හැඳි කැවුම් ලේසියෙන්ම රසට හදමු| Handi kavum recipe 💓M.r kitchen💓

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • #aurudukama #mrkitchen
    👉අවශ්‍ය ද්‍රව්‍ය
    හාල් පිටි 100g
    පාන් පිටි 100g
    පැනි 150ml
    මහදුරු තේ හැදි බාගයයි
    සූදුරු තේ හැදි කාලක්
    වතුර මේස හැඳි 10ක්
    👉හැඳි කැවුම් 20ක් හදාගන්න
    හාල් පිටි 200g
    පාන් පිටි 200g
    පැණි 320ml
    මහදුරු තේ හැදි බාගයයි සූදුරු තේ හැදි කාලයි
    වතුර මේස හැඳි 10ක්
    මුං ඇට කැවුම් ලේසි ක්‍රමයකට රසට හදමු
    👉 • මුං ඇට කැවුම් ලේසි ක්‍...
    අවුරුද්දට ලේසිම ක්‍රමයකට අලුවා හදමු
    👉 • අවුරුද්දට ලේසිම ක්‍රමය...
    පැණි බේරෙන වටලප්පන් සීනි වලින් හදමු
    👉 • සුදු සීනි වලින් රසට පා...
    බිස්කට් වලට බිත්තර දාලා හදන රසවත් අතුරුපසක්
    👉 • බිස්කට් වලට බිත්තර දාල...

ความคิดเห็น • 347

  • @nirmaladassanayake9075
    @nirmaladassanayake9075 6 หลายเดือนก่อน +2

    මම හැදුවා ,හරිම රසයි,බොහොම ස්තුතියි හොඳට පැහැදිලි කලාට

  • @sulochanagithanjali35
    @sulochanagithanjali35 2 ปีที่แล้ว +9

    මේ පාර අවුරුද්දට මමත් හැදුවා හරිම ලේසියි හොදට රසයි ගොඩාක් ස්තුතිය අක්කේ 👍👍❤️

    • @randimapiumi3063
      @randimapiumi3063 ปีที่แล้ว

      Kal wadi nadda dan hadala ..han gathiyak wenne nadda..

  • @charushigunarathna9079
    @charushigunarathna9079 2 ปีที่แล้ว +6

    වතුර වෙනුවට පොල් කිරි දාන්න හොදද ඓහෙම දැන්මාම මොකද වෙන්නෙ කියන්නකො

  • @lawangaweerakkody5482
    @lawangaweerakkody5482 2 หลายเดือนก่อน

    Man ada 1st time haduwa. Niyamata awa. Rasa, penuma dekama hondatama awa. Thank u so much. ❤

  • @MadumathiHerath
    @MadumathiHerath ปีที่แล้ว +1

    මම ඔයාගේ කියලා දුන් විදිහට කැවුම් හැදුවා හොද ට ආවා රසයි Thank you so much

  • @thathsarananayakkara4545
    @thathsarananayakkara4545 6 หลายเดือนก่อน

    මාත් හදුවා ,හරිම රසයි,හරිම සරලයි පහසුයි ,බොහොම ස්තූති ඔබට😋

  • @k.m.k.kothalawala1698
    @k.m.k.kothalawala1698 3 ปีที่แล้ว +28

    ස්තුතියි ගොඩක් අනේ..
    ඔයා නම් පුදුම නිහතමානී ගතිගුන තියෙන, කෙනෙක් dr....🌹
    අනිවාර්යයෙන්ම හදනව..කිසිම බයක් නැතුව විශ්වාශයෙන් ඔයාගෙ ක්‍රම අත්හදා බලන්න පුලුවන් 🌹🌹🌹

  • @pushpakumarasadusadumahasa4072
    @pushpakumarasadusadumahasa4072 2 ปีที่แล้ว +1

    Akke math ada kaum haduwa. Hariyatama hari niyameta awa. Sthuthi akke. Oyage katauthu hamadema sarthaka wewa. Akke theruwan saranai.😊🌷🌹🌸🌼🌻🌺😊

  • @thgjayarathna2396
    @thgjayarathna2396 10 หลายเดือนก่อน

    ඔන්න මම ඔබ තුමිය කියාදුන්න ආකාරයට හැදි කැවුම් හැදුවා හොඳ පදමට ආවා රසත් උපරිමයි හැමෝම සතුටින් කෑවා ස්තූතියි ඔබට සහ සැමට සුභ අනාගතයක් තෙරුවන් සරණයි ,

  • @nadusmarthouse7123
    @nadusmarthouse7123 2 ปีที่แล้ว +6

    මාත් අද පළවෙනි වතාවට හැදුවා ගොඩක් ලේසියි ගොඩක් ස්තූතියි අක්කි

  • @LiyanageMahinda-g1o
    @LiyanageMahinda-g1o หลายเดือนก่อน +1

    පැනිම ඕනද?

  • @kumuduniklpani8720
    @kumuduniklpani8720 3 ปีที่แล้ว +6

    මාත් හදලා බැලුවා හරිම රසයි ඔයාට ගොඩක් thanks

  • @piyumiwikramaseraka1835
    @piyumiwikramaseraka1835 2 ปีที่แล้ว

    ඉතාම හොද පැහැදිලි කිරීමක්.මමත් හැදුවා.හොදට සහ රසට ආවා. ඔබට පින්

  • @hemamalijanaki3531
    @hemamalijanaki3531 2 ปีที่แล้ว +4

    ඔයානම් හරිම පැහැදිලිව කියලා දෙනවා. කැවුම් එක ගොඩක් ලස්සනයි. ඒ වගේම රසත් ඇති.😋 මමත් හදලා බලනවා. Thank you very much... 💕👍😊

  • @sanjeewanidharmadasa6641
    @sanjeewanidharmadasa6641 3 ปีที่แล้ว +1

    Nangi..man ගෙදර පාවිච්චි karana thachchiyaka haduwa ...thachchiye alawela උඩට awe nha කැඩිලා giya..kema hadana thachchiyak පාවිච්චි කරපු nisada?

  • @asankadinusha
    @asankadinusha ปีที่แล้ว

    මමත් හැදුවා.thanks oyata මෙහෙම කියලා දෙනවට.

  • @somahhsomalata
    @somahhsomalata ปีที่แล้ว +1

    මටත් හිතුනා අක්කේ හැදි කැවුම් හදන්න අක්කේ ඔයාට ගොඩක් ස්තූතියි

  • @dilrushkumari4060
    @dilrushkumari4060 ปีที่แล้ว

    හ⁣රිම පැහැදිලිව කලය නාස්ති නොකර. ඉතාමත් හොදට පැදිව කියලා දෙනවා තෙරැවන් සරණයි

  • @ruwiniwathsala-ug7ut
    @ruwiniwathsala-ug7ut ปีที่แล้ว +6

    ඇත්තෙන්ම නියමයි ..මාත් හැදුවා ..MR kitchen රෙසිපීස් නියමයි ❤️

  • @___Among_Us_Art___
    @___Among_Us_Art___ 3 ปีที่แล้ว +4

    කඩෙන් ගන්න පැකට් හාල් පිටි වලින් හදන්න පුළුවන්ද ?

  • @rasikadeshapriya3238
    @rasikadeshapriya3238 3 ปีที่แล้ว

    Akke...plz oyata kiyanna puluwanida gram walin nathuwa haal kaal walin piti ganna ona tharama

  • @AnuraSusil-d7g
    @AnuraSusil-d7g ปีที่แล้ว

    1 kg withara pitiwalata komada pol kiri dalath hadanna puluwanda

  • @dilkipremadasa4755
    @dilkipremadasa4755 3 ปีที่แล้ว

    Akkiyo man godak hodata oyage me recipe eka balagena me auruddata kevum heduwa.hari giya kevum serama tika.thanks akke oyata.....💖💖💖

  • @shermilaasanthi8962
    @shermilaasanthi8962 ปีที่แล้ว

    Akke halpiti 500kta pan piti kochcharak onada

  • @ajithmunasinghe9397
    @ajithmunasinghe9397 2 ปีที่แล้ว +4

    අක්කේ හාල් පිටි 1kg එකකට පාන් පිටි කොච්චර ක් ගන්න ඕනද,සිනි ගණ්න ඕන ගණනත් කියන්න හොදේ.plz.

  • @sitharaedirisinghe6768
    @sitharaedirisinghe6768 ปีที่แล้ว

    THANK You ... මම හැදුවෙ පළවෙනි වතාවට ... හරිම රසයි 😊

  • @sinharasilva2323
    @sinharasilva2323 6 หลายเดือนก่อน

    I also made like this recepie . Super recepie. Good luck ❤❤❤

  • @BhagyaPerera-bv3ld
    @BhagyaPerera-bv3ld 6 หลายเดือนก่อน

    Water wenuwata pol kiri gnnat puluwan da

  • @chandramunasinghe4017
    @chandramunasinghe4017 ปีที่แล้ว

    කඩේ තියෙන හාල් පිට වලින් හදන්න පුලුවන් ද

  • @susanthaabesinha1843
    @susanthaabesinha1843 3 ปีที่แล้ว

    Akke mata dena ganna puluwanda konda keum resapi eka.konada keum hadana videos thiyenwad

  • @kumudiniaponsu-qd3hp
    @kumudiniaponsu-qd3hp ปีที่แล้ว

    පැනි නැතුව සීනි වලින් හදන්න කියන්න පුළුවන් ද

  • @bluenaturesl7684
    @bluenaturesl7684 3 ปีที่แล้ว

    Paya kiyak pepenna thiyanna onada

  • @samanthikarathnayaka.-qg7dn
    @samanthikarathnayaka.-qg7dn 9 หลายเดือนก่อน

    Jiwithe palaweni wathawata haduwe kaum ekath oyage video ekak balagena hariyatama haduwa rasama rasata thibuna.

  • @sumithrasathsarani1166
    @sumithrasathsarani1166 3 ปีที่แล้ว +2

    Tharuka. Akke karivila bedala sathiyak 2k thiya ganna widihak kiyala denna plz.

  • @kaushalyaniediriweera9931
    @kaushalyaniediriweera9931 ปีที่แล้ว

    කඩේ තියෙන හාල් පිටි වලින් හදන්න පුලුවන් නේද

  • @dulanjalavitharana3632
    @dulanjalavitharana3632 9 หลายเดือนก่อน +1

    Oyata godak thanks..apata hariyatama hadanna widiya kiyala denwata

  • @selanichathuranganee743
    @selanichathuranganee743 2 ปีที่แล้ว

    Kakulu hal 1kg piti walata sini walin hadanawanam sini kochcharak oneda

  • @dianamaduwela287
    @dianamaduwela287 3 ปีที่แล้ว

    Kade tiyena haal piti walin hadanwanam kohomad karanne.kochchara prmanayak ganna oneda.

  • @pulasthikanchana6793
    @pulasthikanchana6793 2 ปีที่แล้ว +1

    හාල් හුන්ඩු 02 කට,පාන් පිටි,සීනි කොපමණද මිස්.

  • @darshanikarunarathne1503
    @darshanikarunarathne1503 3 ปีที่แล้ว +2

    Thank you very much. math heduwa. hariyatama harima rasata aawa.

  • @h.rinosa1032
    @h.rinosa1032 3 ปีที่แล้ว +1

    පොල් පැණි ගන්ඩ බැරිද අක්කා pzi කියන්නකො

  • @thanujadilhani4685
    @thanujadilhani4685 3 ปีที่แล้ว

    මේ mixture එකෙන්ම කොන්ඩ කැවුම් හදන්න බැරි ද..
    Pls reply

  • @subodhasudarshi8525
    @subodhasudarshi8525 3 ปีที่แล้ว

    me mixer akata apita thala akathu karanna puluwanda miss

  • @sadhaniratnayake3669
    @sadhaniratnayake3669 3 ปีที่แล้ว

    pani wenuwata akuru ganna puluwanda gannawanam kochcharakda kiyanna puluwanda please

  • @dilinithushara3808
    @dilinithushara3808 ปีที่แล้ว

    අක්කෙ ඒක පිපෙන්න මුකුත් පිපුම් කාරකයක් දාන්න ඕනෙ නැද්ද ...🤔🤔🤔🤔🤔

  • @vineethasilva5551
    @vineethasilva5551 3 ปีที่แล้ว +1

    Rathu kakulu walin hadanna puluwanda..... I like your recipes 👍 thanks

  • @rukmalherath8633
    @rukmalherath8633 3 ปีที่แล้ว

    Oyage recipes harima lesi. Pani walin nathiwa seni vitharak aragena kaum hadanna kiyala dennako. Pani gannawanam paniwenuwata seni kochchara ganna oneda kiyala kiyanna ko.

  • @mankobb128
    @mankobb128 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි දුව හදන විදිහ බලා ගෙන හිටියා හදා ගෙන කන්න හිතෙනවා හදන්න ඕන

  • @banduwathiewijesuriya5649
    @banduwathiewijesuriya5649 3 ปีที่แล้ว +1

    ඇත්තටම ඔයා කියල දෙන දේ හරිම පැහැදිලියි .ඔයාට ගොඩාක් ස්තූතියි

  • @anneniranjala7309
    @anneniranjala7309 3 ปีที่แล้ว +1

    Pani unu kara ganna onada

  • @anushkakarunarathne1165
    @anushkakarunarathne1165 3 ปีที่แล้ว

    1st time kawum haduwa,me recipe ekata.. niyametama haduna..superb👍 thank you 😊

  • @prabashaniperera4016
    @prabashaniperera4016 3 ปีที่แล้ว +1

    Thank u akki mama haduawa aluwai ,rulan aluwa hodata awa. Mama inne pita rata hadi kamn awruddata daws 4 ta kalin hadawatha kamak nadda akki budusaranai

  • @menmauzumaki4218
    @menmauzumaki4218 2 ปีที่แล้ว

    හැදි කැවුම් හැදුවා හරිම රසයි ලේසියි Thanks.

  • @malaniswarnalatha9784
    @malaniswarnalatha9784 3 หลายเดือนก่อน

    Thank you duwa .

  • @shanikapramodhi2542
    @shanikapramodhi2542 2 ปีที่แล้ว

    Akke sini peni melekata gnna berida

  • @shashikadavid5397
    @shashikadavid5397 2 ปีที่แล้ว

    Halpiti 500g hadanawa nam panpitith 500g danawada?

  • @inuran5775
    @inuran5775 3 ปีที่แล้ว +1

    Thank u so much❤ මේ කැවුම් කොච්චර දවසක් තියාගන්න පුලුවන්ද?

  • @roshaniperera2333
    @roshaniperera2333 3 ปีที่แล้ว

    Akke meka packet krpu kade hal piti wln hdnna plwnda

  • @kadasuridunirathnayake3315
    @kadasuridunirathnayake3315 ปีที่แล้ว

    Thenks apiwa denuwath karata තෙරුවන් සරණයි

  • @sandalisamarasingha718
    @sandalisamarasingha718 6 หลายเดือนก่อน

    Kaju danawanam koi welawatada danna ona..

  • @zeinamarkabawi6928
    @zeinamarkabawi6928 3 ปีที่แล้ว +8

    I"m Lebanees. Me i happy with your TH-cam channel. Now i known your country foods.becouse my girl always helps me.thanks for delicious foods you're shared. Good luck and God bless. 🤲🏿🙏😘

  • @thushariweerasekara5472
    @thushariweerasekara5472 3 ปีที่แล้ว +6

    සීනි පැණි හදල ගත්තට කමක් නැද්ද .ගොඩක් ආසාවෙන් හිටියෙ .ගොඩක් ස්තූති.කැව්ම් මිශ්‍රණය දියකරගන්න වතුර වෙනුවට පැණිම දාන්න බැරිද ❤️❤️

  • @sakuni1406
    @sakuni1406 3 ปีที่แล้ว +3

    ෂා.. හරිම ලේසි ක්‍රමයක් .. ගොඩක් ස්තූතියි ඔයාට ..

  • @tharangawathage8973
    @tharangawathage8973 3 ปีที่แล้ว +1

    හාල් 1kg එකට පාන් පිටි කොච්චරක් දාන්න ඕනිද?

  • @pawanravindu4835
    @pawanravindu4835 3 ปีที่แล้ว

    Pani වෙනුවට sugar ගන්නවා nam කොහොමද ganne

  • @p.m.ranaweeraenglish6691
    @p.m.ranaweeraenglish6691 3 ปีที่แล้ว

    Pani unukaranne nadda mama nam hithanne oka sarthaka na kiyala

  • @kusharikadayaratne197
    @kusharikadayaratne197 3 ปีที่แล้ว +4

    අැත්තටම ඉක්මනට හොඳට හැදුවා,thanks

  • @dinishirajapaksha3672
    @dinishirajapaksha3672 2 ปีที่แล้ว

    Akke me mona පැනි ද?

  • @vidyawijesinghe7615
    @vidyawijesinghe7615 2 ปีที่แล้ว

    sampurna haal piti dala hadanna barida

  • @wasundaradesilva777
    @wasundaradesilva777 2 ปีที่แล้ว

    මේකට පාවිච්චි කරන්නෙ මොන පැනිද? සීනි පැනිද කිතුල් පැනිද?

  • @ranganamadhushani8815
    @ranganamadhushani8815 ปีที่แล้ว

    Hadapu gaman nam melek ekata tiyenawa. Eth tikak wela yaddi gal wage haiya wenne ai

  • @niroshashamali4896
    @niroshashamali4896 3 ปีที่แล้ว +1

    අක්කී........ පැනි..මොනා panida ganna ona..ekath kiyala dennako

    • @MRkitchenlk
      @MRkitchenlk  3 ปีที่แล้ว +1

      හැදි කැවුම් වලට
      කිතුල් පැණි හරි පොල් පැණි හරි ගන්න පුළුවන්

    • @ashoklanka5798
      @ashoklanka5798 3 ปีที่แล้ว

      Rat idi pani hodd.

    • @niroshashamali4896
      @niroshashamali4896 3 ปีที่แล้ว

      @@MRkitchenlk හ්ම්ම්ම් hari thanks akkiyo

  • @jasinthajasi7562
    @jasinthajasi7562 2 ปีที่แล้ว

    Kilo 1/2 kata sugar &watura kocharak danda onida

  • @malanirathnayaka5442
    @malanirathnayaka5442 3 ปีที่แล้ว

    Thankiu halpiti kg 1 gaththoth panpitith kg1 danna onada

  • @sandamalisamaraweera356
    @sandamalisamaraweera356 3 ปีที่แล้ว

    Math haduwaaa oya kiypu widiytama..lassanata kaum tika awa..godaak isthuthi

  • @mgyasomenike4291
    @mgyasomenike4291 3 ปีที่แล้ว

    හාල් කිලෝ 1 කින් කැවුම් හදන්න පාන් පිටි කොපමන ගන්න ඔනෙද්ස්

  • @sanoiasanoja2215
    @sanoiasanoja2215 2 ปีที่แล้ว

    වතුර වෙනුවට පොල් කිරි දාන්න බැරිද මිස්

  • @autoplant7324
    @autoplant7324 2 ปีที่แล้ว

    Kade kirala gnna thiyn halpiti walin puluwn neda

  • @pererairesha6772
    @pererairesha6772 3 ปีที่แล้ว +1

    Mama japan inne sudu kakulu nathuwa japan hal eken hadanna barida

  • @AllRecipeFood
    @AllRecipeFood 3 ปีที่แล้ว +6

    බොහොම ස්තුතියි මාවත් බලලා යන්ඩ එනවද. අලුත් කෑම අලුත් විදියට උයන්න පුරුදුවෙමු .ඇවිත් බලමු අලුත් කෑම.

  • @hhi8481
    @hhi8481 3 ปีที่แล้ว +1

    Ane akki api dn haduva akki. Hodata hariyatama ava thnkss. 😍

  • @chinthakaherath7856
    @chinthakaherath7856 ปีที่แล้ว

    වතුර වෙනුවට පොල්කිරි දාන්න බැරිද

  • @sisirakumara6747
    @sisirakumara6747 2 ปีที่แล้ว

    මම දැන් හැදුවා ස්තුතිය ඔබට

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 6 หลายเดือนก่อน

    ස්තුතියි දැනුවත් කලාට ❤👉💯.🇰🇷

  • @asmreatsrilanka
    @asmreatsrilanka 2 ปีที่แล้ว

    Pani unu karanna ona nadda

  • @thestory750
    @thestory750 2 ปีที่แล้ว

    පැනි රත් කරගන්නේ නැද්ද

  • @visakasirimanna9621
    @visakasirimanna9621 3 ปีที่แล้ว +2

    පැහැදිලිව කියලා දෙනවා .ස්තුති ඔබට .♥️♥️💐🌷♥️♥️♥️☺️🙏

  • @sandamalisamaraweera356
    @sandamalisamaraweera356 3 ปีที่แล้ว +1

    Mekata sini danne nadda

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 3 ปีที่แล้ว +8

    නියමයි නංගි👌😋පහසු විදියක්👍ස්තුතියි ,ඔයාට ❤️

    • @thilankalakshan6421
      @thilankalakshan6421 ปีที่แล้ว

      Pahasu thama ithim vadak na kate thiynn ba alla gedr akkane oka haduve💘🤣🤣🤣

  • @tharangawathage8973
    @tharangawathage8973 3 ปีที่แล้ว +1

    සීනි පැණි දාලා හදන්න පුලුවන්ද?

  • @shamalisewwandi4758
    @shamalisewwandi4758 3 ปีที่แล้ว +1

    Akke Konda kaum hadana vidiyath kiyala dennako . Me recipe eken puluwanda ?

  • @amilarukshantha8241
    @amilarukshantha8241 6 หลายเดือนก่อน

    උණු පැණි උණු වතුර ද දාන්නේ

  • @chandanijayawardane9249
    @chandanijayawardane9249 3 ปีที่แล้ว +1

    0yage kama mama hamadama balanawa thank you budu saranai

  • @wathsalapriyadarshani2494
    @wathsalapriyadarshani2494 3 ปีที่แล้ว

    Pani wenuwata seeni danna barida ehema seeni danawanam kochcharakda

  • @avlife5971
    @avlife5971 2 ปีที่แล้ว

    හකුරු දාන්න පුලුවන්ද

  • @savithriseneviratne9829
    @savithriseneviratne9829 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි. හරිම රසයි. මම හැදුවා.

  • @preethiperera9261
    @preethiperera9261 3 ปีที่แล้ว

    Man baluwa dan payakata kalin Mr kitchen hadi kawum dala nadda kiyala.sthuthi

  • @anojawijayaratne1018
    @anojawijayaratne1018 3 ปีที่แล้ว +1

    Mona panida danne? Ploda, kithul panida?

  • @anugayani268
    @anugayani268 ปีที่แล้ว

    පැණි මොකක්ද ගන්න ඕනෙ පොල් පැණිද? කිතුල් පැණිද ?

  • @shashikalabatagoda7293
    @shashikalabatagoda7293 3 ปีที่แล้ว +2

    Thank you mn ada haduwa hodata awa.