Nuwara Gamana | නුවර ගමන -[official lyrics video] කිරි මූදෙ රළ අතර හැංගිච්ච කතාවක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 พ.ค. 2021
  • ""නුවර ගමන""
    (කිරි මූදේ රළ අතර හැංගිච්ච කතාවක්..)
    Artist | Tharindu Jayasinghe
    Lyrics | Shashika Sadeep
    [ හීන with shashi ]
    Music | Deepathy Jayasuriya
    Backing Vocals | Suvini Sudhasni
    Recorded | Kasun Neligama
    Mixed & Mastered | Deepathy J @ DnS Studioz
    Violin | Madhushanka Rathnayake
    Guitar | Akila Senanayake
    Visualized | DnS Studioz
    Model | DMB Dayarathna
    WA babynona
    Photo | Sandun C. Jayawardana
    Makeup | Salon Shaki
    Graphic | Evantha Harshana
    Special Tnx For |Eranga Madushan
    Teshan sadeep
    Follow us,,
    1 - TH-cam
    / @heenawithshashi9109
    2 - Instagram
    / heenawithsashi
    3 - Facebook page
    / shashika.sadeep.99
    4 - Facebook Group
    / 756415511632661
    5 - Tik Tok
    / heena_with_shashi
    subscribe the channel and stay with us.
    Heena with shashi
    ඇහැට කනට නොව හදවතට ❤️
  • บันเทิง

ความคิดเห็น • 2K

  • @heenawithshashi9109
    @heenawithshashi9109  3 ปีที่แล้ว +1321

    ගොඩක් ස්තුතියි ගීතය රසවිඳපු ඔයාලා හැමෝටම.අපේ අනිත් ගීත වගේම මේ ගීතයක් ඔයාලට විදින්න පුලුවන් විදියේ ගීතයක් වෙන්න ඇති කියලා අපි හිතනවා.comment ගොඩක් තියෙනවා.ඉක්මනටම අපි comment වලට reply කරන්නම්.එතකන් කට්ටියම අපිට පොඩි උදව්වක් කරන්න.ගීතය ඔයාලා රසවින්ඳා වගේම ඔයාලගේ fb,fb,whatsapp,imo,viber ඉන්න හැම යාලුවෙක්ටම link එක share කරලා song එක ඉස්සරහට ගන්න පොඩි සහයෝගයක් දෙන්න.ඒක තමයි ඔයාලට අපි වෙනුවෙන් කරන්න පුලුවන් ලොකුම උදව්ව.ඉක්මනටම comment ටිකට reply කරන්නම්.ගොඩක් ස්තුතියි හැමෝටම.❤️🙏
    henna with shashi

    • @sandeepani9tytwo65
      @sandeepani9tytwo65 3 ปีที่แล้ว +1

      ❤️

    • @tharushinikeshala63
      @tharushinikeshala63 3 ปีที่แล้ว +1

      Danklmyi blnn unne, aniwerenm support karnw oylt, good luck guys..... ❤️❤️❤️

    • @shanthidilhani7610
      @shanthidilhani7610 3 ปีที่แล้ว +8

      මාව බැරිනම් පුතේ ඇවිදින් ..
      එක්ක පලයන් අම්මවත්...❤️👌😢..

    • @ksamarafernando8582
      @ksamarafernando8582 3 ปีที่แล้ว +2

      අනිවාර්්‍යයේන්ම 🙏❤️

    • @kanchanalakmini1836
      @kanchanalakmini1836 3 ปีที่แล้ว

      aniwarenma

  • @piuyumisanjeewani6489
    @piuyumisanjeewani6489 3 ปีที่แล้ว +1763

    අම්මා ටයි තාත්තා ටයි මේ ලෝකේ තියන හැම දේටම වඩා ආදරය කරන අය කෝ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @madhushikaj.bandara9301
      @madhushikaj.bandara9301 3 ปีที่แล้ว +4

      ❤❤

    • @shashirathnayaka2699
      @shashirathnayaka2699 3 ปีที่แล้ว +3

      ❤️‍❤️‍❤️‍

    • @dewminiwasana6282
      @dewminiwasana6282 3 ปีที่แล้ว +2

      ❤❤❤

    • @chaliliya3766
      @chaliliya3766 3 ปีที่แล้ว +5

      මගෙ ජීවිතේ හැමදේටම කලින් තියන එකම ලොකුම මගෙ ශක්තිය ඒ දෙන්නා ❤️

    • @kaveeshvlog483
      @kaveeshvlog483 3 ปีที่แล้ว +3

      Aniwah

  • @tharakahansani4149
    @tharakahansani4149 ปีที่แล้ว +43

    අපේ රටේ නියම ඔරිජිනල් රසිකයො ටික තමයි මේකෙ ඉන්නෙ. ❤ ආදරෙයි හැමෝටම...

  • @dulanjiasanka6716
    @dulanjiasanka6716 3 ปีที่แล้ว +419

    මේ ලෝකයේ කිසිම අම්මා කෙනෙකු තාත්තා කෙනෙකු තනි කිරීමට, අසරණ කිරිමට කිසිම දරුවෙක්ට හීනෙකින්වත් සිතුවිල්ලක්වත් පහළ නොවේවා.... කිසිමදාක😢

    • @menukumari5424
      @menukumari5424 3 ปีที่แล้ว +2

      Attetama 🙏🙏

    • @hansanimadhuwanthi8051
      @hansanimadhuwanthi8051 2 ปีที่แล้ว +2

      Ane ou

    • @malshanruwantha7324
      @malshanruwantha7324 2 ปีที่แล้ว +2

      අනේ ඔව් අප්පා... දෙමව්පියන්ගෙ වැරදි කොතෙකුත් ඇති.. ඒත් මෙහෙම කරන්න එපා 😥😥😥

    • @pathumlakshan
      @pathumlakshan 2 ปีที่แล้ว +2

      💛දෙමාපියන්

    • @sanjanakumarasinghe6328
      @sanjanakumarasinghe6328 ปีที่แล้ว

      Aththa 🥺

  • @yureniheenkenda
    @yureniheenkenda 3 ปีที่แล้ว +62

    අම්මා පන ටික..
    අප්පච්චි හුස්ම ටික.. 😍😍
    ඒ දෙන්න තමයි මුළු ලෝකෙම. 😘
    ආදරෙයි තරිඳු මල්ලි ඒ හඬට හැමදාම.. ❤️

  • @pasindhuudayanga8762
    @pasindhuudayanga8762 3 ปีที่แล้ว +192

    පොඩි ඉල්ලීමක් මේ වගේ නිර්මාන කරන්න ගොඩක් කල් ගන්න එපා සහෝදරයා මෙව හොයන මේවල රස දන්න අයට ඔනි මෙ වගෙ නිර්මාණ . නවත්තන්න එපා දිගටම කරන්න

  • @SHANIShani-oi1ee
    @SHANIShani-oi1ee 3 ปีที่แล้ว +85

    පෙර පිං නිසා උපන් දක්ශයෝ තමයි මේ.. අපිත් පිං කරලා තීනවා මෙයාලා එක්ක ජීවිතේ විදින්න..💝💗💮

  • @dineshikasamarasekara6545
    @dineshikasamarasekara6545 3 ปีที่แล้ว +74

    කවදාවත් මගෙ රත්තරං අම්මට කලින් මන් මියයන්න හොඳ නැහැ.... මට මොනවා උනත් ,අම්මා බලාගන්න මන් ජිවත් වෙන්නම ඕනි.....😔

  • @geemithlaksura
    @geemithlaksura 3 ปีที่แล้ว +317

    🥺🥺 කදුලු බේරුන අය තව කවුද 😭😭😭

  • @ganganiw.a5280
    @ganganiw.a5280 3 ปีที่แล้ว +123

    බලන්නත් අහන්නත් කලින් මං වගේ ලයික් කරපු අය එන්න මගේ පැත්තට. ශශීනම් ඉතින් සුපිරිම හදවතේ ගැඹුරට වදින්නම හදපු ගීතයක් තමයි ඉතින්. මේ ගීත අනිත් ගීත වලට වඩා වෙනස් වෙන්නේ මේ හැම වචනයකම මහා ලොකු අර්ථයක් තියෙනවා හදවතේ ගැඹුරටම වදින.... ජයෙන් ජයම ඔබට සොයුර🙏🙏🙏🙏

  • @takshalabandara4705
    @takshalabandara4705 3 ปีที่แล้ว +34

    මගේ අම්මා යි තත්ත යි ඉස්සර මම රට ඉදලා සල්ලි එවාහම වන්දනා ගමන් ගියා හැමදිහාම අන්තමට දේන්න ම දිව්‍ ය ලොකේ ගියා මම තනි උනා 😥😥🌹🌹

  • @rasanjaliranathunga6197
    @rasanjaliranathunga6197 3 ปีที่แล้ว +111

    අයියගෙ හැම ගීතයක්ම අධිමාත්‍රික මත්ද්‍රව්‍යයක්.💖 ඒ ගීත අපිට හිතන්න තැනක් නතර කරන්නෙ අපිටවත් නොදැනිම. මේ පාර ඔයා විදපු ඊතලය නම් දරුණු වැඩියි අයියේ ඒක ගීතෙන් විස පොවලා😍😥

  • @omegakavindapunchihewa5562
    @omegakavindapunchihewa5562 3 ปีที่แล้ว +8

    "නොකීවට බන් වෙරළ දන්නවා කුණාටුව ළග එන බවක්..."
    අමිමලා අ⁣දරෙන් බොළඳ වෙද්දි තාත්තලා හරි සීරුවට ඉක්මනට දේවල් තේරුමි ගන්නවා...
    "සැකක් නෙහිතෙන ලෙසට ඈ හට කන්න අරගෙන මක්කවත්
    මාව බැරිනමි පුතේ ඇවිදින් එක්ක පලයං අමිමාවත්"
    පිරිමි හිත් කවදාවත් තමන් විශ්වාස කරලා ආව ඒ ගැහැණිය පාරට වැටෙනවට කැමති නෑ...
    මිනිස්සුන්ට කවි කරන්න බැරි වුණ ඇත්තම ඇත්ත සිතුවිලි මෙි...❤️👌
    Keep it up aiya...🎊️

  • @sandunibalasuriya
    @sandunibalasuriya 3 ปีที่แล้ว +140

    මාව බැරිනම් පුතේ ඇවිදින් එක්ක පලයන් අම්මාවත්.... 🥺😞🖤🔥

    • @apsaraudari5312
      @apsaraudari5312 3 ปีที่แล้ว +2

      Ow ane kadulu enawa ahadi ...eth echchara lassanawa kawiyata ai samahara aya akamethi kiyala kiyanne ?

    • @srizara1448
      @srizara1448 3 ปีที่แล้ว +1

      😭😭

    • @DeshanDeshan-sd4fu
      @DeshanDeshan-sd4fu 19 วันที่ผ่านมา

      ඒ තාත්තා පිරිමියෙක් හින්දා වෙන්න ඇති වයස උනත් එ රත්තරන් තාත්තගෙ හිතෙ හයිය ❤🌎🥺 ඇයි මිනිස්සු මෙච්චර කුරිරු උනෙ දෙයියනෙ 🥺🥺

  • @kithmininawoda6978
    @kithmininawoda6978 ปีที่แล้ว +19

    ... ජීවිතේ හැම දේම කියලා දීපු , ආදරෙන් බලාගත්තු දෙමව්පියන්ව කවදාවත් අසරණ නොවේවා🥺❤️ හැම අම්මා කෙනෙකුම ,තාත්තා කෙනෙකුටම තුණුරුවන්ගෙම සරණ ලැබේවා ....❤️❤️❤️

  • @nimanthiapsara2364
    @nimanthiapsara2364 3 ปีที่แล้ว +40

    ලොව නොවෙනස්වන එකම ආදරය,බලාපොරොත්තු වරප්‍රසාද රහිතව ලබා දෙන එකම ආදරය ❤ ලෝකයේ සියලුම මෑණිවරුන් පියවරුන්ට නිදුක් නිරෝගී බව ලැබේවා

  • @nisalanirmitha685
    @nisalanirmitha685 3 ปีที่แล้ว +295

    දානකම් බලම් හිටියේ මන් විතරද❤️❤️❤️❤️❤️

    • @kelumpradeep409
      @kelumpradeep409 3 ปีที่แล้ว +1

      Maath 🖐️🖐️

    • @washuravi
      @washuravi 3 ปีที่แล้ว +1

      Ayi math💓💓💓💓💓💓💓💓

    • @washuravi
      @washuravi 3 ปีที่แล้ว

      Ekama widiye geetha ahana apata, me wenasa thadinma danuna.💓💓💓 lashsanai, adaraniyai.💓💓 Suba pathanawa idiriyatama yanna!

    • @nisansalasewwandi9291
      @nisansalasewwandi9291 3 ปีที่แล้ว

      ඇයි මම

    • @HMS1978
      @HMS1978 3 ปีที่แล้ว +1

      mmth..

  • @moderngirls7301
    @moderngirls7301 3 ปีที่แล้ว +300

    සිංදුව ඉවර වෙද්දි ඇස් වලට කදුලු නාපු කිසිම දරුවෙක් නැතුව ඇති ඔයාලගේ සිංදුව වලට ආදරේ කරන... 😔😔 ❤❤❤❤ මේ වගේ හොද නිර්මාණ තව තවත් මේ සමාජයට දෙන්න ඔයාලට හැකිවේවා..🙏 🙏 ❤❤

    • @lakshaninawarathna48
      @lakshaninawarathna48 3 ปีที่แล้ว +5

      ඔවු අනේ ඒ සිංදු වලට අනිවා ඇස් වලට කදුලු එනවා
      නියම පද ගැලපීමක් 😥

    • @moderngirls7301
      @moderngirls7301 3 ปีที่แล้ว +1

      @@lakshaninawarathna48 ඔව්ව් ... මේ වගෙ නිර්මාණ තව තව බිහිවෙන්න ඕනේ.. නිකම් තේරුමක් නැති ඝෝෂාවන් වලට වඩා.. සමාජෙටත් ආදර්ශයක් වෙන . හොද රසවින්දනයකුත් ලැබෙන..❤🖤

    • @lakshaninawarathna48
      @lakshaninawarathna48 3 ปีที่แล้ว +1

      @@moderngirls7301 අනිවාරෙන් DR

    • @moderngirls7301
      @moderngirls7301 3 ปีที่แล้ว

      @@lakshaninawarathna48 ❤🖤

    • @lakshmanlakshman4853
      @lakshmanlakshman4853 3 ปีที่แล้ว +1

      Iwara weddi newe patan gannakotama as walata kadulu awa

  • @suvineethajayasundara4387
    @suvineethajayasundara4387 2 ปีที่แล้ว +2

    මේ කවිය අහන්න ගත්තු හැමදාම මං හිතුවා අද නම් මේක ඉවර වෙනකල් කොහොම හරි අහන් ඉන්නවා කියලා ...ඒත් කවදාවත් ඒක කරන්න මට බැරි උනා...මුල්ම පද ට්ක අහලා හැමදාමත් පෝන් එක වහලා පැත්තකින් තිබ්බා...පපුවට දරා ගන්න බැරි තරම් දුකක් ඒ වචන අස්සෙ ගුලි වෙලා තිබුනා...ඒ දුක මුලු කවියම අහන් ඉන්න තරම් හිත හයිය උනේ නෑ මට නම්...ඒත් මට ඕනි උනා ඒක අහන්න ...අඩ අඩා හරි මං මේක අහනවාමයි කියලා අද ඇහුවා...අවසාන පද පේලි ට්ක අහලා ඉවර වෙද්දී නම් මට දැනුනෙම මගේ පපුව පැලිලා ලේ ගැලුවා වගේ වේදනාවක් ....ඒ තරමට ම දුක්බරයි.....කවදාවත් කිසිම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් මේ ලෝකෙ තනි නොවේවා .....මගේ එකම ප්‍රාර්ථනාව ඒකයි....පුරා දසමසක් ලේ කිරි කදුලු හෙලා අපව දැඩ් කල අම්මගෙයි තාත්තාගෙයි ආදරේ ඇරුනාම සම කරන්න පුළුවන් එවන් ආදරයක් මේ භවේ වගේම මතු භවෙත් නෑ ලැබෙන්නෙ වෙන කාගෙන්වත්....ඒ නිසා අපි අපේ දෙමාපියෝ තනි නොකල යුතුයි ජීව්තේ කවදාකවත්...😥😥😥😥😥🙏🙏🙏🙏🙏

  • @janakaliyanapathirana8881
    @janakaliyanapathirana8881 3 ปีที่แล้ว +95

    ආදරණී පුතේ, විනාශවී යන අපේ ගීත කලාවට පණ දෙන ඔයාලාට මහත්වු ශක්තිය, ධෛර්ය ලැබේවා.. මේ ගීතය ලියපු ඔබ කවදාහරි සුනිල් ආරියරත්න ඇදුරන් වගේ කෙනෙක් වෙනවා.. මේ ගීතයට සංගීතය සැපයු ඔබ අප දන්න කේමදාසයන් කෙනෙක්, රෝහණ වීරසිංහයන් කෙනෙක් වෙනවා... මේ ගීතයට හඬ දුන් ඔබ සුනිල් එදිරිසිංහයන් කෙනෙක් වෙනවා.. කෙනෙකුට තවත් කෙනෙක් වෙන්න බැහැ.. ඒ උනාට ඔබලා එවැන්නවුන් වන් කීර්තියට පත්වෙනවා... ඔබට ජය...

  • @Chamali_Perera
    @Chamali_Perera 3 ปีที่แล้ว +127

    කිසිම දවසක සිංදුවක් අහලා මෙච්චර අඩලා නෑ🥺මේ වචන නෙවෙයි.කතා කරන කදුලු 😔💔කවදාවත් කිසිම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් මේ සංසාරෙ තනි වෙන්න නම් එපා♥️✨

    • @hasarakarunanayake8136
      @hasarakarunanayake8136 3 ปีที่แล้ว +2

      Ow ane eka aththa. Me tharam kawadawath sinduwakata adala na. Ahana hamadama adanWa

  • @nirmitha97
    @nirmitha97 3 ปีที่แล้ว +101

    හැමදාම වගේ අයියගේ සිංදුවලින් අපේ කදුලු හොල්ලනවා...🥺
    ලොව කිසිදු දෙමාපියෙක්ට මේ ඉරණම අත්නොවේවා❤️🙏

  • @subodanidissanayaka7375
    @subodanidissanayaka7375 3 ปีที่แล้ว +30

    මගේ පාසලේ ගුරුවරු ,දරුවන් වෙනුවෙන් මම මේ ගීතය සහ ඔබගේ නිර්මාණ යෝජනා කිරීමට තරම් ඒවා හරි අර්ථාන්විතයි,කාලෝචිතයි..

  • @malkimadhushika5765
    @malkimadhushika5765 3 ปีที่แล้ว +1

    එක්වරම දළදා වදින්නට යමුයි කියා මං කිව්වෙලේ,,
    සතුටු කඳුළක් අම්මගේ නෙත දකිද්දී හිත පිච්චුනේ,,
    හීන් වැහි පොද වැටෙද්දී ඇයි හෙන නොගැහුවේ ඒ අලුයමේ,,
    පේවිලා එන තාත්තා මට පෙනෙද්දීමයි මං නොමැරුනේ,,
    මීදුමෙන් වට වෙලා මූසල පාන්දර නුවරම වටේ,,
    හිරුගේ එළියට වැඩිය ගිනිගෙන අලුවුනා මේ හිත මගේ,,
    යාන්තමටම තේවාවේ හඩඇහුනේ මට මළබෙර වගේ,,
    සාධු කිය කිය යන්න කිව්වට වැටෙන කදුලැලි හැංගුනේ,,
    තුන් සිතම පිං පමුනුවාගෙන වදිනවා ඇති දස අතේ,,
    දළදාවේ මගෙ ලේ දාලා ආ කාලකන්නියා මං වෙතේ,,
    මගෙ සතුටම ඉල්ලනවා ඇති පඬුරු බැඳගෙන දස අතේ,,
    බුදුන් නොව දෙවියන් පවා සමා නොදෙන පුතෙකි අප්පගේ,,
    මගේ කුසගිනි නිව්ව අම්මා කුසේ අහරක් නැතිවතේ,,
    පුතා මක්කත් අරන් ඒවි නොහිත ඉඳපන් තාත්තේ,,
    මගේ ඇසුත් මහ හුඟක් ඇඬුවා ඊයේ ඉඳලම තිස්පැයේ,,
    රතුවෙච්ච ඇස් තාත්තට මං වහන් කරගෙන හිටියනේ,,
    අනෝරා වැහි වැටෙනවා ඇති පපුව බිඳගෙන අප්පගේ,,
    අම්මා ගැහි ගැහි සීතලේ ඇති පුතා ඒවී සිත සිතේ,,
    දෑස හැමතැන දුවනවා ඇති ලේ කිරට දුන් පුතු කොහේ,,
    මං දුරක ගියා තාත්තේ මං නොමැරි මැරිලයි පිටවුනේ
    මුහුදු හුලගෙන් නිවිලා තිබු මගේ ජිවිතේ කුණාටුව කරේ,,
    මීට එක්වසරකට කලියෙන් ලේලි බලෙනුයි බැන්දුවේ,,
    එක්ක නොගියොත් මහ එවුන් උබේ මූ මරාගෙන මං මැරෙන්,,
    කියලා කුස අත තියන් කියද්දී අසරණයි දැන් උබේ පුතත්,,
    හිටියනම් ඈ තනියෙමෙන් වගේ මැරෙන්නට අරිනවා ඉතින්,,
    මගේ ලේ ටික කොහොම මරන්ද තාත්තේ අහනවා සිතින්,,
    මැරෙද්දී වැහි නොමැති හෙන මට ගහනවා සත්තයි ඉතින්,,
    සමා දෙනවද තාත්තේ මං
    මගේ ලේ ළඟ අසරණෙන්,,

  • @thilinipriyangika6952
    @thilinipriyangika6952 3 ปีที่แล้ว +76

    😟😟අනේ දෙවියනේ .... මෙහෙම කතාවක් කියල හිතුනෙම නෑ.
    අනේ පපුව පිච්චිලා ගියා..... 😥😥 හදවතට ගොඩාරියක් දනුනා..... 👍 ස්තුති 🙏 🙏 🙏 🙏 🙏🌹

  • @gihankarunarathna47
    @gihankarunarathna47 3 ปีที่แล้ว +172

    රටකට ඕනි සංගීතය මේකයි මිනිසුන් තුල දයාන්විත බව ඇති කරන්න පුලුවන් විශිෂ්ට නිර්මානයක්

    • @ruwansameera7987
      @ruwansameera7987 3 ปีที่แล้ว +2

      100% එකගයි

    • @lbftv9298
      @lbftv9298 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ..මේ උඩ දාගෙන නටාගෙන යන සංගීතය එක්ක මිනිසු වල් මත් වෙලා.. එක එක මත් ද්‍රවය පස්සෙ ගිහින් ජීවිතෙ නාස්ති කර ගන්නවා මේ සංගීතය කොයි තරම් අපව නිවනවාද..........

  • @SashaStudylover
    @SashaStudylover 3 ปีที่แล้ว +19

    තමන්ව දුක් මහන්සියෙන් හදා ගත්ත අම්ම තාත්තව මේ විදිහට දාල යන හිතක් පපුවක් නැති මිනිස්සු කොච්චරනම් ඉන්නවද😔😔😔...මේ වගේ දෙයක් කිසිම දෙමාපියෙක්ට වෙන්න එපා🙁❤️.

  • @tharindudananjaya8235
    @tharindudananjaya8235 2 ปีที่แล้ว +12

    මෙ සින්දුව ඉස්සර මට අහන්න බැ ඇඬෙනවා.. අදත් අහන්න ආවට අහන්න බැ ඇඬෙනවා 😢💔

  • @arawaththedhammarakkhithat4936
    @arawaththedhammarakkhithat4936 3 ปีที่แล้ว +54

    හරිම ලස්සනයි අයියේ ඔය වගේ පුත්තු කීයක් ඇතිද කදුලු ඇස්වල හන්ගගෙන අම්මා තාත්තා මහපාරේ දාලා යන 😥

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +49

    අම්මයි තාත්තයි තමයි අපිට මේ ලෝකෙ ඇත්තටම ආදරය කරන්නෙ ..ඔවුන් රකින්න ඕනි අපේ පනවගේ..

  • @kapiladias9178
    @kapiladias9178 10 หลายเดือนก่อน +1

    පපු කැවුතු උණු වෙනවා බං...උඹලා සංසාරේ මගේ රත්තරන් සුදු අධ්‍යාත්මික දරුවන්....නමෝ බුද්ධාය....🙏🙏🙏🙏☸️☸️☸️☸️❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @_buddhi_2684
    @_buddhi_2684 3 ปีที่แล้ว +4

    මේ ලෝකෙ කිසිම අම්මා තාත්තා කෙනෙකුට මේ වගේ අසරණ කමක් කවදාකවත් නොවේවා...!!අම්මා තාත්තා පණ වගේ පරිස්සම් කරන ආදරය කරන සිතුවිලි වලින් දරුවන්ගේ හිත් පිරේවා..!!

  • @nirmitha97
    @nirmitha97 3 ปีที่แล้ว +38

    මේ සින්දුව අහලා,නිකමට ගිහින් ලංකාවේ Music Trending list eka බැලුවා..😥😥 කලකිරුනා මට මා කෙරේ..🙄

    • @user-rs1zs1dy8k
      @user-rs1zs1dy8k 3 ปีที่แล้ว +2

      Eka nm aththa

    • @tharindugunarathne9425
      @tharindugunarathne9425 3 ปีที่แล้ว +3

      ට්‍රෙන්ඩින් වල තියන්නේ පජාත සිංදු බං...කුනුහර්ප,බයිලා,ලංකාවේ උන් කැ ගහනවා අපිට අහන්න දෙයක් නෑ කියලා.මේ තියන්නේ එව්වා..ඒත් ඒවා අහන්න ක්‍රවුඩ් එකක් නෑ..😭😭😭

    • @user123lakshika
      @user123lakshika 4 หลายเดือนก่อน

      ​@tharindugunarathne9425 ඇත්ත 🥺💔

  • @villagelife8831
    @villagelife8831 3 ปีที่แล้ว +93

    අපේ රටේ ගීත කළාව වල් වැදිලා නොමගක ගලා යද්දි .නියම ගීත රැගෙන උඩුගම් බලා පීනන ඔයාලා සෙට් එකටම ජයවේවා බුදුසරණයි

  • @chamathkask.2420
    @chamathkask.2420 3 ปีที่แล้ว +19

    ඕන දුකක් ඉහිලිය හැකි මහලු ජීවිතේ..
    ඒත් පුතේ නුඹ නාවොත් දුක වැඩී හිතේ.. 😶😶😥

  • @damminirasha9427
    @damminirasha9427 3 ปีที่แล้ว

    ආදරෙයි mage රත්තරං දෙමාපියනට budu saranaei mage ammata mage රත්තරං තාත්තා mawa dala gehin masa 5 k wenawa .hitha hada ganna baha mage රත්තරං thatha ....නිවන්සුව suwa thathe

  • @nawodagunasekara2918
    @nawodagunasekara2918 3 ปีที่แล้ว +72

    අපේ රට ඔනී මේ වගේ සාරධර්ම ගොඩ නගන කලාවක්.අපිට තිබ්බා එහෙම ඉතිහාසයක්.අපි ඔයාලාත් එක්ක හැමදාම මේවගෙ නිර්මාණය දෙනකම්

  • @jayavdissanayaka808
    @jayavdissanayaka808 3 ปีที่แล้ว +17

    සැකක් නොහිතන ලෙසට ඈ හට
    කන්න අරගෙන මක්කවත්...
    මාව බැරි නම් පුතේ ඇවිදින්
    අරන් පලයන් අම්මාවත්...
    මේ ටික ඇහෙද්දි මාර දුකක් දැනුණා ... 🥺😔

  • @user-jx9xl9zl4z
    @user-jx9xl9zl4z 7 หลายเดือนก่อน +1

    Meka thamai man ahapu hegim aussana mau senehe , piya senehe kiyala dena githaya ❤ ane kauruth mehema karanna epa ... mage thawath eka pethumak ane me sinduwa thawa godak aes getewa ... meka dakina kauruth aye mehema karanne ne saththai

  • @chamikumari3220
    @chamikumari3220 3 ปีที่แล้ว

    Me loke siyaluma mauwaru piyawaru kisidakawath thani nowewa siyaluma රත්තරන් demaupyan niduk wethwa nirogi wethawa suwapath wewa thani nowewa❤️❤️❤️❤️😍😍😘😘😘mage rattaran ammai tattaith hemada senasewa sathutin

  • @isharadilrukshiwijerathna5693
    @isharadilrukshiwijerathna5693 3 ปีที่แล้ว +29

    නොකීවට බන් වෙරළ දන්නවා කුණාටුව ළග එන බවක්....😓😓...අම්මට තාත්තට දරුවො කරන කියන දේවල් දැනෙනවා කාටත් කලියෙන්..❤️❤️❤️❤️

  • @prasadidilrukshi9822
    @prasadidilrukshi9822 3 ปีที่แล้ว +46

    අනේ මංදා , මේ වගේ කොච්චර සිංදු තිබුනත් , ඒවා ඇහුවත් අම්මලා තාත්තලාට නොසලකන දරුවෝ අනන්තයි. දෙමා පියන්ට සලකලා කර ගන්න පින ගන්න එයාලට පිනක් නෑ. ඒක තමා ඇත්ත. ගොඩාක් ලස්සනයි අයියේ

  • @omjai7427
    @omjai7427 3 ปีที่แล้ว

    නොකෙරුවත් කිසි කල වැරදි
    ඇයිද මයෙ අප්පච්චි මා හට
    මේ තරමට බැනුම් ගොන්නක්
    මාත් ඔබේ ම දියණියක් නේදෝ 😢😢
    දන්නා කියනා කල සිටම
    මා සිතින් දුක් විදින්නේ
    උණු කදුලැලි දෙකොපුල් දිගෙ
    රූරා වැටෙනුයේ ඔබෙ වදන් හමුවෙ ❤️
    නැත කිසි දින දිරිගැන්නුමක්
    නිතරම සිහි කරන්නෙ බෑය කියා
    උබට කිසි දෙයක් කියලා
    ඇයිද රත්තරං අප්පච්චි මෙහෙම කරන්නෙ
    කොයි කොහොම උනත්
    වැඩියෙන්ම මා ආලය කරනුයෙ
    ඔබටයි මගෙ රත්තරං අප්පච්චියෙ
    මා ඔබේ දියණියක් නොවේද 😢😢😢

  • @meththarathnayake4020
    @meththarathnayake4020 3 ปีที่แล้ว

    මේ වගෙ සිතුවිලි කවියට නගන්න මේ වගෙ සත්සර අමුනන්න...
    මිහිරි හඩින් ගයනා සුගැයුම...
    ඔබ තුන් කට්ටුවට යෝද දිරි ලැබේවා ....

  • @lochanakarunarathne9522
    @lochanakarunarathne9522 3 ปีที่แล้ว +35

    නුවරත් එක්ක,වැව රවුම ඒ සීතල, මාළිගාව, වැස්ස මේ හැම දේකම අත්දැකීමක් තියෙන නිසාම...මේ අම්මයි තාත්තයි ඒ වැස්සෙ මාලිගාව ලඟ පුතා එනකන් මග බලන විදිය මැවිල පෙනුන මට...

    • @ChamudiAbayarathne
      @ChamudiAbayarathne 3 ปีที่แล้ว

      ඒක ඇත්ත ... මටත් එහෙමයි

  • @medhangiisurika4623
    @medhangiisurika4623 3 ปีที่แล้ว +44

    අනේ දෙවියනේ කවදාවත් මේ ලෝකේ කිසිම අම්මෙක් තාත්තෙක් මෙහෙම අසරණ වෙන්න එපා...
    " පුතේ ඈ උඹ ඉන්න කියු තැන එහෙමමයි නෑ හෙලවුනේ.." අනේ පව්😔

    • @leslidayasiri8548
      @leslidayasiri8548 3 ปีที่แล้ว

      ඔයාගෙ අනික් ගීත වගෙම මේකත් හරිම ලස්සනයි.කොච්චර ඇහුවත් ඇති වෙන්නෑ.අද කාලෙ බිහිවන රසවින්දනයක් නැති ගීත අතරෙ ඔයාගෙ ගීත ගොඩක් දැනෙනව. හීන with ශෂී, ප්‍රාර්ථනා කරනවා තවත් මෙවැනි ගීත වලින් රසික හදවත් පිනවන්න ශක්තිය ලැබේවා කියල.

    • @DeshanDeshan-sd4fu
      @DeshanDeshan-sd4fu 19 วันที่ผ่านมา

      🥺🌎❤

  • @dilhanirajakaruna2080
    @dilhanirajakaruna2080 2 ปีที่แล้ว

    හදවත පළායන නිර්මාන කොචිචර ඇහුවත් එපා වෙන්නේ නැ කිසිම දෙමවිපියෙකුට මෙම වෙන්න එපා 😌👍💔💔❤️

  • @songs9319
    @songs9319 ปีที่แล้ว +1

    අම්මයි තාත්තයි තමයි ජීවිතේම් ඉතින්❤❤❤

  • @nipunimadhushika8976
    @nipunimadhushika8976 3 ปีที่แล้ว +69

    නියමයි....අපි හැමදාම ඔයාලා එක්ක ඉන්නවා හීන with ශශී.කිසිම අම්මෙක් තාත්තෙක් කිසිම දිනයක තනි නොවේවා..දීර්ඝායු වේවා සියලූ අම්මාවරුන්ට පියවරුන්ට.❤️❤️🙏🙏

  • @piusenevirathne8132
    @piusenevirathne8132 3 ปีที่แล้ว +48

    නොකීවට බන් වෙරල දන්නවා කුණාටුව ලග එන බවක් 😓
    හදවතටම දැනුනා❤❤❤
    කිසිම අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට මේ දුකනම් විදින්න ලැබෙන්න එපා දෙයියනේ 😓

  • @dilakshikanethranjali7003
    @dilakshikanethranjali7003 3 ปีที่แล้ว

    රචනයක් වී දැන්..
    ව්‍යංගයක් වූ කලාව..
    පණ දියන් ඔය ලෙසම..
    ලැබෙයි ආසිරි ඔබට සැමගෙන්..
    නොකියමින්
    අගවමින් කීවේ
    ගෙනත් දී නෙතගට
    කදුලු කැටියක්...
    කලාවත් එක්ක වියැකී යන
    අපේ සිංහලකමේ රත් ලේ
    ගෙනත් දියන් යලි
    ලියවෙනට පතන්
    විදෙස් ගත් කතුගෙ අකුරෙන්..💓

  • @bhagyairoshani7837
    @bhagyairoshani7837 3 ปีที่แล้ว +47

    අම්මෝ.... ඉවසිල්ලක් නැතුව හි⁣ටියෙ ඔන්න අහන්න කලින් ලයික් කරා.... 😍😍

  • @piyumijayasingha6057
    @piyumijayasingha6057 3 ปีที่แล้ว +42

    මාව බැරි නම් පුතේ ඇවිදින් එක්ක පලයන් අම්ම වත්.. ❤❤😔😔 ගොඩක් හිතට දැනුනා. ගොඩාක් ස්තූතිය් මේ වගේ වීඩියෝ දෙනවට අපි ගොඩක් ආසාවෙන් බලනවා. කියන්න වචන නෑ ❤❤

  • @dushanthikumari735
    @dushanthikumari735 ปีที่แล้ว

    දෙමවුපියන්ගේ හැමදේම තමන්ගේ දරුවෝ ඒබව දරුවෝ හැමෝටම වැටහේවා

  • @Shan-00
    @Shan-00 ปีที่แล้ว +1

    කොහෙන් හම්බුනාද මංදා😔 දුක උනත් ගීතවලට රිංඟවල තියෙන්නෙ හරි ආස හිතෙන විදියට හදවතට දැනෙන්න....!

  • @thilinikaushalya506
    @thilinikaushalya506 3 ปีที่แล้ว +58

    ඇවිත් හෙව්වට නුවර කොහෙවත් තිබුණේ නෑ උබේ වාහනේ😥😥😥😥
    😔😔😔😔

    • @pehansamha
      @pehansamha 3 ปีที่แล้ว +1

      ඒ වචන පේලිය ඇහුන විතරයි පපුවේ මොකක්ද ඇවිත් හිර උනා වගේ. ඉවස ගන්නම බැරි උනේ අන්තිමට "මාව බැරිනම් පුතේ ඇවිදින් එක්ක පලයන් අම්මවත්" කියපු එක. 😭😭😭

  • @Diltwin
    @Diltwin 3 ปีที่แล้ว +34

    කිරි මූදේ රැලි අතර හැංගිච්ච මෙවන් කතා තව කෙතරම් ඇත්ද?
    කිසිදු දෙමාපියෙක්ට මෙවන් ඉරණමක් අත් නොවේවා 🙏❤️

  • @tharusanjeewani26
    @tharusanjeewani26 3 ปีที่แล้ว

    දහ දුක් විදල දරුවො හදල ඒ අම්මල තාත්තල මහ පාරවල් වල අතෑරල දාලයන උන්ට හෙන ගහන්න ඕන... මොනා කලත් අම්මල දරුවන්ට වරදක් හිතන්නෙ නෑ...දෙමව්පියන්ට අපි හැමදාම ආදරේ දෙන්නම ඕන..බොහොම ස්තූති ශශී....මේ දේවල් සමාජයට යන්නම ඕන..මැෂින් වගේ වෙලා ඉන්න උන්ගෙ හදවත් ඇරෙන්නම ඕන...ස්තූති ඔයාල සෙට් එකටම...බුදුසරණයි

  • @sakunthalawickkramaarachch1719
    @sakunthalawickkramaarachch1719 ปีที่แล้ว

    කොයි වෙලාවෙ කී පාරක් ඇහුවත් ඇහැට කදුළු එන එක නම් නවත්වන්න බෑ. මේ ගීතය ඇහෙන්නේ කනට නෙවෙයි පපුවට. මේ ලෝකේ සෑම දරුවෙකුටම මේ ගීතය අසන්නට ලැ⁣බේවා.

  • @sandeepani9tytwo65
    @sandeepani9tytwo65 3 ปีที่แล้ว +56

    ඒ මියුසික් එක ඇහෙද්දිත් පපුව හිරිවැටෙනවා ඒ තරම් ඒ වචන කටහඩ සංගීතය දැනෙනවා... හරිම ලස්සනයි ❤️🌹

  • @travelwithdinuofficial
    @travelwithdinuofficial 3 ปีที่แล้ว +133

    "මූදු හුළඟ සැඩ වෙලා ඇවිඳින් වැදෙනකොට වැල්ලෙහි හුඟක්
    නොකීවට බං වෙරළ දන්නවා කුණා‌ටුව ළඟ එන බවක්"
    හැමදාම වගේ ඇස්වලට කඳුළු ගෙනාව කාලීනව ගොඩක් ආදර්ශමත් ගීතයක්.... ජය......

  • @coolprami7868
    @coolprami7868 ปีที่แล้ว

    මෙ කටහඩට මන් ගොඩක් ආසයි.හදවත් වලට දැනෙන .ඇස් වලට කඳුළු එනවා.එ තරම් ලස්සයි

  • @dinushwidanapathirana6463
    @dinushwidanapathirana6463 3 ปีที่แล้ว

    සදුන් පෙරේරා අහපන් මෙන්න සිංදු. උබේ ගෑණුන්ට වදින ගාථා වගේ නෙමෙයි. නියමයි ජයවේවා!!!

  • @harshanisamanthika6107
    @harshanisamanthika6107 3 ปีที่แล้ว +11

    මාව බැරි නම් පුතේ ඇවිදින් එක්ක පලයං අම්මවත්😥😥😥😥😥♥️♥️

  • @chanduwimalasena8746
    @chanduwimalasena8746 3 ปีที่แล้ว +39

    ලොව කිසිම අම්මාවරුන්ට පියවරුන්ට මෙවැනි දුකක් නොවේවා 😢❤️❤️ ලොව ඇති උත්තරීතරම සෙනෙහස ❤️ 🙏
    නිර්මාණයක් ලෙස අපුර්ව විවරණයක්. හදවතට කතා කරන ඔබලාට තුති ❤️

  • @thanushiwelivita937
    @thanushiwelivita937 ปีที่แล้ว

    ඇස් දෙක කදුළු වලින් පිරුණා....ඒ තරම් හදවතටම දැනෙනවා....වෙනද වගේම මේ නිර්මාණයත් හදවත කම්පනය කරනවා..... සිංදුව අහන කොට රූප මැවෙනවා ඒකයි ඔයාලගේ නිර්මාණ වල තියෙන අපූර්වත්වය, වෙනමම රූප රචන අවශ්‍ය නෑ.ඒක තමයි ගීතයක තියෙන්න ඕන. අපේ හිත් සනසන විශිෂ්ඨ නිර්මාණ කිරීමට ඔයාලා හැමෝටම ශක්තිය ලැබේවා.....තෙරුවන්සරණයි 💐💐

  • @swasthiprabashwara3382
    @swasthiprabashwara3382 11 หลายเดือนก่อน

    හදවතටම දැනුනා හරිම ලස්සනයි අරුත්බරයි ගොඩාක් shere කලා හොද නිර්මාණ කරන්න දරුවො ජයම වේවා

  • @sandalirajapakshe244
    @sandalirajapakshe244 3 ปีที่แล้ว +279

    අම්මා තාත්තා 😕.තාත්තගෙ ආදරේ ලැබිලා නම් නැහැ හීනෙකින්වත්..අවුරැදු 12ක් විතරයි ලැබුනෙ අම්මගෙ ආදරෙත්..එදා අද වගෙ දවසක එයා නැති වෙලා අවුරැදු 7ක්😕..
    මහ රෑට අතරින් පතර ගැස්සුනා මම අවුරැදු 7ක්..
    වැඩිහිටි නිවාසෙ අම්මලා 17ක්..තාත්තලා 18ක්..මග බලනවා අදටත් මම එනකම්...
    හිතුනෙම මට එකම එක දෙයක්..
    හිටියනම් මගේ අම්මා තාත්තා කොහොම මග බලයිද මම එනකම්...
    දෛවය මහ පුදුමයක්..අයදිද්දි මම අදටත් අම්මා තාත්තා..අයදිනවා වැඩිහිටි නිවාස වල දෙමාපියෝ තමන්ගෙම දරැවන්...❤❤❤😭😭😭

  • @vijithasamarasinghe1569
    @vijithasamarasinghe1569 3 ปีที่แล้ว

    මේ වගේ දෙයක් කිසිම දෙමාපියන් ට සිදු නොවේවා අර්ථවත් ලස්සන මිහිරි සිංදුවක්.

  • @maheshpalihawadana3072
    @maheshpalihawadana3072 3 ปีที่แล้ว +1

    හරිම ලස්සන පද...ඇස් වලට කදුලක් එන තරමට පද ගැටගහනවා කියන්නේ... උබ නමි අති දක්ෂයෙක්..

  • @t.m.n3305
    @t.m.n3305 3 ปีที่แล้ว +31

    හිත නිවන හඩක්.
    හිත රිද්දන වචන පෙලක්.
    සන්සාරයෙ කිසිම අම්මෙක්ට අප්පච්චියෙක්ට මෙහෙම දුකක් නම් නොවේවා !!!! 😥😥

  • @nadeeshani_ekanayake
    @nadeeshani_ekanayake 3 ปีที่แล้ว +14

    මාව බැරි නම් පුතේ ඇවිදින් එක්ක පලයන් අම්මාවත් 🥺🥺♥️

  • @imeshakaluarachchi3206
    @imeshakaluarachchi3206 ปีที่แล้ว

    බිහි කල ගමන් මහ මග දරුවො දමා යන දෙමව්පියන් නොව... නොවිදිනා දුක් විද උස් මහත් කර ඔව්න් කිසිදා නොවිදි සැප සම්පත් ලබා දෙමින් යහපත් ජීවිතයක් දුන් සංසාරෙ පුරාවටම පින්කාර මව්පියන් හිමි ලොව සියලු දරුවන්ට මෙවැනි සිතිවිලි පහල නොවේවා.... සංසාරෙ පුරාවට මව්පිය වරු තනි නොවේවා...🙏🙏🙏🙏

  • @TravelwithSaNa848
    @TravelwithSaNa848 ปีที่แล้ว

    ආසම කලා කරුවෝ ටිකක්.. පපුවට වදින වචන.. රත්තරන් මිනිස්සු ♥️🥺

  • @charubro9429
    @charubro9429 3 ปีที่แล้ว +23

    හීන් පොද අතරේම හිටගෙන
    අහං හිටියා කවි පෙලක්
    අනේ අවසානෙදී ඇඩුනා...
    ශෝක වී හදවත හුගක්.....😔😔❤️❤️❤️❤️

  • @kanchanalakmini1836
    @kanchanalakmini1836 3 ปีที่แล้ว +6

    ඇගේ හිරිගඩුත් පිපුනා මට කමෙන්ට් කරන්න වචන නැ සුපිරි.... අනේ සිංදුව ලස්සනයි😍😓 ඒත් මේ පිං කාර දළදා හාමුදුරුවන් වහන්සේ වැඩ සිටින බිම ඒ වගේ දේවල් ඇහෙන්න පේන්න නොවේවා කියල ප්‍රාර්ථනා කරනව!!!🙏🙏

  • @MotivationwithPrabhash
    @MotivationwithPrabhash 11 หลายเดือนก่อน +1

    එකම එක ප්‍රාර්ථනවක්ම ඇත..මිහිපිට කිසිදිනක එවන් පුතුන් පහල නොවේවා.

  • @roshipriyangika4109
    @roshipriyangika4109 2 ปีที่แล้ว

    Mawa බැරිනම් පුතේ ඇවිදින ekka palayan අම්මාවත්❤️❤️😭😭😭😭

  • @sadeepchathuranga1415
    @sadeepchathuranga1415 3 ปีที่แล้ว +21

    අයියේ උබට තිබ්බේ මාව ඇත්තටම නුවර එක්කන් ගිහින් අතරමං කරලා එන්න එහෙනම් මට තිබ්බා කාගෙන් හරි පාර අහන් ගෙදර එන්න. ඒත් දැන් උබ මාව මේ වචන අස්සේ අතරමං කරන්නෙ හොයාගෙන වත් එන්න බැරි විදියට ❤️❤️❤️

    • @chamithniroshan8428
      @chamithniroshan8428 3 ปีที่แล้ว

      kiyanna wachana ne.hithata marama widiyata denenawa. ..oyata godak pin.

  • @nawodyagunarathna6605
    @nawodyagunarathna6605 3 ปีที่แล้ว +12

    හිතාගන්නත් අමාරුයි මෙහෙම ලියන්නේ කොහොමද කියලා...ඇත්තටම හරිම සන්වෙදී ගීතයක්...ඔබ වැනි සින්හලයන් පිලිබද හරිම ආඩම්බරයි..hiina with shashi හැමෝටම සුබ පතනවා...

  • @malinidissanayake9709
    @malinidissanayake9709 ปีที่แล้ว

    ඔබෙි පදමාලාවන් හරිම සියුම් , සංවෙිදියි . දැන් ඇහෙන
    ⁣⁣ගෝෂාකාරී ගීත වලට වඩා හරිම මිහිරියි . ඒ මිහිරත් එක්ක සමාජයට හොද පණිවිඩයක් දෙනවා. ඒ ගැන සතුටුයි . ඔබට සුභපැතුමි !!!.

  • @hasitharathnayake4946
    @hasitharathnayake4946 2 ปีที่แล้ว +4

    Puduma lassana sinduwak.ahanna be ඇඩෙනවා.තව තවත් මේ වගේ උසස් ගීත නිර්මාණයක කරන්න ශක්තිය ලැබේවා.දළදා සමිදු පිහිටයි නිර්මාණය කරපු හැමෝටම

  • @dinethikavindya9824
    @dinethikavindya9824 3 ปีที่แล้ว +8

    නුවර ගමනට පේවිලා මේ තුන් හිතම මග බලන් උන්නා
    සත්තමයි මුලු හිතේ හැගුමන් එකින් එක හිරිවැටී රිදුනා
    ඒ රිදීමත් සැනසුමක් වී වචන වල හරි රහක් දැනුනා
    ඒ රහට හරි ආදරෙන් හිත නුවර ගමනට අසිරි පැතුවා❤️❤️❤️❤️❤️❤️

  • @moderngirls7301
    @moderngirls7301 3 ปีที่แล้ว +12

    දානකම් බලන් හිටියේ ඉවසිල්ලක් නැතුව.. 😍😍😍
    වැඩ කරෙත් දවසම සිංදුව දාන notification එක එනකම් බලන්..😍😍😍😍 සිංදුව බලන්න කලින් comment එකක් දැම්මා.. ගිහින් බලලා එන්න...❤❤❤

  • @nadunsililara3319
    @nadunsililara3319 2 ปีที่แล้ว +1

    මේක ලිව්ව අයියටයි.කියන අයටයි ගොඩක් පිං.මං පිස්සුවෙං අහන සින්දුවක් වුනා පැය කීපයකිං.ඇඩෙනවා.මාස ගානකට කලිං මං නුවරට පිස්සු වැටුනෙ හේතුවක් නැතුවම.අද හෙව්වා නුවර ලියවෙච්දි සින්දු.මේක.නිකමට අහලා බැලුවා.ඇඩෙනවා අහද්දි.පිං හැමෝටම මේක කරාට.තෙරුවන් සරණයි.🙏🙏🙏🙏🙏❤🥺

  • @chamalimalithi1507
    @chamalimalithi1507 3 ปีที่แล้ว

    Meka balana kisima kenek thamange ammatai thaththatai kawadwath mehema dukkitha iranamakata ida nodena bawa wiswasai..sebe lesama hadawathata ithamath ka wedena nirmanayaki...sada jaya obata...

  • @nipunikawindhya860
    @nipunikawindhya860 3 ปีที่แล้ว +20

    මාව බැරිනම් පුතේ ඇවිදින් එක්ක පලයන් අම්මාවත් 🥺🖤 ජය වේවා ශෂී ❤️💯

  • @madharaamarasinhe6919
    @madharaamarasinhe6919 3 ปีที่แล้ว +23

    "නොකීවට බං වෙරල දන්නවා කුණාටුව ලග එන බවත් " ඒ වචන ❤❤

  • @anojajayasinghe6477
    @anojajayasinghe6477 ปีที่แล้ว

    ඇස් දෙක වගේ දෙමාපියන් බලාගන්න......❤😢 දුකක් දෙන්නෙපා....මේක ලස්සන නිර්මාණයක්

  • @JJK451
    @JJK451 ปีที่แล้ว

    ඇයි දෙයියනේ මෙහෙම මෙච්චර හිත පුච්චන්නෙ ....ඒකටම හරි යන ඔයහඩ......මේ ගීතෙයේ වටිනාකම වචනවලින් කියන්න බැහැ .....ගොඩක් ආදරෙයි බුදුසරණයි ...😪❤️

  • @thilinikaushalya506
    @thilinikaushalya506 3 ปีที่แล้ว +23

    මාව බැරිනම් පුතේ ඇවිදින් එක්ක පලයන් අම්මවත්

  • @damayanthishanika5490
    @damayanthishanika5490 3 ปีที่แล้ว +21

    ඇයි අයියේ ඔයා හැමදාම අඩවන්නේ අපිව.ඔයාගෙ සිංදු වල අවසානය අහද්දී පපුවට පිහියකින් ඇන්නා වගේ හැගීමක් දැනෙන්නේ.තෙරුවන් සරණයි ❤❤❤

  • @r.amadhu4896
    @r.amadhu4896 3 ปีที่แล้ว +3

    අම්මවයි තාත්තාවයි පාරේ දාලා ගිහින්..දෙන්නටම කොරෝනා හැදිලා අනේ මේ සිංදුව අහද්දි මට ඒ දෙන්නවයි මතක් උනේ..😥😥 අනිත් සිංදු වගේම හදවතට දැනෙන,දුක හිතෙන, සමාජයට පණිවිඩයක් දෙන ගීතයක් ❤️❤️

  • @chathurikamadhumalee5727
    @chathurikamadhumalee5727 ปีที่แล้ว +3

    අනේ දෙවියනේ වෙනම ලෝකෙක අතරමං වෙනවා 🥺🥺🥺❤️❤️❤️❤️ මේ වචන, මේ තනුව, මේ හඬවල් ඇටමිදුලුවලටම කිඳා බහිනවා. ❤️❤️❤️

  • @malmaconicof1
    @malmaconicof1 3 ปีที่แล้ว +63

    අනෙ දෙවියනෙ ......... මෙ සින්දුව අහද්දි ඇහැට කදුලක් උනන්න විනාඩියක් ගියෙ නැ ...හින විත් ශාශි කියන්නෙ සින්දුවෙන් මිනිස්සුන්ට කතා කරන චැනල් එකක් ...මෙ අද සමාජෙ වෙන ඇත්ත සිද්දි.....මෙ වගෙ සින්දු කරලා සමාජෙට පාඩමක් කියලා දෙනවාට ඔයාලා හැමොටම ගොඩක් පින්🙏

  • @chamma2607
    @chamma2607 3 ปีที่แล้ว +4

    ඊයෙ හිද බත් නොකෑ හින්දම .......
    අපිට ඇති බඩ ගින්දරක්.......
    කියා හිතලා පුතා යන්නැති
    අරන් එන්නට මක්කවත්.......
    දෙයියනේ මේ වගේ දරුවො නම් කොච්චර ඉන්නවද .. ඒ ව්ගේම මෙහෙම අම්මල තාත්තල කොච්චර ඉන්නවද දරුවො එයි කියල බලන්. හරිම ලස්සනයි අනික් ගීත වගේම මේකත් .. රහට හුරු උන මිනිස්සු ටිකක් ඉන්න එක ගැන සතුටුයි ගොඩක් 😍😘😘

  • @bentharasenanayaka5494
    @bentharasenanayaka5494 3 ปีที่แล้ว

    අපේ ලංකාවේ මේවගෙ සිංදු හිට් වෙන්නෙ නැහැ. මාර මිනිස්සු ඉන්නෙ ලංකාවෙ මල් සිංදුවක් ගියානම් අම්බෝ ට්‍රෙන්ඩින් වෙනවා ඒත් මේවගේ තේරුමක් තියෙන සිංදු නැහැ ඒව හිට් වෙන්නෙ නැහැ . ඒ නිසා ගායකයෝ කියන්නෙත් මල් සිංදු ඒකයි තියෙන දුක 😓😓😓😓😓 මේවගෙ සිංදු තවත් බිහි වේවා 🙏

  • @NimanthaWickramasinghe-xi4ov
    @NimanthaWickramasinghe-xi4ov 28 วันที่ผ่านมา

    හැම සිංදුවක්ම අදටත් අහනව තාම එපා වෙලා නෑ එපා වෙන්නෙත් නෑ 🥺♥️ thank you shashi aiya 🙏♥️

  • @shashiniisurika6200
    @shashiniisurika6200 3 ปีที่แล้ว +25

    අැවිත් හෙව්වට නුවර කොහොවත් තිබුනේ නැ උබේ වහානේ. හැමදාම වගේ අදත් පපුව කිරී ගැහිලා ගියා.අැස්වලට කදුලු ඉනුවා.❤❤❤.හැමදාම එකම විදියේ සින්දු අහන අපිට හදවතට කතා කරන මේ වගේ තවත් ලස්සන නිර්මාන කරන්න ලැබන්න කියලා හදවත්නම සුබ පතනවා.❤

  • @wishmacharika4796
    @wishmacharika4796 3 ปีที่แล้ว +21

    කරුණාව දයාව ගිලිහුනු බහුතරයක් මිනිස්සුන්ට මෙහෙමහරි ඒව දනවන එක ලොකු දෙයක්. 💛