අරමුණක් ජයගන්න භාවනා කරන්නේ කොහොමද ? How meditation can help you achieving a goal?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024

ความคิดเห็น • 851

  • @ramindurandenisinhala
    @ramindurandenisinhala  หลายเดือนก่อน +91

    Meditation & Yoga for high performance 🧘
    registration link - shorturl.at/PWv14
    Chapters :
    00:00-03:38 හැඳින්වීම
    03:38 - ජානමය සහාය
    05:47- ඇයි අපි භාවනා කරන්නේ
    09:36 - භාවනාව සඳහා සූදානම් වන්න
    12:38 - භාවනා ආසන
    15:14 - මම පුරුදු කරන භාවනා ක්‍රම
    20:02 - Self talk
    25:12 - අඛණ්ඩව භාවනාව කිරීම
    28:02 - භාවනාවට බාධක 5
    33:21 - සාමුහික විඥාණය

    • @janakakumara2695
      @janakakumara2695 หลายเดือนก่อน +2

      can I attend online

    • @Anupamamaduwanthi-ew9by
      @Anupamamaduwanthi-ew9by หลายเดือนก่อน

      @@ramindurandenisinhala ඉදිරියට සම්බන්ද වෙන්න බලාපොරොත්තු වෙනවා .තාම අර්තිකය ශක්තිමත් nee සර්

    • @sarojaniperumpulliarachchi115
      @sarojaniperumpulliarachchi115 หลายเดือนก่อน

      Theruwan Saranai
      Deergayu wewa​@@janakakumara2695

    • @GamageNaveen
      @GamageNaveen หลายเดือนก่อน

      Thank u sir for share this good thoughts

    • @UtharaBope
      @UtharaBope 22 วันที่ผ่านมา

      මට කරන්න ...........ආනාපානස්තිය .ටිකක් වැඩිපුර කරන්න සර් බොහොම ස්තුතියි .💐🙏

  • @shakilamalki8510
    @shakilamalki8510 หลายเดือนก่อน +138

    ඔබ වැනි කල්‍යාණ මිත්‍රයෙක් හමු වීම මා ලද බාග්‍යකි

  • @manjulakarunarathna
    @manjulakarunarathna หลายเดือนก่อน +93

    කල්‍යාණ මිත්‍රයානෙනි ඔබේ ඇසුර අපද ජීවිතයේ යථාර්ථය අවබෝධය කරාගෙන යයි. ඔබේ සමාගම අපට ප්‍රිය උපදවූයේ අපගේද ශක්තියක් නිසාමය. ඔබතුමාට සත්‍යථාවබෝධය තව බොහෝදුර නොවේවා. 🙏❤🙏

    • @Anupamamaduwanthi-ew9by
      @Anupamamaduwanthi-ew9by หลายเดือนก่อน +2

      සර් මම ඔබ තුමාගේ අදහස් හරිම වටිනවා .ඔබේ අදහස් මම ප්‍රායෝගිකව බාවිතා කලා .මගෙන් කට්ටිය අහනවා ඔබේ ගුරුවරයා කවුද කියලා .ඔබ තුමා මගේ ජිවිතය අර්තවත් කරන්වා. බොහොම පින් .

  • @isharaekanayake516
    @isharaekanayake516 หลายเดือนก่อน +47

    සමාජයේ වැඩි වශයෙන් කතා නොකරන මේ වගේ අපේ ආවේණික දේවල් නැවත මතක් කරලා දීලා රටක් ජාතියක් පන ගන්නට දරන මේ උතුම් උත්සාහයට ගොඩක් ස්තුතියි සහ පින් ඔබට 🤝❤

  • @user-iq6lj5gh4c
    @user-iq6lj5gh4c 6 วันที่ผ่านมา +4

    විඩියොව ඉතාම වැදගත් ..මම හොයමින් හිටියා මෙ සම්බන්ධයෙන් ..මතක ශක්තිය වර්ධනය කරගන්න..ආතතිය දුරුකරගන්න...මානසික සුවය ලබා ගන්න..මට අවශ්‍යයි..ආරම්භයක් ලබා ගන්නවා ..බොහෝමත්ම ස්තුතියි..මෙවන් වැදගත් විඩියො තවත් කරන්න ආශිර්වාද කාරනවා..❤

  • @anjanagunasekara5409
    @anjanagunasekara5409 หลายเดือนก่อน +60

    බුදු බණ ප්‍රායෝගිකව යොදා ගන්න ඔබ තුමන් කරන මෙහෙවර ට ස්තූතියි......ඔබ තුමා මුන ගැස්වු විශ්වයට ස්තූතියි🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @ravinduedirisinghe
    @ravinduedirisinghe หลายเดือนก่อน +45

    බොහෝම ස්තූතියි සර්.නිර්වාණය බොහෝ දුර නොවේවා!♥️🙏

  • @kalyanikalyani5809
    @kalyanikalyani5809 6 วันที่ผ่านมา +2

    මට අද නෙ ඔයාව මුණ ගැහුනෙ ඇත්තටම ආශාවෙන් අහගෙන හිටිය ඔයාට පින් අපිව මේ විදියට මනසින් දියුනු කරන්න ගන්න උත්සාහයට මාත් සෑහෙන කාලෙක ඉඳල භාවනාව කරන්න උත්සාහ ගන්නව තාම බැහැ තෙරුවන් සරණ යි සිතුමි පැතුමි ඉෂ්ට සිද්ධ වේවා ❤❤❤❤❤❤

  • @Lionsound-remix
    @Lionsound-remix 5 วันที่ผ่านมา +1

    සුපිරි අයියේ
    අර කලකිරෙන කතාවනම් ඔයා කියපු එක ඇත්.
    කල කිරේමෙන් කිසි දෙයක් කරන්න බෑ සතුටින් දෙයක් කෙරුවොත් තමයි හරියන්නෙ ඔයා කියපු දේ ඇත්ත.
    ඔබට ජය..
    බුදු සරනයි

  • @DineshKandauda
    @DineshKandauda หลายเดือนก่อน +41

    ඔබතුමා කතා කරද්දී දකිද්දී හිතට පුදුම සතුටක් දැනෙන්නේ..❤❤ 🙏

  • @nelumpietersz9152
    @nelumpietersz9152 หลายเดือนก่อน +17

    මා හිතනව මුදල් ගෙවා ඔබ වටිනා සේවය ලබා නොගත හැකි අප..වෙනුවෙන් භාවනාව සදහා තවත් එක් වීඩියෝවක් නිකුත් වීම ..කාරුණාවෙන් ඉල්ලීමක් ලෙස යොමු කරමි...සර් ඒ ගැන තවත් වීඩියොවක් කරන්න..🙏

  • @PositiveVibesOnly79
    @PositiveVibesOnly79 หลายเดือนก่อน +26

    අද උදේ මම කල්පනා කර කර හිටියේ පාඩම් වැඩ කරන කොට මගේ focus තියා ගැනීම ගොඩක් දුර්වලයි නේද ,ඒක නිසා අද ඉදන් වත් භාවනා කරන්න පුරුදු උනොත් හොදයි නේද කියල.ඒකටම හරියන video එක හවස් වෙන කොට දාලා 🥺❤ ගොඩක් ස්තූතියි....🙏

    • @gavithgethmin
      @gavithgethmin หลายเดือนก่อน +1

      Math ehema physics ganan hadanna mood ekak nathuva hitiye.

    • @user-qz3dt3oq7b
      @user-qz3dt3oq7b หลายเดือนก่อน +1

      Sira bn..❤​@@gavithgethmin

    • @chanidudulmitha6389
      @chanidudulmitha6389 หลายเดือนก่อน

      youtube.com/@adhyathmikabhikshun?si=KOj6Qi5Z360e1yX8

  • @ManelDharmasena
    @ManelDharmasena หลายเดือนก่อน +7

    පුතේ ,පලමුව ඔබ වැනි පින්වත් දරුවෙකු මෙලොවට බිහිකළ දෙමාපියන් හරිම පින්වන්තයි.භාවනාව පිළිබඳ සැක, නොදත් කරුනු බොහෝ .ඔබගෙන් දැනගන්නට ලැබුනා, ඔබ වැනි දරුවෙකු මේ විශ්ව මාතාවට දායාද කලාට විශ්වයට ස්තුතියි .

  • @DushaniChandrasiri-hr3ir
    @DushaniChandrasiri-hr3ir หลายเดือนก่อน +9

    මම දැන් අවුරුදු දෙකක කාලෙක ඉඳන් භාවනාව කරනවා...ඇත්තටම ප්රතිඵලය දැන් වෙද්දී මට මෙලෝ ප්රශ්නයක් නෑ වගේ හැඟීමක් මට තියෙන්නෙ...ඇත්තටම ප්රශ්න නෑ නෙවෙයි...ප්රශ්නෙ එක්කම විසඳුමත් එනවා.ඒකයි හේතුව...අනික සිහිය පවත්වාගෙන යාම නිසා විහින් දාගන්න ප්රශ්න ඇත්තෙම නෑ.මෙතුමාගෙ කතාවට මම එකඟ ඒකයි.

    • @ChandikaEdiriweera-mn3cc
      @ChandikaEdiriweera-mn3cc หลายเดือนก่อน

      භාවනා කරන්න මුලික දැනුමක් අවශ්‍යයි මොනවද පරිශීලනය කරන පොත්

    • @uthpalalakmini7688
      @uthpalalakmini7688 9 วันที่ผ่านมา

      Obage e mail eka denna puluwan da

  • @thilininawagamuwa7179
    @thilininawagamuwa7179 หลายเดือนก่อน +20

    ඊයේ ජීවිතය මහන්සියි... ජීවිතයෙන් අයින් වෙන්න ඕනෙ කියලා හිතපු මට ආපහු mind clear කරගන්න motivation දුන්නට ස්තූතියි!
    මම ආසම තමන්ට ස්තූති වෙන්න කීව දේට. ලංකාවේ ඉහලම තනතුරකට එන්න ලොකු කැපකිරීමක් කරපු මට මම කවදාවත්ම ස්තූති කරලා නැහැ. ඊයේ ජීවිතය අත ඇරියනම් මට ඒ දේ ලැබෙන්නෙ නැහැ.

  • @sandyayatawara6637
    @sandyayatawara6637 26 วันที่ผ่านมา +2

    භාවනාව පහසුකර ගන්න මෙය ඉතා වටිනා වීඩියෝවක්.ඔබ තුමාට තුනුරුවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏

  • @user-do9go9tx2p
    @user-do9go9tx2p หลายเดือนก่อน +13

    භාවනාව ගැන කොච්චර වීඩියෝ තිබ්බත් අර්තවත්ව එය කරන හැටි කියාදුන්නු වීඩියෝ එකක්♥️

  • @user-eg1zu8on1u
    @user-eg1zu8on1u หลายเดือนก่อน +14

    ඔබට බොහෝ පින් රැස් වේවා.මෙවැනි යහපත් දේ සමාජ ගතකිරීම වෙනුවෙන්

  • @indraniwickramasinghe8076
    @indraniwickramasinghe8076 5 วันที่ผ่านมา +1

    අනේ පුතේ ඔයාට ගොඩාක් ස්තූතියි මේ කල වැඩසටහනට මට අවශ්‍ය ම උනු දෙයක් අද තමයි හරියටම වැටහුනේ මම කතෝලික එය ප්‍රශ්නයක් නැහැ ඔයාට ගොඩාක් ස්තූතියි ❤❤❤❤!!!!

  • @user-kz7kn4pu7d
    @user-kz7kn4pu7d หลายเดือนก่อน +10

    දෙවියන්ට ස්තුතිය වන්ත වෙවා🙏🙏.ඔබ වගේ ගුරුවරයෙක් අපිට ලාබා දුන්නට🙏🙏

  • @HeveeBoy
    @HeveeBoy หลายเดือนก่อน +9

    ඔබතුමා මෙතෙක් මට හමු උනු ගුරුවරු අතරින් විශිෂ්ට ගුරුවරයෙක් thanks a million sir 🎉❤

  • @21dulanji
    @21dulanji หลายเดือนก่อน +12

    මම භාවනා කිරීමට පටන් ගෙන තවම පොඩි කාලයක් ගත වෙලා තියෙන්නේ.... මා තුල දැනටම විශාල පරිවර්තනයක් වී අැත.. if someone thinks meditation isn't the Right way to your physical life probs...its not true.. if u mentally down start meditate ull find peace and solutions in everything... thank you coach you're the best personality develop coach in sri lanka....♡

  • @venkkovida
    @venkkovida หลายเดือนก่อน +13

    ඉතාම හොඳ පැහැදිළි කිරීමක්. සියලු ගිහි පිංවතුන්ට මෙතුමා ඉතාම හොඳ ආදර්ශයක්...

  • @shiromikapukotuwa1887
    @shiromikapukotuwa1887 4 วันที่ผ่านมา +1

    හොඳ අවබෝධයක් හිතට දැනෙනවා

  • @dharmamohottala5276
    @dharmamohottala5276 หลายเดือนก่อน +20

    තමන් වඩන භාවනා අරමුණක් , සිතට පුරුදු පුහුණු කර ගත් පසු ජීවිතයට මුහුණ දෙන්න ලේසියි. අරමුණක් ජය ගන්න විතරක් නොවෙයි ජීවිතයම ජය ගන්න පුලුවන්. මා දැඩිව පුරුදු පුහුණු කර ඇත්තේ මරණානුස්සති භාවනාව සහ අට්ටික භාවනාවයි.
    ගුරුතුමනි ඔබ ඒ සම්බන්ධව තවත් වීඩියෝ වක් ගෙනෙන්න.
    ආනාපානසති භාවනාව වැඩීමට පෙර ටික වේලාවක් ප්‍රාණයාම පුහුණු කිරීමද වටිනවා . මට ඉතා අපහසු වූ මේ භාවනාවට මා හුරු වූයේ එහෙමයි.
    කෙටි වූවත් ඔබ භාවනාව සම්බන්ධව ඉදිපත් කල අදහස් සුවිශේෂී බව කිව යුතුමයි
    ස්තූතියි ගුරුතුමනි !
    බොහොම ස්තූතියි !!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @UtharaBope
      @UtharaBope 22 วันที่ผ่านมา

      ,ටිකක් විස්තර කරන්න

    • @dharmamohottala5276
      @dharmamohottala5276 22 วันที่ผ่านมา

      දයාබර උත්තරා ,
      ඔබ ඇසූ ප්‍රශ්නය ඉතා පුළුල් මාතෘකාව ක් .
      මා දන්නා පරිදි කෙට් හැඳින්වීමක් කරන්නම්.
      මරණය නිරතුරුව සිහිපත් කිරීමයි මරණාස්ති භාවනාව කියන්නේ.
      ( මරණයට වයස් භේදයක්, තැනක් , වෙලාවක් ,ඉරියව්වක් කියලා නැහැ. ඕනම අවස්ථාව කදී එයට මුහුණ දෙන්න වෙනවා . එය නිතර සිහිපත් කරන විට ජීවිතයට මුහුණ දෙන්න ඉතා පහසුයි. ) මරණයට අපි හැමෝම බයයි . ඒකට මුහුණ දෙන්න පුරුදු පුහුණු වෙනකොට ඒ බය අඩු වෙනවා . ඒක ජීවිතයට හරිම පහසුවක් වෙනවා.
      අට්ටික භාවනාව යනු අපේ ජීවිතේ අවසානය එනම් , ඇටසැකිල්ල මවාගෙන ශරීරයේ යථා ස්වභාවය දැකීමයි. දිරා ගිය ඇට සැකිල්ල අවසානයේ කුඩු බවට පත් වෙන හැටි සිහි කරමින් , මගේ මෙන්ම අන් අයගේ ශරීරයන්ද උදාහරණයක් ලෙස ගනිමින් භාවනාව පුහුණු කිරීම .
      ආනාපානසති භාවනාව යනු , හුස්ම රැල්ල දෙස අවධානයෙන් හා මනා සිහියෙන් බලා සිටීමයි .
      ඒ සදහා ප්‍රාණයාම කිරීමෙන් පසුව , යොමු වීමෙන් භාවනාව වඩා පහසු වෙනවා.
      යෝගා ආසන , ප්‍ර්‍රාණයාම මෙන්ම යෝගා මුද්‍රා සම්බන්ධව හදාරන්න. ඒ සදහා පිළිගත් යෝගා ගුරුවරයෙක් හෝ භාවනාව වඩන ස්වාමීන් වහන්සේ නමක් තෝරා ගන්න .
      ඔබට යහපත් අනාගතයකට සුබ පතමි .
      🥰🥰

    • @kumudunikarunarathna8332
      @kumudunikarunarathna8332 18 วันที่ผ่านมา

      ​@@dharmamohottala5276bawana iriyaw monada.nidagena sitina akarayen bawana krnna pluwanda

  • @user-gr2di9lu9h
    @user-gr2di9lu9h 27 วันที่ผ่านมา +1

    මං ගොඩාක් මගේ සිත එකග කර ග්ත්තා ඔබ තුමා ගේ මේ වචන ටික අහලා ඒක මට ගොඩාක් ලොකු උපකාර යක් බාවනා කරන්න පින්සිදු වේවා

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 หลายเดือนก่อน +17

    "අපි භාවනා කරන්න ඕන භාවනා කරන්න නෙවෙයි .." වටිනම අදහසක් ❤☘️🍀🙏

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 หลายเดือนก่อน +3

    අද දැක්කේ මමත් ගොඩක්ම හාවන් කරන කේනේක් වැඩ ඉවර වේලා උදේ හවසට නිදා ගන්න ඉස්සල්ලා හාවන් කරනවා දැනුවත් කරාට ගෝඩාක්ම පින් 🎉🎉🎉🎉🎉

  • @senadeerawasana1926
    @senadeerawasana1926 18 วันที่ผ่านมา +1

    ගොඩක් පැහැදිලි .. ස්තූතිවන්ත වෙනවා මට මෙ චැනල් එක ඔබතුමාගෙ මගපෙන්වීම දකින්නට සැලසුනාට..

  • @noelranasinghe3
    @noelranasinghe3 หลายเดือนก่อน +4

    හැල්මෙ දුවන අපේ ජීවිතේ පොඩ්ඩක් නැවතිලා ජීවිතේට අර්ථයක් එක් කරගන්න මේක හොඳ අවස්ථාවක් බොහොම ස්තූති මේක ශෙයා කලාට හැල්මෙ දුවලා හෙම්බත් වෙලා ඉන්න අපිට අළුත් පනක් ලබන්න මේක පිහිටක් වෙනවා අනිවාර්යයෙන් නෑවතත් ගොඩාක් ස්තූති මේක ශෙයා කලාට 🙏

  • @kavithsapsara4599
    @kavithsapsara4599 13 วันที่ผ่านมา +1

    ගොඩාක් ස්තුතියි සර් ඔබතුමාට භාවනාව පිළිබඳව මෙසේ දැනුවත් කිරීම පිළිබඳව

  • @kamanihansi3825
    @kamanihansi3825 หลายเดือนก่อน +12

    මම ආනාපානා සති බාවනාව තනියම කරන්න හදලා ප්‍රරස්න ගොඩක් ආවා...ස්වාමීන් වහන්සේ කෙනෙක් ගෙන් අහුවම කිව තනියම කරන්න එපා කියලා..එක නිසා නතර කලා සර්..මෙ ලබා දුන් දනුමට ඔබට ස්තුති 🙏

    • @niroshaweragoda1624
      @niroshaweragoda1624 หลายเดือนก่อน

      I like to attend your meditation course sir pl let me know how to join it thank u

    • @sajeewasandaruwannugawela
      @sajeewasandaruwannugawela หลายเดือนก่อน +2

      th-cam.com/play/PLt5zhpc0zBh702-msZWeU3CRNKfZJEs9-.html&si=MNOGRTrkSqm84TZt
      මේ ලින්ක් එක බලන්න භාවනාව සම්බන්ධ සියලුම විස්තර ක්‍රමානුකූලව ඉදිරිපත් කරල තියෙනවා
      තෙරුවන් සරණයි

    • @kamanihansi3825
      @kamanihansi3825 หลายเดือนก่อน +1

      @@sajeewasandaruwannugawela ස්තුති 🙏

    • @kumudunikarunarathna8332
      @kumudunikarunarathna8332 18 วันที่ผ่านมา

      Ai ehema une.monada apu prashna kynna pluwanda

  • @user-nz6oj9dv3f
    @user-nz6oj9dv3f หลายเดือนก่อน +2

    මම ත් ආසයි භාවනා කරන්න ඔබව හමුවීම මා ලද භාග්‍යයක් මම උත්සාහය කල්ත් මට භාවනා කරන්න දන්නෙ නැහැ දැන් මට ඔබ්ගේ වීඩියෝ බලලා පුලුවන් වෙයි මම හිත නවා ස්තුති ඔබට පින් ඔබට 🙏🙏

  • @padmairangani715
    @padmairangani715 26 วันที่ผ่านมา +1

    ඔබ‍ට ගොඩක් ඉතුයි අදයි බවනාවේ මුලික පැටගැනීම දැනගන්න ලැබුනේ මුල ඉදන්නම ඔබ ඉතා සරලව පැහැදිලි කරා ඉතුයි

  • @nadyasitara3442
    @nadyasitara3442 หลายเดือนก่อน +1

    ජීවිතේ අන්තෙටම කළකිරිල ඉද්දි මේ වීඩීයේ එක අහම්බෙන් හම්බුනා.ජීවත් වෙන්න වෙන්න මට තව පින් ඇති ❤️
    පින් සිදු වේවා ඔබට 🙏

  • @user-id4om6ws1m
    @user-id4om6ws1m หลายเดือนก่อน +7

    බොහොම ස්තුතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි සර් 💐💐💐💐💐💐

  • @gihansajith862
    @gihansajith862 27 วันที่ผ่านมา +1

    භාවනාව ගැන ගොඩක් වීඩියෝස් බැලුවා. ඒත් මේ වගේ පැහැදිලි හැම දෙයක්ම ඉතාමත් සරලව කියලා දෙන වීඩියෝ එකක් මට යූටියුබ් එකේ කොහේවත් හම්බුනේ නෑ. භාවනා කරන්න කැමති හැම කෙනෙක්ම අනිවාර්යෙන්ම බැලිය යුතුම වීඩියෝ එකක් කියලා මම කියනවා. ගොඩක් පින් මෙහෙම ගොඩාක් වටින දෙයක් අපිත් එක්ක බෙදාගත්තට. 🙏❤️

  • @esandiyasasmi1878
    @esandiyasasmi1878 หลายเดือนก่อน +2

    බොහොම පින් ❤ හොය හොය හිටියේ ඒකත් හොයපු බාවනාවම ආනාපානසතිය..මාත් ඒ කියපු වැරැද්ද කලා තැන්ක්‍යූ කියලා දුන්නට❤

  • @nilmini-fz4bf
    @nilmini-fz4bf หลายเดือนก่อน +2

    අනුගමනය කල යුතු ආදර්ශයක්. ඔබ වන් පුතුන් ලෝකයට වාසනාවක්. තෙරුවන් සරණයි

  • @mangalikaalison6255
    @mangalikaalison6255 27 วันที่ผ่านมา +1

    ඔබ තුමාට ස්තූතියි නොදැන දෙවල් අපි දැන ගන්නවා තෙරුවන් සරණයි 🙏🌼🙏🌼🙏🌼

  • @ramanikaluarachchi4285
    @ramanikaluarachchi4285 28 วันที่ผ่านมา +1

    ඇත්තටම මෙහෙම පැහැදිලි කිරීමක් ඇහුවේ අදයි. ඔබතුමාට බොහෝ පින් සිදුවේවා !!!

  • @Coloursmart335
    @Coloursmart335 หลายเดือนก่อน +56

    ⁣ඔබ තුමා වැනි කෙනෙක් අපේ රටේ ජනාධිපති උනොත් අපේ රට මොන තරන්නම් ලස්සන වෙලා . රට ගොඩාක් ඉස්සරහට යයි . ජනතාව ගොඩාක් හැම අතින්ම ඉදිරියට යයි

    • @oshadhaamarasinghe6923
      @oshadhaamarasinghe6923 หลายเดือนก่อน +3

      ඉට පස්සේ ආන්ඩුවේ උන් වෙඩ් තියලා යයි

    • @user-bn7yo7vq1k
      @user-bn7yo7vq1k หลายเดือนก่อน +1

      ow aththatama

    • @achaladezoysa1361
      @achaladezoysa1361 หลายเดือนก่อน +4

      අනේ එපා.වටිනා මිනිසුන් නොමිනුසුන් වෙන්නෙ දේශපාලනයෙන්

    • @RohanaWickramasinghe-il1yw
      @RohanaWickramasinghe-il1yw หลายเดือนก่อน +5

      ලන්කාවෙ ගොඩක් අයට තියෙන නරක ගතියක් තමයි මොකක් හරි පැත්තකින් දක්ශ උනොත් දේශපාලනයට ගෙන්න හදන එක.දේශපලනය කියන්නෙ වෙනම දෙයක් බාවනාව කියන්නෙ වෙනම දෙයක්.දේශපාලකයන්ට උපදෙස් දෙන්න හොන්ද බුද්දිමත් අය පාවිච්චි කරන්න පුලුවන්..බුදුසරණයි..මගේ අදහස මම කිව්වෙ

    • @user-gb8sw4xl2t
      @user-gb8sw4xl2t หลายเดือนก่อน

      අපේ රටේ ජනාධිපති වරුන් තවමත් භාවනා වෙ වෙන්න බැරිද

  • @user-rn1qq6ry9s
    @user-rn1qq6ry9s 6 วันที่ผ่านมา +1

    බොහොම ස්තුතියි සර්,තෙරුවන් සරණයි ...

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 5 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි! බොහොම ස්තූතියි

  • @kumudukumari98
    @kumudukumari98 5 วันที่ผ่านมา +1

    ඔබට බොහෝම ස්තුතියි 🙏

  • @hemanthagunarathna8677
    @hemanthagunarathna8677 หลายเดือนก่อน +7

    ගොඩක් ස්තුතියි මම මේ chenal එක දැක්කේ අහම්බෙන් ඉට පස්සේ මේකේ තියන ගොඩක් දේවල් මාරම වටිනවා ගොඩක් පිං sir ට මේ වගේ දේවල් කියලා දෙනවට

  • @SunielDhilan
    @SunielDhilan 17 วันที่ผ่านมา +1

    බොහොම පින් ඔබ තුමාට! Very clear and conscious!

  • @shayamalinilanthi5768
    @shayamalinilanthi5768 22 วันที่ผ่านมา +1

    ගොඩාක් පිං ඔබට , නිර්වානයම ලගා වේවා,,🙏🙏

  • @jeewaninisha6257
    @jeewaninisha6257 หลายเดือนก่อน +2

    පුතාගෙ හැම වීඩියෝ එකක්ම මට නම් බාවනවක් කතා විලාශය හිත ශක්තිමත් කරනවා ඉතාම ස්තුතිය

  • @user-do9ex2sf2d
    @user-do9ex2sf2d หลายเดือนก่อน +1

    ඔබ තුමාගේ මම.දැකපු.පලවෙනි විිඩියෝව මෙික ගොඩාක් ස්තුතියි පැහැදිලිව කියලා දෙනවා.දිිර්ගායු වෙිවා

  • @ChanakaRajakaruna-hg6kb
    @ChanakaRajakaruna-hg6kb หลายเดือนก่อน +1

    දිගටම මේ වාගේ වැඩසටහන් කරන්න බුදු සරණයි 🙏🙏🙏🙏

  • @chinthakawijesinghe6970
    @chinthakawijesinghe6970 หลายเดือนก่อน +2

    ඔයාගෙ මේ ගමන දීගටම කරගෙන යන්න සක්තිය ලැබේවා

  • @user-er8xm9mh1g
    @user-er8xm9mh1g หลายเดือนก่อน +1

    ඔබතුමන්ට අපමණ පින් 🤍🤍🤍🤍🤍
    මෙලොව ජීවිතයේ සියලු යහපත් බලාපොරොත්තු ඒකාන්තයෙන් මුදුන්පත් වේවා
    පතන බෝධිය සුවසේම සාක්ෂාත් වේවා🙏🙏🙏🙏🙏

  • @madubashiniprarthana4076
    @madubashiniprarthana4076 หลายเดือนก่อน +1

    හරිම වටිනවා ඔබතුමාගෙ මේ වැඩපිළිවෙළ .. භාවනා කරන විදිහක් දැන ගන්න හොයනකොට තම ඔබතුමාගෙ මේ channel එක හම්බුනෙ..ආස හිතුනා ගොඩක්.. හෙට ඉදන්ම මං භාවනා කරන්න ලෑස්තියි... ස්තූතියි 🙏 විශ්ව මාතාවට මට මෙතුමාව මුනගැස්සුවාට......

  • @senukasandeepa8845
    @senukasandeepa8845 หลายเดือนก่อน +2

    මෙච්චර සියුම් සරල විදිහට ආනපාන සති භාවනාව පිලිබද විස්තරයක් මීට කලින් අහලම නෑ, ස්තුතියි

  • @mayasri609
    @mayasri609 หลายเดือนก่อน +1

    ස්තුති වන්වේවා විශ්ව මෑණියන්ට මෙම වටිනා විඩියෝව මට බලන්න සැලැස්සුවාට ස්තුතියි ඔබතුමාට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 หลายเดือนก่อน +1

    හරිම පැහැදිළියි බොහොම පින් තෙරෑවන් සරණයී නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @Aar0721
    @Aar0721 หลายเดือนก่อน +6

    ඔබ තුමාට හදවතින්ම ස්තූතියි🙏❤️

  • @dileepaabishek2359
    @dileepaabishek2359 หลายเดือนก่อน +1

    ස්තුතියි ස්තුතියි බාවනාව ගැන අලුත් අත්දැකීම් ලබාගත්තා.ඔබට ජයවේවා 🙏🏼🙏🏼

  • @SubodaSamanmali
    @SubodaSamanmali หลายเดือนก่อน +3

    ඔබතුමා සමග මේ නාලිකාව මුණගැසීමම මොන තරම් භාග්‍යයක්ද කියල හිතුනා සර්.. අනේක වාරයක් ඔබට ස්තුතියි, බොහොම පිං ඔබ තුමාට! මේ කරන සත් කාර්යය වෙනුවෙන්. 💞💞💞💞💞💞🙏

  • @mihirirajathilaka5188
    @mihirirajathilaka5188 14 วันที่ผ่านมา +1

    ඔබ තුමාට ස්තුතියි❤❤❤

  • @user-mk8hz6ns1k
    @user-mk8hz6ns1k หลายเดือนก่อน +1

    ඔබට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤ ඔබ තුමා වැනි තරැණ දරුවන් රටටවාසනාවන්❤❤❤❤❤

  • @SusilaPriyani
    @SusilaPriyani หลายเดือนก่อน +1

    බොහෛමයක් පිං ඔබ තුමාට. වටිනාකම අපමනයි. ජීවිතයට ජීවයක් ලබා දුන්නාට. සියලු කරුණු සත්‍යයයි. වටිනාම දේශකානත්. අමිලයි. ඔබතුමාත් මව්තුමියටත් පවුලේ සැමටත් සියලු දෙව් රැකවරණය ලැබේවා. තෙරුවන් සරණයි. 🙏🌸🌹🌼🌹🌺

  • @ramanibandara6214
    @ramanibandara6214 หลายเดือนก่อน +1

    ඔබ තුමාගේ ද්‍රෙශනාව අති විශිෂ්ට යි. ඉතා හොඳ සත්කාරය ක් දුක ට පත් සියලු දෙනාට.
    ඉදිරියට යාමට සියලු ශක්තිය ලැබේ වා.
    තෙරුවන්සරනයි."!!!

  • @PasinduMalith-rs4pm
    @PasinduMalith-rs4pm หลายเดือนก่อน +1

    භාවනා කරන විදිය මෙච්චර සරලවම කියල දෙනකොට ඕනම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන්.මමත් අද තමයි හරියටම ඇහුම්කම් දීල තේරුම් ගත්තෙ.අපේ රටේ මිනිස්සු මේ දේවල් ඉගෙන ගත්තොත් අපේ දියුණුව වගේම රටේ දියුණුවට සාමයට සියලුම ධනාත්මක ක්‍රියාවන්ට බලපාන්න හේතුවක් වෙනව.සෑහෙන්න වටින වැඩක්.රජයෙන් මේ වගේ වටින වැඩ වලට පුළුවන් උපරිම උදවු කරනවනම් තව ව්‍යාප්ත කරන්න පුලුවන්නම් අපිට අපේ රට කෙටි කාලයකින් සංවර්ධනය කරගන්න පුළුවන් වෙනවමයි.❤

    • @maduakaravita2922
      @maduakaravita2922 หลายเดือนก่อน

      ගොඩක් වටිනාකමක් දිය යුතු වීඩියෝ එකක්

  • @niroshajayasinha2674
    @niroshajayasinha2674 หลายเดือนก่อน +2

    ඔබතුමාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ❤ගොඩාක් වටිනාම වැඩසටහනක් මට නම්🙏

  • @rasadaripremarathnapremara932
    @rasadaripremarathnapremara932 หลายเดือนก่อน +5

    ඔබ තුමාට ස්තූති වේවා නීරෝගී වේවාද දිගු කලක් ආයුශ ලබේව්වා

  • @priyankarakathriarachchige710
    @priyankarakathriarachchige710 หลายเดือนก่อน +1

    ගොඩක් හොඳයි සිතට දැනෙන දේ සිත හොයපු දේ ලැබෙනවා වගේ දැනෙනවා

  • @dishanthikodituwakku5249
    @dishanthikodituwakku5249 หลายเดือนก่อน +1

    ඔබේ පැහැදිලි කිරිම සරලයි.. පැහැදිලියි.. නිවැරදියි... 🙏

  • @dinusandamali-mv8ew
    @dinusandamali-mv8ew หลายเดือนก่อน +1

    මේ වගේ වීඩියෝ එකක් දකින බලන හැමෝම හරිම පිංවන්තයි.හොද දේ හැමෝටම අගයක් නෑ.ඔබ තුමාට බොහෝමත්ම ස්තූතියි

  • @nadunjazz1474
    @nadunjazz1474 หลายเดือนก่อน +2

    රමින්දු.. බොහොම ස්තුතියි 🙏🏻❤️

  • @lalithakarunaratne9476
    @lalithakarunaratne9476 หลายเดือนก่อน +1

    ඉතා වටිනා වැඩසටහනක්. ඔබට බොහොම ස්තූතියි. බොහොම පින්. තෙරුවන් සරණයි 🙏

  • @thilinibhagya7602
    @thilinibhagya7602 หลายเดือนก่อน +1

    භාවනාව ගැන පැහැදිලි කරගන්න ඇත්තටම අවශ්‍යතාවයක් තිබුණා ♥️බොහොම ස්තුතියි සර් !!

  • @nilanthisembapperuma1919
    @nilanthisembapperuma1919 หลายเดือนก่อน +1

    ඔබතුමාට බොහොම පින්,මම භාවනාව ආරම්භ කරන්න උත්සාහ කරන කෙනෙක්,ම් වීඩියෝව හරිම වැදගත් වුනා

  • @user-pj8uu5yi7d
    @user-pj8uu5yi7d หลายเดือนก่อน +1

    Wow This is Jetwing Ayurveda pavilion ❤My second house….It’s pleasure to watch this video ❤

  • @user-jj3kt2mz7h
    @user-jj3kt2mz7h หลายเดือนก่อน +3

    ඕනිම වෙලාවට ලැබුන තෑග්ගක්.....❤️❤️❤️🙏🙏🙏

  • @thilakakonara3975
    @thilakakonara3975 หลายเดือนก่อน +1

    මමත්.භාවනාකරන්න.කැමති.නොදන්නා.දේවල්.ගොඩාක්..ඉගෙනගත්තා.ඔබතුමාට.තවතවාත්.සිත.දියුණු.කිරිමටශක්තිය.ලැබේිවා.....

  • @kasunchanaka3109
    @kasunchanaka3109 22 วันที่ผ่านมา +1

    ගොඩක් වැදගත්, බොහෝ දෙවල් ඉගෙන ගැනීමට හැකි වුණා...ඔබට ගොඩක් පින්...🙏 ඔබගේ සියලුම වැඩකටයුතු සාර්ථක වේවා.

  • @NelkaThushari-sk2ik
    @NelkaThushari-sk2ik หลายเดือนก่อน +5

    ස්තූතියි කළ්‍යාණ මිතුර...❤❤

  • @menunisansala4838
    @menunisansala4838 หลายเดือนก่อน +1

    බොහොම පිං ඉතාමත් සරලව භාවනාව කරගෙන යන විදිය පැහැදිලි කරල දුන්නට. ඉතාම වටින වැඩසටහනක්. ස්තුතියි!

  • @irangipriyangani2673
    @irangipriyangani2673 หลายเดือนก่อน +1

    නොදන්නා ගොඩාක් කරුණු දැනගන්න ලැබේවා ගොඩාක් ස්තූතියි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏

  • @sarathkrishantha3535
    @sarathkrishantha3535 หลายเดือนก่อน +2

    බොහොම ස්තුතියි ඉතා පැහැදිලිව වචන හසුරවමින් ඕනෑම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් ආකාරයට මෙවැනි විඩියෝ එකකින් දැනුමක් ලබා ගත් පලවෙනි අවස්ථාව වචන වලින් කියා නිම කිරිමට නොහැකියි මෙවැනි භාවන වැඩ සටහන් සදහා තරැන පරපුර යොමුකල යුතුයි ඉතාම වටිනව මම හැම විඩියෝ එකක්ම බලනව thanks for you Sir

  • @tharangaperera3827
    @tharangaperera3827 หลายเดือนก่อน +1

    මම භාවනා කරන්න ආරම්භ කළා විතරයි මේ අදහස් ගොඩාක් ප්‍රයෝජනවත් .ස්තූතියි ඔබට🙏🙏🙏🙏

  • @kaveeshadanush4810
    @kaveeshadanush4810 23 ชั่วโมงที่ผ่านมา

    Jeevitha. Gamane ma hata labuu lokuma thaggaki. Obagea vatina. Muna gseema chanall ekakin ho. Davas thunai ma baluve hitha ganna ba. Hariyata labuu. Danume aalokaya. ....sir godak pin. Magea hitata. Hiyyak. Aalokayak. .mithurek. Obea danumen. Bidak. Hetath vasanavan........

  • @vishakadesilva5953
    @vishakadesilva5953 หลายเดือนก่อน +1

    හරිම ආසාවෙන් උනන්දුවෙන් සවන් දුන්නා
    හරිම රසවත් දේශනාවක්
    මමත් ඉක්මනින්ම පටන් ගන්නවා
    ස්තුතියි ඔබතුමාට

  • @umesh6819
    @umesh6819 หลายเดือนก่อน +2

    You are a great friend and mentor I 've ever met via TH-cam.❤Thanks for your humble guidence , effort, time,dedication .. 😊

  • @user-wk4ck8ss6y
    @user-wk4ck8ss6y 12 วันที่ผ่านมา

    Puduma hithata sanasimak oba thuma katha karana vilasauata tharuwan saranai

  • @akilamalith-es3xn
    @akilamalith-es3xn 29 วันที่ผ่านมา

    🤍..වටිනා නිධානයක් අද හම්බ වුනා.ස්තුතීයී ඔබතුමාට සහ කාර්‍ය මන්ඩලයට.තවත් මෙ වගෙ දෙවල් ඉදිරියට කරන්න ශක්තිය,ධෛර්‍ය ලැබේවා...❤

  • @rohotharajapaksha
    @rohotharajapaksha หลายเดือนก่อน +2

    ව්ස්වසක්ති මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි .

  • @pushpaliyanage6304
    @pushpaliyanage6304 9 วันที่ผ่านมา

    Puththa Oyata godak pin me vani shakthiyak labadima gana I sthuthi isthuthi

  • @karunanandachandrasekara5279
    @karunanandachandrasekara5279 หลายเดือนก่อน

    ඔබගේ ඉදිරිපත් කිරීම ඉතා වටිනවා.කරුණු රාශියක් එයින් දැනගත්තා.ඔබ ඉතා ආකර්ශණීයයි. ඔබට මෙය පවත්වගෙන යාමට අවශ්‍ය ශක්තිය සහ දිරිය තව තවත් ලැබේවායි ප්‍රාර්ථනා කරනවා!

  • @ajithakalyani144
    @ajithakalyani144 ชั่วโมงที่ผ่านมา

    Godak pin puthe sthuthi sthuthi sthuthi

  • @slsimpleidea2404
    @slsimpleidea2404 หลายเดือนก่อน +1

    මාරම වටින විඩියෝ එකක් මම ගොඩක් සැරයක් try කර භාවනා කරන්න එත් හරි ගියේ නැ. මේ සැරෙනම් කොහොම හරි කරනවා. අනිත් භාවනා ක්‍රම 3 ගැනත් විඩියෝ එකක් ඔනි.

    • @chanidudulmitha6389
      @chanidudulmitha6389 หลายเดือนก่อน

      youtube.com/@adhyathmikabhikshun?si=KOj6Qi5Z360e1yX8

  • @nadeekarupasinghe4624
    @nadeekarupasinghe4624 หลายเดือนก่อน +1

    Dear Ramindu,
    Last night, the idea of meditation came to my mind...i.e. I should start..
    Several times I have tried Anapanasathiya for a few seconds. V v important episode.
    Actually, today video brought me a meditative feeling, u r sitting in an calm environment, background music... everything brought me to a calm mood. Excellent job is done u. Thank you.

  • @19851019m
    @19851019m 20 วันที่ผ่านมา

    මමත් භාවනාව කරගෙන යන කෙනෙක් ...mindfulness කරනවා
    Thank you Ramindu 🙏

  • @kleelawethililalila8431
    @kleelawethililalila8431 หลายเดือนก่อน

    ස්තූතියි මම දනට භාවනා කරමි ඔබ තුමාගේ දේශනාව වටිනවා සිත විසිරේන විටනම් කොපමන වේලා සිටියත් ලැබේන්නෑ තනියම හටිනතරමට භාවනාව වැඩේනව ප්‍රශ්නයක් මතු උණොත් උදව්වක් ගන්න පුඵවන්ද ගොඩක් පින්

  • @user-qt2ct5oe5q
    @user-qt2ct5oe5q หลายเดือนก่อน

    සර් ඔබ ෆලෝ කරන්න අරන් පොඩි කාලයක් ඒත් ජීවිත කාලයටම ඉගෙනගන්න බැරි දේවල් මේ පොඩිකාලය තුල ඉගෙන ගත්තා පර්ශ්න ගෙඩක හිරවෙලා හිටියේ මට වටිනම දෙයක් උනා ඔබ තුමා කියලා දීපු low of attraction ජීවිතේ ප්‍රශ්න එකින් එක විසදෙනවා මම කරන්නෙ බිස්නස් හීනයක් වෙලා තිබ්බ දෙයක් ගේ හදන එක ඒකත් පටන් ගත්තා දැන් වැඩ කෙරීගෙන යනවා මේ හැමදෙයක්ම ඔබේ motivation එක නිසා ඔබේ මගපෙන්වීම නිසා අපේ ලෝකයේ සැබෑ වීරයෙක් ඔබ❤

  • @indraherath824
    @indraherath824 หลายเดือนก่อน +1

    ඔබතුමා.අපව.දිරිගන්වනවා 😀🙏🌹

  • @user-fy6ow9rt8q
    @user-fy6ow9rt8q หลายเดือนก่อน +1

    Godak pin sir..Budu guna bavanawath sirta puluwannam video 1k gennako..aththatama sir gena videos walin ape jiwitha walata hamadamath value 1k add wenawa.I really listen to them again & again.Really helpful to light up our minds....Godak pin sir!!!!

  • @NilminiRajapaksha-gq8mb
    @NilminiRajapaksha-gq8mb หลายเดือนก่อน +1

    හරිම ආසාවක්.ඇතිවන විදියට භාවනා ක්‍රම ය විස්තර කර.රාගොඩාක් ස්තුතියි සර්