Story of Kappetipola | කැප්පෙටිපොළගේ කතාව | Angampora Martial Art

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2022
  • "SUBSCRIBE FOR ANGAMPORA MARTIAL ART"
    *********************************************
    / angamporamartialart
    * TALK TO ANGAMPORA MARTIAL ART ON SOCIAL MEDIA.
    *Facebook - / angampora-martial-art-...
    *Instagram - / angampora_martial_art
    *Founder in this channel - Great Guru Dr. Ajantha Mahanthaarachchi,
    He is the Angam Muhandiram of "Korathota Arachchi" generation and "Ange Madilla Ranapila" Traditional Martial art training center [School of martial arts in Sri Lanka] in present time.
    Talk to Dr.Ajantha Mahanthaarachchi on social media
    Facebook - / mahantharachchi
    Instagram - / mahantharachchi
    ********************************************************************
    *About "Angampora"
    -----------------------------
    "Angampora" is the strategy or the martial art of traditional sinhalese which belongs to the philosophic warred category in the world. This martial art proudly owns a long term history in the world with the combination of "Marma" art , "Nila" art [confidential method in "HELA"(sinhalese)martial art , "Gata Welum" (locks), "Manthra Shasthra" (Charm (like a wizardry)) and the traditional Sinhala medical practice. "Korathota Arachchi" generation can be considered as the foremost , greatest fighting generation in the era of "Seethawaka Kindom". The king "Seethawaka rajasingha" was chiefly supported by this "Korathota Arachchi" generation by terribly defeating the portuguese during the great war of "Mulleria".
    ********************************************************************
    Angampora Martial Art
    *Like,share,comment and subscribe "Angampora Martial Art"
    *THE NUMBER 1 Martial Art youtube channel in Sri Lanka.
    *Stay with us...
  • กีฬา

ความคิดเห็น • 114

  • @chathu333
    @chathu333 2 ปีที่แล้ว +27

    දත යුතු අතීතයෙන් බොහෝ දේ උගතිමි.... මතු පරම්පරාවට සැඟවුනු මිණි කැට ඇති තැන් දන්වන ඔබට තුති....
    තෙරුවන් සරණයි! ඔබේ උත්සාහය සාර්ථක වේවා!

  • @nelumohotti4346
    @nelumohotti4346 2 ปีที่แล้ว +9

    මට නම් නොහඬා එය බලන්නට බැරි උනා, වීරයන් යළි යළි ත‍් උපදිවි මේ පින් බිමේ, මෙය රකින්නට සම්බුදු සසුන රකින්නට, මෙහිම ඉපදේවි මෙතේ බුදුන් දකින තුරුම

  • @ayomalvipulasingha8516
    @ayomalvipulasingha8516 2 ปีที่แล้ว +17

    නියමයි ගුරුන්වහන්සේ ,, ආසාවෙන් අහගෙන හිටියා, කලු සුද්දන්ට වැදෙන්නම වීඩියෝ එක කරල තියෙනව ,,🙏🙏🙏🙏🙏

  • @Theeyesight159
    @Theeyesight159 2 ปีที่แล้ว +7

    ඔබත් සමග එකට එක වගේම ඉදිම්.

  • @ScoppaAsiaSrilankan96
    @ScoppaAsiaSrilankan96 ปีที่แล้ว +6

    මේවා අහනකොට මාගෙ ඇග වෙව්ලනවා❤

  • @senakaindranathamallawarac5508
    @senakaindranathamallawarac5508 9 หลายเดือนก่อน +2

    ඔබතූමාට හෙලයෙක්
    වසයෙන මගේ ගෞරවය හිමිවේවා.❤

  • @aveeshiduwara3269
    @aveeshiduwara3269 2 ปีที่แล้ว +10

    ජය වේවා ගුරන්නාන්සෙ

  • @dimuthsirimewan6439
    @dimuthsirimewan6439 ปีที่แล้ว +6

    1.අජන්ත මහන්ත ආරචිචි ගුරැැතුමා ගැන වඩාත් හොඳින් තේරුම් ගතිමි! 2.මෙරට ජීවත්වන අධමගති ඇත්තන් නිසා මෙරට විනාශය කරා යනබව තව තවත් පසක් වුනි! 3.ඔබ තුමාට සමහරැැන් පහර ගහන්නේ ඇයි කියා දැනුවත් වුනි! 4. ඔබ තුමාගේ අදහස ශ්‍රේෂ්ඨයි! 5.ශ්‍රේෂ්ඨ අදහස් තිබෙන අය ලාංකීය සමාජයේ එක් දේශපාලන පක්ෂයකට ලඝු කිරීමට තරමි සිතීමෙි ශක්තීන් දුර්වලතා ඇත්තන් බොහෝඇතිබව නුවනින් යුතු අය දනී! 6.ඔබ තුමා කිරීමට අදහස් කරන උත්තම කාර්යට උදවු කීරීමට ලංකාවෙි මාධ්‍යවේදින් බොහෝ ඇතිබව සඳහන් කරමු! රාවනා දෙවියන් ගේ බලයෙන් විශ්ව ශක්තීන් ලැබෙිවා! බුදු සරනයි !

  • @sdfernando2412
    @sdfernando2412 2 ปีที่แล้ว +16

    විර පුරන් අප්පු ගේ කතාව කරන්න මහත්තය

  • @keshansalinda6864
    @keshansalinda6864 2 ปีที่แล้ว +8

    ගුරුතුමා ඔබ මේ කරන විශිෂ්ට කාර්යය අගය කරනවා. ඔබේ ඉදිරිපත් කිරීමට වඩා පසුබිම් සංගීත සද්දය වැඩි නිසා ඔබ ඉදිරිපත් කරන වටිනා දේවල් සමාජ ගත වීමට අපහසුවෙන්න පුළුවන්. ස්තුතියි

  • @rohanalanka01
    @rohanalanka01 2 ปีที่แล้ว +7

    මේ කරන දෙයින් ඔවුන් බිහිකරන්න පුළුවන්

  • @rohanalanka01
    @rohanalanka01 2 ปีที่แล้ว +6

    අපි කැමතියි අපි දන්න වීරයින්ගේ නොදන්න වීර කතා මේ විදියටම අපිට කියාදෙන්න කියලා ඉල්ලනවා

  • @aveeshiduwara3269
    @aveeshiduwara3269 2 ปีที่แล้ว +12

    ඔබට රාවණා දෙවි පිහිටයි

  • @budyani6717
    @budyani6717 2 ปีที่แล้ว +8

    ඉතා වටිනා කරුණු දැනගත්තා,ඔබතුමාට ගොඩක් පිං

  • @user-qs3cs8vt4d
    @user-qs3cs8vt4d 2 ปีที่แล้ว +5

    ගරු කරනවා සර් 🙏🙏🙏🙏 ඔබ‍ට ගොඩක් පින් ❤

  • @susandhasusandha4825
    @susandhasusandha4825 ปีที่แล้ว +2

    ගොඩාක් pin ඔබට ගොඩාක් වටිනා කැරුණු eganagatta

  • @upaliranthilake8202
    @upaliranthilake8202 ปีที่แล้ว +3

    ආඩම්බරයි ඔබ ගැන අපේ අතීතයේ ශ්‍රේෂ්ඨ චරිත ගැන ආසයි ඔබ තුමාට එකතුවී සැබෑ සිංහලයෙකු ලෙස ගමනක් යන්න. පිං.

  • @rohanalanka01
    @rohanalanka01 2 ปีที่แล้ว +4

    මේකතා දන්න අය දැන් හොයාගන්නත් නෑ ඒත් අපිට මේවා දන්න අය මේ විදියට සාක්ශිත් එක්කම වීර කතන්දර වීඩියෝ විදියට හදලා තියෙන එකත් ලොකු වටිනාකමක්

  • @gamelkkhfgf677
    @gamelkkhfgf677 ปีที่แล้ว +2

    කැප්පෙටිපොළ නිලමෙතුමා ගැන film එකක් කරොත් වටිනව.❤️

  • @ransikaatigala7485
    @ransikaatigala7485 2 ปีที่แล้ว +3

    gurunvahanseta jaya wewa..

  • @chan400
    @chan400 ปีที่แล้ว +2

    අහල තිබුන කථාවක් උනත් දිගටම අහගෙන හිටියේ, අනර්ඝ ඉදිරිපත් කිරීමක් නිසා.

  • @fatkiller7371
    @fatkiller7371 ปีที่แล้ว +2

    ස්වස්ති සිද්ධම් 🙏

  • @Money12126
    @Money12126 ปีที่แล้ว +2

    තේරුවන් සරණයි ! බුදු සරණයි !

  • @athulanishantha3667
    @athulanishantha3667 ปีที่แล้ว +2

    අනර්ඝයි

  • @samanlalani1766
    @samanlalani1766 หลายเดือนก่อน

    මෙ 2024 ඉතිහාසයේ විරයන් ගොඩ නැගිමට උත්සාහ කල ලොකයට සාදරනය ඉටුකිරීම ට ජනතාව sabudhika වේවා !!!!මලිමවට ජය පතමි

  • @dinethasahan9777
    @dinethasahan9777 2 ปีที่แล้ว +5

    🥲loku deyak mehema video ekak hadapu eka🙏❤🥺

  • @sapthaswaradotlk8543
    @sapthaswaradotlk8543 2 ปีที่แล้ว +9

    එතුමා කෙරෙහි එතරම් බියක් ඉංග්‍රීසි ජාතිකයන් දක්වූ නිසා එතුමාගේ හිස පිළිබද ඔවුන් අද්‍යනය කෙරු බව සඳහන්. නමුත් එතුමාගේ හිස ලංකාවට ආපසු ලබාගත් පසු යම් කලක් ගවුරවය ලැබුනත් යම් කලකදී එයට නිසි ගව්රවය ලැබිල නැ. එම ස්මාරකය උඩ මිනිසුන් වාඩිලා සිටිබවත් සදහන්. අදටත් නුවර දළදා මැදුර පරිශ්‍රයේ තිබෙන මෙතුමාගේ ස්මාරකය ගවුරවයෙන් යුතුව නැරබීමට පියනගන්නේ විදේශිකයන් හා දේශ භක්තියක් තිබෙන සිංහල ජනතාව පමණි. කෙසේ හෝ වේවා මෙතුමා කල වීරෝදාර සේවය මෙතුමාගේ එඩිතරබව, ජාත්‍යාලය සදා අමරණීයයි. ලාංකික පාලකයන් බියෙන් වලලා දැමූ මෙතුමාගේ එඩිතර බව ඇති ජාත්‍යාලයෙන් සපිරුණු වීරෝදාර එඩිතර දරුවන් මේ පින්බිම තුල සිය දහස් ගණනින් පහල වේවා! කැප්පෙටිපොල නිළමේ තුමාගේ ප්‍රාර්ථනය වූ උතුම් වූ නිර්වාණය එතුමා පතන බෝධියකින් අවබෝධ කරගැනීමට හැකිවේවා! අජන්ත මහන්තාරච්චි ඇදුරුතුමාට සහ එතුමන්ගෙන් ශිල්ප උගනින මතු පරපුරට මේ මහා උරුමය රැකගැනීමට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා!

  • @vidyalodge2067
    @vidyalodge2067 5 หลายเดือนก่อน +1

    🙏🙏රාවණා දෙවි පිහිටයි

  • @ayomalvipulasingha8516
    @ayomalvipulasingha8516 2 ปีที่แล้ว +10

    රෝහන වීජේවීරට තිබිච්චි ගරුත්වය තවත් වැඩි වුනා ගුරුන්වහන්සේ ,,

    • @tetill8207
      @tetill8207 2 ปีที่แล้ว +4

      හැබැයි දැන් තියෙන jvp එක එක්ක එක පටලව ගන්න එපා..

    • @ayomalvipulasingha8516
      @ayomalvipulasingha8516 2 ปีที่แล้ว +2

      @@tetill8207 අනිවාර්‍යෙන් සහෝදර ☺️ විජේවීරව විකුනන් කනව,, නමුත් වෙන විකල්පයකුත් නැහැ දැන්නම්

  • @yasithagalakumbura6037
    @yasithagalakumbura6037 11 หลายเดือนก่อน

    කැප්පෙටිපොළ නිළමේතුමා වැනි යුගපුරැෂයන් තව තවත් මේ මහපොලොව මත බිහිවේවා 🙏🙏🙏

  • @kasunshamalka8456
    @kasunshamalka8456 2 ปีที่แล้ว +3

    ජය ශ්‍රී...

  • @rohithapushpakumara5166
    @rohithapushpakumara5166 2 ปีที่แล้ว +6

    හිස් කබල වලලුවා කිව්වම කදුලු ආවා❤පරයට හෙනගහපන් එහෙම කරපු

  • @rohanalanka01
    @rohanalanka01 2 ปีที่แล้ว +4

    හැබැයි ඒකෙන් වීරත්වයෙත් වීරත්වය මොකක්ද කියලා ඒමග යන්න කැමති අයට වචන වලින් කියන්න බැරි දේවල් ඒ කතාවෙන් වගේම නිලමෙතුමන්ගේ හිස දැක්කාම දැනෙනවා ලේ වලටම

  • @amandeeerangadesilva5164
    @amandeeerangadesilva5164 2 ปีที่แล้ว +5

    Superb❤❤💪🇱🇰

  • @chiranbandara5827
    @chiranbandara5827 2 ปีที่แล้ว +6

    මට කදුලුත් ආවා

  • @amithsenanayake9097
    @amithsenanayake9097 2 ปีที่แล้ว +6

    👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿

  • @Pastry-cook
    @Pastry-cook ปีที่แล้ว +2

    කොහොමද රණමුර,හේවාහැට,මාතලේ ,කරතොට ,මොරටුව,රනාල,වෙල්ලස්ස,සීතාවක , රිටිගල කිව්ව ඇග හිරිවැටෙනවනේද??/😢ඒ තමයි අදටත් එදත් භයානක අංගම් කරුවන්ගේ ගම් අදටත් මේ ගම් වල අංගම් පරම්පරාවේ අය අදටත් ඉන්නවා❤❤ 3:30

  • @arunamusic6170
    @arunamusic6170 ปีที่แล้ว +1

    ලස්සනයි ....

  • @chamindulakshitha5928
    @chamindulakshitha5928 2 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත්

  • @nimalranasinghe1726
    @nimalranasinghe1726 5 หลายเดือนก่อน

    මෙතුමාගේ දැනුවත් කිරීම ඉතා අගේ කොට සලකමි.ඹබතුමාගෙ අවසාන ඉල්ලීම කෙසේ හෝ ඉටුකරගැනීමට පෙලගැසෙමු.

  • @ajrbandara5628
    @ajrbandara5628 8 หลายเดือนก่อน +1

    ඔබ නියම ලක්මවගේ සුජාතක පුතෙක් .අවජා යෝ කැප්පෙටිපොල නිලමෙගේ කලේබර ය ප්‍රදසනයට අකැමතියි .උන් සක්කි නිසා.

  • @wasithachathurangawijenaya8193
    @wasithachathurangawijenaya8193 2 ปีที่แล้ว +4

    ❤️❤️❤️

  • @thilakgunathilake3252
    @thilakgunathilake3252 ปีที่แล้ว +1

    you are a another heero for us. excellant ,

  • @johnclifford6828
    @johnclifford6828 7 หลายเดือนก่อน

    obata budusaranay ....

  • @sampathnawarathna9010
    @sampathnawarathna9010 หลายเดือนก่อน

    Watina kathawak godak watinawa

  • @ailurophile2004
    @ailurophile2004 2 ปีที่แล้ว +4

  • @rohanalanka01
    @rohanalanka01 2 ปีที่แล้ว +8

    ඒක නිසා වීරත්වයේ කතාපෙල නවත්තන්න එපා කරුණාකරලා.ලේ ධාතුන් නැති උනත් ආත්මයන් කාටවත් නවත්තන්න.බෑ

  • @asela9151
    @asela9151 ปีที่แล้ว

    Master niyamai spoken eka jayawewa bro

  • @dahamiusliyanage6013
    @dahamiusliyanage6013 2 ปีที่แล้ว +3

    Maarama dukai😢😔

  • @yaaadvertising6482
    @yaaadvertising6482 2 ปีที่แล้ว +2

    jaya sri

  • @sriyaniesamaranayake2021
    @sriyaniesamaranayake2021 11 หลายเดือนก่อน

    Wedanawai hariyata. Kalpana karanna godak dewal thiyenawa. Athithaya aparade.

  • @anushakaraliyadda1611
    @anushakaraliyadda1611 4 หลายเดือนก่อน

    Terwan sarani obata godak stuti mekatawa ahankota assdekata kadulu enawa papuwa palenna enawa bota godak istuti budusarni

  • @nishanthipallewidiya4954
    @nishanthipallewidiya4954 ปีที่แล้ว

    ගුරුතුමනි , නමස්කාර වේවා 🙏🙏🙏

  • @sriyaniesamaranayake2021
    @sriyaniesamaranayake2021 11 หลายเดือนก่อน

    Athietha wedanawa santhapaya oba thumage hagum bara muhunin dutuwa. Apa siththulada esemai.

  • @ranasingdil873
    @ranasingdil873 7 หลายเดือนก่อน

    අපේ හෙළ විරුවන් හට මගේ 🙏🙏🙏

  • @rohanalanka01
    @rohanalanka01 2 ปีที่แล้ว +5

    ඒ කතාව වෙන කෙනෙක්ට දුක්ඛිත කතාවක් වෙන්න පුළුවන් එත් මම ඒක එහෙම නෙවෙයි කියලා කියන්නේ නෑ මම

    • @ranasingdil873
      @ranasingdil873 7 หลายเดือนก่อน

      අපේ හෙළ විරුවන් ගැන පුදුම ආදරයක් ගෞරවයක් ඇති වෙන්නේ

  • @asokaruwandeniya821
    @asokaruwandeniya821 ปีที่แล้ว

    💪💪

  • @dulasolarpower9046
    @dulasolarpower9046 2 ปีที่แล้ว +1

    💙

  • @nuwanmatr
    @nuwanmatr 2 หลายเดือนก่อน

    ❤🙏🏻

  • @chathusadamali5815
    @chathusadamali5815 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @jayathilakamapa1065
    @jayathilakamapa1065 ปีที่แล้ว

    ජයශු්

  • @johnclifford6828
    @johnclifford6828 7 หลายเดือนก่อน

    obata hamadama adaree obata kakkul deka allala wennaath madi ayya .... mama Budda darrmaya walanda gaththu kenek , eth mama sinhala kenek ...

  • @progamingsl1139
    @progamingsl1139 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @ravindralalthilakarathna9478
    @ravindralalthilakarathna9478 ปีที่แล้ว

    ajantha guruthuma gana adambarai.

  • @pathumalwis7265
    @pathumalwis7265 2 ปีที่แล้ว

    Awards ayu boho wewa guruthumani

  • @thulakshanadissanayake4953
    @thulakshanadissanayake4953 ปีที่แล้ว

    🧡🧡🧡

  • @indeewariadikari2648
    @indeewariadikari2648 6 หลายเดือนก่อน

    Thaman සතු එකම වැරහැල්ල Thaman ගෙ ම අතින් sodapu එකම weeraya.. Ee රෙදි kallata එච්චර ට ම ආදරේ එක delwala ethana හාමි deepu තෑග්ගක් නිසා.. කාටවත්ම අල්ලන්න වත් දෙන්නෙ නැ.. හැමදාම යුද්දෙට යන කොට අඳින්නේ ඒක. ඔහුට ජය ගෙන එන බව ඔහු ගෙ විශ්වාසයක්.. Eeka එදා heduwa. අද hariyata ම ami මුර පොලක් thiyena තැනට යටින් thiyena නුවර වැවේ ස්‌ථානයේදී.. දළදා වහන්සේ ට පූජා කරලා පින් දුන්නා delwala ethana hami ට..

  • @madurakalhara5831
    @madurakalhara5831 2 ปีที่แล้ว +4

    😥😥😥

    • @nadeekasa3209
      @nadeekasa3209 2 ปีที่แล้ว +2

      💛💛💛💛💜💛

  • @samansirirajakaruna9840
    @samansirirajakaruna9840 ปีที่แล้ว

    Theruwan saranayi.uthum dalada himi pihitayi.

  • @anushkasamit6567
    @anushkasamit6567 2 ปีที่แล้ว +1

    🙏🇱🇰

  • @nwartistry9399
    @nwartistry9399 2 ปีที่แล้ว +3

    ගුරුන්නාන්සේ, මේජර් සෝයර්ස් අත් නොදැකපු සිදුවීම තමයි නිලමේ තුමාගෙ හිස වෙන්වූ කඳ නැගිට අඩි කිහිපයක් ඇවිද ගොස් බිම වැටුනා කියල කතාවක් තියෙනවා තව එතුමාගෙ හිස් එංගලන්තයේ පර්යේෂණ සඳහා අරන් ගියා කියලත් කියනවා.
    මේක ඇත්තද.🙏🙏🙏🙏

    • @BinuraBavishan
      @BinuraBavishan 2 หลายเดือนก่อน +1

      ඔව් .youtube එකේ තිස්ස ජනනායක කියලා sarch කරල බලන්න."කැප්පෙටිපොල" කියලා වීඩියෝ එකක් ඇති .ඒක බලන්න.

  • @AnuruddhikaBasnayake-ig5kx
    @AnuruddhikaBasnayake-ig5kx 4 หลายเดือนก่อน

    obage kathawe wishala waradak sidu kara thibebawa. weera monarawila keppetipola maha adhikaramthumage le urumaruwan thawamath sitiyi. ethumage 6,7,8 paramparawala le urumakaruwan thawamath jeewath we. emanisa saawadya thorathuru bedahareemen walakibnw. thoruthuru niwaradidayi soya bala pamanak samaaja maadhyata labadenna.

  • @TUTU82083
    @TUTU82083 ปีที่แล้ว +4

    කියන්න වචන නැ අපෙ සිංහල දේ රැකගන්නයි අවශ්‍ය

  • @lakinduavishka1112
    @lakinduavishka1112 ปีที่แล้ว +2

    අපිට මේ හිස් කබල කොහේද කියල දන්නැද්ද හොයා ගත්තොත් අපි මීට වඩා ඉස්සරහට එයි

  • @samanthasamantha5322
    @samanthasamantha5322 2 ปีที่แล้ว

    Ingrisin wisin ethuma gathanaya kara wasara 155 kata pasuwa ethuma newathath me pin bimema uppeththiya labala innawa awasan paramithawa sampurna karanna.samma sambudda sasunata sewawak karanna.

  • @wijesinghegihan7065
    @wijesinghegihan7065 5 หลายเดือนก่อน

    😢

  • @kaveeshapurijjala7813
    @kaveeshapurijjala7813 10 หลายเดือนก่อน

    Oyala koheda matath iganaganna ona mama matale matale innavada Ugannana aya

  • @tissajayaweera7664
    @tissajayaweera7664 6 หลายเดือนก่อน

    කැප්පෙටිපොළ හිස භූමදානය කලේ 1954 දී .

  • @duleeshasinethra3960
    @duleeshasinethra3960 3 หลายเดือนก่อน +2

    -: කවදද බන් මෙ රට හැදෙන්නෙ ?
    -: මේ වීඩියෝ එකටත් views 11k බන් !!👤

  • @ilamgarathnayaka2319
    @ilamgarathnayaka2319 ปีที่แล้ว

    Stara wram devi phiti nopenena blwgen napuren rkewa site ati utum armuna ituwewa yhptma wewa

  • @erandinuwarapaksha9081
    @erandinuwarapaksha9081 6 หลายเดือนก่อน +1

    ජවිපි ආඩුවක් අවම හිස්කබල ගොඩගමු

  • @sanilkagayaahan1549
    @sanilkagayaahan1549 2 ปีที่แล้ว +1

    Lejjai ape Kalakanni Sinhalayo gena

  • @pradeepsilva3218
    @pradeepsilva3218 ปีที่แล้ว

    Mechara virayo hitiya ratata ada welstiyena de dakksma adenawa sahodaraya...obatumata godak stuti mevidiyata hari idiri paramparawata mevistara labadenawata

  • @krishandominic4301
    @krishandominic4301 ปีที่แล้ว

    බොහෝ හැංගුන ඉතිහාස කතාවක් අද ඇසුනා

  • @pearlkaralliadde1974
    @pearlkaralliadde1974 3 หลายเดือนก่อน

    පූජාකලාය කියන දේපල පිහිටා තිබෙන්නෙ මොනරවිල වලවිව පිහිටි මොනරවිල ග්‍රාමයට අසෙන්නව පිහිටි පල්ලේපොලය. පන්සල වෙිළුවනාරාමයයි. එහි එතුමා වැඳුමි පිදුමි කල රනින් නිමවූ බුදු පිළිමයක්ද වීය. චිත්‍රකරැවකු විසින් එතුමාව චිත්‍රයට නඟා ඇති බව කියවෙන චිත්‍රයක්ද පන්සල් බිත්තියේ ඇත. නමුත් මෙම විඩියෝවෙි සඳහන් කෙරෙන මාවනැල්ලෙ විහාරසථානය සහ දේපල පූජාකර ඇත්තේ මොල්ලිගොඩ ටිකිරි කුමාරිහාමි විසින්. ඒ තම මෑණියන්වූ මාමිපිටිය කුමාරිහාමිගෙන් මවි උරැමයට හිමිවූ දේපලක් වෙි. මෙම පුකාශයන් එලෙස නිවැරදි විය යුතුවෙි.

  • @wasithachathurangawijenaya8193
    @wasithachathurangawijenaya8193 2 ปีที่แล้ว +1

    ජේ. ආර්ද සිරිමාවෝ මේ ක්‍රියාව කළේ ගුරුන්නාන්සේ

  • @K.M.UVijawardhana-kf3fo
    @K.M.UVijawardhana-kf3fo หลายเดือนก่อน

    Sir nambare dennako

  • @disnakakavind7012
    @disnakakavind7012 ปีที่แล้ว +1

    1796 සිට සිංහලයා ව්සින් මේහේයවපු කිසිම කැරැල්ලක් දිර්ඝකාලීන උනේ නැත්තේ ඇයි
    මුලදි සටන් අතින් ශක්තිමත් උවත් පසුව පවාදිම් ආදියේන් සිංහලයින් පාරාජය වේනවා

  • @pavithramadusankaperumbada9335
    @pavithramadusankaperumbada9335 ปีที่แล้ว +1

    දෙන්නැද්ද? පඩුරු එහෙම?

  • @senakaindranathamallawarac5508
    @senakaindranathamallawarac5508 9 หลายเดือนก่อน +2

    පරසුද්දන්ට
    ජාති ජාතිත් වෛරකරමි.

  • @dahadhiyawaguranna5532
    @dahadhiyawaguranna5532 หลายเดือนก่อน

    ගුරුවරයකු වන්න,,, නළුවෙකු නොවන්න.

  • @dilshab1075
    @dilshab1075 2 ปีที่แล้ว

    1524 Di India ayoda nuwara tibena Rama dewoyange dewal weenasha karnwa mugal sultan . Narendra Modi tmi aphu 2021 Di Rama dewalaya hadanne . Kaibar yuddayedi Jewish ayage holy city qllagaththe , Palestinian bihi Kare . . Ada mawanellath geriyo allagena

  • @pavithramadusankaperumbada9335
    @pavithramadusankaperumbada9335 ปีที่แล้ว

    ඉතුරු ටික අහන්න,ඇබිලිපිටි යන්නම වෙනවා.. (ඹ) අම්මේ මටනම් බෑ ඕකුන් එක්ක.. මෝහන ප්‍රතිකාරයක් අවශ්‍ය යි.නැතිනම් මේ ඉතිහාසය ගලප ගන්න බෑ. අවසරයි ආයුබෝවන්ඩ මට නම් ඉලංගං නම් එපා ආය මහ යුද්ධ යක් එනකල්.. 🙈🙈🙈🙉🙊🙊

  • @rohithapushpakumara5166
    @rohithapushpakumara5166 2 ปีที่แล้ว +1

    හෙන ගහපන් පරයට

  • @ajrbandara5628
    @ajrbandara5628 6 หลายเดือนก่อน

    යකෝ කැප්පෙටිපොල මඩුගල්ලේ රෝගතුරවෙලා කුරුනෑගලට කිට්ටු දොඩම්ගස් තැන්නකිට්ටුවදී රෑක රෝගී ඔවුන්ට ශාත්තුවක් සදහා යාගයක් කරනවා.වෙලදාමට ආ මුස්ලිම් වෙලෙන්දු දෙන්නෙක් රෑ නවතින්ට දුන් නැති හින්දා හොරෙන් ඇවිත් බලල සුද්දොන්ට ඔත්තුදීලා අල්ලලා දුන්නා.දැන ගනිල්ලා.

  • @user-lp8ql9hy4w
    @user-lp8ql9hy4w วันที่ผ่านมา

    ❤❤❤

  • @kavindasandamal1212
    @kavindasandamal1212 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

  • @ZestGirlsSriLanka
    @ZestGirlsSriLanka ปีที่แล้ว

    ♥♥♥♥

  • @npk5395
    @npk5395 2 ปีที่แล้ว +1

    ❤️

  • @nuwanasalaka3426
    @nuwanasalaka3426 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏