ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හැමදාමත් කිව්වා වගේම දර්ශන කියන විශිෂ්ඨයාන්න්ගේ අති විශිෂ්ඨ ම සංගීතය 🙏❤❤❤ වගේම පද රචනය විශිෂ්ඨයි වගේම මේ හඬ විශිෂ්ඨ යි උපරිමයෙන් ම සාධාරණයක් කරලා අති විශිෂ්ටයි නිර්මාණය හැමෝටම ❤❤❤🙏🙏
බොහොම ස්තුතියි ආදරණීය ඔබට. මගේ ගමනට ඉමහත් දිරියක් ඔබේ රසිකත්වය ❤❤❤❤❤❤
බොහොම ස්තූතියි! මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏
මට.කදුලුඑන්නෙනැහැහිනායනවාසිංදවටදැන්තාමාමිනිස්සුන්ටමවපෙන්නෙඅනේඅනිචිචන්කිවුවලු
@@kwsr6250 ඔයා ජීවිතය විදින්න දන්න මිනිසුන් අප අතරේ ජීවත් වෙනවා ජීවිතය විදින්නේ කොහොම ද කියල නොදන්නා මිනිසුන් අතර තවත් කෙනෙක් ඔයා කුහකකම ඊර්ෂ්‍යාව ඕක සංසාරගත කරුමයක් යාළුවා සහ නූගත් කම කුණුහරුප විදින ඔයාලට කොහොම ද ගීතයක රස විදින්න දන්නේ නේද ඇත්තටම ඔයා වගේ පහත් මනුස්සයෙකුට මේ කියපු ටික තේරුම් ගන්න පුළුවන් කියල වත් මම හිතන්නේ නැහැ ඒත් තේරුම් ගන්න උත්සාහ කරන්න බොහෝම ස්තුතියි හොදේ 😏
@@darshanawickramatunga අනිවාර්යයෙන්ම ටික් ටොක් හරහා සහ ෆ්බ් හරහා මම ඒ දේ කරගෙන යනවා බොහෝම ස්තුතියි දර්ශන නම් මගේ හිතවතානෙණි විශිෂ්ඨයාණෙනී 🙏💖
මුලු ඡීවිතේම අර්ථය එකට කැටි කරලා විනාඩි 3 ක බනක් ඇහැව්වා වගෙ😢 ගීතයකට පුළුවන් අපිව අඩවන්න දුමාල්ගෙ හඬටම ලියවුණු ගීතයක්. ස්තූතියි දායක වුනු හැමෝටම 🙏🙏
❤️❤️❤️❤️❤️❤️❤️
බොහොම ස්තුතියි ආදරණීය ඔබට ❤❤❤
❤❤❤❤
Aththatama mara adahas tikak thanks@@menikeweerasekara
කොපමණ ඇහුවත් එපානොවන ගීතයක් ස්තුතියි
❤❤❤❤❤❤
Sirawatama
ගොඩක් කාලෙකින් හිතට දැනුන සින්දුවක් ❤❤❤
මෙ සිංදුව අහද්දි පපුව පිච්චෙනවා. ඒ තරමට මගේ හිතට කතා තරනවා. ගොඩක් ආදරෙ කරනවා මෙ සිංදුවට❤🥺🙏
බොහොම ස්තුතියි ආදරණීය ඔබට ❤❤❤❤❤❤
භාවනාවක් වගේ ඇස් පියන් අහනවා.යතාර්ථය හරිම ලස්සනට වචන වෙලා .❤
❤❤❤❤❤
හරිම ලස්සන අර්ථවත් ගීතයක් ඒ හඩ හරිම සංවේදී...හරිම..මිහිරියි...ගී පද වලට හරිම සාදාරණ්‍යක් කරලා තියෙනවා....දෙසවන් බිහිරියි අද මිතුරනි ඇයි ද වර්ණනා.......
අඩෝ පට්ටම සිංදුවක්.... මේවා ට්‍රෙන්ඩින් එන්න ඕන ඒවා. ඒත් ගෑණු දාලා ගියාම හොටු පෙරාගෙන අඬන සිංදුනෙ හිට් වෙන්නෙ. අපේ කරුමෙද. රටේ කරුමෙද. 🥺🥺 අද රෙකමන්ඩ් උනේ.
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏
බොහොම ස්තුතියි ආදරණීය ඔබට
මොනතරම් ඇහුවත් එපානොවෙන ගීත හරිම ලස්සනයි
මාරම අර්ථවත් සින්දුවක් ජනප්‍රිය වෙන්න ඔනී සින්දු නිකම්ම වැළලිලා යනවා 😭😭😭😭😭
බොහොම ස්තූතියි ඔබට ❤මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤ඒ වගේම මෙවැනි ගී රසවිඳින්නට අපේ youtube channel එක subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏
හදවතින්ම ස්තුතියි ආදරණීය ඔබට ❤❤❤❤
හේතුව මිනිස්සු ඇත්තට බයයි
❤❤
මමනම් මෑත කාලයේ අහපු අර්ථවත් සහ ආදර්ශමත් මිහිරි ගීතයක් 🥰❤
බොහොම ස්තුතියි ආදරණීය ඔබට ❤❤❤❤
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
❤
හදවත් නැති උන් ලෙස පෙර දා දුන්නු වේදනාදෙසවන් බිහිරී අද මිතුරනි කුමට වර්ණනා 😔😔😔
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ මේ ගීතය share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤
පට්ට.......🎉
2024 ත් අහන අය කෝ.
බොහොම ස්තූතියි ඔබට ❤ 🙏මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
❤❤❤❤❤❤❤❤
Mn❤
මගේ අවසන් කැමැත්ත තමයි මගෙ මලගෙදර අවසන් කටයුතු දවසෙ හැමෝටම අහන්න මේ සින්දුව දාන්න කියන එක.ගොඩාක් ලස්සන අර්ථවත් සින්දුවක් ❤️❤️❤️❤️❤️
ඇසුනේ කලකට පසසේ හිතට දැනෙන පද වැලක් සංගීතයක් ගායනයක්
අහමබෙන් අහන්න ලැබුණු සිංදුවක් .අවුරැදු කිපයකට කලින් වු නිර්මාණයක් මෙතරමි කල් අහන්න නොලැබීම ගැන කනගාටුවක් දැනුනා .හදවතින්ම කරන ගායනයක් .වටිනා පද ගැලපුමක්. දායකත්වය දැක්වු සියලු දෙනාට තෙරුවන් සරනයි .
බොහොම ස්තුතියි ආදරණීය ඔබට 💜💜💜
ඇත්තටම මේවගේ අර්ථාන්ව්ත ගේය පද වලින් පිරුණු ගීත ඇයි අපිට රසව්දින්න නොලැබෙන්නේ.
Harima lassana arthawat geethayak 👌👌👌🌹🌹🌹❤️❤️❤️❤️
ඇත්තටම
අහම්බෙන් ෆේස්බුක් එකේ ඇහිලා මේ ගීතය හොයාගෙන ආවෙ.. හැඟුම්බර අර්ථවත් නිර්මාණයක් ❤❤
මේ සිංදුව අහලමම වගේ අඩන අය තව ඉන්නවද...මේක මටම ලියපු සිංදුවක් ...මගේ ජීවිත කතාව...
ඔබේ අව්‍යාජ අදහස් දැක්වීම ගරු කරමි. මේවා අව කාටත් පොදු ධර්මතාවයන්. කව්රු මොනතරම් දුෂ්ට වුවත් අප ඉන් නොසැලී යහපත් ලෙස දිවිගමන යමු.දිනෙක අපිට සැනසුම ලැබෙනවාවයි. මගේ පදවැලක් වූ මේ ගීතය මෙසේ ඔබවන් සංවේදී සිත් ඇති අයට ආලෝකයක් වේවා ❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤
බොහොම ස්තූතියි ඔබට ❤ ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏
@@darshanawickramatunga❤
මට මේ ගීතය මුලින්ම අසන්නට ලැබෙන්නේ අපේ ජැක්සන් ඇන්තනී ශූරීන්ගේ අභාවයත් සමඟම ආපු වීඩියෝවක පසුබිම් ගායනයක් ලෙස.මම හිතුවෙම මේ ගීතය ගායනය කරන්නේ අපේ අමරසිරි පීරිස් ගාණ්ධරවයන් කියලයි..අවන්කවම මේ කොමෙන්ටුව ලියන මම මේ වෙනකොට මේ ගීතය නැවත නැවත පස් වතාවකට වැඩියෙන් අසමිනුයි ඉන්නේ..එතරම් අනර්ඝතම නිර්මානයක් මේක.ඉස්තරම් හඬ පෞර්ෂයක් සහ ගායනයක්.❤❤❤ත්‍රිවිධ රත්නයේ පිහිටයි ආරක්ශාවයි ඔබේ හඬට.🙏🙏🙏
බොහොම ස්තුතියි ඔබට ❤️🙏ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් ❤🙏මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.ඒවාගෙම මෙවැනි ගී රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් කාරුණික ඇරයුම් කරමු🙏
ඔබේ සුන්දර අදහස් වලට ආදරයෙන් ස්තුතියි හදවතින්ම ❤❤❤❤❤❤
"සේසත් පාවඩ මැද අභිමන් හරසර රන්දාඅවසන් ගමනට ඇයිදහසින් සැරසිලි බන්දාහදවත් නැති වුන් ලෙසපෙරදා දුන්නු වේදනාදෙසවන් බිහිරීයී අදමිතුරනි කුමට වරණනා"හිතට මාරම විදිහට දැනුන වචන. සාමාන්‍ය සමාජයේ තිත්ත ඇත්ත. විශිෂ්ඨ නිර්මාණයක්. ඔබට ජයවේවා!
බොහොම ස්තූතියි ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
ජිවිතයම විනාඩී 3 කින්..
මා මිහිදන් වුණාම - මේ කොඩිවැල් කියයිද තුන් සිත වින්ද වේදනා සෝ ලතැවුල් මවාන - සුදු සළු පිළි දරාන කිම ඔබ හඩන කාරණාසෙවනට උන්නු ගසේ අතු සිඳ බින්ද මිනිස්සු පාඩුවෙ දිලුණු සඳට කැබළිති ගැසුව මිනිස්සු කන්නට දුන්නු අතම හෙමිහිට හැපුව මිනිස්සු ඇතිදා නැති බුහුමන් නැතිදා පිදුව මිනිස්සුසේසත් පාවඩ මැද අභිමන් හරසර රන්දා අවසන් ගමනට ඇයි දහසින් සැරසිලි බන්දා හදවත් නැති වුන් ලෙස පෙරදා දුන්නු වේදනා දෙසවන් බිහිරියී අද මිතුරනි කුමට වර්ණනා
ජීවත් වෙලා ඉන්නකන් හිත රිද්දන දුකක් කරදරයක් උනාම අහක බලන සමහර මිනිස්සු මැරුන දාට නැති ගුනත් කියලා දුක් වෙනවා.
මා මිහිදන් වුණාමමේ කොඩි වැල් කියයිදතුන්සිත වින්ද වේදනාසෝ ලතැවුල් මවානසුදූ සළු පිළි දරානකිම ඔබ හඬන කාරනා....සෙවනට උන්නු ගසේඅතු සිඳ බින්ද මිනිස්සූපාඩුවේ ගිළුනු සඳටකැබිලිති ගැසුව මිනිස්සුකන්නට දුන්නු අතමහෙමිහිට හැපුව මිනිස්සුඇතිදා නැති බුහුමන්නැතිදා පිදුව මිනිස්සුසේසත් පාවඩ මැදඅභිමන් හරසර රන්දාඅවසන් ගමනට ඇයිදහසින් සැරසිලි බන්දාහදවත් නැතිවුන් ලෙස පෙරදා දුන්නු වේදනාදෙසවන් බිහිරියි අද මිතුරනි කුමට වර්ණනා❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ගීතය අසා ලියූ පද වැල් වැරදි තැන් ඇතොත් සමාව අයදිමි.
බොහොම ස්තූතියි
🙏
Thank u so much
❤ethama lassana Geeta!
LP
මම මේ සිංදුවට වහ වැටිලා.ජීවිතේ හැම දෙයක්ම අවබෝද කරගෙන අත හැරීම හුරු වෙනකොට මේක ජීවිතය අවබෝද කරගන්න හුගක් වටිනවා.🙏🙏❤️
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් 🙏 හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් නාලිකාව Subscribe කරන්නටත් අමතක නොකරන්න
ස්තුතියි ආදරණීය ඔබට
Goda kalekin ahunu lassana song ekak.verry nice
මාත් කියාගන්න බැරි හැගිමක් හදවතට දැනෙනවා
මමත් වහ වැටිලා 🙋🙋
මේ සින්දුව මගෙ ජීවිතයට ගොඩාක් ලගයි...සංසාරෙම කාත් කවුරුත් නැතිව ජීවිතේ තනි උන මම මේ සින්දුවට ගොඩක් අසයි
දුමාල්ගේ අහපු ලස්සනම ගීතය තමයි මේ ගීතය ගායනය /පදරචනය /සංගීතයඉතාමත්ම විශිෂ්ටයි
බොහොම ස්තුතියි ආදරණීය ඔබට.💜💜💜💜💜💜💜
ආදරණීය ඔබට බොහොම ස්තුතියි❤❤❤
මොහොතකට මැරිලා, මිහිදන් වෙලා ජීවිතේ යථාර්ථය අත් වින්දා. ❤
❤️❤️❤️❤️❤️
❤️❤️❤️❤️
අනිවාර්යයෙන්ම 😊
😍
මගෙ ජීවිතේ ආසම කරන සින්දුව හිතට දුකක් දැනෙන හැම වෙලාවකම අහනව
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🌹🙏
ඉතා විශිෂ්ඨ නිර්මාණයක් !සුභාවිත ගීතයට පනදුන් ඔබ තුන් දෙනාට ගොඩක් පිං !......
බොහොම ස්තුතියි ඔබට ❤🙏ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමුමෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
බොහොම ස්තුතිය ආදරණීය ඔබට
❤❤❤❤❤❤❤❤@@darshanawickramatunga
අම්මෝ.. මං විදින දුක වේදනාව එක්ක දවසක මා මිය ගිය දවසට මගේ ජීවිතේ අපායක් කරපු අය ඉන්න widihath මට පේනවා මේ සින්දුව අහද්දී. ලොකු හයියක් ජීවිතේ ට මේ වචන.
බොහොම ස්තූතියි!🙏❤
බොහොම ස්තුතියි ආදරණීය ඔබට ❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😢🎉🎉🎉
මිනිත්තු හතරකින් කරන සර්වරාත්‍රික ධර්මානුශාසනාවක්.....😮😮😮😮❤❤❤❤❤👍👍👍🙏🙏🙏
මේ සිංදු සමාජය ඇතුලට යන්නෙ නැත්තේ ජීවිතේ යතාර්තය තියන නිසා... කුනුවෙච්ච සමාජෙට මේව වැඩක් නෑ ස්තුති දුමාල්....අහම්බෙන් හම්බ උනේ අහන්න ❤🙏
බොහොම ස්තූතියි ඔබට ❤🙏මේ ගී ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
බොහොම ස්තුතිය ආදරණීය ඔබට ❤❤❤❤
ෆේස් බුක් එකේ අහම්බෙන් දැකල ආස හිතුන. ජීවිතේ යතාර්ථය තියන අර්ථවත් ලස්සන සින්දුවක්
බොහොම ස්තුතියි ඔබට 🙏 නැවත එන්න අපේ නිර්මාණ රසවිඳින්න..Share කරල ඒව ජනගත කරන්නටත් අමතක නොකරන්න..නැවතත් ස්තුතියි 🙏
බොහොම ස්තුතිය ආදරණීය ඔබට💜💜💜💜💜💜
බොහොම ස්තුතිය ආදරණීය ඔබට ❤️❤️❤️❤️❤️❤️❤️🙏
මම මේ සින්දුවට ඇබ්බැහි වෙලා💓
හැමදේම මගේ අපේ කියල බදාගෙන හිටියට ඒ හැමදෙයක්ම දාල යන්න වෙන දවසක් එනව..ජීවිතේ යථාර්ථය කියන්නේ මේකට තමයි
බොහොම ස්තුතියි ඔබට ❤🙏ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@@darshanawickramatunga අනිවාර්යයෙන් දන්න කියන ගොඩක් කට්ටියට ශෙයා කරා.
මා මිහිදන් උනාම මේ කොඩි වැල් කියයිද... තුන් සිත වින්ද වෙදනා...😥❤මගේ ජිවිත කලේ අහපු ලස්සනම සිංදුව...🙏❤❤ අහපු වර ගණන අනන්තයි.❤
බොහොම ස්තුතියි ආදරණීය ඔබට ❤️❤️
මා මිහිදන් උනාම මේ කොඩි වැල් කියයි ද තුන් සිත වින්ද වේදනා 😢😢😢😢 අපූරැ නිර්මාණයක් 🙏🙏
අති විශිෂ්ට නිර්මාණයක් ❤️❤️මම ආසම සිංදුවක් 👍❤️
ආදරණීය ඔබේ අගය කිරීමට මගේ ආදරය මෙසේ ❤❤❤❤❤❤❤
මා මිහිදන් උනාම මේ කොඩි වැල් කියයිද තුන් සිත වින්ද වේදනා......හදවතටම වැදුනා ඒක නම් 💖
බොහොම ස්තූතියි !
❤❤❤
❤❤❤ dumal ඔයාට උණුසුම් suba පැතුම් deergausa ලැබේවා
ඇත්තටම හරිම ලස්සන ගීතයක්. මෙච්චර කල් අහන්න නොලැබීම ගැන දුකයි...අද තමයි මුලින්ම අහන්න ලැබුනේ...😥😥
සම්පූර්ණ ඇත්ත. මම මගේ ජීවීතේ කතාව මේ පද එක්ක ගැළපුවා. අපි කාටත් පොදු අපිට විදින්නට වෙන යතාරථයක් මේක.
ඒ අර්ථය නිය්ව්මෙටම දැනෙන්නෙ ඒ වොයිස් එකෙන්.ඇත්තටම තවත් මෙවැනි ගීත නිර්මාණය කිරීමට දිරිය ශක්තිය ලැබේවා ..🙏
මේ ගීතය පිස්සුවක් වගේ.හිතේ තිබුණු දේම කියවුණ ගීතයක්..අවුරුදු 12 ක් ගීත රසාස්වාද ලිව්ව මට කෙලවරක් නැතිව නැවත නැවත අහන්න පොලඹවපු ගීතයක්.අවු 5 මගේ දුවත් මේ ගීතය නැවත නැවත ඇහුවා..
බොහොම ස්තුතියි ආදරණීය ඔබට ❤❤❤❤❤❤❤
හැමදාම අහනවා.. මේ ගීතය අම්බහි වෙලා 💞💞💞💞
💜💜💜💜💜💜
බොහොම ස්තුතියි ආදරණීය ඔබට ❤️❤️❤️❤️❤️🙏
වටිනා ගිතයක් බුදු සරණයි ඔබට.....
දුමාල් ලෝක සත්‍ය පවසනවා!ස්තුතියි! ගායකයාණනි!
❤ මං දවසකට 5 පාරක් විතර මේක අහනවා.වැඩ කරන ගමන්.මාරම සැනසීමක් දැනෙන්නෙ හිතට.
බොහොම ස්තූතියි 🙏 ඔබේ අදහස් අපට මහත් ආශිර්වාදයක් ♥️
❤️❤️❤️❤️❤️❤️
මාත් දවස ගානේ අහනවා...ගොඩක් ලස්සන තේරුමක් තියෙන ගීතයක්.🎉❤
බොහොම ස්තුතියි මේ නිර්මල අදහස් ආදරයෙන් වැළඳ ගනිමි. ❤️❤️
ආදරණීය ඔබට බොහොම ස්තුතියි ❤❤❤❤❤❤❤❤
ඇත්තටම ඇයිද මන්දා කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නෑ මේ ගීතය. ඒකනම් මායාවක් වගේ. වචනයක් ගානෙ හිත ඇතුලටම දැනෙනවා ❤
බොහොම ස්තූතියි ඔබට ❤ 🙏 ඔබේ ඇගයීම මහත් ආශිර්වාදයක් අපට!🙏මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏 තෙරුවන් සරණයි ඔබට 🙏
ආදරණීය ඔබට බොහොම ස්තුතියි❤❤❤❤❤❤
හිතේ තිබ්බ හැගීම ඒ විදිහටම ලියලා...💔😔
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤
භාවනාවක් වගේ හඬක් ❤
හුස්ම නතර උනා වගේ.. ❤️❤️ජීවිතේ යතාර්ථය ඒ විදියටම.. මට ලැජ්ජයි.. මේක අහන්න මේ තරම් පරක්කු උනාට
මගේ ජීවිතේ තේමා ගීතය වගේ වෙලා. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. ජීවිතෙට අහපු හොදම සින්දුව.
ආදරණීය ඔබේ වදන් වලට ආදරයෙන් ස්තුතියි.මගේ ගීත චාරිකාවට ඉමහත් අගයක් ලෙස සලකමි❤❤❤❤
හරිම අර්ථවත් සින්දුවක
භාවනාවක් වගේ.හිත සුවපත් වෙනවා ලයාන්විත හඩට.අහපු වාර අනන්තයි .ඇත්තටම ගොඩක් පින්. ❤❤❤
බොහොම ස්තූතියි ඔබට ❤️ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏
ඇත්තටම මම ඒ දේ කළා .දැනටත් කරනවා.ඉදිරියටත් කරාවි.❤❤
ජීවත් වෙලා ඉන්න කොට නැති බුහුමන් නැතිදා කුමටද ? අද සමාජයේ තත්වය මෙය බව අපූරුවට ගලපා ඇත.පද ගායනය හා තනු නිර්මාන යන අන්ශ තුනම විශිශ්ටයි.
අහමිබෙන් අහන්න ලැබුනේ ලස්සන අර්ථවත් ගිතයක්..ඇයි මෙිවුවා නිතරම අහන්න ලැබුනේ නැත්තේ....
කොයිතරම් ඇහුවත් ඇතිවීමක් නැති ජීවිතේ ගැන ඇතිහැටියෙන්ම අවබොධ කරල දෙන සිංදුවක්.ඇත්තෙන්ම ඔබට පිං....🙏🙏🙏🙏
මිහිපිට ඇතැම් මිනිසුන්ගෙ යතාර්ථය කියැවෙන අපූරු ගේය පද රචනාවක් . එයටම ගැලපෙන ගී තනුවක් අපූරුයි
බොහොම ස්තුතියි ඔබවහන්සේට..
බොහොම ස්තුතියි පින්වත් අපෙහාමුදුරුවනේ
❤❤❤❤❤බොහොම ස්තුතියි
ගොඩක් ලස්සන අර්ථවත් රසවත්, මිහිරි ගායනයක්. මේවා හරයක් නැති සිංදු තරම් ප්‍රසිද්ධ නොවෙන්නෙ ඇයි කියන එකයි දුක. U tube එකෙන් හොයලා ඇහුවොත් මිසක්, මාද්‍යජාලා වලින් ඇහෙන්නැති තරම්
පනස් වාරයකටත් වඩා ඇහුව එකම සින්දුව...💗භාවනාවක්....
බොහොම ස්තූතියි ❤️🙏
මේ වදන් මගේ ඉදිරි ගමනට ඉමහත් ආශීර්වාදයක් සුන්දර මිතුරේ ❤❤❤❤❤
ආදරණීය ඔබට බොහොම ස්තුතියි ❤❤❤❤❤❤
අහඹු ලෙස අද දින අසන්නට ලැබුණ මේ අපූරු ගීතය හදවත සසල කිරීමට සමත් වූ අපූරු ත්‍රිපුද්ගල දායකත්වයට හදපිරි සුභ පැතුම් 🙏💐
නිතරම අහනව මේ ගීතය.. මම ගොඩක් කැමතියි.❤
දහස් වාරයක් ඇහුවා.eth එපා වෙන්නේ නැ. හදවතට කතා කරන ගීතයක් මේක. ලස්සනයි
💜💜💜💜💜💜💜
ආදරණීය ඔබට බොහොම ස්තුතියි ❤❤❤
යථාර්ථවාදී පද සංකලනයකට මුසු වූ හැගීම්බර හඩක සුසංසෝගයක් ❤❤️🔥 භාවනවක් ❤
බොහොම ස්තූතියි ඔබට ❤මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤
හරිම ලස්සන යි ඇයි මෙවා ජනප්‍රිය නැත්තෙ කොච්චර අර්තවත් නිර්මාණය ක්ද අහම්බෙන් අහන්න ලැබුනෙ .මම දැන් හැමදාම දවස ට එක පාරක් හරි අහනවා
මේවා සින්දු නෙවෙයි මේවා භාවනා ❤😢
බොහොම ස්තුතියි ඔබට ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමුමෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
ගොඩක් ලස්සන අර්ථවත් රසවත්, මිහිරි ගායනයක්. මේවා හරයක් නැති සිංදු තරම් ප්‍රසිද්ධ නොවෙන්නෙ ඇයි කියන එකයි දුක. U tube එකෙන් හොයලා ඇහුවොත් මිසක්, මාද්‍යජාලා වලින් ඇහෙන්නැති තරම්😢
බොහොම ස්තුතියි ආදරණීය ඔබට. හැකි දුරකට ගීතය බෙද හදාගන්නට සහාය වීමද උතුම් ගුණයක් ලෙස අගය කරමි. ❤❤❤❤❤❤❤
අර්ථවත් ,හදවතට දැනෙන ගීතයක්. හැමදාම අහන්න පුළුවන් විශිෂ්ට නිර්මාණයක් ජයවේවා.🙏🙏❤️❤️
මෙි ගිත අැයි අපිට නැහෙන්නේ මාරම ලස්සන ල ගිතයක් අැඩුනා මට දෙවියනි
Best song 💪💪💪💪💪💯💯
❤❤❤❤❤❤❤❤❤
සිංදුවක් නෙවෙයි මේ..ගොඩක් මිනිස්සුන්ගෙ පපුවෙ කෑ ගහන නිහඬ වේදනාව...අතිවිශිෂ්ටයි කිව්වත් මදි...
දවසම අැහුව. එ්ත් අායෙම අහන්න හිතෙන ගීතයක්
බොහොම ස්තූතියි ඔබට ❤මේ ගීතය ඉදිරියට රැගෙන යාමට ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්න අමතක නොකරන්න.❤
යථාර්ථය පිළිබඳ අවබෝධයෙන් හැම මොහොතේ බලනවානම්.මේ සින්දුව මෙන් හැම මොහොතකම ඔබට දැනෙනු ඇත..
මට ඇහුනු හදවතටම දැනුනු ගිතයක්
බොහොම ස්තුතියි❤❤❤
හරි ම ලස්සන සින්දු වක්
අහබිබෙන් මෙිසිංදුව අහන්න ලැබුනෙ අරැත්බර ගීතයක් භාවනාවක් වගේ ....කොපමන ඇහුවත් එපාවෙන්නැ
ආදරණීය ඔබට බොහොම ස්තුතියි ❤❤❤❤
🇱🇰🙏🧘♂️🙏🇱🇰 අතීත නිර්මාණ වලට පසු මා දුටු වර්ථමාන විශිශ්ඨ නිර්මාණයක් 🙏මෙම නිර්මාණයේ සියලුම දෙනාට මගේ ගෞරවය 🙏🇱🇰[ Mahesh Dasanayaka ]
අනේ මං හරිම ආසයි මේ සිංදුවට.බොහොම පිං මෙවැනි වැදගත් ගීතයක් එලිදැක්වුවාට.🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
මා මිහිදන් වුනාමමේ කොඩිවැල් කියයිද තුන් සිත වින්ද වේදනා😔😔😔❤️❤️❤️ හරිම ලස්සන විශිෂ්ට නිර්මාණයක්
මම ඉතාමත් පැරණි ගිත ටික් ෙටාක් ලයිවි වල ගයන ෙකෙනත් එ්ත් මම දැන් දුමාල්ෙග් ෙමම ගිතය හැම ලයිවි එකම මට පුලුවන් උපරිමෙයන් ගයනවා එ් තරමිම ලස්සනයි ෙමහි සැබෑ අර්ථය. ස්තුතියි දායක වු සියලු ෙදනාට .ෙමවැනි නිර්මාණ තව තවත් බිහිවෙිවා🙏🙏🙏🙏🙏👌👌👌👌💛💙💜💚
හරිම ලස්සන අර්ථ වත් ගීතය ක් කොච්චර ඇහුවත් මදි
මන් පළවෙනි වතාවට මේ සින්දුව ඇහුවෙ.. දැන් සිය පාරක් විතර ඇහුවා..ඇත්තටම ඇයි මේ සින්දු ජනප්‍රිය නොවෙන්නේ.. මිනිසුන් ගෙ ආකල්ප වෙනස් කරන්න පුළුවන්
ආදරණීය වදන් හදවතින් වැළඳ ගනිමි ස්තුතියි ❤❤❤❤
දුමාල් ඔබට ස්තුතියි . මේ ගීතය අපට දුන්නාට.
බොහොම ස්තූතියි ඔබට 💓🙏 ඔබේ මේ අදහස් දැක්වීම නිර්මාණයට දායක වූ අප සැමට මහත් ආශිර්වාදයක්..❤🙏හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතර share කරමින් ජන ගත කිරීමට දායක වෙන මෙන් ඉල්ලා සිටිමු❤🙏
මාරම ලස්ස්නයි...කටහඩ 👍 ...ගොඩාක් හිතට දැනෙන සින්දුවක්....මරු...💞💓👍
බොහොම ස්තූතියි ඔබට ❤🙏 අපව තවත් දිරි ගන්වන මෙවන් අදහස් පිරිනමනවාට බෙහෙවින්ම ස්තූතියි!මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නට වගේම මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනලය subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏
ජීවිතය පිලිබදව අරුත වටහා දෙන මැවෙණි ගීතයි ඕනි කරන්නෙ .🙏🙏🙏🙏🙏🙏🙏🙏
පුදුම සහගත සිතුවිලි .අපි ඔක්කොම මේ සිංදුවට ගොඩාක් ආසයි
ලස්සනයි ගොඩක් හදවතටම දැනෙනවා ආසයි ගොඩක්
❤මගෙ ජීවිතයට දැනුනු ලස්සනම සින්දුවක් මල්ලී❤
බොහොම ස්තූතියි ඔබට ❤ 🙏මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏 1:01
කොතරම් ඇසුවත් අවසන් නොවන ර්‍ඒ වචනවල හැගීම්. විස්තර කල නොහැකිය.ඒ හැගීම් ගායනය විශිෂ්ටයි 🙏
හරිම ලස්සන සින්දුවක්..අපි හැමෝටම අත්දකින්න වෙන දෙයක්..තමන්ට අත්දැකීමක් කර ගන්න බැරි...හදවතටම දැනෙනවා...😢
අහම්බෙන් අද අහන්න ලැබුණේ.කොච්චර ඇහුවත් එපා වෙන්නෑ.❤️
බොහොම ස්තූතියි ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
ඇත්තම කිව්වොත් මම මේ සින්දුව දවසට එකපාරක් හරි අහනවමයි...ජීවිතය ගැන ලොකු දෙයක් කියවෙනවා...
Math
@@tharushimalsha3969 mamath
මමත් එහෙමයි.කොච්චර ඇහුවත් මට මදි❤️
මමත් එහෙමයි. අඩුම තුන්වතාවක්වත් දවසකට අහනව.
හිතාගන්න බැහැ අවුරුදු හතරකට කලින් හදපු සිංදුවක්ද මේ කියලා.. .. මේ වගේ පද රචනා , සංගීතය .. 90 ගනන් වලින් පස්සේ, විශේෂයෙන් 2020 පස්සෙත් මේ වගේ නිර්මාණ බිහිවෙනවා කියන්නේ ඇත්තටම ප්‍රාතිහාර්‍යක් වගේ..
බොහොම ස්තූතියි ❤🙏මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
බොහොම ස්තුතියි ආදරණීය ඔබට ❤❤❤❤❤❤❤❤❤
ඉතාමත් විශිෂ්ඨ ගීතයක් .... .. තිදෙනා ටම ස්තුතිය ..🌹🌹🌹🌹🌹🌹🌹❤️
තාත්තා ව මතක් උනා පළවෙනි පදයටම😥😥ඇයි මෙච්චර ලස්සනම ඒවා හැංගිලා....ජයවේවා !!
බොහොම ස්තුතියි ඔබට ❤🙏ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
බොහොම ස්තුතියි ආදරණීය ඔබට ❤️❤️❤️❤️
අහම්බෙන් අහන්න ලැබුණු හොඳම පද වැල් කිහිපයක්.සියපාරකට වඩා දවසට අහනවා
හරිම අර්ථවත් ගිිතයක් ,අහාම්බෙන් අහාන්න ලැබුණේ ,මෙ වගෙ ගිිත ඇයි ජනප්‍රිය නොවන්නේ ,හොඳට අහාල ජිිවිතෙ ගැන නියම අවබෝධයක් ලබන්න පුළුවන් ගිිතයක් ,ස්තුති ගායන ශිල්පියා ඇතුළු මෙ සඳහා දයාක වු සැමටම ❤🙏
දුමල් මල්ලි මම ඇසුනු සුපිරි ගීතයක්.අහම්බෙන් හරි අද අහන්න ලැබුනා .ඒකත් පෙර පිනකට වෙන්න ඇති ❤❤❤
හරිම අර්ථවත් නිර්මාණයක් දුමාල් සර් ගේ මිහිරි කටහඬ දර්ශන සර් ගේ අපුරු සංගීතය , අර්ථවත් පදවැල හරිම අපුරු සුසංයෝගයක්
බොහොම ස්තුතියි ඔබට 🙏 අපේ අලුත් ගීත රසවිඳින්න TH-cam Channel එක SUBSCRIBE කරන්න අමතක නොකරන්න..තෙරුවන් සරණයි
බොහොම ස්තුතියි
ස්තුතියි ආදරයෙන්
ජීවිතේ අහපු යථාර්ථවාදීම ගීතය❤
@@darshanawickramatunga th-cam.com/video/agHdmc17r2o/w-d-xo.htmlsi=BY5COf1FP_4DPTWq Western music arrangement
මේ කාලයේ අහපු පුදුමාකාර තේරුමක් සහ ලස්සනක් තියෙන සින්දුවක්. අහපු වර ගණන හිතාගන්නවත් බැ. ජීවිතේ ගැන ගොඩාක් දේවල් හිතන්න කියලා දෙන සින්දුවක්
ආදරණීය ඔබට ස්තුතියි ආදරයෙන්
මම මේ ගීතය අහන්න ඇති සිය දහස් වාරයකට වැඩිය.දවසට අනිවාර්යෙන් දෙපාරක් තුන් පාරක් අහනවමය්. කවදාවත් එපා වෙලා නෑ. හිතට පුදුමාකාර දුකක් දැනෙනවා. මටම ලියපු ගීතයක් වගේ දැනෙන්නේ.😢
හැමදාමත් කිව්වා වගේම දර්ශන කියන විශිෂ්ඨයාන්න්ගේ අති විශිෂ්ඨ ම සංගීතය 🙏❤❤❤ වගේම පද රචනය විශිෂ්ඨයි වගේම මේ හඬ විශිෂ්ඨ යි උපරිමයෙන් ම සාධාරණයක් කරලා අති විශිෂ්ටයි නිර්මාණය හැමෝටම ❤❤❤🙏🙏
බොහොම ස්තුතියි ආදරණීය ඔබට.
මගේ ගමනට ඉමහත් දිරියක් ඔබේ රසිකත්වය ❤❤❤❤❤❤
බොහොම ස්තූතියි! මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏
මට.කදුලුඑන්නෙනැහැහිනායනවාසිංදවටදැන්තාමාමිනිස්සුන්ටමවපෙන්නෙඅනේඅනිචිචන්කිවුවලු
@@kwsr6250 ඔයා ජීවිතය විදින්න දන්න මිනිසුන් අප අතරේ ජීවත් වෙනවා ජීවිතය විදින්නේ කොහොම ද කියල නොදන්නා මිනිසුන් අතර තවත් කෙනෙක් ඔයා කුහකකම ඊර්ෂ්‍යාව ඕක සංසාරගත කරුමයක් යාළුවා සහ නූගත් කම කුණුහරුප විදින ඔයාලට කොහොම ද ගීතයක රස විදින්න දන්නේ නේද ඇත්තටම ඔයා වගේ පහත් මනුස්සයෙකුට මේ කියපු ටික තේරුම් ගන්න පුළුවන් කියල වත් මම හිතන්නේ නැහැ ඒත් තේරුම් ගන්න උත්සාහ කරන්න බොහෝම ස්තුතියි හොදේ 😏
@@darshanawickramatunga අනිවාර්යයෙන්ම ටික් ටොක් හරහා සහ ෆ්බ් හරහා මම ඒ දේ කරගෙන යනවා බොහෝම ස්තුතියි දර්ශන නම් මගේ හිතවතානෙණි විශිෂ්ඨයාණෙනී 🙏💖
මුලු ඡීවිතේම අර්ථය එකට කැටි කරලා විනාඩි 3 ක බනක් ඇහැව්වා වගෙ😢 ගීතයකට පුළුවන් අපිව අඩවන්න දුමාල්ගෙ හඬටම ලියවුණු ගීතයක්. ස්තූතියි දායක වුනු හැමෝටම 🙏🙏
❤️❤️❤️❤️❤️❤️❤️
බොහොම ස්තුතියි ආදරණීය ඔබට ❤❤❤
❤❤❤❤
Aththatama mara adahas tikak thanks@@menikeweerasekara
කොපමණ ඇහුවත් එපානොවන ගීතයක් ස්තුතියි
❤❤❤❤❤❤
❤❤❤❤❤❤
Sirawatama
ගොඩක් කාලෙකින් හිතට දැනුන සින්දුවක් ❤❤❤
❤❤❤❤❤❤
❤❤❤❤
මෙ සිංදුව අහද්දි පපුව පිච්චෙනවා. ඒ තරමට මගේ හිතට කතා තරනවා. ගොඩක් ආදරෙ කරනවා මෙ සිංදුවට❤🥺🙏
බොහොම ස්තුතියි ආදරණීය ඔබට ❤❤❤❤❤❤
භාවනාවක් වගේ ඇස් පියන් අහනවා.යතාර්ථය හරිම ලස්සනට වචන වෙලා .❤
❤❤❤❤❤
හරිම ලස්සන අර්ථවත් ගීතයක් ඒ හඩ හරිම සංවේදී...හරිම..මිහිරියි...ගී පද වලට හරිම සාදාරණ්‍යක් කරලා තියෙනවා....
දෙසවන් බිහිරියි අද මිතුරනි ඇයි ද වර්ණනා.......
❤❤❤❤❤
අඩෝ පට්ටම සිංදුවක්.... මේවා ට්‍රෙන්ඩින් එන්න ඕන ඒවා. ඒත් ගෑණු දාලා ගියාම හොටු පෙරාගෙන අඬන සිංදුනෙ හිට් වෙන්නෙ. අපේ කරුමෙද. රටේ කරුමෙද. 🥺🥺 අද රෙකමන්ඩ් උනේ.
බොහොම ස්තූතියි ඔබට ❤
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏
❤❤❤❤❤
බොහොම ස්තුතියි ආදරණීය ඔබට
❤❤❤❤❤
මොනතරම් ඇහුවත් එපානොවෙන ගීත හරිම ලස්සනයි
❤❤❤❤❤
❤❤❤❤
මාරම අර්ථවත් සින්දුවක් ජනප්‍රිය වෙන්න ඔනී සින්දු නිකම්ම වැළලිලා යනවා 😭😭😭😭😭
බොහොම ස්තූතියි ඔබට ❤
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤
ඒ වගේම මෙවැනි ගී රසවිඳින්නට අපේ youtube channel එක subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏
හදවතින්ම ස්තුතියි ආදරණීය ඔබට ❤❤❤❤
හේතුව මිනිස්සු ඇත්තට බයයි
❤❤
මමනම් මෑත කාලයේ අහපු අර්ථවත් සහ ආදර්ශමත් මිහිරි ගීතයක් 🥰❤
බොහොම ස්තුතියි ආදරණීය ඔබට ❤❤❤❤
බොහොම ස්තූතියි ඔබට ❤
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
❤
හදවත් නැති උන් ලෙස පෙර දා දුන්නු වේදනා
දෙසවන් බිහිරී අද මිතුරනි කුමට වර්ණනා 😔😔😔
බොහොම ස්තූතියි ඔබට ❤
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ මේ ගීතය share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤
❤❤❤❤
පට්ට.......🎉
2024 ත් අහන අය කෝ.
බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
❤
❤
❤❤❤❤❤❤❤❤
Mn❤
මගේ අවසන් කැමැත්ත තමයි මගෙ මලගෙදර අවසන් කටයුතු දවසෙ හැමෝටම අහන්න මේ සින්දුව දාන්න කියන එක.ගොඩාක් ලස්සන අර්ථවත් සින්දුවක් ❤️❤️❤️❤️❤️
බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
බොහොම ස්තුතියි ආදරණීය ඔබට ❤❤❤
ඇසුනේ කලකට පසසේ හිතට දැනෙන පද වැලක් සංගීතයක් ගායනයක්
බොහොම ස්තූතියි! මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏
❤❤❤❤❤❤
අහමබෙන් අහන්න ලැබුණු සිංදුවක් .අවුරැදු කිපයකට කලින් වු නිර්මාණයක් මෙතරමි කල් අහන්න නොලැබීම ගැන කනගාටුවක් දැනුනා .හදවතින්ම කරන ගායනයක් .වටිනා පද ගැලපුමක්. දායකත්වය දැක්වු සියලු දෙනාට තෙරුවන් සරනයි .
බොහොම ස්තුතියි ආදරණීය ඔබට 💜💜💜
බොහොම ස්තූතියි ඔබට ❤
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ මේ ගීතය share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤
ඇත්තටම මේවගේ අර්ථාන්ව්ත ගේය පද වලින් පිරුණු ගීත ඇයි අපිට රසව්දින්න නොලැබෙන්නේ.
Harima lassana arthawat geethayak 👌👌👌🌹🌹🌹❤️❤️❤️❤️
ඇත්තටම
අහම්බෙන් ෆේස්බුක් එකේ ඇහිලා මේ ගීතය හොයාගෙන ආවෙ.. හැඟුම්බර අර්ථවත් නිර්මාණයක් ❤❤
බොහොම ස්තුතියි ආදරණීය ඔබට ❤❤❤❤
මේ සිංදුව අහල
මම වගේ අඩන අය තව ඉන්නවද...මේක මටම ලියපු සිංදුවක් ...මගේ ජීවිත කතාව...
ඔබේ අව්‍යාජ අදහස් දැක්වීම ගරු කරමි.
මේවා අව කාටත් පොදු ධර්මතාවයන්.
කව්රු මොනතරම් දුෂ්ට වුවත් අප ඉන් නොසැලී යහපත් ලෙස දිවිගමන යමු.
දිනෙක අපිට සැනසුම ලැබෙනවාවයි.
මගේ පදවැලක් වූ මේ ගීතය
මෙසේ ඔබවන් සංවේදී සිත් ඇති අයට ආලෝකයක් වේවා ❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤
බොහොම ස්තූතියි ඔබට ❤
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් ❤
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏
@@darshanawickramatunga❤
මට මේ ගීතය මුලින්ම අසන්නට ලැබෙන්නේ අපේ ජැක්සන් ඇන්තනී ශූරීන්ගේ අභාවයත් සමඟම ආපු වීඩියෝවක පසුබිම් ගායනයක් ලෙස.
මම හිතුවෙම මේ ගීතය ගායනය කරන්නේ අපේ අමරසිරි පීරිස් ගාණ්ධරවයන් කියලයි..
අවන්කවම මේ කොමෙන්ටුව ලියන මම මේ වෙනකොට මේ ගීතය නැවත නැවත පස් වතාවකට වැඩියෙන් අසමිනුයි ඉන්නේ..
එතරම් අනර්ඝතම නිර්මානයක් මේක.
ඉස්තරම් හඬ පෞර්ෂයක් සහ ගායනයක්.❤❤❤ත්‍රිවිධ රත්නයේ පිහිටයි ආරක්ශාවයි ඔබේ හඬට.🙏🙏🙏
බොහොම ස්තුතියි ඔබට ❤️🙏
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් ❤🙏
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
ඒවාගෙම මෙවැනි ගී රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් කාරුණික ඇරයුම් කරමු🙏
ඔබේ සුන්දර අදහස් වලට ආදරයෙන් ස්තුතියි හදවතින්ම ❤❤❤❤❤❤
❤❤❤❤❤❤
"සේසත් පාවඩ මැද
අභිමන් හරසර රන්දා
අවසන් ගමනට ඇයි
දහසින් සැරසිලි බන්දා
හදවත් නැති වුන් ලෙස
පෙරදා දුන්නු වේදනා
දෙසවන් බිහිරීයී අද
මිතුරනි කුමට වරණනා"
හිතට මාරම විදිහට දැනුන වචන. සාමාන්‍ය සමාජයේ තිත්ත ඇත්ත. විශිෂ්ඨ නිර්මාණයක්. ඔබට ජයවේවා!
බොහොම ස්තූතියි ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් ❤
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
❤❤❤❤
ජිවිතයම විනාඩී 3 කින්..
මා මිහිදන් වුණාම - මේ කොඩිවැල් කියයිද තුන් සිත වින්ද වේදනා
සෝ ලතැවුල් මවාන - සුදු සළු පිළි දරාන කිම ඔබ හඩන කාරණා
සෙවනට උන්නු ගසේ අතු සිඳ බින්ද මිනිස්සු
පාඩුවෙ දිලුණු සඳට
කැබළිති ගැසුව මිනිස්සු කන්නට දුන්නු අතම
හෙමිහිට හැපුව මිනිස්සු ඇතිදා නැති බුහුමන් නැතිදා පිදුව මිනිස්සු
සේසත් පාවඩ මැද
අභිමන් හරසර රන්දා
අවසන් ගමනට ඇයි
දහසින් සැරසිලි බන්දා
හදවත් නැති වුන් ලෙස
පෙරදා දුන්නු වේදනා
දෙසවන් බිහිරියී අද
මිතුරනි කුමට වර්ණනා
බොහොම ස්තූතියි ඔබට ❤
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ මේ ගීතය share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤
ජීවත් වෙලා ඉන්නකන් හිත රිද්දන දුකක් කරදරයක් උනාම අහක බලන සමහර මිනිස්සු මැරුන දාට නැති ගුනත් කියලා දුක් වෙනවා.
❤❤❤❤❤
❤❤❤❤❤
මා මිහිදන් වුණාම
මේ කොඩි වැල් කියයිද
තුන්සිත වින්ද වේදනා
සෝ ලතැවුල් මවාන
සුදූ සළු පිළි දරාන
කිම ඔබ හඬන කාරනා....
සෙවනට උන්නු ගසේ
අතු සිඳ බින්ද මිනිස්සූ
පාඩුවේ ගිළුනු සඳට
කැබිලිති ගැසුව මිනිස්සු
කන්නට දුන්නු අතම
හෙමිහිට හැපුව මිනිස්සු
ඇතිදා නැති බුහුමන්
නැතිදා පිදුව මිනිස්සු
සේසත් පාවඩ මැද
අභිමන් හරසර රන්දා
අවසන් ගමනට ඇයි
දහසින් සැරසිලි බන්දා
හදවත් නැතිවුන් ලෙස
පෙරදා දුන්නු වේදනා
දෙසවන් බිහිරියි අද
මිතුරනි කුමට වර්ණනා
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ගීතය අසා ලියූ පද වැල් වැරදි තැන් ඇතොත් සමාව අයදිමි.
බොහොම ස්තූතියි
🙏
Thank u so much
❤ethama lassana Geeta!
LP
මම මේ සිංදුවට වහ වැටිලා.ජීවිතේ හැම දෙයක්ම අවබෝද කරගෙන අත හැරීම හුරු වෙනකොට මේක ජීවිතය අවබෝද කරගන්න හුගක් වටිනවා.🙏🙏❤️
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් 🙏
හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් නාලිකාව Subscribe කරන්නටත් අමතක නොකරන්න
ස්තුතියි ආදරණීය ඔබට
Goda kalekin ahunu lassana song ekak.verry nice
මාත් කියාගන්න බැරි හැගිමක් හදවතට දැනෙනවා
මමත් වහ වැටිලා 🙋🙋
මේ සින්දුව මගෙ ජීවිතයට ගොඩාක් ලගයි...සංසාරෙම කාත් කවුරුත් නැතිව ජීවිතේ තනි උන මම මේ සින්දුවට ගොඩක් අසයි
බොහොම ස්තූතියි ඔබට ❤
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ මේ ගීතය share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤
❤️❤️❤️❤️❤️❤️❤️
❤❤❤❤❤❤
දුමාල්ගේ අහපු ලස්සනම ගීතය තමයි මේ ගීතය
ගායනය /පදරචනය /සංගීතය
ඉතාමත්ම විශිෂ්ටයි
බොහොම ස්තුතියි ඔබට ❤️🙏
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් ❤🙏
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
ඒවාගෙම මෙවැනි ගී රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් කාරුණික ඇරයුම් කරමු🙏
බොහොම ස්තුතියි ආදරණීය ඔබට.💜💜💜💜💜💜💜
ආදරණීය ඔබට බොහොම ස්තුතියි❤❤❤
❤❤❤❤❤❤
මොහොතකට මැරිලා, මිහිදන් වෙලා ජීවිතේ යථාර්ථය අත් වින්දා. ❤
බොහොම ස්තූතියි ඔබට ❤
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ මේ ගීතය share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤
❤️❤️❤️❤️❤️
❤️❤️❤️❤️
අනිවාර්යයෙන්ම 😊
😍
මගෙ ජීවිතේ ආසම කරන සින්දුව
හිතට දුකක් දැනෙන හැම වෙලාවකම අහනව
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🌹🙏
ඉතා විශිෂ්ඨ නිර්මාණයක් !
සුභාවිත ගීතයට පනදුන් ඔබ
තුන් දෙනාට ගොඩක් පිං !......
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
බොහොම ස්තුතියි ආදරණීය ඔබට
බොහොම ස්තුතිය ආදරණීය ඔබට
❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤@@darshanawickramatunga
අම්මෝ.. මං විදින දුක වේදනාව එක්ක දවසක මා මිය ගිය දවසට මගේ ජීවිතේ අපායක් කරපු අය ඉන්න widihath මට පේනවා මේ සින්දුව අහද්දී. ලොකු හයියක් ජීවිතේ ට මේ වචන.
බොහොම ස්තූතියි!🙏❤
❤️❤️❤️❤️❤️❤️❤️
බොහොම ස්තුතියි ආදරණීය ඔබට ❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😢🎉🎉🎉
මිනිත්තු හතරකින් කරන සර්වරාත්‍රික ධර්මානුශාසනාවක්.....😮😮😮😮❤❤❤❤❤👍👍👍🙏🙏🙏
බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
මේ සිංදු සමාජය ඇතුලට යන්නෙ නැත්තේ ජීවිතේ යතාර්තය තියන නිසා... කුනුවෙච්ච සමාජෙට මේව වැඩක් නෑ ස්තුති දුමාල්....අහම්බෙන් හම්බ උනේ අහන්න ❤🙏
බොහොම ස්තූතියි ඔබට ❤🙏
මේ ගී ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
බොහොම ස්තුතිය ආදරණීය ඔබට ❤❤❤❤
ෆේස් බුක් එකේ අහම්බෙන් දැකල ආස හිතුන. ජීවිතේ යතාර්ථය තියන අර්ථවත් ලස්සන සින්දුවක්
බොහොම ස්තුතියි ඔබට 🙏
නැවත එන්න අපේ නිර්මාණ රසවිඳින්න..
Share කරල ඒව ජනගත කරන්නටත් අමතක නොකරන්න..
නැවතත් ස්තුතියි 🙏
බොහොම ස්තුතිය ආදරණීය ඔබට💜💜💜💜💜💜
බොහොම ස්තුතිය ආදරණීය ඔබට ❤️❤️❤️❤️❤️❤️❤️🙏
❤❤❤❤❤❤
මම මේ සින්දුවට ඇබ්බැහි වෙලා💓
බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
හැමදේම මගේ අපේ කියල බදාගෙන හිටියට ඒ හැමදෙයක්ම දාල යන්න වෙන දවසක් එනව..ජීවිතේ යථාර්ථය කියන්නේ මේකට තමයි
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@@darshanawickramatunga අනිවාර්යයෙන් දන්න කියන ගොඩක් කට්ටියට ශෙයා කරා.
මා මිහිදන් උනාම මේ කොඩි වැල් කියයිද... තුන් සිත වින්ද වෙදනා...😥❤
මගේ ජිවිත කලේ අහපු ලස්සනම සිංදුව...🙏❤❤ අහපු වර ගණන අනන්තයි.❤
බොහොම ස්තුතියි ආදරණීය ඔබට
බොහොම ස්තූතියි ඔබට ❤
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ මේ ගීතය share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤
බොහොම ස්තුතියි ආදරණීය ඔබට ❤️❤️
මා මිහිදන් උනාම මේ කොඩි වැල් කියයි ද තුන් සිත වින්ද වේදනා 😢😢😢😢 අපූරැ නිර්මාණයක් 🙏🙏
බොහොම ස්තූතියි ඔබට ❤
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ මේ ගීතය share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤
අති විශිෂ්ට නිර්මාණයක් ❤️❤️මම ආසම සිංදුවක් 👍❤️
බොහොම ස්තූතියි ඔබට ❤
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
ආදරණීය ඔබේ අගය කිරීමට මගේ ආදරය මෙසේ ❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤
මා මිහිදන් උනාම මේ කොඩි වැල් කියයිද තුන් සිත වින්ද වේදනා......හදවතටම වැදුනා ඒක නම් 💖
බොහොම ස්තූතියි !
❤❤❤
❤❤❤ dumal ඔයාට උණුසුම් suba පැතුම් deergausa ලැබේවා
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🌹🙏
ඇත්තටම හරිම ලස්සන ගීතයක්. මෙච්චර කල් අහන්න නොලැබීම ගැන දුකයි...අද තමයි මුලින්ම අහන්න ලැබුනේ...😥😥
බොහොම ස්තූතියි! මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏
සම්පූර්ණ ඇත්ත. මම මගේ ජීවීතේ කතාව මේ පද එක්ක ගැළපුවා. අපි කාටත් පොදු අපිට විදින්නට වෙන යතාරථයක් මේක.
බොහොම ස්තූතියි!🙏❤
බොහොම ස්තුතියි ආදරණීය ඔබට ❤❤❤
ඒ අර්ථය නිය්ව්මෙටම දැනෙන්නෙ ඒ වොයිස් එකෙන්.ඇත්තටම තවත් මෙවැනි ගීත නිර්මාණය කිරීමට දිරිය ශක්තිය ලැබේවා ..🙏
මේ ගීතය පිස්සුවක් වගේ.හිතේ තිබුණු දේම කියවුණ ගීතයක්..අවුරුදු 12 ක් ගීත රසාස්වාද ලිව්ව මට කෙලවරක් නැතිව නැවත නැවත අහන්න පොලඹවපු ගීතයක්.අවු 5 මගේ දුවත් මේ ගීතය නැවත නැවත ඇහුවා..
❤❤❤❤❤❤
බොහොම ස්තුතියි ආදරණීය ඔබට ❤❤❤❤❤❤❤
හැමදාම අහනවා.. මේ ගීතය අම්බහි වෙලා 💞💞💞💞
💜💜💜💜💜💜
බොහොම ස්තූතියි ඔබට ❤
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ මේ ගීතය share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤
❤️❤️❤️❤️
බොහොම ස්තුතියි ආදරණීය ඔබට ❤️❤️❤️❤️❤️🙏
❤❤❤❤❤
වටිනා ගිතයක් බුදු සරණයි ඔබට.....
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🌹🙏
දුමාල් ලෝක සත්‍ය පවසනවා!
ස්තුතියි! ගායකයාණනි!
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
❤ මං දවසකට 5 පාරක් විතර මේක අහනවා.වැඩ කරන ගමන්.මාරම සැනසීමක් දැනෙන්නෙ හිතට.
බොහොම ස්තූතියි 🙏 ඔබේ අදහස් අපට මහත් ආශිර්වාදයක් ♥️
❤️❤️❤️❤️❤️❤️
මාත් දවස ගානේ අහනවා...ගොඩක් ලස්සන තේරුමක් තියෙන ගීතයක්.🎉❤
බොහොම ස්තුතියි මේ නිර්මල අදහස් ආදරයෙන් වැළඳ ගනිමි. ❤️❤️
ආදරණීය ඔබට බොහොම ස්තුතියි ❤❤❤❤❤❤❤❤
ඇත්තටම ඇයිද මන්දා කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නෑ මේ ගීතය. ඒකනම් මායාවක් වගේ. වචනයක් ගානෙ හිත ඇතුලටම දැනෙනවා ❤
බොහොම ස්තූතියි ඔබට ❤ 🙏 ඔබේ ඇගයීම මහත් ආශිර්වාදයක් අපට!🙏
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
තෙරුවන් සරණයි ඔබට 🙏
ආදරණීය ඔබට බොහොම ස්තුතියි❤❤❤❤❤❤
❤❤❤❤❤
හිතේ තිබ්බ හැගීම ඒ විදිහටම ලියලා...💔😔
බොහොම ස්තූතියි ඔබට ❤
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤
❤❤❤❤❤
❤❤❤❤❤
භාවනාවක් වගේ හඬක් ❤
හුස්ම නතර උනා වගේ.. ❤️❤️ජීවිතේ යතාර්ථය ඒ විදියටම.. මට ලැජ්ජයි.. මේක අහන්න මේ තරම් පරක්කු උනාට
බොහොම ස්තුතිය ආදරණීය ඔබට
බොහොම ස්තූතියි ඔබට ❤
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ මේ ගීතය share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤
මගේ ජීවිතේ තේමා ගීතය වගේ වෙලා. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. ජීවිතෙට අහපු හොදම සින්දුව.
බොහොම ස්තූතියි! මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏
❤❤❤❤❤
ආදරණීය ඔබේ වදන් වලට ආදරයෙන් ස්තුතියි.
මගේ ගීත චාරිකාවට ඉමහත් අගයක් ලෙස සලකමි❤❤❤❤
❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤
හරිම අර්ථවත් සින්දුවක
භාවනාවක් වගේ.හිත සුවපත් වෙනවා ලයාන්විත හඩට.අහපු වාර අනන්තයි .ඇත්තටම ගොඩක් පින්. ❤❤❤
බොහොම ස්තූතියි ඔබට ❤️
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏
ඇත්තටම මම ඒ දේ කළා .දැනටත් කරනවා.ඉදිරියටත් කරාවි.❤❤
ජීවත් වෙලා ඉන්න කොට නැති බුහුමන් නැතිදා කුමටද ? අද සමාජයේ තත්වය මෙය බව අපූරුවට ගලපා ඇත.පද ගායනය හා තනු නිර්මාන යන අන්ශ තුනම විශිශ්ටයි.
බොහොම ස්තුතියි ඔබට ❤️🙏
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් ❤🙏
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
ඒවාගෙම මෙවැනි ගී රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් කාරුණික ඇරයුම් කරමු🙏
අහමිබෙන් අහන්න ලැබුනේ ලස්සන අර්ථවත් ගිතයක්..
ඇයි මෙිවුවා නිතරම අහන්න ලැබුනේ නැත්තේ....
බොහොම ස්තූතියි ඔබට ❤
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ මේ ගීතය share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤
කොයිතරම් ඇහුවත් ඇතිවීමක් නැති ජීවිතේ ගැන ඇතිහැටියෙන්ම අවබොධ කරල දෙන සිංදුවක්.ඇත්තෙන්ම ඔබට පිං....🙏🙏🙏🙏
බොහොම ස්තූතියි ඔබට ❤️
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏
❤❤❤❤
මිහිපිට ඇතැම් මිනිසුන්ගෙ යතාර්ථය කියැවෙන අපූරු ගේය පද රචනාවක් . එයටම ගැලපෙන ගී තනුවක් අපූරුයි
බොහොම ස්තුතියි ඔබවහන්සේට..
බොහොම ස්තුතියි පින්වත් අපෙහාමුදුරුවනේ
❤❤❤❤❤බොහොම ස්තුතියි
ගොඩක් ලස්සන අර්ථවත් රසවත්, මිහිරි ගායනයක්. මේවා හරයක් නැති සිංදු තරම් ප්‍රසිද්ධ නොවෙන්නෙ ඇයි කියන එකයි දුක. U tube එකෙන් හොයලා ඇහුවොත් මිසක්, මාද්‍යජාලා වලින් ඇහෙන්නැති තරම්
බොහොම ස්තූතියි ඔබට ❤
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤
ඒ වගේම මෙවැනි ගී රසවිඳින්නට අපේ youtube channel එක subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏
පනස් වාරයකටත් වඩා ඇහුව එකම සින්දුව...💗භාවනාවක්....
බොහොම ස්තූතියි ❤️🙏
මේ වදන් මගේ ඉදිරි ගමනට ඉමහත් ආශීර්වාදයක් සුන්දර මිතුරේ ❤❤❤❤❤
ආදරණීය ඔබට බොහොම ස්තුතියි ❤❤❤❤❤❤
අහඹු ලෙස අද දින අසන්නට ලැබුණ මේ අපූරු ගීතය හදවත සසල කිරීමට සමත් වූ අපූරු ත්‍රිපුද්ගල දායකත්වයට හදපිරි සුභ පැතුම් 🙏💐
බොහොම ස්තූතියි
🙏
නිතරම අහනව මේ ගීතය.. මම ගොඩක් කැමතියි.❤
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🌹🙏
දහස් වාරයක් ඇහුවා.eth එපා වෙන්නේ නැ. හදවතට කතා කරන ගීතයක් මේක. ලස්සනයි
💜💜💜💜💜💜💜
බොහොම ස්තූතියි ඔබට ❤
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ මේ ගීතය share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤
ආදරණීය ඔබට බොහොම ස්තුතියි ❤❤❤
යථාර්ථවාදී පද සංකලනයකට මුසු වූ හැගීම්බර හඩක සුසංසෝගයක් ❤❤️🔥 භාවනවක් ❤
බොහොම ස්තූතියි ඔබට ❤
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤
හරිම ලස්සන යි ඇයි මෙවා ජනප්‍රිය නැත්තෙ කොච්චර අර්තවත් නිර්මාණය ක්ද අහම්බෙන් අහන්න ලැබුනෙ .මම දැන් හැමදාම දවස ට එක පාරක් හරි අහනවා
බොහොම ස්තූතියි ඔබට ❤
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤
❤❤❤❤❤❤
❤❤❤❤❤
මේවා සින්දු නෙවෙයි මේවා භාවනා ❤😢
බොහොම ස්තුතියි ඔබට
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
ගොඩක් ලස්සන අර්ථවත් රසවත්, මිහිරි ගායනයක්. මේවා හරයක් නැති සිංදු තරම් ප්‍රසිද්ධ නොවෙන්නෙ ඇයි කියන එකයි දුක. U tube එකෙන් හොයලා ඇහුවොත් මිසක්, මාද්‍යජාලා වලින් ඇහෙන්නැති තරම්😢
බොහොම ස්තූතියි ඔබට ❤
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤
ඒ වගේම මෙවැනි ගී රසවිඳින්නට අපේ youtube channel එක subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏
බොහොම ස්තුතියි ආදරණීය ඔබට.
හැකි දුරකට ගීතය බෙද හදාගන්නට සහාය වීමද උතුම් ගුණයක් ලෙස අගය කරමි. ❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤
අර්ථවත් ,හදවතට දැනෙන ගීතයක්. හැමදාම අහන්න පුළුවන් විශිෂ්ට නිර්මාණයක් ජයවේවා.🙏🙏❤️❤️
බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
මෙි ගිත අැයි අපිට නැහෙන්නේ මාරම ලස්සන ල ගිතයක් අැඩුනා මට දෙවියනි
බොහොම ස්තූතියි ඔබට ❤
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ මේ ගීතය share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤
Best song 💪💪💪💪💪💯💯
❤❤❤❤❤❤❤❤❤
සිංදුවක් නෙවෙයි මේ..ගොඩක් මිනිස්සුන්ගෙ පපුවෙ කෑ ගහන නිහඬ වේදනාව...අතිවිශිෂ්ටයි කිව්වත් මදි...
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
❤❤❤❤❤❤
දවසම අැහුව. එ්ත් අායෙම අහන්න හිතෙන ගීතයක්
බොහොම ස්තූතියි ඔබට ❤
මේ ගීතය ඉදිරියට රැගෙන යාමට ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්න අමතක නොකරන්න.❤
යථාර්ථය පිළිබඳ අවබෝධයෙන් හැම මොහොතේ බලනවානම්.මේ සින්දුව මෙන් හැම මොහොතකම ඔබට දැනෙනු ඇත..
බොහොම ස්තූතියි ඔබට ❤
මේ ගීතය ඉදිරියට රැගෙන යාමට ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්න අමතක නොකරන්න.❤
මට ඇහුනු හදවතටම දැනුනු ගිතයක්
බොහොම ස්තුතියි ආදරණීය ඔබට
බොහොම ස්තූතියි ඔබට ❤
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ මේ ගීතය share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤
බොහොම ස්තුතියි❤❤❤
හරි ම ලස්සන සින්දු වක්
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🌹🙏
අහබිබෙන් මෙිසිංදුව අහන්න ලැබුනෙ අරැත්බර ගීතයක් භාවනාවක් වගේ ....කොපමන ඇහුවත් එපාවෙන්නැ
බොහොම ස්තූතියි ඔබට ❤
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤
ආදරණීය ඔබට බොහොම ස්තුතියි ❤❤❤❤
හදවතින්ම ස්තුතියි ආදරණීය ඔබට ❤❤❤❤
🇱🇰🙏🧘♂️🙏🇱🇰 අතීත නිර්මාණ වලට පසු මා දුටු වර්ථමාන විශිශ්ඨ නිර්මාණයක් 🙏
මෙම නිර්මාණයේ සියලුම දෙනාට මගේ ගෞරවය 🙏🇱🇰
[ Mahesh Dasanayaka ]
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් 🙏
හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් නාලිකාව Subscribe කරන්නටත් අමතක නොකරන්න
බොහොම ස්තුතියි ආදරණීය ඔබට ❤️❤️
අනේ මං හරිම ආසයි මේ සිංදුවට.බොහොම පිං මෙවැනි වැදගත් ගීතයක් එලිදැක්වුවාට.
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
මා මිහිදන් වුනාමමේ කොඩිවැල් කියයිද තුන් සිත වින්ද වේදනා😔😔😔❤️❤️❤️ හරිම ලස්සන විශිෂ්ට නිර්මාණයක්
බොහොම ස්තුතියි ඔබට 🙏
නැවත එන්න අපේ නිර්මාණ රසවිඳින්න..
Share කරල ඒව ජනගත කරන්නටත් අමතක නොකරන්න..
නැවතත් ස්තුතියි 🙏
මම ඉතාමත් පැරණි ගිත ටික් ෙටාක් ලයිවි වල ගයන ෙකෙනත් එ්ත් මම දැන් දුමාල්ෙග් ෙමම ගිතය හැම ලයිවි එකම මට පුලුවන් උපරිමෙයන් ගයනවා එ් තරමිම ලස්සනයි ෙමහි සැබෑ අර්ථය. ස්තුතියි දායක වු සියලු ෙදනාට .ෙමවැනි නිර්මාණ තව තවත් බිහිවෙිවා🙏🙏🙏🙏🙏👌👌👌👌💛💙💜💚
බොහොම ස්තූතියි ඔබට ❤
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ මේ ගීතය share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤
ආදරණීය ඔබට බොහොම ස්තුතියි ❤❤❤
හරිම ලස්සන අර්ථ වත් ගීතය ක් කොච්චර ඇහුවත් මදි
මන් පළවෙනි වතාවට මේ සින්දුව ඇහුවෙ.. දැන් සිය පාරක් විතර ඇහුවා..ඇත්තටම ඇයි මේ සින්දු ජනප්‍රිය නොවෙන්නේ.. මිනිසුන් ගෙ ආකල්ප වෙනස් කරන්න පුළුවන්
බොහොම ස්තූතියි ඔබට ❤
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤
ඒ වගේම මෙවැනි ගී රසවිඳින්නට අපේ youtube channel එක subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏
ආදරණීය වදන් හදවතින් වැළඳ ගනිමි ස්තුතියි ❤❤❤❤
දුමාල් ඔබට ස්තුතියි . මේ ගීතය අපට දුන්නාට.
බොහොම ස්තූතියි ඔබට 💓🙏
ඔබේ මේ අදහස් දැක්වීම නිර්මාණයට දායක වූ අප සැමට මහත් ආශිර්වාදයක්..❤🙏
හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතර share කරමින් ජන ගත කිරීමට දායක වෙන මෙන් ඉල්ලා සිටිමු❤🙏
❤❤❤
මාරම ලස්ස්නයි...කටහඩ 👍 ...ගොඩාක් හිතට දැනෙන සින්දුවක්....මරු...💞💓👍
බොහොම ස්තූතියි ඔබට ❤🙏 අපව තවත් දිරි ගන්වන මෙවන් අදහස් පිරිනමනවාට බෙහෙවින්ම ස්තූතියි!
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නට වගේම මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනලය subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏
ජීවිතය පිලිබදව අරුත වටහා දෙන මැවෙණි ගීතයි ඕනි කරන්නෙ .🙏🙏🙏🙏🙏🙏🙏🙏
බොහොම ස්තූතියි ඔබට ❤
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤
ආදරණීය ඔබට බොහොම ස්තුතියි❤❤❤
පුදුම සහගත සිතුවිලි .අපි ඔක්කොම මේ සිංදුවට ගොඩාක් ආසයි
ලස්සනයි ගොඩක් හදවතටම දැනෙනවා ආසයි ගොඩක්
බොහොම ස්තූතියි ඔබට ❤
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ මේ ගීතය share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤
බොහොම ස්තුතියි ආදරණීය ඔබට ❤❤❤❤❤
❤මගෙ ජීවිතයට දැනුනු ලස්සනම සින්දුවක් මල්ලී❤
බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏 1:01
කොතරම් ඇසුවත් අවසන් නොවන ර්‍ඒ වචනවල හැගීම්. විස්තර කල නොහැකිය.ඒ හැගීම් ගායනය විශිෂ්ටයි 🙏
බොහොම ස්තූතියි ඔබට ❤
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ මේ ගීතය share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤
❤️❤️❤️❤️❤️❤️❤️
හරිම ලස්සන සින්දුවක්..අපි හැමෝටම අත්දකින්න වෙන දෙයක්..තමන්ට අත්දැකීමක් කර ගන්න බැරි...හදවතටම දැනෙනවා...😢
බොහොම ස්තූතියි ඔබට ❤
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ මේ ගීතය share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤
❤️❤️❤️❤️❤️
අහම්බෙන් අද අහන්න ලැබුණේ.කොච්චර ඇහුවත් එපා වෙන්නෑ.❤️
බොහොම ස්තුතියි❤❤❤
බොහොම ස්තූතියි ❤
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
ඇත්තම කිව්වොත් මම මේ සින්දුව දවසට එකපාරක් හරි අහනවමයි...ජීවිතය ගැන ලොකු දෙයක් කියවෙනවා...
බොහොම ස්තුතියි ඔබට ❤️🙏
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් ❤🙏
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
ඒවාගෙම මෙවැනි ගී රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් කාරුණික ඇරයුම් කරමු🙏
Math
@@tharushimalsha3969 mamath
මමත් එහෙමයි.කොච්චර ඇහුවත් මට මදි❤️
මමත් එහෙමයි. අඩුම තුන්වතාවක්වත් දවසකට අහනව.
හිතාගන්න බැහැ අවුරුදු හතරකට කලින් හදපු සිංදුවක්ද මේ කියලා.. ..
මේ වගේ පද රචනා , සංගීතය ..
90 ගනන් වලින් පස්සේ, විශේෂයෙන් 2020 පස්සෙත් මේ වගේ නිර්මාණ බිහිවෙනවා කියන්නේ ඇත්තටම ප්‍රාතිහාර්‍යක් වගේ..
බොහොම ස්තූතියි ❤🙏
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
බොහොම ස්තුතියි ආදරණීය ඔබට ❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤
ඉතාමත් විශිෂ්ඨ ගීතයක් .... .. තිදෙනා ටම ස්තුතිය ..🌹🌹🌹🌹🌹🌹🌹❤️
❤️❤️❤️❤️❤️❤️
බොහොම ස්තූතියි ඔබට ❤
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ මේ ගීතය share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤
තාත්තා ව මතක් උනා පළවෙනි පදයටම😥😥
ඇයි මෙච්චර ලස්සනම ඒවා හැංගිලා....ජයවේවා !!
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
❤️❤️❤️❤️❤️
❤️❤️❤️❤️❤️❤️
බොහොම ස්තුතියි ආදරණීය ඔබට ❤️❤️❤️❤️
අහම්බෙන් අහන්න ලැබුණු හොඳම පද වැල් කිහිපයක්.සියපාරකට වඩා දවසට අහනවා
බොහොම ස්තූතියි ඔබට ❤️
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏
බොහොම ස්තුතියි ආදරණීය ඔබට ❤❤❤❤
හරිම අර්ථවත් ගිිතයක් ,අහාම්බෙන් අහාන්න ලැබුණේ ,මෙ වගෙ ගිිත ඇයි ජනප්‍රිය නොවන්නේ ,
හොඳට අහාල ජිිවිතෙ ගැන නියම අවබෝධයක් ලබන්න පුළුවන් ගිිතයක් ,ස්තුති ගායන ශිල්පියා ඇතුළු මෙ සඳහා දයාක වු සැමටම ❤🙏
බොහොම ස්තූතියි ඔබට ❤
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤
දුමල් මල්ලි මම ඇසුනු සුපිරි ගීතයක්.අහම්බෙන් හරි අද අහන්න ලැබුනා .ඒකත් පෙර පිනකට වෙන්න ඇති ❤❤❤
බොහොම ස්තූතියි ඔබට ❤🙏 අපව තවත් දිරි ගන්වන මෙවන් අදහස් පිරිනමනවාට බෙහෙවින්ම ස්තූතියි!
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නට වගේම මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනලය subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏
හරිම අර්ථවත් නිර්මාණයක් දුමාල් සර් ගේ මිහිරි කටහඬ දර්ශන සර් ගේ අපුරු සංගීතය , අර්ථවත් පදවැල හරිම අපුරු සුසංයෝගයක්
බොහොම ස්තුතියි ඔබට 🙏
අපේ අලුත් ගීත රසවිඳින්න TH-cam Channel එක SUBSCRIBE කරන්න අමතක නොකරන්න..
තෙරුවන් සරණයි
බොහොම ස්තුතියි
ස්තුතියි ආදරයෙන්
❤❤❤
ජීවිතේ අහපු යථාර්ථවාදීම ගීතය❤
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🌹🙏
@@darshanawickramatunga th-cam.com/video/agHdmc17r2o/w-d-xo.htmlsi=BY5COf1FP_4DPTWq
Western music arrangement