හැඳි කැවුම් ලේසියෙන්ම රසට හදමු| Handi kavum recipe 💓M.r kitchen💓

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025

ความคิดเห็น • 351

  • @nirmaladassanayake9075
    @nirmaladassanayake9075 9 หลายเดือนก่อน +3

    මම හැදුවා ,හරිම රසයි,බොහොම ස්තුතියි හොඳට පැහැදිලි කලාට

  • @mangalapushpakumara5416
    @mangalapushpakumara5416 หลายเดือนก่อน +1

    ඔ⁣යාගේ වීඩියෝ හරි පැහැදිලිව කියලා දෙනවා ගොඩාක් ස්තුතියි? අපි පිටරටක හිටියත් ගෙදර අය හදලා දෙන විදිහටම හදාගන්න උදව්වක් කරා❤❤❤

  • @MadumathiHerath
    @MadumathiHerath ปีที่แล้ว +1

    මම ඔයාගේ කියලා දුන් විදිහට කැවුම් හැදුවා හොද ට ආවා රසයි Thank you so much

  • @sulochanagithanjali35
    @sulochanagithanjali35 2 ปีที่แล้ว +11

    මේ පාර අවුරුද්දට මමත් හැදුවා හරිම ලේසියි හොදට රසයි ගොඩාක් ස්තුතිය අක්කේ 👍👍❤️

    • @randimapiumi3063
      @randimapiumi3063 ปีที่แล้ว

      Kal wadi nadda dan hadala ..han gathiyak wenne nadda..

  • @nadusmarthouse7123
    @nadusmarthouse7123 3 ปีที่แล้ว +7

    මාත් අද පළවෙනි වතාවට හැදුවා ගොඩක් ලේසියි ගොඩක් ස්තූතියි අක්කි

  • @k.m.k.kothalawala1698
    @k.m.k.kothalawala1698 3 ปีที่แล้ว +28

    ස්තුතියි ගොඩක් අනේ..
    ඔයා නම් පුදුම නිහතමානී ගතිගුන තියෙන, කෙනෙක් dr....🌹
    අනිවාර්යයෙන්ම හදනව..කිසිම බයක් නැතුව විශ්වාශයෙන් ඔයාගෙ ක්‍රම අත්හදා බලන්න පුලුවන් 🌹🌹🌹

  • @kumuduniklpani8720
    @kumuduniklpani8720 3 ปีที่แล้ว +6

    මාත් හදලා බැලුවා හරිම රසයි ඔයාට ගොඩක් thanks

  • @asankadinusha
    @asankadinusha ปีที่แล้ว

    මමත් හැදුවා.thanks oyata මෙහෙම කියලා දෙනවට.

  • @somahhsomalata
    @somahhsomalata 2 ปีที่แล้ว +1

    මටත් හිතුනා අක්කේ හැදි කැවුම් හදන්න අක්කේ ඔයාට ගොඩක් ස්තූතියි

  • @ruwiniwathsala-ug7ut
    @ruwiniwathsala-ug7ut ปีที่แล้ว +7

    ඇත්තෙන්ම නියමයි ..මාත් හැදුවා ..MR kitchen රෙසිපීස් නියමයි ❤️

  • @pushpakumarasadusadumahasa4072
    @pushpakumarasadusadumahasa4072 2 ปีที่แล้ว +1

    Akke math ada kaum haduwa. Hariyatama hari niyameta awa. Sthuthi akke. Oyage katauthu hamadema sarthaka wewa. Akke theruwan saranai.😊🌷🌹🌸🌼🌻🌺😊

  • @darshanikarunarathne1503
    @darshanikarunarathne1503 3 ปีที่แล้ว +2

    Thank you very much. math heduwa. hariyatama harima rasata aawa.

  • @sitharaedirisinghe6768
    @sitharaedirisinghe6768 ปีที่แล้ว

    THANK You ... මම හැදුවෙ පළවෙනි වතාවට ... හරිම රසයි 😊

  • @dulanjalavitharana3632
    @dulanjalavitharana3632 ปีที่แล้ว +1

    Oyata godak thanks..apata hariyatama hadanna widiya kiyala denwata

  • @thathsarananayakkara4545
    @thathsarananayakkara4545 9 หลายเดือนก่อน

    මාත් හදුවා ,හරිම රසයි,හරිම සරලයි පහසුයි ,බොහොම ස්තූති ඔබට😋

  • @hemamalijanaki3531
    @hemamalijanaki3531 2 ปีที่แล้ว +4

    ඔයානම් හරිම පැහැදිලිව කියලා දෙනවා. කැවුම් එක ගොඩක් ලස්සනයි. ඒ වගේම රසත් ඇති.😋 මමත් හදලා බලනවා. Thank you very much... 💕👍😊

  • @menmauzumaki4218
    @menmauzumaki4218 2 ปีที่แล้ว

    හැදි කැවුම් හැදුවා හරිම රසයි ලේසියි Thanks.

  • @thgjayarathna2396
    @thgjayarathna2396 ปีที่แล้ว

    ඔන්න මම ඔබ තුමිය කියාදුන්න ආකාරයට හැදි කැවුම් හැදුවා හොඳ පදමට ආවා රසත් උපරිමයි හැමෝම සතුටින් කෑවා ස්තූතියි ඔබට සහ සැමට සුභ අනාගතයක් තෙරුවන් සරණයි ,

  • @kusharikadayaratne197
    @kusharikadayaratne197 3 ปีที่แล้ว +4

    අැත්තටම ඉක්මනට හොඳට හැදුවා,thanks

  • @niroshashamali4896
    @niroshashamali4896 3 ปีที่แล้ว +8

    කන්න හිතෙනවා 😌😌😌

  • @dilrushkumari4060
    @dilrushkumari4060 2 ปีที่แล้ว

    හ⁣රිම පැහැදිලිව කලය නාස්ති නොකර. ඉතාමත් හොදට පැදිව කියලා දෙනවා තෙරැවන් සරණයි

  • @sinharasilva2323
    @sinharasilva2323 9 หลายเดือนก่อน

    I also made like this recepie . Super recepie. Good luck ❤❤❤

  • @banduwathiewijesuriya5649
    @banduwathiewijesuriya5649 3 ปีที่แล้ว +1

    ඇත්තටම ඔයා කියල දෙන දේ හරිම පැහැදිලියි .ඔයාට ගොඩාක් ස්තූතියි

  • @megagleen2547
    @megagleen2547 3 ปีที่แล้ว +6

    ඔන්න යාලුවා මමත් ආවා හොදේ. නියමයි. 👍👍🤩👏👏👏👏🤩🤩🤩👏👏👍👍👍🍎🍎🍎🍎🍎

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 9 หลายเดือนก่อน

    ස්තුතියි දැනුවත් කලාට ❤👉💯.🇰🇷

  • @sakuni1406
    @sakuni1406 3 ปีที่แล้ว +3

    ෂා.. හරිම ලේසි ක්‍රමයක් .. ගොඩක් ස්තූතියි ඔයාට ..

  • @lawangaweerakkody5482
    @lawangaweerakkody5482 5 หลายเดือนก่อน

    Man ada 1st time haduwa. Niyamata awa. Rasa, penuma dekama hondatama awa. Thank u so much. ❤

  • @piyumiwikramaseraka1835
    @piyumiwikramaseraka1835 2 ปีที่แล้ว

    ඉතාම හොද පැහැදිලි කිරීමක්.මමත් හැදුවා.හොදට සහ රසට ආවා. ඔබට පින්

  • @hhi8481
    @hhi8481 3 ปีที่แล้ว +1

    Ane akki api dn haduva akki. Hodata hariyatama ava thnkss. 😍

  • @savithriseneviratne9829
    @savithriseneviratne9829 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි. හරිම රසයි. මම හැදුවා.

  • @tharakapuspakumara9978
    @tharakapuspakumara9978 3 ปีที่แล้ว +4

    මගෙ ආසම කෑමක් 😋

  • @kadasuridunirathnayake3315
    @kadasuridunirathnayake3315 2 ปีที่แล้ว

    Thenks apiwa denuwath karata තෙරුවන් සරණයි

  • @sanjana3582
    @sanjana3582 3 ปีที่แล้ว +2

    ඔයාට ගොඩක් thanks

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 3 ปีที่แล้ว +8

    නියමයි නංගි👌😋පහසු විදියක්👍ස්තුතියි ,ඔයාට ❤️

    • @thilankalakshan6421
      @thilankalakshan6421 ปีที่แล้ว

      Pahasu thama ithim vadak na kate thiynn ba alla gedr akkane oka haduve💘🤣🤣🤣

  • @mankobb128
    @mankobb128 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි දුව හදන විදිහ බලා ගෙන හිටියා හදා ගෙන කන්න හිතෙනවා හදන්න ඕන

  • @sisirakumara6747
    @sisirakumara6747 3 ปีที่แล้ว

    මම දැන් හැදුවා ස්තුතිය ඔබට

  • @ShahimaRanduna
    @ShahimaRanduna 8 หลายเดือนก่อน

    මරු

  • @dilkipremadasa4755
    @dilkipremadasa4755 3 ปีที่แล้ว

    Akkiyo man godak hodata oyage me recipe eka balagena me auruddata kevum heduwa.hari giya kevum serama tika.thanks akke oyata.....💖💖💖

  • @zeinamarkabawi6928
    @zeinamarkabawi6928 3 ปีที่แล้ว +8

    I"m Lebanees. Me i happy with your TH-cam channel. Now i known your country foods.becouse my girl always helps me.thanks for delicious foods you're shared. Good luck and God bless. 🤲🏿🙏😘

  • @visakasirimanna9621
    @visakasirimanna9621 3 ปีที่แล้ว +2

    පැහැදිලිව කියලා දෙනවා .ස්තුති ඔබට .♥️♥️💐🌷♥️♥️♥️☺️🙏

  • @sandamalisamaraweera356
    @sandamalisamaraweera356 3 ปีที่แล้ว

    Math haduwaaa oya kiypu widiytama..lassanata kaum tika awa..godaak isthuthi

  • @samanthikarathnayaka.-qg7dn
    @samanthikarathnayaka.-qg7dn 11 หลายเดือนก่อน

    Jiwithe palaweni wathawata haduwe kaum ekath oyage video ekak balagena hariyatama haduwa rasama rasata thibuna.

  • @අයියාමලයා
    @අයියාමලයා 2 ปีที่แล้ว

    හදලා බැලුවා සුපිරි

  • @shashikalabatagoda7293
    @shashikalabatagoda7293 3 ปีที่แล้ว +2

    Thank you mn ada haduwa hodata awa.

  • @malaniswarnalatha9784
    @malaniswarnalatha9784 6 หลายเดือนก่อน

    Thank you duwa .

  • @GalaxyJ-ns6le
    @GalaxyJ-ns6le 3 ปีที่แล้ว +1

    Thank.you..budusaranai

  • @anushkakarunarathne1165
    @anushkakarunarathne1165 3 ปีที่แล้ว

    1st time kawum haduwa,me recipe ekata.. niyametama haduna..superb👍 thank you 😊

  • @charushigunarathna9079
    @charushigunarathna9079 2 ปีที่แล้ว +6

    වතුර වෙනුවට පොල් කිරි දාන්න හොදද ඓහෙම දැන්මාම මොකද වෙන්නෙ කියන්නකො

  • @mihiritharaka9205
    @mihiritharaka9205 3 ปีที่แล้ว +1

    Maru ane anivarenma hadanava. 😙

  • @chandanijayawardane9249
    @chandanijayawardane9249 3 ปีที่แล้ว +1

    0yage kama mama hamadama balanawa thank you budu saranai

  • @hiruni9978
    @hiruni9978 3 ปีที่แล้ว

    Hi akki mama th haduwa ane haima rahai.oyata suba aluth awruddak wewa akki.😃😃💋💋👏👏👏👏👟🎀

  • @matharasanjeewa325
    @matharasanjeewa325 3 ปีที่แล้ว

    good luck 😀😀😀😀😀😀😀😀😀

  • @eessa1727
    @eessa1727 3 ปีที่แล้ว +1

    මට හිතුනා තව ටිකක් පැණි ආවනම් හොඳයි කියලා recipe එකට. රසට හැදුනා. Thank you.❤❤

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 3 ปีที่แล้ว +2

    Niyamai Adama hadanawa👌👌👌

  • @ajibrofb
    @ajibrofb 3 ปีที่แล้ว +7

    අම්මෝ දැන්ම කැවුම් හදලා නේ 💜️

  • @SampathUdayakumara-uc8rv
    @SampathUdayakumara-uc8rv 9 หลายเดือนก่อน

    ❤❤❤❤ thanks

  • @nilusharehani4942
    @nilusharehani4942 3 ปีที่แล้ว +1

    Thanks 💕💕💕💕👌

  • @pavanisamarakoon7404
    @pavanisamarakoon7404 3 ปีที่แล้ว +2

    1st comment

  • @chandaniandprasadh4242
    @chandaniandprasadh4242 3 ปีที่แล้ว +3

    Oyata suba aluth auruddak wewa mr.kitchen

  • @nelkaperera1093
    @nelkaperera1093 3 ปีที่แล้ว

    Obtah_bohoma_huhii_👍👍👍😁😁😁😁😁

  • @Nawanjana196
    @Nawanjana196 3 ปีที่แล้ว +1

    Thank you soo much 💖💖😍😍👍👍👍👍

  • @vineethasilva5551
    @vineethasilva5551 3 ปีที่แล้ว +1

    Rathu kakulu walin hadanna puluwanda..... I like your recipes 👍 thanks

  • @pavanisamarakoon7404
    @pavanisamarakoon7404 3 ปีที่แล้ว +1

    1st like

  • @kumuduaponsu5511
    @kumuduaponsu5511 3 ปีที่แล้ว

    Oya kiyala dena katath therenawa.thank you.jaya wewa.

  • @kushaniuththara9678
    @kushaniuththara9678 3 ปีที่แล้ว +1

    Super akki.. mn haduwa.

  • @aashadissanayake7983
    @aashadissanayake7983 3 ปีที่แล้ว +1

    රට ඉන්න අපිට ඔයාගෙ වීඩියෝ ගොඩක් වටිනවා.බොහොම ස්තුති ඔයාට 😘😘😘😘😘

  • @AllRecipeFood
    @AllRecipeFood 3 ปีที่แล้ว +6

    බොහොම ස්තුතියි මාවත් බලලා යන්ඩ එනවද. අලුත් කෑම අලුත් විදියට උයන්න පුරුදුවෙමු .ඇවිත් බලමු අලුත් කෑම.

  • @chamindahettiarachchi5523
    @chamindahettiarachchi5523 3 ปีที่แล้ว +1

    thank you so much👍👍👍

  • @thusithagammudali7373
    @thusithagammudali7373 ปีที่แล้ว

    Expressed Nicely. And. Simply.

  • @dilhanilokuge4854
    @dilhanilokuge4854 3 ปีที่แล้ว +1

    Harima lesi auruddate hadenawa...😁😁

  • @harshanipradeepika55
    @harshanipradeepika55 3 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි 💗
    👌

  • @tulshikamorin5655
    @tulshikamorin5655 3 ปีที่แล้ว

    Dakkath asa hithenawa.💖💖💖

  • @sumithrasathsarani1166
    @sumithrasathsarani1166 3 ปีที่แล้ว +2

    Tharuka. Akke karivila bedala sathiyak 2k thiya ganna widihak kiyala denna plz.

  • @suneraprabasha4793
    @suneraprabasha4793 2 ปีที่แล้ว

    Harima rasay

  • @piyasenapatti
    @piyasenapatti ปีที่แล้ว

    Thanks very much

  • @tharakaperera9385
    @tharakaperera9385 3 ปีที่แล้ว +1

    Wow akki

  • @kamalkumara5178
    @kamalkumara5178 3 ปีที่แล้ว +2

    ඔයා නම් කියලා දෙනවා හරිම ලේසියි මං ඔයාගේ වීඩියෝ හැමදාම බලනවා 👍👍👍👍

    • @tjSurvivelgaming
      @tjSurvivelgaming ปีที่แล้ว

      වතුර වෙනුවට පොල් කිරි දාන්න බැරිද

  • @pavanisamarakoon7404
    @pavanisamarakoon7404 3 ปีที่แล้ว +1

    1st view

  • @thanushikamadhusith6071
    @thanushikamadhusith6071 ปีที่แล้ว

    Super❤️‍🔥

  • @fizafaza786
    @fizafaza786 ปีที่แล้ว

    Thank you my favourite 😋❤

  • @___Among_Us_Art___
    @___Among_Us_Art___ 3 ปีที่แล้ว +4

    කඩෙන් ගන්න පැකට් හාල් පිටි වලින් හදන්න පුළුවන්ද ?

  • @metildathamara1143
    @metildathamara1143 3 ปีที่แล้ว +2

    Thankyou udau kalata😄😄

  • @malaniathauda9249
    @malaniathauda9249 2 ปีที่แล้ว

    Thanks duwrr ❤❤❤👍

  • @dinalihansi5695
    @dinalihansi5695 3 ปีที่แล้ว

    Thanks akki math haduwa auruddata. Rasama rasai lassanata hadaganna puluwan una❤️

  • @nilmininilmini4251
    @nilmininilmini4251 ปีที่แล้ว

    ගොඩක් ස්තුති

  • @pawaniudeshika6051
    @pawaniudeshika6051 3 ปีที่แล้ว +8

    ඔන්න කොකිස් එහෙමත් ඕනි අක්කෙ හොදේ...

  • @dandeniya7166
    @dandeniya7166 2 ปีที่แล้ว

    Thank you akka.❤️🌸

  • @nandawathi1472
    @nandawathi1472 3 ปีที่แล้ว +1

    niyamai duwa

  • @sandamalinisansala1940
    @sandamalinisansala1940 3 ปีที่แล้ว

    ගොඩක් පැහැදිලි අක්කි.ඔයාගේ videos හැමදාම බලනවා.සුභ පතනවා අක්කි.😀😀😀💐💐💐

  • @inuran5775
    @inuran5775 3 ปีที่แล้ว +1

    Thank u so much❤ මේ කැවුම් කොච්චර දවසක් තියාගන්න පුලුවන්ද?

  • @dineshachathurangi5475
    @dineshachathurangi5475 3 ปีที่แล้ว +1

    Leasiwidiya ta kiyala dunnata thank you

  • @samanthialahakoon6005
    @samanthialahakoon6005 3 ปีที่แล้ว

    Mat heduwa dear...🙏

  • @LiyanageMahinda-g1o
    @LiyanageMahinda-g1o 4 หลายเดือนก่อน +1

    පැනිම ඕනද?

  • @ajithmunasinghe9397
    @ajithmunasinghe9397 2 ปีที่แล้ว +7

    අක්කේ හාල් පිටි 1kg එකකට පාන් පිටි කොච්චර ක් ගන්න ඕනද,සිනි ගණ්න ඕන ගණනත් කියන්න හොදේ.plz.

  • @AnuraSusil-d7g
    @AnuraSusil-d7g ปีที่แล้ว

    1 kg withara pitiwalata komada pol kiri dalath hadanna puluwanda

  • @jwdmwijerathne7832
    @jwdmwijerathne7832 ปีที่แล้ว

    බොහෝම ස්තුති ❤🙏

  • @laksirijanaka7287
    @laksirijanaka7287 3 ปีที่แล้ว +2

    කැවුම් පැත්තක දාල voice එක අහන්න ආවේ මම් විතරද ඔයාගේ 😁😳

  • @anomaserasinghe8524
    @anomaserasinghe8524 3 ปีที่แล้ว

    Thank you duwa 🍄🌷🍄🥰

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියී පිළිවෙළට කියාදුන්නට

  • @sitharaanuruddika4529
    @sitharaanuruddika4529 3 ปีที่แล้ว +1

    Oyage kame hadanewa kohoma unath balan inne asai good job