අතුරුදහන් වූ සද්ධර්මය යලිත්.. | Deegoda Kumara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ส.ค. 2022
  • අතුරුදහන් වූ සද්ධර්මය යලිත්.. | Deegoda Kumara
    ------------------------------------------------------------------------------------------------------
    #DewSuwaSewa #DeegodaKumara
    -------------------------------------------------------------------------------------------------------
    සුන්දර මිනිත්තුව පහත link එකෙන් නරඹන්න
    / @sundaraminittuwa
    ---------------------------------------------------------------------------------------------------------
    කුඩා දරුවන් වෙනුවෙන් දීගොඩ කුමාර මහතා විසින් ඉදිරිපත් කරන විශේෂ අධ්‍යාත්මික දැනුම සහ කලා කුසලතාවයන් වර්ධනය කිරීම වෙනුවෙන් සකස් කළ නාලිකාව..
    / @dewsuwadeshay
    ඉංග්‍රීසි මාධ්‍යයෙන් සවන්දීමටත් විදෙස් භාෂා රැසකින් අපගේ වීඩියෝ නැරඹීමටත් @Dew Suwa Sewa - Europe චැනලයෙන් අවස්ථාව සලසා ඇත..
    / @sacredsoulawakening
    අධ්‍යාත්මික දැනුම සොයන ඔබට දෙව් සුව සමගාමීව විකාශය වන විශ්ව ධ්‍යාන Vishwa Dhyana චැනලය දැන් විවෘතයි..
    / @vishwadhyana
    අති විශාල ජනකායක් සහභාගී වන මෛත්‍රී භාවනාව මූලික කොටගත් දිව්‍ය අධ්‍යාත්මික සුව මෙහෙය දෙව් සුව සේවාවයි. වසර 9 ක් පුරා නොකඩවා රෝගීන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් නොමිලයේ සුව පත් වූ ලොව එකම වැඩසටහන බැවින් ඒ පිළිබදව බොහෝ දෙනා විමසීම් කොට ඇත. පසුගිය වසංගත වකවානුවේ දෙව් සුව සේවාව පවත්වන්නට අපහසු වූයේ එයට සහභාගී වන පිරිස අති විශාල බැවිනි. නමුත් නොකඩවාම මසකට දෙවතාවක් මෙම youtube නාලිකාවෙන් දුරස්ථ සුව මෙහෙය පවත්වා බොහෝ දෙනෙක් නිවසේ සිටම සුවපත් කළ අතර වරින් වර සිත ගත සුවපත් වන දේශණා මෙම නාලිකාවෙන් ප්‍රචාරය කෙරේ. දෙව් සුව සේවාව නැවත ලගදීම ආරම්භ කරනු ඇත.
    Facebook - / dewsuwasewalk
    Twitter - / dewsuwasewa
    E-Mail - dewsuwasewalk@gmail.com

ความคิดเห็น • 559

  • @chamilaivon4617
    @chamilaivon4617 2 ปีที่แล้ว +2

    පින්බර නිකිණි පොහොය දිනයක් වේවා!!!බුදුසරණයි 🙏🙏

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 หลายเดือนก่อน

    ඔබතුමා ට මාගේ ගෞරවනීය නමස්කාරය පුද කරමි . ඔබතුමා, ඇතූළු සියලු ලෝක සියලුසත්ත්වයන්ම නිදුක්, වේ වා නිරෝගී වේවා සුවපත් වේවා,සසර දුකින් ම මිදෙත්වා, නිර්වාණ සුවය අත් කරගනිත්වා!

  • @renuka243
    @renuka243 2 ปีที่แล้ว +14

    අද උතුම් උ දර්මයට ගොඩක් ස්තුතිය පියානනි ශ්‍රී මාහා විශ්ණු දෙවි යන්වහසෙටද ශ්‍රී මාහා භර්දකාලි මැණියන්ටද .තිස්තුන්කොටියක් දෙව්‍ය්න්ටද මා ඇතිදැඩි කල මාපියන්ටද.සිල්ප ඉගැන්ණු ගුරුවරුන්ටද මෙ පින් හෙතුවාසනාවෙවා 🙏🙏🙏✍️🇱🇰🎄

  • @mafypurage2043
    @mafypurage2043 2 ปีที่แล้ว +19

    තෙරුවන් සරනයි ඔබතුමාට දිර්ග ආයුසලැබෙවා අද උතුම්පෝදිඇසියයුතුම ඨර්මයක්දෙවුසුවපවුලේසියලුදෙනාටබුදුසරනයි

  • @tiroshikapushpamali7632
    @tiroshikapushpamali7632 ปีที่แล้ว

    අපගේ දෙව් සුව පව්ලේ දෙව් පියානනි ..ඔබතුමාට නිදුක් නීරෝගී දීර්ගායුශ ලබේවා ...ලෝ වැසි ජනීජනයාගේ ගතසිත සුවපත් කිරීමට ඔබතුමාගෙ දිව්‍ය ශක්තිය තවත් වර්ධනය වේවා ....සුදු අම්මටත් දෙව් සුව දේශයේ සියලුම දෙනාටත් සියලු ලෝක වාසීන්ටත් නිදුක් නිරෝගි දීර්ගායුශ ලබේවා

  • @adishapahan1298
    @adishapahan1298 2 ปีที่แล้ว +13

    නිකිනි පුර පසලොස්වක පොහොය දිනයේ මෙතුමාත් සුදු අමිිමා ඇතුළු දෙවිිසුව දේසයේ සියඑ දෙනාම නිදුක් නිරෝගි වෙිිවා !!!මාගේ ස්වාමියා ඇතුළු සියඑ පිලිකා රෝගිින් නිදුක් වෙත්වා නිිරෝගි වෙ⁣ත්වා!!!

  • @sujathamary6364
    @sujathamary6364 ปีที่แล้ว

    පින්වත් ඔබතුමාට නිදුක් නීරෝගී දීර්ඝයුශ සම්පත්තිය නොඅඩුව ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @senadeeranawarathns905
    @senadeeranawarathns905 ปีที่แล้ว +6

    පෝහොයට බණ පදයක් අහන්න සැලැස්වීමට ස්තුතියි .ඔබතුමා ඇතුළු දෙව් සුව පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි .

  • @mahindamihidu9179
    @mahindamihidu9179 ปีที่แล้ว

    දිගොඩ කුමාර උතුමානන් ගේ ආශිර්වාද බලයෙන් අසනිප වි සිටින මගේ හිසේ සිට දෙපතුල දක්වා ඇති සියලුම රෝග සුවපත් වෙිවා .මෙි කුසල් දිගොඩ උතුමානන් ට සහ ශිීුු මහවිෂ්ණු දෙවියන් ට සහ ශිු මහබදකාලි මැණියන්ට අයිති වෙිවා .🙏🙏🙏🙏🌺🏵️❤️🌸🌴🌻🌳🌵☘️🌱🌾

  • @kapilamwn6357
    @kapilamwn6357 2 ปีที่แล้ว +28

    කුමාර මහතා ,සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සියලු දෙනාටම බුදු සරනයි දෙවි පිහිටයි .

  • @deepanisilva5509
    @deepanisilva5509 2 ปีที่แล้ว +41

    Pinbara nikini පොහෝ දිනයක් වේවා ඔබතුමා ඇතුළු සුදු අම්මා ඇතුළු සියලුම dew සුව දේශයේ වැසියන්ට theruvan saranai devipihitai 🙏🙏🙏

  • @sachithdesilva7966
    @sachithdesilva7966 2 ปีที่แล้ว +41

    උතුම් නිකිණි පොහොයක් වේවා.
    ඔබ වහන්සේ අපට පෙන්වා දුන් ආධ්‍යාත්මික ගමන ආරම්භ කර අදට පොහොය 12ක් නිර්මාංශ ⁣වූවෙමි. ඒ සත්‍යයක් ක්‍රියාවේ බලයෙන් සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා.
    තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏

  • @karunapaliteraniya1900
    @karunapaliteraniya1900 ปีที่แล้ว

    සාදු.සාදු.සාදු.ඔබතුමාටත්සුදුඅම්මාටත්රටවැසිලෝවැසිසියලුදෙනාටමතෙරැවන්සරනයි.දෙවිපිහිටයි.

  • @sampathsomarathna5874
    @sampathsomarathna5874 2 ปีที่แล้ว +15

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි දෙව් පවුලේ සියළුම දෙනාට ලෝකවාසී සියලුම දෙනාට

  • @renuka243
    @renuka243 2 ปีที่แล้ว +18

    තෙරුවන් සරණියි පියානනි මැණියනි 🌷🌷🙏🙏🙏🌻🌻🌻 කාර්යමන්ඩලයටද ගොඩක් ස්තුතිය .සියලු දෙනාටම දෙවුසුව පවුලේ ආශිර්වාදය ලැබෙවා🙏🙏🙏🌷🌻

  • @chathurangasampath6523
    @chathurangasampath6523 2 ปีที่แล้ว +16

    සුමන සමන් දෙවිපිහිටයි ඔබතුමාට,, 🙏🙏🙏

  • @rupikananayakkara7854
    @rupikananayakkara7854 2 ปีที่แล้ว +14

    යා යුතු මග පැහැදිලි කරමින් අපව ඉහලට රැගෙන යන අපගේ ගුරුතුමාණනි ඔබතුමාට නමස්කර වේවා , ඔබතුමා ඇතුඵ දෙව් සුව දේශයේ සියඵ දෙනාට තෙරුවන් සරණයි දවි පිහිටයි.

    • @user-uv2kf5br4d
      @user-uv2kf5br4d ปีที่แล้ว

      ඇත්ත සිත හීලෑ na හරිම මුරන්ඩුය් තැන තැන ඇවිදිනව

  • @adecare1623
    @adecare1623 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි දෙව්පිටයි අපේ උතුම් දෙව්පියානනී ඔබතුමාටත් සුදු අම්මා ඇතුළු දෙව්සුව කාර්යමන්ඩලයටත් ලක්වාසී ලෝක වාසී සියලුම දෙනාටම උතුම් නිකිණි පෝහෝ දිනයක් වේවා

  • @nadeeshashamali7227
    @nadeeshashamali7227 2 ปีที่แล้ว +21

    කුමාර මාමාට ,සුදු අම්මාට දෙව්සුව කාර්‍ය්මන්ඩල්‍යටත් පින්බර පෝහෝ දිනක් වේවා ....!!!🙏🙏🙏

  • @HemalathaNuwarapaksha-xp7hn
    @HemalathaNuwarapaksha-xp7hn 5 หลายเดือนก่อน

    නමස්කාර වේවා....මටද අද සිට ඔබ තුමා ගේ ආශීර්වාදය දිනපතා ලැබේවා....! !! !!!

  • @kanchanasenevirathna4277
    @kanchanasenevirathna4277 2 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි දෙව්සුව පවුලෙ සැමටත් ලෝක වාසි සියළු දෙනාටත්

  • @kumarichandrasena9341
    @kumarichandrasena9341 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබ තුමා ඇතුලු දෙව්‍සුව පව්‍ලේ සියලු දෙනාට…….🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿 සාදු….සාදු……

  • @user-ih4rb7hk3m
    @user-ih4rb7hk3m 10 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි. දෙවි පිහිටයි. ❤❤❤❤❤❤❤

  • @induamarasingha7630
    @induamarasingha7630 2 ปีที่แล้ว +26

    🙏🙏🙏 තෙරැවන් සරනයි 🙏🙏🙏
    දහමින් නෙත්.සිත් සැනසේවා.
    සියලුම දෙනා ලොව සුවපත් වෙිවා.

  • @adishapahan1298
    @adishapahan1298 2 ปีที่แล้ว +33

    මෙතුමාගේ ඇසල පොහොය දිනයේ කල සුව කිරිිම මගින් අද දවසේදි මාගේ් වුකුල පැත්තෙන් තිබුු වෙිිදනාව නැති වුනා මගේ ස්වාමියාගේ පිලිකා රෝගය සදහා අද මෙම වැඩසටහන ඉවර වු වේ්ලෙ පටන් හෙට වන තෙක් මා ආසිර්වාද කරනවා හෙට 1වෙනි කිමෝතෙරපි වෙනසක් බලාපොරොත්තු වෙනවා ස්වාමියාට සමිබන්ද විය නොහැකි මෙතුමාගේ ආසිර්වාදය පිහිට ලැබෙිවා !!!

  • @chandranigamage3660
    @chandranigamage3660 10 หลายเดือนก่อน

    ඔබ තුමාට සුදු අම්මටත් දෙවි සුව පවුලේ සියලු දෙනාට තෙරුවන් සරණයි ගණදෙවි පිහිටයි

  • @chandikareshan6069
    @chandikareshan6069 2 ปีที่แล้ว +14

    තෙරුවන් සරනයි දෙවුසුව පවුලේ සැමට 🙏🙏🙏

  • @nirodhathejanee6812
    @nirodhathejanee6812 2 ปีที่แล้ว +8

    නිවන නම් පරම සුවයට පාර පෙන්නන , මග සලකුනු කියා දෙමින් යන පාර ගන විශ්වාසය ගොඩ නගන මිනිස් ලොව විශ්වීය මාර්ගෝපදේශකයානනි .....දීර්ඝායු වේවා...!

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 2 ปีที่แล้ว

    පින්බර පොහෝ දිනක් වේවා!! 🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏 තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏 දීගොඩ කුමාර මහතා ට සුදුඅම්මා ට කාර්යමණ්ඩලය ට දායකත්වය දැරූ මහතා හා පවුලේ සියලුම දෙනාටම දෙව්සුවපවුලේ සියලුම දෙනාටම නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏 ලැබේවා🙏🙏🙏 ලැබේවා🙏🙏🙏

  • @indusandamali7806
    @indusandamali7806 2 ปีที่แล้ว

    තෙරැවන්සරනින්කුමාරමැතිදුන් සමගඉතාඋනන්දුවෙමුභාවනවෙයෙදෙන්ට නිවනට යන්නටනමිඅපටමෙි වැඩසටහන්ඉතාවටිනවා සාදු. සාදු. සාදු. ..

  • @janakiwithana7880
    @janakiwithana7880 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා සියලු දෙනා සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anushakumari6936
    @anushakumari6936 ปีที่แล้ว

    ඔබතුමා ඇතුළු දෙව්සුව පවුලේ සියලුම කාර්යමණ්ඩලයට නිදුක් නිරෝගීභාවය ලැබේවා තෙරැවන් සරණයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @user-bx8zc7wi6j
    @user-bx8zc7wi6j 2 หลายเดือนก่อน

    ඔබතුමා පසු පසම එමි ගුරු පියාණනි බොහොම පින් තෙරුවන් සරණයි දෙව් පිහිටයි🎉❤

  • @pubududhananjaya536
    @pubududhananjaya536 2 ปีที่แล้ว +1

    පින්වත් නිකිණි පුන් පොහෝ දිනයක් වෙිවා ! 🙏🙏🙏

  • @sangeethamadubashini3923
    @sangeethamadubashini3923 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි!!! 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @chandrikawickramasurriya214
    @chandrikawickramasurriya214 ปีที่แล้ว

    ඔබ තුමාට මාගේ නමස්කාරය වේවා
    බුදුසරණයි දෙවිපිහිටයි

  • @user-li4lm2te3x
    @user-li4lm2te3x 2 ปีที่แล้ว +16

    දෙව් පියාණනි!උතූම් නිවනටම මග කියන පැවරුම් සහිත ධර්ම දේශනා වෙන් සියලු සත්වයන් සුවපත් වෙත්වා!🙏🙏🙏

  • @kaipushpalatha8394
    @kaipushpalatha8394 2 ปีที่แล้ว +17

    උතුමාණෙනි,පින් බර පෝහෝ දින ඔබ තුමාගේ දේශනය වචනයේ පරිසමාප්තියෙන්ම ඉතාමත් අලංකාර ලෙස අප වෙත දායාද කල ඔබ තුමාට නොවක් තුති,උතුමාණෙනි ඔබටත් දෙව් පවුලේ සැමටත් ලෝ වාසී සැමටත් නිදුක් නිරෝගී දිර්ඝායුෂ පතමි....

  • @podimenikeyapa6271
    @podimenikeyapa6271 2 ปีที่แล้ว +9

    කුමාර මැතිතුමනි ,කාලයක් සෙවු
    වටිනාම උපදෙස් මාලාවක් ලැබුණා.
    සියළුම දෙනාටමත් හොදින් ධර්ම අවබෝ්ධය ලැබෙිවා.සාදු ..සාදු ..සාදු

  • @senadigamage8114
    @senadigamage8114 2 ปีที่แล้ว +11

    කුමාර මහතා සුදු අම්මා ඇතුලූ දෙව් සුව පවූලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏

  • @chandanichandani7518
    @chandanichandani7518 ปีที่แล้ว +1

    Taruwan saranee maga ietu deveyoo ලෝකයේ seyalanma neroge වේවා සුවපත් වේවා

  • @l.pperera5959
    @l.pperera5959 ปีที่แล้ว

    ඔබඨුමාගේ මෙම දේශනාව අසන්නට ලැබීම ඉමහත් පිනකි එම පිනෙන් ඔබඨුමාට නිදුක් නිරොගි සුව ලැබේවා
    දීර්ඝ ආයුෂ ලැබේවා
    පිං පිං පිං
    🔔🔔🔔

  • @samudrikahandage9251
    @samudrikahandage9251 ปีที่แล้ว

    පින්වත් ඔබ තුමා, සුදු අම්මා ඇතුළු දෙව් සුව දේශයේ සියළු දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏 🙏

  • @tilinitilini5546
    @tilinitilini5546 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි දෙව් පිහිටයි ඔබ තුමා ට සුදු අම්මා ටත් කාර්ය මන්ඩලයේ සියලු දෙනාට නිදුක් නිරෝගී දිර්ගායුශ ලැබේවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මාගේ නමස්කාර ය වේවා

  • @nuwanlasan6165
    @nuwanlasan6165 ปีที่แล้ว

    දිව්‍ය පියාණනි ඔබගේ මේ පිරිසිදු වදන් අපගේ සිතට මහා සතුටක්.දෙවි පිහිටයි

  • @geethanjalirankothge7579
    @geethanjalirankothge7579 2 ปีที่แล้ว +12

    ස්තුතියි 💐💗🙏 උතුම් පොහෝ දින උතුම් නායක තුමා ගේ උතුම් දේශනාව, උතුම්. යහපත් නිරෝගී මනුස්සයෙක් හදන්න වෙහෙස වන ඔබට කුසල්... තෙරුවන් සරණයි 🙏 දෙවි පිහිටයි 💗 දීර්ඝායුෂ ලැබේවා.

  • @omalkimali2767
    @omalkimali2767 2 ปีที่แล้ว +1

    ඔබතුමාට ජේසු පිහිටයි

  • @sudathwijekoon9369
    @sudathwijekoon9369 ปีที่แล้ว +1

    මට නම් මේ weda සටහන හරිම අශ්චර් යක් මම අද නෙල්ලි ගල ගොස් සුමන සමන් දෙවියන්ගේ ඉල්ලා සිටියා බවනවට උප කර කරන ලෙසට මා රාත්තිරි නින්දට යාමට පෙර පොන් එක බලමින් ඉන්න විට අහබෙන් මේ weda සටහන දකින්න ලෙබුන දේවියට සහ ඔබ තුමාට අනෙක වාරයක් පින් මට ගොඩක් sathutui

  • @chandrahe4108
    @chandrahe4108 2 ปีที่แล้ว

    ලොකවාසි සියලු දෙනටම පින්බර පොහොය දිනයක් වෙවා සිත්සතන් සනසාලිමට මෙ උතුම් දෙසනය කිරිමට දායකත්වය ලබු සියලු දෙනටම ස්තුති කුමාර මහතාට දිර්ගායු වෙවා

  • @suranikrishmanthi3967
    @suranikrishmanthi3967 2 ปีที่แล้ว

    කුමාර මහත්මා සුදු අම්මා ඇතුළු දෙව්‍ සුව පවුලේ සැමට පින්බර නිකිනි පොහොයක් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @anushakumari6936
    @anushakumari6936 ปีที่แล้ว

    ඔබතුමාටත් දෙව්සුව පවුලේ සියලු කාර්ය මණ්ඩලයටත් නිදුක් නිරෝගි භාවය ලැබේවා බුදුසරණයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @sisiraninandika6223
    @sisiraninandika6223 ปีที่แล้ว

    අපී නොදන්නා දේ සරලව පහදා දෙන ඔබතුමාට බොහෝම පින්🙏🙏 ඔබතුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි !

  • @knpereraperera501
    @knpereraperera501 ปีที่แล้ว

    මටත් ඔබේ සජීවී මෙහෙයකට සහබාගි වෙන්බ දේව් අවසර ලැබේවා

  • @dammikawijesingha7853
    @dammikawijesingha7853 2 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි!
    දෙවි පිහිටයි!
    දීර්ඝායුෂ වේවා!

  • @egnpkarunarathna9307
    @egnpkarunarathna9307 2 ปีที่แล้ว +12

    Dew suwa පවුලේ සියලු දෙනාම සුවපත් වේවා loka wasi siyalu dena suwapath වේවා theruwan saranai dewi pihitai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏නිදුක් නිරොගි වේවා

  • @kimthinshinbtsarmygirl.8601
    @kimthinshinbtsarmygirl.8601 ปีที่แล้ว

    පින්බර නිකිණි පුර පසළොස්වක පොහොය දිනයක් වේවා උතුම් දෙව්පියානන්ට සුදු අම්මා ඇතූලු දෙව්සුව සේවා පව්ලේ සකල ලෝකවාසී සියලු දෙනාටම තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි.... 🙏🙏🙏
    රුචිර වීරසිංහ

  • @nmaindarani1574
    @nmaindarani1574 2 ปีที่แล้ว

    වටිනා දේශනයක් ඹබතුමාට ගොඩක් පින් සාදු සාදු සාදු

  • @nirmalaranasinhe42
    @nirmalaranasinhe42 5 หลายเดือนก่อน

    මැතිදුණි,ඔබ නම් පාරමි පුරාගෙන එන බෝසත්වරයෙක්දෝයි මට. සිතෙයි. අපේ අකීකරු සිත මෙල්ල. කරන විදිය. අපුරුවට පැහැ දිලි කලා. ඔබතුමාට බොහෝම පින්. තෙරුවන් සරණයි!🙏💐🙏💐🙏💐

  • @chandanik88
    @chandanik88 2 ปีที่แล้ว +15

    🙏🙏🙏 සාධු සාධු සාධු සියළු දෙනාටම මේ උතුම් දහම් අවබෝධ වේවා ...!!! සැම දෙනාම තෙරුවණ් සරණින් නිදුක් නීරෝගී සුව ලැබේවා ...!!!

  • @ramyawasantha6167
    @ramyawasantha6167 2 ปีที่แล้ว +33

    ඔබතුමාට සහ සුදුඅම්මාටත් කාර්‍ය්යමන්ඩලයේ සියළුම දෙනාටත් උතුම් නිකිණි පොහොය දිනයක් වේවා !

  • @jayanthasenarath884
    @jayanthasenarath884 ปีที่แล้ว

    ගුරුපියනනි ඔබතුමාට සුදු අම්මාට නිරොගි සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️

  • @sudanthifernando976
    @sudanthifernando976 2 ปีที่แล้ว +1

    බුදුසරණයි
    දෙවිපිහිටයි
    දිර්ඝායුෂවේවා🙏🙏🙏

  • @nilminidevika3877
    @nilminidevika3877 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි දෙවිපිහිටයි .සැමට යහපතක්ම වේවා ..

  • @kumariwijesundara4069
    @kumariwijesundara4069 ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @iswaragekusum9996
    @iswaragekusum9996 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු!

  • @renukadantanarayana5440
    @renukadantanarayana5440 ปีที่แล้ว +1

    සිතින් බැහැරව සිත දිහා බලා සිටීමෙ භාවනාව ඉගැන්වීම ට ඔබතුමාට හුගාක් පිං. ඔබතුමාගේ ශක්තිය තව තව වැඩිවේවා. මේ වගේ වටිනා දේශනාවලින් අප සැමගෙම මනස දියුණු කිරීම ගැන අපි මුලු හදින්ම සකුති කරනව. දීගොඩ කුමාර මහත්තය සුදු අම්මා ඇතුලු මාද්‍ය අංශයේ සැමට තෙරුවන් සරණයි දෙවි පිහිටයි. 🙏🙏🙏

  • @manushikaindunilliyanage5942
    @manushikaindunilliyanage5942 2 ปีที่แล้ว

    පියාණනි ඔබතුමාගේ කාරුණික ආශිර්වාදයෙන් මාගේ මෑණියන්ගේ කකුලේ තුවාලය සහ උදරයේ වේදනාව සුවපත් වේවා !!!එවන් සියලුම රෝගීන් සුවපත් වේවා !!!තෙරුවන් සරණයි !!!දෙවි පිහිටයි !!!🙏🙏🙏

  • @senadigamage8114
    @senadigamage8114 2 ปีที่แล้ว +7

    නමාමි හිමියනි බුද්ධ දිවාකර
    නමාමි සූමධුර ධම්ම දිවාකර
    නමාමි ශාවක සංඝ දිවාකර
    නමස්කාර වේවා 🙏🙏🙏

  • @k.gchandrikapriyadarshani4808
    @k.gchandrikapriyadarshani4808 2 ปีที่แล้ว

    ඔබ තුමාගේ වටිනා මෙවන් වු වැඩසටහන් මගින් අපට නිවැරදි මාවත පෙන්වා දෙන ඔබ තුමාට බොහෝ පින් අත් වේවා .ඔබ තුමාටත් සුදු අම්මාටත් දෙවුසුව කාර්‍යමන්ඩලයට ත් තෙරුවන් සරනයි දෙවිපිහිටයි .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @areeshakwt4542
    @areeshakwt4542 ปีที่แล้ว

    ඔබතුමාට සුදු අම්මාටත් දෙව්සුව පවුලේ හැමදෙනාටම දීර්ගායුස ලැබේවා

  • @magretpremalatha1581
    @magretpremalatha1581 ปีที่แล้ว

    නුවණ වඩන මෙවන් දේසනා නිතර අසන්න ලැබෙනවා නම් කොතරම් පිනක්ද.ඔබතුමාට උතුම් නිවන එතර්ම් ඈතක නොවේ.

  • @santhialwis3755
    @santhialwis3755 ปีที่แล้ว

    මාහට කුමාර මැතිදුන්ගේ ආශිවාදයෙන් සුවපත් වේවා...🙏🙏🙏

  • @gunarathnamenike170
    @gunarathnamenike170 ปีที่แล้ว

    ඔබතුමා අපදාල යන්න එපා ඔබ තුමාට දීර්ගායුශ ලැබේවා බුදු සරණයි දෙවි පිහිටයි සුදු අම්මාටත් බුදු සරණයි දෙවි පිහිටයි

  • @sarangavirajini1548
    @sarangavirajini1548 2 ปีที่แล้ว +6

    දීගොඩ කුමාර මැතිඳුන් ඇතුලු දෙව් සුව පවුලේ සියලු දෙනාට පින්බර නිකිණි පොහෝ දිනයක් වේවා.
    තෙරුවන් සරණයි .දෙවි පිහිටයි .
    🙏🙏🙏🙏

  • @gaminipathirana733
    @gaminipathirana733 ปีที่แล้ว

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි .සියලු සත්වයෝ සුවපත් වේවා ...දෙවි සුව පව්ලේ සියලු දෙනාටම තෙරුවන් සරනයි දෙවි පිහිටයි ...

  • @user-mm4kk1gj1i
    @user-mm4kk1gj1i 4 หลายเดือนก่อน

    මට මුන ගැහුනා මම පුංචි කාලෙ යහලුවෙක් එයා මට හමූනේ කල්‍යාන මිත්‍රයෙක් ලෙස ඇයගේ මග පෙන්වීම අනුව මා දෙව්සුව පවුලට එකතු වුනා ඇයට ස්තූතියි ඔබතුමා අප හැමෝටම ගැලවීමට පිහිටවන බව මට විශ්වාසයි ස්තූතියි

  • @chandaralathak6900
    @chandaralathak6900 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලුම දෙනා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා නිග

  • @malanikulasekara5376
    @malanikulasekara5376 ปีที่แล้ว

    ඔබතුමාට බොහොම පින් බොහොම ස්තුති .තව තවත් අපට ධර්මය අවබෝද වෙිවා එය අවබෝදකර දෙන්න ඔබතුමාට දිර්ගායුසම ලැබෙිවා සාදු සාදු සාදු ....තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @ajithkumara..kuwait2903
    @ajithkumara..kuwait2903 ปีที่แล้ว

    තුනුරුවන්ගේ අනන්ත මහා ශක්ති බලයෙන් කුමාර මහතා සුදු අම්මත් දෙව්සුව කාර්ය මණ්ඩලය සියලු ලෝකවාසී නිදුක් නිරෝගී සුවපත් භාවයට පත් වේවා උතුම් වූ පෝය දිනයේ පැවැති මේ දේශනාවෙන් සියලු දෙනාට ප්‍රඥාවේ දොරටු විවර වේවා නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා නිවන් සුව ලැබේවා

  • @jayakaluarachchi3126
    @jayakaluarachchi3126 ปีที่แล้ว

    සාදු සාදු සාදු ....භාවනාව ...සියලුම සත්වයෝ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා !!! කුමාර මහතා සුදුඅම්මා ඇතුළු දෙවිසුව කාර්ය මඩුල්ලේ සියලුම දෙනාට තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @gnanaarachchi6684
    @gnanaarachchi6684 2 ปีที่แล้ว +6

    භාවනාව ගැන පැහැදිලි කිරීම ඉතාමත්ම අගනේය .
    තෙරුවන් සරණයි
    දෙවි පිහිටයි

  • @anuraudawatta7177
    @anuraudawatta7177 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි.⚘🌷🌼🌻🌺🥀🌹

  • @reetaindrani7810
    @reetaindrani7810 2 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි.

  • @jayanisamanthika549
    @jayanisamanthika549 2 ปีที่แล้ว +8

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි . ඔබතුමා ඇතුළු දෙව් සුව පවුලේ සියලු දෙනාටම නිදුක් නිරොගී සුවය ලැබේවා !

  • @sanukathennakoon7803
    @sanukathennakoon7803 2 ปีที่แล้ว +1

    අද අලුත් දෙයක් ඉගෙනගත්තා ඔබතුමාට ගොඞක් පින් මේ සසර ගමනේ අතරමංවෙලා දුක් විදින අපට ගොඩයනමග ටිකෙන්ටික අවබෝධ කර දෙනගමන් ඒ සදහා උදව් කිරිම ගැන. කුමාර මැතිදුන් සුදු අම්මා ඇතුලු දෙව්සුව පවුලේ සියලු දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilufernando1011
    @nilufernando1011 2 ปีที่แล้ว +6

    ලෝක වාසි සියලු සත්වයාගේ සියලු ප්‍රාර්ථනා එලෙසින්ම ඉටුවේවා !!!.
    සිත දියුණු කර ගැනීමට මාර්ගය සැලසේවා !!!.
    සිත ඒකාග්‍ර වේවා !!!.

  • @gangajayakodi2071
    @gangajayakodi2071 ปีที่แล้ว

    Godak pin kumara mahathaneni.....siyalu දෙවියන්ට pin අනුමෝදනා වේවා .....

  • @subodha6751
    @subodha6751 2 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි ,දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏

  • @swarnaweerasekara7724
    @swarnaweerasekara7724 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා කුමාර මහතාට දීර්ඝායුෂ ලැබේවා
    දෙව් සුව මැදුරේ සියළු දෙනා ඇතුළු සියලු ලොක වාසි දෙනාටම තෙරුවන් සරණයි නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා බුදු 🙏🙏🙏

  • @chanathasela5659
    @chanathasela5659 2 ปีที่แล้ว +7

    Kumara mahatha athulu Deegoda pawle siyalu denamath,lokawasi siyaluma denamath niduk nirogi bawayatama path wewa...sadu..sadu..sadu..siyalu denatama manasika sahanayama labewa...

  • @ranjanimalkanthi3768
    @ranjanimalkanthi3768 2 ปีที่แล้ว +1

    ඔබ තුමාගේ දැනුවත් කිරීම ඉතා වටිනවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියාණනී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏❤️

  • @chandanihemamala9256
    @chandanihemamala9256 2 ปีที่แล้ว +4

    පින්වත් ඔබ තුමාටත් සුදු අම්මාටත් දීර්ඝායු වේවා බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lamiaaalajmi7610
    @lamiaaalajmi7610 2 ปีที่แล้ว +1

    දෙව් සුව පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි මම කුවේට් සිට කුරුණෑගල චන්ද්‍රා

  • @geethajayasekara2374
    @geethajayasekara2374 ปีที่แล้ว

    සීත මනස ගත සුවපත් කරණ විශ්වකෝශයට තෙරුවන් සරණයි දෙව් පිහිටයි පියාණනි.ඔබසුව සේවයේ යෙදෙන සරණ් විශ්ව කෝශයක්🙏🙏🙏🙏❤

  • @wadugegunasiri9906
    @wadugegunasiri9906 ปีที่แล้ว +1

    පින්බර පොහෝ දිනක් වේවා

  • @amithadesilva7326
    @amithadesilva7326 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි.ලක්වාසි ලොකවාසි සියලුම දෙනාටම නිදුක් නීරෝගී භාවයම ලැබේවා.

  • @manelwukwattaayalathge811
    @manelwukwattaayalathge811 ปีที่แล้ว

    පින්වත් ගුරු tumani ඔබ ඇතුළු සියලු ලෝක වාසී ජනතාව නීරෝගි සම්පත් laba දීර්ඝ au labewa පින්බර පොහො දිනයක් වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @malanikulasekara5376
    @malanikulasekara5376 ปีที่แล้ว

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි ඔබ තුමාට යහපතක්ම වෙිවා

  • @malikasrilanka5328
    @malikasrilanka5328 2 ปีที่แล้ว +7

    තෙරැවන් සරණයි දෙවිපිහිටයි පියාණනි 🙏🙏🙏

  • @ashokaranjane8691
    @ashokaranjane8691 2 ปีที่แล้ว +1

    ඉතාම වටිනාම බාවනාවක් තෙරුවන් සරණයි ඔබතුමාට...