විප්ලවකරුවන්, ත්‍රස්තවාදීන්, ආකර්ශනීය මිනිසුන්, පරාජිතයින් බිහිකරන නම්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 114

  • @rathwije1579
    @rathwije1579 ปีที่แล้ว +1

    සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා take care keep up please 🙏🙏💪🌹🌹🌷🌷🎯🎯 great social work hats off incredible love you all

  • @kchandanithilakarathne7259
    @kchandanithilakarathne7259 3 ปีที่แล้ว +7

    සර් ගොඩාක් ස්තුති .ගොඩාක් පිං.මෙි වැඩසටහන හරිම වැදගත් අපේ ජිවිතයට.සර් පුළුවන්නමි මෙි වැඩසටහන අංක දැමිමොත් හරි පිලිවෙලකට.බලනකෙනාට හරිම වැදගත් වෙයි නේද.සර්.තෙරුවන් සරණයි .සර්ටත් මෙි විඩියෝ එක කරන හැම දෙනාටත්.සියළුදෙනාටම දිර්ඝායුෂ ලැබෙිවා .

  • @spbuddhikaspbuddhika8524
    @spbuddhikaspbuddhika8524 3 ปีที่แล้ว +13

    මේතුමාගේ කතාව සම්පූර්ණ ඇත්ත, මේතුමාගේ කතාවට හෝන්දම උදාහරණ තමයි සේත් කවි සහ වස් කවි කිමද ගත හැක, ගොඩක් වටිනවා මෙම වැඩසටහන.

  • @sisirakumarasingha1010
    @sisirakumarasingha1010 3 ปีที่แล้ว +3

    තුණුරුවන් සරණයි ඔබතුමාගේ මේ කරන්නේ පුණ්‍යකර්‍ම ඇතිවන වැඩසටහනක් ඔබතුමා ඇතුළු සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා.

  • @Dahami_Prabath
    @Dahami_Prabath 3 ปีที่แล้ว +41

    A-1, B-2, C-3, D-4
    E-5, F-8, G-3, H-5,
    I-1, J-1, K-2, L-3
    M-4, N-5, O-7, P-8
    Q-1, R-2, S-3, T-4
    U-6, V-6, W-6, X-5
    Y-1, Z-7
    ශෝල්ඩියන් ක්‍රමය, අකුරු වලට අදාල අංක

  • @geekiyanagepremadasa4850
    @geekiyanagepremadasa4850 3 ปีที่แล้ว +6

    Thank you very much for your generousity as a high level government officer. All the best.

  • @madudasanayaka
    @madudasanayaka 2 ปีที่แล้ว +1

    ගොඩක් ආසාවෙන් බලන වැඩසටහනක් ,ඇත්තටම ඔබතුමාට සහ විශ්වකර්ම යූටුබ් එකේ සියලු දෙනාටම ගොඩක් පිං අපේ ජීවිතය හදා ගන අනාගතය ගොඩනාගා ගන්න කරන මේ දේවල්වලට

  • @saseendraudayakumara4763
    @saseendraudayakumara4763 3 ปีที่แล้ว +10

    චතුර අයිය හරි එ ඉගෙන්විම හරියටම අපට දෙනව හරියට තත්තා කෙනෙක් වගෙ මට බොහොම සන්තොසයි ඔහොම යමු ඉදිරි සතිදෙකත් නොයිව සිල්ලෙන් උනත් ඉවසීම උතුම්😁👌👌🤝💖🌏

  • @නිර්වානමග
    @නිර්වානමග 3 ปีที่แล้ว +3

    බුදු ගුන අනන්තයි ....ස්තුති ඔබට තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා 🙏🙏🙏

  • @nimaljayasinghe2383
    @nimaljayasinghe2383 2 ปีที่แล้ว

    ස්තුතියි ඔබතුමා ට.......

  • @maduwanthikumarage4654
    @maduwanthikumarage4654 3 ปีที่แล้ว +22

    මේක මුල ඉදන්ම බැලුවොත් තමා තේරුම් ගන්න පුලුවන් .ඒ හින්ද අලුතෙන් බලන අයට ඔක්කොම බලන්න මුල් වැඩසටහන් වල ලින්ක් දැම්ම නං හොදයි කියල මං හිතනව.💞💕

    • @dil7529
      @dil7529 3 ปีที่แล้ว +1

      Chathura umagiliya kiyala search karanna .

    • @shakyageethmi7946
      @shakyageethmi7946 3 ปีที่แล้ว +1

      ඒක හරී☺

  • @chamindaperera5403
    @chamindaperera5403 9 หลายเดือนก่อน

    ඔබතුමා ඉතා අවන්ක දක්ශ කෙනෙක් බව මම දනිමි

  • @dilan12g18
    @dilan12g18 3 ปีที่แล้ว +5

    1 කොටසෙ සිට 8 කොටස දක්වාම ඉතාමත් උනන්දුවෙන් මෙම වැඩසටහන නැරඹුවා. ඉදිරි වැඩසටහන් සාර්ථක ලෙස කරගන්නට සියලු දෙනාට ශක්තිය ලැබේවා..!

  • @dushanmadhuranga
    @dushanmadhuranga ปีที่แล้ว

    හසලක ගාමිණී...
    ඔබ හරි... ඔහු අමරණීයයි...❤️❤️

  • @sududonihanshani2258
    @sududonihanshani2258 3 ปีที่แล้ว +4

    බුදු සරණයි oba දෙපළට

  • @dilan12g18
    @dilan12g18 3 ปีที่แล้ว +2

    මම කැමතිම වැඩසටහන.. නීතිඥ චතුර මහතාටත් සමිත මහතාටත් ගොඩක් ස්තූතියි ..! තෙරුවන් සරණයි
    .!!

  • @shiromanipeiris6297
    @shiromanipeiris6297 ปีที่แล้ว

    ඇත්ත වශයෙන් ඔබ දෙපලගේ සහයෝගය නිසාමයි බලන්න ප්‍රියජනක වැඩසටහනක් වි තිබෙන්නේ. මගේ සුබ පැතුමි ඉදිරි වැඩ සටහන් හොදින් කරගෙන යාමට.

  • @lalithakumari4132
    @lalithakumari4132 ปีที่แล้ว

    නියමයි ...🙏🙏🙏

  • @rkndr5581
    @rkndr5581 3 ปีที่แล้ว +6

    දෙදෙනා ටම තුනුරුවන් පිහිටයි නිදුක් නිරෝගී කම ලැබේවා හොද දැනුමක් ලැබෙනවා

    • @kanthiambagahakotuwa7493
      @kanthiambagahakotuwa7493 3 ปีที่แล้ว

      Mama ipadune mahaniuwara 1963 04 19 rtri 1 ta namuth mage upan welawa niyama welawa danne na lagnaua dannena nama A.G Upul Hemakanthi obatata hki welawaka.balanna mage Tle no 071 62 75726

  • @shiromipathiranage9089
    @shiromipathiranage9089 3 ปีที่แล้ว +2

    චෝල්ඩියන් අංක ව්ද්‍යාව පිලිබද ව හදුන්වාදෙනවා නම්,ඔබ තුමාට ස්තුතියි

  • @ajanthakumaraajanthakumara587
    @ajanthakumaraajanthakumara587 ปีที่แล้ว

    ජයවෙවා ජයෙන්ජයම වේවා

  • @manoj5129
    @manoj5129 3 ปีที่แล้ว +6

    පුලුවන් තරම් ඉක්මනට අනෙක් වැඩ සටහන් ඉදිරිපත් කිරීමට ලැබේවා .අපි නොඉවසිල්ලෙන් ......
    හිමින් යන ගමන පැහැදිලියි ....හොදින් තේරුම් ගත හැකියි ...කාලය කෙටියි ..ඒකට දුකයි

  • @ireshapriya5911
    @ireshapriya5911 3 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබ දෙපළටම 🙏🙏🙏

  • @indranikotteduwa6283
    @indranikotteduwa6283 3 ปีที่แล้ว +1

    Dedenatma thunuruwn saraniiii sthuti.... Obata niduk nirogi weva yahapathak weva iiii 🍀

  • @rmchandralatha5856
    @rmchandralatha5856 3 ปีที่แล้ว +5

    මෙතුමා ඉතා අවංක කෙනෙක් හදවතට එකගයි

  • @ishanthamanjula4221
    @ishanthamanjula4221 3 ปีที่แล้ว

    Niyamai. Meka aththa

  • @jayasinha5854
    @jayasinha5854 3 ปีที่แล้ว +2

    Thank you very one who been part of these useful videos 💗💝💖

    • @kmkaviyt2589
      @kmkaviyt2589 2 ปีที่แล้ว

      හෙද..වැඩසටහනක්.. මටත්,මෙකහමූඋනෙ..අහම්බෙන්..මම.මෙවැඩසටහන..එකදිගටම...දාහතක්,.බැළුවා.ඇත්තටම..සතූටුයි..මගෙ.හදහනෙ.හටියට..සයළුමදෙ..ඇත්ත..මට.මහතයා..ඉක්මනටම..මූනගැහිමට..කැමතියි🙏🙏🙏 ඇති

  • @nimaljayasinghe2383
    @nimaljayasinghe2383 2 ปีที่แล้ว

    නිදර්ශන සහිතව ඔබතුමා ගේ පැහැදිලි කිරීම ඉතා හොඳයි .

  • @kumaribalasuriya569
    @kumaribalasuriya569 3 ปีที่แล้ว

    Budu saranai dennatama

  • @nayanahemanthee4835
    @nayanahemanthee4835 2 ปีที่แล้ว

    හරිම වටින වැඩසටහනක්.මුල ඉදන් බලන්න link එක දාන්න පුලුවන්ද?

  • @Nature_world203
    @Nature_world203 3 ปีที่แล้ว +17

    විඩියෝ කිපයක් කරල එක ලග අප්ලොඩ් කරානම් හොදයි . වැදගත් විඩියෝවක්.👍

  • @dil7529
    @dil7529 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි...! ඔබ දෙපලට.....

  • @sarathkumara1856
    @sarathkumara1856 3 ปีที่แล้ว +3

    Excellent....... 🙏🙏🙏

  • @prasadidamgodage2889
    @prasadidamgodage2889 3 ปีที่แล้ว +14

    නියම bullet එකක්.ඉවසීමත් හුරුකරනව අහන් ඉන්න අයට..
    ජය වේවා !!

  • @ruwansisirakumara9028
    @ruwansisirakumara9028 3 ปีที่แล้ว +2

    Hoda danuwath kireemak.Theruwan saranai obathumata.

  • @yhhh6036
    @yhhh6036 3 ปีที่แล้ว

    ගොඩක් හොද වැඩ සටහනක්...ස්තුතියි...සර්..අපේ රටෙ නමක් පිට රටකට ගියාම ලියන්නත් බැ.කොම්පියුටරයක ලියන්න බැ අකුරු මදි...මම මගෙ දුවට අකුරු 6කින් නම් දෙක තිබ්බෙ මගේ දිග වැඩිවිමෙන් ලද අපහසුතාවය නිසාමයි..කෝච්චි වගෙයි...ඔබතුමාගේ නව දැක්ම නුතන සමාජයට හොද පනිවිඩයක්..සාස්තරකාරයෝ හබායනවට වඩා...ඔබතුමා කියන විශ්ව ශක්තියෙ බලය තියෙනවමයි..මම දන්න දෙන්නෙක්ම මැරුනෙ බල්ලන්ට භය කෙනා බල්ලෙක් කාලා මැරුනෙ..ගෙදර ඉස්තෝප්පුවෙ පත්‍රය කියවමින් සිටියදි බල්ලා හැපුවෙ..සර්පයාට බය කෙනාට පාරේ යන්නෙ හොද පරිස්සමින් නමුත් ගහකින් සර්පයෙක් අැගට වැටිලා දෂ්ඨ කලා මැරුනෙ..කුඩු කාරයන්ට නිතරම බැබ බැන හිටිය කෙනා අවසානයෙ යාළු උනෙ බැනිදෙ කුඩුකාරයෙක්වමයි..සම්පුර්ණ අැත්ත.ඔබගෙ දැණුම දිගින් දිගටම සමාජ ගතකරන්න..ජයවෙිවා.තෙරුවන් සරණයි!!

  • @iswaragekusum9996
    @iswaragekusum9996 3 ปีที่แล้ว

    Ethatam wish ,kr, me smith mahthm a nisai balnne sha me video wedagth Chathura mathma ge vatinakama udari
    Jayaweva!!!

  • @nadeevijayabandara7750
    @nadeevijayabandara7750 3 ปีที่แล้ว +2

    🙏💖💖

  • @krishnakumari7812
    @krishnakumari7812 3 ปีที่แล้ว +2

    Budusaranai

  • @nipunianupama581
    @nipunianupama581 3 ปีที่แล้ว +2

    Watina adhs wlin yuthu wedasatahanak ediripth kirim gen Chathura Sirtth Wishwakrm nalikawtth sthuthiwantha wenwa. Budusarani!!

  • @sunandasilva8635
    @sunandasilva8635 2 ปีที่แล้ว +1

    අති විශිෂ්ඨයි වැඩ සටහන

  • @chamindagamage9078
    @chamindagamage9078 3 ปีที่แล้ว +4

    සහතික ඇත්ත බටහිර රටවල් වල මිනිස්සු සියලු දෙනාටම තියෙන්නේ නම් දෙකක් විතරයි,මතක තියාගන්නත් ගොඩක් පහසුයි. නම් දෙකක් හොන්දටම ඇති.

  • @user-sn6xh7gw1q
    @user-sn6xh7gw1q 3 ปีที่แล้ว +1

    Sampurna.aththa.kotiyage.kathawa.man.mage.daruwantath.kiyala.thiyenawa.obathuma.kiyana.awa.wishishtai.dennatama.theruwansaranai

  • @SarathDias-ky6em
    @SarathDias-ky6em ปีที่แล้ว

    Daywa aoka 2 shah daywa aoka 6 wewahayata sudusuda?

  • @ayeshacassim9772
    @ayeshacassim9772 3 ปีที่แล้ว +3

    Api harima kemathii me wedasatahanata

  • @amithakeerthi1473
    @amithakeerthi1473 3 ปีที่แล้ว

    Asawen api balanawa oyalage wadasatahana budusarani

  • @Pradeepahinsa
    @Pradeepahinsa 2 ปีที่แล้ว

    no 33 kiwe nene link eka dannako pls

  • @dilanikeerthisinghe112
    @dilanikeerthisinghe112 3 ปีที่แล้ว

    Business ekkakata නමක් හදා ganna puluwanda

  • @dissanayakek.2315
    @dissanayakek.2315 ปีที่แล้ว

    Sthuthiy mahathmayanani

  • @wimalajayanthi4442
    @wimalajayanthi4442 3 ปีที่แล้ว

    ආරම්භක පිළිවෙළට වැඩසටහන් බලන්න ක්‍රමයක් දෙන්න.

  • @chalakaprasadh524
    @chalakaprasadh524 3 ปีที่แล้ว +1

    Chathura mahatha athi dakshayek obata vagema samitha ayyatath vishvakarma nalikavatath niduk neerogi deegayu labeva thava aluth video Genna API balanava siyalu video mn balanava comment karanna Bari unata video okkama vala ape jeevithayata padamak Gena deval thiyenne niyama samitha ayye..

  • @ayeshacassim9772
    @ayeshacassim9772 3 ปีที่แล้ว +1

    Obathumage kathaawa hari. Mata bohoo athdekeem thiyenawa..

  • @samadhithanthrige6281
    @samadhithanthrige6281 3 ปีที่แล้ว

    ඔබට සියලු jaya

  • @lulithliyanage1469
    @lulithliyanage1469 3 ปีที่แล้ว +5

    අපව දැනුවත් කරන විශ්ව කර්ම නලිකාවට ගොඬක් පිං

  • @trendingwomensstyles1740
    @trendingwomensstyles1740 3 ปีที่แล้ว

    Videos tika aka laga aka pelatama nethi nisa akakata sambanda anith kotasa hoyaganna amarui....

  • @mangalikawanasundara5920
    @mangalikawanasundara5920 3 ปีที่แล้ว +2

    Chathura sirta suba petum, suwapat wewa, deergu wewa

  • @dilipfernando9535
    @dilipfernando9535 3 ปีที่แล้ว +2

    තවත් වයාපාරිකයෙකි

  • @Nature_world203
    @Nature_world203 3 ปีที่แล้ว +8

    අපෙ රටෙ නම sri lanka මෙ නම සුබද අසුබද කියල අන්ක විද්‍යාවට අනුව පැහැදිලි කිරිමක් කරන්න කො ඉලග විඩියෝ වෙන්..

  • @donawijiwardana4269
    @donawijiwardana4269 3 ปีที่แล้ว

    Samma sam budusaranye.

  • @tutyfg7042
    @tutyfg7042 ปีที่แล้ว

    Theruvan saranay devi pitay niduk nirogi dirgau suva labeva dedenatama

  • @nuwanvithanage8872
    @nuwanvithanage8872 3 ปีที่แล้ว +3

    Godak hode wadak.

  • @wasanthifernando9983
    @wasanthifernando9983 3 ปีที่แล้ว

    Wow from Cyprus ❤️❤️

  • @sandhiyasepali2228
    @sandhiyasepali2228 3 ปีที่แล้ว

    ගොඩක් වැදගත් වැඩසටහනක් ඔබ දෙපළට ස්තුතියි mata දැනගන්න පුළුවන්ද මගෙ උපන් දිනයට mage නම ගැළපෙනවද් කියල please 1965/11/19 nama sandaya sepali

  • @m.a.cooraycooray5499
    @m.a.cooraycooray5499 3 ปีที่แล้ว

    බොහෝ කාරනා මට ඇති අත්දැකීම් වලින් ද තහවුරු වුනා මම cooray වෙනත් නම් තියෙනවා භාවිතා කලේ මේ කොටසයි මම දුම්රිය සේවයේ වැඩ කල අතර .මා ගැන ලසරටුව යු ටියුබ් නාලිකාවේ m2ගැන කුරේ ගේ කතාව නමින් ඇත. අංක විද්‍යාව මාගේ කථාවට පුදුම සමානකමක් ඇත. චතුර මහත්මයා හමුවීමට කැමතියි.

  • @shasheemabuddhini8900
    @shasheemabuddhini8900 3 ปีที่แล้ว +1

    ඉස්සෙල්ලා වීඩියෝවේ link එක දාන්නකෝ

  • @tharukiperera1324
    @tharukiperera1324 2 ปีที่แล้ว

    7th episode

  • @travelparadiseofsrilanka4393
    @travelparadiseofsrilanka4393 3 ปีที่แล้ว

    Hodai eth anawasya de kiyawanawa wadi niwedakaya

  • @gangarannayakage1128
    @gangarannayakage1128 3 ปีที่แล้ว +2

    ඇයි ඔබතුමන්ලා. නමේ අංක පිලිවෙලට අංකයේ ගුනය නොකියා තැනින්තැන කියන්නේ

  • @ganushipiyari4789
    @ganushipiyari4789 3 ปีที่แล้ว +1

    මගේ පුතා හා දුවලා දෙදෙනාගේ නම් වල තෙරුම් හා වෙනස් කර ගන්න ඉතා කැමති.

  • @shammiliyanage8503
    @shammiliyanage8503 3 ปีที่แล้ว

    Ithuru wada satahan tika nadda 1 sita 9 dskwa values hodi wadasatahanak.

  • @harindraindunil9245
    @harindraindunil9245 3 ปีที่แล้ว +1

    👍👍👍🙏🙏🙏

  • @itzzmeily069
    @itzzmeily069 3 ปีที่แล้ว

    Part 8 ek ndda

  • @ranukaperera164
    @ranukaperera164 3 ปีที่แล้ว

    Harima wedagath wedasatahanak

  • @lalperera8361
    @lalperera8361 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @dilan12g18
    @dilan12g18 3 ปีที่แล้ว

    අංක විද්‍යාව, ජ්‍යොතිෂ විද්‍යාව වැනි විෂයන් පිළිබඳ හැදෑරීමට තොරතුරු සොයා බැලීමට පාසල් කාලයේ පටන් ඇතිව තිබූ ඒ කැමැත්ත මෙම වැඩසටහන නැරඹීමෙන් තව තවත් වර්ධනය වූවා.

  • @anneshiromi6904
    @anneshiromi6904 3 ปีที่แล้ว

    සර්ගෙ නම්බර් එකට වට්ස් ඇප් නැතිද ?? ☹️☹️ මම ඇඩ් කරා නමුත් වට්ස් ඇප් එකට ඇඩ් වෙන්නෙ නෑනෙ.

  • @l.g..liyangolla7511
    @l.g..liyangolla7511 3 ปีที่แล้ว

    Piyal kiyana ekata piliturak dennako passe

  • @nalikamahinda3967
    @nalikamahinda3967 3 ปีที่แล้ว

    Nalika .13

  • @dakshiradeshan9723
    @dakshiradeshan9723 3 ปีที่แล้ว

    Daiwa anka gana kiyanna puluwanda???

  • @saraacc1694
    @saraacc1694 3 ปีที่แล้ว +2

    Oba thuma kiwwa de hari ..

  • @anam_manam
    @anam_manam 3 ปีที่แล้ว +2

    Weda හොඳයි

  • @universalpower2174
    @universalpower2174 3 ปีที่แล้ว

    Me mahaththayage num eka Ona denta pukuwanda namak hadaganta

  • @sisirakumara753
    @sisirakumara753 3 ปีที่แล้ว +3

    Kohomada name akuruwal watinakama danaganne .ankawidiyawa wage piliwalata yanawanam hoda harawath wada satahanak

  • @loneliplanet9145
    @loneliplanet9145 3 ปีที่แล้ว +2

    නමෙ අන්කය සකසන විදිය කියන්න පුලුවන්ද?

  • @sugandhibandara446
    @sugandhibandara446 3 ปีที่แล้ว

    Kiyawaganna beri nam lamainta Dana ayata shok.👍

  • @shanthijayasuriya264
    @shanthijayasuriya264 3 ปีที่แล้ว

    Ai ranjan vije rathna eyath vije thamai vipplawakarayek

  • @menakanandasena37
    @menakanandasena37 3 ปีที่แล้ว

    Menaka kiyana nama hodaida

  • @kulasegaramsubramaniam8777
    @kulasegaramsubramaniam8777 ปีที่แล้ว

    Mr Bandaranaike change his name simply because to represent the Sinhala Buddhist community, not because to tally his name for other supernatural reasons.
    He was first political leader ignited the division between the Tamil and Sinhalese communities which later developed into a 30 year war.
    What are you going to say about this?

  • @amithdilshan1086
    @amithdilshan1086 3 ปีที่แล้ว

    Sirawatama...Fonseka 31ekanam sira siddiyak😁kelam ahala kelo gaththa

  • @nimalikekunamullage6263
    @nimalikekunamullage6263 ปีที่แล้ว

    Sir,පුදුමi

  • @maheshkannangarakorallage5671
    @maheshkannangarakorallage5671 3 ปีที่แล้ว +1

    ඉස්කෝලෙ ගියේ s s m m v the

  • @hyumallikasadusadudergausa7750
    @hyumallikasadusadudergausa7750 3 ปีที่แล้ว

    Watina denuwat kiremak oba depalatama niduk nirogei deirgayusa laebawa

  • @krishanthiperrera551
    @krishanthiperrera551 3 ปีที่แล้ว

    😂🤣😂😁🤗😍🤩

  • @nilanthidesilva2449
    @nilanthidesilva2449 3 ปีที่แล้ว

    Nilanthi kiyana nama hodaida

  • @truth1840
    @truth1840 3 ปีที่แล้ว

    Dhammavijeee😂😂😂

  • @l.g..liyangolla7511
    @l.g..liyangolla7511 3 ปีที่แล้ว

    Wije kiyana katawa atta...apet innawa.aiya kenek...qwa wageema...wiplawa wadiyek..mokak karanta giyat ataharinne na karanawaama tamai

  • @tihasarurajapaksa2641
    @tihasarurajapaksa2641 3 ปีที่แล้ว

    Hondai

  • @mallikaperera1959
    @mallikaperera1959 3 ปีที่แล้ว +1

    Kalaya nasthi karanna epa

  • @mohdmohd1111
    @mohdmohd1111 3 ปีที่แล้ว

    Eamanam sarath ponseka eyat viplavada eya hamudapati yuodda kerapu feelmaster sarath ponseka eya etuma veerayek eyatajaya

  • @shanthijayasuriya264
    @shanthijayasuriya264 3 ปีที่แล้ว

    Vije dasa raja paksha eyath ehemai tikak ne