නලින්දව බිත්තියටම හේත්තු වූ සටනේ ප්‍රශ්නය | Satana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ม.ค. 2025

ความคิดเห็น • 1.2K

  • @virajupekshatm6758
    @virajupekshatm6758 5 หลายเดือนก่อน +28

    මරු නිවේදකයා. මං අාසම නිවේදකයෙක්. පක්ෂ පාට නැතුව හැම දේශපාලුවාම කොර කරනවා ලස්සනට ♥

  • @sudath57
    @sudath57 5 หลายเดือนก่อน +332

    සුරංග ප්‍රශ්න අහල ප්‍රශ්නයට උත්තරේ දෙන්න ඉඩ දෙන්නෙ නැහැ, මැදින් පන්නවා, හරිම කැත පුරුද්දක්.

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 5 หลายเดือนก่อน +7

      Sajabe ratema vikalpaya❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @piyasooriyapatabandi
      @piyasooriyapatabandi 5 หลายเดือนก่อน +6

      Eka aththa

    • @shawnboy85
      @shawnboy85 5 หลายเดือนก่อน +16

      ​@@KanchanaD-p9feh kiyanne thawath gobek raja karawanna ubala lasthi...😂😂😂

    • @Thilinaprabashwara
      @Thilinaprabashwara 5 หลายเดือนก่อน +6

      ​@@KanchanaD-p9fපුක තමයි

    • @warunarathnayaka9612
      @warunarathnayaka9612 5 หลายเดือนก่อน +1

      මෝඩ රැල හදන්න බෑ

  • @rasikakularathna2038
    @rasikakularathna2038 5 หลายเดือนก่อน +182

    අහන ප්‍රස්නයකටවත් කෙලින් උත්තර දෙන්න බැරි දයාසිරි වගේ කාලකන්නි වැඩසටහන් වලට ගෙනෙන්න එපා 🤮🤮

    • @mycastmycast5122
      @mycastmycast5122 5 หลายเดือนก่อน +3

      උත්තර දෙන්න සුරංග ඉඩ දෙනවද? එයාම ප්‍රශ්නය අහලා එයාම උත්තර දෙනවා..විකාරයක්නේ

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 5 หลายเดือนก่อน

      ​Dayasari patta horek ​@@mycastmycast5122

    • @nilminihewa1106
      @nilminihewa1106 4 หลายเดือนก่อน

      ​@@mycastmycast5122එයාට ත් චමුදිත වගේ වෙන්න හිතිලා දගලන්නේ

    • @nishakaperera5080
      @nishakaperera5080 4 หลายเดือนก่อน

      චමුදිතගෙ ලගින්වත් තියන්න බෑ

  • @Sanu19455
    @Sanu19455 5 หลายเดือนก่อน +399

    නලින්ද ජයතිස්ස කියන්නේ උගත් බුද්ධිමත් නිහතමානී දේශපාලන චරිතයක්.!!!💖💖💖💐

    • @nihalpremakumara9258
      @nihalpremakumara9258 5 หลายเดือนก่อน +5

    • @chandrikafernando6972
      @chandrikafernando6972 5 หลายเดือนก่อน +4

      🎉🎉

    • @dinushagalagedara4248
      @dinushagalagedara4248 5 หลายเดือนก่อน +16

      Apee අනුරගෙන් පස්සේ ජනාදිපති තුමා තමා නලීන්ද සහෝදරයා❤❤❤

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc 5 หลายเดือนก่อน

      😅😅😅😅😅😅😅😅😅​@@dinushagalagedara4248

    • @dilrukshiweerakoon6776
      @dilrukshiweerakoon6776 5 หลายเดือนก่อน +3

      ❤️

  • @dumindaherath-e3d
    @dumindaherath-e3d 5 หลายเดือนก่อน +258

    දයාසිරි කියන්නේ අමු හොරෙක්

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 5 หลายเดือนก่อน +2

      Sajaberatama❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @mycastmycast5122
      @mycastmycast5122 5 หลายเดือนก่อน +1

      මොනවද හොරකම් ?

    • @dumindaherath-e3d
      @dumindaherath-e3d 5 หลายเดือนก่อน +6

      @@mycastmycast5122 මහ බැංකුවේ ෆුට්නෝට් සෙට් එකේ එකෙක් කියලා දැන් අමතකයි නේද

    • @yaninyanin7820
      @yaninyanin7820 5 หลายเดือนก่อน +3

      9:46 9:46 ආ ඇති ද!aNPP එකට මුජිබර් වගේ
      UNP එකේ ලැගපු උනුත් ගන්නව ථ??!!!
      මුන් එකෙක්වත් එපා!
      වෙන බලවේගයක් ,
      රටට ඕන!!!

    • @dumindaherath-e3d
      @dumindaherath-e3d 5 หลายเดือนก่อน

      @@yaninyanin7820 කවුද රොටී දිලිත්ද කුණු ධම්මික ද 😂

  • @divankagamers
    @divankagamers 5 หลายเดือนก่อน +246

    නි යමයි සුරංග ගම්මන්පිල රාජපක්ෂලා ගැන ඇහුවම කොරවුනා.

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 5 หลายเดือนก่อน +2

      Sajabetajayawewa❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @Explorelife78
      @Explorelife78 5 หลายเดือนก่อน

      ​@@KanchanaD-p9f😂😂😂😂

    • @shuttlespace04
      @shuttlespace04 5 หลายเดือนก่อน

      සුරංග පොන්නයා😂
      ගොන් ප්‍රස්න අහනො😂

    • @මොංටි
      @මොංටි 5 หลายเดือนก่อน +3

      @@KanchanaD-p9fඊයා 😂🤢

    • @isurumadusanka6419
      @isurumadusanka6419 5 หลายเดือนก่อน

      😂😂😂😂😂​@@KanchanaD-p9f

  • @KuttigeSilva
    @KuttigeSilva 5 หลายเดือนก่อน +156

    මාලිමාවට ගනු ලබන්නේ මින්පෙර ඕනෑම පක්ෂයකට චන්දේ දීපු "" සාමාන්‍ය පුර වැසියන් පමණි""මොකද ඔවුන් කොයි පක්ෂයටත් චන්දය ලබා දුන්නේ රටට හොද කලක් ,දරුවන්ට හොද අනාගතයයක් උදාකර දීමටයි, ඒ දෙය ඉටූඋනේ නැති බැවින් ,මෙය චන්දෙ කින් වෙනස් කිරීමට ශ්‍රී ලාංකික බහුතර ජනතාවගේ ප්‍රාර්ථනය ඉටු කරගැනීමට මාලිමාව ඔව්න්ට පොරොන්දු වී ඇත ,,,මාලිමාවට ජය වේවා .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ කොටිංම කියනවනම්.........

    • @kapilabandararajapakse1281
      @kapilabandararajapakse1281 5 หลายเดือนก่อน +5

      ඉහල ඇවරියෙ පොරක් වගෙ. ගියෙ නැද්ද ජපානෙ.

    • @HirunKarunaratne
      @HirunKarunaratne 5 หลายเดือนก่อน

      ​@@kapilabandararajapakse1281 රොත්ත බුරුත්තම අරගෙන රටින් රටට රැස්වීම් කරන්න යන්න ඔය උන්නැහේ ද සල්ලි දෙන්නෙ? රනිල්-රාජපක්ෂ හොරුන්ටනම් මහජන බදු මුදල් නාස්ති කරගෙන ඕනෑතරම් ලොව වටා හිඟමනේ යන්න පුළුවන්.

    • @shehanchathura21
      @shehanchathura21 5 หลายเดือนก่อน

      Japane giye na uba giye nadda sajiya ekka test cricket ground eka balanna jaffna 😂😂. Beheth ganin bn uba ledek😂. Uba oi kade yana ekek wath me sare lankawe janadipathi wenne na. NPP❤❤❤ ​@@kapilabandararajapakse1281

    • @AnnurangapereraMohotti
      @AnnurangapereraMohotti 5 หลายเดือนก่อน

      ​@@kapilabandararajapakse1281😂😂

    • @smartmathsbyhasithaekanaya9316
      @smartmathsbyhasithaekanaya9316 5 หลายเดือนก่อน

      එතකොට එරික්😂

  • @dingama30
    @dingama30 5 หลายเดือนก่อน +318

    සුදු ඇදගෙන ආපු ලෝක හොර ගම්මන්පිලව බිත්තියට හේත්තු කරල කක්ක යන්න සුරංග අහපු ප්‍රශ්නේ නම් නියමයි 😂😂😂

    • @asankapriyalal2349
      @asankapriyalal2349 5 หลายเดือนก่อน +8

      ඔතන ඉන්න ඔක්කොම හොර GAME කාරයො බං...
      ඔක්කොම හොරු එක්ක Deal දාපු එකාල ඉන්නෙ...
      කොහෙද මුංගෙ සුදු...
      කන්න ඕන උනහම කබරගොයත් තලගොයා කරගෙන කන සක්කිලියො සෙට් එකක්..

    • @athulakodithuwaku-4605
      @athulakodithuwaku-4605 5 หลายเดือนก่อน +3

      ⁣අනුන්ට හොරා කියන එවුන් තමයි නියම හොරු

    • @chanyona.4077
      @chanyona.4077 4 หลายเดือนก่อน +3

      @@athulakodithuwaku-4605 horata hora kiyan nathiwa wena monawada kiyannada? npp hera anith un okkoma horu

    • @Dickos12
      @Dickos12 4 หลายเดือนก่อน

      ඇත්ත බලපන් උගෙ හොර මූන 😂

    • @Henrik-oj6or
      @Henrik-oj6or 4 หลายเดือนก่อน +1

      Suranga kiyanne mona pakayekda ban?

  • @bigbrotherskitchen1
    @bigbrotherskitchen1 5 หลายเดือนก่อน +329

    උදේ ගම්මංපිල කියන හෝතඹුවාගේ සර්වජන බලය කියන අටමගලේ කවුදෝ ඉන්නේ....

    • @dhammikagunaratne1475
      @dhammikagunaratne1475 5 หลายเดือนก่อน +12

      NO BODY .

    • @Kandy_TV
      @Kandy_TV 5 หลายเดือนก่อน +12

      ගම්මන්පිලය විතරයි 😂

    • @wishwadulanjana876
      @wishwadulanjana876 5 หลายเดือนก่อน

      ​@@dhammikagunaratne1475❤ Feb ed

    • @kavindubandara7172
      @kavindubandara7172 5 หลายเดือนก่อน +4

      මම ඉංනවා ඇ 😂😂😂😂😂

    • @shenukafernando7236
      @shenukafernando7236 5 หลายเดือนก่อน +1

      @@Kandy_TV😂

  • @Ekanayake-bu8ze
    @Ekanayake-bu8ze 5 หลายเดือนก่อน +88

    මොංගල්පිල සටනට එන ගමන් පන්සලක සිල් අරගෙන ඉදපු කට්ටියක් ඇදගෙන ඇවිත් 😄😄😄😄😄😄😄😄

    • @MuhamaduIsmathkhan
      @MuhamaduIsmathkhan 5 หลายเดือนก่อน

      😂😂😂

    • @chandrikafernando6972
      @chandrikafernando6972 5 หลายเดือนก่อน

      😅😅😅😅😅😅

    • @littleking7992
      @littleking7992 5 หลายเดือนก่อน

      😂😂😂

    • @Dickos12
      @Dickos12 4 หลายเดือนก่อน

      😂

    • @IreshaFernando-mw2xu
      @IreshaFernando-mw2xu 2 หลายเดือนก่อน

      ඔව් ,උං හිතන්නෙ සුදු ඇන්දම මාර පිරිසිදු චරිත කියලා.මෝඩ ගොම්මං පිලයි උගෙ සහචරයොයි😅😅😅

  • @ChandanaDharmakeerthi
    @ChandanaDharmakeerthi 4 หลายเดือนก่อน +3

    මම මෙතෙක් දැකපු හොදම සටන.මුංං නියම තක්කඩි.සෘජු ප්‍රශ්නයක් ඇහුවම උත්තර දෙන්නෙ කොච්චර වටේ ගිහිංද කියල බලන්න.
    මුජිබර්,,නලින්ද මහත්වරුන්ට මේ රටේ මිනිස්සු ආදරෙයි.

  • @RavinduDhananjaya-v7p
    @RavinduDhananjaya-v7p 5 หลายเดือนก่อน +143

    ආදරෙයි නලින්ද සහෝදරයා❤❤❤❤❤❤❤❤

  • @nalinkt7588
    @nalinkt7588 5 หลายเดือนก่อน +52

    මුස්ලිම් දේශපාකයන්ගෙන් මන් ආසම ඉමිටියාස් බාකිර් මැතිතුමා . අදටත් අත්දෙකම උස්සලා පිලිගන්නවා මාලීමාවත් එක්ක එක් වෙනවා නම් .. වගේම මුජිබර් ගැන යම් කැමැත්තක් තිබ්බා , තව හොයන්න ඕනී ? නලින්ද සහෝදරයාත් එක්ක මන් එකගයි ❤ දකුනු කොරියාවෙ සිට ❤️

    • @apsamila
      @apsamila 5 หลายเดือนก่อน

      Imithiyaz ok.. mujiber = asad sali..

    • @JanakaDmja
      @JanakaDmja 5 หลายเดือนก่อน +3

      තොපිලා හිතන්නෙ මුජිබර් npp එකට එයි කියලද ගත්තත් යන්නෙත් නැහැ යකෝ තොපිලට

    • @shiromaniperera3859
      @shiromaniperera3859 5 หลายเดือนก่อน +8

      අවංකවම ඉමිතියාස් මහත්මයා හොඳ යහපත් පුද්ගලයෙක් 👍😘

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 5 หลายเดือนก่อน +1

      Ratama sajuth❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @GGbro0001
      @GGbro0001 5 หลายเดือนก่อน

      ​@@KanchanaD-p9f😂😂😂😂

  • @prabodhasandeepakumarasiri322
    @prabodhasandeepakumarasiri322 5 หลายเดือนก่อน +39

    කට උත්තර නැති වෙන්න අහන්න ඕනේ මරු වැඩසටහන

    • @shanthichandrika-v5p
      @shanthichandrika-v5p 2 หลายเดือนก่อน

      Suranga.gvp.una.anura.ganadepathe.unamada.parthi.pathiyak.nathi.minehak.raulakdagana.dhamm.pasall.yanna.kuwa.nada.ranil.kuwuwa.aka.atha.u.k.geha.kauru.nisada.

  • @deepanikuwait9743
    @deepanikuwait9743 5 หลายเดือนก่อน +69

    සිරසත් මරු
    නලින්දගෙ නම මුලින් දලා
    කමෙන්ට්ස් ගන්නවා

    • @dondons7826
      @dondons7826 5 หลายเดือนก่อน +2

      Sahathika attha sirsa thakkadi relak.

    • @Anuththara745
      @Anuththara745 5 หลายเดือนก่อน +1

      මේ මුළු ප්‍රශ්නයම අහල තියෙන්නෙ npp එකට තමයි බං... Npp එකට හොරු ගන්නවද කියලා බලන්න.. 😂

    • @Dickos12
      @Dickos12 4 หลายเดือนก่อน

      @@Anuththara745ඔව් හැබැය් හරිම උත්තරය නලින්ද දුන්නෙ

  • @sudeerasampath6268
    @sudeerasampath6268 5 หลายเดือนก่อน +48

    අය්යෝ රෙදි ඉල්ලෙයි.. ගම්මන්පිලගේ දයාසිරිගේ.. 😝

  • @ajithnilantha9630
    @ajithnilantha9630 5 หลายเดือนก่อน +83

    ගම්මන්පිල, දයාසිරි ඔබ තුමන්ලා ලංකාවෙ දූසිත දෙසපාලුවො ...
    එච්චරයි මහජනතාව දන්නවා

    • @filmdownload-f4p
      @filmdownload-f4p 5 หลายเดือนก่อน +2

      ඔබ තුමා කියන්න තරම් උන් වැදගත් නැහැ. කරුණාකරලා ඔය මානසිකත්ව්‍ර වෙනස් කරගන්න. අපේ සල්ලි හොරූකන එවුන් මුන්.

    • @Dickos12
      @Dickos12 4 หลายเดือนก่อน

      @@filmdownload-f4pඇත්ත ❤

  • @dsisurusadaruwan2614
    @dsisurusadaruwan2614 5 หลายเดือนก่อน +273

    තොපි ඔක්කොමගෙ පැටිකිරිය දැන් අපි හොදට දන්නවා. ගොන්මංපිලලට, දයාසිරි ලාට රෙද්දේ රෙවිලා ඉන්නේ.😂😂😂😂😂

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 5 หลายเดือนก่อน

      Sajabetajayawewa❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @ajithpriyankara1165
      @ajithpriyankara1165 5 หลายเดือนก่อน

      ​@@KanchanaD-p9f😂😂😂😂😂

    • @W.A.S.L
      @W.A.S.L 5 หลายเดือนก่อน +1

      nalinda athulu unuth redde rewila den inne

    • @niroshasanjeewanikumaritennako
      @niroshasanjeewanikumaritennako 5 หลายเดือนก่อน

      ​@@KanchanaD-p9f පිස්සු නැත්තන් සෝක්

    • @h.asahansandaruwan4683
      @h.asahansandaruwan4683 5 หลายเดือนก่อน

      @@KanchanaD-p9f😂😂

  • @prasannaliya610
    @prasannaliya610 5 หลายเดือนก่อน +61

    JVP කියන්නේ RESPECT පක්ෂයක් ..අයේ හිත හිතා ඉන්න දෙයක් NA.ගන්නේ NA NAM.ගන්නේ ම NA..ඔවුන් ගත්තොත් JVP එකත් ඉවරයි ..ඔය පිලිකා ලන්කරගන්න එපා..අනුර සහොදරයාගේ RESPECT එකත් ඉවරයි ...මාලිමාවට ජය...❤❤❤

  • @RamyalathaRathnayake-g7r
    @RamyalathaRathnayake-g7r 5 หลายเดือนก่อน +109

    මාලිමාවට ජය නියතයි නලින් සහෝදරයා ඔබට ජය 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @Piyarathna-nx5zu
      @Piyarathna-nx5zu 5 หลายเดือนก่อน +2

      Kohomath malimawa thamai

  • @warunarathnayaka9612
    @warunarathnayaka9612 5 หลายเดือนก่อน +145

    යකෝ තොපි ඔතනට යැවුවේ අපි තොපි ඔතනින් එලවන්නෙ අපිමයි, මාලිමාවේ කෙලින් වැඩ npp එකට ඔබලගේ නමවත් ගාවන්නෙ නෑ හරිද, ජයවේවා මාලිමාවට ❤️❤️❤️❤️👍👍

    • @kapilabandararajapakse1281
      @kapilabandararajapakse1281 5 หลายเดือนก่อน +6

      දැනටම ඔහොම නම් කතාව ඔය කට්ටිය ක්‍රියා කටන හැටි අනුමාන කරන්න පුලුවන් . තව චන්ද ටිකක් අඩු කරන්න ඔය වගෙ අයට පුලුවන් .

    • @warunarathnayaka9612
      @warunarathnayaka9612 5 หลายเดือนก่อน +2

      ඔයා කඩේ යන්න

    • @heshan2222
      @heshan2222 5 หลายเดือนก่อน +3

      ​@@kapilabandararajapakse1281නම දැක්කහම ඉතින් ආයෙ කියන්න දෙයක් නෑ😂ඔයාලා වගේ බක පන්ඩිතයො හිටපු රටනෙ දැන් මේ හැඳිගෑවිලා තියෙන්නෙ.දැන් නිකන් පවු නොදී පාඩුවෙ ඉන්නවද මේක හදාගන්න දීලා😂

    • @filmdownload-f4p
      @filmdownload-f4p 5 หลายเดือนก่อน

      ජය වේවා මාලිමාව🎉

    • @TikirageWickramarathne
      @TikirageWickramarathne 4 หลายเดือนก่อน

      එලව ෙමලව ෙහායාගන්න බැෙන්ද😂

  • @RenukaChandrasekara-n9e
    @RenukaChandrasekara-n9e 5 หลายเดือนก่อน +22

    අනේ ගම්මන්පිලගෙ විධායක සභාවට එයා ගැන සොයා බලන්න බැරි වෙලා ඕස්ට්‍රේලියාවේ සිද්ධිය 😂😂😂

  • @dsisurusadaruwan2614
    @dsisurusadaruwan2614 5 หลายเดือนก่อน +238

    තොපි ට සාපේක්ෂව හොදම npp වෙන විකල්පයක් නෑ.

    • @R-me5ey
      @R-me5ey 5 หลายเดือนก่อน +12

      ඇත්ත

    • @kghjjay4360
      @kghjjay4360 5 หลายเดือนก่อน +6

      මෙච්චර කල් හිටපු උන් ube ammtd කෙලියේ😂

    • @chandikarajapakse7228
      @chandikarajapakse7228 5 หลายเดือนก่อน

      😂😂

    • @AnuruddhaSadun
      @AnuruddhaSadun 5 หลายเดือนก่อน +8

      අනිවාර්යයෙන් විකල්ප යක් නෑ මාලිමාව පමණි

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 5 หลายเดือนก่อน +1

      Sajabetajayawewa❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @mycastmycast5122
    @mycastmycast5122 5 หลายเดือนก่อน +11

    සුරංග අනිත් අයට අදහස් දක්වන්න ඉඩ දෙන්න තවත් චමුදිත කෙනෙක් වෙන්න එපා.අජූතයි ඔයාගේ මාද්‍ය භාවිතාව..පොඩ්ඩක් ඔතන ඉන්න අනිත් අයගෙන් මාද්‍ය භාවිතාව සහ හැසිරීම ඉගෙන ගන්න..සිරස නැති කරන්න එපා..
    ප්‍රශ්නයක් ඇහුවම අනිත් කෙනාට අදහස් දක්වන්න ඉඩ දෙන්න..මෝඩ පඬිකම පෙන්වන්න එපා..කතාකරන්න ඉඩ දීලා කතා කරන්න.

  • @truthseekerlk
    @truthseekerlk 5 หลายเดือนก่อน +15

    අනිවාර්යෙන්ම මාලිමාව දිනවන්න ඕනේ. අනුර දිසානායක ව දිනවන්න ඕනේ. අපේ දරුවන්ට යහපත් රටක් හදන්න ඕනේ. අපි මේ සටන දිනන්නම ඕනේ.

  • @ajithnishantha4379
    @ajithnishantha4379 5 หลายเดือนก่อน +8

    නලින්ද දොස්තර මහත්තයා බිත්තියට හේත්තු කරන්න හදන්නේම! අහන එවුන් බිත්තියටම හේත්තු වෙලා ඉන්නෙ !!!

  • @RumeshRavindra-uz8yk
    @RumeshRavindra-uz8yk 5 หลายเดือนก่อน +14

    මුජිබර් රහුමාන් මන්ත්‍රී තුමා ගැන නලින්ද ජයතිස්ස මහත්තයා ❤ පැහැදීමෙන් ඉන්නවා

    • @akalankajayasiri1589
      @akalankajayasiri1589 5 หลายเดือนก่อน

      ආආ ඇත්තද??? එහෙනම් බයවෙන්න දෙයක් නෑ රෑට ගෙදරට ඇවිල්ල අයිඩින්ටියත් අරගෙන වෙඩි තියල දණහිසෙන් උඩට උස්සන්නෙ නැතුව වල්ලන්න කියන එකක් නෑ . ගොන් හැත්ත .තොපි.

    • @nalakapadmasiri9113
      @nalakapadmasiri9113 5 หลายเดือนก่อน

      මොකද යටින් යන බිස්නස් තියෙනවා නේ...!!

    • @wimalism
      @wimalism 4 หลายเดือนก่อน

      ​@@nalakapadmasiri9113මොනවාද කියල කියන්න

  • @heshan2222
    @heshan2222 5 หลายเดือนก่อน +15

    බැසිල් අන්ත දූශිතයලු හැබැයි ඒ කාලෙ ඒවා දන්නෙ නෑ ගෙම්බන්පිල ඒ කාලෙ බබා😂

  • @samanthadheerasekara7413
    @samanthadheerasekara7413 5 หลายเดือนก่อน +67

    ඔයට වැඩිය කාලින දෙවල් තියෙනවා ප්‍රශ්න කරන්න සුරංග
    ඔයා ගෙ ගොරක මදි npp එකෙ එවුන් බිත්තියට හෙත්තු කරන්න
    නිකන් ගෑනු ප්‍රශ්න නැතිව වැඩ සටහනෙ ගුනාත්මත බාවය තියන්
    කරන්න සුරංග

    • @udanigunarathne6693
      @udanigunarathne6693 5 หลายเดือนก่อน

      ethana NPP eka biththiat hetu kireemak une naa… anith ayage hati pennuwe…

    • @RoshWijesingha-hq9io
      @RoshWijesingha-hq9io 5 หลายเดือนก่อน

      Sirawata mnwada me buruwa ahana gon prashna

    • @heshan2222
      @heshan2222 5 หลายเดือนก่อน +1

      සුරංගයි චමුදිතයි කියන්නෙ දෙන්නෙක් නෙමෙයි එක්කෙනෙක්😂

    • @patdee4576
      @patdee4576 5 หลายเดือนก่อน

      හෝඩියේ ප්‍රශ්න අහන මෝඩයෙක්. සැනෑ ගෙ අය්යා 😂😂😂 වගේ

    • @wasantakumara4101
      @wasantakumara4101 4 หลายเดือนก่อน +1

      නලින්ද අඩවන කොට සුරංග හොද නෑ.....අනිත් උන්ව අඩවනකොට සුරංග මරු....මාලිමා ලොජීක්😂😂😂😂😂😂

  • @Black_Whole2325
    @Black_Whole2325 5 หลายเดือนก่อน +6

    මාලිමාවට තියෙන ජනප්‍රසාදයෙන් මුන් නලින්ද සහෝදරයාගෙ නම මුලට දාගෙන විව්ස්,කමෙන්ට්ස් හොරාකනවා නේද සිරස 😂

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 5 หลายเดือนก่อน +56

    සිරසේ උන් අපේ සහොදරයගෙන් ගොන් පුස්න ආහාන්න එපා 😂😂😂

    • @udanigunarathne6693
      @udanigunarathne6693 5 หลายเดือนก่อน +5

      matanm htenne eka gon prashnayak neme, ekama prashne anith konen patan aran Nalinda langat ghn ilangat anith ayawa madawapu eka hithamatha karapu deak…

  • @anuruddakumarasinghe7675
    @anuruddakumarasinghe7675 5 หลายเดือนก่อน +33

    නිවේදකයා මේ හිතලුවල ඉදගෙන අහන ප්‍රශ්න වලට උත්තර නොදිය යුතුයි.

    • @rusiru7339
      @rusiru7339 5 หลายเดือนก่อน +6

      නිවේදකයා අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න තමයි වැඩසටහනට එන්න කියන්නෙ. නැත්නම් ගෙදර ඉන්න පුලුවන් 😂

    • @dhanushkapm6921
      @dhanushkapm6921 5 หลายเดือนก่อน +2

      උබ බයියෙක්ද,

    • @madushankajayathilaka2527
      @madushankajayathilaka2527 5 หลายเดือนก่อน

      ඔයාටත් ඇඩුනද?😢

  • @amilaperera1
    @amilaperera1 หลายเดือนก่อน

    Nalinda 100% optimistic. Well said

  • @dharmapalam6989
    @dharmapalam6989 5 หลายเดือนก่อน +6

    අලුත් සත්තු ජාතියක් දේශප්‍රේමී දූෂිතයන් කියලා, ඒ කට්ටිය හොඳයිලු

  • @hemanthasamarajeewa9485
    @hemanthasamarajeewa9485 5 หลายเดือนก่อน +80

    දයාසිරි දැන් ඔයාව කොහෙටවත් ගන්නෑ හොඳම තැන පුතානෝගාවට යන්ඩ

  • @nireshprabashana8572
    @nireshprabashana8572 5 หลายเดือนก่อน +45

    ගන්න එපා ඔය බල්ලෝ ජවිපෙට. මාර කට්ටක් දිලා ජ්ව්පෙ ගොඩ දාන්න අපි දගලන්නෙ. අපි දිනලා ඉවරයි ජ්විපෙ ❤

    • @aravindadiwakara5724
      @aravindadiwakara5724 5 หลายเดือนก่อน +5

      දිනල ඉවරයි 😂😂😂 මොකක්ද රට

    • @JanakaDmja
      @JanakaDmja 5 หลายเดือนก่อน +2

      තොපිලගෙ දේශපාලනයට වෙන අය එන්නෙත් නැහැ

    • @pahanyasiruhettiarachchi
      @pahanyasiruhettiarachchi 5 หลายเดือนก่อน

      @@aravindadiwakara5724 😅😅 හිනා වෙන්නෙපා මේ ටිකේ තමා ඔහොම චූන් එකේ ඉන්න තියෙන්නේ🤣

    • @upaliranjith2930
      @upaliranjith2930 5 หลายเดือนก่อน +1

      ,යන්නත් එපා ඔව්වො ලගට දිනුවත් මාස 3 ඉ

    • @RenukaChandrasekara-n9e
      @RenukaChandrasekara-n9e 5 หลายเดือนก่อน

      තාමත් වහල්ලු සිටී ගිහින් පුබු දේවිගෙ කත අහන්න

  • @KumaraCinemaShop31
    @KumaraCinemaShop31 5 หลายเดือนก่อน +37

    යකෝ නලින්දට තනියම තීරණ ගන්න බෑ එයාලා සාමුහිකව තීරණ ගන්නෙ 👍

  • @kushaanShakiya
    @kushaanShakiya 5 หลายเดือนก่อน +8

    සුරංග My favorite ❤❤

  • @EHope-creation
    @EHope-creation 5 หลายเดือนก่อน +13

    කාගේ කතා ඇහුවත් අපි මැරිලා ඉපදුනේ නෑ මේ පාර 🧭

  • @dinalirubasinghe9905
    @dinalirubasinghe9905 5 หลายเดือนก่อน +49

    පිරිසුදු මහත්මයෙක්....ඔහු නලින්ද ජයතිස්ස.❤️💖❤️💖❤️💖❤️💖❤️💖

    • @JanakaDmja
      @JanakaDmja 5 หลายเดือนก่อน +4

      පිරිසිදු මහත්තයෙක් වෙන්නෙ කොහෙද එතකොට භීෂණය කාලා මෙයා නිදාගෙනද හිටියේ

    • @janithlakmal8576
      @janithlakmal8576 5 หลายเดือนก่อน +6

      නෑ එතකොට එයා 6 වසරේ ස්කෝලේ යනවා😂

    • @MudithaBandara-q3n
      @MudithaBandara-q3n 5 หลายเดือนก่อน +5

      ​@@JanakaDmja nalinda ekale podi yako danna deyak katha karapan modaya wahala😂😂😂

    • @Chilawboy
      @Chilawboy 5 หลายเดือนก่อน

      2005 නලින්දලා මහින්දට කඩේ ගිය වීඩියෝ එක තාම youtube එකෙ පුලුවන් නම් හොයාගෙන බලපං😂😂

    • @wjmthisera6198
      @wjmthisera6198 5 หลายเดือนก่อน

      ඔලුවෙ අංදෙකක් මතුවෙලා ,බොරුනං ඔලුව අතගාල බලන්ඩකො ​@@JanakaDmja

  • @gnanadhaja5848
    @gnanadhaja5848 5 หลายเดือนก่อน +6

    අවුරුදු දෙදහස් පන්සියයක් දැන් වයසයි මට මගෙ දූ පුතුනේ ලේ කිරි දුන් උන් ලේත් උරාබී ලේ කලදක්වත් නෑ දෙතනේ දරුවොත් වැදුවා දරුවොත් වැදුවා දරුවොත් හැදුවා උන් වැඩිහරියක් හොරදෙටුවෝ දරුවන් නොව උන් පරයන් මැරයන් මගෙ දේ කා මට විනකෙටුවෝ උනුන් කොටවලා උගුල් අටවලා රජවෙති මගෙ උන් හැමදාමත් මගෙ රජදරුවන් මගෙ ජනදරුවන් ගැන බැලුවේ නෑ කවදාවත් තමන් හැදෙනු මිස නංගිල මල්ලිල හදන්ට ඕනකමක් නැති ගේ දොර කණකර උගසට තියලා වළදත් විකුණාගෙන බුදිති අවුරුදු දෙදහස් පන්සියයක් දැන් වයසයි මට මගෙ දූ පුතුනේ ලේ කිරි දුන් උන් ලේත් උරාබී ලේ කලදක්වත් නෑ දෙතනේ උතුරේ දරුවන් මියැදී ඉවරයි දකුණේ දරුවොත් මිය ඇදෙති මගේම මහ උන් මගෙ නම විකුණා කොටවා මගෙ දරුවන් මරති අවුරුදු පන්දහසක් තව ඉන්නට පරමායුෂ මට ඇති බැවිනි මගෙ පොඩි පැටවුනි තෙපිවත් මේ සොරමුලුවෙන් මා ගලවනු මැනවි ලක්මෑණියන්ගේ ඒ උදාර ප්‍රාර්ථනාව ඉටුකිරීමට විප්ලවීය හැකියාව ඇත්තේ මාලිමාවට පමණි එබැවින් මේ මොහොතේ කුමන අර්ථයෙන් හෝ යමෙකු මාලිමාවට විරුද්ධ වන්නේනම් ලක්මෑණියන්ගේ පරමහතුරෝය දේශද්‍රෝහියෝය අවජාතකයෝය ධාතු සුනඛයෝය කුහක යෝය ලක්මෑණියන්ට ජයවේවා මාලිමාවට ජයවේවා මව්බිමට ජයවේවා ජාතික ජනබලවේගයට ජයවේවා මව්බිමට ජයවේවා මව්බිමට ජයවේවා මව්බිමට ජයවේවා

    • @kapilabandararajapakse1281
      @kapilabandararajapakse1281 5 หลายเดือนก่อน

      කියපු ටිකහරියටම හරි ඔයා කියන බලවේගයට. ඇස් පිහිදගෙන නැවත හැරෙන්න. අපි ඔය් කියපුව 2000 ට කලින් විදපු අත්දැකපු අය.

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama 5 หลายเดือนก่อน +84

    මේ මජර දූෂිත ගඳගහන දේශපාලනය අවසන් කල යුතුමයි ...මහජනයාට වග කියන මාලිමාවේ මහජන ආණ්ඩුවක් ❤❤ ඒක සහතිකයි ❤❤ මාතෘභූමියට නිදහස ❤❤

    • @chandikarajapakse7228
      @chandikarajapakse7228 5 หลายเดือนก่อน +1

      🤣🤣

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 5 หลายเดือนก่อน

      Sajabe ratama vikalpaya❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @dinethdiwmina5555
      @dinethdiwmina5555 5 หลายเดือนก่อน +2

      ​@@KanchanaD-p9fpaka tamai 😁😁😁

    • @NamalNa-g1g
      @NamalNa-g1g 2 หลายเดือนก่อน

      👊🧭❤️

  • @amaradiwakarajdw1205
    @amaradiwakarajdw1205 2 หลายเดือนก่อน +1

    අපේ නලිනද ජයතිස්ස සහෝදරයා....❤

  • @heshan2222
    @heshan2222 5 หลายเดือนก่อน +5

    පැටිකිරිය හොයලා කිරලා මැනලා හොයාගත්තු සුපිරිම හොරු තමා ගෙම්බන්පිලයා එක්ක ඉන්නෙ😂

  • @AnandaAnanda-f1f
    @AnandaAnanda-f1f 2 หลายเดือนก่อน +1

    මෙවනමි වැඩකට නැති පුශ්න අපරාදෙ කාලය.මෙවාගෙ එවට කාලය නාස්තිකිරීම අපරාධයක්

  • @prasannathilakarathna1420
    @prasannathilakarathna1420 5 หลายเดือนก่อน +83

    මාලිමාවට 🧭❤️ ජයවේවා ❤️❤️❤️

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 5 หลายเดือนก่อน

      Jeppo minaru mamkollakarayo bangawewa😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂deel papala ranil ekka😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @parakum4030
      @parakum4030 5 หลายเดือนก่อน +2

      බයියන්ට ආතල් දෙන්න එපා ඉතිං 😂
      පේනවනෙ 🤣☝️

    • @denuwantheekshana494
      @denuwantheekshana494 5 หลายเดือนก่อน +1

      😂😂😂😂😂😂😂

    • @Crazynila2
      @Crazynila2 5 หลายเดือนก่อน +1

      @@KanchanaD-p9f ane palayan bn ubalage ranila ne miniimaruwe batalande

    • @heshan2222
      @heshan2222 5 หลายเดือนก่อน

      ​@@KanchanaD-p9fමේ පාර උඹලා වගේ හොරා කාලා ජීවත් වෙන උන් තමා භංගවෙලා මකබෑවිලා යන්නෙ😂

  • @GayaGaya-z4j
    @GayaGaya-z4j 2 หลายเดือนก่อน

    76අවුරැද්දක්. කිසිකෙනෙක්. රට. හැදුවෙ. නෑඅනුර. තමයි. කවද. හරි
    රටහදන්නෙ අනුරට. හදවතින්ම
    ආදරෙයි

  • @dilanpradeep3272
    @dilanpradeep3272 5 หลายเดือนก่อน +43

    රෙද්දෙ බඩගිය ගම්මන්පිල 😂😂😂

  • @tourwithiranga
    @tourwithiranga 5 หลายเดือนก่อน

    Respect you doctor, straight answer ❤

  • @manelperera5336
    @manelperera5336 5 หลายเดือนก่อน +8

    ගමිමන්පිලගේ හිනාව විතරයි.

  • @LakmalSalinda-f3g
    @LakmalSalinda-f3g 5 หลายเดือนก่อน

    අන්නඅහන්න ඕනේම දේතමා අද කාලේ 👍👍👍

  • @AmaliChanna-nl4ri
    @AmaliChanna-nl4ri 5 หลายเดือนก่อน +5

    දයාසිරි කියන කතාව සහතික ඇත්ත සුදනො හොයන්නෙ තනිකර බොරුව

    • @patdee4576
      @patdee4576 5 หลายเดือนก่อน

      අබ ඇට නොමල ගෙයකින් හොයනවා වාගේ. ඒ අය විතරක් නෙමේ මනුස්සයෝ කවෘත් වැරදි කරනවා. නමුත් පලකයෝ රටේ මහ පරිමාණ හොරු බව පිලිගත යුතුයි.රට 90% ගිලුනු නැවක් වාගේ.

  • @Usaidh-yw4bd
    @Usaidh-yw4bd 5 หลายเดือนก่อน

    Maalmaawata Jaya wewaaa 🔥💪❤️

  • @thakshisenani3075
    @thakshisenani3075 5 หลายเดือนก่อน +13

    Malimawata jaya wewa ❤❤❤❤❤

  • @nihalchamindaweerasinghe
    @nihalchamindaweerasinghe 4 หลายเดือนก่อน +1

    දයාසිරි කියන්නේ තවත් හොද දේසපාලන ගනිකාවක් මාලිමාවට ඡය

  • @danmikabandara1778
    @danmikabandara1778 5 หลายเดือนก่อน +11

    මාලිමාවට ජය❤❤❤❤❤❤අපිට ඕනී මාලිමා ආන්ඩුවක් ❤❤❤❤❤❤❤❤❤

  • @sarathkankanamge
    @sarathkankanamge 5 หลายเดือนก่อน +1

    නලින්ද සහෝ ජයවේවා

  • @SLLakaya99
    @SLLakaya99 5 หลายเดือนก่อน +5

    බය නැති එකා කනෙන් අල්ලපන් කීවා වගේ ස්කෝල කාලේ 😂😂😂

  • @SamaOnaki-vy9qv
    @SamaOnaki-vy9qv 5 หลายเดือนก่อน

    Niyamai Niyamai bro ❤❤❤❤❤👏👏👏👏👏👏👊✊👊✊👊✊👍👍👍👍👍💪🏻💪🏻💪🏻💪🏻💪🏻💪🏻

  • @Azr900
    @Azr900 5 หลายเดือนก่อน +5

    මාලිමාව තමයි වැඩියෙන්ම පැන්නෙ 2005 මහින්ද ගාව 2010 ෆොන්සේක ගාව 2014 රනිල් ගාව 2019 ගෝඨාභයට මාලිමාව තමයි වැඩියෙන්ම පැන්නෙ 😂

    • @anuradhadahanayake7264
      @anuradhadahanayake7264 4 หลายเดือนก่อน

      යුද්දෙ අවසන් කරන්න කියලා 2005 සහය උනා එක ප්‍රතිපත්තියක් මත.අනිත් ඒවට බොරු කියන්නෙපා බං😂😂

    • @Azr900
      @Azr900 4 หลายเดือนก่อน +2

      @@anuradhadahanayake7264 2005දි මහින්ද කිව්වෙ නෑ යුද්දෙ අවසන් කරනව කියල ප්‍රභාකරන් එක්ක සාකච්චා කරනව කියල විතරයි මහින්ද කිව්වෙ ඒත් රනිල් නම් කිව්ව යුද්දෙ ඉවර කරනව කියල

    • @Azr900
      @Azr900 3 หลายเดือนก่อน +1

      @@anuradhadahanayake7264 යුද්දෙ අවසන් කරන්න කියල නෙවෙයි සහය වුනේ ප්‍රයිවට් කරපු රාජ්‍ය ආයතන නැවත රජයට පවරගන්න කියල අනික යුද්දෙ දිනාගෙන එනකොට 2008 ආණ්ඩුව පරද්දන්න විපක්ෂයට ගියේ jvp මාලිමාව නෙවෙයිද? 😄

  • @prasannathilakarathna1420
    @prasannathilakarathna1420 5 หลายเดือนก่อน +53

    දූෂිතයන්, හොරුන් බය වෙලා ඉන්නෙ මාලිමාවේ නැගිටීම දැකල. 🧭❤️❤️❤️

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 5 หลายเดือนก่อน +1

      Sajabe thama ratama minimaru jepponta kauda denne

    • @dinethdiwmina5555
      @dinethdiwmina5555 5 หลายเดือนก่อน +4

      ​@@KanchanaD-p9fඡන්දය tiywama balapan කවුද denne kiyala

    • @JeewanSampath-km5cp
      @JeewanSampath-km5cp 5 หลายเดือนก่อน +1

      ​@@KanchanaD-p9f අනේ බන් උසනන් සිකියුරිටි මිටිනන් කම්කරු පොර ද

    • @wasantakumara4101
      @wasantakumara4101 4 หลายเดือนก่อน

      නැගිටීම කෙසේ වෙතත් වැටිමක්නම් පේනවා ප්‍රතිපත්ති ප්‍රකාශය එලියට දැම්මට පස්සේ...😂😂😂😂

    • @prasannathilakarathna1420
      @prasannathilakarathna1420 4 หลายเดือนก่อน

      @@wasantakumara4101 ඇත්තද 21 වෙනිදායි පස්සෙ බලාගන්න කවුද වැටිලා තියෙන්නෙ කියල

  • @danasiriherath9700
    @danasiriherath9700 5 หลายเดือนก่อน +16

    Npp එකට 88-89 හැර එකම චෝදනාව පක්ෂ වලට බලයට එන්න උදව් කරා කියල ඒත් වරප්‍රසාද ගත්තෙ 2004 විතරයි....... ගැලපෙන්නෙ නැති නිසා අයින් උනා ..... එතනදි වරද්ද ගත්ත කිව්වත්..... ඊට වැඩිය ගොඩක් වැරදි කරපු උන් ඉන්නවානේ.....

    • @kapilaasanka7422
      @kapilaasanka7422 5 หลายเดือนก่อน

      කැම්පස් කෙලිට ..අමතරව . රටෙ දිනන්නෙ .. නැතුව . වැරදි ... වැඩ ..කරපු තවත් ... පක්ශ තියෙද ...

    • @heshan2222
      @heshan2222 5 หลายเดือนก่อน

      ​@@kapilaasanka7422කියන මගුලක් තේරෙන්නෙ කිව්වානම් වටිනවා😂

  • @chamindananayakkara6719
    @chamindananayakkara6719 5 หลายเดือนก่อน +47

    ජයවේවා මාලිමාව 👍👍👍

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 5 หลายเดือนก่อน

      Minimaruwonbangawewa😂😂😂😂😂😂😂😂jeppo😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @ashokaponnamperuma2933
    @ashokaponnamperuma2933 5 หลายเดือนก่อน +3

    දැන් නං සටන බලන්න ආස හිතෙනවා
    පහුගිය දවස්වල බලන්න හිතුනෙ නෑ මෙලෝ රහක් නැති හින්දා
    මුදිබර් සර්
    ඔන්න ඔයාට හොඳ අනාගතයක් තියෙනවා🤣
    සුරංගල ඉන්නවා කියන්නේ ප්‍රෝග්‍රෑම් එකක
    පට්ට ගතියක් තමයි තියෙන්නේ❤️

  • @dinushalakmal5628
    @dinushalakmal5628 4 หลายเดือนก่อน

    නලින්ද ජයතිස්ස කියන්නේ උගත් බුද්ධිමත් නිහතමානී දේශපාලන චරිතයක්.!!!

  • @Roshan-pk9dt
    @Roshan-pk9dt 5 หลายเดือนก่อน +11

    Niyamai Nalinda👍👍👍

  • @sarathsomaweerasilva
    @sarathsomaweerasilva 2 หลายเดือนก่อน

    ඇයි මේ ප්‍රශ්නයක්‌ අහල ඒ ප්‍රශ්නයට උත්තර දෙන්න ඉඩ දෙන්නේ නැති මේ වගේ අය ඉන්න වැඩසටහන් වලට යන්නෙ.

  • @ruwanelectronics.9243
    @ruwanelectronics.9243 5 หลายเดือนก่อน +8

    ඵක පාර කියපන්කෝ ගන්නේ නැහැ කියල...අපිවත් අවුල් කරනවනේ....

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 5 หลายเดือนก่อน +1

      😂😂 ඒකත් ඇත්ත

    • @rajinesumudu
      @rajinesumudu 5 หลายเดือนก่อน

      @@ruwanelectronics.9243 😂

  • @sydneywish
    @sydneywish 5 หลายเดือนก่อน +2

    සුදනො නැත්තං දයාසිරිට මේ මගුලෙ ඉන්නෙ නැතුව ගෙදර යන්න පුලුවන්නෙ, මේ පාර කොහොමත් ගෙදර....

  • @RavinduDhananjaya-v7p
    @RavinduDhananjaya-v7p 5 หลายเดือนก่อน +7

    ❤❤❤❤❤❤ආදරෙයි මාලිමාවට ❤❤❤❤

  • @Archi_007
    @Archi_007 2 หลายเดือนก่อน +1

    කොරෝනා කාලෙ ඇන්ටිජන් වලින් ගසා කාපු නයි පෙන්නපු එකෙක් නේ නායකය.
    තවත් හොරෙක් දිලිත් ජයවීරගේ "පඩික්කන් පක්ෂය."
    ඔවුන් පාර්ලිමේන්තුවට නොයැවීමට ජනතාව වග බලා ගත යුතුයි. මාලිමා රජයක් හදමු.

  • @රටවෙනුවෙන්අපි-ණ5ඩ
    @රටවෙනුවෙන්අපි-ණ5ඩ 5 หลายเดือนก่อน +11

    ජාතික ජනපල වේගය හැර එක පරදේශපාලකයෙක්වත් වැඩක් නෑ ඒක අපිට අත්දැකීමෙන් කියන්නේ

  • @LesanduMadeera-st5xe
    @LesanduMadeera-st5xe 5 หลายเดือนก่อน

    නියමයි නලින්ද සහෝදරයා 💖 සිරස පිලි ගත යුතුයි සිරසට හොදම රීචින් එක ලැබෙන්නෙ මාලිමාව නිසා 💝

  • @KodippiliTantrigeGaminiDharmaw
    @KodippiliTantrigeGaminiDharmaw 5 หลายเดือนก่อน +7

    මූ මේ පුශ්ණෙ යලි යලි අහන්නෙ 23 පාර්ලිමේන්තුවට ගෙනපුවාම 2/3 කේ බලය විමසද්දී විපක්ෂය එකට එකතු එය පරාජයට පත් කරයි කියලා බයටද ?

  • @VijithaMalkanthi-hh5gb
    @VijithaMalkanthi-hh5gb 4 หลายเดือนก่อน +1

    අනුර ජය වේවා ❤❤❤❤❤අනුර ජනාධිපති ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ජය වේවා

  • @sanjeewajayawardena4399
    @sanjeewajayawardena4399 5 หลายเดือนก่อน +15

    ප්‍රභූ දෙවා ප්‍රශ්න අහන්ඩ ඇවිත්

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 5 หลายเดือนก่อน

      Jayawewa sajabeta❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @GGbro0001
      @GGbro0001 5 หลายเดือนก่อน

      ​@@KanchanaD-p9f😂😂😂paw

    • @sanjeewajayawardena4399
      @sanjeewajayawardena4399 5 หลายเดือนก่อน

      @@KanchanaD-p9f 😅

    • @aravindarajapaksha5578
      @aravindarajapaksha5578 5 หลายเดือนก่อน

      Eththatama pora wage neda???

  • @RohiniBandara-zp6ur
    @RohiniBandara-zp6ur 5 หลายเดือนก่อน +28

    මාලිමාවට ජය නියතයි

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 5 หลายเดือนก่อน

    මාලීමාවටජයජය බුදුසරණ යීඔබට

  • @supunbandara1318
    @supunbandara1318 5 หลายเดือนก่อน +5

    Niyama utthare nalin sahodaraya

  • @jeevansoysa7566
    @jeevansoysa7566 2 หลายเดือนก่อน

    හොරු රැල පන්නමු රට හදන්න පුලුවන් නායකයා සහ කණ්ඩායම මාලිමාව දිනවමු

  • @thrishalmadushan8007
    @thrishalmadushan8007 5 หลายเดือนก่อน +33

    මේ පාර මාලිමාවට 👍 NPP 🧭✖️ 👏🏻AKD ❤️

  • @WakadawalaWijithahimi
    @WakadawalaWijithahimi 5 หลายเดือนก่อน +1

    නෑ නෑ නෑ මාලිමාවට ගන්නෙ නෑ හොරු ගන්නෙ නෑ මාලිමාවට ජයවේවා

  • @MrGeethgeeth
    @MrGeethgeeth 5 หลายเดือนก่อน +21

    හරිම බොලඳ ප්‍රශ්නයක්?

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 5 หลายเดือนก่อน

      Sajabeta jayawewa❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 5 หลายเดือนก่อน

      Sajabeta ratama❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @parakum4030
      @parakum4030 5 หลายเดือนก่อน +4

      ​@@KanchanaD-p9f
      ගංජ ගහලද කුඩු ගහලද 🙄😂😂

  • @krishperera5050
    @krishperera5050 5 หลายเดือนก่อน +2

    අම්මෝ නලීන් ද බීත්තී යට හේත්තු කරලා 😂😂😂😂සුරංග බලා ගෙන. චමුදීත 2 🤣🤣🤣🤣🤣

  • @gaminidasanayka8395
    @gaminidasanayka8395 5 หลายเดือนก่อน +11

    මලිමාවට ජයවේවා

    • @denuwantheekshana494
      @denuwantheekshana494 5 หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂

    • @indikamarambe
      @indikamarambe 5 หลายเดือนก่อน +1

      paka thama 🤣🤣🤣🤣🤣🤣

  • @w.n.t.g.pdayakeerthi9057
    @w.n.t.g.pdayakeerthi9057 5 หลายเดือนก่อน +8

    නලින්ද ජයතිස්ස සහෝදරයා ඔබ හරි, කටුසු දේශපාලන පුද්ගලයෝ මාලිමාවට අවශ්‍ය නැහැ. මාලිමාව වෙනුවෙන් ජනතාව ඉන්නවා. ඒ වගේම ඒ තුළ එක් එක් නායකත්වට සුදුසු දහස් ගණනක්ද සිටිනවා.

  • @lvsnperera
    @lvsnperera 5 หลายเดือนก่อน

    නිකන් අපරාදෙ කාලය නාස්ති කරනවා..වැඩකට නැති ප්‍රශ්න අහනවා..මේවා වෙනස් විය යුතුයි

  • @s.lpeoplelifet.v
    @s.lpeoplelifet.v 5 หลายเดือนก่อน +12

    මුට පිස්සු ... ද ? නැතිනම් හැටි ද ... ?

  • @InduIndu-r1y
    @InduIndu-r1y 5 หลายเดือนก่อน

    සුරංග නියමයි ❤

  • @kotikawattagegunatilaka5293
    @kotikawattagegunatilaka5293 5 หลายเดือนก่อน +28

    සුරංග කුකුළු කෙටවීම නතර කරලා හරවත් දේශපාලන සංවාදයකට යන්න කරුණාකරලා

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 5 หลายเดือนก่อน

      Sajabe❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @ObaWenuwenGee
      @ObaWenuwenGee 5 หลายเดือนก่อน +1

      Kukulan ketawima.. harima wachanaya.

    • @chamodjayasanka2451
      @chamodjayasanka2451 2 หลายเดือนก่อน

      සුරංගට එහෙම කරන්න මේ රටේ හරවත් දේශපාලකයෝ නෑ. මේ රටේ දේශපාලකයො කියලා ඉන්න වැඩි හරියක් ඉන්නේ mobsters ලා සෙට් එකක්. ඉතින් මේ සාකච්ඡා මෙහෙයවන්න වෙන්නේ කට්ටි පනින හොරු රැලක් පොලීසියෙන් ප්‍රශ්න කරනවා වගේ තමා 😂. හැබැයි අහන් ඉන්න අමාරු බව නම් ඇත්ත 😞

    • @hashendilan3746
      @hashendilan3746 หลายเดือนก่อน

      එකඟයි

  • @KMS007-s3f
    @KMS007-s3f 5 หลายเดือนก่อน

    විෂමජාතීය මිශ්‍රණ එකම භාජනේකට දැම්මම වෙන්වෙන්ව ස්තර වශයෙන් පිහිටනවා සුරංග 😌

    • @KemaKarunathilake
      @KemaKarunathilake 5 หลายเดือนก่อน

      Malimavata jaya.jaya.jays.horungen thora ratak

  • @ushanipalihawadana8015
    @ushanipalihawadana8015 5 หลายเดือนก่อน +7

    මාලිමාවට මේ වෙලාවෙ වෙනම උදවු කරන්න එයාලට පුලුවන්. එයාල ඇත්තටම රටට ආදරේ නමි. පුධාන පුශ්ණය හොරකම. ඒක නැති කරගන්න දූෂිත ලෑල පැන්නිය යුතුමයි.

  • @kelumnishantha6689
    @kelumnishantha6689 5 หลายเดือนก่อน

    Malemawata❤❤❤❤❤❤❤❤❤

  • @pradeepjy1
    @pradeepjy1 5 หลายเดือนก่อน +18

    මේ නිවෙදකයට ඕනෙත් කොටවල කිචකරන්න

  • @SarangaBulagala
    @SarangaBulagala 5 หลายเดือนก่อน

    Dr nalinda 🎉🎉🎉🎉🎉great

  • @samanthapitigala1135
    @samanthapitigala1135 5 หลายเดือนก่อน +35

    නලින් the jayathisa good malimawata jayewewa ජයග්‍රහණය

  • @kapilajayaweera489
    @kapilajayaweera489 5 หลายเดือนก่อน

    Very good

  • @DonRathnasiri-hv7rk
    @DonRathnasiri-hv7rk 5 หลายเดือนก่อน +9

    සුරංග තෝ කුඩු ගහලද ඉන්නේ මීහරකෝ පිස්සෙක් වගේ පනිනවා ඩොන්කියා 😂😂😂😂😂

  • @dinesharaliya3782
    @dinesharaliya3782 5 หลายเดือนก่อน

    සුපිරිම කෙටවිල්ල.
    සිරසනම් සුපිරි කෙටවිලි තමයි.

  • @leelanandananayakkara9661
    @leelanandananayakkara9661 5 หลายเดือนก่อน +5

    කාලෙකට පස්සේ මාධ්‍යවේදී සුරංග සේනානායක මහත්තයාගෙ පැමිණීම "සටන" ලස්සන උනා. ඒක හොඳ වැඩක්👍🌹