VLOG 221 - දනිස් මෝල් වෙන ඇවිදිලි | Baku City | Azerbaijan (English and Azerbaijani Subtitled)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • මහ අමුතු අමුතු හැඩ වලට හදපු බිලිඩින්ස් වලින් පිරිච්ච නගරයක් වෙන Baku තමයි අසරබයිජාන් වල අග නගරය.
    අද යමු Baku City එකේ ලස්සන බලන්න.
    Buchi's TShirt - EacyBi
    WHATSAPP - +94 776 514 620
    HOTLINE NO - + 94 777 753 773
    SHOP ONLINE
    www.eacybi.com
    කෑම බීම, හොටෙල් රෙස්ටුරන්ට්ස් ගැන දැනගන්න අපේ අනිත් චැනල් එකට සෙට් වෙන්න.
    / magiccompassvlogs
    මෙන්න අපේ Instagram Accounts. Follow කරලා සෙට් වෙන්නකො.
    / magic_compass
    / kuchiandbuchi
    අපේ Tiktok එකට සෙට් වෙන්න.
    / kuchi_and_buchi
    #Moments_of_Azerbaijan
    kuchi and buchi - කුචී & බුචී,kuchi,buchi,vlog,sinhala,couple,food,travel,
    adventure,anuradha,yashi,magic compass,lifestyle,husband and wife,couple goals,Vacation,Travel to Azerbaijan,Azerbaijan,things to do in azerbaijan,budget travel,sightseens in azerbaijan,Baku,Baku City tour,Baku Azerbaijan tour,city hopping,Baku City,Baku Day Life,Things to do in Baku,Baku Sightseens,Flame towers,Baku Eye,Deniz mall,Caspian Sea,Carpet Museum,Day in life,Daily Vlog, Little Venice, Shopping Mall, Baku View Point

ความคิดเห็น • 179

  • @thakshilanuwanthi9368
    @thakshilanuwanthi9368 ปีที่แล้ว +11

    Indian,thailand vlogs වලටත් වඩා අමුතුම ලස්සනක් තියෙන vlogs ටිකක්,මාරම ආසාවෙන් තමයි බලන්නෙ....ආදරෙයි ඉතිම් දෙන්නටම ❤️😍😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว +2

      ආදරෙයි ගොඩම ගොඩාක් ❤️😍😍❤️

  • @dmdanushkaDeSilva
    @dmdanushkaDeSilva ปีที่แล้ว +27

    ඒ රටේ පොඩි එකා පවා දන්නවා ලංකාවේ Economy එක ගැන 😢😢😢

  • @AvishkaIshan-kk1eh
    @AvishkaIshan-kk1eh ปีที่แล้ว +9

    Ado e රටේ පොඩි උන්ටත් තේරෙන bad economic එක ලංකාවේ එවුන් ට නොතේරෙන හැටියක්... 😭😭😭😢😢😢

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว +1

      ඒකනෙ කියන්නෙ. 😪

  • @herbertlokuge1280
    @herbertlokuge1280 ปีที่แล้ว +1

    ලස්සනයි ගොඩක්. බුදුසරණයි දෙන්නටම

  • @keshalajayawardhana4709
    @keshalajayawardhana4709 ปีที่แล้ว +6

    අනේ හරිම ලස්සනයි. අසර්බජාන් වීඩියෝ ඉවර වෙනවද? තව වීඩියෝ කීයක් තියෙනවද, තායිලන්ත tour එකට වඩා මාරම ලස්සනයි

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      තව වීඩියෝස් කීපයක් තියෙනවා. දැන් අන්තිම ටික යන්නෙ.

  • @danujalakmali6820
    @danujalakmali6820 ปีที่แล้ว +7

    ඒක නම් සුපිරියක් මාර ලස්සන පිරිසිදු නගරයක්🥺😍👍

  • @nilanthaweerasingha247
    @nilanthaweerasingha247 ปีที่แล้ว +4

    ඔයාලා දෙන්නා එක්ක අපිත් ගොඩාරියක් සතුටු වෙනවා මෙවා බලලා බොහොම ස්තුතියි ඔයාලා දෙන්නට ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට ❤️😍❤️😍

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +11

    *_සුන්දර ගමනක්‌ ♥️ ඇවිද්ද පය දහක් වටි 🙂 අපි වෙනුවෙන් කැපවෙන ඔය දෙන්නට ගොඩක් පින්🙏🏻_*

  • @rohanchanaka3731
    @rohanchanaka3731 ปีที่แล้ว +1

    Super city..😍👍👍💙❤ patta lassani thanks..oyalta..💗

  • @IsuruKapuliyadda-uw6sm
    @IsuruKapuliyadda-uw6sm ปีที่แล้ว +1

    Azerbaijan vlogs සීරියස් එකේ අමුතුම ආතල් එකක් තියෙනව අයියේ ..😃මං හිතන්නෙ කට්ටිය ඇවිල්ලා කතා කරන නිසා වෙන්න ඇති..😌💜 අක්කි high heel එකක් try කරන්නකෝ ..ලස්සනට ඉදියි 😃❤

  • @UtopiansDiary
    @UtopiansDiary ปีที่แล้ว +1

    ඩ්රෝන් එකක් එහෙම යවන්න තිබ්බනම් සුපිරි 😍

  • @GaneshaLakshani-em1fg
    @GaneshaLakshani-em1fg ปีที่แล้ว +1

    Hiiiiii............athal joduwa dakkath athi ithin..okkoma prashna amathaka wenawa....onna apith gindara wage baluwa..love you akka aiya ❤️❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍

  • @Nora_hs
    @Nora_hs ปีที่แล้ว +9

    අර පොඩි එක්කෙනා අපේ රට ගැන කියපු එක...😢💔 2:09

    • @Dgpdammikadimbulwala
      @Dgpdammikadimbulwala ปีที่แล้ว +2

      Lajjai neda very bad economy kiuva .maath inne rata Malaysia aththatama minisu kiyanne a kathavama thamai dukai mage rata gana

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว +1

      ඒකනෙ අප්පා. 😪😪😪

  • @angelsu116
    @angelsu116 ปีที่แล้ว +2

    Oha hitiyanama anuradha aiyai ,yashiy akkai dennama lassanata slim ekata innawa ewagema rasa kama jathi kanawa ❤😍 ate meha innawa wage bole wage inna ane mama itin oyala wage koi welawe baluwath kama ekka tamai 😃

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว +1

      හෙ හේ.. කෑම නැතුව ජීවත් වෙලා මොටද නේද අනේ. ☺️☺️😍😍❤️❤️

  • @madusinghapura5144
    @madusinghapura5144 11 หลายเดือนก่อน +1

    හරිම ලස්සනය පිරිසිදු රටක❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  11 หลายเดือนก่อน

      😍❤️❤️😍

  • @saumyawickremesekera861
    @saumyawickremesekera861 ปีที่แล้ว

    Why didnt u go into the flamingo building ? Is it only a structure? I really enjoy your videos done in Azerbaijan because no U tuber decided to go to such a country we dont hear much. Thank u both of u. very well interesting to watch your videoes bcoz 1)the way u both talk sounds v simple but give lot of details for us to understand about the country. 2) beautifully recorded very talented couple. Your friendly and humble characteristics keep the videos live. I dont see any boru sobana. Keep it up.

  • @mihiranisamarasinghe5137
    @mihiranisamarasinghe5137 ปีที่แล้ว

    Adath video eka niyamai aneee😊

  • @virajsathsara96
    @virajsathsara96 ปีที่แล้ว +6

    ❤ බලන්න ඒ රටේ තියෙන පිරිසිදුකම 👍🤗

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว +2

      සිරාවටම ඈ ❤️😍

  • @kaveeshapremathilaka4129
    @kaveeshapremathilaka4129 ปีที่แล้ว +3

    Oya denna karana rassa monawada kiyala kiyannako😊😊😊

  • @NimashaTarangi
    @NimashaTarangi ปีที่แล้ว +1

    😮😮😮😮😮Azerbaijan marama lassanai tamai annee mn thawa video tikak baluwa ammoooo marai aneee.. habai oyala denna e paththata gihin na wage

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      කොයි පැත්තද ඔයා දැක්කෙ?

    • @NimashaTarangi
      @NimashaTarangi ปีที่แล้ว

      @@Kuchiandbuchi country life vlogs kiyala chanel ekak tiyanawa eka Azerbaijan tamai

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga3833 ปีที่แล้ว +3

    අදත් video පට්ට ලස්සනයි ❤️💞😘

  • @sandeepadeshan
    @sandeepadeshan ปีที่แล้ว +6

    2:12 Azerbaijan wala podi unth dnnwa lankawata wela tyna de

  • @thakshilagimhani5481
    @thakshilagimhani5481 ปีที่แล้ว +1

    Woow niyamai video eka harima asawen baluwe

  • @gimhanichathurika
    @gimhanichathurika ปีที่แล้ว

    Me trip eka giye kohomda? Giya viyadam kiyannkoo akke අපිටත්

  • @luhansaharithmi2829
    @luhansaharithmi2829 ปีที่แล้ว +2

    අදත් පට්ට❤

  • @malindumethsara6635
    @malindumethsara6635 ปีที่แล้ว +2

    මම මාරම ආසයි ඔයාලා දෙන්න දවසක switzerland වල trvel එකක් දානව බලන්න 🥰🤟

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      අපෙත් ලොකුම හීනයක් ඒක 😍❤️

  • @sajithchathurangachathuran1977
    @sajithchathurangachathuran1977 ปีที่แล้ว +2

    Woow baku city eka patta gathi puduma clean city ekak

  • @saumyawickremesekera861
    @saumyawickremesekera861 ปีที่แล้ว

    Why didnt u go into the flamingo building ? Is it only a structure

  • @sunethjayawardene3997
    @sunethjayawardene3997 ปีที่แล้ว +3

    අඩේ හරිම ලස්සනයි,
    🔥🔥🔥♥️♥️

  • @pgupali3449
    @pgupali3449 ปีที่แล้ว +1

    Oyalage video enakan balaninna mama adarei oyalata🤗

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍

  • @kasuniridmika1856
    @kasuniridmika1856 ปีที่แล้ว +1

    Vlog aka marma lassanai , sundara ratak❤

  • @dilrukshl
    @dilrukshl ปีที่แล้ว +2

    💚💚💚💚💜️💜️💜️💜️🌹🌹🌹🌹🌹 ඔයාලාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว +1

      අක්කටත් ❤️😍😍🙏

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +2

    *_ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත්🥰❤️_*

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      ආදරෙයි ගොඩම ගොඩාක් 😍❤️😍

  • @prabodanibandara2259
    @prabodanibandara2259 ปีที่แล้ว +2

    Nice vlog Aiya & Akkii..❤

  • @hasinisaumya6776
    @hasinisaumya6776 ปีที่แล้ว +1

    Adeee kalekinane man awe, ආදරෙයි ඔයාලට ❤️ ආදරෙයි

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      අහ්. ආව එක ගැන මාර සතුටුයි. ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @kasuniridmika1856
    @kasuniridmika1856 ปีที่แล้ว +1

    Akkige e dress eka lassanai , page eka kiyanna puluwan da akkiiii❤

  • @kv_studio736
    @kv_studio736 ปีที่แล้ว +3

    2:56 ඒ රටේ පිරිසිදු කම

  • @CeylonBoy4643
    @CeylonBoy4643 ปีที่แล้ว +1

    Good job
    Useful video ❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      😍😍😍❤️❤️❤️

  • @dilharasewwandi7648
    @dilharasewwandi7648 ปีที่แล้ว +2

    වාව්ව්ව්ව්ව්ව්ව් හරිම ලස්සනයි

  • @sajithchathurangachathuran1977
    @sajithchathurangachathuran1977 ปีที่แล้ว +1

    😮😮Ade e kaspiyan muhudada maru 😮

  • @kapilasilva3132
    @kapilasilva3132 ปีที่แล้ว +2

    No script
    But
    Great explanation

  • @Dgpdammikadimbulwala
    @Dgpdammikadimbulwala ปีที่แล้ว

    Oyala Nam shoooooi apitath kiyala dennako me vage tour yanna oyala kohomada oyalage salary me venuven hasuravaganne kohomada kiyala ,eaka godaak vatinava asai danaganna aadare❤

  • @NimashaTarangi
    @NimashaTarangi ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤marai ada video eka super akki ayya niyamai ehenama athal eke imu akki ayya 👋👋👋👋👋👋👋👋👋

  • @ranidufernando8266
    @ranidufernando8266 ปีที่แล้ว +1

    Woow danata dakapu lassanama rata

  • @erandikaranasinghaarachige243
    @erandikaranasinghaarachige243 ปีที่แล้ว +1

    Swedan tour ehekut yanako.loku nangi inna nisa.balannat asai

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว +1

      බකට් ලිස්ට් එකේ තියෙනෝ

  • @mindikasadamali3355
    @mindikasadamali3355 ปีที่แล้ว

    බොලයක්රොල්වේනවාවග් හරිමආතල්

  • @prabodashashi2102
    @prabodashashi2102 ปีที่แล้ว +1

    මේ වගේ video oonee ❤️❤️❤️❤️

  • @mihindi503
    @mihindi503 ปีที่แล้ว +1

    Giya viyadam gana video eka kawadda denne?

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว +1

      වීඩියෝ සීරීස් එක ඔක්කොම ඉවර උනාම

  • @malindumethsara6635
    @malindumethsara6635 ปีที่แล้ว +3

    මේ රටේ මිනුස්සුන්ගෙ අමුතු ලස්සනක් තියෙන්නේ
    තරුන අයගෙ

  • @crishanisanjula4313
    @crishanisanjula4313 ปีที่แล้ว +1

    Onna man ekatama ❤️❤️❤️

  • @lifewithnature2643
    @lifewithnature2643 ปีที่แล้ว +1

    අපේ Economy එක bad කියලා එහෙ පොඩි ලමයා පවා දන්නවා, අපේ කට්ටියට තේරිලා නෑ. හරි සන්තෝසයි😅😢😐😓

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว +1

      කියලා වැඩක් නෑ අප්පා ඒ ගැනනම් 😪😪😪😪

  • @rajithaamunu9065
    @rajithaamunu9065 ปีที่แล้ว +6

    බලන්න එ රටෙ පිරිසිදු කම ❤❤❤

  • @zereendeen6673
    @zereendeen6673 ปีที่แล้ว

    So very beautiful, 🎉 worth a bouquet of flowers 🎉

    • @zereendeen6673
      @zereendeen6673 ปีที่แล้ว

      Y don't you tell the boys we are world famous cricketers!

  • @Deshana535
    @Deshana535 ปีที่แล้ว +1

    Akkila lankawe koheda man jaela

  • @NimashaTarangi
    @NimashaTarangi ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤hiiii wewa akki ayya

  • @EduacademySL
    @EduacademySL 9 หลายเดือนก่อน +1

    ලංකාවේ උන් ලංකාව බංකොලොත් කියලා පිළිගන්න අකැමැති උනාට ,
    දැන් මේ ලෝකෙ හැම රටක්ම දන්නවා ලංකාව බංකොලොත් රටක් කියලා ...
    ගොඩක් අය දැන් අහන්නේ ලංකාව කියන්නේ අර බංකොලොත් රට නේද කියලා ...🤕🤕🤕
    අපිට එකතු උනොත් මේ හොරු ටික පන්නන්න පුළුවන් ... ඒත් ඉතින් ලංකාවේ උන්ගෙ එකතුවක් නෑ නෙ ...
    ආරක්ෂක අංශ ටික කරන්නේ හොරු රකින එක ... ඉතින් කොහොමද මොකුත් කරන්නේ ...
    වෙන රටවල ආරක්ෂක අංශ ඉන්නේ ජනතාව රකින්න , අපේ රටේ ඉන්නේ හොරු රකින්න ... ඕකයි වෙනස ලංකාවේ ...
    මේ රට හදන්න වෙර දරනවට වඩා ලේසියි අයියේ රට දාලා යන එක ... 😔😔😔 වෙන මොනා කරන්න ද......
    මම උසස් පෙළ කරන්නේ ... මගේ ඒකායන බලාපොරොත්තුව රට දාලා යන එක ...
    මේ රටේ මෝඩ ඡන්ද දායකයො ඉන්නකල් මේක හදන්න බෑ , ආය ආයෙත් වෙන්නෙම එකම දේ නෙ.....හූනා කිව්වා වගේ කියන්නම් , ආයෙත් පත් වෙන්නෙ මේ හොරු ටිකම තමයි ... කිසිම වෙනසක් නෑ ...ෂුවර් ..
    රට හදන්න හිටියොත් අපිට වෙන්නෙ අපේ ඉදිරි පරම්පරාවටත් මේ දුකම අත් කර දෙන්න...........😐

  • @CeylonBoy4643
    @CeylonBoy4643 ปีที่แล้ว +1

    Armenia , Georgia wala travel vlog ekak genawanam maru Akka Aiya

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      බකට් ලිස්ට් එකේ තියෙන රටවල්.

  • @dilushidarshani6331
    @dilushidarshani6331 ปีที่แล้ว +1

    Wooow mara lassayi

  • @thejapartali7384
    @thejapartali7384 ปีที่แล้ว +1

    Akki lassanai 💓

  • @hansikasandeepani246
    @hansikasandeepani246 ปีที่แล้ว +1

    😍😍😍❤️ dennage lassana😍😍😍

  • @MJJNamalDias
    @MJJNamalDias ปีที่แล้ว +4

    කැමරාවට අවුලක් නෑ නේද? 😮😢
    බාකු eye එක වැඩ කළේ නැත්තෙ මොකද?
    Shoping Mall එකේ තිබුණ ලිස්සන බෝට්ටුවත් වැඩ කරන්නෑලුද?
    ප්‍රශ්න ගොඩයි 😁🤦🙏
    අසර්බයිජානෙ ඔයාලා ගිය එක සෑහෙන්න හොඳ තීරණයක්... මේවා බලලා මාර විදියට වින්දා ඒ තැන්වල අත්දැකීම පුංචියට හරි....😊❤️🙏

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      නෑ...හොඳ වෙලාවට කිසිම දෙයක් උනේ නෑ.
      අනේ මන්දා. අහන්න කෙනෙක් හිටියෙත් නෑ එතන. සමහර විට මේන්ටේනන්ස් මොනා හරි යනවද දන්නෙ නෑ.
      ලිස්සන බෝට්ටුව පොඩි අයට විතරයි.
      😍😍😍❤️❤️❤️🙏🙏🙏

    • @MJJNamalDias
      @MJJNamalDias ปีที่แล้ว

      @@Kuchiandbuchi ආ... එහෙනම් හොඳයි 🙏
      ගොඩක් ස්තූතියි ඔක්කොම ප්‍රශ්නවලට පිළිතුරු දුන්නට 😊😊😊❤️👍

  • @Nisalaruucreations
    @Nisalaruucreations 5 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @kapilasilva3132
    @kapilasilva3132 ปีที่แล้ว +1

    Patta pirisidui

  • @kithumfernando6315
    @kithumfernando6315 ปีที่แล้ว +2

    I love you akka and aiya

  • @upamaliadm4807
    @upamaliadm4807 ปีที่แล้ว +1

    🔥🔥🔥🔥🔥 comment ekak

  • @amiladenzil
    @amiladenzil ปีที่แล้ว

    ලංකාව ලෝකේ ප්‍රසිද්ධ වෙන්න හේතු: Bad Economy
    තවත් මොනවා කියන්නද ඉතින් 😢🤷‍♂

  • @deshikarajaguru5883
    @deshikarajaguru5883 ปีที่แล้ว

    බාකු නෙමෙයි බකු 😂

  • @minipotstory9521
    @minipotstory9521 ปีที่แล้ว +1

    Nice 🤩🤩🤩💜💜💯🙏🙏🙏

  • @mindikasadamali3355
    @mindikasadamali3355 ปีที่แล้ว

    ඔයා ලා දේන්නත්පොඩිඅයවගේ මරයි ආතල් ඒ කේඉමු

  • @sanathjayawicrama418
    @sanathjayawicrama418 ปีที่แล้ว +1

    💖😍💖😍💖😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      😍😍😍❤️❤️❤️

  • @sachinidilhara5599
    @sachinidilhara5599 ปีที่แล้ว +3

    2:13 😮 sri lanka bad economy...

  • @rashmidasanayaka2831
    @rashmidasanayaka2831 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      ❤️❤️❤️😍😍😍

  • @Harshi_nH
    @Harshi_nH ปีที่แล้ว +1

    😍❤️

  • @dinelkakasuni2441
    @dinelkakasuni2441 ปีที่แล้ว +1

  • @ykingpathum1171
    @ykingpathum1171 ปีที่แล้ว +1

    😍😍😍😍😍😍😍😍😘😘😘😘😘😘😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      ❤️❤️❤️😍😍😍😘😘😘😘

  • @D.N.desilva
    @D.N.desilva ปีที่แล้ว +1

    ❤❤❤❤😊😊

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      ❤️❤️😍😍❤️❤️

  • @wheshani5007
    @wheshani5007 ปีที่แล้ว +1

    ❤️😍❤️😍❤️

  • @Deshana535
    @Deshana535 ปีที่แล้ว +1

    Baku wala api inne

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      ශා එහෙමද? 😍❤️

  • @Deshana535
    @Deshana535 ปีที่แล้ว +1

    Api Dan inne Azerbaijan ❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      අඩේ එහෙමද? කොහේද ඉන්නෙ?

  • @kasunudapola7189
    @kasunudapola7189 ปีที่แล้ว +2

    Podi unge katawa kohomada bad economy county

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      එයාලත් දන්නවා. 😪

  • @RR_GIRL59994
    @RR_GIRL59994 ปีที่แล้ว +1

    𝚆𝙾𝚆 😍❤️

  • @Umeshjayaweera
    @Umeshjayaweera ปีที่แล้ว

    Baila wadi 😂😂

  • @angelsu116
    @angelsu116 ปีที่แล้ว

    Oha hitiyanama anuradha aiyai ,yashiy akkai dennama lassanata slim ekata innawa ewagema rasa kama jathi kanawa ❤😍 ate meha innawa wage bole wage inna ane mama itin oyala wage koi welawe baluwath kama ekka tamai 😃

  • @nayanijeewanthika8779
    @nayanijeewanthika8779 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤

  • @geethikajasanthukankanamge1941
    @geethikajasanthukankanamge1941 ปีที่แล้ว +1

    ❤❤

  • @evanafernando4732
    @evanafernando4732 ปีที่แล้ว +1

    ❤❤❤😊

  • @DeshaniWaduge
    @DeshaniWaduge ปีที่แล้ว +2

    ❤❤❤❤❤

  • @nimathari7409
    @nimathari7409 ปีที่แล้ว +1

    ❤❤❤

  • @primindathamel8159
    @primindathamel8159 ปีที่แล้ว +2

    ❤❤❤

  • @Chthushkaruk
    @Chthushkaruk ปีที่แล้ว +1

    ❤️❤️

  • @upamaliadm4807
    @upamaliadm4807 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @umeshasathsarani6220
    @umeshasathsarani6220 ปีที่แล้ว +2

    ❤❤❤❤

  • @nimnatharushi9333
    @nimnatharushi9333 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤