දෙවියන්ට පිස්සු නෑ.. ඔබත් දෙවියන්ට මේ වරද කළාද..? | Deegoda Kumara Spiritual Speech

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ม.ค. 2023
  • දෙවියන්ට පිස්සු නෑ.. ඔබත් දෙවියන්ට මේ වරද කළාද..? | Deegoda Kumara Spiritual Speech
    ------------------------------------------------------------------------------------------------------
    සිත් සුවය වැඩසටහන ලියාපදිංචිය සදහා පහත අයදුම් පත පුරවා එවන්න..
    forms.gle/J4yvwugJyASoibd27
    ------------------------------------------------------------------------------------------------------
    #DewSuwaSewa #DeegodaKumara #SithSuwaya
    -------------------------------------------------------------------------------------------------------
    සුන්දර මිනිත්තුව පහත link එකෙන් නරඹන්න
    / @sundaraminittuwa
    ---------------------------------------------------------------------------------------------------------
    කුඩා දරුවන් වෙනුවෙන් දීගොඩ කුමාර මහතා විසින් ඉදිරිපත් කරන විශේෂ අධ්‍යාත්මික දැනුම සහ කලා කුසලතාවයන් වර්ධනය කිරීම වෙනුවෙන් සකස් කළ නාලිකාව..
    / @dewsuwadeshay
    ඉංග්‍රීසි මාධ්‍යයෙන් සවන්දීමටත් විදෙස් භාෂා රැසකින් අපගේ වීඩියෝ නැරඹීමටත් ‪@SacredSoulAwakening‬ චැනලයෙන් අවස්ථාව සලසා ඇත..
    / @sacredsoulawakening
    අධ්‍යාත්මික දැනුම සොයන ඔබට දෙව් සුව සමගාමීව විකාශය වන ‪@VishwaDhyana‬ චැනලය දැන් විවෘතයි..
    / @vishwadhyana
    අති විශාල ජනකායක් සහභාගී වන මෛත්‍රී භාවනාව මූලික කොටගත් දිව්‍ය අධ්‍යාත්මික සුව මෙහෙය දෙව් සුව සේවාවයි. වසර 9 ක් පුරා නොකඩවා රෝගීන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් නොමිලයේ සුව පත් වූ ලොව එකම වැඩසටහන බැවින් ඒ පිළිබදව බොහෝ දෙනා විමසීම් කොට ඇත. පසුගිය වසංගත වකවානුවේ දෙව් සුව සේවාව පවත්වන්නට අපහසු වූයේ එයට සහභාගී වන පිරිස අති විශාල බැවිනි. නමුත් නොකඩවාම මසකට දෙවතාවක් මෙම youtube නාලිකාවෙන් දුරස්ථ සුව මෙහෙය පවත්වා බොහෝ දෙනෙක් නිවසේ සිටම සුවපත් කළ අතර වරින් වර සිත ගත සුවපත් වන දේශණා මෙම නාලිකාවෙන් ප්‍රචාරය කෙරේ. දෙව් සුව සේවාව නැවත ලගදීම ආරම්භ කරනු ඇත.
    Facebook - / dewsuwasewalk
    Twitter - / dewsuwasewa
    E-Mail - dewsuwasewalk@gmail.com

ความคิดเห็น • 594

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 ปีที่แล้ว +9

    ලෝකයේ සිටින සියලූම පිලිකා රෝගීන් මෙතුමියගේ ආශීර්වාදයෙන් වගේම කුමාර මැතිදුන්ගේ ආශීර්වාදයෙන් සියලුම පිලිකා රෝගින් සුවපත් වේවා

  • @vajiragunathilake2127
    @vajiragunathilake2127 ปีที่แล้ว +8

    ගුරු පියානන්ට සුදු අම්මා ට, දෙව්සුව පව්ලට ත්්‍ර්තුරුනුවන් සරන ලැබේවා ලෝ වාසී සියලුදෙනා ට දෙවි පිහිටයි

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 ปีที่แล้ว +12

    🙏🙏🙏🙏 සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී වේවා සියලුම පිලිකා රෝගීන් සුව පත් වේවා නිරෝගී වේවා 🙏🙏🙏🙏🌺🌺🌺🌺

  • @jayasooriyajayasooriya1776
    @jayasooriyajayasooriya1776 ปีที่แล้ว +3

    ලෝකයේ සියලුම පිළිකා රෝගීන් ඇතුළු සියලු දෙනාගේම රෝග සුව පත් වේවා .ගුරුතුමා ඇතුළු සියලු දෙනාට තුණුරුවන් ගේම සරණයි දෙව් පිහිටයි

  • @renukakulatunge8321
    @renukakulatunge8321 ปีที่แล้ว +5

    නිවන් දක්නා ජාති දක්වා කල්‍යාණ මිත්‍ර සම්පත ලැබේවා!🙏🙏🏻🙏🏽

  • @chanathasela5659
    @chanathasela5659 ปีที่แล้ว +3

    දිගොඩ කුමාර මහතා ඇතුලු කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටමත් ලෝකවාසි සියලුම ජනතාවටත් නිදුක් නිරෝගී සුව දීර්ගායුස ලැබේවා ...තෙරැවන් සරනයි ...සාදු ....සාදු ....සාදු ....තෙරැවන් සරනයි ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @peraraperara639
    @peraraperara639 ปีที่แล้ว +40

    🙏🙏🙏 උතුමානනි ඔබ තුමාට සුදු අම්මාට දායකත්වය ලබා දුන් වෛද්‍ය තුමිය ටත් දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමා ගෙ ආශිර්වාදයෙන් ලොව පුරා සිටින පිළිකා රෝගීන් සුවපත් වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමාට බොහෝම පින් ස්තුති

  • @rohinitenakon4652
    @rohinitenakon4652 ปีที่แล้ว +6

    කුමාර මහතාට දිර්ගායු වෙිවා .

  • @chandaniramya5030
    @chandaniramya5030 ปีที่แล้ว +17

    දේවුසුව සේවය මගේ ජීවිතේ හැරවුමක් 🙏🙏🙏දේවුසුව පවුලට සම්බන්ද වීමට තොරතුරු ලබාදෙන්න සුදු අම්මා ඇතුළු පවුලේ සැමට දීර්ගායු ලැබේවා 🙏🙏🙏

  • @chandanihemamala9256
    @chandanihemamala9256 ปีที่แล้ว +33

    සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි 🙏🌹

    • @kfckfc2576
      @kfckfc2576 ปีที่แล้ว

      Theruwan saranay dewe pihitay dergau wewa

  • @rohanadhietty7182
    @rohanadhietty7182 ปีที่แล้ว +12

    ඔබ තුමාට තෙරුවන් සරණයි දෙවි🌷 පිහිටයි සුදු අම්මා ඇතුළු දෙවි සුව පවුලේ සැමට 🙏🙏🌷

    • @pasinduchamara6965
      @pasinduchamara6965 ปีที่แล้ว

      ඔබතුමාඅතුලුසුදුඅම්මාඅතුලුසහමදෙනත්ම්ත්
      බුදුසරනි

    • @priyankanandani4620
      @priyankanandani4620 11 หลายเดือนก่อน

      🌺🌺🌺🌺🌼🌼🌼🌼

    • @priyankanandani4620
      @priyankanandani4620 11 หลายเดือนก่อน

      දෙවි පිහිටයි මතිතුමනි

  • @ranjanifonseka6547
    @ranjanifonseka6547 ปีที่แล้ว +6

    අපගේ දෙවි පියාණනි ගොඩක් වටින දේශනාවක් බොහෝම ස්තුතියි ඔබ තුමා ඇතුළු සුදු අම්මාටත් දෙවි සුව පවුලේ සැමටත් තෙරුවන් සරණයි 🙏🙏🙏 දෙව් පිහිටයි

  • @profksdperera2117
    @profksdperera2117 ปีที่แล้ว +2

    🙏🙏🙏 සියලුදෙනාගේ ප්‍රඥාව තව තවත් වැඩේවා!
    ඔබතුමාටත්, සූදු අම්මාටත්, දෙව්සුව පවුලේ සැමටත්, ලක්වාසී, ලෝක වාසී සියලුම දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි. ලෝකා සමස්ථා සුඛිනෝ භවන්තූ.

  • @chandaniramya5030
    @chandaniramya5030 ปีที่แล้ว +8

    ලක්වාසී ලෝක වාසී සියළුම දෙනා සුවපත්වෙවා

  • @priyanthikashamali4337
    @priyanthikashamali4337 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ¡¡¡🙏🙏🙏 කුමාර මහත්තයා සුදුඅම්මා ඇතුළු දෙව් සුව පව්ලේ සියලුම දෙනාට නිදුක් නීරෝගි දීර්ගායුශ ලැබේවා .

  • @sunilabewardhana1880
    @sunilabewardhana1880 ปีที่แล้ว +23

    දෙවියන්සේ ජීවත් වුනොත් දෙවියෝ අපට පිහිට වේවි එහෙම නේද ගුරු පියානනි දෙවිපිහිටයි

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 ปีที่แล้ว +2

    ඔබතුමන් ට සුදුඅම්මා ට කාර්යමණ්ඩලය ට හා දෙව්සුවපවුලේ සියලුම දෙනාටම සියලුලෝක සියලුම සත්වයන්ටම නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏 ඔබතුමන් ට රෝගීන් නීරෝගීභාවයට පත්කිරීම පිනිස දේව ශක්තිය දියුනුවෙන් දියුනුවට පත්වේවා🙏🙏🙏 පත්වේවා පත්වේවා🙏🙏 තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏

  • @ruwanvithanage6248
    @ruwanvithanage6248 ปีที่แล้ว +23

    එතුමියගේ පැතුම එලෙසම වී පිලිකා රෝගීන් සුව වේවා

    • @mallikadgmallikayasawati3036
      @mallikadgmallikayasawati3036 ปีที่แล้ว +1

      ඔතුමියගේන්ඉක්මන්සුවය ලැබේවා සියලුම පිලිකා රෝගින් ගේ රොගය ඔබතුමිය ගේපේතිකාරයමුලුහදවතින්මකැපවිම නිසාසුයලුමරොගින්ගේ පිරිවැයකින් සුවය ලැබේවා ඔබ තුමියට දිර්ඝ ආයුෂ ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @nuwanmilinda7246
    @nuwanmilinda7246 ปีที่แล้ว +18

    සියලුම සත්වයෝ සුවපත් වෙත්වා.🙏🙏🙏

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ සිටින සියලුම සත්වයෝ ද මනුෂ්‍යෝද-සියලුම දෙනාගේම හිසේ සිට පාදාන්තය දක්වා ඇති සියලුම ස්නායු පද්ධතිය දුර්වලතා සුව පත් වේවා! අසල්වැසි ආර් ඒ රංබන්ඩා මහතාත් සුවපත් භාවයට පත්ම වේවා! ! !

  • @yamunakumudini4426
    @yamunakumudini4426 ปีที่แล้ว +2

    අපගේ ගුරැ පියා්ණන්ටත් දෙව්සුව පවුලේ සියලුම දෙනාටත් නිදුක් නිරෝගී දිර්ඝායුෂ සුව අත්වේවා

  • @pubududhananjaya536
    @pubududhananjaya536 ปีที่แล้ว +16

    ශ්‍රී විෂ්ණු දෙවියන්, සුමන සමන් දෙවියන් ප්‍රර්ථණික ආකාරයන්ම මතු බුදු බව ශාක්‌ශාත් කර ගනීවා ! 🙏🙏🙏

  • @nadeeshakumari8613
    @nadeeshakumari8613 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ! සියලු සත්වයෝ යහපතෙහිම යෙදෙත්වා! සියලු සත්වයන්ට යහපතක්ම වේවා !🙏🙏🙏

  • @prabhaekanayake1409
    @prabhaekanayake1409 ปีที่แล้ว +1

    සියළු මිත්‍යා දෘෂ්ඨිකයින් පුඣාවට පත්වේවා!!ඔබතුමාට සුදුඅමිමාට තෙරුවන් සරණයි දෙවිපිහිටයි!!🙏🙏🙏🙏🙏

  • @samanthihettiarachchige1485
    @samanthihettiarachchige1485 ปีที่แล้ว +6

    සියල්ලෝම ගුරු පියානන් ගේ ආශිර්වාද යෙන් සුවපත් වේවා සාදු සාදු සාදු .පියානනි ඔබතුමට නිදුක් නිරෝගි දීර්ගායුශ ලැබේවා තෙරුවන් සරනය් දෙවි පිහිටයි

  • @rajithadesilva1407
    @rajithadesilva1407 ปีที่แล้ว +1

    දෙව් සුව දේශයේ සියලු දෙනා ටම නිදුක් නිරෝගි සුව ලැබේවා!!!!

  • @lllperera9095
    @lllperera9095 ปีที่แล้ว +5

    ගරු මැතිතුමනි , දෙවියන් පිළිබඳ ඉතාම වටිනා හැදින්නීමක් වර්තමාන ජීවත්වන අයට කියා දීම ගැන ගොඩාක් පින් සියලු දෙනාට තෙරුවන් සරනයි දෙව්පිහිටයි .

  • @kumarijayasekara5869
    @kumarijayasekara5869 ปีที่แล้ว +5

    ඔබතුමාට ,සුදු අම්මාට ,මාධ්‍ය කාර්ය මණ්ඩලයට දෙව්සුව පව්ලේ සියලුම දෙනාට තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !ලෝකයේම සිටින සියලුම බෝවන රෝග බෝනොවන රෝග සහිත සියලුම දෙනා සුවපත් වෙිවා !

  • @mutukudagamini8774
    @mutukudagamini8774 ปีที่แล้ว +4

    සියලු සත්වයෝ සුවපත් වෙිවා නිදුක් වෙිවා නිරෝගී වෙිවා 🙏🙏💐💐🌷🌷🌻🌻🌹🌹🌺🌺🏵️🏵️

  • @pushpakumaridisanayaka8801
    @pushpakumaridisanayaka8801 ปีที่แล้ว +5

    සියලු රෝගීන් සුවපත් වේවා ,දෙව් පියානන් රැකදේවා .

  • @champikadeepangani1785
    @champikadeepangani1785 วันที่ผ่านมา

    හරිම දේ හොදින් කියාදෙන ගුරුපියානන් ටත් සුදු අම්මා ටත් දීර්ඝයුෂ ලැබේවා මාධ්‍ය අංශයේ සැමටත් ත් දෙවි සුව කාර්‍යමන්ඩලයේ සැමට ත් දෙවි සුව දේශයේ සැමට ත් වැඩසටහන ට දායකත්වය දක්වන අයටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @nilanthiwijesinghe946
    @nilanthiwijesinghe946 ปีที่แล้ว +2

    බුදු දහම අපිට ඒ අයුරින් ම දේශනා කරන හොඳින් තේරුම් කර දෙන දෙව් පියානන් සියලුම දෙව් දේවතාවන් වහන්සේ ලා, ආරක්ෂා කර දෙත්වා ...🌹🌹🌹🌹🌹

  • @sujanimunasinghe9769
    @sujanimunasinghe9769 ปีที่แล้ว +2

    🙏🙏🙏
    💐🌹🌼💮🌺🥀🌷🌸
    සියළු සත්වයෝ සුවපත් වෙත්වා .....!!!
    ඔබවහන්සේ⁣ගේ රම් දේශනය සත්‍යක්මයි.
    සියල්ලෝම මෙය අසත්වා .
    ප්‍රඤාවට පත්වේත්වා....🙏

  • @greytauluwaduge666
    @greytauluwaduge666 22 วันที่ผ่านมา

    ලොව පීඩාකාරී පිලිකා රෝගයෙන් දූක් විඳිනාවූ සියලුම රෝගීන් ඇතුලුව
    සියලු සත්වයන්
    සුවපත් වේවා!!!
    නිදුක් වේවා!!!!
    නීරෝගී වේවා!!!!
    දුකින් මිදේවා!!!

  • @iranganirathnayaka4746
    @iranganirathnayaka4746 ปีที่แล้ว +6

    ඔබ තුමාට දිර්ඝ ආයුෂ වෙවා 🙏🏽🙏🏽🙏🙏🏽🙏🙏🏽🙏🌹🌼🌸🌹🌼🌸🌹❣️❣️❣️❣️🌼🌹🌼🌹🙏🏽🙏🙏🏽🙏🙏🏽🙏

  • @priyankasenanayake3340
    @priyankasenanayake3340 ปีที่แล้ว +2

    ලෝකයේ සිටින සියලු පිළිකා රෝගීන් සුවපත් වේ‍වා!
    කුමාර ගුරු පියාණන්ට සුදු අම්‍්‍මා ඇතුලු දෙව්‍ සුව සේවා සියලු දෙනාටමත් ලෝකවාසී සියලු දෙනාටමත්
    තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!🙏

  • @jayanthiramanayaka5184
    @jayanthiramanayaka5184 ปีที่แล้ว

    සාදු සාදු සාදු ...........සියළු රෝගීන් සුවපත් වේවා !!!!!!
    දීර්ඝායු වේවා මැතිඳුනි ඔබ දෙපලට සහ සියළු දෙනාටම !!!!!!!!

  • @sudarshaniehemamala7437
    @sudarshaniehemamala7437 ปีที่แล้ว +4

    බුදු සරණයි
    දෙවි පිහිටයි 🙏🙏🙏
    සුදු අම්මාට සහ
    දෙව් කූමාරයානන්ට
    💕💕💕

  • @nilanthihettigodage777
    @nilanthihettigodage777 ปีที่แล้ว +1

    හරිම වටින දහම් කරුණක් කුමාර මහත්තයා එදිනෙදා අපේ අතින් වෙන වරදක් පෙන්වා දුන්නට ගොඩාක් පින් තෙරුවන් සරණයි දෙවි පිහිටයි කුමාර මහත්තයා 🙏🙏❤සුදු අම්මා🙏❤ ඇතුළු දෙවුසුව පවුලේ සියලු දෙනාටම අප සියඵ දෙනාටම බුදු දහම අවබෝධ වේවා !!!

  • @ravinduwranasinghe1495
    @ravinduwranasinghe1495 ปีที่แล้ว +4

    ඔබතුමාට නමස්කාර වේවා! ලෝකයේ සියලූම රෝගීන් සුවපත් වෙත්වා!!! මම, සියානි. 🙏🙏🙏🙏🙏

  • @lakshikaasiri4811
    @lakshikaasiri4811 ปีที่แล้ว +1

    උතුමනෙනි ඔබ නිසා අපි සමදා ජිවිතයෙ පන්නරය ලබනවා . ඔබතුමාටත් , දෙවි සුව පවුලේ සියලුම දෙනාටත් තෙරුවන් සරනයි! , දෙවි පිහිටයි . සාදු සාදු සාදු .🙏🏼🪷

  • @hasithasamarajeewa1078
    @hasithasamarajeewa1078 ปีที่แล้ว +2

    Uthum obathumata bohomathma pin 🙏🌹 ඔබතුමා සුදුඅම්මා දෙව්සුව කාර්‍යමන්ඩලය ඇතුලු සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @suvineethailukwaththalage2336
    @suvineethailukwaththalage2336 ปีที่แล้ว +3

    සුදු අම්මා සහ දෙව් පියාණන් ඇතුලු දෙව් සුව පවුලේ සැමත් අනෙක් සියලු ලෝ සත්වයාම සුවපත් වේවා🙏🙏🙏🙏

  • @geethanjalirankothge7579
    @geethanjalirankothge7579 ปีที่แล้ว +5

    ස්තුතියි 💐💗🙏
    මූළු විශ්වයම පාලනය කරන සියලුම දෙවියන් ගේ ආශිර්වාදය සහ පිහිට ආරක්ෂාව සියලුම දෙවි සුව දේශයේ වැසියන් ට ලැබේ වා. තෙරුවන් සරණයි 🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා.

  • @gayanjeewantha111
    @gayanjeewantha111 ปีที่แล้ว +4

    දේවියන් අපට පිහිටවෙනවා එක ස්ථිරයි... සියලු මනුෂ්‍යන්ට දිව්‍යත්වයේ අශිර්වාදය ලැබේවා ...!!!🌺🌹🏵️🙏🙏🙏

  • @nissankafernando7427
    @nissankafernando7427 ปีที่แล้ว +1

    සියල්ලන්ටම බුද්ධිමය අවබෝධය පිනිස වේවා ........! ඔබතුමාට බොහොම ස්තුතියි 🙏🙏🙏 👍👌👍👌👍👌👌👍👌👍🙂😀🙂😀

  • @dumindabandara8124
    @dumindabandara8124 ปีที่แล้ว +1

    මමත් හැමදාම දෙවියන්ගෙන් ඉල්ලන්නේ සියලුම රෝගීන් සුව කරන්න ඔබතුමාට අවස්ථාවක් උදා වේවා කියලා .තෙරුවන් සරණයි !🙏🙏🙏🙏🙏🙏

  • @Saman-fj8pw
    @Saman-fj8pw ปีที่แล้ว +4

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. තෙරුවන් සරණයි දෙව් පිහිටයි සියලු දෙනාටම

  • @anomakumari8255
    @anomakumari8255 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි කුමාර මහතා ඇතුලු දෙවිසුව පවුලේ සියලු ⁣දෙනා ටත්

  • @mangalikaperera2341
    @mangalikaperera2341 ปีที่แล้ว +3

    පියාණෙනි සුදු මෑණියෙණිනමාමි බැතියෙන් දෙව් සුව සේවා, ඔබ කරනා මේ පින් බලයෙන් සැම යනවා නිවනට මෙතැනින් හින් සා පීඩා නොකෙරේ කිසිදා හැමෝම ලෝකේ සුවපත් වේවා!!

  • @chandanihemamala9256
    @chandanihemamala9256 ปีที่แล้ว +6

    පින්වත් පියානෙනි ඔබට මාගේ නමස්කාරය වේවා බුදුසරණයි devipihitai 🙏🙏🙏🌹🌹🌹🌹

  • @ramyawasantha6167
    @ramyawasantha6167 ปีที่แล้ว +1

    පිංවත් ගුරුපියාණනන්ට සහ සුදුඅම්මාටත් දායකත්වය දැරූ මහත්මියටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි දිර්ගායුෂ ලැබේවා 🌻🙏🌻🙏🌻🙏

  • @sumudunipriyadarshani9659
    @sumudunipriyadarshani9659 ปีที่แล้ว

    කුමාර මැතිදූනි ඔබතුමාගේ දේශනයට බොහෝමයක් පීං අනුමෝදන් වෙත්වා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @sriyanisrilanka4025
    @sriyanisrilanka4025 ปีที่แล้ว

    ඔබ තුමාගේ මේ පරාතනය මුලු විස්වය පුරා පැතිරේවා ඔබ තුමාත් සුදු අමිමා හට දීර්ගයු ලැබේවා🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹ධේවුසුව දේසයේ හ ලක්වසි ලොකවසි සි ලු සත්වයො සුවපත් වේවා සදු සදු සදු

  • @kusumapiyasena9537
    @kusumapiyasena9537 ปีที่แล้ว +2

    නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ගුරු පියාණනි ඔබ‍ට සුදු අම්මට නිදුක් නිරෝගී සුවය ලැබේවා දෙව් සුව දේශයේ සියළුම දෙනාටත් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @deepanisilva5509
    @deepanisilva5509 ปีที่แล้ว +1

    ඔබතුමා සුදු අම්මා ඇතුළු සියලුම dew සුව දේශයේ වැසියන්ට theruvan saranai devipihitai 🙏🙏🙏

  • @padminikyriakou6359
    @padminikyriakou6359 ปีที่แล้ว +4

    අපේ ගුරු පියානන්ටත් සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සැමටත් තෙරුවන් සරණයි දෙවිපිහිටයි.🙏🙏🙏

  • @iswaragekusum9996
    @iswaragekusum9996 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි! ගුරු දේවෝත්තමයාණන් ට නමස්කාරය වෙව සුදු අම්මා ට කාර්ය මණ්ඩලයේ සැමටම දෙවි සුව පවුලේ සැමටම සියලු දෙවි රැකවරණය ලැබේ වා!

  • @vasanthasenarath5867
    @vasanthasenarath5867 ปีที่แล้ว +4

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි! ගුරු පියානන්ටත් සුදු අම්මාටත් 🙏🙏🙏🙏🙏

  • @sriyanikusum5465
    @sriyanikusum5465 ปีที่แล้ว +8

    ඉතාමත් වටිනා දේශණයක්. විභාගය ,රැකියාව ,විවාහය සහ හැම දෙයක්ම දෙවියන්ට බාරදීලා වැරදුන තැන නිග්‍රහ කරන අපේ අයට මේ දේවල් පැහැදිලි ලෙස පෙන්වා දීම ඉතාම වටිනවා. බොහෝම පින් ඔබතුමාට ,🙏

  • @chandrahe4108
    @chandrahe4108 ปีที่แล้ว +5

    තෙරුවන්සරනය් දෙවිපිහිටය් කුමාර මහතා අතුලු සුදුඅම්මාටත් කර්‍ර්‍යමන්ඩලයටත් ලෝකවාසී සියලුම දෙනාටත් සියලු දෙනා ලොව සුවපත්වෙවා

  • @chandrakanthi4336
    @chandrakanthi4336 ปีที่แล้ว +5

    කුමාර මහතාටත් සුදු අම්මාටත් දෙව් සුව පවු⁣ලේ සියලු දෙනාටත් දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @kidsautohub9725
      @kidsautohub9725 ปีที่แล้ว

      කුමාර මහතාටත් සුදු අම්මාටත් බුදු සරණයි දෙවි පිහිටයි🙏🙏🙏🙏😀🙏🙏

  • @manelswarnalatha1208
    @manelswarnalatha1208 ปีที่แล้ว +1

    වටිනාම වටිනා දේශනයක් දෙවි සුව පවුලේ අප සැම නිදුක් වෙිවා ,නිරෝගී වෙිවා ,සුවපත් වෙිවා

  • @ruwanvithanage6248
    @ruwanvithanage6248 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි කුමාර මහත්මයා ඇතුළු සියලූම දෙනා ට

  • @kosalajayakody3808
    @kosalajayakody3808 ปีที่แล้ว

    අතිතයෙ බුදුන් කල ජීවක වෙදදුරු වු , මහා දුටු ගැමුණු රජුන්ගෙ වෙදදුරු වු ඔබ තුමන් හට නීරොගි සුවයම , දීර්ගායුශ ම ලැබේවා , මෙවැනි සත් කාර්‍යයන් කිරිමට මහා ශිව දෙවියන් ඇතුලෙ සියලු මහෙශාක්‍ය දෙවිවරුන් ගෙ ශක්තිය ආශිර්වාදය නොඅඩුව ලැබේවා 💝💝💝💝🙏🙏🙏

  • @sunilstephan7522
    @sunilstephan7522 ปีที่แล้ว

    ලෝකවාසි සියලුම දෙනාගෙ සියලුම රෝග සුවපත්වේවා ,ගුරු පියානන් හා සුදුඅම්මාටත් කාර්‍යමන්ඩලයටත් ලෝකවාසි සියලුදෙනාටත් නිදුක් නිරෝගී යහපත් අනාගතයක් උදා වේවා,ගුරුපියානනි ඔබට මතුබුදුබව අත්වේවා.තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @pradeepikasujeewa2447
    @pradeepikasujeewa2447 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ සියලු සත්ත්වයෝ ප්‍රඤාවන්තයෝ වේවා ඒ කුසලය ඔබටත් සුදු අම්මාටත් අනුමෝදන් වේවා

  • @tharindurukshan5932
    @tharindurukshan5932 ปีที่แล้ว +1

    දෙව්සුව පවුලේසියලු දෙනා ඇතුලු ලක්වාසි ලෝකවාසි සියලුමදෙනා සුවපත් වේවා🙏❤️

  • @waligamagewasantha2866
    @waligamagewasantha2866 ปีที่แล้ว

    ඔබතුමා .ඇතුලු .දේවි.සුව.පවුලේ සියල්ලන්ටම .සියලුම .ලෝක .වාසි.සියලුම .දේනාටම උතුම් නිර්වානය අවබෝදය ලැබෙිවා

  • @ranjanisamanlatha4346
    @ranjanisamanlatha4346 ปีที่แล้ว +1

    විශ්වයේ අසීමිත ශක්තිය සුභවාදී ලෙස ක්‍රියාත්මක වීමට අපි සියලු දෙනාම සුභවාදී ව කටයුතු කරමු තෙරුව්න් සරනයි දෙවි පිහිටයි

  • @robatkarunathilaka7197
    @robatkarunathilaka7197 ปีที่แล้ว

    සියළු සත්වයෝ සුවපත් වේවා දිර්ඝායු වෙිවා තෙරැවන්සරණයි දෙවිරැකවරණයි 💎🙏🙏🙏🙏🙏🙏💎

  • @amilaharshana9601
    @amilaharshana9601 ปีที่แล้ว

    ⁣දීගොඩ කුමාර ගුරු පියාණන් ඇතුළු දෙව් සුව දේශයේ සැමට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🌼🌼🌼🙏🙏🙏

  • @swarnasurendra1133
    @swarnasurendra1133 ปีที่แล้ว

    🙏🏽🌹ගු රු පියාණන්ගේ අසිර්වාදය ලොවපුරා පැතිරේවා🌹🙏🏽🌹 ඔබතුමාගේ අද්යාත්මික ශක්තියෙන් සියලු සත්වයෝ සුවපත්වෙවා 🌹🙏🏽🌹ගුරු පියාණන්ටත් සුදු අම්මා ටත් දෙව් සුව පව්ලටත් තෙරුවන් සරණඊ දෙවි පිහිටයි 🌹🙏🏽🌹

  • @jayakaluarachchi3126
    @jayakaluarachchi3126 ปีที่แล้ว +4

    දෙවි සුව පවුලේ සැමටත් ලෝකවාසී සැමටත් තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @NadeekaShiromi-lv3zh
    @NadeekaShiromi-lv3zh 4 หลายเดือนก่อน

    මෙි භවයේම නිවන් මග සැලසේවා කුමාර මහතානනි ඔබත් සුදු අම්මාත් තෙරැවන් සරණයි දෙවි පිහිටයි

  • @pushpaperera982
    @pushpaperera982 ปีที่แล้ว

    අපෙ ගුරුපියානන්ට ,සුදුඅම්මට ,කාර්ය මන්ඩලයටත් දෙව්සුව පව්ලෙ සියලු දෙනාට තෙරුවන් සරනින් නිරොගි සුව පත් වේවා.විස්නු දෙව් පිහිට කලිඅම්මාගෙ පිහිට ල්බෙවා !!!!

  • @ashaniruwanthika4183
    @ashaniruwanthika4183 ปีที่แล้ว +1

    විශ්වයේ සිටින්නාවූ සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි!!!

  • @kalumkannangara392
    @kalumkannangara392 ปีที่แล้ว

    මේ දේශනය අසා සියලුම දෙනාගේම සිත් පැහැදේවා....සුවපත් වේවා...කුමාර මහතාට, සුදු අම්මාට, දෙව්සුව පවුලේ සියලුම දෙනාට දීර්ඝායුෂ ලැබේවා...🙏🙏🙏

  • @jeewarani9104
    @jeewarani9104 ปีที่แล้ว

    තෙරුවන් සරණයි 🙏දෙවි පිහිටයි🙏අපගේ කුමාර මහත්තයා සුදු අම්මා සහ කාර්ය මණ්ඩලයේ සියළු දෙනාත් ලංකා වාසී, ලෝක වාසී සියළුම දෙනා නිදුක් වෙත්වා!නිරෝගී වෙත්වා!සුව පත් වෙත්වා!ඔබ තුමා ඇතුළු සියළුම දෙනාට තෙරුවන් සරණයි 🙏දෙවි පිහිටයි 🙏

  • @erandyhevage188
    @erandyhevage188 ปีที่แล้ว

    මේ ලෝ සියලුම දෙනාටම විශ්ව ආකර්ශනය ලබා ගැනීමට සිත් සුවපත් වෙවා. මේ දේසනා සවන් වෙත යොමු වෙවා. යහපත් දේ කිරීමටම නෙත් සිත් යොමු වේවා. වටිනා දේශන සාමාජයට මුදා හරින ඔබ තුමාට තවතවත් විශ්ව දිව්‍යමයේ ආරක්ශාව ලැබේවා.සුදු අම්මා ඇතුලු දෙව්සුව පව්ලේ සහ අනෙකුත් වැසියනට තුනුරුවනේ ආශිර්වාදය ලැබේවා.🙏🙏🙏🙏🙏🙏

  • @tilinitilini5546
    @tilinitilini5546 ปีที่แล้ว +5

    ගොඩක් හොද ආදර්ශමත් කතාවක් හොද දැනුවත් කිරිම ක් ඔබ තුමා ට නිදුක් නිරෝගී දිර්ගායුශ ලැබේවා තෙරුවන් සරනයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏

  • @sasmithavidio
    @sasmithavidio ปีที่แล้ว

    සියලු සත්වයෝ සුව පත් වෙවා එසේම සියලු දෙනාටම⁣ තෙරැවන් සරණයි දෙව් පිහිටයි

  • @NILANTHI.1975
    @NILANTHI.1975 ปีที่แล้ว

    ඔබතුමා සුදු අම්මා ඇතුලු දෙව් සුව පව්ලේ සියලු දෙනාටම තෙරුවන් සරණායි 🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @chamathkagimhana2014
    @chamathkagimhana2014 ปีที่แล้ว +4

    සියලුදෙනාටම තෙරුවන් සරනයි...! දෙවි පිහිටයි...!❤🙏

  • @sandyamututhanthrige7295
    @sandyamututhanthrige7295 ปีที่แล้ว +1

    ලොව සියලු දෙනා සුවපත් වෙිවි...🙏🙏🙏

  • @falotaibi9939
    @falotaibi9939 ปีที่แล้ว

    දීර්ගායු වේවා මගේ ආදර නිය ගුරු පියාට සහා සුදු අම්මට දෙවිසු ව දේශයේ සියලුම දෙනා සුවපත් වේව තෙරුවන් සරණයි කවි පිහිටයි

  • @renuka243
    @renuka243 ปีที่แล้ว

    ගොඩක් පින් උතුම් උ දෙෂනාවට මාගෙ නමස්කරය වෙවා 🙏🌷 පියානනි මැණියනි ගොඩක් ස්තුතිය දෙව්යන්ගැන පැහැදිලි කරිමක් දෙෂනාවට මාගෙ නමස්කරය වෙවා 🙏🌷 සියලු දෙනාටම පියානනි ඔබගෙ ආශිර්වාදය ලැබෙවා🙏🙏🙏🌷🌻

  • @malisamarajeewa8478
    @malisamarajeewa8478 ปีที่แล้ว

    පින් කුසල් කරමින්, යහපත් ජීවිත ගතකරමින්, අද්දියාත්මික ශක්තීන් වැඩිකර ගනිමින් ජීවත් වේ නම් දෙවියන්ගේ දේවාශිර්වාදය පිහිට නිතැතින්ම අපට හිමිවේ. ඔබතුමාට දීර්ඝායුශ වේවා !සියලු දෙනා සුවපත් වේවා !

  • @mahindamihidu9179
    @mahindamihidu9179 ปีที่แล้ว

    දිගොඩ කුමාර උතුමානන් ට සහ සුදු අමිමා ට සහ දෙවිසුව කාර්ය මන්ඩලයට සහ දෙවිසුව දේශයේ සියලු ජනතාවට තෙරැවන් සරණායි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🌱✨️❤️💮🌹🌈️🌳🎄

  • @dammikabhr8246
    @dammikabhr8246 ปีที่แล้ว

    දෙවි පියාණෙනි ඔබ වහන්සේට නමස්කාර වේවා🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේත් සුදු අම්මාත් ඇතුළු ලෝ වාසී සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏

  • @sunethasunethasuneetha504
    @sunethasunethasuneetha504 ปีที่แล้ว

    තේරැවන් සරණයි දෙවි පිහිටයි කුමාර දෙවියන්ට සහ සුදු අම්මා මෑණියන්ට සහ කර්යමන්ඩලයට ස්තූතිය දෙවු සුව පවුලේ සැම නීදුක් වෙත්වා සුව පත් වෙත්වා නීරෝගී වෙත්වා

  • @sujathamary6364
    @sujathamary6364 ปีที่แล้ว

    පින්වත් ගුරුපියානණි ඔබතුමාටත් සුදු අම්මා ඇතුලු කාර්ය මණ්ඩලයටත් දෙව්සුව පව්ලෙ සියලුම දෙනාටත් නිදුක් නීරෝගී දීර්ඝයුශ සම්පත්තිය නොඅඩුව ලැබේවා 🙏🙏🙏

  • @user-vx9gk2et3n
    @user-vx9gk2et3n 10 หลายเดือนก่อน

    ඔබ තුමා කියන හැම දේම ඇත්ත. . බහුතරයක් ඉන්නේ හැම දේට බනින අය තමයි . ඔබට දිර්ඝයායුෂ ලැබේවා ..ඔබ තුමා සුදු අම්මා ඇතුළු සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @rajithadesilva1407
    @rajithadesilva1407 ปีที่แล้ว

    අපේ ඍෂිවරයාණනී ඔබතුමාට නිවන් මග අවබෝධ වේවා!!!🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @nirmalawijerathna2299
    @nirmalawijerathna2299 ปีที่แล้ว

    තෙරුවන් සරණයි සියලු දෙව් පිහිටයි අපදෙව් සුව පව්ලේ සියලු දෙනාටම ඔබතුමා ටත් සියලු කාර්‍ය් මණ්ඩලය ටත්

  • @bandulawikramacinghebandul8071
    @bandulawikramacinghebandul8071 ปีที่แล้ว

    Qatar සාමාන්‍යයෙන් ඉගෙන ගත්තු අය රට යුද්ධ කරලා බේරගත්තා උගත් අය දැන් හොදට කරගෙන යනවා ඔබතුමා ඇතුළු සියලු සත්වයෝ සුවපත් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා

  • @rohanchandana4700
    @rohanchandana4700 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙවුසුව පවුලේ සියලුම දෙනාට සහ සියලුම ලොකවසින්ගෙම සියලුම රොගමෙ මොහොතේ පටන්ම සුවපත්වෙනවා සත්තයි එකාන්තයි

  • @jiwaanuruddika481
    @jiwaanuruddika481 ปีที่แล้ว

    තෙරුවන්සරනඉ දෙව්පිහිටඉ ගුරුපියානne ඔබතුමා සුදු අම්මා දෙව්සුව පඋලෙ සැමටම

  • @user-yq1wi3sz4e
    @user-yq1wi3sz4e 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ගුරුපියානෙනි මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @renukarathnayake7614
    @renukarathnayake7614 ปีที่แล้ว

    වෛද්‍ය තුමියගෙ ප්‍රාර්ථනාව එලෙසම ඉටු වේවා ....ගුරුතුමා ටත් සුදු අම්මාටත් කාර්යමණ්ඩලයටත් දෙවි සුව පවුලේ සියලු දෙනාටත් දිර්ගායුශ ලැබේවා ......තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼