หลายเดือนก่อน +2

    මන් හිතුවේ රනිල් කියලා😂😂

  • @iamhasthi
    @iamhasthi 6 หลายเดือนก่อน +1

  • @vishwayasas7981
    @vishwayasas7981 17 ชั่วโมงที่ผ่านมา

    රට මේ තියන තත්වය වගකිවයුතු පාපතරයා jr.

  • @sasinduabeysooriyaseconomi8364
    @sasinduabeysooriyaseconomi8364 6 หลายเดือนก่อน +10

    මේ ලස්සන රට විනාශ කරපු තැන🤣🤣🤣 marketing තාමත්

    • @SajanaMendis-ic5mg
      @SajanaMendis-ic5mg 6 หลายเดือนก่อน +1

      උබල පිස්සො බන්

    • @malanipoojapitiya3014
      @malanipoojapitiya3014 6 หลายเดือนก่อน +3

      මේ රට විනාශ වුනේ එතන වරදක් නිසා නෙවෙයි .මිනිස්සු තෝරලා එතනට යවපු කාලකන්නි දේශපාලුවන් නිසා

  • @gayanbuddhika5036
    @gayanbuddhika5036 12 วันที่ผ่านมา

    මන් හිතුවෙ රනිල කියල්ලා😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @asddffggggghhh
    @asddffggggghhh 6 หลายเดือนก่อน +1

    කීවට තරහ වෙන්න එපා පාර්ලිමේන්තු ගිය අලින්ගෙන් කෙලෙහෙගුන දන්න එකම අලිය කලුය

  • @haajarahmalik1696
    @haajarahmalik1696 15 วันที่ผ่านมา

    😊ට හිතුවේ

  • @S_han1210
    @S_han1210 6 หลายเดือนก่อน

    ජෙෆ්රි බාවාට බැරි වුණාද අප්පා ඕකේ පුටු පිරුණ වෙලාවට පතුලටම ගිලෙන්න හදන්න.. ඉන්න උනුත් එක්කම…

  • @bandulavithanage7059
    @bandulavithanage7059 6 หลายเดือนก่อน +6

    අපි මාලිමාවෙ මාලිමාවට ජයවේවා

    • @FluentMinds1
      @FluentMinds1 6 หลายเดือนก่อน +5

      උබ හරකා කියලා අපි මැරෙන්නද බන් 😂😂😂

    • @tescoasia6180
      @tescoasia6180 6 หลายเดือนก่อน +1

      මුට පිස්සුද

    • @EduacademySL
      @EduacademySL 22 ชั่วโมงที่ผ่านมา

      😂😂😂

  • @user-vh5nl3pc6d
    @user-vh5nl3pc6d 6 หลายเดือนก่อน

    🙏🙏🙏❤

  • @lalherath1406
    @lalherath1406 6 หลายเดือนก่อน +3

    ඉන්දියානු සම්භවයක් සහිත j r ලංකාවට සැහෙන දෙයක් කරද්දී මැලේසියානු සම්භවයක් සහිත පවුලක් රට කෑව 😂😂

  • @shhazz34
    @shhazz34 6 หลายเดือนก่อน

    04:05 මන් හිතුවෙ අල්ලගෙන බනී කියල 😂

  • @namalwithanage7269
    @namalwithanage7269 6 หลายเดือนก่อน

    ❤❤❤🙏🙏

  • @chinthanaillukwatte
    @chinthanaillukwatte 6 หลายเดือนก่อน +1

    ❤❤❤ NPP 2025 , 77 independence day HOPE ❤❤❤

    • @tescoasia6180
      @tescoasia6180 6 หลายเดือนก่อน

      අමු කැවිලද

  • @chanakabandara2358
    @chanakabandara2358 6 หลายเดือนก่อน +1

    යකෝ අලියට අපහාස කරන්න එපා.

  • @randikalakshan-ub7su
    @randikalakshan-ub7su 6 หลายเดือนก่อน +3

    225 වැනිය wenna athi

  • @sisilperera9261
    @sisilperera9261 6 หลายเดือนก่อน

    Unp එකත් දැන් කලුගෙ දලදෙක වගෙ ......

  • @rj999sl
    @rj999sl 6 หลายเดือนก่อน +5

    එදා ඉදන්ම ගොන් පාර්ට්

  • @srilkproductions
    @srilkproductions 6 หลายเดือนก่อน

    ජේආර්ගෙ අලියවවත් එලියට දාලා දිනන්න පුළුවන් ද කියලා බලනවා 😂 අපි දන්නවනේ රූපවාහිනී ගැන 😅

  • @prasamal865
    @prasamal865 6 หลายเดือนก่อน

    තාමත් ඉන්නවා ඒ තනි අලියා 😂 ඌ නම් මැරෙන්නෙත් පාර්ලිමේන්තුවේම තමයි 😅😅😅 මැරුනත් යන්නෑ😂😂

  • @user-nw4mp7kk7b
    @user-nw4mp7kk7b 6 หลายเดือนก่อน

    Predane pakseta aliye dagene e alintath niga kirepu pahare UNP hatte..sathate garu korenewa ❤❤❤

  • @isharaperera5841
    @isharaperera5841 6 หลายเดือนก่อน

    පොඩි හාමුදුරුවන්ගේ අහිංසක අවංක හිනාව සාදු සාදු සාදු

  • @rinosharashmi1832
    @rinosharashmi1832 6 หลายเดือนก่อน +2

    Wasa. PTI. E. Una ta. Oyata th. Api. Adarei. Manika

  • @IraHada-xl8wm
    @IraHada-xl8wm 6 หลายเดือนก่อน

    මම හිතුවේ රනිල් කියලා 😂😂😂

  • @relaxmind1666
    @relaxmind1666 6 หลายเดือนก่อน

    😮😮

  • @srilankan_34
    @srilankan_34 6 หลายเดือนก่อน

    ඔකේ ඉන්න පිනට කන සක්කිලි බල්ලෝ ටික එලියට ඇදලා දාල,, හොටෙල් එකක් කරනම් කියක් හරි රටට අදායමක් එනවා 🙏

  • @vimukthikaweeshvara
    @vimukthikaweeshvara 6 หลายเดือนก่อน

    Akalaya godak minissu Dan na.

  • @asankaranasinghe813
    @asankaranasinghe813 6 หลายเดือนก่อน +7

    මහජන බදු මුදලින් කඩේ යන රාජ්‍ය මාධ්‍ය 😅😅😅

    • @lahirulahiru
      @lahirulahiru 6 หลายเดือนก่อน

      Kaded giye bn

    • @asankanilagarathna3492
      @asankanilagarathna3492 6 หลายเดือนก่อน

      මේකේ කඩේ යාම මොකක්ද ? කතාව බලලා අදහස දක්වන්න 😊

  • @ShinraimeyouAnka
    @ShinraimeyouAnka 6 หลายเดือนก่อน +1

    Thani Àliya
    Naaki Nariyek Wee Àetha.

  • @Pandaboyzero
    @Pandaboyzero 6 หลายเดือนก่อน

    රනිලyi අලියyai පටල ගන්න apa අලියා manussayek රනිල්

  • @AjithKumara-pq6po
    @AjithKumara-pq6po 6 หลายเดือนก่อน +1

    හෝරා kana 225 Inna ගුහාව නේද 😅

  • @user-cw5rh2lt4i
    @user-cw5rh2lt4i 6 หลายเดือนก่อน

    අලියා කියන සතා ඉන්නෙ කඩල බිදිල දාන්න හරියට හරි ජේආර බලයට ඇවීත් ඔක්කොම කඩල බිදිල විනාශ කෙරුව 😂

  • @nimeshdilshan8513
    @nimeshdilshan8513 6 หลายเดือนก่อน +3

    Ne ne ,u den lom helunu wayasaka,hambada,pirimi kama vath pennanna beri aliyek ettatama..😂😂😂😂

    • @bmusic1418
      @bmusic1418 6 หลายเดือนก่อน +1

      ubalage thaththada bn ithin

  • @sathyagaweshaka8430
    @sathyagaweshaka8430 6 หลายเดือนก่อน +1

    Jr dunnanan ethin andalama thama denna aththe..athek kiyala rawattala hamuduruwanws😂😂😂

  • @user-jt3yk1bm3r
    @user-jt3yk1bm3r 6 หลายเดือนก่อน

    Meka me vidiyata hadala thiyenne meke inna harak tika gal karala bombayak gahanna lesiwena widiyata..

  • @samithsun7099
    @samithsun7099 6 หลายเดือนก่อน

    ඔය අහිංසක සතුන්ගෙ දෙමාපියන් වෙන්කර දස වද දී හීලෑ කරලා ඔබලාට ඕවා ගෙවන්නට වෙනවා

    • @SajanaMendis-ic5mg
      @SajanaMendis-ic5mg 6 หลายเดือนก่อน +2

      නෑ...එයගෙ අම්ම නෑ.....තනි වුන කෙනෙක්..විල්පත්තුවෙ...හිටියනම් ගොඩක් දුරට දැන් මැරිල....

  • @astrology5838
    @astrology5838 6 หลายเดือนก่อน

    Sera aliya kiyanne wal aliyatada

  • @RaviDissanayaka-eo9tu
    @RaviDissanayaka-eo9tu 6 หลายเดือนก่อน +3

    JR oka thama rata kawe uge wiwasthawen

  • @user-nw4mp7kk7b
    @user-nw4mp7kk7b 6 หลายเดือนก่อน

    Aniwaryenme baninne nowe oketa bombe gahala winase kirannai one oya wage gubbayamak hadepu ekata gahanne one kisi sabbyathweyak nathi rate wanesane gubbayema

  • @user-iq6hi2mf7k
    @user-iq6hi2mf7k 6 หลายเดือนก่อน

    දම්වැල් දමා වද හිංසා පීඩා විඳිමින් සිටින අහිංසක සතුන්, ජීවිත කාලය ම සිරකරුවෙක්,,,,

  • @wickypriyan7654
    @wickypriyan7654 6 หลายเดือนก่อน

    කලේ අලි

  • @amarasirimanatunga2187
    @amarasirimanatunga2187 6 หลายเดือนก่อน

    JR JAYAWARADANA - PAHARA, MINIMARU, JATHIDROHI, KALAKANNI, DUSHTA, MAGADI, KAPATI, MERA, RATA VINASA KARAPU, GOBBA, MUSALA, EKADIPATHI , AVAJATHAKA, PARA, HORA, VESIGE PUTHEK - LANKAVE PARIHANIYATA MUL HETHUVA MUI. THERUWAN SARANAI

  • @supunpramod3350
    @supunpramod3350 6 หลายเดือนก่อน