Mama medicul faculty eke wada godak thiyana dawas wala mahansi wela hostel awilla hitha niwa gannawa me sindu tika ahala.thanks for you everything..love that.❤
හදවතට දැනෙන ලස්සන සින්දු ටිකක් ❤නිදාගන්න කලින් සින්දු අහන එක දැන් පුරුද්දක් වෙලා. හැමෝටම තමන් ආදරේ කරන කෙනාව අනිවාරෙන්ම ලැබෙන්න ඕනි 🥺❤.....I love you soo much my love 😶❤
00:00 Sonduru Atheethaye (සොඳුරු අතීතයෙ)
02:26 Nihanda Kalpana (නිහඬ කල්පනා)
04:52 Sepalika Malai (සේපාලිකා මලයි)
07:32 Perum Puragena (පෙරුම් පුරාගෙන)
10:19 Sulanga Numba Wagei (සුළඟ නුඹ වගෙයි)
13:05 Me Anantha Rathriye (මේ අනන්ත රාත්‍රියේ)
17:27 Oya Susum Pawan (ඔය සුසුම් පවන්)
21:30 Muthu Kuda Ihalana (මුතු කුඩ ඉහලන)
25:22 Ganga Addara (ගඟ අද්දර)
4:53
Miyuru...can't stop listening to this
Same tracks karoke need ❤
11:11
❤
❤.. මගේ මතක ඔක්කොම සිංදු එක්කම මතක් උනා.. අවුරුදු ගානක් ආදරෙයි කරපු මගේ පලවෙනි ආදරෙ මාව දලා වෙන කෙනෙක් හොයන්න ගිය.. අවුරුද්දක් විතරයි තනියම ඉදලා කෙනෙක් හම්බුන එයාට මම හුගාක් ආදරෙයි .එත් මගේ කලින් කෙනා අයේම මාව හොයාගෙන ආවා.. මගේ ආදරෙ වටිනාකම දැනුයි තේරුම් අරගෙන ඉන්නේ.එත් හිතක් කඩලා වෙන කෙනෙක් ගාවට යන්න මට බෑ අනික .ඔයාට තියෙන ආදරෙ හිතේ හැමදාම තියේවී.එත් ආයේ මම ඔයා ගාවට එන්නෑ .මට සමාවෙන්න ..ඔයා සතුටින් ඉන්න මම ආසයි එක බලන්න .. ❤ ඔයා මගේ ජිවීතයේ ආදරණියම හමුවීමක්.. මම නවතින්නම්..❤
😢❤
😔😔😔
Matath 😢
ආදරේ කියන්නේ හරි පුදුම දෙයක් ❤ ලැබුණු කෙනාට නොවටිනා නොලැබුණු කෙනාට වටිනාකමක් ඇති දෙයකි..අනේ මන්දා 😢
😅❤ harima lasana katahadak harima lasana githa akatuwak putha@@DulakshiRathnayaka-z7b
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ... ලස්සනම කටහඩක් ❤ මියුසික් භාවනාවක් වගේ ❤
ඇයි බං උඹේ සිංදු අහනකොට අපිට ඇඩෙන්නේ 🥺❤
ඇත්තටම
😂
ඇඩෙන එක කරැමයක් බන්
තව සින්දු ටිකක් දාන්න,මාරම ලස්සනයි කඩහඩ ❤️
හැමදාම රෑට අහනවා.. ඒක මැජික් එකක්.
මිනිස්සුන්ගෙ හදවතට දැනෙන්න තරම් කටහඬක් තියෙනව කියන්නෙ ඒක පෙර සංසාරෙ කරපු ලොකු පිණක් නිසා ලැබිච්ච දෙයක් ❤😍
ඔයාගෙ කටහඬ හරි ලස්සනයි... good loku
දෙවියන් දුන් ආශිර්වාදයක් මේ හඬනම්..වෙන කියන්න දෙයක් තේරෙන් නෑ මට..ඒ තරම් ලස්සනයි ❤
❤
මාරම රහක් ඔබේ කටහඬ ,භාවනාවක් ......
හැම සින්දුවක්ම පුදුම විදියට දැනෙනවා❤ හරිම ලස්සනයි.. මේවා අහද්දි ඇඩෙනවා ❤🥺
🥺🥺
maram lassana voice ekak .adarei hemadamath e hadata
ගොඩාක් ලස්සනයි ❤
මේ සිංදු ටික අහාන එක නතර කරගන්න බැරි උනේ මට විතර ද 🥺🥺 මේකනම් ඇබ්බැහියක්
අැයි මට
මටත් එහෙමයි කොච්චර ඇහුවත් ඇති හිතෙන්නේ නෑ
Pissuvak ❤
Hamadama me tika ahala nidaganne math❤
Mata
ඇස් වහන් අහන්න , භාවනාවක් වගේ හිතට පුදුම සැහැල්ලුවක් දැනෙනවා.
“❤️”
දැනෙන හැගිම ආදරණියයී.
මේ සිංදු ටික දවසට වතාවක් ඇහුවේ නැත්තම් නිකං වේලක් කෑවේ නෑ වගේ අප්පා 🥺 ඇබ්බැහියක් ❤
Ane deyyane marama lassannai 😢❤❤😊 oya mara lucky ayye .... what a beautiful voice .... ❤❤❤😢😢😢😢
ඇත්තටම මාර ලස්සනයි.
මන් මීට කලින් දැකල නැති කෙනෙක් නිසයි ඇහුවෙ...දෙවියනේ පිස්සුවෙන් වගේ ආස කරන වොයිස් එකක අයිතිකාරයෙක් 😮😮❤ හිත් කීයක්නම් නිවෙනව ඇතිද මේ හඩට ❤💆
Real meditation 💆🏻♀️
කටහඬ භාවනාවක් වගේ.. දෙවියෝ වෙලාව අරන් මවපු මිනිස්සු ❤
මගෙ හිතේ තියේන දෙවල් අව්ස්සන මේ සිංදු ටික මගෙ හිත ඇතුලටම කා වැදුනා මතක අතරින් හරි ලස්සනට දුක නිවා ගත්තා මේ ලස්සන කටහඩ ඉතිම ඔයට පුලුවන් දුකින් පිරුනු හිත් නිවන්න 💗😊මම නවතින්නම් ...... " දුක හිතුන හිත් වලට බෙහෙතක් වෙන්න" 💦🙏
ඔයාගෙ කටහඩ පුදුම විදිහට හිත නිවනවා.සන්සුන් කරනවා.🙏🙏🥰
❤❤සුපිරි සින්දු ටිකක් සහ මාරම ලස්සන වොයිස් එකක්....නියමයි...ඉදිරියටම කරගන යන්න .. ජය වේවා...❤❤
ඇත්තටම මේ කටහඩ භාවනාවක් ❤හුගක් පින් කරලා මේ හැකියාව වගෙම කටහඩ ලබන්න 🥰 Good luck ❤
Your voice is like a medicine. It heals minds. Stay blessed
භාවනාවක්❤
Miyuru, මන් ආසම සොදුරු අතිතයේ සිංදුවට ❤
❤❤❤Marama lassana handak.bhawanawak.😊
Hithata loku nidahasak nada ❤😊
හරිම ලස්සනයි .....හිත නිවෙනවා...භාවනාවක් වගේ..❤❤❤❤
Adaraya wedanawa lassana mathakayan...... ubage voice eka bawabawak wage athithayata gihin wenama lokeka atharaman una..supiri harima lassanai.jayawewa ! ❤
හැමදාම රෑට අහන සිංදු ලිස්ට් එක 🥹🥺🥺🥺❤️🩹
භාවනාවක්❤️🩹
අනේ...😍😍 ගොඩාක් ලස්සනයි ❤❤
සුපිරිම සුපිරි.
කියන්න වචන නෑ 🥺ඒක නං මාරම ලස්සනයි ❤️.. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ..... හිතට මාරම සැහැල්ලුවක් දැනෙන්නේ 🥹❤️
❤️❤️❤️❤️❤️
Marama lasanai❤ lassana voice ekak
oyata hari yanne me wage ewa thamai malli.. harima lassani..
සේපාලිකා මලයි මම ආසම සින්දුව😘
Mageth asama song eka❤
භාවනාවක් ❤️😍
ලස්සනයි අයියේ කටහඩ හිත නිවෙනවා...කියාගන්න බැරි තරම් ගැඹුරකට අපිව ගෙනියනවා...♥️✨
Mamath nitharama ahanawa❤️❤️❤️
Lassanai nada❤
Mama medicul faculty eke wada godak thiyana dawas wala mahansi wela hostel awilla hitha niwa gannawa me sindu tika ahala.thanks for you everything..love that.❤
Hitha niwanna sinduwak athatama hoddaii meaning ekka supirii ✨❤️ thama ahanawa ekka adaetiii adaerii😍❤️✨🤤
Woww මාරම ලස්සනයි❤
හරිම ලස්සන voice එකක් ...❤❤❤
ඔයානම් භාවනාවක් ආදරෙයි ඒ voice එකට ❤❤❤❤❤❤❤🎶🎶🎵❤️
supiriyak thama ithin💯
තව සිංදු දන්න ගොඩක් ලස්සනයි
ගොඩක් නිදහසේ අහන්න පුළුවන් ලස්සන සිංදු ටිකක් පුළුවන් නම් තව සිංදු ටිකක් දෙන්න........
Harima lassanai malli subapethum b s
ආදරෙයි මැනික
හරිම ලස්සනයි
Superb. Calming voice. Sometimes feels like it's better thanthe original version.Keep it up.
හදවතට දැනෙන ලස්සන සින්දු ටිකක් ❤නිදාගන්න කලින් සින්දු අහන එක දැන් පුරුද්දක් වෙලා. හැමෝටම තමන් ආදරේ කරන කෙනාව අනිවාරෙන්ම ලැබෙන්න ඕනි 🥺❤.....I love you soo much my love 😶❤
Excellent singing ...!!!!! & music ...!!!..soooo interesting ..."!!!❤❤❤
ඒ හඬට නම් ආදරෙයි මහ ගොඩක් ❤️❤️❤️❤️
Oyage katahaden me sindu ahaddi adenawa aiye.echcharatama hithata wadinawa
හිත නිවන ලස්සනම භාවනාවක්..❤️
අනෙ හොය හොයා හිටපු කටහඩ😊
හරිම.ලස්සන යි..මේ..සින්අු.❤️✨️🥀🥀🥀
හරිම.ලස්සන යි.👍🌹🌹🌹✨️
ලස්සන සිංදු ටික ❤❤❤❤කට හඩ ලස්සනයි .
භාවනාවක්
ලස්සනයි...
ගොඩා.. ක් ලස්සනයි ...
❤❤❤❤
aiya❤keep it up🎉
ලස්සනයි ආදරේයි හැමදාම
කට හඩ භාවනාවත්❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
woww.very .nice .song .🌹❤️🥀💯
Flawless❤ Wishes for a bright future ❤
ඒ voice එක භාවනාවක්♥️
wow me tika ptta🥰
Marama lassanata kiyanawa niyamai ❤❤❤
Masterpiece as always ❤
ඔයාගේ සිංදු අහද්දි ඇයි මාව අතීතයට ගෙනියන්නේ...ඒ ආදරේ අමතක කරන්න හරිම අමාරුයි 😢
මාරම මාර voice එකක් මේක නම්🥺❤️😍😚
Feeling 100%❤
ඒ කටහඩ භාවනාවක්❤❤
මන් ආසම සිංදු ටිකක්
Very nice... ❤❤❤❤
great playlist !
Harim lassanayi❤
භාවනාවක් වගේ ඒකනම්❤
සොදුරු අතීතය 😢😢😢😢😢😢😢😢😢😢
අයියට පිං...... ❤
Excellent malli
ඇතුගල වෙහෙර වදින සින්දුටත් cover එකක් ඕනේ
Hitha niwana katahadak♥️♥️♥️
So eelaxing❤
Asama sindu tikak❤
කට හඬනම් භාවනාවක්❤❤
ඔයා වගේ හිත නිවන
භාවනාවක් කොහෙද
🥺❤💆
Hmm lassanai nada❤
❤❤❤ best voice.
Hitata danena sindu tikatai voice ekatai mama kamati
Mara lassanai aiye
හරිම ලස්සනයි
❤❤❤❤
Wow so nice
Wow .......
Nice
My favorite🥺❤️
Eththatama❤😊