Ajantha Mahantharachchi | Angampora Martial Art | Life Story | Cinematic Interview

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ค. 2020
  • 🔔 Don't Forget to Subscribe
    👍🏼 Cut Out Official Facebook Page: / cutoutsl
    Contact Us: cutoutproduction.yt@gmail.com
    - - - - - - - - - - - - - - - - - - - - -
    Watch Cut Out Interviews:
    Rear Admiral Sarath Weerasekera: • Sarath Weerasekara | L...
    English Teacher: www.youtube.com/watch?v=sMKh-...
    Thanamalvila Kollek: www.youtube.com/watch?v=4Apc-...
    The Journalist: www.youtube.com/watch?v=X2ISn...
    Adithya Weliwatta: www.youtube.com/watch?v=bvnyx...
    Racing Life with Sithara Peiris: www.youtube.com/watch?v=XJFP8...
    Copyright Disclaimer
    _______________________
    Any reproduction or illegal distribution of the content in any form will result in immediate action against the person concerned
    #cut_out #life_story #ajantha_mahantharachchi
  • ตลก

ความคิดเห็น • 169

  • @samanprabodhaedirisinghe2370
    @samanprabodhaedirisinghe2370 3 ปีที่แล้ว +7

    තෙරුවන් සරණින් සතරවරම් දෙවි පිහිටෙන් මා රකින ශීලයේ බලයෙන් ...ගුරුතුණි, ඔබතුමාටත් පවුලේ සැමටත් සියලු ජය , රැකවරණය , දීර්ඝායු වේවා!!!

  • @yasithagalakumbura6037
    @yasithagalakumbura6037 3 ปีที่แล้ว +17

    මම දැක්කා අංගම්පොර පාසැල් එහෙමත් ලංකාවේ දැන් තිබෙනවා..එවායේ පිටර⁣ට සුද්දොන්ටත් අංගම්පොර උගන්වනවා..මෙය දිය යුතු අයට පමණක් දිය යුතු ශාස්ත්‍රයකි..

    • @pradeepravi6108
      @pradeepravi6108 ปีที่แล้ว

      අනිවාර්යයෙන් .....

    • @nishanchamara1608
      @nishanchamara1608 7 หลายเดือนก่อน

      අනිවාරෙන්ම

  • @wkbest1522
    @wkbest1522 2 หลายเดือนก่อน +1

    💪💐 නමෝ බුද්ධාය

  • @TV-kh6gb
    @TV-kh6gb 4 ปีที่แล้ว +7

    මම තියනවා ඒ හිනේ අපේ දේන් ලොකේට ගහනවා

  • @hewakandambigeavantha6131
    @hewakandambigeavantha6131 4 ปีที่แล้ว +1

    Jaya wewa saho.... ❤️❤️❤️

  • @piyalnishantha7787
    @piyalnishantha7787 3 ปีที่แล้ว

    මෙය අපේ හෙල සටන් කලාවකි ඒ වගේම මේ හෙල සටන් කලාව වගේම සූර්ය දර්මය සූර්ය වන්දනාව ආරම්භ කල යුතුය

  • @gihankarunarathna47
    @gihankarunarathna47 3 ปีที่แล้ว +6

    මම ඔබතුමාට ගරු කරන්නේ මහ රජෙක් වසයෙන් ඒ හදවතේ ඔබතුමා ඉන්නේ උතුම්ම තැනක

  • @visithsansana1661
    @visithsansana1661 3 ปีที่แล้ว

    patta

  • @dhanushkarathnayaka7959
    @dhanushkarathnayaka7959 3 ปีที่แล้ว +3

    මෙතුමා සමග සම්බන්ධ වෙන්න ක්‍රමයක් ලබාදෙන්න
    දුරකථන අංකය

  • @tomjerry241
    @tomjerry241 3 ปีที่แล้ว +1

    ape skole

  • @xavier_aas
    @xavier_aas 4 ปีที่แล้ว +2

    👀❤️

  • @praveenjayawickrama8956
    @praveenjayawickrama8956 7 หลายเดือนก่อน

    🙌❤

  • @pradeepranasinghe2979
    @pradeepranasinghe2979 3 ปีที่แล้ว +1

    theruwan saransy guruthumani❤❤❤❤

  • @thusharaoshada7939
    @thusharaoshada7939 3 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @nalinprabath9479
    @nalinprabath9479 2 ปีที่แล้ว

    😍👌

  • @dimuthuudayangani7921
    @dimuthuudayangani7921 5 หลายเดือนก่อน

    Garu karanawa ❤❤❤

  • @samansaman4251
    @samansaman4251 2 ปีที่แล้ว +5

    ලෝකෙට පරකාසේ අනුන්ගේ ගෙවල්වල බලෙන් වාසේ...
    උපතින් ක්‍රිස්තියානි පුද්ගලයකු වූ නොයෙල් අජන්ත පෙරේරා (සංශෝධිත නම අජන්ත මහන්තාරච්චි) නමැති TH-cam වීඩියෝ වල සහ photo shoot වලට පොරක් මහා සිංහල දේශප්‍රේමියෙකු වන නමුත් සැබෑ ජීවිතයේදී එය එසේමද යැයි සිතා බැලීමට තුඩු දුන් සිදුවීමකි මේ..
    සිය ජීවිතයේ ළමා කාලයේදී හෝමාගම මුල්ලේගම සිය පවුලේ අය සමඟ කුලී නිවසක දිවි ගෙවූ මොහුගේ පියා ක්‍රිස්තියානි ජාතිකයෙකි. නමුත් තමා වලවු පෙලපතකින් පැවත එන බවත් අංගම්පොර තම පවුලේ ඇවෑමෙන් ලැබුණු බවත් පවසමීන් වරතමානයේ ශ්‍රි ලාංකිකයන් අන්දමින් තම නඩය හා එක්ව තම බඩ වියත රැක ගනිමින් සිටී. එය වෙනම කතාවකි.
    ඉහත කරුණට පාදක වූ දැනට ඔහු විසින් අත්තනෝමතිකව අංගං වලව්ව වෙද වලව්ව ලෙස Google Maps හි පවා සඳහන් කොට තම ව්‍යාජ ව්‍යාපාර කරගෙනයන වෙත්තසිංහ නිවස මොහු විසින් කුලියට ලබාගෙන තිබූ අතර කුලී කාලය අවසන් වුවද නිවස බාර දෙන පාටක් නොමැති නිසා අයිතිකාර මහත්මයා තව ගම්වැසියන් කිහිප දෙනෙක් සමග ඒ පිලිබදව කතා කිරීමට ගිය අවස්තාවේදී ඔවුන්ට පහරදී එලවාගෙන ඇත. අංගම්පොර වැනි උතුම් ශිල්පයක් කෙලෙසනවා මදිවට කිසි වරදක් නොමැති ඒ මිනිසුන්ට පහර දීමෙන්ම ඔවුන්ගේ හොර අංගම් පිලිබඳව මනාව් කියා පායි.
    බොරු වලව් බොරු පරම්පරාවල් මවාපාමින් තම ජීවිකාව සරිකරගන්නා මොවුන් පිළිබ්ඳව සත්‍යයි මේ. කොරතොට පන්ස්ලේ ස්වාමීන් වහන්සේගෙන්, ගම් වාසීන්ගෙන් ඇසූ විට බොහෝ කරුණු දැනගත හැක.
    අද කාලය විෂමයි.මිනිසුන් නොමිනිසුන් සේ හැසිරෙයි. නමුත් ඒවායේ ගොදුරු නොවීමට සත්‍ය දැනගෙන ජීවත් වීමට ඔබ දැනුවත් කිරීමට ගන්නා ලද කුඩා වෑයමකි මේ...

    • @nadeesha143
      @nadeesha143 2 ปีที่แล้ว +2

      Ethakota athurugiriya STIMA kiyanne meyage academy ekada?

    • @samansaman4251
      @samansaman4251 2 ปีที่แล้ว

      @@nadeesha143 මං දන්න තරමින් නෑ.වෙන කට්ටියක් කරන්නේ.

    • @madhushajayasinghe6732
      @madhushajayasinghe6732 2 ปีที่แล้ว

      @@nadeesha143 stima කරන්නෙ ප්‍රේමසිරි මාස්ටර්, පියුමාල්,අතුල සහ තවත් කීපදෙනෙක් එකතුව.

    • @nadeesha143
      @nadeesha143 2 ปีที่แล้ว

      @@madhushajayasinghe6732 now I'm going to stima.its best clz

    • @Forcryp_d
      @Forcryp_d 10 หลายเดือนก่อน

      මරු හෑල්ල😂😂🙏

  • @SriLankaPubgMobileCommunity
    @SriLankaPubgMobileCommunity 4 ปีที่แล้ว

    Patta dulitha aiya

    • @CutOutYT
      @CutOutYT  4 ปีที่แล้ว

      thanks bro

    • @supunlakmal7124
      @supunlakmal7124 4 ปีที่แล้ว

      uba challenge eakak dala balapan therei kanawadsa nedda kiyala

  • @oshanithibbotumunuwe6409
    @oshanithibbotumunuwe6409 4 ปีที่แล้ว +2

    අපේකම දැනෙනවා!!! Keep it up cutout!!

  • @prashakthijayasanka3780
    @prashakthijayasanka3780 3 ปีที่แล้ว +10

    පොඩ්ඩක් හොයලා බලලා අද්‍යනයක් කරන්න මේ වගේ මිනිස්සු ගැන. ඔය අංගම් වලව්වක් නෑ. ඔය ඉන්න ගෙදර දයානන්ද වෙත්තසිංහ ගුරු දෙපල ජිවත් උන නිවස.මුල්ලේගම තියෙන්නේ. දැනට ඔය ගෙදර අයිති අසිත වෙත්තසිංහ මහත්මයාට. ඒ මහත්මයාගෙන් ගෙදර කුලියට අරගෙන දැන් ඒ ගෙදරින් යන්නේත් නැ.මුල්ලේගම ගමට ඇවිල්ලා අහලා බලන්න ඕනේම කෙනෙක් ගෙන්. අනුන්ගේ ගෙවල් වලට වෙලා බොරු වලව් සීන් දාන්නේ 😆😆😆

    • @dmrox5631
      @dmrox5631 3 ปีที่แล้ว +2

      මෙතන නිල වෙදකම් කරනවා තනි බොරු කිසිම නිල වෙදකමක්‌ නෑ බොරුවට තෙල් ගාල අපල කියලා අනන් මනං දාන්ඩ 80000 විතර ගන්නවා

    • @indikasilva3370
      @indikasilva3370 3 ปีที่แล้ว

      Meya gana wisthara dan nawada ? Machan hariyata..podi wistharayak dana gan na oni

    • @indikasilva3370
      @indikasilva3370 3 ปีที่แล้ว

      Machan

    • @Venom-th9wu
      @Venom-th9wu 2 ปีที่แล้ว +1

      ඒ කතාව සම්පූර්ණ ඇත්ත, මේකා මිනිස්සු රවට්ටනවා මචං, මාත් හොඳටම දන්නවා මුල්ලේගම කුලියට හිටියේ මුලින්ම, තාත්තා වැඩ කලේ රණමුවා ෆර්නිචර් එකේ පොලිෂ් බාස් කෙනෙක් විදියට, ඊට පස්සේ කරාටේ ඉගෙන ගත්තා ඉඝැන්නුවා කාලයක්, දඬුබස්නාමානය බලලා තමයි මේ නඩගම පටන් ගත්තේ, දැනටත් පවුලේ අය ඈත් වෙලා ඉන්නේ අර නාකි ගෑනියෙක් තියාගෙන ඉන්නවා කියලා. මුන් සේරම එකතු වෙලා තමයි මේ ර්ඟපාන්නේ, මූ මිනිස්සු අන්දන කැත දැකලා අප්පිරියාවට මේ ඇත්ත කියන්න හිතුනේ. අපේ මෝඩ මිනිස්සු අහු වෙනවා මදිවට මේ මීඩියා කරන අය ඇයි මේ වගේ හොරු ප්‍රොමෝට් කරන්නේ

    • @Venom-th9wu
      @Venom-th9wu 2 ปีที่แล้ว

      @@indikasilva3370 වීඩියෝ වල නං ඔය මනුස්සයා කියනවා උප්පැන්න සහතිකේ බලන්න එන්න කියලා එයාගේ. ගියාම ඉතින් හොඳට අහගන්න පුලුවන් ගුටිත් කාලා තමයි එන්න වෙන්නේ. සද්දේ දාලා තමයි මිනිස්සු බය කරගෙන ඉන්නේ. ඔය ඉන්න ගෙදර අයිතිකාරයා කුලී කාලය ඉවර නිසා යන්න කියන්න ආවාම එයාලාටත් සැලකුවේ එහෙම තමයි.බොරු නං මුල්ලේගමට ගිහින් අහන්න ඕනම කෙනෙක්ගෙන්...

  • @thilinimadumali2502
    @thilinimadumali2502 3 ปีที่แล้ว

    Ft

  • @rohanamadushanka1903
    @rohanamadushanka1903 3 ปีที่แล้ว +1

    බුදුසරණයි ඔබ තුමාට ජයෙන් ජය

  • @abirahasgaweshanaya
    @abirahasgaweshanaya 4 ปีที่แล้ว +2

    සබ්ස්ක්‍රයිබ් ඕනී අය සබ් කරලා කමෙන්ට් එකක් දාන්න ❤️ වීඩියෝ එක දාපූ ගමන්ම හැමදාම වගේ පලවෙනි කමෙන්ට් එක මගෙන් මම දැක්ක හොදම චැනල් එකක්..ඒ වගේම මට විශේෂ චැනල් එකක්❤️😊 ජය වේවා cut out 😊..මගේ ප්‍රශ්නය තාම විසදුනේ නෑ අයියේ කමක් නෑ බුදුසරණයි🙏🙏🙏🙏🙏🙏

    • @CutOutYT
      @CutOutYT  4 ปีที่แล้ว +1

      ඉවසලා ඉන්න විසදනවා 😊

  • @user-ox9to6cy8x
    @user-ox9to6cy8x 4 ปีที่แล้ว +3

    ඔබට ජය ශ්‍රී ....!!! 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @CutOutYT
      @CutOutYT  4 ปีที่แล้ว +1

      ස්තුතියි

  • @user-ox9to6cy8x
    @user-ox9to6cy8x 4 ปีที่แล้ว +7

    ඔබ ඉන්න ලිපනය මට කියන්න පුලුවන්ද ඔබව සොයන් එන්න ... අපේ ඉතිහාසය ගැන දැනගන්න මට ඔබගේ සහය ලබා දෙන්න.තෙරුවන් සරනයි යහපතක්ම වෙත්වා ජය ශ්‍රී .....!!!!🙏🙏🙏❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @malanilminiwanniarachchi1901
      @malanilminiwanniarachchi1901 3 ปีที่แล้ว +1

      හැඩිගල්ලේ චන්දිම හමුදුරුවෝ
      අවසර ගෞරවනීය ස්වාමින් වහන්ස,
      ඔබවහන්සේ සටන් කලාව පිළිබඳව උනන්දුවක් දක්වනවාද? මම දන්න ගුරුවරුන් කීපදෙනෙක්ම ඉන්නව වයඹ පළාතේ. අවශ්‍ය නම් විස්තර කියන්නම්?🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @wishawadananjaya4509
      @wishawadananjaya4509 ปีที่แล้ว +2

      @@malanilminiwanniarachchi1901 මා හට මේ පිලිබදව අධ්‍යනය කිරීමට ඔබට හැකිනම් මට විස්තර සපයා දෙන්න

  • @sunethe4870
    @sunethe4870 3 ปีที่แล้ว +5

    සීතාවක රාජසිංහ පෙරේරා..

  • @sudarthadananjaya3674
    @sudarthadananjaya3674 3 ปีที่แล้ว

    Niyamai.matath one igenagand.number ekk tiynwd

  • @nipunmissaka33
    @nipunmissaka33 3 ปีที่แล้ว +1

    Theruwan Saranayi

  • @dasundevinda5998
    @dasundevinda5998 4 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️

  • @aravindaranasingha
    @aravindaranasingha 4 ปีที่แล้ว +3

    sound eka awul wage dulitha aiye.poddak balanda

    • @CutOutYT
      @CutOutYT  4 ปีที่แล้ว

      podi aulk tiyenawa

  • @dmrmohan7794
    @dmrmohan7794 4 ปีที่แล้ว +1

    නියමයි යලුව ...31 like සමග මන් ඔයගෙ චනෙල් සස්ක්‍රයිබ් කරා මටත් සස්ක්‍රයිබ් කරලා උදව්වක් කරන්න කො යලුව ...

  • @krishanthapasindu3367
    @krishanthapasindu3367 3 ปีที่แล้ว

    😁

  • @pradeepellaaaaheshan7276
    @pradeepellaaaaheshan7276 2 ปีที่แล้ว +3

    දිනපු ජාතික ශුරතා මෝනවා ද? ශෛල මෝනවා ද? ඒවා විව්ර්ත අභියෝග ද?

  • @inokapaddiyapperuma3454
    @inokapaddiyapperuma3454 ปีที่แล้ว +2

    මෙ අසිත බාප්පලගෙ ගෙදර මුල්ලෙගම හබරකඩ තියෙන්නෙ.මෙ අජන්ත කියන මිනිහට rent එකට දුන්නෙ දැන් අයිති කරගෙන නඩු කියනවා මහ ජරා මිනිහෙක් අහුවෙන්න එපා

  • @jayashanthichathurika3442
    @jayashanthichathurika3442 ปีที่แล้ว +1

    ගුරුතුමනි ඔබට ජය වේවා .මගේ පුතා සාමාන්‍ය පෙල විබාගයෙන් පසු යොමු කිරිම ට අත්‍යවශ්‍යය ඉ පුලුවන් විදිහක් කියන්න

    • @H100R-w8n
      @H100R-w8n ปีที่แล้ว +1

      හොඳ ඒලෙවල් ක්ලාස් එකකට දාපන් 😂

  • @nishanchamara1608
    @nishanchamara1608 7 หลายเดือนก่อน

    අංගංපොර උගන්වන තැන් කොහෙද දකුණු පලාතෙ හෝ ඒ අවට ලග කොහෙද තියෙන්නෙ මාත් ඉගෙනගන්න කැමතියි ❤️❤️

  • @DepthUnpluggedAcoustica-
    @DepthUnpluggedAcoustica- 3 ปีที่แล้ว +1

    84 ipadena godak aya viseshayak tiyanawa ai kiyala hoyala balanna

    • @CutOutYT
      @CutOutYT  3 ปีที่แล้ว

      👍🏻

    • @Venom-th9wu
      @Venom-th9wu 2 ปีที่แล้ว

      ඔව් හොදට රඟපාන්න පුලුවන්

  • @blackbeltwiki3130
    @blackbeltwiki3130 3 หลายเดือนก่อน

    Karate satan kalawa hadarana kenek hatiyata oba thumage kathawata ekagai,, kisima satan kalawak hadarapu nathi angam pamanak danna guruwaru adui !!!

  • @thilakshanabuddhikaa4343
    @thilakshanabuddhikaa4343 3 ปีที่แล้ว

    Apita bari veyida igana ganna mn hogak kaleke idan angam pora igana ganna asaven inne meka igana ganna onama deyak kapa karanava

  • @nimeshnuwanpriya8037
    @nimeshnuwanpriya8037 3 ปีที่แล้ว +1

    Ajantha guruthuma inne koheda

    • @CutOutYT
      @CutOutYT  3 ปีที่แล้ว

      අතුරුගිරියේ

    • @nimeshnuwanpriya8037
      @nimeshnuwanpriya8037 3 ปีที่แล้ว

      @@CutOutYT uganwanne korathota needa

    • @CutOutYT
      @CutOutYT  3 ปีที่แล้ว

      Nimesh Nuwanpriya ou

  • @naveenthushantha3938
    @naveenthushantha3938 หลายเดือนก่อน

    Mahaththayo mage danimata nila410 oba thumalala helayo nanam ltte yudde nathar karanna epyaa dunde nodunde gadai angam pora hatan kalawa danna aya inne 2 nai anik okkoma suddonta gotta alkapu aya reyal angam pora 2 I gurunwahannselage nam engilish itam

  • @jahankeer1723
    @jahankeer1723 8 หลายเดือนก่อน

    Satan taragawalata ederepathwala dakshataeaya pennanna

  • @user-ox9to6cy8x
    @user-ox9to6cy8x 4 ปีที่แล้ว +4

    දුරකතන අංකයක් හරි ලිපිනය හරි හැකිනන්. Gmail email . එකවත් දෙන්න.

    • @dilinapcdream7681
      @dilinapcdream7681 3 ปีที่แล้ว +1

      මේකා අංගම් හොරෙක් th-cam.com/video/aZetx1vKvDQ/w-d-xo.html

    • @user-kb9jn2gf2s
      @user-kb9jn2gf2s 3 ปีที่แล้ว

      කොරතොට පන්සලේ ලොකු හිම්යන් හමුවෙන්න අපේ හාමුදුරුවනේ. ඒ කිට්ටුව ඉන්නෙ අජන්ත.

  • @King-hg5lv
    @King-hg5lv 3 ปีที่แล้ว

    Menna minissu raka ganiyaw !!!

    • @CutOutYT
      @CutOutYT  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම

    • @sagarawarnakula4033
      @sagarawarnakula4033 3 หลายเดือนก่อน

      යකෝ මු පට්ට හොරෙක් මුලින් ඇථ හොයලා බලපන්

  • @pradeepkumarapradeep2459
    @pradeepkumarapradeep2459 6 หลายเดือนก่อน

    ගුරුන් වාහනසේගෙ නම්බර දාාන්න

  • @pasanbuddhika867
    @pasanbuddhika867 ปีที่แล้ว +1

    Andayanta me manike watinakama danenne…😢

    • @sagarawarnakula4033
      @sagarawarnakula4033 3 หลายเดือนก่อน

      😅😅😅😅 උබලා තමයි බන් අන්ධයෝ..මු ලස්සනට රගපානවා

  • @user-jf6zn5di2q
    @user-jf6zn5di2q 3 ปีที่แล้ว +7

    ඊයා යකෝ අනුන්ගෙ ගෙවල් හොරෙන් අයිතිකරගන්න ලැජ්ජ නැද්ද යකෝ , සැකනම් කොරතොට පන්සලට ගිහින් හාමුදුරුවන්ගෙන් අහපං මූ ගැන

  • @kuma9482
    @kuma9482 3 ปีที่แล้ว +1

    paaramparika dewal api promote karanna hone......

  • @kosalapk5382
    @kosalapk5382 3 ปีที่แล้ว

    මෙ සර් ඉන්නෙ කොහෙද

    • @CutOutYT
      @CutOutYT  3 ปีที่แล้ว +1

      අතුරුගිරියේ

  • @tiktokworld4712
    @tiktokworld4712 3 ปีที่แล้ว

    ගුරුන්නාන්සේ ඉන්නේ කොහේද

    • @CutOutYT
      @CutOutYT  3 ปีที่แล้ว +1

      Athurugiriye

    • @inokapaddiyapperuma3454
      @inokapaddiyapperuma3454 ปีที่แล้ว

      මරු ගුරා ඔකා පල් හොරෙක්

  • @amilapradeep9749
    @amilapradeep9749 3 ปีที่แล้ว

    Dala thiyana eka chament ekkatawath uththara ne

  • @user-kb9jn2gf2s
    @user-kb9jn2gf2s 3 ปีที่แล้ว +10

    අජන්ත යනු පෙරේරා නම්. වන්ශක්කාර යැයි කියාගන්නා උන්ට වඩා ඒ සුද්දගෙ පුතා මට උතුම්. ඔව් ඔබ සීතාවක රාජසිංහ මයි..!
    🌟

    • @CutOutYT
      @CutOutYT  3 ปีที่แล้ว +1

      ❤️🔥

    • @Venom-th9wu
      @Venom-th9wu 2 ปีที่แล้ว +2

      එච්චරම සංවේදී වෙන්න එපා. මේ මනුස්සයා හොදට රඟපාන්න දන්නවා.මුල්ලේගම මුලින්ම කුලියට හිටියේ, අහිංසක තාත්තා රණමුවා ෆර්නිචර් එකේ පොලිෂ් වැඩ කරේ, වලව්කාරයෝ කියලා බොරුවක් ගොතලා කියන්නේ, තරහට ඉරිසියාවට කියනවා කියලා හිතනවා නං හොයලා බලන්න. තමන්ගේම ජාතිය රවට්ටලා බඩ රැකගන්න එකා රජෙක් ද ??????

    • @CeylonTast
      @CeylonTast 4 หลายเดือนก่อน

      මහන්තාආරච්චි කියල වාසගමක් නෑ.
      ඒකාලේ පෙරේරා.
      ඔය වාසගම හදාගත්ත හැටි දැනගන්න පුළුවන් ඔතටෙන්ට පළවෙනියට ගිය පස් දෙනාගෙන් 2න්නෙක් ගෙන් විතරයි.
      ඒ 2006යේ. දැන් මට පහලින් බණින හරකුන්ට කියන්නේ මේ.
      ලංකාවේ ඕනෑම වංචා කාරයෙකුට පොරක් වෙන්න පුළුවන්. මේ වගේ අංගන් පොරක් වෙන්න පුළුවන්.
      හැබයි ඒ වංචාව අති උත්කරෂවත්ව කරන්න පුළුවන් නම්. මේ වගේ.
      හැබයි පීරට පීර ගැවෙන්නේ නෑ.

  • @wildmark2023
    @wildmark2023 ปีที่แล้ว +2

    මේකා පට්ට හොරෙක් මේකාගේ නම අජන්ත පෙරේරා මේකා ඇති අංගම්මි පරම්පරාවක් නෑ

  • @chamaraprasanna3596
    @chamaraprasanna3596 2 ปีที่แล้ว

    Rata jathiya agama beraganna den thamai welwa ithin neda

  • @sachinjayasooriya6729
    @sachinjayasooriya6729 ปีที่แล้ว

    Angam karath kamk na asawata kamathata angam kara kiyamuko Athithe gana ahaddi Ai bn ara karate tournament ehema karapu ewwa kiyannaththe .Angam karath kamk na mu karate karapu eka school wala ugannapu eka kiyannatte muge tiyana hora boruwa nisa tama .

  • @hiruniabeysinghe3411
    @hiruniabeysinghe3411 3 ปีที่แล้ว +1

    Oba kiyana lesa ohu boru kaarayek nam mata thibena pradanama gataluwa sri lanka guwan hamudawa wisin ohuta wishesha hamuda kandayamak labadi ehi puhunukaru lesa path kota aththe ai ?? Ewani jathikamaya washyen wadagath wana rataka ananyathawaya nirupnaya karana wagakiwa yuthu karanawak sambandayen owun soya bala wagakeemen katayuthu nokarana bawatada oba pawasanne ??

    • @amkgaming8928
      @amkgaming8928 2 ปีที่แล้ว +1

      ඒක තමයි ප්‍රශ්නෙ. මේ මිනිස්සු පුද්ගලික තරහට අජන්ත මහතාට බනිනවද කියලත් හිතෙනව.

  • @Venom-th9wu
    @Venom-th9wu 2 ปีที่แล้ว +4

    මේකා මිනිස්සු රවට්ටනවා මචං, මාත් හොඳටම දන්නවා මුල්ලේගම කුලියට හිටියේ මුලින්ම, තාත්තා වැඩ කලේ රණමුවා ෆර්නිචර් එකේ පොලිෂ් බාස් කෙනෙක් විදියට, ඊට පස්සේ කරාටේ ඉගෙන ගත්තා ඉඝැන්නුවා කාලයක්, දඬුබස්නාමානය බලලා තමයි මේ නඩගම පටන් ගත්තේ, දැනටත් පවුලේ අය ඈත් වෙලා ඉන්නේ අර නාකි ගෑනියෙක් තියාගෙන ඉන්නවා කියලා. මුන් සේරම එකතු වෙලා තමයි මේ ර්ඟපාන්නේ, මූ මිනිස්සු අන්දන කැත දැකලා අප්පිරියාවට මේ ඇත්ත කියන්න හිතුනේ. අපේ මෝඩ මිනිස්සු අහු වෙනවා මදිවට මේ මීඩියා කරන අය ඇයි මේ වගේ හොරු ප්‍රොමෝට් කරන්නේ

    • @reanukekarunarathne5626
      @reanukekarunarathne5626 ปีที่แล้ว +2

      Palayan kuhakayo yanna

    • @gamageajith9463
      @gamageajith9463 ปีที่แล้ว +1

      මෙි ගුරුතුමා කියන්නේ බොරැනම් කුම්පු කරයා ගේනත් දැම්මානම් බලාගන්නතිබුනා අපේ හෙලයන්ගේ වැඩටික

    • @Forcryp_d
      @Forcryp_d 10 หลายเดือนก่อน +1

      පල පින්නයෝ යන්න උබව එක තප්පරෙන් පරලොව යවන්න පුලුවන් මේ මනුස්සයට😂

    • @Mrdon-es7cc
      @Mrdon-es7cc 10 หลายเดือนก่อน +1

      ඔයා කියන්නේ ඇත්තද බොරුද කියන්න දන්නෙ නෑ.... එයාගේ අතීත කතාව අදාල නෑ ... එයාගෙන් ගන්න දෙයක් තියනවා නම් ගන්න ඕනා එච්චරයි 😊

    • @user-eq1xz4pp6y
      @user-eq1xz4pp6y 4 หลายเดือนก่อน

      Kumputh akka harenawath be

  • @suriarachchidilruk9240
    @suriarachchidilruk9240 4 ปีที่แล้ว

    අජන්ත ගුරුන්නාන්සේ ඉන්නේ කොහෙද ?

    • @CutOutYT
      @CutOutYT  4 ปีที่แล้ว +1

      අතුරුගිරියේ

    • @dilinapcdream7681
      @dilinapcdream7681 3 ปีที่แล้ว +2

      ඔකා අංගම් හොරෙක් th-cam.com/video/aZetx1vKvDQ/w-d-xo.html

    • @Venom-th9wu
      @Venom-th9wu 2 ปีที่แล้ว

      @@dilinapcdream7681 th-cam.com/video/n45VHL-FsbU/w-d-xo.html

  • @gayansadakalum7897
    @gayansadakalum7897 3 ปีที่แล้ว

    අනේ කවුරු හරි මේ අංගම් පොර උගන්නන්න අජන්ත මහන්තආරචිචී මහතාගේ නම්බර් එක එවන්න කෝ, 0713493537 මේකට,

  • @slmobilegamer1084
    @slmobilegamer1084 8 วันที่ผ่านมา

    ඔය බොරු කලාරි සටන් ක්‍රමය 😂😂

  • @kanaya123
    @kanaya123 4 ปีที่แล้ว +4

    ඇත්තටම හොදම සටන් ශිල්පයට? නැත්තම් අපෙ නිසා අපි එහෙම කියනවද? UFC ගියොත් කනව නේද?

    • @whatupbiatch6755
      @whatupbiatch6755 4 ปีที่แล้ว +4

      uba dakala thynwd angam satan shilpiyo UFC fight krnwa.ubala wge kalawan gobbayanta ape de gana agayak nathi unata.apita e gana kakkumak thynwa

    • @madhushajayasinghe2891
      @madhushajayasinghe2891 3 ปีที่แล้ว

      @@whatupbiatch6755 ඇත්ත තිත්තයි bro

    • @madhushajayasinghe2891
      @madhushajayasinghe2891 3 ปีที่แล้ว +2

      UFC තියා Olympic medal 🥇 ekak ganna beri ape rate කතාවෙන් නම් ලෝකයේ 1

    • @whatupbiatch6755
      @whatupbiatch6755 3 ปีที่แล้ว

      @@madhushajayasinghe2891 ane bn angam wenai UFC wenai.satan shilpa dekak hethu dekakata bihiwechcha.ubla kyna widihata baluwoth kung fu,karate,boxing playersla okkoma UFC waladi paradai.

    • @3rdeye149
      @3rdeye149 3 ปีที่แล้ว +4

      අත්වල gloves ගලෝලා හරිහමන් අංගම්කාරයෙක් (චීනඩි හොරු නෙවේ) mma fighter කෙනෙක් එක්ක දැම්මොත් mma fighter ට ගහ ගන්න බෑ. අනිවා mma fighter කනවා.දැන් ඉන්න හොරුන්ට නම් ufc යන්න බෑ. මමත් mma training වෙන ගමන් ගුරුන්නාන්සේ කෙනෙක් ගාවට ගිහින් අංගම් ඉගෙන ගන්නවා. හරියට අඩිමාරුවක් කරපු ගමන් mma වැඩක් නෑ.

  • @hasindusiyambalape9065
    @hasindusiyambalape9065 4 ปีที่แล้ว +4

    අංගම් හොරු බලාගන්න th-cam.com/video/aZetx1vKvDQ/w-d-xo.html

    • @Venom-th9wu
      @Venom-th9wu 2 ปีที่แล้ว

      th-cam.com/video/n45VHL-FsbU/w-d-xo.html

  • @dilinapcdream7681
    @dilinapcdream7681 3 ปีที่แล้ว +4

    පල් හොරා. 😂😂 th-cam.com/video/aZetx1vKvDQ/w-d-xo.html

  • @dilinapcdream7681
    @dilinapcdream7681 3 ปีที่แล้ว +6

    අපේ ජාතියේ උරැමයක් වංචාවෙන් වවාගෙන කණ පල් හොරෙක් මේ th-cam.com/video/aZetx1vKvDQ/w-d-xo.html

    • @Venom-th9wu
      @Venom-th9wu 2 ปีที่แล้ว

      th-cam.com/video/n45VHL-FsbU/w-d-xo.html

  • @krish4862
    @krish4862 3 ปีที่แล้ว +12

    halo Vlogger me manussaya karanne Angam neme Chinadi kiyana mixed art akata thawa awa akathu karala ithihase vikunagena kala.nikan me wage boru promote karanna yanna epa.me yakku okkoma ara Dadubasnamane drama akata pin sidda wenna badawiyatha rakaganna awwo.munta thawath uda gedi deela lankawe kollo kello amaruwe danna epa.pahadiliwama kiyanne mun karanne Chinadi mokada math mun oya korana dewal ma igena gena thiyena nisa.mage guruwaru kiwwe mewata Chinadi kiyala awata evidence ona tharam.ayeth kiyanne boru karayo promote karanna epa.

    • @CutOutYT
      @CutOutYT  3 ปีที่แล้ว +2

      krishantha perera ස්තුතියි. පුලුවන් නම් අපේ facebook පිටුවට මැසේජ් එකක් දාන්න එහෙම හොදමකෙනාගේ අපි ඔහුව සම්බන්ද කරගන්නම්. නොදන්න දේ බෙදාගනිමින් හොදම දේ වපුරමු

    • @adeeshaakalanka5659
      @adeeshaakalanka5659 3 ปีที่แล้ว +2

      ridenwane ponnayata

    • @adeeshaakalanka5659
      @adeeshaakalanka5659 3 ปีที่แล้ว +1

      ithin utto mee manussayawa hamba weynko kiywnne...fckn bitch

    • @krish4862
      @krish4862 3 ปีที่แล้ว

      adeesha akalanka redenawa thama mal ponnayo whole sale boru desabanakota mu.

    • @hiruniabeysinghe3411
      @hiruniabeysinghe3411 3 ปีที่แล้ว

      E unata oba me guruwarayagen igena gena thibenawada ?? Ehema nm oba kiyana de wiswasa kalahaki wewi ese nomathi nm oba gos ohu hamu wee apitath sathya heli karanna

  • @thilinimadumali2502
    @thilinimadumali2502 3 ปีที่แล้ว

    Ft