The Story of Traditional Chi - nadi Master | Mathaka Mansala | Episode - 01 |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 111

  • @athulamahindre690
    @athulamahindre690 ปีที่แล้ว +4

    මාස්ටර්ට පලමුව සම්මා සම්බුදු සරණයි .කියා ආශිර්වා කරනව.. ඔබ නියම හොද නිහතමානී මනුස්සයෙක් .ඉවසීම ප්‍රගුණ කිරීම .මේ සටන් කලාව ආරක්ෂා කර ඉදිරියට කරගෙන යනඑක සතුටුයි ......! දීර්ඝායුෂ ලැබේවා ....

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 2 ปีที่แล้ว +5

    🌿❤🌿❤🌿❤🌿❤🌿හෙළ සටන් කලාව පිරිපුන් ජාවයෙන් හස්තිරාජයෙක් උවත් දනගසයි.🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿

    • @secretsofnatureSL
      @secretsofnatureSL  2 ปีที่แล้ว

      ඕනෑම ජාතියක් සතු ස්වීය ශක්තීන් භාවිතයට ගත යුතුය.එවිට ඒ ජාතිය, ජාත්‍යන්තර මට්ටමේ ස්වාධීනත්වයකට උරුම කම් කියයි.ඔබට තුති.

  • @asankabalasooriya3980
    @asankabalasooriya3980 2 ปีที่แล้ว +13

    අපේ මල්ලවආරච්චි master දැකීම පවා හරිම සතුටක් . මාස්ටර් පුදුම විදිහට ධාර්මික පුද්ගලයෙක්. ඔබ පාර තොටකදී මාස්ටර් දැක්කොත් හඳුනාගන්න බැරි තරම් සරල niwnu පුද්ගලයෙක් ඔබ දකීවි. දඩබ්බරයා න් හීලෑ කිරීම එතුමාගේ සහජ හැකියාවක් 🙏🙏🙏🙏🙏

    • @naturesbeaut6197
      @naturesbeaut6197 2 ปีที่แล้ว +1

      මෙතුමාගෙන් ඉගෙන ගන්න කොහෙද තියෙන්නෙ පන්ති

    • @hirushaprabod6792
      @hirushaprabod6792 2 ปีที่แล้ว +2

      Methumawa sambanda kara ganne komada kawuru hri dannwda

  • @Meowees777
    @Meowees777 2 ปีที่แล้ว +5

    සොබාදහම හා බැදුණු තවත් එක් නව පරිච්ඡේදයක ආරම්භයක් "චී නාඩි සටන් කලාව" කවදාවත් මේ වගේ සටන් කලාවක් පිලිබද අසා තිබුණෙ නැහැ.ඔබතුමාටත් මාස්ටර්ටත් ස්තූතියි අපට කවදාවත් ස්පර්ශ නොවුණ සොබාදහම හා බැදුණු මේ සටන් ශාස්ත්‍රය පිළිබද ඉදිරිපත් කිරීමට.

    • @secretsofnatureSL
      @secretsofnatureSL  2 ปีที่แล้ว +1

      සොබාදහම තුළ තවත් බොහෝ හෙළිදරව් නොවූ රහස් පවතිනවා.අප ඒ සියලු හමුවීම් ඔබ වෙත කරුණාවෙන් තිළිණ කරනවා.ස්තූතියි.

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 ปีที่แล้ว +1

    ලස්සන වැඩ සටහනක්

  • @chathuramarasinghe5487
    @chathuramarasinghe5487 5 หลายเดือนก่อน

    මල්ලවාරච්චි මාස්ටර් දැක ගැනීමත් සතුටක්. මගේ පළමු චීන අඩි ගුරුතුමා, මෙතුමා නිහඬ චරිතයක් උනාට ශාස්ත්‍රය හරියට දන්නා කෙනෙක්.බොරු කාරයෝ වැහි වැහැල ඉන්න කාලේ නියම දේ දෙන්න දන්නා ගුරුවරයෙක්. දීර්ගායු පතනවා ගුරුතුමාට. මෙතුමා ඉන්නේ වේයන්ගොඩ , ඉස්සර ක්ලාස් කලා ගම්පහත්.

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 ปีที่แล้ว +1

    Very good 🙏

  • @mihlarmafaz920
    @mihlarmafaz920 2 ปีที่แล้ว +3

    ගෞරවාන්විතව පළමුව මාගේ විශිෂ්ට ආචාර්ය ඔබ ජීවිතයේ වරක ශ්‍රේෂ්ඨ වීරයෙක්

  • @bathiyamadushanka7750
    @bathiyamadushanka7750 2 ปีที่แล้ว +13

    ඔය බොහොම වටින කියන විනය ගරුක ගුරු උතුමෙක්...ඒ නිසා මාතෘකා දාද්දි "මට මැරෙන්න ගහන්න පුලුවන් " වගේ ඒවා දාන්න එපා..එවා සටන් කලා පන්ති වලට එන ප්‍රශ්න..මාස්ටර්ගේ සිසුවෙකුට අහක යන අසනීපයක් ආවත් ඒවා මාස්ටර්ගේ පිටින් යන්නේ..ගෙවල් වල මිනිස්සු එහෙමයි හිතන්නේ.

  • @susildesilva9455
    @susildesilva9455 2 ปีที่แล้ว +2

    අත්තටම සමහරක් රටෙ මිනිසුන් ඉව සිිම නැත අද බලන්න රටෙිි තත්ත්වය ඹබතුමාට තව තව ශක්තිය නිදුක් නිරොගි ජවය ලැබෙිිවා තෙරැවන් සරණයි .

    • @secretsofnatureSL
      @secretsofnatureSL  2 ปีที่แล้ว +1

      ඉවසීම සහ විනය රටක පැවැත්මේ සහ දියුණුවේ පාදමයි.

  • @AmilaKumara-s4y
    @AmilaKumara-s4y ปีที่แล้ว +1

    😄😄🔥

  • @susanthafernando6383
    @susanthafernando6383 6 หลายเดือนก่อน

    No tigers in Sri Lanka apart from at the Zoo. May be he is talking about Leopard. I knows and heard about him from those days. I'm from Seeduwa...he knows about Marcus wicramasinghe. My blood relatice. He was killed in late 88. I think he knew about him Very well. 👌👍

  • @sprodrigo146
    @sprodrigo146 ปีที่แล้ว +1

    ජී.ඒ.ටි.ලිවේරා කියන්නේ ලංකාවේ හිටිය හොඳ කරාටේ මාස්ටර් කෙනෙක්.ටයිකොන්ඩෝ වලට හිටියේ අපේ ගමේ කෙනෙක් සිරිල් ඇන්ටනි කියලා.වත්තල අපි.ගම්පහ දිස්ත්‍රික්කයේ.මේ මාස්ටව දැනගෙන හිටියේ නැහැ.අද තමයි ප්‍රථම වරට හදූනාගන්නේ.වත්තල කිහිප දෙනෙක් හිටියා නිල වලට පහර දෙන ශාස්ත්‍රය දන්න.දඩුබස්නා මානය නාට්‍යය මතකයට ආවා.අංගම් පොර සටන් කලාව අපේම එකක්.නමුත් ඉංදියාවේ කේරළ ප්‍රාන්තයේ තිබෙනවා මෙවැනිම කලාවක් 'කළරි' කියලා.මගේ කේරළා යහළුවෙකුත් ඉන්නවා ශාස්ත්‍රය දන්න.❤

  • @dunhindasenevirathna2833
    @dunhindasenevirathna2833 2 ปีที่แล้ว +7

    චන්ද්‍රා මාස්ටර්..........අපේ ගුරුතුමා ....ඔබට දීර්ගායු වේවා.......තෙරුවන් සරනයි ..........

    • @secretsofnatureSL
      @secretsofnatureSL  2 ปีที่แล้ว +3

      ආයුබෝවන්,ඔබ වාසනාවන්තයෙක්.ඔහු වටිනාම සම්පතක්.තවමත් බොහෝ දෑ උගතහෑකි.ස්තූතියි.

    • @saramohammed8212
      @saramohammed8212 2 ปีที่แล้ว

      ලස්සනයි වැඩසටහන බුදු සරණ්‍යි

    • @jinendraparakrama7102
      @jinendraparakrama7102 ปีที่แล้ว

      Me master sambanda karaganne kohomada ..class tiyenne koheda

  • @dilanperera973
    @dilanperera973 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @jayagalali7646
    @jayagalali7646 2 ปีที่แล้ว +1

    හිතාම වටිනා වැඩ ස‍ටහනක්

  • @anandawimalaweera2783
    @anandawimalaweera2783 2 ปีที่แล้ว +2

    මෙතැමා වැඩිපුර කතාබහක්නැති නිහතමානි මහතෙකි චිරංජයතැ

  • @shiromabombuwala3698
    @shiromabombuwala3698 ปีที่แล้ว

    💐💐💐💐💐

  • @avanthaadhishthan7234
    @avanthaadhishthan7234 2 ปีที่แล้ว +4

    අපේ මාස්ටර් 😍❤️

  • @ROME-d6k
    @ROME-d6k 2 ปีที่แล้ว +1

    අම්මෝ මේකේ සෑහේන්න මාසටර්ලා ටිකක් ඉන්නවානේ.😂ඔය දෙන්නටම බුදු සරනයි.❤

  • @yohanchamara5552
    @yohanchamara5552 2 ปีที่แล้ว +2

    දීඝායූ වේවා...

    • @secretsofnatureSL
      @secretsofnatureSL  2 ปีที่แล้ว

      ස්තූතියි.අපේ පැතුම ද එයයි ඔහුට සේ ම සටන් කලාවට ද දීඝායු වේවා ...

  • @warunakumara7671
    @warunakumara7671 10 หลายเดือนก่อน +1

    methuma panti pawat wanawa nam kiyanna methuma muna gehenne kohomada

  • @shawnathula7426
    @shawnathula7426 2 ปีที่แล้ว +1

    Thank you bro

  • @lahirusandaruwan4244
    @lahirusandaruwan4244 หลายเดือนก่อน

    Apita sambanda kara ganna vidihak nene sirwa

  • @najukairenesudusinghe6248
    @najukairenesudusinghe6248 2 ปีที่แล้ว +2

    Please teach it to Sri lankan people. It's our heritage.

  • @LakshanChandranath-ue8jq
    @LakshanChandranath-ue8jq ปีที่แล้ว +1

    Mata me marster inne koheda kiyannako . Mama hoyamin hitapu kenek methuma. .. ethuma inne koheda

  • @onenation5239
    @onenation5239 2 ปีที่แล้ว +1

    great

  • @miyururan
    @miyururan 5 หลายเดือนก่อน +1

    මාස්ටර් කියනව. අපි අහනව

  • @AmilaKumara-s4y
    @AmilaKumara-s4y ปีที่แล้ว +1

    Oba thumage nombarayaya danna puluwan da

  • @buddikaananda8703
    @buddikaananda8703 2 ปีที่แล้ว +1

    Thawa visthara gennakoo

    • @secretsofnatureSL
      @secretsofnatureSL  2 ปีที่แล้ว

      ආයුබෝවන්,මීළඟ ඉරිදා වැඩසටහන බලන්න.ස්තූතියි.

    • @wasithachathurangawijenaya8193
      @wasithachathurangawijenaya8193 2 ปีที่แล้ว

      @@secretsofnatureSL කෝ අද ඉරිදානේ

  • @mihlarmafaz920
    @mihlarmafaz920 2 ปีที่แล้ว +1

    ජීවිත පාගම

  • @SujeewaPerera-j3e
    @SujeewaPerera-j3e 4 หลายเดือนก่อน

    Gam paha osman tamai wedda sir. By😂

  • @kapilaananda9416
    @kapilaananda9416 ปีที่แล้ว +1

    අනුරාද .සොබාදහර වලින් ප්ස්සේ නියම්‍ය්.

  • @banukachirantha9971
    @banukachirantha9971 2 ปีที่แล้ว +1

    Niwan suwa mahathayo

  • @AmilaKumara-s4y
    @AmilaKumara-s4y ปีที่แล้ว +1

    Oba thumage nombarayaya danna puluwan da 16:06 16:07

  • @DineshCool-p7m
    @DineshCool-p7m หลายเดือนก่อน

    Me sarge 4no akak awanna puluwanda

  • @malaka80
    @malaka80 2 ปีที่แล้ว +1

    Guruthuma ta Aubowewa

  • @thilinabroo469
    @thilinabroo469 2 ปีที่แล้ว

    Sir ge panthi koheda thiyenne kiyala danaganna puluwanida

  • @AmilaKumara-s4y
    @AmilaKumara-s4y ปีที่แล้ว +1

    Nombarayak danna puluwan da

  • @priyashanthadesilva9568
    @priyashanthadesilva9568 2 ปีที่แล้ว +2

    puluwannam Keri Gotabayata merenda gahanda😕😕😕😕

  • @shawnathula7426
    @shawnathula7426 2 ปีที่แล้ว +1

    Ada subscribe karaa.

  • @rasikanishad960
    @rasikanishad960 2 ปีที่แล้ว +4

    හදුනගන්න ආසයි මෙතුමා ගැන විස්තර ලබාදෙන්නකෝ

    • @secretsofnatureSL
      @secretsofnatureSL  2 ปีที่แล้ว +2

      ආයුබෝවන්,ඔබට ඊළඟ වැඩසටහන් කිහිපය තුළ ඔහුව අඳුනා ගන්න අවකාශයක් එනවා.ස්තූතියි.බලාපොරොත්තුවෙන් ඉන්න.

  • @erandamadushan2320
    @erandamadushan2320 ปีที่แล้ว +1

    ඔබ තුමා දක්ශයෙක් විය හැක නමුත් මේ හොර මගෝඩි යූටියුබ් කාරයන්ට ඔබතුමාගෙ ශිල්පීය දැනුම වෘත්තීය විකුනන් කන්ඩ දෙන්න එපා බලන්ඩ මුන් නිසා ඔබතුමා දැනටත් කොච්චර නින්දා අපහස විදිනවද 😔😔

    • @secretsofnatureSL
      @secretsofnatureSL  ปีที่แล้ว +2

      ඔබ අපව අමතා ඇති අයුර පොදු නාමකරණයකට ලඝු කර කුලකයට ඇතුළත් කිරීමක් ලෙස පෙනේ.එතුමාට අවශ්‍ය නිසාත් එතුමා සතු දැනුම සමාජයට අවශ්‍ය නිසාත් කරන ලද වැඩසටහනක් ලෙස මිස වෙන අරුතක් මීට නැත.අප අතර ඇති මිතුදම ඔබ නොදන්නා නිසා ඔබේ කලබල වීම යුක්ති සහගතයි.කෙසේ වෙතත් අටලෝදහම කාටත් පොදුය.ඔබේ හිත මෙලෙක වීම නිසා හටගන්නා ඇලීම මාස්ටර්ට නැත.ඔබට තුති වන අතර අප ට දක්වා ඇති ප්‍රතිචාර අප නාලිකාව වෙත දක්වන ලද සමස්ත ප්‍රේක්ෂක ප්‍රතිචාර හා සසඳා තීරණය කිරීමට කාරුණික වන්න.❤️

    • @SLTechphotographer9368
      @SLTechphotographer9368 11 หลายเดือนก่อน

      ඔය කියන කුලකය ට අනුරාද අයත් නොවේ එහෙත් එවැන්නෝ බොහෝ සිටිති​@@secretsofnatureSL

  • @henemama3066
    @henemama3066 16 วันที่ผ่านมา

    😂😂😂😂😂😂

  • @thirajpeiris
    @thirajpeiris 10 หลายเดือนก่อน +1

    Puduma master la thogayaknae lankawae yene...Matanum atthatama hithagannawath bae...

  • @sudathsantha8874
    @sudathsantha8874 2 ปีที่แล้ว +2

    සර් ගම්පහ අකරවිට අවුරුදු උත්සයට ආව නෙද ගොඩාක් කල්

  • @shehankavinda9835
    @shehankavinda9835 2 ปีที่แล้ว +1

    මේ ගුරුතුමා කොහෙද ඉන්නේ වේයන්ගොඩ

  • @shehanherath6992
    @shehanherath6992 ปีที่แล้ว

    Darunu parawal monawada. Pal boru ane

  • @ashanina7486
    @ashanina7486 ปีที่แล้ว

    Deanna bareeda 225ta eakka gaaneey maka bbaa weanna

  • @parakumwick6871
    @parakumwick6871 2 ปีที่แล้ว +1

    Didn't give a demonstration
    At least a small one ???

  • @sherandinuka4610
    @sherandinuka4610 2 ปีที่แล้ว +1

    Yakoo hindi film eke wat ochchra yaturo nne bn gahaganna enne..

  • @romesh.wijetunge
    @romesh.wijetunge 2 ปีที่แล้ว +2

    අපේ පැත්තෙත් ඉන්නවා කුකුලෙක්. මාර සොට් දෙන්නේ.

  • @pathumdilanka6458
    @pathumdilanka6458 2 ปีที่แล้ว +1

    Veyangoda thalgasmote.honda yahapath kenek

    • @secretsofnatureSL
      @secretsofnatureSL  2 ปีที่แล้ว +1

      ස්තූතියි එය සතුටක්.

    • @hirushaprabod6792
      @hirushaprabod6792 2 ปีที่แล้ว

      Mastrwa samband kr gnn widiyk kiynwda igena gann asai

  • @kaushalbuddika4805
    @kaushalbuddika4805 2 ปีที่แล้ว +2

    අනේ මේ දේශපාලඥයින්ට මොනව හරි කරන්නකෝ 😂

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA 2 ปีที่แล้ว +1

    අනුරාද දේවප්‍රිය කොහොමද

    • @secretsofnatureSL
      @secretsofnatureSL  2 ปีที่แล้ว

      ඉතා ම හොඳයි ඔබත් එසේ ඇතැයි සිතනවා.ජය ❤️❤️❤️

  • @thusharadammika1081
    @thusharadammika1081 2 ปีที่แล้ว +5

    නිවේදක තුමාට කියන්නේ.ප්‍රස්න අහනකොට සැලැස්මක් හදාගන්න.වල් පල් නෙමෙයි.වැදගත් දේවල් කොච්චර තියෙනවද අහන්න.මෙලෝ රහක් නෑ.නිවේදක.

    • @secretsofnatureSL
      @secretsofnatureSL  2 ปีที่แล้ว +1

      ස්තූතියි , අපි එයාට කියන්නම්,ඔයාලා දෙන උපදෙස් හරි වටිනවා.අඩුපාඩු තිබුනොත් කියන්න.ජයම වේවා ...

  • @ratnaperera1044
    @ratnaperera1044 ปีที่แล้ว

    යම්කිසි ශිල්පයක් දැනගත්තට එවැනි කතා හරි නැති නේද? සත්වයින් ඕනතරම් ඉන්නවා.

  • @SujeewaPerera-j3e
    @SujeewaPerera-j3e 4 หลายเดือนก่อน

    😂

  • @pdmindikasampath9912
    @pdmindikasampath9912 ปีที่แล้ว

    Mata mn nathin owa

  • @sudathfernando4231
    @sudathfernando4231 2 ปีที่แล้ว +2

    කතාව විතරයි

    • @secretsofnatureSL
      @secretsofnatureSL  2 ปีที่แล้ว

      ඔව් මහත්තයා,මෙම වැඩසටහන වෙනුවෙන් අදාල සටන් ජවනිකා පටිගත කිරීමට අවසරයක් නැහැ. ඒ ගැන අපේ කනගාටුව.

    • @avanthaadhishthan7234
      @avanthaadhishthan7234 2 ปีที่แล้ว +1

      දන්නැතුව කෑගහන්නෙපා 😏

  • @dnktutorials4224
    @dnktutorials4224 2 ปีที่แล้ว +1

    කොහෙද inne

    • @secretsofnatureSL
      @secretsofnatureSL  2 ปีที่แล้ว

      ආයුබෝවන්,නුදුරේදී ම ඔහු ඔබට තොරතුරු පවසාවි.ස්තූතියි.

  • @wijerathnakospalawattage-d2755
    @wijerathnakospalawattage-d2755 2 ปีที่แล้ว +2

    Ane gahapanko aie parliment ake inna 225+1 pinsidda wenawa

  • @ප්රබුද්ධ
    @ප්රබුද්ධ 2 ปีที่แล้ว +3

    කයිය විතරයි බං කරලා පෙන්නපන් කේ😂😂😂

  • @rajawijesiri4640
    @rajawijesiri4640 ปีที่แล้ว

    Phone no. Eka denna

  • @Money12126
    @Money12126 2 ปีที่แล้ว +1

    ඔවා දන්න අය තැන තැන කියවන්නේ නැ ඔයා ඔය නිල තියන තැන් වත් දන්නේ නැ අනික නිල වලට ගහලා ලේ නහරයක් බ්‍රෝක් කරනවා දවස් 21 මාසයක් යනවා ඒවා ‌බොරු කතා

    • @dhanushkamadusanka2497
      @dhanushkamadusanka2497 2 ปีที่แล้ว +1

      Oya dannavada e gena

    • @nayanapriyabandara9196
      @nayanapriyabandara9196 ปีที่แล้ว +1

      දැන් උඔ දන්නවද ඒව.

    • @Money12126
      @Money12126 ปีที่แล้ว

      @@dhanushkamadusanka2497 දන්න නිසා තමා කිවෙි බ්‍රෝ

  • @k.g.n.indrajeewa
    @k.g.n.indrajeewa 2 ปีที่แล้ว +1

    එහෙම මැරිච්ච කී දෙනෙක් ඉන්නවද?

  • @Peace44975
    @Peace44975 2 ปีที่แล้ว +1

    Pissu wikarayak

  • @BT-gk2uk
    @BT-gk2uk 2 ปีที่แล้ว +1

    😂😂😂 තන පල්ලෙ ඉදන් අගල් 6ක් ඔයාගෙ කර පත්ත ඉහලට දුන්නානම් ඔය බොරු පඩේ නැතුව කෑවා කියලා ලයිව් එකක් එනවද ම්ම්ම් මන් චැලෙන්ජ් එකක් කලොත් 😁

  • @Ajantha474
    @Ajantha474 2 ปีที่แล้ว +2

    ඔය මොන අඩිත් යටයි පොල් අඩි වලට.

    • @kumarasingha8129
      @kumarasingha8129 2 ปีที่แล้ว

      ඒ මොනවද ඒ පොල් ගෙඩ්යෙන්ද ගහන්නේ නිතරම පොල් ගොඩක් අරගෙන යන්න ඕනෙද තමන්ගේ ආරක්ෂා වට
      කරදර නැද්ද හැමතිස්සෙම යන යන තැන පොල් ගෙඩි උස්සන් යන්න

    • @Ajantha474
      @Ajantha474 2 ปีที่แล้ว +1

      @@kumarasingha8129 කරදර නෑ. ස්කැමල් එකක් පුරවලා අරං යනවා.

    • @nayanapriyabandara9196
      @nayanapriyabandara9196 ปีที่แล้ว +3

      ​@@Ajantha474 පොල් ගෙඩිය ගහගනින් පුකේ 😂

  • @charithmadushan9958
    @charithmadushan9958 2 ปีที่แล้ว +4

    අනේ පලයන් පොන්න මයිනා අතේවත් ගහන්න බැරුව ඇති නගින්නැතුව

  • @amilawanigasooriya
    @amilawanigasooriya ปีที่แล้ว

    Pissu hutthek. Meka guti kanawa koi welaawe hari ambaanaka