කොන්ඩ කපලා, පච්ච මකනව ද..? මාධ්‍ය සනත්ගෙන් අසයි / මම තාවකාලිකයි - සනත් I උපුල් වනිදු ගැනත් කියයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • කොන්ඩ කපලා, පච්ච මකනව ද..? මාධ්‍ය සනත්ගෙන් අසයි / මම තාවකාලිකයි - සනත් I උපුල් වනිදු ගැනත් කියයි
    #slsports #srilankasports #sanathjayasuriya #crikcetworldcup #bcci #indiacricket #india #lpl #slc #LPL2024 #icc
    ඔබේ ක්‍රීඩා තොරතුරු අපිට කියන්න - 0782677377
    ...........................
    📲 Follow on:
    TH-cam : / @slsportslk
    Facebook: / slsportsyoutube
    Twitter: / slsports5
    Instagram: / slsports17
    Web - www.slsports.lk

ความคิดเห็น • 326

  • @pathumrajapaksha9168
    @pathumrajapaksha9168 2 หลายเดือนก่อน +22

    කුසල් මෙන්ඩිස් ඇයි එක තරගාවලියකවත් එලියෙන් තියන්න බැරි, කොච්චර දක්ශයෝ ඉන්නවද?

    • @klaygoatson4247
      @klaygoatson4247 2 หลายเดือนก่อน +2

      Kusal is the best. Why keep him out.

    • @inzammohamed2566
      @inzammohamed2566 2 หลายเดือนก่อน +2

      Kusal mendis lankave anagathe Bhanukala lankave anagathe nemei anna ahemai mun hithanne

    • @신대혁-y9g
      @신대혁-y9g 2 หลายเดือนก่อน

      ලන්කාවෙ ඉරාගතු කෝලි නිසා.

  • @SudathAttygalla
    @SudathAttygalla 2 หลายเดือนก่อน +87

    මගේ පෞද්ගලික හැඟීමක් විතරයි සනත් ජයසූරිය සුදුසු නැහැ කියලා තමයි මම හිතන්නේවැරදි වැටහීම ඇති කරගන්න එපා මම ගොඩාක් කැමති ක්‍රීඩකයෙක් පොඩි මතකයක් අවදි කරන්නම් මෙතුමා චන්දෙත් ඉල්ලුවනේ එතනින් තේරුම් ගන්න කොතනටද සුදුසු හොඳට සෙල්ලම් කර පලියට පුහුණු කරුවෙක් වෙන්න බැහැ බුද්ධිය සහ අත්දැකීම් තියෙන්න ඕන?

    • @MrCccppp
      @MrCccppp 2 หลายเดือนก่อน +2

      This is a temporary assignment until a suitable person comes in.

    • @nalindasuriyampola2539
      @nalindasuriyampola2539 2 หลายเดือนก่อน +2

      Greedy for money

    • @AmithKalubowila-yx3sy
      @AmithKalubowila-yx3sy 2 หลายเดือนก่อน +2

      හොඳ point 1 ක් , but එයා දැන් පිලිගන්නව එයා කරපු ලොකුම මෝඩ වැඩේ ඒක කියල

    • @wickramarathnedinoo9915
      @wickramarathnedinoo9915 2 หลายเดือนก่อน

      සනත් විරෝධී රෙනෝ මෙ කොනට

    • @ruuu48
      @ruuu48 2 หลายเดือนก่อน

      I agree.. 100% lankawe cricket whiluwak dan.. bhoma kanagatui .. team eke inne kollange කෙල්ලන් ganath dukai , sanath nisa..

  • @samanthasanjeewa3671
    @samanthasanjeewa3671 2 หลายเดือนก่อน +71

    සනත් ක්‍රිකට් ගැව්වට පරිපාලනයට සුදුසු නැහැ ... මෙයත් ක්‍රිකට් විනාශ කරන්න පසුකාලේ වග කියන්න ඕනේ

    • @harithasamarasingha639
      @harithasamarasingha639 2 หลายเดือนก่อน +11

      Eka ඇත්ත සනත් api godak ගරු karana asama cricketer..eth eya පරිපාලනය set nee.උපදේශක kamata hodai..mahela coach ekata ganna puluwannam crickets goda

    • @dilankafernando5629
      @dilankafernando5629 2 หลายเดือนก่อน +3

      Atta✌️

    • @gihandanushka2942
      @gihandanushka2942 2 หลายเดือนก่อน +4

      බීඩි මෙන්ඩිස් මැච් 2ඉ ඇතුලේ. ඌ මුන්ගේ ඇට ලවකනවානේ.

    • @anushkasirinivas7599
      @anushkasirinivas7599 2 หลายเดือนก่อน +2

      200% Aniva

    • @supunhasitha1467
      @supunhasitha1467 2 หลายเดือนก่อน

      Aniwa

  • @asher_gaming
    @asher_gaming 2 หลายเดือนก่อน +12

    අහන්නත් සන්තෝසයි හැම දෙයක් ගැනම.. හොඳ තීරණ බොහොමයක්.. වෙනසක් වෙයි, සුභ ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් ඉන්නවා.. Good Luck Sanath & Upul 👍

  • @sujathwijesekara9168
    @sujathwijesekara9168 2 หลายเดือนก่อน +27

    ක්‍රිකට් ගහපු ඒවා ඇරෙන්න ජයසුරිය කියන්නේ වාසියට සල්ලි වලට දූෂිතයෙක්..පාර්ලිමේන්තු ඉල්ලුවා මහිංද එක්ක ඒ වගේ ඩයල් එකක් 🤣🤣 හරීන්ගේ පට්ට ගජයෝ සෙට් එකක් දැන් මේකට දාගෙන 😂😂😂

  • @chamara7683
    @chamara7683 2 หลายเดือนก่อน +83

    Bhanuka Rajapaksha T20 ටීම් එකෙ ඉන්න ඕනෙ කියන අය කවුද ??😊

  • @rsanka5870
    @rsanka5870 2 หลายเดือนก่อน +17

    භානුක රාජපක්ෂ T20 word cup team එකට ගත්තේ නැත්තේ ඇයි කියලා පැහැදිලි කරන්න පුලුවන් ද?

    • @Hasindumahagamage97
      @Hasindumahagamage97 2 หลายเดือนก่อน

      ඒක මොකෙක්වත් ඇහුවේ නැද්ද

    • @inzammohamed2566
      @inzammohamed2566 2 หลายเดือนก่อน

      Mun akekta vath kondak na kelinma ahanna ai Bhanuka team ake neththe kiyala mokada mun hema ekatama vada Bhanuka udin innava ath place na

  • @NawarathnaMarasingha
    @NawarathnaMarasingha 2 หลายเดือนก่อน +8

    මුන්ගේ කතන්දර විතරයි,රට වෙනුවෙන් ක්‍රීඩා කරලා ලබාගත් කිර්තියත් නැති කරගෙන රටටත් සෙතක් නැතුව අවසානේ ඉල්ලාලම අස් වෙයි ,බොරු විතරයි පාලක මණ්ඩලය ඉන්නකම් කරන්න බෑ,ලෝක කුසලාන දෙකම කෑවා අන්තිමට කෝට්ටේ මරු කරනවා වගේ වෑඩ කරන්නේ ඊළග එකත් එහෙම තමයි ,පැතුම් වත් උපනයක කරලා බලන්න තිබ්බ ෆෝම් එකත් දැන් බැහැලා මුන් එකතු වෙලා ලංකාවේ ක්‍රිකට් කනවා

  • @gihandanushka2942
    @gihandanushka2942 2 หลายเดือนก่อน +8

    තරග 10ක් ගැහුවොත් 8ක් කාලා 2ක් ගැහුවාම ඇටේ ලෙවකන නිසා ඌ ඇතුලේ. ලොන්තයෝ ගැන මොන කතාද.

  • @Thilinamadusha9
    @Thilinamadusha9 2 หลายเดือนก่อน +11

    මොකක්ද යකෝ බිංදු සාර නැතුව ටිම් එකක් හදන්න බැරිද බන් 😂😂

  • @KumaraSameera
    @KumaraSameera 2 หลายเดือนก่อน +4

    අනිවාර්යයෙන්ම බයිල වැඩක් නෑ ..ඉංදියාවට එරෙහි තරගය ජයග්‍රහණය කරන්න ඕනි ..

  • @ShanIndunil-eu8oh
    @ShanIndunil-eu8oh 2 หลายเดือนก่อน +18

    මුන්ගෙ කොන්ඩ කපල වැඩකුත් නෑ කරාබු ගලෝල වැඩකුත් නෑ මුන්ගෙ කපන්නෝනි අහවල් එක අන්න එතකොට ක්‍රිකට් ගහයි😅

  • @sujathwijesekara9168
    @sujathwijesekara9168 2 หลายเดือนก่อน +7

    තාම පාර්ලිමේන්තු පෙන්ෂන් එකත් ගන්නවාද සනත්..😂😂 හරීන් ට පුක දෙන සෙට් එකම දැන් ඇතුලේ ..රට දූෂිත උනේම හිතවත් කමට තනතුරු දීලාමයි

    • @ShanIndunil-eu8oh
      @ShanIndunil-eu8oh 2 หลายเดือนก่อน

      හරිම දේ ලියලා තියෙන්නෙ ❤

  • @pradeepchaminda7413
    @pradeepchaminda7413 2 หลายเดือนก่อน +20

    එකක් දිනපල්ලා අයේ නැ අපිට 🌎 කප් එක ගත්තා වගේ ...

    • @chen-qr2lg
      @chen-qr2lg 2 หลายเดือนก่อน

      🤗

  • @pasindusampath7063
    @pasindusampath7063 2 หลายเดือนก่อน +44

    දස්ස අයින් කරල ගොන් වැඩෙ කර ගත්තෙ. දැන් නාකායෙක් නැතුව හොයනව

    • @thusharadilruksh2034
      @thusharadilruksh2034 2 หลายเดือนก่อน +3

      💯

    • @HelloHello-fs5cl
      @HelloHello-fs5cl 2 หลายเดือนก่อน +1

      Kud heuwe 😂aslnk innv

    • @pasindusampath7063
      @pasindusampath7063 2 หลายเดือนก่อน +1

      @@HelloHello-fs5cl PAKAYA

    • @HelloHello-fs5cl
      @HelloHello-fs5cl 2 หลายเดือนก่อน

      @@pasindusampath7063 pintoi ubai🤣

    • @Diss3367
      @Diss3367 2 หลายเดือนก่อน +1

      @@HelloHello-fs5clහොයන්නේ නැ කියන්නේ උබයි උබේ වල්ලයි විතරයි 😂🤌

  • @priyankaramarasinghe1146
    @priyankaramarasinghe1146 2 หลายเดือนก่อน +9

    පච්ච මකල
    හොරෙන් බඩු ගහන උන්ගෙ අරක කපනව ද?

  • @bineth6040
    @bineth6040 2 หลายเดือนก่อน +16

    2024 T20 world cup එකට කලිනුත් ඔය විදිහටම බොරු බලාපොරොත්තු දීලා ලොන්ත විදිහටම OUT උනා මතකයි😂 මේ පාරත් ඔය ටිකම වෙනවනම් ආයි ඉතින් ලන්කාවෙ ක්‍රිකට් බලන එක තේරුමක් නෑ 💔

  • @indikasampath7968
    @indikasampath7968 2 หลายเดือนก่อน +4

    සනත්ව අයින් කරන එක කරන්න බැරි දෙයක් 😊 මගේ මතේ නම් ඒක බැරි වෙයි😊😊

  • @purekolla7818
    @purekolla7818 2 หลายเดือนก่อน +7

    දිල්ශාන් මදුසංක ටත් වුනේ ...දිල්ශාන් මුනවීරට වුන දේම නේද?

    • @abishan3827
      @abishan3827 2 หลายเดือนก่อน +2

      මං සලකන්නෙ ශාන් ලා සේරටම කැපිලි බන් ඒකනේ මාත නැත්තෙ 😢😢😢😢😢

  • @shashiiranga
    @shashiiranga 2 หลายเดือนก่อน +28

    සනත්ට වඩා හොද ඕන තරම් වැදගත් retired cricketers ඉන්නව මේ රටේ. ඒ මිනිස්සු මේ * වලට බිහින්න එන්නෙ නෑ. සල්ලි වලට දේශපාලුවො betting කාරයො එක්ක එකතු වෙලා මෙහෙම බොරු මවා පාල cricket ගොඩ දානව බොරු.

  • @sarathnandasiri9461
    @sarathnandasiri9461 2 หลายเดือนก่อน +14

    කුසල් මෙන්ඩිස් අයින් කරන්න කෙනෙක්නෑ සම්මි.ගේ පුතෙක් ද මු ..ලන්කාවෙ කෙලින් තිරණ ගන්න කොන්දක් තියෙන කෙනෙක් නැ.නැ.නෑ

  • @nilananuradhe4303
    @nilananuradhe4303 2 หลายเดือนก่อน +3

    Upul sings;
    “වනිදු සමග දිගු ගමනක් යන්නෙමී සිතා..
    උන්නු සිහින බොදවී දෑන් අපි දුරස් වෙලා..
    ඇන්ජි සමග හාද වෙලා, ඔබ වෙනස් වෙලා..
    ඔබ ආයෙත් එනතුරු මම හිදිමි මග බලා..” 😂😂

  • @rajapaksharavi376
    @rajapaksharavi376 2 หลายเดือนก่อน +24

    සනතුත් අනිවාර්‍යෙන් ක්‍රිකට් වලින් අයින් වෙන්ඩ ඕනා.දැන් ඇති

  • @samanjayawardana3886
    @samanjayawardana3886 2 หลายเดือนก่อน +22

    කුසල් තාම තරුණ ක්‍රීඩකයෙක් නිසා තව කාලයක් දෙමු නේත😂😂😂
    මොන ප්ලෑනක් ගැහුවත් කුසල් නැති ප්ලෑනක් තියන්න නම් තියෙන්න බෑ නේත 😢😢😢

    • @surangasampath4090
      @surangasampath4090 2 หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂😂

    • @Anuself
      @Anuself 2 หลายเดือนก่อน

      perera or mendis

    • @thathsaranammuni
      @thathsaranammuni 2 หลายเดือนก่อน

      perera gena bn kiyanne 😂

  • @harithasamarasingha639
    @harithasamarasingha639 2 หลายเดือนก่อน +7

    Bhanukawa දිගටම t20 gassanna ona දැන්වත් eyage foam ekata enna denna ona තවත් nakiwela motakarala අවස්ථාව දීලා wedaknee.over 1,2 මුළු mach එකම chang karanna පුලුවන් cricketer කෙනෙක් සනත් ජයසූරිය wage..plx bhanukata අවස්ථාව denna

  • @dasunvimi7407
    @dasunvimi7407 2 หลายเดือนก่อน +15

    හොදට ගහන ඔක්කොටම අවස්තාව දෙනවනම් ඇයි බං බානුක නැත්තෙ.? මෙන්ඩිස් ඉන්නකං ගොඩ ඒමක් නෑ ටීම් එකට

    • @madushanjayawardana6336
      @madushanjayawardana6336 2 หลายเดือนก่อน +1

      😢

    • @Luis-gy5tw
      @Luis-gy5tw 2 หลายเดือนก่อน +2

      බානුක ලීග් විත්‍රයි බන්.බවුන්ඩ්‍රිය ලං කරම ඕන එකෙක් ගහනෝ.මෙන්ඩා කියන්නෙ පියෝ ටැලන්ට්.සොට් වල තියන් ටෙක්නික් බලහන්.බානුක මදි.ඌ පවර්හිටර් කෙනෙක්.මෙන්ඩ ලොවෙත් ටීම් එකේ ඉන්න ඕනෙ.මගේ මතේ😂

    • @Hasindumahagamage97
      @Hasindumahagamage97 2 หลายเดือนก่อน +3

      ​@@Luis-gy5tw😂 භානුක ගහපු 6 ඒවයි දුර බලන්න..ඔක්කොම මිටර් 80න් 85න් එහා 😂 භානුක කියන්නේ ටෙක්නින්+පවර් හිටින් පට්ටම දුර්ලභ ක්‍රීඩකයෙක්

    • @dasunvimi7407
      @dasunvimi7407 2 หลายเดือนก่อน

      @@Luis-gy5tw ටෙක්නික් තිබ්බ පලියටම ඌව fail වෙන්න වෙන්න ඌ ටීම් එකේ තියාගන්න එක අනිත් උන්ට කරන අසාදාරනයක් . ඌට ලෙන්ත් එකේ බෝල තුනක් විතර පැන්නුවම ඊලගට උඩ ගහල out වෙලා එනව. ඊලගට එන batsman උනත් ප්‍රෙශර් එකේ ගහනේ ඊලගට. බානුකයා වගේ බය නැතුව එලියට පාරක් ගහන එකෙක් ටීම් එකේ ඉන්නව කියන්නෙ බැට්ස්මන්ලට තියෙන පීඩනේ හරි අඩු වෙන. මෙන්ඩිසා හැමදාම කරන්නෙ පීඩනේ අපේ පැත්තට හරවල out වෙලා එන එක. බොරුනම් බලපන් india මැච් එකෙත් වෙන්නෙ මේක නෙමේද කියල. බෝල 20 ට ලකූනු 10 ක් විතරක් ගහල අනිත් උන්ටත් පෙර්ශර් එක දීලා තමයි මෙන්ඩිසා එන්නෙ!

    • @keshanwedagadara8270
      @keshanwedagadara8270 2 หลายเดือนก่อน

      Mendis 100k gahavva not out. 72 gahavva not out. Vadima runs gahala thiyanava mendis banukata vadiya

  • @gtvshorts1413
    @gtvshorts1413 2 หลายเดือนก่อน +3

    ඉන්දියන් tour එකේ සිරාජ් ගේ බෝල ටිකට ලීග් එකේ ලොන්තයෝ ටික ඇඹරෙන ඇඹරිල්ල බලපන්කෝ මේ මාසේ අන්තිම 😂😂😂😂😂😂😂😂

  • @yashrajapaksha5591
    @yashrajapaksha5591 2 หลายเดือนก่อน +31

    දැන් ඉතිං ටොස් එක වැටුනොත් හැමදාම බැටින් ෆස්ට් තමා..😂

  • @sujathwijesekara9168
    @sujathwijesekara9168 2 หลายเดือนก่อน +9

    සනත් උනත් පට්ට favoration දෙන ඩයල් එකක්..තව දෙයක් LPL වල තාම ගහන්නේ පට්ට නාකි රිටයර් ප්ලේයර්ස්ලා ටික

    • @TheChampion-wm4pb
      @TheChampion-wm4pb 2 หลายเดือนก่อน

      Ethakota Ipl wala piyush chawla,Ms dohni, Rohit, kohli, Mohit, Ishant sharma wge senior players la sellam karannema nadda 😂

  • @nalindesilva4736
    @nalindesilva4736 2 หลายเดือนก่อน +2

    Sri Lanka Cricket is a private Company.....and as all other companies this Company also having interest on their own....why we bother about what this Private Company is doing???? And I support India....a TEAM that is playing for their NATION.........

  • @chandikaperera6005
    @chandikaperera6005 2 หลายเดือนก่อน +2

    මෙ කලකන්නි ට්ක ඉන්නකන් මෙක ගොඩ දාන්න බැ...ඔපන් කරන්න මෙන්ඩිස්ව අයින් කරලා කුසල් දාගන්න බැ...ලොරි ටොක් දෙන්න විතරයි දන්නෙ ......මුන් ට ඔන අතල් විතරයි ....මගෙ ක්‍රීකට් පිස්සුව නැති කරට ගොඩක් පින් උබලාට.....

    • @klaygoatson4247
      @klaygoatson4247 2 หลายเดือนก่อน +1

      Kusal Mendis is the great

    • @chandikaperera6005
      @chandikaperera6005 2 หลายเดือนก่อน +1

      @@klaygoatson4247 මෙන්ඩිස්ව හොද 3 එවන එක....

  • @nalindasuriyampola2539
    @nalindasuriyampola2539 2 หลายเดือนก่อน +5

    These selectors have given so many reasons from time to time for their own survival.Their plans have all gone wrong since they took over.Sanath will do anything for money.

  • @kasun560
    @kasun560 2 หลายเดือนก่อน +2

    සනත් පුහුණුකරු වශයෙන් තාවකාලිකව අත්හදා බැලිම හොදයි ලෝක කුසලානයේ අප ලද අමිහිරි පරාජයෙන් පසු ශක්තිමත් ලෝක ශූරයන්ට හොද තරගයක් ලබාදීමට හා තරග ජයග්‍රහණය කිරිමට උපරිම උත්සහයක් දැරිය යුතුයි අපේ ක්‍රිඩකයන්,
    අපගේ සුබපැතුම් ඉදිරි තරගාවලිය සදහා

  • @sanumex5794
    @sanumex5794 2 หลายเดือนก่อน +1

    සනත් පුහුනු කරැවෙක් නෙවෙයි එයා ටැම්පරි එකට ආපු ක්‍රිඩකයෙක්.. පුහුනු කරැවෙක්ට බෑ මැච් දිනවන්න අපේ ක්‍රීඩකයින්ගේ එයාගේ පලපුරැද්ද ක්‍රීඩකයින්ට දෙන එක මේ තරග දෙකේ කරන්නේ.. අපේ ක්‍රීඩකයෝ දල්ෂයි එයාලගේ ඔලුව තමා හදන්න ඕනේ මම හිතන්නේ සනත් වෙනසක් කරයි මේ තරගාවලියෙදී

  • @SLDubbingLab
    @SLDubbingLab 2 หลายเดือนก่อน +7

    😅ඉස්කෝලේ කාලෙ මතක් උනා

  • @looswt299
    @looswt299 2 หลายเดือนก่อน +5

    අලුත් මුණු හොයන්න ඕනි. එකට ඔය සල්ලි ගම් වලට දීලා ලෙදර් ගස්සල අලුත් අය හොයන්න ඕනි.
    මොක ආවත් දාන බෝලෙට ගහන්න බැ. මුන්ට. ඉන්දියාව එළව එළව ගහන්න ඕනි මුන්ට.

  • @MrCccppp
    @MrCccppp 2 หลายเดือนก่อน +5

    I am surprised that they rely on Mendis so much when there are so many options other than Mendis,

  • @sujathwijesekara9168
    @sujathwijesekara9168 2 หลายเดือนก่อน +3

    LPL එකේ තරුණ කියලා එකක් නෑ..වනිදු ආවා අයියා ගෙනාවා 😂😂 නාකි සෙට් එක දාගෙන ගහනවා..
    තිසර පෙරෙරා
    ඇන්ජලෝ පෙරේරා
    චන්දිමාල්
    මැතිව්ස්
    චතුරංග සිල්වා
    නුවන් ප්‍රදීප්
    ඉසුරු උදාන 😂😂😂

  • @Surajanrhonyperera
    @Surajanrhonyperera 2 หลายเดือนก่อน +2

    බොරු කතා අවශ්‍ය නැහැ කන්ඩායමේ එකට සෙලිලම් කරන (under 19 ) ගහපු යාළුකම් අමතක කරලා දේශපාලනය පොඩ්ඩක් අයින් කලාලනම් එල ...

  • @ruwanpriyan7581
    @ruwanpriyan7581 2 หลายเดือนก่อน +14

    LPL ගැහුවා කියන්නේ, International Match ගේමක් නෑ 😅😅😅😅😅

    • @everything113world
      @everything113world 2 หลายเดือนก่อน +1

      😂

    • @Luis-gy5tw
      @Luis-gy5tw 2 หลายเดือนก่อน

      බවුන්ඩ්‍රිය😂😂😂

  • @niranjalaperera4929
    @niranjalaperera4929 2 หลายเดือนก่อน +4

    මුන් බොරු බ්‍රන්ත ටෝක් දෙන්නෙ.LPL වල fail උන් match ගස්සන්න දානවානම් මොකටද මේවා තියෙන්නේ .මැන්ඩියා අයින් කරන් නැතුව මේ බූරුවෝ මොනවා කරනවද,under 20 අය ලබන අවුරුද්ද වෙනකං ඉන්නෙ ඇයි.දැන් ගන්න ඕන උන් ඉදිරියේ සලකා බලනවලු.මොන විහිළු කතාද මේ බූරූ උපුලා කියන්නෙ .වයස නවතන ක්‍රමයක් හොයාගෙනද.අනාගතේටරටට ඕන team එක select කරගන්නයි ලීග් ගහන්න ඕනෑ .විශ්‍රාම ගියපු,යන්න ඉන්න අය දාගෙන මොන future planning ද.international cricket ගැහුවට බෑ,Planning බැරිනම් වරෙල්ලා කියලා දෙන්න

  • @swima8409
    @swima8409 2 หลายเดือนก่อน +17

    Sana is Harins friend, look how they mix up in private life. Sad that this man has lost all his credibility.

  • @purekolla7818
    @purekolla7818 2 หลายเดือนก่อน +7

    භානුක 20/20වලට ඇයි ගන්නේ නැත්තේ...

    • @sk-sl2722
      @sk-sl2722 2 หลายเดือนก่อน

      භානුක ටෙස්ට් ගහන්න දානවලු

  • @NalinChathu-f2w
    @NalinChathu-f2w 2 หลายเดือนก่อน +8

    අපේ රටේ මාධ්‍යයට මීඩියා කොන්ෆරන්ස් එකකදි ක්‍රිකට් ගැන අහන්න තියෙන ප්‍රශ්න.ගොන් ##ත.😂😂😂

    • @rohithakannangara3544
      @rohithakannangara3544 2 หลายเดือนก่อน +2

      ඇත්ත පොලිටීශියන් ලගෙන් අහන දේවල් දැක්කම අහන්නෙ ගොන් ප්‍රශ්න

  • @pkyagaj
    @pkyagaj 2 หลายเดือนก่อน +11

    ලොන්තයො ඕල් වේස් ලොන්තයො බන්.ඉන්දියාවෙන් මේ පාර රිදෙන්නම කන්න ඕනි.ජෙයි හින්ද්🎉🎉

  • @Thushara65523
    @Thushara65523 2 หลายเดือนก่อน +4

    තොපි මොකටද දසුන් අයින් කරේ ලංකාවට කප් කියක් ගෙනපු නායකයේකද බොරුවට කියවන්න ඒපා

  • @신대혁-y9g
    @신대혁-y9g 2 หลายเดือนก่อน +1

    මොන ප්ලෑන් උනත් වනිවුටයි,තීක්ශනටයි ඉන්දියාව වඩාගෙන ගහනවා.මේ සිලෙක්ටෙර්ලා ලන්කාවෙ නෙමේද කොහෙද.රටවල් බලලා පන්දුයවන්නන්ව තෝරන්න ඕන.ඔහොම යන්.ඉන්ඩියාව වඩා ගත්තම ඔයාලා පව්.

  • @sujathwijesekara9168
    @sujathwijesekara9168 2 หลายเดือนก่อน +16

    මරු ආතල් රටක් අපි පුහුනුකරුවන් දිහා බලලා පුහුනුකරුවෝ වෙන්න පුලුවන්..මහේලට ඇරියේ මෙයා

    • @epicwalker1
      @epicwalker1 2 หลายเดือนก่อน

      Ane mahela hodatama kala mathaka nadda last wc ekedi 😂😂😂

  • @nuwanmanjula9708
    @nuwanmanjula9708 2 หลายเดือนก่อน +2

    සනත් දූශිත පරිපාලකයෙක්

  • @sudeshjayawickrema8082
    @sudeshjayawickrema8082 2 หลายเดือนก่อน +3

    අර උපුල් තරංග කියන පොර ඊලඟ වර්ල්ඩ් කප් එක දිහා බලාගෙන තමයි දැන් ටීම් එක තෝරන්නේ....ඌ ඈත බලනවා වැඩියි....ඒ හින්දා ඌට ලඟ පේන්නේ නැහැ....අමු පොට්ටයෙක් වගේ වැඩ කරන්නේ.....ඒක නිසා දැන් ගහන මැචුත් පරදිනවා.... අනාගතයේ ගහන මැචුත් පරදිනවා....යකෝ මූදට හත් ගව්වක් තියා අමුඩ ගහන්නේ නැතුව දැන් කරන්න තියෙන දේ දැන් හරියට කරපිය.... දැන් ඉන්න හොදම එකොළහ ගනින්, මැච් ගහපිය, දිනපිය.....keep it simple....ඉස්සර අර්ජුනලා ටීම් හැදුවේ, මැච් දිනුවේ එහෙමයි...... දැන් ඉන්න එවුන් මන්ද බුද්ධිකයො වගේ අවුරුදු ගාණක් ඈත තියෙන වර්ල්ඩ් කප් එකක් දිහා බලාගෙන එක එක ගොබ්බ team selection කරන්න ගිහිල්ලා දැන් ගහන මැච් පරදිනවා....ඒ නිසා players ලාගේ moral එක කුඩේ කුඩු කරලා තියෙන්නේ....යකෝ දැන් ගහන මැච් දිනුවොත් විතරයි team confidence එක හැදෙන්නේ.... ප්‍රබල team එකක් නිර්මාණය වෙන්නේ....යකෝ තොපේ ඔය මළ ඉලව් වර්ල්ඩ් කප් මේනියාව ඔලු ගෙඩි වලින් අයින් කරලා දැන් ගහන මැච් දිනන එක ගැන විතරක් හිතලා කොහොමහරි මැච් දිනපියව්......මේ දේ උපුල්ගේ තේරීම් කමිටුවට වත්, ශම්මිගේ ක්‍රිකට් පාලක මණ්ඩලයටවත්, හරින්ට වත්, සනත් ජයසූරියට වත් තේරෙන්නේ නැහැ.....මුන් ඔක්කොමලා මකබෑවිලා යනකං ලංකාවට මැච් දිනන එක හීනයක් විතරයි.....!

  • @VPSMax
    @VPSMax 2 หลายเดือนก่อน +1

    මම සංගල මහේලල මාලිංගලට දොස් කියනවා නෙමෙයි .හැබැයි රට වෙනුවෙන් උපරිම සෙල්ලම් කරපු Rahul dravid , Gambhir වගේ players ලා ඇවිල්ලා තමන්ගේ රට වෙනුවෙන් අවුරුදු 3,4ක් පුහුණුකරුවෙක් විදියට සේවය සපයනවා.හැබැයි අපේ මහේලලා,සංගලා අවුරුද්දක්වත් ටිම් එකේ පුහුණුකරු තනතුර ගන්න එන්නේ නෑ.කෙනෙක්ට කියන්න පුලුවන් රටවෙනුවෙන් ඇති වෙන්න සෙල්ලම් කරා දැන් පවුල් ජීවිත විදින්න ඕන නිදහසේ කියලා.එහෙනම් සනත්ලත් එහෙම හිතලා ගෙදර ඉන්න එපැයි.සංගලා මහේලලට IPL වල ලොකු කුට්ටි ලැබෙන නිසා ඒවයි කෝච් කරන්න යනවා හැබැයි අපේ ක්‍රිකට් එක ගැන හිතලා එක අවුරුදු 2ක් ටීම් එකේ head coach වෙන්න බලන්නේ නැ.ඇහුවම කියන්නේ එකම Job එකකට හිරවෙලා කල් ගෙවන්න බෑ කියලා.මම නම් කියන්නේ සංගලා මහේලලා පස්සේ යන එක අතඇරලා සනත්ලා,මහානාම,හශාන්ලා වගේ අයට මේ තනතුරු බාරදෙන්න ඕන.මොනව උනත් ඒ මිනිස්සුන්ට Job එක බාරදුන්නොත් බෑ නොකිය කරයි කොහොමහරි.❤

    • @vidushikamadushani8822
      @vidushikamadushani8822 2 หลายเดือนก่อน +1

      Tho maha modayek yako.. Un enne natte un awoth unata ona widiyta kranna labenne nathi nsa..un ekata kamathi na. Sanath kynne salli walata ona deyk krna favoration tyena dial ekk. Sanath awith mahela ariya..u a nsa gya pacha wenna bari nsa. World cup ekedi mahelala thorala kypu team ekata sanath akamthi wela. Therum ganin meka hadanna hri amarui. Anith eka kusal 50 hri ghanakn mun balan inne. Nkn hri u 100i 50i anthima matchrs deke ghuwe natat u team eke innwa. Mendis sape innakn khmth ba

  • @rsanka5870
    @rsanka5870 2 หลายเดือนก่อน +10

    සනත් පැත්තක තියලා coach කෙනෙක් විදිහට පලපුරුද්දක් තියන කෙනෙක් ඕනෙ. හශාන් තිලකරත්න වගෙ කෙනෙක් මීට වඩා හොදයි කියලයි මගෙ මතය.

    • @ShehanBandara-vr1wm
      @ShehanBandara-vr1wm 2 หลายเดือนก่อน +5

      Roshaan mahanama is the best.

    • @samanthasanjeewa3671
      @samanthasanjeewa3671 2 หลายเดือนก่อน +1

      @@rsanka5870 හෂාන් හොදයි 11න් පහල ක්‍රෝච් කරන්න 🤣🤣 අර මාවන් චන්දිමාල්ට කලා වගේ

    • @Randomstuffffffffff
      @Randomstuffffffffff 2 หลายเดือนก่อน

      Oyage matheta behe

    • @Voiceofthegod
      @Voiceofthegod 2 หลายเดือนก่อน

      😂😂😂😂😂

    • @BanukaSenarathne
      @BanukaSenarathne 2 หลายเดือนก่อน

      හෂාන් හොදයි ඌගේ ගෑනීව , හරීන් එක්ක සෙල්ලම කෝච් කරවන්න වගේ.

  • @harshanalin3505
    @harshanalin3505 2 หลายเดือนก่อน +1

    Ikmanata development pool ekak hadanna... eken players lawa tika tika main team ekata add karanna.. ethanin leadership ekak issarahata aragena 2028 target karamu...

  • @surandilansurandilan6326
    @surandilansurandilan6326 2 หลายเดือนก่อน +1

    පුලුවන්ද ඔවුන්ගේ කරේ තියන චේන් ටික ගලවන්ඩ මොකද කොයිවෙලෙත් කරේතියන චේන් හදනව අවදානය match එකට නෙමෙයි

  • @sadiqrock3354
    @sadiqrock3354 2 หลายเดือนก่อน +1

    Ayye kohoma හරි hitapuden perfomence kohli vage ආවොත් awulakma ne❤

  • @Luis-gy5tw
    @Luis-gy5tw 2 หลายเดือนก่อน +2

    අඩෝ දිනේශ්ට කැප්ටන්සිය දීපන්.. චරියව දැන්ම එපා.ඌගෙ කරියර් එක කන්න තමා හදන්නෙ.දස්සව කෑවා.වනියත් ඒමයි.චරියටත් ඒකමයි වෙන්නේ.😢

    • @Voiceofthegod
      @Voiceofthegod 2 หลายเดือนก่อน

      😂😂😂😂😂😂

  • @jehanranathunga8389
    @jehanranathunga8389 2 หลายเดือนก่อน +2

    පුහුනු කරනව කියලා බෝලින් බැටින් උගන්නන්නන්න ඕනනෑ..නෙ..මුන් ටිකව මැනේජ්කරන්න නෙ ඕනෙ.😂😂😂😂😂😂😂😂

  • @Charith-g9p
    @Charith-g9p 2 หลายเดือนก่อน +3

    Mun akka party Dana set aka balanna.harin manusha sanath ect mun okkoma game karayo

  • @jayathilakapunchibndage
    @jayathilakapunchibndage 2 หลายเดือนก่อน +3

    Kusal mendish open thopi rate cricket kanawa eka ekata one widiyata nowei konda kelin thiyan weda karapiyau kusal mendish tika dawasakata ain karannai one uta uge weradi hadaganna rata wenuwen gahanna purudu karapiyau

  • @purekolla7818
    @purekolla7818 2 หลายเดือนก่อน +2

    දිල්ශාන් මදුසංක injured ද?

  • @dinushperera516
    @dinushperera516 2 หลายเดือนก่อน +1

    Sanath kiyanne supiryak..ගින්දර 😊

  • @Suneth.malinga1
    @Suneth.malinga1 2 หลายเดือนก่อน +2

    ❤❤❤ tharanga wath karanna dipala Facebook TH-cam cricket hadanna wath ratawal hadanna wath ba bolai dn Bangali rata hadanawa dakkada awa balla wath thamange gema gahapalla nathuwa bola gon post dala inna hoda 1 nathi karanawa waniduwa loke 1 habai uta mada gahanawa

  • @Sanjeewakuma
    @Sanjeewakuma 2 หลายเดือนก่อน +3

    ආදරෙයි අපේ කොල්ලනේ ❤❤❤❤❤

  • @PmsenevirathnePmsenevirathne
    @PmsenevirathnePmsenevirathne 2 หลายเดือนก่อน +1

    පච්ච කොටන කරාඹු දාන කුිඩකයන් ගාව විනය නැ.එලවන්න ඔිනා. සනත් අයියලගෙ කාලේ team එකේ අපි කෝලමි දැක්කෙ නැ.හොදක් වෙනවනමි අපි කැමතියි ..❤❤❤❤❤

  • @Shaggy-y6w
    @Shaggy-y6w 2 หลายเดือนก่อน +4

    මේ ඔක්කෝම මොණරැ නිසා මල්ලි😂😂

  • @ruwanmadusanka958
    @ruwanmadusanka958 2 หลายเดือนก่อน +1

    Good luck sana

  • @virajnadunranasinghe982
    @virajnadunranasinghe982 2 หลายเดือนก่อน +1

    දැන් ඉන්න ටීම් එකේ හැටියනම් හැබැයි ඇන්ජි, චමිදු, දසුන් තුන්දෙනාම ගස්සන්න පුලුවන් එක ටීම් එකේ😅

  • @roshanigamage58
    @roshanigamage58 2 หลายเดือนก่อน +2

    Sanath eyage puthawa train karana vidiyata team ekath train kala nm hari...but e විනය hadanna ba team eke Uwamanawak nathuwa...Dasun thamai htpu hondama captain eyage batting honda na kyla ayin karala anthimt dan captain kenekuth na batting, balling uth na 😢........................

  • @surandilansurandilan6326
    @surandilansurandilan6326 2 หลายเดือนก่อน +1

    පුහුනුවෙන කාලය වැඩිකරන්න

  • @සාදික්කා
    @සාදික්කා 2 หลายเดือนก่อน +2

    විනයක් ඕනේ අංක එක විනය...

  • @හැඟුමකමහිම
    @හැඟුමකමහිම 2 หลายเดือนก่อน +4

    Sanath puhunukaru une upul ptharanga balance karanna. TM dilshan puhunukaru wenna hitiye me huththala tika ganu prasna nisa rate cricket kanawa. Pramodya wickramasinhe kaleth long time plan ekak thamai thopi dasun captain kamen kapala kollo kotawala team eka kadala damma. Thopi ponna wesige puthala salli peretha kamai thanathuru walata thiyana peretha kamai ganu peretha kamai nisa cricket winasa kala.

    • @anandadissanayake5768
      @anandadissanayake5768 2 หลายเดือนก่อน +1

      ටිකක් සැර වැඩි වගේ නේද භාෂාව?

  • @nimalgunarathna9952
    @nimalgunarathna9952 2 หลายเดือนก่อน +3

    උබලා ගැහැව්වෙ රටට මේ කලකන්නි හැත්ත ගහන්නේ සල්ලි වලට.

  • @SusanthaKodithuwakku-z1s
    @SusanthaKodithuwakku-z1s 2 หลายเดือนก่อน +3

    හරින් ,ශම්මි කියන චෞරයන් සමග ගුටි කෑමට නියමිතයි

  • @Worldsamthing
    @Worldsamthing 2 หลายเดือนก่อน +5

    කාට හරි හිතෙන්නෙ නැද්ද තරංග කතා කරන්නෙ ප්‍රශ්නයක් එක්ක කියල .මටනම් හිතෙන්නෙ මේ ශම්මිගෙයි,හරීනූයි උගන්වපු දේවල් වගේ

    • @BGSVLOG9065
      @BGSVLOG9065 2 หลายเดือนก่อน +1

      ශම්මිගෙ ගැනු ටිම් එක දිනින්නෙ මොකද

  • @pathumprasanna3194
    @pathumprasanna3194 2 หลายเดือนก่อน +14

    ලංකාවේ ක්‍රිකට් ගොඩගන්න බැහැ

  • @lushanirosh2738
    @lushanirosh2738 2 หลายเดือนก่อน +1

    Sanath jayasooriya is hero

  • @dilansenanayake1533
    @dilansenanayake1533 2 หลายเดือนก่อน +2

    School wala reull, konda kapala vinaya hadapu un thamai oya 😂...konde kepuwata mole wedi wenne ne😂....ounwa maduruoya camp ekata yawanna one masekata👍

  • @sameerasandaru4135
    @sameerasandaru4135 2 หลายเดือนก่อน +7

    මම කියන්නේ මේක හදන්න බෑ - මීට මුරලිදරන්..

  • @Sportsbeastttt100
    @Sportsbeastttt100 2 หลายเดือนก่อน +2

    මොකක්ද bn මිනිස්සු නේද 😂 තමන් ආස hai cut එකක් ගහන්න අයිතියක් නැද්ද, tatoo oni නම් naha eth gdk නැතුව tikak gannak නැහැ minissu නේ 😢 , වැදි hair cut නැතුව හොඳ ඒවා kmak naha ithin 😂😅

  • @naradaranagala7827
    @naradaranagala7827 2 หลายเดือนก่อน +2

    27 July onwards free Indian meals for lonthayo

  • @BanukaSenarathne
    @BanukaSenarathne 2 หลายเดือนก่อน +1

    හෂාන් හොදයි ඌගේ ගෑනීව , හරීන් එක්ක සෙල්ලම කෝච් කරවන්න වගේ.

  • @picnic5387
    @picnic5387 2 หลายเดือนก่อน +2

    T20 3n 2k api Gahanawa ❤

  • @pathumrajapaksha9168
    @pathumrajapaksha9168 2 หลายเดือนก่อน +1

    භානුක හැමදාම ඉදිරියට බලනවා
    කොන්ද පන නෑ ඌට chanse එකක් දෙන්න
    මෙන්ඩිස් කපනවා කියලා අන්තිමට team එකේ😂

  • @Hasunaldimel
    @Hasunaldimel 2 หลายเดือนก่อน +2

    ගෑනු පස්සේ යන එවුන්ටත් විනය හදන්න ඔන

  • @dineshnilanga5371
    @dineshnilanga5371 2 หลายเดือนก่อน

    Sanathwa garahanna apa. sanath kiyanne sl cricket walata sadaranayak karapu kenek. Mama garukaranawa. Mr sanath banukata sadaranayak karanna. Thanks

  • @WijayamuniDesilva-pl8ji
    @WijayamuniDesilva-pl8ji 2 หลายเดือนก่อน +1

    Jayasoriy’s first and very last season!!

  • @pathumrajapaksha9168
    @pathumrajapaksha9168 2 หลายเดือนก่อน +1

    මුන්ට ලොකු ගානක් යනවා පිට රටවලින් coach ලා ගෙනාවම...

  • @PathumTharanga-uo7sv
    @PathumTharanga-uo7sv 2 หลายเดือนก่อน +20

    බානුක ,චාමික , නැතුව කුසල් මෙන්ඩිස් ඉන්නෙ ඌ ගහනව හොදයි කියන්නේ තොපෙ ගෑනුද😂😂😂😊

    • @maneesha4224
      @maneesha4224 2 หลายเดือนก่อน +3

      Chaamika tiktok krnnda😂😂

    • @HelloHello-fs5cl
      @HelloHello-fs5cl 2 หลายเดือนก่อน +1

      Bhanukgei mendisgei total runs arn blhn oii gobby😂..
      Anika Bhanu opening d ? 😂
      Chamika😂 gothy monv krnnd ?

    • @erangaasela6197
      @erangaasela6197 2 หลายเดือนก่อน +1

      මෙහෙමය් ඉට බානුය් කුසලුය් ඉන්න ඕනි. හැම match එහෙකම දාන්න කියන්නෙ නැහැ දැන් හොද players ලා ගොඩක් ඉන්නවා.

    • @PrasannaPrasanna-rl3uw
      @PrasannaPrasanna-rl3uw 2 หลายเดือนก่อน +1

      🤣🤣🤣

  • @gayanrathnasiri3335
    @gayanrathnasiri3335 2 หลายเดือนก่อน +1

    Where is Bhanuka ?

  • @mrud7995
    @mrud7995 2 หลายเดือนก่อน +6

    අපි ජනාධිපති කිහිප දෙනෙක් යටතේ ඉදලා තියන නිසා අපිත් ජනාධිපති වෙන්න සුදුසුයිනේ 😁😁😁

  • @kithmalvichitra7351
    @kithmalvichitra7351 2 หลายเดือนก่อน +9

    Sanath aiyeee banukawa gannakooo

  • @looswt299
    @looswt299 2 หลายเดือนก่อน +3

    අපේ උන්ට ක්‍රිකට් බැ.
    පරිපාලනය වෙනයි. පුහුණු ව වෙනයි.
    Facebook එක නිසා ගොඩක් අය ගෙදර. Dollar පිටට දෙනවට වඩා මුන් කවුරු හරි ඉන්න එක හොදයි. මුන්ට ක්‍රිකට් බැ

  • @chandimadilshan3159
    @chandimadilshan3159 2 หลายเดือนก่อน +3

    චන්දිමාල් ඕපන් කරන්න ඕනී නැත්නම් තේරුමක් නැ

    • @TheChampion-wm4pb
      @TheChampion-wm4pb 2 หลายเดือนก่อน

    • @linux-futuredress7120
      @linux-futuredress7120 2 หลายเดือนก่อน

      චන්දිමාල්ව ඕපන් දාන්න ඕනි මැච් එක ඉවර උනාට පස්සෙ😅😅😅

  • @IndikaIndika-d8b
    @IndikaIndika-d8b 2 หลายเดือนก่อน +2

    මාවන් අතපත්තු

  • @Lakshan__23
    @Lakshan__23 2 หลายเดือนก่อน

    2007 captain කරපු මහේල 2011 vice captain කලේ . team එකේ captain ලට ලැජ්ජයි ලු ද vice captain වෙන්න 😂😂 legend ල ද උන් 😂😂

  • @charithmaduranga4688
    @charithmaduranga4688 2 หลายเดือนก่อน +1

    මෙයා හරියන්නෙ නෑමයි.....ගෙදර ඉන්න ඔන අය....අයෙත් ඇවිල්ලා

  • @sandaruwankumara5729
    @sandaruwankumara5729 2 หลายเดือนก่อน +5

    කට්ටිය කෑමට සූදානම් 😂😂😂😂

  • @sanumex5794
    @sanumex5794 2 หลายเดือนก่อน +1

    ගහන පලවෙනි මැච් එකම දින්නොත් සනත් ගැන මේ ලියපු හෑලී කැලේ 😂😂😂

  • @chamindadissanayaka4217
    @chamindadissanayaka4217 2 หลายเดือนก่อน +1

    Danajaya lakshan u 19 hitapu capitan dan cricket walin ain karalama dala supiri batek supiri bowler kenek

  • @MuhamedAlisha
    @MuhamedAlisha 2 หลายเดือนก่อน +1

    Media asking joking Q? This is part if discipline pacha kotala krabu dala TV ekata pada saw. Pennant wedak naha under. Arjuna captaincy we won WC beating Australian well discipline team.