දුකත් නැති ලෙඩත් නැති සිරුරකට අවශ්‍ය මානසික තත්වය... | Deegoda Kumara Poya Program

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 เม.ย. 2023
  • දුකත් නැති ලෙඩත් නැති සිරුරකට අවශ්‍ය මානසික තත්වය.. | Deegoda Kumara Healer
    ------------------------------------------------------------------------------------------------------
    සිත් සුවය වැඩසටහන ලියාපදිංචිය සදහා පහත අයදුම් පත පුරවා එවන්න..
    forms.gle/J4yvwugJyASoibd27
    ------------------------------------------------------------------------------------------------------
    #DewSuwaSewa #DeegodaKumara #SithSuwaya
    -------------------------------------------------------------------------------------------------------
    සුන්දර මිනිත්තුව පහත link එකෙන් නරඹන්න
    / @sundaraminittuwa
    ---------------------------------------------------------------------------------------------------------
    කුඩා දරුවන් වෙනුවෙන් දීගොඩ කුමාර මහතා විසින් ඉදිරිපත් කරන විශේෂ අධ්‍යාත්මික දැනුම සහ කලා කුසලතාවයන් වර්ධනය කිරීම වෙනුවෙන් සකස් කළ නාලිකාව..
    / @dewsuwadeshay
    ඉංග්‍රීසි මාධ්‍යයෙන් සවන්දීමටත් විදෙස් භාෂා රැසකින් අපගේ වීඩියෝ නැරඹීමටත් ‪@SacredSoulAwakening‬ චැනලයෙන් අවස්ථාව සලසා ඇත..
    / @sacredsoulawakening
    අධ්‍යාත්මික දැනුම සොයන ඔබට දෙව් සුව සමගාමීව විකාශය වන ‪@VishwaDhyana‬ චැනලය දැන් විවෘතයි..
    / @vishwadhyana
    අති විශාල ජනකායක් සහභාගී වන මෛත්‍රී භාවනාව මූලික කොටගත් දිව්‍ය අධ්‍යාත්මික සුව මෙහෙය දෙව් සුව සේවාවයි. වසර 9 ක් පුරා නොකඩවා රෝගීන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් නොමිලයේ සුව පත් වූ ලොව එකම වැඩසටහන බැවින් ඒ පිළිබදව බොහෝ දෙනා විමසීම් කොට ඇත. පසුගිය වසංගත වකවානුවේ දෙව් සුව සේවාව පවත්වන්නට අපහසු වූයේ එයට සහභාගී වන පිරිස අති විශාල බැවිනි. නමුත් නොකඩවාම මසකට දෙවතාවක් මෙම youtube නාලිකාවෙන් දුරස්ථ සුව මෙහෙය පවත්වා බොහෝ දෙනෙක් නිවසේ සිටම සුවපත් කළ අතර වරින් වර සිත ගත සුවපත් වන දේශණා මෙම නාලිකාවෙන් ප්‍රචාරය කෙරේ. දෙව් සුව සේවාව නැවත ලගදීම ආරම්භ කරනු ඇත.
    Facebook - / dewsuwasewalk
    Twitter - / dewsuwasewa
    E-Mail - dewsuwasewalk@gmail.com

ความคิดเห็น • 616

  • @RangiriSanctuary8008
    @RangiriSanctuary8008 ปีที่แล้ว +34

    ඔබතුමා වන් කල්‍යාණ මිත්‍රයකු අපට සම්බන්ධ කලාට විශ්වයට ස්තූති වේවා. දීඝායුම වේවා ගුරු පියාණනි. තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏

  • @hasitharanmal830
    @hasitharanmal830 ปีที่แล้ว +57

    අපේ සංසාර ගමනට නිවැරදි මාර්ගය පෙන්වා දීමට හරවත් සත්‍ය දේශනා කරන ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා.

    • @chandrabamunuarachchige
      @chandrabamunuarachchige ปีที่แล้ว +2

      Oba tumage desana ahanna api pinkarala tiyanawa kumara mati tumani🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @jayanthabandara9872
      @jayanthabandara9872 ปีที่แล้ว

      ස්තූති වේවා .... දිව්‍යයත්වයට ...
      ගුරුපියානන්ට .... තෙරුවන් සරනයි දෙවි පිහිටයි ....❤🙏🙏🙏🙏

    • @indikahettihewa5077
      @indikahettihewa5077 ปีที่แล้ว

      දීගොඩ කුමාර මහතාට .සුදු අම්මා ඇතුළු දෙව්සුව පවුලේ සියළු දෙනාටම නිදුක් නීරෝගී සුව ලැබේවා.දීර්ගායෂ ලැබේවා

    • @chanuvonla4331
      @chanuvonla4331 ปีที่แล้ว

      @@chandrabamunuarachchige oba තුමා ට බොහොමයක් පින්..

  • @ameraaloud922
    @ameraaloud922 ปีที่แล้ว +8

    අපේ ගුරු පියාණන් ටත් සූදූ අම්මා ඇතුලූ දෙව්සුව සෙවා පව්ලෙ සැමටත් ලොකවාසි සෑමත් සියලූම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබෙවා ලෝක වාසී සියළුම සත්ත්වයෝ නිදුක් නිරෝගී වේවා

  • @indikaranjan582
    @indikaranjan582 ปีที่แล้ว +20

    මෙතෙක් කලකට අසන්නට ලැබුන ශ්‍රේෂ්ඨතම දේශනය අද පෝයදා අසන්නට ලැබිම දෙවි සුව දේශයේ අප ලද භාග්‍යයක්! දෙවි පියාණනී ඔබට දීර්ඝායු වේවා!! තුන් සරණයි දෙවි පිහිටයි 🙏

  • @yasith753
    @yasith753 ปีที่แล้ว +47

    රටේ සහ ලෝකයේ මතු අනාගතය ඔබතුමා අත බව දනිමි
    එයට අශිර්වාද වේවා !!!
    ......🙏🙏🙏

    • @kanthakuruppu1948
      @kanthakuruppu1948 ปีที่แล้ว

      ඔබ තුමා අපව දැනුවත් කිරීම ගැන මාගේ හදපිරි ප්‍රනාමය පුදකරමි.

    • @kamanthipriyadarshani5837
      @kamanthipriyadarshani5837 ปีที่แล้ว

      තෙරුවන් සරණයි දෙවි පිහිටයි පින්වත් අපි ගුරුපියාණන් සුදු අම්මා දෙවිසුව පවුලේ සියලු දෙනාටත් සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් භාවයට පත් වේවා සියලු වෙනවාට යහපත උදා වේවා

    • @kidsautohub9725
      @kidsautohub9725 ปีที่แล้ว

      Budusarani piyanani

  • @dumindabandara8124
    @dumindabandara8124 ปีที่แล้ว +10

    සියලුම දෙනාගේ රෝගී තත්ත්වයන් සුව වන පින්බර පොහෝ දිනයක් වේවා!🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumithkumara6623
    @sumithkumara6623 ปีที่แล้ว +10

    ඔබතුමා ඇතුළු දෙව්සුව සේවා පව්ලේ සියලු දෙනාට තෙරුවන්සරණයි !!!!දෙවිපිහිටයි !!!

  • @romilarodrigo9910
    @romilarodrigo9910 ปีที่แล้ว +17

    අපිට ලැබුනු බුදුන් වහන්සේ, යේසුස් වහන්සේ ලගට වටිනාම සම්පත ඔබතුමා🙏🌸

  • @sujmathupala8058
    @sujmathupala8058 ปีที่แล้ว +6

    මිල කල නොහැකි අගනා විශ්ව දැනුම අපේ නිවීම සඳහාම දේශනා කරන පින්වත් කුමාර උතුමන් දිනේවා !!!දීර්ඝායු වේවා !!තෙරුවන් සරණයි !!!

  • @nihalfernando8901
    @nihalfernando8901 ปีที่แล้ว +12

    සිත. ගත. මනස. සුවපත් කරමින් නිවැරදි මාර්ගය පෙන්වා දෙමින්. යහපත් ජීවිතයක් උදා කර දෙන පියාණනි ඔබතුමාට නමස්කාර කරමි 🙏🙏. සියළුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏නිවන් සුවය ලැබේවා 🙏🙏

  • @padminikyriakou6359
    @padminikyriakou6359 ปีที่แล้ว +12

    අපගේ දෙව් පියානන්ටත් සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සෑමටත් තෙරුවන් සරනින් නිදුක් නීරෝගි භාවය ලැබේවා දීර්ඝායුෂ වේවා .🙏🙏🙏

    • @liyangeleena2354
      @liyangeleena2354 4 หลายเดือนก่อน

      Pinwath kumara mathidunta dergau wewa...wishwaya suwe karaka shakthiyen Siyalu hadawath suwepath wewa...❤❤🙏🙏🙏🙏

  • @samarasubasinghe3271
    @samarasubasinghe3271 ปีที่แล้ว +9

    අපිව දහමින් පෝශනය කරනගුරු පියානන්ට,සුදුඅම්මාට දීර්ඝායුශ ලැබේවා!!! දෙව්සුව සැමට නිදුක් නිරෝගී සුවය ලැබේවා!!! තෙරුවන් සරනයි!!! දෙවිරැකවරනයි!!!

  • @manikbridal1747
    @manikbridal1747 ปีที่แล้ว +19

    අපේ සුදු අම්මත් අපේ කුමාර සර්ත් සියක් ආයුලැබ මගෙත් ආයු ගෙන ලොවට සෙතක් කර ලොවේ සදාකල් ඔබජීවත් වේවා කියා මා ප්‍රාර්තනා කරනවා❤❤❤ 🙏🙏🙏

  • @tilinitilini5546
    @tilinitilini5546 ปีที่แล้ว +9

    අපේ ජිව්තේට ගොඩක් වැදගත් දේ දැනුවත් කරන ගුරු උතුමානනි නිදුක් නිරෝගී දිර්ගායුශ ලැබේවා ❤❤❤ 🙏🙏🙏🙏

  • @user-li4lm2te3x
    @user-li4lm2te3x ปีที่แล้ว +6

    දෙව් පිය වදනින් සියලු සිත් අහස මෙන් නිකැලැල් වේවා🙏🙏🙏

  • @indranidesilva1075
    @indranidesilva1075 ปีที่แล้ว +7

    අද දේශනය හරිම සාර්ථකව මගේ මනසේ වැඩ කළා.. සිත අපමණ සැහැල්ලු වුනා. ඔබට ඉතාමත් පිං කුමාර මහතාණනි!!

    • @gaminiwickramathunge9035
      @gaminiwickramathunge9035 4 หลายเดือนก่อน

      ව්ශිශ්ටයි සර්. සතුටුයි ❤❤❤❤❤❤

  • @priyangikaliyanage7240
    @priyangikaliyanage7240 ปีที่แล้ว +6

    කුමාර මහත ඇතුලු සියලුම දෙනාටම තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏

  • @manujayalakmal1410
    @manujayalakmal1410 ปีที่แล้ว +6

    බෝසත් පියතුමන්ටත් සුදුඅම්මාටත් දීර්ඝායුෂ වේවා!!! ඔබතුමන් මෙලොවට දායාද කල පින්වත් දෙමාපියන් සුගතිගාමී වේවා!!!🙏🏻🙏🏻🙏🏻🙏🏻🧡

  • @sunethrairangani5300
    @sunethrairangani5300 ปีที่แล้ว +2

    ඔබතුමා ට.සහ දෙවිසුව පවුලේ සියලු දෙනාටත් සුදුඅම්මාටත් දීර්ඝායුස ලැබේවා බුදු සරනයි දෙවිපිහිටයි

  • @kusumapiyasena9537
    @kusumapiyasena9537 ปีที่แล้ว +4

    පියානණි ඔබ‍ට දිර්ගයුෂ ලැබේවා සුදු අම්මට විශ්වයේ සිටින සියළුම දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️

  • @madumajula804
    @madumajula804 ปีที่แล้ว +5

    ඔබතුමාට මගේ ආදරය සහ ගෞරවය🌷🍁🌹🌸🍀

  • @ravimunasinghe8955
    @ravimunasinghe8955 ปีที่แล้ว +5

    පියතුමනි, මේ පුන් පෝදා කල උතුම් දේශනාවට බොහෝම පින් සිදුවේවා . ඔබතුමා ටත් දෙවි සුව පව්ලෙ සියලුම දෙනාටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි .

  • @deepanisilva5509
    @deepanisilva5509 ปีที่แล้ว +7

    Dew සුව දේශයේ සියලුම වැසියන්ට pinbara bak පුර පොහෝ දිනයක් වේවා 🙏🙏🙏 theruvan saranai devipihitai ඔබතුමා සුදු අම්මා ඇතුළු සියලුම dew සුව දේශයේ වැසියන්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏

    • @shiromalawijesuriya5074
      @shiromalawijesuriya5074 ปีที่แล้ว

      Kumara mahathatath suduammatath dewsuwa pawule siyalu denatath Theruwansaraning siyalu katauthu sarthaka wewa

  • @sanathpalliguruge9732
    @sanathpalliguruge9732 ปีที่แล้ว +3

    දීගොඩ කුමාර මහතා සහ සුදු අම්මා ඇතුළු දෙව්සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි❤️❤️❤️🙏🙏🙏

  • @sajeewanifonseka6675
    @sajeewanifonseka6675 ปีที่แล้ว +3

    සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා!!!

  • @rupikananayakkara7854
    @rupikananayakkara7854 ปีที่แล้ว +2

    කුමාර මහතා සුදු අම්මා ඇතුලු දෙව්සුව දේශයේ සියලු දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි!!!

  • @DineshSamaraweera
    @DineshSamaraweera ปีที่แล้ว +3

    ගොඩාක් පිං ගුරුතුමනි... නිම කරගන්න බැරිව අතරමංව හිටපු මේ භව ගමන නිර්වානය කරා අපිව ගෙනයන ඔබතුමාට මාගේ නමස්කාරය වේවා. දීර්ඝායු වේවා ගුරුතුමනි... 🙏🙏🙏🙏💕💕

  • @chandanihemamala9256
    @chandanihemamala9256 ปีที่แล้ว +11

    පින්වත් පියානෙනි ඔබටත් සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි devipihitai 🙏🙏🙏🙏🌹🌹🌹🌹

    • @indufernando9789
      @indufernando9789 ปีที่แล้ว

      ☄️🪔☄️🪔kumara,,,,, mathiduni .....☸️☸️☸oba.......thumata 🌷🌷🌷sudu ammata 🌷🌷🌷🌷 lසියලු davi🌠🌠 pihitai ☄️🪔☄️🪔☄️🪔☄️,,,,,,,

  • @himanshi600
    @himanshi600 ปีที่แล้ว +2

    ගොඩක් පින් ගොඩක් ස්තූති කුමාර මාමා සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සියලුම දෙනාට..🌻🌻💖💖💖🙏💫💫💫💫💫

  • @renukagunathilake5547
    @renukagunathilake5547 ปีที่แล้ว +5

    දෙවිසුව පවුලේ සැමටම කුමාරමහත්මයාටත් නිදුක් නිරෝගි දිර්ඝායුපතමි තෙරැවන් සරණයි

  • @mallikadgmallikayasawati3036
    @mallikadgmallikayasawati3036 ปีที่แล้ว +2

    තෙරැවන් සරණයි දෙවි පිහිටයි දිගොඩ කුමාර පියතුමන්ටත් සුදු අම්මා ටත් දෙවි සුවයේ සෙවය කරන පවුලටත් සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරොගි වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏🙏🙏💐💐💐👏💐

  • @dinaya001
    @dinaya001 ปีที่แล้ว +2

    ඔබතුමාටත් මගෙ ජිවිතේ විෂ්වයෙ සියලු ආෂිර්වාදයන් ඔබතුමාට පතමි.සුවපත් වෙවා.තෙරුවන් සරණයි.

  • @manikbridal1747
    @manikbridal1747 ปีที่แล้ว +6

    සුදු අම්මා අපේ සර්ටත් දෙව්සුව දේශයටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @srhgamage9025
    @srhgamage9025 ปีที่แล้ว +5

    සෑම දෙනාටම තෙරුවන් සරණයි. දෙවිපිහිටයි .

  • @lalithkumara7237
    @lalithkumara7237 ปีที่แล้ว +2

    ඔබතුමාට දීර්ඝායු වේවා උතුම් සද්ධර්මය දේශනාකරමින් අපව දැනුමින් පෝෂණය කරමින් කරනා උතුම් මෙහෙයට බොහොමත්ම පින්.... ඔබතුමාටත් සුදු අම්මාටත් දෙව්සුව පවුලටත් ලෝකවාසීන්ටත් තෙරුවන් සරණයි දෙවිපිහිටයි❤❤❤

  • @renukakulatunge8321
    @renukakulatunge8321 ปีที่แล้ว +7

    පින්වත් ඔබතුමා ගෙන් ඉගෙන ගත් දෑ බොහෝය .නිවන් දක්නා ජාති දක්වා කල්‍යාණ මිත්‍ර සම්පත ලැබේවා! පින්වත් ඔබතුමා සුදු අම්මා දෙව්සුව දේශයේ සැමටත් සියළු දෙනාටත් තෙරුවන් සරණයි! දෙවි පිහිටයි ! 🙏🏼🙏🏻🙏🏽🌸🌸🌸

  • @podimenikeherath8532
    @podimenikeherath8532 ปีที่แล้ว +1

    ඔබතුමා ගේ දේශනා හරිම සරලයි ආකර්ශණීයයි මෙවැනි දේශනා අසන්නට අවස්ථාව ක් ලබාදෙන කුමාර මහතතයා සුදු අමිමා ඇතුලු දෙවිසුව පවුලේ මාධ්‍ය අංශයට බොහොම පිං

  • @indikajayawardana4952
    @indikajayawardana4952 ปีที่แล้ว +6

    ලෝකා සමස්ථා සුකිණෝ බැවන්තු සියලු දෙනාටම බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kankanamalageananda9447
    @kankanamalageananda9447 ปีที่แล้ว +2

    දෙවි සුවය සියලු සත්වයෝ සුවපත් වේවා තෙරුවන් සරනයි 🙏👍❤️

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 ปีที่แล้ว +1

    සියලු දෙනගෙම කායික මානසික සුවය ලබාදෙන ඔබතුමා ට ත් සුදු අම්මා ට ත් කාර්‍යමන්ඩලයටත් පින් බර අනාගතය ක් පතම් සියලු සත්වයෝ සුවපත් වෙවා තෙරුවන් සරනයි

  • @samanthihettiarachchige1485
    @samanthihettiarachchige1485 ปีที่แล้ว +1

    මුලු ලොවම අද්‍යාත්මික වේවා අපිව ඒ කරා ගෙනියන අපේ දෙවිදුන්ට නිදුක් නිරෝගි දීර්ගායුශ ලැබේවා සුදු අම්මට ත් කාර්‍යමන්ඩලයත් දෙවුසුවදේශයේ සියලු දෙනාටම ත් නිදුක් නිරෝගි දීර්ගායුශ ලැබේවා තෙරුවන් සරනය් දෙවි පිහිටයි

  • @tilakasamaraweera9323
    @tilakasamaraweera9323 ปีที่แล้ว +2

    බුදු දහමේ ශ්‍රේෂ්ඨම දේශනාව අද දවසේ ඔබතුමාගේ නසන්න ලැබීම ගැන අප හැමෝම ලැබූ භාග්‍යයක් මෙවන් උතුම් දේශනාවන් ගැන අපේ සිත් පෝෂණය කරන ඔබතුමාට බෙහෙවින්ම පින් දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි!!

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! දෙව්සුව-පවුලේ සැමදෙනාටමත් අනුග්‍රහය ලබා දුන් සැමටත් නිර්වාණය සාක්ෂාත් වේවා! ! !

  • @aidaathukorala9592
    @aidaathukorala9592 ปีที่แล้ว +2

    උතුම් දේශණයක්,සියලුදෙනාම සුවපත් වෙත්වා.තෙරුවන් සරණයි, දෙවිපිහිටයි.❤

  • @geethkumar9697
    @geethkumar9697 ปีที่แล้ว +1

    අපේ සංසාර ගමනට මග පාදා දෙන දීගොඩ කුමාර මහත්මයාට දීර්ඝායුෂ ලැබේවා නිරෝගී සම්පත්තිය ලැබේවා බුදු බව ලැබේවා

  • @queenpatricia8445
    @queenpatricia8445 ปีที่แล้ว +1

    හිතට ලොකු සහනයක් ලබා දෙන ඔබතුමාට මාගේ හෘදයංගම පිං

  • @umperera1879
    @umperera1879 ปีที่แล้ว +1

    උතුමානනි පුන් පොහෝ දීන ඔබතුමා විසින් අපවෙත පවසන ලද ධර්ම දෙනාව අපට බොහොම වැදගත් ඔබතුමාට බොහොම පින් , ඔබතුමා සුදුඅම්මා ඇතුළු දෙඋසුව දෙසයේ සියලුදෙනාට තෙරුවන් සරණයි දෙව්පිහිටයි සාදු සාදු සාදු .

  • @ruwandipriyanjala-cg7fm
    @ruwandipriyanjala-cg7fm ปีที่แล้ว +5

    Thanks to our spiritual leader we are awakening to the real reality. Words are poor to explain how thankful I am to you about the awakened wisdom after listening to the sermons delivered by you. Thank you so much for the wisdom awakened within us🙏
    May triple gem bless our leader, sudu amma, the media team and every living being 🙏

  • @nathalijulen3297
    @nathalijulen3297 ปีที่แล้ว

    කුමාර සර් මොන්ටිසෝරීයේ ඉදලා කුඩා දරුවන් ගේ ඉදලා මේ කුමාර මහත්තයා ගේ මේ උසස් මානසික සංක්‍යයාත ගැන උගන්වන්න ඕනේ එවිට මුලුලෝකයම ඉතා සුන්දර ස්තානයක් වේවී. සතුටින් ජිවත් වෙන්න පුළුවන් . 😊❤🎉❤❤❤❤❤❤💜️💛💛💛💛🌎🌎🌎🌎🌎🌹🌹🌹🌹🌹🌞🌞🌞🌞සියලුම දෙව්සුව පවුලේ සැමටම සුදු අම්මා ට කුමාර වෙදදුරුතුමාට ලෝක වැසියන් ට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ 🙏 සියලුම සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා 🙏විශ්වයට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏 මුලු ලෝකෙම සතුටින් පිරේවා ආදරෙන් කරුණාවෙන් දයාවෙන් මයිත්‍රියෙන් පිරේවා 🙏

  • @kasurivirangi3608
    @kasurivirangi3608 ปีที่แล้ว +5

    උතුම් තුන් රැවන් සරණයි❤❤❤

  • @imalijayetilleke6889
    @imalijayetilleke6889 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි!
    ගුරු පියාණනි ඔබතුමාගේ මේ හරවත් දේශනා තුලින් උගතහැකි දේ බොහෝය. ඔබතුමාට නමස්කාර කරමි.සියඵ දෙනාම සුවපත් වේවා!

  • @malamala2179
    @malamala2179 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි. පෝදා වැඩසටහන බැලුවා. දීගොඩ මාමා ට සුදු අම්මා ට කාර්යාලය මණ්ඩලය ඇතුළු දෙව් සුව පවුලේ සියලු දෙනා ට ම තෙරුවන්

  • @malisamarajeewa8478
    @malisamarajeewa8478 ปีที่แล้ว

    අද පින්බර බක් පොහොය දිනය . අපේ ජීවිත භාග්‍යවන්ත කිරීමට අධ්‍යාත්මික සුවය ලබා දෙන්නට ධර්ම දේශනා , භාවනා ක්‍රම කියාදෙන ඔබ තුමාට මාගේ නමස්කාරය වේවා !ලෝකවාසි සියලු දෙනා නිදුක් නීරෝගී සුවපත් භාවයට පත් වේවා !

  • @rajithadesilva1407
    @rajithadesilva1407 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි දෙවි සුව දේශයේ සියලු දෙනා ටම දීර්ඝායුෂ ලැබේවා 🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @ramanipriyanthika1982
    @ramanipriyanthika1982 ปีที่แล้ว +4

    සියලු දෙනාටම තෙරුවන් සරනයි දෙවිපිහිටයි .ඔබ තුමගේ ආශිර්වාදය සියලු දෙනාටම ලැබේවා ..ලැබේවා ....ලැබේවා ....

  • @isurufernando9674
    @isurufernando9674 ปีที่แล้ว

    ඔබ තුමාට ත් සූදු අම්මාටත් දෙවි සුව කාර්ය මණ්ඩලයට ත් පිං බර පොහෝ දිනයක් වේවා. තෙරුවන් සරණයි දෙවි පිහිටයි.🙏🙏🙏☸️🙏🙏🙏🌷🌷🌷

  • @sujathamary6364
    @sujathamary6364 ปีที่แล้ว

    පින්වත් ගුරුපියානණි ඔබතුමාටත් සුදු අම්මාටත් නිදුක් නීරෝගී දීර්ඝයුශ සම්පත්තිය නොඅඩුව ලැබේවා 🙏🙏🙏 දෙව්සුව සේවා කාර්ය මණ්ඩලයටත් දෙව්සුව පව්ලෙ සියලුම දෙනාටත් නිදුක් නීරෝගී දීර්ඝයුශ සම්පත්තිය නොඅඩුව ලැබේවා 🙏🙏🙏 මටත් මගේ ළමයින් දෙදෙනාටත් මහත්තයාටත් ඔබතුමාගේ දෙපාවැද නමස්කාර කර ආශිර්වාද ගැනීමට වාසනාව ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @magretpremalatha1581
    @magretpremalatha1581 ปีที่แล้ว

    ඔබතුමාගේ දේශනා වලට සවන් දීමෙන් සහ දුරස්ථ සුව මෙහෙයට සම්බන්ධ වීආශිර්වාද ලබා ගැනීමෙන් පසු අවුරුදු දෙකක් පමණ තිබුණු බඩේ අමාරුවක් 75% පමණ සුවවී සිටින බව සතුටින් දන්වා sitinawaa. ඉදිරියටත් නොකඩවාම මේ ලෙස ආශිර්වාද වලට සම්බන්ධවී දෙපා වල ඇති රෝයද සුවකර ගත් විගස ඔනතුමාට දන්වන්නම්. ඔබතුමාටත් දෙව් සුව පවුලේ සැමටත් තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!

  • @amilaharshana9601
    @amilaharshana9601 ปีที่แล้ว

    දීගොඩ කුමාර ගුරු පියාණන් ඇතුළු දෙව් සුව දේශයේ සැමට තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤️❤️❤️💐💐💐

  • @tiroshikapushpamali7632
    @tiroshikapushpamali7632 ปีที่แล้ว

    පින්වත් පියානනි ඔබතුමාටත් සුදු අම්මටත් මේ උතුම් පුන් පොහෝ දින මාගේ නමස්කාරය වේවා ....සාදූ සාදූ සාදූ ......මුලු ලොව පුරා මෛත්‍රී සිතුවිලි පැතිරේවා .....සියලුම ලෝක වාසීන් සුවපත් වේවා

  • @anomakumari8255
    @anomakumari8255 ปีที่แล้ว +1

    පංවත් පියාණනි ඔබතුමා හා සුදු අමිමා ට දීරඝායු වෙිවා සුවපත් වෙිවා නීරෝගී වෙිවා .වටිනා දේශනයක් තෙරුවන් සරණයි දෙවි පිහිටයි කුමාර මහතා ඇතුලු දෙවිසුව පවුලේ සියලු දෙනා ට

  • @lllperera9095
    @lllperera9095 ปีที่แล้ว

    ගරු දීගොඩ මැතිතුමනි .පෝදා සදහම් දේසනයට සවන් දුනිමු .උතමානෙණි. ඔබතුමා පෙන්වා දෙනා මගෙහි අපිද ගමන්කරන්නෙමු. ඔබතුමා පතන බෝදියකින් නිවන අවබෝධ කර ගනිත්වා .සියලු දෙනාට තෙරුවන් සරනයි දෙව්පිහිටයි .

  • @sheelamanchanayaka7206
    @sheelamanchanayaka7206 ปีที่แล้ว

    තෙරුවන් සරනින් දෙවිරැකවරනින් ඔබතුමා ටත් සුදු අම්මාට්ත් කාර්‍ය්යමන්ඩලයටත් දීර්ගායුශවේවා .නිවන් දකින ඔබතුමා අපේ කලන මිතුරෙක් වේවා .

  • @rupanallaperuma8664
    @rupanallaperuma8664 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි කාලෝචිත ධර්ම දේශනාවක් ප්‍රඥාව පහළවේවා නිවන් මග පැහැදිලි වේවා මේ මේ ධර්ම දේශනාවේ පින් බලයෙන් කුමාර මැතිදුන්ට සුදු අම්මට දීර්ඝායුෂ ලැබේවා

  • @Nishikvibes
    @Nishikvibes 7 หลายเดือนก่อน

    අපට සැමදාම සත්‍යය පහදා දී නිවැරදි මාවතට යොමු කරන්නා වූ අපගේ අධයාත්මික ගුරුතුමානනි ...ඔබට දීර්ඝායුෂ ලැබේවා....🙏🙏🙏🙏🙏

  • @malkamalkanthi3208
    @malkamalkanthi3208 ปีที่แล้ว

    ඔබ තුමා හා සුදුඅම්මාටත් කාර්ය මන්ඩලයටත් දෙව් සුව පව්ලේ සියලු දෙනා ටත් දීර්ගායුශ ලැබේවා .සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා .

  • @nadeeshakumari8613
    @nadeeshakumari8613 ปีที่แล้ว +1

    උතුම් පොහොය දිනක් වේවා ! තෙරුවන් සරණයි දෙවි පිහිටයි ! සියලු සත්වයෝ සුවපත් වෙත්වා !🙏🌼🌼🌼🌼🌼🌼

  • @podimenikeyapa6271
    @podimenikeyapa6271 ปีที่แล้ว

    ඔබතුමා අද කියාදුන් භාවනාව සිත හිස්කර ගැනීමෙි අභ්‍යාශය පුගුණ කිරීමෙන් , " චුතිසිත" ශුන්‍ය භාවයට පත්වී , දෙවිසුව පවුලේ සියලුදෙනා හට නිර්වානයම ලැබෙිවා!

  • @sivamdanapala6389
    @sivamdanapala6389 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි මේ උතුම් පොහෝ දවසේ ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ඔබතුමා මතු බුදු වෙන❤🙏🙏🙏🙏🙏🌹

  • @susilawarnakulasuriya3983
    @susilawarnakulasuriya3983 หลายเดือนก่อน

    සර්වබලධාරි දෙව් පියානන්ගෙ ආශිර්වාදය ආලෝකය ගුරුතුමටත් සුදුඅම්මාටත් කාර්‍යමංඩලය සැමටත් ලැබේවා 🙏🙏🙏

  • @malimali2810
    @malimali2810 ปีที่แล้ว

    කුමාර මතිදුන්ටත් සුදු අම්මාටත් දෙව්සූව පවුලේ සියලුම දෙනාටත් ලොකවාසි සියලුම දෙනාටත් නිදුක් නිරෝගී සුව ලාබෙවා තෙරුවන් සරණයි

  • @user-bt5cl7tz1h
    @user-bt5cl7tz1h 8 หลายเดือนก่อน

    ඔබ තුමා ඇතුළු දෙවු සුව පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි.

  • @kumarijayasekara5869
    @kumarijayasekara5869 ปีที่แล้ว

    පියවරෙන්පියවර අපව අධ්‍යාත්මික ලෝකය කරා කැදවා ගෙන යන ඔබතුමාට යහපතක්ම වෙිවා !සැපතක්ම වෙිවා !සුවයක්ම වේවා !සහනයක්ම වේවා!ඔබතුමාට ,සුදු අම්මාට ,දෙව්සුව පව්ලේ සියලුම දෙනාට තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !

  • @anulaekanayaka3056
    @anulaekanayaka3056 ปีที่แล้ว

    පින්වත් කුමාර මැතිදුණි ඔබතුමාටත් සුදු අම්මා ඇතුළු දෙවි සුව පවුලේ සැමටත් තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි සියලු දෙනාටමත් නිදුක් නිරෝගී වේවා .සියලු දෙනාටම සත්‍යය අවබෝධ වේවා .

  • @mahanamabaratha3135
    @mahanamabaratha3135 ปีที่แล้ว

    ඔබතුමා මේ ලෝක වාසීන් කෙරෙහි මහා කරුණාවෙන් දේශනා කොට වදාළා මේ වදන් සැමගේම හිත සුව පිණිස හේතු වේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි

  • @Mihintale_Anupama_Thero
    @Mihintale_Anupama_Thero ปีที่แล้ว

    තෙරුවන් සරණයි.. දෙවිපිහිටයි..! මගේ ජීවිතය වෙනස් කෙරූ මා හට මානසික සුවය අත් කර දුන් ගුරු පියාණන්ටත් දෙව්සුව පවුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කරනවා පතන්නා බෝධියකින් නිර්වාන සුවය අත් වේවා.. ❤️❤️✨️✨️🙏🙏

  • @chandraabepala8351
    @chandraabepala8351 ปีที่แล้ว +1

    අද පුන් පෝය දා වුනත් කළුවරයි වැහි බරයි ඒ ත් අපේ හදවත් වලට පායලා තියෙන පුන්සද පුදුම විදිහට එලිය වැටිලා ලස්සන වෙලා ඒ එලිය දුන්නට ගොඩක් පින්
    තෙරුවන් සරණයි දෙව් පිහිටයි

  • @senadeeranawarathns905
    @senadeeranawarathns905 ปีที่แล้ว

    හැමදාම හොද උපදෙස් සමග ධර්මය කියාදෙන කුමාර මැතිදුන්ට සුබ පොහෝ දිනයක් වේවා .

  • @chandanidipasika7944
    @chandanidipasika7944 ปีที่แล้ว

    දෙව්සුව පියාණනි ඔබතුමාට අනේක වාරයක් පින් ...!ඔබතුමා ,සුදුඅම්මා ඇතුළු කාර්ය මන්ඩලයට දීර්ඝායුෂ ලැබේවා ...!සියලු යහපත් ප්‍රාර්තනා එලෙසින්ම ඉටු වේවා ...!තෙරුවන් සරණයි ...!දෙවි පිහිටයි ...!🙏🙏🙏

  • @chandihttiarich2147
    @chandihttiarich2147 ปีที่แล้ว

    උතුම් පොහෝ දින දවසේ අනුග්‍රහය දැක් වූ සත් පුරුෂයන්ට සියලු ප්‍රර්ථනා ඉටු වේවා. උතුම් පොහෝදා ඉතාම වටිනා දෙශනයක් ලබා දුන් ඔබතුමාට බොහොම පින්.🌺🌹ඔබතුමා සුදු අම්ම ඇතුලු සියලු දෙනාට ලෝකවාසී සියලු දෙනාටත් නිදුක් නීරෝගි සුවය ලැබේවා. තෙරුවන්සරනයි දෙවිපිහිටයි දිර්ඝායුශ වේවා.🌷🌷🌷🌷

  • @kamanihewage8409
    @kamanihewage8409 ปีที่แล้ว

    මේ සන්සාරේ අපිව ගලවගන්න වෙරදරන ඔබවහන්සේ සහ සුදුඅම්මාද දෙව්සුව කාර්‍යමන්ඩලයටද මේවා පවත්වගෙනයන්න පිහිටවෙන සැමටද නීරෝගීභාවය ලැබේවා❤🌹🐇👏🙏

  • @thushanusgodaarachchi5403
    @thushanusgodaarachchi5403 ปีที่แล้ว

    සංසාර ගමනෙන් නිදහස් වෙන්න ඔබතුමා කරන සේවය ලබදෙන අවබෝධයට මහත් සේ මා අනන්ත සංසාරේ සිට රැස් කරගෙන ආ පිං බලය අනුමෝදන් කරමි 🙏🙏🙏 ඔබතුමා ට ප්‍රාර්ථනා කරන බෝධීයෙන් නිවන් අවබෝධය ලැබේවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි

  • @lakmalthilakarathna8006
    @lakmalthilakarathna8006 ปีที่แล้ว

    දීගොඩ කුමාර උතුමන් , සුදු අම්මා , ඇතුලූ දෙව් සුව පවුලේ සියලු දෙනාටම, දීර්ඝායු වේවා !
    තෙරුවන් සරණයි ! දෙවිපිහිටයි !
    සියලු ලෝක සත්වයෝ දුකින් මිදෙත්වා !

  • @DayaSena-yx8nl
    @DayaSena-yx8nl ปีที่แล้ว

    පින් නැති පියාණෙනි ඔබටත් සුදුඅම්මා ඇතුළු දෙව්සුව පවුලේ සැමටත් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි

  • @ksw2700
    @ksw2700 ปีที่แล้ว

    වැලලී ගිය සද් දහම, නැවත මතුකර ලීමට ඔබ වැනි කල්‍යාණ මිත්‍රයෙකු හමුවීම මේ කාලයේ සිටින අප වැන්නන්ගේ පෙර පිනක්. ඔබට නිදුක් නීරෝගී සුවයත් සියලු දෙව් දේවතාවුන්ගේ ආරක්ෂාවත් ලැබේවායි පතමි.

  • @peraraperara639
    @peraraperara639 ปีที่แล้ว +2

    🙏🙏🙏 දීර්ඝායුෂ වේවා උතුමානනි උතුම් දේශන ය ටත් දායකත්වය ලබා දුන් දියණිය ටත් මවු වරුන් ටත් නිදුක් නිරෝගී සුවය ,දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමාට බොහෝම පින් ස්තුති

  • @nisansalajayaweera1202
    @nisansalajayaweera1202 11 หลายเดือนก่อน

    තුරුනුවන්ගේ සරනයි ඔබතුමා ට පියානෙනි ..මම කුවේට් සිට ..හෙමදාම දෙව්සුව ය අහලා ගතසිත සුවපත් කරගන්නව ...සිදහස්වාරයක් දෙව්සුව පවුලේ හෙමෝටම ත් ආදරනීය පියතුමා ටත් ,නිදුක් නීරෝගි සුවය ලෙබේවා ..🙏🙏🙏❤...

  • @hasithawijesundera5485
    @hasithawijesundera5485 ปีที่แล้ว

    ඔබ තුමා ප්‍රමුඛ දෙව්සුව පවුලට තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි !

  • @priyalalsamarakoon1669
    @priyalalsamarakoon1669 ปีที่แล้ว

    ආරිය්‍යයන් වහන්සේගේ අද්විතීය නිදසුන්
    ආශ්චර්යකි. උතුම් ධර්මස්කන්ධය අවබොධයට පහසු කරගනිත්වා...!
    සාදු ,සාදු ,සාදු ..!

  • @dineshadassanayake6845
    @dineshadassanayake6845 ปีที่แล้ว +1

    අපේ කුමාර මහතාට බුදු සරණයි .

  • @mahindamihidu9179
    @mahindamihidu9179 ปีที่แล้ว

    දිගොඩ කුමාර පියානන් ට සහ සුදු අමිමා ට සහ දෙවිසුව කාර්ය මන්ඩලයට සහ දෙවිසුව දේශයේ සියලු ජනතාවට තෙරැවන් සරණායි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🌱🎄💖🌻🌳🌹🌷✨️💖

  • @damayanthiranasinghe5205
    @damayanthiranasinghe5205 ปีที่แล้ว

    කුමාර මහතානනි , ඔබට දීර්ඝායුශ ලැබේවා ! සුදු අම්මා ඇතුළු දෙව් සුව කාර්ය මණ්ඩලය ට සහ දෙව් සුව පවුලේ සැමට ත් , සියලු ලෝක සියලු දෙනාටත් කායික සහ මානසික සුවපත් බාවයම ලැබේවා ! 💐🙏🙏🙏 තෙරුවන් සරනයි ! දෙව් පිහිටයි !

  • @chandraniwatagodakumbura5293
    @chandraniwatagodakumbura5293 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි සියලුම දෙවි රැකවරණයි ඔබතුමාට සහ සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සැමටත් සියලුම දෙනා නිදුක් නීරෝගී බවට පත්වෙනවා. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා .
    .

  • @kalpani-ub5dq
    @kalpani-ub5dq ปีที่แล้ว

    දීර්ඝායු වේවා ගුරු පියාණනි!!! අප්‍රමාණ පින් අපව යහ මග යවන ඔබ තුමාට, දිව්‍ය ශක්‍තීන්ට, සුදු අම්මාට, දෙව් සුව සේවා සුයලු දෙනාට.
    ඔබ තුමාටත් තෙරුවන් සරණයි, දෙව් පිහිටයි!!!
    දෙව් සුව දේශයේ සියලු දෙනාත්, සියලු ලෝවසියනුත් සුවපත් වේවා! යහපතක් ම වේවා!!! 🙏🙏🙏🪷🪷🪷🤍🤍🤍

  • @chandanik88
    @chandanik88 ปีที่แล้ว

    ස්තුතියි, වටිනා දේශනාවක්. කුමාර මහත්මා, සුදු අම්මා ඇතුළු දෙව්සුව කාර්‍යමණ්ඩලයේ සැමටත් දෙව්සුව පවුලේ සැමටත් තෙරුවණ් සරණින් නිදුක් නීරෝගී සුවම ලැබේවා ...!!!

  • @nirmalaranasinhe42
    @nirmalaranasinhe42 8 หลายเดือนก่อน

    මැතිදුණි,අහස උපමා කොට සිත පිිළිබඳව කියාදුන් කරුනු ඉතා පැහැදියි. ඔබතුමාට බොහොම පින්.

  • @pubudiniper5301
    @pubudiniper5301 ปีที่แล้ว

    ඔබතුමගේ බක් පෝහෝදාා දේශනයට නමස්කාර කරමී.තෙරුවන් සරණත් සියලුම දෙවි දේවතාවන්ගේ පිහිට රැකවරණ දිඝාසිරි ලැබ දිගුකල් ජීවත් වේවා..
    🌀🌀🙏🙏🙏🌀🙏🙏🙏🌀🌀

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 ปีที่แล้ว

    ඔබතුමා සුදුඅම්මා ඇතුලු දෙව්සුව පවුලේ සියලු ම නැදැ හිත මිතුරු සැමටම තෙරුවන්සරනයි උතුම් බක් පුර පුන්පොහෝ දිනක් වේවා.

  • @podihaminie4861
    @podihaminie4861 ปีที่แล้ว

    මුලුලොව සුවපත් වේවා .මැතිදුනී ඔබගේ.ආසිර්වාදයෙන් සියලුම දෙන්නාම.සුවය ලැබේවා ...විශ්වයේ ආසිර්වාදය ලැබේවා ..

  • @swarnathilakswarnathilak3331
    @swarnathilakswarnathilak3331 ปีที่แล้ว

    කුමාර උතුමන් ඔබ විසින් හිරු උදාව සමඟින් ලොවක් සනසා මානසික සුවය ලබා දෙන ඔබට හා සුදු අම්මටත් ඔබ කාර්ය මණ්ඩලය සැමට උතුම් වූ දළදා වහන්සේ ගේ සරණයි සහ උතුම් ස්වර්ණමාලි සෑ රදුන් ගෙ ආශිර්වාදය සියලුම දෙවි පිහිටයි සුභම සුභ දවසක්....