එතෙක් මෙතෙක් ලොව බිහි වූ හොඳම සටන් ශිල්පීන් 10 දෙනා | The Greatest Martial Artists of All Time

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2021
  • The Greatest Martial Artists of All Time

ความคิดเห็น • 598

  • @KelaniyeHamuduruwo
    @KelaniyeHamuduruwo 3 ปีที่แล้ว +174

    කරුණාපාල මාස්ටර් මගෙත් ගුරා. හුඟක් ගරුකරනවා ඒ චරිතයට. සෑහෙන්න කාලයක් ගිහින් උණත්, මාස්ටර් හදපු අතපය තවමත් ශක්තිමත්. හැමදේම තවමත් මතකයි.

    • @dinethadithya5407
      @dinethadithya5407 2 ปีที่แล้ว +5

      Inna thanak kiyannakoo

    • @upulpadmalalwicramasinghe2244
      @upulpadmalalwicramasinghe2244 2 ปีที่แล้ว +1

      ඔව් පගෝ

    • @harshabasnayaka
      @harshabasnayaka 2 ปีที่แล้ว +2

      පුතාට මතකයි මාව සතුටුයි ආ 🤣

    • @hashiya8417
      @hashiya8417 2 ปีที่แล้ว +2

      @@dinethadithya5407 embuldeniya inne mageth master eya thama

    • @Maraminihek
      @Maraminihek ปีที่แล้ว

      Pala boru kiyn nathuwa pakaya

  • @tharangachamara5249
    @tharangachamara5249 3 ปีที่แล้ว +60

    අපේ රටේ කෙනෙකුත් ඉන්නවා ආඩම්බරයි 🇱🇰
    Bruce Lee ❤️💯

  • @sahanhasaranga4355
    @sahanhasaranga4355 3 ปีที่แล้ว +101

    ලංකාවේ කෙනෙකුත් ඉන්නවනෙ 😍😍😍❤️❤️❤️❤️ 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰

  • @bhanakaamarasinghe9833
    @bhanakaamarasinghe9833 3 ปีที่แล้ว +97

    ගුරූ කරුණාපාල❤️🇱🇰

    • @kavindakumara301
      @kavindakumara301 3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️👈👈👈👈

    • @SR-ij6kg
      @SR-ij6kg 2 ปีที่แล้ว +1

      Gammak

  • @hkdangalla4617
    @hkdangalla4617 3 ปีที่แล้ว +108

    හොඳ ආකර්ෂණීය හඩක් ඔබට තියේනවා ලොකයේ අලුත් දේවල් ගෙනෙන ඔයාට ගොඩක් ස්තුති

  • @pathumthejitha
    @pathumthejitha 3 ปีที่แล้ว +148

    කරුනාපාල ගුරුතුමා ඉන්නේ අපේ ඉස්සරහගෙදර .අන්ගම්පොර උගන්නන්නෙත් එතුමා ගෙදර ඉදලමයි ඒත් මම හිතුවෙනෑ මෙච්චර වැඩ්ඩෙක් කියලා😱❤️

    • @suwanthadarshana8495
      @suwanthadarshana8495 3 ปีที่แล้ว +10

      පුලුවන් නන්බිගෙන ගන්ඩ ගිහිල්ලා මේවා නැති වෙලා යන්ඩ කලින්..

    • @kavindakumara301
      @kavindakumara301 3 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️🤸🤸🤸🤸

    • @dissanayakedissanayake3362
      @dissanayakedissanayake3362 3 ปีที่แล้ว +2

      IP men

    • @klientaiwan6845
      @klientaiwan6845 3 ปีที่แล้ว +1

      Sambanda karagana vidihak kiyanna

    • @sakariyaa3384
      @sakariyaa3384 3 ปีที่แล้ว +6

      එතුමා ජීවත් වන ප්‍රදේශ ය කොහෙද.

  • @slliontechPehasara_Ahangama
    @slliontechPehasara_Ahangama 3 ปีที่แล้ว +44

    අංගම්පොර යකුනේ 😎🇱🇰🦁💪❤️

  • @virajith724
    @virajith724 3 ปีที่แล้ว +45

    අපේ මාස්ටර් ඉන්නවා 😍😍😍 ගල්වල පාර මිරිහාන .... ඒ තරම් සුපිරි වැඩ්ඩෙක්

    • @virajsameera3457
      @virajsameera3457 3 ปีที่แล้ว +5

      තොපේ මාස්ටර් වැඩ්ඩ හින්ද තමයි අජන්තගෙ ගෝලයා අමිලගෙන් ගුටි කාල තියෙන්නේ😂😂😂😂.

  • @enurashamal3194
    @enurashamal3194 3 ปีที่แล้ว +21

    මේ ගෙනාපු වීඩීයෝ එකේ ඉන්න ගොඩක් අය දක්ෂ සටන් ශිල්පීන්ට වඩා ඉතා දක්ෂ සටන් නිර්මාතෘ වරුන් මම යෝජනා කරනවා ඔබට 21 වන සියවසේ බිහිවෙලා සිටින හොදම සටන්කරුවන් ගැන වීඩීයෝ එකක් කරන්න කියලා...!Good luck...!

  • @nipunasamith3325
    @nipunasamith3325 2 ปีที่แล้ว +7

    අවුරුදු 83ක් වයස අංගම් ගුරුවරයෙක් ඉන්නව. මේ ලගදි කලා භූශන සම්මානයත් ගත්තා.

  • @dilupalakshan2490
    @dilupalakshan2490 3 ปีที่แล้ว +107

    මොන දේ කොහොම උනත් බෘෘස් ලීගේ Philosophy එක හින්දා තමයි අද Martialarts මුළු ලෝකෙටම Open වුනේ.🥋😊

    • @virajsameera3457
      @virajsameera3457 3 ปีที่แล้ว +1

      අම්මගෙ රෙද්ද..🤣

    • @TJ-pi7ro
      @TJ-pi7ro 3 ปีที่แล้ว +1

      godfather of mma

    • @ravishanooh5953
      @ravishanooh5953 3 ปีที่แล้ว

      @@virajsameera3457 මෝඩ හුත්තා

    • @dayan_giwranga
      @dayan_giwranga 3 ปีที่แล้ว +1

      ඔව් ඒක ඇත්ත, ශඔලින් ටෙම්පල් එකෙත් තියෙන්නේත් වින්ග් චුංග් වල වගේම ප්‍රතිපත්තියක්, Bruce Lee මාස්ටර් තමයි ශඔලින් කුංග් ෆු වැඩිදියුණු කරලා ලෝකෙට දුන්නේ, එහෙම නොදුන්නා නම් අපි වගේ රටවල්වලට martial arts කියලා දෙයක් කවදාවත් ඉගෙන ගන්න වෙන්නේ නෑ

    • @dayan_giwranga
      @dayan_giwranga 3 ปีที่แล้ว +2

      @@virajsameera3457 මොනවා දැනගෙනද සුදු මහත්තයා ඔයා මේ කෑ ගහන්නේ😂, එක දවසක් හරි ජිට් කුං ඩු ඉගෙන ගෙන තියෙනවද?😂😂😂, කොහොමත් උබේ comment ඍණාත්මකයි😐😂, රිදෙනවා නම් නොබලා පලයන් 🤐😈🤬

  • @sahanhasaranga4355
    @sahanhasaranga4355 3 ปีที่แล้ว +26

    3:55 ඒකටනම් Respect අයියෙ 🙂❤️

    • @greatwhitemusic5690
      @greatwhitemusic5690 3 ปีที่แล้ว

      න් න්ජ්ජ්ජ්ජ්ජ්ජි න් න්න්න්න්න්න්න්න්න්න්න්න්නින් න්න් න්න්න්න් ජ්

    • @greatwhitemusic5690
      @greatwhitemusic5690 3 ปีที่แล้ว

      න්න්න්න්න්න්න්න්න්න්න්න්න්ජ් න්න්න්න්න්න්න්න්න්න්න්න්න් න් න්න්ජ්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න් ජ් ජ් න්න්න් න් ජ්ජ්න් න්න්න්න්න් න්න්න්න්න් න් ජ්න් ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්න් න්න්න්න්න්ජ් න්න්න් න්න්න්න්නිනීඊඔ

  • @sahanrishara3957
    @sahanrishara3957 3 ปีที่แล้ว +13

    යිප් මෑන් කියද්දි හිත මොකද්දෝ උනා..ආසම එක වින්ග්චන්ග් ❤

  • @dulamalinawoproductions7590
    @dulamalinawoproductions7590 3 ปีที่แล้ว +14

    අයියේ tai chi සටන් කලාව ගැනත් video එකක් ගෙන්නකෝ plzz ඉක්මනින්ම 1M subscribe ගහන්න ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි

  • @therealfighterbrucelee8502
    @therealfighterbrucelee8502 3 ปีที่แล้ว +31

    Bruce lee 🔥🔥🔥👊

  • @darshanaperera2103
    @darshanaperera2103 3 ปีที่แล้ว +61

    අන්ගම්පොර 💪💪

  • @malindapradeephewapannilag2313
    @malindapradeephewapannilag2313 3 ปีที่แล้ว +18

    ලෝකෙ හොදම දසදෙනා අතර අපේ සිංහල සටන්කලාව දන්න ශිල්පියෙක් සිටින එක හරිම සන්තෝසයි.

  • @chamodhansana2906
    @chamodhansana2906 3 ปีที่แล้ว +9

    හොද කටහඬක් ආදරෙයි ඔයත් එක්ක හමදාටම ඉන්නවා

  • @amalperera3074
    @amalperera3074 3 ปีที่แล้ว +3

    ගොඩක් වැදගත් වැඩසටහනක් ඔබට බොහොම ස්තුතියි

  • @sakwalawata6866
    @sakwalawata6866 3 ปีที่แล้ว +5

    අයියේ ඔයානම් 1M subscribe අද හෙටම ගහනවා.... ජය වේවා......ඔයානම් සුපිරි වැඩ්ඩෙක්

  • @DenuwanKumarage
    @DenuwanKumarage 3 ปีที่แล้ว +128

    1M sub walta මූන පෙන්නන්න ඔනි හොදේ

  • @sampathravindra8676
    @sampathravindra8676 3 ปีที่แล้ว

    Great video...Thanks..will soon 1M..Wish u all the Best..

  • @SuddaLoveStory
    @SuddaLoveStory 3 ปีที่แล้ว

    adath super video ekak
    ✔🎁❤😊😊😊😊👍👍👍🙏

  • @readersmind1836
    @readersmind1836 3 ปีที่แล้ว

    Niyama video ekk.🔥🔥🔥💓💐

  • @kanishkaandrew8142
    @kanishkaandrew8142 3 ปีที่แล้ว +1

    👍👍👍👍👍💪💪💪💪💪 නියමයි කොල්ලා පට්ට බන් එල ජය වේවා සහෝදරයා 💕👍

  • @s.r.bsamkaralliyadde8101
    @s.r.bsamkaralliyadde8101 ปีที่แล้ว +3

    මාස්ටර් ඔයාමා වගේ ලෝකයේ විශිෂ්ඨයන් අතරට ෂාඔලින් හිමි නමක් වූ හායිඩෙන්ග්, අයිකිඩෝ නිර්මාතෘ මොරෙහි උෂිබා වගේ අයත් ටයිකොන්ඩෝ නිර්මාතෘ ජෙනරල් චෝයි හොන්ග් හී වගේ අයත් මේ අය අතරට එක්වෙන්න ඕන.මෙතන ජනප්‍රිය සටන් ශිල්පීන් සහ නිර්මාතෘ වරුන් කළවං වීමක් වෙලා තියෙනවා.ලංකාවේ අංගම්පොර සටන් කළාවක් ඉතිරිවෙලා නැහැ ඉන්දියානු කළරි සටන් ක්‍රම ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට ගිහිල්ලා ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ දඬුබස්නාමානය ටෙලිනාට්‍ය විකාශනය වූවාට පසුව බිහි වූ අංගම් ශිල්පීන් කියා ගන්නා අය කොහෙත්ම මේ අය අතරට යන්න විදියක් නැහැ. පසුකාලීනව ජනප්‍රිය වූ නළුවන් ගැන කියනවා නම් අයිකිඩෝ නිසා ස්ටීවන් සීගල්,ටයිකොන්ඩෝ නිසා වෑන්ඩෑම්,චීන සටන් ක්‍රම නිසා ජැකී චෑන්,ජෙට් ලී,කියෝකුෂින් කරාටේ නිසා ඩොල්ෆ් ලන්ග්‍රන් වගේ අයත් අමතක කළ යුතු නැහැ.

  • @Sana-yt2bq
    @Sana-yt2bq 3 ปีที่แล้ว +1

    ඔබ වැදගත් විඩියොවක් කලා ජයවෙිවා❤❤❤❤👍👍👍👍🙏

  • @slanja4656
    @slanja4656 3 ปีที่แล้ว +19

    සිංහලේ බලෙ ☸️🙏🦁💪 අංගම්පොර

    • @shalikapradeep8069
      @shalikapradeep8069 3 ปีที่แล้ว +2

      Ahunne🤣

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 3 ปีที่แล้ว +2

      🤣🤣🤣

    • @samithasandaruwan3249
      @samithasandaruwan3249 3 ปีที่แล้ว +2

      😂🤣

    • @thisumuthsa
      @thisumuthsa ปีที่แล้ว +1

      Ow gammak 🔥🔥✨️

    • @TUTU82083
      @TUTU82083 ปีที่แล้ว

      @@shalikapradeep8069 කලවං නේද උබ ? ඉයා පලයන් අහිකුණ්ඨිකයා ලංකාවෙන් 🤮🤮😂😂 ගෙදරයි ලැට් එකයි විතරයි තොපිට අයිති මෙ රටේ කලවං පක්කු 😂

  • @wasanaboxing
    @wasanaboxing 3 ปีที่แล้ว

    වැදගත් video ekak ජයවේවා

  • @_ashan_
    @_ashan_ 3 ปีที่แล้ว

    Thawa poddi 1m walata ❇️♥️♥️❇️ maru video eka 👍👍👍 1m gaththata passe මූන,pennata hari

  • @iswaragekusum9996
    @iswaragekusum9996 3 ปีที่แล้ว

    Thanks great video

  • @sahan9382
    @sahan9382 3 ปีที่แล้ว +1

    Patta patta karan yanna bro supiri😀😀😀😀👍👍

  • @NipunNavodya
    @NipunNavodya 3 ปีที่แล้ว +4

    අලුත් විඩියෝ එක සුපිරි අයියේ ලoකාවේ කෙනෙකුත් ඉන්නවා ආඩම්බරයි නේ ඔයාගේ චැනල් එකේ සබ්ස්ක්‍රයිබ් 1M ආවාම ලයිව් එකක් එන්න කට්ටිය බලන් ඉන්නේ මේ ලස්සන කටහඩ පිටිපස්සේ හැන්ගිලා ඉන්නේ කවුද ඉන්නේ කියලා විඩීයෝ එකට තැන්ක්ස්❤️🌎👍

  • @vihanganimsara5167
    @vihanganimsara5167 3 ปีที่แล้ว +2

    සුපිරි❤❤❤

  • @_matthew_stephan_
    @_matthew_stephan_ 3 ปีที่แล้ว +1

    Thawa 10k hari hari ohoma yamuuuu ❤😍🔥✌❤

  • @lakshanmaduwantha1420
    @lakshanmaduwantha1420 3 ปีที่แล้ว +3

    අයියේ හදවතින්ම ආදරෙයි ❤️❤️❤️❤️🌸🌸🌸🌸

  • @rahidcl4934
    @rahidcl4934 3 ปีที่แล้ว +9

    Bruce lee is the best ever ❤️❤️❤️❤️ Jackie Chan also 👍

  • @kingofs1930
    @kingofs1930 2 ปีที่แล้ว +4

    ඇයි දෙවෙනි ඉනිම , සන්ගීතේ එකේ කරාටි සෙට් එක😂

  • @GODNX0
    @GODNX0 3 ปีที่แล้ว +1

    Aiye 1 million gahmu superr

  • @liontvsl
    @liontvsl ปีที่แล้ว

    තවත් සුපිරි වීඩියෝ එකක

  • @futuretechnician4988
    @futuretechnician4988 3 ปีที่แล้ว +3

    කරුණාපාල. & yip man.
    අංගම්පොර & wingchun 😍😍❤❤

  • @nalakasangeewa9410
    @nalakasangeewa9410 3 ปีที่แล้ว

    Video eka maru.

  • @esandiupeja11c48
    @esandiupeja11c48 3 ปีที่แล้ว +1

    Nice video, 👍👍👍👍👍☺️☺️☺️☺️☺️❤️❤️❤️❤️

  • @Dulara_Abhiman
    @Dulara_Abhiman 3 ปีที่แล้ว

    1M valata thava one 10k ekath ekmanatama gamu.....🙏💖🙏💖👉😍

  • @udithaindusara4402
    @udithaindusara4402 3 ปีที่แล้ว

    Video eka nam supirima ahh.yip man,bruce lee ,shotokan karate නිර්මාතෘ ,koukushin karate නිර්මාතෘ supiri

  • @thusithaw9173
    @thusithaw9173 3 ปีที่แล้ว +1

    ස්තූතියි❤️❤️❤️

  • @hirushalokuwithana5266
    @hirushalokuwithana5266 3 ปีที่แล้ว +4

    pelse give more and more vedios in ELON MUSK .My favirotes are
    his vedios

  • @hesharapromod9517
    @hesharapromod9517 3 ปีที่แล้ว +3

    Thawa Subscribers 10k ne😊😊😊

  • @sanjayadilan3423
    @sanjayadilan3423 3 ปีที่แล้ว

    වැදගත් video එකක්

  • @sisira6317
    @sisira6317 3 ปีที่แล้ว +47

    මිත්‍රයා වීඩියෝ එක හොදයි 🙏 🙏🙏 නමුත් සටන් කලාව තුල තවත් අති දක්ශ සටන් ගුරුවරු ඔබට මගහැරී ඇත..

    • @anushkacamidu5661
      @anushkacamidu5661 3 ปีที่แล้ว +4

      Bodidarmada

    • @thushandanu
      @thushandanu 3 ปีที่แล้ว +4

      Aniwarenma ජපන් අය ගැන විතරයි කතා කරල තියෙන්නෙ. චීන සටන් කලාව ගැන තව ටිකක් අද්‍යනය කරල මේ වීඩීයො එක කරා නම් වටිනව

    • @namalikrishanthi4673
      @namalikrishanthi4673 3 ปีที่แล้ว +3

      Aniwa bn hodama masters la nanee

    • @amanethperera8076
      @amanethperera8076 3 ปีที่แล้ว +3

      Wong fei hung da

    • @infoatniro9055
      @infoatniro9055 ปีที่แล้ว +1

      @@thushandanu 🤣 Mike tyson amataka una nam oka mokkd]

  • @malithhandagama8466
    @malithhandagama8466 3 ปีที่แล้ว

    Digatama mevage video karanna ජය වේවා!

  • @worldofthemu6xx579
    @worldofthemu6xx579 3 ปีที่แล้ว

    Gd video....❤❤❤

  • @priyanthakumara3282
    @priyanthakumara3282 3 ปีที่แล้ว

    Very good and very nice bro

  • @imeshsachintha9145
    @imeshsachintha9145 3 ปีที่แล้ว

    Super.....

  • @hihihihimi5163
    @hihihihimi5163 3 ปีที่แล้ว +1

    ලස්සනයි කොල්ලෝ

  • @namishperera9769
    @namishperera9769 3 ปีที่แล้ว +3

    කරුණාපාල ගුරුතුමාගේ ගුරුතුමා බැද්දගානේ සුගතන් පෙරේරා වෙදමහතායි. එයාගේ පසුපෙල ගෝලයෙක් තමයි කරුණාපාල ගුරුතුමා. 1900 ගනන් වලදී ශිල්පයේ පරතෙරටම ගොස් ගෝලයන් විශාල පිරිසක් බිහිකරපු කෙනෙක් තමයි සුගතන් පෙරේරා. මුල් පෙල ගෝලයන් අද ජීවතුන් අතර නැත නමුත් පසු පෙල ගෝලයන් තවමත් ඇති.
    කෙසේ නමුත් කරුණාපාල ගුරුතුමා දක්ශයෙක්👍

  • @hdn7314
    @hdn7314 3 ปีที่แล้ว +15

    1 million una gaman live ekak Enna kiyn Aya like eka dagena yamuu..😁

    • @mizu8745
      @mizu8745 3 ปีที่แล้ว +1

      Oww dannama ona🧒🧒

  • @chamathanupamaabeywickrama6260
    @chamathanupamaabeywickrama6260 3 ปีที่แล้ว

    1 million soon😍

  • @priyanthapriyantha3493
    @priyanthapriyantha3493 3 ปีที่แล้ว +2

    විෂ්ම ලෝකය ඉදිරියටම ගමනේ...... යා....🐉

  • @sahanhasaranga4355
    @sahanhasaranga4355 3 ปีที่แล้ว +2

    990k තව පොඩ්ඩයි තියෙන්නේ 1M ගහන්න 😍😍😍😍

  • @sltechboy8101
    @sltechboy8101 3 ปีที่แล้ว

    Oya video hadanne mona software ekenda

  • @MRPRAZA2
    @MRPRAZA2 3 ปีที่แล้ว +12

    වින්ග් චුන් යිප් මෑන් අන් ජාතිකයන්ට ඉගැන්නුවේ පසු කාලිනවා ... බෘස් ලී තමයි චීන ක්‍රම අන් ජාතිකයන්ට ඉගැන්නුවේ

  • @isurugihan5931
    @isurugihan5931 3 ปีที่แล้ว

    Niyamai

  • @dilshaninpect7513
    @dilshaninpect7513 3 ปีที่แล้ว +1

    සුපිරි coliti patta

  • @mr.--.hanzaa
    @mr.--.hanzaa 3 ปีที่แล้ว +10

    Bruce lee තමා හොදම 👍☠️🦾

  • @hpstyles4192
    @hpstyles4192 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️ oneeee

  • @shehankavinda8013
    @shehankavinda8013 3 ปีที่แล้ว +4

    ආඩම්බරයක් ලන්කාවටත්...

  • @viduravidarshana2609
    @viduravidarshana2609 3 ปีที่แล้ว +3

    ft Broo

  • @Binari1996
    @Binari1996 3 ปีที่แล้ว +1

    Supiri

  • @rajapaksha9775
    @rajapaksha9775 3 ปีที่แล้ว

    හොද දෙයක්👍

  • @DinushaKaveen44
    @DinushaKaveen44 3 ปีที่แล้ว +3

    👍🙏❤️❤️❤️🙏👍
    Good luck

  • @shalikamadusanka2771
    @shalikamadusanka2771 3 ปีที่แล้ว +5

    ♥️♥️♥️

  • @wasanaboxing
    @wasanaboxing 3 ปีที่แล้ว

    Great

  • @neo_music00
    @neo_music00 3 ปีที่แล้ว +1

    Waiting for 1 million

  • @newcreations9789
    @newcreations9789 3 ปีที่แล้ว

    Superb

  • @chamithdilka2026
    @chamithdilka2026 3 ปีที่แล้ว

    Maru 😯😯🤘🤘

  • @pissukanna8231
    @pissukanna8231 3 ปีที่แล้ว +1

    මරු

  • @Bruhh253
    @Bruhh253 3 ปีที่แล้ว +2

    Masahiko kimura ගෙයි helio gracie ගෙයි fight එක මම බලල තියෙනව.💪💪

  • @ashansenarathna6490
    @ashansenarathna6490 3 ปีที่แล้ว +4

    ❤️ ❤️ ❤️

  • @jstm5138
    @jstm5138 3 ปีที่แล้ว +2

    නියමයි vishma ලෝකය

  • @ashaidammudalige3863
    @ashaidammudalige3863 3 ปีที่แล้ว +2

    ❤️❤️

  • @mandinuudayakeerthi4779
    @mandinuudayakeerthi4779 3 ปีที่แล้ว

    good video

  • @ranapathirannehalagedilsha3036
    @ranapathirannehalagedilsha3036 3 ปีที่แล้ว

    master oyama gana wenama videob ekak karandako

  • @vishwa_k4985
    @vishwa_k4985 3 ปีที่แล้ว +18

    10 ඉදන් ඉස්සරහට ආවනම් හරි 🙄😐

  • @kaviduva2718
    @kaviduva2718 3 ปีที่แล้ว

    Ela ela

  • @dilpahannawanjana6719
    @dilpahannawanjana6719 3 ปีที่แล้ว

    ❤️👌

  • @TimeToCinemaSL
    @TimeToCinemaSL 3 ปีที่แล้ว +3

    👍👍👍

  • @rukshanrusl
    @rukshanrusl 3 ปีที่แล้ว +2

    hondama satan shipin moun kiyanna yodaagath Nirnayaka monawaada?karunapala master Kohomada ,master ip man ,sijo Bruce lee Ekka sasadanna gaththe.ayi mehema wihilu karanne?

  • @surenprananath3912
    @surenprananath3912 3 ปีที่แล้ว

    Aiya wresling gana vidio akk karanako

  • @hihihihimi5163
    @hihihihimi5163 3 ปีที่แล้ว +1

    Maru

  • @MRPRAZA2
    @MRPRAZA2 3 ปีที่แล้ว +2

    තවත් ඉන්නවා ඕන තරම් මෙකේ ඉන්න සමහර අයට වඩා හොදම අය ...

  • @amilaheshan4681
    @amilaheshan4681 3 ปีที่แล้ว

    Nice

  • @jeongjianuu1606
    @jeongjianuu1606 2 ปีที่แล้ว +3

    Shotokaan my style. 🖤 Fighting is the easiest sport I did.

  • @i.shavinda3547
    @i.shavinda3547 2 ปีที่แล้ว

    ❤️ All karate styles

  • @rohanpriyankarapriyankara9755
    @rohanpriyankarapriyankara9755 3 ปีที่แล้ว +1

    ❤️👍

  • @nilushasamanmali7838
    @nilushasamanmali7838 ปีที่แล้ว

    Ronda rousy ගැනත් කරන්නකො විඩියෝ එකක්

  • @PINBERGY
    @PINBERGY 3 ปีที่แล้ว

    Sadu sadu sadu apah kanatahh Yahi bayanakahi satahahn karuwahhh

  • @animation2769
    @animation2769 3 ปีที่แล้ว

    👌👌👌

  • @tombrad9046
    @tombrad9046 3 ปีที่แล้ว +1

    My hero,,, Bruce Lee,,,, 🙏🙏🙏🙏

  • @viduravidarshana2609
    @viduravidarshana2609 3 ปีที่แล้ว +2

    1 st comment