දිගම දළ යුගලය හිමි රාජා - නැවත තායිලන්තයට - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • #Hirunews #HiruSinhalaNews #HiruEnglishNews #LKA #Srilanka #TruthAtAllCosts
    දිගම දළ යුගලය හිමි රාජා - නැවත තායිලන්තයට - Hiru News
    Hiru News Sri Lanka's Number One News Portal |
    ලංකාවේ අංක 01 ප්‍රවෘත්ති පැත්ත ගියත් ඇත්ත කියන හිරු
    Subscribe to Hiru News: bit.ly/3D1lNhm
    Watch latest videos: bit.ly/3xEaISd
    Follow Us On
    » Hiru News - Sinhala
    FACEBOOK: / hirunews
    TWITTER: / hirunews
    INSTAGRAM: / hirunews
    » Hiru News - English
    FACEBOOK: / hirunewsenglish
    TWITTER: / hirunewsenglish
    INSTAGRAM: / hirunewseng

ความคิดเห็น • 423

  • @malshanmaduranga2547
    @malshanmaduranga2547 ปีที่แล้ว +163

    හැමදාම කියන්ව වගේ මේ රට සතෙකුට වත් ජීවත් වෙන්න සුදුසු රටක් නෙවෙයි..ඒ අහිංසක සතාගෙ ජීවිතේ කාලකණ්ණිම කාලෙ ගෙවිල ඉවර උන එක නම් ලොකු දෙයක් 🙏🙏🙏

  • @prameethaperera8491
    @prameethaperera8491 ปีที่แล้ว +260

    ගොඩක් පින් තායිලන්ත රජයට මේ සතා බේරගත්තාට. සියලු දේවී පිහිටයි මුතු රාජා ඔයාට

    • @dushankaveesha9283
      @dushankaveesha9283 ปีที่แล้ว +2

      Muthu Rajai .Thailantha rajayay oyage comment ek bluw🙂

    • @ranilranil5994
      @ranilranil5994 ปีที่แล้ว +1

      😘😘🙋🙋🙋🙋🙏🙏🙏🙏

    • @hashanchandimal4737
      @hashanchandimal4737 ปีที่แล้ว +3

      ඒ රටේ මිනිස්සු දන්නො බං ඇතෙක්ගෙ වටිනකම

  • @nihanjhon
    @nihanjhon ปีที่แล้ว +91

    සතාගේ පිනකට තමයි නැවත මව් රටට යන්න පුලුවන් වුනේ ❤❤❤

  • @thakshilanayani5633
    @thakshilanayani5633 ปีที่แล้ว +60

    බෙල්ලන්විල පන්සලේ දුක් විදින ඇතාවත් ඉක්මනටම පිංවන්තයෙකුගේ නෙත ගැටේවා🙏🙏🙏🙏සුභ ගමන් මුතුරාජා ඔයාට

  • @rajithavroon9938
    @rajithavroon9938 ปีที่แล้ว +63

    දුකයි ලැජ්ජයි හිරිකිතයි ලංකාව කවදාවත් හදන්න බෑ කාලකන්නි සක්කිලි දේශපාලනය

  • @ShehanMadhuranga-pr9yd
    @ShehanMadhuranga-pr9yd ปีที่แล้ว +98

    රටට ඇතිවෙන කැලලට වඩා ඒ සතාගෙ සතුට මට වටිනවා ❤️😇 අනික මේ රට හොද රටක්ද තව කැලලි ඇති වෙන්න 😂

  • @indikaku4707
    @indikaku4707 ปีที่แล้ว +67

    මුතුරාජාට බොහොමපින් ලෑබේවා...ඔයාගෙ රටට යන්න ඔයා පින්කරලා තියෙනවා .ඔයාට දීර්ගායූ ලැබේවා

  • @naweenalokaya5717
    @naweenalokaya5717 ปีที่แล้ว +90

    ලංකාවේ ඉන්න අනිත් සතුන් ටිකත් අරන් ගියානම් හොදයි.මේ රටේ ඉන්න නාකි රට කනවා

    • @seeta164
      @seeta164 ปีที่แล้ว +1

      Lankawa menessunta waga thama😡aleyathatha salakuwa

  • @sandeepapd5525
    @sandeepapd5525 ปีที่แล้ว +80

    ලංකාව කොයිතරම් සුන්දර රටක් වුවත් සිට්න්නෙ බහුතරයක් නොමිනිසුන් ඇත් රජුනි ඔබට සුබ ගමන්

  • @eshanwasantha3632
    @eshanwasantha3632 ปีที่แล้ว +62

    ගොඩක් පින් තායිලන්ත රජයට මේ අහිංසක සතාගේ ජීවිතය බේර ගත්තට 🙏🙏 ඔබට සුබ ගමන් මුතු රාජා. සතුටින් ඉන්න. බුදු සරනයි!! 😢❤

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 ปีที่แล้ว +227

    සුභගමන් මුතුරාජා.ඔබ ඉපදුන තායිලන්තයේ සතුටින් ඉන්න .තායිලන්ත රජය කොපමණ ආදරයක් ද මුතුරාජාට.නැවත පෙරහැරේ දකින්න නොලැබෙයි.ඒත් ඔබේ සතුට ආදරයරැකවරණය ලැබෙන නිසා සතුටුයි.

    • @Aravindhra_Dhilshan
      @Aravindhra_Dhilshan ปีที่แล้ว +5

      බොහොම ස්තූතීයී කමෙන්ට් එකට.තැන්කිව් බ්‍රෝ මීට මුතු රාජා.🫣.

    • @renukapiyadarshani5343
      @renukapiyadarshani5343 ปีที่แล้ว +2

      @@Aravindhra_Dhilshan 😢😢😢😢😢😢😢😢😢😢😢

    • @ranilranil5994
      @ranilranil5994 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙋👍👍👍👍👍

    • @renukapiyadarshani5343
      @renukapiyadarshani5343 ปีที่แล้ว +1

      @@ranilranil5994 😢😢😢😢

    • @Aravindhra_Dhilshan
      @Aravindhra_Dhilshan ปีที่แล้ว

      @@renukapiyadarshani5343 🫣🫣

  • @koekloeren3797
    @koekloeren3797 ปีที่แล้ว +95

    රාජපක්ෂලා සහ මැති ඇමතිවරු උන් ගේ පවුල් නඩත්තු කරාම මදැ,😢😢

  • @rosy6476
    @rosy6476 ปีที่แล้ว +56

    සුභ ගමන් මුතු
    ආයේ එන්න එපා මේ පව් කාර මිනිස්සු ඉන්න රටට ඔයා ගොඩක් හිරිහැර වින්දා
    ඔයාගේ උපන් රටට ගිහින් සතුටින් නිදහසේ ඉන්න
    පැටියෝ
    සුභ ගමන් මුතු පැටියෝ 😢

  • @dineshpjayawardhana9051
    @dineshpjayawardhana9051 ปีที่แล้ว +34

    ඇත්තටම මේ සතා ගොඩක් පිංවන්ත , සසර කුසල් කල සතෙක් තිරිසන් යෝනියේ උපත ලැබුවත්. ආයේමත් තමන්ගේ මව් රටට ගොස් නිදහසේ ජීවිතය ගෙවන්න හැකි පරිසරයක් සතාට ලැබෙන්නේ ඒ සතාගේ පිනකට. සුභ ගමන් මුතු රාජා....🙏🙏🙏🙏🙏

  • @Prami_D
    @Prami_D ปีที่แล้ว +28

    ඊලග ආත්මෙදි හොද ආත්මයක් ලැබේවා මුතුරාජා.සුභ ගමන් මුතු රාජා 🙏❤

  • @dilshandarshana7442
    @dilshandarshana7442 ปีที่แล้ว +78

    දුන්න දේ රැක ගන්න අපේ උන්ට පණ නෑ

    • @renukapiyadarshani5343
      @renukapiyadarshani5343 ปีที่แล้ว +7

      කාලකණ්ණි බඩවත රැකගන්නවා වගේ සතා රැකගන්න බලන්නේ නැහැ .😢😢😢😢😢

    • @Kenulaperera
      @Kenulaperera ปีที่แล้ว +6

      ඔයා හරි 🎉🎉

    • @sudutoon6144
      @sudutoon6144 ปีที่แล้ว +5

      සිරාවට

    • @dharmasirikumarasinha8909
      @dharmasirikumarasinha8909 ปีที่แล้ว +2

      අපේඋන්ටපනතියෙන්නෙහොරකංකරන්න

    • @sadunpradeep9116
      @sadunpradeep9116 ปีที่แล้ว +2

      මෙ කුරිරැ රටෙන් මිදී මවි රට බලා යන ඇත් රජුනි.ඔබට සුබ ගමන්.😭😭😭

  • @senkadagalasenkadahala1020
    @senkadagalasenkadahala1020 ปีที่แล้ว +41

    සත්තු ගැන කොහෙද හිතන්නෙ අපේ රටේ පාලකයො මිනිස්සු ගැනවත් හිතන්නෙ නෑ හොර දේශපාලුවො 🤐😓

  • @anulakumari6684
    @anulakumari6684 ปีที่แล้ว +25

    මුතුරාජාණනි, ලොව කොතනක සිටියත් තෙරුවන් සරණින් ඔබට නිරෝගීව සතුටින්ම ජීවිතය ගතකරන්න ලැබේවා.

  • @jeewahettiarachchi2603
    @jeewahettiarachchi2603 ปีที่แล้ว +28

    මුතූ ඔයා යන්න මැණික .
    තෙරුවන් සරණයි .දීර්ඝායුෂ ලබත්වා .

  • @SureshKumara-yw5cy
    @SureshKumara-yw5cy ปีที่แล้ว +19

    අනෙ ඇයි මෙයාට මෙහෙම කරල තියෙන්නෙ එයා පව් පරිස්සමට ගිහින් හිදට ඉන්න ❤️❤️❤️❤️

  • @krishanthap.g6309
    @krishanthap.g6309 ปีที่แล้ว +16

    😢😢😢😢 ගොඩාක් පිං, තායිලන්තයේ රටවැසියන්ට.. මේ..සතා බේරා ගත්තට❤❤❤❤

  • @manoriclare1910
    @manoriclare1910 ปีที่แล้ว +22

    සුභ ගමන් මුතු රජුනෙ . ඔබ ඉන්න ඔනෙ තායිලන්තය තායිලන්තය වැනි රටකයි. එහිදී ඔබට සම්පූර්ණ නිදහස ලැබේ. අනේ ලංකාවේ ඉන්න අනිත් අලි ඇතුන්බේරගන්න පුළුවන් නම්. 🙏🥰

  • @skdvd6484
    @skdvd6484 ปีที่แล้ว +30

    මව් රටට ආයෙත් යන්න නිදහසේ ඉන්න පුළුවන් වෙයි බුදු සරණයි.....
    😔😔😔

  • @චමීරසම්පත්-ෆ2ඥ
    @චමීරසම්පත්-ෆ2ඥ ปีที่แล้ว +13

    ලොකු දෙයක් බුදු සරණයි පරිස්සමෙින් ඉන්න මැණික නම්බුවට වැඩිය වටිනව සතාගෙ ජිව්තය

  • @ravanking9865
    @ravanking9865 ปีที่แล้ว +18

    එහෙම හරි කමක් නෑ ඒ සතා එහේ හරි හොදින් ජීවත් වෙයි. මේ කාලකණ්ණි මිනිස්සු අස්සෙ දුක්විදලා මැරෙනවට වඩා

  • @carrollatchman985
    @carrollatchman985 ปีที่แล้ว +2

    දුෂ්ඨයන්ගෙන් බේරිලා නැවතත් උපන් රටට යන්න ලැබුණු එක ගැන සතුටුයි.. මුතු❤ දීර්ඝායු ලැබේවා

  • @deheminethsarani8790
    @deheminethsarani8790 ปีที่แล้ว +8

    ඒක නම් ලොකු දෙයක්. මේ කාලකන්නි රටේ කාලකන්නි මිනිස්සු එක්ක හිටියනම් අහින්සක මුතු රාජට ජීවිතෙනුත් වන්දි ගෙවන්න වෙයි. මේ රටට නම් කිසිම සතෙක් පරිත්‍යාග කරන්න ඕන්නෑ. මෙහෙ ඉන්නෙ සත්තු ගැන හිතන මිනිස්සු නෙමෙයි තිරිසනුන්ටත් අන්ත ජාතියක්. ඒ අතින් තායිලන්තෙට respect 🙏❤

  • @BellaLiyo-qy1tt
    @BellaLiyo-qy1tt ปีที่แล้ว +8

    අපේ උන්ට කිසි අගයක් නෑ..සුබ ගමන් පැටියෝ..නිදුක් නීරොගී දීර්ඝ ආයුශ ලැබේවා 🙏🙏🙏🙏

  • @utharabope3891
    @utharabope3891 ปีที่แล้ว +19

    අපේ එවුන් මොනවා ද හරියට කරේ .................

  • @chathuratharaka6475
    @chathuratharaka6475 ปีที่แล้ว +12

    සුභ ගමන් මුතුරාජා. අනිවාර්යයෙන් මේ සතාට හිංසාකරපු හැමඑකාටම දැඩී නිතී ක්‍රියාත්මක විය යුතුයි

  • @ishankasamarathunge5822
    @ishankasamarathunge5822 ปีที่แล้ว +5

    ගොඩාක් සතුටුයි . අපේ රටේ සියලුම අලි ඇතුන් තායිලන්තය භාර ගන්නවා නම් වඩාත් පිං. මොකද සත්තු ඉන්න ඕන නිදහසේ. බුදුරජාණන් වහන්සේ තරම් නිදහස් අගයපු, කරුණාවන්ත ,යහපත් කෙනෙක් මේ ලෝකෙ නෑ . ශ්‍රී ලංකාවේ බෞද්ධයෝ පෙරහැර කරනවා යැයි කියමින් ඇත්තටම මේ කරන්නේ බ්‍රාහ්මණ ගති පෙන්වමින් සතුන්ට පවා හිංසා කිරීමක්.ඔව්වා මහනුවර රාජධානිය දෙමළ රජවරුන්ගේ සංකල්ප .අපේ ගොන් වාහෙලා උන්ගේ පද වලට නටනවා තාමත්.

  • @na-ra8701
    @na-ra8701 ปีที่แล้ว +12

    රටක් වශයෙන් මේක මහ ලැජ්ජාවක් අපිට තෑගි දුන්නූ අහිංසක සතා බලා ගන්න බෑ කියන්නේ ඉතිම් මොන කතාද?
    මේ වැඩ වලින් අපේ රට එක්ක වෙන් රටවලුත් තරහ වෙනවා..මේවා ඒ තරම් හොඳ දේවල් නෙවි. .🙄🙄

  • @asrs8786
    @asrs8786 ปีที่แล้ว +19

    ආයෙ ඇතෙක් ජීවිතේට හම්බෙන් නැති වෙයි යසයි තොපිට 😐

  • @renukagunathilaka9353
    @renukagunathilaka9353 ปีที่แล้ว +10

    එක අලියෙක් බලා ගන්න බැරි හැත්තට පුලුවන්ද රටක් බලාගන්න ...පවුලේ සාමාජිකයෙක් යනවා වගේ ඇහැට කදුළු ආවේ... නමුත් ඔයා යන්න.. ලැබුණු ජීවීතය විදවන්නැතුවඋපරිමය ජීවත් වෙන්න ඕනෙ නිසා යන්න මෙහේ මේකාළකන්නි එක්ක හිටියොත් ඔයා ඔත්පළ වෙලා ඉතා දුක්ඛ්ත මරණයක් අත් වෙන්නේ ..ඉතාමත් ඉක්මනින්මසුව වේවා ඇත් රජුනි...

  • @armadushika9152
    @armadushika9152 ปีที่แล้ว

    ඉක්මනින්ම සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි

  • @beetanandani243
    @beetanandani243 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි suba gaman
    මුතු දරුවා❤️
    සතුටින් ඉන්න තමන්ගේ රටේ ඔයා.❤️🙏

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 ปีที่แล้ว +22

    ඇයි යකෝ ඒ මුතුරාජට එහෙම කරන්නේ .ලංකාවේ නම් හරියටම ඇතුන්ට වද දෙනවා ඇත්ගොව්වොත් එාහෙමයි.ගස්බැදල දානවා.දම්වැල් දානවා කකුල් දෙක හිරවෙනකම්.සතුන් වෙනුවෙන් ඉන්න සත්ව සංවිධාන කෝ.ජනපතිතුමා දැන ගන්න ඕන ලරබෙන දේ රැක ගන්න .තව කිදෙනෙක් නම් දුක්විදිනවා ඇත්ද

  • @osadivichalya654
    @osadivichalya654 ปีที่แล้ว +7

    සුභ ගමන් මුතූ❤

  • @Dishani387
    @Dishani387 ปีที่แล้ว +4

    දීර්ඝායූස ලැබේවා ඇත් රජුණි 🙏🙏 බුදු සරණයි.. 🙏🙏🙏

  • @ayesh.3308
    @ayesh.3308 ปีที่แล้ว +11

    😭😭😭😭😭😭😭😭
    අනේ පව්. අපේ රටේ සත්තුන්ට සලකන්නේ නෑ. පව්කාරයෝ.

  • @jungwoo3859
    @jungwoo3859 ปีที่แล้ว +7

    රට බෞද්ධ රටක් උනාට ඉන්නේ බාගෙට බාගයක් තිරිසන් සතුන්ටත් වඩා පහත් මිනිස්සු සතෙක්ට වත් සලකන්න දන්නෑ මේ වගේ කොච්චර සත්තු මරනව ඇත්ද කැලේ ඇතුලේ ලොකු කලකිරීමක් තියෙන්නේ මිනිස්සුන්ට ආදරේ නැති පාලකයෝ ඉන්න රටක සත්තු ගැන කවර කතාද සතුන්ට හෝ වේවා මිනිස්සුන්ට හෝ වේවා හානි කරන අයට කර්මය පඩිසන් දෙන කොට දරාගන්න අමාරුයි වෙයි 😥

  • @trvel749
    @trvel749 ปีที่แล้ว +1

    තායිලන්ත රජයට බොහෝම පින්.

  • @sasankajayasinha8578
    @sasankajayasinha8578 ปีที่แล้ว +36

    අනේ පරිස්සමෙන් යන්න ඇත් රජුනි... මේ රටේ ජීවත් වෙන්න තිය ඉපදෙන්නවත් එපා...

    • @renukapiyadarshani5343
      @renukapiyadarshani5343 ปีที่แล้ว +1

      අනේ ඔව් මුතු සතුටින් ඉදිවි.අපි සතුටු වෙමු එයාගේ සුරක්ෂිත ජිවිතයට.

  • @මනෝජ්සංකල්ප
    @මනෝජ්සංකල්ප ปีที่แล้ว +5

    ඒක හොඳයි කොහේ හිටියත් හොදින් ඉන්නවනෙ සුබ ගමන් ❤️

  • @pansilupansilu1303
    @pansilupansilu1303 ปีที่แล้ว

    සුභ ගමන් රාජා ඔබ වාසනාවන්තයි ඔබ‍ට දීර්ගයු 🙏

  • @jeewanijayasekara9017
    @jeewanijayasekara9017 ปีที่แล้ว +6

    තායිලන්තය අලි ඇතුන්ට හොදින් සලකන රටක්.සුභ ගමන් රාජා.පකිස්ථානයෙ හිටපු කාවන් හස්තියා කාම්බෝජයට යවපු එක මොනතරම් හොද දෙයක් ද? ලංකාවේ ඉපදුන කාවන් ලංකා වට ගෙන්වා ගත්තා නම් දුක් විඳින්න තමයි වෙන්නේ

  • @sumithradevi6682
    @sumithradevi6682 ปีที่แล้ว +3

    ගොඩක් පිං තායිලන්තයේ රජයට
    මුතු රජාව බෙරගත් ඔබතුමාලට ගොඩක් පිං මුතුරාජ ඔයා ගොඩක් පිං වන්තයි තෙරුවණ් සරණයි ඇත් රජුණි

  • @sujasuja3318
    @sujasuja3318 ปีที่แล้ว +7

    රටට යන ඵක හොදයි බුදු සරනයි මුතු

  • @priyanthinalika7612
    @priyanthinalika7612 ปีที่แล้ว +2

    සුබ ගමන් මුතුරාජා
    තායිලන්තයේ රජය ගොඩාක් හොද වැඩක් කරන්නෙ

  • @bestworld-yu2iv
    @bestworld-yu2iv ปีที่แล้ว

    ඇත්තටම ගොඩක් සතුටුයි .සුභ ගමන් මුතුරාජා පරිස්සමෙන් ඉන්න ❤

  • @sumithsajeewa1897
    @sumithsajeewa1897 ปีที่แล้ว +4

    මිහරක් සිටින රටකින්.යැ ගොඩාක් වටිනවා

  • @mishennethru6328
    @mishennethru6328 ปีที่แล้ว +1

    Suba gaman muthu raja ..niduk nirogi wewa ....nidahase jiwath wenna .

  • @chamalkumara606
    @chamalkumara606 ปีที่แล้ว +8

    වාසනාවන්ත අලියෙක් තමුන්ගෙ මව්රටට යන්න අවස්ථාව නැවත උදා වුණා.සුභ ගමන්.

  • @BeegSport30
    @BeegSport30 ปีที่แล้ว +3

    මම.කන්දිවිහාරෙට ගියාම මුලින්ම බලන්න යන්නේ මුතූ රාජාව😢😢😢😢😢😢😢😢😢😢😢

    • @maduwanthijayalath4822
      @maduwanthijayalath4822 ปีที่แล้ว +1

      එයාලා හරියට බලා ගත්තනම් අද දුක් විදිනවද කන්දේ විහාරයට කිසිම අලි ඇතෙක් දෙන්න හොද නැ

  • @tharuwasala2814
    @tharuwasala2814 ปีที่แล้ว

    ඔයාට ඉක්මන් සවය ලැබේවා.බුදු සරණයි රත්තරන්🙏🙏🙏🙏🙏

  • @Bhash2023
    @Bhash2023 ปีที่แล้ว +1

    ගොඩක් හොද තීරණයක් ❤

  • @Zzzzzzddddd517
    @Zzzzzzddddd517 ปีที่แล้ว +3

    මුතුරාජා දැක්ක ගමන් ඇස් දෙකට කඳුළුත් ආවා, මෙච්චර වටින සම්පතක් රැකගන්ඩ බෑනෙ අපේ රටේ උන්ට, කොහොමහරි කමක් නෑ අපේ රටට වඩා ඔයාට ඒ රටේ සතුටින් ඉන්න පුළුවන්නේ, මේ අහිංසකයාට හිරිහැර කරපු උන් එකෙක්ටවත් හොඳක් නම් වෙන්ඩ එපා දෙයියනේ🥲🥲🥲🥲🥲🥲🥲🥲ඔයා යනවා දැක්ක ගමන් මාර දුකයි ඉතින් 🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲

  • @janakajanaka5865
    @janakajanaka5865 ปีที่แล้ว +4

    Ane වාසනාවක් ..

  • @janakaudaya9148
    @janakaudaya9148 ปีที่แล้ว +4

    කොයි තරම් අවාසනාවන්ත ජතියක් ද....ඇත් රජුට සුභ ගමන් ...

  • @wahweerasinghe4484
    @wahweerasinghe4484 ปีที่แล้ว +2

    අපේ රටේ විවිධ කාලකන්නි වගකිවයුතු නිලධාරීන් තම තමන්ගේ වගකීම් හරියාකාරව ඉටු නොකළ නිසා අපේ රටට තායිලන්ත රජයෙන් ලැබී තිබූ ඉතාමත්ම වටිනා වස්තුවක් අපට අහිමි උනා

  • @sunethradissanayake725
    @sunethradissanayake725 ปีที่แล้ว +1

    තායිලන්ත රජයට ගොඩක් පින් මුතුරාජා නැවත ගෙන්නා ගත්තට නොමිනිසුන් අතරට නැවත මෙම අහිංසක සතුන් රටවල් වලින් දෙන්න එපා😢

  • @renukarenuka4483
    @renukarenuka4483 ปีที่แล้ว

    බුදු සරනින් ඉක්මනින්ම සුවපත් වේවා නිදුක් වේවා නිරෝගි වෙිවා

  • @indika4497
    @indika4497 ปีที่แล้ว +2

    මේ රට තමා ලෝකෙ තියෙන කුරිරුම රට , සහ පාතාලය රජ කරන රට , ඉස්සර අපි ලෝකෙටම ආදර්ශමත් කල ගුණ දන්න ආගන්තුක සත්කාර දන්න රටක් නමුත් දැන් මේක නොහොබිනාම ලෝකෙ තියන කුජීතම රට බවට පත්වෙලා ,

  • @miyuru07
    @miyuru07 ปีที่แล้ว

    මේ ලෝකෙන් හිගා කන බලෙන් ආරෝපනය කරගත් පිං බිමෙන් යන්න ලැබීම කොච්චර දෙයක්ද. ඔයාගෙ මව්බිමෙන් ඔයාව හොදට බලාගනියි. සුභ ගමන්. ධීර්ගායු වේවා ❤️❤️❤️

  • @chamleydealwis7803
    @chamleydealwis7803 ปีที่แล้ว +1

    ලංකාවේ කීර්තිනාමයක් තියෙනවාද ?ඉස්සරහට පෙරහැරේ කරඩුව ගෙනගන්නේ ත්‍රී වීල් මතලු

  • @wdjayani8046
    @wdjayani8046 ปีที่แล้ว +1

    මුතු රාජා ඔයාට මේ කුරිරු මිනිස්සු ගෙන් වෙන් වීම ගැන මම සතුටු වෙනවා තායිලන් රජය කොච්චර හොඳයිද .අපේ ලංකා මිනිස්සුන්ට ලංකා තියා සුන්දරත්වය රැකගන්ඩ බැරුව කොහොමද මේ සතා බලන්නේ .ශ්‍රී ලාංකීය ක් හැටියට අපි ලැජ්ජා වෙන්න ඕන .මේ ඉන්න සත්තුන්ටත් ඉන්න දෙන්නෑ මේ කුරිරු මිනිස්සු .මුතු රාජා ඔයා ගොඩාක් පින් කරලා නැවතත් ඔයා ඉපදිච්ච රටට යන්ඩ ..ඔයාලගේ තියෙන සුන්දරත්වය මේ ශ්‍රී ලාංකිකයෝ තේරෙන්නේ නැහැ .තිරිසන් මිනිස්සු ඉන්න කොට්ඨාසයක් නිසා කවදාවත් මේ රට හැදෙන්නේ නැහැ ..මුතු රාජා ඔයාගේ අඩුව තේරෙයි .එතකොට මිනිස්සු කල් වැඩියි ..ඔයාට දීපු දඩුවම් වලට මිනිස්සුන්ට ස්වභාවධර්මයෙන් දඩුවම් ලැබෙයි ..මුතු රාජා සියලුම දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ඔයාට සියලුම ආරක්ෂාව ලැබේවා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @manojlakmal9049
    @manojlakmal9049 ปีที่แล้ว

    සුභ ගමන් මුතූ 💖💖💖

  • @upul1684
    @upul1684 ปีที่แล้ว +3

    අපිට තියා සතෙක්ටවත් ඉන්න හොඳ නාති රටක්

  • @motivations95
    @motivations95 ปีที่แล้ว +4

    ආයෙ ඉතින් ඇත් පැටියෙක් තියා ගෙඹි පැටියෙක් වත් ලැබෙන්නෙ නෑ. ලැබෙන්නත් එපා. හරකුන්ට මොන අලි ඇත්තුද?

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 ปีที่แล้ว +1

    මුතුගේ පෙර වාසනාවක් නැවත උපන් බිමට යෑම.තායිලන්ත රජයට ස්තුති නැවත මුතු රැගෙන යෑම.

  • @rashiekanayaka3266
    @rashiekanayaka3266 ปีที่แล้ว

    පරිස්සමින් යන්න මුතු රජා බුදු සරණයි

  • @sameerasrimaduka3446
    @sameerasrimaduka3446 ปีที่แล้ว

    සුභ ගමන් muthu raja 🙏🙏🙏

  • @akilaakila1962
    @akilaakila1962 ปีที่แล้ว

    වටිනා සම්පතක් අපිට නැතිඋනා

  • @ruwanlakmal8870
    @ruwanlakmal8870 ปีที่แล้ว +3

    ❤️පකේ ලංකාව චික් 🤬🤬🤬 පාහර පාලකයෝ වනසන මේ රට වැහි නැති හෙන ගහන්න ඕනි මේ කරන විනාශෙට🤬🤬🤬 මොනා වුනත් මේ අහිංසකයා සතුටින් ඉදීවි ඒ රටේ ❤️

  • @randimapremarathna491
    @randimapremarathna491 ปีที่แล้ว +3

    මේ තරම් කාලකණ්නි ඉන්න රටක්....

    • @ruvinathilakshi1517
      @ruvinathilakshi1517 ปีที่แล้ว

      රටට බනින්න එපා. ඉන්න මිනිස්සුන්ගේ වැරදි. රාජා හිටියේ කන්දේ විහාරයේ. ඒ හාමුදුරුවෝ න්ට සල්ලි විතරයි ඔනේ

  • @robolgelenora879
    @robolgelenora879 ปีที่แล้ว +1

    Thanks everybody who supported for great work
    🙏🙏🙏🙏

  • @salonsonaliya8569
    @salonsonaliya8569 ปีที่แล้ว

    සුවපත් වේවා දීර්ගායු ස සැලසේවා අලි පැන්චො.තෙරුවන් සරනයි ඔයාට

  • @dissanayakenavaratne2090
    @dissanayakenavaratne2090 ปีที่แล้ว +3

    කකුල් දෙකේ අලින්ගේ සුනඛ වැඩ ,, වල ප්‍රතිඵල තමයි ඉතින්

  • @rayanchamikara9066
    @rayanchamikara9066 ปีที่แล้ว +2

    මුතු රාජාට ලෑබුනු නිදහස ගැන මම සතුටු වෙනවා

  • @amilaprasad7090
    @amilaprasad7090 ปีที่แล้ว +1

    කෝ බං බෞද්ධ ප්‍රජාව දැන්මැරෙන්න හදනව නෙ බුද්ධාගම විනාස කරනවකියල මේක රටට ජාතියට ආගමට ලැජ්ජාවක් නෙවෙයිද

  • @kalanajayasinghe9730
    @kalanajayasinghe9730 ปีที่แล้ว +1

    මම මෙයාට කෙලෝපු ඇත් ගොව්වට කතත් කරා කතා කරාම බොරු කියනව ඒක, දැන් නම් සතාට හොඬයි.

  • @udenipriyangika8401
    @udenipriyangika8401 ปีที่แล้ว

    අපෙ රටේ පිස්සන්ට තමන්ගෙ රටේ සතුන්ව බලාගන්න බැරි එකෙ ඔයාව බලාගන්න තරම් උනන්දුවක් කොහෙන්ද ...සුබ ගමන් මුතු ... ඔයගෙ රටේ ඔයාගෙ අයත් එක්කන් සතුටින් ඉන්න .... නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලෙබේවා...

  • @indikadharmarathna267
    @indikadharmarathna267 ปีที่แล้ว +1

    රාඡාට ඇත්තටම මොකදවුනේ කියලා , සත්‍ය වශයෙන්ම දන්නේ කිහිප දෙනෙකු පමණයි .

  • @MayumiRathnayaka-cr4se
    @MayumiRathnayaka-cr4se ปีที่แล้ว +5

    Thailand is great ❤

  • @vihagapawan2018
    @vihagapawan2018 ปีที่แล้ว +1

    අනේ ඔය ගමන්ම බැරි වෙයිද අපේ මහාරජාවත් තායිලන්තේ පටවන්න..මගදි මුහුදට දැම්මත් ලොකු අවුලක් නෑ..😂

  • @inofdo1511
    @inofdo1511 ปีที่แล้ว +1

    මේ ලෝකේ ඉන්න කාලකණ්ණිම, සක්කිලිම දේශපාලුවෝ ඉන්නේ ශ්‍රී ලංකාවේ 👹 කවදා හරි මේ රට ඉතියෝපියාවටත් වඩා දුප්පත් රටක් කරනවා...මුන්ට අලි බලනවා තියා තමන්ගේ රටට ගැන බලන්න වෙලාවක් කොහේද... එයාලට, එයාලා වාසි පිල්වලට බට්ටා පැන පැන, එයාලගේ A/C පුරෝ ගන්න එක විතරයි කරන්නේ...ඔය 🐃🐃🐃 රැල රටට ආදරේ නැ... දන්නේ ඌම්බෑ කියන්න විතරයි 👿😈😈ගොඩක්ම පිං මේ සතාව තායිලන්තයට භාර ගන්න එක 🙏🙏🙏. තායිලන්තය කියන්නේ අලින්ට හරිම ආදරේ කරන රටක් 🫶. පුළුවන් නම් 🤑🤑🤑 ටිකක් එවන්න plz... එවා මෙයාලා දන්නවා ගානට බෙදාහදා ගන්න 🫣🫣🫣 4:30

  • @ManojKumar-ft2ov
    @ManojKumar-ft2ov ปีที่แล้ว

    ❤❤❤❤❤❤

  • @shiranipushpakumari4636
    @shiranipushpakumari4636 ปีที่แล้ว +1

    අනේ ඇත්තට ඒ රටේ මිනිස්සු ඉන්නවනේ.

  • @salonsonaliya8569
    @salonsonaliya8569 ปีที่แล้ว +2

    අනෙ තාඉලන්ත රජයට බොහොම පින් අපේ රටේ මිනිසුන්ට මනුෂ්‍ය වර්ගයා ගැන කිසිම හැඟීමක් නැතිව සතුන් ගැන මොන කතාද..ලජ්ජයි අපේ රටට ම..

  • @lasheensampath3253
    @lasheensampath3253 ปีที่แล้ว

    සුබ ගමන් මුතුරාජා ඇත් රජුනි.බුදුසරණයි..පරිස්සමින් ගිහින් ඔයාගේ මව් රටේ සතුටින් ඉන්න❤❤.

  • @investigator6797
    @investigator6797 ปีที่แล้ว

    Etti yanthm 🙏🙏🙏

  • @nisaldayantha4389
    @nisaldayantha4389 ปีที่แล้ว

  • @anomadarshinie6343
    @anomadarshinie6343 ปีที่แล้ว +1

    Thanks to Thailand 🙏

  • @amedsheeran7193
    @amedsheeran7193 ปีที่แล้ว +4

    ඔය පන්සල් වල ඔක්කොම අලින්ට ඔය වදය තාම දෙන්නේ ඔක්කොම අලි නිදහස් කරන්න ඕන තියා ගන් නැතුව පව් ඔය සත්තු 🥲

  • @rayanbandara
    @rayanbandara ปีที่แล้ว

    මුලු රටටම පාලකයෝ කෙලෙවුවා. අහින්සක සතාගේ වාසනාවට ආය ඒ රටටම ගෙන්නපු එක පට්ට වටිනවා. නැත්තන් දලදෙකට shot එක දෙනවාමයි.

  • @Mihiran.
    @Mihiran. ปีที่แล้ว

    ඉතාමත් හොද පුවතක්..ඉක්මනින් සිරගත දිවියෙන් නිදහස ලැබේවා..ලෝකෙටම අවිහිංසාවාදය ගැන කියල දුන්න දහමේ මේ තරම් හිංසනයක්.. මේ නියම බෞද්ධ දර්ශනය නොවේ! මට හිතෙන අයුරින් බෞද්ධ දර්ශනය යනු ආදරය,කරුණාව,දයාව විශේෂයෙන්ම පරිසරයට සතා සිවුපාවුන්ට ආදරය කිරීම

  • @gaminidesilva4143
    @gaminidesilva4143 ปีที่แล้ว +10

    Hats off to Thailand for spending so much to take Muthuraja back. Please don't send any elephants to this 'Buddhist Country' to be ill treated. These beautiful animals don't deserve it. Good Bye Muthuraja, enjoy your freedom in your motherland.

    • @namkhangkruekram
      @namkhangkruekram ปีที่แล้ว

      เรามั่นใจว่าพ่อพรายจะมีความสุขในประเทศไทยเรารักและเคารพและเรามีโรงบาลรักษาช้างที่ดีพ่อพรายจะไม่ทุกข์ทรมานอีกต่อไป

  • @sampathmaduranga253
    @sampathmaduranga253 ปีที่แล้ว +2

    Next බෙල්ලන්විල

  • @induwejethunga5704
    @induwejethunga5704 ปีที่แล้ว

    සතෙක්ටවත් නොසලකන උන් ඉන්නේ අපේ රටේ මේ සතුන්ගේ නිදහස වෙනුවෙන් කැපවෙන තාඉලන්ත රජයට ස්තුතිය

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 ปีที่แล้ว

    සුභ ගමන් ඇත් රජුනී .😭😭😭😭 තෙරැවන් සරණයි !උතුම් ශ්‍රී දළදා සමිදු පිහිටයි .නිදුක් නීරෝගී දීර්ඝායු ලැබෙිවා !!! තමන් මවි රටෙි සැපසේම සුවසේම සිටිත්වා !!!