මහා රාවණ ඇතුළු යක්ඛයන්ගේ රහස් සටන් ක්‍රමය - ගස්සාගතහෙරල | ඉලංගම් කරුවෙක් ඇති සතුරු සේනා සමුහ නසන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2024

ความคิดเห็น • 126

  • @josephpalitha7862
    @josephpalitha7862 4 ปีที่แล้ว +29

    මගේ සිව් හෙලේට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආරක්ෂාවයි 🙏🙏🙏 මහා රාවණයන්ගේ හා යටගියාව හෙළයන්ගේ ආරක්ෂාවයි. සුවස්ථි සිද්ධම් 🙏🙏🙏

  • @dasanayakadisa2245
    @dasanayakadisa2245 2 ปีที่แล้ว +4

    ඔබතුමාට ජයවේවා මේ සටන් කලාව දියුණු කරලා අපේ කොල්ළං පුරුදු පුහුනු කරන්න කවුරු නැති උනත් ඔබතුමා වෙනුවෙන් කතා කරන්න අපි ඉන්නවා තුනුරුවන් සරනයි ලඟක සිටියා නම් මමත් එනවා මේ ලෝකයක් වටිනා ශිල්පය ඉගෙන ගන්න ඔබතුමාට තුනුරුවන් සරනයි දීර්ඝායු වේවා

  • @wlrvgunatilakagunatilaka4466
    @wlrvgunatilakagunatilaka4466 4 ปีที่แล้ว +72

    ලංකාවේ ආයෙත් අංගංපොර සටන් ශිල්පය පටන් ගන්න උගන්නන්න. හැබැයි ආත්මාර්ථකාමීන්ට නොවෙයි. අපේ සිංහල රටේ ආරක්ශාව වෙනුවෙන්.

  • @josephpalitha7862
    @josephpalitha7862 4 ปีที่แล้ว +30

    තව කල්ප කාලාන්තරයක් යනතුරුම මේ ධරනි තලය ගෞතම බුද්ධ රාජ්‍ය විතරමයි බොලව් 🙏🙏🙏 යක්ඛ නාග දේව රාක්ෂස වරෙව් සිව් හෙලේට පන පොවන්ට 👊👊👊☠☠☠🦁🦁🦁🙏🙏🙏

  • @npk5395
    @npk5395 2 ปีที่แล้ว +10

    ඔබතුමාට මුලු ලන්කාවටම මේ ශිල්පය උගන්වන්න හැකි වේවා

  • @hasithamaliga8383
    @hasithamaliga8383 4 ปีที่แล้ว +11

    තෙරුවන් සරණයි ඔබලාට .අපේ හෙළ සටන් කලාව ඉදිරියටත් රැකදෙන්න ගුරුතුමනි

    • @sagarikanishanthi1021
      @sagarikanishanthi1021 ปีที่แล้ว

      Mahantha mahatayata aape me satsn kalava anagatayata gena vata100k varaysk sthuthi mama kandy nisha kuwait from budu saranai

  • @BLUESKY-mr2mh
    @BLUESKY-mr2mh 4 ปีที่แล้ว +7

    තෙරුවණ් සරණයි . ඔබ සියලු දෙනාටම🙏

  • @anandasenarath9933
    @anandasenarath9933 4 ปีที่แล้ว +5

    Thank you Danush! Plz keep on doing great videos like these learning a lot about Our country's phenomenal history ...Theruwan Sarani to both of you 🙏

  • @dees5249
    @dees5249 4 ปีที่แล้ว +4

    Thank you for the post. Everything can be done if the right people are put in place of leadership and authority. Get rid of the ones who are trying to suppress these great traditions. Must give life and continue these authentic traditions and preserve the identity of the Siwhela! Younger generations must be educated so they can be the guardians of a proud nation!

  • @sumithpriyankara5012
    @sumithpriyankara5012 3 ปีที่แล้ว +5

    අපේම හෙලයන්ගෙ හටන් වලට අසා වුවත් මෙය ප්‍රගුන කරන්න ගම් හතකවත් කවුරුත් නැ ඇහිද ගත්තු වෙන දේවල් ටිකක් ඉගෙන ගන්නවා දුකයි ජාතියට ජතක වු හටන් ක්‍රමයක් නැතියෙක.👍අදරෙයි නැතිවුනත් අංගම් කලාවට ...

  • @gihankarunarathna47
    @gihankarunarathna47 3 ปีที่แล้ว +27

    ඇගේ මයිල් කෙලින් වෙන්නේ අපේකමට මම පුදුම ආදරෙයි මේ පොලවට ඔබ ගැන පුදුම ආදරයක් දැනෙන්නේ

    • @WayToNibbana
      @WayToNibbana 3 ปีที่แล้ว +1

      නූඔ කවුද? පුතා ආදරෙයි...................................

  • @හැඩ්ගල්ලේචන්දිමහමුදුරුවෝ

    Yahapatakma wetwa. Oba thumanta. Mahattayo. Me lesama. Methumanla akatu karan. Api sinhalayange. Molawal sudda karanna akathu wenna. Obata teruwan saranai

  • @ruparaamuwa3012
    @ruparaamuwa3012 4 ปีที่แล้ว +17

    සහතික ඇත්ත ... වෙස් මූණ නිර්මාණය උනේ ගස්සාගතහෙරලියනුයි

  • @upulkumarakuk4900
    @upulkumarakuk4900 ปีที่แล้ว +3

    අංගම් ඇතුලු හෙල උරුමයන් රකින්න නියම සිංහල 1ක් රජ කරන්න ඕනෙ

  • @surangasura4276
    @surangasura4276 2 ปีที่แล้ว +2

    ආදරෙයි අපේ කමට..💝💝🌹🌹🙏🙏ඇස් දෙක වහගෙන මෙතුමාගේ කටහඬ අහන්න පුරුදු කටහඬක් මතක් වෙන්නේ මට විතරයි ද....🌹🌹💝💝💝

  • @nethumnethsara5949
    @nethumnethsara5949 3 ปีที่แล้ว +7

    හෙලයට ජය

  • @MeedumLokaya
    @MeedumLokaya หลายเดือนก่อน

    තව ටික කාලයයි.යට ගිය හැම දේම උඩට එන කාලයක් එනවා.❤

  • @mobilevideowitha.k4927
    @mobilevideowitha.k4927 3 ปีที่แล้ว +6

    ජය ❤️❤️❤️❤️

  • @happyheart252
    @happyheart252 4 ปีที่แล้ว +5

    332 මගෙන්.මම හරිම කැමති chanal එකක් ජයවේවා

  • @dileepamadushanka581
    @dileepamadushanka581 4 ปีที่แล้ว +9

    රාවණා ✊✊💪💪💪💪

  • @dimuthumadushan3008
    @dimuthumadushan3008 4 ปีที่แล้ว +4

    අපේ දේ රකිමු👌👌

  • @milindarajapaksha3929
    @milindarajapaksha3929 3 ปีที่แล้ว +1

    Godak watinawa bs! Aiyeee

  • @ssin2550
    @ssin2550 4 ปีที่แล้ว +42

    අනේ අපේ දේවල් නැති වෙලා යන්න දෙන්න එපා

  • @suranjanmahesh1988
    @suranjanmahesh1988 4 ปีที่แล้ว +2

    Ape niyama sinhala deshayata ape urumaya ugannanna.sar godaak..apith asai angampora igena ganna..sarta puluwannam apitath ugannanna....

  • @ShamaliPathiraja
    @ShamaliPathiraja ปีที่แล้ว

    තෙරුවන් සරණයි.. ඔබතුමාලට

  • @pabasaralakmal1
    @pabasaralakmal1 4 ปีที่แล้ว +4

    😍😍😍😍තැන්ක්ස් අය්යාා

  • @kingdome1276
    @kingdome1276 4 ปีที่แล้ว +5

    ජය🙏

  • @tharakamadusanka621
    @tharakamadusanka621 4 ปีที่แล้ว +2

    Theruwan saranai!

  • @kanchanajayawardana9072
    @kanchanajayawardana9072 4 ปีที่แล้ว +1

    Adarei gurunwahase

  • @ranabahulk2492
    @ranabahulk2492 4 ปีที่แล้ว +1

    Marama sanwadayak harima watinawa

  • @rohansunimal3306
    @rohansunimal3306 ปีที่แล้ว

    Teruwan saranai jaya wewa

  • @mayanthaperera874
    @mayanthaperera874 4 ปีที่แล้ว +19

    පෙනෙකුත් නෑ, පුප්පන් ඉන්නවා, සත්‍යක් ගුරුතුමනි

  • @malinthachandimal2805
    @malinthachandimal2805 4 ปีที่แล้ว

    Bs gruthumani obathuma kiyapu hema dema hema widiyo ekskama sahatika aththa...obata dirga ayu wewaaa

  • @Neronero-xo4bg
    @Neronero-xo4bg 3 ปีที่แล้ว +2

    Great sir. Salute you. Real Sri Lankan ❤️

  • @surangipathirana3985
    @surangipathirana3985 4 ปีที่แล้ว +1

    Athatam Ajantha sir kiyan ham deyakm athama ape aya thamyi ape dewal winasa karen. Meta aurudu das gankt kalin .mulu lokyk ma yatah karan hitiy apita . Dan ea thant yan bati thiana thamnge deshiy dewal han wadu gahan eka . Ape de agayan nathi eka. Duki athatm . Loke ena eka sinhal shihal kiyane ekam rata ape bashawa. Thiyen ekam than . Lankwa. Athama Ajanth guruthum me kran sewayt thawa thawath shakthiy labewa kiya prathna karanw wa.

  • @dragonboy7303
    @dragonboy7303 4 ปีที่แล้ว +1

    සුපිරී

  • @Something.for_Life
    @Something.for_Life 4 ปีที่แล้ว +13

    මේඝනාදයන්ගෙ වෙස් මුහුණ........

  • @sanjeewanipriyangi7026
    @sanjeewanipriyangi7026 4 ปีที่แล้ว

    Good morning malli.dennatama budusaranai.harima lassana kathawak ahagena enna asai.👍

  • @isurumendis8557
    @isurumendis8557 4 ปีที่แล้ว +2

    can we learn this fighting for good from master

  • @tharindahashan2033
    @tharindahashan2033 4 ปีที่แล้ว +3

    ඒක තමයි අපෙ නිහතමනි කම කවඩවත් පාරම්පරික එන ශාස්ත්‍රය නෙති වෙල ගියත් වසලයෙක් අතට යන්න ඩෙන්නෙ න.එක‍යි මෙ ශාස්ත්‍රයෙ තියෙන වටින කම

  • @thilinanuwan2555
    @thilinanuwan2555 4 ปีที่แล้ว +1

    Rata jathiya wenuwen pana denna lasti minissu adatat me mahapolowe innawa ...oun dakimama sathutak ....ranawiruwo wagema kotasak....ada prasnaya ounta nisi thana nodimai....pitaratin hal enakan muhuda diha balan inna eunta mewage uthum dewal wala ganak na aiye...thamange ammawa wikunanna puluwannm ekat karana thirisannu tikak rata karanne ...obata jaya budusaranai

  • @DG-mj5yf
    @DG-mj5yf 4 ปีที่แล้ว +1

    Theruwan saranay

  • @gihandilhara924
    @gihandilhara924 4 ปีที่แล้ว +11

    මෙතුමාව සම්බන්ධ කරගන්න ක්‍රමයක් කියන්නකෝ dhanush bro...ලොකු උදව්වක්....😌

  • @dinithkeshan3972
    @dinithkeshan3972 4 ปีที่แล้ว +3

    💪💪💪

  • @janeiuae5751
    @janeiuae5751 4 ปีที่แล้ว +1

    Theruwan. Saranai
    Bohoma. Watinawa

  • @chethiyawijerathna6135
    @chethiyawijerathna6135 4 ปีที่แล้ว +1

    Thawa one

  • @හැඩ්ගල්ලේචන්දිමහමුදුරුවෝ

    දනුශ් මහත්තයො ඔබතුමන්ව සම්බන්ද කරගත හැකි ක්‍රමයක් කියන්න මා හට දුරකතන අන්කය හෝ ලිපිනය හෝ. Gmail.email එක හෝ. දීමට හැකිද මා හට .තෙරුවන් සරනයි යහපතක්ම වෙත්වා ජය ශ්‍රී ....!!!🙏🙏🙏❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @sameerapadmakumara6985
      @sameerapadmakumara6985 3 ปีที่แล้ว

      And hamuduruwane danush mahattaya kantek karaganna puluwan me nambareta mis ekak denna teruwan saranai

    • @FAvio331
      @FAvio331 3 ปีที่แล้ว

      හාමුදුරුවනේ අජන්ත මහන්තරච්චි fb පේජ් එකෙන් නම්බරේ ගන්න පුළුවන්

  • @slsiriyas3464
    @slsiriyas3464 4 ปีที่แล้ว +3

    Ayye guruthuma koheda asayi igenaganna

  • @dinu25.
    @dinu25. 2 ปีที่แล้ว

    ajantha vedamaththyage contact num 1 ganna puluwanda danush aiyye mma pawan buddhika

  • @stuntkumara4300
    @stuntkumara4300 4 ปีที่แล้ว +1

    ❤❤❤

  • @pradeepdinusha632
    @pradeepdinusha632 3 ปีที่แล้ว

    Don't stop continue

  • @akalankamadushan1904
    @akalankamadushan1904 4 ปีที่แล้ว +1

    Great job

  • @sameerapadmakumara6985
    @sameerapadmakumara6985 3 ปีที่แล้ว +1

    Guru tumawa munagehenne kohomada udau karannako

  • @inranirupalata927
    @inranirupalata927 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏❤❤❤❤😍👍

  • @chamikarasubasinghe4726
    @chamikarasubasinghe4726 11 หลายเดือนก่อน

  • @manori1317
    @manori1317 4 ปีที่แล้ว +1

    Good job

  • @sampathsankalpa3454
    @sampathsankalpa3454 4 ปีที่แล้ว +1

    මට mail ekak danwada puluwannm mee gena සම්බන්ධ wewenna puluwan kramayak gena

  • @healthylife4893
    @healthylife4893 2 ปีที่แล้ว

    Mata igena ganna asai hadahan pariksha karala sudusunam ugannanne barida

  • @suranjanmahesh1988
    @suranjanmahesh1988 4 ปีที่แล้ว +1

    Ajantha sar anganpora ugannanne koheda kiyalawath kiyanda.hoyan hari yanda..

  • @samankumara3054
    @samankumara3054 4 ปีที่แล้ว +3

    Paasal vala visayak kara gathayuthui me satan kalaava.

  • @nadeeshachathurani8893
    @nadeeshachathurani8893 4 ปีที่แล้ว

    oya hodawedak karanna dr....

  • @dairwof3916
    @dairwof3916 4 ปีที่แล้ว +1

    Owa ugannana tana koheda

  • @sureshshayam4240
    @sureshshayam4240 4 ปีที่แล้ว +1

    Atatamah oatumah hodah guruwarayk

  • @pathumsilwa9618
    @pathumsilwa9618 3 ปีที่แล้ว

    😎😎😎😎😎🚀

  • @thusithasampathsenasingha5182
    @thusithasampathsenasingha5182 4 ปีที่แล้ว

    Excellent

  • @ctff100k7
    @ctff100k7 4 ปีที่แล้ว +1

    Gurun wahanse inne koheda aiye mamath igena ganna oni

  • @savindurathnayake8618
    @savindurathnayake8618 3 ปีที่แล้ว

    apee meyava contact karaganne kohomada

  • @AKA_Ramp
    @AKA_Ramp 4 ปีที่แล้ว

    ❤️🇱🇰☸️☮️🙏🏼

  • @dinurapabasara4827
    @dinurapabasara4827 3 ปีที่แล้ว +1

    🙏🙏🙏❤️💚💛🧡👍👍👍

  • @Zen1234-x5m
    @Zen1234-x5m 2 ปีที่แล้ว +1

    Mama igena ganna asai.eth mata awrudu 30k dan

  • @dananjayaratnayake1042
    @dananjayaratnayake1042 7 หลายเดือนก่อน +1

    යකෝ ඔච්චරටම අංගම්පොර කාරයෝ වැඩ්ඩෝ නම් පෘතුගීසි කාරයෝ ඇවිත් ලංකාවේ තුනෙන් එකක් විතර ලන්දේසි කාරයෝ ඇවිත් ලංකවේ තුනෙන් දෙකකට කිට්ටුව අන්තිමට ඉංග්‍රීසි කාරයෝ මුළු රටම යටත් කරගත්තේ කොහොමද ආයුබෝවන්, නිකන් පකුන් දොඩවන්න එපා.. ඔය මං පොර ජාතකේ නිසා තමා අපේ ජාතියට කෙල උනේ. පුළුවන් නම් කුඹුරක් අස්වදන්න යකඩයක් මුවහත් තියලා මේවලමක් හදන්න තරුණ පරම්පරාවට කියලා දීපිය මේ බොරු ඉන්දියාවෙන් ආපු කලරි පයිතු අපේ අපේ රාවණා රාවණා ගගා හමිනෙන්නේ නැතුව

  • @mdtpushpakumara3701
    @mdtpushpakumara3701 4 หลายเดือนก่อน

    ගස්සාගතහෙරල, මේ ගැන ගයාන් සඳකැලුම් මහාත්මා හෙලිකලා.

  • @shanpr7584
    @shanpr7584 4 ปีที่แล้ว

    Hi Mr. Danush
    One Indian you tuber ”praveen mohan” also now publishing about Rawana and places in Sri lnaka.

  • @lahirukalpa8017
    @lahirukalpa8017 4 ปีที่แล้ว

    🇱🇰💪💪

  • @dannasinhalenhamadema4452
    @dannasinhalenhamadema4452 4 ปีที่แล้ว

    apita barida angan igena ganna lankawe koheda tiyenne igena ganna

  • @healthylife4893
    @healthylife4893 2 ปีที่แล้ว

    Angampora ugannanne nada methuma

  • @shomeshshukla8750
    @shomeshshukla8750 4 ปีที่แล้ว +3

    Can you please translate this video in English Sir

  • @lngmangalika5136
    @lngmangalika5136 4 ปีที่แล้ว +1

    Hoda dayak Apa lamainta

  • @gamikaprasanga3314
    @gamikaprasanga3314 4 ปีที่แล้ว +1

    Akalasandaya nattiya blandooo godak dewal threi

  • @chinthakachinthaka6991
    @chinthakachinthaka6991 4 ปีที่แล้ว

    Dan israyalaya karanne mede neda hama pura wasiyekma satanata purudu karana eka ekath apen geya deyak wenna athi❤️❤️❤️🙏🙏🙏

  • @SamanKumara-cv4ut
    @SamanKumara-cv4ut ปีที่แล้ว

    Nethi Una Me Dewal Ayema Patan Ganna One.. Me Rate Palakinta.. Mewage Dewal Wala Agayak Neh..

  • @samankumara3054
    @samankumara3054 4 ปีที่แล้ว +2

    Godaganive ape angam silpa satan kalave.

  • @GATHIKA325
    @GATHIKA325 4 ปีที่แล้ว +2

    Patan gannako ape dewal api kamathi igana ganna ape de wanuwan api nagi sitimu

  • @yasanthapramodh3313
    @yasanthapramodh3313 4 ปีที่แล้ว +1

    Mahasona neda aruda krganee maha muunta danna knek commwnt krndako

  • @Tv-bz1dy
    @Tv-bz1dy 4 ปีที่แล้ว +3

    අපිට ගුරුතුමා හා සම්බන්ද වෙන්න ක්‍රමය ක්‌ නැද්ද

  • @sachinthadilshan8382
    @sachinthadilshan8382 4 ปีที่แล้ว

    Apith kemathi amgam sasthraya igena gnna , sambanda wenne kohomda

    • @malihchanaka552
      @malihchanaka552 4 ปีที่แล้ว

      Macho mamat hoya gaththa koheda kiyala.hoyala balanna aniwarayen hamba wei

  • @Venom-th9wu
    @Venom-th9wu 3 ปีที่แล้ว +4

    මේකා මිනිස්සු රවට්ටනවා මචං, මාත් හොඳටම දන්නවා මුල්ලේගම කුලියට හිටියේ මුලින්ම, තාත්තා වැඩ කලේ රණමුවා ෆර්නිචර් එකේ පොලිෂ් බාස් කෙනෙක් විදියට, ඊට පස්සේ කරාටේ ඉගෙන ගත්තා ඉඝැන්නුවා කාලයක්, දඬුබස්නාමානය බලලා තමයි මේ නඩගම පටන් ගත්තේ, දැනටත් පවුලේ අය ඈත් වෙලා ඉන්නේ අර නාකි ගෑනියෙක් තියාගෙන ඉන්නවා කියලා. මුන් සේරම එකතු වෙලා තමයි මේ ර්ඟපාන්නේ, මූ මිනිස්සු අන්දන කැත දැකලා අප්පිරියාවට මේ ඇත්ත කියන්න හිතුනේ. අපේ මෝඩ මිනිස්සු අහු වෙනවා මදිවට මේ මීඩියා කරන අය ඇයි මේ වගේ හොරු ප්‍රොමෝට් කරන්නේ

    • @Helalanka123
      @Helalanka123 ปีที่แล้ว +1

      Sahatika atta.ape minissunge hite tiyena jati mamakatwaya awabawita karala hamba karan kana kamba horek meka.
      Karate karapu noyel perera😂😂😂😂
      Namat wenas karagatta horek😅😅😅😅

    • @SarathKumara-ul6kp
      @SarathKumara-ul6kp 4 หลายเดือนก่อน

      LTTE කෙලින කාලේ ඇදන් යට හැන්ගිලා හිටපු පක්කු දැන් යුද්දේ ඉවර කලාට පස්සේ පොරවල් වෙන්න යනවා අනේ දැන් ඉන්න උන් දන්න පකේ අංගන් .නිකන් මිනිස්සු රවට්ටනේ නැතුව ඉදපන් යකෝ .. මුන්ව පෝම් කරන යූටූබ් කාරයොන්ටයි ගහන්න ඔනේ..😡

  • @chanakakavinda2993
    @chanakakavinda2993 6 หลายเดือนก่อน

    Nandikadal yavanda thibbe maha munava

  • @sampathsankalpa3454
    @sampathsankalpa3454 4 ปีที่แล้ว +2

    අපට සම්බන්ද වෙන්න පුලුවන් ක්‍රමයක් නැද්ද සහෝ .. මොකද අපේ පැත්තට වෙන්න නෑ හොයන්න මේ කලාව . පුලුවන්නම් උදව්වක් දෙන්න . මේ සටන් කාලාවට සම්බන්දවෙන්න ලොකු ආසාවක් තියන්ව පුලුවන්නම් සම්බන්ද වෙන්න විදිහක් කියනවද

    • @aravindaperera2579
      @aravindaperera2579 ปีที่แล้ว

      Hela angam kalayathanaya hoyala balanna fb eka meka meya keyanna bagekata wadiya boru mn mu gana hodatama dannawa😂😂😂

  • @thilakgunawardena2577
    @thilakgunawardena2577 4 ปีที่แล้ว

    Ai bariy ape sri lanka army akkata puhunu danna barida keyella

  • @inranirupalata927
    @inranirupalata927 4 ปีที่แล้ว

    Sinhalayage kondakadala teyenne kiyamin innawa konda hai jaraganda upak krama yak hoya ganne naha metuman kiyanawa attama katawa indeyawa cainawa tamange satan nawata goda naga gatta ape modayo A satan walata pana denawa e ape lokenma puduma karapu satan yatapath karala neda mehema hare tamath ennawa kata karanda ekkenek hre mewa wade diwnu kara gandai one neda

  • @slhappyworlds5457
    @slhappyworlds5457 4 ปีที่แล้ว +1

    GODAK WATINA THORATHURU DENA GATHTHA

  • @නොදුටුඉසව්සොයා
    @නොදුටුඉසව්සොයා 4 ปีที่แล้ว +2

    th-cam.com/video/Ofj2SxwJvgk/w-d-xo.html
    රාවණා වංශයේ උරුමය වගකීම ඇත්තෙක්ද (සමාජ සත්කාරයක් ලෙස සලකන්න)

  • @radeeshkavinga4065
    @radeeshkavinga4065 3 ปีที่แล้ว +2

    අනේ අයියෙ මේ මහත්තය අංගම්පොර උගන්වනවද

  • @mrlaahiro
    @mrlaahiro 4 ปีที่แล้ว +1

    rawana gana issarahata karannadda... Ai eka natharakale

  • @chamaramadusanka3426
    @chamaramadusanka3426 3 ปีที่แล้ว +2

    Mekata unlike karapu un mona wage unda 😭😭😭

  • @sarathkumaraampearachchige9444
    @sarathkumaraampearachchige9444 8 หลายเดือนก่อน

    ඉංග්‍රීසින් අසියාතික රටවල් අල්ලගන්න ගිහිල්ලා හොදටම කෑවේ අපේ රටේදී.උන් ලියපු පොත්වල තියෙන අපේ සිංහල යන්ගේ සටන්කාමිත්වය . උන් ඒවාට බයවෙලා තමයි අංගම් සටන් කලාව තහනම් කලේ. සන් ස්කෘතික දෙපාර්තමේන්තුවේ වගකීමක් දෙසිය සටන් කලාව ආරක්ෂා කිරීම

  • @countryofhelios9767
    @countryofhelios9767 ปีที่แล้ว

    ඉතින් ඇයි ⁣ඉංලංගම් කරුවෙක් දාල පරංගි ඉවර නොකළෙ.🤔🤔🤔😁😁😁😁

  • @dancingdharamapale2413
    @dancingdharamapale2413 3 ปีที่แล้ว +2

    me ajantha kiyanne patta pal horek🤣🤣🤣🤣🤣🤣🤣

  • @prabodasenavirathna120
    @prabodasenavirathna120 3 ปีที่แล้ว +1

    අසයි ඉගෙන ගන්න අත් තැනක් හොයගන්න නැ

    • @FAvio331
      @FAvio331 3 ปีที่แล้ว +2

      ඇයි මෙතුමාගෙන් ඉගෙන ගන්න මමත් යනවා

    • @prabodasenavirathna120
      @prabodasenavirathna120 3 ปีที่แล้ว +1

      A kohomada

    • @TarushaMaduranga
      @TarushaMaduranga 20 วันที่ผ่านมา

      ​@@FAvio331කොහෙද උගන්නන්නේ