Madhu Same l මධු සමේ -[Official Lyrics Video 2021]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • '''"මධු සමේ""
    Artist l Tharindu Jayasinghe
    Lyrics l Shashika Sadeep
    Music l Deepathy Jayasuriya
    Recorded l Kasun Neligama
    Mixed & Mastered l Deepathy J @ DnS Studioz
    Guitars l Kapila Kosala
    Graphics l Evantha Harshana
    Visualized l DnS Studioz
    Model l Pasan Meegasdeniya
    Special Thanks l Teshan Sadeep
    FOLLOW US ON
    1 - TH-cam
    www.youtube.co....
    2 - Instagram
    / heenawithsashi
    3 - Facebook page
    / shashika.sad. .
    4 - Facebook Group
    / 75641. .
    5 - Tik Tok
    / heena_with_sh. .
    subscribe the channel and stay with us.
    Heena with shashi
    ඇහැට කනට නොව හදවතට ❤️

ความคิดเห็น • 1.6K

  • @heenawithshashi9109
    @heenawithshashi9109  3 ปีที่แล้ว +818

    අපේ අළුත් සිංදුව රසවිඳපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි.ගීතය ගැන ගීතය ඔයාලට දැනුනු හැටි comment කරන් යන්න.ඒ වගේම ඔයාලගේ fb,massenger,whatspp,imo,viber හැම platform එකකම song එකේ link එක share කරලා දෙන්න.ඒක තමයි අපි වෙනුවෙන් ඔයාලට කරන්න පුලුවන් ලොකුම උදව්ව.ඉක්මනටම අපි ඔයාලගේ comment වලට reply කරන්නම්.තය රසවිදපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි❤️❤️❤️

    • @shashitharangi2205
      @shashitharangi2205 3 ปีที่แล้ว +1

      😊❤❤

    • @udarasrinath834
      @udarasrinath834 3 ปีที่แล้ว +1

      ❤️❤️❤️

    • @dnd4411
      @dnd4411 3 ปีที่แล้ว +5

      සතුටින් ඉවර වෙන ආදර කතාවක් ඕන

    • @virajshanthapriya638
      @virajshanthapriya638 3 ปีที่แล้ว +5

      මධුසමේ ඉදලම ජීවිතය වින්දෙ නති කාන්තාවෝ ඉන්නවා. ලෝකෙට කියාගන්නත් බරුව. ඒගොල්ලන්ටත් සින්දුවක් දෙන්න.

    • @niroshiamarasinghe8485
      @niroshiamarasinghe8485 3 ปีที่แล้ว

      ❤️❤️❤️

  • @upekshapolkotuwa758
    @upekshapolkotuwa758 3 ปีที่แล้ว +120

    සුවහසක් සිත් සොරාගන්නා...
    කවි ලියන මගෙ සොහොයුරේ...
    කියන් කවි පද කෙසේ ගොතනුද...
    සිත් දෙනෙත් හඩවා මෙසේ???
    👌👍

  • @SahasmiiAdhikari
    @SahasmiiAdhikari 3 ปีที่แล้ว +503

    අහම්බෙන් මැණික ඇහුනු දවසේ ඉදන් මේ සින්දු පිස්සුවෙන් වගේ අහන්න ගත්තේ 😌❤

  • @bmadhu_sinhala_songs9513
    @bmadhu_sinhala_songs9513 3 ปีที่แล้ว +64

    සිනිඳු සුසිනිඳු මුදු පහස දෙන
    එලා නෙක සුදු ඇතිරිලි
    කෝටියක් රතු රෝස ගෙනැවිත්
    අතුරලා එහි මල් පෙති
    ප්‍රේමයේ සුව විඳගන්න
    අඩ අඳුර ගල්වා තිර රෙදි
    මධු විතක් තැබුවාය සායනේ
    පේන තැනකින් හොඳ හැටි
    ශ්රුන්ගාරේ වෑහෙන්න පසෙකින්
    සෙමින් වයලා මිහිරි තනුවක්
    කැලතෙන්න සියොළඟේ රස තැන්
    දසත ඉසලා මිහිරි සුවඳක්
    සරසලා සිරි යහන හොඳහැටි
    අඩුපාඩු බල බලා මොහාතක්
    බලා උන්නෙමි පිළි ගන්න
    මධු සමේ වෙනුවෙන් අදත් යුවලක්
    පපුව මැද ඇවිලෙනා ගිනිදැල්
    ඇස් වලින් උතුරද්දී දොරේ
    අළු කරං ඇස් පනාපිට
    ජීවිතේ දුටු සුන්දරම හීනේ
    අන්දවා හරි හැඩට සළුපිළි
    පලඳවා ගෙල මඟුල් මාලේ
    ඈ ඇවිත් අසු පිටින් බැස්සා
    එල්ලිලා වෙන කෙනෙකු දෑතේ
    ඇඟිලි ගැන ගැන දවස තිස්සෙම
    සිදාදියේ මහා හොටලේ
    කැඹුරුවේ නුඹ එක්ක මතු දින
    තනන්නයි දිවි මාලිගේ
    ඇවිලෙද්දි මැව් හීන සේරම
    පණ පිටින් මගේ හදවතේ
    හිනැහුනා මන් නුඹව කිසිදින
    නොදන්නා පිට එකෙකු සේ
    සුවඳ බැලුවා මිසක මම
    රොන් උරා බිවේ නැහැ මලේ
    දෑස් පිහගන් ඉතින් දැන්
    තිස් දෙකයි අංකය කාමරේ
    සැතපිලා ඔහු එක්ක සතුටින්
    මන් හදපු ඒ සයනයේ
    විඳගන්න අවසරයි කුමරියේ
    නුඹට දැන් නුඹේ මධුසමේ

  • @sex157
    @sex157 3 ปีที่แล้ว +513

    "සුවද බැලුවා මිසක මං රොන් උරා බීවේ නෑ මලේ...." ඒක තමයි සිංදුවේ තිබ්බ ලස්සනම කොටස...🙂🙂❤❤😘

    • @abnherath708
      @abnherath708 3 ปีที่แล้ว +3

      ඇත්ත මාරම ලස්සනයි ඒ ටික

    • @dilrukshi1599
      @dilrukshi1599 3 ปีที่แล้ว +2

      👌👌👌👌

    • @madushidisanayaka1117
      @madushidisanayaka1117 3 ปีที่แล้ว +24

      අවුරුදු ගානක් ආදරේ කරත් මේම මිනිස්සුත් ඉන්නව...සුවද විතරක් විදගෙන රොන් ගන්න ඉවසීමෙන් බලං ඉන්න මිනිස්සු 😘❤🤗

    • @hiru7608
      @hiru7608 2 ปีที่แล้ว +5

      Mge bf ewage hoda kenekma wenna oni,eka thama ekama prarthanaya

    • @maheshbodahandi340
      @maheshbodahandi340 2 ปีที่แล้ว

      සත්තකින්ම හදවතට දැනුනම වචන ටික.

  • @dilkamalruwan3651
    @dilkamalruwan3651 ปีที่แล้ว +49

    "සුවද බැලුවා මිසක මම
    රොන් උරා බීවේ නෑ මලේ" මෙයයි සත්‍ය ප්‍රේමය.🥺❤️

  • @apsaradissanayake1696
    @apsaradissanayake1696 3 ปีที่แล้ว +266

    මේවට unlike කරන්නෙ මිනිස්සුද සත්තුද🙄,කසිකබල් බෙරිහන් දෙන සින්දු තියන රටක මේවා හිතට සැනසීමක් 🙏🙏🙏❤❤

    • @rangikahansamalihitiwadidi8936
      @rangikahansamalihitiwadidi8936 3 ปีที่แล้ว +2

      Eka etta.mewata tamai hithata denena nirmana sindu kiynne.den tyemne mala vikara.scl yaddi liyanna dena rachnawakata thalayak dala kiynwa wage

    • @naturelovers1568
      @naturelovers1568 3 ปีที่แล้ว +3

      මං හිතන්නේ ඇග පෙන්නගෙන නටන ටික් ටොක් එවුන් වෙන්නැති

    • @dineshdarshana6524
      @dineshdarshana6524 2 ปีที่แล้ว

      ඇත්තටම ...ඒක මටත් ප්‍රහේලිකාවක්

    • @dr_lorax
      @dr_lorax 2 ปีที่แล้ว

      එහෙම කියන්න බැ. ධර්ම මාර්ගයේ ගමන් කරන කෙනෙක්ටත් මේවා unlike 🙂

  • @travelwithfamilyinjapan9759
    @travelwithfamilyinjapan9759 3 ปีที่แล้ว +337

    සිංදුව ගොඩක් ලස්සනයි. හැබැයි මට නම් මැණික 1-2 තරමට නම් ඔය කොයි එකක් වත් හිතට ඇල්ලුවෙ නෑ.

    • @wajirasomarathne
      @wajirasomarathne 3 ปีที่แล้ว +10

      හදිස්සි නොවී හෙමිහිට යමු... මැණික ගීත දෙකේ තිබුණු ගතිය පොඩියට වගේ අඩුවෙන්න දෙන්න එපා. ඒ වගේම සිව් පද තාලයම නැතුව වෙනත් තාලවලටත් ගීත හදන්න... මේකත් හොදයි.. හැබැයි මැණික 1-2 මරු. !!!

    • @sachinthanimesh8516
      @sachinthanimesh8516 3 ปีที่แล้ว +8

      මැනිකෙ තාමත් කන් වල රැව්දෙනවා❤️

    • @travelwithfamilyinjapan9759
      @travelwithfamilyinjapan9759 3 ปีที่แล้ว +1

      @@sachinthanimesh8516 ඔව් ❤️❤️❤️

    • @tharusiamandha9643
      @tharusiamandha9643 3 ปีที่แล้ว +1

      Matath

    • @dilinichathurika1271
      @dilinichathurika1271 3 ปีที่แล้ว +3

      මැණික 1,2 සින්දු දෙකක් ද කියලා තාම හිතාගන්න බෑ...

  • @supunyaekanayake8797
    @supunyaekanayake8797 3 ปีที่แล้ว +226

    අහන්නත් කලින් ලයික් කරා ❤️🙂✌️

  • @amalifernando9588
    @amalifernando9588 3 ปีที่แล้ว +159

    මොනවාද දෙයියනේ මේ කවි පද? කොහෙන්ද මේවා හොයාගන්නේ? කොහොමද මේ විදියට හදවත් ගිනිබත් කරන පද නිර්මාණය කරන්නේ? පපුවට පිහියෙන් අනිනවා වගේ😫 කොච්චර වේදනාවක් දැනුනත් මේ නිර්මාණ ආය ආය අහන්න හිතෙනවා😫😓 පද රචිතයාගේ දෑතට බුදු සරණයි❤️ ගායකයාගේ හඬට බුදු සරණයි♥️

    • @nisha1675
      @nisha1675 3 ปีที่แล้ว +1

      මම හිතුවෙවත් නෑ මෙහෙම දෙයක් වෙන්න ඇති කියලා.හරිම ලස්සනයි.පුදුම විදියට හිතට දැනෙන අපූරු නිර්මාණ.

    • @tharindujayasinghemusic-of6447
      @tharindujayasinghemusic-of6447 3 ปีที่แล้ว +1

      Thnx😍

  • @nethmisarada5459
    @nethmisarada5459 3 ปีที่แล้ว +294

    සහෝදර ප්‍රේමය ගැනත් එකක් කරන්න ❤️😍

    • @isuriupeksha7499
      @isuriupeksha7499 3 ปีที่แล้ว +15

      about Brother and sister

    • @artcollection8083
      @artcollection8083 3 ปีที่แล้ว +5

      අක්කා නංගි එක ගැනත් ඕනෙ

    • @kiruluperera1496
      @kiruluperera1496 3 ปีที่แล้ว +16

      මල්ලි & අක්ක ගැන සිංදුවක් ඕනි ❤️❤️❤️

    • @sathsaraniekanayake6226
      @sathsaraniekanayake6226 3 ปีที่แล้ว +1

      Ekama mau kusa ipadune nathi unath e wagema eetath wada badeemakin inna ahamben muna gahuna akka kenekui nangi knkui gana song ekak puluwan nm kranna ayye.❤

    • @SAIYA_BEATS
      @SAIYA_BEATS 3 ปีที่แล้ว +9

      අයිය නන්ගි ගැනත් ඕනේ ❤️❤️❤️

  • @chandimanishshanka8194
    @chandimanishshanka8194 ปีที่แล้ว +10

    අවුරුදු 7ක් ආදරේ කරපු එයාගේ වෙඩින් එකට ගිහින් සාක්ශියට එයාගේ පැත්තෙන්ම අත්සන් කරලා එයායි මායී මවපු හැම හීනෙම මගේ හැම වියදමකින්ම ඒයාගේ මනමාලියට ඉශ්ට කරලා රත්තරං බඩු හැමදේම මංම හදලා ඒයා අදටත් දන් නෑ... ඒ දැනුන හැගීම මේ සිංදුවෙන් මට මතකාවර්ජනය කලා ❤❤ බොහෝම ස්තූතියී 😢

    • @manojrandika9881
      @manojrandika9881 7 หลายเดือนก่อน +1

      පැහැදිලිව කියන්න පුලුවන්ද ටිකක් ඒකපාර්ශ්වික ආදරයක්ද

  • @manushewejarathna7019
    @manushewejarathna7019 3 ปีที่แล้ว +159

    අම්මෝ හීනෙකින්වත් හිතුවෙ නෑ මේ සිංදුව මෙහෙම එකක් කියලා. කදුලුත් ආවා මට. ඒ වුනාට හරිම ලස්සනයි. මෙහෙම අදහස් එනවද කියලා පුදුම හිතෙනවා.......

  • @tharushipramodya909
    @tharushipramodya909 3 ปีที่แล้ว +94

    මෙහෙම දේවල් ඇත්තටම වෙනවා මේ සමාජේ...තමන්ගේ ආදරේ නොලැබුනු අයට නම් අනිවා ඇඩෙන්න ඇති.අත්දැකීමක් නොතිබුනත් තිබුනත් හිතට දැනෙන නියම සිංදුවක්...නියමයි...

  • @dahamianuradha9768
    @dahamianuradha9768 3 ปีที่แล้ว +541

    අවුරුදු පහක් ආදරේ කරපු එයාගේ වෙඩින් එක හෙට.. ඒවගේ දවසක මේ සිංදුව ඇහුවම.......... 🙂🙂

  • @tharakarathnayake1542
    @tharakarathnayake1542 3 ปีที่แล้ว +101

    හිනාවෙලා සමුදුන්නත්...දරාගන්න බැරි වෙන්වීමක් හිතේ ගැඹුරුම තැනක සඟවන් ලෝකෙටම පේන්න හිනාවෙන හදවත් නැතුවම නෙවෙයි ..💔🥺

    • @jayathissasantha7842
      @jayathissasantha7842 3 ปีที่แล้ว

      😔

    • @gayathriumeshikafernando2746
      @gayathriumeshikafernando2746 3 ปีที่แล้ว +6

      පන වගේ ආදරෙ කරන කෙනෙක්ව අදුනන්නේ නැති ගානට ඉන්නවා කියන තරම් වේදනාවක් තවත් තියේද

    • @kasuniweerasinghe3122
      @kasuniweerasinghe3122 2 ปีที่แล้ว

      ♥️

    • @thusharisankalpani7954
      @thusharisankalpani7954 ปีที่แล้ว

      අනිවාර්යයෙන් . ඒක දරුණුම දුකක්. ❤

    • @sachininisansala2614
      @sachininisansala2614 ปีที่แล้ว

      හ්ම්.

  • @dinalidesoysa4069
    @dinalidesoysa4069 3 ปีที่แล้ว +74

    ඇවිලෙද්දි මැව් හීන සේරම
    පණ පිටින් මගේ හදවතේ
    හිනැහුනා මo නුඹව කිසිදින
    නොදන්නා පිට එකෙකු සේ
    🙁💔

  • @nilukapriyadarshani8454
    @nilukapriyadarshani8454 ปีที่แล้ว +5

    අහිංසක කොල්ලෙක්.......පව් එයාගෙ ඉවසීම.........ලස්සනයි අයියේ ඔයාගෙ සින්දු .........

  • @coolprami7868
    @coolprami7868 ปีที่แล้ว +4

    කොච්චර ඇහුවත් එපා වෙන් නෑ.එකම සින්දුව මන් අහලා තියෙනවා ..ගොඩාක් .හරි ලස්සනයි ❤.

  • @vindeude2462
    @vindeude2462 2 ปีที่แล้ว +14

    නිදා උන්නත් ඔහු සමගින් ඔබ සෑදු සයනයෙ...
    ඔබ මතකයට ආවෙ ඔහු හීනියට සිපගත් කම්මුලෙ...
    ඇස් පියාගෙන ඔබ වින්දෙම් ඔහු විදගත් ඒ රාත්‍රීයේ....
    මගෙ නොලැබීමයි පුලුවන් නම් හිත හදාගනින් කුමරුනෙ...

  • @shashinadee6668
    @shashinadee6668 3 ปีที่แล้ว +203

    එන්න අකුරු හුස්ම ගන්නවා අහන්න....😍😍😍
    කියන්න වචන නෑ ශශී අයියේ හැමදාමත් වගේ සුපර්බ් ❤️🙏😍

    • @lavathmiansofficial4455
      @lavathmiansofficial4455 3 ปีที่แล้ว +2

      අකුරු හුස්ම ගන්නව 👍💗💗
      ඒක 👍👍💗

  • @nim...9463
    @nim...9463 3 ปีที่แล้ว +46

    සත්තයි මැරෙනකල් ප්‍රාර්ථනා කරන්නෙ ඒ රුව නොදකින්න කියලා ආයමත්.දැන් ආදරේ නැති නිසා නෙවෙයි තවමත් ආදරේ නිස🥺♥️

    • @misty2k780
      @misty2k780 2 ปีที่แล้ว

      😖😔😢

    • @umeshanethmi9305
      @umeshanethmi9305 2 ปีที่แล้ว

      හ්ම්ම් මාත් එහෙම තමයි ප්‍රාර්ථනා කරන්නේ එහෙම තමයි 🥺 ආදරේ නැතුව නෙවෙයි ආදරේ වැඩිකමට 😔 ඒ ඇස් දිහා බලන්න තරම් හයියක් නැති නිසා 😥

  • @naduniedirisinghe6543
    @naduniedirisinghe6543 3 ปีที่แล้ว +85

    කොහොම අහන්නද දෙයියනේ..පණ දාගෙන ආදරේ කරන අහිංසක හිත්වලටම ඇයි මෙහෙම වෙන්නේ..

    • @isurunuwan4023
      @isurunuwan4023 3 ปีที่แล้ว

      මැනික සින්දුව තමයි මුලින්ම ඇහුවේ සින්දු ගොඩක් ලස්සනයි හදවතටම දැනෙනවා

  • @nilushanshanaka8462
    @nilushanshanaka8462 3 ปีที่แล้ว +3

    මං ඇත්තටම මේ රචකයගෙ සින්දු අහන්න බයයි

  • @harshikanovel5036
    @harshikanovel5036 3 ปีที่แล้ว +65

    ගැහැණියක් වෙනුවෙන් පිරිමි හදවතක උපන්."... මධුසමේ..."
    සිතිවිල්ලක් නොවේ මල්ලියේ...එ්ක හරි ලස්සනට අකුරැ කරලා රසවින්ඳින්න සැලසුවා..නියමයි

  • @tharushilakshika1826
    @tharushilakshika1826 2 ปีที่แล้ว +2

    ගොඩක් තදින් හිතට දැනුනා.හයියෙන් අඩන්න හිතුනත් ඒක හරි නැති නිසා මටත් නොදැනී ම වැටුණු කදුළු බිංදු ටික පිහදගත්තා.දෙවියනේ මේ lyrics.wage ma ගායකයගේ voice එක.ඇහෙන් කඳුළක් වැටෙන්න තරම් මේ පද,මේ ආමන්ත්‍රණ ප්‍රබල උනානම් නිර්මාණය ගෙන අමුතුවෙන් වර්ණනා මොකටද.superb

  • @tharindujayasinghemusic-of6447
    @tharindujayasinghemusic-of6447 3 ปีที่แล้ว +61

    ඔක්කෝටම කමෙන්ට කියෙව්වා...අපි හැමෝටම දෙන ආදරයට ඔයලා හැමෝටම ගොඩක් ස්තූතියී...ඉදිරියේදිත් තවත් අලුත්ම ගීත එක්ක එන්නම් ඔයාල වෙනුවෙන්.....🙏😍

  • @menakadabare5931
    @menakadabare5931 2 ปีที่แล้ว +2

    ❤කියන්නේ මොනාද කියල තේරෙන්නේ නෑ.........සෑහෙන කාලෙකින් හිත පත්තුවෙලා ගියා මැණික 1 අහපු දවසේ.........එදා ඉදන්........බලන් ඉන්නේ........මේ වගේ තව තව අලුත් සින්දු එනකන්........❤බොහොම ස්තූති මේ වගේ සින්දු අපිට රසවිදින්න සැලැස්සුවට.🙏

  • @nikeshasudarshani5289
    @nikeshasudarshani5289 3 ปีที่แล้ว +330

    අහම්බෙන් හම්බවුන චැනල් එකක් නමුත් නොනවතින රසවින්දනයක් .
    No words! Amazing lyrics and Beautiful creation!All the best for your future.

  • @amadhiudana2591
    @amadhiudana2591 3 ปีที่แล้ว +12

    අහම්බෙන් වගේ මැණික 01 සින්දුව ඇහුවා ...කොරෝනා පලවෙනි රැල්ල කාලේ ...දැන් අයියගේ අලුත් සිංදුවක් දානකන් මග බලන් ඉන්නවා ❤️....ඒ තරමට අයියගෙ වචන අපූරුයි.

  • @dinithibhagya3269
    @dinithibhagya3269 3 ปีที่แล้ว +62

    සිංදුව අහන්නත් කලින් කමෙන්ට් කලා ෆස්ට් කමෙන්ට් එක මගෙන් 😘💓

  • @nuwanliyanagama2652
    @nuwanliyanagama2652 3 ปีที่แล้ว

    Samaajeeya themawak lassanata,rasawath lesa kiyannawata sthuthiiy obata.......❤❤❤👍👍👍👍

  • @kaushalyahewage1868
    @kaushalyahewage1868 3 ปีที่แล้ว +25

    සුවද බැලුවා මිසක මන් රොන් උරා බීවේ නෑ මලේ 💓❤️😊
    ලස්සනයි මහ ගොඩක්😊❤️

  • @priyadarshanishashikala1965
    @priyadarshanishashikala1965 3 ปีที่แล้ว

    Supiri wedak. Aththatama harima lassnai.

  • @MaheshiJayarathne
    @MaheshiJayarathne 3 ปีที่แล้ว +4

    කොහෙන් එන අදහස්ද මන්දා මේවා... චිත්‍රපටියක් වගේ හිතේ මැවුනා මුලු කතාවම... අපූරුයි ❤️❤️❤️

  • @sljoker.3776
    @sljoker.3776 3 ปีที่แล้ว +1

    gayakayage katahada genath katha kala uthumai .... hitha edila yana marama voice ekak .... 💖💖💖

  • @sl-mix
    @sl-mix 3 ปีที่แล้ว +44

    අනාගත හදවතේ ගායකයාද මන්දා...

  • @j.udithakumara1150
    @j.udithakumara1150 2 ปีที่แล้ว

    Eka nam Maru.... Artheth hodai.... Thawa wiyang Gare tikak ekathu kalanam thawa Maru...

  • @sadaruwanidewmini8842
    @sadaruwanidewmini8842 3 ปีที่แล้ว +92

    අයියගේ අනිත් හැම සින්දුවක්ම වගේ මේකත් හිතට වදින ලස්සන සින්දුවක්.සින්දුව එනකල් බලන් හිටියේ හුගක් ලස්සනයි.අහම්බෙන් මැනික සින්දුව ඇහුවට පස්සේ අයියගෙ සින්දු හොය හොය ඇහුවේ.හුගක් ලස්සනයි.තවත් මේ වගේ වැඩ කරන් යන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා🙏

  • @sahan7510
    @sahan7510 2 ปีที่แล้ว +1

    ලස්සනයි godak

  • @isharakpi5905
    @isharakpi5905 3 ปีที่แล้ว +18

    "ඈ ඇවිත් අසු පිටින් බැස්සා ...එල්ලිලා වෙන කෙනෙකු දෑතේ....."ගීතය,නොසිතපු අරුතකට අරන් ගිය පද පෙල......❤️හරිම ලස්සනයි❤️ ❤️❤️super 👌❤️❤️

  • @sachinihanthi6670
    @sachinihanthi6670 3 ปีที่แล้ว

    Harima lassanai... wadipurama adare "MANIKA " song ekatai thamath

  • @dilmisavindi1999
    @dilmisavindi1999 3 ปีที่แล้ว +14

    කියන්න නොතේරෙන අමුතු දුකක් දැනුන.පද වැල්,සංගීතය,කටහඩ තුනම එකට මික්ස් උනාම අමුතුම ලෝකයක්.❤❤

  • @shashinibhagya3270
    @shashinibhagya3270 11 หลายเดือนก่อน

    මාරම ලස්සනයි සිංදුව හිතට දැනුනා.❤❤❤❤❤

  • @udarinimanthika2183
    @udarinimanthika2183 3 ปีที่แล้ว +52

    ආදරේ ගැඹුරු තැන රාගය නම්... සිත,කය,වචනය එකෙකු මත්තෙම පිහිටා ඔහු/ඇය වෙනුවෙන් සෑම මොහොතකම කැපවෙන සෙනෙහස මත ඇති රාගය මරණනින් මතු පතන උතුම් නිර්වාණය මෙන්ම මෙලොවදි ලැබෙන නිර්වාණයයි.😊😊 #සිද්ධාර්ථයශෝධරා මෙන්🙏

  • @nilavlogs7783
    @nilavlogs7783 3 ปีที่แล้ว +8

    අයියා⁣ගේ පදවලට අමරසිරි පීරිස් මාස්ටර් ගේ හඬින් ගීතයක් අහන්න මාරම ආසයි.හඬයි පදයි අපුරුවට ගැලපෙයි.

  • @fishworld4296
    @fishworld4296 3 ปีที่แล้ว +400

    කෙල්ලක් ට අති වන ඒක පාර්ශික ආදරයක් ගන ලියන්නකෝ

  • @lalanisureka2145
    @lalanisureka2145 ปีที่แล้ว +9

    පරිත්‍යාගය උතුම්‍ බව පෙන්වන ගීතයක්..... ජයෙන් ජයම වේවා........ ❤❤❤❤❤❤❤

  • @yureniheenkenda
    @yureniheenkenda 3 ปีที่แล้ว +14

    "පපුව මැද ඇවිලෙනා ගිනි දැල්
    ඇස්වලින් උතුරද්දි දෝරේ..
    අළු කරන් ඇස් පනපිට ජීවිතේ දුටු ලස්සනම හීනේ.." හරිම ලස්සනයි ඒ පද රචනය නම්.. තරිඳු මල්ලිගෙ හඬ ගැන නම් ඉතිං කියන්න වචන නෑනෙ. ඒ හඬ තනිකරම භාවනාවක්. ස්තූතියි ඔයාට ඒ හඬට ගැලපෙන පද රචනාවන් ලියල දෙනවට.. අලුත් සිංදුවක් එනකල් බලන් ඉන්නවා.. ❤️😘

  • @ClaxRuu
    @ClaxRuu 3 ปีที่แล้ว +1

    Woow mn godaak asay oyage voice ekt.💝💝💝💝💝💝

  • @yuneshharshana7810
    @yuneshharshana7810 3 ปีที่แล้ว +29

    කොහෙන්ද මගේ රත්තරනේ මේ පද වැල් ඔලුවට එන්නේ... ඔච්චර සියුම් ලෙස සුසුම හදවතට වද්දන්නේ කොහොමද...
    ආදරෙයි කට්ටියටම..තව තවත් මේ වගේ ඒවා කරන්න.ප්‍රාග්ධන ,වාග්, ස්වභාව සම්පත් ලැබේවා.ආරක්ෂා වේවා..❤❤❤❤❤❤❤😘

  • @sashikahengedara6642
    @sashikahengedara6642 3 ปีที่แล้ว

    Anee harima lassanai.ahamben hamba une.මැණික සිංදුවෙන් තමයි රස වැටුනේ

  • @chamikabandara9833
    @chamikabandara9833 3 ปีที่แล้ว +84

    බලන්නත් කලින් like කරා කොහොමත් heena with shashi කියන්නෙ කරන වැඩේ සුපිරියටම කරනවනෙ ❤️

  • @manjudony8674
    @manjudony8674 3 ปีที่แล้ว

    Aththatama godaaakma lassanai wachana walata galapanna beri tharan

  • @sethunawodhya1942
    @sethunawodhya1942 3 ปีที่แล้ว +17

    සුවද බැලුවා මිසක මම රොං උරා බිව්වේ නැහැ මලේ 🥺❤අනිත් නිර්මාණ වගේම මධුසමේ හදවතට දැනුන නිර්මාණයක්

  • @anushkairoshaniansamudana6115
    @anushkairoshaniansamudana6115 3 ปีที่แล้ว

    Harima lassaniii.hadawathata denuna puduma widihata.

  • @malshidinushika6090
    @malshidinushika6090 3 ปีที่แล้ว +27

    අනේ සිනදුව දානකල් බලන් හිටියේ.හරිම ලස්සනයි මේකත් අනිත් සින්දු වගේම.බුදුසරණයි

  • @yasithapathum1916
    @yasithapathum1916 3 ปีที่แล้ว

    Oyage hema sinduwama asawen balanawa..godak lassanai.. good luck

  • @sandaaa-or4wi
    @sandaaa-or4wi 3 ปีที่แล้ว +7

    සශික ඔයා කරපු හැම ගීතයකින්ම මිනිස්සුන්ගෙ හදවතටම කතා කළා..ඒ වගේම තමයි මේ ගීතයත්..වචන,තනුව වගේම හැඟුම්බර හඬ ඇස් පියාගෙන හදවතින්ම අහද්දි වෙනමම ලෝකෙකට යනවා හිත..
    හරිම ලස්සනයි ..සුබ පැතුම් ඔයාලා හැමෝටම..
    බුදුසරණයි ..

  • @IshankaShiromini
    @IshankaShiromini 10 หลายเดือนก่อน

    Super dear.ඇහැට කනට නොව හදවතට

  • @ujiniro227
    @ujiniro227 3 ปีที่แล้ว +103

    සුපිරියක්.....මේකටත් රිප්ලයි සිංදුවක් කරා නම් හොදයි කියලා හිතන අය කෝ...

  • @nimashalakmali2963
    @nimashalakmali2963 3 ปีที่แล้ว

    Harima lassanai aiye.hitha ganna be a wachana puduma widihata hithata denenawa.

  • @thisarangashehan
    @thisarangashehan 3 ปีที่แล้ว +18

    ඈ ඇවිත් අසු පිටින් බැස්සා ..එල්ලිලා වෙන කෙනෙකු දෑතේ....❤️දැනුන තැනක්..❤️

  • @ishankahansamali8324
    @ishankahansamali8324 3 ปีที่แล้ว +1

    Hamadama wage as deka theth wenakn Dan na, harima lassanay, aluthin ekak enakn balan innawa

  • @vijithasamarasinghe1569
    @vijithasamarasinghe1569 3 ปีที่แล้ว +4

    නූතන යේ සිටින පද රචකයා ඔබයි.හරිම ලස්සන පදවැල් ඔබට ජය......

  • @chulanirajapaksha8913
    @chulanirajapaksha8913 ปีที่แล้ว

    Kiyanna wachana na...e tharam lassanai padapeli...👍👍👍

  • @nimchala3611
    @nimchala3611 3 ปีที่แล้ว +6

    සැබෑ ආදරේ හමුවීම.
    එක්කෙනෙකු වීම.
    මල නොතලා රොන් ගත්තා වැනීය.
    හරිම ආදරනීයය.
    මාරම ලස්සනයි ගීතය.

  • @harshikarajapaksha9989
    @harshikarajapaksha9989 3 ปีที่แล้ว

    Godaaak lassanay ayye..awasan pada wal tika.....❤❤❤❤

  • @dilmitharukshika6082
    @dilmitharukshika6082 3 ปีที่แล้ว +11

    මැණික ගීතයට,අවසරයි ගීත‍යට තාමත් ආදරෙයි.ලස්සනයි මේ ගීතයත්❤️❤️
    හදවතින්ම ජය වේවා !

  • @ishannethmina7287
    @ishannethmina7287 3 ปีที่แล้ว

    Aiyye sahodara premayagana sinduwa one aiyyi malli gana

  • @lakmaliarambepola6649
    @lakmaliarambepola6649 3 ปีที่แล้ว +20

    😍😍😍😍😍😍 like දාලාඅහන්න ගත්තේ ගොඩක් ලස්සනයි 🥰🥰🥰🥰 මල්ලී

  • @danushikadanu3746
    @danushikadanu3746 3 ปีที่แล้ว

    Hemadama wage adat oyage sinduwa godak asawen ahuwa aiya.godak lassanai.apita ikmanata ayet sinduwak denna.bs🌹🌹🌹🌹❤❤❤❤🙏🙏🙏🙏

  • @සදූවර්නකුලසූරිය
    @සදූවර්නකුලසූරිය 3 ปีที่แล้ว +4

    මේ chanal එක බාවනා අසපුවක්...හැම සින්දුවක්ම හිත නිවන බාවනාවක්...ලස්සන වැඩක්...Good luck..

  • @a.anushamadumali5019
    @a.anushamadumali5019 ปีที่แล้ว

    හදවතට දැනෙන ලස්සන වොයිස් එකක් .❤️

  • @buddhikamadushan9319
    @buddhikamadushan9319 2 ปีที่แล้ว +3

    මැණික සින්දුවෙන් ඉදලා ඇබ්බැහි උනා,මේ පද වැල්වලට.best of luck❤

  • @dilrufernandoshani4242
    @dilrufernandoshani4242 2 ปีที่แล้ว

    Ammooo lassana.හදවත tikakata nathara una

  • @satp9197
    @satp9197 3 ปีที่แล้ว +54

    💔💔පපුව මැද ඇවිලෙනා
    ගිනි දැල්...........
    😢😢ඇස්වලින් උතුරද්දි දෝරේ....
    ☹️☹️අළු කරන් ඇස් පනාපිට.....
    👰👰ජීවිතේ දුටු සුන්දරම හීනේ...
    වෙනදා වගේ ම හරිම ලස්සනයි ..

  • @piyumipiyumi2685
    @piyumipiyumi2685 ปีที่แล้ว

    ලස්සනයි අයියෙ හරිම ආසාවෙන් ඔයාගෙ සින්දු අහනවා...

  • @meththarathnayake4020
    @meththarathnayake4020 3 ปีที่แล้ว +7

    කියන්න වචන නෑ...ඒ තරම් සන්වේදී නිර්මාණ කරන ඔබ සිව් දෙනාට සම්බුදු සරනයි .....නිදුක් නීරෝගී ව තව තවත් නිර්මාණ කිරිමට හැකියාව ලැබේවා ...

  • @s.upamali1528
    @s.upamali1528 ปีที่แล้ว +1

    නිස්සාර සංසාර,මතක ලන්තෑරුම් වගේම හිතට දැනුණ ගීතයක්..🥺🥺🥺❤️

  • @k.t.stharudevindi2059
    @k.t.stharudevindi2059 3 ปีที่แล้ว +29

    ඇහට කනට නොව හදවතට..🖤

  • @sachintharansani9231
    @sachintharansani9231 2 ปีที่แล้ว

    You tube vedios බැලුව්ට කවදාවත් coment එකක් දාල නැ කවදාවත් .. මේකට නම් ඒම ඉන්න බැරි උනා. ඇත්තටම හුගක් ලස්සනයි .. ඒ වචන ඇතුළෙ තියනව වගේ මේ සමාජෙ මිනිස්සුන්ගෙ හිත් වලත් ඒ වගේ ලස්සන දේ ඇති වෙනව නම් මේ ලෝකෙ හුගක් ලස්සන වේවි..
    සුබ පැතුම් ඔබට. අද ඇහෙන කිසිම හරයක් නැති සමහර සින්දු වගේ නෙමෙයි ..ඇත්තටම හුගක් ලස්සනයි ..හුගක් වටිනව. තෙරුවන් සරනයි .. ඉදිරියට ම යන්න..

  • @nadeeshanidesilva1893
    @nadeeshanidesilva1893 ปีที่แล้ว +5

    දෑස් පිහගන් ඉතින් දැන්
    තිස් දෙකයි අංකය කාමරේ
    සැතපිල ඔහු එක්ක සතුටින්
    මං හදපු එ සයනයේ
    විදගන්න අවසරයි කුමරියේ
    නුඹට දැන් නුඹෙ මදූසමේ😢❤
    මට හිතුණු විදියට මග්ගෙ රසස්වාදෙ හැටියට සිංදුවෙ හොදම පදපේළිටික❤😢

    • @sandunchamika
      @sandunchamika ปีที่แล้ว +1

      සිරාවටම පපුවට ඇන්නා වගේ වචන ටිකක්😢

  • @randudunupitiya6496
    @randudunupitiya6496 3 ปีที่แล้ว

    Hamadama wage adath gdk lassana deyak rasawinda...gdk lassanai...theruwan saranai...

  • @maneeshasewwandi0227
    @maneeshasewwandi0227 3 ปีที่แล้ว +3

    ශශික අයියෙ හැමදාම වගේ වචන ටික ගින්දර ❤️🔥
    තරිදු ජයසිංහ කවදහරි ලංකාවෙම හිත් හොරකම්කරන කටහඩක අයිතිකාරයෙක් අනාගත සුභාවිත සංගීතයයේ රස දෙන අංකුරයක්❤️
    Music එකත් ඒකටම පෑහෙනව 🔥❤️

  • @chathupunchihewa6933
    @chathupunchihewa6933 3 ปีที่แล้ว

    Athtatama godak lassanai...suba pathum..

  • @sl-mix
    @sl-mix 3 ปีที่แล้ว +12

    මාර ලස්සනයි හැමදේම.ගායනය මාර ලස්සනයි මේකෙනම්.

  • @ngudeshika8450
    @ngudeshika8450 3 ปีที่แล้ว

    Hadawathata katha karana apuru padawal.harima lassanai 💗💗💗

  • @udeshikasewwandi2233
    @udeshikasewwandi2233 3 ปีที่แล้ว +58

    වචන නැත... කඳුළු පමනයි.... ♥️♥️
    අධිමාත්‍ර ඖෂධ 💙♥️💙

    • @chandrajayasiri5639
      @chandrajayasiri5639 2 ปีที่แล้ว +1

      නංගියේ සිංදුව අදටත් අහන්න බෑ කදුලු එනවා ඇස්වලට
      එදා ඉදන් ඔයාගේ නිර්මාණ බලන්නෙ කියවන්නෙ හරිම ආසාවෙන්

  • @isharadilrukshiwijerathna5693
    @isharadilrukshiwijerathna5693 3 ปีที่แล้ว +2

    ඇස් වලට කදුලු ආවා..ඒ තරම්ම ඒ වචන සහ හඩ හදවතේ සියුම් තැන් ස්පර්ශ කරන්වා....💕❤️💕❤️👍👍👍👍

  • @devikadevika2037
    @devikadevika2037 3 ปีที่แล้ว +26

    දරුවන් සමග තනිවුන යුවතියක් ගැනත් සිංදුවක් කරන්න මල්ලී 🙏🙏🙏🙏

  • @janakagunasekara3863
    @janakagunasekara3863 ปีที่แล้ว

    වෙනස්ම ගීත ටිකක් ලස්සනයි ඇත්තටම

  • @leo_and_kane
    @leo_and_kane 3 ปีที่แล้ว +5

    පපුව මැඳ ඇවිලුණා ගිනිදැල් මේ ගීතය ඇහෙද්දි. තව තවත් මෙවැනි නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා

  • @nimeshamaduwanthi4206
    @nimeshamaduwanthi4206 3 ปีที่แล้ว

    Kiyanna deyak ne. Supiri. Hadawadata katha karanne wenada wagema. Ethe meka godak wenas. Harima lassanata wachana galapala. Adarei oyalata. Thawath me wage kawi liyanna shakthiya lebewa🙏🙏🙏

  • @hansifernando1966
    @hansifernando1966 3 ปีที่แล้ว +9

    ඈ ඇවිත් අසු පිටින් බැස්සා.. එල්ලිලා වෙන කෙනෙකු දෑතේ.. හුස්ම හිරවුනා ඒ ටික ඇහෙද්දි.. 😢😢.. ඒක මාරයි අය්යේ..

  • @sandarekakularathna6114
    @sandarekakularathna6114 3 ปีที่แล้ว

    ❤❤❤❤❤ hadawatha pathulatama denuna harima lassanai kiyanna wachana ne aiye .

  • @lakshmimadhu7778
    @lakshmimadhu7778 3 ปีที่แล้ว +17

    හරිම සංවෙිදියි වගේම හරිම ලස්සනයි.හිතාගන්නවත් බෑ කොහොම අදහස් එනවද කියලා.වචන දෙකක් නෑ නුතනයේ සිටිනහොදම පදරචකයෙක් ඔබ❤️ජයවේවා

  • @ireshachandramali5805
    @ireshachandramali5805 3 ปีที่แล้ว

    Harima lassani.hadawathata denena geethayak.

  • @sanjeewamadusanka35
    @sanjeewamadusanka35 3 ปีที่แล้ว +3

    ඒ පද වැල් ඒකටම හරියන මිහිරි සංගීතය හදවතටම දැනෙන ගායනය කියන්න වචන නැ හරිම ලස්සනයි.ආදරේ ගැන කියලා දෙන පාඩමක් වගේ.තවත් මෙවන් නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා.තෙරුවන් සරණයි

  • @ranjulabandaranayaka2707
    @ranjulabandaranayaka2707 3 ปีที่แล้ว

    Ammmooo mge as walin kadulu watuna... 💐💐💐💐💐💐🌹🌹🌹🌹🌹