Baku | දිවිය ලෝකයේ රැයක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2022
  • බාකු නගරයේ වර්ණවත් රෑ ජීවිතය පිලිබඳ ඔබ මෙතෙක් නොදන්නා කතාවයි මේ
    SEE Consultant WhatApp No.
    wa.me/message/SNPDQS3WV2JIP1
    Web site : dreamfly.lk/
    Facebook : / see.consultant
    Whatsapp : +994 55 322 9415
    Message Sri Lankan Community in Azerbaijan on WhatsApp. wa.me/message/ADJHDR3SHBRTN1
    SEE Consultancy Baku
    Nirosh (+994 50 7899 745) : WhatsApp. wa.me/message/VGK6ITEZFYRWA1
    Shani (+994 55 322 9412) : WhatsApp. wa.me/message/24RDRE6DHPW5J1
    Sayuni (+994 55 322 9415) : WhatsApp. wa.me/message/SNPDQS3WV2JIP1
    Facebook : / sudanthakalokewate
    Instagram : / lokewatesudanthaka
    Facebook Group : / 258798072350671
    Facebook Page : / lokewatesudanthaka
    #Hirunews #Adaderana #NewsfirstSriLanka #NewsLankaLive #NewsCenter #Wishwayadakimu #VFMradio107 #Thenewsreporter #Thelifetraveler #Slvlog #TruthwithChamuditha #Sudaacreation #Satahanradio #Sldeshaya #Haritv #Siyathanews #Swarnavahinitv #Voicetube #SLstuff #Testone
    #SudanthakaVlog #LokewateSudanthaka #adaderana

ความคิดเห็น • 323

  • @madu9756
    @madu9756 ปีที่แล้ว +38

    අපේ රටෙත් අවංකව සේවය කරන රටට ආදරේ ඇති පාලකයො හිටියනම් මෙහෙම වෙන් නෑ මාමේ.ඔයා වගේ කෙනෙක් අපේ ලංකාවට නායකයෙක් උනානම් අපිටත් ආඩම්බර වෙන්න පුළුවන් රටක් ලැබෙන්න තිබුනා .🙏

    • @pctechprasantharoshan872
      @pctechprasantharoshan872 ปีที่แล้ว +3

      හිටියෙ නෑ නෙමේ.ඉන්නවා වගෙ අපිට පෙනවා ඒත් බහුතරයට පෙන්නෙ නැ.

    • @sisirachandana5707
      @sisirachandana5707 ปีที่แล้ว +1

      හිටියට පුතේ එ කටිටියට එලියට එන්න දෙන්නේ නැ

    • @madu9756
      @madu9756 ปีที่แล้ว

      @@sisirachandana5707 wenna athi ape diyunuwata wala kapanne apema ayane.

  • @channalaleen3527
    @channalaleen3527 ปีที่แล้ว +20

    අති සුන්දර රටක් , අපිත් ගබාලා ගොබුස්තාන් දෙකම ගියා , ගබාලා ගිහින් එන්න නන් දවසම වගෙ ගියා හතර දෙනෙක්ට ටිකට් නෑතුව මනත් එකසිය පනහකට වගෙ ගියෙ , බෝල්ට් ඇප් එක දාගත්ත නිසා ටවුමෙ ට්‍රිප්ස් වලට මනත් දෙකයි , තුනයි වගෙ ගානක් ගියෙ , සමහර ටෑක්සි අය කරන ගාන වැඩිය් , කෑම නන් ලාබයි ෆයින් ඩයිනින්ග් ටයිප් උනත් , නසිමි ස්ට්‍රීට් එකේ කැරවැන් එකයි සෝල් කිචන් එකයි සුපිරි තැන් කෑම වලට සහ බීම වලට , අසර්බයිජන් දෙලුම් වයින් සහ අරක්කු ටේස්ට් කරන්න අමතක කරන්න එපා කෑමති කට්ටිය
    සුප මාකට් නන් බෝල්ට් තමයි , මුලු නගරෙම පේන බකු හයිලන්ඩ් පාක් නන් යන්නම ඕන තැනක් ..... මේ රටේ නෝ මාස්ක් සැහෙන කාලෙක ඉදල , පොඩ්ඩක් පරිස්සම් වෙන්න , මොකද අපිට ඒගොල්ලොන්ට තරම් ප්‍රතිශක්තිය අඩු වෙන්න පුලුවන් ....ඕවරෝල් ට්‍රිප් එක නන් මරු

  • @nayanajithkumarasinghe6030
    @nayanajithkumarasinghe6030 ปีที่แล้ว +35

    අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා.

    • @shakeebnizvi7540
      @shakeebnizvi7540 ปีที่แล้ว +2

      වෙලා නෙමෙයි. කරලා. 🥲

    • @rumeshmadhushanka
      @rumeshmadhushanka ปีที่แล้ว +2

      @@shakeebnizvi7540 කරලා නෙවේයි විහින් කර ගත්ත ඒවා

  • @Ao2wee.12
    @Ao2wee.12 ปีที่แล้ว +4

    සුදන්තක,මගේ දයාබර මිත්‍රයා...අසර්බයිජානයේ බාකු නගරයට අපිව කැදවාගෙන ගියාට උඹට බොහෝ පිං ලැබේවා...
    වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම පට්ට දිවිය ලෝකයක් මචං..උඹත් එක්ක මමත් බාකු නගරයේ හිමින් හිමින් අැවිදගෙන අාවා..මම මනසින් වින්දා මහා අපූරැ සුන්දරත්වයක්....හැම තැනකම සතුටින් පාවෙන දිවිය කුමාරයෝ..දිවිය කුමාරිකාවෝ...උන්ගෙන් දෝර ගලන සතුට,සැහැල්ලුව..පට්ටම පට්ටයි..උන්ගේ අාදරය,කරැණාව,ලෙන්ගතුකම..මිනිස්කම එ්කට එකතු වුනාම තවත් පට්ටම පට්ටයි මචං..උඹේ බාකු නගරයේ වීඩියෝව බෝරිං කියලා හිතාගෙන,කව්රැ හෝ මේ රටේ පුරවැසියෙක් කඩාගෙන ඉස්සරහට ගියානම්,..උෟ පට්ට ගොං බූරැවෙක් මචං..
    මචං සුදන්තක,..ගද ගහන අසූචි වලකට වැටිලා නාරා දුක්විදිමින් ජීවිතය ඉල්ලලා මොර ගසන පුර වැසියන්ට,ජීවිතය අාදරයෙන් විදින දිවිය කුමර කුමරියන් වගේම දිවිය විමාන පෙන්නල දෙන ගමන් දිවිය විමානෙට එන පාර පෙන්නල දෙන උඹ මිනිස් කමට එහා ගිය උත්තම ගණයේ පට්ට පොරක් බං... උඹට පිං සිද්ධ වේවා...මගේ මිත්‍රයා..
    උඹට මේ කටයුත්ත හොදින් කරගන්න, සත් පුරැෂ ගුණාංග වලින් පොහොසත්, ශ්‍රී ලාංකීය පුරවැසියන්ට බොහෝ අාදරේ කරන..අසර්බයිජනයේ දයාබර මිත්‍ර චමින්ද නිරෝෂන්ටත් බොහෝ තුති වේවා කියපං....උඹේ සියලු කටයු සාර්ථක වේවා(අජිත් වීරසූරිය)

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  ปีที่แล้ว +1

      ස්තූතියි අජිත් අපි කොහොමහරි අපේ රටේ අසරණයින්ව දේශපාලන වහල් බවින් මුදවා ගන්නම ඕන ලංකාවට හෙටක් ලැබෙන්නනම්. ඒ වගේම හාමුදුරුවරුන්ට හතරගාතෙ දාල වැඳල හරි කියන්න ඕන මේ සේරම කරුමෙ නිසයි කියල මිනිස්සු තවත් අන්දන්න එපා කියලා. එහෙම උනොත් අපේ ජනතාව කවදාවත්ම මේ හොර පාලකයන්ට එරෙහිව හෙට දවස වෙනුවෙන් නැගිටින්නෙ නෑ

  • @chamindamr5110
    @chamindamr5110 ปีที่แล้ว +5

    අපි අසරණ වෙලා නොවෙයි අපේ රටෙ දෙශපාලනයේ සිටි පර දෙශපාලුවෝ අප අසරණ කරලා තියෙන්නෙ ඔබතුමා කරන්නේ අපෙ රටෙ මිනිස්සු ගේ මනස ටිකක් හරි සුවපත් කරන ඵක ඔබතුමා ට බොහොම ස්තුතියි !! බුදුසරණයි .දෙවිපිහිටයි.

  • @yashenruvinda9287
    @yashenruvinda9287 ปีที่แล้ว +16

    Never thought that this country is this beautiful ... wow...amazing ...should visit one day
    අපේ රටේ මිනිස්සු හිතන් ඉන්නේ ලන්කාව තමයි ලෝකේ තියන ලස්සනම රට, අපේ තරම් ලස්සන ඉතිහාසයක් තවත් නෑ කියලා...ඇත්ත ලන්කාව ගොඩාක් සුන්දර රටක් හැබැයි ලෝකෙ තවත් ලස්සන තැන් තියනවා...ලන්කාවේ ම්නිස්සු එක අතකින් පවු...ඒක තමයි නොදැනුවත්කම ... ලන්කාවෙන් පිට දෙයක් දැකලා නැති නිසා අනිත් රටවල් වල තියන දේවල් පිලිගන්න අකමැත්තක් තියනව වගේ තේරෙනවා...එහෙව් එකේ අය්යා කරන මේ vdos බ්ලන එකෙන් මිනිස්සු හුන්ගක් දේවල් ඉගෙන ගන්නවා

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  ปีที่แล้ว +8

      තමන්ගෙ රට ගැන අභිමානය ගොඩාක් හොඳ වැදගත් දෙයක්. ඒත් අනවශ්‍ය තරම් අභිමානයක් ජනතාවගේ හිත් වලට දාල එමගින් මොල සෝදලා මඩිය තර කරගන්න පාලකටන් සහ පූජකයන් සිටීමයි ලංකාවේ අවුල මල්ලී

    • @yashenruvinda9287
      @yashenruvinda9287 ปีที่แล้ว

      @@lokewatesudanthaka අනිවාර්යයෙන් අය්ය....ජය

  • @successgain3737
    @successgain3737 ปีที่แล้ว +9

    සංචාරකයොන්ගෙන් සල්ලි කඩා ගන්න අය, කඩ වලින් කප්පන් ගන්න අය, නැත්තන් පාරේ ඉඳන් ගෑනුන්ට විසිල් ගහන අසහනකාරයෝ නෑ. ලංකාවේ නම් මිනිස්සු ගැවසේන තැන් වල වැඩියෙන්ම ඉන්නේ එහෙම එවුන්නේ

  • @wimalism
    @wimalism ปีที่แล้ว +6

    ඇත්තටම ලංකාවේ තියෙන්නේ විඳවන ජීවිත........උපතේ ඉදන්ම මරණයට.......

  • @indikajayalath4210
    @indikajayalath4210 ปีที่แล้ว +5

    මමනම් අසර්බයිජාන් කියලා රටක් ගැන අහලා තියනවා.බාකු කියන්නේ අගනගරය කියලා දැනගත්තේ මේ වීඩියෝ එකෙන්.ඇතිතටම සුන්දර නගරයක්.

  • @menakamadurapperuma4948
    @menakamadurapperuma4948 ปีที่แล้ว +9

    හරිම ලස්සන
    හරිම සුන්දර
    හරිම පිරිසිදු රටක් අදත් නියමයි සුදන්තක මාමා 👌💯

  • @sathyajith8093
    @sathyajith8093 ปีที่แล้ว +1

    අපගේ ආකල්ප චින්තනය, දර්ශනය වෙනස් කළ විඩියෝ එකක්. අපගේ ලිංමැඩි මානසිකත්වය අවබෝධ වුණෙමි - ස්තූතියි සර්

  • @SumithAshoka-gc6cf
    @SumithAshoka-gc6cf ปีที่แล้ว +1

    මාරම ලස්සන video එකක්. ලංකාවේ විඳවන ජීවිත මිසක් විඳින ජීවිත නෑ. හොරුටික විතරක් ජීවිතේ විඳිනවා. ඇත්තටම මාර සතුටුයි ඒ මිනිස්සු සුන්දරව ජීවත් වෙන විදිහ දැක්කහම. video එක skip කරේ නෑ. මොකද අපිටත් ඕන අන්න ඒ විදියට අපි ඇවිදගෙන යනවා වගේ අත්දැකීම ගන්න. ඔබතුමාට ගොඩක් පිං. මම Laptop එකෙන් video බලලා comment එක දාන්නේ ෆෝන් එකෙන්. ඒ දෙකෙන්ම channel එක subscribe කරලා තියෙන්නේ. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා. බුදු සරණයි!!!!

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි ❤️

  • @anushaamarasena7786
    @anushaamarasena7786 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි
    ඔබතුමා ගේ නෝනමහත්තය නැතුව පාලුයි .
    ආසාවෙන් අදත් බැලුවා
    තෙරුවන් සරණයි ඔබතුමාට

  • @deepikapathirana5629
    @deepikapathirana5629 ปีที่แล้ว +3

    සුන්දර baku ත් දැක්කා. රෑට තමයි වඩාත්ම සුන්දර. ගොඩක් අය නිදහසේ ජීවිතය විදිනවා නේද. සතුටුයි දැක්කාම.හොඳ සංචාරක ආකර්ෂණය තිබෙන නගරයක්. මිනිසුන්ගේ සුහදත්වය. හරිම සුන්දරයි. බොහෝම ස්තුතියි ඔබට.

  • @sameeramihiranga7124
    @sameeramihiranga7124 ปีที่แล้ว +16

    රටෙි පිරිසිදු කම හැමදේමටම වඩා දැක්ක දෙයක්

  • @ropektaprint1674
    @ropektaprint1674 ปีที่แล้ว +3

    මේවා දකිද්දි අපි හිර ගෙදරක හිර කරලා වගේ දැනෙනවා.

  • @rajayathilake2519
    @rajayathilake2519 ปีที่แล้ว +3

    ස්තූතියි මේ වගේ රටවල් අපට බලන්නට අවස්තාව දෙනවට.

  • @kasunmaduranga2541
    @kasunmaduranga2541 ปีที่แล้ว +3

    හරිම ලස්සන රටක්. අපිත් මේ සුන්දර රටේ ඇවිදගෙන ගියා. ❤️

  • @Mrattanayake
    @Mrattanayake ปีที่แล้ว

    තවත් හරිම සුන්දර සංචාරයක්. ලංකාවත් කවදහරි මෙහෙම වේවායි ප්‍රාර් ථනය කරමු. ස්තූතියි ඔබතුමාට.

  • @sunilabeythunga873
    @sunilabeythunga873 ปีที่แล้ว +4

    මම ගොඩක් මිනිස්සුන්ට රට යන්න company සිය ගනන් open කරල දීල තියෙනවා ඒත් තවම මම ලංකාවේ

  • @ranjithdikkubura6221
    @ranjithdikkubura6221 ปีที่แล้ว +2

    අපි සුදා අනිත්‍ය සිහි කරමින් නාකි දේශපාලන හැත්ත ගේ හොරකම් ජඩකම් සක්කිලිකම් සැපසේ පෝලිමේ මැරෙමින් විදිමින් ඉන්න වෙලා තියෙන වා tks best rgds next video soon pls

  • @kasunchathuranga8832
    @kasunchathuranga8832 ปีที่แล้ว +2

    13.00 මම හිතන්නෙ underground bathroom එකක් නොවේ මහත්මයා.තුර්කිය වැනි මැද පෙරදිග රටවල තියෙනවා මිනිසුන් නාවන ස්ථාන උණුසුම් වතුර සමඟ.ඒකත් ඒ වගේ ඉපැරණි ස්ථානයක් වියයුතුයි.(හමාම්)

  • @kasunchathuranga8832
    @kasunchathuranga8832 ปีที่แล้ว +2

    හමාම් එකක් තියෙන්න ඇත්තෙ underground එකේ.ඉපැරණි උණුසුම් වතුර නාන ස්ථානයක්!

  • @kanthigamanayake766
    @kanthigamanayake766 ปีที่แล้ว

    හරිම ලස්සනයි.ඔබ පැහැදිලි විස්තර දෙනවා.හරිම ආශාවෙන් බලනවා ස්තුතියි.

  • @kumariherath1726
    @kumariherath1726 ปีที่แล้ว +1

    හැමදාමත් වටිනා වැඩසටහන් ඉදිරිපත් කරන්නේ ..ස්තුතියි බොහොම ..

  • @senaldesilva8663
    @senaldesilva8663 ปีที่แล้ว +1

    Nice one aiya !! All the very best !!

  • @nandanipallewela2791
    @nandanipallewela2791 ปีที่แล้ว +1

    ඉපැරණි රාජධානියක අපව කැදවාගෙන ගියා වගේ තේරුනේ.ඔබ සංචාරය රස විඳින ගමන් අපටත් එය එලෙසෙම දැනෙන්න සලස්වනවා.මමත් පිට රට වගේම අපේ රටේත් පෞරානික ගොඩනැගිලි දැක බලාගන්න හරිම ආසයි. රට රටවල් වලට යාමට නොහැකි වුනත් ඔබ ඒ ඒ තැන් පැහැදිලි කරන ආකාරය අනුව සියැසින් දුටු බවක් හැගෙනවා.ඒ රටවල මිනිසුන් හරිම සුහඳයි වගේම ඔබත් සැමවිටම සුහඳ සිනාවකින් ප්‍රතිචාර දක්වනවා.මම ඔබගේ මීට කලින් වීඩියෝ එකකත් දුටුවා ශ්‍රී ලංකා නාමය ඒරට වැසියන් හඳුනාගත් විට ඔබට දැනෙන සතුට. ඔබ මව්.‍රටට තිබෙන ආදරය එයින් හිතා ගන්ට පුලුවනි. සම්පත් වලින් පිරි ලංකාවට ඒ සම්පත් භුක්ති විදීමේ වාසනාව නැති අපේ ලක්වැසියන් ගැන ඔබට මෙන්ම ටික කාලයකට එන්ගලන්තයේ. නැවතී සිටින මටත් හොදින්ම අත්දකින්න ලැබුනා.
    වටිනා තොරතුරු බෙදාදෙන ඔබගේ සේවය අගයමි. ස්තුතියි .

  • @indubandara2786
    @indubandara2786 ปีที่แล้ว +2

    මේ නගරයේ විතරක් නෙමෙයි, Uncle Travel කරන හැම රටකටම අපිත් යනවා වගේ දැනෙනවා. Thank you soo much for another beautiful journey! May God bless you and have a safe journey!

  • @niroshangunathilake2879
    @niroshangunathilake2879 ปีที่แล้ว +3

    Great video .woooow..අලුත් රටක් ගැන කරනකොට ඒ භාශාව..කෑම බීම අනම් මනම් විශේෂ දේවල් ගැන කියන්න හා පෙන්නන්න පුලුවන්නම් වටිනවා...🌷🌷🌷

  • @dileenijayatileke5712
    @dileenijayatileke5712 ปีที่แล้ว +2

    I must congratulate u Sudanthaka for yr beautiful presentation of yr visit to Baku. What an eye-opener to see such an advanced city, although it is relatively newish after breaking away fro the USSR. I really appreciate that u like beautiful old architecture, admire music n art n also the free life led by tourists as well as all ppl, young n old, during the day n night. It sure was a grand tour u took me in seeing Baku, through yr eyes n then seen by me. Thank u once again. 😊 from the UK.

  • @theresehettiarachchi587
    @theresehettiarachchi587 ปีที่แล้ว +2

    Very beautiful. The efforts you are taking to aware us about the world and upgrade our lives are highly appreciated.

  • @gayathrishani1970
    @gayathrishani1970 ปีที่แล้ว

    අසර්බයිජාන් වලට අපිව එක්කන් ගිය ඔබතුමාට ගොඩක් ස්තූති .. වීඩියෝ එක බලන්න කල්ගියා. නමුත් හරිම වැදගත් දේවල් ඔබතුමා අපිට පෙන්වනව . මං කොටස් දෙකම එකට බැලුව . මට හිතෙන්නෙ මං තාම අසර්බයිජාන් වල ඉන්නව වගේ...ඔබතුමාට ගොඩක් පිං මේ දේවල් දකින්න අවස්තාවක් ලබා දුන්නාට.. බුදු සරණයි දෙවි පිහිටයි ..

  • @wishmacharika6301
    @wishmacharika6301 ปีที่แล้ว +2

    මම කැමතිම මාමා ග‍ෙ සුන්දරයි කියන විදිහට😊😀

  • @NotClown619
    @NotClown619 ปีที่แล้ว +1

    Thanks for giving to this video series mr sudhanthaka ❤️

  • @chamikajayawardena525
    @chamikajayawardena525 ปีที่แล้ว +2

    හරිම සාමකාමී බවක් වගේම පිලිවෙල.බවක් පේනවා රටේ හැමතැනම.. ප්‍රංශේ cannes town එකේ වීඩියොත් ගේන්න ඉක්මනට 😍😍 ලංකි නැන්දා නැතුවනම් ලොකු අඩුවක් දැන්නෙවා වීඩියෝ එක බලද්දි ❤❤

  • @Mrattanayake
    @Mrattanayake 11 หลายเดือนก่อน

    සුන්දර වීඩියෝ එකක් ස්තුතියි ඔබතුමාට .

  • @thilangasandaruwan8886
    @thilangasandaruwan8886 ปีที่แล้ว

    සුන්දර baku ත් දැක්කා. රෑට තමයි වඩාත්ම සුන්දර. ගොඩක් අය නිදහසේ ජීවිතය විදිනවා . සතුටුයි දැක්කාම.හොඳ සංචාරක ආකර්ෂණය තිබෙන නගරයක්. මිනිසුන්ගේ සුහදත්වය. හරිම සුන්දරයි. බොහෝම ස්තුතියි ඔබට.

  • @ashaninduwara6763
    @ashaninduwara6763 ปีที่แล้ว +1

    ගොඩාක් ආදරෙයි ❤️❤️සුදන්තක මාමා අපිට අපි නොදකින සුන්දර ලෝකය පෙන්නනවට .ඉදිරියට තව තවත් ලස්සන වීඩියෝ ගොඩක් ගේන්න පුළුවන් වෙන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍ර්‍රාර්තනා කරනවා😍❤️❤️❤️ බුදු සරණයි මාමටයි පවුලේ සියලු දෙනාටත්

  • @madushanudara8197
    @madushanudara8197 ปีที่แล้ว +1

    කවදාවත් දැකල නැති රටක්.... සුපිරි

  • @isurusampath12345
    @isurusampath12345 ปีที่แล้ว +2

    සතියට video දෙකක් ඕනී... .. සුපිරි ❤️❤️❤️❤️❤️ ජය වේවා

  • @suriyaganthy7659
    @suriyaganthy7659 ปีที่แล้ว

    Superb lassana video ekak....👌👌👌👌❤

  • @jkpadmasiri4120
    @jkpadmasiri4120 10 หลายเดือนก่อน

    Wonderful Bro.!
    I like your programmes very mych!
    I AM VERY MUCH IMPRESSED OF YOUR humble, lovely LAUGHTER.
    All the very best!

  • @Randi6
    @Randi6 ปีที่แล้ว

    ජය වේවා❤️ 🇱🇰 දිගටම යමු ගොඩක් ස්තුතියි අයියේ

  • @talkwithpubudu3313
    @talkwithpubudu3313 ปีที่แล้ว

    ඔය රටවල් දිහා බලනකොට අපේ රටේ පාලකයන්ව මරන් කන්න කේන්ති බොහොමත්ම ස්තූතියි ඔය වගේ දේවල් පෙන්නන එකට ඕකවත් බලලා අපිට සන්තෝස වෙන්න පුළුවන්

  • @aadarshana7288srilankantravel
    @aadarshana7288srilankantravel ปีที่แล้ว +1

    සුපිරි👍අදත් ලස්සන video එකක්🥰👍

  • @dcsafcad1351
    @dcsafcad1351 ปีที่แล้ว +1

    marama lassana video ekak.

  • @dvimalasarathero659
    @dvimalasarathero659 ปีที่แล้ว +1

    Budusaranai aiya sudantaka mahattaya

  • @leninjohnson1816
    @leninjohnson1816 ปีที่แล้ว

    only can say unlimited Love n peace!!! Thank u so bro for uploading valuable stories!!!

  • @sisithal
    @sisithal ปีที่แล้ว

    බාකු ගැන අසා නොතිබූ අයට අගනා video එකක්. මෙවැනි දේවල්
    අපේ සුදන්තක අයියා ගෙන්ම පමනයි .

  • @TruthfulPromise
    @TruthfulPromise ปีที่แล้ว

    ඔබගේ වීඩියෝ බැලුවම සැහෙන්න දේවල් ඉගෙනගන්න තියෙනවා. සමහර විට ඔබ ඒක අදහස් නොකලා වෙන්නත් පුලවන්. ඒත් ඔබ කියන සහ පෙන්වන දේ වල ගැඹුරු දැනුමක් තියෙනවා.

  • @sacheerakularathna7504
    @sacheerakularathna7504 ปีที่แล้ว +2

    Wow, very beautiful city. Thank your video.

  • @shanishania3917
    @shanishania3917 ปีที่แล้ว

    Loke apita dakinna bari hamadema ape lagatama genath, penwana oba thumata bohoma sthuthi.... Aluth video ekakin ikmanata enna.. Budusaranai sahodaraya....

  • @tcfdesilva1761
    @tcfdesilva1761 ปีที่แล้ว +1

    ඉතාම ලස්සන වීඩියෝ එකක්👍
    රාත්‍රිය දර්ශන ටික ඉතාමත් සුපිරි.
    අපේ රටේ පැමිණි තත්ත්වයක් කවදා උදාවේද.??🤔🤔🤔
    ඔබතුමාට බොහොම ස්තූතියි මේ වීඩියෝව දුන්නට.❤️❤️

  • @nihaljayasinghe1282
    @nihaljayasinghe1282 ปีที่แล้ว +1

    පට්ට ලස්සනයි දිගටම බැලුවා, කොළඹ මවාගෙන.

  • @NaturaltreatmentSRILANKA
    @NaturaltreatmentSRILANKA ปีที่แล้ว

    Great work,, Thanks

  • @gaminiindrarathna3312
    @gaminiindrarathna3312 ปีที่แล้ว +2

    ඒ කෙල්ල ටික පෙන්නුවා නම් 👍

  • @pushpakumarabasnayaka1524
    @pushpakumarabasnayaka1524 ปีที่แล้ว +1

    ස්තුතිය ඔබතුමාට
    ගොඩක් ලස්සනයි

  • @janakasenewirathna3943
    @janakasenewirathna3943 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අයියේ.....

  • @nalakasaman827
    @nalakasaman827 ปีที่แล้ว

    Thankyou sudaththaka, me naaki mmeyoo innakan me rattata budu saranai. Munta thawathkaala madi.

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 11 หลายเดือนก่อน

    Thank you.

  • @sanjeewaanagirathna
    @sanjeewaanagirathna ปีที่แล้ว +1

    Atthatama lassanai ayya ,, live awa wage feel Una ,, thank you 😍

  • @erathnaranasinghe6253
    @erathnaranasinghe6253 ปีที่แล้ว +1

    ඔයා අපිව පිස්සු වට්ටනවා අයියා. ගොඩක් පින් මේවැනි අත්දැකීම් අපට ලබා දෙනවාට.දවසක එනවාමයි baku වලට

  • @beetanandani243
    @beetanandani243 ปีที่แล้ว +1

    පින්හරිම ලස්සන වීඩියෝ එකක්ඔබතුමාට පින්ඒ රටේ awita වගේ හිතට දැනුනේ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @damithsm1980
    @damithsm1980 ปีที่แล้ว +1

    ලස්සනයි, ඔබගේ උත්සාහ අගය කරමු

  • @dushanprabath5659
    @dushanprabath5659 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි 💖💖💖💖💖

  • @mohamedrazick7893
    @mohamedrazick7893 ปีที่แล้ว +1

    ස්තුතීය්.සර්

  • @siriyalatharathnayaka5553
    @siriyalatharathnayaka5553 ปีที่แล้ว

    ඇත්තටම ,ඇත්තටම ,ඇත්තටම මාර සතුටින් ,,ඒවගෙම සතුටුයි ගොඩාක් ස්තුති ඔබට

  • @shanikagamage3287
    @shanikagamage3287 ปีที่แล้ว

    Thank you

  • @hndgosip3295
    @hndgosip3295 ปีที่แล้ว

    Sudanthaka mame oya kiyapu manutapaya toolon kathawa beluwa harima shork kathawak ...thanks e wage hoda dewal gena kiwwata♥️♥️♥️

  • @anojahapugaswatta9270
    @anojahapugaswatta9270 ปีที่แล้ว

    හරිම ලස්සනයි. අපි gena හරිම දුක් hethenawa. මුන් අපිව කෑවා. තවත් kanawa. ඔබලාට බොහොම ස්තූතියි.

  • @shanakapathmakumara9149
    @shanakapathmakumara9149 ปีที่แล้ว

    Lassana ratak aiya harima lassanai

  • @sameeramihiranga7124
    @sameeramihiranga7124 ปีที่แล้ว +2

    Vedyo එක දානකන් බලන් හිටියෙ සුදන්තක මාමෙි ❤

  • @siranthapradeep4512
    @siranthapradeep4512 ปีที่แล้ว +1

    හැරීම ලස්සන වැඩසටහනක් අදත්

  • @hanshanihanshani5433
    @hanshanihanshani5433 ปีที่แล้ว +2

    සුපිරි සුදන්තක මාමේ ❤️❤️

  • @tera123ish
    @tera123ish ปีที่แล้ว

    Susantha aiya niyamai,api asi visit eaak yanna passport attached eaka kohomada karanne e visa foam eake?

  • @champitennekoon2232
    @champitennekoon2232 3 หลายเดือนก่อน

    We are planning next week, i really like your video, its a silk road city

  • @hndgosip3295
    @hndgosip3295 ปีที่แล้ว +1

    දවසක අනිවාර්යයෙන් බලන්න යනව තෑන්ක්ස් මේව අපිට පෙන්නුවාට♥️

  • @pramithalakshan7389
    @pramithalakshan7389 ปีที่แล้ว

    Marama clean

  • @mmjsrilanka2062
    @mmjsrilanka2062 ปีที่แล้ว

    Hamadama balanawa bs ❤️❤️❤️👍

  • @sheve2118
    @sheve2118 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි 💙😍

  • @rohithanandasena2218
    @rohithanandasena2218 ปีที่แล้ว +1

    Thanks

  • @anuruddhawijesundara868
    @anuruddhawijesundara868 ปีที่แล้ว +1

    I hope you will come and visit Dubai.👍

  • @Funteactor1111
    @Funteactor1111 ปีที่แล้ว +1

    😍😍😍.Video eka eka parama iwara unani awasanayak netuwa 🤔🤔😉😉

  • @ElephantSoul
    @ElephantSoul ปีที่แล้ว

    හොඳ වීඩියෝ එකක්

  • @tharakanuwan8019
    @tharakanuwan8019 ปีที่แล้ว +1

    ලෝක වටේ සුදන්තක,මම මේ Channel එකෙ තියන හැම විඩියො එකක්ම බලල රස විදිනවා, හරිම ලස්සනයි, Channel එකෙ කවදාවත් Ads play වෙලා නෑ මට නම්, 'ලෝක වටේ සුදන්තක' මහන්සි වෙලා අපිට පෙන්වන මේ දේවල් වෙනුවෙන් Monetization on කරගන්න.. ✌️

  • @srimalsilva3440
    @srimalsilva3440 ปีที่แล้ว

    Apinam attatama asaranai aiya.hitata godak dukai.

  • @ashenchaminda9256
    @ashenchaminda9256 ปีที่แล้ว

    ඉතාමත් ලස්සණ වීඩියෝ එකක්.. ස්තූතියි ඔබතුමාට ... ඒ වගේම කියන්න ඕනි ලංකාව ගොඩ යන්න නම් ලංකාවේ සංචාරක වියාපාර ය අති දියුණු කරන්න ඕනි.. කොහෙද මේ මූසල ආණ්ඩු හොරා කනවා විතරයි ඒ වගේ වැඩපිවෙලවල් පස්සට අදිනවා.. ලංකාවේ වටේම මුහුද.. ඇයි ලංකාවේ පාලකයන් ට බැරි ලංකාවේ නැගෙනහිර මූහුදු කලාපය කොළබටත් වඩා දියුණු කර කොළඹ හා නැගෙනහිට යාකර අදිවේගී මාර්ග හදන්න.. ඒ වගේම වේගවත් සුකෝපබෝගී දුම්රිය සේවා.. හැමදාම ණය වීම විතරක් ද.. ඒ ණය මුදලින් ආයෝජන සහ ඩොලර් උපදින ක්‍රම උපායමාර්ග හදන්න බැරි ඇයි මේ පාලකයන් ට...

  • @maithripalaranasinghe477
    @maithripalaranasinghe477 ปีที่แล้ว +1

    I worked as an executive chef at Shahdag Hotel & Spa; nice people and beautiful scenery. Right now I'm in the USA watching your program. I like it. Enjoy

  • @WILDLIFEFUN1
    @WILDLIFEFUN1 ปีที่แล้ว

    Sirge videos hemadama balanawa..mageth ekama heene sir wage loke wate ewidinna.

  • @sunethrabandara2123
    @sunethrabandara2123 ปีที่แล้ว +1

    Thank you very much sudhanthaka…
    Can you tolerate the night weather

  • @beetanandani243
    @beetanandani243 ปีที่แล้ว +1

    තව ලස්සන ලස්සන වීඩියෝ දාන්න රටවල්වලඅපිට බලන්න පුළුවන් එතකොට❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏

  • @damithkarunarathna526
    @damithkarunarathna526 ปีที่แล้ว +1

    බලනවා..... ❤️❤️

  • @champrikagallage5077
    @champrikagallage5077 ปีที่แล้ว

    Puduma sudarai athtatama jewithey widinawa harima lassanai dakka ma ethanata yanna asai athtatama Eth kawadawath baa Ayya Nisa mehema Hari dakinawa ea lassana widinawa , video eka baladdi godak Dewal enawa type karaddi okkoma type wenne naa akka th hitiyanan Hodai , godak pin Ayya , perfect puduma lassana video ekak,ea lassana special superb good luck 👍👍👍👍❤️❤️❤️❤️💐💐💐

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 ปีที่แล้ว

    සුඩත්ත මහත්මයා ඔබට ගොඩාක් ස්තුති.මම ඩුබායි වල සේවයකලා azarbajan family එකක් එක්ක.එයාලා බාකු බලන්න එක්කන් යන්නම් කිවා .නමුත් කාලයාගෙ ඇවැමෙන් අපි වෙනත් ස්ටාන වලට මාරු වෙන්න උනා නමුත් ඒ පවුල ගැන තියෙන ආඩරය එමටයි.ඔබ තුමාගේ වීඩියෝ ලැබෙන ලැබෙන වෙලාවට බලලා සතුටු වෙනවා.මේ වීඩියෝව නම් මගේ මතකය ආපස්සට අරගෙන ගියා.ඒ අය ලග ඩුක කියන එක නැහැ.නිතරම සතුටින් ඉන්න අය අනේ වාසනාවන්.යලි අප හමු වේවා කියලා ප්‍රාර්ටනා කරනවා.ඔබ තුමාටත් ගොඩාක් ගොඩාක් ස්තුතියි.බුඩු සරනයි.

  • @badabada6684
    @badabada6684 ปีที่แล้ว

    අයියේ අපිට ජිවිතය විදින්න උදව් කරන ඔයාට ස්තුතියි අලුත් අදහස් අලුත් දේ අපිට ලබා දෙනවට ස්තුතියි 💛💙💜️❤️💕💕💕😍😍😍😍😍

  • @sss-lv6ow
    @sss-lv6ow ปีที่แล้ว +2

    නියමයි🤩🤩🤩

  • @slbadiya
    @slbadiya ปีที่แล้ว +1

    Nice program 🌍❤️

  • @dilippoco7740
    @dilippoco7740 ปีที่แล้ว +2

    අයියේ චෙක් ජනරජයේ ...සංචාරයක්..! යන්න දැමීම අදහසක් නැද්ද ?

  • @jpkalyana5420
    @jpkalyana5420 ปีที่แล้ว

    good program

  • @kanishkaliyanawaduge2126
    @kanishkaliyanawaduge2126 ปีที่แล้ว +1

    Nice as usual❤❤❤❤❤❤❤