වළස් නුවර අයින්ස්ටයින් |Bern Switzerland

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • වළස් නුවර ලෙස ලොව පුරා ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ස්විට්සර්ලන්තයේ අගනුවර වන බර්න් නගරයයි. ඇල්බර් අයින්ස්ටයින් ජීවත් වූ බර්න් නගරයේ සුන්දරත්වය සහ තොරතුරු මෙම වීඩියෝවෙන් බොඅට දැකගත හැකිය. ස්විස් පාර්ලිමේන්තුව සහ ස්විස් බැංකු මූලස්තානය තිබෙන නිදහස් විවුර්ත පරිසරය අනුව මෙම රට කෙතරම් සාමකාමී න්කිදහස් රටක්ද යන්න ඔබට තේරුම් ගත හැකියි.
    මා ලෝකය වටේ විවිධ රටවල සැරිසරමින් සිංහලෙන්ම වීඩියෝ ගෙනෙන ශ්‍රී ලාංකිකයෙක්මි. ලෝකයේ ගොඩබිම් දේශසීමා රහිත හුදකලා දිවයිනක වැසියන් වන අපිට පිටරටකට යාම යනු සිහිනයකි. එසේ යාමට නොහැකි අයට හැකි පමණින් ලෝකයේ සුන්දරත්වය පෙන්වීමත්, දැනුම ලබා දීමත්, විවිධ රකියාවන් සඳහා හෝ සංචාරය සඳහාම හෝ විදෙස් රටවලට යන සුලු පිරිසට වුවද ඒ ඒ රටවලට යන්නේනම් නැරඹිය යුතු තැන් ගැන අවබෝධයද දැනුමද ලබාදීමත් මගේ අරමුණයි. ලෝකයේ රටවල් සියයකට සංචාරය කොට ඒ රටවල ස්ථාන, පරිසරය, ජනජීවිතය ආදී ඔබට වැදගත් විය හැකියැයි අනුමාන කරන ඕනෑම දෙයක් ඇත්නම් වීඩියෝ මගින් ඔබ වෙත පෙන්වීමට මා ක්‍රියා කරමි.
    මගේ සෑම වීඩියෝවක් ගැනම ඔබේ අදහස් උදහස් යෝජනා මෙන්ම චෝදනාද එකසේ අගේ කරන අතර මගේ චැනලය subscribe කර ගන්නා මෙන් සහ ඔබේ අදහස් කමෙන්‍ට් ලියන මෙන් ඉල්ලා සිටිමි. එවිට ඔබට ප්‍රමාදයකින් තොරව මවිසින් නිකුත් කරන වීඩියෝ නැරඹීමට පහසු වනු ඇත.
    ස්තූතියි
    සුදන්තක
    Facebook : / lokewatesudanthaka
    Instagram : / lokewatesudanthaka
    Facebook Group : / 258798072350671
    #LokewateSudanthaka #SudanthakaVlog #bernswitzerland

ความคิดเห็น • 241

  • @sajithlahiru4339
    @sajithlahiru4339 3 ปีที่แล้ว +5

    ඔබ තුමා ගේ මෙම වැඩ සටහන සෑහෙන්න වටිනා වැඩසටහනක්. ලෝකේ වටිනා ස්තාන දකින්න බැරි අයට පෙන්වා දී එවා යේ ඇති වටිනාකම කියන්න වචන නෑ.ඔබ තුමාට ස්තූතීයී.🙏🙏🙏💐💐💐

  • @cyrilpathiranage7842
    @cyrilpathiranage7842 4 ปีที่แล้ว +12

    බර්න් නගරයට ගියා වගෙයි.ස්තුතියි .

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි ඔබට

  • @MrUdaya00123
    @MrUdaya00123 3 ปีที่แล้ว +6

    දැනුම මුසුවුන..හරවත්... රසවත් සංචාරයකට අපවත් අරගෙන යන ඔබට ස්තුතියි..ඔබ ඉතාම සැහැල්ලුවෙන් කථා කරන ආකාරය හරිම අපූරුයි...ස්තූතියි

  • @koththigodakankanamgeyicha7985
    @koththigodakankanamgeyicha7985 3 ปีที่แล้ว +3

    වීඩියෝව ගොඩක් හෙඳයි‍. ස්තූතියි. පොඩි නිවැරදි කිරීමක් කලයුතු යැයි හැඟුනා. ස්විට්සර්ලන්තය 2002 වසරේ සිට ඒක්සත් ජාතීන්ගේ සාමජික රටක්. දැනට ඒක්සත් ජාතීන්ගේ සාමාජික නොවන්නේ වතිකානුව හා පලස්තීනයයි. ඔබත් මේ පිළිබඳ සොයා බල්න්න.. ජය වේවා!

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      ඔව් මට ඒක ඒ වෙලාවෙ අමතක වෙලා එඩිට් එකේදිත් කල්පනා උනේ නෑ

  • @malithsadaru2883
    @malithsadaru2883 2 ปีที่แล้ว

    ඔබ තුමාට ස්තූතීයී.

  • @jineshniranjana3195
    @jineshniranjana3195 2 ปีที่แล้ว +2

    තවත් සුන්දර ලස්සන වීඩියෝවක්. කල්පනාවෙන්, පරිස්සමෙන් මිත්‍රයා අන්තිම හරිය වෙනකොට ඔබේ තොල් පවා චලනය වෙන්නෙ නැතුව ගල් වෙලා වගේ තියෙනවා මම දැක්කා. ඔබට ජයෙන් ජය මිත්‍රයා.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 ปีที่แล้ว

      ඔව් සීතලට කතාකරන්න අමාරුයි තොල් හොල්ලල 😀

  • @mahindaranasinghe9818
    @mahindaranasinghe9818 2 ปีที่แล้ว

    තොරතුරැ පහදාදිම ගැන ස්තුතියි.

  • @disnafernando9544
    @disnafernando9544 3 ปีที่แล้ว +1

    ඔබතුමන්හට .මේ වගේ.සනචර.තවත් ඉස්සරහට .කරන්න ලොව වටා .යන්න

  • @jpSL
    @jpSL 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි සුදන්තක මහත්මයා.

  • @Mrattanayake
    @Mrattanayake ปีที่แล้ว

    ඉතාමත් සුන්දර වීඩියෝ එකක් . ස්තුතියි ඔබතුමාට .

  • @indukanthi220
    @indukanthi220 3 ปีที่แล้ว +3

    මාරම ලස්සන විසාල ගොඩනැගිලි නගරයම ගොඩක් ලස්සනයි ඔබ තුමන් සංචාරය කරමින් ඉතාමත් ලස්සනට ඒ ඒ ස්ථානයන් පැහැදිලි කර දෙනවා බොහොම ස්තුති

  • @upalibulathsinhala9409
    @upalibulathsinhala9409 3 ปีที่แล้ว +3

    ස්තුති ඔබට හොඳ විනෝද යක් ලැබුණ

  • @kamalsomasiri377
    @kamalsomasiri377 ปีที่แล้ว

    ජයවේවා ඉස්තූතියි

  • @samanthaupuli5969
    @samanthaupuli5969 3 ปีที่แล้ว +3

    අනේ හරිම ලස්සනයි. ගොඩක් දේවල් ඉගෙනගත්තා. ස්තූතියි

  • @amilachandimal758
    @amilachandimal758 3 ปีที่แล้ว +3

    නියමයි සුපිරි
    ඔබට ජයවෙිවා

  • @Anurasg
    @Anurasg 3 ปีที่แล้ว +3

    Harima sundarai. Thank you Sudanthaka.

  • @sumithnalaka9895
    @sumithnalaka9895 ปีที่แล้ว

    බොහොම වටිනවා අපිට video eka

  • @chamikajayawardena525
    @chamikajayawardena525 2 ปีที่แล้ว +1

    සුදන්තක මාමේ මන් ඔයාගේ switzerland summer video එකක් එනකන් බලන් ඉන්නවා 🥺 grindelwald වගේ පැත්තක සංචාරයක් ගේන්න ගහ කොල කොළ පාට උනහම හරිම ලස්සනයි ලොකු video එකක් ගේන්න පුලුවන්නම් ❤❤

  • @shelanimarasigha4845
    @shelanimarasigha4845 2 ปีที่แล้ว +3

    "වලස් නුවර අයින්ස්ටයින්".මාමාගේ වචන ගැළපීමත් කදිමයි🤩.ආකාසේ බුම්මන් හිටියත් burn නුවර ලස්සනයි💓🌟

  • @nameless7278
    @nameless7278 3 ปีที่แล้ว +3

    Bohoma istuthi ...

  • @r.adikaram30
    @r.adikaram30 3 ปีที่แล้ว +1

    අද තොරතුරුත් ඉතා වැදගත්. ට්‍රෑම් රථ බොහොමයක් දකින්න ලැබුන. ඒවා දිවෙන්නේ රේල් පිලි වැනි දෙයක් උඩනේ. නිරන්තරයෙන් එහා මෙහා දිවෙන මෙම රථ නැවත්වීමට අපේ bus halt වගේ තැන තිබෙනවද? මිනිසුන් නිතරම එහෙ මෙහා යනනිසා කහ ඉරි ඔයරටවල් වල නැතිද?

  • @punyabatagalla5663
    @punyabatagalla5663 3 ปีที่แล้ว +1

    ඔබට ස්තුති මෙවැනි දේවල් අපිට ලබාදෙනවාට.මගේ පොඩිපුතාගේ ආසම වැඩ සටහන.පෙලක් එවා නැවත නැවතත් බලනවා.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ස්තුතියි ගොඩාක් ❤️❤️😘😘😘

  • @kumaridissanayake4140
    @kumaridissanayake4140 3 ปีที่แล้ว

    Bern nagaraya purama oba samaga awida gena Giya.Harima lassanai thank you

  • @ashan.Tharuka
    @ashan.Tharuka 3 ปีที่แล้ว +1

    Harima lassanai 😊😊
    Bohoma Sthuthi obathuma apita mewa pennanawata ❤️❤️❤️

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ස්තුතියි ඔබටත් 👍❤️❤️❤️❤️

  • @anuruddhajayamaha7743
    @anuruddhajayamaha7743 3 ปีที่แล้ว +3

    Thank you Sudanthaka. Your videos are excellent. Very interesting and informative. Presentation is excellent. Learnt a lot of things about European countries. As we are not in a position to visit those countries. Good job. Theruvan Saranai! For you and your family. From Sri Lanka

  • @somakommala6229
    @somakommala6229 3 ปีที่แล้ว

    Harima lassanai ..niduk neerogi dheergaushai.jayama wewa

  • @upalibulathsinhala9409
    @upalibulathsinhala9409 3 ปีที่แล้ว +3

    ජීවිතය සුන්දරයි මරණය අති සුන්දරයි

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 ปีที่แล้ว

    මම Bern ගැන දැනගත්තෙ Tobleron චොකලට් ලොගෝ එකේ සැඟවුණ වලසා නිසා. Bern කියන්නෙ Swiss වල අගනුවර කියල දැනගත්තෙ මේ වීඩියෝවෙන්. ස්තූතියි! 😊

  • @chamilapriyankara1619
    @chamilapriyankara1619 3 ปีที่แล้ว

    ලස්සනයි ස්තුතියි

  • @sajithlahiru4339
    @sajithlahiru4339 3 ปีที่แล้ว +3

    ඔබ ට හැකි නම් සංචාරයේ යන කොට හැකි නම් ලංකාවේ ක්‍රිකට් කන්ඩායමේ ඇදුමක් ඇදන් යන්න.එතකොට තව වටිනවා.🙏🙏🙏💐💐💐💐👌👌👌

  • @dasunmathisha4364
    @dasunmathisha4364 3 ปีที่แล้ว +2

    Thx 💓 aththatama godak dewal igena gatta.

  • @sumithruwan3862
    @sumithruwan3862 3 ปีที่แล้ว +1

    Sir atthatama Godaak watina video ekak me video eka

  • @janithnuwan666
    @janithnuwan666 3 ปีที่แล้ว +1

    museum eka athula balanna thibbanan watinawa. Video eka niyamai ❤️

  • @ishadisewwandika7148
    @ishadisewwandika7148 ปีที่แล้ว

    Sudanthaka mame oyage me lokewate travelling vlogs walin godaak denuma kebenawa thank you...mame

  • @ajithgurusinghe4887
    @ajithgurusinghe4887 3 ปีที่แล้ว +1

    really worth to watch !

  • @wasanthadissanayka728
    @wasanthadissanayka728 3 ปีที่แล้ว +2

    සුපිරි, සුපිරි, සුපිරි, ඔබගේ vidiyo

  • @Ethigebernard
    @Ethigebernard 3 ปีที่แล้ว +2

    Thank you very much Sudantha explained about Bern Switzerland in Sinhala. It is very helpful to Sri Lanka people to understand. I was there first time in 1980. I have been Switzerland several times. Best wishes from Singapore.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      Thank you very much dear brother ❤️ If I come to Singapore I wish to meet you definitely.

    • @Ethigebernard
      @Ethigebernard 2 ปีที่แล้ว

      @@lokewatesudanthaka most welcome to Singapore.

  • @kumudinijayatilaka4112
    @kumudinijayatilaka4112 3 ปีที่แล้ว +1

    Puduma sathutui dutuwama
    thanks so much .

  • @bimsaram4632
    @bimsaram4632 3 ปีที่แล้ว +4

    බොහොම ස්තුතියි අයියෙ!

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ඔබටත් ස්තුතියි ❤️🌹

  • @padmasamarajeewa8164
    @padmasamarajeewa8164 2 ปีที่แล้ว +1

    Thank you Sudanthaka for sharing the one of the country i like most from the small age. May be because of the Chocolate. Now i like for different reason. I had a stamp call Helvetia now i know the country. Thank you clear explanation. Good luck Budusarani

  • @kapilaaravinda4934
    @kapilaaravinda4934 3 ปีที่แล้ว +2

    Me wade digatama karanna aiye..apita wadagath meka godak

  • @madurangamaduranga1877
    @madurangamaduranga1877 3 ปีที่แล้ว +1

    Supiri.. igenaganna dewal bohomai... thank for you...

  • @ranroo2u
    @ranroo2u 3 ปีที่แล้ว +1

    Great... Thank you !!!

  • @walterphilip8727
    @walterphilip8727 3 ปีที่แล้ว +1

    Thank you very much

  • @ashokasamarasinghe3748
    @ashokasamarasinghe3748 2 ปีที่แล้ว

    ඔබ‍ට ගොඩක් ඉස්තුති වන් ත වෙනවා මාව සුවිස්‌ නගර යට අරන්ගිහින් පෙන්නුවට

    • @ashokasamarasinghe3748
      @ashokasamarasinghe3748 2 ปีที่แล้ว

      නැවත හමු වෙමු තෙරුවන් සරණයි 🙏

  • @indikaashoka9311
    @indikaashoka9311 3 ปีที่แล้ว +1

    ස්තුතියි.

  • @upalibulathsinhala9409
    @upalibulathsinhala9409 3 ปีที่แล้ว +7

    අපේ රට පාලනය කරන බූරුවන් මේවා දකින්නට ඕනෑ

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      😀😀❤️

    • @buddikachathuranga215
      @buddikachathuranga215 3 ปีที่แล้ว +1

      උං මේව දැකල තීන්නේ උබල උංට කතිරෙ නොගහ හිටපල්ල

    • @prasadfernando9149
      @prasadfernando9149 3 ปีที่แล้ว

      බුරැවො පත්කරගන්න සැදිපැහැදි සිටින නිල් කොල රතු පාට හරක් හැටහුරාමාරක් ඉන්නවා, උන්ට කන පැලෙන්න ගහලා , දැන්වත් වෙනස් කරපියවි, එතකොට අපේ රට දාාල ගිය හොදම මොළ ටික නැවත එ්වි, එ් විතරක් නෙමෙි පිටරට ඉන්න අපේ රට විරැවො උපයලා මෙි රටවල තියන් ඉන්න ඩොලර් කදු ටික නැවත අපේ රටට අරන් අැවිත් රට ගොඩනගාවි, නැත්නමි ඉතින් පරණ විදියට උලා කාපියවි කියලා තමා.

  • @KalpaHettiarachchiMusic
    @KalpaHettiarachchiMusic 4 ปีที่แล้ว +4

    ජයවේවා ....පට්ටම වැඩක් ...

  • @fernandokavi6863
    @fernandokavi6863 3 ปีที่แล้ว +1

    බෙස්ට් ඔෆ් ද බෙස්ට්..😍best of the best traveler

  • @nipunadhananjaya174
    @nipunadhananjaya174 2 ปีที่แล้ว

    Thank you...........

  • @jeevikasamarathungs9465
    @jeevikasamarathungs9465 3 ปีที่แล้ว +1

    My favourite country, big thank to u.

  • @chesmimaleena950
    @chesmimaleena950 ปีที่แล้ว

    ස්තුතියි 🙏🙏🙏🙏

  • @vihangitharushika2581
    @vihangitharushika2581 4 ปีที่แล้ว +4

    all the best, well done

  • @sunildissanayake
    @sunildissanayake 3 ปีที่แล้ว +1

    Thanks again for all the update

  • @wsperera
    @wsperera 3 ปีที่แล้ว +1

    ස්විස්ටර්ලන්තය 2002 සිට 190 වන සාමාජිකයා ලෙස එක්සත්ජාතීන්ගේ සංවිධානයේ සිටියි. ඒබැවින් ඔබ වැරැදියි.

  • @dorakumburesirirathana5996
    @dorakumburesirirathana5996 3 ปีที่แล้ว +4

    මම අපේ පාසලේ ළමයින්ටත් කිව්වා ලෝකය දකින්නට ඉගෙනගන්නට මේ චැනල් එක බලන්න කියලා

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ලොකු සතුටක් මට 🙏🙏🙏🙏🙏🙏

  • @janakijanaki1062
    @janakijanaki1062 3 ปีที่แล้ว +2

    Thank you so much 🥰

  • @ishankasaagi3946
    @ishankasaagi3946 3 ปีที่แล้ว

    Apith hoda rasikayo.. wade niyamai...

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි ❤️❤️❤️

  • @come-to-c-our-channel
    @come-to-c-our-channel 3 ปีที่แล้ว

    ස්තුතියි . . සතුටින් බලන සංචාරක සටහනක්...

  • @ishanmaduwantha6678
    @ishanmaduwantha6678 4 ปีที่แล้ว +4

    Niyamai uncle 👍

  • @LA-hx5kk
    @LA-hx5kk 3 ปีที่แล้ว +3

    Swiss UN වලට ඓති රටක් .190th member වර්ශය 2002

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      ඔවු හදිසි තීරණයකින් ඒක කළා එයාල. මට ඒක කියන්න අමතක උනා මේ වීඩියෝවෙදි. මම ස්විස් යන්නෙ එන්නෙ 1989 ඉඳල නිසා සමහර පරණ මතකයන් ඔලුවෙ තියෙන්නෙ අලුත් ඒවට වඩා 😂

    • @LA-hx5kk
      @LA-hx5kk 3 ปีที่แล้ว

      @@lokewatesudanthaka අපො අව්ලක් නහ .වරදිම් කටත් වෙනවනෙ....I know you have a good knowledge about Europa.

  • @amalchaminda9630
    @amalchaminda9630 3 ปีที่แล้ว +1

    ස්විට්සර්ලන්තයේ පාර්ලිමේන්තුව මහ බැංකුව ඉතා සරලව ආරක්ෂාවකින් තොරව තියෙන්නේ ඒවායේ හොරු නැති නිසාත් මහත්වරුන්ගේ නගරයක් නිසාත් ය.මමත් මෙච්චර කලක් හිතාන හිටියේ අගනුවර ජීනීවා කියලයි. ලබාදුන් දැනුමට ස්තුතියි මැතිතුමනි ! ගොඩාක් පින්! ඒ රටෙත් traffic එකක් දැක්කේ නෑ.
    😆😅

  • @chamarachandimal1703
    @chamarachandimal1703 3 ปีที่แล้ว +2

    ඒක ලස්සනයි අය්යෙ.😘😘😘😍🤩🤩💗👍💖👍💕

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      ස්තුතියි ඔයාට ❤️🙏

  • @somarathnavideo3098
    @somarathnavideo3098 3 ปีที่แล้ว +1

    niyamayii

  • @thilinadesilva5783
    @thilinadesilva5783 3 ปีที่แล้ว +1

    Nice Video! Even though Bern is the 'official capital' in CH, Zurich is the capital for me 😉.Zurich ආවොත් අපිවත් හම්බවෙලා යන්න එන්න 😊.

  • @rohanattanayaka1145
    @rohanattanayaka1145 3 ปีที่แล้ว

    So nice;;;;;;;;;;;;;

  • @harshamadawa4690
    @harshamadawa4690 3 ปีที่แล้ว +2

    නියමයි 👌 👍

  • @Abinawaramatemple
    @Abinawaramatemple ปีที่แล้ว

    මම බලනකොට වසර 3 ක් ගත වෙලා හරියටම අද 2023 /07/16 දා හැම වීඩියෝ වත්ම වාගේ ලස්සනයි සුන්දරයි මරු

  • @samanathukorala6352
    @samanathukorala6352 4 ปีที่แล้ว +3

    lassanai mame videowa

  • @kumaridasanayake523
    @kumaridasanayake523 2 ปีที่แล้ว

    Very clean
    I think those are very expensive

  • @sunilfernando1056
    @sunilfernando1056 3 ปีที่แล้ว +1

    Obe සෑම video එකක්ම බැලුවා හරිම wismithy 👎👎🤩🤩🎇🎇

  • @lahiruk.eattanayake3392
    @lahiruk.eattanayake3392 3 ปีที่แล้ว

    Hallo Onkel, Ich weiß nicht warum, aber ich mag dieses dunkele und kalte Wetter 😅💖🌨

  • @soysasdde4962
    @soysasdde4962 3 ปีที่แล้ว +1

    Niyamai uncle

  • @oreothecat18
    @oreothecat18 4 ปีที่แล้ว +4

    Niyamai❤️

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 2 ปีที่แล้ว +2

    සර් අද තමයි මම දැන ගත්තේ siwissterland එක්සත් ජාතීන්ගේ සංගමය අයිති නැති රටක් කියලා.පුදුමයි සර්.මට ප්‍රහේලිකාව එතකොට එක්සත් ජාතීන්ගේ සංගමය මුලස්ථානය ජිනීවා තියෙන්නේ කොහොමද.එක කරන්න නිතිමය පැත්තක් තියෙනවා ද...ඔලුව විකාර වෙලා සර්...👍👍👍👍👍💕💕💯💯

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 ปีที่แล้ว +2

      නෑ දැන් අයිතියි. ඒක මට වැරදීමක් උනේ. මුල් කාලෙ එයාල ස්වාධිනව හිටිය බව මතක් වෙලා කියවුනේ වැරදියට 🙏

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 2 ปีที่แล้ว

      ලෝකයේ තිබෙන ගොඩක් ලොකු ලොකු සංගම් වල මූලස්ථානය තියෙන්නේ ස්විස්ටර්ලන්තයේ ජිනිවා නුවර.
      😁😉☺️
      ඒකත් හරියට අපේ හන්දියේ කඩේ වගේ ඇති.

  • @sandarurash5461
    @sandarurash5461 4 ปีที่แล้ว +3

    Super❤️

  • @_fernando___10
    @_fernando___10 2 ปีที่แล้ว +1

    Lassani wadasatahana

  • @sasirudilshan3560
    @sasirudilshan3560 3 ปีที่แล้ว +1

    super uncle

  • @Handy-Chanda1970
    @Handy-Chanda1970 3 ปีที่แล้ว +1

    well done

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 3 ปีที่แล้ว +1

    කුකූ ක්ලොක්...
    කුකූ යනු කුකුළා නොවේ.
    කොවුලා.
    කොවුලා අමතනු නෑ මට ඇසුනේ
    හිමිදිරි උදයේ
    සිත මා කොතැනේ රැඳුනේ....
    මධුමාධව අරවින්ද ගයන ලස්සන ගීතයක පද වැල් මට මතක් උනේ ඔබේ කුකූ ක්ලොක් එක නිසා.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +2

      ජර්මනිය schwarz wald ප්‍රදේශය තමයි kukoo clock උපත. ඒකෙ අර්තයනම් උදේට කුකුළා වගේ හඬළන එකයි. කොවුලා මේ රටවල නෑ.

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 ปีที่แล้ว

      @@lokewatesudanthaka කුකූ යුරෝපයේ නැති උනත් කුකූ අපේ භාෂාවෙන් 🐤 කොවුලා.
      🐦🐦🐦🐦🐦🐦🐦🐦🐦🐦🐦🐦🐦🐦🐦🐦🐦

  • @nihalfernando6545
    @nihalfernando6545 3 ปีที่แล้ว +1

    Excelent

  • @SuperUnawatuna
    @SuperUnawatuna 3 ปีที่แล้ว +2

    Great ❤

  • @upulhettiarachchi6187
    @upulhettiarachchi6187 3 ปีที่แล้ว

    Niyamai

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ස්තුතියි ❤️❤️❤️❤️

  • @krishanthaboteju253
    @krishanthaboteju253 3 ปีที่แล้ว +1

    බර්න්වල ලොකු වලස්සු ඉන්න තැනක් තියනවා බර්න්වලට වලස් නගරය කියන්නෙ ඒ නිසයි ඇයි ඒක පෙන්නුවෙ නැත්තෙ

  • @nishantha012
    @nishantha012 3 ปีที่แล้ว +2

    lassanai

  • @epljayasekara386
    @epljayasekara386 3 ปีที่แล้ว +1

    obe sanchara mama nitharama narabanawa eya ithamath ihala idiripath kireemak oba saha obe pawule siyalu denatama jaya, lankawata awa dawasaka hamu wenna asai,lankawe gama koheda,

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ස්තුතියි ඔබට ❤️❤️❤️

  • @manojjeewantha9735
    @manojjeewantha9735 3 ปีที่แล้ว +3

    A ratawal kochchara nidahasda kochchara lassanada ath ape rata thirisan desapalakayo kanawa

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      අනේ ඔවු ආසියාවෙ ජපානෙට සමානව ඉන්න තිබුන රටක් තමයි දැන් මේ තත්වෙට ඇදල දාල තියෙන්නෙ

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 3 ปีที่แล้ว +2

    ස්විස් ජාතික මහළු මිනිසෙකුට බිරිඳ වී අපේ ගමේ කැලෑ මලක් සීතලේ ගැහි ගැහී ඉන්නවා ඇති.
    වීඩියෝ එක අස්සෙන් මං එබි එබී මං බැලුවේ ඒ ගම්බද ලලනාව.
    අවුරුදු ගණනාවකට පස්සේ ඇය යලිත් ගමට ඇවිත් ගියා.
    ගමේ හැමෝම සුමාන ගණනක් තිස්සේ කතා වුනේ ඒ දෙන්නා ගැන.
    ලස්සන සුදුම සුදු බබෙක් එක්ක ........... ඇය දකින්න බලාගෙන හිටිය අපේ පැතුම් සුණු විසුණු කරමින් ඇය මෝටර් රථයේ නැගී ඉගිලිලා ගියා.
    කොතැනක සිටියත් ඔබ මෙලොවේ සතුටින් ජීවත් වෙන්නකෝ.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      පරණ පෙමක් වගේ නේද 😊

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 ปีที่แล้ว

      @@lokewatesudanthaka හ්ම් හ්ම්... මගේ නෙවෙයි. මං අඳුරන කෙනෙක්

    • @anojacharlesschlosser2908
      @anojacharlesschlosser2908 3 ปีที่แล้ว +1

      boot ekak kaawa wage neda

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 ปีที่แล้ว +1

      @@anojacharlesschlosser2908 අයියෝ නෑ. ඒ මගේ යාළුවෙක්ගේ අක්කා කෙනෙක්. 😄😄😄

  • @Nethu_imasha
    @Nethu_imasha 4 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️ super

  • @laksiriwijaya6626
    @laksiriwijaya6626 2 ปีที่แล้ว +1

    පිරිසිදු කමෙනුත් සුපිරි රටක්

  • @NethuImashaVlogs
    @NethuImashaVlogs 4 ปีที่แล้ว +2

    super ❤️❤️

  • @uchiraperera2371
    @uchiraperera2371 3 ปีที่แล้ว +1

    Best❤❤❤❤❤

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 3 ปีที่แล้ว +1

    ස්විස්ටර්ලන්තය
    ❄❄❄❄❄❄
    කියපු ගමන් මට මතක් උනේ මොනවා කියලාද ඔයා හිතන්නේ?
    🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫
    ඔව්.
    ඔයා හරියටම හරි.
    ඒ තමයි...
    රසම රස චොකලට්.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      ඇත්තටම ස්විස් චොකලට් සුපිරියි 😀

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 ปีที่แล้ว

      @@lokewatesudanthaka මතක් වෙනකොට කටට කෙල උනනවා

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 3 ปีที่แล้ว +3

    ස්විස්ටර්ලන්තයේ අගනුවර...
    මං පොඩි කාලේ අහලා තිබුනේ සුරීච් කියලා.
    ඒක*බර්න්* කලේ කවුද යකූ.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      😀😀 ප්‍රසිද්ධ සූරිච් සහ ජිනීවා නිසා හුඟක් අය හිතන්නෙ එහෙම තමයි. අනික ශ්‍රී ලංකා එම්බසිය තියෙන්නෙත් ජිනීවා වල මිසක් බර්න් වල නෙවෙයි

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 ปีที่แล้ว

      @@lokewatesudanthaka හොඳයි. අපේ සමහර දේශපාලකයො ජිනීවා ගැන කියනකොටත් බයයි

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 2 ปีที่แล้ว

      ස්විස්ටර්ලන්තය
      ❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️
      ගොඩාක්ම ප්‍රසිද්ධියට පත් වෙලා තියෙන්නේ චොකලට් වලට. ලෝකයේ අංක එකේ චොකලට් නිශ්පාදකයා ස්විස්ටර්ලන්තය. ඒ වගේම වැඩිම චොකලට් පරිභෝජකයාත් ස්විස්ටර්ලන්තය.
      😉
      හදන චොකලට් ටික වෙනත් රටවලට විකුණලා ඒ සල්ලි වලින් රටේ ණය ගෙවා දාන්න ස්විස්ටර්ලන්තයට ඕන නැතුව ඇති.
      ☺️
      හැබැයි ඉතින් මේ කතාව නම් චොකලට් තරම් රසවත් නෑ.
      අප්‍රිකානු මහද්වීපයේ රටවල් ඇරුනාම
      සමාජ ගත
      👥👤👀👥👤👀👥👤👀👥✨👀👥✨👥👀👥👤💀👀💀
      වැඩිම ඒඩ්ස් ආසාධිතයන් ඉන්නෙත් ස්විස්ටර්ලන්තයේ.
      ☹️☹️☹️☹️☹️☹️☹️☹️

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 3 ปีที่แล้ว +3

    අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය අනුව යමින් ඔහු ගැන නොදන්නා ගොඩක් දේවල් දැනගත් මට මතක් උනේ අයින්ස්ටයින් තම බිරිඳ ට සැලකූ හැටි.
    ඔහු අපේ මහා විද්වතා උනත් බිරිඳ ට අමානුෂික ලෙස සැලකූ නපුරු ස්වාමි පුරුෂයෙක්ලු.
    දැන් ඉතින් ඔබ කියයි ඒක බිරිඳගේ වරදක් කියලා.
    මං හිතන්නේ ඒක අයින්ස්ටයින් ගේ වරදක් කියලා.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      එහෙමද මම ඒ ගැන වැඩිය දන්නෙ නෑ. හොයල බලන්න වටින කතාවක් ඒක

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 ปีที่แล้ว

      @@lokewatesudanthaka වටිනා ජීවිත වලත් අඳුරු පැති තියෙනවා.

    • @prasathindika8404
      @prasathindika8404 2 ปีที่แล้ว +1

      Ekata hethuwa Einstein hora ganiyekwa thiyan unna. A eyage cousin Elsa Lowenthel ekka. Eyage wife Maric divorce karala Elsa wa marry keruwa.

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 2 ปีที่แล้ว +1

      @@prasathindika8404 ආන්න ඒකයි. 😉
      හොරෙන් කන දේවල් ගොඩක් රහයි කියලා අපේ ආච්චි නිතරම කියන්නේ.

    • @prasathindika8404
      @prasathindika8404 2 ปีที่แล้ว +1

      @@nilambarameghawarna6635 habai widawanakota ita wadiya rahai. Eken wideuwe maric thamai. Hikz

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 3 ปีที่แล้ว +2

    හෙල් විටියා....
    අපේ රටේ තියෙන හල්විටිගල මතක් උනා.
    💗💗💗💗💗💗💗💗
    මේ තරම් තද සීතලේ ස්විස්ටර්ලන්තය තියෙන කොට ඒ මිනිස්සු හිතන්න ඇති මේ නම්*අපාය* (හෙල්) කියලා.
    ඒ නිසා හෙල් විටියා කියලා නමක් දාන්න ඇති.
    💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦
    මේ මට හිතෙන දේවල්.
    🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      😂😂😂 ඒක මරු අදහස 😀😀

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 ปีที่แล้ว

      @@lokewatesudanthaka 👍👍👍👍

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 2 ปีที่แล้ว

      ගිරි හෙල් මුදුනේ මානෙල් නොපිපේ
      හිරු නොනගී අවර ගිරේහි....
      🌻💥💨☁️💦💙⛅💮
      මහමෙර නොසැලේ සුළඟින් කිසි කාලේ
      නැත කළුපාට 💨💨💨💨💨💨💨
      මහාමේරු පර්වතය ගැන කතා බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා ඔබ අසා ඇති.
      එය අති විශාල 🗻 ක් බවයි තව දුරටත් සඳහන් වන්නේ.
      ඉන්දුනීසියාවේ පවතින ගිනි කන්දක් මෙම නමින් තිබෙන බව ඔබ දන්නවා නම් පුදුමයට පත් වේවි.
      විශාල 🔥🗻🗻🗻🗻🗻 ප්‍රමාණයකට හිමිකම් කියන ඉන්දුනීසියාවට මහාමේරු පර්වතය රැගෙන ගියේ කවුද?

  • @pasindudilanga3418
    @pasindudilanga3418 3 ปีที่แล้ว

    අලුත් විඩියෝ ඔන👍👍👍👍👍👍

    • @pasindudilanga3418
      @pasindudilanga3418 3 ปีที่แล้ว

      සුපිරි වැඩක් 👌👌👌👌👌

  • @lihesharulanie2449
    @lihesharulanie2449 3 ปีที่แล้ว

    Thank

  • @ewayenterprise9950
    @ewayenterprise9950 3 ปีที่แล้ว

    Great

  • @sadunlokumeegoda1156
    @sadunlokumeegoda1156 3 ปีที่แล้ว +5

    ඇත්තෙන්ම හොඳ සංචාරක වැඩසටහනක් ,
    මෙම වැඩසටහන පවත්වාගෙන යාමට ඔබටත් විශාල බරක් දරන්නට වෙනවා ඇති නේද !
    ඔබ එය කරන විදිහ නම් ඇත්තෙන්ම දැනගන්න ආසයි ![ලොකු සල්ලි කාරයෙක් ද ?]
    කෙසේ වෙතත් අපි වැනි සංචාරයට ආසා, නමුත් අමාරු අයට මෙහි අගය කියා නිම කරන්නට අමාරුයි ]
    මම සඳුන් ලොකු මීගොඩ !
    0714907907

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ලංකාවට වීසා නීති ගැනයි පිට රට යන්න ලේසි ක්‍රම ගැනයි වියදම් ගැනයි සම්පුර්ණ විස්තර සහිත වීඩියෝ මාලාවක් මම එන සතියෙ ඉඳල පටන් ගන්නවා. ඒක බලන කොට ඔබේ ප්‍රශ්න වලට පිළිතුරු ලැබේවි ❤️🌹💪 ගොඩක් ස්තුතියි ඔබට 😍

    • @yamunadesilva5951
      @yamunadesilva5951 3 ปีที่แล้ว

      Great 👍 video.