Azerbaijan 1 | ලස්සනම රටක ලස්සන ආරම්බයක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ส.ค. 2022
  • අසර්බයිජනය ගැන ඔබ අහල තියනවද ? මේ මගේ සුවිශෙෂ අසර්බයිජාන් ගමනේ පළමු වීඩියෝව
    අසර්බයිජාන් සමඟ සම්බන්ධ වීමට කැමති අයෙකුට ලින්ක් පහලින්
    SEE Consultant WhatApp No.
    wa.me/message/SNPDQS3WV2JIP1
    Web site : dreamfly.lk/
    Facebook : / see.consultant
    Whatsapp : +994 55 322 9415
    Message Sri Lankan Community in Azerbaijan on WhatsApp. wa.me/message/ADJHDR3SHBRTN1
    SEE Consultancy Baku
    Nirosh (+994 50 7899 745) : WhatsApp. wa.me/message/VGK6ITEZFYRWA1
    Shani (+994 55 322 9412) : WhatsApp. wa.me/message/24RDRE6DHPW5J1
    Sayuni (+994 55 322 9415) : WhatsApp. wa.me/message/SNPDQS3WV2JIP1
    Facebook : / sudanthakalokewate
    Instagram : / lokewatesudanthaka
    Facebook Group : / 258798072350671
    Facebook Page : / lokewatesudanthaka
    #Hirunews #Adaderana #NewsfirstSriLanka #NewsLankaLive #NewsCenter #Wishwayadakimu #VFMradio107 #Thenewsreporter #Thelifetraveler #Slvlog #TruthwithChamuditha #Sudaacreation #Satahanradio #Sldeshaya #Haritv #Siyathanews #Swarnavahinitv #Voicetube #SLstuff #Testone
    #SudanthakaVlog #LokewateSudanthaka #adaderana

ความคิดเห็น • 380

  • @yashenruvinda9287
    @yashenruvinda9287 ปีที่แล้ว +65

    වටින මිනිහෙක්ට වටින පිලිගැනීමක්... හරිම සතුටුයි අය්යා

  • @podipodide
    @podipodide ปีที่แล้ว +30

    අසර්බයිජානයේ ඉදන් ලංකාවට ආපු davud ටත් ,ලංකාවෙන් අසර්බයිජානයට ගියපු සුදන්තක මහතාටත් ඊයේ එකම පැයක 150k සබ්ක්‍රයිබස්ලා සම්පූර්ණ වුනා ඒකත් මාර වැඩක් 😍

    • @nazreenfarook1388
      @nazreenfarook1388 ปีที่แล้ว +5

      ආහ් ඔයාත් ඒක නෝටිස් කලා නේද? මේ Vlog එකට කලින් Davudගේ Vlog එක බලලා ආවේ 😃

    • @podipodide
      @podipodide ปีที่แล้ว +3

      @@nazreenfarook1388 ඔව් 👍

    • @renatelizade9942
      @renatelizade9942 ปีที่แล้ว

      මම අසර්බයිජානයේ සිට, මම රටවල් 37 කට සංචාරය කර ඇත, තායි සහ ශ්‍රී ලාංකික ජනතාව ඉතා කරුණාවන්ත හා යහපත් මිනිසුන්. 🇦🇿❤️🇱🇰Love Sri lanka from Azerbaijan

  • @siripalathawalamagamage6242
    @siripalathawalamagamage6242 ปีที่แล้ว +9

    සුදන්තක, මෙය මගේ පුද්ගලික යෝජනාවක්, මම හිතනවා රටක සංචාරය කිරීමට පෙර ලෝක සිතියමෙී ඒම රට තියෙන තැන පැහැදිලි හැදින්වීමක් කරන්න පුලුවන් නමි ඒය ඉගෙන ගන්නා අප දූ පුතුන්ට මහත් උපකාරයක් වෙීවි කියලා. ස්තුතියි!

  • @jayanthasisirakumara3290
    @jayanthasisirakumara3290 ปีที่แล้ว +47

    සුදන්ත මහත්මයාණෙනි ,ඔබ කරනුයේ මිල කල නොහැකි උදාර මෙහෙයක් ..අපිට ශරීරයෙන් යන්න හිතන්නවත් බැරි ස්ථානවල හදවතින් ඔබ සමග දැනුමත් එක්ක ලෝකය වටේ කැටුව යන එකට ස්තුතියි ....තෙරුවන් සරණයි

  • @user-iu3gn2ln3o
    @user-iu3gn2ln3o ปีที่แล้ว +29

    Davud akhundzada from Azerbaijan traveling in Sri Lanka and you from Sri Lanka traveling in Azerbaijan both hit 150K at the same time.what a coincidence!😍

  • @sastudio389
    @sastudio389 ปีที่แล้ว +17

    Davud Akhundzada It's Your Country ❤

  • @thelife8836
    @thelife8836 ปีที่แล้ว +18

    වටින මිනිහෙක්ට වටින පිලිගැනීමක් ❤

  • @Ethigebernard
    @Ethigebernard ปีที่แล้ว +22

    I left Sri Lanka 1980 to Germany. It is very sad to see Sri Lanka still no any development. Sudanthaka is very good for Sri Lankan because he explains every think very simple way even children also can understand. Azerbaijan is before under Russia. Because of petroleum country coming up. Best wishes to you all from Singapore.

  • @nazreenfarook1388
    @nazreenfarook1388 ปีที่แล้ว +22

    මම දැන් අසර්බජානයෙන් පැමිණි හිත හොඳ TH-camr "Davud Akhundzada"ගේ Vlog එක බැලුවා විතරයි. මට හිතුනා ඔහුට කියන්න අසර්බජානයේ සුන්දරත්වත් අපට පෙන්වන්න කියලා. ඔබ පැවසූ ආකාරයටම ඇත්තෙන්ම ඔවුන් හරිම සුන්දර මිනිස්සු කොට්ඨාශයක්. හොඳ විනයක් සහ මිත්‍රශීලී මිනිසුන් වෙසෙන රටක්. එහි විනය අපි ඩාවුඩ්ගෙනුත් දැක්කා. සුන්දර වටපිටාවක් එක්ක යුරෝපා ආසියාතික කලාපයක්!! තව ලස්සන ප්‍රදේශ අපට ගේන්න අය්යේ. විශේෂයෙන් කඳුකරය බොහොම ලස්සන ඇති. මම ඔයාගේ Vlogs සියල්ලම නැරඹුවා, ආයේ අපි ලෝක ඉතිහාසය ගුරුවරයකු මාර්ගයෙන් ඉගෙන ගන්නවා වගෙයි. ස්තුතියි! 💐🙏
    ලෝකයේ කොහේ ගියත් පරිස්සමින් ඉන්න. 🙏🙏🙏

    • @chanalwis4598
      @chanalwis4598 ปีที่แล้ว +3

      මමත් Davud Akhundzada ගේ Subscriber කෙනෙක්.

    • @sadinipereera9300
      @sadinipereera9300 ปีที่แล้ว +1

      mamath davudge videos balanawa

  • @surajmalshan7241
    @surajmalshan7241 ปีที่แล้ว +6

    ලංකාවෙි දරැවන් ගැන කැක්කුම් තියේන පියෙක් ඔබතුමා
    ඔබතුමා ගැන අඩමිබරයි
    ඔබතුමා ට දිර්ඝ අයුෂ පතමි

  • @gamagehemamali635
    @gamagehemamali635 ปีที่แล้ว +11

    හරිම පිරිසිදු හරිම ලස්සන රටක් අනේ දෙවියනේ අපේ රට කවද මේ තත්වෙට පත් වේවිද අපිට තියෙන්නෙ මේවා බල බල හූල්ලන්න විතරයි ඔබතුමාට ගොඩක් පින් මේ දේවල් අපේ දරුවන්ටදැනුම ලබා දෙනවාට ස්තුතියි තෙරුවන් සරණයි

  • @chamikajayawardena525
    @chamikajayawardena525 ปีที่แล้ว +10

    150k ලැබුන එකට ගොඩක් සතුටුයි.. මමාගේ වීඩියෝ බලන්න පටන් ගත්තේ පළවෙනි 5k ඇතුලේ.. අද වෙද්දි ඉන්න තැන ගැන ගොඩක් සතුටුයි..
    වටිනා මිනිසෙක්ට වටිනා පිළිගැනීමක්.. ජය වේවා ❤❤❤

  • @malindumethsara6635
    @malindumethsara6635 ปีที่แล้ว +2

    Davud කියල කෙනෙක් මාස කිහිපයකයට කලින් අපේ රටේ සංචාරය කලා . අපෙ රටට මෙ වෙච්ච දේ ගැන දැනගෙන එයා ආයෙ මෙ ලගකදි ලංකාවට ආවා. දැන් එයා දුප්පත් පවුල් වලට සහ පොඩි පොඩි කඩවල් වලට බොහෝමයක් උදව් උපකාර කරනවා.. එයා කියන්නෙ එයා කැමතිම මිනිස්සු ඉන්නෙ ලංකාවේ කියලා .. එයාගෙ රට තමයි අයියේ ඔයා මේ අපිට පෙන්නන්නේ .. ❤️❤️❤️ බොහෝම ස්තුති අයියේ . 🙏🙏🙏

  • @dulaniranaweera6427
    @dulaniranaweera6427 ปีที่แล้ว +5

    ඔබතුමා හිතන විදිහ හරිම සුන්දරයි..

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 ปีที่แล้ว +7

    සර් අපිට ආඩම්බරයි.ඇස් වලට කදුළු එනවා.හදවතට අමුත්තක් දැණුනා.මේ කරනා සේයවයට හදවතින්ම සුබ පතනවා ස්තූතියි සර්.ආදරේයි හැමදාමත්.150k ලැබුවාට හදවතින්ම සුබ පතනවා සර්.ඉක්මනින්ම 200k වලට යන්න ලැබේවා.තව තව වැදගත් ලස්සන තැන් වැඩි වැඩියෙන් පේන්වන්න ලැබේවා සර්.මේ හැම දෙයක්ම සුන්දර වෙන සර් ගේ ලගින්ම ඉන්න ලංකි අක්කා සර් ගේ ගෙදර හැමෝම පවුලේ හැමෝටම තව තවත් සර්ට ශක්තියක් වෙන්න ලැබේවා.👍👍👍❤️❤️❤️💯💯💯

  • @psg7466
    @psg7466 ปีที่แล้ว +4

    දැනුමින්, මනුස්සකමින් පොහොසත් මනුස්සයෙක්..🙏☸️❤️❤️

  • @chandramanatunga5472
    @chandramanatunga5472 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි පින් ගොඩක් ලැබේවා මාව අසර්බයිජානයට එකතු කරගෙන ගියාට තවත් මේ වගේ vedio දාන්න ශක්තිය ධෛර්යය ලැබේවා

  • @tcfdesilva1761
    @tcfdesilva1761 ปีที่แล้ว +7

    සතුටුයි ඔබගේ සේවය විශිෂ්ඨ ලෙස අගය කරමු.
    අසර්බයිජාන් වල ඔබගේ ගමනේ පළමු කොටස නැරඹුවා...ඊළඟ කොටසද බලාපොරොත්තුව සිටිමු .
    💐💐💐
    ජය වේවා.💐💐

  • @dapnanishadi178
    @dapnanishadi178 ปีที่แล้ว +7

    තවත් අලුත් රටක අලුත් ආරම්භයක් ... හරිම ලස්සන රටක්..නම අහල තිබුනට ඒ රට ගැන සම්පූර්ණ විස්තරයක් දැනගත්තෙ අද ...බොහොම ස්තුතියි සුදන්තක මහත්මයා ..🙏👍

  • @nipunudara2024
    @nipunudara2024 ปีที่แล้ว +17

    අපේ රටත් මෙහෙම දියුනු කරන්න ලංකවෙ මිනිස්සුන්ට උමනාවක් නෑ මම ඔයගෙ vidieo හැමදාම බලනව එ රටවල මිනිස්සු හරිම නිහතමනි .අපෙ මිනිස්සුන් නිකන් දෙන දෙ වල් ගැන් තමයි බලගෙන ඉන්නෙ .තමන් ගෙ රටටවත් ආදරෙ නෑ තමන් ගෙ රට ගැන් හිතුවනම් මගෙ රටට කවදාවත් මෙහෙම වෙන්නෙ නෑ.ගොඩක් ස්තුතිය මාමෙ මෙ වගෙ vidieo ගෙනවට

    • @swarnasuraweera283
      @swarnasuraweera283 ปีที่แล้ว +1

      ඇත්තටම ඇත්ත.👍🏾🇱🇰👌🏾

    • @janudabandara3443
      @janudabandara3443 ปีที่แล้ว

      අපේ රට අසර්බයිජාන් වලට වඩා දියුණුයි මං හිතන්නේ Best countries ranks වල තියෙනවා👍

    • @Deuwdinashah4946
      @Deuwdinashah4946 ปีที่แล้ว

      @@janudabandara3443 ණය වාරිකවත් ගේවාගන්න බැරි බංකොලොත් ලකේ පංකාව ගැනද නැත්තම් වෙන රටක් ගැනද කියන්නේ🤣

    • @cobrafreefire9585
      @cobrafreefire9585 ปีที่แล้ว

      අල්ලපු ගෙදර මිනිහට ගුරුකම් කරලා ඒ මිනිහා කරදරේ වැටෙනවා බලන් ඉන්න මිනිස්සු ඉන්න සමාජයක් දියුනු උනොත්

    • @cobrafreefire9585
      @cobrafreefire9585 ปีที่แล้ว

      @@janudabandara3443 අමිමගෙ රෙද්ද තියනවා

  • @asankaproduction1176
    @asankaproduction1176 ปีที่แล้ว +3

    ගොඩක් සතුටුයි Subscribes 150k ලැබුණට ඔබතුමාට බුදු සරණයි!

  • @trawler123
    @trawler123 ปีที่แล้ว +4

    මේ රට මාරම ලස්සනක් තියන රටක් මම ගිහින් තියනව මම මුලින්ම අයියට කිවුවා මෙ රට ගැන video එකක් කරන්න කියල මාරම සතුටුයි අයියේ ස්තුති

  • @mohammedhismeer9009
    @mohammedhismeer9009 ปีที่แล้ว +6

    සුදන්තක මල්ලි ගොඩාක් ලස්සන වීඩියෝ එක දෙවෙනි කොටසත් සහ අනෙක් එංවාත් බලාපොරොත්තු වෙමි ඔබට සූභ ගමන්.....
    ..

  • @chandralathaka3323
    @chandralathaka3323 ปีที่แล้ว +6

    හරිම සතුටුයි අපට මේ ලස්සන ලෝකය ගැන පෙන්නනවාට. ඔබේ මහන්සිය කිසිදාක අමතක කරන්නෙ නැහැ.

    • @CW-dm4lu
      @CW-dm4lu ปีที่แล้ว

      ඒකනම් වටින කතාවක් 👍

  • @lak..6435
    @lak..6435 ปีที่แล้ว +10

    වීඩියෝ එක ගොඩාක් ලස්සනයි !!💖✌️💚 ඉතිරි වීඩියෝ ටිකත් එනකල් මග බලන් ඉන්නවා...😊🇱🇰💐

  • @deepikapathirana5629
    @deepikapathirana5629 ปีที่แล้ว +10

    අදත් තවත් රටක නගරයක සුන්දරත්වය හා දැනුම ලබා ගත්තා. බොහෝම ස්තුතියි.

  • @ashenchaminda9256
    @ashenchaminda9256 ปีที่แล้ว +7

    150K subscribers 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍 congratulations සුදන්තක මහතාණනි... ඉතා ඉක්මනින් මිනිස්සු න් එකතුවන ලොව අංක එකේ නිහතමානී වටිනා යූටියුබ් නාලිකාව.. ජයවේවා 🙏🙏🙏 අසර්බයිජාන් වලට ඔබතුමා ව ඒ පිලිගැනීම නම් අතිවිශිෂ්ටයි ❤️👍😊

  • @sunilabeythunga873
    @sunilabeythunga873 ปีที่แล้ว +1

    සුන්දරයි ලමයින්ට ඉගනීමට ඉතා වැදගත්. පරිප්පු, කෙසෙල් මුව, සෝයා මීට් එක්ක කෑම කන ගමන් ඔයාගෙ කෑම වේල බැලුව

  • @ranjithpriyantha2231
    @ranjithpriyantha2231 ปีที่แล้ว +6

    සුදන්තක මහාතාට සහය ලබා දෙන ඔබ දෙපලට බොහොම ස්තූතියි

  • @jayaminidesilva2
    @jayaminidesilva2 ปีที่แล้ว +9

    Davud's home land..❤️ nice country 😍

  • @sudaradaraniyagala3727
    @sudaradaraniyagala3727 ปีที่แล้ว +4

    මමත් හරිම ආසයි loke wate avidinna යන්න විදියක් නැනේ ඔබ තුමාගේ video බලනකොට ආස හිතෙනව

  • @suranganisamaraweera4148
    @suranganisamaraweera4148 ปีที่แล้ว +15

    ඇත්තටම අපේ රට ගැන හිතන කොට අපිට හරිම දුක යි..අයියේ..ඔයා වගේ අපේ රටට ආදරේ කරන හදවතින්ම අපේ රටේ දියුණුව දකින්නට ආසා කරන්න.10 හිටියනම් අපේ රට ...මේක ඕකේ උපරිමයෙන් හොඳම රට තත්වෙට පත් කරන්න පුළුවන්.....කරුමෙක මහත කියන්නේ එවැනි අයට මේ රටේ අවස්ථාවක් නෑ.😥

  • @nimalfernando3362
    @nimalfernando3362 ปีที่แล้ว +6

    මමත් යුරෝපයේ ඉද්දි යාලුවො එක්ක මේ වගේ ස්තාන මේ වගේ කෑම අරගෙන තියෙනව .හරිම සුන්දරයි. ලන්කාවෙ මිනිස්සු ගැන හිතෙද්දි හරිම දුකයි. පල් හොරුන්ට තමන්ගේ රටයි ජීවිතයි දරුවන්ගෙ ජීවිතයි සින්නක්කර ලියල දීල උන්ට සියලු සැප සම්පත් දීල දුක් විදින ජාතියක් .පව් කවදා තේරුම් ගනීදෝ.

  • @ravinduperera81
    @ravinduperera81 ปีที่แล้ว +3

    Uncle ගෙ video බලලා ඉගෙන ගත්තු දේවල් මන් අපේ ගෙදර අය life එකට apply කරමින් ඉන්නවා ඇත්තටම සතුටුයි අපිට පුළුවන් විඳිය ට අපි life එක විඳිනවා ❤️

  • @rumeshmadhushanka
    @rumeshmadhushanka ปีที่แล้ว +10

    දැන් ආයේ සතියට විඩියෝ 2ක් දාමු නේ.🌎❤️

  • @amalchaminda5760
    @amalchaminda5760 ปีที่แล้ว +3

    හරිම ලස්සන සුන්දර රටක් ඔබතුමා හරිම වාසනාවන්තයි අනේ අපිවත් ඔය රටට ගන්න කෝ
    ඔබතුමාට ගොඩක් පින් බොහොම ස්තුතියි! ආදරෙයි හැමදාම! ඔබතුමාට
    💕💕💕💕

  • @dumindadesilva
    @dumindadesilva ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි සුදන්තක මහත්මයා මේ වීඩියෝ එකට. හැමදාම වගේ සතුටින් බැලුවා සහ පුදුමයට පත් උනා මොකද අසර්බයිජාන් කියන්නේ මට ඉතා ලෙහෙසියෙන් යන්න පුළුවන් රටක් මම ජීවත් වෙන රටේ ඉඳන්. මේක බලල මම මගේ බිරිඳ එක්ක කතා කලේ ඇයි අපි යන්නේ නැත්තේ කියලයි. අපි පුළුවන් උනොත් මේ අවුරුද්දෙම යන්න බලාපොරොත්තු වෙනවා. මේක ඉතා හොඳ දෙයක් දිගටම කරගෙන යන්න. ඔබේ ඉදිරි වීඩියෝ වලින් තව තව අසර්බයිජානයේ ලස්සන පෙන්වන්න සහ බැලිය යුතු තැන්.

  • @MihiraSA
    @MihiraSA ปีที่แล้ว +3

    වටින මනුස්සයෙක්. හදවතින්ම ගරු කරන චරිතයක් ❤️

  • @dennis9691
    @dennis9691 ปีที่แล้ว +5

    මට හැමදේටම වැඩිය වටින්නේ චිත්‍රයට 😍😍😍😍😍😍 ඒක මාරයි ලස්සනයි අදත් හොඳ මිණිස්සු ඉන්න රටක් ❤️

  • @menakamadurapperuma4948
    @menakamadurapperuma4948 ปีที่แล้ว +2

    ෂා ලස්සනයි 👌💯 අපේ අනාගත පරපුර වෙනුවෙන් සුදන්තක මාමා කරපු මේ වැඩේ බොහොම අගය කළ යුතු ක්‍රියාවක් 🙏

  • @user-xg8qu7bj5m
    @user-xg8qu7bj5m ปีที่แล้ว +3

    මග බලන් හිටපු වීඩියෝ එකක්. ඔබට බොහොම ස්තුතියි අපට අලුත් තොරතුරු ගේනවට.

  • @charakajayamith5091
    @charakajayamith5091 ปีที่แล้ว +6

    හරිම ලස්සන රටක්, හරිම ලස්සන වීඩියෝ එකක් ගෙනාවට මාමට ගොඩක් ස්තූතියි 🙏🇱🇰❤️ පරිස්සමින් ඉන්න බුදු සරණයි

  • @prasannalakmal8609
    @prasannalakmal8609 ปีที่แล้ว +5

    හරිම වටිනව හැමදාමත් වගේ බලනව මන් ආසවෙන්❤

  • @ceylontruckers8428
    @ceylontruckers8428 ปีที่แล้ว +4

    අසර්බයිජාන් මුස්ලිම් රටක් කියල හිතන්නවත් බෑ.ගොඩක් ලස්සනයි😍 ,ඒවගේම දියුණුයි.🔥

  • @imeshakumari9072
    @imeshakumari9072 ปีที่แล้ว +2

    ඇත්තටම මට අසර්බයිජානය මුලින්ම මතකය තියෙන්නේ ඉගෙනගන්න ගිය කීපදෙනෙක් ගිනිඅරන් මැරුන සිද්දියත් එක්ක.හරියටම අසර්බයිජානය ගැන දැනගත්තෙ මේ වීඩීයෝ එකෙන්.ලස්සන රටක්.ස්තූතියි ඔබට

  • @badabada6684
    @badabada6684 ปีที่แล้ว +2

    විශිෂ්ටතම මිනිසුන් සිටින පින්තූරයක් මමත් හදනවා ඒ වගෙ එකක් නියමයි 😍😍😍😍😍😍😍

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  ปีที่แล้ว

      මම ලෝකෙ දැකපු ඉහලම නිර්මාණයක් ඒක . ඒ අදහසටයි මම වැසියම ගරු කරන්නෙ

  • @mmjsrilanka2062
    @mmjsrilanka2062 ปีที่แล้ว +2

    අත්තටම පිදිය යුත්තන් පිදිය යුතුයි 👍👍❤️ ඔබ වගේ මහත්මා ගති තියන අය අඩුයි 👍👍❤️ ජයවේවා !!!

  • @kusalakusalalankara3705
    @kusalakusalalankara3705 ปีที่แล้ว

    ඔබට බොහොමයක් පින් . අපේ රටේ වර්තමානය සේම අනාගතය දේසපාලුවන් විසින් කා දමා හමාරය හදවත කකියන තරමේ වෙදනාවක් දෙනෙනව හෙම මොහොතෙම අපෙ උපන් නූපන් මිනිසුන් ගෙන සිතනවිට . ඔබගේ සියලු පටිගත කිරීම් මම බලනවා . Ven kahatasdigiliye kusala himi

  • @donj.christy2308
    @donj.christy2308 ปีที่แล้ว +1

    සූදන්තක දැන් ලස්සන වෙලා. හැමදාම අපි ඔබගේ ලස්සන වැඩසටහන් නරඹනවා නියමයි...

  • @gihanmoonasinghe8090
    @gihanmoonasinghe8090 ปีที่แล้ว +1

    Looking forward for a great video series..

  • @user-lv3nz5gq8d
    @user-lv3nz5gq8d ปีที่แล้ว +10

    බටහිර ලෝකයේ සමාජවාදී රටවල විනය, පිරිසිදුකම, සමානාත්මතාවය නම් උපරිමයි 👍

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 ปีที่แล้ว +2

    බොහොමත්ම ස්තුති මල්ලී මේ ලස්සන වීඩියෝවට, ආසාවෙන් ඉන්නේ අසර්බය්ජාන් රට බලන්න එන්න....
    අපේ දූෂිත පාලකයන් කරනා තුරු නොසිට, අපේ තරුණයන් අළුත්ම රටක් හරි විදිහට හදාවි කියා මා සිතනවා, ඒ වෙනුවෙන් අරගලය කරනවා...🌄🌾🇱🇰

  • @jeffery9781
    @jeffery9781 ปีที่แล้ว +1

    මචං සුපුරුදු පරිදී TH-cam Ads play කරලා support එකක් දුන්නා💰
    Hi Audience, Play TH-cam Ads and contributes a small amount of his time. So that's the way we can motivate him.

  • @Navodk
    @Navodk ปีที่แล้ว +5

    වීඩියෝ එක මරු... හැමදාමත් වගේ... 😍

  • @anuradhaindunil3103
    @anuradhaindunil3103 ปีที่แล้ว +2

    You're living our hearts 💕 you're very lucky aiya..hats off your efforts..

  • @anushaamarasena7786
    @anushaamarasena7786 ปีที่แล้ว +1

    බොහොම සුන්දරයි
    ආසාවෙන් අදත් බැලුවා

  • @chamil7490
    @chamil7490 ปีที่แล้ว +1

    ස්තුතියි ! බලා ගෙන හිටියා අලුත් වීඩියෝ එක එනකම්,

  • @mohamedshiraz5950
    @mohamedshiraz5950 ปีที่แล้ว

    Excellent Presentation Fantastic Video Enjoy Your Stay God Bless 🙌

  • @pushpakumarabasnayaka1524
    @pushpakumarabasnayaka1524 ปีที่แล้ว

    ලස්සන video එකක්
    ස්තුතිය
    ඔබතුමා ඇතුළු හදුනා ගත් සියලු දෙනාට

  • @Skyline1986.
    @Skyline1986. ปีที่แล้ว +6

    ඇත්තටම දියුණු සංකල්ප ඇති රටවල් වල මිනිස්සුන්ගෙ හිත් කොච්චර ලස්සන ද..

  • @BusinessGuruhttps
    @BusinessGuruhttps ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි වටිනා වීඩියෝවක් පරිස්සමින් කරගෙන යන්න ජය වේවා ❤️🙏

  • @kumarakalugampitiya8644
    @kumarakalugampitiya8644 15 วันที่ผ่านมา

    Obathjmage wedasatan thamai apita wiswasahen narabanna pjluwan..jayawewa!!!

  • @chasithaherath1193
    @chasithaherath1193 ปีที่แล้ว

    සුපිරි වීඩියෝවක් thanks මාමේ.. ❤️

  • @champrikagallage5077
    @champrikagallage5077 ปีที่แล้ว +1

    Supiri video eka Ayya th Mey video eke supiri lassanai , lassana dey dakka ma kiyanna ma Oney , City Eka superb Hari lassanai , friends la Hoda Aya ,ea ratey minissu Hoda Aya supiri pattai video eka superb good luck 👍👍👍👍👍👍❤️❤️❤️❤️

  • @nilminisenanayake3164
    @nilminisenanayake3164 ปีที่แล้ว

    You are a blessed one with nature
    All the best Mr. Sudanthaka !

  • @durgapriyanthi5659
    @durgapriyanthi5659 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබතුමාට.තෙරැවන් සරණයි

  • @teacherasirienglish5832
    @teacherasirienglish5832 ปีที่แล้ว

    Really happy to watch these videos Sudantha Ayya. It is admirable; educating us and showing the world to Sri Lankans

  • @merliyakulatilaka2659
    @merliyakulatilaka2659 ปีที่แล้ว +1

    What an interesting video. How lucky u are. I too love to roam around the world like u. Why don't u help ? I think u are the best person to guide us.

  • @buddikastravel
    @buddikastravel ปีที่แล้ว +2

    මේ විඩියෝ මාලාව එනකල් මග බලන් හිටියේ.👍👍👍❤❤❤

  • @marinafernandos1495
    @marinafernandos1495 ปีที่แล้ว +1

    OMG What a beautiful country . V beautiful. Thank you sooo much for this vedio

  • @edirisinghekarawita3107
    @edirisinghekarawita3107 ปีที่แล้ว

    වැදගත් පිළිගැනීමක් ඔබට.සතුටුයි අපිටත්.තව අලුත් වීඩියෝ වලින් අපිව දැනුවත් කරන්න.

  • @TheReporter1982
    @TheReporter1982 ปีที่แล้ว +12

    This person is very lovable person . Very informative . One of the best travel videos in international level . If possible pls keep English subs for foreign people .

  • @prasadhemantha7757
    @prasadhemantha7757 ปีที่แล้ว

    Api Hari adrei sudath aiyya. Budusaranai

  • @adg5845
    @adg5845 ปีที่แล้ว +5

    ආදරණීය චරිත දෙකක්
    චමින්ද අයියා වගේම
    සුසන්ත මහත්මයත්

  • @dileenijayatileke5712
    @dileenijayatileke5712 ปีที่แล้ว

    Beautiful shirt Sudanthaka. Happy to see that u look more at ease, rather than getting upset about the state of SL. Regards from the UK.

  • @malithmalinga5733
    @malithmalinga5733 ปีที่แล้ว +1

    Congratulations 150k

  • @dil.shan_s803
    @dil.shan_s803 ปีที่แล้ว +1

    Video eka danakan balan hitiye sir🌻

  • @mahindasiropatha1392
    @mahindasiropatha1392 ปีที่แล้ว +1

    නියමයි ...හරිම.ලස්සනයි .....ජයවෙවා .....

  • @user-me8bk5vp7u
    @user-me8bk5vp7u ปีที่แล้ว +11

    අම්මො මං හිතුවෙ හෙන අවුල් රටක් කියලා 😭... මාරම ලස්සනයි ❤️

    • @wijisinghapathiranagenisan7629
      @wijisinghapathiranagenisan7629 ปีที่แล้ว

      Malli Romania to italy yana mathaya gana pahadili karanna

    • @user-me8bk5vp7u
      @user-me8bk5vp7u ปีที่แล้ว +1

      @@wijisinghapathiranagenisan7629 එහෙම යන්න බැ . නීති විරෝධීව තමා දැනට යන අය යන්නෙ . ඔයා රොමේනියා නම් ඉන්නෙ. ඉවසන්න ටික කාලයක්... බස් එකේ කෝච්චියේ යන්න පුලුවන් දවස අත ළඟ . ඒ අවස්තාව නැතිකරන්න එපා නීතිවිරෝධීව යන්න ගිහින් .

  • @vimukthisadharuwan7595
    @vimukthisadharuwan7595 ปีที่แล้ว

    ගොඩාක් වටිනා වීඩියෝ එකක් සුදන්තක අංකල් 🙂
    ඇත්තටම ලෝකේ වටා වීඩියෝස් ගේනවට අංකල්ට ගොඩාක් පින්
    🙏🙏🙏

  • @NalakaChaminda
    @NalakaChaminda ปีที่แล้ว +1

    You are doing great 👍 work .

  • @asankaranil4599
    @asankaranil4599 ปีที่แล้ว +1

    බුදු සරනයි අයියෙ ඔයාට පරිස්සමෙන්💖💖💖

  • @user-if8co1fg8t
    @user-if8co1fg8t ปีที่แล้ว

    Very good video sudanthaka ayya ❤️

  • @Randi6
    @Randi6 ปีที่แล้ว

    දිගටම යමු ගොඩක් ස්තුතියි අයියේ ❤ජය sri 🇱🇰

  • @kwkasun9048
    @kwkasun9048 ปีที่แล้ว

    ගොඩක් කාලෙකින් බලන්න වුනේ ,නියම වීඩියෝ එකක්

  • @anomagamage801
    @anomagamage801 ปีที่แล้ว

    හරිම ලස්සන වීඩියෝ එකක් .හරිම ආසාවෙන් නැරඹුවා .ඔබතුමාට ගොඩක් ස්තුතියි .තෙරුවන් සරණයි .සතර වරම් දෙවියන්ගේ පිහිටයි .🙏🙏🙏

  • @sacheerakularathna7504
    @sacheerakularathna7504 ปีที่แล้ว

    Very nice 👍 video. Thanks for your video 🙂.

  • @manojprasanna6697
    @manojprasanna6697 ปีที่แล้ว +1

    Good luck 👍 Aiya

  • @bebikade4108
    @bebikade4108 ปีที่แล้ว +5

    ඇහැට කදුලු ආවා අයියා ...❤❤❤❤❤

  • @sardarathnayaka2578
    @sardarathnayaka2578 ปีที่แล้ว +2

    ඔයා පිලිගන්නපැමිනි පිරිසට ස්තුතිය ඔබඑ රටේ තනි නොකලාට

  • @manoripushpakumari937
    @manoripushpakumari937 ปีที่แล้ว

    ඉවසිල්ලක් නැතිව හිටියෙ විඩියෝ එක එනකන්.බුදු සරනයි මාමේ ...

  • @user-np8rh9fb5q
    @user-np8rh9fb5q ปีที่แล้ว +1

    Such a warm welcome🔥❤️

  • @Dimuthu_Captures
    @Dimuthu_Captures ปีที่แล้ว +1

    වැදගත් වීඩියෝ අරගෙන එන චැනල් එකක්.

  • @siranthapradeep4512
    @siranthapradeep4512 ปีที่แล้ว

    Adath bohoma lassana වැඩසටහනක්

  • @shyamalah.t.4010
    @shyamalah.t.4010 ปีที่แล้ว

    Harima asaven me video api balanava

  • @kamanirajarathna5543
    @kamanirajarathna5543 ปีที่แล้ว +1

    Harima lassanai , Eewagema labadena Danuma , Vinodaya wagemaLankawe Ayata karana maga penveema milakala nohaki

  • @LooksLike11
    @LooksLike11 ปีที่แล้ว +1

    Wonderful Dear ❤

  • @dvimalasarathero659
    @dvimalasarathero659 ปีที่แล้ว +1

    බුදුසරණ sudantaka mahattaya .ගොඩක් 😔 watenawa

  • @asankasameera9398
    @asankasameera9398 ปีที่แล้ว +3

    අසර්බයිජාන් වල තියෙනවා ලංකාරන් කියලා ප්‍රදේශයක් ඒ නම හැදුන හැටිත් හරි අගෙයි. ඒ ගැනත් තොරතුරු දෙන්න සුදන්තක මහත්මයා

  • @tuwanriyad4245
    @tuwanriyad4245 ปีที่แล้ว

    Great brother God bless u