Very good opportunity for Srilankan students to have their higher education in Baku . Greatful to you and to Nirosh for the great attempt to mobilising our children.
Aniwaryenma kiyannam, oww parisarayata godak Adare kenek , kithulgala issaralama white water rafting kale eya , Jackson Anthanee karapu “ganga dige” program eka channa ayyath ekka kithulgala kala mathakai.
I am surprised by the fact that the GDP per Capita in Sri Lanka and Azerbaijan is nearly same (in2020) , but Azerbaijan sesms more developed , orderly.people seems to enjoy life freely.what gives?
Sudanthaka aiya apa punchi rata minissu lokayata ragana yama gana nam puduma satutak tiyanna,akata nam hada piri UNUSUM suba patum,aiya Taiwan saranai,
ගොඩක් ලස්සන රටක්,ඔය රටේ ඔබතුමා වගේ සංචාරකයෙක් ලංකාවට නිතර එනවා .නම,davud akhundzuda.ලංකාවට ගොඩක් ආදරය කරන කෙනෙක්.ඔබතුමා දන්නවානේ රටේ තත්ත්වය .නැතිබැරි මිනිස්සුන්ට ගොඩක් උදව් කරනවා .මේ ලගදිත් ලංකාවට ඇවිත් ගියා.දෑන් මැලේසියාවේ .වටිනා මනුෂ්‍යයෙක් නිසයි ඔබතුමාව දැනුවත් කලේ.ලංකාවේ අපි මේ රටට වෙලා ලෝකයේ වෙන්නේ මොනවාද කියලා හරිහැටි අවබෝධයක් නෑ.ඔබතුමා කරන මේ සේවය අගේකරනවා .යහපතක්ම වේවා .
අපි දැන් ටෙලිනාට්‍ය වෙනුවට ඔබතුමාගේ වීඩියෝ බලනවා.ඔබතුමා අතිදුෂ්කර මාර්ග වල යමින් අපට මේ ජීවිතයේ යන්න බැරි ස්ථාන පෙන්වීම මහත් පිනක්.ලංකි ඉන්නකොට තවත් ලස්සනයි.මුලු පව්ලටම ජයම වේවා
❤️❤️
සුදන්තක මාම දාන video පැයගානක් දිගටම තිබුනත් එක විනාඩියක්වත් අරින්නැතුව බලනව. ❤️
ඔයාගෙ video අයියේ පැයකට වඩා දිගයි නම් තවත් Superb👍
අඩුම පැයක් වත් දෙන්න පුළුවන් නම් තවත් වටිනවා. මම හිතනවා අනිත් අයත් කැමති වෙයි.🔥🔥
මම අසර්බයිජානයේ කෑම සම්බන්ධ ගොඩක් video බලල තියෙනවා . මාරම ආහාර සංස්කෘතියක් , විවිධත්වයක් තියෙන්නෙ .
Yes totally truth 💯👌
නියමයි මාරම ලස්සනයි .O/L karannath දරුවන්ව යාන්න පුලුවන්ද ? වාර්ෂිකව ගාස්තු කීයද? සියලුම විස්තර දාන්න.🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
සුදන්තක අයියා නමුත් දාලා ඒ ඩිංගට.ඕන කෙනෙක්ගේ හිත හොරාගන්න සුදන්තක අයියට පුලුවන් එක බැල්මකින් එක වචනෙකින් එකම එක හිනාවකින්❤️❤️❤️
අපි නොහිතන Azerbaijan යේ Baku ඉදලා සෑහෙන දුරක් ..
ඇත්තටම මුළු ලෝකයේම රටවල් ඒ හැමදේම ඒ සංස්කෘතිය සමාජය ඒ සමාජය ඒ මිනිසුන් ඒ විවිධත්වය ...ඒක මාරයි...ගොඩක් ස්තූතියි sudanthaka අයියේ
ඔබතුමාගේ පිහිටෙන් තවත් ලස්සන video එකක් බැලුවා
ස්තුතියි සියලු දෙනටම
හැමදාම ලොකු වටිනාකමක් තියෙන ඒ වගේම ආසාවෙන් බලන්න හිතෙන වීඩියෝ අරන් එනවට ගොඩක් ස්තූතියි මාමේ🙏ඔබ කරන මෙහෙය විස්තර කරන්න වචන නෑ.ඉදිරියටත් මෙවන් වටිනා දේ කරන්නට සියලු ශක්තිය නොඅඩුව ලැබේවා !
Godak watina video akak.mage school lamai tikak innawa. Awnna hitanawa.ape lamaine...
මම බලාගෙන හිටියා ඔබතුමා විඩියෝ
එකක් එනතුරු .මම අසර්බයිජානයට හරිම කැමති යඅ
40:02 ඉදන් 4:24 වෙනකන් හතර පස් පාරක්ම බැලුව මම හිනා වෙවි. අයියලගේ driver දිහා 😂😂😂🤟
💗💖හරිම ලස්සනයි සර් සියලු කටයුතු සාර්තක වේවා ජයවේවා 💗💖💗
අයියා ප්‍රංශය ගැන විඩියො එකක් ඔනේ student visa gana show money ගැන එහේම
This is a best opportunity for our Sri Lankan students. Thank you Sudanthaka for your grate service
හරි ම ලස්සන video එකක් නැරඹුවා ...ඔබතුමාට ගොඩක් ස්තුතියි ......තෙරුවන් සරණයි .....සතර වරම් දෙවියන්ගේම පිහිටයි ...නිදුක් නිරෝගී සම්පත් ලැබේවා ....දීර්ඝායුෂ ලැබේවා...🙏🙏🙏
ආසයි අප්පා මේ රටවල් දැක්කහමත්. ❤️❤️
2030 namal president karala dukwedina lasthi wela innae ape rate gonu, hoda ta jewath wena oni nam wena ratkta yana eka thami hoda.....
බොහෝම ස්තුතියි.
කෑම ගැන කීවම අපේ රටෙත් ඒ රස විඳින ක්‍රමය තිබිල තියනව. ගොඩක් වෙලාවට ප්‍රභූ පව්ල්වල. රජුට කෑම දුන්නෙ එහෙමලුනෙ. ව්‍යංජන 32 ක් හදනවලු. එක බත් කටකට එක ව්‍යංජනයයි. කෙහෙල් කොලය එලල එක බත් කටක් සඳහා ව්‍යංජන හැන්දක් බෙදනව. ඒක අයින් කරල අලුත් කොලයකට තව කටක්. ඒ හැම වාරයක් පාසාම අතත් හෝදලා තමා කන්නෙ. එතකොටයි නියම රස දැනෙන්නෙ.
Caucasus 🗻 භූගෝල විද්‍යාව ට සිතියම් පොතෙන් හොයාගෙන සලකුණු කරපු ඒ අතීතය මතකයට ආවා.
අංකල්,live එකක් අරගෙන එන්න,අද හෙටම..
නියමයි සුදන්තක මාමා ❤️❤️❤️
නියමයි සුපිරි වටිනා ලස්සනය වීඩියෝවක් ❤️🙏
නියමයි නියමයි 👍
හරිම ලස්සනයි කෑම සුදනමි කරපු තැන,,
ජය වේවා❤️ 🇱🇰 දිගටම යමු ගොඩක් ස්තුතියි අයියේ
නියමයිනේ හරිම ආසාවෙන් බැලුවේ ❤
පුදුම සතුටක් දැනෙන්නේ ඔබතුමා ගැන..හරිම ආදරණීයයි.🥰❤️
අසර්බයිජාන් 💚 බාකු නගරය ❤
ලස්සන පැත්තක් සර්.මාරම ලස්සනයි.ඇත්තටම කිතුල්ගල වාගේම තමයි.මමත් සර් ඔය කියන තැන දවස් 2ක් ඉදලා තියෙනවා.ඔය අත්දැකීමක් මටත් තියෙනවා.දුරියන් ගස් හැම තැනම.සුන්දර මිනිසුන් ඉන්න රටක්.සර් එතකොට රුසියාව අයට ප්‍රශ්නයක් නැතිව තමන්ගේ වාහනයේන්ම ඔහේට එන්න පුළුවන් ද.කැමත් සුපිරි.අපිටනම් ආයේ පාන් 🍞🍞 කන්න වෙන්නේ නෑ සර්.අපි වෙයි පාන් කාපු අන්තිම පරපූර.👍👍💯💯❤️❤️👍👍
ලස්සන විඩියෝ එකක් සර් බලාගෙන යන ගමන් ටිකක් බීසි.බලලාම හරියටම කමේන්ට් එකක් දාන්නම් සර්.👍👍💯💯❤️❤️
නියමයි සුදන්තක අයියා ජයම වේවා! තව තවත් අපිට ලෝකය පෙන්වන්න
තෙරුවන් සරණයි. සුඛී දීඝායු
හරිම ලස්සන vidio එකක්.thank you sudanthaka ayya...
ෂා .. ලස්සන අත්දැකීමක් ❤🩹💝
මග බලන් හිටියේ
ඊළඟ trip එක Azerbaijan....ඔයාට ගොඩාක් ස්තූති මල්ලී....හා නිෂා තරූ ඇතුළු සැමට....🙏❤️🌺
5:36 බියර් අදහන අපේම කොල්ලෙක් 🙈❤️❤️
හරිම ලස්සනයි හොඳ රටක් අසිරිමත් සංචාරයක් ස්තුතියි ඔබතුමාට මේවා පෙන්නනවට ආදරෙයි හැමදාම ඔබතුමාට ගොඩක් පින් බොහොම ස්තුතියි!
💕💕💕💕
Very good opportunity for Srilankan students to have their higher education in Baku . Greatful to you and to Nirosh for the great attempt to mobilising our children.
ඇත්තටම ලස්සනයි නියමයි වටිනව ජයවෙවා ඔබට ,,,
ලස්සනයි ඒ වීඩියෝ එක👍
ගමනේ ඉතිරි එතන කොටසක් බලාපොරොත්තු වෙනවා.. ස්තූතියි ජයවේවා💐❤️
Bohoooma සන්තෝෂයක් තියෙනවා අයියේ..
Harima ලස්සනයි වටිනවා lankawe ළමයින්ට thank you sudantha mahathya God bless you
හායි සුදන්තක අයියේ ,කොහොමද? කාලෙකින් ඔයගේ විඩියෝ එකක් බලුවේ.මේවා දකින දකින සැරේ වෙන රටකට යන්නම තමයි හිතෙන්නේ,එකත් යුරොපයේ,බලපොරොත්තුවක් තියෙනවා ඒ ගැන.ඔයම තමයි ඒ තැනට මාව ගෙනවේ.ලස්සන විඩියෝවක්....හොද රටක්.ජර්මනියෙත් ඔයව දැක්කා වෙන විඩියෝ එකක.ඒකත් පෙන්නන්න.හමුවෙමු.ජය වේවා.බුදු සරනයි.
Very beautiful video
නියමයි අයියා සුපිරි ආදරෙයි 💕💕💕💕💜️💙❤️💛👍👍👍👍💐💐😍😍😍😍👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰
සීනි කටේ තියාගෙන තේ බොනවා වෙනුවට සූකිරි කැටයක් ගත්තනම් ඉතාමත් හොඳයි
Supiri Ayya superb harima lassanai video eka lassanai views , Ayya ge Mey video baladdi hitha wenama thanaka thiyenne , Ape ratey prashna ekka aththatama hitha dukata path wela thiyenne , hamadema Gini ganan , athtatama jiwath weemath ekka dadi yuddayak karanne Mey video Eka balala hitha wenama thanakata giya ,pin Oyata supiri pattai good luck 👍👍👍👍👍👍👍❤️❤️❤️❤️
මාමා අපි වෙනුවෙන් කරන දේවල් වලට කලගුන සලකන්න පුලුවන්නං😞😊
ලංකාවෙ වගේම ගැමි පරිසරයක් තියෙන්නෙ.මාරයි 😲
ලස්සන රටක්.වීඩියෝව ඉක්මනින්ම ඉවර උනාද මන්ද.දැනුනෙවත් නෑ.ස්තුතියි.
Ane marama lassanaii👌👌👌👌👌👌
නියමයි 😍😍😍
Anee channa Perera kiyanne mage husbandge mamage putha, kithulgala api lankawata giyama aniwaryenma channa ayyage gedara Yanawa ( eco tourism lodge)
හරිම සතුටුයි එයා හොඳ නිර්මාණශීලී අදහස් තියෙන මනුස්සයෙක්. හමු උනොත් මතක් කළ බව කියන්න.
Aniwaryenma kiyannam, oww parisarayata godak Adare kenek , kithulgala issaralama white water rafting kale eya , Jackson Anthanee karapu “ganga dige” program eka channa ayyath ekka kithulgala kala mathakai.
❤ THANKS SIR , ENJOY THE TIME WITH THE FAMILY AND FRIEND'S , STAY SAFE AND GOD BLESS ALL OF U'R FAMILY 🙏 , FROM SURANGA ( SRILANKA )
ගොඩක් ස්තූතියි sudanthaka
ගොඩක් ලස්සනයි 😍. කියන්න වචන නෑ. අසර්බයිජාන් වල තව වීඩියෝ ඕනි සර් ❤️
ගොඩක් ලස්සනයි.....අළුත් අද්දැතීමක් ඒක... බොහොම ස්තූතියි
හරිම ලස්සනයි ..! 🌹🌹💖🙏🙏👍
Good 👍
අපිත් හොඳට දන්නවා rafting චන්න මහතාව. අපි Jakson Antony එක්ක මහවැලි ගඟ දිගේ සහ කළුගඟ දිගේ වැඩ සටහන් වල ඔහු ලොකු කාර්යභාරයක් කලා
අපේ පුවක් වලටත් අර nut එකට වගේ දෙයක් කරන්න බලන්න ඕනේ.. ඔව්වා නිකන් බුලත් හපන්න අරං ලෙඩ වෙන්න හේතු හදාගන්නවට වඩා එහා ගිය ප්‍රයෝජනවත් දේකට 🤷♂️ හොද market එකකුත් එයි..
ලස්සනයි ❤️
කෑම ගනිද්දි වීඩියෝව ගොඩාක් දික් කරන්න එපා කෑම පිලිබදව විස්තරයක් කරල ඒක එතනින් ඉවර කරන්න, ඉස්සර ඔබතුමාගෙ වීඩියෝ වල ඒ ඒ දේවල් පිලිබදව ඉක්මනින් විස්තර කලා දැන් සමහර දේ වලට කල් ගන්නව වැඩියි එහෙම උනාම බලන්න එපා වෙනව, මෙය මගේ අදහස විතරක් නෙවෙයි මගේ යාලුවො කීප දෙනෙකුත් කිවුවා.
අපිටනම් ඒකෙ කිසි ප්‍රශ්නයක් නෑ ඔයාට පුලුවන් ඒ කොටස් ඇරල බලන්න.මොන තරම් වටිනවද වෙන රටක ආහාර රටාව දැනගන්න එක
Wow. Very nice video. Thank you ❣️.
ඉස්සර ලංකාවේ loose bidcuit ඔහොම තිබුණා .JR 😊thamaie owa kave.
සුදන්තක මාමෙි පුළුවන් නමි සිවිස්ටලන්තතේ ඔය වගෙ ගැමි පරිසරය පෙන්නනකො සමර් එකෙ 🙏
ලස්සනයි
Please interview the kids experience of journey of coming to this country from Sri Lanka. What they now like and dislike
අර පළතුර කද්දියි ඒ ගැන කියද්දි සමීරයගෙ මූණෙ ඇක්ෂන් එක තමා පට්ට🤣🤣🤣
😅😅😅
😂😂😂👌
Lassanai mame ❤🤘🤘
I watch a cooking vlog Kand hayati on Azerbaijan. Good recipes n good food
ලාස්සනයි..💞💞💞💞❤️❤️🙏🙏🙏
I am surprised by the fact that the GDP per Capita in Sri Lanka and Azerbaijan is nearly same (in2020) , but Azerbaijan sesms more developed , orderly.people seems to enjoy life freely.what gives?
Thank you
තුර්කියේ තේ පානයත් ඔය රටේ ක්‍රමයටම සමානයි. ඔය ආකාරයේ වීදුරු හා පීරිසි වලමයි තුර්කියේ ලොකු කුඩා සෑම තැනකම ප්ලේන් ටී පානය කෙරෙන්නේ
Beautiful video. While watching this video we feel the environment is same as Sri lanka
සුපිරි
Wellawayan unusum suba pethum 🇱🇰🌹🇱🇰
Sudanthaka aiya apa punchi rata minissu lokayata ragana yama gana nam puduma satutak tiyanna,akata nam hada piri UNUSUM suba patum,aiya Taiwan saranai,
Asawen balanawa aiye me video mama danna hamota share kala ape rate daruwo paw nisa thanx oyala hamotama
Top!!!
Sr ,,karanne godak watena dayak ape rate daruwange damawpeyo danuwath karana aka
මේක යනවා වේගේන්😂😂😂ඒක ෆට්ට 😍
Improve your sound quality of the video
❤❤❤❤❤😊
Toffee Kilos Available in Middle East also
ඇත්තටම හරි කිතුල්ගල වගේ මමත් ගිහින් තියෙනව රෆ්ටින් වලට එහේ,,
Ape peththa කිතුල්ගල 👍
❤️❤️❤️Wow
Tee bonakota kapu euwa nitharama Kewoth blood sugar hedenawa
Lassnay sir mn නුවර
Suda අයියා i anith suda aඅයියා i එකට eekatu වෙලා බලන්න jesu පිහිටයි
niyamai
Uncle Azarbaijan wala hima 🤩🤯vatenne nadda.
අංකල් මයික් එකේ පොඩි අවුලක් නේද? සවුන්ඩ් කොලිටිය ටිකක් මදි
Me karanne loku mahawarak sr godak stuti
ammo ape sudanthaka uncle balapallakooo..
❤️😍
එයලගේ දියුනුව පරිසරය රැකගනිමින් කරලතියෙන්නේ .මේරටේ දේසපාලුවන්ට ටොකු අැන අැන පෙන්වන්න ඔනි