2024 ඇසළ පෝදා ධර්ම දේශනාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • #ashramaya
    #Siri_Samanthabhadra_Arahath_Maha_Thero
    #umandawa
    #Pitiduwe_Siridhamma_Thero
    #උමංදාව
    #ආශ්‍රමය
    #2013 #2021
    #සිරි_සමන්තභද්‍ර_අරහත්_මහා_ස්වාමීන්වහන්සේ
    Subscribe Our Channel
    / ashramaya
    www.ashramaya.org
    www.umandawa.org
    Siri Sadaham Monastery, Bellanthara , Dehiwala, Srilanka. +9477 3 847 773

ความคิดเห็น • 171

  • @mallikairanganiranasinghe9569
    @mallikairanganiranasinghe9569 หลายเดือนก่อน +43

    විශ්වය තුළ පවතින්නා වූ පරම සත්‍යයේ උතුම් පණිවිඩය මේ ජීවිතය තුළ දී අසන්නට පුණ්‍ය වන්ත වූ මිනිසුන් ගේ පිනට පහළ වූ තථාගතයාණන් වහන්සේ ට අප සැම ගේ නමස්කාර ය වේවා !!!🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷💙💖🙏

  • @nilminidissanayaka8325
    @nilminidissanayaka8325 หลายเดือนก่อน +5

    බුදු පියානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!

  • @jayam1429
    @jayam1429 หลายเดือนก่อน +16

    ඒ භාග්‍යයවත් වූ මහා මුණීන්ද්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
    👏👏👏👏👏👏👏👏

  • @Innerwisdomjourney
    @Innerwisdomjourney หลายเดือนก่อน +4

    ඔබ වහන්සේගේ දේශනා තේරුම් ගන්න මට අවුරුදු 9ක් ගියා... දැන් මට තේරෙන්නේ මං අවුරුදු 1000ක් ජීවත් උනා වගේ ජීවිත අත්දැකීම් හම්බුනා කියලා 🎉

  • @akilamalith-es3xn
    @akilamalith-es3xn หลายเดือนก่อน +13

    පැහැදීලී අවබෝධයෙන්, බලාපොරුත්තු විරහිත මාර්ගය.🤍

  • @thamaraseewd5097
    @thamaraseewd5097 หลายเดือนก่อน +8

    අහෝ සත්ත්‍ය එයමයි මාද එය අත්දකිනවා.....අවබෝධ කරගෙන මේ ගමන අවසන් කරන්න මට පුලුවන් වේවා

  • @vedioblog1111
    @vedioblog1111 หลายเดือนก่อน +5

    ගෞරවනීය නමස්කාරය ඔබවහන්සේට 🙏🙏🙏

  • @lankaindika8719
    @lankaindika8719 29 วันที่ผ่านมา +2

    Sadu sadu sadu! ! ! Theruwan saranayi! ! ! Hitha pudumakar vidiyata sehelluwena amaraneeya banak , oba wahanseta mage Namaskara wewa! ! !

  • @sylvesterperera7180
    @sylvesterperera7180 หลายเดือนก่อน +17

    බුදු කෙනෙක් පහලවී ඇත පින් ඇත්තෝ අසත්වා

  • @indraniwijesinghe1446
    @indraniwijesinghe1446 หลายเดือนก่อน +8

    ❤mage guruwarayanani depa namada dohoth mudun di hadawathinma namaskara karami.diwi himiyen oba wahansa desiu magma yami.

  • @PM-ui2ul
    @PM-ui2ul หลายเดือนก่อน +16

    සිරි සමන්තභද්‍ර සොඳුරු සුගතයන් වහන්සේගේ බුද්ධ සාසනයේදීම මාර්ගඵල අවබෝධය ලැබේවා!

  • @user-ob9qe7ue5d
    @user-ob9qe7ue5d 15 วันที่ผ่านมา +1

    සාදු 🙏🙏 සාදු 🙏 සාදූ ස්වාමීන් වහන්ස රටට නායකත්වය සොයන්න කාලයයි🎉🎉🎉

  • @user-cn8sk4fk2s
    @user-cn8sk4fk2s หลายเดือนก่อน +8

    දේශනාව අසා ජීවිතයට ජය ලැබේවා

  • @sumedhathejan4139
    @sumedhathejan4139 หลายเดือนก่อน +2

    එ භාග්‍යවත් මහා මුණින්දායානන් වහන්සේට මම සැමදාම නමස්කාර කරම්.ඔබ වහන්සේම සරණා යම්. දෙවනුවත් තෙවනුවත් ඔබ වහන්සේම සරණා යම්. සාදු! සාදු!! සාදු!!🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤

  • @kumudunichandralekharammut5784
    @kumudunichandralekharammut5784 หลายเดือนก่อน +13

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස පාද නමස්කාර වේවා සාධු 🙏 සාධු 🙏 සාධු 🙏🌹🌹🌹

  • @ChampikaYpd
    @ChampikaYpd หลายเดือนก่อน +2

    Hodata therenawa lassanna banak.theruwan saranayi

  • @naomisilva4698
    @naomisilva4698 หลายเดือนก่อน +5

    Super ❤❤❤ Namaskara wewa Muninduni ❤❤❤

  • @ShanaShana-xr7pu
    @ShanaShana-xr7pu หลายเดือนก่อน +4

    නමස්කාර වේවා🙏

  • @buluthotadhammapriyathero6421
    @buluthotadhammapriyathero6421 หลายเดือนก่อน +13

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුව ද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.

    • @shashikadilshan2701
      @shashikadilshan2701 หลายเดือนก่อน +2

      බුදුහාමුදුරුවොන්ට නමස්කාර කරපන් පවු පුරොවගන්නෙතුව 😒

    • @user-lu2ns1hg3k
      @user-lu2ns1hg3k 19 วันที่ผ่านมา

      ​❤❤ඔය වැඩ සිටින්නේ ජිවමාණ බුදුන් වහන්සේ තමයි ❤❤❤​@@shashikadilshan2701

  • @user-ob9qe7ue5d
    @user-ob9qe7ue5d 15 วันที่ผ่านมา +1

    අති විශිෂ්ට දෙශනාවත් සාදු 🙏 සාදූ සාදූ 🙏🙏

  • @padmadahanayake8768
    @padmadahanayake8768 5 วันที่ผ่านมา

    Oba wahanseta maage namskaraya weewaa!!
    Saadu..saadu..🙏🙏🙏🌹🌹🌹🌹

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg หลายเดือนก่อน +2

    ❤❤❤ තෙරුවන් සරණයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී රිටිගල ජයසේනයන් අවධියෙන් සිටී අප සැම විශ්වයේ දරුවන් වෙමු නිර්මාණ්ශ කෙනෙක් වෙමු සද්ධර්මය ශ්‍රවණය කිරීමට.........

  • @nilminidissanayaka8325
    @nilminidissanayaka8325 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේගේ දේශනා වලට සවන් දීමට පින් කර තිබුනා සේ මේ සසර ගමන නිමා කිරීමටත් අපට මේ පින් හේතු වේවා.

  • @pushpamala200
    @pushpamala200 หลายเดือนก่อน +5

    සාංසාරික ප්‍රශ්නයට පිලිතුරු.🙏🙏🙏

  • @sameeramadushanka4648
    @sameeramadushanka4648 หลายเดือนก่อน +2

    දෙසානාව අසා අවබොදයට හෙතුවසනා වොවා

  • @anurasududewage7819
    @anurasududewage7819 10 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට. 🙏🙏🙏🙏.

  • @mdtpushpakumara3701
    @mdtpushpakumara3701 หลายเดือนก่อน +2

    මාගේ ජීවමාන ගුරුවරයන් වහන්සේ ට නමස්කාර වේවා !

  • @loralora4540
    @loralora4540 หลายเดือนก่อน +1

    සාදු 🙏🏻සාදු 🙏🏻සාදු 🙏🏻ඔබ වහන්සේට චිරත් කාලයක් බුද්ද සාසනේ රැදී සිටින්නට ලැබේවා තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻

  • @manjulaprasanna856
    @manjulaprasanna856 หลายเดือนก่อน +1

    සාදූ සාදූ සාදූ !!! සසර දිනූ මුනිවරයන් වහන්සේ, ඔබ වහන්සේ මට එකම සත්‍ය, එකම විස්වාසය,එකම මාර්ගය,එකම අවබෝධ, එකම නිවිම යි ❤❤❤ සාදූ සාදූ සාදූ 🙏❤️🙏❤️🙏❤️

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 หลายเดือนก่อน +1

    BOHOMA WATINA KAALOCHITHA ARTHAKATHANAYAK......
    THERUWAN PIHITAI OBATHUMAATA....

  • @madusankakurera1218
    @madusankakurera1218 หลายเดือนก่อน +2

    🙏🙏🙏💐💐💐

  • @nishwijetunge8843
    @nishwijetunge8843 หลายเดือนก่อน +2

    💙💙💙🙏

  • @nayanavithanage2690
    @nayanavithanage2690 หลายเดือนก่อน +1

    විශ්ව සත්‍යය ෙලාවට ෙදසු ජිවමාන සමදුනි ෙමය සත්‍යක්මය දකිමි විදිමි🙏🏿🙏🏿🙏🏿❤️❤️❤️

  • @inokakarunarathna4369
    @inokakarunarathna4369 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @geethanjalihewage1145
    @geethanjalihewage1145 หลายเดือนก่อน +4

    ඔබවහන්සේගේ වචන මගේ ජීවිතයෙන් අත්දකිමි....❤🌻
    මට අවුරුදු 17/18 කාලෙදි ඔබවහන්සෙ මුණගැහුනා....දැන් අවුරුදු දහයක් ගිහින්..
    ඔබවහන්සේගේ වචනයට මම සාක්ෂි දරනවා....❤🌻
    ඔබවහන්සේට ජීවිතය පූජා කලා වචනය ඇහුන මුල්ම දවසෙදි...
    එපමණමයි....
    භාග්‍යවත් වූ ගුරුදේවෝත්තමයාණන් වහන්සේට නමස්කාර වේවා..... ❤❤❤

    • @padmadahanayake8768
      @padmadahanayake8768 หลายเดือนก่อน +1

      Saadu...saaadu.
      Punyawantha daruwek.🙏🙏🙏

  • @samanwaduge67
    @samanwaduge67 หลายเดือนก่อน +1

    "ජීවමාන මුනිවරයෙකුගේ වචන ඇසීම හා ඒ මඟ අනුගමනය කරන්නන් ලෙස අපට ඇත්තේ නිරාමිස සතුටකි....!"

  • @user-xc7cn6ql2s
    @user-xc7cn6ql2s หลายเดือนก่อน +2

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 หลายเดือนก่อน +4

    Wishwaye Ati Ekama Sathya Deshana ASU SIYALLOMA WASANAWANTA YOya ! SANDITKA AKALIKA Darmayaya Shinuwanin Asa Obath oba tulinma Wishwaye Ati Ekama Sathya Dakaganna! ANUSHASANA PRTYHARYAKI! Mahamunindrayanan wansa Keshara sinha rajayanani Obawanseta mage namaskaraya wewa

  • @krisnhokumar6651
    @krisnhokumar6651 หลายเดือนก่อน +2

    Theruwam saranai

  • @suniljayanthaekanayake3085
    @suniljayanthaekanayake3085 หลายเดือนก่อน +4

    💛🧡❤️🌷🙏😇

  • @chandranijayamaha8928
    @chandranijayamaha8928 หลายเดือนก่อน +1

    NAMAMIBUDDUNG.....AYUBOHOWEWA BUDUSAMINDNI AYUBOHOWEWA.

  • @priyanganithomas1803
    @priyanganithomas1803 หลายเดือนก่อน +3

    Sadu sadu sadu 🎉❤❤❤❤❤❤

  • @renukagunathilake5547
    @renukagunathilake5547 หลายเดือนก่อน +1

    භාග්‍යවත් මුනිදුන්ට නමස්කාර වෙිවා දිර්ඍයුෂ ලැබෙිවා සාදු .......සාදු .............සාදු

  • @nayanavithanage2690
    @nayanavithanage2690 หลายเดือนก่อน +1

    🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿❤️❤️❤️

  • @nimalimenike6726
    @nimalimenike6726 หลายเดือนก่อน +5

    MAma 27 wenida umandawa balanna awa .hamuudu namaking mama ehuwa ,,mama hamuruwanga Bana ahanawa.den Urudu 10vithara.mata loku hamuduruwo dakinna puluwanada kiyala podi hamuduruwo kiuwa ewidala enna loku hamuruwo hamba we've kiyala eththatama Mata hamuruwo hama una 🙏🙏🙏🙏💕💕💕💕💕

    • @thanujalakmini4725
      @thanujalakmini4725 หลายเดือนก่อน +1

      මට නම් උමංදාවට ගිය දවසෙ සමන්තභද්‍ර ස්වාමින් වහන්සේ ව දකින්න ලැබුණෙ නෑ. මට දැණුනෙ අනුරාධපුර පොළොන්නරු ගිහින් නටබුන් වැදලා එන්න වුනා වගෙ දුකක්. ඒත් ආපහු එන්න හදන කොට මට මුණගැහුණා 💙

    • @nimalimenike6726
      @nimalimenike6726 หลายเดือนก่อน +1

      @@thanujalakmini4725 mama ahen dekke ne hamuduruwo. eth eyage pasala dekkahama Mata hithuna me thamai hamuruwp kiyala

  • @nayanavithanage2690
    @nayanavithanage2690 หลายเดือนก่อน +1

    ෙමය සත්‍්‍ත්‍යක් මය සමිදුනි සැබැවටම🙏🏿🙏🏿🙏🏿❤️❤️❤️

  • @thushanthirajapaksha1926
    @thushanthirajapaksha1926 หลายเดือนก่อน +1

    💐💐💐💐💐💐💐💐💐

  • @JanakaMilroi-x9v
    @JanakaMilroi-x9v 11 วันที่ผ่านมา

    නමස්කාරවේවාහ හිමිසදුනි!

  • @sevenhavenmindfulness893
    @sevenhavenmindfulness893 หลายเดือนก่อน +1

    Anumodami 🙏🏻

  • @sanathkarunanayaka2791
    @sanathkarunanayaka2791 หลายเดือนก่อน +1

    oba wahanseeta mage namaskaaraya wewaa...

  • @ShakyaTharani
    @ShakyaTharani หลายเดือนก่อน +4

    🙏🙏🙏

  • @chamarapradeeprajapaksha9171
    @chamarapradeeprajapaksha9171 หลายเดือนก่อน +1

    THERUWAN SARANAI Samiduni🙏🙏🙏❤️❤️❤️

  • @rubysenaratne5210
    @rubysenaratne5210 หลายเดือนก่อน +4

    🌷🌷🙏🙏🙏🌷🌷

  • @udeniattanayake2167
    @udeniattanayake2167 หลายเดือนก่อน +1

    🌸🌸🌸🙏🏻

  • @sanjeewabandara2953
    @sanjeewabandara2953 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @nishanthakumara9555
    @nishanthakumara9555 หลายเดือนก่อน +4

    🙏🙏🙏🙏🙏🙏🙏🙏❤

  • @charithabalasooriya2811
    @charithabalasooriya2811 หลายเดือนก่อน +1

    🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @dermasaudi9393
    @dermasaudi9393 หลายเดือนก่อน +3

    Sadu sadu sadu aaa uthum sathyanubava dasana kala oba vahanseta maga namaskaraya wevaaaa sadu sadu sadu 🙏🏽

  • @user-lu2ns1hg3k
    @user-lu2ns1hg3k หลายเดือนก่อน +2

    අවුරුදු 2000 ක් පවතින දෙයක් උන්වහන්සේ බෞතික ලෝකය තුල කළාය❤❤❤ ඉතින් මහනුවරත් අවුරුදු දහසක් වත් පවතින දෙයක් නොකර බහැ❤❤❤එනිසා අප පල්ලේගුන්නෑපාන ශුද්ධ භුමියක් බවට පත් කරමු ❤❤❤බනින අයට බනින්නත් හොඳයි කියන අයට හොද කියන්නත් ඉඩතබා නිහඬ වෙමු❤❤❤භාග්‍යවතුන් වහන්සේගේ අඩියමත අඩිය තබා❤❤❤උමන්දාවේ දිගුවක් ආරම්භ කරමු ❤❤❤ දෙලොව දිනන විමුක්තියේ මාවත හෙලිකරන දීපදෝත්තම දසබලධාරි ජගත්ගුරු ශ්‍රී සමන්තභද්‍ර ජිිවමාණ බුදුන් වහන්සේට ❤❤❤සෙංකඩගල පොල්ගොල්ලේ පල්ලේගුන්නෑපාන උමන්දා විශ්ව ගම්පියසේ සිට අප නමස්කාර කරමු ❤❤❤❤අපගේ නමස්කාරය වේවා ❤❤❤ නමාමි බුද්ධං ගුන සාගරංතං❤❤❤සාදු❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤

  • @chamilawijesinghe8580
    @chamilawijesinghe8580 หลายเดือนก่อน +4

    🌷🌷🌷🙏🙏🙏🌹🌹🌹

  • @theparadiseutub
    @theparadiseutub หลายเดือนก่อน +1

    සාදු 🙏සාදු 🙏❤️

  • @akilajayasooriya464
    @akilajayasooriya464 หลายเดือนก่อน +4

    🙏💧💧💧💧💧🌻🔥🔥🔥🔥🔥🙏

  • @kusumdisanayaka1101
    @kusumdisanayaka1101 หลายเดือนก่อน +4

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @AnupamaDananjaya-l8p
    @AnupamaDananjaya-l8p หลายเดือนก่อน +2

    Thawa kalika shatuta puja karamu.

  • @ipromote7151
    @ipromote7151 หลายเดือนก่อน +1

    😍🤩🙏🙏

  • @AmashaPerera-vb9lb
    @AmashaPerera-vb9lb หลายเดือนก่อน +2

    Parissam wenna ape hamuduruwane

  • @poppyflower2131
    @poppyflower2131 หลายเดือนก่อน +2

  • @user-ik6sz1qi7g
    @user-ik6sz1qi7g หลายเดือนก่อน +1

    ඇපේ බුදුන් ඔබ වහන්සේ මයි

  • @MalaniSomalatha-vp2ld
    @MalaniSomalatha-vp2ld 10 วันที่ผ่านมา

    ☺☺☺ parama sathya
    ☺☺☺☺☺

  • @AsinsalapeshaniDorawakage
    @AsinsalapeshaniDorawakage หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤Ma lokaya duwanna pissangan

  • @indraniwijesinghe1446
    @indraniwijesinghe1446 หลายเดือนก่อน +2

    👋👋👋👋👋👋👋👋👋

  • @raamteldeniya2550
    @raamteldeniya2550 11 วันที่ผ่านมา

    Reverend Swaminwahansa You will be Protected by Triple Gem !!!

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 หลายเดือนก่อน +1

    Looking at camera nicely

  • @KURUMINIYA.876.2K
    @KURUMINIYA.876.2K หลายเดือนก่อน +1

    අපේ හාමුදුරුවෝ කියන දේ තේරෙනවනම්.අහන්න ප්‍රශ්න නැ. ඉදලක් අරන් ලස්සනට මිදුල අතු ගාන්න. හිතෙන දේ දකින්න..සරලයි.

  • @aponsu4664
    @aponsu4664 หลายเดือนก่อน

    Ahuwo🙏🙏🙏🙏

  • @sajithwellalage6349
    @sajithwellalage6349 หลายเดือนก่อน

    💜️💜️💜️🙏

  • @silvasudarsana9181
    @silvasudarsana9181 หลายเดือนก่อน +2

    ශ්‍රීමහා බෝධිය ළඟ හිත නිමිල එලියට ආවම නැතිවෙනවනම් ඒක තාවකාලික නිවීමක් 6:33 6:34

  • @kbz313
    @kbz313 หลายเดือนก่อน +1

    පන්සිල් පද පහ රකිමු

    • @user-lu2ns1hg3k
      @user-lu2ns1hg3k 19 วันที่ผ่านมา +1

      ❤ දස කුසල් වඩා දස අකුසල් රැස්වන තැන් ගබ්සා කරන්න❤

  • @KumaraKumara-xq9pv
    @KumaraKumara-xq9pv หลายเดือนก่อน

    ඔබ වහන්සේට කියනව බුද්ධ කියල 🙏🌼🙏

  • @user-ze5ms1ql2y
    @user-ze5ms1ql2y หลายเดือนก่อน +2

    🤗❤️💗💖💓❣️💝💘💕💞🌷🥀🌹🙏🙏🙏

  • @lahirufernandopulle9542
    @lahirufernandopulle9542 หลายเดือนก่อน

    Thank you so much 🙏. Is the quantum entanglement be solved through internal enlightment from making the mind to "0" with studying the changes of mind? 💐

  • @niroshankumara1044
    @niroshankumara1044 29 วันที่ผ่านมา

    Ahanna....pina....thiyenna oni

  • @sugathrathnayake6689
    @sugathrathnayake6689 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @aranyanimansal1857
    @aranyanimansal1857 หลายเดือนก่อน

    බලංගොඩ කස්සප පොලිස්පති කරමු 🎉🎉🙏

    • @user-lu2ns1hg3k
      @user-lu2ns1hg3k 19 วันที่ผ่านมา

      ❤❤ එතකොට උන්දැ වේගයෙන් හතර අපායට විසා ලබනු ඇත ❤❤❤

  • @thilakjayarathna5590
    @thilakjayarathna5590 หลายเดือนก่อน +1

    මේ වගෙ දෙසනාවක් දහම තෙරුම් ගත් දර්ශනීකයකුට මිස සමාන්‍ය කෙනෙකුට ප්‍රකාෂ කිරිමට නොහැක. මෙක විසීස්ට කථාවක්.😊

  • @pradeepruwan3541
    @pradeepruwan3541 หลายเดือนก่อน +1

    Mewa pase yana mithaya dustikayo apitanam penne "ira payala thiyedin kanamadili Eli passe yana minissu wage

  • @sudarmakumari2762
    @sudarmakumari2762 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌸🌸🌹🌹🙏🙏🙏🙏🙏🙏

  • @AdnanAlshehi
    @AdnanAlshehi หลายเดือนก่อน +1

    Oya bana kiyanne wiyapaarikayek hora rahathek

  • @ChampikaYpd
    @ChampikaYpd หลายเดือนก่อน

    Saduhoda banak

  • @silvasudarsana9181
    @silvasudarsana9181 หลายเดือนก่อน

    ශ්‍රීමහා බෝධිය ළඟ හිත නිමිල එලියට ආවම නැතිවෙනවනම් ඒක තාවකාලික නිවීමක්

  • @shashikadilshan2701
    @shashikadilshan2701 หลายเดือนก่อน +3

    ජීවමාන දේවදත්තගෙ සල්ලි වලටයි වචන හරබෙටයි රැවටෙන නිවටයෝ,බනක් අහල නැති උන්ට නම් හොදයි මේව ,කරගන්න පවනම් අසීමිතයි😢

  • @manojruwan4244
    @manojruwan4244 หลายเดือนก่อน +1

    මහා නායකයො නිදි

    • @thamaraseewd5097
      @thamaraseewd5097 หลายเดือนก่อน +1

      බනින්න එපා ඒගොල්ලොන්ට අවබෝධය නෑ

    • @janakpitawala1146
      @janakpitawala1146 หลายเดือนก่อน

      ඔබ දේශනාව අහලද ඕක කිව්වෙ නැත්නම් රැල්ලටද

  • @shdarshanawanasinha1968
    @shdarshanawanasinha1968 หลายเดือนก่อน +1

    Siuru galawala gedara palayan yako budd sasanaya vinasa nokota

  • @user-tk6sk2qo5o
    @user-tk6sk2qo5o หลายเดือนก่อน

    හැමණියං.........බල්ලා

  • @anuradhaherath3497
    @anuradhaherath3497 หลายเดือนก่อน

    hemadama ekama ekane prashna ahanne🤮

  • @user-tk6sk2qo5o
    @user-tk6sk2qo5o หลายเดือนก่อน

    රීළා......ගූ........කාපිය
    ගූ.............බල්ලා

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 หลายเดือนก่อน

    Introduction very stupid

  • @user-tk6sk2qo5o
    @user-tk6sk2qo5o หลายเดือนก่อน

    අප්

  • @user-tk6sk2qo5o
    @user-tk6sk2qo5o หลายเดือนก่อน

    ගූ.........කන.......හුට්ටා.

  • @user-tk6sk2qo5o
    @user-tk6sk2qo5o หลายเดือนก่อน

    පරට්ට ගූ.........බල්ලා මූ.