ලක්ෂ 25 න් උඩ job එකක් හොයා ගන්නේ මෙහෙමයි | මම දාහකට වැඩිය job වලට දැම්මා | UAE JOBS | SINHALA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 1.6K

  • @TheBulletSriLanka
    @TheBulletSriLanka  10 หลายเดือนก่อน +173

    අසෝක ගුණවර්ධන මහතාගේ දුරකතන අංකය +971 56 526 7437

  • @thilinasameera9720
    @thilinasameera9720 10 หลายเดือนก่อน +13

    මමත් කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙක්. රැකියාවක් ලබා ගැනීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දෙන්නේ නම් බෙහෙවින්ම ස්තූතිවන්ත වෙමි.

  • @artroom...........
    @artroom........... 10 หลายเดือนก่อน +4

    Oba thumage wedasatahana ithamath hodai.matath daruwo 3 denek innawa .e 3 denama thama igana gannawa.mage mahaththaya karanne pathal rekiyawa.api hari amaruwen weda tika kaeagena yanne .oba thumata puluwan nam mage mahaththayata rekiyawak denna balanna.sthuthi.

  • @JanakaPrasad-lc6yi
    @JanakaPrasad-lc6yi 8 หลายเดือนก่อน +3

    ane budu mahattayoo mawa puluwannam ganna obatumata godak pin budu mahattayo mma prasnq godaka onne mta pihita wenna

  • @kumaridisanayaka4825
    @kumaridisanayaka4825 9 หลายเดือนก่อน +7

    සර් මම ඉන්නේ කුවෙටි වල .මමත් කැමති යුරෝප් රටකට යන්න. මම ලංකාවේ ටේලර් ෂොප් එකක් කලේ .මහන්න දන්නව. කටුනායක අවු 5 ක් වැඩකරා .පෑන්ටිහෝස් පැක්ට්‍රියක QC කරා ඒ මැෂින් පලපුරුද්දත් තියනව. තව මාස 6 කින් මෙහෙ අවු 2 ඉවරයි .මට හොද රටකට යන්න උදවි කරන්න

  • @raveen-dorakada.asna.
    @raveen-dorakada.asna. 10 หลายเดือนก่อน +6

    ඉතාම වටිනා වැඩසටහනක් ඒ වගේම අශෝක ගුණවර්ධන මැතිතුමනි ඔබට ගොඩක් ස්තුති වන්ත වෙනවා මෙවැනි මගපෙන්වීමක් කලාට මම දැනට අවුරුදු 13ක් කුවේට් වල මගුල් පෝරු නිර්මාණය කරණවා බොහොම අඩු වැටුපකට මැතිතුමනි ඒ හා සම්භන්ද කලා නිර්මාණ කිරීමේ අවස්තාවක් තියෙනවා නම් මාව දැනුවත් කරන්න .ඔබතුමාට බුදුසරණයි

    • @ashgunawardana1521
      @ashgunawardana1521 10 หลายเดือนก่อน +1

      we will see what we can do in future

    • @ashgunawardana1521
      @ashgunawardana1521 9 หลายเดือนก่อน

      Please note that we will advise the new job opportunities after Ramadan

  • @mudithchathuranga1921
    @mudithchathuranga1921 10 หลายเดือนก่อน +11

    ඉතාමත් වටිනා විස්තර කිරීමක්, මග පෙන්වීමක්. බොහොම ස්තූතීයි

  • @sarthdulani731
    @sarthdulani731 9 หลายเดือนก่อน +4

    Mr.Asoka Wow Excellent 🙌🙏 God Bless You Oba thumata godak පින් Labewa 🌠🌠🌠🌠🇱🇰🇱🇰🇱🇰🇱🇰 I am Sarath Kariyawasam From Abu Dhabi

  • @TDM.DINNA3395
    @TDM.DINNA3395 7 หลายเดือนก่อน +17

    ලංකාවේ දුක්විදින කාට හරි කෙනෙකුට ගොඩ යන්න නිවැරදි පාර කියන ඔබ තුමා සැබෑම සිංහලයෙක්.

    • @ashgunawardana1521
      @ashgunawardana1521 6 หลายเดือนก่อน +1

      Thank you

    • @ranjitnp-pn9pf
      @ranjitnp-pn9pf 5 หลายเดือนก่อน

      අශෝක සර් ගොඩාක් ස්තුතියි ඹබ තුමා ලංකාවේ අය දැනුවත් කරනවට හා රැකියා සොයා දී කරන උපකාර කරනවට ඇත්තෙන්ම ගොඩක් පිං, මං සර් වැඩ කලේ යුද හමුදා පොලිසියේ, උසස් පෙළ සමත්, ඩ්‍රයිවින් පුලුවන්, දැනට sports massias කියල Therapy cause එකක් ඉගෙන ගන්නවා වෛද්‍යවරයෙක් යටතේ. English ලියන්න කියවන්න පුලුවන් කථාව ඉගෙන ගන්න උත්සහ කරනවා. මට අවුරුදු 55යි. මට හොද වැටුපකට රැකියාවක් හොයල දෙන්න පුලුවන්නම් ගොඩක් පිං ඹබ තුමාට. ඔබතුමා සම්බන්ධ කරගන්න ක්‍රමයක් දන්වනවානම් බෙහෙවින් ස්තූති වන්ත වෙමි. රංජිත් 0706769976.

    • @PrabodaniGamage-jm3zz
      @PrabodaniGamage-jm3zz 28 วันที่ผ่านมา

      ​@@ashgunawardana1521sriwa contact karaganna puluwanda

  • @LayanalHewage-is4yy
    @LayanalHewage-is4yy 10 หลายเดือนก่อน +8

    වටිනා දැනූවත් කිරිමක් අපේරටෙ සිලූම දෙනාටම ඉස්තූතියි.
    ❤❤❤❤❤

  • @shaniidesilva453
    @shaniidesilva453 10 หลายเดือนก่อน +5

    ඉතාමත් වටිනා කතා බහක්,හුඟාක් ප්‍රයෝජවත් දේ දැනගත්තා..බොහොමත්ම ස්තූති ඔබතුමන්ගේ කාලය වැයකොට මේ දුන් උපදේශයන්ට🙏

  • @AnuththaraUththamawadu
    @AnuththaraUththamawadu 10 หลายเดือนก่อน +3

    ස්තූතියි ඔබගේ නිහතමානී අදහස් වලට.ඔබගෙන් යම් උදවුවක් ගැනීමට හැකිනම් එය ඉතාමත් වටනා කොට සලකමි.❤

  • @smjanaka5753
    @smjanaka5753 6 หลายเดือนก่อน +1

    Thank you sir, ලොකු දැනුමක් ලබාගත්තා, ආසවෙන් ඉන්නේ ඩුබයි රටේ රැකියාවක් කරන්න ❤

  • @PradeepWijesingha-u4i
    @PradeepWijesingha-u4i 6 หลายเดือนก่อน +16

    අසෝක සර් මම අවුරුදු 22 ක් හමුදාවෙ ඉදල දුක් විදල පෙන්සන් ඇවිල්ල ඔය කියනවිදියට විසිට්වීස එකකට ලක්ශ 7 ක් දීල මැලේසියා ආව දැන් තාවකාලික ජොබ් එකක් කරනව ස්තිර පඩියක් නැහැ තිබුන සියල්ලත් විනාස උනා දැන් ලන්කාවට යන්න ඉන්නෙ පිහිටක් බලාපොරොත්තු වෙමි

    • @NimalKarunathilaka-tj5ms
      @NimalKarunathilaka-tj5ms 5 หลายเดือนก่อน +1

      Asoka sir mama matale col akak ganna. Ona oba thuma akka tikak Kara Kara na puluwan welawak dannanawada

  • @nepre9576
    @nepre9576 9 หลายเดือนก่อน +1

    මහත්මයා...ඔබගේ දැනුවත් කිරීම ඉතා පැහැදිලියි. හරිම ප්‍රායෝගිකයි කියලා තේරෙනවා. ඕනෑම කෙනෙකුට තේරුම් යන විදියට කියලා දෙනවා. ඒ වගේම ‍රටේ දැනට පවතින ආර්ථික වාතාවරණත් එක්ක ශ්‍රී ලාංකික අයට පොදුවේ උදවු කිරීමට මේ වගේ ප්‍රසිද්ධියේ ඉදිරිපත් වීම ම ලොකු පිනක්. මොකද බොහෝ දෙනාට මේ කාලෙ ඉදිරියට මොනවා කරන්නද කියලා හිතා ගන්න බැරුව ඉන්නෙ.
    හුගාක් අයට ඉහලට ගියාම පහල අයව අමතක වෙන කාලයක ඔබ හරිම ආදර්ශමත් චරිතයක් කියලයි මට නම් හැඟෙන්නේ...
    ඔබට හා පවුලේ සියලු දෙනාට බුදු සරණයි.

    • @ashgunawardana1521
      @ashgunawardana1521 9 หลายเดือนก่อน

      Please note that we will advise the new job opportunities after Ramadan

    • @nepre9576
      @nepre9576 9 หลายเดือนก่อน

      Thank you very much....

  • @masteressencesho
    @masteressencesho 10 หลายเดือนก่อน +3

    My husband 49 years old. He worked from 2001 to 2016 as a production manager at garment field in dubai. Now he is in sri lanka. He wants ur help for a job

  • @nilminichandrika7491
    @nilminichandrika7491 9 หลายเดือนก่อน +1

    උතුම් වු නිරෝගි සමිපත්තිය ලැබෙිවා ..ඔබගේ සේවය නැතිබැරි අයටම ලැබේවා 🙏🙏

  • @sugathrathnakara8274
    @sugathrathnakara8274 10 หลายเดือนก่อน +3

    ඔබ ගැන හරි සතුටුයි .නිරෝගී සම්පත් ලැබේවා .මට අවු.54යි.

  • @XhhdhdiuuHdudh
    @XhhdhdiuuHdudh 10 หลายเดือนก่อน +1

    ඔබතුමාටත් නිවේදක මහතාටත් බොහොම ස්තුතියි මේ දේවල් සමාජ ගත කරාට

  • @indukathushari3449
    @indukathushari3449 10 หลายเดือนก่อน +5

    ඇත්තමයි හොඳ පහාදාදීමක් ලංකාවේ හිටියනම් ඔය වගේ පිලිවෙලක් හැදෙන්නේ නෑ මගේ පුතත් හොටෙල් මැනේජ්මට් කරන්නේ ඔය රටට එන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ ඔබතුමා කියපු විදියට පිලිවෙලට ඒක කරමු ආයුශ බොහෝ වේවා ඔබට

  • @DilhaniYasika-qw2tf
    @DilhaniYasika-qw2tf 10 หลายเดือนก่อน +5

    සුභ දවසක් සර් තෙරැවන් සරණයි !
    ඔබතුමන්ට අපට අපේ රටට උදවි කිරීමට අවශ්‍ය ශක්තිය දෛහිරිය ලැබෙිවා !!

    • @ashgunawardana1521
      @ashgunawardana1521 9 หลายเดือนก่อน

      Thank you

    • @kalumahaththayaproduction8571
      @kalumahaththayaproduction8571 6 หลายเดือนก่อน

      ​@@ashgunawardana1521 Dear Sir I am graduated student in Accountancy and Finance (sp) Degree , Can I find a job in UAE ?

    • @OshanDayasiri-h2c
      @OshanDayasiri-h2c 3 วันที่ผ่านมา

      ​@@ashgunawardana1521❤ආසයී යුරෝප් කන්ට්‍රි එකක රැකියාවක් කරල දෙමවුපියන් දෙන්නගෙ කුස පුරවන්න

  • @SaumyaSaloon
    @SaumyaSaloon 9 หลายเดือนก่อน +14

    ලාංකිකයෙක් විදියට නිහතමානීව ආඩම්බරයක් දැනෙනව ...අපේ කෙනෙක් මෙහෙම කතා කරද්දි ..🙏

  • @NilanthiAmarasinghe-sj9lx
    @NilanthiAmarasinghe-sj9lx 10 หลายเดือนก่อน +4

    Thanks for your explanation. Presently I work as a Accounts Executive. I have about 12years experience. I'm not fluent in English. But I can manage.I'm 47 years old. Everyday watching videos. Still I couldn't find a job.

  • @kumeeperera1898
    @kumeeperera1898 10 หลายเดือนก่อน +8

    මහත්මයා.. මට Care giver කෙනෙක් විදිහට job එකක් හොයා ගන්න පුළුවන් වෙයිද..හැකි නම් උදව් කරන්න Pl.. ලොකු උදව්වක්.. පිළිතුරක් බලාපොරොත්තු වෙමි..

  • @WajiraTheroLewke
    @WajiraTheroLewke 10 หลายเดือนก่อน +2

    Mr. Gunawardhana Very good explanation and advice for the peoples. Theruwansaranai.

  • @shandishandi9585
    @shandishandi9585 10 หลายเดือนก่อน +11

    🌹ස්තුතියි සර් මේ කරනමෙහෙය ඉතාමත් සත් ක්‍රියා වක් ඔබ තුමාට නිරෝගී සම්පත්තිය ලැබේවා 🌹🌹

    • @sahandinuj877
      @sahandinuj877 10 หลายเดือนก่อน

      Sir mama anuradhapuran maga puta computer hardwear nvq level four karala tiyanna.ayata sudusu job akk tiyanawan balala danna pl

    • @ashgunawardana1521
      @ashgunawardana1521 10 หลายเดือนก่อน

      thank you

    • @ShanikaRukmali-fy5ph
      @ShanikaRukmali-fy5ph 10 หลายเดือนก่อน

      @@ashgunawardana1521 hello sr

    • @ashgunawardana1521
      @ashgunawardana1521 9 หลายเดือนก่อน

      Thank you

  • @shiromijayasinghe3273
    @shiromijayasinghe3273 10 หลายเดือนก่อน +1

    ඔබ තුමගේ ස්තුතිය පලකරනවා හරි පාර කියල දෙනවට.I T වලින් උපාධිය තියෙන්නෙ පුලුවන් උදව්වක් කරන්ඩ .මගේ දුවට.

  • @TharakaNuwan-j1z
    @TharakaNuwan-j1z 10 หลายเดือนก่อน +10

    සර් ඔබතුමාට දීර්ඝායුවේවා..මගේ මහත්තයා 11yers account executive job potion එකේ එකම කම්පැනියේ වැඩ කරලා තියෙනවා..english භාෂාව හොදට පුලුවන් ..වයස 33..අපි ප්‍රශ්න ගොඩක ඉන්නෙ..ඔබතුමාට මගේ මහත්තයා වෙනුවෙන් උදව්වක් කල හැකි නම් බොහොම පිං🙏

    • @ashgunawardana1521
      @ashgunawardana1521 9 หลายเดือนก่อน

      Please note that we will advise the new job opportunities after Ramadan

  • @dinaratharuli8932
    @dinaratharuli8932 10 หลายเดือนก่อน +2

    දීර්ඝායු වේවා.බොහොම ස්තුතියි ඔබතුමාට .
    මගේ මහත්තයා සුපර්වයිසර් කෙනෙක් විදියට අවුරුදු 25 ක් වැඩ කරනවා . මේ ෆීල්ඩ් එකේ සියලුම අංශ ගැන ඉහළම දැනුමක් තියෙන කෙනෙක් එයා.මේ ප්‍රඩක්ශන් කොම්පැණි ගොඩක් ඩුබායි වල තියෙනවා එතනට ඉල්ලුම් කරන විදිහ පැහැදිලි කරල දෙන්න පුලුවන්ද

  • @HiruniThilakarathna-m9l
    @HiruniThilakarathna-m9l 10 หลายเดือนก่อน +4

    ඔබතුමා හරිම නිහතමානීව හැම දේම පැහැදිලි කරනවා.ස්තූති ගොඩාක් ❤❤❤❤❤

  • @tecpkt4158
    @tecpkt4158 10 หลายเดือนก่อน +1

    හොද අදහස් ටිකක් මිනිසුන් දනුවත් විමට

  • @ArtGallery-e7l
    @ArtGallery-e7l 10 หลายเดือนก่อน +7

    යුරෝපයට යනවා නම් මහ ලොකුවට පඩි ගන්න බෑ කොහොමත්. හැබැයි ඒ රටේ නිදහසේ ඉන්න පුළුවන් PR එක අරන්. යුරෝපයේ සුද්දන්නට ගොඩක් chance එක කොහොමත් UAE දෙනවා south asians ට වඩා. ඒ මිනිස්සුන්ට 1st piority දෙනවා. හැබැයි UAE PR නෑ. වැඩ කරලා මැරුනත් බොඩි එක ලංකාවට පාර්සල් කරනවා. TAX ගහන්නේ නැති එක විතරයි UAE හොද. හැබැයි groceries වලට TAX වදිනවා. ඔළුවෙන් උඩට medical coverage වලට පට්ට ගණන්. ගොඩක් companies ඔළුවෙන් උඩට බෙහෙත් දෙන්නෙත් නෑ. උදාහරණයක් කිව්වොත් ඇස් අමාරු වලට, දත් වලට.

  • @ManjulaSilva-dc2pn
    @ManjulaSilva-dc2pn หลายเดือนก่อน

    කරනා සේවාවට ඔබතුමාට හා පවුලේ සැමට දෙවි පිහිටයි.

  • @charithprabath681
    @charithprabath681 10 หลายเดือนก่อน +4

    Sir man Hotel Course ekak karala inne Food and Beverage NVQ L4 Mata hoda Job ekak hoyaganna puluwa da Ane loku udauwak Sir Please Help

  • @samwms7439
    @samwms7439 10 หลายเดือนก่อน +3

    Hariyatama කියනව ❤️👌👌 thamata CV එකක් ,cover letter එකක්‌ ,English මෙව අනිවාර්යයෙන්ම තියෙන්න ඕන overseas job එකකට යනවනම් ❤️❤️👌 e mail මේ හැම දෙයක්ම පුළුවන් වෙන්න ඕන ,❤️👌💯💯

    • @ashgunawardana1521
      @ashgunawardana1521 10 หลายเดือนก่อน

      Thank you

    • @lalindajayanath1193
      @lalindajayanath1193 10 หลายเดือนก่อน

      ​@@ashgunawardana1521
      Dear sir,I have 16 years of experience as a telecommunication technician. How can I send you my cv.

    • @lalindajayanath1193
      @lalindajayanath1193 10 หลายเดือนก่อน

      I have 16 years of experience as a telecommunication technician. How can I send you my cv.

  • @amilathushara1137
    @amilathushara1137 10 หลายเดือนก่อน +3

    Apply කරන්න පුළුවන් website එකයි. Linkedin නමයි කියන්න සර්.. It side එකේ software engineer කෙනෙක් විදිහට දැනට වැඩ කරනවා. UAE apply කරන්න පුළුවන් company website ටික කියන්න. සර්ගෙ company එකෙයි.

  • @tharushinethmini1613
    @tharushinethmini1613 6 หลายเดือนก่อน +1

    ස්තුති සර් ඔබගෙ උපදෙස් වලට 🎉

  • @Gonibilla4321
    @Gonibilla4321 10 หลายเดือนก่อน +31

    අපිත් horekuta අහු උනා ඔබ තුමාට පුළුවන් නම් රටකට යන්න උදවු කරන්න මේ රටේ දේශපාලන කාලකණ්ණි රට vinasha කරලා ඉවරයි මිනිස්සු දැන් අන්ත අසරණ තත්ත්වයට පත්කර ලා ඉවරයි බුදු saranai ඔබ තුමාට

    • @ashgunawardana1521
      @ashgunawardana1521 10 หลายเดือนก่อน

      thank you

    • @anuraediriweera3432
      @anuraediriweera3432 10 หลายเดือนก่อน

      මූත් හොරෙක් .

    • @dilupanuwan6528
      @dilupanuwan6528 9 หลายเดือนก่อน

      හරිද චැන ජොබ් එකක් හම්බ වුනාද..😂😂😂

    • @DammikaKumara-o3h
      @DammikaKumara-o3h 7 หลายเดือนก่อน

      අපට යන්න අවස්තව ආරන් දෙන්නකො

    • @ridmahasaranga7781
      @ridmahasaranga7781 5 หลายเดือนก่อน

      Pls contact namburs

  • @EdwardprasannaHettiarach-xs6sp
    @EdwardprasannaHettiarach-xs6sp 5 หลายเดือนก่อน +1

    Excellent quality experience sharing with useful people like that

  • @nuwanmadusanka1636
    @nuwanmadusanka1636 10 หลายเดือนก่อน +6

    සර් මම 1 year nursing course එකක් කරලා ඉන්නේ . සර්විස් අවු 9 .මට ජොබ් එකක් හොයා ගන්න පුලුවන්ද හොඳ පඩියකට.

  • @oshadiperera1903
    @oshadiperera1903 7 หลายเดือนก่อน +2

    Storekeeper job vacancy එකක් බලන්නෙ
    අවුරුදු 52ක්
    අවුරුදු 24ක පලපුරුද්ද රජයේ ප්‍රදාන පෙලෙ ගොඩනැගිලි ඉදිකිරීම් ආයතනයක

  • @asokarupasinghe9792
    @asokarupasinghe9792 10 หลายเดือนก่อน +17

    ඉතාම හොදයි. හරි ප්‍රායෝගිකයි. තියරි කාරයො නැතුව මේවගේ ප්‍රායෝගික මිනිසුන් ගේන එක ගොඩක් වටිනව

  • @DushmanthaManjula
    @DushmanthaManjula 8 หลายเดือนก่อน

    ගොඩක් පින් අශෝක සර්..හැමදේම පිළිවලට පහදා දීම ගැන..මමත් අවුරුදු 10 රාජ්‍ය සේවයේ සහ ඊට පෙර හොටල් සහ resturan ෆීල්ඩ් එකේ අවුරුදු 4 පමණ සේයකර ලොකු අත්දැකීම් තීනවා ..දෙනට ඩුබායි ජොබ් එකක් හොයන ගමන් පුලුවන්නම් ඔබ තුමාගේ ආයතනයේ සියලු අත්දැකීම් සමග හොඳ සේවයක් කිරීමට කැමති..තෙරුවන් සරණයි.ජයෙන් ජය ඕන ආයතනයට.

  • @gimhana2174
    @gimhana2174 10 หลายเดือนก่อน +4

    මම මේ පාර ඒලෙවල්.මැනේජ්මන්ට් ජොබ් එකක් ගන්නනම් සර් අර මුලින් කිවුව වගේ මූලික අඩිතාලම ගත්ත තැන මොකද්ද

  • @janakidesilva1592
    @janakidesilva1592 7 หลายเดือนก่อน +2

    Thank you for your explanation. I have 25 years of experience in the Accounts department at Hilton Colombo . I am expecting General Cashier and Accounts Receivable jobs In foreign countries

  • @maheshakumari6671
    @maheshakumari6671 10 หลายเดือนก่อน +4

    Sir mage mahatthayata hotel wada a to z පුළුවන් .sir එයාට රටකට යන්න උදවු කරන්න plz

  • @Flexible_Ketchup
    @Flexible_Ketchup 9 หลายเดือนก่อน +2

    ❤ ඉතාමත්ම වැදගත් සාකච්ඡාවක් 🙏

  • @ranisuwarnalatha9564
    @ranisuwarnalatha9564 10 หลายเดือนก่อน +9

    බොහොම ස්තූතියි ඔබතුමාගේ පැහැදිලි කිරීමට. මාගේ පුතා ඉංග්‍රීසි ගුරුවරයෙක් ලෙස සේවය කරමින් සිට විදේශ රැකියාවක් බලාපොරොත්තුවෙන් එම වෘත්තයෙන් ඉවත් වී රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටියද තවමත් විදේශ රැකියාවක් සොයාගැනීමට නොහැකි විය. ඉංග්‍රීසි දැනුමද, පරිගණක දැනුම ද ඔහු සතුය. ඔබතුමාට ඔහුට අවස්ථාවක් දිය හැකිද? ඔබතුමාට අවස්ථාවක් දිය හැකිනම් ගොඩක් පින් සිදුවේවි.ස්තුතියි.

  • @sujithfernando3531
    @sujithfernando3531 6 หลายเดือนก่อน

    ඇත්තටම වැදගත් වැඩ සටහනක්...නමුත් බොරුවට පිං පිං කියලා දන්න එපා....මෙි අදහස් අනුව වැඩ කරන්න හරියටම හරි ...මම අවුරුදු 24 මැදපෙරදිග අද්දැකීම්..මෙතුමා ලස්සනට පැහැදිලි කරලා තියෙනවා....රැකියාව කියන්නේ හැකියාව....මම OL/ AL කියලා වැඩක් නැහැ පුතාලා ..හොදට ඉංග්‍රීසි..කොම්පියුටර් හැකියාව ඉගෙන ගන්න ...ලස්සන රැකියාක් හොයා ගන්න පුළුවන්...පිං සිද්දායි කියනවාට වැඩිය.එ උපදෙස් ටික ඔලුවට වැදෙන්න දාගන්න...ජිවියේ ජයගන්න පුලුවන්...ලංකවේ මිනිස්සු ගොඩන් කරන්නේ බගෙට ඉගෙන ගෙන ...දුක් විදිනවා..සම්පූර්ණ ඉගෙන ගන්න වරදින්නේ නැහැ....හරි හැමෝටම හරියනවා ..ජයවේවා.....මමත් මගේ හැකියවෙන් ගොඩක් අයට රැකියා දිලා තියෙනවා.....පිංසිද්ද වෙනවා කියලා....ඇවිත් මස 2 යද්දි අපේ දෙමව්පියන්ට බැන බැනා යනවා....එකට තමයි කියන්නේ සිංහලේ කියලා 😆😆😆😆😆

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 10 หลายเดือนก่อน +11

    ක්ලීනින් ජොබ් එකකට ගිය කෙනෙක් ඩුබායි වල දැන් වෙනකොට ගෑනු ලමයි තුන් හාරසීයක් මෙහෙයවමින් තනතුරක් කරනවා . වැඩිය ඉගෙන ගෙනත් නෑ. ඔබතුමා කිව්ව වගේ ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව ලබාගෙන ඉදිරියට ගිය කෙනෙක්. ලොකු සැලරි එකක් ගන්නවා.
    ඇත්තටම සතුටුයි එහෙම අය ගැනත් ඒ වගේම ඔබතුමා ගැනත්.
    තෙරුවන් සරණයි

  • @cyriljayaweera6169
    @cyriljayaweera6169 9 หลายเดือนก่อน +2

    Very good explanation thanks mr gunawardana

  • @isuriwanigarathnajayasekar4663
    @isuriwanigarathnajayasekar4663 10 หลายเดือนก่อน +5

    I extend my thanks for the genuine discussion which you did. I work as a nurse in a government hospital .I have more than 4 year experiences. I am very greatful if you can guide the parth to find a job in UAE.

  • @madhumalisweerasinghe1221
    @madhumalisweerasinghe1221 8 หลายเดือนก่อน

    ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක් සහ මග පෙන්වීමක්.නිහතමානීව ඉතාමත් වැදගත් වටිනා දැනුමක් ලබාදීම වෙනුවෙන් ඔබ තුමාට බෙහෙවින්ම ස්තුතියි .

  • @RavindaMarasingheMM
    @RavindaMarasingheMM 10 หลายเดือนก่อน +3

    Sir.
    I have more than 10 years of experience in CCTV and networking.
    I'm looking for a new opportunity and good experience.

  • @Maduiphone
    @Maduiphone 8 หลายเดือนก่อน +1

    🌻sir obathumata godak pin mevidiyata danuvath kireema gana mage putha hotel eke accounts clack dan vada awrudu 3 i vayasa 24 i puthata hoda thanak balala denna oba thumage kathava balala wiswasayak athi una sirta godak pin budu sarani🌻

  • @MadawaShavinka
    @MadawaShavinka 10 หลายเดือนก่อน +5

    මන් අවුරුදු 5ක් commi 3 cook කෙනෙක් විදියට වැඩ කරා සර්.පවුලේ ප්‍රශ්න නිසා මම රට job එකකට යන්න තීරණය කලා.ඒත් මට තාම කිසිම විදියකට job එකක් ලැබුනේ නෑ.සර්ට පුලුවන් නම් මට job එකක් ලබා දෙන්න.බොහොම ස්තූතියි

    • @ashgunawardana1521
      @ashgunawardana1521 9 หลายเดือนก่อน

      Please note that we will advise the new job opportunities after Ramadan

    • @MadawaShavinka
      @MadawaShavinka 9 หลายเดือนก่อน

      Ok sir thank you

    • @nirmalamadushani886
      @nirmalamadushani886 4 หลายเดือนก่อน

      Sir mage mahaththayath rata yanna balaporoththuwen enne ath thawama yanna awasthawak labune na puluwannam mata udau karanna

    • @sansalaudayanga9562
      @sansalaudayanga9562 17 วันที่ผ่านมา

      ​@@ashgunawardana1521.

  • @jayanthagodamunavithana3362
    @jayanthagodamunavithana3362 10 หลายเดือนก่อน +1

    I was wark as a cook and l can english speak , write all so.but 10 year ago. Now 49 year old well healthy and good behavior

  • @SalmaSalma-iy8jy
    @SalmaSalma-iy8jy 10 หลายเดือนก่อน +3

    Thanks so much give this idea .god bless dear sir ashoka.

  • @dishansri1270
    @dishansri1270 4 หลายเดือนก่อน +1

    Sir ta godak pin...🎉🎉🎉🎉🎉🎉

  • @nilanthawaduge4479
    @nilanthawaduge4479 10 หลายเดือนก่อน +4

    බොහොම ස්තූතියි ගොඩක් දේවල් දැනගත්තා

    • @Adithya1Senanayake51
      @Adithya1Senanayake51 10 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි .mage වයස 20 A /L .පාස් මට උදව් කරන්න පුලුවන්ද

    • @GildasGildas-hf8ji
      @GildasGildas-hf8ji 10 หลายเดือนก่อน

      Dubai job ekak hoyala denna puluwanda.

    • @himaliherath2835
      @himaliherath2835 10 หลายเดือนก่อน

      අසොක මාහාත්තයා අපට ගන්නෙ කොහොමද තොරතුරු මුකුත් නැද්ද

    • @ashgunawardana1521
      @ashgunawardana1521 10 หลายเดือนก่อน

      my pleasure

    • @Kasungunathilake44r
      @Kasungunathilake44r 10 หลายเดือนก่อน

      Mata uae anna udav karanavada age 37 ....carpenter job akak

  • @chathurasadamal1182
    @chathurasadamal1182 9 หลายเดือนก่อน +1

    බුදු සරණයි මහත්තයා අවස්තවක් දෙන්න පුලුවන්ද මට ගොඩක් අසරණයි

  • @tankanadissanayake6505
    @tankanadissanayake6505 10 หลายเดือนก่อน +4

    Hi Sir, I’m a senior manager in tourism marketing and I have 12 years of experience in same field. I have born in England, I’m 32 years old. Please help me and give the proper instructions to find a managing job in tourism or hotel field.

  • @වර්ණකුලසුරිය
    @වර්ණකුලසුරිය 10 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ඔබ‍ට මැතිතුමනි... මගේ පුතා ඇවිත් දැන් අවුරුදු දෙකක් වෙනවා. එයා ආවේ විසිට් එකකට. හොදට ඉගෙන ගන තියෙනවා. මගේ පුතා තාම රස්සවක් නැහැ. අකාම එක නැහැ. ලංකාවට එන්න විදියක් නැහැ.. ඔබතුමාට ගොඩක් පිං මගේ දරුවට රස්සාවක් සොයා දෙන්න.. ඔබතුමා ගොඩක් නිහතමානී කෙනෙක්. මට පිහිටක් වෙන්න.. මගේ දරුවා රැවටිලා තමයි ඔය ගමන ආවේ. උසස් පෙළ ලියල කම්පියුටර් දැනුමත් තියෙනවා. ඉංග්‍රීසි දැනුම ටිකක් තියෙනවා.. එයාට දැන් අවුරුදු 29ක් වෙනවා... මගේ දරුවට උසව්වක් කරන්න ගොඩක් පිං ඔබතුමාට.. මේ කමෙන්ට් එක ඔබතුමාගේ නෙත ගැටේවා.... 🙏🙏🙏🙏

  • @sandaliamunuwela8321
    @sandaliamunuwela8321 10 หลายเดือนก่อน +4

    ඔබතුමාගේ අදහස් දැක්වීමට ගරු කරනවා
    ම නොදන්නා මිනිස්සුන්ට යථාර්ථය පැහැදිලි කළා
    සිදු කරන පිළිවෙල ගැන ඉතාම අවංකව
    අදහස් දැක්වීම ගැන මගේ හදපිරි ප්‍රණාමයප්‍රණාමය
    මම ගුරුවරියක්
    ඉතා කැමැත්තෙන් පසු වෙනවා

    • @ashgunawardana1521
      @ashgunawardana1521 10 หลายเดือนก่อน

      thank you

    • @akiladilnuwan1756
      @akiladilnuwan1756 10 หลายเดือนก่อน

      @@ashgunawardana1521 Sir, I am o/l and a/l done.I am 21 years old. I have finished studying it and English in esoft. I am working in my brother's business station handling accounts and employee salaries. I do not know much about English. Please give me some advice if possible. Thank you very much.

    • @madushikasadamali6658
      @madushikasadamali6658 10 หลายเดือนก่อน

      ​@@ashgunawardana1521sir mage mahattaya tile vada karanne 20yrs experience tiyenava babala dennek ekka asarana vela inne vena ratakata yanna udav karanna pin siddavenava😢

    • @ashgunawardana1521
      @ashgunawardana1521 8 หลายเดือนก่อน

      Thank you

  • @රෝහිතප්රියදර්ශන
    @රෝහිතප්රියදර්ශන 10 หลายเดือนก่อน +2

    Thanks sir ,i,m greatful to you for helping others ,at this movement suffering many problems of sri lankans,thanks somuch your kindly guided

  • @deepadhasanayaka2987
    @deepadhasanayaka2987 10 หลายเดือนก่อน +6

    මේවගේ සාකච්ඡාවක් youtub dhaala comment දාන අයට reply කරන්න , නැත්නම් කොහොමද තමන්ට අවශ්‍ය ප්‍රස්නෙට පිලිතුරක් ලබාගන්නෙ

    • @ashgunawardana1521
      @ashgunawardana1521 9 หลายเดือนก่อน

      I was really busy and didn't had time to reply many people
      Please note that we will advise the new job opportunities after Ramadan

    • @ashgunawardana1521
      @ashgunawardana1521 3 หลายเดือนก่อน

      please tell us your problem or call me there is number ontop which you didn't see that

  • @AsankaSampath-hh2ft
    @AsankaSampath-hh2ft 10 หลายเดือนก่อน +1

    mamath godak duppath matath rata yanna udau karanna puliwannam oba thumata godaaak pin sir

  • @dinushichami3258
    @dinushichami3258 10 หลายเดือนก่อน +4

    Sir mama A/L pass job experience nam ne mama UAE wala job ekakata enna balaporoththu wenawa mage career eka hadaganna advice ekak dennako

  • @gamingworld8003
    @gamingworld8003 10 หลายเดือนก่อน +2

    A/L krapu duvek saha Bank eke work karana duvek innava.
    Videsha rakiyavakata apply krnna ona qualifications hadaganna wisthara danaganna kamathiyi❤

  • @thusharapradeep6585
    @thusharapradeep6585 10 หลายเดือนก่อน +4

    මගෙ පුතා ආරකශක අංශයෙ ඉන්නෙ එම අංශයෙන් job හොයාගන්න පුලුවන් ද

  • @infiresman7782
    @infiresman7782 5 หลายเดือนก่อน

    Ane uba thuma apita udav karanna
    Lankave apitapihita venna ❤
    Me velave godak pin mahaththaya

  • @ssemachandredissanayakamud4967
    @ssemachandredissanayakamud4967 10 หลายเดือนก่อน +6

    Mr. Asoka .Your briefing and guide lines useful too much. Thank you very much.

  • @SajeewaChathuranga-vj9mj
    @SajeewaChathuranga-vj9mj 9 หลายเดือนก่อน +1

    ❤ අසොක මහත්තයාට ගොඩක් පිං අසරන වෙලා ඉන්න අයට කරන මෙ උදව්වට මමත් මාස 8 ජොබ් එකක් නැතුව කට්ට කාලා අඩු පඩියට ඩ්‍රවින් ජොබ් එකක් කරන්නෙ මට මාසෙට 1500යි අම්බ වෙන්නෙ මොනවා කරන්නද අවුරුදු 2 කට්ට කනවා අපිට උනු දෙ තව කෙනෙක්ට වෙන්න දෙන්නෙ නැතුව මෙ කරන සෙවෙට ගොඩක් පිං මහත්තයො

  • @TimaliAmarasena
    @TimaliAmarasena 9 หลายเดือนก่อน +3

    Dear Sir, Thank you for your well explaning anout jobs in Dubai and this is a explanation with full of kindness which I ever heard. Thank you so much again and again Sir❤️🙏

  • @ireshairesha2365
    @ireshairesha2365 7 หลายเดือนก่อน +1

    Ane mage puthatath job ekak hoyala denna එයා ග්‍ර්‍ර්ෆික් ඩිසයින් කරන්නෙ අවු.21...loku pinak obathumata

  • @amilakumara1642
    @amilakumara1642 10 หลายเดือนก่อน +4

    Hi Mr. Ashoka, it is nice conversation, which will be help to many who are expecting to foreigne job opportunities like me. I have five years sales experience with bachelor business administration degree. But after covid season I did some business and now waiting for job in abroad. These days i am preparing to IELTS exam. So I am waiting to apply if you have some opportunity. Anyway you are doing better service to society. Good luck.🙏

  • @niroshasuraweera5547
    @niroshasuraweera5547 18 วันที่ผ่านมา +1

    මගේ දුව ලොජිස්ටික් HND අවසන් කලා දැනට spar company එකේ වැඩ කරනවා.ඉංග්‍රීසි දැනුම හොදයිdegree එක කරන්නත් ඉන්නවා .මේ තරමින් ගිහින් හොද රැකියාවක් කරන්නපුලුවන්ද.ගියොත් degree එක අවසන් කරන්න පුලුවනිද ජොබ් කරන ගමන් එයාට දැන් අවුරුදු 24ක් වෙනවා

  • @akiladilnuwan1756
    @akiladilnuwan1756 10 หลายเดือนก่อน +3

    Sir, I am o/l and a/l done.I am 21 years old. I have finished studying it and English in esoft. I am working in my brother's business station handling accounts and employee salaries. I do not know much about English. Please give me some advice if possible. Thank you very much.

    • @ashgunawardana1521
      @ashgunawardana1521 10 หลายเดือนก่อน

      Please apply through the website
      There are a lot of jobs available if qualifications are completed

  • @chanakamadushan2803
    @chanakamadushan2803 10 หลายเดือนก่อน +1

    Hotel fild ake 1comi vacancy තියෙනව ද සර්...hot range 9 yer warking experience තියෙනවා..27 Years old..plz🙏

  • @PereraChathuu
    @PereraChathuu 10 หลายเดือนก่อน +4

    මහත්මයා මම වසර 10ක් පමණ අත්දැකීම් ඇති පාසල් ගුරුවරියක්. කළමණාකරණවේදී ව්‍යාපාර පරිපාලන උපාධිදාරී. English දැනුම තියනවා. උගත් දේ ප්‍රයෝජනයට ගන්න පුළුවන් රැකියාවක් සදහා ඔබගේ කාරුණික සහයෝගය ලබා දෙන්න.

  • @NadishaDilhanie
    @NadishaDilhanie 9 หลายเดือนก่อน +1

    Sir matacaregiver kanakhatiyata ratarakiyavata yanna udwukarannapuluwanda hospital seviseaka vasara 16yayi english couse aka caregivercouse aka karala thiyenawa

  • @ireshasepali8257
    @ireshasepali8257 10 หลายเดือนก่อน +7

    සුබම සුබ දවසක් වේවා සර්......
    ඔබ වගේ කෙනෙක් අපේ රටට සම්පතක්......
    යමෙක් යම් තැනකට ගියාට පස්සේ තව කෙනෙකුට උදව් කරනවා හරිම අඩුයි මේ වගේ කාලෙක...ඔබතුමාට ජයෙන් ජයම වේවා........
    මටත් ඔබතුමාගෙන් උදව්වක් ඕනේ සර්...
    මගේ පුතා Networking Engineer කෙනෙක් වෙන්න IT Digre එකක් කරපු කෙනෙක් ..English knowledge එක හොදටම හොදයි .... මගේ පුතාගේ අනාගතය සාර්ථක කරගන්න මටත් උදව්වක් කරන්න පුලුවන්ද සර්...ඔබට තවතවත් මේ රටට සේවය කරන්න වාසනාව ලැබේවා....

    • @ashgunawardana1521
      @ashgunawardana1521 10 หลายเดือนก่อน

      Thank you

    • @nisansalagunarathna9866
      @nisansalagunarathna9866 5 หลายเดือนก่อน

      Sir I have a 12 years supermarket experience .please help

    • @anushikadilrukshi2748
      @anushikadilrukshi2748 2 หลายเดือนก่อน

      ​@@ashgunawardana1521 sarwa sambanda kra gnna vidiyak nadda

  • @niroshasarath8437
    @niroshasarath8437 10 หลายเดือนก่อน +1

    මෙතුමා කථා කරනකොට ලස්සන,. මටත් එන්න හිතෙනවා අවුරුදු 25 එක්ස්පීරියට් තියනවා ,, සිංගප්පූරුවේ ,මට 49අවුරුදූ. තියේවිද චාන්ස්

  • @Tharu1357
    @Tharu1357 10 หลายเดือนก่อน +4

    ඔබතුමා කතා කල සත්‍ය දෙවල් වලට බොහොම ස්තුති !

  • @sldana8bp587
    @sldana8bp587 8 หลายเดือนก่อน +2

    Sir මන් ඩුබායි ඉන්නෙ මන් වැඩ කරන්නෙ supermarket එකක bakery & pastry දැන් අවුරුදු 2ට ලගයි මට salary මදි ලන්කාවෙ බැලුවොත් 85ක් වගෙ හම්බෙන්නෙ NVQ LEVEL 3.4 හොටෙල් කෝස් එකක් කරලා ඉන්නෙ.මන් ලන්කාවෙ හොටෙල් field එකෙ හිටියෙ අවුරුදු 5ක් experience.2nd commie cinnamon grand. jetwing sea හොටෙල් වල වැඩ කරා..ජොබ් එකක් හොයල දෙන්න පුල්වන්නම් සර් 🙏🙏🙏

  • @ANURALAMAHEWA-yy1uf
    @ANURALAMAHEWA-yy1uf 10 หลายเดือนก่อน +3

    Very well explained I have watched many videos but this is a most important points you talked ,specifically this will help to find a expected and related job for someone bless you

  • @rlmunasinha
    @rlmunasinha 10 หลายเดือนก่อน +1

    Nvq මට්ටමේ සහතිකයක් ප්‍රමානවත්ද ජොබ් එකක් සදහා.. ඩිගිරි නැතුව..

  • @manojvlog5856
    @manojvlog5856 10 หลายเดือนก่อน +4

    බලමු අහලා මෙක.....

  • @LalanthaWeerathunga
    @LalanthaWeerathunga 6 หลายเดือนก่อน +1

    Sir mata Dan waysa 60 e mama Singapore wala aurudu 10 e ladake baluwa mata Budapest Wall rakeyawake hoyaladanna obata stute

  • @naleensampath1948
    @naleensampath1948 10 หลายเดือนก่อน +5

    හොඳ පැහැදිලි කිරිමක්❤❤

  • @ShashikaDilhani-mt5kp
    @ShashikaDilhani-mt5kp 10 หลายเดือนก่อน +1

    Mage mahaththayata phone repair pilibadawa aurudu 13ka palapuruddak thiyenawa.denatath Colombo wala weda.eth selari madi.e sambanda rekiya awastha thiyenam danwanna.aurudu 2 k Dubai,sahaja wala nitko company eke planning job ekak karala thiyenawa.

  • @kaushalyaRatnayake
    @kaushalyaRatnayake 10 หลายเดือนก่อน +5

    Dear sir I worked as hotelier F & B tourism sector as well I really understand what you explained how it will be support to the society. I'm also looking for a job.... Restaurant Manager in the hotel.

    • @ashgunawardana1521
      @ashgunawardana1521 10 หลายเดือนก่อน

      there are jobs are available in online

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  10 หลายเดือนก่อน

      අසෝක ගුණවර්ධන මහතාගේ දුරකතන අංකය +971 56 526 7437

    • @nirmanimadushika8757
      @nirmanimadushika8757 10 หลายเดือนก่อน

      Oya number eka waradi

    • @nirmanimadushika8757
      @nirmanimadushika8757 10 หลายเดือนก่อน

      ​@@TheBulletSriLanka numbers 11 thiyanawa

    • @GeethakaThathsara
      @GeethakaThathsara 10 หลายเดือนก่อน

      @@nirmanimadushika8757lankawe ekak nemei bn

  • @Mali-xn8ky
    @Mali-xn8ky 3 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි සර්🙏🙏🙏🌷🌷❤️❤️

  • @GamageDon
    @GamageDon 10 หลายเดือนก่อน +5

    රටවල්වලට යවන ගැන කොහොමද විස්තර දැනගන්නෙ

  • @gemunukumara917
    @gemunukumara917 8 หลายเดือนก่อน

    ඇත්තටම නියමයි Sir ඔබතුමාගේ මගපෙන්වීම . මම දැනට සව්දි අරාබියාවේ අවුරුදු 17ක සිට වායසමීකරණ ශිප්පයේ සේවය කරනව. Package AC කටාර්වල අවුරුදු 2ක් වැඩකලා. මට පුලුවනිද ඔබතුමා සමග Join වෙන්න.

  • @sumithkumara3453
    @sumithkumara3453 10 หลายเดือนก่อน +14

    🎉මට ලක්ශ 150 ජොබ් එකක් ලැබේවා කියලා 😅😅😅හිතනවාඅ

    • @ashgunawardana1521
      @ashgunawardana1521 10 หลายเดือนก่อน

      wish you

    • @diliniwasana5163
      @diliniwasana5163 8 หลายเดือนก่อน

      ලැබේවා නෙමේ දැනටමත් ලැබිලා තියෙන්නේ කියලා සතුටින් හිතන්න 😊

    • @ashgunawardana1521
      @ashgunawardana1521 3 หลายเดือนก่อน

      why not if you impress the people

  • @sandyaperera4256
    @sandyaperera4256 9 หลายเดือนก่อน +1

    ගොඩක් සිංහල අය රට ගියාට පස්සෙ තමන්ගෙ කෙනෙක්ට රටකට යන්න උදව් කරන්නෙ නැ. එ් අතිං ඔබ වගේ අය වාසනාවක්.

  • @SarathSamaranayakavidanagamage
    @SarathSamaranayakavidanagamage 10 หลายเดือนก่อน +4

    Dear sir ,I am sarath from Matara sri lanka .Before i have worked in qatar almost 8 years as flexo printing operator .Now i am seeking a good job opportunity in any country .If you can help me to find a good opportunity it would be very greatful.Thank a lot.

  • @erangaellepola2007
    @erangaellepola2007 6 หลายเดือนก่อน +1

    Sri, mata job expires tiynne retel fashion trade eka (Aurudu 8)puluwan mata job hoyala danda please .....thank you .

  • @sarathdissanayaka5921
    @sarathdissanayaka5921 10 หลายเดือนก่อน +4

    This is really a very valuable conversation. I am actually working in the construction sector as a contractor. But from the point of view of tax and economy in Sri Lanka, the construction sector is about 65% idle, so for that reason, I am thinking of moving to another country, so if we have a job in the construction sector, please take an opportunity. Thank you very much.

    • @ashgunawardana1521
      @ashgunawardana1521 10 หลายเดือนก่อน

      we will see what we can do in future reqt

    • @DammikaSudeera-l6t
      @DammikaSudeera-l6t 10 หลายเดือนก่อน

      ​@@ashgunawardana15210:37