Sadara Bandara - Poddiye (පොඩ්ඩියේ ) | Timran Keerthi [Official Music Video]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ส.ค. 2018
  • Sadara Bandara - Poddiye (පොඩ්ඩියේ )
    See Yesha Sri's comments for the full meaning of this "True Story"
    Subscribe For More: / @sadarabandara
    Download Mp3 on SoundCloud : / poddiye
    ●Spotify : open.spotify.com/album/36YAR8...
    ●Deezer : www.deezer.com/us/album/16142...
    ●Apple music : / poddiye-single
    ●itunes : / poddiye-single
    Lyrics - Timran Keerthi
    Vocals - Sadara Bandara
    Melody & Music - Sadara Bandara
    Guitar, Mixed & Mastered - Saritha Edirisinghe
    Video Director - Manuka Anuranga
    Visual Concept - Nuthana @ Thathra
    - Mohotti @ සංකප්ප
    DOP, Editor and Colourist - Nick Leoz
    Makeup Artist - Oshan Amarasinghe
    Picture Credits - Sehan Kavinda
    Production - Mow Pictures
    Special Thanks
    Royal Taprobanian Art Space
    Saregama Music Pvt Ltd
    Saregama Digital Pvt Ltd
    Sameera Weerasinghe @ Busy Bee Studios
    Hasitha Galabadaarachchi@ Thantra Studios
    Upul Shantha Sannasgala
    K K Srinath Chathuranga
    Sanjaya Bandara
    Yesha Fernando
    Champike Rathnayake
    Ruvi Samarasinghe
    Chrishan Fernando
    Chamitha Cooray
    Lasitha Mlaviarachchi
    Lahiru Hettiarachchi
    කවිය
    අපේ අම්මා හැර සේරම බුදු වේවා…!
    නිමිත්ත: අම්මා වේසියෙක් නිසා අවුරුදු දා ඇයට වැඳීමට තමාට නොහැකි බැව් කී, නැගණියට අයියාගේ තරවටුව .
    පොඩ්ඩියේ අම්මා අම්මාමයි තාම
    වැරදුනෙ අපි නිසයි ඈ වැරදිද කෝම
    බක්මහෙ කොවුල් බින්ජු පුපුරණ දාක
    නංගියෙ අම්මගෙන් උඹ ඉල්ලනවද ගේම
    තනේ කඩා විසිකර පත්තිනි වී නම්
    අනේ හාමතේ අපි මැරිලා එහෙනම්
    වනේ පාරන්නේ වන පල විස වී නම්
    නගේ දැං යමං පඬි පුර ගිනි තියපන්!
    ‘සතා’ කියා ඉඳහිටක දි ඇහුනාට
    කතා හදන උන් සේරම බෝසත් ද
    යකා වැහෙන්නට පෙර උඹෙ අයියාට
    කතන්දර එපා! වැඳපන් අම්මාට….
    දං කඳ නැතිදාට රංකඳ වී පෙනිලා
    ලොකු හාමුදුරුවො අණකර බන පද එව්වා
    මුචලින්දගෙ ඇහේ නයි කඳුලක් නැටුවා
    අපේ අම්මා බන කතාවක් බුදුගෙයි ලිව්වා
    රත්වුන යකඩ ලෝකුරු ගෑණුත් තැලුවා
    මත්වුණ බඹරු ඉටිමල් පොකුරෙත් වැහුවා
    ඇත්තට ලෝකෙ ගැන උඹ දන්නෙද මොනවා
    පත්තිනි සළුවලත් ඇත් තුත්තිරි තිබුණා
    - ටිම්රාන් කීර්ති -
    #sadarabandara #timrankeerthi
  • บันเทิง

ความคิดเห็น • 7K

  • @suwannaDesing
    @suwannaDesing 3 หลายเดือนก่อน +231

    මේවගේ සිංදු තව තව බිහිවේවා ❤ 2024 අහන උන් ලයික් එකක් දාන් යමු

  • @SANUKA
    @SANUKA 6 ปีที่แล้ว +3118

    Love the melody! Superb lyrics! ජය 🇱🇰!

  • @prasadchaminda4019
    @prasadchaminda4019 ปีที่แล้ว +520

    කාගම හාමුදුරුවෝ නොහිටින්න දැනුත් අහන්නෙ වෙරලු මල් වෙරලු මල් ඔබ වහන්සේට පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @dineshindika5393
      @dineshindika5393 ปีที่แล้ว +1

      මැණික කියලා තියෙනවා එකක් අහලා බලන්න

    • @prasadchaminda4019
      @prasadchaminda4019 ปีที่แล้ว +1

      @@dineshindika5393 ස්තුතියි bro මාරම ලස්සනයි ❤️❤️❤️👍👍👍👍

    • @hemalmadushanka1734
      @hemalmadushanka1734 ปีที่แล้ว

      🙏🙏🙏🙏

    • @g.h.gsanjeewa7567
      @g.h.gsanjeewa7567 11 หลายเดือนก่อน

      Ekagai

    • @ShehaniJayakodi-x4w
      @ShehaniJayakodi-x4w 9 หลายเดือนก่อน

      ඔව්

  • @annashailou3654
    @annashailou3654 ปีที่แล้ว +583

    කාගම හාමුදුරුවනේ ඔබ වහාන්සේට පිං ,ඒකයි මං අහාන්න ආවේ ඒ වගේ දක්ෂයි ඔබත් ඉදිරියට සුභ පැතුම් තෙරුවන් සරණයි ❤️‍🩹❤️‍🩹🙏

    • @vikumrangana8222
      @vikumrangana8222 10 หลายเดือนก่อน

      th-cam.com/video/Bt4oIy0ARWk/w-d-xo.htmlsi=eXHkuFQFAubcIa_N

    • @ShehaniJayakodi-x4w
      @ShehaniJayakodi-x4w 9 หลายเดือนก่อน +3

      මාත් බණ අහලා මේක ඇහුවේ

    • @dinumaxvlogs
      @dinumaxvlogs 8 หลายเดือนก่อน +1

      🙏

  • @samanlenin
    @samanlenin 5 ปีที่แล้ว +3285

    ගායකයෙක්! සුබපැතුම් ඔබට!

    • @krishanthapiris5152
      @krishanthapiris5152 5 ปีที่แล้ว +14

      ekata yamu eratu meteyak vemu erattak novi.sada jaya obalata

    • @gayanpushpa4967
      @gayanpushpa4967 5 ปีที่แล้ว +7

      Saman Lenin aiya.... Sahayogaya laba devi oba ani varenma...

    • @januproduction6281
      @januproduction6281 5 ปีที่แล้ว +53

      සුපිරි ගායකයෙක් සුපිරි ගායකයෙකු වර්නනාවක

    • @thilinaphettiarachchi
      @thilinaphettiarachchi 5 ปีที่แล้ว +12

      Oba wagema kenek

    • @sampathdivisekara5352
      @sampathdivisekara5352 5 ปีที่แล้ว +3

      🙏🙏

  • @dhanithsri2187
    @dhanithsri2187 6 ปีที่แล้ว +1183

    මෙවැනි නිර්මාණ කරන්න තව තව ශක්තිය ලැබෙන්න ඕනෙ! ජය!

    • @sandiya-7895
      @sandiya-7895 5 ปีที่แล้ว +10

      Dhanith Sri respect මචෝ

    • @kaveenuththara
      @kaveenuththara 5 ปีที่แล้ว +4

      Dhanith sri 💖💖💖💖💖💖

    • @kanishkadharmawardane2483
      @kanishkadharmawardane2483 5 ปีที่แล้ว +9

      දනිත් අයියා උබෙනුත් ඔනි. එ වෙනස උබත් කලා. මෙම රහකුත් දෙමු..

    • @kanishkadharmawardane2483
      @kanishkadharmawardane2483 5 ปีที่แล้ว +5

      දනිත් අයියා උබෙනුත් ඔනි. එ වෙනස උබත් කලා. මෙම රහකුත් දෙමු..

    • @v_i_b_e_z_z
      @v_i_b_e_z_z 2 ปีที่แล้ว

      KFC

  • @janaka5641
    @janaka5641 ปีที่แล้ว +1585

    කාගම හාමුදුරුවන් නිසා මේ සිංදුව සොයලම අහන්න උනා.ඇත්තට ලස්සනයි ...❤❤❤

  • @gayanihettiarachchi7707
    @gayanihettiarachchi7707 ปีที่แล้ว +383

    ඇග හිරිවැටුනු සිංදුවක් 😢
    ඇත්තටම ජනාධිපති සම්මාන ලැබිය යුතු සිංදුවක් ❤ කාගමසිරිනන්ද හිමියන්ගෙ බනක් අහපු වෙලාවකයි උන්වහන්සේගේන් ඇහුන පුංචි පද පේලියක් නිසයි මේ සිංදුව දැන ගත්තෙ උන් වහන්සේටත් තෙරුවන් සරණයි 🙏
    ඔබටත් තෙරුවන් සරණයි සහෝදරයා ❤ 🙏

  • @sagarikasagarika3838
    @sagarikasagarika3838 2 ปีที่แล้ว +6078

    අනේ පුතේ මම මේ සිංදුව දැන් තමයි අහම්බෙන් ඇහැව්වෙ ඒත් පුතේ ඒ සිංදුව mage මගේ ජීවිතයට සමානයි ඇත්තටම පුතේ මමත් ඒ වගේම දුක් විඳලා මගේ දරුවෝ හැකිවේ දැනට මම කුවේට් රටේ ඉන්නේ දැනුත් පුතේ දුක් දුක් විඳ විඳ දරුවන්ට මයි කරන්නේ ඒත් සමහර තැන්වලදී දරුවෝ මට අතීතය මතක් කරලා වචන දම්මලා ගහන වාර අනන්තයි පුතේ මට කවදාවත් දරුවෝ ගැන වෛරයක් හිතෙන්නේ නෑ මමත් දරුවෝ හැදුවේ ඔයාගේ සිංදුවට සමානව තමයි ඔයාට ගොඩක් පින් පුතේ අපි වගේ අම්මා කෙනෙක් වෙනුවෙන් ඔය වගේ සින්දුවක් කිව්වට ඇත්තමයි පුතේ මං මේ සිංදුව අහලා හරියට ඇඬුවා මගේ ජීවිතයට සමාන නිසා ඔයාට තව තවත් මේ වගේ සින්දු කියන්න සිතට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා මගේ පුතේ ඔයාට බුදු සරණයි ඒ වගේ අම්මලා වෙනුවෙන් මේ වගේ සිංදුවක් කරාට ඒ වගේ අම්මලා තව කොපමණ නං ඇද්ද ඒත් පුතේ අම්මලා මොන දේ කරලා හරි දරුවො උස් මහත් කරලා සමාජෙට හොඳ දරුවෝ කරලා දරුවො ලොකු උනාම නාම අම්මලාට දොස් කියනවා ඒත් කමක් නෑ පුතේ දොස් කියලා හරි එයාලා හොදින් ඉන්න එක තමයි අම්මලාගේ සතුට මගේ අම්මලා දරුවො මහ පාරටපාරට දාන්නේ නැතුව අනාත නිවාස වලට දෙන්නෙ නැතුව මරන්නෙ නැතුව එහෙම හරි හැදුවා දරුවෝ දොස් කිව්වත් දුකක් නැහැ පුතේ හැම දුකක්ම සතුටින් බාර අරගෙන කවදහරි මැරිලා යනවා දරුවො ටික සමාජයට හොඳ දරුවෝ කරපු නිසා අපිට දොස් කියන්න දාහක් දෙනා හිටියත් දරුවන්ට එක වේලක් ආදරෙන් කන්න දෙන්න කෙනෙක් නං හිටියේ නැහැ මං මේ කියන කතාව ගොඩක් දෙකයි ඒත් පුතේ මගේ ජීවිතයට සම්බන්ධ නිසා මම මෙහෙම කිව්වේ ඔයාට බුදුම බුදු සරණයි

    • @doncosmic6946
      @doncosmic6946 2 ปีที่แล้ว +166

      ඔබ තුමිය මතු බුදුවේවා🙏🙏🙏

    • @samanthijayaweera6r367
      @samanthijayaweera6r367 2 ปีที่แล้ว +178

      අම්මගෙ වචන වලින්ම දැනෙනව කොයිතරම්නම් දරැවො වෙනුවෙන් කැපකිරීම් කරලද කියල....
      ලෝකය අදාලම නැහැ. තමන් කරපු දේවල්වල හරය මොකද්ද කියල අපේ හෘද සාක්ෂිය දන්නවනම් එච්චරයි.
      බුදුසරණයි...

    • @dinufernando2428
      @dinufernando2428 ปีที่แล้ว +27

      🙏🙏🙏🙏

    • @ashinisepalika562
      @ashinisepalika562 ปีที่แล้ว +185

      කතන්දර එපා වැදපන් අම්මාට..

    • @genious4463
      @genious4463 ปีที่แล้ว +14

  • @naifm
    @naifm 4 ปีที่แล้ว +2626

    යකෝ මෙච්චරකල් මේ සිද්නුව කොහෙද තිබ්බේ.... අයි ඇහුවේ සුපිරි කොල්ලෝ.. අයි බන් මේවා Trending එන්නේ නැත්තේ

    • @liyanaarachchiregina452
      @liyanaarachchiregina452 4 ปีที่แล้ว +22

      Trending 1 karamuda
      Sup ekak denna

    • @mellowmonsoon278
      @mellowmonsoon278 4 ปีที่แล้ว +9

      Trending one nehe. 1.6 million thiyenawa danatama :)

    • @ashangurusingha2528
      @ashangurusingha2528 4 ปีที่แล้ว +28

      Trending එයිද මචන් කුහකයෝ 459 ඉද්දි...
      🤔🤐

    • @dharmawijetunga50
      @dharmawijetunga50 4 ปีที่แล้ว

      Hashen me sinduwa u tube ekata dammata passe thamai api original eka hewwe.

    • @regionalmalariaoffice-anur9411
      @regionalmalariaoffice-anur9411 4 ปีที่แล้ว +1

      Mama hithuwe api inne sindu kantharayaka kiyala. Meenn sindu. Thanks mata me yuge sinduth ahanna pelembuwata.

  • @dmax60
    @dmax60 11 หลายเดือนก่อน +110

    යකා වැහෙන්නට පෙර උබෙ අයියාට කතන්දර එපා වැඳපන් අම්මාට......❤
    (මාර ගැම්මක් තියෙන්නේ මේ වචන ටිකේ)💪

    • @pcbro9501
      @pcbro9501 11 หลายเดือนก่อน +3

      හිරිගඩු පිපෙනවා ❤️

    • @sdfilm.official315
      @sdfilm.official315 หลายเดือนก่อน

      සිරාවට හිරිගඩු පිපෙනවා

  • @siriwardhanabalasooriya4692
    @siriwardhanabalasooriya4692 ปีที่แล้ว +117

    කාගම හිමියනි ඔබ වහන්සේ ට අනේක වාරයක් පිං සිදු වේවා මෙවැනි අර්ථවත් ගීයක් අහන්න මග පෙන්වූවාට .

    • @vikumrangana8222
      @vikumrangana8222 10 หลายเดือนก่อน

      th-cam.com/video/Bt4oIy0ARWk/w-d-xo.htmlsi=eXHkuFQFAubcIa_N

  • @SankaDinethOfficial
    @SankaDinethOfficial 6 ปีที่แล้ว +855

    Nice work . මගෙ පරම්පරාව 👍 good luck

  • @skillhublk
    @skillhublk 3 ปีที่แล้ว +3440

    අවුරුදු දෙකක්...තාමත් අහන අය මේ පැත්තට ❤️❤️😍

  • @thilinaviraj3463
    @thilinaviraj3463 ปีที่แล้ว +54

    ලස්සන සිංදුවක්... කාගම හාමුදුරුවන්ගෙ බණ අහලා තමා සිංදුව හොයාගෙන ආවෙ.. ❤❤ අපි අහපු නැති සිංදු කොච්චරනම් තියෙනවද.

  • @renkaarumgan5289
    @renkaarumgan5289 ปีที่แล้ว +29

    මාත් කාගම සිරිනන්ද හාමුදුරුවන්ගේ බණක් අහනකොට මේ සිංදුව මට හමු උනා අහලා බලන්නම හිතුනා බුදුසරණයි 🙏❤️

  • @jaicreep_ransaka
    @jaicreep_ransaka 4 ปีที่แล้ว +497

    2050 වෙනකොටත් මේකේ ජීව ගුනය මේ විදියට ම තියෙනවා ❤👣🌷

    • @Kavishan3269
      @Kavishan3269 3 ปีที่แล้ว +2

      Aniwa ❤️

    • @Sathyasoyair
      @Sathyasoyair 3 ปีที่แล้ว +2

      සිරාවටම, මේ වගේ සින්දූ අමරනීයයි......

  • @kasunpunsith
    @kasunpunsith 4 ปีที่แล้ว +505

    කොච්චර ඇහුවත් එක පොඩ්ඩක් වත් එපාවෙන්නෙ නැති සින්දුවක් සාදර අයියේ 💪💖

  • @tgnrupasinghe9838
    @tgnrupasinghe9838 ปีที่แล้ว +101

    කාගම ස්වාමීන් වහන්සේගෙ බණ කතාවෙ කියපුවම තමයි සිංදුව ඇහැවිවෙ.👍👍👍👍🎼

  • @dammikakumari2521
    @dammikakumari2521 ปีที่แล้ว +105

    ඇත්‍තමයි,කාගම හාමුදුරුවෝ තමයි මේ අර්ථවත් ගීතය ගැන අපිව දැනුවත් කලේ,ඔබ වහන්සේට තෙරුවන් සරණයි ..!!!

    • @ShehaniJayakodi-x4w
      @ShehaniJayakodi-x4w 9 หลายเดือนก่อน

      මාත් ඇහුවේ ඒ බණ 😘

  • @srivinprabhash8652
    @srivinprabhash8652 5 ปีที่แล้ว +118

    පටන් ගත්තේ රෑ 12 ට විතර .. දැන් පාන්දර 5:07 යි .. තාම අහනවා ..

  • @myHubLK
    @myHubLK 5 ปีที่แล้ว +686

    පිස්සු හැදෙනවා සහෝදරයා මේකට නම්

    • @damiya5627
      @damiya5627 5 ปีที่แล้ว +1

      ubath ahuwda bn....ublth sinduwak ghplla game walin...

    • @damiya5627
      @damiya5627 5 ปีที่แล้ว +1

      ubath ahuwda bn....ublth sinduwak ghplla game walin...

    • @csaw7064
      @csaw7064 5 ปีที่แล้ว

      ubata amuthuwen hednna pissuwak neha

    • @nipunr7042
      @nipunr7042 4 ปีที่แล้ว +2

      ammata siri myhub broooo thada thamai 💪💪

    • @SadaraBandara
      @SadaraBandara  4 ปีที่แล้ว +31

      සහෝදරයා ❤

  • @shamadilrukshi103
    @shamadilrukshi103 ปีที่แล้ว +84

    කාගම සිරිනන්ද හාමුදුරුවෝ නිසා සින්දුව ඇහුවා.. හාමුදුරුවන් ට පිං මෙිි වගේ පැහැදිලි කිරීමක් කලා⁣ට...🙏

  • @viriduprabudhaandnipuni3392
    @viriduprabudhaandnipuni3392 4 หลายเดือนก่อน +88

    2024 අහන සෙට් එක 🔥✨️

  • @shehanmaduwantha5033
    @shehanmaduwantha5033 3 ปีที่แล้ว +2514

    2050දිත් මේ සින්දුව අහන අය කෝ?
    (මෙය අනාගත කාලයේ කොමෙන්ටුවකි)

    • @tharuvije30
      @tharuvije30 3 ปีที่แล้ว +47

      මන් කාලතරනය කරලා බැලුවා .කට්ටිය නම් සින්දුව අහනවා .😁😁 .

    • @nisalanirmitha525
      @nisalanirmitha525 3 ปีที่แล้ว +4

      @@tharuvije30 man 😍

    • @ranshikaindran7078
      @ranshikaindran7078 3 ปีที่แล้ว +10

      2050.4.20

    • @rajawick367
      @rajawick367 3 ปีที่แล้ว +17

      2050 04 28 ගිය ආත්මේ දීත් මෙම අගනා ගීතය හරියටම අවුරුදු 30 කට කලින් ඇහුව බව මතක් වුනා.

    • @darkanjale4509
      @darkanjale4509 3 ปีที่แล้ว +7

      @@tharuvije30 මමත් හිටියා ද ?

  • @dilinisakunthala8446
    @dilinisakunthala8446 ปีที่แล้ว +728

    කා ගම හාමුදුරුවනේ ඒ විචාරය අති සාර්ථකයි. බණ දේශනාවක ඔබ වහන්සෙ දේශනා කරපු නිසා මේ වගේ නිර්මාණයක් මට අහන්න ලැබුනා ✨️💜️

    • @samiththaraka5189
      @samiththaraka5189 ปีที่แล้ว +13

      මමත් හාමුදුරුවන්ගේ බණකින් මේ සිංදුව මුලින් ඇහුවේ. සමාජයේ ඇස් ඇරවපු මාරම මාර ගීතයක්. අම්මලා තම දරුවන් වෙනුවෙන් තම ජීවිතයම දන්දීල කරන කැපකිරීම් අපමණයි🙏🙏🙏🙏

    • @erangasujith2283
      @erangasujith2283 ปีที่แล้ว +9

      මමත් ඒ දේශනේ අහලයි මේක බැළුවේ ❤️❤️❤️

    • @danushkafernando5447
      @danushkafernando5447 ปีที่แล้ว +1

      😢😢😢😢

    • @liyanaarachchisupun6468
      @liyanaarachchisupun6468 ปีที่แล้ว +3

      ඇත්තම තමයි ඒක

    • @dilangaramesh251
      @dilangaramesh251 ปีที่แล้ว +2

      Mtth

  • @anuruddhawalpalage5823
    @anuruddhawalpalage5823 ปีที่แล้ว +52

    කාගම හාමුදුරුවෝ මේක ගැන කිව්වට පස්සේ තමයි හොයාගෙන අහන්නම හිතුනේ මේක පට්ට මට මේක මගහැරුනේ කොහොමද කියලා හිතාගන්න බැරිවුණා මේ ගීතය නිර්මාණය කරපු හැමෝටම ❤❤❤❤

  • @senuthdamsutha
    @senuthdamsutha ปีที่แล้ว +49

    කාගම හාමුදුරුවන් ගේ මේ ගීතයේ විචාරය ඇහුණ ට පස්සේ අහල ම බලන්න හිතුණු ගීතයක්.හරිම සංවේදී ගීතයක්..❤️

  • @esbncrickethighlights8136
    @esbncrickethighlights8136 4 ปีที่แล้ว +172

    මෙච්චර ජනප්‍රිය පට්ටම පට්ට සින්දුවක් අහන්න වොයිස් බලල ආව උන් වෙනුවෙන් විනාඩියයි තප්පර තිහක නිස්සද්දතාවට.. 😁😁

  • @Ruu0214
    @Ruu0214 3 ปีที่แล้ว +365

    මන් 13 ශ්‍රේණියෙ දරුවෙක්..අද අපේ ස්කෝලෙ මේ සිංදුව දැම්ම.. සිංහල සර්ගෙ සිංදුව වෙනුවෙන් කරපු ලස්සන විචාරයක් එක්ක😊❤ ඒ විනාඩි කිහිපය භාවනාවක් වගේ දැනුන🖤 පපුවටම දැනෙන වචන ටිකක් එක්ක සිංදුව ලස්සනට ගායනා කරනවා සාදර සර්..❤
    "සතා කියා ඉඳහිටකදි ඇහුවාට...
    කතා හදන උන් සේරම බෝසත්ද..
    යකා වැහෙන්නට පෙර උඹෙ අයියාට...
    කතන්දර එපා වැඳපන් අම්මාට.."
    ගීතයේ හදවතටම දැනෙන වචන පෙළ🖤
    මිනිස්සුන්ගෙ හදවතට කතා කරන්න පුළුවන් මේ වගේ ගීත අපේ රටට ආඩම්බරයක් සර්..❤

    • @pulasthibuddika91
      @pulasthibuddika91 3 ปีที่แล้ว +13

      අපෙත් මන් O/L කරපු කාලේ සිංහල සර් ඇවිත් ඕක දාලා විචාරයක් කලා සර් කිව්වා අද කාලේ ගුණාත්මක සිංදු නැ කියන්නේ කවුද මේ තියෙන්නේ උදාහරණ කියලා තාම මතකයි ඒ විචාරේ . අපේ සිංහල සර් ට පින් සිද්ද වෙන්න තමා සිංදුව ගැන දැන ගත්තේ එදා ඉදන් තමා අහන්නේ ඒ ව්චාරේ නිසයි❤️😢

    • @shashikalaudashani9470
      @shashikalaudashani9470 3 ปีที่แล้ว +4

      👍 yes

    • @subosandun
      @subosandun 2 ปีที่แล้ว +3

      Liyapu kena 🔥🔥❤️❤️❤️

    • @hashiniwathsala8342
      @hashiniwathsala8342 2 ปีที่แล้ว +3

      Aththmy. Ae padha tik ft vidiyt dnenw.

    • @vasanthavasantha4273
      @vasanthavasantha4273 2 ปีที่แล้ว +1

      Mewa sinduda bn😂

  • @hshewyey1629
    @hshewyey1629 ปีที่แล้ว +20

    ලස්සන අර්ථවත් සින්දුවක් අද තමයි අහන්න ලැබුණේ අවසරයි අපේ කාගම හාමුදුරුවන් වහන්සේ නිසා තමයි අහන්න ලැබුණේ ❤❤❤🙏🙏🙏 😢 පින් ඔබ වහන්සේට

  • @Mis..M104
    @Mis..M104 ปีที่แล้ว +16

    Trending 1 වෙන්න ඕන සිංදුවක් ❤ ටිම්රාන් කීර්ති මහතාගේ සාර්ථක නිර්මාණයක් 😊

  • @DananjayaKasunDK
    @DananjayaKasunDK 6 ปีที่แล้ว +173

    හිතලම අමාරුයි ඔළුවට, දැනිල ම අමාරුයි පපුවට!

  • @bhathiyaprabodha5780
    @bhathiyaprabodha5780 4 ปีที่แล้ว +1516

    රීලීස් කරලා අවුරුදු 2ක් යනකන් මේක අහන්න බැරි උන එක ගැන මටම මන් ගැන ලැජ්ජයි...❤️

    • @CosmicGeezeRr
      @CosmicGeezeRr 3 ปีที่แล้ว +20

      මටත් මේ ඊයෙ පෙරෙද සෙට් උනේ.පුදුමයි ඇහුනෙ නැතිඑක 😐🤔

    • @dimma192
      @dimma192 3 ปีที่แล้ว +5

      😌 mn ada ahnne2021.2.16

    • @thusharirathnayake7401
      @thusharirathnayake7401 3 ปีที่แล้ว

      Man ada ahanne

    • @ruwanifernando4018
      @ruwanifernando4018 3 ปีที่แล้ว +1

      Math ahanne ada

    • @kavinduminimuthu4931
      @kavinduminimuthu4931 3 ปีที่แล้ว +1

      මාත් දැන් දැක්කෙ..😪

  • @yasirudenuwantha7874
    @yasirudenuwantha7874 ปีที่แล้ว +13

    ඇග හිරිවැටුනු සිංදුවක් 😢
    මෙවන් අතිවිශිෂ්ට නිර්මාණයක් බිහිකල නිර්මාණකරුවන් සියලු දෙනාටම හිස නමා ආචාර කරමි❤

  • @ALFHA44
    @ALFHA44 8 หลายเดือนก่อน +27

    "කතන්න්දර එපා වැදපන් අම්මාට"
    SADARA BANDARA I FEEL IT BRO 🖤💯

  • @ruvijayarathne456
    @ruvijayarathne456 ปีที่แล้ว +219

    මගේ පුතා හම්බෙන්න ඉන්නකොට මම මේ සිංදුව ඉහේ කෙස් ගානට අහන්න ඇති.මම ආසයි මගේ පුතත් මේ වගේ හදවතට කතා කරන ගායකයෙක් වෙනවට.මේ සිංදුවේ තියෙන මව් ගුණ රසය මට කියලා නිම කරන්න බෑ...මට මගේ පුතා october 17 ලැබුනා.ලස්සනම ලස්සන පුතෙක්.මට හරිම සතුටුයි.ඇත්තටම අපේ අම්මලා පත්තිනි මෑණියන්ට භාර වෙනවා දරුවා ලැබෙන්න ඉන්නකොට..නමුත් අපි අපේ තනේ කඩලා දාලා හිටියොත් ඒ වගේ උනොත් අපේ කිරි කැටියා බඩගින්නෙ ඉඳිවි.මොන ප්‍රශ්නයක් ආවත් දරුවෝ වෙනුවෙන්ම නැහෙන අපේ අම්මලාට පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂකවම ලැබෙන්න ඕන.

    • @roshenperera1391
      @roshenperera1391 ปีที่แล้ว +3

      පිරිමි එහෙම තමයි අම්මෙ තමන්ගෙ අම්ම හරි හෝ වැරදි කවුරු හරි මොනවහරි කිවුවොත් මරාගෙන මැරෙනව

  • @rashidvindya2949
    @rashidvindya2949 3 ปีที่แล้ว +430

    2021මැයි ❤️ ආයේ ආයෙ අහන ඇබ්බැහිවීමක් මේක..😊❤️

    • @anjanakavindi6464
      @anjanakavindi6464 3 ปีที่แล้ว +2

      Math😊😊

    • @lankatimes24
      @lankatimes24 3 ปีที่แล้ว

      ආදරය කියන්නේ ලිංගිකත්වය? මුලදි බැන්ද ආදරේ කැඩිලා යන්නේ ඇයි? | Ama Dissanayake | අමා දිසානායක th-cam.com/video/xZvVL-TY084/w-d-xo.html

    • @sumudusachinthasitinamaluw8681
      @sumudusachinthasitinamaluw8681 3 ปีที่แล้ว

      ඇත්තටම 😢

    • @supunsiriwardhana4815
      @supunsiriwardhana4815 3 ปีที่แล้ว

      July

    • @Indrajithdasanayaka
      @Indrajithdasanayaka 2 ปีที่แล้ว

      2021 සැප්තැම්බර් ❤❤❤❤❤

  • @buddikasanjeewan52
    @buddikasanjeewan52 ปีที่แล้ว +12

    හිරිවැටිල ගියා ඒ වචන වලට....හරිම ලස්සන නිර්මාණයක් ....සුහ පැතුම් 😢😢😢❤❤

  • @kingofsrilankatv1785
    @kingofsrilankatv1785 ปีที่แล้ว +11

    තෙරුවන් සරණයි සිරිනන්ද ස්වාමින් වහන්සේට අර්ථවත් හරවත් බණ දේශනා කරන ඔබ වහන්සේට 🙏🙏🙏දෑතම හිස මත තබා නමස්කාර කරමි. ඔබ පසු පසින් රැගෙන ආව මේ ගීතය අද තමයි ඇහුවේ ගායක ඔබත් හරිම අපූරුවට ගායනා කරනවා පින් සිදුවේවා ඔබට ලස්සනයි.

  • @shehandulanja5827
    @shehandulanja5827 5 ปีที่แล้ว +252

    වැදලා කියන්නෙ අයියෙ මම උබට
    හිතට වැදුණා මට උබෙ වචන ටික
    තව බැහැ අහන්නට මුන්⁣ගේ ඇඩියාව
    කරපන් සිංදු තව තව මෙ විදිහටම

    • @SadaraBandara
      @SadaraBandara  4 ปีที่แล้ว +9

      Shehan, ඔව් අපි කරනව. මේකත් බලන්න
      th-cam.com/video/1XEKLMXJhP4/w-d-xo.html

    • @pathumfonseka6153
      @pathumfonseka6153 4 ปีที่แล้ว +1

      Ekanm siraa

  • @chanukaumeshan8490
    @chanukaumeshan8490 2 ปีที่แล้ว +273

    ලොකු තේරුමක් තියෙන මෙම ගීතය හැමදාම වගේ අහනවා,මේ වගේ ලස්සන නිර්මාණ තව තවත් කරන්න ශක්තිය අයියට ලැබෙන්න ඕනේ

  • @ravindugurusingherpg3624
    @ravindugurusingherpg3624 ปีที่แล้ว +6

    මේ සිංදුව අපිට මුලින්ම අහන්න දුන්නේ අපේ සිංහල සර්. 11 වසරේ සිංහල tution clz එකේදි. ඒ මුලින්ම ඇහුවට තේරුම නොතේරුනු මේ සිංදුවේ ලස්සන විචාරයකුත් එක්ක. එද ඉදන් මේක මගේ කැමතිම සිංදුවක් ❤
    දැනට අවුරුදු 2කට වගේ උඩදි අපේ සිංහල ස' නැති වුණා සර්ට අවුරුදු 30ක් වෙන්නත් කලින්, Bike accident එකකින්. අදටත් මට මේක අහද්දි මතක් වෙන්නේ සර්ව එදා මේ ලස්සන සිංදුවේ තේරුම කියලා දුන්නු හැටි.

  • @janakakwt9
    @janakakwt9 ปีที่แล้ว +83

    මමත් මෙ සිංදුව ඇහුවේ කාගම හාමුදුරුවෝ බණට කියන දෙශනයකට අහම්බෙන් ඇත්තටම සිරිනන්ද හාමදුරැවන්ට ස්තුතියි වෙනැනි ගිත ගෙන හැර පානවාට

    • @user-ek9sf2ve3l
      @user-ek9sf2ve3l ปีที่แล้ว +2

      හ්ම් මාත්

    • @shashiru8931
      @shashiru8931 11 หลายเดือนก่อน

      Athi wishita nirmanayak kochchara ahuwath epa wenne naha budusaranai

    • @PathmasooriyaBandara
      @PathmasooriyaBandara 9 หลายเดือนก่อน

      @@shashiru8931 now n

    • @vishwalahiru2161
      @vishwalahiru2161 7 หลายเดือนก่อน

      මමනම් ඇහුවේ අවුරා ශෝ එකේ හාපු නිසා.උන්ටත් පිං.😂😂

  • @bhanukamanchanayake1501
    @bhanukamanchanayake1501 6 ปีที่แล้ว +59

    මේ වගේ ගැඹුරක් තියෙන කවි සින්දු ලියන්ඩ පුලුවන් කොල්ලො ටිකක් තවමත් ඉන්න එක ගැන පට්ට සතුටක් තියෙන්නෙ

  • @yeshasri9162
    @yeshasri9162 6 ปีที่แล้ว +3444

    (Part 2 of the Review)
    දං කඳ නැති දාට රංකඳ වී පෙනිලා
    හාමුදුරුවො අණකර බණ පද එව්වා
    මුචලින්දගෙ ඇහේ නයි කඳුලක් නැටුවා
    අම්මා බණ කතාවක් බුදු මැඳුරෙත් ලිව්වා
    පන්සල කියන නිල නොලත් පාලන අධිකාරියේ බලයට අභියෝග කරන්න බයට අපි හිතමතාම මගහරින ඛේදවාචක, තියෙනවා. දැක්කත් නොදැක්කා වගේ ඉදන් එහෙයි කියලා සාදුකාර දෙනවා.
    ගණිකාවක් වුනත් තමන්ගේ ආගම දහමට හිස නමන මේ උපාසිකාව පන්සලේ ඇරියස් පිට ඉන්න හාමුදුරුවන්ට පේන්නෙ තමන්ගේ කාමාශාවන් සපුරගන්න මෙවලමක් විදිහට. පන්සලට කව්රුවත් නොඑන දානයක් නැති දවසක, අන්න ඒ තමන්ට සමාජය නම්මගන්න තියෙන ආගමික පාලන බලය පෙන්නල, පණිවිඩයක් යවල පන්සලට ගෙන්න ගෙන උන්දැත් බුදුගේ ඇතුලේදිම අම්මව දුෂණය කළා කියලා අයියා නංගිට කියල දෙනකොට ඒ කටහඬේ ගැබ්වෙන වේදනාව සාදර අපේ සියුම් රෝම කූප වලටත් දනවනවා.
    "මුචලින්දගෙ ඇහේ නයි කඳුලක් නැටුවා" මේක ප්‍රබල යෙදුමක්, ගායනය වඩාත් තීව්‍රව දනවන තැනක්. මේකට ද්විත්ව අර්ථයක් තියෙන්න පුළුවන්. එකක් "මුචලින්ද" කියලා අපි කට වහරේ හදුන්වන බොරුකාර මිනිස්සු වුණු දේ ගැන දක්වන බොරු අනුකම්පාව. දෙවෙනි එක, දවස් හතක් පුරා බුදුන්ට වැස්සෙන් ආරක්ෂාව දෙමින් ධර්මය රැකගන්න පිහිට වුණු හැබෑ මුචලින්ද නාගරාජයා, බුදුගේ ඇතුලෙදිම බුද්ධ පුත්‍රයෙක්ය කියලා කියාගන්න කෙනෙක් විසින් කරපු මේ අපරාදේ දැකලා ඇති කරගන්න වේදනාව. වචන ඇතුළේ රහස් හංගන්න පුළුවන් කියලා මං කියන්නේ ඒකයි.
    ------------------------------------------
    රත්වුන යකඩ ලෝකුරු ගෑණුත් තැලුවා
    මත්වුණ බඹරු ඉටිමල් පොකුරෙත් වැහුවා
    ඇත්තට ලෝකෙ ගැන උඹ දන්නෙද මොනවා
    පත්තිනි සළුවලත් ඇත් තුත්තිරි තිබුණා
    ලෝකුරු ගෑනු කියන්නේ උප්පත්තියේ ඉඳන් රත්තරං අත ගගා රත්තරං ගොඩේ හැදෙන හෙට්ටි වීදියේ ගෑනුන්ට. ඒත් ගිනියම් උනාට පස්සෙ යකඩ වලයි, රත්තරන් වලයි වෙනස පේන්නේ නැති තරම්. ඉතිං වැරදිලා රත්තරං කියලා යකඩත් තැලෙනවා. පිරිමියෙක් රස කියන්නේ මොකක්ද කියලා කොච්චර දැනගෙන හිටියත් රාගය ඉස්මුදුනට ගැහුවම ඒ ගෑනි පත්තිනිද නැත්නම් වේසි ද කියලා හොයා හොයා ඉන්නේ නෑ. "පත්තිනි සළුවලත් ඇත් තුත්තිරි තිබුණා". පතිවත කියන්නේ වචනයක්! පත්තිනි සළුවෙන් හෙළුව වහන් ගණිකාවන්ට ගරහන ගොඩක් ගෑනුන්ගේ කිල්ලෝට වලත් පොඩ්ඩ, පොඩ්ඩ හුණු තියෙනවා. "ඇත් තුත්තිරි" ප්‍රබල යෙදුමක්, ආක්‍රමණික පැලෑටියක්, ආක්‍රමණිකයෙක් ඉස්සරහා නැවෙන, රත්වෙන, පොඩිවෙන ගෑනුන්ගේ රහස් හංගගත්ත ලෝකෙට උඩින් පේන පත්තිනි සළු!
    "ඇත්තට ලෝකෙ ගැන උඹ දන්නෙද මොනවා" ලෝකුරු වීදියේම වැඩකරන ගෑනු රත්තරං කියල රත්වෙච්ච යකඩ තලනවනම්.... හොඳටම මල් ගැන දන්න බඹරු ඉටිමල් වල වහනවනම්... එච්චර expert ලට වැරදෙන ලෝකෙක නංගියේ මේ ඇටෙන් පොත්තෙන් එළියට ආපු උඹ මොන මඟුලක්ද දන්නේ අම්මව විත්තිකාරි කරන්න!
    ___________________
    'සතා' කියා ඉඳහිටක දි ඇහුනාට
    කතා හදන උන් සේරම බෝසත් ද
    යකා වැහෙන්නට පෙර උඹෙ අයියාට
    කතන්දර එපා! වැඳපන් අම්මාට..
    සාදර බණ්ඩාර ඔයා බෝම්බේ පුපුරවන්නේ මෙතැනදී. මුළු ගී පද රචනය පුරාම ප්‍රබලවම දැනෙන අමුම අමු පදපේළිය මේක. මට නම් ඔයාව ගායකයා විදිහට ප්‍රබලව ඉස්මතු වෙන තැන මේක. හිස්මුදුනෙන් පටන් අරන් පපුවට විදුලියක් ගලාගෙන යන වේලාව මේක. ගී පද රචනයේ නැති තැනකට ආයෙමත් මේ පද ටික ගේන්න ගායකයා විදිහට ඔයාට තිබ්බ ඉව මරු. අන්න ඒ ඉව ඔස්සේ ගිහිල්ලා සාදර බණ්ඩාර ඔයා මේ ගීතයට උච්ඡතම සුරාන්ත නිමාවක් දෙනවා.
    ඉතිං මං දන්නේ එක දෙයයි මේ ගීතය ෆැන්ටසියයි, සෙමිෆැන්ටසියයි අතරේ තියෙන සුභාවිත සංගීතය අතික්‍රමණය කරලා මිනිස්සුන්ගේ හිත් පතුළට මුල් අදිනවා. ජය!
    (මෙහි ඇතැම් අරුත් පිළිබද තිබූ අපැහැදිලි තැන් ලිහා දුන් මා මිත්‍ර Thilina Nuwan Kurukulasooriya හට විශේෂ
    ස්තූතිය!)

    • @udanthakalugalla4903
      @udanthakalugalla4903 6 ปีที่แล้ว +21

      ඔබට බොහෝ තුති!

    • @kanchanakaushalya4003
      @kanchanakaushalya4003 6 ปีที่แล้ว +12

      ඇත්තටම ගොඩක් ස්තූති

    • @jeesdesilva5829
      @jeesdesilva5829 6 ปีที่แล้ว +50

      අම්මා බණ කතාවක් බුදු මැදුරෙත් ලිව්වා....
      ව්‍යංගයෙන් කියන්න උත්සහ කරන දේ තෙරුම් කර දීම පිළිබදව කෘතඥ වෙමි.

    • @prasadibotheju1722
      @prasadibotheju1722 5 ปีที่แล้ว +4

      ගොඩක් ස්තූතියි !!!

    • @udulkaushika2372
      @udulkaushika2372 5 ปีที่แล้ว +3

      Fatta

  • @nishanthsilva8696
    @nishanthsilva8696 ปีที่แล้ว +14

    තෙරුවන් සරණයි අපේ කගම හාමුදුරුවනේ. ඔබවහන්සේ නිසා මේ සින්දුව ඇහුවේ

  • @HelayaNeth
    @HelayaNeth ปีที่แล้ว +8

    කාගම සිරිනන්ද හිමියන් ඔබගේ ගීතය සරලව ගැබුරින් ලස්සනට මගේ පොඩි චෙනෙල් එකේ තේරුම් කරලා තියෙනවා.. ඔබ තුමාට ගොඩක් ස්තුතියි... ගොඩක් අය මේ ගීතය මේ දම් දෙසුමෙන් පස්සෙත් බලන්ට ඇති.. කියා මා සිතනවා.. තවත් මෙවන් හොද නිර්මාණය කරන්න ශක්තිය ලැබේවා.. බුදුසරණයි..

  • @Kushan_4649
    @Kushan_4649 2 ปีที่แล้ว +733

    තාමත් සංගීතේ මැරිලා නෑ 😍💫♥️ වචන නෙවෙයි මේවා හදවත ගලවන උණ්ඩ 🥺🖤
    දුක :- අහම්බෙන් අද සිංදුව හම්බුනේ 😕
    Good luck 😍🖤

    • @thilandesilva399
      @thilandesilva399 2 ปีที่แล้ว +7

      ඇත්තටම..හොදටම කියලා තියනවා..

    • @ranisilvia2306
      @ranisilvia2306 ปีที่แล้ว +2

      😓😓😓🤧🤧🤧

    • @chathumikaweesha-sk2py
      @chathumikaweesha-sk2py ปีที่แล้ว +2

      Hmm aththa

    • @AyeshaAluthge
      @AyeshaAluthge 7 หลายเดือนก่อน

      Aei,.nange ammata wayira karanne nangeth gahaniyak neda.

  • @nadeejadeemanthe5239
    @nadeejadeemanthe5239 3 ปีที่แล้ว +82

    කතන්දර එපා වැදපන් අම්මාට ❤🙏❤❤

  • @sdmusic..3673
    @sdmusic..3673 ปีที่แล้ว +9

    පිං අපේ හාමුදුරුවනේ. ඒවගේම සින්දුව කියන සහෝදරයා ඔයා ගොඩක් දක්ෂයි බුදුසරණයි

  • @user-px7yg4sf3k
    @user-px7yg4sf3k ปีที่แล้ว +4

    ජනතාව ගේ කලාකරුවන් තවත් මෙවැනි නිර්මාණ කිරීමට ශක්තියක් ලැබේවා ස්වාමීන් වහන්සේට පින් ඔබ වහන්සේ නිසා තමා මෙවැනි ලස්සන නිර්මාණයක් අහන්න දකින්න ලැබුණේ ගීතය නිර්මාණ කරපු සහ ගායනා කරපු දරුවන්ට තවත් මෙවැනි ලස්සන නිර්මාණ කිරීමට ශක්තියක් diriya ලැබේවා තෙරුවන් සරණයි ❤❤

  • @PoddaMV
    @PoddaMV 5 ปีที่แล้ว +546

    ආදරෙයි මෙකේ හැම වචනයකටම මචන්... උඹලා වගේ තව නිර්මාණකරුවො සැබෑ සංගිත රසය අපිට දෙන උන් තව තව බිහි වෙන්න ඔනේ. මේ දැනට තියන මල් සිංදු ගොන් trend එක කඩන්න. දිගටපන් කරන් පලයන් මචො. ජය

    • @kaveenuththara
      @kaveenuththara 5 ปีที่แล้ว +5

      යකෝ බලන බලන වීඩියෝ එකේ පොඩ්ඩා කොමෙන්ටුවක් දාලනේ.. 😂..

    • @SemageNamalSurendra
      @SemageNamalSurendra 5 ปีที่แล้ว +11

      එහෙව් පොඩ්ඩනේ අර මල්ලි සින්දුවට පුක දෙන්න ගියේ. නෙද්දකින්

    • @sampathindika7920
      @sampathindika7920 5 ปีที่แล้ว

      Malli sinduwata puka denna giye trend eka kadannada?

    • @aruna12322
      @aruna12322 4 ปีที่แล้ว

      Poddaaaaaaa

    • @nipunbandara521
      @nipunbandara521 4 ปีที่แล้ว

      Pala pala fill t ge gon sindhuwlt puk deela athl denw den😂😂😂

  • @Gamer-r3i
    @Gamer-r3i 2 ปีที่แล้ว +2117

    අවුරුදු තුනක් ගිහිනුත් තාම අහන සෙට් එක කෝ 🥺❤️

    • @theekshanianuththara8694
      @theekshanianuththara8694 2 ปีที่แล้ว +10

      2021 october thwa දුරටත් ahnawa ❤️❤️

    • @pradeepdavecruiz1082
      @pradeepdavecruiz1082 2 ปีที่แล้ว +3

      😍💣

    • @thehandesilva2224
      @thehandesilva2224 2 ปีที่แล้ว +5

      @@theekshanianuththara8694 mamath kochchara ahuwath epa wenne na (●'◡'●)❤

    • @Fairy.12351
      @Fairy.12351 2 ปีที่แล้ว +4

      Mm 🥺❤️
      2021 October 29 🌸

    • @SLxDIVA
      @SLxDIVA 2 ปีที่แล้ว +3

      2021/11/01 thaamath ahanawa saho

  • @dilanichanidima611
    @dilanichanidima611 ปีที่แล้ว +6

    විශිෂ්ඨ නිර්මාණයක්.ඇත්තටම ලස්සන යි.මෙ වගේ ලස්සන ගීත ගයන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න පාර්ථනා කරනවා.

  • @DamithMalinda-wv4tk
    @DamithMalinda-wv4tk 11 วันที่ผ่านมา +2

    කාගම හාමුදුරුවන්ගෙ මේ ගීත් විචාරය අහල තමයි මමත් ඇහුවෙ...ඇත්තටම අර්ථවත්,සංවේදී ගීතයක්...ගායකයටත්,විචාරකයටත් ස්තුති වෙමි...ඇත්තරම රාජ්‍ය සම්මාන දෙන්න ඕනෙ මේවට...💯

  • @vimukthilakshan97
    @vimukthilakshan97 3 ปีที่แล้ว +227

    අවු.18 පුරාවට සින්දු ඇහුව වුනාට හිතට වැදුණු පට්ට සින්දුවක්.👏💯අද ඇහුවෙ.
    යකා වැහෙන්නට පෙර අය්යාට
    කතන්දර එපා වැදපන් අම්මාට

  • @darshanaaberathne6674
    @darshanaaberathne6674 4 ปีที่แล้ว +718

    මතක් වෙලා 2022 කේ ආව අය ඉන්නවද ❤️

  • @JagathBandara-c7y
    @JagathBandara-c7y 5 วันที่ผ่านมา +1

    ඔබවහන්සේ ට පින් සිද්ධ වෙන්න...මේ සිංදූව ඇහූවා....මාරම කියල වැඩක් නෑ ❤❤❤❤

  • @user-kp9ck8xm6p
    @user-kp9ck8xm6p ปีที่แล้ว +4

    මෙන්න සිංදු මොන්ටිසෝරි ගීත ගයන අයටත් මේ වගේ නිර්මාණ කරන්න පුළුවන් වෙන්න ඕන ගීතය තුල විදින්න පුළුවන් අර්ථ රසයක් තිබෙන්නට ඕන මේක තමයි සමජයේ ඇත්ත පැතිකඩ නියමයි good luck

  • @keerthibandara4728
    @keerthibandara4728 4 ปีที่แล้ว +362

    අවවාදයයි...😱
    සවන්දීම අතිශය ඇබ්බැහි වෙන සුළුය..😍

  • @akushfernando
    @akushfernando 6 ปีที่แล้ว +31

    මේක මුලින්ම Sadara කියන වෙලාවේ අහගෙන ඉද්දි ඇඟේ හිරිගඩු පිපුනා.. දැන් පස් පාරකට වඩා ඇහුවා.. තාමත් ඒ විදියටම හිරිගඬු පිපෙනවා...
    මේ වගේ රචකයෝ.. මේ වගේ නිර්මාණකරුවෝ සංගීත ක්ෂේත්‍රය තුල බිහිවෙන්න ඕනම කාලයක මේ ගීතය නියඟෙට වැස්සක් වගේ...
    අර්ථාන්විත වැඩක්.. ජයෙන් ජය ❤️❤️❤️

  • @ranilkumara2739
    @ranilkumara2739 ปีที่แล้ว +7

    ඇත්තටම අර්ථවත් ගීතයක්.කාගම හිමි කල පැහැදිලි කිරීම නිසා ඇවිත් බැලුවෙ. විශිෂ්ට නිර්මාණයක් ගායනයක්.💐💐💐🤜🤛

  • @DilakshanaC
    @DilakshanaC 10 หลายเดือนก่อน +7

    රිලීස් කරපු දවසේ ඉදන් මන් අහනවා මේ සින්දුව ❤️

  • @ApiMachan
    @ApiMachan 5 ปีที่แล้ว +722

    කියන්න දෙයක් නෑ.... මේකට comment කරන්න තරම් අපි advance නෑ... අපිට වචන නෑ

    • @chamodsasanka9912
      @chamodsasanka9912 5 ปีที่แล้ว +1

      aniwarenma

    • @OsandaYohan
      @OsandaYohan 5 ปีที่แล้ว

      aiyala.. respect you!!

    • @sampathjagoda302
      @sampathjagoda302 5 ปีที่แล้ว +4

      ඒ නිහතමානිත්වය අපි අගේ කරනවා ජය...

    • @pramujay597
      @pramujay597 5 ปีที่แล้ว +1

      ඔයාලටත් respect

    • @yasaswadugoda
      @yasaswadugoda 5 ปีที่แล้ว +2

      අවංකවම... අපිට මේ සිංදුව වෙනම සක්වලක්..

  • @yeshasri9162
    @yeshasri9162 6 ปีที่แล้ว +3835

    අපිට පුළුවන් කාව හරි තුවාල කරන්න පිහියකින්, පිස්තෝලයකින් එහෙමත් නැත්නම් අල්පෙනෙත්තකින්. ඒත් හදවත තුවාල කරනවානම් කරන්න පුළුවන් වචන වලින් තමයි. වචන වලින් පුළුවන් හදවත කුඩු වෙන්න වෙඩි තියන්න. වචන වලින් පුළුවන් හදවතේ ගැඹුරුම තැන හූරන්න. "පොඩ්ඩියේ" අන්න එහෙම වචන හරඹයක්, ඒ වචන වලට ජීවය දෙන කටහඬ අන්න එහෙම වෙඩි බෙහෙත් තැවරිච්ච උණ්ඩ ප්‍රවාහයක්.
    මේ අවුරුද්දේ මැයි මාසෙදි "පෙම්බරියගෙන් වෙන්වුණු ලූලෙක් හැරුණා ඇළකට" . අන්න ඒ turn එකේදී දිය රැළක වැදිච්ච් හැඟීම් අහුරක් තමයි "අපේ අම්මා හැර සේරම බුදු වේවා...!" . ටිමා - ටිම්රාන් කීර්ති ඔයා දන්නවද දන්නේ නෑ ඔයා වීරයෙක් කියලා. එහෙමටය කියලා කව්රුත්ම කතා නොකරන අපි මේ ජීවත් වෙන පොළොවෙම නිහඬවම විඳවන, අපහාස උපාහස ලබන කොටසකගේ වීරයා ඔයා..., සාදර බණ්ඩාර දැන් ඔයත්!
    ලංකාව ඇතුළේ විරෝධාකල්ප ගී කියන ඒවා හරි අඩුයි. මොකද විරෝධාකල්ප ධාරාවේ ගීත හදන්න පද පෙළකුයි, සංගීතයයි, ඉතිරි අඩුම කුඩුම ටිකයි තිබ්බට බෑ. හරිම නහරේ අල්ලලා අදින්න කොන්දක් නම් තියෙන්නම ඕනේ. මිනිස්සු ශ්‍යාමි කුමාර් ට බැන්නේ ඒ ගෑනි තමන් "ගණිකාවක් " කියලා කියපු නිසා නෙමේ, එහෙම කෙළින් කතා කරන්න ඒ ගෑනිට කොන්දක් තිබ්බ එක ගැන කුහකකමට.
    නිමිත්ත: අම්මා වේසියෙක් නිසා අවුරුදු දා ඇයට වැඳීමට තමාට නොහැකි බැව් කී, නැගණියට අයියාගේ තරවටුව!
    පොඩ්ඩියේ අම්මා අම්මාමයි තාම
    වැරදුනෙ අපි නිසයි ඈ වැරදිද කෝම
    බක් මහෙ කොවුල් බිජු පුපුරණ දාක
    නංගියෙ අම්මගෙන් උඹ ඉල්ලනවද ගේම
    අමුවෙන්ම ගත්තොත් මේ පපුවටම ඉලක්ක කරලා වෙඩි තියන ගීතයේ නිමිත්ත වෙන්නේ ගණිකාවක් වුනු තමන්ගේ අම්මාට සිංහල අවුරුදු දවසේ වඳින්න බෑ කියන නංගිට, අයියගේ තරවටුව. "පොඩ්ඩියේ අම්මා අම්මාමයි තාම වැරදුනෙ අපි නිසයි ඈ වැරදිද කෝම". ඇඟ විකුනන්නෙත් දරුවෝ රකින්න නම් ඒ අම්මත්, අම්මෙක්ම මිස වෙන කව්රුත් නෙමෙයි.
    "බක් මහෙ කොවුල් බිජු පුපුරණ දාක" මේක ප්‍රබල යටිපෙලක් තියෙන යෙදුමක්. වචන අස්සේ කොච්චරක් නම් රහස් හංගන්න පුළුවන්ද? කොවුල බිත්තර දාන්නේ කපුටු කූඩු වල ... එහෙන් මෙහෙන් අහුලන් කාලා,ජරා සතා කියලා අපහාස උපහාස විඳගෙනත් අම්මෙක්ගේ උණුසුම දීල අර බිත්තර ඔක්කොම රකින්නේ ඔය සමාජයෙන් ගැරහුම් ලබන කපුටා. බිත්තර බක් මාසෙදි පුපුරල කොවුල් පැටවු එළියට ඇවිත් ටික කලක් යනකොට තමයි උන් උන්ට වෙනස දැනෙන්න ගන්නේ. එතෙක් අර කපුටු අම්මගෙන්ම යැපිලා උන්ටම අරියාදු කරන මේ නංගිත් බොහෝවිට අන්න එහෙම එකම තාත්තගේ නොවෙන අනුන්ගේ කොවුල් පැටියෙක්. ඊළඟ පදය විප්ලවයක්!
    "නංගියෙ අම්මගෙන් උඹ ඉල්ලනවද ගේම"
    කවියකට ගැළපෙන සෞම්‍ය පද දිගට ගලන් ඇවිත් මේ හතරවෙනි පදේදී අයියගේ ආවේගේ වත්තේ භාෂාවෙන්ම දඩස් ගාල අත්හරින එකයි අන්න ඒ විප්ලවේ! ජය වේවා සම්මත කවි හෝ ගී පද රචනා භාෂාව කුඩු කරපු මේ විප්ලවේට!
    ----------------------------------------------
    තනෙ කඩා විසිකර පත්තිනි වී නම්
    අනේ හාමතෙ අපි මැරිලා එහෙනම්
    වණේ පාරන්නෙ වන පල විස වී නම්
    නඟෙ දැං යමං පඬි පුර ගිනි තියපන්
    ඔය පත්තිනි කතාවේ, පත්තිනි එහෙමත් නැත්නම් කන්නගී තමන්ගේ ස්වාමියා කෝවලන්ව නිරපරාදේ මරා දාන මදුරාවේ රජාට සාප කරලා වම් තනේ කඩලා පොලවේ ගැහුවහම ඒ සාපයෙන් මදුරාපුරයම ගිනිගෙන අලුවෙලා යනවා. හැබැයි මිනිස්සු කොච්චර ගාණක් මැරුණත් තමන්ගේ පතිවත රැකීමේ අනුහසින් කන්නගී දේවත්වයට පත් වෙනවා පත්තිනි විදිහට.
    අම්මට ගරහන නංගිට අයිය කියනව; අපේ අම්මටත් තිබ්බ තනේ කඩල බිම ගහල පත්තිනි වගෙ හැම දේම අත හැරල , සමාජෙට සාප කර කර , පතිවත රැකන් දේවත්වයට යන්න.. ඒත් එහෙම වුණා නම් උඹයි, මායි මැරෙන්නේ හාමතේ. හැබැයි ඒ දේව කතා ෆැන්ටසියෙන් මිදිලා අම්මා පොළොවේ පය ගැහුවේ උඹෙයි, මගෙයි බඩ පුරවන්න. එහෙම බලද්දි , වේසියක් උනු අපේ අම්ම පත්තිනිට වඩා කොච්චර උතුම්ද කියලා.
    වෙස්සන්තර බවුන් වඩලා ලෝකේ දුක නිවන්න මාර්ගේ හොයද්දි , වනේ ගිහින් අමාරුවෙන් පලවැල නෙලන් දරුවොන්ගේ දුක නිව්වේ "අම්මා", මන්ද්‍රි දේවි. මේත් අන්න එහෙම අම්මෙක්! අයිය අහනව උඹ ඔය තුවාල පාරන්නේ එහෙම නැත්නම් අම්මගේ චරිතෙ ගැන හාරන්නේ ඇයි උඹට අම්ම ඇඟ විකුණලා අමරුවෙන් හොයන් ඇවිත් කන්න දුන්නු දේ විස වෙලද? "නඟෙ දැං යමං පඬි පුර ගිනි තියපන්!" එහෙනම් වරෙන් යන්න.... අම්මට නෙමෙයි , අම්මව මේ තත්වෙට පත් කරපු සමාජෙට ගිනි තියන්න කියලා.
    ---------------------------------------------
    (Part 1 of the Review)

    • @rameshamadushani5946
      @rameshamadushani5946 6 ปีที่แล้ว +23

      Yesha Sri proud of u

    • @malithwijesinghe7971
      @malithwijesinghe7971 6 ปีที่แล้ว +23

      නියමම විචාරයක්

    • @NayadaraT
      @NayadaraT 6 ปีที่แล้ว +11

      Yesha Sri හැමදාමත් වගේ ලස්සනයි.. ❤️👍

    • @kazzsathya5855
      @kazzsathya5855 6 ปีที่แล้ว +9

      Supiri vicharaya aththatama mata anduna mage jeewithe ahapu hondama sinduwa😢😢❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @keethdilendy752
      @keethdilendy752 6 ปีที่แล้ว +6

      Thank you for this nice review!!!

  • @NithyaIndusara
    @NithyaIndusara 9 หลายเดือนก่อน +7

    කාලෙකින් අහපු පට්ට තෙරුමක් තියන සිංදුවක් ..මෙවා තමා trending එන්නෙ නැත්තෙ

  • @krishanthaudayakumara6214
    @krishanthaudayakumara6214 ปีที่แล้ว +6

    සිරාවටම මේ සිංදුවට සම්මානයක් දෙන්න ඕන... Respect 🔥

  • @R1dmaL
    @R1dmaL 2 ปีที่แล้ว +55

    මෙට්‍රො හීන එක දැකල මතක් වෙලා ආවෙ....Nostalgic❤🥺

    • @R-P-TV-01
      @R-P-TV-01 2 ปีที่แล้ว +1

      Sajithagen

  • @etunesrecords
    @etunesrecords 5 ปีที่แล้ว +85

    Great! ජය 🇱🇰!

  • @kumarakumara7793
    @kumarakumara7793 ปีที่แล้ว +13

    මේ ගීතයට දෙන්න පුලුවන් හොදම සම්මානය දෙන්න ඕනැ .ගීතයක් කියලා හිතෙනෙ මට විතරද.

  • @Herath_
    @Herath_ ปีที่แล้ว +1

    කාගම සිරිනන්ද අපේ ස්වාමින්වහන්සේගේ බණ අහලා සිංදුව අහන්න ආවේ🙏
    ස්වාමින්වහන්සේට අනේක වාරයක් පිං🙏🌼

  • @Torivegaa78
    @Torivegaa78 5 ปีที่แล้ว +25

    ගණිකාවක් වුනත් එ් අම්මා තුල "අම්මා" කියන හැගිම තියනවා...💙(tika welawak giya e haraya therum ganna)✌

  • @pcguidelk
    @pcguidelk 5 ปีที่แล้ว +42

    අද තමයි දැක්කෙ.. අලුත් විදිහට පරණ ගීවල තිබ්බ ගැඹුරත් එක්ක වැදගත් පණිවිඩයක්.... රැල්ලට නොයා වෙනසක් කරන ඔබට ජය!

  • @linalina7802
    @linalina7802 ปีที่แล้ว +1

    හැමෝම කියනව වගේ කාගම හිමි මේ සිංදූව පැහැදිලි කල ආකාරය ට නැවත නැවත අහන්න හිතූනා ඔ. වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා අපි එතෙර සිට ධර්මයට සවන් දෙනවා

  • @salwasalwa8733
    @salwasalwa8733 ปีที่แล้ว +4

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදුවක් අර්ථය රසය පිරිලා 😍

  • @priyanthapranandhu2654
    @priyanthapranandhu2654 3 ปีที่แล้ว +300

    පොඩ්ඩියේ කියන්නෙ හොද අර්ථවත් ගීතයක්. විශ්වාස කරන්න මේ සින්දුව 50 වතාවට වඩා ඔන්ලයින්ම ඇහුව තෑන්ක්ස් සාදර අයියෙ ❤️

    • @hdbkids6826
      @hdbkids6826 2 ปีที่แล้ว +2

      ඇත්තටම මමත් ඇබ්බැහි වෙලා.

  • @sujathasriyakanthi6010
    @sujathasriyakanthi6010 2 ปีที่แล้ว +99

    පිටු දාහකින්වත් ලියාලා ඉවර කර ගන්න බැරි කතාවක් ගීත රචනයකින් මිනිස්සුන්ගෙ හදවත්ටම දැනෙන්න කියලා දුන්න ඔබ දෙපලට ගොඩක් ස්තුතියි

  • @GaniduKulanjith
    @GaniduKulanjith ปีที่แล้ว +3

    ඉතාමත් ගැබුරු අර්ථයක් තිබෙන.. 😮 ගීතයේ සංගීතයත් සමග ( විශේෂයෙන් ගිටාර් කොටස ) වෙනම ලෝකයකට මනස රැගෙන යන.. ඉතාමත් මිහිරි සහා වටිනා නිර්මාණයක් සාදර අයියා අපිට දීලා තියනවා ❤ මේ වගේ මිහිරි සංගීතය මුසු කරමින් වටිනා නිර්මාණ අප වෙත ගෙන එන්න ශක්තිය දෛර්ය ලැබේවා කියලා මං ප්‍රර්ථනා කරනවා ❤

  • @user-tt2lb3wo2f
    @user-tt2lb3wo2f 16 วันที่ผ่านมา +1

    කාගම සිරිනන්ද ස්වාමීන් වහන්සේගේ බන අහලා මේ සින්දුව මුලින්ම ඇහුවෙ..ඇත්තටම ලස්සනයි...❤❤

  • @sureshindika9691
    @sureshindika9691 4 ปีที่แล้ว +250

    ඇත්තටම රියැලිටි වැඩසටහනකින් මේ ගීතය අහල පස්සෙ ඔර්ජිනල් සින්දුව අහපු උන් ගැන දුකයි.ඔර්ජිනල් song එකේ තියන feel එක අනිත් මොකෙන් වත් මට දැනුනෙ නෑ.ඇත්තටම සාදර කියන්නෙ වැඩ්ඩෙක්.💪🤜🤛👌👍

    • @achintha8963
      @achintha8963 4 ปีที่แล้ว +8

      Ei bn uba duk wenne 😂😂😂😂

    • @sureshindika9691
      @sureshindika9691 4 ปีที่แล้ว

      @@achintha8963 පල ගෝතයා🤣

    • @maheesha1404
      @maheesha1404 4 ปีที่แล้ว +1

      @Suresh Indika
      Eka nam aththa

    • @dharaayurveda
      @dharaayurveda 4 ปีที่แล้ว +5

      දුක් වෙන්න නෙවෙ සතුටුවෙයන් මේව ලොකෙට පෙන්නනවට.. දැන්වත් මල් සින්දු වෙනුවට මෙව්වත් බලන්න පුරුදුවෙයි කට්ටිය

    • @sureshindika9691
      @sureshindika9691 4 ปีที่แล้ว +2

      @@dharaayurveda ow bn 👍eth අපේ රටේ හොද සින්දු අපේ එවුන් ඉස්සෙල්ලාම අහන්නෙ රියැලිටි වලින් හැමදාම හිට් වෙන්නෙත් මල් සින්දු අඩු ගානේ මේවගේ තේරුමක් තියන සින්දු ට්‍රෙන්ඩින්වත් එන්නෑ ඒනිසා දුකයි බන් නැද්ද කියහන්කො🤜🤛

  • @knowledgetube7828
    @knowledgetube7828 5 ปีที่แล้ว +58

    කොහොමද සිංහල භාෂාවේ ප්‍රබලකම.ස්තූතියි ඔබලාට ඒක ඔප්පු කලාට...

  • @user-ts4qm5pm4b
    @user-ts4qm5pm4b 3 หลายเดือนก่อน +1

    ලස්සනයි පුතේ සින්දුව... කට හඩ බුදුසරණයි

  • @nilminiweerasinghadesilva9260
    @nilminiweerasinghadesilva9260 ปีที่แล้ว +5

    දරු දූක හැ බර දැනෙන්නේ අම්මට. ඒ වෙලාවට අම්ම පීන් පවු බලාන්නො නැ. මෙහි අර්ථය ගැඹුරුයි. ඉහලම නිර්මාණය ක්.❤

  • @vibevortexlive
    @vibevortexlive 5 ปีที่แล้ว +25

    කතන්දර එපා වැදපන් සාදරට ...👏👏

  • @manoriwijesuriya.5382
    @manoriwijesuriya.5382 ปีที่แล้ว +104

    රසවින්දනය දෝරෙ ගලා ගිය හිතට වැදුනු අපූරු ගීතයක්..ගීතයට දායක වූ හැමෝටම තව තවත් හොඳ නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා..

  • @shashinrasindhu3966
    @shashinrasindhu3966 2 หลายเดือนก่อน +3

    මේ අර්ථවත් ගීතය දායාද කීරීමේ පින මටත් අනුමෝදන් වේවා සාධු සාධු සාධු

  • @sunilsamson58
    @sunilsamson58 ปีที่แล้ว

    සිංදුව.හෙවිවා.දැන්.අහන්න
    ලැබුනා.කාගම.සාදුට.පින්
    ඔබට.මල්ලියා.මෙ.වගේ
    දුර්ලභ .පදරචනයක්.සොයා
    ගායනය .කලාට.ගොඩක් .පින්

  • @malinthagunasinghe2729
    @malinthagunasinghe2729 5 ปีที่แล้ว +45

    ආඩම්බරයි,
    අයාලේ යන බහුතරයට නොව , අනාගතයට නිර්මාණ කරන සැබෑ දක්ෂයින් ගැන.........

  • @methmadancecovers3247
    @methmadancecovers3247 2 ปีที่แล้ว +98

    practice කරද්දියි තේරෙන්නෙ කියන්න කොච්චර අමාරුද කියලා.පට්ට අයියෙ ඔයා 😍

  • @Nirowperera
    @Nirowperera ปีที่แล้ว +3

    එකෙන්ම පට්ටම හදවත කඩාගෙන යන සුපිරිම නිර්මාණයක්💯🙏💪🥺

  • @hansimadurangi1942
    @hansimadurangi1942 ปีที่แล้ว +5

    මේ සිංදුව අහපු කීවෙනි පාරද කියලවත් මතක නෑ ඒ තරම්ම ගොඩක් ලස්සන ලොකු අර්තයක් තීන සිංදුවක් .❤

    • @chanuka2370
      @chanuka2370 ปีที่แล้ว

      මාත් ❤❤

  • @kity1503
    @kity1503 ปีที่แล้ว +32

    ඇයි බන් මෙච්චරම මේ සින්දු අහන්න හිතෙන්නෙ.. පිස්සුවක්ම තමයි මේකනම්.. එදත් අදත් හෙටත් අමතක නොවෙන සින්දු මෙන්න මේවා තමයි 💖💖💖

  • @kaushisathsarani3656
    @kaushisathsarani3656 2 ปีที่แล้ว +64

    මෑත කාලයේදී බිහිවුණු හදවතට දැනෙන අර්ථාන්විත ගීතයක් ❤️❤️❤️❤️❤️❤️

  • @Nilanthi612
    @Nilanthi612 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි කාගම සිරිනන්ද ස්වාමින් වහන්සේ කියපු නිසා හෙව්වා ගොඩක් මේ සින්දුව 🥹🥹

  • @user-wg8lf1qw3v
    @user-wg8lf1qw3v 11 หลายเดือนก่อน +3

    ඇත්තටම මාර ලස්සනයි .කාගම හාමුදුරුවෝ ලස්සනට මෙ සින්දුව පෙහෙඩිලි කර .අත්තටම මාර ලස්සනයි අය්‍යෙ මෙ සින්දුව ❤❤❤❤

  • @SamanKumara-vk8rv
    @SamanKumara-vk8rv 3 ปีที่แล้ว +139

    මට මන් ගැනම කෙන්තියි
    මෙ සින්දුව ඇහුවෙ 2021

  • @user-ou4sy4do5r
    @user-ou4sy4do5r 9 หลายเดือนก่อน +4

    මගේ ජීවිතේ මං අහපු ලස්සනම සිංදුව...
    කතන්දර එපා වැඳපන් අම්මාට...😔🤍

  • @supunprasad454
    @supunprasad454 5 ปีที่แล้ว +47

    "සතා කියා ඉඳහිටකදී ඇහුණාට
    කතා හදන උන් සේරම බෝසත් ද?
    no words to say

  • @tharkanaprabhath5263
    @tharkanaprabhath5263 3 ปีที่แล้ว +73

    2021ත් අහන අය කෝ...❤️❤️❤️