හැඳි කැවුම් නියම රසට, මෙළෙකට හදමු|Delicious Oil Cake Recipe (Eng Sub)|Sri Lankan Food|Sweets|Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ค. 2023
  • *අවශ්‍ය ද්‍රව්‍ය /Ingredients
    පාන්පිටි /Wheat Flour - 100g
    තෙත හාල්පිටි /Wet Rice Flour - 100g
    සීනි/Sugar - 125g
    සූදුරු /Cumin Seeds - 1/2tsp
    මහදුරු /Fennel Seeds - 1/2tsp
    පොල්තෙල් /Coconut Oil
    ලුනු/Salt
    රසම රස හැඳි කැවුම්, පාන්පිටි නැතිව, හාල්පිටි වලින් හදමු! • රස හැඳි කැවුම් හරිම වි...
    Welcome to our cooking channel, Tharuz Cafe and get to know quick recipes of delicious food along with traditional cuisine!
    Today we will be making a delicious authentic sweet 'oil cake'!
    Easy yet mouth watering!
    Let us know your oil cake experiences in the comments below! :D
    And, don't forget to subscribe! ^_^
    Follow us on Facebook: www.facebook.comTharuzCafe/
    Follow us on TikTok: www.tiktok.com/@tharuz_cafe?_...
    #easyrecipes #srilankanfood #easyfoodrecipes #easymicrowavefood #easysnacksrecipe #srilankansweets #easyrecipes #villagefoodrecipes #tharuzcafe #breakfastrecipe #riceflourrecipe #dinnerrecipe #cooking #traditionalfood #sweets #newyearrecipes #riceflourrecipe #oilcakes #kavum #හැඳිකැවුම් #handikevum #hadikevum #handikawum #handikewum #hedikevum #hadikavum #handikavum

ความคิดเห็น • 105

  • @LuSa-sw1tb
    @LuSa-sw1tb 6 หลายเดือนก่อน +5

    හරි. ආසයි. ලංකාවට. ඇවිත්. තමයි. හදන්න. වේන්නේ. හොදට. පැහැදිලි. කියාදෙන්න ගෝඩාක්. ඉස්තැතී

    • @tharuzcafe
      @tharuzcafe  6 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි! 🧡😊

  • @niranjalajayasinghe1289
    @niranjalajayasinghe1289 ปีที่แล้ว +2

    Hari lassanai Thanks kiyala dunnata.

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      බොහොම ස්තුතියි! ❤️😊

  • @padmakanthiasurappulige5333
    @padmakanthiasurappulige5333 ปีที่แล้ว +2

    Asama kamak hadala blannam thnkyou 💐💐💐

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      අනිවාර්යයෙන් හදලා බලන්න, හරිම රසයි! 😊❤️

  • @kithminikumari6163
    @kithminikumari6163 ปีที่แล้ว +2

    Aneeee mn harima asai mewa kanna.....godak pahadiliwa kiyala dunna....godak sthuthi.....math hadala balannamko.....❤❤❤❤❤❤❤❤❤❤

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      Hello Kithmini! හරිම රසට එනවා මේ විදිහට හැදුවම, අනිවාර්යයෙන් හදලා බලන්න! ❤️😊

  • @user-mu8ub9dq8v
    @user-mu8ub9dq8v 10 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි ඔයාට

    • @tharuzcafe
      @tharuzcafe  10 หลายเดือนก่อน

      You are most welcome! 😊❤️

  • @user-ri5cs6uy4r
    @user-ri5cs6uy4r 2 หลายเดือนก่อน +1

    Thank you ♥️

    • @tharuzcafe
      @tharuzcafe  2 หลายเดือนก่อน

      😊🧡

  • @priyanipriya4745
    @priyanipriya4745 ปีที่แล้ว +1

    thanks 🎉😊

  • @nayananandani5353
    @nayananandani5353 ปีที่แล้ว +1

    Thank you 💕🌹

  • @tariqali5213
    @tariqali5213 5 หลายเดือนก่อน +1

    Nice colour dear....beatiful, and simple explanation ❤

    • @tharuzcafe
      @tharuzcafe  5 หลายเดือนก่อน

      Thank you so much! 🧡😊

  • @bandula256
    @bandula256 6 หลายเดือนก่อน +2

    ඒක දැක්කම මටත් ආසා හිතුණා අදම හදනවා. ස්තුතියි 🌷❤️

    • @tharuzcafe
      @tharuzcafe  6 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි! ❤️😊

  • @irfanashraf1638
    @irfanashraf1638 11 หลายเดือนก่อน +1

    Very nice I will try thank you from Pakistan ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @tharuzcafe
      @tharuzcafe  11 หลายเดือนก่อน

      Hello there! Hopefully the subtitles are clear enough! 😁 Much love! ❤️😊❤️

  • @jwpiyasena2973
    @jwpiyasena2973 6 หลายเดือนก่อน +1

    Thanks !!!!❤❤❤❤😊😊😊😊❤❤❤❤

    • @tharuzcafe
      @tharuzcafe  6 หลายเดือนก่อน

      🧡😊

  • @jwdmwijerathne7832
    @jwdmwijerathne7832 11 หลายเดือนก่อน +4

    ලස්සනයි ඒ වගේම රසටත් ඇති ❤ බොහෝම ස්තුති 🙏

    • @tharuzcafe
      @tharuzcafe  11 หลายเดือนก่อน +1

      ඔව්, හරිම රසයි. හදලා බලන්න ❤️😊

  • @reetareeta1569
    @reetareeta1569 ปีที่แล้ว +2

    👍

  • @user-tj7lg6xq1y
    @user-tj7lg6xq1y 9 หลายเดือนก่อน +2

    Ada hondata heduwa❤❤❤❤

    • @tharuzcafe
      @tharuzcafe  9 หลายเดือนก่อน

      නියමයිනෙ රමණි පුංචි! ❤️😊

  • @janathkumara9660
    @janathkumara9660 4 วันที่ผ่านมา +1

    😊 ස්තුතිය

    • @tharuzcafe
      @tharuzcafe  4 วันที่ผ่านมา

      ♥️😊

  • @user-pr9ht1vl2r
    @user-pr9ht1vl2r 10 หลายเดือนก่อน +3

    හරිම රසවි අපිකැවුමි කෑවා

    • @tharuzcafe
      @tharuzcafe  10 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි අත්දැකීම බෙදාගත්තාට! 😊🧡

  • @thamaraweerasekara7742
    @thamaraweerasekara7742 11 หลายเดือนก่อน +2

    ❤❤❤❤

    • @tharuzcafe
      @tharuzcafe  11 หลายเดือนก่อน

      ❤️😊

  • @siriyakanthi5520
    @siriyakanthi5520 10 หลายเดือนก่อน +2

    ස්තූතියි බුදු සරණයි

    • @tharuzcafe
      @tharuzcafe  10 หลายเดือนก่อน

      බුදුසරණයි! ❤️😊

  • @dsvlog6100
    @dsvlog6100 ปีที่แล้ว +1

  • @janatj3030
    @janatj3030 10 หลายเดือนก่อน +2

    👌👌👌❤️

    • @tharuzcafe
      @tharuzcafe  10 หลายเดือนก่อน

      🧡😊

    • @tharuzcafe
      @tharuzcafe  10 หลายเดือนก่อน

      😊🧡

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 ปีที่แล้ว +1

    Harim lassanai thanks

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      බොහොම ස්තූතියි! 😊❤️

  • @user-pc1mx2og8e
    @user-pc1mx2og8e ปีที่แล้ว +1

    ගොඩක් ස්තුති .

  • @laralitalaralita7169
    @laralitalaralita7169 10 หลายเดือนก่อน +1

    ගෝඩක්ස්තුතියි😍👍👌

    • @tharuzcafe
      @tharuzcafe  10 หลายเดือนก่อน

      ❤️😊

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 ปีที่แล้ว +2

    👌👌👌👌😊😊😊😊😊😊😊😊

  • @dammikamalani9281
    @dammikamalani9281 ปีที่แล้ว +2

    Teruwan saranay

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      තෙරුවන් සරණයි! 😊❤️

  • @rosearachchige1852
    @rosearachchige1852 ปีที่แล้ว +1

    ස්තුතියි ❤

  • @nelkaperera1093
    @nelkaperera1093 ปีที่แล้ว +2

    👌👌👌👍👍👍👍♥️♥️♥️✋

  • @sumanawathielekamlage8378
    @sumanawathielekamlage8378 ปีที่แล้ว +1

    Excellent

  • @nandawathiwalisingha
    @nandawathiwalisingha 10 หลายเดือนก่อน +1

    I going to make.l will tell u🎉🎉🎉🎉🎉

    • @tharuzcafe
      @tharuzcafe  10 หลายเดือนก่อน

      Sure! Hope it goes well! 😊🧡

  • @sriyani2865
    @sriyani2865 ปีที่แล้ว +2

    Viyali halpiti walin barida

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      පුලුවන්, ඒත් රසයෙ අඩුවක් වෙනවා 😊

  • @kanthiattanayake2927
    @kanthiattanayake2927 8 หลายเดือนก่อน +1

    Luthuli pani yodaagatha now hakida

    • @tharuzcafe
      @tharuzcafe  8 หลายเดือนก่อน

      කිතුල් පැණි ගන්නවා නම් ගොඩාක් රසට හදාගන්න පුලුවන්! 😊

  • @slmusicaction703
    @slmusicaction703 11 หลายเดือนก่อน +1

    Dakka gaman kanna hithenawa.

    • @tharuzcafe
      @tharuzcafe  11 หลายเดือนก่อน

      😊❤️

  • @punyamendis4901
    @punyamendis4901 ปีที่แล้ว +1

    Can’t we add coconut milk ❤

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      Maybe you wanna add coconut milk to make these soft. But since we add wheat flour, & keep the batter to rest for 3h, not necessary to add coconut milk to get them soft. Give it a try, no need to add coconut milk at all 😊❤️

  • @sinhaya301
    @sinhaya301 ปีที่แล้ว

    Kade Hal piti hariyanedha miss

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      තෙත හාල්පිටි ගත්තානම් තමයි ගොඩක් රසට, මෙලෙකට එන්නෙ. ඒවා මෝලෙන් වුනත් ගන්න පුලුවන්. කඩේ හාල්පිටි වලින් කැවුම් හදාගන්න නම් පුලුවන් ,ඒත් රසයේ සහ මෙලෙක් ගතියේ අඩුවක් වෙනවා 😊

  • @indranipathirana1197
    @indranipathirana1197 ปีที่แล้ว +1

    ane lassanta kawm haduwa. asi balance inna hari shook. ane duwa kiriya mama asma athurupaserk duwala haduwada haduwe nathinam hadna hati puluwannam kiya denna duwa.👍

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      අපි කිරියා (කිරි කෑලි/කිරි දොදොල්), හදන වීඩියෝ එකක් කරල තියෙනවා aunty. පහළ ලින්ක් එකෙන් ගියාම ඒක බලන්න පුලුවන් ❤️😊
      th-cam.com/video/d2QPCZdN2tM/w-d-xo.html

    • @indranipathirana1197
      @indranipathirana1197 ปีที่แล้ว +1

      @@tharuzcafe ok...mama balannam sthuthi duwa 🙏🙏

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      No worries aunty! 😊❤️

    • @chamindulakshan309
      @chamindulakshan309 ปีที่แล้ว

      ​@@tharuzcafeoopooppppoooooopooopo99ooo9op99oooooooooo999o9poooopooppppoopppopppppo0opppppppppppppppppppppppppppppppppppppppp00a
      😊

  • @senakitchen5560
    @senakitchen5560 ปีที่แล้ว +2

    Like 😢😢😢

  • @MilindaLakmal-se5zr
    @MilindaLakmal-se5zr 7 หลายเดือนก่อน +1

    Akke kauma hai wenne ai

    • @tharuzcafe
      @tharuzcafe  7 หลายเดือนก่อน

      හොඳට මිශ්‍ර කරලා නියම වෙලාව පිපෙන්න තියන්න ඕනි. එතකොට හයි වෙන්නෙ නෑ 😊

  • @AnulaKumari-iq9ph
    @AnulaKumari-iq9ph 3 หลายเดือนก่อน +1

    වතුර වෙනුවට පොල් කිරි දාලා හැදුවාම තවත් රසයි

    • @tharuzcafe
      @tharuzcafe  3 หลายเดือนก่อน

      🧡😊

  • @kushising4851
    @kushising4851 ปีที่แล้ว +1

    Pani danavanam kochchara danne onede?

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      අපි පිටි ගත්‍ත ප්‍රමාණයට පැණි 125ml වගේ ගත්තානම් හරි 😊

  • @thusharidharmapala7161
    @thusharidharmapala7161 7 หลายเดือนก่อน +1

    නංගී කිතුල් පැණි වලින් හදනවා නම් කොහොමද කරන්නේ

    • @tharuzcafe
      @tharuzcafe  7 หลายเดือนก่อน

      අපි ගත්ත පිටි ප්‍රමාණයට කිතුල් පැණි කෝප්ප 1/2 (125ml) ගත්තා නම් හරි 😊

  • @vijayarathnamenike3714
    @vijayarathnamenike3714 11 หลายเดือนก่อน

    Oct k no

  • @user-lt1yn2sr7j
    @user-lt1yn2sr7j 10 หลายเดือนก่อน +1

    Hi❤😂😢😮

    • @tharuzcafe
      @tharuzcafe  10 หลายเดือนก่อน

      ❤️😊

  • @imshwickz5205
    @imshwickz5205 ปีที่แล้ว +1

    තෙත හාල් පිටි 1kg කට අවශ්‍ය ප්‍රමාණයන් කොහොමද වෙන්නෙ ?
    ස්තූතියි !

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว +2

      තෙත හාල්පිටි 1kg, පාන්පිටි 1kg, සීනි 1kg 250g, සූදුරු මේස හැඳි 2, මහදුරු මේස හැඳි 2 වගේ ගත්තානම් හරි 😊

    • @imshwickz5205
      @imshwickz5205 ปีที่แล้ว +1

      ​@@tharuzcafeගොඩාක් ස්තූතියි ! 🙏

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว +1

      😊❤️

    • @d.p.kalansooriya1042
      @d.p.kalansooriya1042 5 หลายเดือนก่อน

      Kaum 300 wage pramana kohomada

  • @disanayakahithesh8158
    @disanayakahithesh8158 10 หลายเดือนก่อน +1

    මිස් මට කියන්න හාල්1 හමාරට පාන්පිටි සහ සීනි කොච්චර ඕනෙද

    • @tharuzcafe
      @tharuzcafe  10 หลายเดือนก่อน

      හාල්පිටි 1kg 500g ට, පාන්පිටි 1kg 500g, සීනි 1kg 875g වගේ ගත්තානම් ඇති 😊

  • @user-eg1bk9gh9y
    @user-eg1bk9gh9y 4 หลายเดือนก่อน +1

    පිපෙන්න මොනවත් දාන්න ඕන නැද්ද

    • @tharuzcafe
      @tharuzcafe  4 หลายเดือนก่อน

      විශේෂයෙන් මොනවත් දාන්න ඕනි නැහැ, අපි හදන විදිහට හදලා බලන්න 😊

  • @geethanjalisirimanna3497
    @geethanjalisirimanna3497 3 หลายเดือนก่อน +1

    ඇයි සීනි උනු කරන්නේ නැතුව දැම්මේ . අයියෝ .වැරදි රෙසිපි දාන්න එපා .නොදන්නා අය අමාරුවේ වැටෙනවා .

    • @tharuzcafe
      @tharuzcafe  3 หลายเดือนก่อน +2

      ඕ.කේ.

    • @TheArtwork-bynilukshi
      @TheArtwork-bynilukshi 3 หลายเดือนก่อน +1

      Ehemath hadanawa...eka lesi

    • @zakihaniffa3020
      @zakihaniffa3020 หลายเดือนก่อน +1

      හරියටව හදාගන්න විදිහ කියලා දෙන්න පුලුවන්ද

  • @user-ge6yq6uy2y
    @user-ge6yq6uy2y 4 หลายเดือนก่อน +1

    • @tharuzcafe
      @tharuzcafe  4 หลายเดือนก่อน

      🧡😊