දිව්‍යත්වය ශක්තිය ලබාගන්නා සත්‍යම ක්‍රමය සවිස්තරව.. | Deegoda Kumara Spiritual Speech
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- දිව්‍යත්වය ශක්තිය ලබාගන්නා සත්‍යම ක්‍රමය සවිස්තරව.. | Deegoda Kumara Spiritual Speech
------------------------------------------------------------------------------------------------------
සිත් සුවය වැඩසටහන ලියාපදිංචිය සදහා පහත අයදුම් පත පුරවා එවන්න..
forms.gle/J4yv...
------------------------------------------------------------------------------------------------------
#DewSuwaSewa #DeegodaKumara #SithSuwaya
-------------------------------------------------------------------------------------------------------
සුන්දර මිනිත්තුව පහත link එකෙන් නරඹන්න
/ @sundaraminittuwa
---------------------------------------------------------------------------------------------------------
කුඩා දරුවන් වෙනුවෙන් දීගොඩ කුමාර මහතා විසින් ඉදිරිපත් කරන විශේෂ අධ්‍යාත්මික දැනුම සහ කලා කුසලතාවයන් වර්ධනය කිරීම වෙනුවෙන් සකස් කළ නාලිකාව..
/ @dewsuwadeshay
ඉංග්‍රීසි මාධ්‍යයෙන් සවන්දීමටත් විදෙස් භාෂා රැසකින් අපගේ වීඩියෝ නැරඹීමටත් @SacredSoulAwakening චැනලයෙන් අවස්ථාව සලසා ඇත..
/ @sacredsoulawakening
අධ්‍යාත්මික දැනුම සොයන ඔබට දෙව් සුව සමගාමීව විකාශය වන @VishwaDhyana චැනලය දැන් විවෘතයි..
/ @vishwadhyana
අති විශාල ජනකායක් සහභාගී වන මෛත්‍රී භාවනාව මූලික කොටගත් දිව්‍ය අධ්‍යාත්මික සුව මෙහෙය දෙව් සුව සේවාවයි. වසර 9 ක් පුරා නොකඩවා රෝගීන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් නොමිලයේ සුව පත් වූ ලොව එකම වැඩසටහන බැවින් ඒ පිළිබදව බොහෝ දෙනා විමසීම් කොට ඇත. පසුගිය වසංගත වකවානුවේ දෙව් සුව සේවාව පවත්වන්නට අපහසු වූයේ එයට සහභාගී වන පිරිස අති විශාල බැවිනි. නමුත් නොකඩවාම මසකට දෙවතාවක් මෙම youtube නාලිකාවෙන් දුරස්ථ සුව මෙහෙය පවත්වා බොහෝ දෙනෙක් නිවසේ සිටම සුවපත් කළ අතර වරින් වර සිත ගත සුවපත් වන දේශණා මෙම නාලිකාවෙන් ප්‍රචාරය කෙරේ. දෙව් සුව සේවාව නැවත ලගදීම ආරම්භ කරනු ඇත.
Facebook - / dewsuwasewalk
Twitter - / dewsuwasewa
E-Mail - dewsuwasewalk@gmail.com
තෙරුවන් සරනයි දෙවි පිහිටයි සියලු සත්වයෝ නිදුක් වේවා නීරෝග වේවා සුවපත් වේවා සන්සාර දුකින් අතමිදේවා
විශ්ව ශක්තිය සත්තයි.එයින් සියලුම දෙනා සුවපත් වේවා .අපිව දැනුවත් කරන කුමාර මැතිදුන්ට පිං සිදුවේවා.
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමා ඇතුළු දෙසු පවුලේ සාමාජිකයන් සියලු දෙනාට නිදුක් නිරෝගී බව ලැබේවා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සාදු සාදු සාදු
ඔබ තුමා ඇතුළු dewsuwa පවුලේ සැමටම theruwan saranai devi පිහිටයි ...
තෙරුවන් සරණයි දෙවිපිහිටයි සියලු ම රෝගී න් සුවපත් වේවා දීර්ඝායුෂ වේවා
තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි .සියලු සත්වයෝ ම නිදුක් වෙත්වා නිරෝගී වේවා දීර්ඝායු ලැබේවා .සියලු රෝගීන් සුවපත් වේවා .ගුරු පියාණන් සුදුඅම්මා ඇතුළු දෙවි සුව පවුලේ සැමටත් සියලු දෙවි පිහිටයි .
2022 ජනවාරී 27 මටත් කීවා දවස් 10 ජීවත් වෙන්නෙ කියලා.මමත් පිලිකා රෝගියෙක්.මම සිංහල බෙහෙත් කරමින් අදටත් ඉන්නවා.ඔබ තුමාගෙ වැඩසටහන් ඇදේ ඉදලා අහනවා.හෙල වෙදකමේ බලයෙන් ඔබතුමාගෙ ආධ්‍යත්මික ශක්තියේ ආශිර්වාදයෙන් මම සුවපත් වෙනවාමයි.මට ආශිර්වාද කරන්න ...🙏🙏🙏
ඔබව ඉක්මණින් සුවපත් වේවා ...!!!
ගරු උතුමාණන් ගේ ආශිර්වාද යෙන් සුව පත් වෙව!
සුවපත් වෙිවා ..තෙරුවන් සරනයි දෙවි පිහිටයි
විශ්වයේ asirwadayen ඉක්මනින් සුවපත් වේවා
ඔබට දීර්ඝායුෂ ලැබේවා.මගේ ගුරු පියානන් මේ විශ්වයට නිකුත් කරන්නාවු මයිත්රි බලයෙන් හිසේ සිට දෙපතුල දක්වා වු සියලුම රෝග නීරෝගි වේවා.ඔබේ පිලිකා රෝගය අතුරුදන් වේවා.💖
දෙව් සුව පව්ලේ සියලුම දෙනටම තෙරුවන් සරනයි .දෙව් පිහිටයි
පින්වත් ගුරු පියාණන් sudu අම්ම ඇතුළු දෙවි සුව පවුලේ සියලුම ලෝක වැසියන්ටma නිදුක් නිරෝගි සුවය labewa¥¥¥¥¥¥¥ 💕💕💕💕💕💕💕 teruwansarani devi phitai🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සුවපත් වේවා උතුමානෙනි ......ඔබ සියලුම දෙනා සුවපත් වේවා ......
දෙව්සුව පවුලේ සැමටක් සියළු ලෝකටාසී සියළුසැමත් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ලෝකවාසී සියලුම දෙනා කුමාර දිවිදුන් ගේ ආසිර්වාදයෙන් සියලු කරදර නිමා කර ගමු සියලු දෙනාටම දළදා සමිදු පිහිටයි
තෙරුවන් සරණයි ඔබ තුමා ඇතුළු සුදු අම්මට දෙව් පවුලේ සියලු දෙනාටත්
තෙරුවන් සරණයි දෙවි පිහිටයි කුමාර මහතා ඇතුලු දෙවිසුව පවුලේ සියලු දෙනා ට
හිරේ ඉන්න සියලුදෙනාගේ සිත් සුවපත්වේවා
කුමාර මහතා ඇතුළු දෙව් සුව පවුලේ සියලු දෙනාටම ත් ලෝ වැසියන් සියලු දෙනාටමත් තෙරුවන් සරනයි දෙව් පිහිටයි !!"
ඔබ වැනි උතුමකු ලොව පහළ වී සිටින කලක අප ඉපිද සිටීම මහා භාග්‍ය යැයි සිතමි තෙරුවන් සරණයි දෙවි පිහිටයි
කුමාර මහතා ඇතුලු දෙවිසුව පවුලේ සියලු දෙනාටම විශ්වයේ ආශිර්වාදය ලැබෙිවාමටත් ඔබ තුමාව දැකගන්න ලැබුනොත් අවුරුදු ගානක තිබුන බලාපොරොත්තුවෙන් සිටිය පාර්ථනක්
ඔබතුමාට දීර්ගායුෂවේවා! රෝගීවී දුක්විදින මා විශ්ව ශක්තියේ ආශිර්වාදයෙන් සුව වේවා!! ලෝකයෙ දුක්විදින සියලු දෙනා දුකෙන් මිදේවා! මා, සියානි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏
විශ්වයේ සිටිනා සියලු දෙනාටම නිදුක් නිරෝගී භාවය ලැබේවා,අපේ කුමාර මහතාට දීර්ඝායු ස ධෛර්යය ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි.
විදේශ රටේ සිට පැමිණෙන අය සිත් සුවයෙන් නිරෝගී වේවා . සියලු දෙනාට ම තෙරුවණ් සරනයි
Duwe oba akanthayenma suwapath wenawa.suwapath wewa.,suwapath wewa suwapath wewa.
තෙරුවන් සරණයි.නීරොගිභාවයම ලැබේවා.
දීගොඩ කුමාර මහතා ට සුදු අම්මා ඇතුළු දෙව් සුව පව්ලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!!!!!
අද තමා ඔබගේ දේශනයක් එක දිගට ඇහුවේ. ඔබ කියනවා වගේ අද ලෙඩ සුව කරනවා කියන උදවිය වැහි වැහැලා. සුවපත් වූ අය ගැන නම් ආරංචියක් නෑ. මගේ ඇහේ ආබාධයකට බේත් දාන වෙලාවට මා සිහි කරන්නේ බුද්ධ ශක්තිය සහ දීගොඩ කුමාර ශක්තියයි. මා විශ්වාස කරනවා එය නොවරදින ශක්තිය බවට පත්වේවි කියලා. යම් දිනක අපටත් සිත් සුවයට සම්බන්ධ වෙන්නට ඉඩ ලැබේවි කියා සිතනවා. ඉන් ඔබ්බට ඉතා ඉක්මනින් මේ සසර ගමන නිම කරන්නට අප සැමට හැකියාව ලැබේවා! ඔබට දීර්ඝායුෂ ලැබේවා!
ඔබතුමාගේ දේශන සියලුම දෙනාට අසන්නට පිං තිබේවා!
විශ්වයේ ඇති උත්තරීතර ශක්තිය සියල්ලන්ටම ලැබේවා !
ඔබතුමා සුදු අම්මා ඇතුලු දෙවි සුව පව්ලේ සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
Siyaluma .sathvayo නිදුක් වේවා neerogiveva deergayusha l labathva
දෙවුසුව සේවා පවුලේ හැමදෙන ඇතුලු සියලු සත්වයෝ සුවපත් වෙිවා .!!!!
අපට විදෙස් විනිමය සොයා දෙන අපගේ සියලු ඥාතින්ගේ සියලු රෝග දුක් පීඩාදිය නිදුක් නීරෝගී වේවා.ගුරු පියාණන් හට තෙරුවන් සරණයි බොහෝම ස්තුතියි
.
කුමාර මහතා සුදුඅම්මා ඇතුළු දෙව්සුව පවුලේ සියලු දෙනාටම තෙරැවන්සරණයි දෙවිරැකවරණයි දිර්ඝායු වෙිවා ❤️💎💎❤️👍
තෙරැවන් සරනයි ගුරැපියානනි ,,,මම ගොඩකවෙල නගරයේ බටහිර ඔෘෂධ වෙලදාමක් කරමින් සිටින කාන්තාව ක් දෙවිසුව සමග එකතු වු දිනසිට ඔබතුමා ගේ, අචවාද අනුසාසනා සමග අහින්සක රොගින්ට යථාර්ථය පෙන්වා දෙමින් හදවතට අවංකව ම බටහිර ඔෘෂධ වල ආදිනව පෙන්වා දෙමින් දේශිය ඔෘෂධ වල වටිනාකම පෙන්වමින් මගේ වෘත්තීයෙන් ලෝසතුන්ට උපකාර කරමින් හොදින් කරගෙන යනවා මෙි තත්ත්වයට ඒන්නට ගුරැහරැකමි දෙන මගේ ගුරැපියානනි ඔබතුමාට සදානයගැතියි, දෙවි පිහිටයි දෙවිසුව දේසයේ අප සියලු දෙනාටම
සියලුම සත්වයෝ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා !!! කුමාර මැතිතුමා සුදුඅම්මා ඇතුළු දෙවි සුව පවුලේ සැමටත් ලෝකවාසී සැමටත් තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
දීගොඩ කුමාර මහතාණනි....ඔබට නිදුක් නිරෝගි සුව අත් වේවා....!
දීගොඩ කුමාර ශ්‍රීමතාණන්ට දීර්ඝායු වේවා !
අප සියලු දෙනාට විශ්වයේ ශක්තියෙන් සියලු රෝග දුරැවෙිවා.
Lokawasi siyalu sathwayo niduk wethwa nirogi wethwa suwapath wethwa budu saranai
තෙරුවන් සරනයි දෙවි පිහිටයි ඔබ තුමාට සහ සුදු අම්මාටත් දීර්ගායු වේවා !!නිරෝගි සුව ලැබේවා !"ඔබ තුමාට පතන බෝධියකින් නිවීම පිනිස මෙම පින් හේතු වාසනා වේවා !!!
විශ්ව මාතාව සම්බන්ධව ගැඹුරු කරුනක් වුවත් ඉතා සරල ලෙස පහදමින් අපව දැනුවත් කල ඔබතුමාට තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !එසේම සුදු අම්මාට ,මාධ්‍ය අංශයේ සියලුම දෙනාට ,අනුගුාහක භවතුන්ට ,දෙව්සුව පව්ලේ සියලුම දෙනාට තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !🌻🌻🌻
සියලු දෙනාගේ පිලිකා රෝග සුවපත් වේවා. තෙරුවන් සරණයි දෙවි පිහිටයි.
විශ්වය පුරා සිටින සියලු වැසියන් සුව පත් වේවා
තෙරුවන් සරණයි දෙව් පිහිටයි
💐🙏💐🙏💐🙏💐ඉස්තුති වේවා 💐💐💐
ඔබතුමාගේ දේශනයට බොහොමත්ම ස්තුතියි බුදු සරණයි දෙවි පිහිටයි
ඔඹතුමා ඇතුළු දෙව් සුව පවුලේ සියලු දෙනාටමත් ලෝකවාසී සියලු දෙනාටමත් නිදුක් නිරෝගී සුව දිර්ගායුස ලැබේවා ...🙏🙏🙏🙏🙏තෙරැවන් සරනයි ...සාදු ....සාදු ....සාදු ...
ඔබ වහන්සේගේ උතුම් දිව්‍යමය ආසිර්වාදයෙන් සියලු දෙනා ලොව සුවපත් වේවා ඔබතුමා සුදු අම්මා ඇතුලු දෙවිසුව පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගි සුවය ලැබේව. තෙරුවන්සරනයි දෙවිපිහිටයි
ඔබ තුමාට බොහෙම පින්, ඔබතුමා, ස්‍රද්‍ර අමිමා ඈතුල්‍ර
සියලු දෙනාම සුවපත් වේවා යහපතක්ම
වේවා සෙතක් සාන්තියක්ම වේවා 🙏 🙏 🙏
බොහොම පින් උතුමානනී සියලුම දෙනා කායිකව මානසිකව සුවපත් වේවා !!! දෙව්සුව වැසියෙක් ඊශ්‍රායල් දේශයේ සිට......
🇮🇱👍🙏🙏🙏
උතුමි අද්‍යාත්මික ශක්තියෙන් කුමාර මහතාගෙ ආශිර්වාදයෙන් දෙවිසුව පවුලෙ සියලු දෙනාගේම සිත හා ගත සුවපත් වේවා🙏තෙරැවන් සරනයි දෙවි පිහිටයි✨🙏🙏🙏🙏
විදේශගතව සිට පැමිණෙන සියලුම දෙනා සුවපත් වේවා නිදුක් වේවා;ඔබතුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි!!🙏🙏🙏🙏
අපේ උතුම් වූ පින් ව දෙවි පියාණන්ටත් සුදු අම්මා මෑණියන්ටත් කාර්යය මණ්ඩලයටත් දෙවිසුව පවුලේ සියලුම දෙනාටත් ලෝ වාසී සියලුම දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි අදත් අපිට වටිනා දේශනයක් ලබාදුන් අපේ පියාණන්ට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️
Taruwan saranee maga ietu deveyoo ලෝකයේ seyalanma neroge වේවා සුවපත් වේවා ලංකාවට අවම ඔබ tumawa lagama දැකීමට labawa 🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරනයි පියතුමනි❤️🙏
නිදුක් නීරෝගී බාවයම ලැබේවා සෑම දෙනාටම 🙏🙏🙏
දෙව්සුව පවුලේ සියලු දෙනා ඇතුලු ලක්වාසි ලෝකවාසි සියලුම දෙනා සුවපත් වේවා 🙏❤️
🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤❤❤❤
🌹🌹🌹🌹🌹🌹🌹
ඔබතුමා ඇතුළු දෙව්සුව පව්ලේ සැමටත් ලක් වැසි ලෝ වැසි සැමටත් තෙරුවන් සරණයි !!!
දෙවි පිහිටයි !!!
තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🌹සුදු අම්මා ඇතුළු දෙවි සුව පවුලේ සැමට 🌷🌷🌺
කුමාර මහතා, සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සියලු දෙනාටත් සියලු ලෝක සියලු සත්වයින්ටත් නිදුක් නීරෝගී සුව සහනයම ලැබේවා !💐💐💐 තෙරුවන් සරනයි ! දෙව් පිහිටයි ! 🙏🙏🙏
තෙරුවන් සරනයි දෙවි පිහිටයි ගුරු පියානනි ..සියලු සත්වයෝ සුවපත් වේවා .ගුරු පියානන් හටත් සුදු අම්මටත් දෙවි සුව සේවා කාර්ය මන්ඩලයටත් සියලු දෙනාටමත් දීර්ඝායුශ ලැබේවා ..
තෙරුවන් සරනයි! සියලුම සත්වයන්ට , ඔබතුමා ගෙ මෙ දෙශනය සියලුම දෙනාට අවබොද වෙවා. , ඔබතුමාටත් , සුදුඅම්මාටත්, , දෙවි සුව පවුලේ සියලුම දෙනාටත් තෙරුවන් සරනයි! , දෙවි පිහිටයි 🙏🏼🪷
පින්වත් ඔබතුමාටත් සුදු අම්මට පවුලෙ හැමෝටම කාර්ය මණ්ඩල සියලු දෙනාට දෙව් සේවා පවුලෙ හැමෝටම රට වාසි ලෝකවාසී හැමෝටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාගේ ආශිර්වාදය හැමෝටම ලැබේව
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ලෝකයේ සිටින සියලුම දෙනා සුවපත් වෙත්වා .නිදුක් වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
නමස්කාරය වෙව! ගුරු දේවෝත්තමයාණන් ට සුදු අම්මා ට කාර්ය මණ්ඩලයේ සැමටම මාධ්‍ය අංශයේ ආදරණීය ඔබලාට දෙවි සුව පවුලේ සැමටම නිදුක් නිරෝගී දීර්ඝ යු වෙව!
ගෙදර ඇවිත් තේ බොන ගමන් බැලුව කාලය හරස් වෙනව
ජයවේවා! තෙරුවන් සරණයි!
සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී වේවා ❤❤❤ ගුරු පියානන්ටද සුදු අම්මාට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌺🌺🌺
ගොඩාක් දැනුවත් සර්. තෙරැවන් සරණයි . ....🙏
Trvan saranai devipihitai pinvat obatomta atolo dewsove
ගරු ගුරුපිනෙනි ඔබතුමාඋතුම්බුද්දපුත්‍ර යෙකි අප්වත්වි වදාලගරු ස්වාමින් වවහන්සේලා සජීවමුනගැසිමම වටිනා උතුම්ම කිරියාවකි සාදු සාදු නමස්කාර කරමි බුදුසරනයි
ස්තුතියි තෙරුවන් සරණයි දෙවි රැකවරණයි ඔබතුමා ඇතුළු දෙව්සුව දේශයේ සැමටම
තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏 සියළුම දෙනාට සත්තිය වැටහේවා.... 🙏🙏🙏🙏
සියළු සත්වයෝ නිදුක් නීරෝගී වෙත්වා! සුවපත් වෙත්වා! සුවසේ ජීවිතය පරිහරනය කරන්නෝ වෙත්වා! සෙත් පතා අපි සතුටින් ප්‍රීතියෙන් සැනසීමෙන් ජීවත් වෙමු.
මියැදෙන්නට පෙර විශ්ව ශක්තිය ගැන මනා දැනුමක් ලැබුනා.දෙව්පියානන්ට මෙයබවගමනට පාරමිතාවක් වේවා.තෙරුවන් සරනයි දෙවිපිහිටයි.
උතුම් ඔබතුමාට බොහොමත්ම පින්🌺🌺🌺🌺🌺
ඔබතුමා සුදුඅම්මා දෙව්සුව කාර්‍යමන්ඩලය ඇතුලු සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏
🙏🙏🙏 ඔබතුමා පතන බෝධියකින් උතුම් නිවනින් සැනසෙන්න මේ පිනම ඇති.යහපතක්ම වේවා!
විශ්වයේ අසීමිත දිව්‍ය ශක්තියේ ආශීර්වාදයෙන් සියලු දෙනාටම සියලු යහපතම ලගා වේවා. ස්තූති ඔබතුමාට. තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏
හරිම රසවත් දේසනයක් මමමෙි දේසනය 3 නු් පාරක් බැලුවා ඔබතුමාට බොහොම ස්තුති යි
තෙරුවන්සරනඉ දෙව්පිහිටඉ🎉🎉🎉❤❤❤ ගුරුපියානනි ඔබතුමාගෙ ආසිර්වාඩයන් උපදෙස් අපගේ jeeweth යහපතක් කරගත්හ උපකරයක්ම වෙවා තෙරුවන්සරනඉ දෙව්පිහිටඉ🎉🎉🎉❤❤❤
Teruvan saranai jesupihitai 🙏 🙏 🙏 🙏 🙏 🙏
කුමාර මහතා ඇතුළු දෙව්සුව පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරනයි! දෙව් පිහිටයි !
තෙරුවන් සරණයි දෙව් පිහිටයි මේ ලෝකයේ සිටින සියලුම දෙනා ගේ ගත සිත සුවපත් වෙත්වා .නිදුක් වෙත්වා ,නීරෝගි වෙත්වා ,සුවපත් වෙත්වා .
💜🙏👍🌼🥰💐💐🥰🌼🌹👍🙏💚💜👍🌼❤️💐
ඔබතූමාගේ දිව්‍යයත්වය සත්‍යයයි.ඔබතූමාගේ ඒ දිව්‍යත්වය වෙනුවෙන් මාගේ නමස්කාරය වෙිවා.අසරණ මිනිසුන් හට පිහිටවෙන ඔබතූමාට තව තවත් රොගීන් සුව කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබෙිවා.ඔබතූමා නිදුක් වෙිවා.නිරෝගි වෙිවා.දිර්ගායුෂ ලැබෙිවා.🙏🙏🙏🙏🙏🙏🙏
සියලු සත්වයෝ සුවපත් වෙත්වා.!!💐🙏🙏🙏
Obathumatabudusaranayi.
තෙරුවණ් සරනයි පින්වත් කුමාර මැතිදුනි විශ්වයේ ශක්තිය එය සැබෑවක්මය් දෙවි පියානෙනි ඔබ තුල ඇති ශක්තිය ද මා බොහෝ සේ විශ්වාස කරති . එයද සත්‍යයකි ඔබතුමාට නිරෝගි සුව ලැබේවා දෙව් සුව පව්ලේ සියලු දෙනාට තෙරුවණ් සරන ලැබේවා
මෙවැනි දැණුවත් කිරීම් කිරීමට ඔබතුමාට තව තවත් ශක්තිය ධෙෙර්ය ලැබේවා.තෙරුවන් සරණයි.දෙවි පිහිටයි.
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමා ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයට අගෝස්තු මාසයටත් මේ වැනිම වැඩසටහනක් විදෙස්ගතව පැමිණෙන අයට පවත්වන මෙන් ඉතාමත්ම කාරුණිකව ඉල්ලා සිටිමි තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම
විදෙස් රටවල සිට පැමිණෙන සියලුම සහොදර සහොදරියන්ට සිත් සුවයෙන් නිදුක් නිරෝගී සුවය ලැබේවා කුමාර ගුරු පියානන්ටත් සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයේ හැම දෙනාටමත් තෙරුවන් සරනයි සියලු දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි
පින්වත් ඔබතුමාට නිදුක් නීරෝගී දීර්ඝයුශ සම්පත්තිය නොඅඩුව ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! මාධ්‍ය සැදී පැහැදී පොල් කෙලින්කරමින් වෙදුන් ගෙන්වා හාමුදුරුවන්වන්-විසින් පචකර-පෙන්වා දෙමින් සිටිනව.
මුලු විශ්වයේ ජීවත් වෙන සියලු රෝගීන්ට ඡීවය දෙන්න මේ පුංචි බෞද්ධ දේශයේ බිහි වූ උතුමාණෙනි ඔබතුමාටත් සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයටත් බුදු සරණයි දෙව් පිහිටයි
සියලුදෙනාටම තෙරුවන් සරණයි ...! දෙවි පිහිටයි ...! 🙏🙏🙏❤️
ඔබ තුමාට බුදුසරණයි... මගෙ වයස 63යි. ඔබතුමාගේ හැම දේශනාවක්ම මම බලනව.... බුදු දහම සහ විශ්වය ගැන අවබෝධ කර දීමට ගන්නා උත්සහය සැමගේ භාග්යකි. ඉදිරියෙදීත් තව තවත් මෙවනි දීශන ඇසීමට ලැබේවායි ප්‍රාර්තනා කරමි.. ඔබ මිහිපිට දෙවි කෙනෙකි.... ඔබට දීර්ඝායුෂ ලැබේවා...
දෙවි පියානනි ඔබතුමාටත් සුදු අම්මටත් දෙව්සුව පව්ලෙ සියලු දෙනාටත් තෙරුවන් සරණයි මගෙ කොන්දේ සිට පාදාන්තය දක්වා ඇති වේදනාව නැතිවී හොඳින් ඇවිදීමට හකියාව ඔබතුමාගෙ දිව්‍යමය අශිර්වාඩයෙන් ලැබේවා සියලු සත්වයො නිදුක් වෙත්වා නිරෝගී වෙවා
තෙරුවන් සරනයි දෙව්පිහිටයි අපේ උතුම් දෙව්පියානනී ඔබතුමාට දීර්ඝයුශ ලැබේවා ඔබතුමාගේ උතුම් දේශනා අපිට ගොඩාක් වට්නාවා උතුම් දෙව්පියානනී
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ආර්‍යන් වහන්සේත් සුදු අම්මත් දෙවුසුව පවුලේ සැමත් ලෝකවාසි සියලු දෙනාටත්
හොඳ ක්‍රියාවක්.ඔවුන්ටත් අවස්ථාවක් දෙන්න.බොහෝ ආශාවෙන් ඉන්නවා ඇත්තේ, ඔබව සියැසින් දැක ගැනීමට. ස්තුතියි.බුදු සරනයි.දෙවි පිහිටයි.🙏🙏🙏🙏
කුමාර මහත්තයා සුදු අම්මා ලහිරු, ඇතුලු කාර්ය මන්ඩලේට තෙරුවන් සරනයි 🙏🏻🙏🏻🙏🏻 දෙවිපිහිටයි 🙏🏻🙏🏻🙏🏻 මේ දේශනා වලින් අපිට ලබාදෙන දැනුම බොහෝයි. ඔබතුමාට ගොඩාක් පින් 🙏🏻
අපගේ දෙවි පියතුමාට පින්සිදුවේවා උතුම් දෙසුම් ලෝකවාසීන් සියලුදෙනටම අසන්නට ලබේවා ඒවා අනුව ජීවිත අලෝකමත් කර ගනිමු සුදු අම්මාටත් ගොඩාක් ආදරෙයි ගොඩාක් පින් සිදු වේවා
ඔබතුමගේ දේශනයට පිං.මාගේ නමස්කාරය පුදමි ඔබතුමට..🙏 තෙරුවන් බෙලෙන් සියලුම දෙවි දේවතාවන්ගේරැකවරණ ලැබ උත්තරීත දිව්‍ය මාතෘ ජීව ශක්තී ප්‍රාණකුමරතුමට ලැබ දිගුකල් විශ්වයේ සියලුම සත්වයන්ට සෙතසලසන්න ලැබේවා.....
🌀🙏🙏🌀🙌🌐🙌🌀🙏🙏🌀
Wishwaye saktiye balayen lakwasi ලෝකවාසී siyluma satwayo නිදුක් weawa nirogi weawa suwapat weawa ඔබ tuma sudu අම්මා atulu dew suwa pawlae හැමෝටම theruwan saranai dew පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏
වටිනා දේශනයක් . වෙනත් කිසිවෙකුගෙන් අසා දැනගත නොහැකි කාරනා ගොඩක් දැනගත්තා.
තෙරුවන් සරණයි. දෙවිපිහිටයි .
ඔබ වහන්සේගේ දිව්‍යමය ආශිර්වාදයෙන් සියලු සත්වයන්ගේ ගත සිත නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා. නිර්වාණය සාක්ෂාත් කරගැනීමට හැකිවේවා.
තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏
Obathuma, Sudu Amma Athulu dew Suwa sewa Karya mandalayata theruwan Saranai !!!🙏🙏🙏
ඔබතුමා , සුදු අම්මා ඇතුළු සියලුම dew සුව දේශයේ වැසියන්ට theruvan saranai devipihitai 🙏🙏🙏
තෙරුවන් සරණයි
දෙවිපිහිටයි
දීර්ගායු වේවා 🙏
ඔබ තුමාටත් සුදු අම්මා ටත්
දෙව්සුව පවුලේ සියලු දෙනාටත්
දීර්ගායු වේවා
අපෙ ගුරුපියානන්ට ආදරනීය ස්තුතිය පින්වත් ඔබ තුමා අපිට සක්තිය දිරිය ලබා දුන්නේය ආදරෙ 🌹 හෙමදාම.සාදු සාදු සාදු නමස්කාර වේවා .ආදරනීය සුදුඅම්මට ,කාර්ය මන්ඩලයටත් දෙව්සුව පව්ලෙ සියලු දෙනාට තෙරුවන් සුවයෙන් දිරිය ලබා ඉන්න වාසනාව උදා වේවා 🙏 සාදු සාදු සාදු !!!!!!!!