රතු ඉරේදී සෝමේ අහපු ප්‍රශ්න! කරපු ප්‍රතිපත්තිගරුක දේශපාලනය මොකක්ද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • රතු ඉරේදී සෝමේ අහපු ප්‍රශ්න! ජාතික ජනබලවේගය හෝ අතීත ජනතාවිමුක්කති පෙරමුණ රපු ප්‍රතිපත්තිගරුක දේශපාලනය මොකක්ද?
    #akd #sjb #election

ความคิดเห็น • 1.7K

  • @yasanthaarjuna8394
    @yasanthaarjuna8394 11 วันที่ผ่านมา +851

    අනුන්ගේ අදහස් තමාගේ කියා ගන්න උන් අතර එහි නියම අයිතිකරුට ගරු කිරීම නිහතමානී නායකත්වය පෙන්වයි

    • @pasinduJ
      @pasinduJ 11 วันที่ผ่านมา +12

      ekanm aththaa

    • @sameesamee737
      @sameesamee737 11 วันที่ผ่านมา +7

      සිරා කතාව

    • @InfiniteVibes-t9j1
      @InfiniteVibes-t9j1 11 วันที่ผ่านมา +9

      Me thamai niyama rajawaru ❤❤

    • @MohamedShibly-q9e
      @MohamedShibly-q9e 11 วันที่ผ่านมา +8

      Welcome akd

    • @zaharabuhar9514
      @zaharabuhar9514 11 วันที่ผ่านมา +6

      Sahathika atta nihatamanikama.

  • @user-je3lv8on9w
    @user-je3lv8on9w 10 วันที่ผ่านมา +107

    ඔබ වෙනුවෙන් අද පාවිච්චි කල තැපැල් චන්දය ගැන ගොඩක් සතුටුයි.♥️♥️♥️♥️AKD

    • @kamalsudeera-l8m
      @kamalsudeera-l8m 6 วันที่ผ่านมา

      th-cam.com/video/hVSbCUqKZ0c/w-d-xo.htmlsi=eGi4U8PoLaojgUzo

    • @nilanthi22nila93
      @nilanthi22nila93 3 วันที่ผ่านมา

      🙏🙏🙏🙏🙏🙏

    • @R_A_world
      @R_A_world 3 วันที่ผ่านมา

      Owwwwwwwwwwwwwwwww❤

  • @the_memes_explorer
    @the_memes_explorer 11 วันที่ผ่านมา +576

    අනුරගෙ communucation skill එක පට්ට ✌️✌️නායකයෙක්ගෙ තියෙන්න ඕනෙ හොදම ලක්ෂණයක් ✌️✌️✌️ඕන ප්‍රශ්නෙකට point එකට උත්තර දෙනවා පට්ට පැහැදිලි විදිහට 👌👌👌👌

    • @jenydisa6631
      @jenydisa6631 11 วันที่ผ่านมา +25

      ඇත්තටම ..වටේ යන්නේ පැහැදිලිව කෙලින් සංයමයකින් පිලිතුරු දෙනවා..☝️💪🙏❤

    • @ThusharaVeerashekara
      @ThusharaVeerashekara 11 วันที่ผ่านมา +8

      ❤❤❤

    • @apsarairoshni7688
      @apsarairoshni7688 11 วันที่ผ่านมา +6

      ❤❤❤❤

    • @TharunMihiranga-zo2qg
      @TharunMihiranga-zo2qg 11 วันที่ผ่านมา +6

      ❤❤❤

    • @lakmali2122
      @lakmali2122 11 วันที่ผ่านมา +2

      N

  • @pradeepwijetunga2081
    @pradeepwijetunga2081 11 วันที่ผ่านมา +144

    පොත්මිටියක්, කොලයක්, පෑනක් ,මුකුත්නැත. මොලය පමනක් ගෙනත් ඇත!

    • @kamalsudeera-l8m
      @kamalsudeera-l8m 6 วันที่ผ่านมา

      th-cam.com/video/hVSbCUqKZ0c/w-d-xo.htmlsi=eGi4U8PoLaojgUzo

    • @nimeshAttendance-kv1yp
      @nimeshAttendance-kv1yp 4 วันที่ผ่านมา

      Aththamai... Hema sakachchawqkama ehema thama mukuth athe Naha... AKD Jaya niyathai

  • @wijerathnaperera7024
    @wijerathnaperera7024 11 วันที่ผ่านมา +349

    අවුරුදු 64 ක් බලාසිටි සිහිනය සැබෑ වෙන්න යන්නෙ අපි හැමදාම පැතු දේශය නිර්මානය කරන්න ලැබු අවසාන අවස්ථායි ජනතාවන් ඔබේ සිහිනය මගේ සිහින සැබෑ කරගන්න එකතුවෙන්න මාලිමාවට ඔබගේ වටිනා ඡන්දෙ ලබා දෙනන්න ජයවේවා

    • @AmeerAbdulafeer-r3c
      @AmeerAbdulafeer-r3c 11 วันที่ผ่านมา +4

      අනිවා

    • @nilakshikumari9348
      @nilakshikumari9348 11 วันที่ผ่านมา +4

      ​@@AmeerAbdulafeer-r3cඅපිත් එහෙමයි...එදා සිට බලා හිටියෙ මේ දවස එනතුරු....

    • @menakarajapaksha62
      @menakarajapaksha62 10 วันที่ผ่านมา +2

      Me දවස වෙනුවෙන් ape සහෝදරවරුන් 60000 k දිවි piduwa

    • @dilinikalankeshwara6979
      @dilinikalankeshwara6979 2 วันที่ผ่านมา

      ❤❤❤

  • @a.a.cbandara1203
    @a.a.cbandara1203 11 วันที่ผ่านมา +233

    ආදරෙයි ඒකේඩී මගේ ජන්දය ඔබ වෙනුවෙන් අද පාවිච්චි කරා

  • @krishnadissanayake2248
    @krishnadissanayake2248 11 วันที่ผ่านมา +368

    අනුර සහෝදරයා අදහන්න වටින චරිතයක්. සල්ලි වලට විකිණෙන්නෙ නැති චරිතයක්. මෙවැනි කෙනෙක් අපි අතාරිනවද?නැහැ. රටේ පුධාන පුරවැසියා කල යුතුමයි. රටේ අනාගතය ජනාධිපති අනුර සහෝදරයා ට ජයවේවා ජයවේවා. මාලිමාව ට ජයවේවා.

    • @pubudusaman2463
      @pubudusaman2463 10 วันที่ผ่านมา

      😂😂😂

    • @DanceX688
      @DanceX688 10 วันที่ผ่านมา

      ඒ ගොල්ලො කිසිම දෙයක් අදහන අය නෙවෙයි. අනුරගෙ ඉස්සරහ ඔයා කිව්වනම් ඔය අදහන කතාව ඔයාට පිස්සුද කියල අහයි.

    • @emnd4540
      @emnd4540 9 วันที่ผ่านมา

      @@DanceX688adahanna watina kenek kiyanne ban adahanna one kiyala nemei. Uba sinhala neda? Wachane theruma nemei aththa theruma. Ane ban ubalath

    • @DanceX688
      @DanceX688 9 วันที่ผ่านมา

      @@emnd4540 අදහන්න එපා අනුර කියන්නෙ හැම පක්ෂෙකම හිටිය සාමාන්‍ය මිනිහෙක්. අමුතු තේරුමක් නැහැ. ඔය අදහන්න වටිනවා කිව්ව මිනිහා මෝඩ කමට කිව්ව මිසක් මිනිහා එච්චර ගැඹුරු අර්තෙකින් නෙවෙයි කිව්වෙ. අනික ඕක කිව්වෙ මහාචාර්‍ය කෙනෙක් නෙවෙයි නෙ. උඹල ජෙප්පොන්ගෙ ‍රැස්වීම් වල ඉඳලම ඔලුව අවුල් කරගෙන ඉන්නෙ. පොඩි වචනයක් කිව්වත් මහ තේරුමක් ඇතිව ඒක කිව්වෙ කියල හිතනවා. 😂😂

    • @kamalsudeera-l8m
      @kamalsudeera-l8m 6 วันที่ผ่านมา

      th-cam.com/video/hVSbCUqKZ0c/w-d-xo.htmlsi=eGi4U8PoLaojgUzo

  • @AmilaChathuranga-b1m
    @AmilaChathuranga-b1m 10 วันที่ผ่านมา +33

    විශ්ව විද්‍යාලයේ කැපී පෙනුන අති දක්‍ෂයෙක්..අනුර ඔබට ජය වෙිවා

  • @chamara4833
    @chamara4833 11 วันที่ผ่านมา +990

    මේ පාරනම් අහන ආහන කෙනා මාලිමාවට. කොහෙ බැලුවත් අනුරට. ඇත්තටම මාරයි ❤ 🧭

    • @sunilpremathilaka1011
      @sunilpremathilaka1011 11 วันที่ผ่านมา +12

      yes of course you are correct I'm also telling same thing. thank you.

    • @harsaudara5276
      @harsaudara5276 11 วันที่ผ่านมา +5

      ❤❤

    • @kanti7069
      @kanti7069 11 วันที่ผ่านมา +3

      Eka nam attha ❤

    • @wsmilroyfernando5180
      @wsmilroyfernando5180 11 วันที่ผ่านมา +4

      ජයවේවා 💪🏼💪🏼Npp

    • @DanceX688
      @DanceX688 10 วันที่ผ่านมา +2

      බොරු කියන්න දක්ෂයි නෙ😂 ඔයත්

  • @ruwansameera6874
    @ruwansameera6874 10 วันที่ผ่านมา +46

    ඔබ වෙනුවෙන් අද පාවිච්චි කල ඡන්දය ඉතාමත්ම නිවැරදි බව ඔබ නැවත නැවතත් තහවුරු කරනවා සහෝදරයා. ඔබයි මේ රටේ මීළග ජනපති. ඔබ වෙනුවෙන් ජනතාව තබන විශ්වාසය බිඳකදු වත් පලුදු කරන්න එපා. ජයවේවා ❤❤❤❤❤❤❤

  • @mohammedansar8718
    @mohammedansar8718 11 วันที่ผ่านมา +478

    සෝමේ දක්ෂ මාධ්‍යවේදියෙක් වෙනවා නිසැකවම
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ජාතික ජනබලවේගයට ජයවේවා සොම්බින්ගේ පාලනය අවසන් වේවා ❤️❤️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

    • @MohamedShibly-q9e
      @MohamedShibly-q9e 11 วันที่ผ่านมา +2

      Saththai

    • @ranukamperera2500
      @ranukamperera2500 10 วันที่ผ่านมา +3

      චමුදිතටත් වඩා ප්‍රබලයෙක් වෙයිද

    • @sadeeshkamal3142
      @sadeeshkamal3142 10 วันที่ผ่านมา +1

      @@ranukamperera2500 Chamuditha prabalayek newei.... hamputhage bara adina natambiyek..... 🤣

    • @CSTextileTextileStore
      @CSTextileTextileStore 9 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්

    • @ranukamperera2500
      @ranukamperera2500 8 วันที่ผ่านมา

      @@sadeeshkamal3142 NPP එක විවේචනය කරොත් නාටාමියෙක්ද

  • @chintasamaranayake933
    @chintasamaranayake933 10 วันที่ผ่านมา +132

    අනුරගේ කතා අහන්න අහන්න ආස හිතෙනවා.සමහර විට මං මහත්තයාගෙන් බැනුම් අහන වෙලාවලුත් තියෙනවා ගෙදර වැඩ කරන්නේ නැතුව යූටියුබ් බලනවා කියලා.

    • @charuchamath613
      @charuchamath613 9 วันที่ผ่านมา +1

      හ්ම්ම්ම්ම්

    • @IsharaNawagamuwa-p4c
      @IsharaNawagamuwa-p4c 8 วันที่ผ่านมา +1

      Me tooo

    • @user-iy3ip8vo9c
      @user-iy3ip8vo9c 8 วันที่ผ่านมา +4

      අඩේ මාත් එහෙමයි . නින්දට යන්නෙන් අනුරගෙ කතා වක් අහන ගමන්. හැබැයි බැනුම් අහන්නෙ නම් නෑ මොකද එයත් මාලිමාවෙ

    • @nkbzvthanage
      @nkbzvthanage 8 วันที่ผ่านมา +3

      මං හිතුවේ එහෙම වෙන්නේ මට විතරයි කියලා ❤❤❤

    • @swarnaswarna6468
      @swarnaswarna6468 8 วันที่ผ่านมา +1

      Hinenut penawa apa😂

  • @desimiurani-en9oh
    @desimiurani-en9oh 11 วันที่ผ่านมา +326

    බලන්න ලස්සනයි ඔහුගේ මුහුනේ ඉරියවි කිසිම කොල කෑල්ලන් නැතිව කතා කරන විලාසය ඔහුගේ පරිනත බුද්ධිය මෙහෙයවන විලාසය 👍👍👍❤❤❤

    • @jenydisa6631
      @jenydisa6631 11 วันที่ผ่านมา +14

      ඇත්තටම ඔව් ඇවිදින පුස්තකාලයක් වගේ..දැනුම..පොයින්ට් එකට කතා කරන සංයමය.මෙතුමා කිසිම කලනලයක් නෑ..කොච්චර මහන්සි ඇද්ද..මේ දවස් ටිකේ...මේ සැරේ ජනතාව දිනනවා..මස්ලිමාවට ජයවේවා..🎯🎯💪🙏❤❤

    • @waruniekanayake2227
      @waruniekanayake2227 11 วันที่ผ่านมา

      🙏

    • @sujathawanigasekara
      @sujathawanigasekara 11 วันที่ผ่านมา

      🙏🙏

    • @AloneWolfCrypto
      @AloneWolfCrypto 10 วันที่ผ่านมา +2

      කටට දෙනවලු ගනින් හොදට.

    • @ranukamperera2500
      @ranukamperera2500 10 วันที่ผ่านมา +1

      😂😂😂 පොඩි ළමයිට පෙන්වන්න එපා.මූණ දැක්කම බය වෙනවා.කට උල් කරලා ඇස් එලියට දානකොට

  • @TraVelmaNiaC-kx6ji
    @TraVelmaNiaC-kx6ji 11 วันที่ผ่านมา +60

    මේ මිනිහට චන්දේ දුන්නට පාඩු නෑ..සුපිරිම මීටරයක්❤💪💐

  • @manojasanka5823
    @manojasanka5823 11 วันที่ผ่านมา +278

    මේ වැඩසටහන ඉවර වෙනකං බැලුවනම් කාට උනත් තේරුම් යන්න ඕන වෙනස .වෙන කට්ටිය ආවම මාධ්‍යවේදීන් පිස්සු වැටිලා වගේ ප්‍රශ්න අහන්නෙ.මෙතනදි අනුරගෙ කතාව ඉවර වෙනකං කට්ටියම අහගෙන ඉන්නව ...අදහස් දැක්වීමේ දක්ශතාවය සහ ඒවායේ තියන නිවැරැදි බව .nnp ජය වේවා

  • @nimsararanasinghe310
    @nimsararanasinghe310 8 วันที่ผ่านมา +23

    ඔබතුමා වෙනුවෙන් මම මගේ චන්දය පාවිච්චි කරා....යහපත් සිතුවිල්කින්.....එක ම පැතුම ජයග්‍රහණය පමනයි

  • @GayanHemantha-u8s
    @GayanHemantha-u8s 11 วันที่ผ่านมา +766

    බුද්දියේ ප්‍රතිමුර්තිය රටේ නායකයා මෙවැන්නෙක් වියයුතුයි 🧭 ජය ❤❤❤ akd

    • @SusilAyupala
      @SusilAyupala 11 วันที่ผ่านมา +7

      Nice explanation brother god bless you amen ❤ ❤

    • @AloneWolfCrypto
      @AloneWolfCrypto 10 วันที่ผ่านมา +4

      බුද්ධියේ ප්‍රතිමුර්තිය 😂. පුකෙන් හිනා යන්නේ මේ වහල් ජෙප්පන්ගේ ටෝල්ක්. Elon musk ව දන්නේ නැහැ ගණන් දන්නේ නැහැ. Salfuric ගැන දන්නේ නැහැ. අනුරගේ ගූ කාපිය පගය 😂

    • @GDLChandramal
      @GDLChandramal 10 วันที่ผ่านมา +3

      @@AloneWolfCryptoබොගේ මහ එකා තමයි ගූ කන්නේ මෝඩය😂

    • @PriyanthaWimalasena
      @PriyanthaWimalasena 10 วันที่ผ่านมา +3

      ​@AloneWolfCrypto uba oya kiyana hamedema dannawa nm..ube paka ube puke gahan enne nathuwa gihin .rate palanaya karapnko...ubala wage eun Thamai me rateta pililayak.saapayak..kuhaka wenna epa..hame deyak ganema hoda danuwath veemakin anathuruwa onama kenek vewechanaya karanne..

    • @GDLChandramal
      @GDLChandramal 10 วันที่ผ่านมา +4

      @@AloneWolfCrypto මේ දවස් වල නම් බත් පැකට් ගල් ශොට් එහෙම හම්බ වෙනව ඇති නේ 🤣

  • @Eranga-Lochana
    @Eranga-Lochana 9 วันที่ผ่านมา +14

    ස්තූතියි අපේ එවුන් ඔක්කොටම .. 3% ඉඳලා 51% වෙනකල් කොහොම හරි අල්ලගෙන හිටියට. මේක පනින පිම්මක්. අනිවාර්‍යයෙන්ම.

  • @GaminiPerera-v8g
    @GaminiPerera-v8g 11 วันที่ผ่านมา +234

    මෙවැනි නායකයෙක් ලබන්න ජනතාව ප්‍රමාදවුණා වැඩියි.

    • @GamageSomalatha
      @GamageSomalatha 9 วันที่ผ่านมา +4

      ❤❤❤ ඇත්තටම ඔව් අපේ හිතට ඒ අදහස ප්‍රමාද උනත් දැන් අපි ඒ මොහොත උදා කරගමු

    • @ErangaSandaruwan-dq5kn
      @ErangaSandaruwan-dq5kn 9 วันที่ผ่านมา +1

      පල ගොබ්බයා ගූ කාපන්

    • @DanceX688
      @DanceX688 9 วันที่ผ่านมา +2

      @@GaminiPerera-v8g මූ කලින් ආවනම් මේ කොමෙන්ට් දාන උඹත් නැහැ සමහර විට. මෝඩ හීන දකින්න එපා ඒ නිසා.😂😂

    • @darshanaindunilpriyankarab9583
      @darshanaindunilpriyankarab9583 9 วันที่ผ่านมา +2

      අපරාදේ උබලා 2019 ගෝටා පස්සේ ගියේ.. එතකොට මොලේ පු@ ද තිබ්බේ..😃😃

    • @DanceX688
      @DanceX688 9 วันที่ผ่านมา +1

      @@darshanaindunilpriyankarab9583 2019 = ගෝටා
      2024 = කුමා
      ඒ මිනිස්සු මයි😂

  • @ShanikaNilanthi-n3w
    @ShanikaNilanthi-n3w 10 วันที่ผ่านมา +46

    ජය වේවා සහෝදරයා ❤❤මගෙ රටේ අහිංසක මිනිසුන් වෙනුවෙන් ඔබ ජනපති වෙන්නම ඕන ❤❤❤❤බුදු සරනයි ❤❤

  • @dongaarapan1091
    @dongaarapan1091 11 วันที่ผ่านมา +133

    සෝමේ පුතා, මෙවර දක්ෂතම හා ජනප්‍රීයම මාදය වේදියා වෙන බවටනම් සැකයක් නැත. ඔබට සුභ අනාගතයක් වගේම මාලිමාවටත් රටටත් සුභ අනාගතයක් වේවා 🙏🙏

    • @kamalsudeera-l8m
      @kamalsudeera-l8m 6 วันที่ผ่านมา

      th-cam.com/video/hVSbCUqKZ0c/w-d-xo.htmlsi=eGi4U8PoLaojgUzo

  • @TharunMihiranga-zo2qg
    @TharunMihiranga-zo2qg 11 วันที่ผ่านมา +36

    සත්‍යයේ ප්‍රතිමූර්තියකි. නිසැකයෙන්ම ජය නියත ජනාධිපති .ඔබට සුබ පැතුම් සහෝදරයා .ඉදිරියටම යන්න .දීර්ඝ අයුශ වේවා .මාලිමාවට කෝටියක් .❤❤❤

  • @WajiraDamayanthi-zq7mq
    @WajiraDamayanthi-zq7mq 11 วันที่ผ่านมา +190

    අනුර. මහතාගේන්. අහන. තරම්. පුශ්න. වේන. කාගේන්වත්. අහන්නැ. නැනේ. ඇයි. අනිත්. අයගේන්. මේ. වගේ. පැහැදිලි. පිලිතුරු. නොලැබේන. නිසා. ජයවේවා. මාලිමාව🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤

  • @janakakodituwakku7775
    @janakakodituwakku7775 11 วันที่ผ่านมา +20

    සෝමේ ඔබට ඉගෙනීමට බොහෝදේ ඇත දේශපාලනය ගැන අනුර සහෝදරයාගෙන්. ස්තුතියි !!

  • @user-cx6zh7bq6r
    @user-cx6zh7bq6r 11 วันที่ผ่านมา +135

    මචං සෝමේ... උඹල වගේ දක්ෂ මාධ්‍යවේදියෝ තව තවත් මේ රටට අත්‍යාවශ්‍යයි. කිසිම පක්ෂ පාට භේදයකින් තොරව උඹ අපි වෙනුවෙන් කතා කරන එකට නම් එකෙන්ම රෙස්පෙක්ට් මචං. ජයවේවා..❤✌. මේ පාර ලංකාවේ මිනිස්සු දිනනවා. ඒක ඉර හඳ වගේ විශ්වාසයි..❤

    • @sagarajayakodi
      @sagarajayakodi 11 วันที่ผ่านมา +1

      කෙල නැතුව සෝමේ දීලා තියෙනවා රිදෙන්නම

    • @SujeewaSampath-ri4qi
      @SujeewaSampath-ri4qi 9 วันที่ผ่านมา

      ,1ම

    • @SanjeewaMadhusanka-q3i
      @SanjeewaMadhusanka-q3i 7 วันที่ผ่านมา

      ගැනියක්ට ගරු කරන්න දන්නේ නැති මූ මොන මධ්‍යවෙදියෙක්ද බන් 😂😂

  • @neilhettiarachchi6458
    @neilhettiarachchi6458 11 วันที่ผ่านมา +74

    හරිම ආඩම්බරයි අනුර සහෝදරයා 🤗 අනේ මගේ රටේ ආදරණීය සුන්දර මිනිසුනි, කරුණාකර බුද්ධිමත් වී අනුර සහෝදරයාව දිනවන්න 🎉️

  • @mohamedrafibuhary2119
    @mohamedrafibuhary2119 11 วันที่ผ่านมา +364

    මේ ප්‍රශ්නය සජිත්ගෙන් හෝ රනිල්ගෙන් ඇහුවොත් මොන වගේ උත්තරයක් ලැබේවිද 😂 ජාතික ජනබලවේගයට ජයවේවා ❤
    ජනතාවට ජයවේවා ✌

    • @MrMaheshuk
      @MrMaheshuk 11 วันที่ผ่านมา +24

      Sajith will say that poem was written by his piano Ranasinghe premadasa 😅😊

    • @nadirakavishwara6785
      @nadirakavishwara6785 11 วันที่ผ่านมา +7

      එයාලත් ගෙන්නුවානම් හොදයි 😊please

    • @danujagunarathna9658
      @danujagunarathna9658 11 วันที่ผ่านมา +3

      😂😂😂උත්තරය😂😂😂

    • @ChalanaNethidu
      @ChalanaNethidu 10 วันที่ผ่านมา

      @@MrMaheshuk lol😂😂😂

    • @ThusharaSampath-p2z
      @ThusharaSampath-p2z 10 วันที่ผ่านมา +8

      Oya lamayta.japan.puluwanda😅😅😅😅😅😅

  • @anomainduruwagedara985
    @anomainduruwagedara985 11 วันที่ผ่านมา +30

    මේ තමයි අපේ නායකයා මේ විශ්වයෙන් මා ඉල්ලන්නේ ඔබව ආරක්ෂා කර දෙන්න කියා🙏🙏🙏❤️❤️❤️

  • @NilaniAmbalangodage
    @NilaniAmbalangodage 11 วันที่ผ่านมา +115

    ඔබ මහත්මා ගුණ ඇති නායකයෙකි හදවතේ ලේ කකියනවා ඔබ කතා කරන විට ඒ තරම්ම ඔබ අපේ රටට ආදරෙයි මෙතුවක් කල් අපිට වැරදුනා මේ සැරේ වරදින්නෙ නැත මාලිමාවට කෝටියක් ජය නියතය තෙරුවන් සරනයි හදවතින්ම ආදරෙයි

    • @Sandakathmini01
      @Sandakathmini01 11 วันที่ผ่านมา

      මට මගේ ඇස් දෙකෙන් කඳුළු කඩා වැටෙනවා.
      😭
      ඒ තරම්ම හැඟුම් බර වෙලා

    • @ranukamperera2500
      @ranukamperera2500 10 วันที่ผ่านมา +1

      පච කියන එකද මහත්මා ගතිය 😂

    • @chandupagodage333
      @chandupagodage333 9 วันที่ผ่านมา +2

      Ai jelloys da sajithgen ahuvama ebarenva😂😂

  • @drdjanthony
    @drdjanthony 8 วันที่ผ่านมา +21

    මම දැකපු අව්‍යාජම දේශපාලන චරිතය. ඔබ ඉතා බුද්ධිමත්. විශාල ගෞරවයක් ඇතිවෙනවා. වාර්තාගත ජයග්‍රහණයක් ප්‍රර්ථනා කරමි.

  • @RohithaHathurusinghe
    @RohithaHathurusinghe 11 วันที่ผ่านมา +94

    ලෝකයේ වාසනාවන්තම රට බවට සැප්තැමිබර් 21 දින තහවුරැ වනවා නිසැකවම ! මාලිමාව ❤❤❤

    • @anuruddhamadushan7431
      @anuruddhamadushan7431 9 วันที่ผ่านมา +1

      Ubalama thama gota ta kade giyeth 😂 amu gawayo 😂

    • @emnd4540
      @emnd4540 9 วันที่ผ่านมา

      @@anuruddhamadushan7431thone gobba thanakola kana gawaya. Gon haraka. Good kapan ranilge gon ponnaya

    • @earnasepicplanet4100
      @earnasepicplanet4100 4 วันที่ผ่านมา

      ​@@anuruddhamadushan7431uba puca nodi idapan http 😂😂😂😂

  • @indikakulasekara2677
    @indikakulasekara2677 11 วันที่ผ่านมา +17

    සෑම විෂයක් ගැන මහා දැනුම් සම්භාරයක් ඇති, ජනතාව ගැන සහකම්පනයක් තිබෙන මේ වගෙ නායකත්වයක් දෙන්න පුළුවන් කෙනෙක් ඇති බව මිනිස්සුන්ට තේරුම් ගියේ මෑතකදී වුවද ඔබ මා තවම ප්‍රමාද නැත. මෙදා පාර 🧭 දිනවමු. ❤❤

  • @janakagamage-nz8657
    @janakagamage-nz8657 11 วันที่ผ่านมา +58

    බොහෝ දෙනා දැන හෝ නොදැන කාලාන්තරයක් තිස්සේ දහදිය ලේ වගුරුවමින් බලා සිටි ඒ ශිෂ්ට සම්පන්න, සදාචාරාත්මක ලාංකීය අනන්‍යතාවය ඉහලින්ම ඔසවා තබන ඔබ සැබෑම වීරයෙක් අනුර සහෝදරයා. මේ නොඉවසිල්ලෙන් බලා ඉන්නේ ඒ සොඳුරු ආදරණීය දවස උදාවෙනකන් සතුටු කඳුළු සමගින්. මෙවන් අබිමානයක් මීටපෙර කවදාවත් මේවගේ දැනිල නැහැ.
    " ඔබයි රම්‍ය සඳකිරණ ඝන අන්ධකාරේ "
    ඔබයි සෞම්‍ය තරුඑලිය ගිම්හාන කාලේ "
    හැමෝටම ජයෙන් ජය!

  • @kickasTV
    @kickasTV 11 วันที่ผ่านมา +171

    අම්බෝ නියමයි රනිලාට චන්දේ දෙන්න හිටියේ. අනිවාර්යයෙන් මාලිමාවට දෙනවා.❤

  • @harshanidias9057
    @harshanidias9057 11 วันที่ผ่านมา +89

    අපිට ලැබෙන්න ඕන මේ වගේ බුද්ධිමත්,උගත් නායකයෙක් ❤

  • @sudarmabandara2449
    @sudarmabandara2449 11 วันที่ผ่านมา +77

    අනුර සහෝදරයා ඔබ නියත වශයෙන්ම ජනාධිපති වෙනවා සහතිකයි එදාට අපේ ඇස් වලින් කදුලුත් වැටෙනවා සහතිකයි ❤❤ අපි ආ මේ ගමනේ ජයග්‍රහණය අත ලගයි මාලිමාවට ජය වේවා ❤️❤️

  • @shiraniushanthipeiris
    @shiraniushanthipeiris 11 วันที่ผ่านมา +244

    සෝමේ නම් පට්ට .. හොඳ අනාගතයක් තියෙනවා පුතේ .. මාලිමාවට ජයවේවා ✌

  • @randikamudith811
    @randikamudith811 9 วันที่ผ่านมา +5

    ඇත්තටම අනුර සහෝදරයගේ මේ ප්‍රතිපත්ති රටේ දේශපාලනයේ ලොකු හැරවුමක් වෙයි කියන විශ්වාසේ අපි තුල හැගෙන්නේ ඔන්න මේ පාර කියලා අපි හිතනවා.ඔහුගේ ඒ නිහතමානී උත්තර දීමට ඇත්තටම සෝමෙත් පනින්නේ නැතිව සවන් දෙනවා.ඒක තමයි රටේ ආදර්ශමත් නායකයෙකුගේ දැකිය යුතුම ගුනාන්ගය.AKD ❤

  • @ulwishewageupul1395
    @ulwishewageupul1395 11 วันที่ผ่านมา +204

    අනුර සහෝදරයාට ජයවේවා . මාලීමාවට ජයවේවා

  • @upul1684
    @upul1684 10 วันที่ผ่านมา +6

    මිරිකන වශී බෝල නෑ..අත පිරෙන්න රත්තරන් නෑ...බොරු සෝබන නෑ.. ජයවේවා සහෝදරයා

  • @dulanidinushka6868
    @dulanidinushka6868 11 วันที่ผ่านมา +101

    මාලිමාවට ජය වේවා අනුර සහෝදරයට හදවතින්ම ආදරෙයි ❤

  • @samansankeewana6373
    @samansankeewana6373 10 วันที่ผ่านมา +6

    ප්‍රශ්නය කොහොම ඇහුවත් පිට පනින්නේ nethuwa ඔන්න, නියම උත්තර... A. K. D. ජය වේවා

  • @samanthakalyanaratne5907
    @samanthakalyanaratne5907 11 วันที่ผ่านมา +97

    පරිනත භාවය... අති සාර්ථකව පෙන්නුම්කරන නායකයෙක් බව පෙන්වනවා..

  • @ranbaranagesilva29
    @ranbaranagesilva29 11 วันที่ผ่านมา +22

    උගුර කඩාගෙන කෑගහන්නේ නෑ,කලබල වෙන්නේ නෑ,සන්සුන්ව උත්තරය ලැබෙන්න සලස්වනවා❤

  • @navindushachintha
    @navindushachintha 11 วันที่ผ่านมา +64

    ඇවිදින පුස්තකාල 💗

  • @KalyaniGanga-e5k
    @KalyaniGanga-e5k 11 วันที่ผ่านมา +43

    මමත් කියන්නේ මේපාර ජනාධිපති වරණයේදී අනුර කුමාර සහෝදරයට චන්දය පාවිච්චි කරන්න බැරිඋනොත් අපේ ජනතාවට කවදාහරි දුක් වෙන්න වෙනවමයි,,,,,,😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @nimeshbandara6450
    @nimeshbandara6450 11 วันที่ผ่านมา +48

    අන්තිමට කිවුව කතාවට නම් respect ❤️ AKD🔥❤️

  • @GaminiDissanayake-fb9xb
    @GaminiDissanayake-fb9xb 9 วันที่ผ่านมา +10

    ආදරණිය දරැවෙක් මම⁣ හොදට දන්න පුතෙක්.දක්ෂ දරැවෙක්.හදවතින්ම සුබ පතනවා පුතේ ඔයාට.

  • @Dlab-u4v
    @Dlab-u4v 11 วันที่ผ่านมา +170

    අනුර සහෝදරයා සුපිරිම මීටරයක්. සැහෙන දැනුමක් තියනවා මීලග ජනපතිතුමාට

    • @mangaladesilva910
      @mangaladesilva910 11 วันที่ผ่านมา

      @@Dlab-u4v
      Metere 😂

    • @djkavinda5
      @djkavinda5 11 วันที่ผ่านมา

      Supiri meter ekak thama port city ekata yana gal gana hariyatama kiwane mara mole 😂😂

    • @rmrsrakitha
      @rmrsrakitha 10 วันที่ผ่านมา

      @djkavinda5 ..​Ubata වෙනත් example thiyanawada....na neda..oka board එකක ලියල room eke gahaganin​

    • @AloneWolfCrypto
      @AloneWolfCrypto 10 วันที่ผ่านมา

      සහෝදරයා කිව්වේ ලපයගේ තාත්ත උබේ අම්මටත් උකල ගියාද

    • @Quizowl_
      @Quizowl_ 10 วันที่ผ่านมา

      සහෝදරයා කිය කිය වැලලෙන්නෙ සුපිරිම ජෙප්පො

  • @gaminijayasooriya3252
    @gaminijayasooriya3252 11 วันที่ผ่านมา +21

    අනුරගේ ඉවසිලිමත් බුද්ධිමත් පිලිතුරු ඉතාම පැහැදිලියි සිත්ගන්නා සුළුයි.,❤❤❤

  • @ThilakshiWirajini
    @ThilakshiWirajini 11 วันที่ผ่านมา +408

    මේවා දැකලත් සජියට රනිලර චන්දෙ දෙනවනම් උගෙ මොලේ පණනැති වෙන්නෝන. 😂 ආදරෙයි අනුර සහෝ ❤❤❤

    • @ranjanirajapaksha522
      @ranjanirajapaksha522 11 วันที่ผ่านมา +19

      හුග දෙනෙක් මේවා බලන්නේ නෑනේ, දේශපාලන දැනීමක් නැති ගොං හැත්ත වෙනස් වෙන්නේ නැ ඒකයි මටත් තියෙන අවුල dear

    • @MADHU-VLOG-d7l
      @MADHU-VLOG-d7l 11 วันที่ผ่านมา +12

      උපතින්ම.මොඩ කම අරන අපු අය වෙනස් කරන්න බෑ බන්...මමත් කලින් පොහොට්ටුවට දුන්නේ .....මාලිමාවට ජය ✌

    • @mendissri...6200
      @mendissri...6200 11 วันที่ผ่านมา +3

      ​@@MADHU-VLOG-d7l
      Pohottuwata dunna..ekaa den lapa sakkiliyata...😂😂😂
      💩👨‍🍼Eka maru...😅

    • @MADHU-VLOG-d7l
      @MADHU-VLOG-d7l 11 วันที่ผ่านมา

      @@mendissri...6200 ඔයා ප්‍රශ්නයක් කරගන්න එපා එක මගේ අයිතිය ..දැනුම දෙන්න පුලුවන් එත් සම හරක් 🐄 ට මොලේ දෙන්න බෑ..දුකයී..👈👈

    • @AnaBro-l6u
      @AnaBro-l6u 11 วันที่ผ่านมา +3

      ​@@mendissri...6200මොකක්ද අවුල😂😂😂

  • @d.m.s.disanayaka8792
    @d.m.s.disanayaka8792 10 วันที่ผ่านมา +9

    අනුර සහෝදරයාට තෙරුවන් සරණයි..... ඓතිහාසික ජයග්‍රහණය මාලිමාවට.....

  • @user-ju7vb5ws9l
    @user-ju7vb5ws9l 11 วันที่ผ่านมา +56

    බලාපොරොත්තවෙන් හිටපු video එකක්....
    Thank You ! සෝමේ.....❤️🙏👇

  • @hashanlahiru7584
    @hashanlahiru7584 8 วันที่ผ่านมา +16

    අනුරගෙ කතාව අහනකොට වෙලාව යනව දැනෙන්නෙ නෑ කියන අය මේ කොනට...

  • @ViduMithul
    @ViduMithul 11 วันที่ผ่านมา +66

    අනූරපුතාට සොමෙ පුතාට තවත් නුවණ වැඩෙවා.....ආරි ජය....

  • @yazuto1372
    @yazuto1372 11 วันที่ผ่านมา +22

    අපි ප්‍රමාද උනා වැඩි යි ඔබව ගේන්න❤❤❤❤❤❤

    • @thilabro2403
      @thilabro2403 10 วันที่ผ่านมา

      ඒ කාලෙ මේ මිනිස්සු එන්න දැගලුවෙත් නෑ මිනිස්සුන්ට නහුතෙටම කෙල වෙනකන් ඉදලම ඉල්ලපු එකත් හොදයි එක අතකට

  • @PradeepKumara-lo2qm
    @PradeepKumara-lo2qm 11 วันที่ผ่านมา +234

    අපි විස්වාස කරනවා අනුර සහෝදරයා ව

    • @janakaveerasinhe5976
      @janakaveerasinhe5976 11 วันที่ผ่านมา +1

      ගෝට දෙක.😂

    • @chamara4833
      @chamara4833 11 วันที่ผ่านมา

      ​@@janakaveerasinhe5976මෙන්න අනුරගේ කැරට්ටුව...!!!
      "බුද්ධියේ විමසුමට ===============
      🤗 උසස්පෙළ ගණිත අංශයෙන් විශිෂ්ඨ ලෙස සමත්වෙන ඔහු කැලණිය විශ්වවිද්‍යාලයෙන් සිය විද්‍යාවේදී උපාධිය සම්පූර්ණ කරනවා. පසුව ඔහු,
      🤗 2000දි පාර්ලිමේන්තු එනවා.. 2001 දිත් එනවා..
      🤗2004 සංධානෙන් කුරුනෑගලින් අංක එක වෙලා ලක්ෂයකට වැඩි මනාප අරන් පාර්ලිමේන්තු යනව..
      🤗වයස තිස්පහේදි කෘශිකර්ම පශුසම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය කියන ලොකුම අමාත්‍යංශය(අද දහදෙනෙක් විතර බදාගෙන ඉන්න) කර ගහනව.
      🤗පටන්ගන්නෙ අමාත්‍යංශෙ සුපිරි වාහනටික ජනාධිපති කාර්‍යාලයට බාරදීල.. මොකද ඒවයෙ නඩත්තු වියදම වැඩියි.
      🤗සේවකයන්ට වෙලාවට වැඩට එන්න ඇමතිට වෙන් වූ පිරිවැයෙන් බස් දෙකක් දානවා..(ඒ බස් තාමත් පාරේ දුවනවා).
      🤗 ලංකාඉතිහාසෙ වැඩිම වී අස්වැන්න සුළු කාලසීමාවකදි නෙළනව
      🤗 එස් බීල රාජිතල විදේශිකයන්ට බදු නැතුව දීපු ඉඩම් වලට සීයට සීයක් බදු ගහනව..
      🤗ගම හා බැඳුනු කුඩා වැවු දහසක ව්‍යාපෘතියෙන් අටසිය ගානක් ප්‍රතිසංස්කරනය කරනව නය නොවී,අමාත්‍යංශෙ නය නොකර
      🤗වෙහෙරගල ව්‍යාපෘතියෙන් ලුනුගම්වෙහෙරට වතුර දෙනව..
      🤗කිරි ,ගොවි ගම්මාන දහසක් වෙනුවෙන් සැලසුම් හදනව,ක්‍රියාත්මක කරනව,
      🤗පාඩු ලබල විකුනන්න හිටපු මිල්කෝ එක ලාභ ලබල ගොඩදානව.... තව නොදන්න කාරනා ඇති.. මේ අස්සෙ තමා සුනාමියටත් මහන්සිවෙන්නෙ..
      🤗 සුනාමි සහන මන්ඩලේ ආපු වෙලාවෙ කුනු කානුවෙ හිර නොවී නැගිටල ඇමතිකමෙන් එනව..
      🤗නැවත 2010 පාර්ලිමේන්තුවට එනව.. 🤗2011, පක්ශෙ කැඩීමට ගහපු කුමන්ත්‍රන වලට හසු නොවී පක්ෂය රකිනව..
      🤗2014 පක්ෂ නායකය වෙනව..
      🤗2013 පලාත් සභා මැතිවරනෙදි නැවත බහුජන ලෙස සාමූහිකව ජීවය ගේනව..
      🤗2015 වෙද්දි මහින්ද පාර්ශවයෙ ප්‍රධාන සතුරෙක් වෙනව... මොකද ඔහුගෙ ප්‍රහාර සහ සාමූහික ප්‍රහාර මහින්දට මාරාන්තික වූ නිසා..
      🤗2015 මහබැංකු හොරකම ඉස්සෙල්ලම ලොවට හෙලිකරන්නෙ ඔහු..
      🤗2015 අගෝස්තු චන්ද අසූ දහසකට වැඩිය ගෙන නැවත පාර්ලිමේන්තු එනව..
      🤗 එතැන් සිටමේ දක්වා ආන්ඩු පක්ෂ විපක්ෂ සියල්ලෝ අභිබවා තම කන්ඩායම සමග පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටත් ජනතා ප්‍රශ්න කතා කරනව... විද්‍යාවේදී උපාධිධාරියා,පිහිනුම් ශූරය දේශපාලන ගොහොරුවේ ලස්සනට පිහිනමින් යනව නෙළුම් කොලයක් වගේ.....ඔහුට මඩ ගහන්නෙ නොදැනුවත් අය...සහ වෛරකරන්නන්...
      මේ දක්වා ඔහුට විරුද්ධව
      🤗පොලිසි වල පැමිනිලි නැත ,
      🤗උසාවි වල නඩු නැත,
      🤗අයතා ඉපයීම් නැත,
      🤗අල්ලස් චෝදනා නැත.."
      උපුටාගැනීමකි. මුල් කතෲට ස්තූතියි

    • @Sahan8176
      @Sahan8176 11 วันที่ผ่านมา

      ​@@janakaveerasinhe5976ගොඨාභය සමාන කරන්න එපා අනුර සහොදරයට

    • @dinukarathnayaka67
      @dinukarathnayaka67 11 วันที่ผ่านมา

      ​@@janakaveerasinhe5976 රු 5000ට ඔය මදි ගූ කන වහලො

    • @Dlab-u4v
      @Dlab-u4v 11 วันที่ผ่านมา +2

      @@janakaveerasinhe5976 Gota hora abashekin enne. Wate hitiyema horu. Anura ehema newe horunta wirudda abashekin enne. Ithin kohomada Anura gota 2 kiyanne?

  • @user-np9bz8gr4n
    @user-np9bz8gr4n 11 วันที่ผ่านมา +7

    තමාගේ නොවන අනුන්ගේ නිර්මානයකට සාධාරණව ගරු කරපු ආකාරයම බොහොම වටිනවා. ඒ තමයි නිවැරදි නායකත්වය.. රට හදන නායකත්වය.❤ ජයවේවා.. මාලිමාව..❤

  • @pathtovictorysl
    @pathtovictorysl 11 วันที่ผ่านมา +57

    ලස්සන ජිවිතයක්, පොහොසත් රටක්

  • @priyanthirenuka410
    @priyanthirenuka410 11 วันที่ผ่านมา +16

    සෝමේ පුතා හරිම සතුටුයි .maalimaawata ජය වේවා .😇😇😇💐💐🙏

  • @nimal7491
    @nimal7491 11 วันที่ผ่านมา +56

    සුජීවයගෙ බූරු කතාව පැහැදිලි කිරීම නියමයි.

  • @ChamaraKulasinghe-w9n
    @ChamaraKulasinghe-w9n 10 วันที่ผ่านมา +7

    හොද පැහැදිලි කිරීමක් ඒවගේම සෝමෙගේ යහපත් මාද්‍ය බාවිතයට ස්තූතියි ❤

  • @IMUSEEnglishYard
    @IMUSEEnglishYard 11 วันที่ผ่านมา +129

    වැනෙන චන්දවලට කෙළෙන් වෙන්න කතාවක් . මේවත් බලලා සජියට චන්දෙදෙනවනම් ඒ අය මේ රටේ මිනිස්සු වෙන්න බැ

    • @kanti7069
      @kanti7069 11 วันที่ผ่านมา

      Sahatheka attha ❤

    • @kasunlakmal-j6i
      @kasunlakmal-j6i 10 วันที่ผ่านมา +2

      A gon Sajiya awoth Nam me rata daala yanawa. Wena Karanna deyak na.

  • @r.rodrigo1150
    @r.rodrigo1150 10 วันที่ผ่านมา +15

    විදේශ යක ජීවත් උනත් .අපෙ ලස්සන සුන්දර රට අමතක කරන්න බැහැ . අපි අනිවාර්යයෙන්ම අනුරට චන්දය දෙන්න එනවා ❤❤❤❤

  • @WajiraDamayanthi-zq7mq
    @WajiraDamayanthi-zq7mq 11 วันที่ผ่านมา +71

    හැමෝම. මේ. කථා. අහන්න. බලන්න ඕනා. දැන්වත්. තේරැම්. ගන්න. අනුර. දිනවමු🎉🎉🎉🎉

  • @MithunMadumadawa
    @MithunMadumadawa 10 วันที่ผ่านมา +7

    වැඩ්ඩෝ දෙන්නෙක්ගේ හරවත් කතා බහක්.. ❤️❤️ ජය වේවා.....

  • @SweeneBotheju
    @SweeneBotheju 11 วันที่ผ่านมา +18

    බලන්න අනුර ඒ අහන පුශ්න වලට දෙන බුද්ධිමත් නිහතමානී පිලිතුරු. අනුර කියන්නේ ඉතාමත් දුරදර්ශි නායකයෙක්.

  • @kevinsenawirathne677
    @kevinsenawirathne677 7 วันที่ผ่านมา +3

    කතෲ අයිතිය සුරැකීමෙන්ම ඔවුන්ගේ දේශපාලන ව්‍යාපාරයේ දිශානතිය පිලිබද අදහසක් ගත හැකියි.❤

  • @ajithnilantha9630
    @ajithnilantha9630 11 วันที่ผ่านมา +18

    ස්තුති mr.අනුර ඔබගෙ අදහස්ම ලක්මතවට සවියක්...
    ඔබට විස්ව සක්තිය ලැබෙනවා නියතයි...❤👍

  • @pradeepsamankumara4644
    @pradeepsamankumara4644 10 วันที่ผ่านมา +4

    සෝමෙගෙ ප්‍රස්න් ඉදිරිපත් කිරීම නම් සුපිරි ,අනුර සහෝදරයාත් අවංකව පිලිතුරු දුන්න කියලය් අදහස,,,ඔය ලොකු මාද්‍ය වේදියොන්ට සෝමෙගෙන් ඉගන ගන්න ගොඩක් දේවල් ,,,🎉

  • @jaba2272
    @jaba2272 11 วันที่ผ่านมา +725

    මෝලේ තියෙන උන් මේ කමෙන්ට් එකට ලයික් කරපල්ල ,,ලයික් කියන්නෙ මාලිමාවට මනාපයක් 💯🧭🧭🥰✔✔තේරුනෙයි😂

  • @aa-ef9go
    @aa-ef9go 11 วันที่ผ่านมา +8

    තව වසර දහයකින් සෝමේ ජනප්‍රති ❤😌ජය වේවා සෝමේ එඩිතර කොල්ලෙක් ❤️

  • @samankumara1939
    @samankumara1939 11 วันที่ผ่านมา +49

    පුදුමාකාර පැහැදිමකින්. තෙරුම් ගැනිමකින් පස්සෙ .මලිමව ට චන්දෙ දෙන්න තිරනය කරා ගෙදර චන්ද 1නෙවෙයි කිහිපයක් ම තියෙනවා මෙ පාර මලිමව ට දෙන්න .

  • @khotiya7343
    @khotiya7343 10 วันที่ผ่านมา +5

    ජනතාව වන අපි අහන්න ඔනිදේත් ඇහිවා..දෙසපාලකයෙග්ගෙන් ඇහෙන්න ඔනි දේත් අද මට අහුනා .මට සතුටුයී😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇

  • @chandaniperera9117
    @chandaniperera9117 11 วันที่ผ่านมา +44

    නියමයි පුතේ , මාලිමාවට ජය වේවා !

  • @nnnnnn_69
    @nnnnnn_69 10 วันที่ผ่านมา +2

    වාචාල ලැට් කටවල්වලට මෙවැනි වටිනා අදහසක් ගන්න තියා හිතන්නවත් බෑ. ඒකයි මෙ වෙනස්. මාලිමාවට කෝටියක් නෙවෙයි කෝටි කෝටි වාරයක් ඡන්ද ලැබේවා. රටට යහපතක්ම වෙවා.මාලිමාවට මාලිමාවට ජය ජය ජය👍👍👍👍👍👍👍👍

  • @AjithMapalagama-h1b
    @AjithMapalagama-h1b 11 วันที่ผ่านมา +45

    මේ රට හදන්න නම් කෙලින් වැඩ කරන ආදර්ශමත් නායකත්වයක් අනිවාර්යයෙන්ම අවශ්‍යමයි. ඒ තමයි අනුර සහෝදරයා.💪💪💪❤

  • @dhanushkanbandara6251
    @dhanushkanbandara6251 10 วันที่ผ่านมา +5

    අහන ප්‍රශ්නයට අදාලව උත්තර දෙන, සුපිරි චරිතයක්

  • @ashanathukorala-wm5he
    @ashanathukorala-wm5he 11 วันที่ผ่านมา +113

    රට අනුරට
    රටට ජයවේවා
    සෝමෙ ආදරෙයි ඈ❤

  • @shaanuu9711
    @shaanuu9711 8 วันที่ผ่านมา +2

    රටට අවංකවම ආදරේ මිනිස්සු කිසිම බලපෑමකින් තොරව හදවතින්ම මෙතුමට මනාපෙ දෙනවා මං තේරුම් ග්ත්තෙ එච්චරයි ❤

  • @HansaPrabath-e8x
    @HansaPrabath-e8x 11 วันที่ผ่านมา +61

    සෝමේ ප්‍රශ්ණ අහපු අනිත් සෙට් එකම කෑගහගෙන වටේ යනවා බලහං කළබලයක් නෑ පිළිවලට උත්තර දෙනවා

  • @nirosha4perera332
    @nirosha4perera332 11 วันที่ผ่านมา +4

    මේ වගේ බුද්ධිමත් පරිනත ඉවසිලිමත් නායකත්වයක් තමා මේ රටට ඕනේ 👍👍

  • @sanjayaamarakoon5182
    @sanjayaamarakoon5182 11 วันที่ผ่านมา +32

    සෝමේ උබ අපේ එකා ඈ .❤️❤️❤️🧭🧭🧭🧭🧭🧭🧭🧭

  • @krishanbuddhika1267
    @krishanbuddhika1267 7 วันที่ผ่านมา +2

    අපේ කෙනෙක් පුන්චි කෙනෙක් ලන්කාවට ජය ගෙනඑන අපෙන් එකෙක් ...❤

  • @dilz1229
    @dilz1229 11 วันที่ผ่านมา +165

    ප්‍රශ්නෙට උත්තර දෙන්න ගත්ත ආරම්භයම ඇති අනුරව තේරුම් ගන්න.

    • @meditationrelaxingmusic7787
      @meditationrelaxingmusic7787 11 วันที่ผ่านมา +4

      ගෝටටත් ඔයාල ඔයවිදියටම තමයි කිව්වෙ..

    • @tharushalasanga3591
      @tharushalasanga3591 11 วันที่ผ่านมา

      ​@@meditationrelaxingmusic7787ප්‍රශ්නයක් ඇහුවම අයියගෙන් අහන්න කියපු එකාවද ඔය අනුරට සමාන කරන්නෙ

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 11 วันที่ผ่านมา +11

      ​@@meditationrelaxingmusic7787 ඌ දේශපාලනය ගැන අබමල් රේණුවක් නොදත් එකෙක්. අනික ඌ ආවට වටේ හිටපු උන් ඔක්කොම පරණ සෙට් එකමයි

    • @wihangasihilel2318
      @wihangasihilel2318 11 วันที่ผ่านมา

      ​@@meditationrelaxingmusic7787 ගෝඨාභය කොහෙද ප්‍රශ්න වලට උත්තර දුන්නෙ. සමහර ඒව අහද්දි අයියගෙන් අහන්න කිව්ව සමහර ඒව මහ ඇරිය. සමහර ඒව පැනලවෙන උන් උත්තර දුන්න. ඒ වෙලාවෙ ගොඩක් මිනිස්සු උට ඡන්දෙ දුන්නෙ එහාපැත්තෙ ඉන්නෙ ඊට වඩා නරි පිස්සෙක් හන්ද. හැබැයි දැන් තත්වෙ වෙනස්.

    • @heshan2222
      @heshan2222 11 วันที่ผ่านมา +5

      ​@@meditationrelaxingmusic7787ඕන් ඉතින් හිත උයියා වෙච්චෙ එකෙක්😂

  • @madushandesilva6053
    @madushandesilva6053 9 วันที่ผ่านมา +4

    සොම්යට හිනා බුරැවගෙ කතාව කියනකොට කට තද කරන් උන්නෙ හිනා යන නිසා😂

  • @crishanthasampath775
    @crishanthasampath775 11 วันที่ผ่านมา +61

    මාලිමාවට ජයවේවා ❤

  • @VijithaMalkanthi-hh5gb
    @VijithaMalkanthi-hh5gb 11 วันที่ผ่านมา +9

    තබුත්තගම කොල්ලා ව රජ කරවමු රටම මගුල් කමමු

  • @nuwansanjeewa389
    @nuwansanjeewa389 11 วันที่ผ่านมา +42

    සියල්ලට ඉහළින් සිටිනහි🌞📺 londaritv channel එකේ මාධ්‍යවේදියෙක් ඉන්නවා උදේ පත්තරේ කියන ඌ ඇවිල්ලා රෙදි අපුල්ලන්නේ

    • @Ravinduvilhara0
      @Ravinduvilhara0 11 วันที่ผ่านมา +13

      අම්මපා මේ අටමගල් ලොන්ඩරී ටිවී එක තහනම් කරන්න තිබ්බනම් .මුනිස්සුන්ගෙ මොලගෙඩි කනවා මුන්. නයි දෙරනත් ඒවගෙන.අර නයා දැන් ප්ලාස්ටික් බෝතලෙ මැරිලද දන්නෑ කැලනිගගෙන් සුබ පනිවිඩය අරන් ආපූ 😂ඒ මදිවට ගෙනවා පැනියක් ඒක ගෙනල්ලා උලුප්පලා මිනිස්සු මරන්න හැදුව කොරනා කාලෙ පැනියක් දෙන්න හදලා මේ මාද්‍යනම් එපා වෙනවා.බලන්න පුලුවං මද්‍යවලට තියෙන්නෙ සියත,සිරස,ස්වර්නවාහිනිය විතරයි😢

  • @Saron-fe2ks
    @Saron-fe2ks 11 วันที่ผ่านมา +11

    60000 ක් කොල්ලෝ ටයර් උඩ පුච්චපු නිසා මගේ පියාණෝ පාරේ සවලෙන් කෑලි එකතු කරන්න කුඩේ කුඩුවෙලා ගියා මිත්‍රවරුණි 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @arun2002
    @arun2002 11 วันที่ผ่านมา +26

    Great brave one and only leader to steer Srilanka ❤ AKD

  • @Pqrs1914
    @Pqrs1914 10 วันที่ผ่านมา +2

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පරමාදර්ශී නායකයෙක්

  • @rayappensylvester4513
    @rayappensylvester4513 11 วันที่ผ่านมา +16

    All answer are very clear 👍👍👍

  • @prabodhamaduranga
    @prabodhamaduranga 11 วันที่ผ่านมา +2

    සෝමේ ❤❤❤
    Good luck brother wishing you a colourful future👍👍👍
    Keep it up bro💖❤💖

  • @anushadealwis6073
    @anushadealwis6073 11 วันที่ผ่านมา +18

    මාලිමාවට ජය වේවා මාලිමාවට දීර්ඝායු වේවා මාලිමාවට මාලිමාවට ජය නියතයි ❤❤❤❤

  • @UpaliKumarathunga
    @UpaliKumarathunga 10 วันที่ผ่านมา +1

    ජයවේවා මාලිමාවට ස්වර්ණවාහිනීය ප්‍රස්න ඇසීම සුපිරි සෝමේ මහත්තයා සුපිරි මාධ්‍යවේදියෙක්

  • @NathaSena-f6b
    @NathaSena-f6b 11 วันที่ผ่านมา +11

    අපි විශ්වාස කරන දියසෙන් කුමාරයා 2024 දි මේ රටට පහල වෙනවා කියලා දැන් නම් 95%ක් විශ්වාසය්

  • @manjulaprabath1819
    @manjulaprabath1819 10 วันที่ผ่านมา +3

    ජනතාවගේ අදහස් ,සිතුම් පැතුම් තේරුම් ගත් එකම නායකයා අනුර සහොදරයා ❤️

  • @prasadsanjaya6384
    @prasadsanjaya6384 11 วันที่ผ่านมา +22

    අනුරට ❤❤❤චන්ද කෝටියක් ❤❤❤අපිනේ චන්දේ දෙන්නේ❤❤❤❤

  • @tharangakalupahana4148
    @tharangakalupahana4148 11 วันที่ผ่านมา +6

    මන් හැමදාම මෙතුමාගේ කතා වලට ගරු කලා.හැබැයි කවදාවත් චන්දෙ දිලා නැ.එත් මෙ පාර පවුලෙ හැමොම මලිමවට .බලපොරුත්තු උනෙ මෙහෙම නායකයෙක්.‍රට හදයි කියලා දෙපෙත්තටම මෙච්චර කල් චන්දෙ දුන්නා.හැබැයි උන් අපිට තුන් වෙලවත් කන්න නැති කලා. උන් වැජබෙනවා අපේ බදු මුදලින් ..උන්ගෙ කලෙ අවසන් කරමු.මලිමවට ජය