Pissuda ma pal horek.inne ape patte oya kiyana serama boru.paramparawen ena angam nemei owa.korathota angam kiyala ma yaka Patta boruwak karanne.atta angam team ekak yanakota mu hangenne ge asse.patta bayai.
Ohh man... him and I have very identical ideologies about SL... really wish could meet him in person and talk extensively about our heritage and the ways to preserve it.. 🖤
අජන්ත මහතා විසින් රැකගෙන ආ මේ උරුමය තව දුරටත් පවත්වාගෙන යාම සඳහා එතුමාට ශක්තිය ලැබේවා. එවැනි පරපුරක් ඉදිරියට හෙළයට දායාද කරන්න හැකිවේවා. තෙරුවන් සරණයි.
Pissuda ma pal horek.inne ape patte oya kiyana serama boru.paramparawen ena angam nemei owa.korathota angam kiyala ma yaka Patta boruwak karanne.atta angam team ekak yanakota mu hangenne ge asse.patta bayai.
ධනුෂ් අයියේ මට අජන්ත මහතාගේ නමිබර් එකක් දෙන්න පුළුවන්ද
අපිත් ඉගන ගන්න ආසයි මෙම අංගම් පොර ගුරුතුමා අපිට සම්බන්ද කරන්න පුලුවන්ද
දීර්ඝායුෂ ලැබේවා ඔබට අජන්ත මහන්තආරච්චි මහතාට. එ වචන වල ස්වර වල හෙල බව හොදට පේනවා. ඔබව තිස් තුන් කෝටියක් දෙවිවරු රකින්න ඕන.
අපි එනව මහත්තයො ඕනම දේකට අපේ රට වෙනුවෙන්.අපේ ජාතිය වෙනුවෙන්.
අනිවාර්යෙන් නිවටයෙක් වගේ ජීවත් වෙනවට වඩා හෙළයෙක් වගේ මැරෙන එක සැපයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏
Pasugiya kalayedi ape rata vinasha kala.thawath ehema wenna dela balan inna bahe.me ape rata ape jathiya vinasha wenna denna bahe .
අපගේ රට ආරක්ෂා කරගැනීමට අපගේ රටේ බුද්ධිමත් මිනිස්සු හැමෝම එකතු වෙලා සමගිව සාකච්ඡාවෙන් පැහැදිලි තීරණ ගෙන හරි දෙයක් කරන්නට අවශ්‍යයි.මගෙ රටට සහ ඔබලාට ත්‍රිවිධ රත්නයෙ සරණයි 💐🙏🙏🙏💐..
රට ජාතිය ආගම වෙනුවෙන් අපිත් ඕනම දේකට ලෑස්තී..❤👑
මාත් එනවා ඕන දේකට
ඔබට දීර්ඝායුෂ ලැබෙනවා තෙරුවන් සරණයි
අම්මෝ ඒ හඩ..
නඩු හයක් තියෙනවලු..
ආදරෙයි සර්..😍
Nadu wetenne sinhalayata.mini maranna udaw deepu anthawadiyo thama nidalle.a gena penawa deepu Ganasara hamuduruwanwa hire damma ratak meka.
මේවා දකිද්දී පපුව ගැහෙනවනම් ,කේන්තියක් එනවනම් ඔහු හෝ ඇය සැබෑම හෙලයෙක්...💪💪💪💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Ow na 🤔🤔
Ou mewa balanna baha godak dukai....ai me loku une mewage wasthu .vinasha karana okunta sapa wewa.budu saranai oba thumanta.
සහතික ඇත්ත ජාතියට කෙනෙහිලි කම්වෙද්දි වාවන්නෙම නෑ මරාන මැරෙනව එක්කුට යට වෙන්නෑ මමනම් 💪💪💪💪
Aththa maragena marenna hithenawa.
akenma kenti anawa.
හිරිගඩු පිපෙනවා මේවා දකිද්දි.😍
ඔබ තුමා වැනි මිනිසුන් ආවශයම කාලයයී ඔබ තුමා ඔබ වගේ තව 100ක් හදන්න අපිට මේක අනාගත යට ගෙනියන්න අපි නයගැතියී ඔබ කරන මෙහෙවරට
ඔබතුමා කතාකරන වචනයක් වචනයක් ගානේනියම සත්යක්තියෙනවා සිංහලයෙක් නිසාමමටනම් ඔබතුමාව හොඳටම දැනෙනවා .බුදුසරණයි
සුද්දා අපේ අංගම්පොර ශිල්පින්ව මරලා දැම්මා..ඔබතුමාගේ පරම්පරාව බේරීම ජාතියේ වාස්නාවක්.අනන්ත වූ බුදුගුණ බලයෙන් ඔබතුමා ආරක්ෂා වේවා
රාජ්‍යය අනුග්‍රහය දෙන්න යනව අංගම් සටන් වලට අජන්ත ගුරුතුමනි පොඩ්ඩක් ඒ ගැන බලන්න.. අපේ උරුමය අපි රැකගමු...❤️💪🏿💪🏿💪🏿
මේ තුමන්ට පුදුම විදියට බනින්නේ බොරු කරනවා කියලා මේ ච්චර පෙන්නලා
අපේ සිංහල ජාතියට ආගමට හෙළයන්ට ජය වේවා.දීර්ඝායුෂ ලැබේවා
ඔබතුමාට දීර්ඝායුෂ මේවා පුලුවන්නම් පාසල්වල විෂයක් හැටියට උගන්වන්න ඕන කාලයක් ඒත් අපේ රටේ මේසදහා නියම කාලයක් එනකන් අපේ උරුමය රැකගන්න හැකියාව ලැබේවා
ග්‍රාමීය මට්ටමින් අපි හදමු මේ සටන් කලාවට පණ පොවන කණ්ඩායම ක්..
නියම අදහසක්.🇱🇰🙏💐👍
eka hodai
එක හොදයි එත් එ සටන් කලාව උගන්න්වන්න ගුරුවරු අඩුයිනේ
අනිවාර්යයෙන්ම එකක් හදමු ❤️🇱🇰💪
ඇත්තටම හදවතින් ආදරේ කරන උතුම් මනුශ්‍යයෙක්...තෙරැවන් සරණයි ඔබ තුමන්ට
ආඩම්බරයි ගුරැතුමණි ඔබ අපේ රටට සම්පතක් ,මමත් අදරය කරන සටන් කලාවක් ,මගේ සියා,තාත්තා අංගම් කලාව ,හදාරපු අය ,එත් අපිට එක ප්‍රගුන කරන්න පින නැ ,ඔබ තුමාට ,දිර්ඝ අයුශ ලැබ් මෙ සටන් කලාව ආරක්ෂා කර ගැණිමට වාසනාව උදාවෙවා ,බුදු සරණයි ගුරැතුමණි ,,,,,,,
🙏🙏🙏 දීර්ඝ යුශ ලැබේවා!!! ගුරුතුමන්ට 🙏🙏🙏
බුදු සරනයි 🙏
බොහොම ස්තුතියි දනුශ් අයියේ 🙏
ගොඩක් වටිනා අපේ සිංහලයෙක් දීර්ඝායුෂ ලැබේවා ඔබට අජන්ත මහන්තආරච්චි මහතාට.
උප්පැන්නෙත් ජාත්‍යන්තර විදිහටම ජාතියක් ජන්මයක් නැති කරලා මේ කරන්න යන්නෙ ඉතිහාසෙ වලලන්න තමය්..ඒක ගැනත් බලපෑම් කරනවනම් අනාගතේ වෙනුවෙන් ගොඩක් වටිනවා
මුස්ලිම් උන්ටත් හරියන විදිහට ඒක හදලා තියෙන්නෙ
අනෙද කියන්නේ බන්
සියලුම සිංහලයන් එක කදවුරකට ආ යුතුයි එච්චරයි
@@ඉෂාරඋදයංග ඔව් සිංහලයා එකතු උනොත් ඌරොයි නරියි මේ බිමේ රැදෙන්නෑ ඒ හයියට තමා බන් අපිව දේසපාලන පාට පක්ශ වලට බෙදල නන්නත්තාර කරල තියෙන්නෙ උබල අපිවගේ උන් හරි මෙහෙම හිතන එකත් අපිට හයියක් බං
රටක් පාලනය කරන්න පුලුවන් පුද්ගලයෙක් ...තෙරුවන් සරණයි !!
අනේ අපේ අංගම්පොර සටන් කලාව.විනාස වෙන්න දෙන්න එපා..අනාගතේ දරුවන්ට අපේ සටන්කලාව පුහුණු කරන්න.ගැහැණු ළමයින් ,පිරිමි ළමයින් බේදයක් නැතුව.මේ සටන්කලාව පුහුණු කරන්න.පුලුවන්නම් ගුරුන්නාසේගේ දුරකථන දෙන්නකෝ.ගොඩාක් පිං .මේවගේ වැඩසටහනක් ඉදිරිපත් කරපු එක ගැන ගොඩක් පිං .තෙරුවන් සරණයි ! රාවණා අප්පච්චිගේ පිහිටයි !!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබට දීර්ඝායුෂ ගුරුතුමනි..... මමත් ගොඩක් කැමති ඉගෙන ගන්න ... ඒත් අද මේ සටන් කලාව උගන්වන ඇදුරුතුමන්ලා ගොඩක් අඩුයි..... මේක රැක ගන්න සිංහල ජාතිය රැක ගන්න වෙර දරන ඔබට ගොඩක් පිං
දැන් ඉන්න පරම්පරාවට වඩා අනාගතේ රට බාර ගන්න ඉන්න මේ තරුණ පරම්පරාවට රට ජාතිය ගැන ආදරයක් අභිමානයක් තියනවා වගේ පේනවා. ඇත්තටම හොදයි ඒක. වැඩිහිටියන්ට කරන්න බැරි උන දේ අපි කරමු 🙏❤️🇱🇰
🇱🇰 ඔබට දිර්ඝඅයු වෙවා ! 🇱🇰 ඔබට බුදුසරණයි ! 🇱🇰
Ekenma wiswasa na ekekwa habai mu attanm krnne supiri mcn me wage un thamai bn jathika weerayooo
මේ වගේ දේවල් කරන්න තව තවත් ශක්තිය ලැබේවා...අපේ දේ රැකේවා🙏🙏🙏🙏
මේ මනුෂ්‍යයෝ කවද හරි නැති උන දවසට අපි අනාතයෝ වෙනවා.මේවා ගැන කථාකරන්නවත් මිනිස්සු නැතිවෙනවා
අපේ රටේ කොයිතරමි වටින දේවල් හැංගිලා තියනවද, සිංහලකම නැතිවෙලා ගිහිං, ඇයි දෙයියනේ මෙහෙම වුනේ? අජන්ත මහත්මයා වගේ අය තාමත් අපි අතර ඉතිරි වෙලා ඉන්නෙ අපේ වාසනාවට, ජාතියේ පිනට. ඒ වගේම මේ චැනල් එක කරන මහත්මයාටත් ගොඩාක් පිං !
මෙ තරම් ඉවසන ජාතියක් ලොවේ කොහින්දා😢😢
ඔබතුමා ගැන ආඩම්බරයි....මේ වාගේ එක දේශපාලඥයෙක් හිටියනම් හොදටම ඇති තව ඉන්නවා සතුටුයි ඔබතුමාගේ කථාවට....ජයවේවා.....
අයියාගේ මේ උත්සාහ සෑහෙන්න වටිනවා..
Mn oyawa sub kara mawath sub krnn bro
බුදු සරණයි ජයවේවා මව් බිමට ආදරය සැවම ඹබ සමගවයි
ඔබතුමාට බුදු සරණයි ආයුබෝ වේවා
මහන්තආරච්චි ඇදුරුතුමාගෙන් වැඳලා ඉල්ලන්න තියෙන එකම ඉල්ලීම, ඔබතුමාගේ ඉතිහාස දැනුම සටන් කලාව පිරිපුන් දෙවෙනි පරම්පරාවක් බිහිකරන්න.
අජන්ත, දනුෂ් මහත්වරු දෙපලටම නිදුක් නීරෝගී වේවා.
සිව්හෙලයේ අපේ දේවල් රැක ගන්න දරන මේ වෑයමට .ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා .දීර්ඝායුෂ ලැබේවා ...අපි කොයිතරම් පෞඩ අභිමානවත් ජාතියක්ද. 🇱🇰❤️💪🙏ඒත් මේ කාලකණ්ණි පරගැති දේශපාලුවෝ නිසා වහල් නිවට ජාතියක වෙලා. 💔😓
අපෙ කම.. අපේ උරුමය... ආඩම්බරයි... ඔබ වැනි මිනිසුන් ගැන.. දීර්ඝායුෂ ගුරුතුමනි..🙏🙏❤️
ඔබතුමාට ස්තූතියි, ජාතිය ගැන අබිමානයක් 🙏🙏🙏🙏
youtube එකේ අංගම්පොර නිවැරදිව උගන්වනව නම් නියමයි
අපේ අංගම් ශිල්පීන් සියලු දෙනා සියලු දෙවිවරු ආරක්ශා රකීවා 🌐🌐🌏🌍🌎🎆🎇🎉️🎊️🏜️🏖️️🏜️🏝️🏘️🏚️🏠️🍇🍎🍅🍈🍏🥥
මෙ වගෙ නියම සිංහායො ටිකක් බිහි උනොත් මෙ රට නැවත අතිත සටන් කලාවට අරන් යන්න පුලුවන් 💪💪💪💪💪❣️
ඔබ තුමා ගැන බොහොම ආඩම්බරයි.දීර්ඝායුශ වේවා
ගම් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට එකතු වෙමු... ❤️❤️ ජාතියක් වශයෙන් ඉදිරියට යන්න 🧡❤️
👍 මටත් අවුරුදු 53 මාත් තාම පුහුණු වෙනවා...සුසන්ත ගුරුතුමා ගෙන්...
ශ්‍රෙෂ්ඨයි ඔබ තුමාට දීර්ගායු වෙවා
අනේ අජන්ත සර් ඔයාගෙ වැඩසටහන් නවත්තන්න එපා..
බුදු සරණයි සියලු දෙනාට ජයෙන් ජයම වේවා.....❤❤❤❤
ඒ වචන ටික බොක්කටම දැනුනා අජන්ත මහත්තයෝ..අපේ දේ අපේ උන්ට අගයක් නෑ..ඒකයි දුක
ඔබතුමාට නිරෝගි දීර්ඝායු ලැබේවා...
දීර්ඝායුෂ ලැබේවා ගුරුතුමනි . මම ආසයි ඔබ තුමාගේ ගෝලයෙක් වෙන්ට. මම ආසයි අපේ ජාතිය , අපේ සංස්කෘතිය , අපේ කලාව රැක ගන්න . ගුරුතුමනි මම ගොඩක් ආසයි ඔබතුමාගෙ ගෝලයෙක් වෙන්ට 🙏🙏. ඔබ තුමාගෙ හඩ ගාමීභීරයි ගුරුතුමනි . නියම සිංහල ගැම්මක් ඔබ තුමා . ආදරෙයි ගුරුතුමනි ගොඩක් ....🙏🙏🙏🙏
ගොඩක් ස්තූතියි ඔබට අපේ ජාතිය වෙනුවෙන් මේ දේවල් දිවි හිමියෙන් රකිනවට.🙏🙏🙏❤️ මේ දේවල් රකින්න සිංහලයෝ විදිහට අපි බැදී ඉන්නවා.මේවට අපහස කරන උන්ට හොදක් වෙන්න එපා. එතුමා මේ මහන්සි ගන්නෙ ඔහුගෙ පන කෙන්ද රැකගන්න නොව, අපේ රටේ සියලු සිංහලයාගෙ පන කෙන්ද රකින්න.මොකද අංගම්පොර කියන්නෙ තමන්ගෙ ආත්මාරක්ෂාව සදහා සටන් වදින සටන් කලාවක් නොවෙන නිසා.
ඇත්‍ය්හටම ගොඩක් ස්තුතිය .මේ වගේ අපේ උරුමය ගැන කියලා දෙන එකට.අපේ උරුමය යට යවන්න හදන නරුමයන් ඉන්න තැනක මේ හෙලිදරව්ව ගොඩක් වටිනවා.ස්තුතිය ඔබ තුමන්ලාට.
ඔයා නම් පට්ට සර් ඒ කතාව ඇහෙද්දි මාරම ගැම්ම්ක් එන්නෙ සර් .ඒත් පට්ටම දුකයි අපෙ ඉතිහාසේ නෙ මේ නැති වෙන්නේ කියල මතක් වෙද්දි.
ඔබ වන් අයයි අපට ඕනි මහත්මයා...දීඝායු වේවා...අනේ අපේ ජාතියට උනු දෙයක්...
අජන්ත මහත්තයා, ඔබට තෙරුවන් සරණයි!!!
ඔබට තෙරුවන් සරනයි යහපතක්ම වෙත්වා ජය ශ්‍රී ......!!! 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️
ඔබතුමා අපිට මිනි පහනකි 🙏🙏🙏🙏🙏🌞🌞🌞🌞🌞🌞
ඔබ තුමාට තව තවත් ශක්තිය ධෛර්ය ලැබේවා ! මම ඔබ තුමා ඉතා අගය කරමි. ඔය කාලකන්නි අපේ අනාගතය විනාශ කලාය. මුන් මේ අලුත් පරම්පරාවත් ඔවුන්ගේ අනාගතයත් විනාශ කරමින් සිටියි. ඉතිං මොනව කරන්නද? ජඩ පාලකයින් බලයේ ඉන්නා තුරු ඔය කියන තත්ත්වය පවතී.... නොබියව කතා කිරීම ගැන අගය කරමි. වීර පුතේ ඔබ කියන කතාව හරි. අනෙකාට අපහස කරන කුහකයින් දූෂිතයින් නිසා අපේ ලස්සන රට අඞා වැටේ... හදවතට විරුද්ධව මං මගේ රත්තරං රට හැර ආවේ මේ කාලකන්නි
පව්කාරයෝ නිසාය. මේ කළු සුද්දෝ තමයි සුද්දන්ට අපේ රටට අත පොවන්න අවස්ථා ලබාදුන්නේ....
ඒ දහම ඉගෙන ගන්න මමත් ආසයි. එ මහත්මයාගේ නම්බරය දෙන්න පුලුවන් ද? මේ රට වෙනුවෙන් කතා කරන්න පුලුවන් කෙනෙක් දැකීමත් හිතට මාර සතුටක්.
තෙරුවන් සරණයි ඔබතුමාට❤❤❤
ගන්ජ බෙහෙතක් විදිහට ගන්න විදිහ කියල video ekak danna.
ඔබතුමා ට සියළු දෙවි රැකවරණයි
මම මේ උතුම් සාස්ත්රයට පනමේන් ආදරය කරන සාස්ත්‍රයක් මේව රැකගන්න උත්සාහ කරන ඔබතුමාට නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා ඳළදා සමිදු පිහිටයි
මෙිවා අහන කොට හිතට මාර දුකයි
සහතිකයි
සිංහලයාගේ හඩ ජයග්‍රහණය කරන්න පුළුවන් බුදු සරණයි
විශිෂ්ටයි! අගෙයි ඒ දැනුම! ඒ සද්කාර්යය! සැඟවූ අපේ සියළු දේ යළි පෙරටම එනු පෙනේ! ජයයි! අපේ හෙළයට ජයයි! වියයුත්තේද එයයි!
අනිවාර්යයෙන්....මාත් ආසයි ඒක ඉගෙනගන්න
තෙරුවන් සරණින් නිදුක් නීරෝගී සුව ලැබේවා සියලු දෙවි පිහිටයි ආරක්ෂාවයි
නියම සින්හලයෙක්.ඔබට ජයවේවා ...
Me class eka koheda tiyenne man asai igena ganna
Sadu dadu niyama sinhala mahaththaya
ඇත්තම කතාව . ජයවේවා .බුදුසරනයි .
ඔබතුමාට දිර්ඝායුෂ ලැබෙිිවා තෙරුවන් සරණයි
ඉදිරියට එන ආණ්ඩුවකින් අංගම්පොර සටන් කලාවට තැනක් ලැබෙන බව විශ්වාසයි.
ඔබ තුමාට බුදුසරණයි.මේ දේවල් අැ හෙන කොට අැගේ ලේ රත්වෙනව මහත්තයො.
ජයන්තමහතාට,තෙරුවන්,සරනයිඔ බතුමාට,ජය,අංගම්,සාස්තර ය,දියුනු,වේවා
අංම් සටන් ගැන ඔබට හොද සටන් ඥානයක් තියෙනවා.බුදු සරණයි.
තෙරුවන් සරණයි අජන්ත මහතා ඔබට 🙏🙏🙏🙏
අධ්යෛමත් නොවිය යුතුයි... ඔබට දීර්ඝායුෂ ලැබෙනවා තෙරුවන් සරණයි
නියමයි අයියේ අංගම්පොර සාස්තරය නැතිවෙන්න දෙන්න ඵපා රැක ගන්න. අංගම්පොර කලාවට ගරහන අය කියන කතා අහන්න ඵපා. අංගම්පොර වැදගත් විදියට ඉගෙන ගන්න අපිටත් බැරිද අංගම්පොර සාස්තරය ඉගෙන ගන්න ආසයි
නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා බුදු සරනයි🙏 ගුරුතුමනි
Ohh man... him and I have very identical ideologies about SL... really wish could meet him in person and talk extensively about our heritage and the ways to preserve it.. 🖤
ඔය කාලකණ්ණි පුරාවිද්‍යා පකයව පන්නන්න ඕනෙ.. දේශපාලන අතකොලු ඕකුන් ..
එ් අහිංසක මනුස්සයාට බනින්න එපා
එ් මනුස්සයාට කටඅරින්න බෑ
අද අංගම් පොර වලට විතරක් නෙමෙයි ලංකාවේ තිබුණු උතුම් මව් පදවියත් , ගනිකාවගේ මට්ටම පත් කරලා මේ දිනවල . සාමාජ ජාලාව පලවූ ජායාරූප කිහිපය එවා දක්කිදි හරිම දුකයි 😢😢😢
කතා කරන්න සටන් කරන්න ආරච්චි මහන්ත
ලැබේවා ඒ් සදහා ඔබට විශ්ව ශක්තිය අනන්ත
Excellent, please keep it up , we are with you .
100% ekagai .... mila karnn bari kathawak ❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරණයි
Ane mahaththayo mn ganu lamayek..ath mn hithanwa pirimi kenekta wada ghanu kenekta ma kalawa gdaaak wadagath kiyala..ane please 🙏 mn kamathi wage gdak one wela tiyenwa ma de egena ganna ane mt kramayak hadala denna please...🙏🙏🙏 egena ganna
මමත් අාසයි මේ ශිල්පය ඉගෙනගන්න..
අපි කැමති මෙ සටන් කලාව ඉගෙන ගන්න ඔබ තුමා ගෙන්
Obathuma gawa niyama shastrayak tiynawa.apita obatumawa hamba wenna Pina na.deergausha wewa
මටත් හරි ආසයි අංගම්පොර ඉගෙන ගන්න , මේක බලද්දි ගැම්මක් එනවා රාවනා ලේ ඇගේ දුවන සිංහල කෙල්ලෙක් කියල . 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
රට දැය බේරාගැනීමට ඔබතුමාට පංචමහා බලය. ලැබේවා ,,,,තෙරුවන් සරණයි ❤️💖❤️💝
Wishing you the best to take this knowledge for many more future generations
සටන් ක්‍රම පෙන්නන්න එපා. පිලිගන්න උන් පිලි ගනී. බනින උන් බනී. බනින උන්ගෙ සද්ද වහමු නියම වෙලාවට. එතකන් උන් දිනුව කියල හිතන්න දීල අපි පැරදුනා වගේ ඉමු. අජන්ත මහත්තයො මොනම හේතුවකටවත් ඔය වටින පොත් 1ක් වත් දෙන්න එපා කෞතුකාගාර වලට. ඊට පස්සෙ ඕවා ජනගත උනොත් එහෙම මිනිස්සු නරකට භාවිත කරයි. අනික සල්ලි වලට මේ පොලොව විකුනන උන්ට ඕව විකුනන එක මහ දෙයක් නෙමෙයි
Supiri, great job
ඔබතුම මෙිි රටට වටින කෙනෙක් මමනමිි අගේකරනවා මටත් අසයි එ් දේවල් ඉගන ගන්න පුලුවන්නමිි පොන් නොමිිබරේ දෙන්න පින් මා ඉන්නේ එතර
ලංකාවේ අයට මෙවා ගැන වගකීමක් නැහැ.අපට වැදගත්
ඔබ තුමන්ට දීර්ගායුෂ.....
දනුෂ්ක අයියා සුපිරි video බුදු සරණයි වැදගත් වැඩ
සිංහලයිනි කොඩියට චන්දය දෙමු.රට ජාතිය රැකගැනීම උදෙසා.
Aththa.
ගුරුතුමා හැම සිංහල මිනිස්සු ma දින nata ඔබ පසු පස දස දහස් හෙළයින් sitivi බුදු සරණයි ඔබට
අජන්ත ගුරුතුමා ඔබට දීර්ගා යුශ.අපෙ ආයුශත් රැගෙන
මාත් ආසයි දේශීය සටන් කලාව ඉගනගන්න මන් ගොඩක් ගරුකරනව ඒකට
බෝසත් වරුන්ට , නිදහසේ දහම් දෙසන්න... යක්ෂයින් ආරක්ෂා කරේ ඉස්සර .😘🙏🇱🇰💪