Sudaliya guru kulaya warthamanayeth tiyana satan guru kulayakda ...nathnam nuwara yugayen passe ee gana satahanak nadda ...? Pahadili uththarayak denna puluwan nam godak watinawa ..
Shilpiya krama. Fighting steps. Adimaaru. Grips. Ways of epeeding. Balance continuity. Developing agility. Ways to develop stamina. Ways of deception. Amalgamation of kicks, blocks punches and avoiding. . How to attack the target without being harmed.
නියම වීඩීයෝ එක සහෝ.🖤🖤
🖤🙏🏿
අකාල සන්ධ්‍යා ඒකාලෙ ලංකාවෙ හදුව time travel ගැන සුපිරි කතාවක් .ඒකෙත් තියනව මේ මරු වල්ලියේ කුමාරිහාමිගැන. ඒකෙත් පිරිමි කෙනෙක් වගේ වෙස් වලාගෙන ඇවිල්ලා සුදලිය පනික්කිරාල එක්ක ඌරා ළිදේ සටනක් කරල සුදලිය පනික්කි රාලව පරාදකරනව.
💯🙏🏿
Good informations bro❤️
🖤🖤
Ege Lee Naliyanawa Mewa Ahanakota 🎉
රටට ආදරේ මිනිස්සුන්ට ඒක ලේ වලට දැනෙනවා..🖤🙏🏿
niyamai aie😍😍
🖤🙏🏿
ඔක බලනකොට යකා ගුරැන්නාන්සෙ මතක් වෙන්නෙ 🤭
🤭🤭
🎉
@@iranganinawasiya4317 🩶🙏🏽
ඇග හිරිගඩු පිපුනා 😱🙏
🖤🙏🏿
Sudaliya guru kulaya warthamanayeth tiyana satan guru kulayakda ...nathnam nuwara yugayen passe ee gana satahanak nadda ...? Pahadili uththarayak denna puluwan nam godak watinawa ..
වර්තමානයේ නැහැ..HCP BELL ලංකාව ගැන වාර්තාව ලියනකොටත් ඒ ගුරුකුලය නැති වෙලා ඉවරයි..
@@kalathra_ kohomada wishwasen kiyane? Monawada oppu karanna tyna saakshi
@@udaraaravinda1505 HCP BELL ගෙ ලංකාව ගැන වාර්තා ලියපු වාර්තාවෙ හැමදේම සඳහන් වෙනවා..
අග්නි කසය දන්නවද ?...
මං හිතන්නෙ අංගමිි ගුරැන්නාන්සෙලාවත් ඒ ආයුදය ගැන දන්නැ
Oyaa danne komd enm
නෑ සහෝදරයා මම අහලා නෑ ඇත්තටම..
@@abishekisuranga4006 මට කියන්නෙ ලංකාවෙ පුස්කොළ පොත් වල තියන ඒවා පරයොන්ට කියල දෙන කෙනෙක්
හැබැයි පුස්කොළ පොත්වල තියන ඒවා කරන්න පුලුවන් හරි සිංහලයකුට විතරයි වෙන කාටවත් කරන්න බැ
අග්නි රිට අග්නි කඩුව තව තියනො ඒවා යකා ගුරැන්නාන්සේ දන්නො මම එයයිගෙන් තමයි මෙිවා අහගන්නෙ
චන්ද්‍ර මුදුව ගැන දන්නවද?????
නැහැ සහෝ.මම දන්න ආයුධ කිහිපයක් ගැන විතරයි මම කිව්වෙ?වීඩියෝ අවසානෙදි තව නොදන්න ආයුධ තියෙන්නෙ පුලුවන් කියලා මම කිව්වෙ ඒ නිසා.ඔයා දන්න ඒ වගේ තව ආයුධ තියනව නම් දැන ගන්න ඒ ගැන කියන්න සහෝ..මටත් නොදන්න අයටත් දැනුමට ගොඩක් වටීවි..🖤
රිටිගල ගුරු කුලෙ මොකෙට අයිති වෙන්නෙ
Man me satan karana aya godak issara dakala thiyenawa...
අංගම්පොර සටන් ශිල්පය හරියට උගන්වන අය අදටත් ඉන්නවා..
@@kalathra_ owu man e bawa hondin dannawa....man angampora godak issara dakala thiyenawa...eth budu dahamata anuwa minisun nomariya yuthuyiii balaya nathi kalata kamak na....bodhisathwayo yuddhaya satan prathikshepa kala kenek
@@dilrukshijayalath877 ඒක හරි..ඒත් යුද්ධයකදි ඒ තත්ත්වය වෙනස්..
Sources?
අංගම්පොර කරන මගෙ යාලුවෙක්ගෙන්,එයාලගෙ ගුරුතුමා ලියපු පොතෙන්,අන්තර්ජාලයෙන්
මම දන්න අයියා කෙනෙක් කිවුව ආයුද මෙතන නෑනෙ 🤔
අයියා ඒවා දන්නැතුව ද නැත්තන් කිවුවෙ නැතුවද
ඔව් මල්ලි තව ආයුධ තියෙනවා..මාරාන්‍තික ආයුධ නම් මම දන්නෙ එච්චරයි.අනික් ආයුධ වලත් වර්ගීකරණය කරල පෙන්නන්න ඕනෙ නිසයි කීපයක් ගත්තේ..
@@kalathra_ අංගමිිපොර ගුරැන්නාන්සෙලා පවා නොදන්න ආයුධ තියනො ඒවා දන්න කෙනෙක් ඉන්නො එයාගෙනුත් අහගත්තනමිි හරි අයියා ඒ කාලෙ විනාශ කරපු පුස්කොළපොත් වල තිබුන ඒවා දැන් තියන පුස්කොළපොත් වල ඒවා නැ fb එකේ janita prebuddha කියන නම ගහලා බලන්න shiv photo එකක් දාලා තියෙන්නෙ
බෙල් කියන්නේ පල් හොරෙක්
වෙන්ඩ පුලුවන් සුද්දො කරේ සුදද කරපු එක නෙ..
@@kalathra_ 😅ඔව් නේ
History oona ne .Techniques thamai oona.
techniques කිව්වෙ?
Shilpiya krama. Fighting steps. Adimaaru. Grips. Ways of epeeding. Balance continuity. Developing agility. Ways to develop stamina. Ways of deception. Amalgamation of kicks, blocks punches and avoiding. . How to attack the target without being harmed.
@@flyingdutchman6378 සමාවෙන්න අංගම් පොර ගැන මම ගැඹුරට දන්නෙ නෑ සහෝදරයා..මූලික දේවල් ටිකක් විතරයි මම දන්නේ..🙏🏿
Obe uthsahaya watinawa. Namuth api videos balanne nodanna de iganaganna. Anganpora kiyanne techniques athin loke godaak advanced art ekak.. obata suba pathanawa.
@@flyingdutchman6378 අනිවාරෙන් මනු රජතුමාගගේ කාලෙන් ආරම්භ උන අංගම් කලාවෙන් තමයි ලෝකෙ සටන් කාලවන් බිහි උනේ..මම ඉදිරියේදී ඔබ කිව්ව දේවල් ගැනත් අධ්‍යයනයක් කරලා වීඩියෝ එකක් ගේන්න උත්සහ කරන්නම්..ජය වේවා ස්තූතියි 🖤🙏🏿