Malaga | සුන්දර මිනිසුන් පිරි පොදු වෙලඳපොල

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024

ความคิดเห็น • 314

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 2 ปีที่แล้ว +3

    ඔයාලට ගොඩක් පින් අපේ රටේ දැවෙන සිත්සතන් වලට මේ වගේවත් අස්වැසිල්ලක් ගේන එක....
    ස්පාඤ්ඤයේ ඔයවගේ පොදු වෙළඳ සැල් හැම නගරයකම තියෙනවා....බොහෝ තැන්වල ලෝකයේ මිරිස්, තුනපහ, කුළුබඩු....තියෙනවා ..ස්පාඤ්ඤයේ විවිධ පළතුරු මෙන්ම එළවළු, මාළු, සෑම දෙයක්ම බොහොම අගෙයි....ඔයාලට ඉතාලිය වගේ මගේ දෙවෙනි ගෙදර ස්පාඤ්ඤය...
    ඒ වගේම බොහොමත්ම ආඩම්බරයි සුදන්තක ඔබගේ ජාති ආලය....අපි කෙසේ හෝ මේ අරගලය දිනවමු....🇱🇰🍃🌼🌄

  • @nayanajithkumarasinghe6030
    @nayanajithkumarasinghe6030 2 ปีที่แล้ว +46

    ඔබතුමන්ගෙ විඩියෝවක් අප්ලෝඩ් වෙනකම් නොඉවසිල්ලෙන් ඉන්නෙ ..රටෙහි පවතින වාතාවරණයත් සමඟ හිත හරිම වියාකූලයි. ඔබතුමාගෙ මෙම විඩියෝවක් බලල ගොඩක් සතුටු වෙනවා .

    • @Wakeupceylon
      @Wakeupceylon 2 ปีที่แล้ว +5

      මම ටයිප් කරන්න ගිය කොමෙන්ට් එකම ඔයා දාලා...
      ඇත්තටම අපි මෙහෙම දෙයක් හරි බලලා අපෙ මනස හදා ගමු, මොකද මේ ටිකෙ ප්‍රවෘත්ති එහෙම බැලුවම පිස්සු හැදෙන්නෙ නැති එක විතරයි..

  • @Dinidu-K
    @Dinidu-K 2 ปีที่แล้ว +26

    ලෝකෙ වටේ සුදන්තක නම් ඉතින් , හැමදාම සුපිරියක් තමයි ❤

  • @chaanuwije1734
    @chaanuwije1734 2 ปีที่แล้ว +3

    ඒ නිදහස, පිරිසිදු කම, අවංක කම පට්ට 💪🙏 ලස්සන රටක ලස්සන වීඩීයෝවක් ගෙනාවට බොහොම ස්තූතියි මාමේ!!!

  • @vimukthisadharuwan7595
    @vimukthisadharuwan7595 2 ปีที่แล้ว +12

    ලංකාවේ ඉන්න අපිට ලෝකෙ වටේම ජන ජීවිතය ගැන ලොකු පාඩම් කියලා දෙනවට අංකල්ට ගොඩාක් ස්තූතියි.(Thank you so much) 🌎🤝🇱🇰

  • @Randi6
    @Randi6 2 ปีที่แล้ว

    ජය වේවා❤️ 🇱🇰 ගොඩක් ස්තුතියි ඔබට

  • @buddhikaedirisinghe2683
    @buddhikaedirisinghe2683 2 ปีที่แล้ว +1

    මොන ප්‍රශ්නයක් තිබුණත් ඔයාගෙ වීඩියෝ අපි බලනවා. හරිම ලස්සනයි,අාසයි. අයියට බොහොම ස්තූතියි. ඒවගෙම යි අපි ගැන ලාංකිකයො ගැන පට්ට ම දුකකුත් අැති වෙනවා.👍👍👍👍

  • @hirunisnorthernlife8768
    @hirunisnorthernlife8768 2 ปีที่แล้ว

    Waauu kiipaparakma video eka baluwa asawen gedara hamoma. Oba siyalu denatama budusaranai. Thilak malli saha Hiruni nangi Finland.

  • @dhanushkanilushan9225
    @dhanushkanilushan9225 2 ปีที่แล้ว +5

    අම්මෝ මාරම වටිනවා සුදන්තක අයියෙ මෙවා,ස්පාඤ්ඤ ගැන මට අවුරුදු 16ක විතර ඉදන් පුදුම උණක් තියෙන්නේ,ගොඩ කලෙක් ඉදන් මම තනියම ස්පාඤ්ඤ භාෂාව ඉගෙන ගන්නවා,හරි ලේසි,බොහෝම ස්තූතියි මේ හැම දේටම

  • @shahanashez8354
    @shahanashez8354 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි ❤️

  • @w.t.sindunil2956
    @w.t.sindunil2956 2 ปีที่แล้ว +2

    අපේ ආදරණීය සිංහල යාණෙනි ඔබකරන සන්චාරයේදී ඔබ අපබවට පත්කරනවා✌️ඔබ සහ බිරිද ඉතාලිපරිසරය ල්ංකාව තුල අපේ නෙත් ඉදිරියට ගෙනෙන අපට දෙනෙන විදිහට කිරීම අති විශිෂ්ඨ දෙයක්.🌹

  • @rohanapriyantha3255
    @rohanapriyantha3255 2 ปีที่แล้ว +14

    ලෝකයේ සුන්දරත්වය අපිට පෙන්වා අපේ දැවෙන හදවත්
    මොහොතකට හෝ සනහාලන ඔබගේ වීර්යයට අපගේ
    ප්‍රනාමය.🇱🇰🇱🇰🌾🌾

  • @binariranasinghe5523
    @binariranasinghe5523 2 ปีที่แล้ว +3

    මම Spain three times ඇවිල්ල තියෙනවා .. අපි Barcelona ...Valencya..Peniscola.. it's a beautiful place ...I loved Spain..

  • @sisirakumara2136
    @sisirakumara2136 2 ปีที่แล้ว

    ස්තුතියි අයියේ මෙි අත්දැකීමටත්

  • @hashinimasha1917
    @hashinimasha1917 2 ปีที่แล้ว +6

    ගොඩක් දවසකින් විඩියො එක දැකලා හිතට ලොකු සතුටක් දැනුනා.සුදන්තක මාමේ ඉලග විඩියො එක ඉක්මනින් දාන්න.🤗🤗🤗

  • @champaweerasinghe4110
    @champaweerasinghe4110 2 ปีที่แล้ว +28

    අනේ අපේ දරුවන්ට මෙහෙම රටක් කවදා ලැබෙයිද ? හරිම ලස්සනයි .

  • @sunilabeythunga873
    @sunilabeythunga873 2 ปีที่แล้ว +9

    පිරිසිදු කම ඉතා ඉහලයි. සුහද ශීලී කම, පරිත්‍යාග ශීලී කම හරිම ලස්සනයි .

  • @ToAgain
    @ToAgain 2 ปีที่แล้ว +5

    බොහොම ලස්සන වැඩසටහනක් මම නොවරදවාම හැම විඩියෝවක්ම බලනවා

  • @dinuranga11
    @dinuranga11 2 ปีที่แล้ว +16

    මේ ජරමර අස්සෙ පිස්සුම වැට්ටුව...
    😂😂😂 ආදරෙයි සුදන්තක මහත්තය 💖💖💖 ස්තූති

    • @kumariherath1726
      @kumariherath1726 2 ปีที่แล้ว

      කරදර ..ගොඩයි..ඒත් ඉතින් ..ආසාවෙන් නරඹනවා ..වෙලාවක් වෙන්කරගෙන..ලංකාවේ අපිට ..දුක්බර කාලයක් ..

  • @menakaabeywickrema1798
    @menakaabeywickrema1798 2 ปีที่แล้ว

    විනයගරුක බව හා පිරිසිදු කම ලස්සන වීඩියෝව ජයවේවා..ඔබ දෙදෙනාටම

  • @maxgames4648
    @maxgames4648 2 ปีที่แล้ว

    මාර asa hitenawa අයියේ..budusarani දෙන්නටම.

  • @Navodk
    @Navodk 2 ปีที่แล้ว +9

    ස්තූතියි අපිව ලස්සන ලෝකෙකට එක්කං ගියාට...

  • @buddikachathuranga215
    @buddikachathuranga215 2 ปีที่แล้ว

    යුරෝපයේ ලස්සන.සුදන්ත අයියට පිං

  • @sisithal
    @sisithal 2 ปีที่แล้ว +3

    මලාගා ඇත්තටම සුපිරි වෙළෙඳ සංකීර්ණයක්. ලංකාවේ පළතුරු ලංකාවටත් වඩා අඩුවට මිලදී ගන්න පුලුවන් වගේ. අනිත් වීඩියෝ එක එනකම් නොයිවසිල්ලෙන් බලා සිටිමි

  • @dilhanidilhani1432
    @dilhanidilhani1432 2 ปีที่แล้ว +1

    මට නම් මාර ආසාවක් දැනුනා හිතට මහා ලෝභ කමක් ආවා බුදු සරණයි

  • @samithaganegedara603
    @samithaganegedara603 2 ปีที่แล้ว +14

    හම්මෝ...මේ වීඩියෝ එක එනකම් ඊයේ ඉඳන් මඟ බලාගෙන හිටිය තරම්..😘😍❤️❤️

  • @koreanexam795
    @koreanexam795 2 ปีที่แล้ว +1

    බොහොම ලස්සන වැඩසටහනක් අයියා❤️ ජයෙන් ජයම වේවා .

  • @awishkakeshan9585
    @awishkakeshan9585 2 ปีที่แล้ว +3

    Vidio එකක් ආවම හිතට මාරම සතුටියි.❤❤❤🥰🙏

  • @chandanaparanavithana8965
    @chandanaparanavithana8965 2 ปีที่แล้ว +2

    ඩිස්ප්ලේ කරපු විදි නම් නියමයි, කුලුබඩු හදන්නේ අපේ රටේ, ඇයි අපිට බැරි මේ විදියට විකුණන්න. ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏👌👌👌👌👌

  • @Storyofarose1
    @Storyofarose1 ปีที่แล้ว +1

    ඔයයි අක්කයි නෙවේ ගියේ මමයි අක්කයී..ඒ තරම් සුන්දර යි

  • @darshanamadushanka7930
    @darshanamadushanka7930 2 ปีที่แล้ว +3

    පාලුවෙන් හිටියේ අයියා ඔයාගේ video එකක් බැලුවම හිතට හරි සැහැල්ලුවක් තියෙන්නේ.

  • @sajithlahiru4339
    @sajithlahiru4339 2 ปีที่แล้ว +2

    අද නම් නියම ලස්සන ගමනක්...💗💗💗🌹🌹🌹

  • @pctechprasantharoshan872
    @pctechprasantharoshan872 2 ปีที่แล้ว +10

    ඔයාලා හරි වාසනාවන්තයි .අපේ රටේ මොඩ මිනිස්සු මෙවා බලලවත් හැදෙන්න ඔනා.අපිට ඔනා නැද්ද ,මේ වගේ සුන්දර රටක් ,සුන්දර මිනිස්සු ඉන්න.ඒ සදාහා ඔයාලගෙ කතිරෙ හරියට ගහන්න කියලා තමයි ඉල්ලන්න තියෙන්නෙ.අපේ ලමයින්ටවත් මේ වගේ නොවුනත් මේ කිට්ටුවට සංවර්ධනය වු රටක් ලබාදෙමු.ඔබට ස්තුතියි සුදන්තක.🧡💚💙💜️❤️💖❤💗👍

  • @badabada6684
    @badabada6684 2 ปีที่แล้ว

    💕💕💕💕💕❤️❤️🧡💚💙💜️💛 සුපිරි අයියා ....

  • @Sankajayashansrilanka
    @Sankajayashansrilanka 2 ปีที่แล้ว +8

    දකිද්දී මාර සතුටුයි..... මිනිස්සු අතර කිසිම තරඟකාරීත්වයක් නෑ. විනයගරුක මිනිස්සු ඉන්න රටක් මාර ලස්සනයි ඉස්තරම්......❤❤🇱🇰🇱🇰

  • @sirisenamalaya8634
    @sirisenamalaya8634 2 ปีที่แล้ว +4

    ලන්කාවත් මෙවගෙ වෙන්න පතනවා . හැමොම තනි තනියෙන් හැදෙමු 🙏🇱🇰දන්නෙම නැතුව රට හැදෙයි

  • @surajmalshan7241
    @surajmalshan7241 2 ปีที่แล้ว +2

    සුපිරි විඩියෝ එකක් ස්තුතිය ඔබතුමා ට
    ඒ වගේම අපේ රටෙි නම ලොකොවටෙි රටවල කියද්දි මටනමි දැනේනනේ හරිම ගැමිමක්
    එත් අපේ මෙි සුන්දර රට මෙි කලකන්ණි දෙසපලුවෙි විනස කෙරැවද
    දුකයි අයියේ අපේ රට ගැන

  • @tcfdesilva1761
    @tcfdesilva1761 2 ปีที่แล้ว +1

    සතුටුයි අදත් හොඳ වීඩියෝවක් ගන්න ලැබුණා... සුපිරිම මාකට් එකක්.සියලුම අවශ්‍ය බඩු වලින් පිරුණු.පිරිසුදු මාකට් එකක්.👍👍
    තවත් වීඩියෝවක් බලාපොරොත්තුවෙන් නවතිනවා බොහොම ස්තූතියි දෙන්නටම..💕දෙවි පිහිටයි

  • @suneetharanaweera8795
    @suneetharanaweera8795 2 ปีที่แล้ว

    අනේ බොහොම ස්තූතියි ...

  • @Chaminda_Nirosh
    @Chaminda_Nirosh 2 ปีที่แล้ว +3

    Appreciate your hard work 💪 ❤🇱🇰 Greetings from Baku, Azerbaijan 🇦🇿

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 2 ปีที่แล้ว

    සුපිරියි 👍👍

  • @charakajayamith5091
    @charakajayamith5091 2 ปีที่แล้ว +1

    අදත් ලස්සන වීඩියෝ එකක් ගෙනාවට මාමටයි නැන්දටයි ගොඩක් ස්තූතියි 😃🇱🇰🙏 පරිස්සමින් ඉන්න, බුදු සරණයි.

  • @Thusith_
    @Thusith_ 2 ปีที่แล้ว +5

    We love you Suda Mame and Nande....😍
    අපිත් යුරෝපෙට එන්න ඉන්නෙ....

  • @heenatigalakalum2987
    @heenatigalakalum2987 2 ปีที่แล้ว

    Thanks sudaththaka. Api godak kamathi oyage wada satahanata.

  • @tharushalakshan688
    @tharushalakshan688 2 ปีที่แล้ว

    සුපිරියක්

  • @dudagamawijethunga4821
    @dudagamawijethunga4821 2 ปีที่แล้ว

    Congratulations ..
    Thanks for you and your attempt to show the beautiful locations with good people

  • @ransilumutugala6164
    @ransilumutugala6164 2 ปีที่แล้ว +2

    ලන්කා වේ රතු ඩැගන් පුඩ් තියනවා

  • @suneetharanaweera8795
    @suneetharanaweera8795 2 ปีที่แล้ว

    අම්මෝ...ස්වීට්ස් කඩේ මරු...කෙළ එනවා...

  • @kumudunimaranahansi3674
    @kumudunimaranahansi3674 2 ปีที่แล้ว +1

    ඒ අනෝදා වර්ගය හරිම ගුණදායකයි මාමාගේ vieos ❤

  • @ChamilaWarathenna
    @ChamilaWarathenna 2 ปีที่แล้ว +1

    Wow... ඒක නම් සුපිරිම market එකක් නේ සුදන්තක අයියා... 😱
    රතු පාට dragon fruit ලංකාවෙත් තියෙනවා.

  • @sumithnandana2684
    @sumithnandana2684 ปีที่แล้ว

    Sir vidio එක සුපිරි අද අපේ රට බන්කොලොත් වෙලා තියෙන්නේ අපේ රte මිනිස්සුන්ගේ කිසිම හැදියාවක්‌ නෑ බොරුව වන්චාවෙන් පිරිච්ච රටka අපි ඉන්නේ අපේ එඋන්ට මොනොව නැthath මාන්නේනම් අඩුවක් නැතුව තියෙනව

  • @tiraniwijegunawardana9540
    @tiraniwijegunawardana9540 2 ปีที่แล้ว +1

    අනේ මග බලන් සිටියෙ සුපිරිම vidio එකක් හරිම ලස්සනයි .අපි සිතින විඳිනව මලාගා සුන්දරත්වය ඔබ දෙපලට.
    නැවතත් ස්තුතියි .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 2 ปีที่แล้ว +1

    ජීවිතේ විදින මිනිස්සු අතර අපි ජීවිතේ විදවන මිනිස්සු. ලංකාවෙ උපන් වරදට

  • @TruthfulPromise
    @TruthfulPromise 2 ปีที่แล้ว +1

    ඩ්‍රැගන් ෆෘට් දෙවර්ගයම ලංකාවේ තියෙනවා. ඇතුලේ රතු එක තමයි රසම.

  • @wkacademy2133
    @wkacademy2133 ปีที่แล้ว

    I am really interested in this video. It''s a marvelous thing. Thanks.

  • @madushanudara8197
    @madushanudara8197 2 ปีที่แล้ว

    සුපිරි

  • @susiaso
    @susiaso 2 ปีที่แล้ว

    amazing,thanks for your efforts to bring nice things

  • @priyankaraperera5516
    @priyankaraperera5516 2 ปีที่แล้ว +2

    ඩ්‍රැගන් ෆුට් හරිම ෂෝක් ඇඟට

  • @senanayakenuwan6522
    @senanayakenuwan6522 2 ปีที่แล้ว

    අම්මෝ.. ඒකෙ ලස්සන... ඒවගේම මිනිස්සුත් හරිම හොඳයි... ගොඩක් ස්තූතියි

  • @kumudunidharmapriya7123
    @kumudunidharmapriya7123 2 ปีที่แล้ว

    ඔයාලගේ . වීඩියෝ එකක් මුලින්ම අදයි බැලුවේ හරිම ලස්සනයි ඒ රටට ගියා වගේ දැනුනා

  • @chandramanatunga5472
    @chandramanatunga5472 2 ปีที่แล้ว

    හරිම වටිනා video එකක් ස්තූතියි ඔයාට

  • @thuwanthikshana7698
    @thuwanthikshana7698 2 ปีที่แล้ว +4

    අනේ ගොඩක් හොද අවංක නිහතමානී ආදරනීය මාමා කෙනෙක් ඔබතුමා..🙏හැමදාමත් පරිස්සමින් ඉන්න ඔයාලා..තෙරැවන් සරණයි ..🙏

  • @shiromawijekoon1057
    @shiromawijekoon1057 2 ปีที่แล้ว

    Harima aasawen beluwa .many thanks. Apita me wage ratak nethi eka gena dukai. Lanka wa me thathwaya kawadawath ena ekak ne .

  • @sujithlakmal6735
    @sujithlakmal6735 2 ปีที่แล้ว

    සුදන්තක මහත්මයා මෙව්වානේ market..👍👍👍🔥🔥🔥

  • @IranganiManike-bx5ik
    @IranganiManike-bx5ik 11 หลายเดือนก่อน

    Lanki sidanta oyala gana Mata Hari satutui Hama dayakma mama balanawa
    Obasamata budusarani

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 2 ปีที่แล้ว

    ලස්සනම ලස්සන නගරයක්.කියන්න වචන නෑ සර්.මාරම පිරිසිදුයි.බලන්න තියේන කැම ජාති.සර් ලා තව ටිකක් පේන්නුවානම් තමයි හොඳ.කේහේ යන ගමන්ද සර්.බීසි වුන නිසා කරන්න දෙයක් නෑ.අනේ සර් මට විඩීයෝ බලන්න ටිකක් පරක්කු වුණා.sorry.එත් හැම එකක්ම දැන් බලනවා.share කරනවා.මට ටිකක් කාර්යයබහුල වුණා.හදිසි කටයුතු වර්ගයක් තිබ්බා.එකයි ප්‍රමාද වුණේ.....👍👍👍👍💯💯💞💞

  • @Ashami_Tharika
    @Ashami_Tharika 2 ปีที่แล้ว +5

    අනේ අපිවත් ඔය රටවලට ගන්න පුලුවන් නම්.

  • @මංජුල-ළ1ළ
    @මංජුල-ළ1ළ 2 ปีที่แล้ว

    පට්ට අයියා

  • @gaminiindrarathna3312
    @gaminiindrarathna3312 2 ปีที่แล้ว +3

    පරක්කු නොකර ඉක්මනට වීඩියෝ දාන්න ❤️🌷

  • @tharukashehan4398
    @tharukashehan4398 2 ปีที่แล้ว

    සුපිරි මාකට් එකක් 👌

  • @dushanprabath5659
    @dushanprabath5659 2 ปีที่แล้ว +1

    සුබ පැතුම් ඉදිරියටම කරගෙන යන්න

  • @randilgayashan7605
    @randilgayashan7605 2 ปีที่แล้ว

    ගොඩක් එන්ජෝයි කරා වීඩියෝ එක .මේ ජරමර අස්සෙ සැනසීමකට තියෙන්නේ මේ වගේ වීඩියෝ එකක් තමා . ❤️‍🔥😍👊

  • @nadeeshanilife6035
    @nadeeshanilife6035 2 ปีที่แล้ว

    Oya nam harima shook appa api harima aasai apita nam jeevithe kawadawath lagaa karaganna bari yanna bari sundara than සාමාන්‍ය vidiyata kiya denawa හරියට apith e rasa lassana dakinawa vidinawa wage harima agei supiri patta wadak 😍😍😍😍😍😍😍😍😍👍👍👍👍👍

  • @chasithaherath1193
    @chasithaherath1193 2 ปีที่แล้ว

    මමත් ඔබ සමග ගියා වැනි හැඟීමක් ආවා. ස්තූතියි 🙏ඔබතුමාට මෙවැනි වීඩියෝ රැගෙන එනවට.
    දවසක මමත් මාමා වගේ ඔය විදියට ට්‍රැවල් කරනවා . 💙

  • @sadajay8802
    @sadajay8802 2 ปีที่แล้ว +3

    හරිම ලස්සන පොලක්❤️💯

  • @sanchanasandaruwan5384
    @sanchanasandaruwan5384 2 ปีที่แล้ว

    මාර ආස හිතෙනවා😍💫

  • @indikaroshan9650
    @indikaroshan9650 2 ปีที่แล้ว

    මම ආසම චරිතයක්. ලොකු කම නෑනේ. 💪, මාත් රුමේනියා වලට එනවා මේ මාසේ, මාත් ආසයි ඔයවගේ vidio කරන්න. තෙරුවන් සරණයි 🙏🙏

  • @__-kl5fp
    @__-kl5fp 2 ปีที่แล้ว +2

    ලස්සනයි ❤️🙏

  • @menakamadurapperuma4948
    @menakamadurapperuma4948 2 ปีที่แล้ว +1

    නියමයි සුදන්තක මාමා 👌👍👌

  • @deshantha
    @deshantha 2 ปีที่แล้ว +2

    ලංකාවේ මිනිස්සු ජීවිතේ විදින්නෑ ජීවත් වෙනව විතරයි 💔💔 දකිද්දිත් ආසයි ඔය රටවල මිනිස්සු ජීවත් වෙන විදිය 🥺🖤

  • @sinharachamila8810
    @sinharachamila8810 2 ปีที่แล้ว +1

    ලංකාවෙ රතු ඩ්‍රැගන් පෘට් තියෙනව

  • @kevin-bb7ho
    @kevin-bb7ho ปีที่แล้ว +1

    ලංකාවෙ මොනාද තියෙන්නෙ රවට්ටගෙන කන ඒකනෙ තියෙන්නෙ

  • @chamilakalyani6123
    @chamilakalyani6123 2 ปีที่แล้ว

    Ammoo..මරු ...tawa වෙලා tibunanam...

  • @dilu4429
    @dilu4429 2 ปีที่แล้ว +1

    ලංකාවේ කුකුල් මස් කිලො එක 1100/=
    ඒකත් කටු ගොඩ.
    දවසෙ කුලි වැඩ කරත් 1500/= පඩිය

  • @thilangasandaruwan8886
    @thilangasandaruwan8886 ปีที่แล้ว

    ලංකව දියුණු කරන්න නම් අපෙ ආකල්පමය වෙනසක් ඇති කර ගන්න ඔනි. ඉතින් අපෙ අයට වෙනස් විදියට හිතන්න මේ වගෙ විඩියො තව දන්න. අපෙ ලංකාවේත් මෙ වගෙ මකට් එකක් අනාගතය බිහි වෙවා කියලා මන් ප්‍ර්‍රත්තනා කරනවා. ඉස්තුති ඔබ තුමාට.

  • @kwkasun9048
    @kwkasun9048 2 ปีที่แล้ว

    අර වැලි අනෝදා සර් .බඩේ ගල් හැදෙනවාට සුපිරි පලතුරක්.

  • @hiranbalasooriya5196
    @hiranbalasooriya5196 2 ปีที่แล้ว

    ලස්සන video එකක්.ආසාවෙන් බැලුවේ 🔥🔥❤️❤️

  • @Pasindu412
    @Pasindu412 2 ปีที่แล้ว +1

    අපි මේව බලද්දි හිතෙනවා අපේ රටේ මිනිස්සු හරි අසරණයි කියල.මේකෙ ඉදන් හෙන පවක් ගෙවන්නේ.පාර්ලිමේන්තුවේ බල්ලෝන් නඩත්තු කර කර.අපි මෙහෙම දැකල. අපේ රට ගැන දුක් වෙනවා.මේ දේශපාලන හැත්ත මේ රටවල යනවා.එතකොටවත් මුන්ට රට මේවගේ හදන්න හිතෙන්නෑ කියන්නේ මුන්ට හෙන ගහනව.😔😔

  • @BuddhistSriLanka
    @BuddhistSriLanka 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @nissankafernando7427
    @nissankafernando7427 2 ปีที่แล้ว +1

    Thanks a lot 👍 sir 🙏🙏🙏 both of you......! Amazing friendly people What a beautiful county .......! Thank you soo much.......! 🤗😃🤗😃🤗

  • @omanmuscat8273
    @omanmuscat8273 2 ปีที่แล้ว

    ස්තුතියි සුදන්තක මහත්මයා අපට කවදාවත් දැකගන්න නොලබෙන තැන් පෙන්වනවාට

  • @priyanthialwis8811
    @priyanthialwis8811 2 ปีที่แล้ว +3

    In sri lanka such supermarkets cannot be seen. Specially these days our supermarkets are empty. No quality goods fruits and vegetables very rare. However nice to have look such prosperous country

  • @lmamilapriyantha6319
    @lmamilapriyantha6319 2 ปีที่แล้ว

    සුදන්තක අයියේ මෙකනම් පට්ටම මාකට් එකක් අනේ. පිරිසිදු කම අති ඉහලයි. මේ වගේ මාකට් එකක් මම කවදාවත් දැකලනම් නැ ඔබ දෙපලට ගොඩාක් ස්තූති.💖💖💖💖💖💖🌺🌺🌺🌺🌺🌺💯💯✔

  • @chathurangalakmal9340
    @chathurangalakmal9340 2 ปีที่แล้ว

    සුපිරියක් තමා...💕💕💕

  • @sinethwanigasekara
    @sinethwanigasekara 2 ปีที่แล้ว +1

    I’m big fan of your channel . Your explanation is really helpful to understand and get knowledge about these countries. I wish you very all the best and your family future ambitions and your targets .
    Stay safe
    God Bless you Mr. Sudanthaka

  • @Sankajayashansrilanka
    @Sankajayashansrilanka 2 ปีที่แล้ว +1

    Wow......❤🇱🇰

  • @Drumswithchari
    @Drumswithchari 2 ปีที่แล้ว +1

    ඇතුල රතු ඩ්‍රැගන් ෆෘට් ලංකාවේ තියනෝ 🙂

  • @gayanhasaranga3649
    @gayanhasaranga3649 2 ปีที่แล้ว +1

    පට්ට. ආසාවෙන් බැලුවා. අපිත් මාර්කට් ගියා වගේ. රටක් විදිහට අපි ගැන දුකයි.

  • @tharindupathirana4169
    @tharindupathirana4169 2 ปีที่แล้ว +2

    This is so beautiful, Can't express how clean it was!

  • @gaya..4177
    @gaya..4177 2 ปีที่แล้ว

    Super ..Video..I enjoyed lot..good luck & wish all the best ....both of you...