✔අඩු වියදමින් සීනි වලින් හරියට හැඳි කැවුම් හදමු| hadi kaum recipe|💓m.r kitchen💓
ฝัง
- เผยแพร่เมื่อ 3 เม.ย. 2022
- #hadikaum#kavili#mrkitchen#
නූඩ්ල්ස් පැකට් එකයි පාන්පිටි කෝපයයි තියෙනවානම් රෑ කෑම ලෑස්තියි
• ✔අඩු වියදමින් සම්පූර්ණ...
පිටි කොටන්න ඕනෙ නැහැ පිටි හලන්න ඕනෙ නැහැඅඩුම අඩු වියදමින් ඉදිආප්ප පිටි වලින් සුපිරියට හැඳි කැවුම් හදමු
• ✔අඩුම අඩු වියදමින් ඉදි...
අලුතෙන් හදන kitchen එකට මම ගත්ත බඩු
• ✔අලුතෙන් හදන kitchen ...
මං හැදුවා.පලවෙනි පාර කැවුම් හැදුවෙ.මාරම රහට තිබුනා ගෙදර හැමෝම රසයි කියල කෑවා.Thank you අක්කෙ💫😘😊
නැන්දේ මාත් හදලා බැලුවා..මන් හැදි කැවුම් හැදුවේ පලවෙනි වතාවට...අම්මා එහෙම කිව්වා හරිම රසයි කියලා...2023 අලුත් අවුරුද්දට තමයි හැදුවේ...මට අවුරුදු 14 යි....thank you නැන්දේ....මන් නැන්දගෙ වීඩියෝ බලලා ගොඩක් දේවල් හැදුවා...හරිම රසයි...
Pp
Pp
P
කඩේ හාල් පිටි වලින් ද හැදුවේ
නෑ... මන් ගෙදර හැදුව හාල් පිටි වලින් හැදුවේ...😊
You're absolutely right...it was super easy to make this recipe.I just did and result was phenomenal. Thank you so much for shearing your knowledge generously.
ඔන්න අපිත් 2024 සිංහල දෙමළ අලුත් අවුරුද්දට ඔයාගේ කැවුම් හැදුවා අක්කේ ❤️❤️🥰
කියලා දෙන ඔක්කොම හොද ට තේරෙන වා thanks 😍♥️
මමත් හැදුවා ..හරිම රසයි..thank you❤😍
නැන්දම්මා ඉස්සරහ ජන්මේ බේර ගන්නේ ඔයා නිසා😌❤️👍
මාත් මෙයාගෙ වීඩියෝ බලලා කෑම හදනවා නැන්දම්මා කොර වෙන්නම😂😂
@@chandimaruwaniaththanayaka346 බලන් ගියාම අපී ඔක්කොම එකම ⛵ 😂😂😂😂
🤭🤭🤭
@@hansi4712 මාත් 😂
E kiyanne kawadahari matath jama beraganna puluwan😁🤫🤫🤗
අනේ තෑංක්ස් අක්කෙ අඩු වියදමින් කෑම හදන්න කියලා දෙනවට😍😍😍😍😇❤❤❤❤❤❤
ඔයා ට ඇත්තටම පින් සිද්ධ වෙනවා .මට ආසවක් තිබුනා මගේ බබා ලැබුනම දෙන පත්තිනි මෑණියන්ගේ බාරයට මගෙ අතින් ම හැදි කැවුම් හදන්න .ඒත් මම දැනන් හිටියේ නෑ හදන හැටි. හරිම ලේසියෙන් ඔයාගේ ක්‍රමය ට හැදුවා හොඳට ආව වගේම ගොඩක් රසයි.ඔයාගේ අනිත් කෑම රෙසිපි ත් මම ගොඩක් try කරලා තියෙනවා ඒවත් ගොඩක් හොඳට රසට ආවා.❤️❤️❤️
මම අද පළවෙනි පාරට තනියෙන්ම කැවුම් හැදුවා. හරිම රසට හොඳටම ආවා. Thank you...❤
Fhgfhc🤩😍🥰
ඉතාමත් හොඳින් පැහැදිලිව කියා දුන්නා බොහොම ස්තුතියි
harima lassanata hadi kaum hadala thibuna mamath haduwa evidiyatama thibuna 👍👍👍👍
Kagenwath udaw nogena Thaniyen kawili hugak hadanna oyagen igenagaththa,Thank you❤️
හැදුවා. ගොඩක් රසයි. ස්තුතියි ඔයාට. 👍❤
ඔයා ගෙ වැඩ සටහන් ගොඩක් ලස්සනට කරනවා හරිම පැහැදිලි යි ස්තුති🌷🌷🌷
මම ඔයාගේ රෙසිපි ගොඩක් ආසාවෙන් බලනවා.. මමත් හැදුවා..හැමෝම රසයි කිවුවා ..ඔයාට පින්
Konda kawum recipe ekath mekamada naththan ekath daannako
easy vidihata dr thanks 🤩🤩❤️💐👍💐
තරුණ අපිට ලොකු සම්පතක් අක්කෙ ඔයා🙏❤
අම්මෝ උයන්න දන්නෙ නැති කෙල්ලො ටික 😁💝
සූපවේදිනියක් වෙන්න ඇති ඔයා.ජය වේවා
Aurudu 12i mata math dannava hadanna
@@shriyalatharodrigo5667 😁😥ahuwe na.hodai.mmt dnnawa poduwe nodanna hemoma wenuwen comment ek demme.oy oy wayasata 4n eka peththakin tyl igena gnna.
@@hashininimesha6424 eek haro
නංගී මමත් මේ කැවුම් හැදුවා.මාරම රසයි.අපේ දුවයි පුතයි ආසාවෙන් කෑවා.😊Thank you ❤
Mamath Heduva Wow..❤❤Niyametama Ava
Thanks❤
Api haduva harima rasai. Thank you ❤❤
Apith haduwa හරිම රසවත්
Thank u mr❤
Apith heduwa harima rasai.kiyala dunna vidihatama.thanks akke oyata 👍
පලමු like එක මගෙන් ස්තුතියි නංගී ♥️♥️♥️
Amazing akki. I tried very 1st time. Thank you so much🌸
miss kiyala dunna widihatama haduwa.hodata kaum tika haduna.kisima karadarayak nathuwa kaum tika hadagaththa.thanks you m.r kitchen ♥️♥️🙏🙏🙏🥰
හරිම රසට,මෙලෙක් විදිහට හදාගන්න පුළුවන් වුනා .❤❤ඔයාට ගොඩක් ස්තූතියි.සුභ අලුත් අවුරුද්දක් වේවා ඔයාට. (2024)❤❤❤😊😊
අක්කා මාත් හැදුවා .
.ගොඩාක් රසට අවා.thank u menik ...oya godak watinawa tharuna apita..
මමත් හැදුවා අක්කෙ ගොඩක් රසට ආවා ගොඩක් thanks
මම අද පලවෙනි වතාවට හැදි කැවුම් හැදුවේ . ඇත්තටම හිතුවෙවත් නැති තරම් හොදට කැවුම් ටික හැදුනා. ගොඩක් ස්තුතියි අක්කේ
අදමම ඔයා කියපු විදිහටම හැදුවා ඒවගේම ලස්සනට ආවා රසත් නියමයි ඔයාට ගොඩාක් ස්තුතියි දුවෙ❤❤❤❤
මාත් හැදුවා, හොදටම ආවා...thanks ...❤
අපිත් හෙට අවුරුද්දට හදන්නයි යන්නේ.ගොඩාක් thanks 🙏 ❤
Hamadama balanne oyage recipe hadanneth ewa. Harìma pahasuwen ikmanata kiyalath denawa. Oyata Budu saranai.
අක්කේ මාත් හැදුවා හරියටම ආවා ගොඩක් තැන්ක්ස් ❤
මම ඔයාගෙ රෙසිපියට හැඳි කැවුම් හැදුවා.රසට සොෆ්ට් එකට ආවා.මීට කලින් ට්‍රයි කරපු ඒවා මෙච්චර සාර්ථක උනේ නැහැ .ඔයාට ගොඩක් ස්තුතියි .
Thank you oya kiya dena widiyta godak kema heduwa.okkoma rasata thibba..wish your all the best❤❤❤
මම අද හැදුවා.ලස්සනට රසට ආවා.බොහොම ස්තුතියි.🥰
Haiya une nadda
මමත් හැදුවා.හරිම ලස්සනට රසට ආවා.
Mamath haduwa. Harima rasai. Thanks ❤
M.R.kichan.mahathmiyani.mama oba thumiyage kramayata kaum haduwa.palamu wani warata ada thamai hariyatama hada gaththe.oba thumiyata bohoma sthuthiy.
ගොඩාක් ස්තුතියි අක්කේ
Oyage hema recipi ekakma man hadanawa hema ekakma hariyanawa.thanks akki
mamath haduva oyage vidiyatama ava thank you 😍😍😍
This is perfect recipe ❤️I made kaum and was delicious and came out the same as she said. Thank you 🙏-Sajee-NY-USA
Attatama harima lassanai neat oya hadapu kaum.👌
Thank you sister 😘
Mama fist time kaum haduwe.aththam harim rasata awa ❤❤thank you
Math haduwa rasay.thanks oyata
ඔයා නම් නියමයි තෙරැවන්සරනයි !නිරෝගී ජිව්තයක් ලැබේවා !❤️
ගොඩක් ස්තුතියි අපි ලේසියෙන්ම hendi කැවුම් හැදුවා. තවත් ඒවගෙ ඒවා අපි බලාපොරොත්තු වෙනවා
Thank you so much supiriyata awa.oyage kokis mung kauvm hodata awa handi kauvm awa ayeth thanks 😘😘😘😘
Oyagen thamai math kema hadannaegena gaththe.giya awruddeth haduwa.meparath hadanawabudu saranai oyata.thank young
Ane thanks chef ඔයා nisa මමත් husband නැන්දම්මා janme bera ගත්තා.මම ඔයාගෙ kokis mung kauvm හැදුවා හොඳට ආවා.dan මේක හදනවා.ගොඩක් pin ඔයාට api වගේ නොදන්න අයට කියලා දෙනවට
Thank u..oya godak saralawa hamadena kiyala denwa..
කඩේ හාල් පිටිම ඕනද ගෙදර කොටල ගන්න බැරිද එහෙම ගන්නවනම් හාල් පිටි ග්‍රෑම් 400ක් හදා ගන්න හාල් කොච්චරක් දිය දාන්න ඕනද කියන්න පුලුවන්ද.....
ගැම්10 ඇති
Ape ammith haduwa Thank You Akki oyta 😍❤️
Anee harima shook akkeeee aniwarenma hadanawa 😊😊❤❤❤❤❤👌👌👌👌😘😘😘
Athatama godak niyamai akki
Thanks akki oya nam supiri. Mama haduwa hari rasai
Thanks nangi
Bohoma sthuthi budusaranai💗👍
ගොඩාක් ස්තුතියි 👌👌👌👌
Thanks akka loku deyak meka nm
Thankyou akki. Pita rata inna ayata hadaganna pahasu aurudu rasa kavili recipe tikak karanna puluvn nm hodai, thank you angle❤
ගොඩක් ස්තුතියි මිස්
Wow.. thanks nanga 😘😘😘❤
Ada haduwe❤❤ 100% success 🎉🎉 Thank u very much❤❤ Highly Recommended this channel to specially beginners😊
බොහොම ස්තුතියි දුව
මාත් හදලා බලන්නම්...ස්තුතියි ඔයාට ..
Thank You Akke Apita Me Kaama Hadanna Kiyala Denawata ☺️
Thank you akki.
Paththini maniyange barayak aluth karanna hadi kawm hadanna ona una aththatama Api danna hitiye na hadanna. Oyage video eka balala Api haduwa akke. Hodatama haduwa. Oyata godak pin🙏
Thankq akke. Kiyala dipu widiyta kara hariyatama hada gaththa .
පට්ට නංගි❤️සුපිරි රස.
Oya Hari pahadili widiyata kiyala denawa.tnx oyata
Thanks a lot
I used to watch your receipies. THANK you so much for SHAIRING with others your receipies. I hv already subscribed u. THNX 4 all .
You have brought the recipe that I was waiting. Thank you so much 👍
Apita hoda rasawath hedi keumak hadaaganna kiya dunnat godaak thank
Mama haduwa harema rasai godak Tanks 🎉🎉🎉🎉🎉🎉🎉❤
Thank you very much
tnx
රසයි 😝👍👍👍
Thanks nange keya dunnata
අපි හැදුවා . රසයි . thank you
Kade ඉපි appa piti da gaththe
Thank you.
අපිත් හැදුවා thank you
Thanks akka.. Math haduwa.. Harima rasata lassanata awa ❤
Harima rasai apith hadala baluva
Thank you
එදා ඔයා පැනි වලින් කියලා දුන්න එක මම සීනි වලින් හදුවා.නියමෙට ආවා.👍👍👍👍👍🎊👍
කැරමල් එක හැදුවෙ මේ වගේමද
Dan hadanawa meka beluwa oyata sthuti 🌷👍
Apith awuruddata hadannai yanne thanks
Ane niyamai. Thnx oyatq
Thanks akka...
Thank you 🤝 dr❤
Math haduwa godaak lassanata padama hariyatama awa. Godaak stutui akke oyata
මුල්ම වතාවට මමත් හැදුවා. මේ video එක බලලා ...😊
පැණි, සීනි පොල් කිරී දාලා හැදුවේ රසම රසයි කීවා හැමෝම Thanks
Harima rasai akki.thank you😁💝