සීනි වලින් හැඳි කැවුම් මෙලෙකට වරදින්නේ නැතුව අඩුම වියදමින් හරියට හදමු | sini handi kawum by nira S

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024

ความคิดเห็น • 80

  • @niraSrecipes
    @niraSrecipes  10 หลายเดือนก่อน +5

    1.වෙඩින් කේක් පරාදයි පොල් කේක් එක සුදු සීනි වලින් විතරක් මෙහෙම හදන්න | coconut cake | pan cake nira s
    th-cam.com/video/ysvkC9kuXGo/w-d-xo.html
    2.පොල් කේක් වලට වඩා රසට තේ වෙලාවට ලිපේ හදන සව් කේක් | sago cake without oven | sabudana cake no oven
    th-cam.com/video/oALYbwbagQg/w-d-xo.html

  • @ranifrando
    @ranifrando 5 หลายเดือนก่อน +1

    මම හැදුවා ඊයේ මෙි විදියට
    මාමා කාලා රසයි කිව්වා
    යාළුවත් රසයි කිව්වා දැන්
    පුළුවන් ලංකාවට ගියාම
    හදන්න 👍👍 Thank you ❤❤

    • @niraSrecipes
      @niraSrecipes  5 หลายเดือนก่อน +1

      කොච්චර දෙයක්ද බුදුසරණයි

  • @sandyaranasinghe3990
    @sandyaranasinghe3990 10 หลายเดือนก่อน +2

    වෙනදාට මන් සීනි ,හකුරු අමුවෙන් දාලා හදන්නේ .මෙහෙම හදන්න ඕනි .ඇතුළත රන්වන් පාටයි ඔයා හදන විදිය.ලස්සනයි .ස්තුතිය ඔබට

  • @niraSrecipes
    @niraSrecipes  10 หลายเดือนก่อน +3

    තේ වෙලාවට විනාඩි 8 න් ලිපේ හදන සුපිරි කේක් | cake in fry pan | lipe hadana cake | 10 minutes cake
    th-cam.com/video/kyYd-2uujt0/w-d-xo.html

  • @niraSrecipes
    @niraSrecipes  10 หลายเดือนก่อน +3

    ලෝකේ තියන ලේසිම රසම ලිපේ හදන චොකලට් කේක් එක | chocolate cake in fry pan | no oven! lipe hadana cake
    th-cam.com/video/O-NU4D1gv5M/w-d-xo.html

  • @SumuduKrishantha
    @SumuduKrishantha 10 หลายเดือนก่อน +4

    හොඳ පැහැදිලි කිරීමක් එක්කම රසවත් කෑමක්.. Looking excellent.. Good job chef 😊

    • @niraSrecipes
      @niraSrecipes  10 หลายเดือนก่อน

      Thanks dr chef

  • @nirupagamage2684
    @nirupagamage2684 10 หลายเดือนก่อน +2

    මරුනේ අක්කේ මේ දවස් වල සෑහෙන්න වටිනවා. Wow thanks akka

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 9 หลายเดือนก่อน +1

    ඇත්තටම හරිම පිළිවෙලට හැදුවා එ වගේම හරිම ලස්සනයි මම ඉන්නේ මැදපෙරදිග අනිවාර්යෙන්ම හදලා බලන්න ඕනේ බොහොම ස්තුතියි ❤⚘

    • @niraSrecipes
      @niraSrecipes  9 หลายเดือนก่อน

      ❤️❤️ මම ඉන්නෙත් මැදපෙරදිග. ඔයා කොයි රටේද

    • @kusumjayanthikm9689
      @kusumjayanthikm9689 9 หลายเดือนก่อน

      මම ඉන්නේ කුවෙටි එකේ තෙරුවන් සරණයි ❤⚘🇰🇼

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 10 หลายเดือนก่อน +2

    Easy recipe thank you so much darling ❤️ I can't make oil cake I try this recipe.

  • @kusumsamaradiwakara7272
    @kusumsamaradiwakara7272 10 หลายเดือนก่อน +1

    Nangiyo misranayata pol tikak bandr karala ekathukaran na mara rasai budusaranai parissamata inna ❤️

  • @Sonalworld-u2r
    @Sonalworld-u2r 9 หลายเดือนก่อน +1

    අපි රසකර කර කෙව හරිම රසයි මිස්ට බොහොම ස්තුතියි ❤ ඒ අප්පා හරිම රසයි ඔය වීඩියෝ දිගතම දන්න good luck අපේ sup එක හෙමදාම තියනවා good luck ❤😊😅

    • @niraSrecipes
      @niraSrecipes  9 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි.

  • @upulsenarathna7995
    @upulsenarathna7995 10 หลายเดือนก่อน +1

    මං හැදුවා හරිම රසයි හොදට මෙලෙකට ආවා

  • @princycyprus2239
    @princycyprus2239 10 หลายเดือนก่อน +1

    ඔන්න මමත් හදනවා රස බලන්න තැන්ක්ස් නංගි ❤❤❤❤❤❤❤❤

  • @kumudugunarathna5866
    @kumudugunarathna5866 10 หลายเดือนก่อน +1

    ඉක්මනට හොදේ 1 වෙනිදට ලගයිනේ ඒකයි ❤❤❤හැදි
    කැව්ම් වගේ මෙලෙකට හදන
    රෙසපි එකක් ගේන්න😮😮😮😮 මම ඔයාගේ රෙසපි එනකම් මග බලන් ඉන්නේ ඒවා
    හදන්න හරිම පහසුයි
    ❤❤ආදරෙයි හොදේ❤❤❤

    • @niraSrecipes
      @niraSrecipes  10 หลายเดือนก่อน

      මොනාද ඔයාට ඕනා. ❤️❤️❤️❤️❤️

    • @kumudugunarathna5866
      @kumudugunarathna5866 10 หลายเดือนก่อน +1

      කොණ්ඩ කැව්ම් එක ඉක්මණට දෙන්න
      මම බිරියානි මසාල එක හැදුව
      අම්මෝ ඒකේ සුවද ( මම ලග ඔයා කියපු සියළුම කුළුබඩු තිබුණා) ස්තූතියි ඔයාට😘😘😘😘

  • @manelvijay9741
    @manelvijay9741 10 หลายเดือนก่อน +2

    Godak stuti mat enne rata man hadala kiyannam ko oyata pin godak stuti nawatat

  • @nirupagamage2684
    @nirupagamage2684 10 หลายเดือนก่อน +7

    ඔයාගේ පොල් කේක් එක මම යාළුවෝ ඇවිත් තේ බොන්න හැදුවා මාර රසයි..එයාලත් ඔයාගේ වීඩියෝ එක ඉල්ලගන ගියා. හදලා කමෙන්ට් දාන්නම් කිව්වා.

    • @niraSrecipes
      @niraSrecipes  10 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි.

  • @SwarnalathaThennakoon-c7w
    @SwarnalathaThennakoon-c7w 10 หลายเดือนก่อน +1

    Ane shok mn hari asai kaum walata thaks akke math hadanawa

  • @SandhyaWeerakoon
    @SandhyaWeerakoon 10 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තුතියි

  • @ajanthadharshani6879
    @ajanthadharshani6879 10 หลายเดือนก่อน +2

    ෂා මරු

  • @dhammika7884
    @dhammika7884 10 หลายเดือนก่อน +1

    Man harima asai hadi kaum kanna❤

  • @lakiyalakiya230
    @lakiyalakiya230 10 หลายเดือนก่อน +2

    හාල් දියේ දාල පිටි ගන්නවනම්... හාල් කොච්චර දාන්න ඕනිද

    • @niraSrecipes
      @niraSrecipes  10 หลายเดือนก่อน

      ග්‍රෑම් 400 හාල් ගන්න

    • @lakiyalakiya230
      @lakiyalakiya230 10 หลายเดือนก่อน

      Thank u dr

  • @ZayedSale7-um8vo
    @ZayedSale7-um8vo 9 หลายเดือนก่อน +1

    Attatama godak watinwa rata inna apita

  • @ramanikasthuriarachchi6598
    @ramanikasthuriarachchi6598 10 หลายเดือนก่อน +2

    useful video dr

  • @kumudugunarathna5866
    @kumudugunarathna5866 10 หลายเดือนก่อน +2

    ඔය මිශණයෙන්ම කොණ්ඩ කැව්ම් හදන්නත් පුළුවන්ද❤❤❤❤❤

    • @niraSrecipes
      @niraSrecipes  10 หลายเดือนก่อน

      බෑනේ ටිකම් ඝන වෙන්න ඕනා. කොන්ඩ කැවුම් ගැන ලඟදිම කියා දෙන්නම්

  • @dinakshisandeepani1588
    @dinakshisandeepani1588 10 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි.

  • @chathurasapiyasa7151
    @chathurasapiyasa7151 10 หลายเดือนก่อน +1

    Good recipe

  • @EasySwimwithSam
    @EasySwimwithSam 10 หลายเดือนก่อน +1

    Lookig delicious

  • @preethikafernando2557
    @preethikafernando2557 10 หลายเดือนก่อน +1

    Thank you niras❤️

  • @dayadaya8562
    @dayadaya8562 10 หลายเดือนก่อน +1

    👍👍👍👍👍👍👍👍❤❤❤❤ඔයාට බුදුසරණයි🙏🙏🙏🙏🙏🙏

  • @rupikawasanthakumari1227
    @rupikawasanthakumari1227 10 หลายเดือนก่อน +1

    Thanks...🎉🎉🎉🎉

  • @IroshaShiranthi-h8c
    @IroshaShiranthi-h8c 10 หลายเดือนก่อน +1

    Good job chef ❤

    • @niraSrecipes
      @niraSrecipes  10 หลายเดือนก่อน

      Thank you 😋

  • @namaliwasundara7902
    @namaliwasundara7902 10 หลายเดือนก่อน +2

    Thanks akka

  • @nayananandani5353
    @nayananandani5353 10 หลายเดือนก่อน +1

    Thank you 💕🌹

  • @leenafernando7276
    @leenafernando7276 10 หลายเดือนก่อน +1

    ❤Matath hadannam nattal walata 🌷😘

  • @ramanikasthuriarachchi6598
    @ramanikasthuriarachchi6598 10 หลายเดือนก่อน +1

    nice video

  • @rewdonmemes4920
    @rewdonmemes4920 6 หลายเดือนก่อน +1

    සුදු හාල් ගන්නවනම් විතරද සීනි කැරමල් කරන්නෙ

    • @niraSrecipes
      @niraSrecipes  6 หลายเดือนก่อน

      නෑ සීනි කැරමල් කරන්නම ඕනා

  • @nilanthirenuka6111
    @nilanthirenuka6111 10 หลายเดือนก่อน +1

    Thanks

  • @SharmaineJayatilleke
    @SharmaineJayatilleke 10 หลายเดือนก่อน +1

    Pol cake eka heduwa hodata awa rahai🙏

    • @niraSrecipes
      @niraSrecipes  10 หลายเดือนก่อน

      ❤️❤️

  • @vijanisulochana5896
    @vijanisulochana5896 หลายเดือนก่อน +1

    වැලි talapa hadana හැටි කියලා denna

  • @brijetfernando9833
    @brijetfernando9833 6 หลายเดือนก่อน +1

    Soi art gahana onna❤❤❤❤🙏🙏🙏🙏

  • @npathma9830
    @npathma9830 9 หลายเดือนก่อน +1

    පැහැදිලියි කියලා දුන්නා කෝප්පෙන් මනින විදිහ කියලා දුන්න විදිහ පැහැදිලියි

  • @shasikashashika2219
    @shasikashashika2219 9 หลายเดือนก่อน

    ඉදි අප්ප පිටි හොදයිද...

    • @niraSrecipes
      @niraSrecipes  9 หลายเดือนก่อน +1

      ඉන්නේ රට නිසා ඉඳිආප්ප පිටි වලින් මම හදලාම නෑ.

  • @sumuvlogs1
    @sumuvlogs1 10 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @nilminimalkanthi2108
    @nilminimalkanthi2108 10 หลายเดือนก่อน +1

    හාල් පිටි එකේ නම කියන්නකෝ

    • @niraSrecipes
      @niraSrecipes  10 หลายเดือนก่อน

      මේක ඩුබායි වල එකක්. ඔයා ඉන්නේ ඩුබායි හෝ අබුඩාබි ද

    • @nilminimalkanthi2108
      @nilminimalkanthi2108 10 หลายเดือนก่อน +1

      එහෙමද මං කුවෙට් හිටියේ දැන් ලංකාවට ඇවිත් ඉන්නේ මෙහේ කඩේ හාල් පිටි වලින් හදන්න බැහැ

    • @niraSrecipes
      @niraSrecipes  10 หลายเดือนก่อน

      thetha hal piti ganna. wathura danakota aduwen danna@@nilminimalkanthi2108

  • @jayasundaraerandi3837
    @jayasundaraerandi3837 10 หลายเดือนก่อน +1

    Mungulith hadala pennada ❤

  • @Deegala
    @Deegala 10 หลายเดือนก่อน +1

    Polkiri epada

    • @niraSrecipes
      @niraSrecipes  10 หลายเดือนก่อน +2

      හැඳි කැවුම් නියම රසට
      කැවුම් මිශ්‍රණය හදනකොට වතුර වෙනුවට පොල්කිරි දාගන්නත් පුලුවනි.
      අවශ්‍ය දේවල්
      හාල් පිටි කෝප්ප 2 1/4ක්
      පාන් පිටි කෝප්ප පුරවලා 1
      සීනි කෝප්ප 2
      වතුර හෝ පොල් කිරි 350 m

  • @reh_0243
    @reh_0243 10 หลายเดือนก่อน +1

    😢Tyler
    Y
    Teledrama

  • @kalpanajayathilaka4631
    @kalpanajayathilaka4631 10 หลายเดือนก่อน +1

    👍👍👍👍👍👍👍👍👍

  • @sudarmakumari2762
    @sudarmakumari2762 10 หลายเดือนก่อน +1

    ♥️♥️♥️♥️♥️

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 10 หลายเดือนก่อน +1

    👍🌷💜

  • @kusumsamaradiwakara7272
    @kusumsamaradiwakara7272 10 หลายเดือนก่อน +1

    Nangiyo misranayata pol tikak bandr karala ekathukaran na mara rasai budusaranai parissamata inna ❤️

    • @niraSrecipes
      @niraSrecipes  10 หลายเดือนก่อน

      එහෙමත් හදන්නම් ඊ ලඟ පාර අක්කා

  • @sandyaranasinghe4254
    @sandyaranasinghe4254 10 หลายเดือนก่อน +1

    Thank you 🙏

  • @niroshaalahakoon609
    @niroshaalahakoon609 10 หลายเดือนก่อน +1

    ඉදිආප්ප පිටි වලින් බැරිද

    • @niraSrecipes
      @niraSrecipes  10 หลายเดือนก่อน +1

      පොඩ්ඩකින් හදලා බලන්න මම හදලා නෑ. මම ගන්නෙම ඔය හාල්පිටි එක.

    • @ajithlal9538
      @ajithlal9538 10 หลายเดือนก่อน +1

      මෙකට අරන් තියෙන්නේ පොල් තෙල් ද නැත්නම් cooking oil ද.

    • @niraSrecipes
      @niraSrecipes  10 หลายเดือนก่อน

      cooking oil@@ajithlal9538