ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අවුරුදු විසි හතරක් පුරාවට මගේ ගෙදර නොනිමෙන පොල්තෙල් 🪔 පහන දැල්වෙනවා බුදු කුටියෙහි 🙏
සමාවෙන්න කුමාර මහත්තයා පසුබිමින් ඇසෙන වාදනය ඔබතුමන්ගේ දේශනය හොඳින් ශ්‍රවනය කිරීමට බාධාවක් වෙනවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏
අනේ ඇත්තමයි ඒත් මම කියන්න දුකේ බැරුව හිටියේ පසුබිම් සංගීතය සමහර අවස්ථාවලදී වැඩිපුර ශබ්දය කින් එපා ඉල්ලා සිටිමි දෙවි පිහිටයි
සිවු දිසා පහනේ දැල්වෙන ආලෝකයෙන් දේශයේ අදුර දුරු වේවා 🙏 🙏 🙏ආලෝකය සිවු දිසාවේ පැතිරේවා!!!!!!
තෙරුවන් සරනයි ගුරු පියානනි ඔබතුමා ලෝකයේ නොනිමෙන පහනක් වේවා...
මම දවස පටන් ගන්නෙ බුදුන් වැදල බුදු රජානන් වහන්සේට මල් පහන් සුවද දුම් පූජා කරල අපිට වියාපාරයක් තියෙනව ඇත්තටම කිසිම භාදාවකින් තොරව මගේ.කටයුතු සාර්තක වෙනව මම බුදුන් වැදල මගේ ඉස්ට දේවතාවන්ගෙන් පිහිට ආරක්සාව ඉල්ලනව මම සාර්තක මනුස්සයෙක් ඔබ තුමාට බොහෝ පින් මේ දේවල් නිවැරැදි ලෙස ලෝක සත්වයාගේ සුවය පිනිස ලබා දෙනවාට
🙏
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරුපියාණෙනි, සුදු අම්මා දෙවි සුව පවුලේ සියලු දෙනාටත් මම ඩුබායිවල හැමදාම උදේට මගේ බුදුන්ටත් දෙවියන් මං උදේට වඳින්නේ සියලු සත්වයෝම සිහිකරලයි ටත් පාන්🙏🏻🙏🏻🙏🏻 පත්තු කරලා තමයි මගේ වැඩ පටන් ගන්නේ
🙏🙏🙏🙏
මගේ දුව ඕලෙවල් විබාගයට යන හැමදාම පන්සලටගිහින් පහන් පත්තු කරල ගියේ ඒවගේම විබාගයෙන් පාස්
Theruvan daranai devipihitai
කුමාරමහත්මාට ..ගොඩක්...ස්තුතියි.දැනුවත් කලාට දෙව්සුව .පවුලේ සියලුදෙනාටම ..දෙව් .පිහිටයි❤❤
ප්‍රඥා පහන් ප්‍රදීපය, දල්වා විශ්වය, ඒකාලෝක කල අපගේ ගුරු දේවෝත්තම යානන්ට, නමස්කාර වේවා! බොහොමත්ම ස්තුතියි! 🙏🏾🙏🏾🙏🏾❤️❤️🙏🏾🙏🏾🙏🏾මෙම දේශනාව තුළින් සුදු අම්මටද, පින් රැස් වේවා!🙏🏾🙏🏾🙏🏾❤️❤️🙏🏾🙏🏾🙏🏾
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතිය ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතිය ස්තූතියි ❤❤❤❤
ගුරු පියානන්ටත් සුදු අම්මාටත් දෙව්සුව දේසයේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි
පසුබිමෙන් ඇසෙන සන්ගීත හඩ නිසා ඔබතුමාගේ දේසනය ටිකක් පැහැදිලි මදියි දෙවි පියානන්ටත් සුදු අම්මාටත් දෙව්සුව දේසයේ සියලු දෙනාටමත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි
දීගොඩ කුමාර මැතිතුමාට දීර්ඝායුෂ ලැබේවා !තෙරුවන් සරණයි . දෙවිපිහිටයි .
❤❤budusaranai devipihitai godak watinawa me desanawa..mama eye idan me gena hitha hitha hitiya. ❤❤
Miyusik hada මට nam බාධාවක් ne තමන්ගේ අවධානය යොමු කිරීම තමයි kala යුතුව aeththe Teruwan saranai ගුරු පියාණන් Aetulu Dew සුව desaye සැමට 🙏🙏🙏
ඔබ තුමන් මෙි විශ්වයෙන් අපට ලැබුනු මහා පුාතිහාර්යයක්❤
අද වැඩසටහනේ පොල්තෙල් පහනේ පැහැදිලි කිරීම අපේ අපේ කුරු පියාණන්ගේ ගොඩාක් වැදගත් අපිට නොදන්නවත්ව සිටි දේවල් දැනගන්න ලැබුණා නැවතත් යම් කිසි දේවල් පහදා දෙන්න පුළුවන් නම් ගොඩාක් වටිනවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි🎉🎉🎉🎉🎉🎉
දෙවිිසුව දේශයේ සියලුම දෙනාට තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
දෙව්සුව දේශයේ සැමටම තෙරුවන් සරනයි!!! දෙවිරැකවරනයි!!!
මහා බ්‍රද්‍රකාලි මෑණියන්ගේ පිහිටයි ! 🕉️🙏🙏🙏
ඔබගේ ආදරය බොහෝ දැනෙනවා ගුරු පියානනී... ඔබටත් බොහෝ ආදරෙයි.. මේ ලොවම ඉතා ඉක්මනින් සාමයෙන් ප්‍රේමයෙන් ප්‍රිතියෙන්ම පිරී දිලෙත්වා... සියලු සත්වයාට යහපතක්ම වේවා... උපකාර කරන සියලු දෙනාට හද පිරි ආදනීය ස්තූතිය වේවා... තෙරුවන් සරණයි... දෙවි පිහිටයි🙏🙏🙏 ❤❤❤❤
සර් ට පින්සිදුවේවා,සර් ඇතුළු දෙව් සුව පව්ලේ සැමට සාමය සතුට පතමි.
කුමාර මහතා ට ලොවිතුරා බුදුබවම ඉක්මන් බවයකදිම ලැබේවා 🙏❤️ සුදු අමිමා ඇතුලු දෙවිසුව දෙසයේ සැමට බුදු සරනයි සියලු දෙවියන්ගේ පිහිටයි ❤
පොල් තෙල් පහනේබ්සහ ගින්නෙහි තිබෙන හාස්කම් පිලිබදව අපවදැනුවත් කිරීම ගැන දීගොඩකුමාර අපගේ ගුරු පියානන්ට අනේක වාරයක් පින්සිදු වේවා! දෙව්සුව දේශය චිරාත් කාලයක් මේ විශ්වයේ බැබලේවා! ඩෙව් පියානන්ටත් දෙව්සුව දේශයේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි! දෙවි පිහිටයි!❤❤❤
ඔබතුමාටත් ඔබතුමාගේ සුදුඅම්මාටත් දෙවි සුව පවුලේ සැමටත් තෙරැවන් සරණයි දෙවි පිහිටයි .
මේ විශ්වයේ විශ්මිත ගුරුපියාණන්ටත් සුදු අම්මාටත් දේව සුව දේශයේ සියලුම දෙනාටත් තමන් සරණයි දේ පිහිටයි නිර්මාංශ දෙව් සුව දේශයක් වේවා සාදු සාදු සාදු
නොදත් දේවල් දනගන්නට ලැබෙනවා .දිනපතා. ගොඩක් පින් ගුරුපියානනි ඔබතුමා ට .ගුරුපියානන් ටත් සුදු අම්මා ටත් දීර්ඝයුෂ ලැබේ වා මාධ්‍ය අංශයේ සැමටත් ත් දෙවි සුව දේශයේ සැමට ත් දෙවි සුව කාර්‍යමන්ඩලයේ සැමට ත් වැඩසටහන ට දායකත්වය දක්වන අයටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි
අපිට.අදරයකරන.දේශනාවෙන්පොශනය.කරන.ඔබතුමාටදළදාසමිදුපිහිටයි
ස්තුති ස්තුති ස්තුති ඔබතුමාට🙏🙏🙏🙏🙏
දෙව් සුව දේශය දිනේවා !!!!දෙව් සුව දේශයේ නියමුවාණෙනි.ස්තූතියි .
🙏 🙏 🙏 ස්තුතියි දෙවිපියානනි ඉතාමත් වට්නා පැහැදිලි කිරීමකි නැවැතත් ඇසීමෙන් දැනුවත් බව වැඩිකර ගැනීමට හැකිවිය මනාව පහදාදුන් සේක ඔබතුමාටත් සුදුඅම්මාටත් නිදුක් නිරෝගි සුව ලැබේවා පිං පිං සාදු සාදු කාර්‍යමන්ඩලයටත් අනුග්‍රහ බවතුන්ටත් දෙවුසුව පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගි සුව ලැබේවා පිං පිං සාදු සාදු 🔔🔔🔔 LP පෙරේරා
ඔබ තුමාගෙ දේශනා අහල එම මාර්ගයේමයි මම යන්නෙ මගෙ ජිවිතයට ඉතාම හොඳම දෙවල් සිදු වෙමින් පවතිනවා ඔබ තුමාගේ දේශයෙ වැසියෙක් වීම මගෙ විශල භාගයක් ඔබ තුමාට බොහොම පින් ස්තුතිය
ගුරු පියාණනි.. ඔබතුමාගේ දේශනාව ට ස්තූතියි. නමුත් මෙහි ඇති පසුබිම් සංගීතය, දේශනාව කෙරෙහි අවධානය යොමු කිරීමට මදක් අපහසුය.තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏
❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි අපගේ ගුරු පියාණනි මෑණියනි ඔබට මාගේ නමස්කාරය වේවා එසේම ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ වේවා!
🌹🪔💐🌺💐💐🪔🪔🌹🌹🌻🌻🌻🌹🌻🌻🌻
නිතරම හරවත් ගුනවත් දේවල් කියාදී අපව දැනුවත් කරන ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ස්තුතියි තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලුම දෙනාට
😅❤
ස්තුතියිි දෙව් පියාණනී , අප සියළුදෙනාටම විශ්වමය ප්‍රඥාව බවට පත්වීමට මග පෙන්වා දුන්නාට . මේ සදහා උදව් උපකාර නල උත්තරීතර විශ්වයටත් ව්ශ්වයේ දිව්‍යයටත් ස්තුතිවේවා . දෙව් පියාණන් , සුදු අම්මා ඇතුළු දෙව්සුව දේශයේ සියළුදෙනාටත් දීර්ඝායුවේවා . නිදුක් නීරෝගිවේවා. තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .🙏🕊️🙏🕊️🙏🕊️🙏🕊️🙏🕊️🙏🕊️
පින්වත් දෙව්පියානනි මම දිනපතාම උදේ සවස මල් පහන් පූජා කරනව මාගේ උත්තරීතර බුදුරජාණන් වහන්සේට .සියලුදෙවියන්ට පින් අනුමෝදන් කරනව.වෙනම දෙවියන් උදෙසා පහනක්තැබිය යුතුද පැහැදිලි කරදෙන්න .තෙරුවන්සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔව්!මමත් කැම්මතියි දැනගන්න. බුදු පහනට අමතරව දෙවියන් ඩඳහා කැප්ස් කර,තවත් පහනක් දැල්විය යුතුද?
පලමුව නමස්කාර කරමි මාගේ ආදරණීය ගුරු පියාණන්ට .පහන් ආලෝකය ගැන නොදත් කරුණු රාශියක් අද ඔබ තුමාගෙන් දැන ගත්තා.ගොඩාක් පින් ගුරු පියාණනි ,අපව දැනුමින් පෝෂණය කරන අපගේ දෙව් පියාණන්ට නිදුක් නීරෝගි සුවය ලැබේවා !!!! දීර්ඝායු ලැබේවා !!! 🙏🙏🙏❤️❤️❤️
නමෝ බුද්ධාය 🙏🌹🙏🌹,පින්වත් දෙවි පියාණන්ට දීර්ඝ ආයුෂ ලැබේවා ආයු වර්ණ සැප බල ප්‍රඥා සම්පත් වැඩි වේවා හැමදාම අපිට වටිනා අලංකාර දේශනාවන් තුලින් ධර්මාවබෝධය ලබාදෙන. ගුරු පියාණන්ට නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා මේ පහණේ ආලෝක සේම දෙවි පියාණන් සුදු අම්මා ඇතුළු දෙව්සූව පවුලේ සැමදෙනාටමත්ලෝකයේ සියළු සත්වයන් ගේ ජීවිත ආලෝකමත් වේවා නිරෝගී සම්පත්තිය ලැබේවා දෙව් පියාණන්ට ගුරු පියාණන් ගේ දිව්‍යවත්වයට නමස්කාර වේවා උත්තරීතර විශ්වයට ස්තුති වේවා සමස්ථ දිව්‍යත්වයට නමස්කාර වේවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි උතුම් ගුරු පියාණන් සුදු අම්මා ඇතුළු සැම දෙනාටම සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
ස්තුතියි ආදරණීය ගුරු පියාණනී .....ආදරෙයි ....තෙරුවන්සරණයි දීර්ඝායුවේවා 🙏🙏🙏
තෙරුවන් සරනයි දෙව් පිහිටයි දෙව් පියානනි ඔබ තුමා ට සහ සුදුඅම්මා ඇතුළු කාර්ය මණ්ඩලය ට දීර්ඝායු වේවා ...🌷🌷🌷🌷🌷🌷
මගෙ ගුරුපියාට ස්තුතිවන්ත මෙන්ම ගවුර්වය කරමින් සියලූම වෙඩකටයුතු සාර්ථක වේවා ❤❤❤❤🙏🙏🙏🙏🕊️දෙව්සුව දේසය පිබිදීමකට ආරම්බ වේවා .ජය වේවා !!!
ආදරණීය,ගුරු දෙවිඳුනි, ස්තුතියි!ඔබට දිනපතාමත්දිනකට දෙවරක් පොල්තෙල් පහනක් දල්වා, හුදෙක් හදවතේ,උපන්,ශ්‍රද්ධාව්ක් පෙරදැරිකටගෙන,බුද්ධ වන්දනා කළත් පොල්තෙල් පහනේ ආධ්‍යාත්මික බලයගැන මෙතරම්හොඳට දැනසිටියේ නැහැ. ඔබට ස්තුතියි!ස්තුතියි!ස්තුතියි!!!
පහන් ආලෝකය පිළිබඳව අපව දැනුවත් කරාට ඔබතුමාට. ගොඩක් පිං 🙏🙏🙏
දෙව් පියාණනි නමස්කාර කරමි.පහන් දල්වන විට ලැබෙන එම උත්තරීතර පාරිශුද්ධ ශක්තිය ගැන දැනුවත් විනි.ස්තූතියි ගුරු පියාණනි!සියඵ සත්වයෝ සුවපත් වේවා!🙏🙏
,අද පසුබිමෙන් ඇහෙන වාදනය කනට අපහසුයි සමාවෙන්න ඔබතුමගෙ දේසනය ඇහෙන්නෙ නෑ තෙරුවන් සරනයි සියලු දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි
ස්තුතියි ගුරුපියාණෙනි ❤️🥰නමස්කාර වේවා!!! 🙏🙏
ගුරු පියානනි ඔබතුමාටත් සුදු අම්මටත් දෙව්සුව පව්ලෙ සියලු දෙනාටත් තෙරුවන් සරණයි ඔබතුමාගෙ දිව්‍යමය අශිර්වාඩයෙන් මග්‍රේ උකුලේ සිට වම් පාදාන්තය දක්වා ඇති තද වේදනාව නැතිවී හොදින් ඇවිදීමට් හැකියාව ලැබේවා 🙏🙏🙏
නොනිමෙන ගිනි දැල්ල ඔබයි ගුරු දේවයනි. දේව් සුව දේශයට අන්ධකාරය මකා ආලෝකය පැතිරේවා. ගුරු දේවයනි බොහොම ස්තූතියි වටිනා දේශනයකින් සියලු දෙනාම දැනුවත් කලාට. සියලු දෙනාටම නිරෝගී සුවය ලැබේවා....දෙවි පිහිටයි 🙏🙏🙏🌼🌼🌼🌼🌼♥️♥️♥️🌼🌼🌼🌼🌼☀️🌌🌕🕊️
ගුරු පියානනී ඔබ තුමාට නමස්කාරය වේවා!❤❤ඔබ තුමාට ඇතුලු සුදු අම්මා සහ සියලුම දෙනාට දීර්ඝායුෂ වේවා!යහපතක්ම වේවා!තෙරුවන් සරණයි!දෙවි පිහිටයි!🙏🙏
මටත් මෙහෙම වෙලා තියෙනව ඔබතුමාගේ සත්තය දේසනාව මමාඅසාවෙන් ඇහුවා බොහෝම ස්තුතියි
💐❤️🙏🙏🙏 ගුරැපියානණි ඔබට අප සියලුම දෙනා ඉතාමත් ආදරෙයි තෙරැවන් සරනයි. දෙවිපිහිටයි 🙏🙏🙏
නමස්කාර වේවා ගුරුපියානණී 🙏🙏🙏 ..පින් සිදු වේවා.කියදුන් කරුනු කාරනා වලට..ගුරුපියණන්ටත් සුදු අම්මාටත් ..දෙව් සුව පවුලේ සියලුම දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
දෙව්සුව සියලුම දෙනාට ප්‍රච්නාව පහල වේවා!!! ඔබතුමාට ස්තූතියි. සැමට තෙරුවන් සරනයි!!! දෙවිරැකවරනයි!!!
දෙව් පියාණන්ට සුදු අම්මාටත් දෙව් සුව පවුලේ සියලු දෙවි රැකවරණ ලැබේවා 🙏🙏🙏🙏🙏
සත්‍යම පවසන දෙව් පියාණනේ නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏 . ඉතාමත් වටිනා වැදගත් කරුනු සම්භාරයකින් අපිව දැනුවත් කල ගුරු පියාණන්ට බොහෝ ස්තූතියි . බොහෝ පින් . පොල්තෙල් පහන් දැල්ල ගැන මෙතරම් වටිනා කරුනු දැන ගන්න ලැබීම ගැන හරිම සතුටුයි . අනුග්‍රහය දැක්වූ මැතිණියගෙ සියලු පැතුම් ඉටු වේවා . දෙවි පියාණන් , සුදු අම්මා ඇතුළු දෙවි සුව පවුලේ සැමට යහපතම වේවා .තෙරුවන් සරනයි ! දෙවි පිහිටයි !
දෙව් පියානෙනි ඔබ තුමාගේ දේශනා මම ලගදි ඉදලා තමයි බලන්න පටන් ගත්තෙ .බොහොම පිං නොදන්නා කරුණු ගොඩක් පහදා දෙනවට .සත්තකින්ම මගේ දෙනෙතට කදුලක් ආවා මෙපමණ කල් මොනවද දැනගෙන හිටියේ කියලා .ඔබ තුමාට අනේක වාරයක් පිං .ඔබතුමාටත් සුදු අම්මාටත් දෙව්සුව පව්ලේ සියලු දෙනාටත් දේවාශිර්වාද ය ලැබේවා .
පහන් දැල්ලේ ආලෝකයෙන්. සියලු දෙනා ලොව සුවපත්වෙවා. සුවපත්වෙවා. සුවපත්වෙවා ❤️තෙරුවන් සරණයි. දෙව් පිහිටයි. ගුරු පියාණෙනි 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
දෙව්සුව දේශයේ සියලුදෙනාටම තෙරුවන් සරණයි.දෙවිපිහිටයි.සත්‍ය පහදා දෙන ඔබතුමාට බොහෝ පින් සිදුවේවා
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ! ඔබතුමා පෙන්වන ආලෝක මගේ කාවවත් මංමුලා වෙන්නෑ . දෙව්සුව පවුලේ සියලු දෙනාටත් ලෝකවාසීන් සියලු දෙනාටත් යහපතක්ම වේවා ! 💐🙏
දෙවි සුවදේසයේ සියලුම දේනාටම තෙරුවන් සරණයි දේවිපිහිටයි
❤❤❤ ඔබතුමාගේ අධිෂ්ඨාන මල්පල ගැනෙනවාමයි ස්තූතියි. තෙරැවණ්සරණයි දෙවිපිහිටයි දීර්ඝායුස ලැබෙිවා 🙏 🙏 🙏 🙏 🙏 ❤❤❤❤❤
🙏🙏🙏සත්‍ය පහදා දෙන ඔබතුමාට බොහෝ පින් සිදුවේවා
🙏 ඔබ උතුම් මනුෂ්‍ය රත්නයක් ගුරුදේවයන්ටත් මැතිනියටත් දෙව්සුව පව්ලේ සැමටත් නිදුක් නීරෝගී සුවය දීර්ඝායුශ තෙරුවන් සරණයි දෙවි පිහිටයි 💐
දෙවි පියානෙනි අපි නො දන්නා දේවල් කොයි තරම් තියෙනවා ද ..කියා හිතුනා, කියා දේවල් වලට බොහොම පින්, බොහොම ස්තුති , තෙරුවන් සරන දෙවි පිහිට ලෙබෙවා , pushpa rathnaweera
අදමයි ඇහුවෙ මෙතරම් වටිනා බව ❤උතුම් මැතිඳුනි දීර්ඝායුෂ වේවා!!! තෙරුවන් සරනයි!! ❤❤❤
තෙරුවන් සරණා ලැබේවා සැමට ,,,මාස 2 ක් වැනි ඉතා කෙටි කලෙකින් දෙව් සුවය මෙහෙයට සම්බන්ධ වී මා ලද සතුට,,, ප්‍රීතිය ,,,මානසික සුවය මෙන්ම දිනෙන් දින ලබන ශාරීරික සුවය ද අපමනය.... ආදරණීය ගුරු පියානන්ට 🪷🪷🪷 සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සියලු දෙනාටම dirgayusha ලැබේවා 🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏❤️❤️❤️❤️
ගුරු පියාණනි මා ඔබ තුමාගේ වැඩ සටහන් බලන්න අරගෙන මාස හතක් වෙනව මගෙ හිත ට දැනුන සහනය බොහෝ මය තෙරුවන් සරණයි ගුරු පියාණනි ඔබ ට
Kohomada oya giye me mahaththya hamuwenna
මම.මෙතෙක් කාලයක් බුදුන්ගේ පහන පමනයු දැල්වූවෙ..අද සිට දෙවියන්ටත් පහන දල්වනව පින්සිදුවේවා....ඔබට🙏🙏🙏🙏
දෙව්සුව දේශයේ සියලුදෙනාටම තෙරුවන් සරණයි.දෙවිපිහිටයි..
🙏🙏🙏💐🌹🌻🌸🌷🌺🏵️🌼🥀💮සියළු සත්වයෝ සුවපත් වෙත්වා .....🙏🙏🙏
ඔබ තුමාට ගොඩක් ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤
තෙරුවන් සරණයි ගුරු පියානණි ....🙏🙏🙏🙏දීර්ගායුෂ ලැබේවා
ස්තුතියි ගුරු පියාණනි දීර්ඝායු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏 .ඔබගේ දිව්‍යමය ශක්තියට මාගේ නමස්කාරය වේවා .තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏
ගුරු පියානනි ඔබතුමා ඇතුලු දෙව්සුව පවුලේ සියලු දෙනාට තෙරුවන් සරනයි හැකි සැම වෙලාවකම ඔබතුමාගෙ වැඩසටහන් බලනවා එයින් මනස සුවපත් කරගැනිමයි එකම පැතුම ඔබතුමාට බොහෝම පින්
අපි දවස පටන් ගන්නේ බුදුන් වැදල සදු. සාදු සාදු..බුදුසරනයි ...සැමට
දෙවිපියාණන්ටත්.සුදුඅමිමාටත්නීරෝගී.සුවයත්දීර්ගායුවේවා🙏🙏🙏
දෙව් piyaneni namaskarawewa mage puthage අක්මාව suwapathwewa🙏🙏🙏
දෙව්සුව දේශයේ සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි
දෙව්සුව දේශයේ සියලුදෙනාටම තෙරුවන් සරණයි.දෙවිපිහිටයි.
ගුරු දෙව් පියානන් ඇතුලු සියලු දෙව්සුව පව්ලේ සියලු දෙනාටත්....තෙරුවන් සරණයි....දෙවිපිහිටයි....!!!!!!!!
ඔබතුමාගේ සියලු ම දේශනා අපහට ඉතාමත් වටිනවා පියාණනි 🙏🙏🙏 ඔබතුමා වැනි ගුරු උතුමෙක් අපහට හමුවීම ම ජීවිතයේ ලද සුවිශාල භාග්‍යයක් . ස්තුතියි ආදරණීය ඇදුරුතුමනි ඔබතුමාහට 🙏🙏🙏තෙරුවන් සරණයි !දෙවි පිහිටයි ! ....🙏🙏🙏
ස්තුතියි ගුරු පියාණනි දෙව් සුව දේශයේ සියළුම දෙනාට යහපතක්ම වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
Dew piyaneni obathumata saha dew suwa Paule siyaluma denatath Theruwan saranaie!!! Siyalu devi rakawaranai!!! 🙏🙏🙏
සියලුම sathwayo නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා duken medethwa 🙏🙏🙏🙏🙏🙏🙏
පසුබිමත් ලස්සනයි සංගීතයත් ලස්සනයි .දේශනාවත් මිහිරියි .ස්තුතියි ගුරු පියාණනි .තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි ඔබතුමාටත් සුදුඅම්මා ඇතුළු සැමටත් .
❤❤❤ ආදරණීය දෙවි ගුරු පියාණන්ට මාගේ නමස්කාරය වේවා,, තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා
තෙරුවන් සරණයි ... බොහොමයක් ස්තුතියි .... විශ්ව මාතාවට ගොඩක් ස්තුතියි ....
ස්තුතියි මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි
ඔබතුමා කියන දේ මම අත්දකිනවා මගේ ගැටළුවලට විසඳුම් ලැබෙන්නේ පහනින්මයි ස්තුතියි
Theruwan saranai dewi පිහිටයි ගුරු piyanani සුදු අම්මාට dew සුව පවුලේ සැමට
සාදු සාදු සාදු ගුරු පියානෙනි දෙවි සුව දේශයෙ සියලුම දෙනාටත් සුදු අම්මා ඇතුළු දෙවි දේවතාවන් වහන්සේගේ පිහිට ආරක්ෂාව නිරන්තරයෙන්ම ලැබෙවා🙏🙏🙏 තෙරුවම් සරනයි දෙවි පිහිටයි 🌷🌷🌷🌷🙏🙏🙏
තෙරුවන් සරණයි දෙවි පිහිටයි කුමාර මහතා සුදු අම්මා ඇතුළු දෙවි සුව පවුලේ සියලු දෙනා ට ❤❤❤❤❤❤
ඉතාම වටිනා දේශනාවක්. තෙරුවන් සරණයි, දෙවි පිහිටයි. !!!
ගුරු පියාණනි සැමදා නමස්කාර කරමි,,,, 🙏 නමස්කාර වේවා,,,, 🙏🙏
Stute uttaretara jiwamana adyamaka diveyamaya piyanane stute 🙏🙏🙏 stute utum sudu ammata ❤️❤️ oba dedenata dergausa lebewa 🙏🙏🙏 stute seyalu denag jivitaha alokamaht wewa 🙏🙏🙏 teruwan saranae deve pehetae 🙏🙏🙏
ගුරුපියානන්ගේ උතුම් දිව්‍යත්වයට නමස්කාර වේවා🙏🙏🙏
ස්තුතියි ඔබ තුමාට , මාගේ නමස්කාරය වේවා. තෙරුවන් සරණයි. දෙවිපිහිටයි .🙏🙏🙏🙏🙏
තෙරැව්ණ් සරනයි දෙව්.පිහිටයි ඔබ තුමා කියන දේ අහගෙන ඉන්න.ආසයි
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏 නමස්කාර වේවා ගුරු පියානනි දෙවි සුව දේශයේ සැමටත් ලෝකවාසීන් සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා බොහෝම ස්තුති තෙරුවන් සරණයි දෙවි පිහිටයි
❤❤❤❤🙏🙏🙏🌹🌹🌹🌹කුමරුනි ද්වය තෙජසින් වෙජබෙව ද්වය ආයු බොහෝ වේවා ❤❤❤
තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලුම සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා🙏🙏🏼🙏🏼
ගුරැපියාණනි ඔබට බොහොමත්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏 🙏 🙏 සුදුඅම්මා ඇතුඑ දෙවුසුව පවුලේ සියඑදෙනා ටත් කාර්යය මණ්ඩලයේ සැමටත් විස්වමාතාවටත් අනේක වාරයක් ස්තුතියි 🙏 🙏 🙏 කාලිමැණියන්ගේ පිහට ලැබේවා තෙරැවන් සරණයි
සියලුම දෙනාට තෙරැවන් සරණයි දෙවි පිහිටයි ! දීර්ඝායු වේවා ඔබ තුමාට ! දීර්ඝායු වේවා ඔබ තුමාට🙏🙏🙏
ස්තුති ඔබට හා විශ්ව මතාවට අනෙක වාරයක්
ඇත්ත වශයෙන්ම ඔබතුමා කියන බලයක් මේ පහනට තිබෙනවා එය හොදින්ම තේරුමි ගන්න පුලුවන් උන දවස් අදයි ..පසු පස ඇසෙන ශබ්ද ඔබගේ කථාව ඇසීමට අපට පොඩි බාධාකාරී ලෙසටයි දැනුනේ..දීර්ඝායුෂ වේවා ඔබතුමාට
අපිත් ආදරෙයි ඔබ තුමාට ගොඩක්.තෙරුවන් සරණයි ඔබ තුමාටත් සුදු අම්මටත්,දෙව්සුව දේශයේ හැමොටමත්
අවුරුදු විසි හතරක් පුරාවට මගේ ගෙදර නොනිමෙන පොල්තෙල් 🪔 පහන දැල්වෙනවා බුදු කුටියෙහි 🙏
සමාවෙන්න කුමාර මහත්තයා පසුබිමින් ඇසෙන වාදනය ඔබතුමන්ගේ දේශනය හොඳින් ශ්‍රවනය කිරීමට බාධාවක් වෙනවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏
අනේ ඇත්තමයි ඒත් මම කියන්න දුකේ බැරුව හිටියේ පසුබිම් සංගීතය සමහර අවස්ථාවලදී වැඩිපුර ශබ්දය කින් එපා ඉල්ලා සිටිමි දෙවි පිහිටයි
සිවු දිසා පහනේ දැල්වෙන ආලෝකයෙන් දේශයේ අදුර දුරු වේවා 🙏 🙏 🙏ආලෝකය සිවු දිසාවේ පැතිරේවා!!!!!!
තෙරුවන් සරනයි ගුරු පියානනි ඔබතුමා ලෝකයේ නොනිමෙන පහනක් වේවා...
මම දවස පටන් ගන්නෙ බුදුන් වැදල බුදු රජානන් වහන්සේට මල් පහන් සුවද දුම් පූජා කරල අපිට වියාපාරයක් තියෙනව ඇත්තටම කිසිම භාදාවකින් තොරව මගේ.කටයුතු සාර්තක වෙනව මම බුදුන් වැදල මගේ ඉස්ට දේවතාවන්ගෙන් පිහිට ආරක්සාව ඉල්ලනව මම සාර්තක මනුස්සයෙක් ඔබ තුමාට බොහෝ පින් මේ දේවල් නිවැරැදි ලෙස ලෝක සත්වයාගේ සුවය පිනිස ලබා දෙනවාට
🙏
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරුපියාණෙනි, සුදු අම්මා දෙවි සුව පවුලේ සියලු දෙනාටත් මම ඩුබායිවල හැමදාම උදේට මගේ බුදුන්ටත් දෙවියන් මං උදේට වඳින්නේ සියලු සත්වයෝම සිහිකරලයි ටත් පාන්🙏🏻🙏🏻🙏🏻 පත්තු කරලා තමයි මගේ වැඩ පටන් ගන්නේ
🙏🙏🙏🙏
මගේ දුව ඕලෙවල් විබාගයට යන හැමදාම පන්සලටගිහින් පහන් පත්තු කරල ගියේ ඒවගේම විබාගයෙන් පාස්
Theruvan daranai devipihitai
කුමාරමහත්මාට ..ගොඩක්...ස්තුතියි.දැනුවත් කලාට දෙව්සුව .පවුලේ සියලුදෙනාටම ..දෙව් .පිහිටයි❤❤
ප්‍රඥා පහන් ප්‍රදීපය, දල්වා විශ්වය, ඒකාලෝක කල අපගේ ගුරු දේවෝත්තම යානන්ට, නමස්කාර වේවා! බොහොමත්ම ස්තුතියි! 🙏🏾🙏🏾🙏🏾❤️❤️🙏🏾🙏🏾🙏🏾
මෙම දේශනාව තුළින් සුදු අම්මටද, පින් රැස් වේවා!🙏🏾🙏🏾🙏🏾❤️❤️🙏🏾🙏🏾🙏🏾
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතිය ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතිය ස්තූතියි ❤❤❤❤
ගුරු පියානන්ටත් සුදු අම්මාටත් දෙව්සුව දේසයේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි
පසුබිමෙන් ඇසෙන සන්ගීත හඩ නිසා ඔබතුමාගේ දේසනය ටිකක් පැහැදිලි මදියි දෙවි පියානන්ටත් සුදු අම්මාටත් දෙව්සුව දේසයේ සියලු දෙනාටමත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි
දීගොඩ කුමාර මැතිතුමාට දීර්ඝායුෂ ලැබේවා !
තෙරුවන් සරණයි . දෙවිපිහිටයි .
❤❤budusaranai devipihitai godak watinawa me desanawa..mama eye idan me gena hitha hitha hitiya. ❤❤
Miyusik hada මට nam බාධාවක් ne තමන්ගේ අවධානය යොමු කිරීම තමයි kala යුතුව aeththe Teruwan saranai ගුරු පියාණන් Aetulu Dew සුව desaye සැමට 🙏🙏🙏
ඔබ තුමන් මෙි විශ්වයෙන් අපට ලැබුනු මහා පුාතිහාර්යයක්❤
අද වැඩසටහනේ පොල්තෙල් පහනේ පැහැදිලි කිරීම අපේ අපේ කුරු පියාණන්ගේ ගොඩාක් වැදගත් අපිට නොදන්නවත්ව සිටි දේවල් දැනගන්න ලැබුණා නැවතත් යම් කිසි දේවල් පහදා දෙන්න පුළුවන් නම් ගොඩාක් වටිනවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි🎉🎉🎉🎉🎉🎉
දෙවිිසුව දේශයේ සියලුම දෙනාට තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
දෙව්සුව දේශයේ සැමටම තෙරුවන් සරනයි!!! දෙවිරැකවරනයි!!!
මහා බ්‍රද්‍රකාලි මෑණියන්ගේ පිහිටයි ! 🕉️🙏🙏🙏
ඔබගේ ආදරය බොහෝ දැනෙනවා ගුරු පියානනී... ඔබටත් බොහෝ ආදරෙයි.. මේ ලොවම ඉතා ඉක්මනින් සාමයෙන් ප්‍රේමයෙන් ප්‍රිතියෙන්ම පිරී දිලෙත්වා... සියලු සත්වයාට යහපතක්ම වේවා... උපකාර කරන සියලු දෙනාට හද පිරි ආදනීය ස්තූතිය වේවා... තෙරුවන් සරණයි... දෙවි පිහිටයි🙏🙏🙏 ❤❤❤❤
සර් ට පින්සිදුවේවා,සර් ඇතුළු දෙව් සුව පව්ලේ සැමට සාමය සතුට පතමි.
කුමාර මහතා ට ලොවිතුරා බුදුබවම ඉක්මන් බවයකදිම ලැබේවා 🙏❤️ සුදු අමිමා ඇතුලු දෙවිසුව දෙසයේ සැමට බුදු සරනයි සියලු දෙවියන්ගේ පිහිටයි ❤
පොල් තෙල් පහනේබ්සහ ගින්නෙහි තිබෙන හාස්කම් පිලිබදව අපවදැනුවත් කිරීම ගැන දීගොඩකුමාර අපගේ ගුරු පියානන්ට අනේක වාරයක් පින්සිදු වේවා! දෙව්සුව දේශය චිරාත් කාලයක් මේ විශ්වයේ බැබලේවා! ඩෙව් පියානන්ටත් දෙව්සුව දේශයේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි! දෙවි පිහිටයි!
❤❤❤
ඔබතුමාටත් ඔබතුමාගේ සුදුඅම්මාටත් දෙවි සුව පවුලේ සැමටත් තෙරැවන් සරණයි දෙවි පිහිටයි .
මේ විශ්වයේ විශ්මිත ගුරුපියාණන්ටත් සුදු අම්මාටත් දේව සුව දේශයේ සියලුම දෙනාටත් තමන් සරණයි දේ පිහිටයි නිර්මාංශ දෙව් සුව දේශයක් වේවා සාදු සාදු සාදු
නොදත් දේවල් දනගන්නට ලැබෙනවා .දිනපතා. ගොඩක් පින් ගුරුපියානනි ඔබතුමා ට .ගුරුපියානන් ටත් සුදු අම්මා ටත් දීර්ඝයුෂ ලැබේ වා මාධ්‍ය අංශයේ සැමටත් ත් දෙවි සුව දේශයේ සැමට ත් දෙවි සුව කාර්‍යමන්ඩලයේ සැමට ත් වැඩසටහන ට දායකත්වය දක්වන අයටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි
අපිට.අදරයකරන.දේශනාවෙන්පොශනය.කරන.ඔබතුමාටදළදාසමිදුපිහිටයි
ස්තුති ස්තුති ස්තුති ඔබතුමාට🙏🙏🙏🙏🙏
දෙව් සුව දේශය දිනේවා !!!!
දෙව් සුව දේශයේ නියමුවාණෙනි.
ස්තූතියි .
🙏 🙏 🙏 ස්තුතියි දෙවිපියානනි ඉතාමත් වට්නා පැහැදිලි කිරීමකි නැවැතත් ඇසීමෙන් දැනුවත් බව වැඩිකර ගැනීමට හැකිවිය මනාව පහදාදුන් සේක ඔබතුමාටත් සුදුඅම්මාටත් නිදුක් නිරෝගි සුව ලැබේවා පිං පිං සාදු සාදු කාර්‍යමන්ඩලයටත් අනුග්‍රහ බවතුන්ටත් දෙවුසුව පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගි සුව ලැබේවා පිං පිං සාදු සාදු 🔔🔔🔔 LP පෙරේරා
ඔබ තුමාගෙ දේශනා අහල එම මාර්ගයේමයි මම යන්නෙ මගෙ ජිවිතයට ඉතාම හොඳම දෙවල් සිදු වෙමින් පවතිනවා ඔබ තුමාගේ දේශයෙ වැසියෙක් වීම මගෙ විශල භාගයක් ඔබ තුමාට බොහොම පින් ස්තුතිය
ගුරු පියාණනි.. ඔබතුමාගේ දේශනාව ට ස්තූතියි. නමුත් මෙහි ඇති පසුබිම් සංගීතය, දේශනාව කෙරෙහි අවධානය යොමු කිරීමට මදක් අපහසුය.
තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏
❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි අපගේ ගුරු පියාණනි මෑණියනි ඔබට මාගේ නමස්කාරය වේවා එසේම ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ වේවා!
🌹🪔💐🌺💐💐🪔🪔🌹🌹🌻🌻🌻🌹🌻🌻🌻
නිතරම හරවත් ගුනවත් දේවල් කියාදී අපව දැනුවත් කරන ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ස්තුතියි තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලුම දෙනාට
😅❤
ස්තුතියිි දෙව් පියාණනී , අප සියළුදෙනාටම විශ්වමය ප්‍රඥාව බවට පත්වීමට මග පෙන්වා දුන්නාට . මේ සදහා උදව් උපකාර නල උත්තරීතර විශ්වයටත් ව්ශ්වයේ දිව්‍යයටත් ස්තුතිවේවා . දෙව් පියාණන් , සුදු අම්මා ඇතුළු දෙව්සුව දේශයේ සියළුදෙනාටත් දීර්ඝායුවේවා . නිදුක් නීරෝගිවේවා. තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .🙏🕊️🙏🕊️🙏🕊️🙏🕊️🙏🕊️🙏🕊️
පින්වත් දෙව්පියානනි මම දිනපතාම උදේ සවස මල් පහන් පූජා කරනව මාගේ උත්තරීතර බුදුරජාණන් වහන්සේට .සියලුදෙවියන්ට පින් අනුමෝදන් කරනව.වෙනම දෙවියන් උදෙසා පහනක්තැබිය යුතුද පැහැදිලි කරදෙන්න .තෙරුවන්සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔව්!මමත් කැම්මතියි දැනගන්න. බුදු පහනට අමතරව දෙවියන් ඩඳහා කැප්ස් කර,තවත් පහනක් දැල්විය යුතුද?
පලමුව නමස්කාර කරමි මාගේ ආදරණීය ගුරු පියාණන්ට .පහන් ආලෝකය ගැන නොදත් කරුණු රාශියක් අද ඔබ තුමාගෙන් දැන ගත්තා.ගොඩාක් පින් ගුරු පියාණනි ,අපව දැනුමින් පෝෂණය කරන අපගේ දෙව් පියාණන්ට නිදුක් නීරෝගි සුවය ලැබේවා !!!! දීර්ඝායු ලැබේවා !!! 🙏🙏🙏❤️❤️❤️
නමෝ බුද්ධාය 🙏🌹🙏🌹,
පින්වත් දෙවි පියාණන්ට දීර්ඝ ආයුෂ ලැබේවා ආයු වර්ණ සැප බල ප්‍රඥා සම්පත් වැඩි වේවා
හැමදාම අපිට වටිනා අලංකාර
දේශනාවන් තුලින් ධර්මාවබෝධය
ලබාදෙන. ගුරු පියාණන්ට නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා
මේ පහණේ ආලෝක සේම දෙවි පියාණන් සුදු අම්මා ඇතුළු දෙව්සූව පවුලේ සැමදෙනාටමත්
ලෝකයේ සියළු සත්වයන් ගේ
ජීවිත ආලෝකමත් වේවා
නිරෝගී සම්පත්තිය ලැබේවා
දෙව් පියාණන්ට ගුරු පියාණන් ගේ දිව්‍යවත්වයට නමස්කාර වේවා
උත්තරීතර විශ්වයට ස්තුති වේවා
සමස්ථ දිව්‍යත්වයට නමස්කාර වේවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි උතුම් ගුරු පියාණන් සුදු අම්මා ඇතුළු සැම දෙනාටම
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
ස්තුතියි ආදරණීය ගුරු පියාණනී .....ආදරෙයි ....තෙරුවන්සරණයි දීර්ඝායුවේවා 🙏🙏🙏
තෙරුවන් සරනයි දෙව් පිහිටයි දෙව් පියානනි ඔබ තුමා ට සහ සුදුඅම්මා ඇතුළු කාර්ය මණ්ඩලය ට දීර්ඝායු වේවා ...🌷🌷🌷🌷🌷🌷
මගෙ ගුරුපියාට ස්තුතිවන්ත මෙන්ම ගවුර්වය කරමින් සියලූම වෙඩකටයුතු සාර්ථක වේවා ❤❤❤❤🙏🙏🙏🙏🕊️දෙව්සුව දේසය පිබිදීමකට ආරම්බ වේවා .ජය වේවා !!!
ආදරණීය,ගුරු දෙවිඳුනි, ස්තුතියි!ඔබට දිනපතාමත්දිනකට දෙවරක් පොල්තෙල් පහනක් දල්වා, හුදෙක් හදවතේ,උපන්,ශ්‍රද්ධාව්ක් පෙරදැරිකටගෙන,බුද්ධ වන්දනා කළත් පොල්තෙල් පහනේ ආධ්‍යාත්මික බලයගැන මෙතරම්හොඳට දැනසිටියේ නැහැ. ඔබට ස්තුතියි!ස්තුතියි!ස්තුතියි!!!
පහන් ආලෝකය පිළිබඳව අපව දැනුවත් කරාට ඔබතුමාට. ගොඩක් පිං 🙏🙏🙏
දෙව් පියාණනි නමස්කාර කරමි.පහන් දල්වන විට ලැබෙන එම උත්තරීතර පාරිශුද්ධ ශක්තිය ගැන දැනුවත් විනි.ස්තූතියි ගුරු පියාණනි!සියඵ සත්වයෝ සුවපත් වේවා!🙏🙏
,අද පසුබිමෙන් ඇහෙන වාදනය කනට අපහසුයි සමාවෙන්න ඔබතුමගෙ දේසනය ඇහෙන්නෙ නෑ තෙරුවන් සරනයි සියලු දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි
ස්තුතියි ගුරුපියාණෙනි ❤️🥰
නමස්කාර වේවා!!! 🙏🙏
ගුරු පියානනි ඔබතුමාටත් සුදු අම්මටත් දෙව්සුව පව්ලෙ සියලු දෙනාටත් තෙරුවන් සරණයි ඔබතුමාගෙ දිව්‍යමය අශිර්වාඩයෙන් මග්‍රේ උකුලේ සිට වම් පාදාන්තය දක්වා ඇති තද වේදනාව නැතිවී හොදින් ඇවිදීමට් හැකියාව ලැබේවා 🙏🙏🙏
නොනිමෙන ගිනි දැල්ල ඔබයි ගුරු දේවයනි. දේව් සුව දේශයට අන්ධකාරය මකා ආලෝකය පැතිරේවා. ගුරු දේවයනි බොහොම ස්තූතියි වටිනා දේශනයකින් සියලු දෙනාම දැනුවත් කලාට. සියලු දෙනාටම නිරෝගී සුවය ලැබේවා....දෙවි පිහිටයි 🙏🙏🙏🌼🌼🌼🌼🌼♥️♥️♥️🌼🌼🌼🌼🌼☀️🌌🌕🕊️
ගුරු පියානනී ඔබ තුමාට නමස්කාරය වේවා!❤❤ඔබ තුමාට ඇතුලු සුදු අම්මා සහ සියලුම දෙනාට දීර්ඝායුෂ වේවා!යහපතක්ම වේවා!තෙරුවන් සරණයි!දෙවි පිහිටයි!🙏🙏
මටත් මෙහෙම වෙලා තියෙනව ඔබතුමාගේ සත්තය දේසනාව මමාඅසාවෙන් ඇහුවා බොහෝම ස්තුතියි
💐❤️🙏🙏🙏 ගුරැපියානණි ඔබට අප සියලුම දෙනා ඉතාමත් ආදරෙයි තෙරැවන් සරනයි. දෙවිපිහිටයි 🙏🙏🙏
නමස්කාර වේවා ගුරුපියානණී 🙏🙏🙏 ..පින් සිදු වේවා.කියදුන් කරුනු කාරනා වලට..ගුරුපියණන්ටත් සුදු අම්මාටත් ..දෙව් සුව පවුලේ සියලුම දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
දෙව්සුව සියලුම දෙනාට ප්‍රච්නාව පහල වේවා!!! ඔබතුමාට ස්තූතියි. සැමට තෙරුවන් සරනයි!!! දෙවිරැකවරනයි!!!
දෙව් පියාණන්ට සුදු අම්මාටත් දෙව් සුව පවුලේ සියලු දෙවි රැකවරණ ලැබේවා 🙏🙏🙏🙏🙏
සත්‍යම පවසන දෙව් පියාණනේ නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏 . ඉතාමත් වටිනා වැදගත් කරුනු සම්භාරයකින් අපිව දැනුවත් කල ගුරු පියාණන්ට බොහෝ ස්තූතියි . බොහෝ පින් . පොල්තෙල් පහන් දැල්ල ගැන මෙතරම් වටිනා කරුනු දැන ගන්න ලැබීම ගැන හරිම සතුටුයි . අනුග්‍රහය දැක්වූ මැතිණියගෙ සියලු පැතුම් ඉටු වේවා . දෙවි පියාණන් , සුදු අම්මා ඇතුළු දෙවි සුව පවුලේ සැමට යහපතම වේවා .තෙරුවන් සරනයි ! දෙවි පිහිටයි !
දෙව් පියානෙනි ඔබ තුමාගේ දේශනා මම ලගදි ඉදලා තමයි බලන්න පටන් ගත්තෙ .බොහොම පිං නොදන්නා කරුණු ගොඩක් පහදා දෙනවට .සත්තකින්ම මගේ දෙනෙතට කදුලක් ආවා මෙපමණ කල් මොනවද දැනගෙන හිටියේ කියලා .ඔබ තුමාට අනේක වාරයක් පිං .ඔබතුමාටත් සුදු අම්මාටත් දෙව්සුව පව්ලේ සියලු දෙනාටත් දේවාශිර්වාද ය ලැබේවා .
පහන් දැල්ලේ ආලෝකයෙන්. සියලු දෙනා ලොව සුවපත්වෙවා. සුවපත්වෙවා. සුවපත්වෙවා ❤️තෙරුවන් සරණයි. දෙව් පිහිටයි. ගුරු පියාණෙනි 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
දෙව්සුව දේශයේ සියලුදෙනාටම තෙරුවන් සරණයි.දෙවිපිහිටයි.සත්‍ය පහදා දෙන ඔබතුමාට බොහෝ පින් සිදුවේවා
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ! ඔබතුමා පෙන්වන ආලෝක මගේ කාවවත් මංමුලා වෙන්නෑ . දෙව්සුව පවුලේ සියලු දෙනාටත් ලෝකවාසීන් සියලු දෙනාටත් යහපතක්ම වේවා ! 💐🙏
දෙවි සුවදේසයේ සියලුම දේනාටම තෙරුවන් සරණයි දේවිපිහිටයි
❤❤❤ ඔබතුමාගේ අධිෂ්ඨාන මල්පල ගැනෙනවාමයි ස්තූතියි. තෙරැවණ්සරණයි දෙවිපිහිටයි දීර්ඝායුස ලැබෙිවා 🙏 🙏 🙏 🙏 🙏 ❤❤❤❤❤
🙏🙏🙏
සත්‍ය පහදා දෙන ඔබතුමාට බොහෝ පින් සිදුවේවා
🙏 ඔබ උතුම් මනුෂ්‍ය රත්නයක් ගුරුදේවයන්ටත් මැතිනියටත් දෙව්සුව පව්ලේ සැමටත් නිදුක් නීරෝගී සුවය දීර්ඝායුශ තෙරුවන් සරණයි දෙවි පිහිටයි 💐
දෙවි පියානෙනි අපි නො දන්නා දේවල් කොයි තරම් තියෙනවා ද ..කියා හිතුනා, කියා දේවල් වලට බොහොම පින්, බොහොම ස්තුති , තෙරුවන් සරන දෙවි පිහිට ලෙබෙවා , pushpa rathnaweera
අදමයි ඇහුවෙ මෙතරම් වටිනා බව ❤උතුම් මැතිඳුනි දීර්ඝායුෂ වේවා!!! තෙරුවන් සරනයි!! ❤❤❤
තෙරුවන් සරණා ලැබේවා සැමට ,,,මාස 2 ක් වැනි ඉතා කෙටි කලෙකින් දෙව් සුවය මෙහෙයට සම්බන්ධ වී මා ලද සතුට,,, ප්‍රීතිය ,,,මානසික සුවය මෙන්ම දිනෙන් දින ලබන ශාරීරික සුවය ද අපමනය.... ආදරණීය ගුරු පියානන්ට 🪷🪷🪷 සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සියලු දෙනාටම dirgayusha ලැබේවා 🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏❤️❤️❤️❤️
ගුරු පියාණනි මා ඔබ තුමාගේ වැඩ සටහන් බලන්න අරගෙන මාස හතක් වෙනව මගෙ හිත ට දැනුන සහනය බොහෝ මය තෙරුවන් සරණයි ගුරු පියාණනි ඔබ ට
Kohomada oya giye me mahaththya hamuwenna
මම.මෙතෙක් කාලයක් බුදුන්ගේ පහන පමනයු දැල්වූවෙ..අද සිට දෙවියන්ටත් පහන දල්වනව පින්සිදුවේවා....ඔබට🙏🙏🙏🙏
දෙව්සුව දේශයේ සියලුදෙනාටම තෙරුවන් සරණයි.දෙවිපිහිටයි..
🙏🙏🙏
💐🌹🌻🌸🌷🌺🏵️🌼🥀💮
සියළු සත්වයෝ සුවපත් වෙත්වා .....
🙏🙏🙏
ඔබ තුමාට ගොඩක් ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤
තෙරුවන් සරණයි ගුරු පියානණි ....🙏🙏🙏🙏දීර්ගායුෂ ලැබේවා
ස්තුතියි ගුරු පියාණනි දීර්ඝායු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏 .ඔබගේ දිව්‍යමය ශක්තියට මාගේ නමස්කාරය වේවා .තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏
ගුරු පියානනි ඔබතුමා ඇතුලු දෙව්සුව පවුලේ සියලු දෙනාට තෙරුවන් සරනයි හැකි සැම වෙලාවකම ඔබතුමාගෙ වැඩසටහන් බලනවා එයින් මනස සුවපත් කරගැනිමයි එකම පැතුම ඔබතුමාට බොහෝම පින්
අපි දවස පටන් ගන්නේ බුදුන් වැදල සදු. සාදු සාදු..බුදුසරනයි ...සැමට
දෙවිපියාණන්ටත්.සුදුඅමිමාටත්නීරෝගී.සුවයත්දීර්ගායුවේවා🙏🙏🙏
දෙව් piyaneni namaskarawewa mage puthage අක්මාව suwapathwewa🙏🙏🙏
දෙව්සුව දේශයේ සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි
දෙව්සුව දේශයේ සියලුදෙනාටම තෙරුවන් සරණයි.දෙවිපිහිටයි.
ගුරු දෙව් පියානන් ඇතුලු සියලු දෙව්සුව පව්ලේ සියලු දෙනාටත්....තෙරුවන් සරණයි....දෙවිපිහිටයි....!!!!!!!!
ඔබතුමාගේ සියලු ම දේශනා අපහට ඉතාමත් වටිනවා පියාණනි 🙏🙏🙏 ඔබතුමා වැනි ගුරු උතුමෙක් අපහට හමුවීම ම ජීවිතයේ ලද සුවිශාල භාග්‍යයක් . ස්තුතියි ආදරණීය ඇදුරුතුමනි ඔබතුමාහට 🙏🙏🙏
තෙරුවන් සරණයි !දෙවි පිහිටයි ! ....🙏🙏🙏
ස්තුතියි ගුරු පියාණනි දෙව් සුව දේශයේ සියළුම දෙනාට යහපතක්ම වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
Dew piyaneni obathumata saha dew suwa Paule siyaluma denatath Theruwan saranaie!!! Siyalu devi rakawaranai!!! 🙏🙏🙏
සියලුම sathwayo නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා duken medethwa 🙏🙏🙏🙏🙏🙏🙏
පසුබිමත් ලස්සනයි සංගීතයත් ලස්සනයි .දේශනාවත් මිහිරියි .ස්තුතියි ගුරු පියාණනි .තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි ඔබතුමාටත් සුදුඅම්මා ඇතුළු සැමටත් .
❤❤❤ ආදරණීය දෙවි ගුරු පියාණන්ට මාගේ නමස්කාරය වේවා,, තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා
තෙරුවන් සරණයි ... බොහොමයක් ස්තුතියි .... විශ්ව මාතාවට ගොඩක් ස්තුතියි ....
ස්තුතියි මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි
ඔබතුමා කියන දේ මම අත්දකිනවා මගේ ගැටළුවලට විසඳුම් ලැබෙන්නේ පහනින්මයි ස්තුතියි
Theruwan saranai dewi පිහිටයි ගුරු piyanani සුදු අම්මාට dew සුව පවුලේ සැමට
සාදු සාදු සාදු ගුරු පියානෙනි දෙවි සුව දේශයෙ සියලුම දෙනාටත් සුදු අම්මා ඇතුළු දෙවි දේවතාවන් වහන්සේගේ පිහිට ආරක්ෂාව නිරන්තරයෙන්ම ලැබෙවා🙏🙏🙏 තෙරුවම් සරනයි දෙවි පිහිටයි 🌷🌷🌷🌷🙏🙏🙏
තෙරුවන් සරණයි දෙවි පිහිටයි කුමාර මහතා සුදු අම්මා ඇතුළු දෙවි සුව පවුලේ සියලු දෙනා ට ❤❤❤❤❤❤
ඉතාම වටිනා දේශනාවක්. තෙරුවන් සරණයි, දෙවි පිහිටයි. !!!
ගුරු පියාණනි සැමදා නමස්කාර කරමි,,,, 🙏 නමස්කාර වේවා,,,, 🙏🙏
Stute uttaretara jiwamana adyamaka diveyamaya piyanane stute 🙏🙏🙏 stute utum sudu ammata ❤️❤️ oba dedenata dergausa lebewa 🙏🙏🙏 stute seyalu denag jivitaha alokamaht wewa 🙏🙏🙏 teruwan saranae deve pehetae 🙏🙏🙏
ගුරුපියානන්ගේ උතුම් දිව්‍යත්වයට නමස්කාර වේවා🙏🙏🙏
ස්තුතියි ඔබ තුමාට , මාගේ නමස්කාරය වේවා. තෙරුවන් සරණයි. දෙවිපිහිටයි .🙏🙏🙏🙏🙏
තෙරැව්ණ් සරනයි දෙව්.පිහිටයි ඔබ තුමා කියන දේ අහගෙන ඉන්න.ආසයි
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏 නමස්කාර වේවා ගුරු පියානනි දෙවි සුව දේශයේ සැමටත් ලෝකවාසීන් සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා බොහෝම ස්තුති තෙරුවන් සරණයි දෙවි පිහිටයි
❤❤❤❤🙏🙏🙏🌹🌹🌹🌹
කුමරුනි ද්වය තෙජසින් වෙජබෙව ද්වය ආයු බොහෝ වේවා ❤❤❤